බුල් බුවා | Bul Buwa | Vini Productions - විනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 มิ.ย. 2023
  • බුල් බුවා | Bul Buwa | Vini Productions - විනී
    🔵 Osthar Advertisement Details
    Guys 😈💸
    අපේ courses ගැන සියලුම විස්තර අපේ website එකෙන් බලන්න පුළුවන් . ඒවගේම courses මිලදී ගන්නත් website එක use කරන්න පුළුවන්.
    ➡️ website : osthar.lk
    website එකෙන් course එකක් මිලදී ගන්න හැටි දැන ගන්න මේන්න මේ video එක බලන්න.
    ➡️ Video link : • How To Join Our Courses
    මේක අනිත් course වගේ තවත් course එකක් විතරක් නෙවෙයි. අපි සෑම පාඨමාලාවක් පිළිබදව A to Z දැනුමක් ඔයාලට ලබා දෙනවා. ඒ වගේම අපි ඔයාට lifetime support එකක් දෙනවා. ඔයාට එන ඕන ගැටලුවක් අපේ group එකට දාලා විසඳ ගන්න පුළුවන්. ඒ වගේම හැම course එකටම අපි ඔයාට plan එකක් දෙනවා ඒ විදිහට ඔයාට වැඩ කරන යන්න පුළුවන්.
    අපේ පාඨමාලාවන් සඳහා සම්බන්ධ කර ගන්නේ 500 වගේ සීමිත පිරිසක් පමණයි. මේ දින වල අපේ courses සඳහා 50% ක discount එකක් අපි ලබා දීලා තියෙනවා කැමති අයට ඉක්මනින් join වෙන්න පුළුවන්. අපේ පාඨමාලාවන් google drive විදිහට හෝ DVD වශයෙන් ලබා ගන්න පුළුවන්.
    Course price
    💸Binance : 3000
    Binance DVD : 3300
    💸Fiverr : 3000
    Fiverr DVD : 3300
    💸eBay : 3000
    eBay DVD : 3300
    💸TH-cam : 3000
    TH-cam DVD : 3300
    website එක හරහා පාඨමාලාවන් මිලදී ගැනීමට අපහසු වේ නම් whatsapp හරහද මිලදී ගත හැක. ඒ සඳහා whatsapp message එකක් අපිට යොමු කරන්න
    මේක ඔයාගේ වාරයයි 😈💸
    osthar.lk
    🔵 Music Class Advertisement Details
    පෙරදිග සංගීතය පන්ති
    1සිට 13 ශ්‍රේණිය දක්වා
    (Theory/ Practical)
    වයලින් වාදනය මුල සිට
    සිප්සෙත්,
    වෛද්‍යා පාර,
    දෙහිවල
    වැඩි විස්තර සඳහා විමසන්න.
    0761062613
    මෙහෙයවීම:
    විශාරද හිරුනි සංජනා
    🔵 Special Thanks
    Chamod padaviya
    Nikawewa villagers
    Ethawetunuwewa villagers
    Chandana ethawetunuwewa
    Ethawetunuwewa school
    Danapala ethawetunuwewa
    Department of Irrigation padaviya
    Department of wild life padaviya
    Ajith kumara
    🔵 Used Music
    ▶️ • DJ Background Music 20... - Dj Dub Step ( Download free and safe music for content creators (Free Music, No Copyright Music, Royalty-free Music, and Creative Commons
    ▶️ • පොසොන් පොහොය වර්ණනා කර... - Kavi Bana
    ▶️ • Video - Cricket epic action drums - Music track: India Epic Action Drums Source: www.lokhmatovmusic.com/ Free Background Music by Yevhen Lokhmatov
    ▶️ • Srilankan Traditional ... - Yak Bera Play
    ▶️ • Sad Flute [ No copyrig... - Sad Flute
    ▶️ • Video - Village Flute
    බුල් බුවා | Bul Buwa | Vini Productions - විනී
  • บันเทิง

ความคิดเห็น • 8K

  • @BIZWEEK
    @BIZWEEK ปีที่แล้ว +1369

    අවුරුදු ගානක් බලන් උන්නා සොයිසාව ප්‍රධාන චරිතෙට දාලා වීඩියෝ එකක් එනකල් ❤❤ ඒක පට්ට.. Thank you Vini ❤❤

    • @disnakumari825
      @disnakumari825 ปีที่แล้ว +18

      අනිවාර්යයෙන්ම සොයිසා තමයි මරු..❤❤❤

    • @shanakaindunil7822
      @shanakaindunil7822 ปีที่แล้ว +12

      දිගටම සොයිස කියන නමින් යනවා නම් හොඳයි නේද

    • @niroshadisanayaka2753
      @niroshadisanayaka2753 ปีที่แล้ว +5

      Ane ow...

    • @sankaujith5826
      @sankaujith5826 ปีที่แล้ว +1

      💕💞

    • @noti.sandu.official
      @noti.sandu.official 11 หลายเดือนก่อน +2

      ගැම්මක් තමයි එල ❤️❤️😁

  • @samaanishaa2835
    @samaanishaa2835 ปีที่แล้ว +2233

    අමල් මල්ලි ආයිත් ඇව්ල්ලා...හරිම සතුටුයි...ආපහු සෙට් එක එකතුවෙලා රටම පෙරලන්න ඕනා..ආදරෙයි හැමදාම.විනී කියන්නේ අපේ එවුන්...❤️

    • @CHIKO2006
      @CHIKO2006 ปีที่แล้ว +36

      රට පෙල්ලුවම අපි මූදට යට වෙයිද

    • @kaveeshamadhavi7726
      @kaveeshamadhavi7726 ปีที่แล้ว +5

      ​@@CHIKO2006ඔව් ඇත්තට රට පෙරලුනොත් අපි ඉවරයි

    • @shehanshashika210
      @shehanshashika210 ปีที่แล้ว +10

      @@CHIKO2006 මයින්ද මාත්තයා ඉන්නකන් ඒම වෙන්නෑ අපේ හාමුදුරුවෝනේ

    • @user-kx2bf5cj7r
      @user-kx2bf5cj7r ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤

    • @erangaedirimanne1315
      @erangaedirimanne1315 ปีที่แล้ว

      Rata peralai❤ my ass..😂u uneducated peice of sht..duppath Vesa balla..find a job to earn few keriyo..u so wasted..vesige putha❤

  • @user-zp1kd7ec1u
    @user-zp1kd7ec1u 2 หลายเดือนก่อน +92

    මෙක. 2024 බලන. අය. මෙකට. ලයික් එකක් දාන්න. අනේ හරිද?😍😍😍😍😍😂

  • @ishanimadhuwanthi
    @ishanimadhuwanthi ปีที่แล้ว +24

    අම්ම්මෝ කාලෙකින්......සුපිරි වැඩක්

  • @nalindaroshan8358
    @nalindaroshan8358 ปีที่แล้ว +299

    අමල් is back ❤️❤️❤️ සුපිරියක් තමා විනී..❤️❤️ හදවතේ ඉන්නෙ❤️❤️

  • @dilshankumara-bg5xv
    @dilshankumara-bg5xv ปีที่แล้ว +633

    ආපෙ ගුරුන් වහන්සෙ දැකිම බොහොම සාතුටූයි කාලෙකින් සූපිරියක් ඈ❤️😍

    • @asankasajith1365
      @asankasajith1365 ปีที่แล้ว +3

      Sirawatama

    • @SinhalaChat342
      @SinhalaChat342 ปีที่แล้ว +2

      ලස්සනම ලස්සන චැට් කතා බලන්න අපිත් එක්ක එකතු වෙන්න ☺

  • @sudarmaguruge9834
    @sudarmaguruge9834 4 หลายเดือนก่อน +12

    Amal පුතා හරිම ලස්සනයි ragapama vinila ඔක්කොම ලස්සනයි puthae tharuvan sarani puthae oyala සියලු දෙනාට 🙏🙏🙏 ආදරෙයි හැමදාම puthae oyala ta

  • @oshinadilki8706
    @oshinadilki8706 ปีที่แล้ว +23

    කවුරු මොන දේවල් කීවත් අපි විනීලට ආදරෙයි හැමදාම 🙏🙏😙😙❤️❤️

  • @nimeshjanaka9308
    @nimeshjanaka9308 ปีที่แล้ว +406

    අමල් අයියා ගොඩ කාලෙකින්...පට්ටම පහරක් තමා 😍❤️

    • @brayanmoris2209
      @brayanmoris2209 ปีที่แล้ว +3

      Ekenma... U nethuwa paluyiwage seen ekak thibba ban.... Komath vini patta... Raula iddi aathal ban

  • @christhinesepalika2853
    @christhinesepalika2853 ปีที่แล้ว +656

    අමල් අයිය ආයෙත් ආපු එකටනම් හරිම සතුටුයි..🤗
    ගුරුන්නාන්සෙගෙ චරිතෙ සුපිරියටම කරන්න පුලුවන් එයාට තමයි
    VINI 💪❤

    • @saseseboys7126
      @saseseboys7126 ปีที่แล้ว +3

      Amal ayya hitiye nadda?

    • @HelloCoder348
      @HelloCoder348 ปีที่แล้ว +1

      ​@@saseseboys7126 bqnd eke weda kara

    • @chandimaindunil7494
      @chandimaindunil7494 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @Pabaya588
      @Pabaya588 ปีที่แล้ว +3

      අනේ අපිටත් උදව් කරන්න නොදැක්කා වගෙ යන්න එපා 😪

    • @heartbeat-5501
      @heartbeat-5501 ปีที่แล้ว

      😂ක😅😅

  • @user-sn5bo6tj5x
    @user-sn5bo6tj5x ปีที่แล้ว +56

    රවුල ගොඩ කාලෙකින් අවිල්ලා දුන්න ආතල් එල පට්ට ❤

  • @hkykesara
    @hkykesara ปีที่แล้ว +20

    බුල් බුල් ❤❤❤ ගැම්මක් තමයි ඉතිම්.ආදරෙයි විනී සෙට් එකටම.අද වීඩියෝ එකත් සුපිරි ❤❤❤

  • @hedemu1902
    @hedemu1902 ปีที่แล้ว +376

    Vini පව්ල දැන් සම්පූර්ණයි .සියලු දෙනාටම සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා .

  • @thilankadharmathissa7743
    @thilankadharmathissa7743 ปีที่แล้ว +1131

    රැවුලා return උන එකට සතුටුයි.බැනර් එකට තමා මැරෙන්න හිනා ගියේ.. එලම

    • @SinhalaChat342
      @SinhalaChat342 ปีที่แล้ว +10

      ලස්සනම ලස්සන චැට් කතා බලන්න අපිත් එක්ක එකතු වෙන්න ☺

    • @Nethminaofficial6614
      @Nethminaofficial6614 ปีที่แล้ว +13

      රැවුලා දැක්කම දැනෙන සතුට 😴

    • @itzfantazy845
      @itzfantazy845 ปีที่แล้ว +4

      Ou😂

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว +2

      මැරුනද ඉතිං 😅

    • @DilkiHasi110
      @DilkiHasi110 ปีที่แล้ว +1

      ඒක නං ඇත්ත ආ 😂😂😂😂

  • @user-nx3qc9tx2n
    @user-nx3qc9tx2n ปีที่แล้ว +37

    විනී තමා දැං අංක එක. පට්ට natural acting

  • @virajith724
    @virajith724 ปีที่แล้ว +306

    0:20 ඇත් සලකුණ
    3:28 මළ ගෙදර
    5:30 ජෙනරේටරේ
    9:11 නෝ බෝල්
    12:50 පැල් රැකීම
    15:03 බිල්ල
    21:01 end no ball

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +140

    විනී වැඩක් කියන්නේ පට්ටටම සුපිරියක් ❤අමල් අයියා ගොඩකාලෙකින් දැකීමත් සතුටක් විනී සමග ආදරෙයි පැලෙන්න ❤❤

    • @Pabaya588
      @Pabaya588 ปีที่แล้ว +1

      අනේ අපිටත් උදව් කරන්න නොදැක්කා වගේ යන්න එපා😪

  • @buljaandvlogs175
    @buljaandvlogs175 ปีที่แล้ว +143

    සොයිසා මේන් රෝල් එක නියමට කරා❤😂😂😂😂 හිනා වෙලා පණ නෑ 😂😂

    • @wishwa9188
      @wishwa9188 ปีที่แล้ว

      Eththtmd

    • @hasithakelum9996
      @hasithakelum9996 ปีที่แล้ว +14

      ඒවට හිනාත් යනවද බං 🙂

    • @codniki
      @codniki ปีที่แล้ว +11

      මේවට හිනත් යනවද බන්

    • @Pronet-sl
      @Pronet-sl ปีที่แล้ว +6

      😂😂

    • @ino789
      @ino789 ปีที่แล้ว +6

      Eka Tama 😂❤

  • @udayakumara6893
    @udayakumara6893 2 หลายเดือนก่อน +3

    විනී සුපිරියට ම අද වීඩියෝ එකත් කරලා . සුපිරි ................❤❤

  • @rmpriyadarshika9880
    @rmpriyadarshika9880 ปีที่แล้ว +13

    බැනර් එක දැක්කම මැරෙන්න හිනා 😁😁😄😃😀

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT ปีที่แล้ว +32

    අම්මො අමල් අයියා ගොඩ කාලෙකින් ❤
    Vini Production මේකත් සුපිරි ❤
    වීඩියො එකක් එනකම් බලන් හිටියේ 😊

  • @kaushisooriyaarachchi4530
    @kaushisooriyaarachchi4530 ปีที่แล้ว +601

    මං ආසම බුවාගෙ ලොකු කොටසක්.කනත් ඇහුනෙ නැත්තම් තමා මරුම.😂😂😂 සුපිරිම චරිතෙ

    • @xrush_ff7038
      @xrush_ff7038 ปีที่แล้ว +3

      ❤🎉

    • @sumithrathnayaka3481
      @sumithrathnayaka3481 ปีที่แล้ว +11

      දැන් කන ඇහෙනවා යකෝ යකා කනට ගැහුවට පස්සේ

    • @warunalaksri1790
      @warunalaksri1790 ปีที่แล้ว +1

      Super bro

    • @SinhalaChat342
      @SinhalaChat342 ปีที่แล้ว +3

      ලස්සනම ලස්සන චැට් කතා බලන්න අපිත් එක්ක එකතු වෙන්න ☺

    • @sumithrathnayaka3481
      @sumithrathnayaka3481 ปีที่แล้ว

      @@SinhalaChat342 පලයං හුත්තිගෙ පුතෝ යන්න

  • @user-pp4ms6ez4v
    @user-pp4ms6ez4v ปีที่แล้ว +24

    විනී ❤අමල් ආදරෙයි හැමෝටම.අදත් සුපිරී..බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤❤❤

  • @haza2147
    @haza2147 ปีที่แล้ว +27

    අද නම් සුපිරියටම හිනා වුනා💯🤣🤣🤣🤣 ආදරෙයි Vini❤❤❤💪

  • @ashokamatharage3582
    @ashokamatharage3582 ปีที่แล้ว +174

    අමල් ආයෙත් ඇවිත්.දැන් ආයෙත් පරන විනී.හරිම සතුටුයි. කට්ටිය එකතුවෙලා ඉදිරියට යන්න.ජයවේවා !

  • @shana4280
    @shana4280 ปีที่แล้ว +26

    අපේ රැවුලා ආයෙ ආව එකනම් ගැම්මක් ❤😊✨️

  • @kumarilanka9298
    @kumarilanka9298 ปีที่แล้ว +4

    බැලුවා විනෝද උනා .බුදු සරණයි ඔයාල හැමෝටම .

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 ปีที่แล้ว +35

    සමහරු වගේ හිනා යන්නැයි කියල අමු කුනුහරප දාන් නැතුව මේ වගේ සරල ආතල් එකක් දෙන විනි සෙට් එකට ආදරෙයි පැලෙන්න ❤️

  • @manojpathmakantha608
    @manojpathmakantha608 ปีที่แล้ว +49

    අමල් අය්යා ආව එකට හරිම සතුටුයි..🎉
    හොද වැඩක් vini crew ❤.

  • @nethsara7998
    @nethsara7998 ปีที่แล้ว +1883

    ගුරුන්නාන්සෙලාට, සාමිලාට, බේබද්දන්ට අමල් අයියා තරම් ගැළපෙන එකෙක් නම් වෙන හොයාගන්න නෑ😁❤

    • @NadunLakkitha
      @NadunLakkitha ปีที่แล้ว +31

      ඇත්ත

    • @nisaladumith7522
      @nisaladumith7522 ปีที่แล้ว +23

      ඒක නම් ඇත්ත

    • @roshanindika8882
      @roshanindika8882 ปีที่แล้ว +17

      Aii bn nanata. Bipu ekata

    • @SinhalaChat342
      @SinhalaChat342 ปีที่แล้ว +15

      ලස්සනම ලස්සන චැට් කතා බලන්න අපිත් එක්ක එකතු වෙන්න ☺

    • @kaveekaveee
      @kaveekaveee ปีที่แล้ว +8

      Aththa

  • @sandaruwanwickramasooriya
    @sandaruwanwickramasooriya ปีที่แล้ว +2

    මරු මරු

  • @sajiththennakoon468
    @sajiththennakoon468 ปีที่แล้ว +183

    ඉස්සර වගේ දැන් jokes වලට වැඩිය හිනායන්නෑ. හොද වැඩක් කරමු ඉස්සරහට අමල් සහෝදරයත් එක්ක. Congratulations....❤

  • @shammikakaushalya3098
    @shammikakaushalya3098 ปีที่แล้ว +112

    සොයිසා ගෙ නම් බුලම තමා 😹😹....විනීලට ආදරෙයි හැමදාමත් ❤‍🔥👊

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +1

    Supiri set එක . 😍🔥👌 ජය වේවා

  • @silence709
    @silence709 11 หลายเดือนก่อน +2

    Supere bn

  • @Hewage973
    @Hewage973 ปีที่แล้ว +4121

    විනීලට ආදරේ අය මේ කොනට 😌❤️
    විනී නං like 👍
    වස්ති නං comment
    අවදානෙ දෙන්න ගායිස් 😂😂

  • @sudeshkumara4670
    @sudeshkumara4670 ปีที่แล้ว +152

    රැවුල් බාසුන්නැහේ දැකීම සතුටක්...අදත් සුපිරි...❤️❤️❤️

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි යාලුවේ

    • @sudeshkumara4670
      @sudeshkumara4670 ปีที่แล้ว +1

      @@allaahthedivinetruthallaah19 hodai..

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 ปีที่แล้ว

      @@sudeshkumara4670 :) :)

  • @disnakumari825
    @disnakumari825 ปีที่แล้ว +3

    කොයිතරම් බැලුව ත් එපා වෙන්නෙ නෑ නේ..❤❤😂😂මරූ....ආදරෙයි ජයවේවා 🎖️️🎖️️🔥🔥🔥

  • @user-ux6rr4zq2h
    @user-ux6rr4zq2h ปีที่แล้ว

    සුපිරියක් තමා හැමදාමත් .♥️🥺

  • @rash_2917
    @rash_2917 ปีที่แล้ว +115

    16:03 අමල් අයියා is back ❤️
    අදත් සුපිරි 😂❤️

  • @BillaBilla-oy4xi
    @BillaBilla-oy4xi ปีที่แล้ว +79

    විනී ප්‍රඩක්ෂන් හැම දාම වගේ සුපිරියක්, ගැම්මක් අල්ලමු 😼❤

  • @jktradingSL
    @jktradingSL ปีที่แล้ว +1

    විනී සුපිරි brothers ඔයාල සුපිරියටම කරනවා, good luck brothers❤❤❤

  • @dinindumadhuanjana4004
    @dinindumadhuanjana4004 ปีที่แล้ว +1

    අම්මෝ.. කාලෙකින් මෙහෙම එකක් ආවෙ. Superb

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +95

    "බුල් බුවා"ඒකනම් සුපිරියක් 👌😍විනිලගේ එකමුතුකම ගැනනම් හරිම ආඩම්බරයි ❤❤all the best vini team ❤❤👍👍👍

  • @sereenawihangarajani3494
    @sereenawihangarajani3494 ปีที่แล้ว +45

    අම්මෝ..සොයිසා..😂 මරු හැබැයි vini කියන්නේ ඉතිම් සුපිරියක් තමයි.👍🔥🔥 ආදරෙයි කොල්ලනේ..❤❤

  • @maheshdhanushka7911
    @maheshdhanushka7911 ปีที่แล้ว +94

    රට හොල්ලපු නමකි,විනී
    කතා කියමින් සමහරු බනී
    බහුතරයකගෙ සිත දිනාගනී
    ඒත් තව අලුත් එකක් ඉක්මනටම ඕනී අනීනීනී...😂❤

  • @sameerarajapaksha40
    @sameerarajapaksha40 10 หลายเดือนก่อน +2

    Vini නම් ආතල් තමා.....😂😂😂😂 ජය වේවා vi....❤❤

  • @ushanishashikala8250
    @ushanishashikala8250 ปีที่แล้ว +103

    අනේ අමල් අයියා කාලෙකින්😊❤️ විනී කියන්නේ ඉතිං ගැම්මක් තමයි 👌

  • @Glowacki-Francis
    @Glowacki-Francis ปีที่แล้ว +109

    හරි ම සුන්දරයි , හරි ම ලස්සනයි , කුනුහරුප නැතුව විනෝදාස්වාදය ❤
    තෙරුවන් සරණයි අයියලා ❤ රැවුලා අයියා ආපහු ආපු එක ලොකු සතුටක්.ජය වේවා ❤

  • @NamalSwarnalatha-ku4mp
    @NamalSwarnalatha-ku4mp ปีที่แล้ว +1

    සුපිරියක් තමා ❤😂 ආදරෙයි හෑමදාම 😅මේ වගෙ විඩියෝ හැමදාම ඔනි ❤❤❤❤❤

  • @ravindusandeep945
    @ravindusandeep945 ปีที่แล้ว +1

    එදා වගේම අදත් පට්ට😜👍 ජය වේවා

  • @SADEW-999
    @SADEW-999 ปีที่แล้ว +571

    විරාත් කෝලි 0 out වුනත් no ball කතාවනම් ඇත්ත 😂😂😂

    • @Hewage973
      @Hewage973 ปีที่แล้ว +23

      ඒ ඌ වැඩ්ඩා නිසා ඌ බිංදුවට ගිය දවසට ගොඩක් උන් ට්විටර් පවා දානවා 😊✌️

    • @gamingkenzoyt8808
      @gamingkenzoyt8808 ปีที่แล้ว +8

      😂😂😂

    • @adithyapiyumajith2663
      @adithyapiyumajith2663 ปีที่แล้ว +6

      😂😂😂

    • @sl.shadowgaming6440
      @sl.shadowgaming6440 ปีที่แล้ว +4

      😂😂

    • @fruitdeco
      @fruitdeco ปีที่แล้ว +2

      ​@@Hewage973 😂😂

  • @theducationhistory5730
    @theducationhistory5730 ปีที่แล้ว +478

    අද තමා මැරෙන්න හිනා.සුපිරිම චරිතයක්.අමල් අයියා දකිද්දි සතුටක් ඇති උනා.ආදරෙයි vini.ජය වේවා.

    • @INF.Dagaya.
      @INF.Dagaya. ปีที่แล้ว

      hina yanna bn melo rahk na hutta

    • @user-rh4ps1bo9w
      @user-rh4ps1bo9w 11 หลายเดือนก่อน

      @@INF.Dagaya. ow bn munta dan athal denaa ba vage

    • @Mihiya_vibe
      @Mihiya_vibe 10 หลายเดือนก่อน

      Me Subscribers pls❤

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 ปีที่แล้ว +3

    අමල් is back ❤❤❤ සුපිරියක් තමා විනී..❤❤ හදවතේ ඉන්නෙ

    • @madushani5761
      @madushani5761 11 หลายเดือนก่อน

      Hi kohomada hodinda Oyala chuti patiya sanipen innnawada

  • @user-fb9ec2or5q
    @user-fb9ec2or5q 6 หลายเดือนก่อน +2

    😘😘😘😘😘adarei vini 😘😘😘😘😘

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC ปีที่แล้ว +171

    සීයගෙ බැනර් එක දැකල තව පොඩ්ඩෙන් හුස්මත් හිරවෙනව😅😂මේක සුපිරි

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 ปีที่แล้ว +85

    මල ගෙදර බැනර් එක දැක්කාම හිනාව නවත්ත ගන්න බැරි උනා😂😂
    දැක්ක සුපිරිම බැනර් එක යකො ඒක 😹😹

    • @Akkaf
      @Akkaf ปีที่แล้ว

      ✌️✌️✌️✌️😂😂😂😂😂

    • @dharshanakumar6377
      @dharshanakumar6377 ปีที่แล้ว

      😂😂😂😂

    • @Hewage973
      @Hewage973 ปีที่แล้ว

      😂😂😂

  • @tharakakularathne9424
    @tharakakularathne9424 ปีที่แล้ว +21

    ඔක්කෝටම වැඩිය ආස අමල ආයෙත් දැක්කම... විනී මුල් පුරුක් හිනා වැහි....

  • @aravindasadaruwan7095
    @aravindasadaruwan7095 ปีที่แล้ว +1

    එක excellent

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +45

    අමල් අයියා ආයෙත් ඇවිත්... විනිලාගේ සුපිරිම වැඩක් ❤❤ සොයිසා මරු 👍👍👍

  • @udayangapriyadharshana5505
    @udayangapriyadharshana5505 ปีที่แล้ว +364

    වස්තිලා අශේන් වගේ නැතුව Restaurant එකයි වීඩියෝ වැඩයි දෙකම නියමට balance කරගෙන යනවා නියමයි ❤

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 ปีที่แล้ว +3

      Resturant එක මුන්ගේ නෙමෙයි...නම විතරයි...owner වෙන කෙනෙක්

    • @dulladm4601
      @dulladm4601 ปีที่แล้ว +3

      Brand name only

    • @HelloCoder348
      @HelloCoder348 ปีที่แล้ว +2

      Ashenta vitarayi resturant ekak thiyenne ituru deka brand name only

    • @ashokaa8999
      @ashokaa8999 ปีที่แล้ว +1

      නියමයි 👍👍👍👍මාරු වැඩක් 😂😂😂

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      @@lahiruanuradha4670 sira 🤣

  • @user-ju4we6ix6p
    @user-ju4we6ix6p 4 หลายเดือนก่อน +2

    මිනි බැනර් එකට හිනා ගියෙ මට විතරද😂😂😂😂😂

  • @kalumkumara1790
    @kalumkumara1790 11 หลายเดือนก่อน

    My favorite ❤️ අදරෙයි

  • @sadeekshapriyashan9730
    @sadeekshapriyashan9730 ปีที่แล้ว +50

    අද නම් හරි ම වෙලාවට දැන්මා ❤️😎

  • @roshini7707
    @roshini7707 ปีที่แล้ว +78

    අමල් ආයෙ ඇවිල්ලා.හරිම සතුටුයි.vini අදත් නියමයි.සුපිරියක්ම තමයි ඉතින්.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍good luck guys❤❤❤

  • @ishuchami7402
    @ishuchami7402 11 หลายเดือนก่อน +1

    සොයිස මරු😂

  • @sangeethkumara7341
    @sangeethkumara7341 ปีที่แล้ว

    සුපිරියක්

  • @bangtanlover4754
    @bangtanlover4754 ปีที่แล้ว +165

    මේ පාර අමල් අයියත් ඉන්න නිසා සුපිරියක් තමා 😎🤟ආදරෙයි විනීලට ❤️❤️❤️

  • @rajuprasanna8504
    @rajuprasanna8504 ปีที่แล้ว

    Video eka supiri thamayi

  • @chamithdilka2026
    @chamithdilka2026 11 หลายเดือนก่อน

    Video eka maru ..
    💙🤘😅😅..

  • @phoneforlife
    @phoneforlife ปีที่แล้ว +146

    කැමරා ශොට් ටික අගය කරන් නෑ කව් රුත් නිසල් ගහන ගේම❤❤

    • @Pabaya588
      @Pabaya588 ปีที่แล้ว

      අනේ අපිටත් උදව් කරන්න නොදැක්කා වගේ යන්න එපා😪

    • @zampa7722
      @zampa7722 ปีที่แล้ว

      Ub agaya krpn itin 😂

  • @SinhalaMotivationalSongs
    @SinhalaMotivationalSongs ปีที่แล้ว +36

    අඩේ..හ් අමල් අයියා...💙
    හරිම සතුටුයි අෑ...
    හරියන්නම ඔ්නි කොල්ලෙක්.. සැරටම දවසක..
    thank you..! vini production..! ❤❤❤
    අමාරුම කාලෙක අපි හැමෝවම සතුටු කරනවට.. 🌹🌹🥀🌹🌹

  • @roshanrathanyaka9757
    @roshanrathanyaka9757 ปีที่แล้ว

    සුපිරියි 😍😍

  • @sudathkeerthi
    @sudathkeerthi ปีที่แล้ว

    එලම විනි සුපිරි ❤
    ආයේ ඔය වගේ සුපිරි වැඩක් කරන්න💕❤😎

  • @aseemadusanka7543
    @aseemadusanka7543 ปีที่แล้ว +68

    අඩෝ,අමලනම් දැන් නියමෙට රඟපානවා..හැදිලා ගොඩක්...❤

  • @imeshwijesinghe3896
    @imeshwijesinghe3896 ปีที่แล้ว +107

    වැඩිපුරම සතුටු හිතුනේ අමල් අයියා ආයෙත් විනීලා එක්ක ඉන්නව දැක්කම. 🥺❤

    • @mihinduhansaka3043
      @mihinduhansaka3043 ปีที่แล้ว +1

      ඇයි මොකක් හරි සීන් එකක් ගියාද?

  • @ayeshadilani-gp1dc
    @ayeshadilani-gp1dc ปีที่แล้ว

    සුපිරි හිනා කාලා මැරෙන වැඩක් ඔනේ ඉස්සරහට👍

  • @kaushanihansamalikaushanih2024
    @kaushanihansamalikaushanih2024 ปีที่แล้ว

    විනී කියන්නෙ සුපිරියක් තමා ගැම්මක් ඈ🤘💓

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +431

    සෝබන නැති අමල් ආයිත් !!
    Restaurant එකයි වීඩියෝ වැඩයි දෙකම නියමට - Vini crew ❤

    • @Pabaya588
      @Pabaya588 ปีที่แล้ว +4

      අනේ අපිටත් උදව් කරන්න නොදැක්කා වගේ යන්න එපා😪

    • @nrschutta4825
      @nrschutta4825 ปีที่แล้ว

      Ape gedara enna karannam

  • @rangalakmal7392
    @rangalakmal7392 ปีที่แล้ว +358

    සොයිසගේ අද නම් කන ඇහෙනවා 😂😂 ආදරෙයි සෙට් එකටම ❤❤

    • @dogcat6135
      @dogcat6135 ปีที่แล้ว +8

      මමත් ඒක තමා හිතුවේ 😋😋😋😋😋😋😋😋😋😋

    • @kanishkanishan6007
      @kanishkanishan6007 11 หลายเดือนก่อน

      8888888888න්888න්න්න්න්888න්8888න්න්න්8888888 8න්8න්න්න්88888888න්8888 88888න්888888න්88 88න්න්88න්න්න්න්න්88888න්බ්න්8න්න්න්න්88න්න්න්න්8න්88ඉ8න්88888න්8888න්888888888 88888න්න්88න්8888 😅8888න්8න්😊8888888බ්8න්😊8න්😊8න්😊න්න්8ජ්8888888න්😊8න්න්න්න්😊බ්😊😊න්න්න්😊88 😅න්8 88න්😊8😊න්8න්888888 88888න්😊8න්888නින්88න්න්8න්න්න්😊88න්න්88න්8888න්න්න්😊888න්න්8න්න්න්න්න්8 8න්😊😊න්8888න්😊න්😊න්😊න්න්8න්8න්😊😊888😊88න්😊88න්න්😊8න්න්😊8888න්න්8න්88නි88න්8න්😊888888888😅බ්න්8බ්88න්😊888න්8 888888ඉ8න්න්න්😊න්8න්න්න්න්8න්8න්න්න්න්න්න්8න්88න්න්න්88888න්88න්😊8න්8න්888න්88888න්න්8න්888888888න්8න්8 😊8න්න්න්8න්8න්88න්88න්888න්😊න්න්න්😊😊න්න්8😊න්න්8න්😊😊න්න්න්න්😊න්😊න්😊8න්න්න්න්න්8න්න්න්888 😅න්88න්88න්😊8න්8න්න්න්😊88 8න්8න්8888න්න්න්න්න්😊න්න්නි8න්😊😊න්888888න්න්8න්8න්8😊න්8ඉන්න්😊88න්න්න්8න්88888න්න්න්න් 8 88ඉ8න්88න්න්8න්න්😊88 න්8න්න්😊😊න්8න්න්888න්88න්න්😊න්න්😊න්න්න්න්888😊න්8න්8888න්😊😊න්න්න්88888888න්88888න්8ඉ8888😅 න්88න්8888න්න්😊😊න්න්888න්න්8ඉන්😅8න්න්😅 88888න්න්😊8ඉන්😊88න්න්😊888න්න්😊888න්😅88න්88න්88888න්න්8😊න්න්න්888න්😊න්න්න්😅88න්න්😊න්8888 න්8 8න්😊න්8න්8😅න්8888න්න්8ඉ8ඉ88න්න්😊න්888න්88න්88888න්න්න්න්8න්න්88888න්😊😊න්8න්88ඉ8😊න්8න්88ක්ම් 8ම්.බ්බ්ව්ං 22:08 ංකො ම් 6ව්8 ල් න්න්😅8 88න්😊 න්න්8න්න්න්න්නි88න්😊න්😊8න්8න්න්88න්88😊න්88න් 888 8 😅8න්න්න්8න්88න්8න් න්න්8න් න්😅න්😅8න්න්න්😊8න්88න්😊න්න්😊න්න්න්8න්😊8න්88888න්ජ්න්8න්8න්😊8න්න්න්න්න්88888න්න්😊8න්8න්888න්න්8න්😊8න්😊න්😊88න්888න්888 ක්ක්ක්😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @PramodhNimsarabro01
      @PramodhNimsarabro01 10 หลายเดือนก่อน +2

      Ai eda yaka gahapu paren kana ahunane😂😂😂😂😂

  • @dilshan3804
    @dilshan3804 ปีที่แล้ว +1

    ❤එකනම් පට්ට

  • @user-ej9tl6tj3y
    @user-ej9tl6tj3y ปีที่แล้ว +1

    Amal aiya 🤩🤩🤩 kalekata passe . Supiri kollanee 😍

  • @user-yi2cn7vc7t
    @user-yi2cn7vc7t ปีที่แล้ว +20

    වෙනදා වගේම සුපිරියක් තාමා ආදරෙයි වීනී ❤️

  • @srisutiya4286
    @srisutiya4286 ปีที่แล้ว +109

    අමල් අවා කියන්නේ පට්ට දැන් විනි එක පහරක් තමයි ❤❤

  • @dagaya3090
    @dagaya3090 ปีที่แล้ว

    Maruuu ahhh hamadama oyala dana videos balanna balanna asayi

  • @nuwanisenanayake5311
    @nuwanisenanayake5311 ปีที่แล้ว

    විඩියෝ එකක් එනකන් හිටියේ හරිම ලස්සනයි💓💓

  • @heshandilruksha172
    @heshandilruksha172 ปีที่แล้ว +67

    මේ රැව්ල දැක්කම පට්ට හිනාවක් ගියා සතුටුයි ඈ..... ❤❤❤(vini)

  • @wasathikarunarathne4787
    @wasathikarunarathne4787 ปีที่แล้ว +223

    වස්ති කට්ටියට ආදරෙනම් comment විනිලට ආදෙරෙයි නම් ලයික් කරන්න

  • @sadewchamika7420
    @sadewchamika7420 ปีที่แล้ว

    සුපිරි 💗

  • @yashzcreation66
    @yashzcreation66 ปีที่แล้ว

    මේක නම් සුපිරි යකෝ ආයෙත් පරණ සෙට් එක එක්ක පට්ට වීඩියෝ එකක්

  • @SaNa_Official_
    @SaNa_Official_ ปีที่แล้ว +164

    රැවුලා ආව කියන්නේ ඉතිං සුරියක් තමා.. ආදරෙයි විනි සෙට් එකට. ❤️

  • @CHAMIKABEATS
    @CHAMIKABEATS ปีที่แล้ว +28

    මරු.. විනී කියද්දි හිනා යනවා.. 😂❤සුපිරිම සෙට් එකක්.. තව එකක් එනකම් බලන් ඉන්නේ..ඉක්මනටම ඕනෙ.. 😌🥵❤️

  • @pabasarasamarasinghe8814
    @pabasarasamarasinghe8814 ปีที่แล้ว

    පට්ට පට්ට 🥺😍තව එකක් ඕනී.....ලගදිම...........🙃🌸

  • @lahirupradeep6777
    @lahirupradeep6777 ปีที่แล้ว

    සුපිරි ❤️❤️❤️👍👍👍

  • @dilharalakshinidil
    @dilharalakshinidil ปีที่แล้ว +146

    විනි කියන්නෙ දැන් කාලේ බ්‍රෑන්ඩ් එකක්...❤🔥✌ වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 👊 ආදරෙයි විනි ❤

    • @yupunsilva4262
      @yupunsilva4262 ปีที่แล้ว +2

      පට්ට පඳුරු වේසි නැති තැනක් නෑ🖕

    • @maheshjayarathna5196
      @maheshjayarathna5196 ปีที่แล้ว +1

      manika

    • @dilharalakshinidil
      @dilharalakshinidil ปีที่แล้ว

      @@maheshjayarathna5196 ❤

    • @dilharalakshinidil
      @dilharalakshinidil ปีที่แล้ว +1

      @@yupunsilva4262 තොට මොකද භල්ලො මන් කොහෙ හිටියත්..ඇට මිදුළු සෙවල ගෝතයා 🤦😂

    • @Kavibanalanka172
      @Kavibanalanka172 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්❤අාදරෙයි විනි

  • @suran-gaya
    @suran-gaya ปีที่แล้ว +233

    සොයිසා ට Main Character එකක් දීපු එක නම් පට්ට....😂

  • @RanaRana-qj1ll
    @RanaRana-qj1ll ปีที่แล้ว

    සුපිරි

  • @brokenvideoeditor4484
    @brokenvideoeditor4484 ปีที่แล้ว +38

    විනි රැවුලා හුග කාලෙකින් . ගැම්මක් තමා ඉතින් 😎

  • @dew3402
    @dew3402 ปีที่แล้ว +24

    ආදරෙයි විනී....❤❤❤ තවත් දියුණු වෙන්න කස්ටිය.........😍

  • @SDmovei
    @SDmovei ปีที่แล้ว

    එලම තමා