Nadagamkarayo Episode 248 || ''නාඩගම්කාරයෝ'' || 31st December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ธ.ค. 2021
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 3.1K

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +239

    ආසම කෙනා දියෝග ටැක්ස් අනේ එයා මරු අප්පා කතා කරන විදිය 😂

    • @rameshinduranga7785
      @rameshinduranga7785 2 ปีที่แล้ว +3

      කියල වැඩක් නෑ..ඌ නම් මරු..👌 🖤

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @harshakelum4813
    @harshakelum4813 2 ปีที่แล้ว +691

    බිංදු මහාත්තයා... ගැහුවද ගුටි කෑවද කියන්න දන්නේ නෑ . මොකද ඒ වෙලාවේ අපි ගුටි කකා හිටියේ . මීට දියෝග බදු ... 🤣🤣🤣🤣

    • @madumadu6079
      @madumadu6079 2 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣🤣

    • @sriyanikh3964
      @sriyanikh3964 2 ปีที่แล้ว +8

      අයියෝ අයියෝ

    • @p.m.cranaweera7233
      @p.m.cranaweera7233 2 ปีที่แล้ว +13

      බින්දුසිරියා කුකුල් හාමිනේ ඉස්සරහ බොරැ විිරයා වෙන්න හැදුවත් දියෝගබදු වා ඇත්ත ම කියනවා

    • @slsadev5187
      @slsadev5187 2 ปีที่แล้ว +1

      Kklakavada

    • @pasindudilshan8300
      @pasindudilshan8300 2 ปีที่แล้ว +5

      😂😂

  • @dilshanrasanga201
    @dilshanrasanga201 2 ปีที่แล้ว +139

    දියෝග ටැක්ස්:- ආ නැද්ද. දැක්කෙ නෑ අෆ්ෆා. අපිත් ගුටි කකා හිටියෙ. 😁😂😂 අම්මෝ පට්ට ආතල් එක ඈ...😁😂😂

    • @migindaperera7564
      @migindaperera7564 2 ปีที่แล้ว

      😁😁

    • @pasindu0706
      @pasindu0706 2 ปีที่แล้ว +1

      එක තාලෙට කියවෙනවනේ 😐

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

    • @belta9280
      @belta9280 2 ปีที่แล้ว

      th-cam.com/video/yERgehaCbAo/w-d-xo.html

    • @loveyourself8152
      @loveyourself8152 2 ปีที่แล้ว

      🤣🤣🤣

  • @shashikamadushanka9641
    @shashikamadushanka9641 2 ปีที่แล้ว +226

    සරා කථා කරන සමහර තැන් වල ජැක්සන් ඇන්තනිමයි ❤

    • @gtalogan5267
      @gtalogan5267 2 ปีที่แล้ว +5

      සිරාවට

    • @productions4469
      @productions4469 2 ปีที่แล้ว

      වලියට බර සභාපති th-cam.com/video/k2I3wYkK2yI/w-d-xo.html තඩියාත් අලුත් අව්රුද්දෙ අලුත් වෙලා.ටිකක් සරල වෙලා ඒත් තාම පරන කෙනා

    • @dilhani5841
      @dilhani5841 2 ปีที่แล้ว +1

      Ouuuu

    • @user-we4cb7zw5n
      @user-we4cb7zw5n 11 หลายเดือนก่อน +1

      තාත්තාගෙ පුතානේ

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +1401

    අම්බෝ බිංදුසිරියා🤪🤣🤣🤣😅😅😅
    මේකනම් සමරනවාමයි ආදරෙයි සරෝ❤️❤️❤️

    • @renukarenuka733
      @renukarenuka733 2 ปีที่แล้ว +10

      අනිවා සමරමු 🤣🤣

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +5

      ❤️❤️❤️👍

    • @danushikapushpathilaka9479
      @danushikapushpathilaka9479 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් සමරමු😀😀

    • @lathishaleti1618
      @lathishaleti1618 2 ปีที่แล้ว +12

      මම කුසුම්සිරි නෙමෙයි 0 සිරි 😀😄

    • @user-qy2dg4yr6j
      @user-qy2dg4yr6j 2 ปีที่แล้ว +2

      ❤️

  • @ASIYA875
    @ASIYA875 2 ปีที่แล้ว +611

    සාරාට . කවඩියාට.සුද්දාට.මිල්ක්පුතාට .සුබ අළුත් අවුරුද්ද ක් වෙවා

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 ปีที่แล้ว +3

      Happy new year ......nadagmkarayoo

    • @pradeepkumara4859
      @pradeepkumara4859 2 ปีที่แล้ว

      සුභ අළුත් අවුරුද්දක් වේවා අයියේ ඔයාලා හැමෝටම

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      බයි මහත්තුරුන්ට දැන් සැපයිද ?? | අප්පොච්චි මලොගෙන් කතවක්
      th-cam.com/video/hkBTNgeaeZE/w-d-xo.html

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ปีที่แล้ว +105

    අයියෝ අන්ගම්පුර ඇතා සරාගෙ එක ශොට් එකෙන් බිම නේද බින්දුසිරි අන්ගම්පුර පෙන්නුවෙ නයි නටවනව වගේ අද කොමන්ට් කියවන එක වෙනම සතුටක් හිනා හිනා 😃

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @worktv6708
    @worktv6708 ปีที่แล้ว +81

    කතාව අයිත් බලන අය මේ කොන්ට❤️

  • @rangachamara9634
    @rangachamara9634 2 ปีที่แล้ว +666

    කුකුලගේ මුලු පරම්පරාවම කවදහරි නැති වෙන්නේ කුකුල් හාමිනේ කියන ඒවා සත පහකට මායිම් කරන්නේ නැති නිසා..😂😂

    • @inin6423
      @inin6423 2 ปีที่แล้ว +6

      Ogollo hamadenatama suba aluth අවුරුද්දක් වේවා

    • @rangachamara9634
      @rangachamara9634 2 ปีที่แล้ว +5

      @@inin6423 එසේම වීවා 😁

    • @chenuseya4600
      @chenuseya4600 2 ปีที่แล้ว +2

      Hmm

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      බයි මහත්තුරුන්ට දැන් සැපයිද ?? | අප්පොච්චි මලොගෙන් කතවක්
      th-cam.com/video/hkBTNgeaeZE/w-d-xo.html

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +807

    ගිරිරාජ් මහතා මෙ අවුරුද්දේ වත් කතාවෙ හිට්‍ යොත් හොඳ ..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩🤩🤩

  • @harshafernando8379
    @harshafernando8379 2 ปีที่แล้ว +10

    ඒකෙත් හැටියක්..දෙවෙනි ඉනිමේ ආනන්දයා ගහනකන් බලන් ඉන්නවා..මේකෙ බිංදු සිරියා කනකන් බලන් ඉන්නවා.එහෙත් එකම මනුෂයා..රඟපෑම නම් ..ධර්මේ අයියගේ පට්ට...🙏❤️‍🔥❤️‍🔥

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 2 ปีที่แล้ว +27

    දියෝග බදුවා පව් කියලත් හිතෙනවා අප්පා එක වෙලාවකට 😂😂

  • @udeniravindra9655
    @udeniravindra9655 2 ปีที่แล้ว +266

    අඩෝ දියොග බදු උබ නම් සුපිරියටම රගපානවා බන් එල ..අම්මෝ පට්ට ආතල් ..දැක්කෙ නැ ලු අපිත් ගුටි කකා ඉදියෙ...😀😀❤️👍👍

    • @nuvantinuni9189
      @nuvantinuni9189 2 ปีที่แล้ว +3

      mama asama charichayak.weradi de charitheta neguwath aka agata nodeni karanawa ada kathawe supiri.

    • @g.lmadumali9112
      @g.lmadumali9112 2 ปีที่แล้ว +3

      Ow ekanm aththa

    • @sandamaligeethika6112
      @sandamaligeethika6112 2 ปีที่แล้ว +3

      🤣🤣🤣
      👍

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @NN-ve8rq
    @NN-ve8rq 2 ปีที่แล้ว +698

    අම්මෝ කැකුළට ගහපු වෙලේ වත් මෙච්චර හිනා ගියේ නෑ 🤣🤣🤣 බිංදු සිරි ලෙෆ්ට් 😂😂 නාඩගම් ෆෑන්ස්ලා සියළුම දෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!.❤️❤️❤️

    • @nimashacathumini904
      @nimashacathumini904 2 ปีที่แล้ว +16

      අම්මෝ ඔව් හිනාවෙලා පණ ගියා බින්දු ගෙත් කට විතරයි. අංගම්පොර චැම්පියන් left නාඩගම්කාරයෝ බලන හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    • @piuminiireshika2939
      @piuminiireshika2939 2 ปีที่แล้ว +3

      💕💕💕❤❤❤❤

    • @devil-jv8pg
      @devil-jv8pg 2 ปีที่แล้ว +8

      බිංදුවා චොරේ චොර😂🤣

    • @erangamadusanka3807
      @erangamadusanka3807 2 ปีที่แล้ว +1

      Eka pattaaaaaaaaaaaa

    • @kaveensl9326
      @kaveensl9326 2 ปีที่แล้ว +2

      Ado eknm atha aa

  • @cnsmusic3716
    @cnsmusic3716 2 ปีที่แล้ว +8

    ඔහ් නෝ ට්‍රෙන්ඩින්ග් 1නෙහ් ෆට්ට ෆට්ට😹💫❤️❤️❤️❤️

  • @pradeepsamarawickramawitha2717
    @pradeepsamarawickramawitha2717 2 ปีที่แล้ว +38

    කරඩුතැන්නේ සරා තමයි හොදටම කරේ..!!සුබ නව වසරක් නාඩගම්කාරයෝ ටෙලියේ හැම දෙනාටමත් බලන සැමටත්..!!

  • @expatriate2477
    @expatriate2477 2 ปีที่แล้ว +101

    "උත්තර දන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න හදිස්සි වෙන්න එපා මහත්තයා....!!" හරි ලස්සන යෙදුමක්!.

    • @sewminikumari8334
      @sewminikumari8334 2 ปีที่แล้ว +1

      එකෙ අදහස මොකක්ද එතන විදිහට..

    • @tashinanayakkara9431
      @tashinanayakkara9431 2 ปีที่แล้ว +3

      ඒ කියන්නෙ රසික මාලන් ට කැමතියි. ඒ ප්‍රශ්නෙට උත්තරේ මාලන් දන්නව කියල රසික දන්නව.. ඒත් ඒක දන්නව කියල ඒ ගැන හිතන්න හදිස්සි වෙන්න එපා කියල තමයි රසිකා කිවුවෙ..

    • @sanathbandara5533
      @sanathbandara5533 2 ปีที่แล้ว +1

      A shot ekedi cam eke angel Eka change und dakke man witharada

  • @randomchannel1912
    @randomchannel1912 2 ปีที่แล้ว +328

    අවයව බද්ද කරන එක ගැන කතාව නම් සම්පූර්ණ ඇත්තක් හා විය යුත්තක්. ලඟ කෙනෙක්ට ඒ වගේ ලෙඩක් උනාම තමයි අපිට ඒ වෙව්දනාව තේරෙන්නේ🥺

    • @shenaya1364
      @shenaya1364 2 ปีที่แล้ว +8

      Awayawa badda krna eka gana kypu kthawa loku paw kamak krnna kyna ekk. Mm th mulin hithan idiye eka hoda deyk Kyla. Lagadi dharma deshanawk ahala Thamai eke bayanaka Kama Dana gaththe. Ekaanussyek ge jeewithyak natji krna ekk. Anith kenage Awayawa narak wenne eyage pawakta. Eth machine eke manussya koithrm asawen da athethe eka dawsk hari jeewath wenna. Amma knk thaththa knk machine ekn galewwoth kelinma ananthariya papakarmayk wela Ata maha niraye pahenna wenne. Foreign countries wala inne mithya dittika minissu. Buddhagame wela ipaduna apita e hamadama galaprnne Na. Saththu wela nathara wenne anthimta

    • @quicknews213
      @quicknews213 2 ปีที่แล้ว

      amma thaththa machine ekaka thiyena kan ooka theranava adui, api hithannema eyaala machine eken nagitiy kiyala, mokada ehema nagitapu ayath podi pramanayak hari innna nisaaa

    • @nela4201
      @nela4201 2 ปีที่แล้ว

      Aniwaren eka aththa. Doctorslath machine wala gahala thiyagannawa gana hambena nisa. Dannawa hondatama marilai me machine eken inne kiyala. Oya ath dakeema thiyenawa. Machine eke inna manussaya danneth na innawada nadda kiyalawath me loke. Ape rate minissu hari wenasne.

    • @sahan133
      @sahan133 2 ปีที่แล้ว +1

      තමන් හරි තමන්ගේ කෙනෙක් හරි මැෂින් එකකින් ජීවත් වෙනකං මිනිස්සුන්ට තේරෙන්නේ නෑ එකේ බරපතල කම. කොයි මොහොතේ හරි එය නැගිටි කියන බලාපොොත්තුවෙන් මිනිස්සු ඉන්නේ. එහෙම බලාපොරොත්තුවක් සුණු විසුනු කරලා දාන්න දොස්තරලා වෙන අපිට බෑ. අපිත් දෙමවුපියෝ දරුවෝ ඉන්නවා. ඒ වේදනාව අපිත් දන්නවා. අනිත් එක අන්තිම වලටම පය තියලා ආපහු නාගිතපු මිනිස්සු ඉතා අතලොස්සක් ඉන්නවා. ඒ බලාපොරොත්තුවෙන් අපිත් බලන් ඉන්නවා.

    • @nela4201
      @nela4201 2 ปีที่แล้ว

      @@sahan133 doctorsla dannawa nagitinawada,nadda kiyana eka. Habai nagitinne nathath eyala kiyanne na. Private wala komath kiyanne na inna dawas walatane salli ganne. Hovernment walath kiyanne na minissunwa aul karanna bari nisa. Habai eyala dannawa eka wenna puluwanda barida kiyana eka. Ekai kiyanne methana ema bari ayata doctorsla pahadili karala jeewath wenna puluwan kenekta jeewithe denna kiyala. Mokada aurudu ganak jrewath wenna puluwan podi lamai pawa me wage dewal waladi dan denna kenek nathuwa miya yanawa. Meka hamoma danuwath wela kara yunmthu deyak.

  • @kalpanihapuarachchi529
    @kalpanihapuarachchi529 2 ปีที่แล้ว +29

    උත්තර දන්න ප්‍රශ්නවලට උත්තර ලියන්න හදිස්සි වෙන්න එපා
    I Felt It.. 🖤

  • @prasa8140
    @prasa8140 2 ปีที่แล้ว +42

    දැක්කෙ නෑ අප්පා අපිත් ගුටි කකා හිටියෙ....
    දවසේ දෙබස 😂

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @user-sp1rr2iw7h
    @user-sp1rr2iw7h 2 ปีที่แล้ว +49

    දෙවනි ඉනිම බලු වෙලාම ගිහින්. ඒකට මේ කතාව. අර්තවත් දේවල් ගොඩක්. සත්තුතියි අපිව සතුටු කරනවට සරා බොක්කා. අානන්දයා වෙලාවට මේකට ආවේ නැත්තමි එයත් බලු. 😋😋😋

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Angri bird 🐦 th-cam.com/video/fzVbs5oi6nw/w-d-xo.html 💩💩💩💩💩👻

  • @user-uc8fw4gf6q
    @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +447

    පවිි ,අපේ ගිරා මාමත් හිටියනමිි කතාව කොයිතරම් සුන්දරද❤️..
    හතුරෙක්ටවත් පිළිකා හැදෙන්න එපා කියලයි මමනමිි ප්‍රාර්ථනා කරන්නෙ💚🙏💖💕

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +5

      අනේ අක්කෙ I love you so much අපි බදිමු අපි දෙන්නගෙ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා මන් ඔයාට ගොඩක් ආදරෙයි ඔයා මගේමයි 😍😍😍 I like to ෆක් විත් යූ අය් ලව් යූ උම්මා 😘 ( දැන් සතුටුද )

    • @user-js3xe5df6l
      @user-js3xe5df6l 2 ปีที่แล้ว +7

      @@Earth-nm5fh මේ මොකත වේසිගේ පුතෝ🙂

    • @Earth-nm5fh
      @Earth-nm5fh 2 ปีที่แล้ว +7

      @@user-js3xe5df6l නෑ බන් මේ කමෙන්ට් දාන කෙනාගෙ අසහනෙ නැතිවෙන්න දැම්මෙ 😂

    • @roshanipriyangika4682
      @roshanipriyangika4682 2 ปีที่แล้ว +7

      Ane ow mage thaththata cancer ekak thibuna eka danagana sathi 2 Dan nathi wela dawas 14 Mata thawamath heenayak wage mage thaththa budun daka niwan dakinna oni 🙏🙏🙏

    • @ruwanchamara7369
      @ruwanchamara7369 2 ปีที่แล้ว +2

      ගිරා හිටියනම් බින්දුවා පදිරි වෙන්නත් නෑනේ... 😎😎

  • @avishkakavinda9155
    @avishkakavinda9155 2 ปีที่แล้ว +22

    මෙච්චර කතා බලලා තියනවා ඒත් මේ වගේ කතාවක් බලලා නෑ බොහොම ස්තූතීයී....❤❤❤ ස්වර්ණවාහිනී .......

  • @sufernando1431
    @sufernando1431 2 ปีที่แล้ว +14

    ගිරිරාජ් මහත්තයා..
    මේ නාට්‍ය බලන හැමදාම අපිට ඔබව මතක් වෙනවා..
    සියලු දේ පරදවා නැවතත් ඉක්මනින්ම හාස්‍ය රසය අරගෙන එන්න පුළුවන්කම ලැබේවායි හදවතින්ම ප්‍රර්ථනා කරනවා..

  • @danushkaprabath6095
    @danushkaprabath6095 2 ปีที่แล้ว +162

    🔴🔴🔴🔴බිංදුසිරි ගුටි කාපු එක අලුත් අවුරුද්ද ලබන සතුටටත් වඩා වැඩි සතුටක් වුන අය කෝ බලන්න...👍👍👍

    • @ajanthafonsekadan5136
      @ajanthafonsekadan5136 2 ปีที่แล้ว +1

      Fatta fattam satutuii 😃😃😃😃😃

    • @abheethidumina5660
      @abheethidumina5660 2 ปีที่แล้ว +1

      අනේ මන්ද ම්ම්.කුජීත සතුටක් දැනෙනව 😅

  • @inokapriyadarshani4779
    @inokapriyadarshani4779 2 ปีที่แล้ว +230

    සුබ අලුත් අව්රුද්දක් වෙිවා .රසිකා හරිම ලස්සනයි ඒ චරිතේට මන් ගොඩක් කැමති .බුදු සරනයි

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan..

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 ปีที่แล้ว +22

    අද හරිම ලස්සනයි. බින්දුව ගුටි කෑව.well done boys. සුබ නව වසරක් වේවා. තෙරුවන් සරණයි.

  • @amigo...maleke418
    @amigo...maleke418 2 ปีที่แล้ว +10

    අඩෝහ් ..... අංගං බිංදු අපි ඒ හටන සමරනවා ඈහ්හ් ....🍸🍸🍸🍸🍸 ලක්වාසී.....ලෝකවාසී හැමෝටම නිදුක් නිරෝගිමත් සුභ නව වේවා .....🇱🇰🇱🇰🇱🇰🇿🇦🇿🇦🇿🇦 feliz boas novo ano

  • @susanthachandana8068
    @susanthachandana8068 2 ปีที่แล้ว +182

    "නාඩගම්කාරයෝ " කාර්ය මංඩයටත්, ප්‍රේක්ෂක ඔබ ඇතුළු සියලු ලක්වාසී සැමටත් 2022 සුබ නව වසරක් වේවා ,,,,,,,,,🙏🙏🙏🙏🙏

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +131

    🔥අාදරෙයි සරා 💜 "තෝ තෙලිජ්ජවිල බිංදුසිරි නම් මම කරඬුතැන්නෙ සරා බොල" එ් ගැම්ම එ් ලුක් එක සුපිරි 🔥.අංගම්පොරත් නෑ මුකුත් නෑ බිංදුසිරිට අැපත් නෑ. සුපරි පරි ඉතිරෙන්න කෑවා.නාඩගම්කාරයෝ 💖💖

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      ඔව්... තනිකරම jakson uncle වගේමයි💐👍

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +103

    කතාව ඇදිල ගිහින් එපා වෙන තත්ත්වෙට වැටිල.ඒ මොනා උනත් සරාගෙ රඟපෑම අතිවිශිෂ්ටයි.ජැක්සන් ඇන්තනී මහත්මා හා සමානයි

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @ishanasiri7574
    @ishanasiri7574 2 ปีที่แล้ว +20

    "උත්තර දන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න හදිස්සි වෙන්න එපා...."
    එ දෙබස්....😘

    • @nuwanpiyadarshana4062
      @nuwanpiyadarshana4062 2 ปีที่แล้ว +4

      ඒක වැරදි 😅 උඔ A/L විබාගෙට ගිහිම් දන්න ප්‍රශ්න වලට ලියන්නැතුව කල්පනා කර කර ඉදියොත් තෝ ෆේල්.

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan..

  • @dineshlakmal5605
    @dineshlakmal5605 2 ปีที่แล้ว +400

    මේ කතාවේ සම්මානයෙන් පිදුම් ලබන්න පුළුවන් චරිතයක් කුකුලා මුදලාලිගේ. හාමිනේ 👍👍

    • @anthonynana9375
      @anthonynana9375 2 ปีที่แล้ว +1

      Maha kikili kikili patia mantriya, rathnaya, tamai drama eke quality eka raka ganne, sirisanayat, kiri Puta hodai, anit Aya wadak nati charita.

    • @dislshanimalk7563
      @dislshanimalk7563 2 ปีที่แล้ว +1

      හාමිනේගෙ පෙර දැනුම්දීම වැඩක් උනේ නෑනෙ.එයා ඒ චරිතෙ ජීවත් වෙනව සමානයි.❤️‍🔥

    • @manjulapradip6056
      @manjulapradip6056 2 ปีที่แล้ว

      00000000

    • @manjulapradip6056
      @manjulapradip6056 2 ปีที่แล้ว +1

      @@dislshanimalk7563 lppppp0

    • @manjulapradip6056
      @manjulapradip6056 2 ปีที่แล้ว

      @@anthonynana9375 p

  • @SN-tk5op
    @SN-tk5op 2 ปีที่แล้ว +253

    ඊට වඩ ගුටි කෙලියක් බලාපොරොත්තු උනා ඒ උනාට එනිවෙ...සියලු සිතුම් පැතුම් ඉස්ට වෙන සුබ නව වසරක් වේවා...💙💙💙

    • @latahapandu1176
      @latahapandu1176 2 ปีที่แล้ว +3

      Ane ou. Made, hondatama made. Math meta wada yamak balaporoththu una 😢😢😢😢 thawa gahanna thibuna. Shik.

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +4

      හ්ම්ම්..ඔව් අනේ.. මේ 0 සිරි ගෙ බොරු show එක නැති කරන්න නම් හොඳ පාරක් කන්නම ඕනි😡😡😡

    • @dislshanimalk7563
      @dislshanimalk7563 2 ปีที่แล้ว +1

      අම්මෝ හා මාත් බලන් හිටියෙ අත පය එල්ලන් ඉන්න දෙයි කියල.😀

    • @Srimallakshi
      @Srimallakshi 2 ปีที่แล้ว

      Same to you

    • @productions4469
      @productions4469 2 ปีที่แล้ว

      වලියට බර සභාපති th-cam.com/video/k2I3wYkK2yI/w-d-xo.html තඩියාත් අලුත් අව්රුද්දෙ අලුත් වෙලා.ටිකක් සරල වෙලා ඒත් තාම පරන කෙනා

  • @chandanajayaweera5869
    @chandanajayaweera5869 2 ปีที่แล้ว +18

    තිලිජ්ජවිල නමටත් අපහාසයක් අර අංගංපොර චැම්පියන් ගුටි කාපු හැටි දැක්කම මම තාඩිංගෙන් හිනා කාල මැරෙනව 😂😂😂😂😂

    • @chandanajayaweera5869
      @chandanajayaweera5869 2 ปีที่แล้ว +1

      කෝ එහෙම කියන අය comment එකක් දා ගෙන යන්න

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว +1

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

    • @chandanajayaweera5869
      @chandanajayaweera5869 2 ปีที่แล้ว +1

      @@NejaThabrew33 mama udaw karannam

  • @himaldilsara6159
    @himaldilsara6159 2 ปีที่แล้ว +25

    02:51 සුද්දට තමා හොඳටම වැදුනේ 😂😂🙏

    • @priyanvadasandamali861
      @priyanvadasandamali861 2 ปีที่แล้ว

      Ow ah

    • @sllions-2891
      @sllions-2891 2 ปีที่แล้ว

      Comment එක බලල ආයෙත් බැලුවම තමා ඒක දැක්කේ...

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +243

    අද තමයි මේ අවුරැද්දෙ අන්තිමතිම දවස...නාඬගම්කාරයෝ පාරදිගේ ටෙලි නාට්‍යය බලන නොබලන හැම දෙනාටම..හෙටින් උදාවන අලුත් අවුරැද්ද ලෙඩ දුක් කම්කටොලු වලින් තොර හැම දෙනාටම සතුට පිරි සුබම සුබ අලුත් අවුරැද්දක් වේවා!!! බුදු සරණයි හැමෝම

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว +1

      Hi

    • @slghost3637
      @slghost3637 2 ปีที่แล้ว +2

      💪

    • @CK-sc7mh
      @CK-sc7mh 2 ปีที่แล้ว

      මොන අයියා 😊

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @dulanjimadusha5621
    @dulanjimadusha5621 2 ปีที่แล้ว +181

    ආ නැද්ද ... අපිත් දැක්කෙ නෑ අප්පා.අපි ගුටි කකා හිටියෙ..
    අම්බෝ දියෝගටැක්ස් ඔයා.😂

    • @unsaktag830
      @unsaktag830 2 ปีที่แล้ว +2

      ඒක තමා සුපිරිම කෑල්ල

    • @rasangijayakody4675
      @rasangijayakody4675 2 ปีที่แล้ว +1

      😂😂😂😂

    • @iskitchen6637
      @iskitchen6637 2 ปีที่แล้ว +1

      😂😂

    • @jayaniirosha1451
      @jayaniirosha1451 2 ปีที่แล้ว +1

      අම්මෝ ඒක මරු.😂😂

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Angri bird 🐦 th-cam.com/video/fzVbs5oi6nw/w-d-xo.html 💩💩💩💩🤢

  • @kawyahasindi7780
    @kawyahasindi7780 2 ปีที่แล้ว +19

    සරාට , සුදු චූටිට , කවඩියාට , ගීතිකාට, සුද්දාට , කිරි පුතාට සුභ අලුත් අවුරුද්දක් වේවා !

  • @monsterverseboy7652
    @monsterverseboy7652 2 ปีที่แล้ว +10

    සරා ගහද්දි සුද්දටත් වැදුනා දැක්ක අය කෝ

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 2 ปีที่แล้ว +17

    උත්තර දන්න ප්‍රශ්නවලට උත්තර ලියන්න හදිසි වෙන්න එපා මහත්තයෝ. හරිම වටිනා අදහසක්.

  • @carlos_7702
    @carlos_7702 2 ปีที่แล้ว +143

    කරඩුතැන්නේ සරා ඇතුලු සියලු දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා!!! බුදු සරණයි 🙏🙏🙏

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 ปีที่แล้ว +6

    සරා ..උඩ පැනල ගහපු පහර කිසිම සටන් ක්‍රමයක නැති නියම පොල් අඩියක්.ආදරෙයි සරාටයි බිංදුසිරිටයි😄

  • @user-fn8ps5rd9e
    @user-fn8ps5rd9e 2 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි හොඳයි නාඩගම්කා⁣රයො හැමොටම සුභ නව වසරක් වෙවා ඇම හිතක්ම සුවපත් වෙිවා ⁣දුකේන් තොර සතුට පිරි සුභ නව වසරක් වෙවා බුදු සරණයි 💐💐

  • @Senushie
    @Senushie 2 ปีที่แล้ว +287

    බිංදුසිරි- උබලනෙ ගුටි කෑවෙ මන්ද මන්ද
    දියොගබදු- අහ් එහෙමද අපිත් දැක්කෙ නෑ අප්පා අපිත් ගුටි කකා හිටියෙ
    අම්මෝ😂😂

    • @claud1027
      @claud1027 2 ปีที่แล้ว +6

      😂😂😂10 පාරක් විතර repeat කරා හිනා යනවා යකූ

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 2 ปีที่แล้ว +3

      😀😀😅😅😂

    • @thilinagunawardhana8339
      @thilinagunawardhana8339 2 ปีที่แล้ว +5

      ඒකනම් පට්ට. ආතල් බන්..🤣🤣🤣🤣

    • @apcreation5175
      @apcreation5175 2 ปีที่แล้ว

      Ammo eka 😂

    • @prechreased3022
      @prechreased3022 2 ปีที่แล้ว

      බයි මහත්තුරුන්ට දැන් සැපයිද ?? | අප්පොච්චි මලොගෙන් කතවක්
      th-cam.com/video/hkBTNgeaeZE/w-d-xo.html

  • @chamod2003
    @chamod2003 2 ปีที่แล้ว +761

    හැමෝටම සුබ අලුත් අවුරුද්දක්...එන අවුරුද්දේ මේ කතාව මුල තිබ්බා වගේ සුපිරි කතාවක් වේවා..දෙවනි ඉනිම වගේ නොවේවා❤

    • @PlaTO94
      @PlaTO94 2 ปีที่แล้ว +10

      April ඉවරයි

    • @hashinimaduwanthi139
      @hashinimaduwanthi139 2 ปีที่แล้ว +14

      කට පුක වහන් බලපන් හැත්ත

    • @gamingniko1203
      @gamingniko1203 2 ปีที่แล้ว +15

      @@hashinimaduwanthi139 ඒක උබ කරානම් තමයි හොද.කුණුහරුප කියන්නෙ නැතුව.🤬

    • @mahiththewnaka4844
      @mahiththewnaka4844 2 ปีที่แล้ว +12

      @@gamingniko1203 Yes. That's right. You are correct.

    • @chamara4833
      @chamara4833 2 ปีที่แล้ว +14

      @@hashinimaduwanthi139 ඔයාගෙ වහගෙන ඉන්නෙ කියල ෂුවර්ද? හොදට බලන්න

  • @Noname-zl9vg
    @Noname-zl9vg 2 ปีที่แล้ว +2

    බිංදුවගෙ කොක් නැටුම මරු ඈහ් 😂😂😂😂😂🐥🐥🐥

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 2 ปีที่แล้ว +2

    අම්මෝ......අලුත් අවුරුද්දෙ ප්‍රීතිමත්ම පණිවිඩය....😍😍😍 පම්පෝරි බිංදුසිරිගෙ ඉල්ලන් කෑම.....😍😍😍
    සැමරුව මිත්‍රවරුණි සැමරිල්ලක්....ආයි ඉතිම් සුපරි පරි ඉතිරෙන්නම සැමරුවා....😁😁😁😁
    ඒ වුණාට බිංදුසිරි කෑව මදි නේද මිත්‍රවරුණි.....😁😁😁😁
    සරා...මැරිලත් පැයක් ආදරෙයි ඇ.....😍😍😍
    😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @erandawithdifferents8828
    @erandawithdifferents8828 2 ปีที่แล้ว +62

    අසනිපෙන් සිටින කුකුලා ලකුන මුදලාලි මාමාට ඉක්මන් සුවය ලැබේවා .
    බුදු සරණයි ......
    සුබ නව වසරක් වේවා සියලු දෙනාට.

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +85

    නාඩගම්කාරයෝ ආරම්භ වී දැන් වසරකටත් ආසන්නයි. තවමත් මේ කතාව මග නොහැර බලනවා හැමදාම. එච්චරටම රසවත් මේ කතාව. හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා. නමුත් කුකුලා මුදලාලිගේ චරිතයට පණ පොවන ගරු ගිරිරාජ් කෞශල්‍යය මහතා දැනට අසනීප තත්ත්වයෙන් පසුවනවා. එතුමාගේ රංගනය නොමැතිව කතාවේ හාස්‍යජනක රසය නම් බොහෝ සෙයින් අඩු වෙලා. ගරු ගිරිරාජ් කෞශල්‍යය මහතාට අපි හැමෝම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. හැමෝටම නිරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.

  • @sajanisisara8030
    @sajanisisara8030 2 ปีที่แล้ว +2

    මේ කතාවනම් මාරම ආදර්ශමත් කතාවක්.❤️

  • @user-xs3rm8ni2m
    @user-xs3rm8ni2m 2 ปีที่แล้ว +55

    හැම දෙබසකින්ම සමාජෙට අදර්ශයක් දෙන ශ්‍රි ලංකාවේ බිහි වුණූ එකම ටෙලි වෘතාන්තය....❤😍

  • @pramodyakaumali6989
    @pramodyakaumali6989 2 ปีที่แล้ว +179

    මිස්ට සීරෝ ගුටිකන්න කලින් දාපු ඇක්ෂන් ටික තමා මරු😆

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +3

      අම්මෝ තමා😂😂

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @udarasithumina6497
    @udarasithumina6497 2 ปีที่แล้ว +182

    අම්මෝ සරා බිංදුසිරියාට උඩ පැනලා ගහපු පයින් පාරට තාමත් හිනා යකූ 😂💔 ගොඩක් ම හිනා ගියේ බිංදුවා කියවලා කියවලා ගුටි කාපු එකට 😂💔 ලෙලි පුට්ටා ගැහුව්වා අංගම්පොර චැම්පියන්ට ලෙෆ්ට් වෙන්නම 😂😂😂😂

    • @kaushalyamaanage4861
      @kaushalyamaanage4861 2 ปีที่แล้ว

      Ada ghuwada

    • @udarasithumina6497
      @udarasithumina6497 2 ปีที่แล้ว +2

      @@kaushalyamaanage4861 ඔව්

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @user-hq8ib1pw3e
    @user-hq8ib1pw3e 2 ปีที่แล้ว +7

    උනේ නෑ ... උනේ නෑ .... වෙන්න නියමිතයී .. 😂😂😂😂

  • @bclionking8327
    @bclionking8327 2 ปีที่แล้ว +10

    නාඩගම්කාරයෝට සහ ස්වර්වාහිනියේ කාර්ය මණ්ඩලයටත් සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

  • @user-ch2fi5um5l
    @user-ch2fi5um5l 2 ปีที่แล้ว +337

    ගුටිකාපු තේලුජ්ජවිල බින්දුසිරි කබ්රාල් වේනුවේන් විනාඩියක නිෂ්ශබ්දතාවයකක්😂😂😂

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +27

    ගිරිරාජ් කෞෂල්‍යය මහතාට ලබන්නා වු අලුත් අවුරැද්ද සුබ අලුත් අවුරැද්දක් වි් ඉක්මනින් සුව විමට දළදා සමිඳුගේ පිහිට ලැබේවා!!!

  • @tharukaumeshwari765
    @tharukaumeshwari765 2 ปีที่แล้ว +4

    සරා නම් නියමෙට දුන්නා...බිංදුට 🤣

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 ปีที่แล้ว +2

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සැමටම❤️

  • @kiproductionslk
    @kiproductionslk 2 ปีที่แล้ว +175

    අද සතුට වැඩි වෙන්නේ බිංදුවා සරාගෙන් හොද කෑමක් කෑවොත් තමයි.🙂👍

    • @bhagyasampath8670
      @bhagyasampath8670 2 ปีที่แล้ว +1

      කොහොමද කිහිල්ලෙ මී වදේ 😁😁ඊය නෙත

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 2 ปีที่แล้ว +53

    ලබන්නවු නව වසර ඔබෙන් අපෙත් ලොකවාසි සියලුම දෙනාගෙ සිතුම් පැතුම් ඉස්ට සිද්ධ වන නව වසරක් වෙවා .තේරුවන් සරනයි

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +15

    බින්දු එක්ක බලද්දි මාලන් හොඳයි🤣🤣

    • @NejaThabrew33
      @NejaThabrew33 2 ปีที่แล้ว

      mata subscibe 500ta yanna thava tikai one 500ta giyama vitharai community eka open venne ane puluvannam mata sahayogayak denna. oyala kemathima sindu valata no copyright video den ape channel eka haraha balanna puluvan.

  • @rangana1234bopawita
    @rangana1234bopawita 2 ปีที่แล้ว +5

    මාලන් + රසිකා ♥

  • @erandasrimal569
    @erandasrimal569 2 ปีที่แล้ว +44

    නාඩගම්කාරයෝ ...නළු නිලියන්. ප්‍රේක්ශකයන් හැමෝටම ..සුභ අලුත් අවුරුද්දක් වේවා...🙏

  • @leslyhp7794
    @leslyhp7794 2 ปีที่แล้ว +19

    බින්දු ලා සරාලා සුපිරි ..රසීකා ගේ රන්ගනය හරිම තාත්ත්වික ය් .නව වසර සරුසාර වේවා .

  • @asankarathnayaka5982
    @asankarathnayaka5982 2 ปีที่แล้ว +1

    සුභ නව වසරක් වේවා...
    සියලුම සිතුම් පැතුම්, මේ වසරේ ඉටු වේවායි මං ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි..

  • @Kate-hi9fu
    @Kate-hi9fu 2 ปีที่แล้ว +2

    අම්මො සරා මරු අනේ

  • @zhiwanthajanith7636
    @zhiwanthajanith7636 2 ปีที่แล้ว +161

    අංගම්පොර Champion ඔය දාපු Actions බෲස්ලිවත් දාලා නැතුව ඇති මයේ හිතේ🥴🤣😂මොනවා නැතත් ඩෙසට් එක මතක් වෙන්නම වැදුනා..🤣😂Love & Respect From සරා😂🤣💔💔

  • @TU_EDITZ
    @TU_EDITZ 2 ปีที่แล้ว +100

    අද තමා මේ අවුරුද්දේ අවසාන දවස, හෙට දින ලබන අලුත් අවුරුද්ද නාඩගම්කාරයෝ බලන ඔයාලා හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    • @GAMER-jl3jp
      @GAMER-jl3jp 2 ปีที่แล้ว +5

      හෙට නාඩගම් කාරයෝ නෑ 😹

    • @nimeshbandara6450
      @nimeshbandara6450 2 ปีที่แล้ว +3

      @@GAMER-jl3jp මම දාන්ඩ ආපු reply එක උබ දාල 🤣✌️💔

    • @GAMER-jl3jp
      @GAMER-jl3jp 2 ปีที่แล้ว +3

      @@nimeshbandara6450 එල

    • @chamara4833
      @chamara4833 2 ปีที่แล้ว +4

      @@GAMER-jl3jp ee comment eka aya hodata balannako. Heta nadagamkarayo thiyenawa kiyala pora kiyala naane🤣

  • @worldfacts5031
    @worldfacts5031 2 ปีที่แล้ว +12

    ඇත්තටම සරාට තියෙන්නේ පොල් ලෙලි වැඩෙන් අයින් වෙලා සටන් පන්තියක් පටන් ගන්න. හොඳ ගානක් හොයා ගත්තහැකි. අන්තිමට සරා හොඳ සටන් කාමියෙක් වෙයි. 🤣🤣🤣👩‍🎓🇱🇰

  • @anushadilrukshi7916
    @anushadilrukshi7916 2 ปีที่แล้ว +20

    සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම......😋♥️💐 අදත් කතාව නියමයි.....🙂💯♥️

  • @rumeshbullegoda1032
    @rumeshbullegoda1032 2 ปีที่แล้ว +154

    සරාට ලේසී වෙන්නෙ නෑ... බින්දුසිරි නොහොත් ආනන්ද අන්කල්ට අත තිබ්බා කියන්නේ.. අනුහස්ලා කතාවට බහිනව අනිවාර්යයෙන්. ඊට පස්සෙ නාඩගම් ඉනිම තමයි" 😂

  • @sangeethprabhu7969
    @sangeethprabhu7969 2 ปีที่แล้ว +82

    ඔයාලා හැමෝටම ලබන්නාවූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!

  • @nipunijayathilake7910
    @nipunijayathilake7910 2 ปีที่แล้ว +2

    කතාවේ ලස්සනම ලව් story එක කවදා හරි මාලන්-රසිකා❤️

  • @sanduusanduu7523
    @sanduusanduu7523 2 ปีที่แล้ว +3

    අඩෝ තෙලිජ්ජවිලට ලැජ්ජ කරන්න එපා යකූ 😂😂😂

  • @user-zm8pq4nx2o
    @user-zm8pq4nx2o 2 ปีที่แล้ว +47

    රසිකා❤️පරිසමාප්ත අර්ථයෙන්ම ගැහැණියක්

  • @niroshifernando4505
    @niroshifernando4505 2 ปีที่แล้ว +23

    ජැක්සන් ඇන්තනී එහෙම් පිටින් දැක්කා අද නම්❤️❤️

  • @chandekamanike6708
    @chandekamanike6708 2 ปีที่แล้ว

    පිය පදව්‍ ය ලබන්න සැරසේන සරා ඔබ දෙපලටම බුදු සරණයි දෙව්යන්ගේ පිහිටයි

  • @Everyones_Friend_Buddy
    @Everyones_Friend_Buddy 2 ปีที่แล้ว +2

    සුපිරිම කොටසක් අදනම් හිනා 😂

  • @priyangikasrimali9757
    @priyangikasrimali9757 2 ปีที่แล้ว +207

    ලබන්නාවු නවවසර ලෝකවාසී සියලු දෙනාට සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරක් වේවා තෙරුවන් සරණයි 🙏🙏😍😍

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว +1

      Hi

    • @slstatusworld1729
      @slstatusworld1729 2 ปีที่แล้ว +2

      තව ටිකකින් විශ් කරමු

    • @dilukshawajire8581
      @dilukshawajire8581 2 ปีที่แล้ว +1

      Nadagamkarayo balana hamotama nirogi suwa suba nawa wasarak wewa

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Angri bird 🐦 th-cam.com/video/fzVbs5oi6nw/w-d-xo.html 💩💩💩💩💩👻

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +57

    ❤️සරා තව දෙන්ඩ තිබිබෙ බිංදු සිරිගෙ අන්ඩක් කැඩෙන්න කැත වැඩ කරනවට..,😅❤️ සමාජෙට හරි දෙ පෙන්නල දිලා පොඩි ලොකු කාටත් බලන්න පුලුවන් ලස්සන කතාවක්...,❤️❤️ රගපානව හැමොටමත් ලොක වාසි සැමටත් සුබ නව වසරක් වෙිවා....!!!"❤️🙏🌼

    • @wasanthikumari5522
      @wasanthikumari5522 2 ปีที่แล้ว +1

      එ්ක තමයි තව දෙන්න තිබුනේ😁😁

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ปีที่แล้ว

      Eka nam aththa. Thawa denna thibune athapaya kadila. Hobba kata samathala wenna.. Gahuwa madi

  • @chathuranga1185
    @chathuranga1185 2 ปีที่แล้ว +2

    Trending #1 වෙනකම් බලගෙන ඉන්නේ 😍😍

  • @manudesilva4390
    @manudesilva4390 2 ปีที่แล้ว +9

    Thank you for taking us from Joy to Wisdom by encouraging us to think outside the box. Best wishes for the New Year!

    • @dineshniwantha4100
      @dineshniwantha4100 2 ปีที่แล้ว

      Mokada man me kiyanne kusum siri kiwwe angam pora wennathi namuth mallawa pora newe....e nisa මහත්තයා oya hariyata....thirarachanaya karanna debas anuwa

  • @jcvj3839
    @jcvj3839 2 ปีที่แล้ว +62

    සුද්දාට වැදුනා හොඳ පාරක් 😂😂😂 ඇත්තටම වැදුනද කොහෙද ඒකනම්, පව් අනේ 😂

    • @priyanvadasandamali861
      @priyanvadasandamali861 2 ปีที่แล้ว +3

      Ow habaiiii...

    • @lakshi9399
      @lakshi9399 2 ปีที่แล้ว +2

      යකෝ ඒ ශොට් එක🤣🤣

    • @jcvj3839
      @jcvj3839 2 ปีที่แล้ว +4

      @@lakshi9399 මම බැලුවා සුද්දා ඇයි දුවන්නේ කියලා 😂😂😂

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +11

    ගිරිරාජ් කෞශල්‍යය කලාකරුවනි,ඔබතුමාගේ රංගනය නොමැතිව කතාවේ හස්‍යජනක රසය බොහෝ සෙයින් අඩු වී තියෙනවා. ඔබතුමාට ඉක්මනින්ම සුව වී ඉක්මනින්ම නාඩගම්කාරයෝ වෙත එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම නිරෝගීමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @sasobamanahari2309
    @sasobamanahari2309 2 ปีที่แล้ว +9

    බිංදු සිරි බොරුවට රගව්වා 🤣🤣🤣
    සාරා නියමටම කරා 😍😍

  • @dongaminisuraweera594
    @dongaminisuraweera594 11 หลายเดือนก่อน +3

    අපිට ආයෙත් මේ වගේ නාට්‍යයක් ඕන

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 7 หลายเดือนก่อน

      ඔව් අනිවාර්යයෙන් ඕනේ..

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +52

    ලබන්නා වූ අලුත් අවුරුද්ද සෑම දෙනාට සාමය සතුට පිරි නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏🙏

  • @user-uc8fw4gf6q
    @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +207

    හැමෝම ලියල තියාගන්න.අද නියත ජය අපේ සරාට❤️👊

    • @AjithAjith-wn1hz
      @AjithAjith-wn1hz 2 ปีที่แล้ว +4

      Suba aluth auruddakwewa

    • @user-uc8fw4gf6q
      @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +2

      @@AjithAjith-wn1hz 💚

    • @sunandathilakarathna5506
      @sunandathilakarathna5506 2 ปีที่แล้ว +1

      Hi kohomada ithin saho dari 😊😊😊😊😊😊

    • @thisen1061
      @thisen1061 2 ปีที่แล้ว +2

      @@sunandathilakarathna5506මේ ඉන්නෙ කොල්ලෙක් බන් ගෑනියෙක් වගේ ඉන්න සබ් වලට

    • @user-kc3gq1yi9m
      @user-kc3gq1yi9m 2 ปีที่แล้ว +2

      @@thisen1061 ඔව් බන් මූ මට කලින් කමෙන්ට් එකක රිප්ලයි එකක් දාලා තිබ්බා එතකොට උට තිබ්බෙ වෙන නමක් 😂

  • @thisaraniariyadasa1339
    @thisaraniariyadasa1339 2 ปีที่แล้ว +4

    මාලන්ගෙයී රසිකාගෙයී හදවතේ බැදීම...💕💕💕💕💕💕💕💕💕💕🌹

  • @world-nm3ky
    @world-nm3ky 2 ปีที่แล้ว +3

    Trending #1යකෝ 😊😊😊😊

  • @chathujayasinghe7860
    @chathujayasinghe7860 2 ปีที่แล้ว +18

    ආ.... නැද්ද ? දැක්කෙ නැහැ අප්පා.... අපිත් ගුටි කකා හිටියේ...😂😂😂😂😂

  • @iskitchen6637
    @iskitchen6637 2 ปีที่แล้ว +83

    රසිකා මාලන් ඒ කොටස් හරිම ආදරනීයයි ❤️❤️❤️ මාලන් රසිකා ඉස්සරහ හැබෑම මාලන්.. 😇😇😇😇

    • @malshakavindi1640
      @malshakavindi1640 2 ปีที่แล้ว +4

      Ou ek aththa,,Uththra danna prashna වලට uththra liynna hadissi wenn epa lu🔥

    • @aluthpatabedige4923
      @aluthpatabedige4923 2 ปีที่แล้ว +2

      මාලන්ගේ අරමුණ රසිකාගේ ආදරය නෙවෙයි . මාලන්ට අවශ්‍ය ගමේ කවුරු හරි සමග සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමයි . ඒ ඔහුගේ පරීක්ෂණ කටයුතු වලට පහසු නිසා ..

    • @tashinanayakkara9431
      @tashinanayakkara9431 2 ปีที่แล้ว +1

      @@aluthpatabedige4923 ඒ උනාට එයා රසික ට ඇත්තටම ආදරෙයි කියල මට හිතෙනව

  • @nalikasurangi6799
    @nalikasurangi6799 2 ปีที่แล้ว +1

    "Mama අන්ගම්පොර චැම්පියන්" 😂😂😂😂😂Ammoooooo eka 🤣🤣🤣🤣🤣

  • @nadagamkarayoRana
    @nadagamkarayoRana 2 ปีที่แล้ว +1

    ස්තූතී හැමෝටම.ජය වේවා ❤❤

  • @dushanmadhuranga
    @dushanmadhuranga 2 ปีที่แล้ว +41

    "උත්තර දන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න සදිස්සි වෙන්න එපා" කතාවට ලොකු අර්තයක් තියෙයි නේද... උත්තර නැති ප්‍රශ්න තමා සරාලගෙ පවුලෙ අය... මොකද එයාල කැමති කරගන්න ගොඩක් අමාරුයි..... රසික කොහොමත් මාලන්ට කැමතී... ඒ උත්තරේ ලේසියෙන්ම තියෙ...❤️

  • @sadupiyarathna8633
    @sadupiyarathna8633 2 ปีที่แล้ว +33

    ලැබුවාවු අලුත් අවුරුද්ද සාමය සතුට පිරුණු නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. බුදු සරණයි ❤️🧡

  • @sriyanisriyani6356
    @sriyanisriyani6356 2 ปีที่แล้ว +3

    සරාව පරදවන්න කාටවත් බෑ 😁😁

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏