අම්මට අප්පට ජපන් බණ | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2023
  • taprobane.info/
    අම්මට අප්පට ජපන් බණ | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #japan #srilanka

ความคิดเห็น • 134

  • @nimaljayasinghe3234
    @nimaljayasinghe3234 ปีที่แล้ว +37

    හපනෙක් හඳුන්වා දුන්නාට සන්නා ස්තුතියි. නැවත දවසක ජපානෙට ගිය විටෙක තැප්‍රෙබ්න් එකකින් කන්න යනවා. ඒ මොකද සන්නාටයි කපිලටයි ගෞරවයක් විදිහට.♥♥♥

  • @-Mamalokka
    @-Mamalokka ปีที่แล้ว +24

    ලංකාවට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඕනා. ලංකාවේ ඉන්න හිරු දෙරණ ස්වර්ණවාහිනී විතරක් බලන වැඩිහිටියන්ට මේවා දකින්න සලස්සන්න ඕනා.

    • @janakeemuthukumarana8875
      @janakeemuthukumarana8875 ปีที่แล้ว

      අනිවාර්‍යෙන් ,...විය යුතු දේ,
      පට්ට Comment එක,...

    • @Kasun_ramanayake
      @Kasun_ramanayake ปีที่แล้ว +2

      අවුරුදු 18 අඩු ළමයින්ට ලංකාවේ tv චැනල් බලන්න දෙන්න හොද නෑ.

  • @Malith-qr8ke
    @Malith-qr8ke 9 หลายเดือนก่อน +2

    ස්තූතියි සර්. මම දකුණු කොරියාවේ රැකියාව කරන කෙනෙක් මේ වැඩ සටහනේදි ගොඩක් දේවල් ජිවිතේට එකතු කර ගන්න හිතුනා 생새 ගෙන් ස්තූතියි ජය❤

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 ปีที่แล้ว +3

    කපිල, ඔබ ඇත්තෙන් ම හපනෙක්, ජගතෙක්, ජපනෙක්. ඔබ තාර්කිකයි.. දාර්ශනිකයි...

  • @theekshanikurukulasooriya4089
    @theekshanikurukulasooriya4089 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි මේ කතාව ලංකාවෙ අපේ මිනිස්සුන්ට අහන්න සැලැස්සුවට🙏
    ජපානයේ දේශපාලන ක්‍රමය, චන්දයක් තියන කාලෙට මිනිස්සුන්ගෙයි පාලකයන්ගෙයි හැසිරීම, දේශපාලන රැස්වීම් තියන විදිහත් ආයෙ දවසක අහන්න දෙන්න අපේ රැලට😒🙏 පුදුම විනයක් තියෙන්නෙ ජපන් මිනිස්සු ගාව.❤

  • @nuwanpeiris
    @nuwanpeiris ปีที่แล้ว +12

    කාලෙකට පස්සේ ගුරුවරයෙක් වගේ දැනුම සහිත වැඩසටහනක් කරලා. ස්තූතියි.

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว

      ඒක තමයි joint එක නැති වුනාම තියෙන වෙනස.

  • @kanishkagunathilaka996
    @kanishkagunathilaka996 ปีที่แล้ว +9

    ගොඩක් අර්තවත් කතිකාවතක් ..ජයක්ම වේවා ...ඒ සිතුම් පැතුම් ලෝකය දකින විදිය හරිම ලස්සනයි...ජපානෙ වගේ රටකට එන්න ලැබීම ම ලොකු සතුටක් විදියට දැනෙනවා ❤❤❤

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +2

    නියම කතාබහක්. අපි සෑහෙන්න දියුණු වෙන්න ඕන ඒ ගානට එන්න.

  • @Charmi311
    @Charmi311 ปีที่แล้ว +2

    කපිල, ඔබගේ සින්හල භාශාවහැසිරවීම අති විශිශ්ටයි. ජය

  • @namilaperera1019
    @namilaperera1019 ปีที่แล้ว +11

    අද දවසට මෙ වැඩසටහන බලන තුන්වනපාර.කපිල සර් කියන්නෙ මම ගොඩාක් ගරැ කරන කේනෙක්,මෙ වැඩසටහනේන් ජපානෙ ජිවත් වන කෙනෙක් හැටියට මම ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා .බොහොම ස්තුතියි🙏

    • @nis220
      @nis220 ปีที่แล้ว

      Math japane hariyata inne kohomada kiyala hamadeyakma sahenna fallow karana manusayek thamai kapila sensei kiyanne 😊

  • @chandrikafernando1668
    @chandrikafernando1668 16 วันที่ผ่านมา

    ස්තුතියි සර් . මෙවැනි කෙනෙක් හඳුන්වා දුන්නාට . 👍👍👍 🙏🙏🙏

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 ปีที่แล้ว +7

    අගේ ඇති වැඩසටහනක් ... ස්තූතියි සන්නා සර්.......

  • @surangaariyaratne8832
    @surangaariyaratne8832 ปีที่แล้ว +4

    ස්තුතියි ඔබ දෙදෙනාටම .ආදරෙයි කපිලසාන්.

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +6

    සන්න...මේ හැම දෙයක්ම අපේ වැඩිහිටියන්ට දෙන්න පුලුවන්නම්...දේශපාලුවන්ගෙ ලනුව කාල ඔලු විකාර කරගෙන ඉන්න තරුන පරපුරට දෙන්න පුලුවන්නම්..අපිට වෙගෙන් යන්න තිබුන..අපිට අපේම දේවලින් ලොකයක් අල්ලන බ්‍රෑන්ඩ් හදන්න පුලුවන්....මගේ රටේ මිනිස්සුගෙ ඔලු වෙනස් වේවා...❤

  • @lumadhananjani5582
    @lumadhananjani5582 ปีที่แล้ว +19

    Great discussion.. The people of Sri Lanka have a lot to learn from this. It is very important to learn to be independent from a young age.

  • @japanshami
    @japanshami ปีที่แล้ว +4

    මමත් ඉන්නේ ජපානේ.ඇත්තටම අපේ රට ජපානේ වගේ වෙන්න තව ගොඩක් කල් යයි😭☝️

  • @sampathranasinghe7400
    @sampathranasinghe7400 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතා බහක්. අහන් ඉන්න ආසයි.

  • @thakshalaashen2688
    @thakshalaashen2688 ปีที่แล้ว +5

    සිය දිවි අහිමි කර ගැනීමේ අතර ලෝකේ අංක එකේ රට ජපානය. ඒ වගේම අළු පිටින් නැගිටපු ජාතියක් ජපන්නු කියන්නේ 🌹🌹🌹

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle ปีที่แล้ว +1

      ජපානයේ සියදිවි නසාගැනීම් වෙනරටවලට හොද බිස්නස් එකක්.

    • @AmuwenLifestyle
      @AmuwenLifestyle ปีที่แล้ว

      @@donsyd කොහොම දේවල්ද වෙන්නැත්තෙ ජපානෙ?

  • @mewan7770
    @mewan7770 ปีที่แล้ว +1

    ආත්ම ව්ශ්වාසයකින් තම.අරමුන ඉටුවන ඉටුකරගන්න තෙක් වගවීම, වගකීම ,වැඩකිරීම යන කරැනු ගැන ජපනා තරං සුපිරි ජාතියක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..
    1945 පරමානුබෝම්බ දෙහෙකින් මුළු ජාතියක්ම බිමටම සමතලා කොරපු ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් ඇතුළු සියලු සත්වයන් ඇසිල්ලෙකින් අළු දූලිබවට පත්වුනු ජාතියක් දශක දෙකක් යද්දි අළු ගසාදාලා නැගෙන්ඩ බෑ නැත්තං...
    ජප්පො අපිට තාමත් ආදරෙයි..
    ඒ ජේආර් හන්දා...
    මේ වැඩ සටහනෙන් ගංඩ තියන වැදගත්ම කෑල්ල..
    ජීව්තේ විඳින්ඩ,ජීවිතේ ව්දින්නේ එකපාරයි..පිං පව් ?නෑ..
    ආගමක් කියලා එකක්?තියෙන්නේ ජීව්තේ ජීවත් කොරංඩ මිසක් ආගමක් ජීවත් කොරංඩ නෙවේ...
    අපිට කොහේ එහෙම වාසනාවක්..
    මුරකාවල් නැති පව්.පිං එන්නැති
    අපේම අපේම නවාතැනක්..
    සන්නා ..ලිංමැඩි මානසික දූපත් වාසීන්ට හිතංඩ යමක් දුන්නට ස්තූතියි ...සයනෝරා. සෙන්සේ කපිළ...

  • @lilamanikalugampitiya5856
    @lilamanikalugampitiya5856 ปีที่แล้ว +2

    Great discussion, Sri Lankans should change the way of thinking. Being a banker for 20 years in Sri Lanka and migrated to USA in 2000. Had to change my career to child care to survive in USA. Totally agree on giving independence to children as early age. Thank you Sannasgala sir for your contribution to re build Sri Lanka.

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 ปีที่แล้ว +1

    කපිල අයියා හොද මනුස්සයෙක් මේ ජපානෙ ඉන්න.උපුල් සර්ත් මගෙ සෙන්සෙයි දෙදෙනාම මගෙ ගුරැවරැ❤

  • @sunildissanayake
    @sunildissanayake ปีที่แล้ว +2

    Wonderful respect ✊ you both long live ready to talk more ourselves. Thanks 🙏

  • @lahirudilan1604
    @lahirudilan1604 ปีที่แล้ว

    Godak dewal igena gaththa thkz❤

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 ปีที่แล้ว +1

    Great discussion...all the best

  • @ruwanamarasekera7904
    @ruwanamarasekera7904 ปีที่แล้ว +1

    Very good discussion. Very inspirational.
    Thanks to both of you

  • @lathalatha496
    @lathalatha496 ปีที่แล้ว +1

    Harima lassanai igena ganna godak dewal thiyenawa

  • @stillvima6136
    @stillvima6136 ปีที่แล้ว +11

    හන මිටි අදහස් නිසා අපි එකතැන

  • @clo-ela7041
    @clo-ela7041 ปีที่แล้ว +3

    කපිල සන්.ඒක මරු සන්නා ❤🥺

  • @ecologicaleconomicrestorat3186
    @ecologicaleconomicrestorat3186 ปีที่แล้ว +4

    Good educational program for all Sri Lanka

  • @sandarueshan2429
    @sandarueshan2429 9 หลายเดือนก่อน +2

    ありがとうございました❤

  • @malindachamika
    @malindachamika ปีที่แล้ว +1

    වටිනවා!

  • @shenukafernando7236
    @shenukafernando7236 ปีที่แล้ว +3

    Mewa ahala dakala dukak kenthiyak witarai ape rata gana enne thank u sanna as always supiri bana tika 🫡♥️

  • @RM-xq2fj
    @RM-xq2fj ปีที่แล้ว +2

    Patta! Greening from japan mr. Kapila Bandara

  • @chandimasamaraweera3288
    @chandimasamaraweera3288 ปีที่แล้ว +1

    නියම කතාව
    おめでとう

  • @thilinakarunachandra4871
    @thilinakarunachandra4871 ปีที่แล้ว +1

    superb discussion

  • @nuwanbandara6090
    @nuwanbandara6090 ปีที่แล้ว +2

    Thank You Mr

  • @buddikaherath908
    @buddikaherath908 ปีที่แล้ว +1

    Great discussion ❤

  • @samithacc
    @samithacc ปีที่แล้ว +2

    නියමයි

  • @worklightchannel1947
    @worklightchannel1947 ปีที่แล้ว

    සුපිරි talk

  • @KamalIndikaShan
    @KamalIndikaShan ปีที่แล้ว +1

    එළ.....භික්ෂු පරිච්ජේදයෙ "තිවත" ත් මතක් උනා...ජය වේවා!

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +2

    Excellent conversation! To me it appears, the focal point of the discussion or the bulk of the discussion is centered around, the subject "self-survival. "Japanese culture, I believe is influenced by the Buddhist teachings. So much so I see that the Japanese has embraced the advice given by the Buddha in the famous Verse: “Attā hi attanō nāthō : kō hi nāthō parō siyā : attanā hi sudanténa : nātham labhati dullabham” (Dhammapada verse 160). controversial

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +5

    එදා ජපානයට ඇමරිකාව කරපු දෙය අද ලංකාවට අපේම කොටසක් කරලා.
    දැන් අපිට නැති වෙන්න දෙයක් නැහැ. නැත්තටම නැති වෙලා, එදා ජපානය වගේ අද අපි වැඩකරොත් අපිට නෙවේ, අපේ ඊළඟ පරම්පරාවට ගොඩ යන්න මාර්ගයක් හැදෙවි. අපිට කොච්චර කරත් මේ අගාධයෙන් ගොඩ ඒමක් නැහැ, ඇත්ත ඇති සැටියන් අරගෙන ජීවත් වෙන්න.

    • @shanthidev1277
      @shanthidev1277 ปีที่แล้ว

      අපේ එවුන් ගේ බොරුවයි, වංචාවයි දුරු කලොත් අවුරුදු 5න් මේ රට ගොඩ .

    • @ThinkGenius
      @ThinkGenius ปีที่แล้ว

      ගොබ්බයක්කයෝ ලබුකාව වෙනස් කරනවා.. 😂😂😂😂😂😂 පම්ක තම

  • @savindulakshan1681
    @savindulakshan1681 ปีที่แล้ว +1

    නියමයි කපිල අයියේ🎉

  • @gehanpereara5274
    @gehanpereara5274 ปีที่แล้ว +1

    Very interesting 👍

  • @sahanthanushka7272
    @sahanthanushka7272 ปีที่แล้ว +2

    Great program ❤️

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 ปีที่แล้ว +2

    Superb

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 ปีที่แล้ว +1

    先生、ありがとうございました 🙏🙏🙏

  • @kavindushehan4877
    @kavindushehan4877 ปีที่แล้ว +4

    Respect👏

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 ปีที่แล้ว

    මරු sir

  • @kalpanirajakaruna3809
    @kalpanirajakaruna3809 ปีที่แล้ว +1

    සන්නා ස්තුතී

  • @LeoJapanSL
    @LeoJapanSL ปีที่แล้ว +2

    සන්නා කවද්ද ජපානයේ එන්නේ..... අනිවාර්යයෙන්ම එන්න සර් ❤️

  • @dineshweerasinghe8284
    @dineshweerasinghe8284 ปีที่แล้ว +1

    Good good

  • @sandafernando9209
    @sandafernando9209 ปีที่แล้ว

    Ithaamath vedagath desanayak. Meva nethi nisa thamai ape rata sampurna agaadayata tama vetila thienne. Me europe ratavalath me vagema thamai. Bus ekakin unath issella ma mageen pitaunaata passe thamai naginne harima lassanai pilivelai. Seema deyakma pilivalak athuva karanne.
    Seema kenekma thamange vaaraya enakam seteeme ivaseema podi kaale indala ugannala thiyenne.
    Meva me kiwwa vage ladaru paaselenama daruvannta labaa diya yuthui. Ada ape rata paalanaya karana ewunta hari Montessori Montessori adyapana lebila ne. Eva ape rate jeevath vana minisun danneth ne. Thaamath goththree yugaya ka thami api jeevath venne kiwwoth niveradi.
    Me mahatma kiyanne sampurna aththa. Sanna sir you are doing really good job. ❤❤

  • @gaminipathiranage5128
    @gaminipathiranage5128 ปีที่แล้ว

    Ela sanna ..

  • @insider3658
    @insider3658 ปีที่แล้ว +1

    kapila senseta saha upul sir ta doumo arigatou
    ❤❤❤❤

  • @sanathharis4014
    @sanathharis4014 ปีที่แล้ว +1

    Sri Lankan kabbanta hoda programme ekak hadenawanam hadenna

  • @rajifernan8428
    @rajifernan8428 ปีที่แล้ว +1

    🇯🇵 මැරෙන්න කලින් අපිත් ගිහිල්ලා එමු සර්,,

  • @kalharajayasekara2929
    @kalharajayasekara2929 ปีที่แล้ว +6

    First try to value what you have. Srilankans always don't value what they have and they always value suddas. It's good to learn from others but always it's necessary to value our culture, our heritage, our people, our nation and should spread positivity. That's the true responsibility of a good youtuber..

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 ปีที่แล้ว

    Patta

  • @leelarathneperera3629
    @leelarathneperera3629 ปีที่แล้ว +1

    මේ වැඩ සටහන අපේ තරුණ තරුණියන් බලනවානම් කොච්චර වටිනවද?
    අපිට වෙනස් කරන්න, වෙනස් වෙන්න කොච්චර තියනවා ද?
    මම මෙතුමා කරන හැම වැඩ සටහනක්ම
    වගේ බලන කෙනෙක්.

  • @chamara7683
    @chamara7683 ปีที่แล้ว +3

    අද මෙයාව airport එකේදි දැක්කා..

  • @virajperera7483
    @virajperera7483 ปีที่แล้ว

  • @praneethmadusanka8616
    @praneethmadusanka8616 ปีที่แล้ว

    Wow

  • @indraniwagodapathirage9344
    @indraniwagodapathirage9344 ปีที่แล้ว +3

    💕💕💕💕

  • @Jasing1990
    @Jasing1990 ปีที่แล้ว

    🎉

  • @kelvin-py4iu
    @kelvin-py4iu ปีที่แล้ว +2

    ලබ්බෙ ගංජස්ගල 😊

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว

    👍😁

  • @dammika3348
    @dammika3348 ปีที่แล้ว

    sir bonawa wadi wage.munen arakku botalayaknwitara ganna puluwan.liver eka ganat hitanna.adareta kiyanne ❤

  • @dineshlasanthaweerasinghag3342
    @dineshlasanthaweerasinghag3342 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @tokyoreiwa8564
    @tokyoreiwa8564 ปีที่แล้ว +1

    කපිල සන් ජපානය සහ ජපන් ජාතිකයන් ගැන හොඳ කියවීමක් තියෙන අති දක්ෂ ශ්‍රිලංකිකයෙක්.

  • @sithumwindi6521
    @sithumwindi6521 ปีที่แล้ว

    ❤❤❤❤

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 ปีที่แล้ว +1

    ❤❤❤❤🙏

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 ปีที่แล้ว

    🖤

  • @upalithilakerathne7767
    @upalithilakerathne7767 ปีที่แล้ว

    Sannage Appata.. tho gu vikunagena kaapiya oita wada hodai.. salli walata eka eka kabbo form karannepa ban

  • @sandarueshan2429
    @sandarueshan2429 ปีที่แล้ว

    ❤❤🇯🇵🇯🇵

  • @roshi4387
    @roshi4387 ปีที่แล้ว

    ❤🎉😎💪

  • @pulasthikarunarathna6113
    @pulasthikarunarathna6113 ปีที่แล้ว +1

    බලාගෙනගිහාම මැල්සිරිපුරය හරිනෙ.

  • @tissakarunarathne965
    @tissakarunarathne965 ปีที่แล้ว +4

    😷💖😷

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 ปีที่แล้ว +1

    කාලකන්නි පාලකයෝ හරක් වගේ කෑගහලා වැඩක් නැ. ඒ වගේම රටක් හදන්න ඕනේ

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 หลายเดือนก่อน

    Bonjour 🎉

  • @nilankanath
    @nilankanath ปีที่แล้ว

    japeta ena godak kollo kello ..gemak gahanawa kiyala karanne hoda polu thiyana eka thama. loku % k polu karayo

  • @ruwanfernando3181
    @ruwanfernando3181 ปีที่แล้ว

    මං අසා තියෙන පිලිවෙලට රැකියා නිසා ආතතිය වැඩි මිනිස්සු ඉන්නෙ ජපානයේ සියදිවි නසාගැනීම් වැඩියෙන් තියෙන්නෙ ජපානයේ මං වැරදි නම් සමාවෙන්න.

  • @jagathkieerthi7908
    @jagathkieerthi7908 ปีที่แล้ว

    Api

  • @nilankanath
    @nilankanath ปีที่แล้ว

    eyala dekkama , rate samasthaya diha , me rate kenekta hodata therena deyak thamai , bahutharakak horu saha boru karayo kiyana eka.. mamath japane inna kenek . japan aya kiyana kathawa thamsi eka, saha mama dakina deyath eekama thamai

  • @hirankosala3079
    @hirankosala3079 ปีที่แล้ว +1

    Kapila aiya❤ 愛してる❤

  • @chandrarathnabandara1468
    @chandrarathnabandara1468 ปีที่แล้ว +1

    හැමොම අගය කරනව. මගේ විශ්වාසය නායකයා හරි නම් සැම aline වෙනවා.නැත්තේ නායකත්වය අපට.

  • @chamikadew396
    @chamikadew396 ปีที่แล้ว +1

    カピラさんありがとうございます❤

  • @nayananisansala4179
    @nayananisansala4179 ปีที่แล้ว

    සන්නා ..බස හසුරුවන්නෙ ඉගෙන ගත් විදිහටද උගත් විදියටද ?

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 ปีที่แล้ว

    Arigato

  • @pradeeparuna3711
    @pradeeparuna3711 ปีที่แล้ว +2

    සන්න ඔය මාර බඩුවක් එක්‍ර්න්ම .. අපේ වැඩිහිටි පරම්පරාවෙ උන්ගෙ ලබ්බෙ .... එක්කො ඕන නෑ

  • @gaminikumara2127
    @gaminikumara2127 ปีที่แล้ว

    💖💖💖💖🎁💮💮💮💮

  • @upulwijerathna1228
    @upulwijerathna1228 2 หลายเดือนก่อน

    Maaarai ' api koheda enne'Sir?😢

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +2

    වීසි කරන ප්‍රමාණය අවම කිරීමෙන් හා කල් පවතින නිර්මාණ බිහි කිරීමෙන් පරිසර සම්පත් පරිභෝජනය අඩුයි .එය තිරසාර සංවර්ධනයේදී වැදගත් වන ප්‍රතිපත්තියක් .

  • @mallikaperera1959
    @mallikaperera1959 ปีที่แล้ว +2

    ඒ කාලෙ කල දේවල් නෙවෙයි දැන් කරන කියන දේවල් වල හරය ගන්න

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    Kapila mahaththay Ranjan ramanayaka mahaththay wage adahas Prakasha karanne

  • @dasunjayasena682
    @dasunjayasena682 6 หลายเดือนก่อน +1

    ජපන්නු පොටො කොපි වගේ යුනික් නෑ.....ලිබරල් නෑ....මම ආස රටක් මේ ලෝවෙත් නෑ.......හැබැයි උන් රොබෝලා වගේ ෆෝකස්.....ගත යුත්තක් තිබ්බොත් ගන්නවා ...සර්❤
    ප. ලි.
    අපේ රට ( මුතු). ඇටෙත් නෑ

  • @scorpionbull
    @scorpionbull ปีที่แล้ว +1

    2500 ඉතිහාසය 😂

  • @hasankapanditha6641
    @hasankapanditha6641 ปีที่แล้ว

    minihek hadunama.. uba pakak hadila thiyeno

  • @gayannilanga9777
    @gayannilanga9777 ปีที่แล้ว

    Mun kiyanne japane hodai lankawa balu kiyala me pakai buddaha gahamata pahara gahanawa mama awurudu 8japane japannu th ekka enne paka tamai mun wage kuhaka jatiyak mama dakala ne anunge magul mai hoyanne

  • @defenderofnation6955
    @defenderofnation6955 ปีที่แล้ว

    Boho than waladee polim nethi wita ma idiripath wee polim saduwemi.
    Namuth mewa ownta allergic Badu wei.
    Own ge palmu naraka swabawayatama yati.
    Unless we build those good qualitys in our people this country will never prosper.
    Too late for elderly.we have to start from kindergarten.