ගුණෙ අයියගෙ කවි ශොට් එක | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 543

  • @sureshvitharana5710
    @sureshvitharana5710 ปีที่แล้ว +82

    ආදරෙයි සන්න මේවගේ මිනිස්සු අපිට හඳුන්වල දෙනවට ❤️

  • @jayaweera9360
    @jayaweera9360 ปีที่แล้ว +113

    වෙනදා කැමරාවට හිනාවෙන සන්නා අද ඇත්තටම හිනාවුනා. Thank you Chaminda

    • @sampathilankoon
      @sampathilankoon ปีที่แล้ว +1

      සන්නගේ හිනාව කිසිවෙක්ට නිර්වචනය කරන්න බැ.. යකෝ අපි බොරුවටත් හිනවෙනවනේ

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว +1

      @@sampathilankoon හැබැයි ඉන්ටවිව් වලදි හිනාවුනාට තැප්‍රොබේන් එකේදී "මාසෙකින් රීවෙ නෑ" වගේ මූණ.ගිහිං බලහංකො

    • @geethikavithanage1193
      @geethikavithanage1193 11 หลายเดือนก่อน

      වෙනමම රසයක් ඒක නම්

  • @kasunmalwatta2697
    @kasunmalwatta2697 11 หลายเดือนก่อน +8

    සුනීතට සෝපාකට දෑත පා..
    කොරෙකුට යන්න බැරිතැනක තියාවිද සිරිපා..
    සන්න සර් ට මේ කවිය මගේ උනා නම් කියල පොඩි ඉරිසියාවක් හිතෙන්නැති. ❤❤

  • @rukmaldiaries4042
    @rukmaldiaries4042 ปีที่แล้ว +10

    අවිස්සාවේල්ලේ ශ්‍රී සුමනට ඇවිත් ඉස්සෙල්ලාම පංති පටන් ගත්තෙ අපිට ඒ දවස් වල පට්ට හැන්ඩියා ඉගැන්නුවෙත් එයාගෙම ක්‍රමයකට අමතක නොවන ගුරුවරයෙක්, fb එකේ වීඩියෝ දැක්කම ඒ කට හඩේ මාර හුරුවක් දැනුනට මේ චමින්ද සර් කියල දැනගත්තෙ අද, අවුරුදු 20ක විතර පරණ මතකයක් අලුත් උනා, අනාගත සාර්ථක වේවා සර්

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 7 หลายเดือนก่อน +6

    ගුනෙ අයියගෙ කාමරේ මෙච්චරටම පට්ට කියලා අද දැනුනා..සන්නා චමින්ද දෙන්නම එළ මචං ❤❤

  • @roshanwackwella7160
    @roshanwackwella7160 ปีที่แล้ว +51

    අනුරාධපුරයේ අපි ,
    අපේ ගම බලන්නට ආවා ,
    බත්තරමුල්ලට .
    ඒක පට්ට 😂😅😂

  • @sugathperera6198
    @sugathperera6198 ปีที่แล้ว +36

    අම්මපා චමියෝ ඔහේ නම් අදහන්න වටින පොරක් ❤😂😂😊

  • @botta174
    @botta174 ปีที่แล้ว +25

    නියමයි..ආසම චරිතයක්....අද තමා හරියටම දැනගත්තෙ.....චරිතය ...

  • @chanakathilakarathna3453
    @chanakathilakarathna3453 ปีที่แล้ว +12

    චමින්ද සර් කියන්නෙ දහස් ගානක් දරැවන්ගෙ ගුරැ පියෙක්.එතුමගෙන් ඉගෙන ගත්තු අපි හරිම වාසනාවන්තයි.සර්ගෙ කවි සිතුවිලි අපි පන්තිවලත් හරි ආසාවෙන් ඇහුවා.වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම චමින්ද සර් පොලොවෙ පය ගහලා ජීවත් වෙන මනුස්සයෙක්....සන්නස්ගල සර් එක්ක චමින්ද සර්.මේක නම් සුපිරි.....❤❤❤❤❤

  • @HappyDogSriLanka
    @HappyDogSriLanka ปีที่แล้ว +134

    නිකන් පොඩ්ඩක් බලනව කියල බලන්න පටන් ගත්තෙ...ඉවර වෙද්දි " අඩෝ ඉවරයි ද " කියල හිතුන...පුදුම රහක්❤

    • @shehandragzx7086
      @shehandragzx7086 ปีที่แล้ว +3

      Attac 😢

    • @LakmalLakmal-v7w
      @LakmalLakmal-v7w ปีที่แล้ว +1

      Ekagai..

    • @beyondbdd4278
      @beyondbdd4278 ปีที่แล้ว +1

      සිරා ඕයි සන්නස්ගල කියන්නෙ අත්දැකීම් මල්ලක්
      ඊටම හරියන්න ගුනේ අයියා

    • @Bejiya
      @Bejiya ปีที่แล้ว

      ඔව් උඹ කිවුවේ ඇත්ත මචං

    • @diliprathnayaka7918
      @diliprathnayaka7918 9 หลายเดือนก่อน

      සිරාවටම

  • @srilankantravelingchef
    @srilankantravelingchef ปีที่แล้ว +69

    මගේ ගිණුම්කරණය ගුරුතුමා වගේම නිදහස් මතයක් දරන්න කියල දීපු එක ජීවිත ගුරුවරයෙක්... වැඩේ ලස්සනයි චමින්ද සර්... ස්තුතියි සන්නස්ගල සර්...🙏❤

  • @poshithapathirana4282
    @poshithapathirana4282 ปีที่แล้ว +13

    චමින්ද ව දැනගත්තේ අදයි. Thanks Sanna. Wish him all the best. කාලය යනවා තේරුනේ නැහැ. සන්නා ඒක මරු (මචං).

  • @priyanz_diaries6479
    @priyanz_diaries6479 ปีที่แล้ว +41

    ලගකදි ඉදන් බුකියේ සහ ටියුබෙ එහෙ මෙහේ යනකොට දැකපු මූනක්.... කවදාවත් හිතුවේ නෑ මෙච්චර සුන්දර මිනිහෙක් කියලා..... හැබැයි සර් නොහිටින්න මේ සුන්දර මිනිහා මට රස කරන්න වෙන්නෙ නෑ....මම සාමාන්‍යයෙන් සර් ලග වාඩිවෙන මිස්සු ගැන ආසාවෙන් බලාගෙන ඉන්නවා මොකද රසක් නැතිනම් සර් වාඩිකරගන් නෑ, ❤
    සියාට නම් පට්ට ආදරේ හිතුනා,මටත් ඒ වගේ සියා කෙනෙක් හිටියා නම් කියලා හිතුනා ❤
    සියගේ ජාන තියෙන සියා වගේ සුන්දර, අව්‍යාජ විදියට ලොකය දකින්න පුළුවන් මුනුබුරෙක් අපිට දිපු සියාට ගොඩක් පිං ❤❤❤ ❤
    ගුනේ අයියේ ඔබට ජය ❤❤❤

  • @chandanideepika3893
    @chandanideepika3893 ปีที่แล้ว +18

    පේනවා නේද....
    රස මිනිස්සු රසවත් වෙද්දි දැනෙන රස.....
    නියමයි සර්ර්...👌👌👌👌
    ..

  • @chandikajayasena5297
    @chandikajayasena5297 ปีที่แล้ว +6

    සන්නස්ගලගෙ යම් යම් කියුම්, කෙරුම් හින්ද ටිකක් එපා වෙලයි හිටියෙ.
    ඒත් programme එකනම් පට්ට. ❤

  • @erangamadushan9537
    @erangamadushan9537 ปีที่แล้ว +24

    පට්ට කවි මේවා... අැත්තටම ස්තූතියි සන්නස්ගල සර්.. මේ වගෙ යථාර්ථය ගැන කතා කරන කවියෝ වැඩසටහන් වලට ගෙන්වනවට ❤❤❤

  • @rajapaksa1551
    @rajapaksa1551 ปีที่แล้ว +29

    මුලින්ම හිතුවේ මෙලොම රහක් නැති වෙයි කියලා 😢😢😢 ෆට්ට ආආආආ❤❤❤❤❤❤❤

    • @kanishkamaduranga8649
      @kanishkamaduranga8649 ปีที่แล้ว +2

      මෙයා වැඩක් කරොත් මෙලෝ රහක් නැති වෙන්නේ නෑ.

    • @rajapaksa1551
      @rajapaksa1551 ปีที่แล้ว

      @@kanishkamaduranga8649 රෙන අවස්ථාවන් තිබේ😅😅😅😅

  • @chinthakadewasinghe9801
    @chinthakadewasinghe9801 ปีที่แล้ว +23

    කවි අහලත් නෑ කියලත් නෑ.හැබැයි අද ආස හිතුනා කවිවලට.

  • @dimuthufernando2325
    @dimuthufernando2325 ปีที่แล้ว +2

    බොහොම හොඳ පැහැදිලි කිරිමක්...
    එකෙන්ම එකඟයි...

  • @travelwithjack5172
    @travelwithjack5172 ปีที่แล้ว +69

    අම්මේ බලපු එවගෙන් පට්ටම එකක් මාර රහයි ඒක . ආපු කවියොන්ගෙන් පට්ටම කවියෙක් ඒක පට්ට සර් .සතුටින් ඉන්න මිනිස්සු ❤🍀🖤👽

    • @jehanfernando5699
      @jehanfernando5699 ปีที่แล้ว +1

      ඇයි උබ කාලා බැලුව ද රහ කියන්නේ ..😂😂😂

    • @travelwithjack5172
      @travelwithjack5172 ปีที่แล้ว

      @@jehanfernando5699ow bn

  • @samithagunarathna6332
    @samithagunarathna6332 ปีที่แล้ว +4

    චමින්ද සර්...♥️♥️සර් පංතියේ උගන්නපුවත් හරි රහට ඉගැන්නුවා..♥️

  • @nalindadissanayake5072
    @nalindadissanayake5072 ปีที่แล้ว +4

    රසවත් සංවාදයක්....නිසැදස් කවි නියමයි...❤❤❤❤❤

  • @DeemaINT
    @DeemaINT ปีที่แล้ว +9

    2009 යුද්දේ ඉවර උන දවසෙ මම හිටියෙ Chaminda sir ගේ accounting class එකෙ.

  • @thesu827
    @thesu827 ปีที่แล้ว +9

    චමින්ද අයියේ නියමයි... විනාඩි හතලිස් ගානක් ගියා තේරුණේ වක් නැහැ.... ස්තුතියි.. උපුල් ශාන්ත සර්..❤❤

  • @mathsiseasy-9400
    @mathsiseasy-9400 ปีที่แล้ว +1

    ගුණෙයගෙ ගොඩක් ඒවට ආසයි. පට්ට රසයි. බෝරින්ග් කෑලිත් කලාතුරකින් තියෙනවා. ඒත් සමස්තය පට්ට . රසයි

  • @ruwanjayasinghe9198
    @ruwanjayasinghe9198 ปีที่แล้ว +1

    සුපිරිම ,පොඩ්ඩක් බලනවා කියලා හිතුවේ,ඉවර කරා.සුපිරිම

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +5

    ෆ්‍රෙඩි සිල්වගෙ පාංකිරිත්තා සිංදුවෙ මේ කෑදැත්තා වගේ පොරවල්නම් අපේ රටේ ඕනෙ තරම්,

  • @lakehouse_education
    @lakehouse_education ปีที่แล้ว +1

    මගෙ එකවුන්ට් ගුරා චමින්ද සර්, මං අතිවිශේෂ බෝතලේ අරගෙන සර්ගෙන්ම තනියම බොන හැමදාම කවිය ගානෙ පොතක ඇලෙව්වා, මං බෝතල් විස්ස සම්පූර්ණ කරලා , තැන්ක්‍යූ චමින්ද සර්, එහෙම බොද්දි ගලුත් රසයි බොද්දි බලන කවිත් රසයි

  • @bimalkalupahana8262
    @bimalkalupahana8262 7 หลายเดือนก่อน +2

    ගුනේ අය්යා , සුපිරි මීටරයක්

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +7

    Amazing වැඩ සටහනක් !!!! බොහොම අගෙයි මහත්තයෝ ❤❤

  • @dhanushperera3709
    @dhanushperera3709 ปีที่แล้ว +6

    සර් තව එකක් ඕනා,ගුණේ අයියත් එක්ක❤❤❤

  • @dila6448
    @dila6448 ปีที่แล้ว +27

    වෙනම එකක් තිබුනා මේකේ..වැඩේ ආතල් ❤❤
    උපුල් සර් දීර්ඝායූ

  • @melajfernando1234
    @melajfernando1234 ปีที่แล้ว +4

    මම බලපු රසවත්ම සහ දැනුමක් ගන්ඩ පුලුවන් සාකච්ඡාව❤👍

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 ปีที่แล้ว +7

    ප්‍රිය මනාප චරිතයක්... නියමයි රහයි.... 👍👍👍

  • @Denumamawatha
    @Denumamawatha 14 วันที่ผ่านมา +1

    Ammata mu awuruddakata kalin sannath hambu welane 🎉
    Gune ayya and sanna
    Jaya weewa 🎉❤❤❤

  • @chinthakadayawansha2310
    @chinthakadayawansha2310 ปีที่แล้ว +1

    මචන් සජීව් ලොන්ලියස් එක්ක අමු සිංදු ගැන විචාරත්ම වැඩසටහනක් කරන්න.. ගොඩක් වටිනවා..

  • @dilanchameera1256
    @dilanchameera1256 ปีที่แล้ว +7

    අද නම් සර්ව ඇත්තටම හිනාගැස්සුවා❤

  • @chathurikajayawardana3689
    @chathurikajayawardana3689 ปีที่แล้ว +9

    මේ වචන ඇතුලේ මනුස්සයාගේ සැහැල්ලු ගතිය ටච් වෙනවා ඒක මරු🌸

  • @deepaljayalath1722
    @deepaljayalath1722 ปีที่แล้ว +17

    පට්ටම රහයි සර් අපේ කුහකකම්,මෝඩකම්, යථාර්ථය සහ කවිකම්....❤

  • @virajmadhusanka7249
    @virajmadhusanka7249 ปีที่แล้ว +4

    ❤❤❤ චමින්ද ගුණසිංහ සර්.. අපේ සර්

  • @prasannasenarathna1879
    @prasannasenarathna1879 ปีที่แล้ว +11

    හුගක් ඉගෙන ගෙන නෑ.....ඔයාලට කවි ලියන්න....එත් රටෙ හොද දේ වපුරන ඔයාලා දෙන්නටම...බුදුසරණයි! සර්..❤❤❤

  • @DineshC
    @DineshC ปีที่แล้ว +8

    අනිවාර්යෙන්ම ගන්න ඕනේ කවි බෝතලයක් , ඊළගට කියවන කවිය මොකක් වෙයිද කියල නොඉවසිල්ලෙන් බලපු සුපිරිම එපිසෝඩ් එකක්

  • @mahindaguruge9926
    @mahindaguruge9926 ปีที่แล้ว +2

    විවෘත කතා බහක්. නියමයි.
    ජයවේවා! ❤❤❤

  • @ThinuMax
    @ThinuMax 3 หลายเดือนก่อน +1

    ප්‍රොග්‍රෑම් එකම පට්ට ඔක්කොම බැලුව ස්කිප් නොකර.සන්න ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන විදිහ වෙනම එකක් ❤

  • @chandanakularathnabandara8657
    @chandanakularathnabandara8657 ปีที่แล้ว +1

    මාරම ලස්සන අදහස් ගොඩක්, මම හුගක් අසාවෙන් ඉන්නවා එක දවසක් හරි සන්නස්ගල සර්ව හම්බවෙලා කථා කරන්න,

  • @sameeralakmal5847
    @sameeralakmal5847 ปีที่แล้ว +13

    ලස්සනයි කොහොමත් චමින්ද sir ඉන්න ඇන් සුන්දරයි.මෙකට් ඇයි අප්පා මෙච්චර පරක්කු උනේ❤❤❤😂

  • @SenakaBandara-y8w
    @SenakaBandara-y8w 7 หลายเดือนก่อน +1

    කවි වලට තියෙන ආශාව පට්ටම උනා. සන්න සර් ගෙ අව්‍යාජ හිනාව එළියට ඇදල දාපු කවි ටික ගීනස් ගතවෙනව.

  • @sajithpremadasa6574
    @sajithpremadasa6574 ปีที่แล้ว +4

    රත්නපුරෙන් ඡන්දෙ ඉල්ලමු සර් ❤🎉.අනිවා දිනනවා

  • @dilshandanushka8148
    @dilshandanushka8148 ปีที่แล้ว +1

    ආයේ පාරක් ඕන තව කවි ටිකක් අහන්න....

  • @dumindasamaranayake6007
    @dumindasamaranayake6007 8 หลายเดือนก่อน +1

    Sanna kiyanne patta kariyek kiyala denagaththe meka baluwata passe!!!
    Puluwan nam therum ganilla!!!!

  • @roshanarj
    @roshanarj ปีที่แล้ว +1

    අහම්බෙන් වගේ මේක දැක්කේ. Skip කරන්න හදලා විනාඩියක් බැලුවා. ඉවර වෙනකම්ම බැලුනා කියහන්කෝ. . දෙන්නගෙම රසිකයෝ හැබැයි දෙන්නාගෙම සෙට් වෙන්නෙ නැති පොඩි කෑලි ටිකකුත් මට නම් තියනවා. ඒ මොනවා උනත් මේ වැඩේ නම් පට්ට. නිදහස් , අවංක සරල කතා බහක්. ඇත්තටම දෙන්නටම ආදරේ හිතුනා අද නම්. ජයවේවා. ❤

  • @Thamz93
    @Thamz93 22 วันที่ผ่านมา

    හම්මට.. අදනේ ඒ මේ ගුණේ කියලා දන්නේ.. 😢 ❤❤❤

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +1

    ඒක මරු ඈ...! 😊

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 ปีที่แล้ว +3

    ආසාවක් ආවා ඒ බෝතලේ රහ බලන්න.. ❤

  • @lifehackers2077
    @lifehackers2077 ปีที่แล้ว +12

    අඩෝ බොන වෙලාවට මෙි වගේ එකක් තියන් කයියක් දාන එකත් සුපිරි වගේ

  • @udayafantasy7796
    @udayafantasy7796 ปีที่แล้ว +25

    කවි ටික රහයි...බෝතලේ ගමු.සමහර වැඩසටහන් තියනව තව වෙලා තිබ්බ නම් හොදයි කියලා හිතෙන......👌

  • @lahirukithalagama4074
    @lahirukithalagama4074 ปีที่แล้ว +10

    වැඩේ ලස්සනයි. ගුණේ අයියා කියන්නේ කොහොමත් මං ආදරේ කරන මනුස්සයෙක්
    😘😘😘

  • @pulindashanaka5181
    @pulindashanaka5181 ปีที่แล้ว +1

    ammo chami gune sir .api A/L Maths unath a kale obathuma teach karanawa api horen ahagena ennawa.thama mathakai hyhundai car aka.thama mathaki apita banala pannawa,maru maru chaminda sir.ape kale ape guruthuma .Sumana Saman devipitai.

  • @kapilabandara1001
    @kapilabandara1001 ปีที่แล้ว +3

    කොහෙද අප්ප හිටියේ නේ වගේ අය පට්ට වටිනවා.......සුපී..........රී.......

  • @piyalchamara5421
    @piyalchamara5421 ปีที่แล้ว +10

    ඒක පට්ට. සීයා නම් තවත් පට්ට. කවි ටික නම් පට්ට පට පට ❤🤛

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว

      එ සියල දැන් කෝ

  • @nuwanranaweera1546
    @nuwanranaweera1546 ปีที่แล้ว

    සුපිරි කවි

  • @GamageSameera-ot4nj
    @GamageSameera-ot4nj ปีที่แล้ว +2

    සුපිරි මිනිස්සු ❤ ආදරෙයි

  • @chamaranawaratna256
    @chamaranawaratna256 ปีที่แล้ว +2

    මෙහෙම මිනිස්සු ලංකාවෙ ඉන්නව කියල පෙන්නනවට ස්තුතියි සර්

  • @AccountingBro
    @AccountingBro ปีที่แล้ว +1

    එක මාර අමුතු එකක් ❤️

  • @kelumherath6130
    @kelumherath6130 ปีที่แล้ว

    10 පාරක් බැලුවා

  • @DTRACKERVLOGSMADNESS
    @DTRACKERVLOGSMADNESS ปีที่แล้ว +5

    ආඩම්බරයි මගේ 2011 ඉදන් ගිනුම්කරනය ගුරුවරයා..

  • @rajithaanthony4457
    @rajithaanthony4457 ปีที่แล้ว

    මේක පට්ට, ඉතුරු ටිකත් කියමු..To be continue...

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ. පට්ට....

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +4

    ශා...පට්ට රහයි. ස්තූතියි..සන්නා...❤❤🙏

  • @shashika407
    @shashika407 6 หลายเดือนก่อน

    අඩෝ..ඒක..පට්‍ට ඈ....🥰🥰 ආදරෙයි ආදරෙයි අහස වගේ ❤

  • @Npphorana
    @Npphorana ปีที่แล้ว +1

    පට්ට රහයි... සර් අදනම් ඉන්ටවිව් එක... ❤❤❤❤👌👌👌👌👌👍👍👍😁😁

  • @gaminikumara2127
    @gaminikumara2127 ปีที่แล้ว +5

    මරු අඩේ ගුණේ අයිය,,සන්නාට තුති..❤

  • @dulladetraveler
    @dulladetraveler ปีที่แล้ว +1

    පට්ටම කවි ටිකක් ❤ අපේ සර්

  • @sandunsampath6985
    @sandunsampath6985 ปีที่แล้ว

    චමින්ද සර්..... සර්ගෙ කහවත්තේ comz පන්ති ආපු ගෝලයෙක් මම😍

  • @sadeepadilshan5040
    @sadeepadilshan5040 ปีที่แล้ว +2

    Sanna Sir, please continue this discussion for rest of the poems

  • @southkorea2943
    @southkorea2943 ปีที่แล้ว

    අඩො එල...හොදෙ

  • @ruwankumara5303
    @ruwankumara5303 ปีที่แล้ว

    නියමයිනේ

  • @ThanujaDisanayake-py5qf
    @ThanujaDisanayake-py5qf ปีที่แล้ว +1

    සර් කතාව අවසන් කරන විදිය හරිම ලෙන්ගතුයි.

  • @asithabro2859
    @asithabro2859 ปีที่แล้ว

    සර්... අදරෙයි සර්ගෙන් ඉගෙන ගත්තා මමත්.... ගොඩක් සතුටුයි.....

  • @chamaramadhuwantha1819
    @chamaramadhuwantha1819 ปีที่แล้ว +6

    දැනුම පැත්තක තියහන්.. ඒ අව්‍යාජ ඇත්ත... හරියට මමත් ඒ ටේබල් එකේ හිටියා වගේ.. දවසක ඒ වගේ කතාවකට මාත් එනවා.. ❤

  • @Andy-Dan
    @Andy-Dan 19 วันที่ผ่านมา

    ගුණේ ❤

  • @shalikasamaraweera1862
    @shalikasamaraweera1862 ปีที่แล้ว +1

    කැමැතිම නිදහස් මත ධාරියෙක්.සන්නස්ගල මේනියා කාරයෙක් උනත් ආසාවෙන් බැලුවා

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz ปีที่แล้ว

    එල එල.. ❤️

  • @sameeradolamulla366
    @sameeradolamulla366 ปีที่แล้ว

    පට්ට ඈ........

  • @madushankabandara9257
    @madushankabandara9257 ปีที่แล้ว +2

    මේකනම් next level 😄👌♥️

  • @thidesaweerasinghe4058
    @thidesaweerasinghe4058 ปีที่แล้ว

    ඒ බාගෙ වැදුනා.. මරු🖤

  • @michealgr1035
    @michealgr1035 ปีที่แล้ว +7

    හදවතින්ම සිනාසුන සතුටු වුණ දෙන්නෙක් දැකලා මාත් සිනාවේවි ,සතුටු වුණා .💕😀👍
    Thank you!💗

  • @sadeepdissanayake3923
    @sadeepdissanayake3923 ปีที่แล้ว

    නියමයි චමින්ද සර්....

  • @slzombieya0
    @slzombieya0 ปีที่แล้ว

    මේක පට්ටම එකක්..❤

  • @sameeramadushan7248
    @sameeramadushan7248 ปีที่แล้ว +1

    ජස්ටින්&ටෙස්ටින් වගේ මරැ ඩබලක්..👌❤️

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +10

    සන්නාට හිත හයිය මිනිසකු සම්මුඛ වීම.🙏💝🙏💝🙏

  • @kasunnilanga8772
    @kasunnilanga8772 ปีที่แล้ว +7

    අදටත් මතකයේ ඉන්න ආදරණීය ගුරුවරයෙක් චමින්ද ගුණසිංහ සර්.❤

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 ปีที่แล้ว

    කෙටියෙන්ම එල , එල

  • @Rranabahu
    @Rranabahu 7 หลายเดือนก่อน

    නියම පොරවල් දෙකක්! ❤️

  • @vimukthideshan8811
    @vimukthideshan8811 ปีที่แล้ว

    Asama charithyk ❤ada thmi denagththe hariytm. Thanks 🙏 sanna

  • @DESH791
    @DESH791 ปีที่แล้ว +1

    මෙි කවි මරැ..

  • @amiththaraka8144
    @amiththaraka8144 ปีที่แล้ว

    eka supiri......

  • @jagathweerarathne6160
    @jagathweerarathne6160 ปีที่แล้ว

    Niyamai....😊😊😊😊

  • @kHL546
    @kHL546 ปีที่แล้ว

    සුපිරියක්

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 ปีที่แล้ว +3

    ඒක මරැ උපාසක ආචිචී😂😂😂😂