Nadagamkarayo Episode 114 ||''නාඩගම්කාරයෝ'' || 28th JUNE 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2021
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 2.7K

  • @hera-9719
    @hera-9719 3 ปีที่แล้ว +1179

    හේරාගේ කමෙන්ටුව☺️☺️☺️☺️
    මේක කියවපන්-කොටස-114✍️✍️
    නාඩගම්කාරයෝ කථාංගයේ අප පසුකර ආවේ මහා අභාග්‍යසම්පන්න කාලවකවානුවකී.... කතාවේ වීරයා ගුටී කෑවේය. ඔහු අවසානයේ නැවතුනේ ඉස්පිරිතාලේ ඇදකය. හිංච් පිංචි නොයන ගමන් ගියේය.... කවඩියා අඩනු දුටු ප්‍රේක්ෂක බහුතරය හිතින් ඇඩුවේය. වාඩියේ බජව්වක ආශ්වාදය හුග දවසකින් වින්දේම නැත. නපුරු කාලය හමාර වී ඇත.... වසන්තය පැමිණ ඇත.... ආදරණීය වසන්තය.... ඉතිං ආයුබෝවන්....
    ආවා සොයා.... ආවා සොයා....
    පලයන් සොයා.... කිව්වම....
    පලයන් සොයා ආදරේ....
    බජව්ව අතරතුරේදී සරා ඇතුලු නඩය හීන් සීරුවේ මාරු වුණේ කොයිදැයි අපි දනිමු. ඒ ආදරණීය සුරංගයානන් බැලීමටය. කැලෑපත්තර ගැසූ එකා අසුවුවහොත් දිය යුතු දඩුවම සුදු චූටීගෙන් කල් තියාම සරා අසා දැනගත්තේය. ඉතිං සුරංගයාට පෝස්ටරයක් වගේ ගහක ඇලවෙන්නට වෙන එක දැන් ඉතිං ස්ථීර වී ඇත. නිකමට හෝ සුදු චූටී කැලෑපත්තර කරු බෙල්ලෙන් එල්ලන්නැයි කීවා නං සුරංගයාට එලොව යන්නට වනවා සිකුරුය. එසේ නොවීම ගැන පෞද්ගලිකව සතුටු වුණෙමි. මන්ද, කසිප්පුකාරයෝ ලෙස හංවඩු ගැසී ඇති සරා ඇතුලු නඩය මිනීමරුවන් ලෙස හංවඩු ගැසෙනවාට අප කැමති නැත....
    සුදු චූටීට තරහ ගියාම චූටී නැත. මාස්ටර් නොහිටින්නට සුදු චූටී සුරංගයාගේ බෙල්ලට කඩා පනින්නට ඉඩ තිබුණී. කේන්ති නොයන වුන්ට කේන්ති ගියාම සෙල්ලම් නැත. ඒ බව අහිංසක ලෙස සිටින කෙනෙක් අවුස්සා බැලීම තුලින් ඔබටද ප්‍රායෝගිකව අත් දැකීමට හැක. අවුල වී ඇත්තේ සුදු චුටී, පොඩ්ඩී, ගිතීකා යන අය තේරුම් ගන්නා දේ මාස්ටර්ට තේරුම් නොයෑමයි. කැලෑපත්තර ගැසූයේ සුරංගයා බව පිළි ගැනීමට ඔහු කැමති නැත. නැතහොත් මෙය සුරංගයා සිදු කර ඇති බව දැනගෙන, සුරංගයාට සරාගෙන් තවත් නපුරක් වේ යැයි සිතා නිහඩව සිටිනාවදැයි කීමට දන්නේ මාස්ටර් පමණී. සමාවන්න.... එය දන්නේ සද්ධාමංගලයන් පමණී....
    කුකුලා මුදලාලිට දැන්ම දේශපාලනය එපාවී ඇත. ජන්දය ඉවරවුණු ගමන් තම ආධාරකරුවන් හා පක්ෂිකයන් පන්නා දමන බව හාමිනේ සමග ඔහු පවසයි. අවුරුදු හැත්තෑවක් පුරාවට අපට් සිදූවූ දෙයද එය බව අපි දනිමු. මේ දිනවල "වැඩ කරන අපේ විරුවා" පත් කරගත් හැට නව ලක්ෂෙට බහුතරය බනියි. එසේ බනින උදවියම ඊට පෙර හැට දෙලක්ෂයක ජන්දයක් දී රටකට අපමණ අගයක් ලබාදුන් හැටි අපට මතකය. කළ යුත්තේ දෙපැත්තකට බෙදී මරාගැනීම නොව, සැවොම එකතුවී බුද්දිමත් තීරණයක් ගැනීම බව අපේ වුන්ට තේරෙන තාක් කල්, මෙම මුතු ඇටයෙන් සංවර්ධනය වෙමින් පවතින යන ලේබලය ගැලවිය නොහැකිය.... ඉතිං අපි ලැජ්ජා නහර ඇති මිනිස්සුන් වීමට උත්සාහ කල යුතුය....
    අපේ ජීවිතය කෙතරම් සංකීර්ණ වී ඇතිද යන්න අපට දැනෙන්නේ සරා ඇතුලු නඩයේ සරල කම දකිනා විටදීය.... ඔවුන් ජීවිතය අන්තයටම විදී.... එදා කැලෑපත්තරය බත් ඇටවලින් අලවනවා දුටු මා නැවතුනේ අතීතයේ අන්තෙටම ගිහිංය.... ඒ අතීතය ඇතුලේ උණ බට තුවක්කුවක, කුරුම්බැට්ටි මැසිමක, පොල්කූරූ සරුංගලයක, කොලපත් ඇදීල්ලක, ගුඩු වීදිල්ලක, බට්ටන් පැනීමක, අහස උසට තිබූ පිදුරු ගොඩේ නැටීල්ලක, වැසි දිනවල කූඹියන්ව නංවා යැවූ කඩදාසී බෝට්ටුවක, පොල්පිති වසු පැටවුන් ළග, මාලූන් කියා ඇති කළ ඉස්ගෙඩි පැටවුන් ළග මා මනසින් තනි වුණෙමී.... කෙටියෙන්ම පැවසීමට ඇත්තේ ඒ මහා පිංකාර කාලයක් බව පමණී....
    හවසට හීනීයට අඩියක් ගසා නිවසකට බඩගෑමට මොවුන්ට නැත. බිරුදගෙන් බැනුම් අසන්නටද නැත. හීනියට අඩියක් ගසා, සොමියට සින්දුවක් කියා ඔවුන් හෙටක් ගැන නොසිතා නින්දට යන්නේ ඔවුන්ගේ ලෝකවල් වල තනිවෙමිනි.... කවඩියා නං තනිවන්නේම ගීතිකාගේ ලෝකේ බව අප දනිමු.... කවඩියාගේ ආදර සිතැගියක් ලියා නික්මෙන්නට සිතුනී.... ඉතිං අදට අවසර....
    "මං ගැන
    එයාට ගානක්වත්
    නෑ කියලා
    උඹ හිතුවාට....
    ගීතිකෝ මේ අහපන්....
    ගානට වැදීගෙන
    එද්දී මං
    කියෙව්වම
    උඹ ගැන....
    -මං උඹේ කවඩියා-
    ලියන්නේ✍️;="හේරා"(මධුෂාන් හේරත්)
    (පසුව ලියමී;- අද උදය වන විට දින තුනක මාගේ වාරණය අවසන් වී තිබුණී. රිපෝට් ගැසීම් ඉදිරියටත් සිදුවන බව දනිමී.... මා හට තවත් වාරණ එනු ඇත. වාරණ නැති සෑම දිනකම මා ලියමි. මා හට ඇබැද්දියක් වූ වෙලාවේ මා සබ්ක්‍රයිබ් කරමින් මෙම වාරණයෙන් ඉවත්වීමට උපකාර කළේ මෙය කියවා නිහඩව යන පිරිස බව මා දනිමී. ඔවුන්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙමින් අදට සමුගමී.)

    • @Shevi__S
      @Shevi__S 3 ปีที่แล้ว +19

      අම්මෝ මෙන්න දාලා ✌️ හොයාගෙන අවා.. 😁✌️

    • @Shevi__S
      @Shevi__S 3 ปีที่แล้ว +9

      කෝ කවිය 😐

    • @supunchathuranganw6839
      @supunchathuranganw6839 3 ปีที่แล้ว +22

      අපි උඹව සබ්ක්‍රයිබ් කරා මචං. උඹ විතරයි වැදගත් දෙයක් මේකට දාන්නේ....

    • @kavindiabeysinghe825
      @kavindiabeysinghe825 3 ปีที่แล้ว +12

      @@supunchathuranganw6839 ඇත්තටම ඔව්. මමත් සබ්ක්‍රයිබ් කරා....

    • @gamingmaduwa75
      @gamingmaduwa75 3 ปีที่แล้ว +11

      උඹට කරදරයක් වුණා කිව්ව ගමන් පුලුවන් විදිහට උඹට සබ්ක්‍රයිබ් අරං දුන්නා.... 😍😍😍😍

  • @Isuru_EkanayaKa
    @Isuru_EkanayaKa 3 ปีที่แล้ว +1354

    ඊලගට ජනප්‍රියම තරුම අපේ මනමාලං කරමුද ✌️ ලයික් දන්න 🤕

    • @movieking6948
      @movieking6948 3 ปีที่แล้ว +7

      අනිවෙ

    • @kanthipelawaththa8553
      @kanthipelawaththa8553 3 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්

    • @disal...69
      @disal...69 3 ปีที่แล้ว +4

      like danna😂gon moda muusalayek ubannn

    • @kiiqkumari6291
      @kiiqkumari6291 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් manamaalan thama ithin

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว +3

      0:43 baahubali eke music copy krana eka thama awul

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 3 ปีที่แล้ว +435

    මේ ගම තාම අහිංසකයි milk පුතා 😍❤ අද බොක්කටම වැදුන වර්ඩ් එක

  • @supiriproduction9595
    @supiriproduction9595 3 ปีที่แล้ว +113

    "මේ ගම තාම අහින්සකයි මිල්ක් පුතා"ඒ වචන ටික.

  • @virajperera6851
    @virajperera6851 3 ปีที่แล้ว +339

    එක දිගට තව දවස් 4ක් බලන්න තියෙනව කියල හිතෙද්දි දැනෙන ආධ්‍යාත්මික සුවය..😍

    • @HasHFxFx
      @HasHFxFx 3 ปีที่แล้ว +3

      Eka nam aththa🤣🤣🤣😁

    • @asanakaasanak5837
      @asanakaasanak5837 3 ปีที่แล้ว +1

      Sara dakka eka kathawa hodata balanna

    • @sadaruwan675
      @sadaruwan675 3 ปีที่แล้ว +2

      Bnbzjjd

    • @sadaruwan675
      @sadaruwan675 3 ปีที่แล้ว +1

      Sazsa

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว +2

      0:43 baahubali eke music copy krana eka thama awul

  • @kalanaviraj259
    @kalanaviraj259 3 ปีที่แล้ว +268

    සුරංගයා එක්ක අපිට තරහ හිතෙන්නම පොර චරිතයට උපරිමය කරනවා.නියමයි වාසනා බ්‍රෝ ❤👌

    • @pavithjayaweera2742
      @pavithjayaweera2742 3 ปีที่แล้ว +1

      Ado ehema kiyanna epa u hodata karana nisa tamai apit u gana tharaha hithenne

    • @pavithjayaweera2742
      @pavithjayaweera2742 3 ปีที่แล้ว +1

      Kakula unath ehemai

    • @maduart9636
      @maduart9636 3 ปีที่แล้ว +1

      සුදු චූටි සරාව විශ්වාස කරනව.හැමෝටම වඩා

  • @imashavidanage
    @imashavidanage 3 ปีที่แล้ว +190

    "තුවක්කුව නැතුව උඹ හුස්ම ගන්නවත් හිතන්න එපා.."😎😎 කැකුලට නොකියා කිව්වෙ..තුවක්කුව නැති උනාම ඌ ඉවරයි කියලා..👊👊

    • @user-ng8yz3by2t
      @user-ng8yz3by2t 3 ปีที่แล้ว +5

      😅😅උගෙ පවර් එක තියෙන්නෙ තුවක්කුවෙ

    • @sdwckavee7497
      @sdwckavee7497 3 ปีที่แล้ว +12

      Umba oka kiyanna one na .. apita mole na kiyalada hithuwe 🤣

    • @kanishkaekanayake5954
      @kanishkaekanayake5954 3 ปีที่แล้ว +2

      Ado thamks bn.... Mama me raata kanneth nathua kalpana kale e mokak da kiwwe kiyala... Hodaw welawa ta me comment eka dakka nisa mata theruna.. Pin mchn.. 😌

    • @sdwckavee7497
      @sdwckavee7497 3 ปีที่แล้ว

      @@kanishkaekanayake5954 😅🤣

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +46

    මේ ගම තාම අහිංසකයි මිල්ක් පුතා 💚💚

  • @LuxurySriLanka
    @LuxurySriLanka 3 ปีที่แล้ว +106

    කොටස් 114 ම youtube බලපු අපි වගෙ අය තවත් ඉන්නවද..😍

  • @dulikasadamali5507
    @dulikasadamali5507 3 ปีที่แล้ว +140

    අම්මෝ සුදු චූටිගෙ සැර..අක්කගෙයි නන්ගිගෙයි ඇක්ටින් නියමයි..👍

    • @shashikalamadubhashini6155
      @shashikalamadubhashini6155 3 ปีที่แล้ว

      හ්ම්ම් අදනේ සුදු චුටිගෙ සැර දැක්කේ

  • @ksenarathne
    @ksenarathne 2 ปีที่แล้ว +5

    නාඩගම්කාරයො 💜️💜️💜️

  • @amilaedirisingha5021
    @amilaedirisingha5021 3 ปีที่แล้ว +30

    පොඩි ජැක්සන් (ආදරේට) මෙහෙම චරිතවලට පණදෙන්න ජැක්සන් සර්ටවත් බෑ. කැකුලව කලාවට ගෙනාවෙත් ජැක්සන් සර්. හාරකෝටියට දුන්න ඇක්ටින් සුපිරි. මෙහෙම නළුවො රටට වාසනාවක්. මේකප් නලුවන්ට වඩා. චරිතවලට පණපොවනව සුපරිපරි ඉතිරෙන්නම. සුභ අනාගතයක් 👌👍❤️👍❤️

  • @thilinarukshan1587
    @thilinarukshan1587 3 ปีที่แล้ว +99

    කැලෑ පත්තර ගැහුවෙ සුරංගයා ම තමයි කියලා මුල ඉදන්ම හිතාගෙන හිටපු මා වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් තවත් සිටීද...😎😎😎😎😎😎😎

  • @slmusicview7185
    @slmusicview7185 3 ปีที่แล้ว +132

    මාලන් හිත හොඳ එකා 😊🤗❤️

  • @chamalidissanayaka5477
    @chamalidissanayaka5477 3 ปีที่แล้ว +5

    මිල්ක් පුතා..🤣🤣😂😂 මන මාලන් සුපිරිම👍👍👍

  • @tharuddana7035
    @tharuddana7035 3 ปีที่แล้ว +107

    කව්ද යකො මේ වගේ ලස්සන කතාවක් අන් අයික් කරලා තියෙන්නෙ ...ඔකුන් තමා දියුණු වෙන අයට ඉරිසියා කරන ලන්කාවෙ හොදම සෙට් එක....

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว +2

      0:43 baahubali eke music copy krana eka thama awul

    • @grtissaaberathne6909
      @grtissaaberathne6909 3 ปีที่แล้ว

      ගූ ඉනිමෙ සෙට් එක.

    • @user-qt3hi9nd1l
      @user-qt3hi9nd1l 3 ปีที่แล้ว

      @@sachinfernando9824 මේ තමුසේ මේකෙත් ඉන්නවා. චීත්තේ.

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว

      @@user-qt3hi9nd1l waradi de waradi mona unath

    • @sankalpagalapitage8779
      @sankalpagalapitage8779 3 ปีที่แล้ว +1

      Mea kathawa supiri

  • @chamilaranaweera9141
    @chamilaranaweera9141 3 ปีที่แล้ว +659

    මාස්ටර්ගේ පොඩි දුවගේ කතා වලට කැමති මම විතරද 😂🤔

    • @user-om8jj1tu6v
      @user-om8jj1tu6v 3 ปีที่แล้ว +6

      මාත් කැමති පොඩ්ඩට

    • @lkl3975
      @lkl3975 3 ปีที่แล้ว +5

      පොඩි කෙල්ල (අංජලී) ගිය පාර මිස් නෝටි ඇමරිකාද බංං !"

    • @lkl3975
      @lkl3975 3 ปีที่แล้ว +4

      පොඩ්ඩි උනාට පොඩිම නැතුව ඇති නේද (ඒකගේ අරක)

    • @hassanaa9694
      @hassanaa9694 3 ปีที่แล้ว +1

      Mat kamati

    • @nisansalanish6835
      @nisansalanish6835 3 ปีที่แล้ว +2

      Math kamathii

  • @lakkhanahettiarachchi9538
    @lakkhanahettiarachchi9538 3 ปีที่แล้ว +317

    මාලන් ගැන අහින්සක ආදරයක් ඇති උනා 😢

    • @rakithadanawanthi4119
      @rakithadanawanthi4119 3 ปีที่แล้ว +3

      Aththatama matath

    • @muthuherath3191
      @muthuherath3191 3 ปีที่แล้ว +3

      හ්ම්ම්ම් ඔව්ව්.

    • @heshelasantha892
      @heshelasantha892 3 ปีที่แล้ว +6

      මොන උනත් මාලන් ගේ ගොඩක් හොද ගති ගුණ තියෙනවා

    • @-xxx527
      @-xxx527 3 ปีที่แล้ว +4

      කන්න මොකුත් නැද්ද කියල ඉල්ලන කොට නේද..

    • @preethikadamayanthi9495
      @preethikadamayanthi9495 3 ปีที่แล้ว +1

      මිල්ක් පුතා 😀😀😀😀ලස්සනයි අදත් කතාව 🌺🌺🌺🌺

  • @Shan-bz6ly
    @Shan-bz6ly 3 ปีที่แล้ว +46

    මුන් ටික නම් දැන් රඟපානවා නෙවෙයි යකෝ , මුන් දැන් ඇත්තටම මේ චරිත වල ජීවත් වෙනවා ♥️♥️♥️

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 3 ปีที่แล้ว +55

    මිල්ක් පුතා ඒක තමා මරු🤣🤣

  • @hansanihansani5626
    @hansanihansani5626 3 ปีที่แล้ว +96

    හිත හොද මිල්ක් පුතා🤗❤️

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 ปีที่แล้ว +1061

    උබලා හැමදාම කතාව ෆෝන් එකෙන් බලලා පොඩි කාලෙ කාටූන් බලපු ටීවී එකට නේද මේ අපහාස කරන්නෙ...😂😂😂😂😂😂

  • @surekasureka6896
    @surekasureka6896 3 ปีที่แล้ว +44

    හැමෝම නියමෙටම රගපානවා කිරි පුතාගෙ චරිතෙ නියමයි. මුල ඉදලම ලස්සන නාට්‍යයක්

  • @gihanjayasankha6104
    @gihanjayasankha6104 3 ปีที่แล้ว +21

    Kiri puthage acting perfect ✌️✌️✌️✌️

  • @Yummyworld23
    @Yummyworld23 3 ปีที่แล้ว +70

    "මේ ගම තවම අහිංසකයි " මාලන් 😍❤️

  • @maliduheshan6165
    @maliduheshan6165 3 ปีที่แล้ว +252

    කැලෑ පත්තර ගැහුවෙ සුරංග කියලා සරා ඔප්පු කරලා පෙන්නුවට පස්සෙවත් සුදු චූටිගෙයි සරාගෙයි ආදර කතාව පටන් ගනීද?.... 🙈❤️

    • @sathsaranisenadeera4987
      @sathsaranisenadeera4987 3 ปีที่แล้ว +1

      Ane mnd kthwa blnn wei nd

    • @indikajude3954
      @indikajude3954 3 ปีที่แล้ว

      පිස්සුද

    • @umithmaditha9555
      @umithmaditha9555 3 ปีที่แล้ว

      Monavada bn katha hadanne

    • @Pasinda
      @Pasinda 3 ปีที่แล้ว +2

      කැකුලට දෙකක් ඇනලා ඉමු මුලින් නැත්තන් ලව් පටන් ගත්තම සුදු චුටි සරාට නිති දාලා අයින් කරනවා විස්තරෙන් එතකොට කැකුලට නෝ රිටන් වෙනවා

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 3 ปีที่แล้ว +42

    බුදු අම්මෝ සුරංග පවු හරිම ලස්සනයි කතාව අදත්

  • @dilminikankanamge1612
    @dilminikankanamge1612 3 ปีที่แล้ว +78

    සුරන්ගයාට වෙච්ච දේනම් මරු😁🤣🔨 සුදු චූටි ❤ සරා ට හිතින් ආදරෙයි

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +71

    ලාංකේය ටෙලි වංශකතාවේ නූතන හැරවුම්ලක්ෂය " නාඩගම්කාරයෝ ❤️

  • @nadeekanadeeka8556
    @nadeekanadeeka8556 3 ปีที่แล้ว +28

    අම්මෝ මිල්ක් පුතාගෙ සින්දුව සුපිරි පරි ඉතිරෙනවා ❤️❤️👌👌

  • @snapmusic6610
    @snapmusic6610 3 ปีที่แล้ว +243

    සුරන්ගයට ගහද්දි ඒකෙන් කුරිරු සතුටක් ලබපු උන් කෝ?♥️😅😋💪

  • @_sunshine_12
    @_sunshine_12 3 ปีที่แล้ว +128

    අද වාඩියේ මාලන්ගේ රගපෑමට නම් ආස හිතුනා....❣️

    • @amazing6357
      @amazing6357 3 ปีที่แล้ว

      අද තමයි ඔච්චරටම නිවිලා හිටියෙ

  • @dmadushanka3952
    @dmadushanka3952 3 ปีที่แล้ว +92

    කැකුලගේ පිස්තෝලේ සරා උස්සපු දාට කැකුලට නිවන් සුව😂❤️ඒ එපිය එනකන් අපි බලන් ඉන්නෝ❤️😂

    • @shan3962
      @shan3962 3 ปีที่แล้ว

      ඔය පිස්තෝලය උස්සන්නෙ මාලන්

    • @dmadushanka3952
      @dmadushanka3952 3 ปีที่แล้ว

      @@shan3962 සිරා😂

  • @virathtechvlog1806
    @virathtechvlog1806 3 ปีที่แล้ว +274

    "උඹ ඔය තුවක්කුව නැතුව හුස්ම ගන්නවත් හිතන්න එපා." 👌👍👊

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว

      0:43 baahubali eke music copy krana eka thama awul

    • @user-qt3hi9nd1l
      @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +1

      @@sachinfernando9824 mokakda ithin eke thiyena aula. ඔය හොඳට තියෙන්නේ.

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 3 ปีที่แล้ว +140

    "කන්න මුකුත් නැද්ද "
    බත් තියෙනව බෙදන්නද ....

  • @Rane1557
    @Rane1557 3 ปีที่แล้ว +324

    ආයුධේ ප්ලාස්ටික් කියලා දැන ගත්ත දවසට තමයි කැකුලා පොන්නි සම්බා වෙන්නෙ 😂

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว +3

      0:43 baahubali eke music copy krana eka thama awul

    • @ukdrlasantha5836
      @ukdrlasantha5836 3 ปีที่แล้ว +1

      කැකුලට බුදුන්ගෙ සරණයි

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 3 ปีที่แล้ว +3

      පොලා.දෙවෙනිඉනිමෙි.දැක්කද.වැඩක්ගත්ත.ප්ලාස්ටික්එකෙන්

    • @user-ng8yz3by2t
      @user-ng8yz3by2t 3 ปีที่แล้ว +1

      😅😅😅😅😅😅😅

    • @thakshilamaduwanthi1434
      @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +1

      @@hdnhdgdbd8537 පොලා ඉන්නේ සංගිතෙ අඩෙ 😪😑😂

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 3 ปีที่แล้ว +186

    සුරංගයා ගුටි කනවා බලලා කුරිරු සතුටක් ලබන ඒත් ඒගැන ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ නොකරන පින්වතුන් තවත් සිටීද..😂😂😂

  • @tharindulasantha3096
    @tharindulasantha3096 3 ปีที่แล้ว +2

    අනේහ් ගීතිකාාා ආාආාාආාාා 🥰🥰😘😘😘

  • @criketnetwork6159
    @criketnetwork6159 3 ปีที่แล้ว +10

    දෙවෙනි ඉනිම සංගිතෙ වගෙද ආ නාඩගම් කාරයො 🤟🤟🤟

  • @amilaranasingha4079
    @amilaranasingha4079 3 ปีที่แล้ว +110

    මාස්ටර්ගෙ කනේ පාර තාත්විකයි..ඒ සිදුවීම තුල සියළු දෙනාගෙම රංගනය මහත්සේ අගයකරමි.❤️❤️❤️

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว +1

      0:43 baahubali eke music copy krana eka thama awul

  • @yuneshharshana7810
    @yuneshharshana7810 3 ปีที่แล้ว +306

    වාඩියෙදී මාලන් සිරා මූඩ් එකෙන් දුන්න ටෝක් එක හෙන අහින්සකයි බං.

  • @renu3070
    @renu3070 3 ปีที่แล้ว +70

    ටෙලි නාට්‍ය නම් නාඩගම්කාරයො තමයි ..සුපිරි කතාව.😘😘

  • @Walk_with_shan
    @Walk_with_shan 3 ปีที่แล้ว +84

    කෝකිල ඔයා ඇත්තටම real නලුවෙක් ❤️

  • @pradeepsanjeewa4686
    @pradeepsanjeewa4686 3 ปีที่แล้ว +156

    සරා ඒත් ගේම ඉල්ලනවා යකෝ සුපිරි බං මේක

    • @devindadodanwala6325
      @devindadodanwala6325 3 ปีที่แล้ว

      Mona gemada marapao balanna kiyala talks deela pistol eka gathtahama baya wela

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว +2

      0:43 baahubali eke music copy krana eka thama awul

  • @para7912
    @para7912 3 ปีที่แล้ว +120

    මේ කතාව ඉවර වෙද්දි ලගම කෙනෙක් නැති උනා වගේ වේදනාවක් දැනෙයි නේද😢

    • @supiriproduction9595
      @supiriproduction9595 3 ปีที่แล้ว +2

      ඔව්.ඇයි හේරගෙ කමෙන්ටුව කියවන්න නැතිවෙනකොට.

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว +1

      0:43 baahubali eke music copy krana eka thama awul

    • @isurugamage7607
      @isurugamage7607 3 ปีที่แล้ว +1

      @@sachinfernando9824 dan uba oka ay hemathanama kiyanne copy kara kathawa mokadda awula oke

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว +2

      @@isurugamage7607 music copy karama kathawe quality eka nathi wenawa

    • @lakmalisandareka7984
      @lakmalisandareka7984 3 ปีที่แล้ว +1

      Hithannawath hithenne ne iwara unadatanm malageyak thama

  • @narmadadhanalath7304
    @narmadadhanalath7304 3 ปีที่แล้ว +59

    හේරාගෙ කමෙන්ටුව ගින්දර🤘❤️‍🔥හොඳ දේ අගය කරපන් මිනිස්සුනේ කුහක වෙන්නැතුව😊

    • @hera-9719
      @hera-9719 3 ปีที่แล้ว +3

      දැණුයි දැක්කේ. බොහොම ස්තූතියි සහෝදරයා

    • @shavindadissanayake9345
      @shavindadissanayake9345 2 ปีที่แล้ว

      Hora ge commentuwa. Ane thoge wichara. Aye kathawa liyala pina🤣🤣🤣🤣🤣

  • @nightapple9319
    @nightapple9319 3 ปีที่แล้ว +216

    පොඩ්ඩිගෙ ගෑස් බලාම්කො ' මෑන්ස් ' මනමාලන්ගෙ female එක්කෙනා 😂

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว +2

      0:43 baahubali eke music copy krana eka thama awul

    • @amandiishara7271
      @amandiishara7271 3 ปีที่แล้ว +1

      Ou eyi

    • @user-qt3hi9nd1l
      @user-qt3hi9nd1l 3 ปีที่แล้ว +1

      @@sachinfernando9824 උඹට සතුටුයිද දැන්" යන යන තැන මේකම කියව කියව අවුල් අවුල් ගගා ඉන්නේ නැතුව කතාව නොබලා හිටු

    • @nightapple9319
      @nightapple9319 3 ปีที่แล้ว +1

      @@user-qt3hi9nd1l මාත් දැක්කා හැමෝටම ඕක කියලා reply දාල තිබ්බා

  • @freedom774
    @freedom774 3 ปีที่แล้ว +260

    එකෙක්ටනම් කෙලිය. අර කැකුලන්දරයව එල්ලපු දවසට තමා සතුට අල්ට්‍රාප්‍රෝමැස් 😁

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +98

    සංගීතයේ මානුෂීය හඩ ස්වරය.. " මාස්ටර් 🎶

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 3 ปีที่แล้ว +66

    අඩෝ මාලන් ගැන පට්ට දුකක් දැනුනෙ😥😥😥

  • @dindon493
    @dindon493 3 ปีที่แล้ว +16

    "කන්න මුකුත් නැද්ද " අනා මනමාලන්💜💜මිල්ක් පුතත් ආදරෙය් හොදේ..

  • @adikavi8471
    @adikavi8471 3 ปีที่แล้ว +524

    මිල්ක් පුතා හලිම හොදයි වගෙ අගන්තුක සත්කාර දන්නවා

    • @tinatina-hj7yv
      @tinatina-hj7yv 3 ปีที่แล้ว +1

      සරා සුපිරි වැඩ්ඩා බොරු පිස්තෝලට රැවටුනෙ නැත්තම්

  • @MStechlkofficial
    @MStechlkofficial 3 ปีที่แล้ว +610

    සෙනසුරාදා , ඉරිදා නාඩගම්කාරයෝ නැතුව පාලුවෙන් හිටියෙ මන් විතර ද ? පාලුවෙන් හිටපු අය 👍
    👇

  • @rabicariffa2686
    @rabicariffa2686 3 ปีที่แล้ว +44

    එක හීනයක් නම් හරි සැබෑ උනා 😂😂😂
    සුරංගයා ආයේ මාස්ටර්ගේ ගෙවල් පැත්ත බලන් බත් කන එකක් නෑ
    දැන් කැකුලට දෙන්න ඕන
    කැකුලු හාල් පිටි වෙන්න 😂😁😘

    • @nelumsadunika5306
      @nelumsadunika5306 3 ปีที่แล้ว

      ආන්නේකයි අපිත් බලන් ඉන්නෙ කැකුලා හාල් පිටි වෙනවා බලන්න ,, කැකුලා කැකුලු හාල් පිටි

  • @isuruamila9251
    @isuruamila9251 3 ปีที่แล้ว +60

    මට හිතෙනවා මාලන් පිස්තෝලයක් සෙට් කරලා දෙනවා සරා ට.

    • @sanjayalanz7754
      @sanjayalanz7754 3 ปีที่แล้ว +2

      Malan karaya pistol eka ussana seen ekak tiyenna

    • @isuruamila9251
      @isuruamila9251 3 ปีที่แล้ว

      Wennath puluwan . Eth ???

  • @sureshchathuranga8843
    @sureshchathuranga8843 3 ปีที่แล้ว +48

    මේ ගම තාම අහිංසකයි milk පුතා 😥 හිතට වැදුන තවත් වදනක්. හැමදේකිම්ම ගම අහින්සකයි😥

    • @prabha1313
      @prabha1313 3 ปีที่แล้ว +3

      ඒකට නම් සෑහෙන්න දුක හිතුණා.

    • @sureshchathuranga8843
      @sureshchathuranga8843 3 ปีที่แล้ว

      Ow

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +228

    යකෝ මන මාලන් දැන් සරාගේ වාඩියේ පැලපදියන් වෙලාහ් නේහ්🤣

    • @moonstars5081
      @moonstars5081 3 ปีที่แล้ว +5

      🥺 ඌත් පව්නේ... හිත හොඳ එකා.

    • @Isuru_EkanayaKa
      @Isuru_EkanayaKa 3 ปีที่แล้ว +1

      හොදයි නේ ඉතින්

    • @Isuru_EkanayaKa
      @Isuru_EkanayaKa 3 ปีที่แล้ว +4

      අපේ සරාට මනමාලනනුත් එකතුවෙන එක

    • @Skwsamanthi
      @Skwsamanthi 3 ปีที่แล้ว +1

      Adooo..meki..🤭🤭🤭🤣🤣🤣🤣👈👈

    • @sadanubamage7527
      @sadanubamage7527 3 ปีที่แล้ว +1

      @@Skwsamanthi මෙන්න මේකි 🤔🤔😀😀

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +26

    ප්‍රෙක්ෂකයා මේ කතාවට මෙච්චර ආදරෙයි නම් ජැක්සන් ඇන්තනි sir.. මොනතරම් සතුටු වෙනව ඇත්ද සජිතගෙ හැකියාවන් බලලා

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +2

    Wooooow wooooow milk son...සුපිරි ..🤗🤗❤❤❤👋👋👋...

  • @asankalakmal8758
    @asankalakmal8758 3 ปีที่แล้ว +204

    මොනා වුනත් සුරංගයට වැදුනා කනේ පාර සුපරි පරි ඉතිරෙන්න..😁😁

    • @LayyaCinematics
      @LayyaCinematics 3 ปีที่แล้ว +2

      ප්‍රකම්පිත චිත්තා සත්තිනී 😂💔

    • @thinethadishthana4138
      @thinethadishthana4138 2 ปีที่แล้ว

      අද කැකැලා සුපිරි පරි ඉතිරෙන්න කනවා

  • @TestOneOfficial
    @TestOneOfficial 3 ปีที่แล้ว +84

    ෆැන්ටසි සිතේ හැඩතල .. රියැලටියේ කටුකබව " මනමාලං ❤️

    • @nikinisewwandi9501
      @nikinisewwandi9501 3 ปีที่แล้ว +1

      මන මාලන්🥰☺️

    • @TestOneOfficial
      @TestOneOfficial 3 ปีที่แล้ว

      @@nikinisewwandi9501 සොදුරු දුෂ්ටයා මනමාලං 😊

  • @pt3000
    @pt3000 3 ปีที่แล้ว +46

    කිරි පුතා ගොඩාක් හොඳයි 😊❤️

  • @sadinigunawardhana4092
    @sadinigunawardhana4092 2 ปีที่แล้ว +16

    සුරන්ගයට මාස්ටර් ගහපු වෙලාවෙ සුද්දා බය වුණ හැටි ඒත් එක්කම කවඩියාගේ හිනාව 😂

  • @slkorea7769
    @slkorea7769 3 ปีที่แล้ว +150

    දිගටම නාඩගම්කාරයෝ සමග රැදීසිටින්න 😊 ආදරෙයි හැමෝටම ❤️

  • @classictelevision272
    @classictelevision272 3 ปีที่แล้ว +44

    නාඩගම්කාරයෝ වෙනුවෙන් පණ උනත් දෙනවා. පට්ටම වැඩක් මේක නම් එන්න එන්නම ලස්සනයි වැඩේ.

  • @kasunchamara9588
    @kasunchamara9588 3 ปีที่แล้ว +6

    මේ ගම තාම අහිංසකයි ❤️
    මාස්ටර් ඇත්තටම ගැහුවා වගේ දැනුනේ මට විතරද😂

  • @kaveesha3213
    @kaveesha3213 3 ปีที่แล้ว +14

    Milk පුතා සිංදු කියන්නෙත් මං කියන විදියටමනේ 😅
    ටල ලල ලල ලා.....
    ටිලි ලිලි ලිලි ලා.....
    😅❤️

  • @apesithuveli_7506
    @apesithuveli_7506 3 ปีที่แล้ว +108

    මිල්ක් පුතා අම්මෝ අද සිංදු කියනෝ...නියමයි 👌👌👌👌

    • @wassanasihinaya1115
      @wassanasihinaya1115 3 ปีที่แล้ว

      හරියට ටෝ වගේ😂😂😂 🤭🤭🤭

  • @nadeerakawishan4204
    @nadeerakawishan4204 3 ปีที่แล้ว +274

    මිල්ක් පුතාගෙ සින්දුව පට්ට කියන අය මේ කොනට❤❤❤

    • @priyangajayasinghe3580
      @priyangajayasinghe3580 3 ปีที่แล้ว +2

      Aneeee ou mat me hiya hita hitya vitarai pau kiriya

    • @chathuridinushika8185
      @chathuridinushika8185 3 ปีที่แล้ว +2

      Wachana tik nm okkoma eththa 😂😂😂 eth hari lassanai ardare hithuna kiri puthata 🤭uyanawa bedanawa කසිප්පු peranawa ewa bag karanawa...kiri putha gedara සම්පූර්ණ bara adinawa...e thara poddak vinoden innath try karanawa ❤

  • @shinnosukenohara9096
    @shinnosukenohara9096 3 ปีที่แล้ว +34

    සුපිරි Background Music ටිකක් දාල පට්ට...👌🏻

  • @chathurangajayawardhana7011
    @chathurangajayawardhana7011 3 ปีที่แล้ว +8

    අද කතාව පට්ට සැරයි...😍😍🧡

  • @amilaranasingha4079
    @amilaranasingha4079 3 ปีที่แล้ว +86

    අද සුරංගගෙ ඇක්ටින් මරු..👌👌👌👌

  • @kuppilokaya9392
    @kuppilokaya9392 3 ปีที่แล้ว +484

    සුරංගයා වගේම කැකුලා ගස් බැදලා ගහනවා බලන්න දත කට මැදගෙන ඉන්න අය 👍👍 එකක් දාගෙන යමු..😎😎😎😎😎😎

    • @tharakadilshan5699
      @tharakadilshan5699 3 ปีที่แล้ว +3

      👍👍👍👍

    • @thavirunilnethu471
      @thavirunilnethu471 3 ปีที่แล้ว

      Pora inna ekath tikak patta ne

    • @npmblog8800
      @npmblog8800 3 ปีที่แล้ว

      කුකුලගේ කැකුලට දෙන්ඩ ඕනේ සුපරිපරි ඉතිරෙන්ඩ

    • @nadeekadarshani5695
      @nadeekadarshani5695 3 ปีที่แล้ว

      හේ හේ හේ 👍👍👍

    • @madujeewanthi1760
      @madujeewanthi1760 3 ปีที่แล้ว

      අම්මෝ සිරාවටම

  • @kavindiabeysinghe825
    @kavindiabeysinghe825 3 ปีที่แล้ว +16

    හේරා ගැම්මක් බ්‍රෝ😍🤠😍🤠☺️🔊☺️🔊

  • @srilankalms6875
    @srilankalms6875 3 ปีที่แล้ว +6

    කැකුල කියන චරිතය පට්ට මම අසම නලූවෙක් ❤️ චටර් කරයි වගෙ මට පෙන්න තව කලන අයියා තවත් සූපිරි නලූවක්❤️ සූන්නා

  • @sadevehas2279
    @sadevehas2279 3 ปีที่แล้ว +54

    Milk පුතාගේ සිංදුව තමා සුපිරි👌

  • @tharukaeranda7844
    @tharukaeranda7844 3 ปีที่แล้ว +206

    S.k සිරිසේන අංකල් රටට වටින සම්පතක් කියලා හිතෙන බුද්ධිමත් ප්‍රජාව 👍👍 එකක් බස්සගෙන යාං..😹😹😹😹

    • @sirlanka5970
      @sirlanka5970 3 ปีที่แล้ว +1

      👍👍

    • @song9887
      @song9887 3 ปีที่แล้ว

      Ftt

    • @alhzmyrazan6612
      @alhzmyrazan6612 3 ปีที่แล้ว

      ඔවි 😀🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @amalshanirmani4859
    @amalshanirmani4859 3 ปีที่แล้ว +2

    අද කෑව සුරංගයා සුපිරි පිරි ඉතිරි වෙන්ඩ හොඳ වැඩේ 😋😋😋

  • @emasha
    @emasha 3 ปีที่แล้ว +22

    අනේ මාලන් අදනම් සීරියස් උනා දැක්කමයි මාලන් ඒම සීරියස් මුනක් හදන් ඉන්නවා දුක හිතුනා මාලන්😓❤😍🙏

  • @senupamageesara7765
    @senupamageesara7765 3 ปีที่แล้ว +102

    Milk පුතාගෙ සින්දුව තමා 😂💔

    • @pradeepliyanage5514
      @pradeepliyanage5514 3 ปีที่แล้ว +2

      ඒක දිග වැඩි උනා වගේ.😂

    • @latahapandu1176
      @latahapandu1176 3 ปีที่แล้ว +1

      Kiriputha, sinduth kiyanawa. Hareyata man wage.

    • @senupamageesara7765
      @senupamageesara7765 3 ปีที่แล้ว

      @@pradeepliyanage5514 ow tikak 😂

  • @SD-wv8qy
    @SD-wv8qy 3 ปีที่แล้ว +24

    ආදරය
    කලාව
    පාතාලය
    දේශපාලනය
    සහෝදරත්වය
    යාලුකම
    බුදු දහම
    දුප්පත්කම
    සමාජ අසාධාරණය
    ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දෙන ආදරණීයම කතාව ❤️නාඩගම්කාරයෝ❤️

  • @wasanthadewapriya4926
    @wasanthadewapriya4926 3 ปีที่แล้ว +2

    Milk පුතාගේ සින්දුව මාර ලස්සනයි. 🥰🥰😁

  • @laahiruchaminda2437
    @laahiruchaminda2437 3 ปีที่แล้ว +6

    හැමෝටම වඩා පොඩ්ඩි ලස්සනයි කියල හිතෙන්නෙ මට විතරද?🥰🥰🥰

  • @malakasunjeewa7533
    @malakasunjeewa7533 3 ปีที่แล้ว +53

    අනෙ මන්දන්නෑ, මට තේරෙන්නෙ නෑ. හිත හොයන්නෙම සුදු චූටිව. 🙈❤️

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +4

    මේ ගම තාම අහින්සකයි😟❤️

  • @Addict-vy4ku
    @Addict-vy4ku 3 ปีที่แล้ว +8

    12.07. ගීතිකාගෙ ලස්සන 💝🌸

  • @Ape-Deshaya7101
    @Ape-Deshaya7101 3 ปีที่แล้ว +70

    දඹානෙ කැකුලට ඉක්මනින් ගේම දෙනකන් බලන් ඉන්න ඈයෝ කෝ..💪👊

  • @geethakumarasinghe7675
    @geethakumarasinghe7675 3 ปีที่แล้ว +160

    සරා පිස්තෝලෙට බය වෙච්චි එක තමයි දරා ගන්න අමාරු.මම් හිතුවෙ පයින් ගහලා බිම දාඉ කියලා.😭😭😭😭😭

    • @mewshashikala6919
      @mewshashikala6919 3 ปีที่แล้ว

      මාත් හිතුවෙ එහෙමයි🥺

    • @thakshilamaduwanthi1434
      @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +5

      දැන්ම එච්චර චණ්ඩි උනොත් ගැම්මක් නෑනේ 😪 බලමු අපි... අනිත් කතාවල වගේ නෙවේ සරාගේ චරිතය හරි වෙනස්

    • @jetrider1367
      @jetrider1367 3 ปีที่แล้ว +3

      ඕන චන්ඩියෙක් ඕක ඉස්සරහ දණගහනවා බන්

    • @nalakamudalige6730
      @nalakamudalige6730 3 ปีที่แล้ว +3

      සරාට බයහිතුනා

    • @thakshilamaduwanthi1434
      @thakshilamaduwanthi1434 3 ปีที่แล้ว +5

      @@nalakamudalige6730 වෙන කතාවක වගේ නම් මෙ වෙද්දි කැකුලා කාලා 😪 ඇයි ඉතින් හැමඑකේම චන්ඩි ප්‍රධාන චරිතනෙ

  • @sew3806
    @sew3806 3 ปีที่แล้ว +12

    ගහගන්නවා, තුවාල වෙනවා , බය කියනදේත් දැනෙනවා....
    hindi flims වල වීරයන්ගේ රංගනයෙන් ඔබ්බට ගිය real වීරයෙකුගේ නිරූපණය
    🔥සරා....

  • @hashanpradeep5098
    @hashanpradeep5098 3 ปีที่แล้ว +12

    එන්න එන්නම මාලන් සරාලට ෆිට් වෙනවා..😋❤මචං එකයි ෆිට් එකයි සෙට් වෙන්න යන්නේ...🤭🥰

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 3 ปีที่แล้ว +92

    සුරංගයා පට්ට පදිරි වෙනකොට කුජීත සතුටක් එන්නෙ මට විතර ද
    ඔය වගේ මෙන්ඩටයි දිකාටයි ගැහුවනන් හරි 😇😇😂😂

  • @ranukachamli9934
    @ranukachamli9934 3 ปีที่แล้ว +28

    හැම කතාවෙම වීරයා හැමවෙලේම දිනද්දී මේකෙ ටිකක් තාත්විකව ඇත්තටම වෙන දේ පෙන්නන්න හදනව වගේ ඒත් සරාව චොර කරනව වැඩිද මංද සැක්😑

  • @dhammikan3745
    @dhammikan3745 3 ปีที่แล้ว +28

    සරා පොඩි මිම්මක් ගත්තෙ කියල හිතෙන්නෙ මට විතරද....ඊලග පාර නිලේටම දෙනව.....

  • @technoworld8360
    @technoworld8360 3 ปีที่แล้ว +204

    කැකුලට ගේමක් දෙන්න සරා මනමාලන්ට කියලා උගේ පිස්තෝලෙ උස්සාවි කියල හිතෙන්නෙ මට විතරද? 😁😍

    • @nimnaada
      @nimnaada 3 ปีที่แล้ว +2

      ඕ. මටත් හිතුණා..අනිවාර්යයෙන් මාලන් එක්ක එක්තු වෙලා හොඳ ගේමක් දෙයි පොරට😂

    • @lathishaleti1618
      @lathishaleti1618 3 ปีที่แล้ว

      ම් ම් ම් එකත් වෙන්න බැරි නෑ

    • @nadeekanadeeka8556
      @nadeekanadeeka8556 3 ปีที่แล้ว

      මටත් හිතෙනවා

    • @gayanmadusanka5080
      @gayanmadusanka5080 3 ปีที่แล้ว

      මටත් අනික ඕක සෙල්ලම් එකක් කියලා හිතෙනවා🤣

    • @shalukamfrenando5600
      @shalukamfrenando5600 3 ปีที่แล้ว +5

      කැකුලගෙ පිස්තොලය මාලන්ට සෙට් වෙයි සමහරවිට එතකොට මාලන් දැනගනිවි එක සෙල්ලම් එකක් කියලා ,,,,ඒ පණිවිඩය සරාගේ කන වැටෙන තෙක් කැකුලා කැකුලු පාට් දාවී ඉතිම්

  • @fans-hm5eh
    @fans-hm5eh 3 ปีที่แล้ว +112

    කෝ අද සුරංග ට සුපිරි පරි ඉතිරි වෙන්න දෙන වැඩේ බලන්න අසාවෙන් ඉන්න අය🤙

    • @priyanga1094
      @priyanga1094 3 ปีที่แล้ว +2

      😭eath ko gahuwe nane

    • @fans-hm5eh
      @fans-hm5eh 3 ปีที่แล้ว +1

      @@priyanga1094 මාස්ටර් දුන්නේ.... කන රත් වෙන්න

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 3 ปีที่แล้ว +6

    සුරංගයාගේ ඇක්ටින් මරු

  • @tharindujayakody5500
    @tharindujayakody5500 3 ปีที่แล้ว +16

    කැකුලා නම් රගනවා හොදටෝම වැඩි
    හොද කැමක් කන්න අත ලගයි

  • @wasana7144
    @wasana7144 3 ปีที่แล้ว +194

    අම්මෝ සුදු චූටිගෙයි, පොඩ්ඩිගෙයි කේන්තිය 😛

    • @yuneshharshana7810
      @yuneshharshana7810 3 ปีที่แล้ว

      ඒකනේ

    • @piumilakshani1541
      @piumilakshani1541 3 ปีที่แล้ว +3

      සුදු චුටි දෙන්න ඕනේ හොද කම්මුල් පාරක් අර සුරංගයට සුපිරි පරි ඉතිරි වෙන්න 😂😂😂

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 ปีที่แล้ว +36

    අදනම් කතාව සුපිරි පිරි ඉතිරෙනවා අම්මෝ සරා ඊලගට කැකුලට නෙලනවා බලනකම් සිහියක් නෑ අ

    • @sachinfernando9824
      @sachinfernando9824 3 ปีที่แล้ว

      0:43 baahubali eke music copy krana eka thama awul

  • @avinduramishka7604
    @avinduramishka7604 3 ปีที่แล้ว +14

    දිලී(පාඨලී) චරිතෙට සාධාරණය උපරිම කරනවා ✋