Nadagamkarayo Episode 311 || ''නාඩගම්කාරයෝ'' || 29th March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1.6K

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +1874

    හැමදාම ෆෝන් එකෙන් නාඩගම්කාරයෝ බලන අය කෝ 👍👍👍👍👍👍💞💕💞💕💞
    අද ජයන්ත ඉවරට ඉවරයි 😂😂😂😂😂 👍👍👍👍👍

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +1447

    ජයන්තලා වගේ මිනිස්සු ඉන්න හැම ගැහැණියකටම සරාලා වගේ මල්ලියෙක් ලැබේවා 🤗

    • @ksenarathne
      @ksenarathne 2 ปีที่แล้ว +10

      🖤👍

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +10

      සිරාවටම ඈ

    • @MusicStage45
      @MusicStage45 2 ปีที่แล้ว

      @@NS-qq4vk mage channel ekata enna

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/9hoXs4MGBWc/w-d-xo.html

    • @pushparodrigo2584
      @pushparodrigo2584 2 ปีที่แล้ว

      @@ksenarathne ක්ල්ක්ල්ක්ක්ක්ක්ක්ල්ක්ක්කොක්ක්ක්

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 2 ปีที่แล้ว +435

    අම්මොහ්හ් සරා..... 🤣🤣 අද නම් මරු ඈ..... අර ගෑනු කෙනා අන්තිමට සරාට ස්තූති කරපු විදිය 🤣🤣

    • @jayaniirosha1451
      @jayaniirosha1451 2 ปีที่แล้ว +11

      Ane oww..eka maruu.😂😂😂😂

    • @shamshama541
      @shamshama541 2 ปีที่แล้ว +3

      😂😂😂👍

    • @sujithravi6281
      @sujithravi6281 2 ปีที่แล้ว +7

      ගිහිල්ලා එන්නම් මල්ලි 😁😁😁😁😁😁😁😁

    • @lakmalikarunarathne74
      @lakmalikarunarathne74 2 ปีที่แล้ว +4

      ඒක තමා නියම😂😂😂😂😂

    • @Veneeshaofficial3239
      @Veneeshaofficial3239 2 ปีที่แล้ว +7

      ඒක තමයි මරු 😂😂😂😂😂 අනේ තැන්කිව් මල්ලු ලු😂

  • @dilrushehara4101
    @dilrushehara4101 2 ปีที่แล้ว +177

    ජයන්තව එක්කන් යන සීන් එකට හිනා ගියේ මට විතරද🤣🤣..

  • @ravindurandima3165
    @ravindurandima3165 2 ปีที่แล้ว +1542

    මාලන්ගේ driving නම් මරු.කවුරුත් කතා කරන්නේ නෑ ඒ ගැන...😁😁😁❤️

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +383

    සරා වගේ මල්ලි කෙනෙක් හැම අක්කෙක්ටම ලැබේවා ❤️👈ඔය ටික වෙනකම් බලාන් හිටීයානේ අපි 😂😁

  • @sheharamaduwanthi2434
    @sheharamaduwanthi2434 2 ปีที่แล้ว +204

    අනේ තැන්කිවු මල්ලී...ඒනම් අපි ගිහින් එන්නම්...අම්මෝ ඒ ටික😂😂

    • @mihidufernando9637
      @mihidufernando9637 2 ปีที่แล้ว +7

      ආ... නැ...නැ...නෑ...අයි එන්න ඔනි නැලු ඔය අක්කා ජයන්තයත් එක්ක පවුල් කන්න 😂😂

    • @kasuntharanga2446
      @kasuntharanga2446 2 ปีที่แล้ว

      😊

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +52

    සරාගෙ චරිතේ ආයෙ පදිරි වෙන්නේ ඉතිම් ජැක්සන් කියන නලු මහත්තයට තමා 💪😛❤️

  • @nilminihettiarachchi5603
    @nilminihettiarachchi5603 2 ปีที่แล้ว +311

    සරා වගෙ මල්ලියෙක් අපිටත් ඕනි😍😍

    • @sanathjanka102
      @sanathjanka102 2 ปีที่แล้ว +1

      Mawa aran hadagannako

    • @pushpapushpa9924
      @pushpapushpa9924 2 ปีที่แล้ว

      Matanam innawa

    • @rangamadushan4999
      @rangamadushan4999 2 ปีที่แล้ว

      ඇයි ගෙදර ඉන්න මල්ලි

    • @samithsajani5860
      @samithsajani5860 2 ปีที่แล้ว +1

      මටත් ඉන්නවා ඒ වගේ අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ❤️❤️❤️

    • @VzvzcsSbvjjs
      @VzvzcsSbvjjs 7 หลายเดือนก่อน

      @@pushpapushpa9924 ..

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +96

    මාලන්ගේ යාලුවෝ අවස්තා වාදියෝ වගේ යාලුවෝන්ගේ සෑබෑ රූපය් මැන්වින් පෙන්නේ මෙන්න මේ වගේ අවස්තාවලදී කොච්චර යාලුවෝ හිටියාත් සැපේදී .😣දුකේදි මොකෙක්වත් නැහැ මේ වගේ යාලුවෝ ඉන්න අය මේ කොනට 😥💔

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +36

    අද කොටස වෙනකල් මගබලන් හිටියේ ❤️❤️අම්මෝ සරා කොච්චර කෑ ගැහුවත් අක්කා ගැන මාර ආදරයක් ඒ හිතේ තියෙනවා ❤️😊

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +133

    කතාව දවසින් දවස බලන්න ආස හිතෙනවා මිසක් එපා වෙන් නෑ හැම කෙනාම තමන්ට ලැබිලා තියෙන චරිතයට උපරිම සාධාරණයක් කරනවා Super 👌👌👌🌹🌹🌺🌺🌺

    • @umeshdarshana7139
      @umeshdarshana7139 2 ปีที่แล้ว

      ඔයා race බලනවා නෙ.😁😁

  • @kapila4562
    @kapila4562 2 ปีที่แล้ว +221

    මන් අදනෙ දන්නෙ...🤣😂😂🤣😂😂🤣.. අමුවෙන් කියන විදිය... නියමයි මාලන්.....

    • @NM-sl8of
      @NM-sl8of 2 ปีที่แล้ว +2

      මාත් අද දන්නෙ

    • @kapila4562
      @kapila4562 2 ปีที่แล้ว

      @@NM-sl8of ඒකනේ...👍

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 2 ปีที่แล้ว +578

    මාලන් නියමට සරාට ගින්න දුන්නා😂🙆
    හරිම පොයින්ට් එක තොර ගත්තේ මාලන්

    • @-kassaisuppai2407
      @-kassaisuppai2407 2 ปีที่แล้ว +5

      Suppot එකක් දෙන්න machan apitath video hodainm

    • @renukarenuka733
      @renukarenuka733 2 ปีที่แล้ว +4

      හ්ම්ම්ම් 😍

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +4

      මාලන් පට්ට සුපිරි පොරක්

    • @kaveeshapunsarani9993
      @kaveeshapunsarani9993 2 ปีที่แล้ว

      th-cam.com/video/9hoXs4MGBWc/w-d-xo.html

  • @dilminirasha4988
    @dilminirasha4988 2 ปีที่แล้ว +54

    අනේ තැන්ක්‍යූ මල්ලි කියද්දි ජයන්තයගෙ බෙල්ල 😂😂😂 ශිට් දෙක මැද්දෙ හිර වෙලා😂😂

  • @ananmanan-2815
    @ananmanan-2815 2 ปีที่แล้ว +31

    මාලන්ගෙ driving වගේම සරාගෙ acting මරු, පට්ට

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +461

    නාඩගම්කාරයෝ කියන්නෙ වර්තමාන සමාජ තත්වය හරි අපූරුවට විදහා දක්වන ආදර්ශමත් කතාවක්.💜

  • @anuhasdinujaya302
    @anuhasdinujaya302 2 ปีที่แล้ว +228

    ජයන්තට ගුවන් සවාරියකට සුභ පැතුම්🤭

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +151

    සරා මාරයි කීදෙනෙක්ව මේ වගේ ඉස්සුවද 😄. මනමාලන් , ලේකමා ,සුරංගයා ,කැකුළා,බිංදුවා දැන් ජයන්තයා 😂. අාදරෙයි සරො පට්ටම චරිතයක්💖. ඊළඟ කෑම වේල සංවර්ධනයටද මන්දා 🔥

  • @ruwanprasanga562
    @ruwanprasanga562 2 ปีที่แล้ว +61

    සජිතගේ acting පට්ට...🤘👍💖

  • @kuwaitmobiles210
    @kuwaitmobiles210 2 ปีที่แล้ว +616

    මාලන්ගෙ අමුවෙන් කීම
    හරි ලස්සනයි ...😂😂😂😂😂

  • @hirukavya6546
    @hirukavya6546 2 ปีที่แล้ว +612

    ජයන්තගේ අනිත් ගෑනි බෑග් එක උස්සන් දුවපු විදිය 😂😂

    • @sanathjanka102
      @sanathjanka102 2 ปีที่แล้ว +11

      Hmm e shot ekanam maru.....sarage thatta balagena hitapu heti dekkama allapu gedara randuwak balagena hitiya wage

    • @-kassaisuppai2407
      @-kassaisuppai2407 2 ปีที่แล้ว +2

      Suppot එකක් දෙන්න apitath video hodainm

    • @sanathsamarakkodi8092
      @sanathsamarakkodi8092 2 ปีที่แล้ว +12

      එ කොටස එයා රියලි කරා

    • @harshadilranga98
      @harshadilranga98 2 ปีที่แล้ว +5

      Issara sellam gedara ewara weddi wage😁

    • @sanathsamarakkodi8092
      @sanathsamarakkodi8092 2 ปีที่แล้ว +1

      😍

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +59

    සරා කොච්චර වෙනස් වෙන්න වෙනස් කරන්න හැදුවත් හිටපු ගමන් පරණ සරා එළියට පනිනවා. නරක දේවල් නොකර තව කෙනෙකුට අසාධාරණයකට පිහිට වෙන්න තමන්ගේ ශක්තිය යොදවන එකේ නම් වරදක් නෑ. මොන නීති තිබුනත් නීති වලට යටත් නොවෙන මිනිස්සු පාලනය කරන්න සරාල වගේ අයත් ඕන වෙන වෙලාවල් තියනවා.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +419

    සජිත නම් සරාගේ චරිතේ නියමෙටම කරනවා. සම්මාන ලැබෙන්න ඕනේ මෙ වගේ දක්ෂ නළුවන්ට.

  • @nipunarunoda6224
    @nipunarunoda6224 2 ปีที่แล้ว +364

    ගජ මෑන්ව අමතක වෙලා දැන් කට්ට්යට කතාවක්වත් නැහැ ගජ මෑන් ගැන 😥💔 මොනවා වුනත් ගජ මැන් නැතිව කතාව ට්කක් පාලුයි 🥺✌️

    • @shanlanka5496
      @shanlanka5496 2 ปีที่แล้ว +2

      ඇත්තටම 😥

    • @kumarianeyaluwanemawatedka330
      @kumarianeyaluwanemawatedka330 2 ปีที่แล้ว +1

      eya welawata yuniy pom dagenama ey

    • @asankasampath375
      @asankasampath375 2 ปีที่แล้ว +4

      ගජමැන්ව කතාවෙන් අයින් කරලා පොඩි රන්ඩුවක් ගියා අපෙ ගමෙනෙ මේ කතව ගහන්නෙ

    • @kaushi9972
      @kaushi9972 2 ปีที่แล้ว

      ඔව් එයා නැනෙ🥺

    • @kaushi9972
      @kaushi9972 2 ปีที่แล้ว +1

      @@asankasampath375 ඒත් එයා අද්‍යක්ශක කෙනෙක් නේද මේකෙ

  • @Buddhini123
    @Buddhini123 2 ปีที่แล้ว +241

    Ammo සරා ආදරෙයි..... ada patta 🤩🤩😍😍😍😍❤️❤️❤️❤️

    • @amilaanjana7207
      @amilaanjana7207 2 ปีที่แล้ว

      Ummmmmmma

    • @-kassaisuppai2407
      @-kassaisuppai2407 2 ปีที่แล้ว

      Suppot එකක් දෙන්න machan apitath video hodainm

  • @sunethliyanage7531
    @sunethliyanage7531 2 ปีที่แล้ว +73

    සරාලගෙ මාලන්ලගෙ කතාවෙන් වැහිල යන අති දක්ශ සුන්දර තරුණ කලාකරුවො ගොඩක් මාස්ටර් එක්ක ඉන්නව... ඒ තරැණ කලාකරුවන් ඉදිරියටම යන්න ඕන කලාවෙන්❤️

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +2

      ඒ දක්ශයො වැහිලා ගිහින් නෑ. අන්ධයන්ට මැණික් පේන්නේ නෑ.

  • @kasunrathnayake2162
    @kasunrathnayake2162 2 ปีที่แล้ว +9

    අනී තැන්කූ මාල්ලී.. ගිහිම් එන්නම් 🤣🤣🤣🤣

  • @nelukapriyangani2026
    @nelukapriyangani2026 2 ปีที่แล้ว +131

    මාලන්ගේ ඩ්‍රයිවින්ග් සුපිරියි.අද මරු ජයන්තට හොද වැඩෙි.

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +1

      ජයන්තගේ හොර ගෑනිට හරිම සතුටුයි තෑන්ක්ස් කියලත් යනවා

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +429

    මනමාලන් ගේ driving supper 😁😁

    • @dmanuelg1275
      @dmanuelg1275 2 ปีที่แล้ว +4

      සිරාවට. මරු reverse එක

    • @dilru1262
      @dilru1262 2 ปีที่แล้ว +2

      මාත් කියන්න ගියේ

    • @bandaranayakegayathri6138
      @bandaranayakegayathri6138 2 ปีที่แล้ว +1

      මාත් කියන්න හිටියේ ...

    • @williamanantharajah6795
      @williamanantharajah6795 2 ปีที่แล้ว

      @@dilru1262 .

    • @malithpriyankara5473
      @malithpriyankara5473 2 ปีที่แล้ว

      Patta driving mokada police ciD kenek ge driving supiri pari ithin.

  • @shanishani9894
    @shanishani9894 2 ปีที่แล้ว +37

    මාලන්ගෙ driving නම් සුපිරි ආහ් 😍🔥

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 2 ปีที่แล้ว +21

    ඕන්න සරා ප්‍රශ්න විසඳන විදිහ...❤️👌

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +373

    සාරෝ මේ අවස්තාව එනකම් බලාගෙන හිටියේ පට්ට අද 🔥🔥 නාඩගම්කරයෝ සූපර් පටන් ගත්ත දවසේ ඉදන් ආසාවෙන් කතාව බලපු අය කො 🖖👊

  • @dkmranasingha5532
    @dkmranasingha5532 2 ปีที่แล้ว +78

    අදනම් නියමයි..සරා වගේ සහෝදරයෝ ඉන්න හැම අක්කෙක්ම වාසනාවන්තයි

  • @user-gm2gk8ze6m
    @user-gm2gk8ze6m 2 ปีที่แล้ว +42

    මටත් ඔන සරා වගෙ සහොදරයෙක් මරු ❤

  • @ayesha8818
    @ayesha8818 2 ปีที่แล้ว +34

    සරාට වෙනම ගානක් දෙන්ඩ ඕනේ හැම එකාවම කරේ තියාන දුවනවට....

  • @dineshmadhuwantha3347
    @dineshmadhuwantha3347 2 ปีที่แล้ว +181

    මාලන් english නොදා අමුවෙන්ම කිවුවා නෙද ඈ 🤣🤣🤣

  • @randithavishal1394
    @randithavishal1394 2 ปีที่แล้ว +93

    මාලන්ගෙ driving අම්මෝ රිවස් කරනව ගැම්මට.හෙමින් යන්නෙත් නෑ..😁No slow, but i not battery low🔥

  • @suveneethaseuwandi2031
    @suveneethaseuwandi2031 2 ปีที่แล้ว +8

    අන්න නියම සහෝදරකම.තමන්ගේ එකාට වරදක් උනාම ඒක වෙනුවෙන් පෙනී ඉන්න සහෝදරයෙක් ඉන්න එක කොච්චර වටිනවද...නියමයි සරා...

  • @uniquethoughts1161
    @uniquethoughts1161 2 ปีที่แล้ว +5

    දෙවැනි ඉනිම තරම්...ලස්සනට........හී...නාගන්නෙ නෑ..🤪 නාඩගම්කාරයෝ කාලෙකින් ජනහදට ලංවුන සුපිරිම කතාවක් නළු නිළියෝ හැමෝමනියමෙට කරනවා...එයාලා චරිතවලට බැහැලා පණ දෙනවා..අපිට නළුවො කියලා මතක්වෙන්නෑ..👍👍👍❤

  • @RITHER444
    @RITHER444 2 ปีที่แล้ว +91

    බැසිලාවත් කරෙ තියන් ගිහින් දාපන් කෙ⁣ා ලොකෙ ගැට්ටෙන් කෙරවලට

  • @senaviaiya4280
    @senaviaiya4280 2 ปีที่แล้ว +75

    සරා පුතේ දෙවියන්ගේ ම පිහිටයි අනාගතය සුබ වේවා

  • @devikapiyumi
    @devikapiyumi 2 ปีที่แล้ว +11

    සරා...සජිත ඇන්තනි....තාත්තා ගේ දක්ශ කම එහෙම්මම පිහිටල...රංගනය අති විශිශ්ටයි ....ආදරේ යි ඔක්කොමලාට......💞💞💞

  • @keshasamarasekara
    @keshasamarasekara 2 ปีที่แล้ว +19

    සරාගෙයි මාලන්ගෙයි රඟපෑම් පට්ට අප්පා කියනව වගේ චරිතෙට අාවේශ වෙලා ඉන්නෙ 😻 ඊළඟ පාර අනිවාරෙන්ම මෙයාලට සම්මාන ලැබෙන්න ඕනි 🙂

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +177

    සරා තමයි හොදටම කරන්නේ 😂

    • @-kassaisuppai2407
      @-kassaisuppai2407 2 ปีที่แล้ว

      Suppot එකක් දෙන්න machan apitath video hodainm

  • @priyantha9189
    @priyantha9189 2 ปีที่แล้ว +83

    නියමයි සරා ඔයනිසා තමයි නාඩගමිකාරයෝ ලංකාවේ ජනපුිය කතාව කරේ සුපිරියි

    • @thushari6500
      @thushari6500 2 ปีที่แล้ว +1

      🌹ඔව් අනෙහ් 😍😍

  • @MrPushpa007
    @MrPushpa007 2 ปีที่แล้ว +18

    ආන්න සහෝදරයෝ.අනේ මටත් හිටිය නම් සරා වගේ සහෝදරයෙක්.ආදෙරයි සරා 👈❤️😀

  • @prasadmadusanka5987
    @prasadmadusanka5987 2 ปีที่แล้ว +26

    දවසේ ආතල්ම එක,මල්ලි එහෙනම් අපි ගිහින් එන්නම්😆😆😆😆

  • @pmdsandamali9434
    @pmdsandamali9434 2 ปีที่แล้ว +95

    අනේ තැන්කියු මල්ලි අපි ගිහින් එන්නම්🤣😂🤣😂

  • @kalanadissanayake9294
    @kalanadissanayake9294 2 ปีที่แล้ว +325

    එලියේ ගහ බැන ගත්තට ඒ ඔක්කොම ඇතුලෙන් හරි යාලුයි මල්ලී😎♥️

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +7

    අම්මෝ අම්මෝ අම්මෝ සරා ඔයා නම් නියම සහෝදරයා අදාළ තැනට අදාළ විදියට වැඩ සුපිරි අද නම් සරා කොලූ ඇක්ටින් නම් අම්මෝ ♥️🔥🔥♥️☝️

  • @DineshMusicStudio
    @DineshMusicStudio 2 ปีที่แล้ว +5

    මනමාලන්ගේ driving!!!!!! Super (ඒ රිවස් එක) 👌👌👌👌

  • @deshandasanayaka7830
    @deshandasanayaka7830 2 ปีที่แล้ว +243

    මාලන් ට ලයිසන් දුන්නේ කවුද දන්නේ නෑ 😁😁❤️❤️❤️

    • @-kassaisuppai2407
      @-kassaisuppai2407 2 ปีที่แล้ว +1

      Suppot එකක් දෙන්න machan apitath video hodainm

    • @gayanravindra9731
      @gayanravindra9731 2 ปีที่แล้ว +2

      කොහොමද කැපිල්ල

    • @deshandasanayaka7830
      @deshandasanayaka7830 2 ปีที่แล้ว +2

      @@-kassaisuppai2407 Aniwa අයියා ❤️

    • @deshandasanayaka7830
      @deshandasanayaka7830 2 ปีที่แล้ว

      @@gayanravindra9731 එකනේ 😅💔

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว

      ඵ්ක තමා ඉගිලෙනවා

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +155

    නාඩගම්කාරයෝ කියන්නේ පිස්සුවක්ම තමා..එක කොටසක්වත් මග නොහැර බලපු අය ඉන්නවාද..

  • @kanthiemuthugalage8762
    @kanthiemuthugalage8762 2 ปีที่แล้ว +12

    සරා නම් නියමයි ,ඒ වෙලවෙ කරන්න ඕනා නියම වැඩේ කරේ 😂😂

  • @chamudiyapa9353
    @chamudiyapa9353 2 ปีที่แล้ว +5

    සරා පට්ට පට පට.... අපි කාටත් ඉන්නවා සරා වගේ ගේමක් ගැහුවොත් ඉවරම කරලා දාන එකෙක්...

  • @maheshgamage5998
    @maheshgamage5998 2 ปีที่แล้ว +42

    අඩ්ඩෙහ් අදනම් පට්ටම ඈ..👊👊😬🤕😁👍අනේ thank you මල්ලි 🤣🤣🤣🤣🙏

  • @susanthachandana8068
    @susanthachandana8068 2 ปีที่แล้ว +118

    සරාගෙ කර මතින් මේ දක්වා ගොස් ගුටි කෑ සාමජයට එක් වූ ජයන්ත, ඔබට අපෙන් උනුසුම් සුබ පැතුම්.... මීලගට waiting list එකේ ඉන්න ලේකම් මහතා ගුවන් ගත වීමට නියමිතයි..........🤣.🎵🎵🎵🎵🎵🎵🤣

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 2 ปีที่แล้ว +36

    සරා වගෙ මල්ලි කෙනෙක් අක්කෙක්ට ලොකු හයියක් 🥺❤

  • @gayathreegn2768
    @gayathreegn2768 2 ปีที่แล้ว +33

    සරාගේ කර මතින් යාමේ ඊලග අවස්තාව හිමිකරගන්නා වාසනාවන්තයා කවුරැන්ද??😂😂😂😂
    01. සංවර්ධන මහත්තය
    02. බිංදුසිරි කබ්රාල්
    03. ලේකම්

    • @nilukasuranganipitiyage1352
      @nilukasuranganipitiyage1352 2 ปีที่แล้ว +2

      😂😂😂

    • @chandrekumare393
      @chandrekumare393 2 ปีที่แล้ว +1

      😃😃😃

    • @piyalharischandra7088
      @piyalharischandra7088 2 ปีที่แล้ว +3

      ගෝඨාභය රාජපස්ස 😂

    • @gayathreegn2768
      @gayathreegn2768 2 ปีที่แล้ว +1

      @@piyalharischandra7088 🤣🤣🤣🤣🤣🤣 ඔයා තමා හොදටම කලේ..... 👍👍👍අපි ප්‍රාර්ථනා කරමු පෙට්ටියක නැගලමකරමතින් යෑමේ වාසනාව නන්දසේන ඇතුලු නඩයටම උදාවෙන්න කියල ....😂😂😂😂

  • @user-ss6sd3rw5s
    @user-ss6sd3rw5s 2 ปีที่แล้ว +40

    හෙට සරාගෙන් සංවර්ධන කාරය කයි😂🤟

  • @hemachampa1926
    @hemachampa1926 2 ปีที่แล้ว +51

    අයියෝ වාහනේ ඇතුලෙ රංගනය🤣🤣🤣🤣🤣🤣🤣

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว +2

    අනේ සරාගේ තාත්තා ට රගපාන මහාතාගේ නම දන්නේ නෑ ,,ඒත් එතුමා ටයි හාමුදුරුවන් ටයි තමයි මන් කැමති ම ,, ඔවුන් දෙදෙනා මේ චරිත දෙකට ඉතාමත් හොද සාදාරනයක් කරනවා ,, ඔවුන් දෙදෙනාට තව ඉදිරියට ත් මෙවැනි වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනී ,, දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා ,,,, බුදු සරනයි ,, ❤️❤️🥰🥰❤️❤️🙏

  • @chandieppawala2322
    @chandieppawala2322 2 ปีที่แล้ว +10

    සරා අපි බලාගෙන හිටියේ ඔය ටික වෙනකන්ම මුල ඉදන්ම ආසාවෙන් බලපු ලස්සන කතාව

  • @p.n.w5408
    @p.n.w5408 2 ปีที่แล้ว +77

    ජයන්තයාගෙ හොර ගෑනි දුවන දිවිල්ල 😂🙏

  • @MusicStage45
    @MusicStage45 2 ปีที่แล้ว +95

    ජයන්ත ලෙප්ට් එහෙනම් කොල්ලො අපි ගියා කුරුණෑගල එ මගුලත් ඉවරයි 😂😂

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/9hoXs4MGBWc/w-d-xo.html

    • @kokiladilsarani314
      @kokiladilsarani314 2 ปีที่แล้ว +2

      ඇත්තම කිව්වොත් සරා , මාලන් , කවඩියා තමයි කතාවෙන් හොදම 💪💪🥰 ගැම්මක් තමා ඉතින් 😊 අපි හැමදාම මේ කතාව බලනවා හරිම ලස්සනයි මේ කතාව. 🥰🥰 ජය වේවා........ බුදු සරණයි ඔයාලට🥰🥰

  • @chanuchanu2340
    @chanuchanu2340 2 ปีที่แล้ว +15

    සරා වගේ මල්ලි කෙනෙක් මටත් හිටියා නම් අද අපේ මිනිහගේ කැලිවත් නැ😁😁

  • @sathroobimuditha06
    @sathroobimuditha06 2 ปีที่แล้ว +2

    සරාගේ සුපරි දෙබස් ටික පට්ට අැ

  • @newmusicupdate9888
    @newmusicupdate9888 2 ปีที่แล้ว +316

    අද නම් ජයන්තයගෙ රෙදි ඉල්ලෙ 😂😂😂 ඔය ටික වෙනකන් තමයි අපි බලන් හිටියෙ මනමාලන්ව සරාගෙ වෙන්ඩ මස්සිනා කරන්න ❤️

    • @NS-qq4vk
      @NS-qq4vk 2 ปีที่แล้ว +3

      ඔව් අපිටත් මාර අමාරුව නේද ...රසිකයි මාලන් සෙට් කරන්න 😂😂

    • @-kassaisuppai2407
      @-kassaisuppai2407 2 ปีที่แล้ว +1

      Suppot එකක් දෙන්න machan apitath video hodainm

    • @funnylifect
      @funnylifect 2 ปีที่แล้ว +1

      Owa ikmanata wenawa kiyanne kathawa ikmanata iwara wenawa kiyala

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 ปีที่แล้ว +2

      ana sara oya kala inna baba

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 ปีที่แล้ว +2

      niyamai sara baba

  • @rasisl1949
    @rasisl1949 2 ปีที่แล้ว +10

    අනේ thank you මල්ලී...අම්මෝ...සිනාව 😂🙏

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 2 ปีที่แล้ว +16

    අපොයි දෙවියනෙ ජයන්ත 🤭😂 අනේ තෑන්ක් යූ මල්ලී😂😂😂😂😂

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +91

    අම්මෝ සරානම් සුපරි පරි ඉතිරි🔥.ජයන්තයා is flying now 😅😅 එ්ක මරැ. නොමිලේම ටිකට් වීසා හම්බුණා.

  • @sasithasankalpa5327
    @sasithasankalpa5327 2 ปีที่แล้ว +41

    ජයන්ත hit the ප්ලේන්😂😂

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +18

    මාලන් ගේ ඩ්‍රයිවින් නම් සුපිරි ආ ❤️❤️

  • @gimhanisamudika229
    @gimhanisamudika229 2 ปีที่แล้ว +5

    සජිත ඇන්තනී වගේ කලා කරුවෝ රටට සම්පතක් තමන්ගේ චරිතෙ තුළ උපරිම දක්ෂතා පෙන්වනවා.❤️

  • @sadeepalakshan4727
    @sadeepalakshan4727 2 ปีที่แล้ว +132

    ප්‍රශ්නේ ලස්සනට විසදපු සරා 😃😃

  • @user-de6ue1uw7b
    @user-de6ue1uw7b 2 ปีที่แล้ว +26

    අදරෙයි නඩගම්කරයො හැමදමත් 💗💗💗💗💗💗💗🙏

  • @vinijokes4874
    @vinijokes4874 2 ปีที่แล้ว +3

    සරා ආදරෙයි පැලෙන්ඩ සුපිරි චරිතයක් සිපිරි සහොදරයා❤️❤️❤️😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎😎

  • @user-mq8dy1wg4m
    @user-mq8dy1wg4m 2 ปีที่แล้ว +17

    යකෝ ලොකුම ආතල් එක මාලන්ගෙ කාර් එකට ජයන්තව ගෑනි එක්ක නැග්ගෙව්වහම ගෑනි පැනි හිනාව දාල "තැන්ක් යූ මිස්ට සරා" කීව එකනෙ බන් 😂😂😂

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +55

    නාඩගම්කාරයෝ 💛

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      simenthi bankuwe

  • @SanjuSanju-eu2gf
    @SanjuSanju-eu2gf 2 ปีที่แล้ว +23

    අනේ මටත් මේ වගේ සහෝදරයෙක් හිටියනම් කියලා හිතුනා

  • @user-by6gl5yf2k
    @user-by6gl5yf2k 2 ปีที่แล้ว +8

    ජයන්තයා ගෙ ගැනි බැග් එක අරන් දිව්ව විදිය නියමයි😜😜😀😀
    අනේ Thank you මල්ලි යකොඔ ඒක😀😀😀😜😜

  • @sahasm
    @sahasm 2 ปีที่แล้ว +13

    කැමරාකාරය ඇට පිටින් ගන්ජ ගහල වගේ අද 😂😂

  • @dinushafernando6620
    @dinushafernando6620 2 ปีที่แล้ว +25

    ජයන්ත සුපිරියට චරිතය කරනවා

  • @user-xb4ph9vj7r
    @user-xb4ph9vj7r 2 ปีที่แล้ว +90

    ❤️❤️"රසිකගෙ ප⁣ලවෙනි හස්බන්ඩව ගමෙන්ම පිටමන් කරන්නෙ දෙවෙනි දුතය මනමාලන්..."😅😘❤️❤️සරා කොල්ලට පින්සිද්ද වෙන්ඩ...😅❤️❤️

  • @samancwijesinghe9164
    @samancwijesinghe9164 2 ปีที่แล้ว +3

    හරි තැන නියම වෙලාවට ඉන්න සරා... මරු සරා..

  • @scp8365
    @scp8365 2 ปีที่แล้ว +5

    සාරා නියමයි .ඔයාට දක්ෂම නලුවාට හිමි සමිමානය ලැ බෙන්න ඔ නේ සඡිත පුතාට මම සුභ පතනවා ඔයාට ඡෙසු පිහිටයි

  • @thanojadisni7139
    @thanojadisni7139 2 ปีที่แล้ว +27

    ජයන්තයා Is flying NOW ✈😁💥 සරා තමයි හොදටම කරන්නේ 😂 🔥

  • @indraninawarathna1234
    @indraninawarathna1234 2 ปีที่แล้ว +59

    අනේ කිරි පුතා පෝටෝ ගද්දි හිටපු හැටි 👍👍👍👍👍ආදරෙයි නාඩගම්කරයෝ ♥️♥️♥️♥️♥️

    • @SLmaduwa-18
      @SLmaduwa-18 2 ปีที่แล้ว

      ඔව් බං. ඇයි සුද්දා🤣

  • @DINUWA_MODZ
    @DINUWA_MODZ 2 ปีที่แล้ว +17

    අද කරන්ටි ගියපු නිසා කතාව පෝන් එකෙන් බලන අය කෝ😂😂❤️

  • @kaushi9972
    @kaushi9972 2 ปีที่แล้ว +30

    මෙච්චර දවසක් කාටවත් එලවන්නෙ බැරි උන බහිරවයා සරාගෙ එක දුම්මල ගැහිල්ලෙන් කෙලින්ම් කුරුනෑගලටම ට්‍රාන්ස්පෝට් උනා😂😂😂
    මේ වගේ යක්ශ මල්ලි කෙනෙක් ඉන්නවා කියන්නෙ අක්කලාට මොන ප්‍රශ්නද ජයන්ත නිකන් යන් නැ යන්නැ කිවුවෙ උගේ ගෙදරක ඉන්නො වගේනෙ කොහොමද ගිය විදිය 😂😂
    අන්තිමේ අර කුරුනෑගල ඉදන් ආවා කෙනා කිවුවා එකට හිනා ගියෙ මෙච්චර වෙලා අඩලා අන්තිමේ අනේ තෑන්ක්ස් මල්ලි ගිහින් එන්නම් කියලා දත් තිස් දෙකම දාලා හිනා උනේ රටක් රාජ්‍යක් ලැබුනා වගේ අම්මෝ😂😂
    හෙට සමන්ටත් කන්නෙ වෙයිද මන්දා ලකුනු දාගන්නෙ ඇවිත් 🤣🤣🤣

  • @udariwijesuriya7671
    @udariwijesuriya7671 2 ปีที่แล้ว +20

    මේ කොටස එනකම් බලන් හිටියෙ සරෝ. සරාගෙ ඇක්ටින් නම් super. සරාගෙ භාශාවෙන් සුපරි පරි අහ්හ් 👍❤️

  • @gayaninirmala4223
    @gayaninirmala4223 2 ปีที่แล้ว +22

    ජයන්තයාගේ ගමනට සුභ පැතුම් 😂😂

  • @shehanwijesooriya224
    @shehanwijesooriya224 2 ปีที่แล้ว +5

    කාටත් තේරෙන භාශාවෙන්ම ප්‍රශ්න විසදන සරා ❤️

  • @sayurangika7434
    @sayurangika7434 2 ปีที่แล้ว +2

    අම්මෝ අමුවෙන් කියන විදිහ තමයි මරු😃😃😃😂😂😂

  • @slunlimitedmusic
    @slunlimitedmusic 2 ปีที่แล้ว +37

    මාලනයා සුපිරි ඩ්‍රයිවර් නේ. සුපිරි රිවස් එකක් ගැහුවේ

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +18

    අඩේහ් සරා තමයි හොදටම කලේ

  • @wasanaperera4163
    @wasanaperera4163 2 ปีที่แล้ว +10

    අර ගැහැනු කෙනා බැග් එක අරන් දුවන් ආපු හැටි 🤣🤣🤣🤣🤣

  • @althanalthan697
    @althanalthan697 2 ปีที่แล้ว +1

    Mr Sarah super performance 😍 bro.💘😍

  • @devindapathirana3019
    @devindapathirana3019 2 ปีที่แล้ว +11

    උදේම තෙල් පෝලිමේ ඉදල හවස ගෑස් පෝලිමේ ඉදල රෑට ගෙදර ඇවිත් නාට්‍ය බලන්න හදනකොට කරන්ට් එක නෑ . සර්වයි සර්ගේ පවුලේ අයවයි මතක් කරලා නිදා ගන්නවා .