Nadagamkarayo Episode 331 || ''නාඩගම්කාරයෝ'' || 27th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @indrajithimalka7108
    @indrajithimalka7108 2 ปีที่แล้ว +607

    මාස්ටර්ගේ පන්තිය ස්කිප් කරන සෙට් එක කො.😂

  • @achintharavindu1673
    @achintharavindu1673 2 ปีที่แล้ว +570

    රත්න සරාලගෙ සෙට් එකට සුපිරියට ගැළපෙනවා.😃

    • @sujeewasujeewa1856
      @sujeewasujeewa1856 2 ปีที่แล้ว +5

      Yes .

    • @chamathka2801
      @chamathka2801 2 ปีที่แล้ว +10

      Hoday habay hitapu gaman anith paththata kapanawa...😂😂😂

    • @anuhashasaranga
      @anuhashasaranga 2 ปีที่แล้ว +5

      ඔව්

    • @chamathka2801
      @chamathka2801 2 ปีที่แล้ว +4

      Rathne saralage set eke hitiyanam sarala marunu tanwala waluth palawela.kukula mudalali lagha idala kukula mudalalita atawapu gema.eka parak bindusirita saralage oththiluth balapu kenek.ane manda me lankawe minissu baten gini pibhala pibhala antimata malak dunbahama Ara serama amathakay.aya rawatenawa.oka thamay Ada ratata hene wela thiyenne.gotabaya heta 5,000k dunnoth me minissunta serama amathakay.thawa parak gihin chande denawa.gon haththa..😂😂😂🐮🐮🐮

    • @chamathka2801
      @chamathka2801 2 ปีที่แล้ว +2

      Oya katinma thamay saralata wiruddawa kukula mudalalita,kakulata,Bindu sirita kelam kiuwe...anith paththen bindusirige kelam Tika serama hamineta kiyanawa.eka parak saralage wadiyata oththu balanna ewith sarage athatama ahuune..😂😂😂

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +448

    රත්නෙත් මොළකාරයා😄 . ලේකමාවත් හොයාගත්තා එහෙනම් . අදත් නියමයි. දේශපාලනයට සමුදීම ගැන නම් කිව්වා සුපිරියටම💥

    • @shamil297
      @shamil297 2 ปีที่แล้ว +4

      ✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊✊

    • @chamindudesith4267
      @chamindudesith4267 2 ปีที่แล้ว +2

      😁

  • @himarisree9158
    @himarisree9158 2 ปีที่แล้ว +203

    හෑම පංසලකම මේ වගේ හාමුදුරු. වරු ඉන්නවා නම් අද ලංකාවේ අපරාධ ගොඩක් අඩූ වෙලා කතාවට හරි ඉතා වැදගත්. රත්නෙත් ඉදලා ඉදලා හොඳ කතා තමයි කියන්නේ

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +337

    සරා වගේ එකෙක් හිටියා නම් ගමකට ...නෙහ් ..සුපිරි පරි ඉතිරෙයි ❤✌️

    • @nishunarthanjali6195
      @nishunarthanjali6195 2 ปีที่แล้ว +9

      දියෝග ටැක්ස් ලෙසටම බය වෙලා ඒයි😂😂😂😂

    • @mohinbd8502
      @mohinbd8502 2 ปีที่แล้ว

      111111

    • @pemidumilochana9808
      @pemidumilochana9808 2 ปีที่แล้ว +1

      @@nishunarthanjali6195 kohomada diyoga taxge es deka loku wela tibuna widiha!! 🤣🤣🤣

    • @nishunarthanjali6195
      @nishunarthanjali6195 2 ปีที่แล้ว +1

      @@pemidumilochana9808 ඔවු ඔවු ඕකා එකල සිටම සරාට බය එකානෙ 😂😂😂

  • @user-xy3oe9oh2l
    @user-xy3oe9oh2l 2 ปีที่แล้ว +626

    බිංදුසිරිලාගේ සෙට් එකේ ආසම දියෝගබදු❤️❤️

  • @mallikaliyanarachchi9486
    @mallikaliyanarachchi9486 2 ปีที่แล้ว +213

    රත්නේ හිනා වෙන කොට හරිම ලස්සනයි.පුතේ ඔයා ඇග අඩුකරගන්න. එතකොට ඔයා තවත් ලස්සනට ඉදීවි.ආදරෙයි ඔයාට.පුතේ

    • @piyalharischandra7088
      @piyalharischandra7088 2 ปีที่แล้ว +16

      E ඇඟ නිසා තමයි එයා ලස්සන 😊

    • @sameerawickramasekara6845
      @sameerawickramasekara6845 2 ปีที่แล้ว +1

      😂😂😂

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER ปีที่แล้ว +1

      යකෝ... මුන්ට තියෙන ප්‍රශ්ණ.... 😂😂😂

    • @rakashig7601
      @rakashig7601 5 หลายเดือนก่อน

      @sharadh

  • @ayeshakavindi2306
    @ayeshakavindi2306 2 ปีที่แล้ว +257

    කොටස් 330 පෝන් එකෙන් බැලුවේ මන් විතරද මේ වෙනකොට 🤩😍🙂❤️🤩🙂👊👊

  • @user-rs2mx7mc1b
    @user-rs2mx7mc1b 2 ปีที่แล้ว +367

    ලොකු හාමුදුරුවෝ ඇත්තටම නියමයි❤️✊

  • @sajithnuwan8120
    @sajithnuwan8120 2 ปีที่แล้ว +615

    එක කොටසක්වත් මිස් නොකර බලන සෙට් එක දාමුද ලයික් 1

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +238

    දවසේ වීරයා....."රත්නෙ"💞💞💞💞💞💞💐💐💐💐💐🙏🙏👍👍💕💕💕💕💕😁😁

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +1

      ඵ්ක ඇත්ත අද වීරයා රත්නේ

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว +197

    සරාගේ රඟපෑම් නම් ශ්‍රේෂ්ඨයි ... නාඩගම්කාරයෝ හි රංගන ශිල්පීන් සියලුම දෙනාටත් සරාටත් සුදු චූටිටත් තෙරුවන් සරනයි ... 🙏❤💐😊

  • @bandhusriya5694
    @bandhusriya5694 2 ปีที่แล้ว +112

    බිංදුසිරිය අහුවුනොත් සුපිරි පරි වෙන්න නෙවෙයි සුපිරි කිරි වෙන්න දෙන්නේ.සරාගෙ කේන්තිය සාදාරනයි.

  • @shenuashinshana5840
    @shenuashinshana5840 2 ปีที่แล้ว +568

    රත්නා කොලුවා මොනවා උනත් හොද එකා ❤️🥰

    • @Thushara1056
      @Thushara1056 2 ปีที่แล้ว +11

      රත්නා කරන්නේ බිංදුවාට ගස්සවන්න

    • @kelumsperera1538
      @kelumsperera1538 2 ปีที่แล้ว +6

      සිරාම ඈහ්

    • @HoraGediya
      @HoraGediya 2 ปีที่แล้ว +1

      lekama sarala issuwa kiyanakan rathanaya pora

    • @HoraGediya
      @HoraGediya 2 ปีที่แล้ว

      rathanwa ewwe lekama

    • @namalfernando8155
      @namalfernando8155 2 ปีที่แล้ว +1

      රත්නයා බිංදුුසිරියාට කැමති නැහැනේ

  • @Sithu-gk7oi
    @Sithu-gk7oi 2 ปีที่แล้ว +139

    ලොකු හාමුදුරුවන්ට( රහල් බුලත්සිංහල මහතාට) දීර්ඝායු වේවා..!!!❤️‍🔥

    • @sandun259
      @sandun259 2 ปีที่แล้ว

      මන බැන්දූ කාරණාවක් 8D Audio 👉th-cam.com/video/WqxLeK2Z7cA/w-d-xo.html

  • @chamila893
    @chamila893 2 ปีที่แล้ว +237

    ලොකු හාමුදුරුවෝ වෙලාවට ආවා නැත්නම් අහින්සකයො හතරක් ඇතුලෙ ගම්මු කියන්නෙ කොහොමත් ජීත්තෙයෝ

  • @anurarajapaksha6985
    @anurarajapaksha6985 2 ปีที่แล้ว +132

    මටත් ඉන්නව කවඩිය වගේ යාලුවෙක් කියපු ගමන් මැරෙන්න හරි එන.හැබැයි යනකොට මල වදේ😁😁

  • @atampahiya
    @atampahiya 2 ปีที่แล้ว +86

    කවුද බං ..... කැමරාමන් ......... කවුද අර ජිප් එක යටින් ගත්ත ෂොට් එකේ අයිඩියා එක දුන්නේ .ඒක පට්ටයි

    • @samuthenu8269
      @samuthenu8269 2 ปีที่แล้ว +5

      කැමරාකරණය ප්‍රභාත් දර්ශන සහ අන්ජුල මදුෂාන්

    • @asankamaduwantha5415
      @asankamaduwantha5415 2 ปีที่แล้ว +1

      Dimo eka yatin

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +151

    සජිත අයියාගේ රංගන හැකියාව නම් සුපිරි...❤️❤️‍🔥👍

  • @chamila893
    @chamila893 2 ปีที่แล้ว +103

    මේ කතාව බිස්නස් කාරයෙකුට මරු
    බින්දුවේ ඉදන් පටන් අරන් කෝටි ගානකින් ඉවර කරල 🗞️

  • @lakshandissanayake3054
    @lakshandissanayake3054 2 ปีที่แล้ว +303

    රත්නා තමයි හොඳටම කරේ..😁❤️

    • @janakakumara2015
      @janakakumara2015 2 ปีที่แล้ว

      fffufet
      .hyi

    • @sandun259
      @sandun259 2 ปีที่แล้ว +3

      මන බැන්දූ කාරණාවක් 8D Audio 👉th-cam.com/video/WqxLeK2Z7cA/w-d-xo.html

    • @user-qy2dg4yr6j
      @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +4

      අඩෝ රත්නෙ😹

  • @prasannathantulage2191
    @prasannathantulage2191 2 ปีที่แล้ว +27

    මේ කතාවේ සජිත, ජැක්සන් ඇන්තනි ගේ පුතෙක් නොවී, ඇත්තටම මෙවැනි ගුණ රුව හුරුකල කෙනෙකුගේ පුතෙක් උණා නම් අද ඔහු ලබන ප්‍රේක්ෂක ආදරය මෙන් දස ගුණයක් ලබනු නියමයි, ඔහු රංග කලාව ඉතාම හොදින් අවබෝධ කල ලෙසම, සමාජ විද්‍යාවත් ඇසුරු කල ගුණ යහමින් පෙන්වයි, ඔබට ගොඩක් ජය පතමි සජිත

  • @renukarenuka6643
    @renukarenuka6643 2 ปีที่แล้ว +46

    අදනමි සුපිරයි.සරා .කවඩියා .සුද්දා .කිරිපුතා ..සුපිරිම වැඩ කාරයෝ ටික.

  • @isurusampath3847
    @isurusampath3847 2 ปีที่แล้ว +167

    මාස්ටර් ගෙ කොටස හැමදාම ස්කිප් කරලා බලන සෙට් එක කෝ

    • @hirushanimsara6044
      @hirushanimsara6044 2 ปีที่แล้ว +1

      ඉන්නවා බ්‍රදර්😂✋

    • @dasunt.vithanage5944
      @dasunt.vithanage5944 2 ปีที่แล้ว +2

      Apii

    • @Hashan__007
      @Hashan__007 2 ปีที่แล้ว +3

      හැම episode ekema සිංදුවක් යනවමයි බන්..වහ ඇ 😂💔

    • @dopenethuwa8063
      @dopenethuwa8063 2 ปีที่แล้ว

      අනිවා

    • @shiharaperera9049
      @shiharaperera9049 2 ปีที่แล้ว +1

      Appo apiriyai e tika

  • @Mr_sasiya147
    @Mr_sasiya147 2 ปีที่แล้ว +385

    දැන් තමා කතාවේ හොදම ටික වගේම අවසානෙත් ලං වෙනවා කියලා දැනෙද්දි ලොකු දුකක් දැනෙනවා😥. ඒ වගේම තමා අරගලයට ජය වේවා කියලා පතනවා 😍✊

    • @cartoonkids1912
      @cartoonkids1912 2 ปีที่แล้ว +7

      අරගලයට ජය මනමාලාඅන

    • @dilanbandara4121
      @dilanbandara4121 2 ปีที่แล้ว +7

      දැන් මාලාන්ගේ ලව් එකට මොකද උනේ අප්පා

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +9

      හේ මාලන් ද සිල්වා ආදරෙයි බොක්ක❤ බොරු තව කතාව හරියට පටන් ගෙනත් නැහැ සාරා පාඨලි ලව් එක පේන අහලක නැහැ 😅😅

    • @avishkajayawardana4854
      @avishkajayawardana4854 2 ปีที่แล้ว +7

      Fack 😅👎

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +2

      @@avishkajayawardana4854 දන්නවා කමක් නැහැ ඔහු සතුටක් බුක්ති විදිනවා නේ 😉😅😅😅

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +101

    බෙහෙවින්ම ස්තුතියි මාස්ටර්ගේ කලායතනය තුලින් මෙම සුමියුරැ ගීතය අහංන සැලසුවට ඒ දරැවො දෙන්නත් ලස්සනට ගායනය කලා සැමටම ස්තුතියි.

  • @anushacheril6638
    @anushacheril6638 2 ปีที่แล้ว +25

    කලා ආයතනයේ ළමයින් ගේ ඇදුම් හරිම ලස්සනයි 👌
    Colorful 👍

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +81

    රත්නේ තමයි සැගවිච්ච දවසේ වීරයා 😍😍❤️❤️🔥🔥

    • @user-ce7eu6uz4r
      @user-ce7eu6uz4r 2 ปีที่แล้ว +1

      පයිය දිගද

    • @sandun259
      @sandun259 2 ปีที่แล้ว

      මන බැන්දූ කාරණාවක් 8D Audio 👉th-cam.com/video/WqxLeK2Z7cA/w-d-xo.html

    • @saheesl9699
      @saheesl9699 2 ปีที่แล้ว +1

      @@user-ce7eu6uz4r ඔව් ඇයි.. උබේ ගෑනිව එවපන් කටට දෙන්නම්

  • @m.d.pushpakamaduranaga2517
    @m.d.pushpakamaduranaga2517 2 ปีที่แล้ว +130

    මේ වෙනකම් එක කොටසක්වත් මිස් නොකර බලපු එකම ටෙලිනාට්‍යය..නාඩගම්කාරයෝ

  • @nihalpussewala8643
    @nihalpussewala8643 2 ปีที่แล้ว +7

    මේ කතාවට මම මාර කැමතියි පට්ට කැමතියි මොනතරම් දේ ගලප්පා උලුප්පා තියෙන වද. මාර ලස්සනයි පට්ට ලස්සනයි. මේ කතාවට දායක වූ සියලු දෙනාටම බොහොම පිංන්.

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +122

    සරා අත ගසල ගත්ත විදිහ පොලිස් කාරයාට මොනවදෝ මුනු මුනු ගාල කියල 🤭🤭🤭😀😀😀

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +122

    "බර නැතුව තියේද බං පන්සල් බත් නෙ ගිලින්නෙ." මොනවා නැතත් සරා මේ විදියට එක එකා උස්සන් යන එකට නම් වෙනම සම්මානයක් දෙන්න ඕනෙ.😄

  • @kaushalyasanduni6558
    @kaushalyasanduni6558 2 ปีที่แล้ว +153

    මුල ඉදන් කතාව මිස් නොකර බලපු අය කෝ 😍❤🤗

    • @St588ccud
      @St588ccud 2 ปีที่แล้ว

      මිස් කර😡😂😂😂

    • @kaushalyasanduni6558
      @kaushalyasanduni6558 2 ปีที่แล้ว

      @@St588ccud ඇයි මොකක් හරි වැරැද්දක් තියෙනවා ද 🙄🙄

    • @tiktokpodda4197
      @tiktokpodda4197 2 ปีที่แล้ว

      mama😁😁😁

    • @tiktokpodda4197
      @tiktokpodda4197 2 ปีที่แล้ว

      mama😁😁😁

    • @theekshanapiyumal3962
      @theekshanapiyumal3962 2 ปีที่แล้ว

      api bro

  • @samanthisamanthi9513
    @samanthisamanthi9513 2 ปีที่แล้ว +75

    රත්නෙ මරුනෙ සුභ අනාගතයක් තියෙනවා ජය වේවා ❤️❤️❤️

  • @gayansandaruwan1997
    @gayansandaruwan1997 2 ปีที่แล้ว +22

    ඔය සැරේ සරා ගෙන් රත්නට උපරිම සැලකිලි..ආදරෙයි නාඩගම් කාරයෝ හැමෝටම බුදුසරණයි

  • @danukaprabath5732
    @danukaprabath5732 2 ปีที่แล้ว +25

    බර නැතුව තියේයි පන්සල් බත් නේ කන්නේ ඒක 👌 🤣🤣🤣

  • @malkinimesha9860
    @malkinimesha9860 2 ปีที่แล้ว +5

    දෑතට වළලු සිංදුව හරිම ලස්සනට කිව්වා.❤️❤️❤️❤️

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +66

    මෙදා පාර නම් බිංදුසිරියා මැරුම් කනවා සරාගෙන්. ඒ කොල්ලන්ට පාඩුවේ එයාලගේ වැඩේ කරගෙන ඉන්න දෙන්නේ නැති හැටි 😡😡

    • @sandun259
      @sandun259 2 ปีที่แล้ว +1

      මන බැන්දූ කාරණාවක් 8D Audio 👉th-cam.com/video/WqxLeK2Z7cA/w-d-xo.html

  • @chamindasampatha6628
    @chamindasampatha6628 2 ปีที่แล้ว +55

    බින්දුවා කනවා සරාගෙන් සුපිරි පරි ඉතිරෙන්න ...අදරෙයි නාඩගම්කාරයෝ

  • @mostalk9677
    @mostalk9677 2 ปีที่แล้ว +235

    දියෝගොබදුවා නියම චරිතෙ.තව නාට්‍ය සදහා අවස්තාව දියයුතු නලුවෙක්.ඕවර් ඇක්ටිං නෑ එලටම කරනවා.

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +3

      කියලා වැඩක් නෑ සුපිරිම චරිතේ

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      ඔව්. එයාගෙ නම මොකක්ද..?

  • @upul1684
    @upul1684 2 ปีที่แล้ว +16

    නීලා වික්‍රමසිංහ මහත්මියට වගේම සිංහල ජන සංගීතය රැක ගැනීමට වෙහෙස උනාවූ නැසීගිය සියලුම උතුම් මිනිසුන් හට උතුම් වූ නිවන් සුවයම අත්වේවා

  • @kasundarshana2631
    @kasundarshana2631 2 ปีที่แล้ว +33

    රත්නේට කැමති අය ලයික් කරන්න

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +236

    ජන අරගලවලට ජය ❤ සාරාගේ අද කතාව පට්ට සමාජයේ ඉන්න කුහකයින්ට 👊බින්දුවා කතාවෙන් අයින් වෙන එකම හොදයී 🤐🤐

    • @harshilakshani8649
      @harshilakshani8649 2 ปีที่แล้ว +3

      Ahema kiyannat epa ithin

    • @malithadilmith2486
      @malithadilmith2486 2 ปีที่แล้ว +4

      Yko bindu siri naluwek uta banina benilla...

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +2

      @@malithadilmith2486 බැන්නේ නැහැ යකෝ අපිට ඕන කුසුම්සිරි 🤨නලුවෙක් නම් සාරාට කරදර කරන්නේ මොකෝ 😅😅😅

    • @lakmalikarunarathne74
      @lakmalikarunarathne74 2 ปีที่แล้ว

      Lloojkllkolie

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +57

    රත්නෙ තමයි හොදටම කරෙ අදනමි super එකෙන්ම 👌👌👌

    • @shen_boy671
      @shen_boy671 2 ปีที่แล้ว +1

      ඒකනෙ.😄

  • @autolankaSL
    @autolankaSL 2 ปีที่แล้ว +67

    එකෙක් හෙල්ලෙන් නැ ඔක්කොම බාවනෝ ඒක පට්ට 😍🥲

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +63

    මේ වෙනකම් එක කොටසක්වත් මිස් නොකර බලපු එකම ටෙලිනාට්‍යය..නාඩගම්කාරයෝ 🤍❤️🧡💜

  • @sujithsanjeewa9742
    @sujithsanjeewa9742 2 ปีที่แล้ว +50

    ලෝකෙ පෙරලුනත් මාස්ටර් සිංදු කියනවා😁😁

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว +2

      සිරාවට ඒක නම් මහ වාතයක් බන්

    • @udeshikaswrnamali8111
      @udeshikaswrnamali8111 2 ปีที่แล้ว

      අම්මපා ඔව්...වෙලාවකට ඒක මහ හිසරදයක්

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +10

    අපි වෙනුවෙන් ජන හඩක් නගන ජනතා වීරයන් හට දළදා සමිදු පිහිටයි ...ජය වේවා ....

  • @roshanjayasekara2370
    @roshanjayasekara2370 2 ปีที่แล้ว +55

    74 සාපය නිමවන්නට වීර කොල්ලො කෙල්ලො ගෙන යන අරගලයට ජයවේවා✊✊✊✊✊✊

    • @thisaraya8997
      @thisaraya8997 2 ปีที่แล้ว

      Pla jvp ponnayo yanna 74 k jeewath unada tho ponnayekne rajapaksha ponnayan karana ekata ump allanne

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +95

    කලායතනේ සෙට් එකගේ කටහඬවල් පට්ටම ලස්සනයි😍😍😍😍😍

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +49

    සරා කිනිස්ස දික්කරහම දියෝග බදුවගෙ මූණ තමයි මරැ.😂 බිංදුසිරියගෙ බොරැ කයිවාරැව විතරයි .

  • @riyal___tharuva___4788
    @riyal___tharuva___4788 2 ปีที่แล้ว +85

    නිදාගන් නැතුව ඇහැරලා ඉන්නේම නාඩගම්කරයෝ බලන්න සත්තයි😇🥺

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      👀

    • @damindamadakumbura8259
      @damindamadakumbura8259 2 ปีที่แล้ว

      Maath😊

    • @sandun259
      @sandun259 2 ปีที่แล้ว

      මන බැන්දූ කාරණාවක් 8D Audio 👉th-cam.com/video/WqxLeK2Z7cA/w-d-xo.html

  • @minuwankankanamge
    @minuwankankanamge 2 ปีที่แล้ว +76

    රත්නේ කොටා තමයි හොදටම කලේ 😃😃😃😃😃

  • @ulindu.025
    @ulindu.025 2 ปีที่แล้ว +145

    නියමයි සරා.බිංදුසිරි පොන්සියව ඉවරයක් කරල දාාපං👍👍

    • @janithadithya3911
      @janithadithya3911 2 ปีที่แล้ว +6

      කතාවක් යකෝ

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว

      @@janithadithya3911 👍😂

    • @ulindu.025
      @ulindu.025 2 ปีที่แล้ว

      @@janithadithya3911 දන්නව පකෝ.පුක දෙන්නැතුව හිටපං😂

  • @Ranmithmusic
    @Ranmithmusic 2 ปีที่แล้ว +15

    ලොකු හාමුදුරුවෝ නම් ශේෂ්ඨයි ❤

  • @wajiraabayasinghe7718
    @wajiraabayasinghe7718 2 ปีที่แล้ว +66

    I have really enjoyed today's episode. මම අද කොටස ඇත්තටම රස වින්දා

  • @amilaakalanka7466
    @amilaakalanka7466 2 ปีที่แล้ว +33

    දියෝගුබදු බ්‍රෝ ඇක්ටින් පට්ට ඈ🖤

  • @harshiialahakoon6077
    @harshiialahakoon6077 2 ปีที่แล้ว +20

    බිංදුව කතාවට ගැලපෙන්නේ නෑ මට පෙන්න බෑ 😬😬

  • @dilekanadeeshanjayasinghe5203
    @dilekanadeeshanjayasinghe5203 2 ปีที่แล้ว +95

    කලා ආයතනය skip කරන්නේ මම විතරද බන් 😑

  • @Ramith2751
    @Ramith2751 2 ปีที่แล้ว +65

    නාඩගම්කරයෝ තමයි හොදටම කරේ ❤️💖💗💝

  • @sameeraindika3499
    @sameeraindika3499 2 ปีที่แล้ว +25

    ලොකු හාමුදුරුවන් වහන්ස වැඩිය වෙලාවේ සරාගේ මූනෙ දැක්ක ගවුරවය වෙන කිසි නලුවෙකුට ගන්න බෑ

  • @anjanadesilva6150
    @anjanadesilva6150 2 ปีที่แล้ว +35

    රත්නා තමා හොදටම කරේ 😂

  • @laahiruchaminda2437
    @laahiruchaminda2437 2 ปีที่แล้ว +12

    දියෝගබදුව තමා හොදටම කරන්නේ... 😀😀😀😀

  • @ashenrashmika9810
    @ashenrashmika9810 2 ปีที่แล้ว +32

    සජිතගේ රගපෑම සුපිරි♥️💪

  • @Sehandumethsuka18
    @Sehandumethsuka18 2 ปีที่แล้ว +306

    අපි නාඩගංකාරයන්ට එදා ඉදන් ආදරේ කරපු අය 😌❤

  • @Buddhini123
    @Buddhini123 2 ปีที่แล้ว +29

    රත්නට ජය වේවා ❤️

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t 2 ปีที่แล้ว +7

    සරා අතගසලා ගත්ත විදිහ police කාරයටත් ෙමනවෙදා් මුමුනලා ඒක මරැ 👌👌❤️❤️❤️

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +15

    ලස්සනයි අදත් ❤️❤️
    නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +19

    බිංදු සිරි වෙනුවෙන් නිහඩ විරෝධිතාවක් 🤭

  • @chandieppawala2322
    @chandieppawala2322 2 ปีที่แล้ว +8

    බින්දු සිරිට නිවන් සුව ලැබේවා සරා ඔබට ජය වේවා

  • @chandrasirijayasundara8256
    @chandrasirijayasundara8256 2 ปีที่แล้ว +42

    මොනා උනත් රත්න තමා පොර👍👍

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +24

    අදත් නාඩගම්කාරයෝ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
    බිංදු සිරි කන්න හදන්නේ 😂😂😂😂

  • @Vishva119
    @Vishva119 2 ปีที่แล้ว +18

    අදනම් සුපරි පරි ඉතිරෙන්ඩ තියෙයි 🥰

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +15

    අදත් ගොඩක් ලස්සනයි කතාව යිස්තුයි 💞 නියමයි සුපිරියි 👌👍♥️👍👌

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +10

    මේක සුපිරි කතාව❤️💓💓💓❤️❤️💪💪💪🤘🤛🤟🤙 ආදර්ශයක් අැති කතාවක් ❤️❤️❤️💪👍🤛🤛 ලස්සනයි

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +10

    දෑතට වළලු.නාඩගම්කාරයෝ එකේ ලස්සනටම කිව්ව සිංදුව.ගෑණු ළමයගෙ වොයිස්.සරාගෙත් සිංදුත් පරාදයි අද

  • @sumihtperera5597
    @sumihtperera5597 2 ปีที่แล้ว +51

    අරගලයට ගියපු නලුනිලියාන්ට වාගේම අනිකුත් සියලුම දෙනාට බුදු සරණයි එ වාගේම තවාත් මුටි ගෝට අල්ලාන් ඉන්න නලු නිලියාන්ට කෙලම වෙලා පලා එක නලිකාවක සිනි බෝල නලු නිලියෝ සෙටි එකක් ඉන්නවා උන් මෙහෙම අරගල බුමියාක් තියනවාද දන්න ගෝටා ගෝ ඇමරිකාම

  • @slk9135
    @slk9135 2 ปีที่แล้ว +18

    මාස්ටර්ගේ ගෙදරට ගන්ජ ටිකක් දාන්න එකෙක් නැද්ද😂😂😂😂 කලායතනය නවත්තන්න

  • @Tomorrow_is_world
    @Tomorrow_is_world 2 ปีที่แล้ว +8

    සිංදු කියන කෙල්ල නම් මරැ❤️❤️

  • @nuwanchamara778
    @nuwanchamara778 2 ปีที่แล้ว +16

    අමාරුවෙන් ගොඩ එන්න ගේමක් ගහද්දි ඒකට වල කපන ගමේ උන් එමටයි ...☹️☹️

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 2 ปีที่แล้ว +1

      Siri lanakan peoples ne 😂😂😂😂ekaii. Janama gathi

    • @nuwanchamara778
      @nuwanchamara778 2 ปีที่แล้ว +1

      @@kasunbuddhika3949 උපන් ගති

    • @suduboole2904
      @suduboole2904 2 ปีที่แล้ว

      Aththa jeewitheth ahemaine

  • @sunjeewa2333
    @sunjeewa2333 2 ปีที่แล้ว +37

    ජයවේවා සරා 🇱🇰🇱🇰💕💕💕🇰🇼🇰🇼🇰🇼

  • @gayanchathuranga8102
    @gayanchathuranga8102 2 ปีที่แล้ว +19

    අද සීන් එකේ අතිශයෝක්තිය වැඩි වගේ. සරා තුන් දෙනෙක් අල්ලාගෙන😄😄😂🤣 කොහොමත් ඩ්‍රාමා ෆිල්ම් කියන්නෙ අතිශයෝක්තිය නෙ.

  • @asankaprasad6660
    @asankaprasad6660 2 ปีที่แล้ว +80

    ජෝන් ද සිල්වා මහතා කියන්නෙත් මතක් කල යුතු චරිතයක් නේද....

  • @chandanimalkanthi3457
    @chandanimalkanthi3457 2 ปีที่แล้ว +7

    ලොකු හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏❤️❤️

  • @chamila893
    @chamila893 2 ปีที่แล้ว +8

    ඒ වගේම මම දැකපු මෝඩම එකී ජානු 🤣🤣🤣

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 2 ปีที่แล้ว +3

    දැන් නම් #සරා , රත්නෙ, #සෙට් වෙයි නේ..... අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰,.

  • @nisansalafernando1941
    @nisansalafernando1941 2 ปีที่แล้ว +23

    කතාව අදින් නැතිව යන එකට නම් ස්තුතියි ...නැත්නම් එපා වෙනවනේ... අශාවෙන් බලන්න ඒකත් හේතුවක් .

  • @timestamplease
    @timestamplease 2 ปีที่แล้ว +12

    චරිත අතලගේ part time පොලිසියේ වැඩ වගේ 🙂

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +12

    අද බිංදුසිරි left 😁😅

  • @sameerarangana1969
    @sameerarangana1969 2 ปีที่แล้ว +10

    රත්නෙ තමයි හොදටම කරේ...

  • @lahirusadaruwan1992
    @lahirusadaruwan1992 2 ปีที่แล้ว +4

    😲 අම්මෝ රත්නයා ඇල්බට් අයිස් ටයින් වගේ ❤❤

  • @diki8687
    @diki8687 2 ปีที่แล้ว +3

    සරා ඇතුලු සෙට් ඒක අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින ගැන ඇත්තටම සතුටුයි
    අපි දෙවන පරපුරේ එකතු වෙමු රට හදමු නිල් කොළ රතු දුඹුරු නැති අපි

  • @yasooma4858
    @yasooma4858 2 ปีที่แล้ว +3

    ⁣අද රටේ තියන පන්සල් වල මේ වගේ ලොකු හාමුදුරැවරැ සිටිය නම් එහෙනම් අපේ ⁣රටේ මේ තරම් අද විපිරියාස නොවෙන්න තිබුනා

  • @bhashinie
    @bhashinie 2 ปีที่แล้ว +1

    මාස්ටර්ගෙ පන්තියේ කොටස හරිම වැදගත්.
    දැන් ඉන්න පරම්පරාවට සාහිත්‍යය ගැන දැනුම මෙහෙම හරි ලබා දෙන එක මාර වටිනව
    අර ශෂි නිශාදි වගේ ගෝත කරුම බිහි වෙන්නෙ හරි රසාස්වාදයක් නැති වුනාම.මොකද මේ රටේ මිනිස්සුම තමා ඒ වගේ අයව promote කරන්නෙත්.හොද රසාස්වාදයක් තියෙනව නම් එහෙම වෙන්නෙ නෑ.

  • @surangichathurika4581
    @surangichathurika4581 2 ปีที่แล้ว +3

    මේ කතාවට මෙච්චර ආදරේ එක තැන පල් වෙන් නැති කතාවක් නිසා...නිසා...වෙන කතාවක උනානම් ලේකම් හොයන්න මාස 6ක් වත් යනවා....
    ❤️❤️❤️

  • @w.aasanka597
    @w.aasanka597 2 ปีที่แล้ว +23

    හොඳ වැඩේ බිංදු සිරියට🤨🤨😏😏

  • @chamodadulshani4581
    @chamodadulshani4581 2 ปีที่แล้ว +5

    කවඩියා තමයි හොදටම කරෙ😆😆😆❤️😘

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +9

    රත්නේ මොනවා උනත්හොද කොල්ලා අද කතා ව හරි ම ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤

  • @s.s.p4622
    @s.s.p4622 2 ปีที่แล้ว +7

    අනේ දියෝගෙ ඇස් දෙක බය උනාම😂

  • @yasintharanathunga9176
    @yasintharanathunga9176 2 ปีที่แล้ว +21

    ලේකම් දැන් වත් හැදුනොත් හොදයි 🙏❤️