Nadagamkarayo Episode 261 || ''නාඩගම්කාරයෝ'' || 19th January 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @ol7bygrace
    @ol7bygrace 2 ปีที่แล้ว +608

    දියෝගබදු මේ කතන්දරයට වෙනම රසයක් එක් කරන සුපිරි චරිතයක් සිරාවටම😍 මොන දේ කිව්වත් හිනායනවා😍

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +655

    ගිරිරාජ් මහාතාට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤩❤

  • @isuruindunil3340
    @isuruindunil3340 2 ปีที่แล้ว +379

    නිතරම අපව හිනැස්සූ කුකුලා මුදලාලිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු....🧡💜💙💛

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +201

    දියෝගුබදු කතාකරන විදියටයි යාලුවො හතරදෙනා කියන දේවල්වලටයි හිනායනවා, බින්දුසිරි මුහුනේ ඉරියව්වලින් තාත්වික විදියට හැගීම් නිරූපනය කරනවා, නාට්‍යයේ හැමෝටම ආදරෙයි,

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +428

    දියෝගබදු කතා කරන විදිය තමා මරු 😁😂💔🌼

    • @rohanasamarathunga6637
      @rohanasamarathunga6637 2 ปีที่แล้ว +7

      ස්ටාට් වෙනවනං යං.😂😂😂

    • @dsds9978
      @dsds9978 2 ปีที่แล้ว +1

      # කැමැතිම නෑ බන් ඒත් ඉතින් වෙනසකට හොදයි

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +2

      හිනා යනවා

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +1

      ඒක නම් පිස්සුවක් ❤ 🙏👍
      th-cam.com/video/xQLYKcspsu4/w-d-xo.html

    • @dulakshinidharmarathne586
      @dulakshinidharmarathne586 2 ปีที่แล้ว +2

      ඔව් අඩේ

  • @lakshandissanayake3054
    @lakshandissanayake3054 2 ปีที่แล้ว +623

    දියෝගබදු තමයි චරිතේ මොනවා කිව්වත් හිනා යනවා..❤️

    • @chathurikaweerabaddana6563
      @chathurikaweerabaddana6563 2 ปีที่แล้ว +2

      ස්ටාට් වෙනවා නං යං 🤣🤣

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +4

      ඵ්ක නම් ඇත්ත බින්දු මහත්තයෝ අදත් ගුටිකන සීන් ඵකක් තියෙන්නේ කියනකොට හිනා යනවා කියලා වැඩක් නෑ

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +1

      ඒක නම් පිස්සුවක් ❤
      th-cam.com/video/xQLYKcspsu4/w-d-xo.html

    • @lakshandissanayake3054
      @lakshandissanayake3054 2 ปีที่แล้ว +1

      @@chathurikaweerabaddana6563 😂😂😂

    • @pramedyasandaru3696
      @pramedyasandaru3696 2 ปีที่แล้ว

      Ow bn

  • @iskitchen6637
    @iskitchen6637 2 ปีที่แล้ว +193

    සරා කිරිපුතා සුද්දා කවඩියා .. මෙ හතරදෙනා එකතු උනමා වෙනම පිස්සුවක් 🌝🌼

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 ปีที่แล้ว +124

    පොල් සිංදුවට අපේ ආචාරය😍😍😍😍 කිසිම දෙයක් නැති උනත් සුන්දර සරල ජීවිතය සරාලාගේ.. ❤️❤️❤️❤️

  • @sadeepalakshan7208
    @sadeepalakshan7208 2 ปีที่แล้ว +68

    කොටස් 1000 ගියත් බලනවා,,,දියෝග බදු සුපිරි 💚💚

  • @hera-9719
    @hera-9719 2 ปีที่แล้ว +520

    හේරාගේ කෙමෙන්ටුව✍️✍️✍️✍️✍️
    මේක කියවපන් කොටස-265
    "ඒ මිස් හරි ලස්සනයි නේද බං..... මූණ හද වගේ..... උඹලා දැක්කද මිස්ගේ මූණේ තිබුණ ලපේ......" කවඩියාට මිස්ගේ ලපත් පෙනිලාය. ඇත්තටම ඇගේ හඩ ශාන්තය. නිවිලාය. මහා අමුතු බලාපොරොත්තු ගොන්නක් හිතේ පූද්දවන්නට ඇයගේ හඩට හැකිය. ඇය උනන්දු කරනා ආකාරයට පොල්ලෙලි කර්මාන්තය සදහා මැෂිමක් ගැනීමට අපටද සිතෙයි. මෙවන් සංවර්ධන නිලධාරීන් ලංකාවේ ගම්මාන දා-හතර දහසේම සිටියානම් රටක් ගොඩ නැගීමට මහ ලොකු සටනක් කිරීමට අවශ්‍ය නැත......
    ලොකු හාමුදුරුවන් කුකුලා මුදලාලී බැලීමට හිරේට යයි. මාස්ටර්ගේ ආර්ට් ගැලරිය බැලීමට එම ස්ථානයටද ගොඩ වදියි. ලේකම් සහ ග්‍රාමසේවකගේ හැසිරීම් කෙතරම් පහත් වූවද ඔවුන් සමගද සුහදව කටයුතු කරයි. සරා ඇතුලු නඩයටත් විවිධාකාර ගුරුහරුකම් දෙයි. වර්තමාන සාසන පරිහානිය ගැන මා කිසිදු දෙයක් පවසන්නේ නැත. එහෙත් කෙටියෙන් මෙසේ පවසමී. මෙය සමස්ථ සංඝ පරපුරටම පෙන්නුවාට කම් නැත......
    මාස්ටර්ගේ ආර්ට් ගැලරිය මේ දිනවල ටිකක් උණුසුම් වෙලාය. එහි පෙන්වන කවි ගීත අසන්නට බොහෝ අය මැලි වෙයි. එම නිසා එම කොටස් අතැහැර නාට්‍ය නරඹයි. කියන්නට ඇත්තේ මෙපමණකී, නාට්‍යයේ ලස්සනම කොටස් එහි අන්තර්ගතය. ඉතිං ඒවාත් විදින්න......
    බිංදුසිරිට ඔය කිසිවක් අදාල නැත. ඌ දැන් ගජරාමෙට කසිප්පු ව්‍යාපෘතියක මහමොලකරු වෙලාය. ඒ අස්සේ නිදහනක් ගැනද අවධානෙන් ය. සරා ඇතුලු නඩයේ පාර හරස් කිරීමට ඔහු දැක්වූ ප්‍රතිචාරයෙන් සරාගේ කේන්තිය සුපරිපරි ඉතිරිවන්නටම වැඩි වෙලාය. කුසුම්සිරි බස්සා නොගත් සරාගේ කිණිස්ස, ළගදීම බිංදුසිරි ඇග ඇතුලට බස්සාගන්නට කටයුතු සම්පාදනය කරගන්නා බවක් පෙනෙන්නට ඇත. මුලින් හයිකාරකම් දැමූ කැකුලන්දරයාට වෙච්ච වින්නැහිය අපට නම් මතකය......
    මාලන්ගේ රතුපාට දඩුමොණරයේ දොර ඇර, ගොඩ නොවී බලාගෙන ඉද නැවත වසා යාමෙන් රසිකා ලබා දුන් ඉගිය මාලන්ට වැටහෙන්නට ඇත. ජීවිතේ අලුතින් ලියන්නට ඇය කැමතිය. එහෙත් සමාජෙට බයය. මාලන් ළග නම් ඔය සුකුරුත්තන් නැත. ඌට අහස පොලොව පෙරලුනත් ඌ උගේ විදිහට සිටියි. ඌට වටපිටාවේ උන් සිතනා අයුරු අදාලම නැත. මාලන්ගේ සිතැගියක් ලියමින් අදට නික්මෙමී.....
    අපේ ආදරෙත්
    හරියට රඹුටන්
    ගෙඩියක් වගේ.....
    උඹ මදේ.....
    මං ඇටේ.....
    -මාලන්-
    ලියන්නේ✍:-"හේරා" (මධුෂාන් හේරත් )
    (පසුව ලියමී:- මා සමගින් හිදිනා පන්දහසකට ආසන්න සබ්ක්‍රයිබ් පාඨකයිනී, ඔබට තුතී......)

  • @englishwithemotions7875
    @englishwithemotions7875 2 ปีที่แล้ว +216

    දියෝග බදු..ආදරෙයි brother ❤ acting පට්ට 👌👌👌👌👌

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +2

      ඵ්ක නම් ඇත්ත දක්ෂ නලුවෙක්

  • @locked342
    @locked342 2 ปีที่แล้ว +186

    අනේ කුකුළා මුදලාලිට අමාරුළු...එයාට සුව වෙන්න අපි ප්‍රාර්ථනා කරගෙන යමු...

    • @somibaba2318
      @somibaba2318 2 ปีที่แล้ว +2

      aniwarayenma

    • @nilaaplayzyt
      @nilaaplayzyt 2 ปีที่แล้ว +2

      hello friend nice to meet you!

    • @editingshan1571
      @editingshan1571 2 ปีที่แล้ว +2

      th-cam.com/video/K7t7KNqfP3U/w-d-xo.html

    • @locked342
      @locked342 2 ปีที่แล้ว +2

      @@somibaba2318 😭

    • @locked342
      @locked342 2 ปีที่แล้ว +2

      @@nilaaplayzytඅඩෝ නිලා ඔහේ මේකත් බලනවයි🙂

  • @sithumgamage3643
    @sithumgamage3643 2 ปีที่แล้ว +38

    සද්ද අයියා ලිව්වෙ දුප්පත් අපේ ජීවිත කතාව ..බොහොම ස්තුතියි මහත්තයෝ මේ වගේ ලස්සන නිර්මාණයක් හැදුවට...අද අපි පුදුමාකාර විදිහට රස විදිනවා .❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +47

    සරාලගෙ සෙට් එක හරිම ලස්සනට රඟපානවා සරාගෙ රංගනය අති විශිෂ්ටයි කවඩියා ඊට දෙවෙනි නැහැ හතර දෙනාව හරිම ලස්සනට රඟපානවා

  • @Kavindu650
    @Kavindu650 2 ปีที่แล้ว +72

    බිංදු මහත්තයා තමන්ගේ වාසියට විතරයි වැඩ කරන්නේ ලග ඉන්න අය හැදි ගෑවිලා ගියත් කමක් නෑ.....ඒ අතින් කුකුළා මුදලාලි සුපිරිම ...

  • @silverline-studio2121
    @silverline-studio2121 2 ปีที่แล้ว +368

    බිංදුසිරියට මහ දවල් තරු ඉහිරෙන වාසනාවන්ත දිනයකට ආසිරි පතමු 😜😜😁😁

  • @sandyakumari9510
    @sandyakumari9510 2 ปีที่แล้ว +467

    බිඳුසිරිට අදත් අංගංපොර පෙන්නන්න බැරි වෙයි වගේ... එයාගේ විසිල් විතරයි බල්ටි නෑ🤣🤣🤣🤣 සරා.... ආදරෙයි ඔයාලා 4 දෙනාටම. සුපිරි චරිත 4ක්....❤️❤️❤️

  • @onethrasamaraweera2477
    @onethrasamaraweera2477 2 ปีที่แล้ว +127

    මෙ කතාවෙ රගපාන සෑම චරිතයක්ම උපරිම දක්ෂකම් පෙන්වනවා එක්කෙනෙක් දෙන්නෙක් කියලා නැහැ හැමොම දක්ෂයි 👌🇱🇰💐🇦🇪

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว

      ඵ්ක සහතික ඇත්ත

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 2 ปีที่แล้ว +84

    කොටස් 261 ම යූ ටියුබ් එකෙන් බලපු අය කෝ ❤️❤️❤️
    රත්නෙයි ජානුයි අක්කයි මල්ලියි වගේ අම්බෝ😂😂😂
    කවඩියාගේ හුරතලේ😂😂😂😂

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +145

    "බිංදු මුදළාලි අදත් කන්න වෙන සීන් එකක් තියෙන්නෙ"😅.දුවන්න නම් බෑ හයියෙන් අැවිදගෙන යමං" 😁 .

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 2 ปีที่แล้ว +162

    කවුද කැමති මාලනුයි රසිකයි එකතු වෙනවට❤ ඇත්තටම මාලන් සුපිරියටම ඒ චරිතය කරනවා🔥

  • @gim_shan6069
    @gim_shan6069 2 ปีที่แล้ว +171

    "දියෝගබදු මුගෙ ලග කිනිස්සක් තියනවා"
    "ඔව් ඔව් අපි ඕක කලිං දැකල තියනව ඒකනෙ කිව්වෙ " 🤣🤣

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +186

    අද තමයි බිංදුසිරි සරාගෙන් සුපිරි කෑමක් කන්න යන්නේ 😂😂

  • @sasankachamath6521
    @sasankachamath6521 2 ปีที่แล้ว +102

    දියෝගබදුවාගේ voice එකට කැමති සෙටි එක මෙි පැත්ත⁣ට ☝☝☝

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +83

    බිංදුසිරි අංගං විතරයි පොර නෑ දියෝගබදු කිව්වා වගේ අදත් කතාව පට්ටම පටිටම පට්ටයි සුපිරි

  • @dilankamadushan7252
    @dilankamadushan7252 2 ปีที่แล้ว +26

    කතාවෙන් අපහාස වුනා කිවට දැන් බලන්න ,, ඇත්තටම වෙන්න ඔනි සේවාවන් රාජකාරි ලස්සනට මතක් කරලා දීපු විදිය... 👌👍❤️🙂

  • @dilmitharushika537
    @dilmitharushika537 2 ปีที่แล้ว +31

    සරා ඕනම දෙයක් කරන්නෙ තනි තීරනේට නෙවේ..යාලුවන්ගෙනුත් අහනව එයාලගෙ තීරන මොනවද කියල..❤✌

  • @erangatharindu1565
    @erangatharindu1565 2 ปีที่แล้ว +34

    මේ දවස්වල කතාවෙ සුපිරියටම රගපාන්නේ දියෝග බදුවා.

  • @dilankamadushan7252
    @dilankamadushan7252 2 ปีที่แล้ว +12

    සංවර්ධන නිලධාරින් ට මේ කතාවෙන් අපහාස වුනා කිවට දැන් බලන්න ,, ඇත්තටම වෙන්න ඔනි සේවාවන් රාජකාරි ලස්සනට මතක් කරලා දීපු විදිය... 👌👍❤️🙂

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +34

    ගීතිකා බූට් එක තිබ්බට පස්සේ කවඩියගේ මොළේ හොදටම අවුල් වෙලාද කොහෙද. මොංගල් ගතිය එන්න එන්නම වැඩි වෙනවා.

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +37

    සුදු චුට්ට තාම බැරි
    උනානේ සරාට කියන්න
    දොස්තර ආයේ එන්නේ 😂 😂
    නෑ කියලා අද නම් බ්ංදු ගුටි නොකා බේරුණා ලස්සනයි
    අදත් නාඩගම්කාරයෝ 💓 💓

  • @danushkakumara7627
    @danushkakumara7627 2 ปีที่แล้ว +112

    කිරි පුතා තමයි හොදම කතාව කිව්වේ කවඩියා කඩේ නතර කරලා ගජ මෑන් වාඩියට ගේන එක 😄😄

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +2

      ඵ්ක ඇත්ත කිරි පුතා තමා හොදටම කරේ

    • @nethuunethuu3207
      @nethuunethuu3207 2 ปีที่แล้ว +2

      Ekanam aththa

    • @nilukaniluka1886
      @nilukaniluka1886 2 ปีที่แล้ว +1

      😂😂😂

  • @user-by6gl5yf2k
    @user-by6gl5yf2k 2 ปีที่แล้ว +17

    මෙ තමා අපෙ කම නාඩගම්කාරයෝ ❤️❤️❤️❤️ හරිම ලස්සනයි බොරු පොෂ් ආටොප නැති ලස්සන නිර්මාණයක් ජයවෙවා

  • @ravindukavishvara4820
    @ravindukavishvara4820 2 ปีที่แล้ว +50

    පොල් පොල් පෝ පොල් පොල් පොල් පොල්
    නියම සින්දුව...😍😍😀😀

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 2 ปีที่แล้ว +23

    නියමයි සරා නියමයි .හරිම ලස්සනයි .

  • @danushkaprabath6095
    @danushkaprabath6095 2 ปีที่แล้ว +206

    🔴🔵⭕🔴🔵⭕අද හිනාව නවත්තගන්න බැරිවුන Set eka කෝ බලන්න.👍👍👍"දුවන්නෙනම් නෑ.එහෙනම් වේගෙන් ඇවිදිමු"😆😆😆..

    • @achalaprabodh2457
      @achalaprabodh2457 2 ปีที่แล้ว +1

      ado ow oiii 🤣🤣 gedr kattiyama nidi mata bakas gala hayyen hinaaa giya navattha ganna ba eka 🤣🤣🤣🤣

    • @cricket9799
      @cricket9799 2 ปีที่แล้ว +1

      ගුලි කන්න ඔවට හිනා වෙන්න නම්

    • @86jenita
      @86jenita 2 ปีที่แล้ว +1

      😁

    • @mrchathuwa4745
      @mrchathuwa4745 2 ปีที่แล้ว +1

      ඒක නම් පිස්සුවක් ❤ 🙏👍
      th-cam.com/video/xQLYKcspsu4/w-d-xo.html

    • @Dopeboy389
      @Dopeboy389 2 ปีที่แล้ว

      @@cricket9799 ගුලියා....

  • @thilinikoralage8564
    @thilinikoralage8564 2 ปีที่แล้ว +49

    ජස ලෙංචිනා කෝලමේ ලෙංචිනා ගේ කවි ටික නම් හරිම ලස්සනයි ..

  • @cricketlive8710
    @cricketlive8710 2 ปีที่แล้ว +60

    නාට්‍යයක හරි කමක් නෑ අපේ උන්ට වලියක් බලන්න තියෙනවනම් අම්මෝ comment ටික 🤣🤣😅😅

  • @anushkaerangi6745
    @anushkaerangi6745 2 ปีที่แล้ว +116

    බිංදුසිරිට හොඳ වැඩේ අංගම්පොර පෙන්නන්න යන්වා.
    අද සරාගෙන් හොඳටම ගුටිකාවි.
    🤣🤣🤣

  • @sanjananuwan2517
    @sanjananuwan2517 2 ปีที่แล้ว +55

    ගිරිරාජ් සර් නැතුව කතාව පාලුයි 😢😢😢😢😢😢😢😢💔💔💔💔💔💔ඉක්මන් සුවය ලැබේවායි ආශිර්වාදය පතනවා...ගිරිරාජ් සර් ඉක්මනට එනවට කැමැති අය likes 👍 👌 ♥ ❤ කරන්න

    • @editingshan1571
      @editingshan1571 2 ปีที่แล้ว +1

      th-cam.com/video/K7t7KNqfP3U/w-d-xo.html

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +9

    නියම හෙළයෙකුට අපේ කම අපේ දේ අත හරින්න බැහැ.මන් ආදරෙයි ගොඩක් කලායතන යට..

  • @sum8765
    @sum8765 2 ปีที่แล้ว +12

    Start වෙනවනම් යන්.... දියොග බදුට මල පැනලද...😂.😂..😂 ආදරෙ ඇ

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +71

    බිංදු සිරිගෙ මූන තමයි මරු
    හොද කෑමක් කයි වගේ.
    අදත් නාඩගම්කාරයෝ බලන සෙට් එක කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞

  • @KuwaitKuwait-nd6nk
    @KuwaitKuwait-nd6nk 2 ปีที่แล้ว +18

    අද නම් ඇ ඩු නා සාර බුදුසරණයි හැමෝටම

  • @amigo...maleke418
    @amigo...maleke418 2 ปีที่แล้ว +21

    පොල්... පොල්.. පොපොල් පොල් පොපොල් පොල්......
    ලපේ තියෙන මිස් කියපු පොල්.....😍👌👌👌👌😍🇱🇰🇿🇦🇱🇰🇿🇦🇱🇰🇿🇦

  • @vijaykumara3842
    @vijaykumara3842 2 ปีที่แล้ว +50

    කවඩියා පාඩමට ඇහුන්කන් දෙන්නේ නැතිව ගීතානි මිස්ගේ ළපේ බල බල ඉදලා තියෙන්නේ පෙරේතයා..☺❤

  • @dilshanrajapaksha8588
    @dilshanrajapaksha8588 2 ปีที่แล้ว +48

    අදනම් සුපරි පරි ඉතිරෙන කොටසක් තියෙන්නෙ 🔥

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +7

    හෙට සරාගෙයි සුදු චූටිගෙයි හමුවීම බලන්න අපි නොඉවසිල්ලෙන් ඉන්නෙ

  • @nayomia9004
    @nayomia9004 2 ปีที่แล้ว +36

    ගැම්මක් හරිද ලස්සන කතාව බලන්නෙත් හරි සතුටෙන් අපෙ පවුලේ ඔක්කෝම බලනවා..👀💔😷

  • @nirashad.5105
    @nirashad.5105 2 ปีที่แล้ว +7

    දියෝග tax ඔයා මරු😒❤

  • @akashbro398
    @akashbro398 2 ปีที่แล้ว +103

    හම්මේ බින්දුවගේ මූණ දැකලා හිනාගියේ මට විතරද? 😂

    • @cricket9799
      @cricket9799 2 ปีที่แล้ว +1

      ඔව් උබට විතරයි. අපි ගුලි කාලා නෑ හිනා යන්න තරම්.
      ඔක සම්ප්‍රදායික සීන් එකනෙ. සරා දුවන මන්නෙ දික් කරනවා අරු බය වෙලා යනො. වචන විතරයි වෙනස්

    • @Dopeboy389
      @Dopeboy389 2 ปีที่แล้ว

      @@cricket9799 ගුලි කන්න ඕනි නෑනෙ හිනා යන්න මනුස්සයෙක්ට....නේද පකෝ...🤮

    • @cricket9799
      @cricket9799 2 ปีที่แล้ว

      @@Dopeboy389 ගුලි කන්න ඔනි පකයො. මෙ වගෙ එවට හිනා යන්ණ. ඔය සීන් එක දැකලම එපා වෙලා.
      ලෙසියෙන් මෙ වගෙ එවට හිනා යන්නෑ.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +25

    මේ ටිකේම හරිම ලස්සනයි මාස්ටර්ගේ සංගීත පන්තිය..හොඳ වැඩේ බිංදුවට කරපු දේ සාරා

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +13

    සුදුචූටිගේ නැටුමත් මාස්ටර්ගේ පන්තියත් හරිම අපූරුයි කතාවට හොද ජවයක් ලැබෙනවා..නාඩගම්කාරයෝ..හොද ආදර්ශයක් ගෙන එන කතාවක් ..හැබැයි ඉතින් ඉක්මනින් ඉවර වෙනවලු නේද 😥😥😥😥

  • @shanisewwandi3656
    @shanisewwandi3656 2 ปีที่แล้ว +47

    සරාගෙ රංගනය තුළින් සජිත ජැක්සන් ඇන්තනි මහත්මයාව මතක් කරවනව අනිවා

    • @shanisewwandi3656
      @shanisewwandi3656 2 ปีที่แล้ว +2

      @sadaruwan Chandrasiri oya thram daksha nathuw athi itn ☹️

    • @Akila9819
      @Akila9819 2 ปีที่แล้ว

      @sadaruwan Chandrasiri thote kyk dunne parayo...me tika type krn kyl...hoda de hodai kypn kethe nethuwe...

  • @gaiya867
    @gaiya867 2 ปีที่แล้ว +14

    මෙිකෙන් පස්සේ ආයෙත් මෙි සෙටි එකත් එක්කම ලස්සනම කතාවක් බලන්න තිබිබනමි❤️

    • @damayanthigamage7515
      @damayanthigamage7515 2 ปีที่แล้ว +1

      ඊළඟට එනවා ගයියා රූකඩකාරයෝ , මේ සෙට් එකම ඉන්නවා ....

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +22

    සරා සුපිරි ගැම්මක්🔥. අංගම්පොර චැම්පියන් නැවතත් බලු වුණා.

  • @poojaneeanuradha7595
    @poojaneeanuradha7595 2 ปีที่แล้ว +3

    ධර්මප්‍රිය ඩයස් සුපිරි නලුවෙක්. බලන්න එයාගෙ තරහා පේන හැටි මූනෙ. මාරම තාත්විකයි.

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +67

    කුකුලට වඩා හපන් බිංදුසිරි මහ ලොකු අංගම්පුරකාරයා😏😹ගිරිරාජ් මහාතාට ඉක්මන් සුවය ප්‍රාථනා කරනවා 🥺❤

  • @nilaaplayzyt
    @nilaaplayzyt 2 ปีที่แล้ว +42

    ලන්කවේ හොදම ටෙලිනාට්‍ය *නාඩගම්කාරයෝ*

    • @editingshan1571
      @editingshan1571 2 ปีที่แล้ว +1

      th-cam.com/video/K7t7KNqfP3U/w-d-xo.html

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +1

      වර්තමානයේ කිව්වොත් නිවැරැදි වෙයි💜️👍

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +26

    බින්දුසිරියට දෙකක් තුනක් අනිනකන් බලන් හිටියෙ 😂😅

  • @sewsachi3747
    @sewsachi3747 2 ปีที่แล้ว +25

    ලන්කාවේ මිනිස්සු හැදෙනව නම් "*#නාඩගම්කාරයෝ" කතාව බැලුවත් ඇති...🤗❤️💫

    • @s10realteckhd2
      @s10realteckhd2 2 ปีที่แล้ว

      Special this drama must show in our parliament. That 225 buffaloes will be got some good lessons.

  • @UGamagePhotography
    @UGamagePhotography 2 ปีที่แล้ว +18

    හැමදාම වහේ අදත් අපි ගිරිරාජ් මහත්තයාට නිරෝගී සුව පතමු!!

  • @dinu3736
    @dinu3736 2 ปีที่แล้ว +13

    ගිරා මාමට ඉක්මනින් සුව වෙන්න 🙏🙏🙏

  • @Sheyne.X
    @Sheyne.X 2 ปีที่แล้ว +140

    දියෝගබදු තමා හොදටම කලේ😂
    අදත් බිංදුසිරි කන ලයින් එකක් තියෙන්නෙ 😂අදත් අංගම්පොර පෙන්නයිද දන්නෙ නෑ 😂❤️‍🔥අදත් නියමට කයි 😂😂❤️‍🔥❤️‍🔥

    • @editingshan1571
      @editingshan1571 2 ปีที่แล้ว +1

      th-cam.com/video/K7t7KNqfP3U/w-d-xo.html

    • @talkwithanu1562
      @talkwithanu1562 2 ปีที่แล้ว

      🐵

    • @akgumasaumasa442
      @akgumasaumasa442 2 ปีที่แล้ว +1

      Gigiriraj mahatata ikkman suwaya labewa

    • @Sheyne.X
      @Sheyne.X 2 ปีที่แล้ว

      @@akgumasaumasa442 😔💔ඉක්මන් සුවය ගිරිරාජ් මහතාට 😔😷

  • @AsithaKumarasiri
    @AsithaKumarasiri 2 ปีที่แล้ว +45

    මිස් හරි ලස්සනයි නේ බං. 😍

  • @susanthachandana8068
    @susanthachandana8068 2 ปีที่แล้ว +72

    අනේ අනේ මල්ලි "වයසට ගරු කරපං"
    මීට බිංදු සිරි... 🤣🤣🤣🤣🤣

  • @nikleshperera9995
    @nikleshperera9995 2 ปีที่แล้ว +12

    බිංදු සිරි ගෙ චරිතයට ධර්මප්රිය ඩයස් උපරිම සාධාරණයක් කරනවා😀

  • @dinildinil5917
    @dinildinil5917 2 ปีที่แล้ว +3

    මේ නාට්ටියට මම ආස මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ගැන කතා කරන නිසා.ඇත්තමට මේකේ පෙන්වන්නේ අපේ ජීවිත කතාව වගේ.මොන පණ්ඩිතයෝ බැන්නත් මට නම් මේක හරි ලස්සන නිර්මාණයක්

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +33

    නියමයි නියමයි
    ...හතර දෙනාටම ආදරෙයි සරෝ බින්දු සිරීට දුවන්න දෙන්න ඕනේ
    .....💟💟💟💟💟💟💟💟..........

  • @dewsanju
    @dewsanju 2 ปีที่แล้ว +32

    බිංදුසිරි හොදට සරාගෙන් ගුටි කනවා බලන්න කැමැති සෙට් එක කෝ 😹🤘

  • @v.a.h326
    @v.a.h326 2 ปีที่แล้ว +15

    පාටලීගේ කටහඩ රුක්මණී දේවිගේ කටහඩට ටිකක් සමානයි 👌

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 ปีที่แล้ว +10

    මම දකින විදියටනම් තමන්ගෙ චරිතය වෙනුවෙන් වැඩිම මහන්සියක් වෙන්නෙ කවඩිය.
    මෝඩ, ධෛර්යවන්ත, බයනැති, කවඩියගෙ චරිතෙට පුදුම විදියට සංගීත් අනුගත වෙලා .

  • @kawyahasindi7780
    @kawyahasindi7780 2 ปีที่แล้ว +33

    සුදු චූටි හරිම ලස්සනට නැටුවා ආදරෙයි හැමදාම නාඩගම් කාරයෝ ❤❤❤❤

  • @nimaliherath8709
    @nimaliherath8709 2 ปีที่แล้ว +21

    පිස්සො හතර දෙනා ❤❤❤❤ බින්දුවට ඔහොම සලකල නම් අපිට මදි ..උස්සන් ගිහිල්ල ගස් බැදල එලි වෙනකල් කැලේ තියල නෙලන්න ඕනි .

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ปีที่แล้ว

      Aniwaryaenma

    • @Hashan__007
      @Hashan__007 ปีที่แล้ว

      අමු හෙලුවෙම් ගමෙ දුවවන්න ඕනෙ ඕකාව 😂

  • @Abc-wk3rz
    @Abc-wk3rz 2 ปีที่แล้ว +63

    ගමෙන් යනවා කිව්වට හැම වතාවකදිම මොකක් හරි හේතුවක් නිසා සරා ගමෙන් නොයන ඇත්තම හේතුව දන්නවද?😁
    සරා ගමෙන් ගියොත් කතාව ඉස්සරහට එකතැන නවන්න බැරිවෙනවා. 😁🤣🤣🤣🤣🤣🤣🤣

    • @NishanCW
      @NishanCW 2 ปีที่แล้ว +1

      ඉතිං මොන මගුලට යකුනේ මේක අස්සෙම රිංගගෙන මේකම බලන්නේ. නමන්නේ නැති එකක් බලාපිය වෙන එකක. කාගේ දරුවෝද බං මුං.

    • @SDN89503
      @SDN89503 2 ปีที่แล้ว

      අවන්කවම මුල ඉදලා බලපු නිසා බලන්නෙ නැත්නම් හරිම ඒකාකාරියි

    • @kanishkachathuranga6512
      @kanishkachathuranga6512 2 ปีที่แล้ว

      @@SDN89503
      හෙට ඉඳන් උඹ ඕක ලියපං අපිට බලන්න මෝඩ මී හරක්...

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 2 ปีที่แล้ว +1

      Eka atta

  • @renukaabacon1709
    @renukaabacon1709 2 ปีที่แล้ว +13

    අද හිනා වෙලා පනගියා බය නැති බින්දු සිරි සරා දැක්කම කෙලගිලින්නත් අමතක උනා 😀😀😀❤️

  • @teletubby1008
    @teletubby1008 2 ปีที่แล้ว +25

    දුවන එක නෝන්ඩි නිසා බිංදුව කියනව හයියෙන් ඇවිදිමුලු😂🤣

  • @sasankachamath6521
    @sasankachamath6521 2 ปีที่แล้ว +117

    කනත්තට යනවද ගෙදර යනවද තිරණය කරන්න තියෙන්නේ තව තත්පර බාගයයි...😂😂😂

    • @amjad0870
      @amjad0870 2 ปีที่แล้ว

      😂🤣😂🤣😂👍

    • @mhdfahik495
      @mhdfahik495 2 ปีที่แล้ว

      අම්මෝ

    • @taekwondo2240
      @taekwondo2240 2 ปีที่แล้ว +1

      දුවන්න නම් බෑ හයියෙන් ඇවිදිමු🤣🤣🤣

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +1

      දියෝග බදුගේ කතා නම් බඩ අල්ලගෙන හිනා යනවා

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ปีที่แล้ว +1

      @@taekwondo2240 😄😄😄😄

  • @user-vv1ow5nw6q
    @user-vv1ow5nw6q 2 ปีที่แล้ว +42

    ස්ටාට් වෙනවා නම් යාන් දියෝගබදු 😂

  • @vihangawarnitha9050
    @vihangawarnitha9050 2 ปีที่แล้ว +35

    අද සමරතැහැය් අදි ගැම්මෙන්😁😁
    ගැම්මක් 💪 තමය් සරා🤘💪💪

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +10

    අපි mada inna පණුවන් වගෙයි ..අපිට apa පාඩුවේ inna depala...pau අහිංසක sarage ආයාචනය ...😥😥😥😥

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +6

    මියුරු පෙම් මදිරාවේ...
    නුහුරු රස දැනුනාවේ...❤️🌝

  • @ayonikodikara9542
    @ayonikodikara9542 2 ปีที่แล้ว +42

    සුදු චූටිගෙ නැටුම ලස්සනයි

  • @ganganinayomika5004
    @ganganinayomika5004 2 ปีที่แล้ว +5

    රත්නපුර ඇහැලියගොඩ පරකඩුව. ගෙවෙන හැම තත්පරයක් පාසා කොරෝනා රෝගියෙක් සුව වෙන්න ඔන සුභ රාත්‍රියක් වේවා. හැමෝටම බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම .පරිස්සමෙන් ඉන්න .😍 ..😘🤭😍😍😘🤭

  • @nethunikesha5171
    @nethunikesha5171 2 ปีที่แล้ว +35

    හෙට වත් සුදු චූටි සරාට ඇත්ත විස්තරේ කිව්වොත් හොදයි අනේ හෙට නම් දෙන්න ඉන්නවනේ ❤️

    • @thisen1061
      @thisen1061 2 ปีที่แล้ว

      මට ඔයාව බැම්මක තියල ඔයාගෙ කලු කිම්බට ගහන්න ඕනෙ

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 2 ปีที่แล้ว +23

    දියෝග බඩු තම සුපිරි❤❤❤❤❤

  • @dilrukshidayananda9770
    @dilrukshidayananda9770 2 ปีที่แล้ว +5

    නාඩගම්කාරයෝ නාට්‍ය ඇත්තටම අද කාලෙටම ගැලපෙන ආදර්ශ ගොඩක් දෙන නිර්මාණයක්....👌😍❤️

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +15

    ටෙලියෙ රංගන ශිල්පීන් හැමෝම තම තමන්ගෙ චරිතෙ ට පට්ට සාධාරණ යක් ඉෂ්ට කරනවා බිංදුසිරි ගෝලයො ටික වගේම සරාගෙ කල්ලියත් පට්ට සුපිරි ආදරෙයි හැමෝටම හැමෝම හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏💜️

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +5

    බ්න්දු ගුට් කනවා බලන් ඉන්න ආස මම 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩❤❤❤❤❤🤩❤❤❤❤❤❤❤❤❤

  • @absbcd3919
    @absbcd3919 2 ปีที่แล้ว +8

    අදත් බින්දු සිරි මහත්තය කනව වගේ සුපරි පරි කෑමක්.

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +35

    බිංදු සිරියා මෙච්චර දවස් දැගලුවේ සරාගේ තරම හරිහැටි නොදැන. දියෝගබදුවා කියන දේ කලින්ම ඇහුවනම් ඔහොම නෝන්ඩියක් වෙන්නේ නෑනෙ. කාලෙකින් නියම ආතල් එකක් දුන්නෙ.

  • @rangahennayaka1680
    @rangahennayaka1680 2 ปีที่แล้ว +6

    දියෝගබදුවාගේ කතා සුපිරි

  • @manojmaduranga913
    @manojmaduranga913 2 ปีที่แล้ว +33

    මුදලාලි අදත් කන්ඩ වෙයි වගේ 😂😂😂

  • @hadi6182
    @hadi6182 2 ปีที่แล้ว +30

    අම්මෝ අම්මෝ සරා 😯😯
    බින්දුවා නම් අද කයි ආයෙ 2ක් නෑ 😂😂

    • @editingshan1571
      @editingshan1571 2 ปีที่แล้ว +1

      th-cam.com/video/K7t7KNqfP3U/w-d-xo.html

  • @violetnissanka6317
    @violetnissanka6317 2 ปีที่แล้ว +5

    මාස්ටර්ගෙ program එක හරිම ලස්සනයි

  • @kaviyagaming2810
    @kaviyagaming2810 2 ปีที่แล้ว +11

    බිංදුගේ කටයි පඩ ගදයි විතරයි වැඩ නැ 😂🍂

  • @user-uc8fw4gf6q
    @user-uc8fw4gf6q 2 ปีที่แล้ว +20

    සරා කිනිස්ස ඇද්දෙ හුඟ කාලෙකින්.🗡😳 ..Rip Mr.0 ☺️💀

  • @Ash-zu8jf
    @Ash-zu8jf 2 ปีที่แล้ว +22

    Ada bindu කනවා neh.sinduwk ඕනේ sara brother .ජය වේවා !!!❤🖐️💪👍🌟🌟🎤🎶

  • @nobetmanika5847
    @nobetmanika5847 2 ปีที่แล้ว +11

    බින්දුසිරිත් හොද fight එකක් ගියානම් මරැ හැබැයි අර සරාගේ වචන ටික ආයෙ හදවතටම වැදුනා

  • @dilshichamodya1675
    @dilshichamodya1675 2 ปีที่แล้ว +7

    දියෝගබදු මරු අනේ 😂