Nadagamkarayo Episode 338 || ''නාඩගම්කාරයෝ'' || 06th May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @danadana4643
    @danadana4643 2 ปีที่แล้ว +403

    කලායතනෙ ටික skip කරන්නෙ නැතුව බැලුවමද කොහෙද..ලස්සනයි සරාගෙ කටහඬ ❤️🤩😍

  • @chamilabesil485
    @chamilabesil485 2 ปีที่แล้ว +177

    සරාගෙ නැටුම වගේම ගායනයත් සුපරි..👍 පසුබම් සංගීයත් මාර ලස්සනයි👏❤.හැමෝටම බුදු සරණයි....

  • @SLNeroo
    @SLNeroo 2 ปีที่แล้ว +120

    සරාගෙ කටහඬ නම් අම්මෝ.. පිස්සුවක් ඈ

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 2 ปีที่แล้ว +177

    සජිතගේ ගායනය අති විශිෂ්ඨයි ......
    ආදරෙයි නාඩගම්කාරයොන්ට.....
    ජයවේවා ......

    • @renukarenuka733
      @renukarenuka733 2 ปีที่แล้ว +2

      අනිවා සුපිරි

  • @ayeshavinolincashmiyarpull9062
    @ayeshavinolincashmiyarpull9062 2 ปีที่แล้ว +118

    අම්බෝ සුදු චූටිගේ හිනාව 🥰💕❤️

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +165

    රඟපෑම උනත් පොඩිහාමුදුරුවන්ගෙ හැසිරීමට හිත පිරෙනවා.

    • @untxjokergaming9405
      @untxjokergaming9405 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍👍🙏🙏🙏

    • @waasanime2335
      @waasanime2335 2 ปีที่แล้ว +3

      පින් පාටයි

    • @sithuuD
      @sithuuD 2 ปีที่แล้ว

      ඇත්ත🥺❤️

  • @sujathasenavirathna2931
    @sujathasenavirathna2931 2 ปีที่แล้ว +171

    සරාගේ ගායනය ගොඩක් ගොඩක් ලස්සනයි බුදු සරණයි දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි නාඩගම්කාරයෝ සියලුම රංගන ශිල්පීන්ට 💐💐💐💐❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +104

    අද කතා ව හරි ම ලස්සනයි සරා කවඩි යා සුද්දා කිරි පුතා මාලන් හැමෝගෙම රග පැ ම අති ව්සිට් ටයි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤❤

  • @ab-Don
    @ab-Don 2 ปีที่แล้ว +336

    *ගොඩක් උන්ට නොදැනුන නැති බැරි අසරන කම, තමන්ට කියලා දෙයක් නැති එකේ පාඩුව හොදටම පෙන්නලා දෙන්න මාලන්ගේ චරිතෙ උපරිම සාදාරනයක් කරනවා..😍*

  • @amilanuwan4746
    @amilanuwan4746 2 ปีที่แล้ว +137

    සරා සිංදුව කියද්දි සුදුචූටිගෙ මූණේ තියෙන ආඩම්බරේ ආදරේ සරාගෙ සිංදුව පට්ට ලස්සනයි

    • @slkuwait4540
      @slkuwait4540 2 ปีที่แล้ว +6

      සුදු චූටි සරාට පට්ට ආදරෙයි නේ

    • @amilanuwan4746
      @amilanuwan4746 2 ปีที่แล้ว +4

      @@slkuwait4540 ඔව් ඇත්තටම

  • @craneoperator7260
    @craneoperator7260 2 ปีที่แล้ว +96

    පොඩි හාමුදුරුවන්ගේ චරිතේ හරිම ලස්සනට කරනවා. මම හරිම අසයි ඒ රගපැමට. ගොඩක් ලස්සනයි

  • @thilinarajapathiranalage2848
    @thilinarajapathiranalage2848 2 ปีที่แล้ว +49

    වෙනදට සරා බීලා වාඩියට වෙලා කියපු සිංදුවට අද මාස්ටර් වාද්‍ය වෘන්දයත් එක්කල සුපිරි තැනකට නියම රසයක් එක්කරල දුන්න... 👍👍
    කතාවෙ පිටපතට ජය..👍👍👍❤️

    • @BandulaSamarasinha
      @BandulaSamarasinha 6 วันที่ผ่านมา

      හ්ස්බ්බ්‍යුඔඟ්හ්ජ්ම්ඩ්‍යිංඋඉංබ්ද්ව්බ්ක්ව්ව්ට්‍ය්ක්ව්බුඔබ්ඩ්ඝ්ජ්ක්ක්ල්ක්

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +77

    ලස්සනම සිංදුවක් ලස්සනම හඬකින් . සරාගෙ ගායන හැකියාව නම් සුපරි පරි ඉතිරි🔥. අාදරෙයි සරා💖

  • @ulindu.025
    @ulindu.025 2 ปีที่แล้ว +117

    අරගලයට ජයවෙිිවා රාජපක්ෂ සුනඛ රැළ විනාශවෙිිවා🙏👊✊

  • @kasunviraj99
    @kasunviraj99 2 ปีที่แล้ว +73

    ජැක්සන් පවුල ගැන මොන මතවාද තිබ්බත් තාත්තා පරදා පුතා ලොකු ආක්‍රමණයක් කරනව...
    ඇත්තටම සුපිරිම සුපිරි රගපෑමක් ගායනයක්... අද ඊයෙ පෙරේදා ඇත්තටම සුපිරි .. .

    • @sashikalakmali7121
      @sashikalakmali7121 2 ปีที่แล้ว +1

      Aththatama . sara nm supiriii

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      මතවාද තියෙන්නේ දේශපාලන කේස් වලටනෙ.කලා ශේස්ත්‍රයට මතවාදයක් නැ.සජිත වැඩසටහනකදි කිව්වා එයා කිසිම දෙශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනි ඉදලත් නැ.ඉස්සරහට පෙනි ඉදින්නෙත් නැ කියලා.❤️

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +96

    සරා සිංදුව කියනකොට සුදු චූටිගෙ ප්‍රේමණීය හිනාව. ලස්සනයි.💖

  • @ulindu.025
    @ulindu.025 2 ปีที่แล้ว +486

    සරා ඉන්නව නමිි මාස්ටර්ගෙ නාඩගම හැමදාාම උනත් අප්පිරියාවක් නැතුව බලන්න පුලුවන් 💗😁

    • @livetheIifeyoulove
      @livetheIifeyoulove 2 ปีที่แล้ว +7

      Attc bng ඉතින්

    • @dilru1262
      @dilru1262 2 ปีที่แล้ว +6

      ඇත්ත

    • @virajkonthasinghe
      @virajkonthasinghe 2 ปีที่แล้ว +8

      100%

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +7

      ඇත්ත ❤️🔥😁✌️

    • @AnimationXAp
      @AnimationXAp 2 ปีที่แล้ว +3

      SKIP nokara baluve ady < eda class ekt avith dapu dance eky , 1 st epiye policeyen elvagen apu davase tika vithray

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +115

    "කවඩියා තමුසෙලා බීලද ඉන්නෙ" අපිද..😄 කවඩියා අහපු විදිය තමයි මරැ.😄

  • @dushmantharandunu8997
    @dushmantharandunu8997 2 ปีที่แล้ว +206

    මේ ජීවනයේ... ..
    ඇස් දෙකට කදුළුත් ආවා....
    අම්මව මතක් උනා සරෝ රිදෙන්නම......

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +79

    පොඩි හාමුදුරුවන්ගෙ චරිතය නියමෙටම කරනවා .ගමන බිමන නිවිච්ච ගතිපැවතුම් .හරිම අගෙයි .❤❤🌹🌹

  • @slrrproduction5196
    @slrrproduction5196 2 ปีที่แล้ว +86

    ඒ ගායනය ඉතාමත් විශිෂ්ටයි ඇත්තටම ..සජිත හැම අතින්ම දක්ෂ කලාකරුවෙක් ..❤

  • @UGamagePhotography
    @UGamagePhotography 2 ปีที่แล้ว +59

    මාස්ටර්ගෙ කලායතනයෙ කොටස්වලින් අලුත් පරම්පරාවට අපේ කලාව ගැන හොද අප්ඩෙට් එකක් ලැබෙනවා. ස්තූතියි සද්ඩා මංගල මහත්මයා ඔයාට .

  • @nimeshdananjaya2881
    @nimeshdananjaya2881 2 ปีที่แล้ว +51

    සරාගේ ගායනය නම් බොක්කටම වදිනවා..

  • @kaviskakaviska3143
    @kaviskakaviska3143 2 ปีที่แล้ว +55

    සරාගේ ගායන හැකියාව ගොඩාක් අගය කරණවා හරිම ලස්සනයි ❤️‍🔥

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +61

    සරාල ආවට පස්සේ මාස්ටර්ගෙ කලායතනෙ තිබුන ඒකාකාරී බව නැතුව ගියා. ඉස්සරත් සරාල කලායතනයට ඇවිත් මොකක් හරි ජරමරයක් දාගත්තනෙ. අද සිද්ධියත් එක්ක බලනකොට දැන් කියලත් වැඩි වෙනසක් වෙලා නෑ වගේ.

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +86

    අම්මෝ සරාගෙ සිංදු වෙ ලස්සන, හැමදාම පංතියෙ සිංදුවක් කියන්න සරාට දුන්නානම් කොටස් 1000 ක් උනත් කමක් නැ, කතාවට.😃

  • @chamindachaminda5514
    @chamindachaminda5514 2 ปีที่แล้ว +104

    සාරාගේ ගායනය ගැන කියන්න වචන නෑ. ඒ තරම්ම ලස්සනයි ..❤️❤️❤️

  • @erandikasanjiwani2060
    @erandikasanjiwani2060 2 ปีที่แล้ว +79

    දැන් සරාගෙ වාඩිය පෙන්නන්නේ නැ නෙද .එක ලොකු අඩුවක් . මට විතරද එහෙම හිතෙන්නේ 🤔😒

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว +9

      ඔව් මොනව උනත් ඒ වාඩිය ඇතුලෙ ලොකු ගැම්මක් තිබුණ නේද ?

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +2

      මිනිස්සු දියුණු වෙන්න එපා ද ?

  • @ranaviruroshen4640
    @ranaviruroshen4640 2 ปีที่แล้ว +124

    සරා සින්දුව කියද්දි සුදු චූටි හිනාව.......විජය මාලනී වගෙ දැක්කෙ

  • @renukarenuka733
    @renukarenuka733 2 ปีที่แล้ว +150

    සරාගෙ සින්දුව ගැන කතා නොකරම බැහැ පට්ට 🙈🙈👏👏

    • @theekshanajayarathna7298
      @theekshanajayarathna7298 2 ปีที่แล้ว +1

      Wena nagala yana ekak denna thibbe director mahaththayo,
      dekak 🥃 dala hitiya eke
      " Oba mulin dutuwa dina maa
      Mulu hadawathinma banduna " 😜

    • @renukarenuka733
      @renukarenuka733 2 ปีที่แล้ว +1

      @@theekshanajayarathna7298 🤣

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +56

    සරාගේ සිංදුව නම් නියමයි.ඒ කටහඬ භාවනාවක් වගේ ✌️😍❤️

  • @BANDARAWELA-Fans
    @BANDARAWELA-Fans 2 ปีที่แล้ว +205

    සජිත ගේ ගීත ගායනය නම් පට්ට❤❤❤❤❤

    • @ladysungreat2406
      @ladysungreat2406 2 ปีที่แล้ว +2

      කෝමාරිකා පිපිඤ්ඤා සබන් ගෙදරදීම පහසුවෙන් හදමු😃 th-cam.com/video/DfB4IZcJPrA/w-d-xo.html

    • @sirirathanahimi6411
      @sirirathanahimi6411 2 ปีที่แล้ว +1

      Clever

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +4

      පැහැදිලි කටහඩක් ❤️🔥

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +67

    සරාගෙ ගායන හැකියාව හරිම අපූරැයි. ලස්සන හඬක්.💜

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      චැ න ල් එකට 1k ගන්න සප් එක ක් දෙන්න යාලුවනේ ❤🙏

  • @pasindulakshan1773
    @pasindulakshan1773 2 ปีที่แล้ว +14

    අද තමයි මන් කලා ආයතනයේ කොටස sikp නොකර බැලුවේ..මන් වගේ අනිත් අයත් ඉන්නවද

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +410

    සුරංගයා ආයමත් සරාගෙ ගුටි කෑමට නියමිතයි කියලා හිතෙන්නේ මට විතරද මන්ද 🤣🤣

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +97

    සමාජයය ආදර්ශ නිතරම වගේ දෙන එකම කතාව😌
    නාඩගම්කාරයෝ❤️

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +88

    නටනා කලට සතර වටේ වැනෙන විට.
    දුටුවා මාස්ටර් වෙනසක් ඇස් දෙකට..
    වාදනේ නතර කර අසනා විට ලෙසට..
    කවඩියා සරා අසරණවෙයි අද යසට.....

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว +2

      1k ගන්න සප් එකක් දෙන්න යාලුවනේ ❤️

    • @ridermalli2560
      @ridermalli2560 2 ปีที่แล้ว +1

      ඒක පට්ට 😍😍😍👌👌👌

    • @wenurikalana8970
      @wenurikalana8970 2 ปีที่แล้ว

      Lassanai eka 💖

  • @manjulacool4842
    @manjulacool4842 2 ปีที่แล้ว +74

    Wow සරාගෙ සිංදුව හරිම ලස්සනයි .නාඩගමිිකාරයෝ👍👍👍

    • @ruwan5704
      @ruwan5704 2 ปีที่แล้ว

      සාරා ගෙසින්දුව ජාති අා

  • @_sunshine_12
    @_sunshine_12 2 ปีที่แล้ว +60

    සජිත අයියාගේ සින්දුව🥺❤ මං තාමත් ඉඳලා හිටලා කලායතනේදි සරා මුලින්ම කියපු සින්දුව අහනවා.. මාරම ලස්සනයි

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +71

    "එ් නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් මා යන ගමනට දිරි දෙයි". සරා හරියට සුදු චූටිටම කිව්වා වගෙ.💐

    • @neranjabuddini8919
      @neranjabuddini8919 2 ปีที่แล้ว

      නෑනේ මේ සිංදුව අම්මා ගැනනේ කියන්නේ

    • @neron2448
      @neron2448 2 ปีที่แล้ว +3

      @@neranjabuddini8919 ඔව් එ්ක හරි . එ්ත් මේ පද පේලිය ගැන කිව්වෙ.

    • @ramyananayakkara9763
      @ramyananayakkara9763 2 ปีที่แล้ว +2

      නෑ මල්ලි ඒක අ ති උතුම් අම්මා යන මුළු ලෝකෙම ඇති එකම වස්තුවට ගැයනා උප හාර ගීතයයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +5

      මේ සින්දුව එදා චිත්‍රපටය තුළ දීත් ගෑණු ළමයා රැවටෙනවා එයාටමයි කියන්නේ කියලා හිතලා ...
      "ඒ දරුවෙකුගේ, පණ වැනි උත්තම,
      අම්මාගේ ආදරයයි..."
      කියලා, කියන්නේ සින්දුවේ අන්තිමට නිසා දුක හිතිලා නැගිටලා යනවා ...

    • @madhumadhu961
      @madhumadhu961 2 ปีที่แล้ว +2

      @@ravidudias1360 මේකෙත් පාඨලී රැගුවෙ හරියට සිංදුව එයාට කිව්වා වගේ.. 😅 පව් අප්පා..

  • @donishan6810
    @donishan6810 2 ปีที่แล้ว +18

    Me...jiwanayee mulu sansare, සරා gindara.ජෝතිපාල මහතාට lassana උපහාරයක් 🙏🙏🙏

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +266

    අද සරා තමයි හොදටම කලේ😂 අදත් නාඩ්ගම්කාරයෝ බලන කට්ටිය කෝ❤️😊

  • @user-ly8wg4zo3i
    @user-ly8wg4zo3i 2 ปีที่แล้ว +41

    පොඩි හාමුදුරුවන්ගේ චරිතය හොඳට රඟපානවා පොඩි හාමුදුරුවෝ ඇත්තම හාමුදුරුවෝ නමක් වගේ කතාව හරිම ශාන්තයි කරුණාවයි

  • @nelukapriyangani2026
    @nelukapriyangani2026 2 ปีที่แล้ว +26

    සරාගේ ගායනය මරේ 👌 මරු

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว +24

    ඔය නම් ගොඩක් දක්ශ කෙනෙක් සජිත❤..."ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" කියන්නේ බොරු...🥰 නියමයි නාඩගම්කාරයෝ...බුදුසරණයි ඔයාලා හැමෝට ම..💐💖💐🙏🙏🙏

    • @dinushaharshani7147
      @dinushaharshani7147 2 ปีที่แล้ว

      ඒක බොරුවක් නෙවෙයි..කෙනෙක්ට එක හැකියාව ක් හරි තියෙනවා කියලා කියන්නෙ..ඔයාහරි සජිතට ගොඩක් හැකියාවන් තියෙනවා ..

    • @ashadulanjalee1884
      @ashadulanjalee1884 2 ปีที่แล้ว

      👍🥰❤

  • @ashinivalentina1348
    @ashinivalentina1348 2 ปีที่แล้ว +11

    සරාගෙ සිංදුව නම් පට්ටම ලස්සනයි.❤️

  • @chandanacabs3695
    @chandanacabs3695 2 ปีที่แล้ว +16

    සජිත අයියාගේ ගායානය නම් පට්ට කියන්න වචන නෑ හරිම ලස්සනයි ...❤️❤️❤️❤️ඒ වගේම රඟපෑම මරු.❤️❤️❤️ ආදරෙයි සජිත අයියා.❤️❤️❤️❤️❤️❤️❤️

  • @crishancharithjeewantha8598
    @crishancharithjeewantha8598 2 ปีที่แล้ว +25

    සරා වොයිස් එක නම් පට්ට ♥️♥️♥️♥️🎶🎶🎶

  • @himarisree9158
    @himarisree9158 2 ปีที่แล้ว +55

    මේ කතාවට ඉන්න හැමොම හොදයි හොද රග පෑමක් සසැමට තෙරුවන් සරණයි

  • @sajanmanuja692
    @sajanmanuja692 2 ปีที่แล้ว +11

    මේ ජීවනයේ ගීතයෙන් කියන්නේ අම්මගේ ආදරය ගැන මේ ලෝකෙ සියලුම අම්මාවරුන් සුවපත් වේවා!!

  • @chamidumaweekumbura8793
    @chamidumaweekumbura8793 2 ปีที่แล้ว +88

    මෙච්චර කාලේකට ගිතිකා
    වයිලින් ගහනවා දැකලා නැත්තේ මන් විතරද...😁😂

  • @anu4101
    @anu4101 2 ปีที่แล้ว +18

    සරාගේ සිංදුව පට්ට..❤️

  • @shehanwijesooriya224
    @shehanwijesooriya224 2 ปีที่แล้ว +22

    සරාගේ සිංදුව ගැන කියන්න වචන නෑ ❤️

  • @Lucas_moon_34
    @Lucas_moon_34 2 ปีที่แล้ว +75

    දැන් ආයෙමත් සුදු චූටියි සරායි එකතු වෙන බවක් තමා පේන්නේ 😍

  • @thrishifernando4754
    @thrishifernando4754 2 ปีที่แล้ว +6

    Saranm ammo pissuwak aneee mn marama marama kamathi sarata..eya sindu kiyaddi dana action tika hitha adia yanawa🙈..ammooo❤🙈 sara oyanm 🙈

  • @jandrajandra1067
    @jandrajandra1067 2 ปีที่แล้ว +23

    අදත් ලස්සනයි කතාව ස්තුතියි 👍👍👍

  • @ransikapremalal1391
    @ransikapremalal1391 2 ปีที่แล้ว +77

    නාඩගම්කාරයෝ එකේ මාස්ටර් ගේ ගෙදරයි හිතුවක්කාරී එකේ රන්මිණි ගේ ගෙදරයි එකයි 😁🤔
    ඒ දෙකේම මීනා කුමාරි ඉන්නවා
    දෙකේම දුවලා දෙන්නෙක් ගේ අම්මා ට😍

    • @emashasaduni863
      @emashasaduni863 2 ปีที่แล้ว +1

      E deka gewal dekak neda

    • @thulararanawaka3692
      @thulararanawaka3692 2 ปีที่แล้ว +3

      me deke witharak nemei mata hithenne mulu jeewitha kalema raga pawe oya chrithemada manda.epa wenawa.ekama widiyata hama ekema ragapanne 😖

    • @_sunshine_12
      @_sunshine_12 2 ปีที่แล้ว +2

      Na.. e gewal deka wenas

    • @vindi1309
      @vindi1309 2 ปีที่แล้ว

      Naa ගෙවල් 2kak

    • @dulakshmidilhara5617
      @dulakshmidilhara5617 2 ปีที่แล้ว

      Gewal dekk ee

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +102

    සරාගේ වැඩ වලින් වැඩිපුරම අපහසුතාවට පත් වුනේ සුදු චූටි. ඒක මුණෙන් හොදට පෙනුනා. ඒත් සරාට නම් ඒක තේරුණ පාටක් නෑ. කොහොමත් සුදු චූටිට තරම් සරාට සුදු චුටි ගැන ගානක් නෑ. අර සුරංගයාටත් ගහේ එල්ලිලා හිටිය ඒවා එහෙම මතක නැද්ද කොහෙද. කට උල් කර කර කියවන්නේ 😂

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +8

      අපේ සිංහලයාට මතක තියෙන්නේ සතියයි ඵ්කනේ

    • @Sol-mb1qv
      @Sol-mb1qv 2 ปีที่แล้ว +6

      සරා ත් ඒ වගෙ කොච්චර. අවවාද කළත් මතක නෑ 😁😁

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +7

    ඒක සුපිරි Songs එක super 🤘💪🤟💪❤️❤️🤛🤛

  • @nandunguruge692
    @nandunguruge692 2 ปีที่แล้ว +75

    පොඩි හාමුදුරුවෝන්ගෙ චරිතය නියමෙට කරනවා. ඒ කතා විලාසයත් අහං ඉන්න ආසයි.

    • @moon-man665
      @moon-man665 2 ปีที่แล้ว +2

      පොඩ්ඩි පොඩි හමුදුරුවොන්ට වඳිනකොට පොඩි හාමුදුරුවෝ පොඩ්ඩිගේ චුවා දැක්ක. 😵‍💫

  • @sameeramadhusanka6769
    @sameeramadhusanka6769 2 ปีที่แล้ว +27

    සරාගෙ ගායන හැකියාව නම් සුපිරි

  • @tharushakamendis3788
    @tharushakamendis3788 2 ปีที่แล้ว +26

    කිරි පුතා :- "මොඩ යකෙක් මහා" මයිනා ලෙප්ට් 😂😂

  • @seethaseetha6797
    @seethaseetha6797 2 ปีที่แล้ว +22

    සරාගේ ගායනය නම් පට්ට. ඵ් උනාට සාරා බීලා ගිහින් කරපු දේ නම් හත් පොලේ ගා ගත්තා සුදු චූටිටත් ලැජ්ජාව ඵ්කෙන් සරෝ ආයේ නම් බීලා කලායතනයට නොයන් පුතේ

  • @isuru253
    @isuru253 2 ปีที่แล้ว +15

    සරාගේ සින්දුවක් ඇහුණා ගොඩ දවසකින්...❤

  • @sedinividarshana5337
    @sedinividarshana5337 2 ปีที่แล้ว +75

    සුදු චුටිගේ හිනාව ලස්සනයි

  • @user-us9tj7vy6j
    @user-us9tj7vy6j 2 ปีที่แล้ว +50

    සරා ඇත්තටම හොඳ ට රඟපානවා..හැබැයි කවඩියා, සුද්දා, කිරිපුතා මේ හැම කෙනෙක් ම ඉතාම හොඳින් තම තමන්ගේ චරිත රඟපාපු නිසා තමයි මේ කතාව මෙච්චර ලස්සන..😊

    • @NIMSARA630
      @NIMSARA630 2 ปีที่แล้ว

      😂 bts ද

    • @user-us9tj7vy6j
      @user-us9tj7vy6j 2 ปีที่แล้ว +1

      @@NIMSARA630 BTS කොරියන් k -pop ..ටීම් එකකට..මම කොරියාවේ ඡීවත් වෙන ලාංකිකයෙක්.. කොරියන්, සිංහල, දෙමළ, තෙලිඟු, හින්දි, ඕනෑම කථාවක්, චිත්‍රපට යක් රස විඳින්න පුළුවන් කෙනෙක්..😊

    • @user-us9tj7vy6j
      @user-us9tj7vy6j 2 ปีที่แล้ว

      @@NIMSARA630 ඒ වගේම ඔයා ව්‍යංගයෙන් ඇහුවේ සමලිංගික කෙනෙක් ද කියන එක නම්, මම සමලිංගික කෙනෙක් නෙමෙයි.. හැබැයි මට විරුද්ධ ලිංගිකයන් සමලිංගික, ද්විලිංගික කියලා මිනිස්සු වර්ග කරන එක නම් නෑ.. දුප්පත් පොහොසත්, මේ වගේ නිර්නායක වලින් මිනිස්සු වර්ග කරන්න මම කැමති නෑ.. (ඔබට අවශ්‍ය උත්තර ය ලැබුනා ද?)

    • @NIMSARA630
      @NIMSARA630 2 ปีที่แล้ว +1

      @@user-us9tj7vy6j මම එහෙම අරමුණකින් නම් ඇහුවෙ නැ වෙන අය දෙන කමෙන්ට් එක හා බලද්දි නුබ්බෙ අදහසනම් මරු

    • @user-us9tj7vy6j
      @user-us9tj7vy6j 2 ปีที่แล้ว +1

      @@NIMSARA630 අවුලක් නෑ..💪

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +30

    සාරා ගහපු කසියා හොඳටම වැඩ කරපු සුන්දර මොහොතක්😄

  • @podi4449
    @podi4449 2 ปีที่แล้ว +5

    සරාගේ නර්තනය වගේම ගායනයත් සුපිරි පරි ආ....

  • @kapila4562
    @kapila4562 2 ปีที่แล้ว +16

    බීල බීල. අද සරා කොල්ල බීල 😁😁😁

  • @UMA-jz8hc
    @UMA-jz8hc 2 ปีที่แล้ว +5

    පොඩ්ඩි ගේ නපුරුකමටයි. උද්දච්ච කාමටයි සුරංගය බන්දලා දෙන්න ඕනි.. එත් කතාව අපිට ඕනි විදිහට ලියන්නේ නෑනෙ.

  • @niroshindika2990
    @niroshindika2990 2 ปีที่แล้ว +2

    සරා නම් නියමයි

  • @nethunikesha5171
    @nethunikesha5171 2 ปีที่แล้ว +44

    සරා❤️ සුදු චූටි 😍😍😍😍

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +18

    ඇත්ත වශයෙන්ම සරා ලස්සනම ලස්සනයි ඔබට දිර්ඝ ආයුෂ බුදුසරණයි🙏සියලුම දෙනාටම ත්🙏❤🇶🇦

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      චැ න ල් එකට 1k ගන්න සප් එක ක් දෙන්න යාලුවේ ..❤

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว

      සරාද ලස්සන සරාගෙ සිංදුවද ?

  • @sajithdananjaya9047
    @sajithdananjaya9047 2 ปีที่แล้ว +11

    සරා සිංදුව නම් ඉතින් ආයේ .....❤️❤️❤️

  • @hasithaindunil4167
    @hasithaindunil4167 2 ปีที่แล้ว +5

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
    මම ආසම කතාව...

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +56

    සුදු චූටිත් හොල්මන් සරා නටපු කෝළම් නැටුමට.😄

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว +1

      චැ න ල් එකට 1k ගන්න සප් එකක් දෙන්න යාලුවේ❤️

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +11

    සරාගෙ සිංදුව මාරම ලස්සනයි

  • @user-cr1ke8mj2i
    @user-cr1ke8mj2i 2 ปีที่แล้ว +28

    අම්මෝ කිරි පුතේ 😂 "මෝඩ යකෙක් මහ" 😂😂😂

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +55

    මේ කතාවට තාම ආදරෙ අය කෝ 😘😘

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +40

    සරාගෙ සිංදුවටම ගැළපෙන සුදු චූටිගෙ ලස්සන හිනාව.😍

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +16

    අදත් නාඩගම්කාරයෝ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
    සරා ❤සුදු චුටි

  • @ayonikodikara9542
    @ayonikodikara9542 2 ปีที่แล้ว +6

    සරාගෙ සින්දුව පට්ටම ලස්සනයි ඔයාට බුදු සරණයි ❤❤❤❤ ආදරෙයි හැමදාම නාඩගම් කාරයෝ ❤❤❤❤❤❤❤

  • @rdeepikaruwani396
    @rdeepikaruwani396 2 ปีที่แล้ว +8

    සරා පට්ට ❤❤❤❤❤

  • @pushpakumara6428
    @pushpakumara6428 2 ปีที่แล้ว +3

    මරු සරා සින්දු ව පාඨලී ගේ හිනාව

  • @Neo-oj6rl
    @Neo-oj6rl 2 ปีที่แล้ว +13

    අනේ තබ්ලා මචං උඹත් ගහපං පැලෙන්න විස්තර් අැ.. කවඩියත් සරාටම සෙට්වෙන එකා.😉💥

  • @mohamedrikaz5323
    @mohamedrikaz5323 2 ปีที่แล้ว +11

    සරාගේ සිංදුව නියමයි

  • @dilhani5841
    @dilhani5841 2 ปีที่แล้ว +2

    සරාගෙ ගායනය 🙏🙏🙏

  • @Asmane8804
    @Asmane8804 2 ปีที่แล้ว +44

    මාලංගෙ ඕ.. ෂිට් කෑල්ල ආයෙ ඇවිත් නේ.. අමතක වෙලානේ හිටියෙ.. ඕ.. ෂිට්.. මාලන් ඔයානම්😂😂😂❤️❤️❤️

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว +1

      චැ න ල් එකට 1k ගන්න සප් එකක් දෙන්න යාලුවේ❤

  • @diki8687
    @diki8687 2 ปีที่แล้ว +6

    සරා නියමයි සරා සිංදුව ලස්සනයි අද

  • @erangasanjeewa7669
    @erangasanjeewa7669 2 ปีที่แล้ว +50

    හහ් පට්ට සජිතයෝ..👊👍👍👍

  • @dkm3154
    @dkm3154 2 ปีที่แล้ว +15

    පොඩ්ඩිගේ පිපිරිල්ල. සුරන්ගයව බන්දල දුන්නනම් හරි 😅😅

  • @user-eg8qf9fe9r
    @user-eg8qf9fe9r 2 ปีที่แล้ว +2

    සරාගෙ සිංදුවනම් පට්ටා හොදේ ආදරයි සරො

  • @mohamedrikaz5323
    @mohamedrikaz5323 2 ปีที่แล้ว +11

    නාඩගම්කාරයෝ 💗🥀👍

  • @bhagyadewmini4172
    @bhagyadewmini4172 2 ปีที่แล้ว +15

    මේ දවස් වල නන් මාස්ටර් ගේ කොටස skip කරන්නැ මන් 😁සාරා ඉන්නවනේ🤘😁😁

  • @user-sp1ji7jg2s
    @user-sp1ji7jg2s 2 ปีที่แล้ว +2

    සරා ගෙ සිංදු සුපිරි පාරි ඉතිරි සිංදු වක්

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +2

    සරා සිංදු කියන කොට
    ආසයි අහගෙන ඉන්න
    ලස්සනයි නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥 ❤️❤️❤️ ❤️‍🔥❤️‍🔥❤️❤️

  • @imeshmalinda3258
    @imeshmalinda3258 2 ปีที่แล้ว +11

    ආසාවෙන් බලන්න පුළුවන් හොඳ කතාවක්
    🤟🤟🤟

  • @chamilkaheshan96
    @chamilkaheshan96 2 ปีที่แล้ว +9

    Sarage sinduwa patta ❤️

  • @krishnadeumini4676
    @krishnadeumini4676 2 หลายเดือนก่อน +1

    ⁣සරාගෙ voice එක භාවනාවක් වගේ .ඒ තරම් ලස්සනයි 💙💙💙💝💝💝

  • @tharanga463
    @tharanga463 2 ปีที่แล้ว +4

    Supper song