සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ส.ค. 2022
  • ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    චීනං සරණං www.artistcamp.com/SmartLinks...
    #RoyalTaprobanian #rap #sinhalarap

ความคิดเห็น • 166

  • @susilsundarapperuma1241
    @susilsundarapperuma1241 ปีที่แล้ว +173

    Background eka හරිම disturb.

    • @tharinduvishnuka8740
      @tharinduvishnuka8740 ปีที่แล้ว +4

      Ow ne da

    • @ravihagodaarachchi7993
      @ravihagodaarachchi7993 ปีที่แล้ว +13

      ඇත්ත හරියටම හරි . Phone එක පැත්තකින් තියල අහගෙන හිටියා . ඇස් දෙකකට අමාරුයි . රිදෙනවා . කැමරා ක්‍රියකරුට කොහොම හිටියා ද ? 🤔🤔🤔

    • @dil7667
      @dil7667 ปีที่แล้ว +5

      Ow

    • @nishanthiudayakumar
      @nishanthiudayakumar ปีที่แล้ว +7

      ඇත්ත. ඇස් දෙකට බොහොම අමාරුයි

    • @dilrukprathapasinghe9159
      @dilrukprathapasinghe9159 ปีที่แล้ว +5

      Ane manda ubalata ade vitharai penne.

  • @locha3399
    @locha3399 ปีที่แล้ว +12

    ඔබතුමාට දීර්ගායු ලැබේවා පරිස්සමින් සර් ❤❤❤ 🙏🙏🙏

  • @pubuduwickramaratne5184
    @pubuduwickramaratne5184 ปีที่แล้ว +27

    OMG.. one of the best episodes ever... ...❤️👏🏾නියමයි සර්.. අපෙ ගොන් හැත්ත ට තෙරෙනෙකොට බඩු බනිස්...

    • @rrajithabandara7318
      @rrajithabandara7318 ปีที่แล้ว

      ll
      L

    • @rocxxmax3379
      @rocxxmax3379 ปีที่แล้ว

      Theruna lorry talk dena sir UNP eken chandeth illuwa..!!!
      Eka kohomada..???

  • @mahindadharmaraja681
    @mahindadharmaraja681 ปีที่แล้ว +29

    කවුද සර් video එක හැදුවේ ඔය පිටිපස්සෙ දුවන මරාලෙ නිසා video එක බලන්න එපා වුනා ඒක ඇහැට මහ වදයක්.?

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว +10

    කරුමයක් මේ වීඩියෝව බලනඑක පස්ස වහපන් දැස් නිලංකාර වෙනව ...අපේ සර්ට ජයවේවා .....👍

  • @nuwanjayasekara3297
    @nuwanjayasekara3297 ปีที่แล้ว +13

    මම දැක්ක එක දෙයයිතියෙන්නේ මේ ටික කාලෙට, රටට අදරෙයි කියලා ගොඩක් උන් කියනවා. ඒත් ඇත්තටම රටට අදරෙයි කියලා දැනුනේ සන්න විතරයි. දීර්ඝායූ වේවා! සන්නා❤❤

  • @dumidueranga8097
    @dumidueranga8097 ปีที่แล้ว +9

    Background එකනම් පට්ට අව්ල් අප්පා ...

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +1

    නියමයි සන්නා පෙලගැස්ම හරිම අපූරුයි.😅😅😅😅😅

  • @Nektaria11000
    @Nektaria11000 ปีที่แล้ว +5

    Your great.your discourse is the truth but very hilariously delivered. I look forward to a likewise presentation on the Tamil diaspora. Please continue in your exposure for the benefit of the people.

  • @theekshanajayalath
    @theekshanajayalath ปีที่แล้ว +3

    මේකනම් මාරයි, මේ තමයි නියම පුරවැසියෝ. පක්ෂ පාට , ජාති ආගම් ,කුල මල භේද නෑ. නිදහස් ස්වාධීන අව්‍යාජ මිනිසුන්. නියමයි සන්නා👏👏👏👏👏

  • @sameeragamage7594
    @sameeragamage7594 ปีที่แล้ว +2

    සුපිරියක් සර් පට්ටම රසවත් කතාවක්💪❤

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 ปีที่แล้ว

    වාද අන්තිමට වාද බයිලා වෙලා වැල් බයිලා වෙලා යථාර්ථය යටපත් වෙලා තියෙන්නේ සර්.නිර්පාක්ෂික අරගලය මේ කිසිම වාදය අයිති නෑ.පක්ෂ දැන් විශ්‍රාම යායුතුමයි ජන අරගලය ඉදිරියට ගෙන යායුතුයි.ස්තූතියි සර් ඔබගේ විග්‍රහයට !!

  • @prasadindika7652
    @prasadindika7652 ปีที่แล้ว

    Sir I have heard most of your videos but this video is deliightfull. Thanks for information. Bless you and live long

  • @malidanial1517
    @malidanial1517 ปีที่แล้ว +7

    නියම යථාර්තය මිනිස්සුන්ගේ හිත් වලට කා වද්දන්නේ ඔබම තමා, වචන ගැලපීම සිංහල බාසා නිපුණත්වය නියමයි

  • @sachiradilshan8183
    @sachiradilshan8183 ปีที่แล้ว +6

    දීර්ඝායු වේවා සන්නා

  • @mangalaganegoda4090
    @mangalaganegoda4090 ปีที่แล้ว +1

    Someone please share the link to the song 🙏🙏

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว

    Maru.. entertaining. Thank you.🌷

  • @lahirusdharmasena8795
    @lahirusdharmasena8795 ปีที่แล้ว

    ජය වේවා සර්,

  • @ritchybinoo9150
    @ritchybinoo9150 ปีที่แล้ว +1

    Nailed it in style Sanna! Time we stopped feeding & fattening political monsters & raised our voices as one! As Sri Lankans!

  • @sanathkakulpura133
    @sanathkakulpura133 ปีที่แล้ว +6

    දෙයි හාමුදුරුවනේ... එදා ඉදල ඉදලතියෙන්නෙ හරක්නේ ....😛😝😜

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 ปีที่แล้ว +3

    බලන් ගියාම ඒ කාලේ ඉදම අපි එකම තැන.

    • @user-ys1xt3pl5z
      @user-ys1xt3pl5z ปีที่แล้ว

      එක තැනද? වලේ අඩියෙ ද?........

  • @JBTSCHANDIMAL
    @JBTSCHANDIMAL ปีที่แล้ว

    ඒක පට්ට ..... සර්....

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +1

    මේ වීඩියෝව බලන්න නම් බෑ... අහන්න පුලුවන්.. සර් කියන එකවත් ඔලුවට එන්නෙ නෑ බෑග්‍රෞන්ඩ් තොරනෙ ලයිට් නිසා.. උබලත් පුලුවන්නම් මේ වීඩියෝව කරුවලක ඉදල බලපල්ලා😢😢

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 ปีที่แล้ว +4

    පස්ස පැත්ත වදයක්

  • @shanpita5691
    @shanpita5691 ปีที่แล้ว

    One more 👏👏👏👏

  • @abekoonanura9307
    @abekoonanura9307 ปีที่แล้ว

    Kana haraha molatata....theruwan saranai gurupiyaneni......!!!

  • @dilrukprathapasinghe9159
    @dilrukprathapasinghe9159 ปีที่แล้ว

    Sanna maru oya nam pissue hadenawa thank you!!

  • @picturebazzare
    @picturebazzare ปีที่แล้ว

    ❤️

  • @sandarudananjaya9130
    @sandarudananjaya9130 ปีที่แล้ว

    Lankave hama vhalekma meka ahanavanam. 💐💐💐💐💐💐

  • @manieericebroan6977
    @manieericebroan6977 ปีที่แล้ว +2

    පේරාදෙණිය විශ්ව විද්‍යාලය අසල පර්චස් 20ක ඉඩමක් විකිනීමට තිබෙයී

  • @gunendradesilva5600
    @gunendradesilva5600 ปีที่แล้ว

    Good speech.

  • @kasunudeepa4448
    @kasunudeepa4448 ปีที่แล้ว

    ජය වේවා 🙏 ස.
    Background 🤯😱

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 7 หลายเดือนก่อน

    All the lyrics. Very useful. Try to understand. Don’t be silly…

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 7 หลายเดือนก่อน

    Sri Lankan history in a nutshell… Thank you so much sannasgala sir !!!!!

  • @nuwanperera8140
    @nuwanperera8140 ปีที่แล้ว +4

    මචන් ..මේ රට 1948 සිට අවුරුදු 74 ක්ම පාලනය කලේ දේපළ වෙලදාම් කාරයෝ දෙන්නෙක් / පවුල් දෙකක්..අන්තිමට මේ සුන්දර ලස්සන රට කනත්තට වලපල්ලටම අරගෙන ගියා ..බන්කොලොත් කරලාම දැම්මා ..කොහොමද සැප ...දැන්..

  • @senanayakaharsha1356
    @senanayakaharsha1356 ปีที่แล้ว +4

    සෑර් ගේ අම්මටයී තාත්තයී පිං සිද්ද වෙන්න ඕනී ඒ දෙන්නා හැමනිනු නිසයී මේ වගෙව් රත්තරන් සෑර් කෙනෙක් අපිට ලැනුනේ ආදරෙයි සෑර්🌹

  • @BeyondTheBeauty927
    @BeyondTheBeauty927 ปีที่แล้ว +3

    පසුබිමේ screen එක ඇස්වලට අමාරැයි

  • @ashamohomed7809
    @ashamohomed7809 ปีที่แล้ว

    Good speech

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage ปีที่แล้ว +9

    සන්න මේක නිදහසෙ බලන්න බෑ බුද්ධිමත්ව ඇහුම් කන් දෙන්න බැ මහ වදයක් පිටු පස්ස තිරේ කරන විගඩම මේක නිකන් පෑලියගොඩ මාළු කඩේ මාළු ගන්න ගියා වගේ. .
    ඒ ගැන ඉදිරි වැඩ සටහන් කරනකොට මතක තියා ගන්න

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage ปีที่แล้ว

      @Darth Vader 🅥 මෝඩ හහුකන්නො .ගොන් කැරියො වීඩියෝ ක්ලිප් කිය න්නෙ ශ්‍රව්‍ය දුෂ්‍ය දෙකම තියෙන එකකට අහන්නෙ 70 දශකයේ රේඩියෝ අම්මට හුකන්නෙ නැතුව කියන දෙ තේරුම් ගනු සක්කිලිය

  • @chamindujayasanka5928
    @chamindujayasanka5928 ปีที่แล้ว +2

    ෂර්ලක්හෝම්ස් කතාවක් වගේ මැර 😁❤

  • @yasithasarathchandra2739
    @yasithasarathchandra2739 ปีที่แล้ว

    100 %true sir🙏

  • @ajithpriyantha1364
    @ajithpriyantha1364 ปีที่แล้ว

    dirgayu wewa sir....

  • @Julieya89
    @Julieya89 ปีที่แล้ว

    common sanna....😘

  • @maleenperera
    @maleenperera 7 หลายเดือนก่อน

    අතිතය සීහීනයක් නොව හැත්ත පස් වසරක සාපයක් මීස සැබෑ මිහීරක් නෑ,,,,,,
    එදා නිදහස නොලැබූනා නම් පරදේසියන්ගෙන් මෙදා දුක් විදින්නේ නෑ,,,,,,,,,,
    දේශපාලුවෝ රට බංකොළොත් කර
    උන්ගෙ සිහීනය ගොඩ නගා ඇත
    රට කඩා වැටුනත් උන්ට හෙනයක් නෑ,,,,
    අපේ මව්බිමෙ නැති වෙන්නට තවත් කිසිවක් නෑ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    හැමෝටම හඩන්නට මීස හීතේ සතුටක් නෑ,,,,,,,,,,,,,,,,
    සොබාදහමට එරෙහීවී රට වෙන්දේසි කල උන් හට කීසිම හෙණයක් නෑ,,,,,,
    රටේ පැරදූමක මීස කීසිම දීනූමක් නෑ,,,,
    මෙතෙක් රට කල කම්බ හොරු ටීක
    පන්නනම තුරු රටට දීනූමක් නෑ,,,,,,, මාලිමාවට රට බාර දෙමූ
    වෙනත් පීහීටක් නෑ,,,,,,,,,
    අනාගත පරපුරට සිහීනයක් ඇති කරන්නට වෙනත් කිසිවෙක් නෑ,,,,,,,
    ඒත් තව බත් ගිලින මී හරක් නම් ඇත
    රටකඩා වැටූනත් උන් වෙනස් වන්නේ නෑ,,,,

  • @stillvima6136
    @stillvima6136 ปีที่แล้ว +1

    මේවනේ රැප් 👍😘👍

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890 ปีที่แล้ว +3

    ප්‍රාජතාන්ත්‍ර ‍වාදය ඉදිරියේ හඩ නැගු නිර්දනවාදින්ගේ අයිතිවාසිකමේ අරගලය හැමදාමත් ධනපති වාදය නම් සපත්තුවට පෑගී ලක් මාතාව තුල සැගව ඈත.

  • @neilrana4595
    @neilrana4595 ปีที่แล้ว +4

    ඉවරයක් නැතුව විහිළු රංගන සපයන්නේ පිස්සෝ....
    අනාරක්ෂිත වගා ලිං කැපීමෙදී ඒවා තුලට සතුන් වැටුන විට උංට ගොඩ විය හැකි වන ලෙස යම් පිළිගත් ක්‍රමයකට ඒවා සෑදීමට නියම කර එසේ නොකරන අයට දඩ ගැසිය යුතුයි. ආක්‍රමනිකයෝ ලංකාවේ රජුගෙන් කොල්ලකාගත් වනාන්තර කැලෑ ආපසු දියව්.
    අලි ඇතුන් මැරීමේ අලුත් රැල්ල පටන් අරන්. දින කීපයක් තුල මරාපු ඇතින්නියන් හා අලියන් කීපදෙනෙකුට පස්සේ නාමල් උයනේදී භරණ ඇතාවත් මරා දාලා. නළු බට්ටා පාරෙදි හප්පල දැම්ම අලියා උගේ ඇඟට වැටීලා තුවාල කිරීම ගැන කුපිත වෙලා කරන පළිගැනීමක්ද? එය එසේ නම් උගෙ ගුරා මැන්දිස් රෝහදීර කියන අපතයා පොතක් ප්‍රකාශයට පත්කර නමවන හෙවත් ධර්ම පරාක්‍රමබාහු මහ රජුව "පෘතුගීසින් මැවූ ව්‍යාජ රාජයෙක්" ලෙස හංවඩු ගැසීම වැනි සක්කිලි වැඩක්. අලි ඇතුන් ඉන්නේ හඩු සංචාරකයන්ට පෙන්නන්නවත් සක්කිලි හැත්තට ඩොලර් හොයාදෙන්නවත් නෙමෙයි. ගජබාහු විතරක් නෙමෙයි මහානාගත් ක්‍රියාත්මක වියයුතු කාලයක් මේ. අනුරාධපුරයේ සිට පාලනය ගෙනයා නොහැකි නම් සමස්ත පද්ධතියම කඩා වැටී ශිෂ්ඨාචාරය විනාශ වෙනවා. ඒක නවත්වන්න මොන ජගතිපාලටවත් බැහැ. "ගජ" හා "ජග" ඒතරමට එකට බැඳිලා. අනුරාධපුරය වැනසුව හැත්තට එකට ඉන්න පොළොන්නරුව හදල දුන්නම ඒකත් අසාර්ථක වෙලා අන්තිමේ කැළණියටම ඇවිත් එතනත් කැළණි ගඟෙන් නයි අල්ලලා මැජික් පෙන්නලා පාලනය කරන්න ගොං ජෝක් දානවා. සීගිරි පොළොන්නරුවේ ලැගගෙන ලෝකෙම කාබාසිනියා කරන දෙගොල්ලොම අසමත්. ඒ හැත්ත බුරුත්තම නිවන් දක්වන්න ඕනෑ. නාලන්දා ගෙඩිගෙයි තිබෙන ටැම් ලිපියේ "ඉර-හඳ" කොටා තිබෙන පැත්තට විරුද්ධ පැත්තේ "කපුටෙක්" ගේ රුවක් තියෙන්නේ ඇයි? "කපුටු කාක් කාක් කාක් බැසිල් බැසිල් බැසිල්" විතරක්ද? මේ අපතයා නියෝජනය කරන්නේ කාවද? සමස්ත සමාජයම නෙමෙයිද? තොපි හැම එකා ඇතුලෙම කපුටෙක් නැද්ද?...................

  • @nayanasenevirathne8910
    @nayanasenevirathne8910 ปีที่แล้ว +7

    මේ මූලූ කතාවෙම එක පදයයි අදාල උනේ."මං ඉන්න වේදිකාවට කලින් ගේට්ටූව ගාව තිබ්බ වේදිකාවට ගොඩ උනා.වේගවත් ගීතයක් කීවා මැරිලා වැටූනා". ශිරාස්.ඔව් !වේදිකාව මාරු උන,මාරු කල,උන් අද රනිල්ගේ ගොදූරු වෙන්නේ අනුරගේ ,කූමාර්ගේ මාළු කැපිලි වලට පිහි සැපයූ නිසා.☝️ආදරයේ අරගලය විනාශ කල උන්ට දිටූදම් පලදේ.

    • @dislshanimalk7563
      @dislshanimalk7563 ปีที่แล้ว

      එතකොට ඒ මරනය අභිරහසක්ද.😢

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 ปีที่แล้ว

    👍👍👍

  • @shashikagayashan1195
    @shashikagayashan1195 ปีที่แล้ว +3

    Background එක නියමයි සිනමැටික් වෙනසක් අපැහැදිලි බව මේ මොහොතේ අප වටා තියෙන ස0කේතවත් කරනවා 🤘

  • @user-tm2pg3bn2d
    @user-tm2pg3bn2d 8 หลายเดือนก่อน

    ❤❤

  • @samkandy2574
    @samkandy2574 ปีที่แล้ว +4

    ANURA KUMARA kiyanne ratata adaree minihek nemei.. paksheta witharak kadee yana kaalakanniyek

  • @dmadhu3666
    @dmadhu3666 ปีที่แล้ว

    sir background eka ahata amarui

  • @ajithpriyantha1364
    @ajithpriyantha1364 ปีที่แล้ว

    ammo sir..sahatika atta....

  • @namanthanuwan1424
    @namanthanuwan1424 ปีที่แล้ว +1

    මහංසිය නැති කරන තැනක්., නිදිමත නැති කරන තැනක්., හරි ලස්සන විචාරශීලී තැනක්., දවසම වැඩ කරන උං refresh කරන තැනක්(මාත් එක්ක). වචන භාවිතය අමාරුයි සර්..! එපා කරවංඩ,ට එපා.!
    රචනාව නොලියා ගුටි කාපු එකෙක්.

  • @sambandara5879
    @sambandara5879 ปีที่แล้ว

    වස්ති අනුෂ්ක මතක් උනා සුදුඅම්මියා වීඩියෝ එකේ😂😂😂.
    මේ පෑන....හ්හ්හ්

  • @safraanis3574
    @safraanis3574 ปีที่แล้ว +4

    Background is very disturbing නේ

  • @shashialex1230
    @shashialex1230 ปีที่แล้ว

    අද වෙනකම් ඒ රැප් එක තේරුම් ගන්න බැරුව හිටියෙ.

  • @brittanyjones6524
    @brittanyjones6524 ปีที่แล้ว

    Parinamawadaya

  • @rohanaelvitigala
    @rohanaelvitigala ปีที่แล้ว +1

    ඕනෑම පුද්ගලයෙකුගේ පරාජයට හේතුව වෙන්නෙ
    ඔහු හෝ ඇය ජිවත් වෙන පරිසරයේ ජීවත්වන අනිත් අයට අරගල හෙවත් බලහත්කාරකම් කිරීම නිසා බව කරුණාවෙන් අවබෝධ කරගන්න
    අරගල හෙවත් බලහත්කාරකම් කරන්නෙ නැතිව
    නිර්මල පිවිතුරු ආදරය හෙවත්
    පන්සිල්
    රැකගෙන අසරණ සරණය කරනවා නම්
    සෑම පුද්ගලයෙකුටම ජයග්‍රහණ ලබා දෙනවා
    ඒකට හේතුව
    මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    මිනිසුන් වන අපිව නිර්මාණය කරලා තියෙන්නෙ
    අරගල හෙවත් බලහත්කාරකම් කිරීමට නෙමෙයි
    නිර්මල පිවිතුරු ආදරය හෙවත්
    පන්සිල් රැකගෙන අසරණ සරණය කීරීමට බව හොඳට මතක තියාගන්න
    ඒ නිසාම
    අරගල හෙවත් බලහත්කාරකම් කරන අයව
    නියත වශයෙන්ම පරාජය කරනවා
    ඒ වගේම
    නිර්මල පිවිතුරු
    ආදරය හෙවත්
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන අයට
    නියත වශයෙන්ම ජයග්‍රහණ ලබා දෙනවා
    පරිස්සමෙන් ඉවසීමෙන්
    නිර්මල පිවිතුරු
    ආදරය හෙවත්
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සතුටින් ජීවත් වෙන්න
    පුරුදු පුහුණු වෙන්න
    නිර්මල පිවිතුරු ආදරය හෙවත්
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරනව කියන්නේ
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද ජිවිත වන
    කාන්තාවන්ට දරුවන්ට
    මහලු අයට
    රෝගීන්ට සහ
    අසරණ සතුන්ට
    තමන්ට හැකි පමණින්
    ආධාර
    උපකාර
    උපස්ථාන
    සහ
    අවවාද අනුසාසනා
    කිරීම බව
    කරුණාවෙන් අවබෝධ කර ගන්න
    බුදු සරණයි
    ජේසු පිහිටයි

    • @amanramees
      @amanramees ปีที่แล้ว

      ඔහොම කියලා කියලම මිනිස්සු එකම තැන කන්ට්‍රොල් කරන්න බලන්න 😜

  • @maarafernando
    @maarafernando ปีที่แล้ว

    තිරිංග තද කරන්නේ නැතුව වචන ගලාගෙන එනවා! ඇත්ත තමයි කි යන්නේ

  • @rasenarathna9027
    @rasenarathna9027 6 หลายเดือนก่อน

    මේ කටට බ්‍ර්‍ර්‍එක no.😂😂😂

  • @nayanawikramage4341
    @nayanawikramage4341 ปีที่แล้ว

    Ithin man wage kan chun ekak ( earphone )gahala ahanna thibbane. meke walalenna hadanne natuwa., gothrikai gathanugathikai bun umbala thawama.

  • @mdholdings8726
    @mdholdings8726 ปีที่แล้ว +1

    Z
    Sir ada background ekanam hari naha !

  • @sudathrohana8931
    @sudathrohana8931 ปีที่แล้ว

    මොනව උනත් ඉතිහාසෙ ඉඳල කියපු ගොඩක් ඇත්ත.

  • @roninronin6405
    @roninronin6405 ปีที่แล้ว

    24:41 🤣🤣ඩඩ්ලිගෙ බඩේ මසාල වඩේ!! this has a different connotation 😳🙃

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 ปีที่แล้ว

    Sir kagede me thireye? mage asdeke vinase kela…sir ge hallath pitu pase thireye wagemai…dan mage kandekath iwerai.,eda idalame me wagede?.

  • @samanpriyalal6040
    @samanpriyalal6040 ปีที่แล้ว +5

    මේ නාකියා කුණුහරුප කිය කිය මේක මොකද්ද මේ නටන නාඩගම

    • @weerasinghasomadewa710
      @weerasinghasomadewa710 ปีที่แล้ว +9

      කුණුහරුපෙන් හරි කියන්නෙ ඇත්ත කියලා තේරුම් ගනින්. නැත්නම් මේ නරාවලෙන් ගොඩ එන්න සදාකාලිකවම බැරිවෙයි.

  • @mrsanchaz2003
    @mrsanchaz2003 ปีที่แล้ว +1

    කොච්චර වටින කකාවක්ද

  • @himalbannehaka4583
    @himalbannehaka4583 ปีที่แล้ว

    චන්ද්‍රිකාට කලින් සර් ප්‍රේමදාස

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +1

    35:22 මෙතන ඉදන් අම්මලා ගේ ව්‍යංගාර්ථ ය කව්රු හරි short video එකක් දාපන්

  • @asokaamaraweera8799
    @asokaamaraweera8799 ปีที่แล้ว +3

    Background eka karapu ekata henama hapiya

  • @viralfoods3109
    @viralfoods3109 ปีที่แล้ว +1

    Lankawe enna hodama manasika pissek...mugen parissam wenna one mulu ratama

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    🌋🔭🌏

  • @aselafernando5919
    @aselafernando5919 ปีที่แล้ว

    Background eka amarui balanna hithenne ne

  • @hasithadilshan2948
    @hasithadilshan2948 ปีที่แล้ว +2

    2nd

  • @ianashlon1154
    @ianashlon1154 ปีที่แล้ว +1

    Background ekanam pattama awl, isaara wage calm real taprobane studio environment eka daamu pls

  • @gamefreak1457
    @gamefreak1457 ปีที่แล้ว

    Back ground is very annoying sir 🤔

  • @sherenelantra9232
    @sherenelantra9232 ปีที่แล้ว +2

    3

  • @TheMaru71
    @TheMaru71 ปีที่แล้ว

    Your background TV screen irritating my eys.

  • @sithijakavee9224
    @sithijakavee9224 3 หลายเดือนก่อน

    බිහිරෙකුටත් අන්ධයුකටත් තේරුම් ගත හැකි content එකක්. එය background එකක් පමණක්ම නොවෛ😅

  • @prabashmarasinghe9750
    @prabashmarasinghe9750 ปีที่แล้ว

    අනේ මේ බැක්ගරවුන්ඩ් එක හෙන වදයක්....

  • @ishansha7197
    @ishansha7197 ปีที่แล้ว

    Me sanna ain karahan ban oya passen yana pariwahalla….

  • @sithija8527
    @sithija8527 ปีที่แล้ว

    සර්... සිංදුව කෝ...?

  • @randolphgraro6505
    @randolphgraro6505 ปีที่แล้ว

    Guru, You are the best. Call a spade a spade.good stuff….

  • @TV-bb3np
    @TV-bb3np ปีที่แล้ว +2

    1st comment

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z ปีที่แล้ว

    සර් මේ අරගලයම ප්ලෑනක් නේද?.........😠 සර් ඒකෙ කොටහක් උනා නේ.......ඒවා කමක් නෑ ....තාමත් හොද පාලකයෙක් එන්නට මේ රටේ බහුතරයක් ජනතාව සූදානම් නෑ........

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj ปีที่แล้ว

    ඔය සියලු වාද වලට මේ ද බුදුන් වහන්සේ පරවාද කීවේ

  • @mohanrajakaruna4489
    @mohanrajakaruna4489 ปีที่แล้ว

    Api vision apata avaman kara genimak ape boru ithasa katava

  • @Desilv334
    @Desilv334 ปีที่แล้ว

    ගෝඨා බිරිද එකත් පස්ව,ගෝඨා ප.ක.ත් එස්ව ගියා

  • @thamarathamara8359
    @thamarathamara8359 ปีที่แล้ว

    ටිබෙට් ජාතික ඇස් මහින්ද මාහිමිපාණෝ
    ශ්‍රී ලාංකීය ජනතාව දේශානුරාගයෙන් කුලු ගැන්වූ ටෂිනිම්ගල් දරුවා ක්‍රි .ව 1902 දී ටිබෙට් දේශයේ උපත ලබා ඉන් වසර 12 කට පසු එනම් ක්‍රි .ව 1914 දී ශ්‍රී ලංකාවට පැමිණියේය.එසේ පැමිණි කුඩා ටෂිනිම්ගල් දොඩම්දූව පොල්ගස්දූවේ ආරාමයක සිට සීකිම් මහින්ද නමින් පැවිදි විය.වරක් රත්මලානේ දර්මාරාම විහාරස්ථානයේ දර්ම දේශනාවකට පැමිණි අතර එම දර්ම දේශනාවට පැහැදුණු විහාරාධිපති අතිගරු ඉන්ද්‍රජෝති මාහිමිපාණන් වහන්සේ ඇස්.මහින්ද මාහිමිපාණන් තම ශිශ්‍යයෙකු බවට පත් කර ගන්නා ලදි .රත්මලාන දර්මාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කරන කාලයේදීම එම විහාරස්ථානයේ පිහිටි ශ්‍රී දර්මාරාම පිරිවෙනෙන් සිංහල ,පාලි,සංස්කෘත හදාරා ප්‍රාචීන ,ප්‍රාරම්භ ,මද්‍යම විබාග වලින් සමත් විය.කුඩා කල සිටම ඉගෙනීමේ දක්ෂකම් පෙන්වූ අතර චතුර කථිකත්වය ආගම දහමට ඇති බක්තිය උන්වහන්සේගේ ඉතා ඉහලින් පැවතුණි.
    පැවිදි දිවියෙහි මංසලකුණු ගණනාවක් තැබු උන්වහන්සේ දොඩන්දූවේ ආරාමය සිට මාතර ,හික්කඩුව ,ගෝනාපීනුවල,හපුතලේ ,කොළඹ වැඩවාසය කළ අතර බණ්ඩාරගම මහබෙල්ලන ශ්‍රී සුදර්මාරාමයේ දර්ම දේශනාවකට වැඩම කල අතර ප්‍රදේශ වාසීන්ගේ ඉල්ලීමකට අනුව ඉන්ද්‍රජෝති මාහිමිපාණන් වහන්සේ මහබෙල්ලන ශ්‍රී සුදර්මාරාමය ඇස් මහින්ද මාහිමිපාණන් වහන්සේට බාරදෙන ලදි .ක්‍රි ව 1934 දී කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය පදවියට පත්වු උන්වහන්සේ සුවිශේෂ සේවාවක් ආනන්ද විද්‍යාලයට ඉටුකරන ලදි .ඉන් ඉක්බිතිව කොළඹ ආනන්ද විද්‍යාලයේ ආචාර්ය පදවියෙන් ක්‍රි .ව 1936 දී ඉවත්වන උන්වහන්සේ මහබෙල්ලන ශ්‍රී සුදර්මාරාමය ගොඩනැගීමෙහිලා සුවිශේෂ කාර්‍යබාරයක් ඉටුකරන ලදි.ජාතික මහා කවියා යන විරුදාවලිය ලත් උන්වහන්සේ ජාතික තොටිල්ල ,ලංකා මාතා,නිදහසේ දැහැන ,නිදහසේ මන්ත්‍රය ,වැනි ඉතා අග්‍රගණ්‍ය කෘතින් ගණනාවක් රචනා කරන ලදි .උන්වහන්සේ විසින් රචිත කවි අතර ළමා කව් කළඹ,කවි මුතු නන්දන ,ගීත ආදී කෘතීන් හදුන්වා දිය හැක.එමෙන්ම තවත් උසස් සාහිත්‍යය කෘතියක් වන බක්ති කාව්‍ය ගණයට අයත් කුසමාංජලියද,රුවන්වැලි සෑ විස්තරය සදහන් රත්නමාලී කාව්‍යද උන්වහන්සේ විසින් රචනා කරන ලදි .
    වල්පොල රාහුල ,වෑකඩ දීරානන්ද මාහිමිපාණන් වහන්සේලා ගේ මෙන්ම ආනන්ද සාගරයයන් ගේ ඉල්ලීමකට අනුව ලංකා මාතා පොත කෙටි කාලයක් තුලදී රචනා කිරීමෙන් ජාතික නිදහස් සටනට මහත් අස්වැසිල්ලක් විය.පද්‍ය 29 ක් ගද්‍ය 11 ක් රචනා කරන ලදි . ඇස් මහින්ද මාහිමිපාණන් වහන්සේ ක්‍රි .ව 1951 මාර්තු 16 වන දින අලුබෝමුල්ල තල්පිටිබද්ද ප්‍රදේශයට පමණක් නොව මුලු මහත් ශ්‍රී ලංකීය ජනතාවගේම දෙනෙත් කදුලින් නහවා අලුබෝමුල්ල ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ දී දෙනෙත් පියා ගන්නා ලදි. උන්වහන්සේ විසින් බාවිතා කරන ලද පිත්තල සෙම්බුව,පුටුව,ඔරලෝසුව ,රේඩියෝව,උපැස් යුවළ ,විදුලි පන්දම,ඇතුළු බොහෝ දේ තවමත් සුරක්ෂිතව පවතී .
    සීකිම් මහින්ද මාහිමිපාණන් සිහිපත් කරමින් ක්‍රි ව 1969 දී ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් මහබෙල්ලන ශ්‍රී සුදර්මාරාම විහාරස්ථාන බූමියෙහි ඉදිකර ලදි . සෑම වසරකම උන්වහන්සේ සිහිකරමින් ගුණසමරු උත්සවද පවත්වනු ඇත .
    උපුටා ගැනීම / කලුතර දිසා තල්පිටිබද්ද වංශකතා කෘතිය, දර්ශන පීරිස් 2012

  • @kasunmadhusanka8724
    @kasunmadhusanka8724 ปีที่แล้ว +1

    Unp ආරම්භකයින්ට නිර්දය පහර ගැහුවට වත්මන් පාර්ලිමේන්තු බහුතර ජනපතිව ලාවට මගඇරලා.රනිල් නැති කොළඹ පරිච්චේදය වගේ.

    • @danuddaratvdhanushkajayasi4450
      @danuddaratvdhanushkajayasi4450 ปีที่แล้ว +1

      මෙම කතාව මුද ඉදම්ම ඇසුවා සත්‍ය පවසන්න ඔනිනේද නැත්නම් ඇසින් දුටුවන් හා එම අවස්ථාවට මුහුණ දුන් අය ඔබට හිනා වෙයි පට්ට පල් බොරු කියනවා කියලා සිරාජ් නම් අප මිතුරා අපගෙන් සමුගත් මොහොතේ එහා පැත මයික් එකේ මාසිටියා එදා අපිට වේදිකාවක් තිබුනේ නැත මහා අනොරා වැස්සක් ඇද හැලුනා අජිත් කුමාරසිරි හා බේකිරිය කංඩායම මාද එක තුවි එතන ගෝඨා ගෝ ගමේ සේවා අට්ටාලයක ඉඩ අරං අපි ප්‍රසංගය කරේ අජිත් කුමාරසිරි ගායනා කරලා ඉවර වුපසු සිරාජ් ගිතය ගායනා කරේ එය ජනාධිපති කාර්‍යල ප්‍රධාන දොරටුව අසල නොව ගෝථා ගම ඇතුලේ සිද්ද වුනේ

  • @kulanvithanage8463
    @kulanvithanage8463 ปีที่แล้ว +1

    සන්නා .

  • @josephweerasinghe9219
    @josephweerasinghe9219 ปีที่แล้ว

    KAGEDA PUTHANOGEDA

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว

    🤣🤣🤣🤣

  • @walisundara69
    @walisundara69 ปีที่แล้ว +1

    වීඩීයෝ එක බලන්න අමාරුයි සර්

  • @s.d.a.d.r8538
    @s.d.a.d.r8538 ปีที่แล้ว

    😂😂😂😂🤣🤣🤣🤣

  • @kuzaldon582
    @kuzaldon582 ปีที่แล้ว +2

    ඉරාෂ් පොට්ට කරන්නද හදන්නේ මැට්ටෝ....
    Background දාන්න දීපන් ලමයෙකුට 😂
    ❤️🧡 thnx sir

  • @ianashlon1154
    @ianashlon1154 ปีที่แล้ว

    Siraa kathawa:
    Issellama hitiye yakkulu amanushshayolu
    Passe unwa pannuwalu
    Passe sathek ge puthai duwai lamay haduwalu eken ekek mehe aawalu
    😂
    Puraavidya departhamenthuwen ahuwanan awrudu 3000-6000 athulatha lankawe sanskruthiya minis shishtacharaya hariyata ahagattahaki.
    Buddhagama kiyanne mahawansaya newei 🙏😊 api dekpatalagena inne

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +2

    සන්නා සනීපෙන් නේද ?