Nadagamkarayo Episode 345 || ''නාඩගම්කාරයෝ'' || 17th May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2022
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...
    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Nadagamkarayo #නාඩගම්කාරයෝ #Teledrama #Swarnavahini
  • บันเทิง

ความคิดเห็น • 1.2K

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +744

    දියෝග බදුවා, ලයියා නියම කොල්ලො දෙන්නා. 💥සරා බිංදුවා නාවනකොට දියෝග බදුවා ලයියා දෙන්නගෙ හිනාව 😄.

    • @sarathbandara2161
      @sarathbandara2161 2 ปีที่แล้ว +4

      ගයිය කැරිය

    • @slvipofficial345
      @slvipofficial345 2 ปีที่แล้ว

      @@sarathbandara2161 ow

    • @chandanimalkanthi3457
      @chandanimalkanthi3457 2 ปีที่แล้ว +1

      අම්මෝ😂😂😂

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

    • @Polrotiya
      @Polrotiya 2 ปีที่แล้ว +1

      beira wewa mathak una mata!!!

  • @buddikasriyani2080
    @buddikasriyani2080 2 ปีที่แล้ว +410

    දියෝග and ලයියා නියමයි .සෙට් එක එකතු උනා නේහ්..😎බින්දුසිරි සුබ නැකතින් නාවනවා 😶

  • @priyanganipushpa2571
    @priyanganipushpa2571 2 ปีที่แล้ว +137

    අද නම් ආසාවෙන් බැලුව..එපා වෙන සීන් එකක් තිබුනෙම නෑ..ලයියා,දියොගබදු දෙන්නාට අපේ ස්තුතිය ..

  • @h.k6731
    @h.k6731 2 ปีที่แล้ว +258

    අම්මෝ මුල ටික 😱😱 ආයෙ ආයෙ බලන්න හිතෙනව. ගරිල්ලා සටන් නියමයි. සරා, කවඩියා 👍👍. ධර්මප්‍රිය ඩයස් මහත්මයා අද scene එකට ලොකු කැපකිරීමක් කරල. respect 🙏.

    • @diyonaadewfernando3677
      @diyonaadewfernando3677 2 ปีที่แล้ว +6

      E unata sarage gahilla thathvika nane melo rahak na 😂😂😂

    • @hmpodiralahamy8894
      @hmpodiralahamy8894 2 ปีที่แล้ว +1

      @@diyonaadewfernando3677 fff

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว +1

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

    • @user-kd7yf8ir9q
      @user-kd7yf8ir9q 8 วันที่ผ่านมา +1

      Jwkwkhsjj
      🎉​@@diyonaadewfernando3677

  • @ksenarathne
    @ksenarathne 2 ปีที่แล้ว +381

    මං හිතුවෙ මඩුවට ගිනිතිබ්බට පස්සෙ බිංදුසිරිට ගහන එක සති 2ක් විතර අදී කියලා.දවස් 2න් සිද්දිය ඉවරයි❤️දැන් කතාව හොදයි❤️අද skip කරන්ඩ තිබ්බෙම නැ.
    1:20 , 3:15 සද්ද නැතුව ගහපු ගරිල්ලා ගේම තමා නියම🔥😁

    • @wasanthaweerakkody5065
      @wasanthaweerakkody5065 2 ปีที่แล้ว +8

      ලොකු බලපොරොත්තු තියා ගන්න එපා ..සර්දා හොද වෙලා නෙවෙයි .....බින්දුසිරි යවලා කුකුලාව ගෙන්නන්නයි හදන්නේ.ඒකයි

    • @pcspictures312
      @pcspictures312 2 ปีที่แล้ว +5

      @@wasanthaweerakkody5065 ඒකනම් ඇත්ත... අපිට තියෙන ආදරේකට නෙවෙයි... නැත්තම් මේක කොහොමත් සති 2ක් විතර අද්දනවා😂

    • @TM-kb7gy
      @TM-kb7gy 2 ปีที่แล้ว +12

      😁මේක ගහල තියෙන්නේ ගෝට ගමට ගහපු එක අල්ලලා කියලා හිතෙන්නේ මට විතරද 😁ගගේ දාල නාවල එහෙමත් ගත්ත 😂

    • @sajithnuwan3689
      @sajithnuwan3689 2 ปีที่แล้ว +1

      ඒක ඇත්ත අද තමයි ගොඩක් දවසකට පස්සෙ. අද තමයි ස්කිප් නොකර බැලුවෙ

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

  • @shen_boy671
    @shen_boy671 2 ปีที่แล้ว +150

    දියෝගබදුයි ලයියයි සරාලත් එක්ක එකතු වෙද්දි පට්ට ගැම්මක් තියෙන්නෙ.😍

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +125

    තෙලිජ්ජවිල බිංදුසිරි.කරඩුතැන්නේ සරාගෙන් සුපිරිපරි ඉතිරෙන්න කෑව නේද ...දිගෝග ටැස් .සහ ලයිල නියමයි .අදත් කතාව ලස්සනයි ..ආදරෙයි හැමදාම නාඩගම්කාරයන්ට .❤❤❤

  • @Madaramadushini6908
    @Madaramadushini6908 2 ปีที่แล้ว +193

    අද කතාව පට්ට කිසි ඇදිල්ලක් නෑ එක එපියෙන් ඔක්කොම ක්ලොස් ❤ මෙන්න මෙ වගෙ වෙගෙන් කතාව දෙන්ඩ ඔනෙ එතකොට තමා ගති ❤❤️‍🔥

    • @sriyanthalakshman6691
      @sriyanthalakshman6691 2 ปีที่แล้ว +1

      madara mk

    • @knightrider2065
      @knightrider2065 2 ปีที่แล้ว +1

      eewunata waliya poddak digata thibbanam hodai

    • @sriyanthalakshman6691
      @sriyanthalakshman6691 2 ปีที่แล้ว

      mk

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

    • @sl1734
      @sl1734 2 ปีที่แล้ว

      ගැම්මක් තමා සහොදරයා 😄😄😄😄😄

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +198

    දියෝග බදුවයි ලයියයි සාදරේන් පිලිගන්නවා සාරා කොලුවගේ පැත්තට පට්ට දැන් කතාව ඔහෝම ඔය වගේම ලස්සන අවසානයක් ඕන ✊🔥බින්දුසිරි මේදා පොටෙනනම් left තමා 🖖👍😁පට්ට සතුටුයී ඈ 😉😉

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +64

    අමිමෝ පෙරැමි පුරාගෙන බලං හිටිය දිනය උදාවිය 🤣🤣💃💃🤸 දීයෝග tax & ලයියා පට්ට පට පට ඈ.

  • @ushanmobile9413
    @ushanmobile9413 2 ปีที่แล้ว +28

    නරක ඇසුරෙ හිටියත් සමහර මිනිස්සු ඒවා තේරුම් අරන් හොද විදියට ජීවත් වෙන්න කැමතී අවසානයේ දියෝග බදු හා ලහියා හරිම පාරට ආවා කතාවක් උනත් ගොඩක් සතුටුයි ජයෙන් ජයම වේවා නාඩගම්කාරයෝ 😍😍

  • @sachinthajayasinha9166
    @sachinthajayasinha9166 2 ปีที่แล้ว +183

    අද බින්දුසිරිට ගහග්දි අපු ගැම්ම පට්ට අද කොටස අයෙ සුපරි පරි ඉතිරි ❤️😍

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +247

    අප්පා දියෝගබදු පැත්ත වෙනස් කල වගයි.. එල.. 😁😁👍

    • @sriyanthalakshman6691
      @sriyanthalakshman6691 2 ปีที่แล้ว +1

      mk

    • @sriyanthalakshman6691
      @sriyanthalakshman6691 2 ปีที่แล้ว

      kawshalya mk

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

    • @sriyanthalakshman6691
      @sriyanthalakshman6691 2 ปีที่แล้ว

      koi

    • @geethakumari5842
      @geethakumari5842 2 ปีที่แล้ว

      🙄🙄

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +234

    එදා බේරේ වැවෙන් නාපු අයට බිංදුවා නාවන හැටි දැක්කහම ඒ සිද්ධිය මතක් වෙනවා එහෙම ඇති නේද 😜

  • @madushanitharangika6549
    @madushanitharangika6549 2 ปีที่แล้ว +70

    අදනම් මරේ මරූ ආසාවෙන් බැලුවා බිංදුවාට නියම වැඩේ තමයි උනේ 🤣🤣

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +545

    බිංදු සිරියා වගේ කවුරුත් කියනදේ අහන් නැතුව පංඩිතකං කරන්න ගිහින් හැමදාම නාගන්න කෙනෙක් නම් කරන්න 😆
    හරිම කෙනා නම්කර නානක්කාගේ ඇටමාලයක් දිනාගන්න😜

    • @Kumari160
      @Kumari160 2 ปีที่แล้ว +11

      රනිල් වත්ද 🤣

    • @srilanka3818
      @srilanka3818 2 ปีที่แล้ว +30

      ඇයි කුරැනැගල ජොනි කට විතරයි කැවා කැමනක් ජාත්‍යන්තර සම්මාන

    • @nirashi7540
      @nirashi7540 2 ปีที่แล้ว +5

      Oya...🤣🤣🤣

    • @UMA-jz8hc
      @UMA-jz8hc 2 ปีที่แล้ว +2

      Maithripala sirisena...

    • @slpt1028
      @slpt1028 2 ปีที่แล้ว +15

      රිවස් නන්දෙ තමයි ඉතිං

  • @isuruindunil9823
    @isuruindunil9823 2 ปีที่แล้ว +41

    දියෝග බදුලත් දැන් හොඳ මාර්ගයකට වැටිලා තියෙන්නෙ..අපිටත් පුලුවන් වැරදි කරනවනම් ඒවාගෙන් ඈත් වෙලා යහපත් මාර්ගයකට එන්න..වටිනා උපදෙස් දෙන කාලීන නාට්‍යයක් නාඩගම්කාරයෝ ❤️

  • @masonmatt9117
    @masonmatt9117 2 ปีที่แล้ว +55

    දියෝගබදුවා, ලයියා නියමයි ආහ්..
    එලම එලම..
    ආදරෙයි උබල දෙන්නටත්. ❤️

  • @podi4449
    @podi4449 2 ปีที่แล้ว +93

    හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ.අදනම් බින්දුසිරි බලකාය ඉවරයි...ඒ බලකායෙන් දියෝග tax සහ ලයියා අයින් වී සරාගේ පොල් ලෙලි බිස්නස් එකට උදව් වෙයි කියලා හිතෙන්නේ මට විතරයිද? අරගලයට ජය වේවා 💪🤜🤛💪

  • @maragodathushantha4187
    @maragodathushantha4187 2 ปีที่แล้ว +12

    දියෝගුබදු, සරා, .. වාද බේද ඕන නෑ.. හැමෝම එකතුවෙලා එකම ගමනක් යමු..ජයවේවා

  • @MalindaG
    @MalindaG 2 ปีที่แล้ว +123

    දියෝග Tax සහ ලයියා සරාල සමග එකතු වෙයිද? අද නාඩගම්කාරයෝ තුළින්... 😍❤️😇👏👏👏👏👏

  • @anandaneeyasinhalacinema7578
    @anandaneeyasinhalacinema7578 2 ปีที่แล้ว +102

    අද නියමයි. සරා ඇතුළු කට්ටියගේ වැඩ දෙතුන් පාරක් බැළුවා.
    දියෝග tax හා ලයියා එකතු වුන එක නියමයි.
    ධර්මප්‍රිය ඩයස් මහතා ගේ රංගනය හා කැපවීමට අපේ ආචාරය.

  • @nadeekadarshani5695
    @nadeekadarshani5695 2 ปีที่แล้ว +99

    මාව හොස්පිටල් අරන් යන්න අයියෝ...😂😂😂😂😂කො කො අද කොටස බලන්න උන්න අය ආ.. කට වහපිය😂😂😂😂

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +20

    නියමයි සරා ඇතුළු කණ්ඩායම ලස්සනයි අදත් ආදරෙයි හැමෝටම

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +78

    සරාලගේ පැත්තට දියොගේබදු සහය දිම
    නම් මරු..
    අද දේශපාලනයත් ඒ වාගේ තමයි🤣

  • @chethu6414
    @chethu6414 2 ปีที่แล้ว +199

    අද තමයි බින්දු හරියටම ඉගෙන ගන්නෙ සරාලත් එක්ක හැප්පුනහම මොකද වෙන්නෙ කියලා 😂😂

    • @soldier2927
      @soldier2927 2 ปีที่แล้ว +1

      එකනේ නේද ඔයා තමා හොදටම කරේ 😜

    • @anushikamihiranga8858
      @anushikamihiranga8858 2 ปีที่แล้ว +1

      😂😂❤

    • @sarathbandara2161
      @sarathbandara2161 2 ปีที่แล้ว

      කැරි ගැහිල්ලක් ගැහුවෙ නේ

    • @user-kc6rm4kb5w
      @user-kc6rm4kb5w 2 ปีที่แล้ว +1

      අන්න ඒකයි නේද බන්

    • @travelsrilanka2020
      @travelsrilanka2020 2 ปีที่แล้ว +1

      අනිවා ..
      දැන් නාඩගම්කාරයෝ teledrama එක පට්ට ..✌️🤘

  • @sachisew2746
    @sachisew2746 2 ปีที่แล้ว +48

    මාව හොස්පිට්ල් එකට දාන්න අයියෝ🤣🤣🤣🤣 මතක් උනා සරෝ අදනම්

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +69

    සරාට පදමට ඔත්තුව දීලා තෙලිජ්ජවිල සෙට් එකට ෆ්‍රී තෙල් ටික දීලා 😂😂 ෆ්‍රී ට්‍රාන්ස්පෝට් දුන්න සරා , දියෝගබදු ඇතුලු කල්ලියට උත්තමාචාරය 😂😂❤️❤️

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +78

    "එ් එ් එහෙම කරන්න එපා බං මාව අතෑරපං සරා" . බිංදුසිරියා මෙදාපාරනම් ඉවරෙටම ඉවරයි.😂😂

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 2 ปีที่แล้ว +20

    ෂා අද තමයි මරු.... ❤️ සරාලා + දියෝග Tax & ලයියා

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +7

    කවඩියගේ සරම දැම්මම අරුට සිහි නැතිවුනාද

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +70

    අයියෝ මටනම් පේන්න බැනෙ කුකුල් කෙලී..ගිරිය කඩාගෙන වැලලෙනවනෙ,,,අයියො සද්දාමංගල මහත්තයෝ,ඒකිගෙ කට අඩුවෙන චරිතයක් නැද්ද,,,

    • @seethaseetha6797
      @seethaseetha6797 2 ปีที่แล้ว +12

      ඵ්ක ඇත්ත දැන් නම් මාලන්ගේ චරිතෙයි සිගිතිගේ චරිතෙයි ඵපා වෙලා තියෙන්නේ සාරලා නිසා බලනවා

    • @amandirathnayake5651
      @amandirathnayake5651 2 ปีที่แล้ว +4

      එක ඇත්‍ත කන රිදෙනවා...මේකිගේ ටින් බෙලෙක්ක කට හඩට

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

    • @kamalananayakkara4709
      @kamalananayakkara4709 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

  • @tharushathathsara888
    @tharushathathsara888 2 ปีที่แล้ว +93

    අද රාත්‍රී 9.30 යේදී ඇති සුභ නැකතින් බිංදුසිරිව ස්නානය කරවනු මැනැවි...😹😹
    අද බිංදුසිරි නානවා නෑවිල්ලක් මුළු ජීවිතේටම 😌😂💔

  • @milinaruchirani9551
    @milinaruchirani9551 2 ปีที่แล้ว +98

    අද කතාව නිකන් අපිට ජිවිතේට සමබන්දතාවයක් තියාගන්න බැරි ඉන්දියාව එක්ක එකතු වෙලා බංගලාදේශයට දුවන්න ගහපු මැච් එක වගේ 🤣

    • @damiyacreations2558
      @damiyacreations2558 2 ปีที่แล้ว +1

      ආන්න හරි ❤😝

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

    • @EvilCookieYT
      @EvilCookieYT 2 ปีที่แล้ว

      😅😅

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +39

    බිංදු සිරිට මරු 😂😂😂
    වැඩේ 😂😂 උනේ හොඳ
    වැඩේ 😂😂 ලස්සනයි ❤️ අදත්
    නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥

  • @ksenarathne
    @ksenarathne 2 ปีที่แล้ว +40

    හැත්තෑපන්දාහකට වඩා මේක live බලාගෙන ඉන්නවා. ටෙලිනාට්‍යයක් youtube live මෙච්චර බලනවා දැක්කමයි

  • @WMKD001
    @WMKD001 2 ปีที่แล้ว +29

    හිතුවට වඩා ඉක්මනින් වෙන්න තියන දේවල් වෙනවනෙ බොලේ..😊

  • @thisanka7091
    @thisanka7091 2 ปีที่แล้ว +115

    තියෙන ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙන්න කියලා " නාඩගම්කාරයෝ " බලන්න ආවම ඒකෙ උන්ට ඊට වඩා ප්‍රශ්න..🙄🙄😪😪🤣🤣🤣🤣🤣🤣

    • @maleeshaprasad9930
      @maleeshaprasad9930 2 ปีที่แล้ว +3

      අම්මප බන්

    • @samansaman829
      @samansaman829 2 ปีที่แล้ว +1

      😃😃😃😃

    • @ayshasrilanka4018
      @ayshasrilanka4018 2 ปีที่แล้ว +1

      Yes yes

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว +2

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +7

    අම්මෝ බිංදු නෑවා සුපිරි වතුර ටිකක්, ලයියා සහ දියෝගබදු පැත්ත මාරු කලාට ස්තුතියි අරගලයට ජයවේවා 👍👍👍👍🇱🇰🙏🙏

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 2 ปีที่แล้ว +47

    අන්න එහෙමයි ගමේ උන් පිට උන්ට ගමේ එකාට කෙලින්න දෙන්නෙ නෑ ඒකට අපේ උන් ඒක දිහා බලන් ඉදලා ගෙදර බඩුත් උස්සන් යනවා 😁😁😁😁😁😁

  • @woweverythingisinonplace9742
    @woweverythingisinonplace9742 2 ปีที่แล้ว +30

    බින්දුවටනම් ගහන්න ඔනේ 🤟😵‍💫

  • @ajanthadassanayake3619
    @ajanthadassanayake3619 2 ปีที่แล้ว +33

    අපේ ගජ මෑන් කතාවෙ නැත්තෙ ඇයි.හරි පාළුයිනෙ.

    • @harshasandaruwan2605
      @harshasandaruwan2605 2 ปีที่แล้ว

      ලගදිම එනවා. වෙනස් වෙලා

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว +1

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +40

    අද කනවා සෙටි එකම සුපිරියට😃😃😃

  • @neron2448
    @neron2448 2 ปีที่แล้ว +37

    සරා තෙලිජ්ජවිල එකෙක්ට ගහන ගැහිල්ල.👊 සෙට් එක ගස් බැඳලා.😄 බිංදුසිරියව පාරෙ අරන් යන විදිය. සරා නම් මාරයි.🔥

  • @channakumara8561
    @channakumara8561 2 ปีที่แล้ว +26

    සිරිසේන තමා හොදම සමාජ කතිකාවත

  • @lakshandissanayake3054
    @lakshandissanayake3054 2 ปีที่แล้ว +41

    ඔය ඉතින් ඔයාලට සපෝර්ට් එකක් දෙන්න හැදුවමත් සැකකරනවනේ..😁
    හම්මෝ දියෝගබදු..😂

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +21

    නාඩගම්කාරයෝ තුලින් සමාජයේ ඇත්ත පෙන්නා දෙනවට බෙහෙවින් ස්තූතියි 🙏අරගලයට ජයවේවා ✌️✌️

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +49

    තෙලිජ්ජවිලෙන් කියලා රගපාන්න ආපු අලුත් සෙට් එකේ ලීඩගේ ඇක්ටින් මරු 💚💚 ඒවගේම බිංදුසිරියා අද කරපු ඒ කැපවීමත් මරු 💚💚

  • @niroshanniroshan6617
    @niroshanniroshan6617 2 ปีที่แล้ว +4

    සුපිරි

  • @dilaentertainments9075
    @dilaentertainments9075 2 ปีที่แล้ว +30

    අද කතාවනම් නියමයි. දියෝගබදුලත් නරක වැඩ අත් ඇරලා සරාලගේ පොල් ලෙලි ව්‍යාපාරෙට එකතු වුනොත් හොදයි.

  • @asithask5270
    @asithask5270 2 ปีที่แล้ว +12

    අදනම් මරු 👌

  • @Sehan__wije
    @Sehan__wije 2 ปีที่แล้ว +55

    අම්මෝ 😂😂 තේලිජ්ජවිල බින්දු සිරි 😂😂 අම්මෝ කෑ වනේ කරඩුතැන්නේ සරාගෙන් 😂

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      This is the type of scene the young men folk want, a fight💪🏿🤺

  • @nelumdck6168
    @nelumdck6168 2 ปีที่แล้ว +7

    කතාව පටන් ගන්න කලින් පපුව ගැහුනා දෙයියනේ පට්ට සතුටුයි සරාලයි , ලයියලයි එකතු උන එක ගැන ❤️

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +30

    බින්දුසිරිව හොස්පිටල් දාන්න අයියෝ 😂😂🤗

  • @hutan7002
    @hutan7002 2 ปีที่แล้ว +10

    සරාලගේ ගරිල්ලා ගේම් එක පට්ට

  • @erandikasanjiwani2060
    @erandikasanjiwani2060 2 ปีที่แล้ว +10

    දියොගබදු හොද මගට එයි.සාරාලත් එක්ක දිගටම ඉන්න තියෙන්නෙ .මේ නාට්‍යයේන් ජිවිතෙට හොද පාඩමක් ඉගෙන ගන්න පුලුවන් .

  • @artcafewithau3460
    @artcafewithau3460 2 ปีที่แล้ว +37

    දියෝගබදු සරාලත් එක්ක එකතු වෙලා වගේ 🤭🤭
    බිංදුසිරිට බේරේ වැවේ ස්නානයක්ද දන්නෑ 🤭😂😂

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +40

    අත් දෙක බැද කට කළු රෙදි කෑල්ලකින් බැද සුභ මොහොතින් 9:30 ට බින්දු හෙවත් තෙලිජ්ජ වෙල බින්දුසිරි ස්නානය කරනු මැනවි 😁

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +4

    Mage ratta අරගලය භූමියේ inna duwa දරුවන් ta jesu pitai hamdamth .අරගලයට jaya වේවා

  • @aravindasenarathna3183
    @aravindasenarathna3183 2 ปีที่แล้ว +73

    මට මතක් උනෙ ගොල්පෙස් අපෙ කොල්ලො කෙල්ලෙන්ට ගහලා වැඩ වරද්ද ගත්ත සෙට් එක උන් වගෙමයි මුනුත් 💪💪💪🤣🤣🤣🤣

  • @ulindu.025
    @ulindu.025 2 ปีที่แล้ว +32

    බිංදුසිරි=කහඳගම 😂🤭🥀

    • @blackeaglesmusic2881
      @blackeaglesmusic2881 2 ปีที่แล้ว +2

      මාව හොස්පිටල් ගෙනියන්න අයියෝ...😂

    • @jeewapathirana4392
      @jeewapathirana4392 2 ปีที่แล้ว +1

      @@blackeaglesmusic2881 😂😂😂❤️

    • @s.n642
      @s.n642 2 ปีที่แล้ว +1

      😁😁😁😁

    • @ulindu.025
      @ulindu.025 2 ปีที่แล้ว +1

      @@s.n642 😂👍

    • @ulindu.025
      @ulindu.025 2 ปีที่แล้ว

      @@blackeaglesmusic2881 😂

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 ปีที่แล้ว +33

    ❤️❤️❤️අද තමයි බින්දු සිරි thaligawela sat එක supari pari kamak කන්නේ ❤️❤️❤️ ගොඩක් ආස කතාවක් ❤️❤️❤️

  • @rathnayakamxs4067
    @rathnayakamxs4067 2 ปีที่แล้ว +5

    wow

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +21

    කෝමහරි දියෝගබදුල හොඳ මගට ආපු එක ගැන නම් සතුටුයි දැන් සරල ගේ පොල්ලෙලි බිස්නස් එක තවත් ඉස්සරහට දියුණු වෙයි සාමාජිකයෝ දෙන්නෙක් වැඩි වෙනවා

  • @tharukaeranda7844
    @tharukaeranda7844 2 ปีที่แล้ว +13

    දියෝගබදු සරා එක්ක පොල් ලෙලි මඩුවෙ වැඩ කරන දවසත් ලගදිම එයි.

  • @deshanyt9575
    @deshanyt9575 2 ปีที่แล้ว +5

    විනාඩි 25 ....111k views

  • @lakshandissanayake3054
    @lakshandissanayake3054 2 ปีที่แล้ว +13

    දියෝගබදු,ලයියා සුපිරි..❤️

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +20

    දැන් නම් ආයෙත් කතාව ලස්සන වෙයි වගේ

  • @aadithyavlogs199
    @aadithyavlogs199 2 ปีที่แล้ว +28

    දියෝග බදුවයි ලයියයි සරාට උදව් කරනවා..මරු මරු ❤️❤️❤️❤️👍👍🤟🤟අද බින්දුසිරි ඇන්ඩ් තෙලිජ්ජවල මැරයො සෙට් එක ලෙෆ්ට්...😂😂😂😂🤣🤣🤣😄😄😄

  • @helalankaproduction8730
    @helalankaproduction8730 2 ปีที่แล้ว +19

    ada තමා ආසම කොටස ♥️♥️

  • @deshanyt9575
    @deshanyt9575 2 ปีที่แล้ว +6

    සරා is back

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +12

    දියෝග බදුට හා ලය්යාට අපේ සෙට් එකට සහයෝගය දක්වපු එකට අපේ ප්‍රනාමය 🥰

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +11

    මොනවා උනත් දියෝග බදුයි ලයියයි සුපිරි ❤️

  • @pitarkinsly5193
    @pitarkinsly5193 2 ปีที่แล้ว +35

    අපිත් සෙට් වෙනවා හැමදාම නාඩගම කාරයෝ බලන්න ඒත් නාට්‍ය 8.30 පටන් ගන්නවා නම් හොදයි නේ 😍😍🥰💪🤪❤️

  • @danukaoutomakanical2858
    @danukaoutomakanical2858 2 ปีที่แล้ว +22

    අද නාඩගම්කාරයෝ එකේ සිද්දිය දිහෑ බැලුවම පේන්නේ ගෝල්ෆේස් එකේ අර්ගලේ කොලොන්ට ගහලා කුඩාරම් වලට ගිනිතිබ්බ විදිහ කාලකන්නි රාජපක්ෂලත් කරන්නේ මේ වගේ කුප්පැහි වැඩ තමයි

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 2 ปีที่แล้ว +6

    කුකුළා මුදලාලි එන්න යන්නේ

  • @AVIYA279
    @AVIYA279 2 ปีที่แล้ว +30

    දියෝග බදු සාරා එකතු වෙලා කියන්නේ මරු ❤️

  • @explorewithbunny3609
    @explorewithbunny3609 2 ปีที่แล้ว +13

    ගාමිණී film එකේ අවසන් යුද්දෙ වෙලාවෙ train වෙච්ච ගම්බට්ටො ටික කැලේ හැංගිලා ඉදලා කොටි එද්දි සද්ද නැතුවම උන්ව මරපු කෑල්ල මතක් වුනේ මට විතරද 🤩🤩🔥

  • @gayanilakmali7547
    @gayanilakmali7547 2 ปีที่แล้ว +2

    දියෝග ටැක්ස්ගේ හිනාව යකෝ.පල් හිනාවක් දැමිමෙි.😂😂😂

  • @k.k.y.p.d.kanuhas3176
    @k.k.y.p.d.kanuhas3176 2 ปีที่แล้ว +37

    අප්පච්චි ඉල්ලන්න ආව අයට උන එකේ අනිත් එක තමයි තෙලියො ටිකට උනේ නේද 🙂😅😅

  • @kavishsathsara7533
    @kavishsathsara7533 2 ปีที่แล้ว +11

    එල එල පට්ට පට්ට පට්ට පට පට ඈ සුපිරි එපියක් අද යන්නේ 🤩

  • @gayansandaruwan1997
    @gayansandaruwan1997 2 ปีที่แล้ว +8

    නියමයි අද කොටස අදරෙයි නාඩගම් කාරයෝ හැමෝටම බුදුසරණයි ❤❤❤

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y 2 ปีที่แล้ว +13

    සෙට් එකක් ගියසතියෙ ගෝටාගෝගමට ගහන්න ගිහින් කෑවා. තව සෙට් එකක් මේ සතියෙ කරඩුතැන්නට ගහන්න ගිහින් කෑවා..

    • @s.n642
      @s.n642 2 ปีที่แล้ว

      😁😁

  • @Buddhini123
    @Buddhini123 2 ปีที่แล้ว +15

    දියෝග tax and ලයියා තමා හොඳටම කරේ...... ❤❤❤❤

    • @anushikamihiranga8858
      @anushikamihiranga8858 2 ปีที่แล้ว

      නෑ නෑ ඔයා තමයි හොදටම කරේ.....❤❤❤❤

  • @nipunsithara3407
    @nipunsithara3407 2 ปีที่แล้ว +13

    පාට ඇඳුම් ඇඳගෙන උසාවි යනව දැක්කමයි බං 😅😅😂😂

  • @raguwaran8143
    @raguwaran8143 2 ปีที่แล้ว +5

    👍👍පට අද කොටස සරලා ටිමි එක සුපිරි👍

  • @kulinduvlogs
    @kulinduvlogs 2 ปีที่แล้ว +2

    මෙයත් එක්තරා ආකාරයකට රජයේ වර්තමානයේ තත්ත්වය නිරූපණය කිරීමක්

  • @malshanvilochana9579
    @malshanvilochana9579 2 ปีที่แล้ว +7

    බලන් ඉදපු මගෙ ඇගත් නලියෑව බිංහුවට ගහනව දැකල 😂.ගැම්මක් තමා ඈ අදනම් 🤩❤

  • @bb-wv3te
    @bb-wv3te 2 ปีที่แล้ว +20

    කොලඹ බේරේ බයියෝ නාපු වැව කරඩුතැන්න බින්දු නාපු ඇල

    • @youtubetravel8332
      @youtubetravel8332 2 ปีที่แล้ว +3

      Ammo yakoo ඒක 😅😅🤣🤣🤣🔥

    • @yesboss798
      @yesboss798 2 ปีที่แล้ว +2

      Ade Sara wadi kahadayo

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️🙂🙂🙂🙂🙂🙂

    • @TharngaSandaruwan-sp1fu
      @TharngaSandaruwan-sp1fu หลายเดือนก่อน

      😂

  • @sankakumara7906
    @sankakumara7906 2 ปีที่แล้ว +24

    පරණ මඩුව මතක් වෙනවා ,,😔💞

    • @anushikamihiranga8858
      @anushikamihiranga8858 2 ปีที่แล้ว

      ඔයාල ගෙදරද

    • @sankakumara7906
      @sankakumara7906 2 ปีที่แล้ว

      @@anushikamihiranga8858 ඕ

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

  • @Backpackers9898
    @Backpackers9898 2 ปีที่แล้ว +10

    කුකුලා මේ නඩුවෙන් නිදහස් ආ❤️🥳

  • @romalhathurusinghe8609
    @romalhathurusinghe8609 2 ปีที่แล้ว +15

    හැමදාම දෙන රැම්බො සීන් වලට වඩා අද දීපු කොමාන්ඩෝ ගේම සුපිරී.. 😅👍🏼

  • @himathsandeep5490
    @himathsandeep5490 2 ปีที่แล้ว +15

    5 දෙනම සුරයො 😂😂

  • @withsajee...6175
    @withsajee...6175 2 ปีที่แล้ว +38

    තෙලිජ්ජවිල කොල්ලාගේ හුස්ම හිර වෙන්න ඇති. කවඩියාගේ සරමෙන් වහද්දි....😜

  • @chanakamaduranga248
    @chanakamaduranga248 2 ปีที่แล้ว +4

    සරාගේ පොල්ලෙලි බිස්නස් එකට අලුත් සේවකයෝ දෙන්නෙක්.දියෝගබදු සහ ලයියා ❤

  • @manujadhananjaya6240
    @manujadhananjaya6240 2 ปีที่แล้ว +7

    ආදරෙයි දියෝගබදු 💪🏻❤️

  • @hera-9719
    @hera-9719 2 ปีที่แล้ว +38

    නාඩගම්කාරයෝ❤❤❤❤❤❤

    • @shenayamadhuwanthi
      @shenayamadhuwanthi 2 ปีที่แล้ว

      හේරා ❤️

    • @tharuboy2877
      @tharuboy2877 2 ปีที่แล้ว

      හේරා කතාව ගැන් ලියන්න හිතෙන්නෙ නෑ නේද

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️

  • @sedinividarshana5337
    @sedinividarshana5337 2 ปีที่แล้ว +6

    දියෝග බදුවයි සාරයි යඑවෝ වෙලා ලස්සනයි

  • @wizff
    @wizff 2 ปีที่แล้ว +45

    හැබැයි මේපාර වලිය ගිඩක් දිකට තිබ්බෙ නෑ. කලින් ගිය වලි නම් එපසොයිඩ් 3 ක් විතර ගියා .මොන්ව උනත පට්ට කතාව ❤️

  • @diki8687
    @diki8687 2 ปีที่แล้ว +20

    අරගලය වෙනුවෙන් කැපවෙන සියලූම දෙනාට සුබ පැතුම්

    • @sriyanthalakshman6691
      @sriyanthalakshman6691 2 ปีที่แล้ว

      Dilki Hi

    • @sriyanthalakshman6691
      @sriyanthalakshman6691 2 ปีที่แล้ว

      mk

    • @sriyanthalakshman6691
      @sriyanthalakshman6691 2 ปีที่แล้ว

      koheda oya

    • @Rosa_199
      @Rosa_199 2 ปีที่แล้ว

      th-cam.com/users/SOUNDMINDOfFiCiAlChAnNeL ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️