Nadagamkarayo Episode 332 || ''නාඩගම්කාරයෝ'' || 28th April 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 เม.ย. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 736

  • @michico76
    @michico76 2 ปีที่แล้ว +310

    කිරි පුතා ❤ දුෂ්කර ගමක, අහිංසක, ඉගෙන නොගත්තු, බයාදු ගතිය ඉහලින්ම තාත්විකව රඟපානවා. All the luck for your journey 😊❤✌️

  • @tharuboy2877
    @tharuboy2877 2 ปีที่แล้ว +474

    කලායතනය ස්කිප් කරන කොල්ලො ගැම්මට ❤

    • @yasintharanathunga9176
      @yasintharanathunga9176 2 ปีที่แล้ว +6

      කොල්ලෝ ව්තරක් නෙමෙයි මාත්

    • @jeramjecob5276
      @jeramjecob5276 2 ปีที่แล้ว +7

      කොල්ලො විතරක් නෙවේ කෙල්ලොත් ස්කිප් කරනවා ඒ විගඩම...

    • @indrajithimalka7108
      @indrajithimalka7108 2 ปีที่แล้ว +2

      😂

    • @Indrajithdasanayaka
      @Indrajithdasanayaka 2 ปีที่แล้ว

      😁😁😁👈👍

    • @hassanaa9694
      @hassanaa9694 2 ปีที่แล้ว +5

      Kala ayatanayan eigana ගන්න ගොඩක් dawal tiyanawa is kaip කරන්නී harak

  • @MalindaG
    @MalindaG 2 ปีที่แล้ว +263

    8:57 - සංවර්ධන නිලධාරීතුමිය කියපු කතාව නම් රටක් වටිනවා. 😍❤️ හැකියාව තියෙන පුද්ගලයන්ට අදාළ හැකියාවට රැකියාවක් නෙවෙයි, මේ තියෙන යාන්ත්‍රණයත් එක්ක මොකක් හරි එකක් තමයි හම්බ වෙන්නේ. මට අදාළ රස්සාවක් කර කර ඉඳල ගෙදර මිනිස්සු දාපු බර බරයක් නිසා කනක් ඇහිලා ඉන්න නැති පාර මගේ අකමැත්තෙන් මටත් ඕකට යන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ ගිය දවසෙම දැන ගත්තා මගේ හැකියාවන්ගෙන් මට වැඩක් ගන්න අමාරුයි කියන එක. හොඳ මිනිස්සු කොට්ටාසයක් එතන ඉන්නවා එක එක දේවල් වලට දක්ෂ පිරිස්. හැබැයි ඒ කිසිම කෙනෙක්ට එයාලගේ ආශාවන් එක්ක නිදහසේ කැමැත්තෙන් වැඩක් කරන්න ලැබෙනවද කියන එක මම දන්නෙ නෑ. විභාග ලියල උසස්වීම් ගන්න පුළුවන් කියල නොයෙකුත් දෙනා කියනවත් මම අහල තියෙනවා. නමුත් මම විභාග ලියන්න වැඩිපුර කැමති කෙනෙක් නොවෙන නිසා මම තනි තීරණයකින් ඒ ආයතනයෙන් අස් වෙලා මගේම කියල ව්‍යාපාරයක් කරන ගමන් ස්ව කැමැත්තෙන් තවත් ආයතනයක සමාජ ජාල කළමනාකරුවකු වශයෙන් සේවය කරනවා. මම මේකෙන් තේරුම් ගත්ත දේ තමයි, අපි හැම තිස්සෙම කරන්න ඕනේ තමන් කැමති දේ. එතකොට ඒකෙන් දියුණු වෙන්න හරිම පහසුයි! හැම වෘත්තියක්ම ගෞරවාන්විතයි, නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ ආයතනවල නෙවෙයි, අනුයුක්ත යාන්ත්‍රණයේ! 🤓

    • @sagarasaduni8786
      @sagarasaduni8786 2 ปีที่แล้ว +2

      Aniwaaa obee kathawa sahathika eththa🇮🇳

    • @dilru1262
      @dilru1262 2 ปีที่แล้ว +1

      අපිත් ඕකමයි කරන්නෙ

    • @tharushivithanage29
      @tharushivithanage29 2 ปีที่แล้ว +1

      aththa.

    • @sagarasaduni8786
      @sagarasaduni8786 2 ปีที่แล้ว +1

      @@tharushivithanage29 hm

  • @nisalinisans4170
    @nisalinisans4170 2 ปีที่แล้ว +55

    උපාධිදාරින් ට වෙලා තියනදේ ගැන කිව කතාව නමි සහතික ඇත්ත👍

  • @MadeendiRastha
    @MadeendiRastha 2 ปีที่แล้ว +301

    හැම ගමකටම මේ වගේ සංවර්ධන මිස්ලා පහල වේවා🙏❤️ ඒ ආදරය, කරුණාවන්තකම, රාජකාරිය තුල තිබෙන උනන්දුව, කතාවට වුණත් විශිෂ්ඨය්😍🥰
    ආදරෙය් අන්සතු පෙම🙏❤️

    • @shehanigamage9521
      @shehanigamage9521 2 ปีที่แล้ว +8

      මම සුද්දට ලව්....😔😔😔🤭

    • @MadeendiRastha
      @MadeendiRastha 2 ปีที่แล้ว +3

      @@shehanigamage9521 මම මිසීට ලව්..🥰😍 එයා මට කැමති වෙයිද...🙄🙄

    • @shehanigamage9521
      @shehanigamage9521 2 ปีที่แล้ว +3

      @@MadeendiRastha මිසීගෙ කිරියා කලාපෙන්නම් හිතෙනවා මිසී කැමති වෙයි කියලා .මොකද එයා හරිම සිම්පල් නෝනෙ කෙනෙක් වගේ නේද .🤣

    • @shehanwijesooriya224
      @shehanwijesooriya224 2 ปีที่แล้ว +2

      @@shehanigamage9521 මන් ජානුට ලව් 😌😞😞

    • @shehanigamage9521
      @shehanigamage9521 2 ปีที่แล้ว +3

      @@shehanwijesooriya224 .congratulations .🤣🤣🤣..මටත් ජානු තමයි හොඳම .

  • @nirwanprabod4061
    @nirwanprabod4061 2 ปีที่แล้ว +76

    සංවර්ධන මිස්ගෙ රගපෑම් හරි තාත්විකයි..... "උසස්වීම්ද.?" කියලා අහපු තැන නියමයි !

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 2 ปีที่แล้ว +139

    ගමේ කොල්ලෝන්ගේ කවදාවත් හිත්වල කහටක් කියනදේ නැ කවඩිය ගේ වචනටික ❤️❤️

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

  • @pradeepakumari4328
    @pradeepakumari4328 2 ปีที่แล้ว +223

    අනේ කිරි පුතා කතා කරන හැටි ඇහෙද්දි විජේ කුමාරතුංග මතක් වෙනවා,කටහඬ ඒ තරම් ගැඹුරු නැති උනත් කතා කරන විලාසය ඒ වගේමයි 🤗🤗🤗🤗

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +1

      එහෙම ද 🙄🤔🤔🤔අපි දන්නේ නැ ඉතින්

    • @pradeepakumari4328
      @pradeepakumari4328 2 ปีที่แล้ว

      @@NS-qq4vk 🙄🙄🙄

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +2

      @@pradeepakumari4328 එයා නැතිවෙද්දී මම ගොඩාක් පොඩ් ..විජයගේ ස්ටෝරි එකම පත්තර වලින් කපලා ලොකුම ලොකු පොතක අලවලා තියෙනවා මගේ අප්පච්ච් ලග ..එයා විජයට මාර ආදරෙයී අදටත්...විජයගේ අවසන් දවසේ පොටෝස් සේරම මම දැක්කේ එ පොතෙන් 😥💞

    • @peshalamahesha4739
      @peshalamahesha4739 2 ปีที่แล้ว +1

      @@NS-qq4vk මාත් ආදරේ කරන චරිතයක්

  • @liyanageanura2000
    @liyanageanura2000 2 ปีที่แล้ว +27

    මාස්ටර් ඔයාගේ චරිතයි ඔයාගේ වැඩයි අති විශිෂ්ටයි...එක විනාඩි කීපයක් හරි දේශීය සංස්කෘතිය..ඔප්නැංවීම ගැන ඉමහත් සතුටක් දැනෙන්නේ හරිම අලංකාරය ❤️❤️❤️

  • @kapila4562
    @kapila4562 2 ปีที่แล้ว +9

    ගීතානි මිස් බනිනකොටත් මාරම ලස්සනයි ඈ... ආ....දරේ හිතෙනව.😍😍😍😍

  • @chamillakmal9301
    @chamillakmal9301 2 ปีที่แล้ว +53

    හදවතේ කතාව කීවොත් මා නිවැරදි ....❤❤❤
    සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා !
    සමාජයේ හොද නරක දන්න නොදන්න හැම දේම පෙන්නුම් කරන නාටකයක්......👈🙏🙏🙏

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +85

    සංවර්ධන ම්ස්ගේ කතාව ඇත්ත හොදේ 🤟🤘👍🤛 ❤️💓❤️ලස්සන ආදර්ශයක් අැති කතාවක් ❤️❤️❤️💪👍🤛🤛 🤟🤘 nice teledrama ❤️❤️නාඩගමිකාරයෝ ❤️🤛 super

  • @amiladahanayake2660
    @amiladahanayake2660 2 ปีที่แล้ว +44

    ඇත්තම කියනව කතාවෙ. උපාධිධාරීන් ගැන, රැකියාව ගැන

  • @nihaldecarm6178
    @nihaldecarm6178 2 ปีที่แล้ว +219

    සංවර්ධන මිස් ඔයානම් මරූ

    • @mkdarmapala2263
      @mkdarmapala2263 2 ปีที่แล้ว +2

      ලස්සනයි නෙ 😹

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +62

    රසිකා හැගීම් වලට වහල් නොවී කිව්ව ටික ඕනම ගෑණියෙක්ට හොද පාඩමක්....👍👍🙏🙏💐💐

  • @tharushithathsarani2270
    @tharushithathsarani2270 2 ปีที่แล้ว +90

    සංවර්ධන නිලධාරි මහත්මියගේ කතාව අහන් ඉන්න ආසයි

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +13

    අපේ මල්ලි degree එක අරන් ගෙදර තියලා, කොරියාවේ ඇවිත් company එකක වැඩ කරනවා ... නංගි tourism පිළිබද degree එකක් අරන් school එකක development oficer කෙනෙක් විදියට වැඩ කරනවා...
    ලංකාවේ උපාධිකාරයන්ගේ තත්වේ සෝචනීයයි....

    • @pradeepkumara9301
      @pradeepkumara9301 2 ปีที่แล้ว +1

      Degree gahalawath hoyanna bari vatupak dan koreawe indan gannawane e gana sathutu wenna.

    • @amaliwijesingha6707
      @amaliwijesingha6707 2 ปีที่แล้ว +1

      That's true😥

    • @sanjuwhs1286
      @sanjuwhs1286 2 ปีที่แล้ว +1

      @@pradeepkumara9301.. ඔව් සතුටුය් මං තමා එන්න කිවුවේ exam ලියලා. මං ඉන්නෙත් කොරියාවේ..

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +199

    කවඩියා කියපු කතාව නම් නියමයි. කවඩියා කියන තරමක් මෝඩ කතා කිව්වත් කවඩියගේ ඒ චේතනාව නම් ඉතිං සුපිරි 👌👌

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

    • @ayeshalanka3651
      @ayeshalanka3651 2 ปีที่แล้ว +1

      Rasika maru kalin katawa

  • @Nma986
    @Nma986 2 ปีที่แล้ว +47

    කිරි පුතාගෙ හිනාව🥺❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +99

    අද කතා ව ගොඩක් ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤

  • @autolankaSL
    @autolankaSL 2 ปีที่แล้ว +123

    කිරිපුතා වැඩ කරාට අගය කිරිමක් නැ කතාවෙ 🥺❤️ ඒ උනාට කතාව සුපිරියක් 😍

  • @ravindusandaruwan128
    @ravindusandaruwan128 2 ปีที่แล้ว +135

    මොනවා උනත් හාමිනෙ රත්නාට ආදරෙයි 😊

    • @samithagayashan9437
      @samithagayashan9437 2 ปีที่แล้ว +3

      ඔව්.ඔව්. හාමිනේ ඌට කොච්චර බැන්නත් ඌට හාමිනේ දරුවෙකුට වගේ ආදරෙයි

    • @ravindusandaruwan128
      @ravindusandaruwan128 2 ปีที่แล้ว +1

      @@samithagayashan9437 අනිවාරෙන්

    • @azwarkhan5567
      @azwarkhan5567 2 ปีที่แล้ว +2

      Rathne supiri thamai

    • @kokiladewshan7515
      @kokiladewshan7515 2 ปีที่แล้ว

      හාමිනේගේ ළමයෙක් තමය් රත්නා.. ඉස්සරහට බලන්නකෝ...

  • @chanuOrigami
    @chanuOrigami 2 ปีที่แล้ว +25

    සංවර්ධන මිස් tama lassanama....❤❤❤

  • @darmarathnayaka3280
    @darmarathnayaka3280 2 ปีที่แล้ว +80

    " හිටියොත් හොඳට හැදී.....
    දෙවියොත් නමට වඳී..."
    කියනවනේ .......😀

    • @darmarathnayaka3280
      @darmarathnayaka3280 ปีที่แล้ว

      හැමොටම ස්තුතියි ........🙏

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +172

    රත්නයා ගැලපෙන්නේ සාරාලට රත්නේ නිසා තමා මේ සැරේ සාරාලා ගොඩගියේ 🤣කිරි පුතා පව් පට්ට චරිතේ 👊❤

    • @trueheart2253
      @trueheart2253 2 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත..

  • @PersonofInterest23621
    @PersonofInterest23621 2 ปีที่แล้ว +246

    දැන්නම් මාලන්ගෙයි රසිකගෙයි සීන් එක අප්පිරියා වේගෙන එන්නෙ

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +51

    ආදරෙයි නාඩගම්කාරයන්ට ..❤❤🌹🌹

  • @hera86468
    @hera86468 2 ปีที่แล้ว +79

    ගමේකමට එකෙක්ටවත් දියුණු වෙන්න දෙන්නෙ නෑ 😂

  • @picupicuva3032
    @picupicuva3032 2 ปีที่แล้ว +62

    මෙ කතාවෙ හැම කෙනගෙම චරිතෙ නියමෙටම කරනවා

  • @diki8687
    @diki8687 2 ปีที่แล้ว +67

    රටෙ තියන අඩු පාඩු පෙන්වා දෙන කතාවක්
    මිස් බයවෙන්ඩ එපා අපි රට දෙවන පරපුර ට භාර දිලා වැරදි නිවැරදි කරමු සරා ලා වගෙ රටම දියුණු කරයි

    • @dilru1262
      @dilru1262 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් .මේ අරගලය දින්නොත් මේ රටත් දිනුම්

  • @kavinduharshanath6849
    @kavinduharshanath6849 2 ปีที่แล้ว +367

    සරා ඇවිදින විදිහට හිනා යන ඇවුන් කෝ😂😂

    • @rainrain751
      @rainrain751 2 ปีที่แล้ว +2

      සිරාවටම 🙄🤭

    • @monsterverseboy7652
      @monsterverseboy7652 2 ปีที่แล้ว +15

      සරාගෙ ඇවිදිල්ල දැකලා. වලියක් එහෙම සෙට් ඔනාම ඒවිදිහට ඇවිදවෙනවා කියපංකො 😂

    • @sashikalakmali7121
      @sashikalakmali7121 2 ปีที่แล้ว +1

      @@monsterverseboy7652 😄

    • @geethakumari5842
      @geethakumari5842 2 ปีที่แล้ว

      😆😆

    • @tdinu4172
      @tdinu4172 2 ปีที่แล้ว

      @@monsterverseboy7652 🤣

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +52

    අදත් පට්ටම පට්ටයි සුපිරියි 👌👌♥️👍 කතාව යිස්තුයි 💞

  • @user-bv3dd7wj9h
    @user-bv3dd7wj9h 2 ปีที่แล้ว +76

    සුපිරි ගැහැණියක් රසික ආදර්ශමත් වචන ටිකක් ගෑණුන්ට

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

    • @sinhaseiyawa7726
      @sinhaseiyawa7726 2 ปีที่แล้ว

      ඒ වුණාට රසිකා මුලින් ගෙයක් දොරක් ඉල්ලුවේ නෑ..ආදරේ විතරයි ඉල්ලුවේ..😂😂😂හැම ගෑනිම ඔහොම නෑ

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 2 ปีที่แล้ว +118

    රත්නෙ තමයි සුපිරි කතාව කීවේ , බේබිගෙ බාප්පා තමයි කසිප්පු කාරයා 😃

  • @user-de6ue1uw7b
    @user-de6ue1uw7b 2 ปีที่แล้ว +7

    අදරෙයි නඩගම්කරයො ❤❤❤❤❤❤❤❤

  • @ajansamarakoon7551
    @ajansamarakoon7551 2 ปีที่แล้ว +2

    ammo... ada epiyath hodatama thibba adarei hode nadagamkarayonta ❤️❤️❤️

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +8

    සංවර්ධන මිස්ගෙ කතාව හරි. මේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබිලා නෑ.

  • @user-zs9jb6kv3y
    @user-zs9jb6kv3y 2 ปีที่แล้ว +15

    සරාලා,මාස්ටර්ලා,සුදු චූටිලා විතරක් සතුටින් හිටියාම ඇද්ද බං. මාලන් ස්තුටින් ඉන්න එපාද 🙂🙂😥

  • @thashmilarashen6185
    @thashmilarashen6185 2 ปีที่แล้ว +6

    අනේ මලන්නම් මරු අප්ප 🤪😁😹

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +86

    ග්‍රාම සේවකට රෙද්දෙම බඩ ගිහින් 😂😂😂😂

    • @sncollection7144
      @sncollection7144 2 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ආතල් ලෝකයයි

  • @jayanthainda0426
    @jayanthainda0426 2 ปีที่แล้ว +21

    මෙි කතාවෙි හැම කෙනෙක්ම හොදට රග දක්වනවා හැමොම හොදයි

  • @arrowheartproductions
    @arrowheartproductions 2 ปีที่แล้ว +61

    කවදා හරි මේ දෙපල
    දෙවල් ඔක්කෝම හාමිනේ රත්නයට දෙයි වගේ....💐

  • @asiriweerasinghe4544
    @asiriweerasinghe4544 2 ปีที่แล้ว +31

    මාලන්ට බැරි වෙයිද උළු කෑල්ලට වගේ රසිකටත් ඇඩ් කෑල්ලක් දීලා ලස්සන කරලා ගන්න

  • @yasintharanathunga9176
    @yasintharanathunga9176 2 ปีที่แล้ว +26

    මේ වගේ සංවර්ධනලා හිට්යා නම් ලන්කාව අද සුපරි පරි සින්ගප්පුරුවක් වේලා 😒😒🌹🙏

  • @ulnl2411
    @ulnl2411 2 ปีที่แล้ว +82

    සද්ධාමංගලටත් උනේ නාකි මයිනට වෙච්ච දේ..මුදල් තන්හාව නිසා හොඳට ලස්සනට ආපු කතාව ඇදල ඇදල විනාස කරල දැම්මා...තාමත් බලනව..හැබැයිඅර ඉස්සර තිබ්බ රසය නෑ...

    • @amilasampath8256
      @amilasampath8256 2 ปีที่แล้ว +11

      දැන් කතාව යන්නෙ සද්දට ඕන විදියට නෙවෙයි රන්ගනට ඕන විදියට.ඒකයි ඇත්ත

    • @andreapeterson1568
      @andreapeterson1568 2 ปีที่แล้ว +1

      Well said

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

    • @rockboy6026
      @rockboy6026 2 ปีที่แล้ว +4

      අම්මප කතාව ඇත්තමයි බුදුසරනයි

    • @nayanadeepani447
      @nayanadeepani447 2 ปีที่แล้ว +1

      දැන් කතාව ලියන්න සමන් එදිරිමුණිට දීලද කොහෙද😇

  • @Prabodha-ew3mj
    @Prabodha-ew3mj 2 ปีที่แล้ว +55

    කුරුම්බැට්ටි හොද්දක්ද හදන්නේ ...... 😂😋

    • @saduvlogs4750
      @saduvlogs4750 2 ปีที่แล้ว +1

      🤣

    • @asankamax5585
      @asankamax5585 2 ปีที่แล้ว +1

      මේ කරපිංචද 😂

    • @dilru1262
      @dilru1262 2 ปีที่แล้ว +2

      ආව හැටි.මාමට බෑනා ගැන මොනා හිතෙන්න ඇතිද

  • @pawandeeshaantha4578
    @pawandeeshaantha4578 2 ปีที่แล้ว +2

    කව්ද කුලී ගෙවල්වල තීන්ත ගාන්නේ ආ ඒක පට්ට මිසුත් ලස්සනයි අදනම් ...

  • @nuwanduminda7408
    @nuwanduminda7408 2 ปีที่แล้ว +29

    ගොඩක් හොඳයි දැනුමක් ගන්න පුළුවන් ❤️❤️😍😍😍

  • @nadeerasandaruwan3377
    @nadeerasandaruwan3377 2 ปีที่แล้ว +55

    කුලී ගෙවල් වල තීන්ත ගාන්න කැමති නැතිවුනාට, ඉන්න තැන පිලිවෙලට ඉන්න ඕනිනේ..

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +160

    රත්නෙ කොලුවට රැපියල් පන්සීයයක් හම්බෙලා💥

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

    • @fittoprice8004
      @fittoprice8004 2 ปีที่แล้ว +4

      ඩොබියට මේස් එකක් හම්බුනා 😉😂❤

    • @user-uy8pd5hv9g
      @user-uy8pd5hv9g 2 ปีที่แล้ว

      @@fittoprice8004 අඩෙහ් ඒ වගේමයි ...

    • @piyalharischandra7088
      @piyalharischandra7088 2 ปีที่แล้ว +1

      @@fittoprice8004 😂😂

    • @sncollection7144
      @sncollection7144 2 ปีที่แล้ว

      රත්නෙගෙ ඉහේ මලක් පිපුනා වගේ🤣🤣

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +6

    රත්නෙට රුපියල් 500 ඉහේ මලක් පිපුනා වගේ පවු අහිංසක රත්නෙ

  • @ivonpeiris4178
    @ivonpeiris4178 2 ปีที่แล้ว +88

    රසිකගෙ සිද්දියෙදි තේරෙන්නෙ මාලන් කිසිම වගකීමක් ගන්න බැරි මනුෂ්‍යයෙක් කියල

    • @tharakanimesh9808
      @tharakanimesh9808 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

    • @piumihansika4054
      @piumihansika4054 2 ปีที่แล้ว +2

      Aniwaryenma

    • @priyarogamage9549
      @priyarogamage9549 2 ปีที่แล้ว +1

      මාලන් එන්නෙ රාජකාරි කටයුත්තකට , රසිකා නිකන් මාලන් ට කසාද බඳින්න කියලා තර්ජනාත්මකව කියන්නේ .එයා දික්කසාද වෙලා ඉන්න එපැයි තව කසාද බඳින්න . රසිකා හැසිරෙන්නෙ එයා කෙල්ලෙක් කියලා හිතාගෙන . මොනවත්ම නොදන්නා අහසින් කඩාවැටුන කෙනෙක් බලෙන් කසාද බඳින්න රසිකාට පිස්සු ද එකෙක් ගෙන් අත්දැකීම් ලැබිලාත් තවත් ලැජ්ජා නැති හැටි

    • @ivonpeiris4178
      @ivonpeiris4178 2 ปีที่แล้ว +1

      @@priyarogamage9549 🤣🤣🤣🤣😜😜😜

  • @CreativeSpace12023
    @CreativeSpace12023 2 ปีที่แล้ว +4

    නියම ආදර්ශයක්

  • @roshanrm5158
    @roshanrm5158 2 ปีที่แล้ว +34

    Really its a big relax to see this drama. Top Sentiments

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +31

    මාස්ටර්ගෙ ගෙදර කලායතනය නැගලම යනවා. කවඩිත් හොඳ එකා.

  • @champikamanoj1633
    @champikamanoj1633 2 ปีที่แล้ว +44

    ගිතානි මිස් ⁣වගෙම එයාගෙ කටහඬ ත් ගොඩක් ලස්සනයි 💖💖💖💖

  • @gayathri1037
    @gayathri1037 2 ปีที่แล้ว +97

    නාඩගම් කාරයෝ කතාවට තාමත් හදවතිම්ම ආදරේ කට්යිය කෝ බල්න්න.😘🤗

    • @SUBAHU_TV
      @SUBAHU_TV 2 ปีที่แล้ว

      @letter D sirawata ow bn

    • @harshanidilhari7634
      @harshanidilhari7634 2 ปีที่แล้ว

      අපි ආදරේ ය් හොදේ

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

  • @imemedia1528
    @imemedia1528 2 ปีที่แล้ว +7

    අප්පිරියයි මේ master yage සින්දු

  • @nihaldecarm6178
    @nihaldecarm6178 2 ปีที่แล้ว +60

    මාලන් පොඩි එවුන්ට තියෙන ආදරේ හරිම ලස්සනයි ඒ ටික

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html😀

  • @ranialagiyawannaalagiyawan7517
    @ranialagiyawannaalagiyawan7517 2 ปีที่แล้ว +57

    මාලන් ඔයානම් අම්මෝ ඇක්ටින් පිස්සු හැදෙයි

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

  • @sasandivankara1930
    @sasandivankara1930 2 ปีที่แล้ว +26

    සංවර්ධන මිස් තමා ❤️

  • @udithaprabath462
    @udithaprabath462 2 ปีที่แล้ว +21

    මාලනය ලුණු කියල වැලි දැම්ම හැටි හිනායනව 😃😅😆

  • @sonalifdo22
    @sonalifdo22 2 ปีที่แล้ว +15

    සුපරි පරි 😁😁🏃‍♂️

  • @gayansandaruwan1997
    @gayansandaruwan1997 2 ปีที่แล้ว +6

    ආදරෙයි නාඩගම් කාරයෝ ❤

  • @sl7132
    @sl7132 2 ปีที่แล้ว +26

    මාලන් හීන් සිරුවේ නිධානේ ගන්න ළමයාවත් උස්සන්න වගේ කල්පනාව

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 ปีที่แล้ว +5

    තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @dope4534
    @dope4534 2 ปีที่แล้ว +35

    මාලන් නැතුව ඊයේ පාළුවෙන් හිටියේ😂❤️

  • @lakshansatharasingha9064
    @lakshansatharasingha9064 2 ปีที่แล้ว +6

    නාකි මයිනා නාකි මයිනා නාකි මයිනා නාකි මයිනා නාකි මයිනා නාකි මයිනා

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +54

    මොඳ ආදර්ශමත් කතාවක්

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +11

    කලායතනය සුපිරි,පැරණි ගිිත ලස්සනයි 👍🇱🇰

  • @Mr_sasiya147
    @Mr_sasiya147 2 ปีที่แล้ว +57

    මිස් එන්න අපි ගාවට අපි දෙන්නම් මිස්ට ජොබ් එකක් 😁 අරගලයට ජය ✊

  • @sandeshsathru9603
    @sandeshsathru9603 2 ปีที่แล้ว +8

    නාඩගම්කාරයෝ සුපාරි පරි

  • @fittoprice8004
    @fittoprice8004 2 ปีที่แล้ว +8

    අපි හැමෝම skip කරාට මේ කතාවෙ වටිනම දේ තමයි කලායතනය , විශය ඉගෙනගන්න ළමයින්ට ගොඩක්ම වැදගත් අනිත් දේ තමයි සංස්කෘතික අංග කාලයෙන් කාලයට ජනතාවට දකින්න සැලැස්වීම ඒ අතරතුර අපි සමජයේ නියෝජනය කරන චරිත වලින් අපිට වගේම රටට වැඩක් වෙන්නෙ කොහොමද කියල පෙන්නන්න එක 💐❤ ඉතාම හරවත් කතාවක් ගොඩ කාලෙකින් මෙවැනි කතාවක් බලන්න ලැබුන එක ගැන සතුටුයි

    • @disanayakakelum796
      @disanayakakelum796 2 ปีที่แล้ว +1

      අපේ අයගේ වින්දනය මොකක්ද කියලා තේරෙනවනේ ඒකෙන්ම

  • @mickeya6100
    @mickeya6100 2 ปีที่แล้ว +4

    හැමදාමත් 1M ♥️🔥

  • @picupicuva3032
    @picupicuva3032 2 ปีที่แล้ว +8

    රත්නෙනම් නියමයි කතාව

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 2 ปีที่แล้ว +8

    කෝකිලගෙ ඇක්ෂන් සුපිරි

  • @bandhusriya5694
    @bandhusriya5694 2 ปีที่แล้ว +25

    අනේ සරාල අයෙම කලායතනයට ඇවිත් .සුදු චුටිගේ ඉහේ මලක් පිපිල ඇති .

  • @padminijayamanna1799
    @padminijayamanna1799 2 ปีที่แล้ว +30

    රත්නෙ තමයි හොදට කරන්නෙ😃

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

    • @ritamiranda9311
      @ritamiranda9311 2 ปีที่แล้ว

      Deteriorge puthane

    • @kavindaruwan530
      @kavindaruwan530 2 ปีที่แล้ว

      Oyata hodatama karanna onida

  • @forestgum1237
    @forestgum1237 2 ปีที่แล้ว +15

    රසිකාගේ රගපෑම ඉතා හොඳයි, ඉතා තාත්විකයි!

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +29

    සංවර්ධන මිස් ❤️❤️❤

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +3

    මාස්ටර් මහාත්තයා ගේ පුතාත් හරිම ලස්සනට රගපානවා...

  • @sugathkumara9400
    @sugathkumara9400 2 ปีที่แล้ว +2

    ගීතානී මිස් කියන කතාව අැත්තම අැත්ත. අපෙ රටේ‍ සුදුස්සට සුදුසු තැන නැහැ.

  • @hashasandz9654
    @hashasandz9654 2 ปีที่แล้ว +4

    සංවර්ධන මිස් ❤️❤️❤️

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +4

    ස්වර්නවාහිනි මිලියන 3 ට ලගයි😘😘

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +31

    ගීතාණි මිනිස් සරා ලත් එක්ක එකතු වෙලා වැඩ කරන කොට හරිම ලස්සනයි හරිම එකමුතු භාවයක් පේනවා කොල්ලො සෙට් එකත් ඒ වගේම එයාට ගරු කරනවා

    • @isurukumara644
      @isurukumara644 2 ปีที่แล้ว

      Dan mkakda api kranna oni 😂😂

  • @luhithdilanjan3473
    @luhithdilanjan3473 2 ปีที่แล้ว +6

    මේක ඉවර වෙන්නෙ කවද්ද ලබ්බො 😅😅

  • @sedinividarshana5337
    @sedinividarshana5337 2 ปีที่แล้ว +40

    කුකල මුදලාලි ආපහු ආවම කාතව තාව රසවත් ව❤️❤️

  • @Sportsnewslivetoday
    @Sportsnewslivetoday 2 ปีที่แล้ว +22

    සංවර්ධන මිස් කියන කතාව ඇත්ත ❤️

  • @akarshajayasooriya1940
    @akarshajayasooriya1940 2 ปีที่แล้ว +21

    කාටද දැන් පාන් කියන්නවත් පුලුවන් 🥴🥴🥴🤣🤣🤣

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

  • @rashmikadipal3962
    @rashmikadipal3962 2 ปีที่แล้ว +5

    ඉවිරියට නියමයි.සල්පිලක් තියමවා කියන්නේ

  • @chamaranuwan3005
    @chamaranuwan3005 2 ปีที่แล้ว +31

    සුදුචුටියි සරායි කසාද බැදලා දරුවෙක් හම්බ වෙනකම් වත් කතාව තිබ්බොත්.
    නේද😀😀😙

  • @supertech6100
    @supertech6100 2 ปีที่แล้ว +9

    රත්නෙ ශර්ලොක් හොල්මස් 😂😂😂😂😂😂

  • @_sahen_tv_5733
    @_sahen_tv_5733 2 ปีที่แล้ว +13

    අද මොනා වෙයිද 😀😀😀

  • @thejanabhimanrathnayake2594
    @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +2

    සංවර්ධන මිස් කියන කතාව ඇත්ත. අපිත් කැමති අපේ රටට ඇවිත් වැඩ කරන්න. හැබැයි මේ system එකේ ලොකු අවුලක් තියනවා. අවුරුදු 4ක් කට්ට කාලා උපාධිය ගත්තට අපිට අපේ වටිනාකම දෙන්නේ නෑ. ඒක නිසා තමා අපි වගේ තරුණ උපාධිධාරීන්ට හරි වටිනාකමක් දෙන අපි ඉගන ගත්ත දේ යොදවලා වැඩක් කරන්න පුළුවන් රටවල් හොයන් එන්න වෙලා තියෙන්නේ. ගොඩක් අය බනිනවා පිටරටවල් වල ඉන්න අපි වගේ උපාධිධාරීන්ට නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන තමන්ගේ රටට සේවය කරන්නේ නෑ කියලා. අපිත් කැමති අපේ මව් රටට අපෙන් වෙන්න ඕන සේවය කරන්න. හැබැයි ඒකට අපිව මෙහෙයවන්න හරි හමන් යාන්ත්‍රනයක් නෑ. සුදුස්සට සුදුසු තැන දෙන්නේ නැති එක මේ රටේ ලොකු අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව අපේ මිනිස්සු හදාගත්ත දවසට අපේ රට හිතාගන්න බැරි තැනක තියෙයි. එහෙම දවසක ආයිමත් ලන්කාවට එන්න අපිත් ආසයි.

  • @vihansasubhashini3593
    @vihansasubhashini3593 2 ปีที่แล้ว +2

    ගීතානි මිස්.......😍

  • @dimuthulakmal3015
    @dimuthulakmal3015 2 ปีที่แล้ว +27

    අදනම් නියම කතාවක් කිව්වා.

    • @vsbrosis957
      @vsbrosis957 2 ปีที่แล้ว

      th-cam.com/video/Ix_VdQen9mg/w-d-xo.html

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 ปีที่แล้ว +4

    "ඒක අපෙත් පව්කාර කම, රටෙත් පව්කාර කම" හැබැයි දේශ පාලුවගෙ සංවර්ධන කම. සංවර්ධන මිස් ඇත්තට මෙහෙවු රටක්.

  • @crishancharithjeewantha8598
    @crishancharithjeewantha8598 2 ปีที่แล้ว +4

    සුපිරි අදත් කතාව

  • @dilshanisemini7411
    @dilshanisemini7411 2 ปีที่แล้ว +12

    රට යන විදිය නියමෙට කියනවා මේ කතාවෙන්

  • @Shashisasmitha
    @Shashisasmitha 2 ปีที่แล้ว +2

    ඉතා හොඳ කතාවක්