E atta. Namuth me rata pawadunneth sinhalaya Mai. Salliwalatai, Balayatai, Mass kematai, arakkuwalatai, rata pawadunna... Sudda okunta unge rata wenuwen anith ayage dayada horakam kala, namuth itahapan ape undela,, ape jatiya apiwama pawadunna. Itahapan lankawe, helaya kiyala kiyanna behe ekale, mokada konda panak neti helayek nowana, sinhalayek nowana ekek rata palanaya karapu nisa.
මේ රටට ඉස්සර අම්මට වගේ ආදරේ කලා..අපි තාමත් අපේ අම්මට ආදරෙයි බොලව්...🫵💙😥 ධාර්මික රාජ්‍ය පාලනයක් ඇති වේවා
බුද්ධ ධර්ශනය මේ හැමදේකටම ඉහළින් තියනවා ❤🙏 ඒකේ ආය දෙකක් නෑ🙏🙏🙏🙏🙏🙏
moda dewal kiyanne ai? meka manthra sambanda deyak, budda darshanaya nemei :D
😂😂😂
මොඩයෙක් බන් උබ .බුදුන්ගේ කලෙත් කොඩ් ව්න තිබුනා .බුද්ද දර්ශනයේ කියලා තින්නෙ මෙ දෙවල් කරොත් මේ අනිසන්ස ලැබෙනවා කියලා .බුදු දහම අහලා පව පින තොරලා බෙරලා ගත්ත නිසයි වර්තමානයේ මේ දෙවල් නැත්තේ .මොන තරම් බුදුන් ඇදැහැහුවත් කොඩුවිනයක් කරොත් උබටත් වදිනවා .උබ කව්ද අනන්ද හමුදුරුවොන්ටත් කරපු එකේ .එ නිසයි ජලනන්දන සුත්‍රය අටානටිය .රතන සුත්‍රය බව්තා කරන්න කිව්වෙ බුදුන් කොඩ් ව්න හුනියම් අපිට කැපෙන්න බුදු පියනන් හත් වරයක් දෙශනා කරපු එකම සුත්‍රය රතන සුත්‍රය .එකෙත් අන්තිමට තින කව් තුන දෙවියන් ව්සින් කියපු සුත්‍ර තුනක් උබ බුදු දහමවත් දර්ශනයවත් හරියට දන්නෙ නැ නමට බෞද්ධ වෙක්චි අය
මල්ලි ඉපදුනේ කොහෙද 🤔
ඒක ඇත්ත මන්තර ගුරුකම් වලින් අමුනුශයන්ගෙන් වැඩ අරන් කරන්නේ බුදු හාමුදුරුවෝ අමුනුශයන්ගෙනුත් පිදුම් ලැබුවා බුද්ධ දර්ශනය සියල්ලටම වඩා උතුම්❤
පොලවෙ පය ගහල ජිවත් වෙන මිනිස්සු.හරිම ආස හිතෙන ජිවිතෙට දැනෙන කතාවක්.
Ei etharam balagatu hamuduruwanta mokada une ???????
මේවා දකිද්දී ,,,, ලේ නලියනවා ....... මාර හැගීමක් එනවා අපේ රට ගැන. ඉස්සර මිනිස්සු මොන තරම් ආදරේ කරන්න ඇද්ද මේ රටට කියලා ....... ඒ හාමුදුරුවන්ගෙ නිර්භීත කම, එඩිතර කම දැක්කාම හිතට මාර හයියක් එන්නේ........ ඇත්තටම ඉස්සර මිනිස්සු මේ රට ගැන හුගාක් කැපකිරීම් කරන්න ඇති අම්මාට වගේ ආදරේ කරන්න ඇති කියලා හිතෙනවා , බෝම ලස්සන නිර්මාණයක්. ආසයි බලන්න , රට ගැන සිංහලයා ගැන මාර හැගීමක් එන්නේ
ow
නැවත නැවත බැලු වාර අනන්තයි 🙏
😂😂😂
E atta. Namuth me rata pawadunneth sinhalaya Mai. Salliwalatai, Balayatai, Mass kematai, arakkuwalatai, rata pawadunna... Sudda okunta unge rata wenuwen anith ayage dayada horakam kala, namuth itahapan ape undela,, ape jatiya apiwama pawadunna. Itahapan lankawe, helaya kiyala kiyanna behe ekale, mokada konda panak neti helayek nowana, sinhalayek nowana ekek rata palanaya karapu nisa.
මේක ටෙලි නාට්‍යයක්
එදා මෙදා තුර බිහිවූ හොදම නියම ගුරු හාමුදුරුවන්
ඒ රගපෑම් අතිවිශිශ්ඨයි ඇග හිරිවැටෙනවා💪
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️මම අසම නට්ට්යක්,, ඔය වගේ හමුදුරු වරුන් ඉන්න ඕනේ,,
මේක නියමෙට හදලා තියනවා මම ඉස්සර ඔක්කොම බැලුවා
මොකක්ද මේ කතාව
Thopi wage gon harakta hadapu katha sudage TH-cam eke balanakota konda deniye pada yanawa
Ane මෙක මූල ඉඳලා dannako හරිම ලස්සනයි teruwan saranai ❤❤🙏
ඇත්තටම ජනප්‍රිය උණත් නැතත් ස්වර්ණවාහිනියේ සුපිර නාට්‍ය ටිකක්නම් යනවා❤❤❤
නාට්‍යයේ නම මොකක් ද..?
@@slaktronicsdn gihin iwarai රන්බැදි මිනිස්සු
අපෙ රට හෑල්ලුවට ලක්කරන්නෙ අපේ රටෙ ගෑනුන්ට සුද්ද ලමයි හැදුව එ පාරම්පාරාවෙන් එන ජාතියක් ජන්මයක් නැති කාලකන්නි මෙ රටෙ ජීවත් වෙනව නියම සිංහල මිනිස්සු රටට ආදරය කරනව තාමත් ... සුද්දට පස්ස පැත්ත අල්ලපු ගෑනුන්ගෙ ලමයි මෙ ටික දැන ගන්න ඕනෙ මෙ රටේම ඉදන් අපිටම ගරහාන කාලකන්නි
කොමන්ට් සෙක්ශන් එකෙත් ඉන්නවා සුද්දටදනින් නැවිලා උන්ට ජාතක වෙච්චි උන් 😂
@@කාවින්දවිජේසිංහසිරාම
මේ බලකො යක්ක පුතෙක් සුද්දාගේ youtube එකට ඇවිත්, 😂😂😂😂😹
ඕ මේකටත් කම්න්ට් කරලා එහෙම එකෙක්😂💔
අනිවා යකෝ.. මෙව්වා සින්හ ලේ බොල ප...
කතාව කොහොම උනත් අවසානය මේක හෙළබිම බව අප සැවොම තේරුම් ගත යුතුයි.සුද්දන් විසින් විනාශ කල සොරකම් කල දස දහසක් වූ අපේ හෙළ ශාස්ත්‍ර නැවත මේ පොලවේ ප්‍රතිස්ථාපනය වේවා..!
❤
සාදු සාදු සාආආආආඅ
Modayo 😂
www.youtube.com/@bidiya682
🌟❄️ නියත වශයෙන්ම 🙏♥️
ඒ අපේ බුද්ද පුත්ත්‍රයෝ.අසාදාරනේට ව්රුද්දවයි වැඩ කලේ.අද ඒ බ්ක්සුන් වහන්සෙලා හිට්යනම් අද ලන්කාව ලස්සන රටක්
කොඩි ගහ යට වාගේ නියමයි කතා මාලාව නියමයි 👍👍👍👍🙏🙏🙏
අදටත් වැඩ ඉන්නවා මෙවැනි ස්වාමීන් වහන්සේ නමක් .❤️🙏
Ane koheda inne.
Koheda
හොරොව්පතාන සුහදගම
අතිවිශිෂ්ට රංගනයක් 🎉🎉🎉🎉
සාදු සාදු බුදුන් වහන්සෙට බලයක් තියනවා
drama walatada? 😂
තෙල් පෝලිමේ ඉන්නකොට රට පිට රටකට විකුණලම දාපල්ලා කියපු උනුත් ඉන්නව ඉතිං😂
Kauda ?
හිරු නොබහින අධිරාජ්‍ය යනු එංගලන්තෙට දවසපුරා ඉර පායල තියෙනව කියන එක නෙමෙයි. කතාව ලස්සනයි.
ee sarcasm ekk
මේ ඉංග්‍රීසි යුගයේ කතාවක් , ඒ කාලේ ඒවා තේරුම් ගත්ත විදිය තමා කතාවෙන් කියන්නේ
මම දැකපු ලෝකේ සුපිරිම දක්ෂ නලුවා අති විෂිස්ටයි රොඩ්නිම් ෆ්‍රසර්
th-cam.com/video/Mg9eNKFMle8/w-d-xo.htmlsi=AFOwy1SZqwApGXwu
රොඩ්නි ප්‍රේසර් නෙමෙයි පකෝ රොජර් සෙනෙවිරත්නේ
@@Atahualpa-kinghammoh 🤣🤣
🎉😂😂@@Atahualpa-king
යොහාන් 3:16,17,18
16 දෙවියන් වහන්සේ ලෝකයට කොතරම් ප්‍රේම කළ සේක්ද යත්, උන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දුන් සේක, ඔහු කෙරෙහි අදහන කවරෙකු වුවද විනාශ නොවී සදාකාළික ජීවනය ලබන පිණිසය.
17 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයා ලෝකයට එවූයේ ලෝකය හෙළා දකින පිණිස නොව, ඔහු කරණකොටගෙන ලෝකය ගළවන පිණිසය.
18 උන් වහන්සේ අදහන්නා හෙළා නොදකිනු ඇත, නුමුත් නොඇදහිලිවන්තයා දෙවියන්වහන්සේගේ එකම පුත්‍රයාගේ නාමය අදහා නොගත් බැවින් දැනටමත් හෙළාදැක ඇත!
ඇයි බං තම්බී හැත්තයි කල්ලතෝනී සුද්දන්ට ජනා තියන පාදලි පල්ලි ගොයිනටයි පුක නලියන්නේ😂
සුද්දන්ගෙ නෙවෙයි වරද අපේ සුද්දන් ගෙ.
කලු සුද්දන්ගෙ
එදා හිටපු මිනිස්සු මෙ රටට අවන්කව ආදරය කරා සොහොබහාදාමට ගරැ කරා එකයි මෙ රට දිවි හිමියෙන් සුද්දන්ගේ බෙරගත්තේ එ මිනිස්සු නැති කලෙකාත් අනාගතයේ දවසක එ වගේම මෙ රට රැක ගනියි කියලා හිතුව එත් එහෙම උනේ නැ දැන් හිතෙනවා සුද්දෙක් මෙ රට පලනය කරා නමි මෙ රට මෙයිට වැඩිය දියුණුයි කියලා ...මෙ රටට අද වෙලා තියෙන දෙට වග කියන්නට ඔනේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා මොකද මැතිනිය දෙසිය ආර්ථිකයක් ගෙන්න හදන කොට එකට පයින් ගහාලා විවෘත්ත ආර්ථිකයක් ගෙනවා .තමත් මෙ රටෙ තියෙන්නේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනාපු නිති එදා ඔහු එල්ලුම ගහා ගෙනවානමි අද මෙ රට මෙහෙම නැ එකයි ඇත්ත ...දැන් ඉන්න මිනිස්සුන්ට ඔනේ රාජයෙන් හැම දෙම නිකන් දෙන්න
🎉සුපිරි කතාව
Ethin chandrikata karanda thibbane,,,
සමහර එවුන්ගේ මේකට බැනල දාපු Comment දැක්කම හිනයි. යකෝ මේක කතාවක් විතරයි. සිංහල සිනමාව අගය කරපල්ල. දෙමල, හින්දි වගේ පිල්ම් එකක් නම් කිසි අවුලක්නෑ කටවල් බලියගෙන බලන්නෙ මුන්.. මේ රට මෙහෙමවත් තියෙන එකත් ඇති
සෝමවීර සේනානායක මහත්තයා❤
හිතට ගැම්මක් ❤❤❤
ඔය ඒරොප්පෙන් ආපු එවුන් දැනගන්ට ඕන මේක අපේ රට එහෙනම්............💪♥️
Ahenam
සංස්කෘතික පොන්නයා
අනේ හුකාං..
@@sunethe4870😅
@@sunethe4870සුදුදෙක් පරම්පාරාවටම හුකපු පාටයි 😂
ස්වර්නවාහිනි ස්වර්නමය යුගය ....❤
Me kathawa mokkda
@@Dulani-rv5mf රන් බැදි මිනිස්සු
ලස්සනම කතාවක් මන් බැලුවා.රන් බැදි මිනිසුන්
කතාව ලස්සනයි මගෙ ආදරනීය ශාස්ත්‍රය දැන් විනාශ වෙලා සුද්දො අපේ පුස්කොලපොත් ටික ගිනිච්ච ඒකෙන් උනේ උතුම් ශාස්ත්‍රය විනාශ වෙච්චි එක
රොජර් අති විශිෂ්ඨ නලුවෙක්..
බොහෝම ස්තුතී
සන්තගේ රගපැන් සුපිරියි
Good for sudda.. we need King Maha Rawana era back ❤
ඔය ශිල්පය රටේ නොකිලිටිව අතීතයේ තිබුණත් පසුකාලීනව බඩගෝස්තරවාදී කපුවොයි" කට්ටඬි" කියාගන්නා උනුයි විනාශයකරා ගෙනගියා කියන්නපුළුවන් අවංකවම.
කොහොම උන්න ජාතියක්ද අද අපිව හිගන්නෝ කරලා තියෙන්නේ .😢😢
higanno wela thiyenne
කමක් නැ එහෙම හරි ඉන්න රටක් අපිට තියනවා මොලෙ පාවිච්චියට ගන්න...
සුද්දෝ එන්න කලින් රෙන්න ලැට් එකක් නේ, මිනිස්සු හිටියේ පොලතු පෙළවල
කොච්චි නේ, කොලබට එන්න පාරක් තිබ්බේ නේ
ගැහැණු උඩට අදින්නේ නේ
@@Atahualpa-kingsuddonta kalin toilet haduwe kawda kiyala history eka kiyawala balanna , suddata rata pawadunna jathiyen ena keneda koheda tamunut
@@muthukudhaanuradha5438 සුද්ද්දන්ට කලින් පකක් තිබ්බ ටෝඉලේට් ලංකාවේ
ටෝඉලට් තියා ලංකාවේ මිනිස්සුන්ට ගෙවල් තිබ්බෙත් න
මොනා උනත් මේ කතා සියල්ල ඇත්තක්
මේක අපේ සිංහල රට බොලව් ......❤
Atha thmayi ,😂😂😂😂
@@Samanthahrමොකෝ තම්බි කැරියෝ අම්මට හුකෝ ගන්නෙ නැතුව ඉදපන්
Anivaryen. Me ape rata. Apita mechcharai thiyenne. Anith evunta athi venna rataval thiyenawa
@@Samanthahrපලයන්කෝ ගසා වලට😂
අනිවාර්යයෙන්ම ❤
ක්ෂණිකව කතාව බලලා මොටිවේශන් වෙලා වගේ මේක හෙළබිම කියා කියා උදම් නාගනවට වඩා ජීවත් වෙන හැමවෙලේම ඒක තේරුම් අරන් ඉන්නවනම් හොදයි
❤
😊😂😊zz
Waaaaartr❤@@malanimanika5438
ඒක පට්ට ❤❤❤
ලස්සන කතාවක් අනික ගොඩක් වටිනව මෙ මොකෙද යන්නෙ 😮
ස්වර්ණවාහිනියේ
මොකක්ද මේ කතාව
අනේ අතීතය man හරි ආදරෙයි ❤
❤
සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියල කියපු බුදු බනේ යමින් මෙහෙම යන්ත්‍ර මන්ත්‍ර ජප කරන එව්ව පෙන්නල මිනිස්සු මිත්යාවට තල්ලු කරන ඔබ සැමට සමාවෙලා බුදු සරනයි.
බුදු දහම හරියට ඉගෙන ගෙන වරෙන් නය උනත් ඉදලා හිටලා පෙනේ කරන්න ඔනි නැතිනම් දර මිට් ගැට ගහ්න්න ගනිවි කියලා කිව්වෙ නිකම් නෙවෙයි.
බුදු හාමුදුරුවෝ යන්ත්‍ර මන්ත්‍ර ප්‍රතික්ශේප කරේ නෑ. බෞද්ධ දර්ශනය ආරම්භයට පෙර වෛදික යුගයේ හඩට බලයක් තියෙනව කියල දැනගෙන ඒ මගින් අමනුස්සයන්ගෙන් වැඩ ගත්ත. යහපත් මිනිසෙකුට බලපෑමක් කරන්න බැරි උනත් ....
@@pailotmonnitor1488බුදු හාමුදුරුවෝ යන්තර මන්තර හාමුදුරුවෝන්ග තහනම් කරපු දේවල් 😂😂
@@pailotmonnitor1488 අනිවා බම් 💫❄️
බුදු පියනම් ගැනවත් දර්ශනය ගැනවත් උබ දන්නෙ නැ .හැමදෙම මිතයව කියලා කියන උබට මට කියන්න තින්නෙ .උබ දන්න දෙයක් නැ .කොටින්ම නමට බෞද්ධ බන් උබ
සිම බන්දනය කියන්නෙ ඔකට තමයි .දන්නො දනිති අපි නිහඩව ඉන්නවා මොකදැ වෙලාව අවේ නැනෙ නටන්න ❤❤
ඒ කිවුවෙ
@@ALPHA-zl9rr ඒ කිව්වෙ අර කෝට්ටට මතුරල පාර මැදින් ඇන්ද ඉර ඒ සීමාව තමා සුද්දට තහන්චි කලෙ🥴
@@ALPHA-zl9rr එ කිවේ සිමා බන්දනය .එතනින් එහා යන්න බෑ .ඔන් නමේ ඉර හද බුමි මහි කන්තා දිශ්ට් හිර තහන්චි .සක්වල වසන ...............මා කී බස් අසා කියලා මන්තරයක් තිනවා පොඩ් මන්තරයක් .තිනවා .එ මන්තරය ගල් කුලක් උඩ හෝ තැනිතලා ගලක් උඩට වෙලා එක්ලක්ශ 8 වරයක් කියලා සිද්දි කර ගන්න ඔනි නැතුව මන්තර දැන ගත්තත් කරන්න බැ .සිද්දි උනට පස්සෙ එක පරයි කියන්න ඔනි බැදෙන යකාට හරි කට හරි කොහෙ හිටියත් එ යකා හො බුතයා කත කරන සැනින් එනවා .ඔවා කමින්ට් වලින් කියලා වැඩක් නැ පිස්සො ගනට දව් අපිව හැබැයි වෙලාව අවාම මන් නම් මැරෙන්න කලිම් කොන්ඩදෙනිය හමුදුරුවන්ට වඩා වැඩ කරලා තමයි මැරෙන්නෙ මොකද මන් තම මන්තර සිද්දි කරගන්නව
❤️🔥
Jiwa manana maha rawanage manthra poth path okkoma bawana thambi thrstha wadiyo gawa machan.
කොංඩදෙනියේ ඉන්න අපි 🤗😎
එහෙම හාමුදුරුවෝ නමක් වැඩ ඉදල තියෙනවද
සුද්දා දැන් ඒ පන්සල නැද්ද
අනේ ඇත්තටම ද? මේ හාමුදුරුවෝ ගැන ඔය ගොල්ල දන්නවා ඇති නේද ? බෝම බලගතු පුදුම වැඩ මේ හාමුදුරුවෝ කලා කියලා පොත් පත්තර වලින් මන් දැකලා තියෙනවා
@@ALPHA-zl9rr ow
@@123sudda ne
කොහොම උනත් මන්ත්‍ර කරද්දි යක්කුන්ට උනත් කරදරයක් වෙනවනම් ඒකට මම නම් කැමති නෑ .ඕනම සාදාරන හේතුවකට කැමැත්තෙන් උදවු කරන්න කැමති යක්කුත් ඉන්නවා නම් එක තමයි හොද..
Uba danna puka
ආඩම්බරයක් දැනෙනව 🥺💗
patta drama..... greate work swrnawahini
උන් බාගයක් කාලා ගියා දැන් ඉන්න අපේ පර කළු සුද්දෝ ඉතුරු බාගේ කනවා....😢😢😢😢😢😢
Mewa aththanam......haskam kohomada sudda kollakala... ganuntath kelala....yahamin geye kohomada..............?
E kale hamuduwo kenekge unath gamma. Rata jathiya wenuwen kapa una. Ekata Ada inna gana gediyo. Ikmanin budun kenek pahalawela hamogema hith pahadewa. Naraka loken nathiwew🙏🙏🙏🙏...
👍👍👍👍👍ape rata ape hamudhuruwane 🙏
අපරාදෙ සුද්දන්ව පැන්නුවෙ. උන් පැන්නුව දවසෙ ඉදන් ඉතින් මේ රටේ කාලකන්නි කරේ හොරකන් කරන එකනෙ
අනිවාර්යයෙන්ම පපර පර සුද්දන්ට කෙල කරවන්න මෙවැනිම උත්තමයෙක් එනවා එනවාමයි නැවත ලංකා පුරයට එය ලඟදීම 🫡🫡🫡💘💘💘...
මටත් ගුරුකම් ඉගෙන ගන්න ආසයි මොකද තාමත් අපේ ගමේ එජන්තලා ඉන්නවා
Koheda gama wanni hathpaththuwada?
එස් වාහං පොහ් .ඔන්න කට පාඩමිි කරගනං😅
😊
Uba wage gon buruwek... moda musalayek...😅
🌟💫මාත් කාලයක් ඕව ඉගෙන ගන්න ආස කලා.ඒත් පස්සෙ මට තේරුම් ගියා ඒව අපිට අයිති දේවල් නොවෙයි කියල.ඒකයි ඉස්සර පුස්කොල පොත් වල තිබ්බෙ "පිට නොදෙනු" කියල.ඒවගේ දේවල් අපි වගේ ඕන එකයි එපා එකයි හැම එකාම ඉඟෙනගත්තම ඒ ගුප්ත විද්‍යාවන් හෑල්ලු වෙනව.හැමෝටම පොදුවෙ දැනගන්න පුලුවන් ගුරුකම් ගැන විතරක් හොයාන්.අනිත් ඒව පරම්පරා සතුයි.ඒ පරම්පරා සතු දේවල් පිට ගිහිල්ල නැත්තම් ඔය ඒ පරම්පාරාවකම කිසිම සුදුසු කමක් නැති නිකම්මු ඉඟෙනගෙන තමා ගුරුකම් අද සමාජයට විහිලුවක් වෙලා තියෙන්නෙ.අපිට අදාල දේ විතරක් අපි කරමු.❄️🙏
දැන් ඉන්න සමහරක් උන් ගල් කරන් නෑ ගල් කපනව
😂😂😂😂
සිරා හැබැයි 😹😁
😂😂 අඩේ
අයියෝ 😁😁😁😁
@@nilmininilmini4251😮
මෙකනි සුද්දො හිට්යත් නැති උනාත් කොහොමද දන්නෙ නැ හැබැයි අද ව්ජය කුමරතුංග මහත්තයා ජිවාත් වෙලා හිට්යානම් රටට මෙහෙම වෙන්නැ
අපේ හෙල උරුම සියල්ල යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගුරුකම් ශාර්ත්‍රය දැන් අබාවයට යමින් පවතින්නේ මාත් ගුරුකම් කරන්නෙ
Monawage dewalda obathumata krann plwn
ඔබතුමා කොහෙද
Rojer excellent acting
හරිම විදිය
ඕවා මොනවා තිබ්බත් සුද්දො අපිට කෙලියා. ඕවා කතන්දර විතරයි. ඇත්ත නොවේ. Fantacy
කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ කරපු වැඩ ගැන මම හරියට කියවලා තියෙනවා.
Kohomda
හාමුදුරුවන්ගේ මුනුබුරා ඉන්නවා තාමා.. සුපිරි වැඩ්ඩෙක් තමා....❤
කොහෙද ඉන්නේ
@@thilinagunawardhana8339 borunee
@@thilinagunawardhana8339 apahasa karannepa
කුන්කුනාවේ හාමුදුරුවෝත් ඔය වගේම තමයි, වස්කවි වලින් උඩරට හොල්ලලා තිබ්බේ
Lassana kathawak atharanlmagadi nathara karaa aparaade fattama gati
ඇත්තටම මෙහෙම කොන්ඩදෙනියේ බලසම්පන්න හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවද 😮
කලු සුද්දො ගොඩ 😹😹😹
ඇත්තටම ආසම කතාවක්💖
වැදගත්😊😊😊
අපේ මිනිස්සුන්ගෙ නිකම් කයිය විතරයි හැමදාම ගොනාට ඇන්දෙන්වා ,අතිතෙත් එහෙමයි දැමුත් එහෙමයි ආනයනයෙත් එහෙමයි
❤❤❤❤ iasra hitu miniasu ada hituyhanam mae palakayan panna pana ghano harka
සමරෙ උබත් captions දනකොට හරියට දාපන්.. ස්වර්ණවාහිනියෙ කතා කෑලි දාදා views ගන්නවා 😂 මේ කතාවෙ ඉන්නෙ කොණ්ඩ දෙණියෙ හාමුදුරුවෝ නෙමෙයි ගොනෝ.. කොහොම උනත් මේ කතාවෙ ඉන්නෙත් ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් 🌼🙏
කතාව හොඳයි. නමුත් කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ හිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ කියනවා. ඒ කාලේ සුද්දෝ හිටියේ නෑ ආයුබෝවන්ඩ. බොරුව සමාජගත කරන්නෙපා.
අම්මො මෙක අපෙ රට ❤🥰🙏🙏🙏🙏🙏🙏🙏🙏
gon harakuntama.........KODE HAMUDRU MUDALALI ..........HODA WAGE...LANKAWE PISSO
Ape hela jathiya ape ithi hasayak vinyasa karapu apema kalu sudo nisa ada API vidawanawa
දැන් කාලේ මිනිස්සු ඔය මන්ත්‍රය දැන ගත්තා නම් එහෙමබැංකුවල තියෙන සල්ලි ටික ඔක්කොම උන්ගේ අතට ගන්නවාඑච්චරකට කාලකන්නි මිනිස්සු
ඔය හාමුදුරුවෝ ජීවත් වෙලා හිටියා නම් රනිල් කියන පාදදයව ගල් කරන්න තිබුනා නේද 😜
This monk is a joker😂
අපේවුන් ඉතින් අපිවම වර්ණනා කරකර ඉන්නවා😅
අපේ දේවල් අපි අගය කරන්නැතුව කවුරු අගය කරන්නද
@@dananjayawanigasekara8377 ඔයා කියන කතාව ඇත්ත. ඒ වුනාට ඒක වෙන්නෝනෙ මේ විදියට නෙමේ නේද? ගොඩක් රටවල් ඔවුන්ගේ තාක්ෂණය යොදාගෙන තම Civilization එක වෙනත් ග්‍රහලෝක වලට ගෙනියන්න උත්සාහ කරද්දී අපේ අය ඔවුන්ගේම තාක්ෂණික මෙවලම් භාවිත කරලා අපේ පරම්පරා ගනනක් එහා තිබ්බ අතීතය පෙන්නන එකනේ කරන්නේ
බූරු කතා කියන්නෙ නැතුව මේක නාට්‍ය ක් කියලා හිතාන් බලන්න .නිෂ්පාදකයා සතු පරිකල්පන ය,ප්‍රතිභාව කියන්නෙ ඒකට.
Mewa okkoma aettha thota therune nathi unata
ඇත්තටම මේ නාට්‍ය 👍
Me kathawa dennako..harima asai balanna.
අඩේ මේ හෙළ දීපය, උතුම්ම රට වගේ මඟුල් කියන උන්ට කියන්නේ,
අපිට නහුතෙටම කෙල වෙන්න හේතුව. 2500 යේ පුරාජේරුව. ඇත්ත බොලව් අපි ඉස්සර එහෙමයි. හැබැයි පම්පෝරි ගහලා ගහලා ඒක විතරක් කරලා පිටරට නැත්නම් ලැට් වලලක් වත් කපා ගන්න බැරි ගානට වැටිලා. තව වංසේ කබල් ගා පල්ලා. අතීතේ විතරක් ශ්‍රේෂ්ඨ වෙලා වැඩක් නෑ බුරුවනේ වර්තමානේ හිගාකාලා.
අනේ කොණ්ඩදෙණියෙ හාමුදුරුවන් එක්ක සුද්දාට රට ගියානම් මේරටට ඉන්දියන් සාගරයේ බැබලෙන්නට තිබුණා ,දේශපාලුවන්ට හෙණ හතම ගහපිය
රොජර් ❤
මොනව තිබ්බත් ඉස්සර දැන් මේක හිගන රටක්නෙ ආඩම්බර වෙන්න පුලුවන් කමක් කොහෙද තවත් 😂😂
🙏🙏🙏
Aththatama ahama puluwannam supuri thama
Ape.rate.minussunta.hoda
Adarssanath.kathwak.theruwan.saranai
ඔහේ හිටියාවේ ගල්මූසලයා😂
රෝජ.රගපානවා.නියමෙිට
Maru kathawa
යකෝ මෙච්චර ආඩම්බර කාර කමක් තිබුණු ලන්කවෙ මිනිස්සුන්ට මොකද මෙ උනෙ බන් .......🤕
මෙතන ඉන්නව කළු සුද්දො ටිකකුත්.අපේ ජාතිය පාවා දීපු....
හැබැයි කොන්ඩදෙනිය හාමුදුරුවෝ දුවන කෝච්චිය නවත්තලා තියෙනවා මොකද මම එහි ප්‍රදේශය ගැන හොඳට දන්නවා එය අසාමාන්‍ය පුද්ගලයෙක් දැන් ඉන්න හුරු වගේ නෙවේ
Ow unwahansege balaya gana nodanna minissu ithin hina wenawa.
හරිම හොදයි 👍👍👍
රොජර් සෙනෙවිරත්න ගෙ අතිශයින් විශිෂ්ඨ රංගනයක්?ඵ් රංගනයේ තාත්විකත්වයට ඵම කථාංගය හදවත් වල කිඳාබැස ඇත
Me drama eke nama මොකක්ද
අත් දිහ ශර්ට් එකක අත් නමලා ඇදලා හිටියෙ කොහොමද..... ඒතන නම් අවුලක් තියෙනවා වගේ...