සයිකො මස්සිනා තැප්‍රොබේනයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #Taprobanian

ความคิดเห็น • 980

  • @NJay380
    @NJay380 2 หลายเดือนก่อน +1153

    සුනිල් පෙරේරාව කවදාවත් විකුණගෙන කාපු නැති එල පොරක් ගයාන් පෙරේරා..❤❤ තාත්තාගේ නම විකුණන පියාණෝ වාදකයෝන්ට ගයාන්ගෙන් පොඩි දෙයක් හරි ඉගන ගන්න පුළුවන්,😅😊

    • @user-ee1id3zx2z
      @user-ee1id3zx2z 2 หลายเดือนก่อน +11

      එතකොට විකූණන් කාපු එකෙක් කියන්න බලන්න

    • @youandme1823
      @youandme1823 2 หลายเดือนก่อน

      රනිල් මල්ලවාරච්චි
      ප්‍රියංකර පෙරේරා​@@user-ee1id3zx2z

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 2 หลายเดือนก่อน

      ishaak beg, ranil mallawarachchi@@user-ee1id3zx2z

    • @tharkanagshan97-ep1zr
      @tharkanagshan97-ep1zr 2 หลายเดือนก่อน

      ​@@user-ee1id3zx2zසජිත්

    • @antonwarnakulasooriya6867
      @antonwarnakulasooriya6867 2 หลายเดือนก่อน +16

      ඒ පුතානෝ නම් ඉගෙන ගන්නේ නෑ…..

  • @dilshangamage5171
    @dilshangamage5171 2 หลายเดือนก่อน +474

    තාත්තාගෙ නම මාකට් නොකර තමන්ගෙම ගේමක් ගහපු සුපිරි කොල්ලෙක් ❤

    • @flashydeals2743
      @flashydeals2743 2 หลายเดือนก่อน +8

      තාත්තාගෙ නම market කල හරි මොනව කලත් උ market කරන්නෙ උගේ තාත්තවනෙ බං,තොගෙ තාත්තව නෙමිනෙ , තොට ඇති පුකේ අමාරුවක් නෑනෙ බං එකට. යකෝ පුතෙක් තමන්ගෙ තාත්තගෙ දායාදය ප්‍රයෝජනයට ගන්නැතුව අල්ලුපු ගෙදර එකාගෙ අහවල් එක ප්‍රයෝජනයට ගන්නද? හැමෝම දාන comment එක බලලා රැල්ලට ගොං පුකේ comment නොදා පාඩුවේ හිටහං ඕයි 😂😂😂😂

    • @dineshwedikkarage3700
      @dineshwedikkarage3700 2 หลายเดือนก่อน

      @@flashydeals2743 මොන හුත්තිගෙ පුතෙක්ද තෝ

    • @dilshangamage5171
      @dilshangamage5171 2 หลายเดือนก่อน

      @@flashydeals2743 අනේ ගොන් *ජ්ජො. ඌ කරන music වලට ආදරෙයි නම් උගෙ ෆෑන් කෙනෙක් නම් එහෙම *කේ අමාරුවක් තියෙනව තමා. රැල්ලට *ක දෙන්නනම් ගියෙ නෑ. මගේ comment එකේ අදහස මේකයි. තාත්ත කරපු music නෙවෙයි මූ කළේ. මූට ඕනනම් තිබුණ ජිප්සීස්ට සම්බන්ධවෙලා ජිප්සීස් වලම අලුත් ජෙන් එක පටන්ගන්න. එහෙම කළානම් ඌ මීට වඩා හම්බකරනව. ඕන එකෙක්ට තාත්ත පොරක් නම් නිරායාසයෙන්ම ඌ මාකට් වෙනව.. ඒත් ඌ එතන ඉදන් කළේ අළුත් music හොයපු එක. ගෙනාපු එක. මගෙ respect එක ඌ earn කළේ ඒ විදිහට... Daddy band එකට ගයියට අපි තවම ආදරේ ඒකයි. අදත් උව මට හම්බවෙනව මං වැඩ කරන තැන ඌ කැෆේ එකක් කරනව. සුපිරි down to earth චරිතයක් තෝ වගේ අසහ*කාර Gu ගොඩක් නෙවෙයි. ඒ නිසා ඕන තැනක කියනවා මේ කියපු ටික. නිකන් අනුන්ගෙ comment අස්සෙ *මිණි හැ*ණි *කේ ටෝක් දෙන්නැතුව වැඩක් බලාගනින්. *රි *න්නයා. *රි කුහකකමක් තියෙන්නෙ.

    • @dilshangamage5171
      @dilshangamage5171 2 หลายเดือนก่อน

      @@flashydeals2743 අඩෝ ඩිk ෆ්ලෑශ්... ගොන් බි*ජා... තෝගෙ පුතා ගැන නෙවේනෙ දැම්මෙ. අනුන්ගෙ comments අස්සෙ හැ@ණෙන්න්නැතුව පාඩුවෙ ඉදපන්. රැල්ලට %ක දෙන්නනම් ගියෙ නැ. ඕන පුතෙක්ට තාත්ත චරිතයක් නම් නිරායාසයෙන් spot light එක එනව තමා. ඒක වෙනයි. ගයියට ඕන්නම් තිබ්බ ජිප්සීස්ම අළුත් ජෙන් එක හදන්න. ඒත් ඌ ගියෙ උගෙ අඩිපාරෙ. ඌ කරපු මියුසික් වෙනයි. මම ඌට respect කරන්නෙත් ඒකයි. මේ comment එක දාපු එකේ අරමුණ ඒකයි. කැලි කතා නොකියා ෆ්ලෑශ් ඩීල් එකක් කරන් පාඩුවෙ ඉදපං ගෝතයා.

    • @prasannadilshan9327
      @prasannadilshan9327 2 หลายเดือนก่อน

      ​@@flashydeals2743ubata Kari amaruvsk ne thiyenne hutto. Hama comment ekatama puka nodi paduvee hitahanko plz🙏😂

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 หลายเดือนก่อน +166

    සුනිල් නොවි ගයාන්, ගයාන් විදිහට සමාජේට බැහැපු සුපිරි කොල්ලෙක්

  • @dasunshanaka07
    @dasunshanaka07 หลายเดือนก่อน +60

    නම විකුණා ජනප්‍රිය නොවුන පුතෙක්. 😊😇 Respect Gayya

  • @pcboom2897
    @pcboom2897 หลายเดือนก่อน +16

    ගයියා රියල් වැඩ්ඩෙක්. සන්නස්ගල සර් මචං කියකිය ජෙනරේෂන් ගැප් එක අඩුවෙන් තියාගන්න හැදුවට ගයියා ඒ ගැටේට අහුවුනේ නෑ. ඒ රෙස්ප එක තියාගත්තා ගයිය මීටරේ. ඇදගන්නෙ නෑ කෙලින් කියන එක කියනවා එච්චරයි ❤

  • @DESH791
    @DESH791 2 หลายเดือนก่อน +218

    අනුන්ට ඇරපු නැති, තමන්ගෙ පාඩුවෙ ගේම ගහපු අපේ කාලෙ වැඩිඩො අතර, රියල්ම වැඩිඩෙක් තමයි ගයාන් කියන්නෙ💪❤ මෙි කතා බහෙන්ම තේරෙනවා ගයාන් කියන්නෙ තමන්ගෙ වපසරිය අස්සෙ මොන තරමි හොද කියවීමක් තියෙන ⁣චරිතයක්ද කියල..

  • @surangahemachandra
    @surangahemachandra 2 หลายเดือนก่อน +111

    'ටිකෙන් ටික' ගයාන්ගෙ පට්ට සිංදුවක්. අහලා තියන අය කෝ..

    • @pianoforever14
      @pianoforever14 หลายเดือนก่อน +4

      මැරෙනකල්ම අහන සුපිරි සින්දුව

    • @locky2287
      @locky2287 หลายเดือนก่อน +1

      ඔය සින්දුව අහලා නැති අය නෑනේ. Comment එකට like හිඟා කන්න ඔහොම මෝඩ ප්‍රශ්න අහන්න එපා. උබ ඔය likes තම්බලා කන්නද?

    • @LankaTVWorld
      @LankaTVWorld หลายเดือนก่อน +1

      තහනම් කරා මාධ්‍යවල යන එක.

    • @anuruddhamadushan7431
      @anuruddhamadushan7431 หลายเดือนก่อน +2

      Mama mage wedding eke a song eka play kala😊

    • @surangahemachandra
      @surangahemachandra หลายเดือนก่อน +1

      @@locky2287 අහලා නැති උන් ඉන්නවා.. උඹට මම තම්බලා කෑවත් මලවලා කෑවත් කහන්නෙ නෑනෙ.

  • @shineisle2263
    @shineisle2263 หลายเดือนก่อน +84

    උතුම් අම්මෙකුටයි තාත්තෙකුටයි දාව උපන් එකෙකුගේ උතුම් ගතියයි මම ගයාන්ගෙන් දැක්කේ,
    මම ඉපදුන රටේ ගයාන් වගේ නිහතමානී,සුන්දර කොල්ලෙක් ඉපදී සිටීම ගැන මම ඇත්තටම ආඩම්බර වෙනවා.🙏
    💐💐💐💐💐💐💐💐💐💐

  • @vernontissera
    @vernontissera 2 หลายเดือนก่อน +91

    ගයාන් පළමුව ගොඩක් ස්තුතියි ඔයාගේ සීයා උස්වත්තලියන්ගේ ඇන්ටන් පෙරේරා සහ ඔහුගේ සහෝදරයා උස්වත්තලියන්ගේ ක්‍රිස්ටි පෙරේරා දෙදෙනාගේම ගම ජා - ඇල කළඑළියේ කියා සඳහන් කිරීම ගැන ! මගේ අම්මා ද ජා - ඇල කළඑළියේ ඉපදුන සහ ඔබ සීයා සහ ඔහුගේ පවුලේ අයට කිට්ටු නෑදෑපවුලක් ඇය කුඩා කල ඇන්ටන් සහ ක්‍රිස්ටි සමග ගමේ පාසල් අධ්‍යාපනය ලද බවද මා අසා තියනවා නැවතත් මුල අමතක නොකිරීම ගැන ගොඩක් ස්තුතියි පුතා 💐💐💐🙏🙏

  • @nipunmax
    @nipunmax หลายเดือนก่อน +29

    මම දකින පළමු වතාව සන්න නිකන්ම නිකන් නිවේදකයෙක් වෙලා
    ආපු එක පොර වෙන..
    ගයියගේ Alfa Male personality එකක් තියෙන්නේ

  • @manachethana5272
    @manachethana5272 2 หลายเดือนก่อน +74

    ලාමකයි කියලා නිකන් touch කරපු සින්දුව වෙනම රහක් ඒක ❤දැන් හැදෙන සින්දු එක්ක බලද්දී
    වෙනම level එකක් gayya කියන්නේ අපිට ඉන්න...
    වෙනසක් කරන්න ඉන්න එකම එකා අපේ කනට දැනෙන්න ❤

    • @surangahemachandra
      @surangahemachandra 2 หลายเดือนก่อน +1

      එකෙන්ම. ඒක ළාමක නෑ.

  • @KCGPerera
    @KCGPerera หลายเดือนก่อน +191

    සීයකෙනෙක් වචන දහයෙන් දහයට මචං කියන එක මාරම ආතල් එකක්

    • @srihub7899
      @srihub7899 หลายเดือนก่อน +27

      Nakiyata track 😂😂😂

    • @Dananjaya446
      @Dananjaya446 หลายเดือนก่อน

      ​@@srihub7899කවුද මේ වයසය යන්නෙ නැති චූටි පුතා. උබ සන්නාගේ දූවිල්ලක් තරම්වත් වටින් නෑ බන්..😂😂

    • @samanthasam3635
      @samanthasam3635 หลายเดือนก่อน +13

      ඇත්තටම නරක පුරුද්දක්.

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 หลายเดือนก่อน +12

      ​@@samanthasam3635මේ දරු පරපුරක් බිහි කරපු ගුරුවරයෙක් දරුවෙක් වගේන් එකෙකුට කතා කරන්නෙ මචං කියලා 😅😅

    • @nuwan599
      @nuwan599 หลายเดือนก่อน +7

      Machan. .vs Naki sir😂

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 2 หลายเดือนก่อน +42

    සන්නා සර් මචං කියන එක ඇලජික් ගතියක් ඇති. හැබැයි ඔතනට සාකච්ඡා වලට යන අය ගොඩක් පරිස්සන් වෙන්න ඕන. ඇගට නොදැනෙන්න සන්නා සර් හැමෝගේම ඇත්ත ප්‍රතිරුපේ එලියට ඇදලා දානවා.
    ගයාන් ඇත්තම වැඩ්ඩා..

  • @merayajayasingha2060
    @merayajayasingha2060 หลายเดือนก่อน +14

    බීම නවත්තපු එක වටිනවා ❤❤

  • @sudeepadayaratna2647
    @sudeepadayaratna2647 หลายเดือนก่อน +123

    මචන් කතාවනම් ගැලපෙන්නෙ නෑ.....ගයියා නියමෙට තමන්ගෙ තත්වෙ තියාගෙන වැඩේ කලා....සයිකෝ...උදාරයි උෆ්හාරයි...👍❤️

    • @user-ve7ux7xm8j
      @user-ve7ux7xm8j หลายเดือนก่อน +8

      සීයා ටයිප් එකේ එක්කෙනෙක් ඒම මචන් කියලා කතා කරද්දී මාර ගැම්ම බන්ග්

    • @anushkaprabath210
      @anushkaprabath210 หลายเดือนก่อน +2

      ​@@user-ve7ux7xm8jගැම්මක් කොහෙද බන්.....උබට සීයා කෙනෙක් ඇවිත් පුතේ කියන් නැතුව මචන් කිව්වොත් එක ගැම්මක්ද😂😂😂😂

    • @isheerandi2231
      @isheerandi2231 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත..ගයාන්ගෙ තාත්තගෙ වයසෙ වගේ කෙනෙක්,, ගයාන්ට මචන් කියනව ඇහෙද්දි,, හරි අවුල්..ඒත් ගයාන් ගානට කියනව

    • @thakshanjayakantha9569
      @thakshanjayakantha9569 24 วันที่ผ่านมา

      මෙි දෙදෙනාගේ් වපසරිය විශාලයි සන්නා ගයාන්ට මචන් කියන එක සරල සාපෙක්ෂයි!!

  • @roshanmadubashana30
    @roshanmadubashana30 2 หลายเดือนก่อน +66

    Real artist කෙනෙක් ගයාන් පෙරේරා..මාර qualities තියෙන ඇත්තටම පොරක් මටනම්..❤

  • @sumindakandekumbura4219
    @sumindakandekumbura4219 หลายเดือนก่อน +34

    තාත්තා ගැන සන්නස්ගල සර් අහන දේවල් වලටවත්.. ගයාන්ට තාත්තා ගැන කියවෙන්නේ නැහැ... නියමයි ගයියා.. උඹ හදවතින්ම ඉන්න එකෙක්...❤️

  • @rohansanjayamunasinghehewa2506
    @rohansanjayamunasinghehewa2506 หลายเดือนก่อน +21

    මල්ලියේ ඔයා නියමයි ❤❤❤❤සර් මචං කියල ඔයාට කතා කලාට ඔයා කිසිම වෙලාවක සර් කවුද කියන එක අමතක කලේ නෑ. ආදරෙයි ඔබට ❤❤❤❤❤❤.

  • @samliyanage6788
    @samliyanage6788 2 หลายเดือนก่อน +227

    සුනිල්ට මචං කියන සන්නා, ගයාන්ට මචං කියද්දී කොච්චර close වෙන්න හැදුවත් දුරයි වගේ (අනික මචං කියනවා ඕනවට වඩා), අනිත් කෙනත් මචං කියන මට්ටමේ නම් ok ...මචං ගැලපෙන්නේ නෑ පුතා කිව්වා නම් ඊට වඩා මරු

    • @anushkabulathsinghala2550
      @anushkabulathsinghala2550 หลายเดือนก่อน +12

      සන්නට track...සයිකො

    • @wolfyperera8935
      @wolfyperera8935 หลายเดือนก่อน +2

      උඹ 60 ඩෑල් ව්ලට අයියෙ කියලම නැද්ද.. 😂😂 නිකං ගොන් වෙන්න එපා බං .

    • @pikassocreations7823
      @pikassocreations7823 หลายเดือนก่อน

      Thopita thiyana prashna

    • @samliyanage6788
      @samliyanage6788 หลายเดือนก่อน +13

      @@wolfyperera8935 ඌ සර් සර් කියද්දී ඌට මචං කියන්න තරම් ගොන් වෙන්න එපා කියලා සර්ට දැම්මේ, උබ නටලා ගොන් පාට් දාන්නේ ඇයි මන්දා

    • @amandaperera6424
      @amandaperera6424 หลายเดือนก่อน +1

      ​@@samliyanage6788well said!

  • @biyeshajayathilaka3475
    @biyeshajayathilaka3475 หลายเดือนก่อน +42

    සරලවම සන්නා රෙද්දේ මඩ ගාල ගයියට දෙනවා .. ගයියා ලස්සනට ඒ දීපු මඩ රෙද්ද ඇගිලි දෙකෙන් අල්ලලා ඇගෙ දාගන්නේ නැතුව පැත්තකින් තියනවා.

  • @nilukadamayanthi7685
    @nilukadamayanthi7685 หลายเดือนก่อน +19

    සර් කියන්නේ මගේ වීරයෙක්. අපි එදා ඉදන් සර්ට පිදුම ආදරයක්. එත් දැන් සර් තමන්ගේ තත්වේ පහලට දාගෙන. සර්ටත් සයිකෝ වගේ ඔය හැසිරීම දකිනකොට

  • @pcboom2897
    @pcboom2897 หลายเดือนก่อน +31

    අනිත් ගායකයො තාත්තගෙ කරපිටින් ඒ සින්දු කියාගෙනම ගොඩයද්දි මෙයා වෙනම මැච් එකක් ගහපි සුපිරි වැඩ්ඩෙක් 🔥

  • @thilakarathnapurijjala4085
    @thilakarathnapurijjala4085 หลายเดือนก่อน +28

    සුපිරිම තාත්තාගෙ සුපිරිම කොල්ලා .ආඩම්බරයි

    • @user-zy1jl3xb7n
      @user-zy1jl3xb7n หลายเดือนก่อน

      මම ඒහේම හිතෙනවා

  • @Aazashort
    @Aazashort หลายเดือนก่อน +11

    කට පුරා සර්. ❤ පට්ට චරිතයක් ❤

  • @thakshanjayakantha9569
    @thakshanjayakantha9569 หลายเดือนก่อน +7

    ගයාන් ගයාන්ගේ නිර්මාණමයි කරන්නේ ඔහු හොද දක්ෂයෙක් !

  • @kuruppuarachchi
    @kuruppuarachchi 2 หลายเดือนก่อน +237

    ඇමරිකන් සමාජය ගැන හරිම අර්ථකතනය ලැබුනේ අද.. මම හිතන විදියට.

    • @manachethana5272
      @manachethana5272 2 หลายเดือนก่อน +9

      සිරාවටම..අපි ඔලුව උඩ තියන් ගන්න සමහර දේවල්වල ඇත්ත මේ

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq หลายเดือนก่อน +3

      Ai umba try krla ynna bari una ne hu hu hu

    • @kuruppuarachchi
      @kuruppuarachchi หลายเดือนก่อน +1

      @@Phoenix-lv1qq අනේ නෑ මචං

    • @Phoenix-lv1qq
      @Phoenix-lv1qq หลายเดือนก่อน +2

      @@kuruppuarachchi boru boru umba try ekk deela visa fail una seen ekk wage. Ohoma hithenva bn ithin lankawe iddi

    • @kuruppuarachchi
      @kuruppuarachchi หลายเดือนก่อน +1

      @@Phoenix-lv1qq අනේ නෑ මචං,මම ලංකාවේ කරන ජොබ් එක මට හොදටම ඇති 😇

  • @petercanuteperera-bn6cs
    @petercanuteperera-bn6cs 2 หลายเดือนก่อน +68

    ස්තුතියි ගයාන් සීයගෙ ගම
    කළඑලිය කිව්වට........
    ඉස්සර කලඑළිය මංගල්‍යයට ඇවිල්ලා ඕගොල්ලෝ සිංදු කියනව් හොඳට මතකයි .❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 หลายเดือนก่อน +24

    රත්මලාන බෙලෙක්කඩේ හන්දියේ .. පත්මා සිනමා ශාලාව ඉදිරිපිට ගිටාරයක් මැද ජිප්සීස් කියල තිබුණා මතකයි . 1966 මම මොරටුව සාන්ත සෙබස්තියන් පසුව කෝට්ටේ සාන්ත තෝමස් විදුහලට . හැම වසරකම උස්වත්ත කන්ෆැක්ෂනරිස් ඉදිරිපිට මහා සංගිත සංදර්ශනයක් .. . 1987 පසුව ලංකාවට ආවිට විටින් විට අහම්බෙන් ගාළු පාරෙන් ගියා. ඉතා සුන්දර අතිතයක්.

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp หลายเดือนก่อน +5

    අපි ගයාන්ව දැන ගත්තේ සුනිල් පෙරේරාගේ පුතා විදියට නෙවෙයි..අර" මස්සිනා "සිංදුව කියන ගයාන් එයා ජිප්සීස් සුනිල්ගේ පුතා..අදටත් ගයියා වෙනම එකක්..❤️❤️❤️

  • @mindfuljournei
    @mindfuljournei 2 หลายเดือนก่อน +33

    මේක එනකන් බලන් හිටියේ. කටේ එකයි හිතේ එකයි නෑ. ආදරෙයි ගයියෝ ❤❤

  • @vinodanaperera7857
    @vinodanaperera7857 หลายเดือนก่อน +1

    ගොදාක හොද වැඩ සටහනක්.. ගයාන් පෙරේරා ගොඩක් දැනුවත් හොද දැක්මක් තියෙන කෙනෙක්.. ආඩම්බරයි.. තාත්තා වගේ ලොකු වැඩක් කරන්න ශක්තිය ලැබේවා ...❤🙏🙏🙏
    සන්නස්ගල සර් ටත් ගොඩාක් ස්තුතියි මෙවැනි වැඩ සටහන් කිරීම ගැන..🙏🙏🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 หลายเดือนก่อน +1

    ළදරු කාලෙ ඉදල ඔලුව කුරවල් නොකර සහජ අවංක භාවයෙන්ම හදපු දරුවො . 🙏❤ සුනිල් පෙරේරා මහතා ට සහ එම මැතිණියට අපේ ප්‍රනාමය මෙහෙම කොල්ලෙක් රටට දයාද කලාට ❤🙏

  • @malindachamika
    @malindachamika 2 หลายเดือนก่อน +16

    නීල කදුගැටෙ ලස්සන ම සින්දුවක් 🎉🎉🎉

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 2 หลายเดือนก่อน +24

    එකෙන්ම බොරු පඩ නැති සුපිරි කොල්ලෙක්

  • @prasad8844
    @prasad8844 2 หลายเดือนก่อน +12

    ඇගයීමට ලක් නොකරන සුපිරි වැඩ්ඩෙක් next level ❤ ගයියා

  • @Ohmygossips
    @Ohmygossips 2 หลายเดือนก่อน +39

    පපඩම් සාන්ත සමග..... මරු ඒක පට්ට....😂😂😂😂

  • @deeveer1539
    @deeveer1539 2 หลายเดือนก่อน +7

    Very unique character.. born rich.but very simple & raw character. No boasting. Love this guy for his personality

  • @dilhankarunanayaka9055
    @dilhankarunanayaka9055 2 หลายเดือนก่อน +35

    සන්නාට හොඳ පාඩමක් ඉගෙන්නුවා ගයාන්

  • @rasinthapradeep7378
    @rasinthapradeep7378 2 หลายเดือนก่อน +27

    ගයියා ආදරෙයි මචෝ හැමදාම වෙනස් දෙයක් දෙනවට❤

  • @sudathmahendranavaratne667
    @sudathmahendranavaratne667 2 หลายเดือนก่อน +29

    ගයාන්, සන්නා ගෙන් අදහස් අතින් විශාල වෙනසක් පෙන්වීම ඉතා හොඳය.

  • @oshanmanodara6220
    @oshanmanodara6220 2 หลายเดือนก่อน +137

    තාත්තා පොරක් වෙලත් තාත්තගෙ අත අල්ලන් එන්නෙ නැතුව තනියම නැගිටපු එක මරු ගොඩක් උන්ට මේවා ආදර්ශ.

    • @flashydeals2743
      @flashydeals2743 2 หลายเดือนก่อน +4

      හරි, ඌ ඔහොම එන්නැතුව තාත්තගෙ අත අල්ලන් ආව කියමු. ඇයි ඒක වැරදිද? උ එනව නම් එන්නෙ උගෙ තාත්තගෙ අත අල්ලන්නෙ බං, තොගෙ තාත්තගෙ අත නෙමිනෙ. 😁

    • @dilshangamage5171
      @dilshangamage5171 2 หลายเดือนก่อน

      @@flashydeals2743 අඩෝ ගයියා පොඩි කාලෙ උඹය පෲකේ ඇර්යද බං ඌත් එක්ක ඔච්චර තරහ උඹ? උඹෙ රස්සාව ඌගෙ හොද කියල කමෙන්ට්ස් දාන උන්ට බැන බැන යන එකනෙ. අනේ මේ පෲක නොදී උඹේ ෆ්ලෑශ් ඩීල් එකක් කරගෙන ඉදපන් බං විහිළුවක් නොවී... ෆ්ලෑශ් කරන්න එන්නෙ නැතුව ප්‍රසිද්ධියේ..

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน

      ​​@@flashydeals2743වැරදි නෑ, එහේම වුනා නම් තමන්ගේ කියලා අනන්‍යතාවයක් නෑ?

    • @dulinakushan1513
      @dulinakushan1513 หลายเดือนก่อน

      @@flashydeals2743 thaththage nama tygena rgnwt wda thamngema talent eken ragana eka pattai bn ekai 😂👍

    • @nuvinpooliyadde7319
      @nuvinpooliyadde7319 หลายเดือนก่อน

      😂😂😂

  • @DHANANJAYAOFFICIAL
    @DHANANJAYAOFFICIAL 2 หลายเดือนก่อน +123

    තමන්ගෙම පාරවල් වල යන රැලි පස්සෙන් නොගිය රියල් වැඩ්ඩො දෙන්නක්❤😊

    • @niroshani_rathnayaka2396
      @niroshani_rathnayaka2396 2 หลายเดือนก่อน +3

      මොනාද බන් දන්නේ මු කලින් දේශපාලනය කරපු එකෙක් 😂👍

    • @sahanudana5692
      @sahanudana5692 หลายเดือนก่อน

      Ekkenai inne ehema aya methana.

    • @ushithamadushan9559
      @ushithamadushan9559 หลายเดือนก่อน

      ​@@niroshani_rathnayaka2396මොකද්ද කරපු දේශපානේ කියපන් බලන්න😂

  • @ksperera2870
    @ksperera2870 หลายเดือนก่อน +1

    Respect ගයියා උඹ අපේ ඉස්කෝලෙට ආඩම්බරයක්! මම ශේනාගේ අල්ලපු පංතියේ හිටිය ගිටාර් ගහලා සිංදු කියන එකෙක්! නිශාන්තයාගේ Class m8 ටිපි ටිප් කාපු එකෙක් ජයවේවා! 🦾🦾🦾🇱🇰🇬🇧

  • @lahiruridmal3173
    @lahiruridmal3173 หลายเดือนก่อน +6

    Gayya legend kenek ❤
    ආසම ගායකයෙක් 😊🔥🤘
    එකලෙ ඉදං පිපිස්සුවක්
    අයෙ පරණ වයිබ් එකට කරපු සිංදුව Best සයිකො 😂👍

  • @achalasenanayake2558
    @achalasenanayake2558 หลายเดือนก่อน +12

    ආයේ ගෙදර වගේ කතා කරන්නේ සරලවම පොලොවේ පය ගහලා ඉන්න නිහතමානී කලාකරුවෙකි ❤

  • @akila_korea2012
    @akila_korea2012 2 หลายเดือนก่อน +197

    Ausi ගිහින් පිස්සොත් එක්ක කරපු විඩියෝ බලලා එපා වෙලා හිටියේ,... Good comeback

  • @PrasannaRandika-no6lo
    @PrasannaRandika-no6lo 15 วันที่ผ่านมา

    සාමාන්‍යය රාමුවෙන් එළියේ ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා.. ඒක මරැ..❤

  • @sanjunuwan1988
    @sanjunuwan1988 20 วันที่ผ่านมา

    හේතුවක් දන්නෑ ගයියා කියන්නෙ මම පට්ටම ආස චරිතයක්❤❤❤

  • @SKA-uo7ts
    @SKA-uo7ts 2 หลายเดือนก่อน +14

    Gayan is very genuine.The way he speaks very relaxed. Yes. Rookantha’s talent is not evaluated or appriciated properly yet.

  • @Dinesharumendo
    @Dinesharumendo 2 หลายเดือนก่อน +44

    යකෝ මාර දෙයක් ඉගෙන ගත්තේ ගයාන් ගෙන්.තාත්තා විකුනපු නැති එළ පුතෙක්.❤❤❤

  • @mahenboralessa4937
    @mahenboralessa4937 หลายเดือนก่อน +2

    Happy for you Gayan! Wishing you all the best! Enjoyed watching!

  • @chinthanachaturangawarapit7035
    @chinthanachaturangawarapit7035 หลายเดือนก่อน +30

    සන්නාගේ ෆ්ලැට්ෆෝම් එකේ ගයියා ජිප්සීස් පැත්තක තියලා මෙගා ශෝ එකක් කලා ඇමරිකාව පපඩමක් වගේම පොඩි පට්ටම් කලා,මොනවා උනත් සුනිල් අයියා වගේම තමන්ගේ මතය දරන්න සහ ඒක කියන්න ගයියාට තියෙන කොන්ද පෞර්ශය මරු..මම ගයියාගේ ලොකු රසිකයෙක් නෙවෙයි නමුත් ඌව සෙට් නොවෙන එකෙක් නෙවෙයි කියලා අද තේරුනා..ගයියාගේ දේශපාලනය ඇහුවේ නැති එක සන්නා සර් හිතලා කල එකක්මද කියලත් හිතුනා මොකෝ ඌට බ්‍රේක් නෙවෙයි පලුත් නැති නිසා,අනික ජෙනරේශන් ගැප් එක අඩු කරන්න සන්නා සර් ට්‍රයි කලාට පොර මාර විදිහට ඒක තියා ගත්තා මරුවට,තව දෙයක් මේ වගේ එකක් සජිත් ප්‍රේමදාස වගේ කෙනෙක් නරඹනවා නම් ඔහුට ගන්න ගොඩක් දේවල් ගයියාගෙන් කියන එකත් මගේ අදහසක්.😂ජය සහෝ.❤️👍

    • @VinduTheekshana-wu8or
      @VinduTheekshana-wu8or หลายเดือนก่อน +1

      පපඩමක් වගේද පොඩි කලේ 😂

  • @cj5214
    @cj5214 2 หลายเดือนก่อน +3

    very good point about US music & culture.

  • @suniltommaya3444
    @suniltommaya3444 หลายเดือนก่อน +6

    ඉසුරු යෝගය tele drama එකේ හේමසිරි ලියනගේ මචන් talks දුන්නා ජයලාල් රෝහණ ට, කමක් නෑ එක drama එකක්නේ,සන්නස්ගල හිතනවා ඇති නැති personalty එකක් මචන් එකෙන් එනවා කියලා, ගයාන් කොළඹ කොල්ලෙක්, අරූ වගේ outdated ගොබිලෙක් නෙවේ. But felt too sad. මුණුපුරා කියන්න ඕන එකා මචන් කියද්දී

  • @user-sh7tz2ok7l
    @user-sh7tz2ok7l หลายเดือนก่อน +3

    We miss your Dad so much 🥲. What a great man he was! The only one who spoke up against our corrupt politicians. He is a legend.

  • @babyboult2705
    @babyboult2705 2 หลายเดือนก่อน +73

    ගයියා ලංකාවේ රැප් බිජ්ජොන්ට පාරක් ගහලා ගියා වගේ එකක් මට හිතෙනවා 🤣🤣🤣🤣🤣. ආදරෙයි ගයියා ❤
    ආදරෙයි සන්නා ❤

  • @Dushan_Nawasinghe
    @Dushan_Nawasinghe 2 หลายเดือนก่อน +18

    සයිකො සිනදුව බලපු ගමන් හිතුනා ගයියා ලගදිම ගෙන්නයි කියලා❤

  • @warunafonseka3562
    @warunafonseka3562 หลายเดือนก่อน +4

    O/l කාලේ.ඉදන්ම ආස පොරක් මෙයාගේ සින්දු තාමත් අහනවා ❤

  • @hiranmalinda3271
    @hiranmalinda3271 2 หลายเดือนก่อน +8

    කාලෙකින් skip නොකර බලපු program ekk ❤️

  • @zee1301
    @zee1301 2 หลายเดือนก่อน +2

    Love all your songs....very unique and its you...keep up your good work ❤

  • @pivithururathnayake9951
    @pivithururathnayake9951 2 หลายเดือนก่อน +15

    ගයන් උබේ පළවෙනි සින්දුව මගේ පට්ට කැමති සින්දුවක් බං

    • @anukafonseka6435
      @anukafonseka6435 หลายเดือนก่อน

      Mokadda e sinduwe eka nama eka pattai

  • @anuruddapeiris9954
    @anuruddapeiris9954 2 หลายเดือนก่อน +3

    Another GOOD programme. Gayya is a super talented one. Congratulations ❤❤❤❤

  • @su_sa_creations
    @su_sa_creations หลายเดือนก่อน +2

    එ කාලෙ ඉදම් තාමත් ඉස්සරහටත් අහන්න ඉන්න පුළුවන් පට්ට සිංදු ටිකක් තියන වෙනම චරිතයක් gayya best of luck 💚 much lv

  • @HiranMadhuranga-bm6wo
    @HiranMadhuranga-bm6wo หลายเดือนก่อน +1

    නියමයි ගයියා ❤🔥🔥. අදටත් අහනවා සිංදු එදා වගේමයි ❤😘

  • @danushkamadushanka-vf8eq
    @danushkamadushanka-vf8eq 2 หลายเดือนก่อน +6

    එල පොරක් දැනුම් සම්භාරයක් 💞👏 ඉවර වෙනකන්ම බැලුවා ❤️

  • @outfitcraze7246
    @outfitcraze7246 หลายเดือนก่อน +4

    Sanna Machan, Thank You for this interview.... absolutely GOLDEN....

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 หลายเดือนก่อน +3

    මෙ ගයාන් ගැන සතුටුයි . ඔබට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබේවා!!!❤❤❤
    .

  • @kavindraganearachchiappuha6525
    @kavindraganearachchiappuha6525 2 หลายเดือนก่อน +159

    අපේ රට මාරය් කියනව නෙමෙයි .අමර්කාවේ සද්දේ ලොකු කරන්න ගිය අපේ සින්හල අදූරුතුමාට ගය්යා දුන්නා මෙව්ව එකට මගේ හදපතුලෙන්ම ප්‍රනානමය .'සන්නා ලන්කාවේ ඉන්නේ ආසා හිතේය් '

    • @Caldeira198
      @Caldeira198 2 หลายเดือนก่อน +13

      Democracy තියෙන සරණාගත ප්තිපත්ති ලිහිල් හෝ වහල් ක්‍රමය නිසා පැවත එන ජනගහන අනුපාතය වැඩි දියුණු රටවල ඔය පරිහානිය කොහොමත් එනව. ස්වීඩනය ඩෙන්මාර්ක් ඒක පේන්න පටන් අරන්. ඇමරිකාව එංගලන්තය ප්‍රංශය ඒක අත්දකිනව. තව ටික දවසකින් ඔස්ට්‍රේලියාවෙත් ඕක වෙන්න පුලුවන්.
      සිංගප්පූරුව, ජපානය, දකුණු කොරියාව, ඩුබායි වගේ ඒවගේ දේවල් හුඟාක්ම අඩු හම්බ කරනකන් ඉන්නදෙනව ඊට පස්සේ යන්න ඕන කියන ප්‍රතිපත්තිය නිසා.

    • @rashmikadk6796
      @rashmikadk6796 2 หลายเดือนก่อน

      ​@@Caldeira198ඇත්ත

    • @rashmikadk6796
      @rashmikadk6796 2 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @shasgamage5183
      @shasgamage5183 2 หลายเดือนก่อน

      ❤❤Attha

    • @dinithimalla5608
      @dinithimalla5608 หลายเดือนก่อน +7

      සන්නලා ලෝකේ දැකලා නැ. අඩුම ගානේ පිට රටක අවුරුදු 5 ක්වත් ජිවත් වෙන්න ඕන ඒ culture එක දකින්න. ලංකාව කියන දූපත ඇතුලේ ඉඳන් බොරුවට පත හෑලි කියවනවා. ලෝකේ දැකපු නැති මිනිස්සු සන්නලා වගේ මිනිස්සු කියන ඒවා open minded modern thinking කියලා අල්ල ගන්නවා. ඒ මිනිස්සුත් පව්. චිත්‍රපටි හරහා ලෝකය දකින සන්නලත් පව්.

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 หลายเดือนก่อน +4

    Really insightful program ❤👏🎶Always love the vibe of Gayan's music ❤

  • @nuwanvlogs4077
    @nuwanvlogs4077 2 หลายเดือนก่อน +15

    මචං වැඩී නේහ්.

  • @Ramindu27
    @Ramindu27 2 หลายเดือนก่อน +37

    ආදරෙයි හැමදාමත් පෙරේරා පවුලට සුනිල් පෙරේරා පියල් පෙරේරා 💖💖💖💖

  • @ash11vibes
    @ash11vibes หลายเดือนก่อน +2

    මස්සිනා සිංදුව ආයේ බැලුවා මේකට පස්සේ

  • @Chamindusankalpa55
    @Chamindusankalpa55 2 หลายเดือนก่อน +39

    පපඩම් සාංත & මස්සිනා 😂.දෙන්නම එලකිරි❤❤

  • @miururupasinghe6456
    @miururupasinghe6456 2 หลายเดือนก่อน +5

    Gayan’s creativity and thinking is next level ❤

  • @jobhoyannno3865
    @jobhoyannno3865 หลายเดือนก่อน +13

    සන්නට අද විතරයි පුලුවන් උනෙ තැප්‍රොබෙන් ප්‍රොග්‍රැම් එකක් ඉවර වෙනකන් බලවන්න. ගයියා උබ වෙනමම රහක් බන්.. ❤❤❤❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 หลายเดือนก่อน +11

    පට්ට වැඩකාරයෙක් ගයියා...හදවතින්ම ❤ ආාා....

  • @sahangunawardana4859
    @sahangunawardana4859 2 หลายเดือนก่อน +10

    Spot on, American music කෙළවෙලා මීට අවුරුදු ගාණකට කලිං ආපු grunge, nu metal alternative rock අද නැ දැං billboard charts ප්‍රස්සක්.

  • @asankasameera9573
    @asankasameera9573 2 หลายเดือนก่อน +19

    සුපිරි පාරක් නම් දීලා ......කතා දෙකක් නෑ හොද බඩු පාරක් වගේම ...ලස්සන කතාබහක්.....👌👌🌳🌳🤸‍♀️

    • @amilaudeekshana
      @amilaudeekshana 2 หลายเดือนก่อน +1

      For sure 😂😂😂

  • @SharaniKodithuwakku
    @SharaniKodithuwakku หลายเดือนก่อน +2

    Wow Gayan Perera 👏 The way he sees the world; simply superb! Well matured!

  • @kathawa23358
    @kathawa23358 2 หลายเดือนก่อน +35

    තාත්තා විකුණන් කාපු නැති මනුස්සයෙක් ... තාත්තා දෙයක් කලා..
    පුතා ඊට වෙනස් දෙයක් කරනවා..
    මරු ❤️

    • @flashydeals2743
      @flashydeals2743 2 หลายเดือนก่อน +1

      තාත්තාව විකුණන් කෑව හරි මලවල කෑව හරි ,ඌ කනවනම් කන්නෙ උගේ තාත්තවනෙ බං,තොගෙ තාත්තව නෙමිනෙ , තොට ඇති පුකේ අමාරුවක් නෑනෙ බං එකට. යකෝ පුතෙක් තමන්ගෙ තාත්තගෙ දායාදය ප්‍රයෝජනයට ගන්නැතුව අල්ලුපු ගෙදර එකාගෙ අහවල් එක ප්‍රයෝජනයට ගන්නද? හැමෝම දාන comment එක බලලා රැල්ලට ගොං පුකේ comment නොදා පාඩුවේ හිටහං ඕයි 😂😂😂😂

    • @kathawa23358
      @kathawa23358 2 หลายเดือนก่อน

      @@flashydeals2743 තාත්තව විකුණන් කෑවා කිව්වම උඹ මොකටද ටිපර් වෙලා..😅

    • @sl9056
      @sl9056 2 หลายเดือนก่อน +1

      ඇයි බන් උබ ටිපර් වෙලා ..🤣🤣

    • @NJay380
      @NJay380 2 หลายเดือนก่อน

      @@sl9056 නුගත් වහල් බයියෙක් ටිපර් වෙලා..පව් බං හිඟන වහල්ලු මොන දේ කිව්වත් උන්ට රිදෙනවා 🤣

    • @flashydeals2743
      @flashydeals2743 2 หลายเดือนก่อน

      @@NJay380 උඹ උගත් ද? 😂

  • @stardustindigo
    @stardustindigo 2 หลายเดือนก่อน +17

    49:51 thank you ඔය සිංදුව මතක් කරලා දුන්නට , ආයෙත් හොයලා අහනවා ✌️✌️🤘

    • @stardustindigo
      @stardustindigo 2 หลายเดือนก่อน

      මේ සිංදුවේ link එකක් දන්න කෙනෙක් ඉන්නවනං comment කරන්න please.

    • @stardustindigo
      @stardustindigo 2 หลายเดือนก่อน

      Hey .... Brother please do a cover of this 49:51....❤

    • @stardustindigo
      @stardustindigo 2 หลายเดือนก่อน

      I like your hoody brother ❤❤

  • @walkwithdon
    @walkwithdon 2 หลายเดือนก่อน +154

    ගයියා උඹ සන්නගෙ ගැටේට අහුවුනා...උඹගෙ සයිකො ගීය අද්විතීය නිර්මානයක්...ලංකාවෙ පොරවල් කියල හිතපු ගොඩක් උන් ඒ නිර්මානය තුලින් උඹ නොදැනුවත්වම හෝ ගූ වුනා...උඹගෙ හිත හොදකමට මේ වැඩසටහනට සහභාගීවුන එකෙන් සන්නගෙ ජාම බේරුනා...සන්න කියන්නෙ ලෝක අන්ඩයෙක්..උඹ අහුවුනා...ඔය මචං කියන එකෙත් හෙන ආටිෆිශල් ගතියක් තියෙනව...

    • @udayargarmbheeraarachchi1546
      @udayargarmbheeraarachchi1546 2 หลายเดือนก่อน +7

      දකුණෙන් අන්ඩයෙක් අල්ල ගනිං ලෝකෙ කාපු...සන්නා ඔලුවෙන් හිටවල තියාවි.

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 หลายเดือนก่อน +3

      Pissune..😂😂😂 matanan therune hithe awanka kama sannata wada gaiyage penuna... katta kapati hithakata wada awankawa sahalluwen inna ekekta aye hanganna deyak nha kiyala hodata theruna... usa sannage mathe saha usa hitapu ekek hatiyata aruge mathe balahan😂😂😂

    • @summapradeep3184
      @summapradeep3184 หลายเดือนก่อน +3

      යකෝ සන්නට පසනල් සිංදුව යවල, ගයාන්ලගෙ තාත්තල සන්නල හොද යාලුවො

    • @Ojhft78ihcxeyk
      @Ojhft78ihcxeyk หลายเดือนก่อน +2

      Mekama thamai math hithuwe. Sanna kiyanne mata nm pennanna bari kenek kathaa karanne babaa type. Eya babaa. Gayange hitha hoda niza hodai.

    • @Ojhft78ihcxeyk
      @Ojhft78ihcxeyk หลายเดือนก่อน

      Habai gayan gateeta ahu une na. Eya kauru unath vadihitiyek kiyala garu karala ekata giya kiyala mata hithenava. Sannage nm thadi boruwa. Peena boruwa

  • @sachi8401
    @sachi8401 2 หลายเดือนก่อน +2

    සුපිරිම චරිතයක් ❤ පොතක් ලියන්න තරම් හේතු තියෙනවා එකට..

  • @manorimunasinghe9563
    @manorimunasinghe9563 หลายเดือนก่อน +1

    So proud of you Gayan...you are a genius too....Glad you are back home❤

  • @chandanadesilva6137
    @chandanadesilva6137 หลายเดือนก่อน +4

    මරු ❤

  • @supunedirimanne
    @supunedirimanne หลายเดือนก่อน +3

    Gayya if you read this I would be really happy... I live in the UK and I have been following your music all along, if you had it to the right mind set no one will leave you. I've been listening to all the songs you produced! Each and everyone. I'm called a fixed client who are absolutely real fans.

  • @rajithaekenayake3819
    @rajithaekenayake3819 หลายเดือนก่อน +2

    He is very smart even beyond music... Good

  • @kavindagihan
    @kavindagihan หลายเดือนก่อน +1

    Really enjoyed the honesty of both 🎉

  • @dankanabeysinghe924
    @dankanabeysinghe924 2 หลายเดือนก่อน +7

    රස කතා...❤️❤️

  • @maddadius1689
    @maddadius1689 2 หลายเดือนก่อน +14

    Gayya ආදරෙයි macho ❤❤❤

  • @oskarumesh2394
    @oskarumesh2394 หลายเดือนก่อน +1

    When Daddy band launched their first song Massina I was following an english course. As Gayane mentioned at that time facebook wasn't much popular and I had no idea what facebook was. We used CD at that time .

  • @dinusha3137
    @dinusha3137 หลายเดือนก่อน

    Super brother program Akath super ❤️❤️❤️❤️👍👍👍

  • @user-oi4kp8nf1e
    @user-oi4kp8nf1e หลายเดือนก่อน +3

    Wow gayan you are real srilankan
    My salute to you.

  • @pathtomindfulnesslife5784
    @pathtomindfulnesslife5784 หลายเดือนก่อน +3

    Lipstick ගාපු පිරිමියෙක් දැක්කමයි සන්නා. Thats awesome

  • @samjewellery3755
    @samjewellery3755 28 วันที่ผ่านมา

    Great.

  • @princegeorge5439
    @princegeorge5439 2 หลายเดือนก่อน

    Program එක ඉවර වෙනකන්ම ආසාවෙන් බැලුවා,, Good luck gayan brother and sanna sir👉❤️❤️❤️❤️

  • @user-eq5jw6kf8k
    @user-eq5jw6kf8k 2 หลายเดือนก่อน +9

    කෙලින් කතා කරන තමන්ගෙම දෙයක් කරන ගොඩක් කැමතියි කටහඩක්❤❤

  • @Chathurikajaye
    @Chathurikajaye 2 หลายเดือนก่อน +5

    අම්මෝ එන්කන් බලන් හිටියේ ❤

  • @gayan9264
    @gayan9264 หลายเดือนก่อน +2

    ලංකාවේ බ්‍රැන්ඩි එකක් තමා ගයියා...ලංකාවේ වෙනසක් කෙරුවේ මේ නම් තියෙන වුන් තමා ගයියා respect ❤❤❤ හදවතින්ම 😊😊😊

  • @yohangomes4874
    @yohangomes4874 2 หลายเดือนก่อน +2

    Just wow 😍🥰❤️