දෙදෙනෙක් අතර ආදරය අඩුවී ප්‍රශ්න වැඩිවීමට හේතු - avoid problems in relationships - Happiness and Love

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 474

  • @TheHappinessMuse
    @TheHappinessMuse  4 ปีที่แล้ว +64

    පවුල් ජීවිතය අවුල් කරන නැන්දම්මා ලෙලි ගැටුම් සඳහා විසඳුම්: th-cam.com/video/0frEWeS7BSI/w-d-xo.html

    • @rumeshsanjiwa8908
      @rumeshsanjiwa8908 4 ปีที่แล้ว +2

      Mata oyage namba eka denna puluwanda?

    • @cricketfantasy9375
      @cricketfantasy9375 3 ปีที่แล้ว +1

      අක්කා ඔයාගෙ නම්බර් එක දෙන්නකො ගොඩක් පින්.

    • @kavindyahasandi3413
      @kavindyahasandi3413 3 ปีที่แล้ว +1

      Ane akke mata akkage number eka dennako

    • @anjanadewmi6982
      @anjanadewmi6982 3 ปีที่แล้ว +1

      Ow ane no ek dennkooo please

    • @Savithrika1234
      @Savithrika1234 2 ปีที่แล้ว +1

      Oyage vedio godak watinawa akke thank.podi prashnayak denaganna ahanne .mensas ewara wela dina hathak ewara wenakan prechnath wenne nadda.akke

  • @sl.mixvideo7251
    @sl.mixvideo7251 3 ปีที่แล้ว +57

    මේ වැරදි ඔක්කොම මං කරා අද ඉදං හැදෙනවා...💪

  • @nirashajayasooriya8218
    @nirashajayasooriya8218 4 ปีที่แล้ว +164

    මේ වැරදි ඔක්කොම මං කරනවා..අද ඉදලා හැදෙනවා..මෙහෙම තේරුම් කරලා දුන්නට ගොඩක් පිං අක්කේ

    • @pradeepkumara5012
      @pradeepkumara5012 3 ปีที่แล้ว +5

      මමත් ඒ වැරදි සේරම කරල තීනෝ අද ඉදන් හැදෙනෝ 😥😥

    • @TGUdesh-cq2vy
      @TGUdesh-cq2vy 2 ปีที่แล้ว +3

      Ani waren mamath mage wradi hada gnnw godak pin akke

    • @napurudhoni8630
      @napurudhoni8630 ปีที่แล้ว

      මමත් මේවගෙන් වෙනස් ටිකක් කරනවා

    • @HansiniErandi-n1d
      @HansiniErandi-n1d ปีที่แล้ว

      මාත්😢

    • @senuriimalsha2431
      @senuriimalsha2431 ปีที่แล้ว

      Math

  • @tonelanka3120
    @tonelanka3120 4 ปีที่แล้ว +106

    අහම්බෙන් මේක බැලුවේ.. ඒත් පට්ට වැදගත් කාරනා ටිකක්. 100%ක් හරි... මේ ටික හදාගත්තනම් හරියටම හරි...

  • @kawii8543
    @kawii8543 ปีที่แล้ว +18

    මමත් නිතරම එයාව සැක කරලා රණ්ඩු වෙනවා මාව රවට්ටනවා කියලා.ඒත් එයා එහෙම කෙනෙක් නෙවෙයි කියලා මේක බලද්දි තේරුම් ගත්තා ගොඩක් පිං ❤️🥺🙏

  • @Hashara-
    @Hashara- 6 หลายเดือนก่อน +9

    ඒක පාරක් විශ්වාසේ බිදුනාම ඇත්තටම ආදරෙයි ද කියලා අහන්න හිතෙනවා හැමවෙලේම 🥺

  • @g.k.hansamalilakshika1311
    @g.k.hansamalilakshika1311 3 ปีที่แล้ว +45

    වටීනාම අදහසක්....❤...වැඩේ කියන්නෙ මන් ඔහොම්මයි අනේ🤣...😔..ප්‍රශ්න වැඩි තමයි..ආයෙනම් කරන්නෙ නැ.කවදාවත්🥰....තෑන්ක්ස් අක්කි❤.....

  • @nalinmallawarachchi436
    @nalinmallawarachchi436 3 ปีที่แล้ว +30

    ඇත්තම ඇත්ත දරුවො,සුබ පතනව ඔබට ඉදිරියටත් මේ වගේම හොද දේවල කරන්න හැකි වේවා කියල👍❤️

  • @rmrathnayaka1236
    @rmrathnayaka1236 4 ปีที่แล้ว +28

    අැත්තටම වටිනා කරුනු ටිකක් සහෝදරිය....
    අපි කවදාවත් හිතන් නැති සරල කරුනු ටිකක් ....

  • @harshanisewwandi908
    @harshanisewwandi908 2 ปีที่แล้ว +13

    අයියෝ අක්කි හිනාත් යනවා මට මන් කරන්නෙම ඔය ටිකමනෙ 🙂😂 but තෑන්ක්ස් ඔයාට අද ඉඳන්වත් හැදෙන්නම් 😘😁

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว +2

    ස්තූතියි ඔයාට මේ කාලේ සෑහෙන්න ආදරසම්බන්ධ වලට ගැටලු ඇති වෙලා. විවාහ වුනාට පසුව සැමියා අනදෙන හමුදාපති වීම පවුල් ජීවිතය තුල . බිරිද සැමියාගේ සේවිකාව කරගෙන. ඇයත් මහන්සිය දැනෙන මනුස්ස දුවක් කියලා නොසිතීම. ලිංගික කාර්යේදී පමනක්ම සිප ගැනීම. එහෙම කාර්යයක් නැත්නම් ඒකත් නැහැ . භාර්යාවන් බහුලව බලාපෙරොත්තු වෙන්නේ ආදරය සුරතල් වීම වගේ අහිංසක දේවල්. ලංකාවේ යුරෝපයේ තරම් තමන්ගේ කොල්ලගෙන් ගොඩාක් දේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. පූස් පැටියෙක් වගේ ඇගේ ඇතිල්ලීම . අපේ රටේ දන්නා තරමට පිරිමි මහා ගාම්භීර යි හරියට මහා මහා රජ්ජුරුවෝ .වගේ.. පව් අහිංසක භාර්යාවන් සිතින් විදවනව. බැරිද පිරිමින්ටත් ඔවදන් ටිකක් දෙන්න. බටහිර දිග රටවල එහෙම නැහැ පිරිමි හරීම ආදරණීයයි භාර්යාවන්ට. ඒ රටවල තියෙන වැඩකට නැති දේ ආදර්ශයට ගන්නව. යහපත් දේ නැහැ .

  • @kaveekavee3726
    @kaveekavee3726 3 ปีที่แล้ว +24

    Akki , bf drugsවලට addict වෙලානේ..එයාට ඒක වදයක් වෙන්නෙ නැතුව ආදරයෙන් කියලා දිලා ඒක නවත්තගන්නේ කෝමද කියලා vdo එකක් කරලා දාන්නකෝ plz.කවුරුත් ඒ ගැන කතා කරලා නා..පුලුවන්නම් දාන්න..ලොකු උදව්වක් ❤️

    • @Rumeshankavish
      @Rumeshankavish 3 ปีที่แล้ว +1

      😁

    • @hashinitharushika6477
      @hashinitharushika6477 3 ปีที่แล้ว +4

      Aiyoooooo khomhri eken nawaththagnna balanna aparde 😔😔😔😔 oka dn godk ayt prashnyak wela ane mnda appa dukai ☹️😔

    • @chaminidesilva283
      @chaminidesilva283 2 ปีที่แล้ว

      @@6z999 පොන්නයා

    • @HasarangiKularathna
      @HasarangiKularathna 6 หลายเดือนก่อน

      ​@@Rumeshankavishහ්හ් මගේ කෙනාත් 😪

    • @nipunafernando5558
      @nipunafernando5558 5 หลายเดือนก่อน

      Drugs kiyannne mona drugs da kiyala dammoth hodai.

  • @dilusha8719
    @dilusha8719 3 ปีที่แล้ว +14

    මගේ ලගත් මේ වැරදි ගොඩක් තියෙනවා.. හදා ගන්න ඕනේ😊

  • @kasundananjaya331
    @kasundananjaya331 2 ปีที่แล้ว +4

    මේ වැරදි නම් ඔක්කොම කරනවා . අද ඉදලා හැදෙනවා 🙂😀 THANK YOU අක්කේ .

  • @senuriimasha7603
    @senuriimasha7603 2 ปีที่แล้ว +11

    ඔය වැරදිවලින් කලෙ සැරින් සැරෙ අදරෙද ඇහුව එක විතරයි .ඒත් එයා ගියා🙂😔💔

  • @janithrajapaksha8406
    @janithrajapaksha8406 ปีที่แล้ว +2

    කවුරු හරි කාට හරි ඇත්තටම ආදරෙ කරනවා නම් එයාව ලොකුවට රිද්දන්න එපා මොකද ඒ කෙනා කරන එක ක්‍රියාවක් ඇති ඒ ආදරනීය හැගීම් දහස් ගානක් නැති කන්න💕 ඒක දෙමවුපියො ලමයි අතර තියෙන බැදිම් වලටද, ඇතුලු සියලු බැදීම් ද එසේමයි , ආදරය විදින ඔනි පාවෙන සිනිදු පුලුන් කෑල්ලක් වගෙ, මොකද පුලුන් කැල්ලක් දැවුනොත් එය ලේසියෙන් විනාශ වී යනව, නමුත් එම පුලුන් කෑල්ලට වතුර වැටුනොත් තෙමිලා තෙත බරිත වෙලා යනව ඒත් එය හිරු රශ්මිහි දැවටෙන විට නැවත පිබිදෙනව, කවුරු හරි කාටහරි ආදරය දෙනකොට පාවෙන පුලුන් කෑල්ලක් වගෙ දෙන්න එතකොට වටේ තියෙන අවකාශය පුලුන් කෑල්ලට ආදරනීයව පාවෙන්න ඉඩ සලසයි💕❤️💎

  • @HKSTHARUKA
    @HKSTHARUKA ปีที่แล้ว +1

    අක්කි ඔයාට ගොඩාක් ස්තූතියි
    ......ඇත්තටම මේ වැරදි මං අතින් වෙනවා. අද ඉදන් ඒක නොකර ඉන්න උපරිම උත්සාහ කරනවා..ඒ හැමදේම කරේ ආදරේ වැඩිකමට...ඒත් දැන් පැහැදිලියි ඒක වැරැද්දක් කියලා..ආදරෙයි❤

  • @sherami2271
    @sherami2271 2 ปีที่แล้ว +6

    මෙතනින් දෙකක් මං කරන්න පටන් අරන් කියල මට හිතෙනව. ආයෙ එහෙම කරන්නෙ නෑ♥️

  • @a.nipunip.madushani3681
    @a.nipunip.madushani3681 3 ปีที่แล้ว +2

    අක්කි මට ඔයත් එක්ක දෙයක් කතා කරන්න ඕනි මන් ලොකු ප්‍රශ්නයක ඉන්නේ මට විබහගෙත් එක්ක ඒක ලොකු පීඩනයක් මන් කොහොමද ඒක ඔයාට කියන්නේ ඔයාගේ මේ video බලපුවහම ටිකක් හරි මගේ හිත හැදෙනවා ❤

  • @kevinlevin4525
    @kevinlevin4525 4 ปีที่แล้ว +16

    ඉතාම වැදගත් වටිනා කරුණු කිහිපයක් ඉගෙන ගත්තා . බොහොම ස්තූතියි මිස්. ❤️💙

  • @janakapradeep7143
    @janakapradeep7143 3 ปีที่แล้ว +20

    හැමෝම අතින් වැරදි වෙනව. ඒ වැරදි හදා ගන්න ගොඩක් හොද වීඩියො එකක් මේක ❤️👆

  • @isurudilmika4083
    @isurudilmika4083 ปีที่แล้ว +7

    ඇත්තමයි මේ කතාව ගොඩක් වටිනවා... මමත් මේ වැරදි ගොඩක් මං අතින් වෙනව.... තැක්ස් මේ දේවල් සේරටම ..👍☺️

  • @SanduniWasana-v5t
    @SanduniWasana-v5t ปีที่แล้ว +7

    මායි මහත්තයි ගොඩක් ආදරෙන් ඉන්නවා ඒත් පොඩි වචන හුවමාරුවකින් රන්ඩු වෙනවා මේ හොදට ඉන්නවා මේ රන්ඩු වෙනවා එයා පොඩි දේ වුනත් මට දැන් අත උස්සනවා අනේ අක්කේ මම මොකද කරන්න ඕනි මට රිප්ලයි කරන්න ඔයාඅ ගොඩාක් පින්..මේක දකින ඕනිම කෙනෙක් මට රිප්ලයි කරන්න මගේ ඔලුව විකාර වෙලා ඉන්නේ

    • @smilingfm
      @smilingfm 8 หลายเดือนก่อน

      husband ekak hodin katah krnna mattah e prashne thiyenwa habai mage prashnedi nm mage hsuabnd mata wada aurudu 20k wadimal api dnenta haabi eke prahsnayk na mn eya kiayan de ahnne nathi unama eya mawa hada ganan hadaddii man ekt kamthi nathi unama randu krnwa api habai eka dwsai pahu wenida aye hodin innwa randuwak wela ira wunama kiyanne adreta ne kiyala oyage prahsnedi nm eya ekek katah krala api hodin adren imu kiayal kiynn prashna ennna one kenawa therum ganna ..good luck..

    • @SaSs-o1n
      @SaSs-o1n 8 หลายเดือนก่อน

      ​@@smilingfm ඔයාට ප්‍රශ්නෙ එන්නෙ දැන් නෙවෙයි ඒකට කල් තියනව. ! ඔයාට 40 වෙනකොට එයාට 60. ! ඒ ඔයාගෙ සුපිරි වයස . එතකොට තමයි අඋල් !

    • @SaSs-o1n
      @SaSs-o1n 8 หลายเดือนก่อน

      ,,

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 4 ปีที่แล้ว +24

    මේ සේරම වැරදි මං හැමදාම කරනව...අද ඉදන් හැදෙනවා

  • @ruwan6608
    @ruwan6608 9 หลายเดือนก่อน +1

    සරල කරුනු ටිකක්..එත් අපි හිතන්නේ නෑ..වටිනවා...අක්කේ❤

  • @SajaniKalupahana
    @SajaniKalupahana 7 หลายเดือนก่อน

    ගොඩක් තැන්කියු අක්කේ🥺❤ඔයාට ගොඩක් පින් මාත් හිතනවා වැඩී අනික ඔය වැරදි ගොඩක් මන් කරනවා.තැන්කියු අක්කේ❤

  • @sunrtrasunitra6445
    @sunrtrasunitra6445 2 ปีที่แล้ว +7

    හරිම වැදගත් නන්ගි කියන කතාව හරියටම හරි.💖💖

  • @himashanethmini1562
    @himashanethmini1562 4 ปีที่แล้ว +4

    අක්කා මේ විස්තර කියන් යද්දි ඇත්තටම සමහර වෙලාවට හිතුනා මේ කියන්නේ මං ගැනමද කියලා..මොකද ඇත්තටම ඔය කියන සමහර ගතිගුණ මා තුළත් තියෙනවා... ඒත් ඒ දේවල් මේ තරම් දුරට බරපතල වෙයි කියලා හිතුනේ නෑ... ගොඩක් හොද වීඩියෝ එකක් අක්කේ... අනිවාර්යයෙන් මේ වැරදි අදහස් අඩු කරගන්න ගොඩක් ප්‍රයොජනවත්..... දිගටම හොද දේවල් කරන්න සුබ පතනවා අක්කේ....😘❤️

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva 4 ปีที่แล้ว +18

    ගොඩක් දෙවල මටත් ගැලපෙනවා 🙁😊✋

  • @dilruwasana2728
    @dilruwasana2728 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තූතියි අක්කේ ...මම මේ සම්බන්ධව ලොකු ප්‍රශ්නෙක හිටියේ...

  • @TharushikaGimhani-ll1gg
    @TharushikaGimhani-ll1gg 5 หลายเดือนก่อน

    මේ සමහර වැරදි මාත් කරනවා අක්කී .අද ඉදන් හැදෙනවා❤

  • @ashisonala86
    @ashisonala86 4 ปีที่แล้ว +15

    අද අක්කිගේ විඩියෝ බලන්න ගත්තේ 😍 අක්කා ගොඩාක් නිහතමානි කෙනෙක්❤️

  • @pasindudilhara3290
    @pasindudilhara3290 ปีที่แล้ว +1

    මාර වටින දේවල් ටිකක් අක්ක කියල දුන්නෙ .මමත් ඔය වගේමයි .මේ දේවල් හදාගෙන සතුටින් ඉන්නව අද ඉදන්😊❤තෑන්ක්ස් අක්කි❤

  • @upalipradeep7002
    @upalipradeep7002 2 ปีที่แล้ว +1

    මම මෙික අහන්බෙන් දැක්කෙ ....නියමයි වැඩ සටහනක් ....👌 නියමයි

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u ปีที่แล้ว

    හොදයි සහොදරිය. මේක වැදගත් වුනා. මම දන්නා කෙනකුට යවන්න. ඇත්තේන්ම ඔයාගේ උපදෙස් අහන කොට මට මතක්වුනේ ,ජේසුස් ගේ උපදෙස් .

  • @heartbeat8895
    @heartbeat8895 2 ปีที่แล้ว +3

    අවුරුදු ගානක් ආදරය කරපු කෙනා අද මාව දාල ගියා....කෙල්ලො කවදාවත් විශ්වාස කරන්න එපා පපුව ඇතුලට කඩාගෙන ගිහිම් ආදරෙයි කිවුවත්..😪😔😭😭😭😭

    • @ranasinhanisan6449
      @ranasinhanisan6449 2 ปีที่แล้ว

      මේමයි කෙල්ලෝ විතරක් ඒම කරනෝනම් කෙල්ලෝත් ආදරෙ නිසා දුක් විදින්නැතුව ඇති 🙂👍

    • @heartbeat8895
      @heartbeat8895 2 ปีที่แล้ว +1

      @@ranasinhanisan6449 ඒම විඳවන කෙල්ලොන්ටත් හම්බෙන්න ඕන දවසක අවංකව ආදරේ කරන කෙනෙක්.🙂🙏

    • @Sakunidissanayaka456
      @Sakunidissanayaka456 หลายเดือนก่อน

      මන් අවුරුදු 5ක් ආදරේ කරපු පිරිමි ලමයා exam anidd තියෙද්දි දාලා ගියා 😢

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 4 ปีที่แล้ว +12

    ගොඩක් වැදගත් පුතෙ මෙ අදහස් ටික තෙරුවන් සරණයි ඔයාට

  • @gurlnethu9019
    @gurlnethu9019 3 ปีที่แล้ว +4

    අපොයි හැමදාම කරනවා ඔය වැරදි..අද ඉදලා හැදෙනවා

  • @TharushikaGimhani-ll1gg
    @TharushikaGimhani-ll1gg 4 หลายเดือนก่อน

    මොන දේ කලත් කොච්චර ඉවසුවත් කොච්චර ආදරෙන් හිටියත් ඇත්තටම ආදරේ කරන අයටමයි හැමදාම දුක

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 หลายเดือนก่อน

      @@TharushikaGimhani-ll1gg එහෙම නැහැ, ඒ ඔයා ඉන්නෙ වැරදි කෙනෙක් ළඟ, ඒකයි

  • @dulajlochitha2214
    @dulajlochitha2214 4 ปีที่แล้ว +31

    ඕවා කරත් නැතත් ඉන්න එකා ඉන්නව යන එකා යනවා

  • @prasadsalindasandaruwan4033
    @prasadsalindasandaruwan4033 3 ปีที่แล้ว +4

    100% හොදයි. ගොඩාක් වැදගත් අදහස් ටිකක්..

  • @WANmadhu
    @WANmadhu 2 ปีที่แล้ว +1

    කියවුන බොහෝ දේවල් මගේ අතින් වුනා අන්තිමට එයා යන්නම ගියා

  • @KAtu-wt9xb
    @KAtu-wt9xb 3 ปีที่แล้ว +4

    හරිම වැදගත් කරුණු. ස්තූතියි 🙏

  • @hansikasandamini6478
    @hansikasandamini6478 3 ปีที่แล้ว +6

    ඔයා මේ කියන්නෙ මට නේද අක්කි☺️☺️ මං ඔහොම්මයි

  • @sureshmkarunarathna6094
    @sureshmkarunarathna6094 4 ปีที่แล้ว +6

    ගොඩක් වටින අදහස් ටිකක් ...
    තුණුරුවන් සරණයි ...
    නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා ...

  • @isurusampath5810
    @isurusampath5810 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අහම්බෙන් දැක්ක වීඩියෝ එක ගොඩාක් වැදගත් උනා ස්තුති

  • @from_2050
    @from_2050 9 หลายเดือนก่อน +1

    හිතෙ තියෙන දෙ ඉගිවලින් දෙන එක හොදයි කියලා හිතෙනවා මම කටින් කියන්න ගියොත් පරුෂවචන කියවෙනවා අක්කේ🥲😂💔

  • @mdvirajsameera1025
    @mdvirajsameera1025 4 ปีที่แล้ว +7

    එයා මට මේ විධියට සැප දෙයි....😂 .... බහු අර්ථයි හො⁣ඳේ.....

  • @lonewolf649
    @lonewolf649 4 ปีที่แล้ว +7

    This channel kinda special one, so keep up the good work.Cheers!!

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 3 ปีที่แล้ว +1

    ඇත්ත මට ඔයා ගොඩක් ලොකු උදව් වක් මේ විඩියෝ එක ස්තුති ඔයාට ආදරෙයි ගොඩක්

  • @nadeeshapalliyaguru4903
    @nadeeshapalliyaguru4903 4 ปีที่แล้ว +6

    Excellent. Very valied points.
    Keep up your good works Sandaru.
    One more thing.... Something I see quite common is the regular/monotonous life style. Once there are kids, lettling the life flow with day to day errands and challenges may create a tiring atmosphere.
    In europe, "surprises" are considered as a part of the relationahip. It is "expected" the partner to surprise time to time. Hehehe. this should be from both parties and does not need to be very expensive gifts. Can be preparing his/her favourite dish. Taking him/her to a restaurant as a surprise. And you dont need a specific time (eg Birthday, anniversary) to surprise the partner. Just something came to my mind. Good luck !!

  • @pasindusanjeewa2410
    @pasindusanjeewa2410 3 ปีที่แล้ว +3

    සුපිරි අක්කේ ඔය ජිවිතේට වටින දේවල් කියන්නේ ❤❤❤

  • @surendewapriya1666
    @surendewapriya1666 3 ปีที่แล้ว +3

    i always thought this is the way but i had no one to confirm it...thank you for this video.....it has been very helpful guidance for my relationship

  • @sujaniwithanage2858
    @sujaniwithanage2858 4 ปีที่แล้ว +8

    Thank you nangi. I watched this when i was down n suffered. Most of the time i felt about my husband not caring me as i do. But after i listened this thought i should not worry about his behavioyr but to rebuild my mind n the wsu think/feel. 👍

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +2

      I'm so glad this helped you in that way 😍 definitely we can and should only try to change what's in our control abd how we look at things. Watch this video too:
      th-cam.com/video/-KojlgjnJns/w-d-xo.html

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 7 หลายเดือนก่อน

    Most Valuable information.Thank you. Good Luck.

  • @supunsheno3330
    @supunsheno3330 4 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් තෑන්ක් යූ අක්කී ... මේ දේවල් අපි නොදැනුවත්ව අනන්තවත් වෙන දේවල් ...

  • @madushachamuditha5780
    @madushachamuditha5780 3 ปีที่แล้ว

    Me වැරදි mage අතින් venawa අක්කේ .kiyala දුන්නට .ගොඩක් පිං

  • @dmxkoza119
    @dmxkoza119 10 หลายเดือนก่อน

    ඒක තමා මට කෙළ උණේ.. මන් හොඳයි කියලා පෙන්නුව නෙ.. එයා හිතන්න ඇති මන් වගේ කියල හැමකෙනා ම.. 🙂

  • @sadaruwanpoornima1589
    @sadaruwanpoornima1589 4 ปีที่แล้ว +8

    අද තමා වීඩීයෝ බලන්න ගත්තේ ඇත්ත කාතාව තමා මෙකන්ම්

  • @maheshadilani9264
    @maheshadilani9264 3 ปีที่แล้ว

    Mageth me adupadu thinawa ..අනිවාර්යයෙන් hadagannawa ...bohoma sthuthi me watina adahas walata ❤️❤️❤️❤️

  • @chalendrikarunarathne4044
    @chalendrikarunarathne4044 2 ปีที่แล้ว +1

    Great explanation , was doing all of these mistakes , thanks ❤

  • @namjin_2961
    @namjin_2961 11 หลายเดือนก่อน

    1:59 Starting

  • @amilaamila7129
    @amilaamila7129 3 ปีที่แล้ว +1

    අක්කේ .වැදගත් .කරැනු.කියලා.දුන්න.නිසා .ස්තුතියි .යේසු .පිහිටයි

  • @_vihagi_1572
    @_vihagi_1572 6 หลายเดือนก่อน

    Thank you akka ❤ godak watina video ekak 🙏

  • @athulakumarasiri8041
    @athulakumarasiri8041 2 ปีที่แล้ว

    Me vidio ekanam niyamai akke.godak wedagath .man oyage vidio walin dekka hodama eka ❤️

  • @muthumirangi9714
    @muthumirangi9714 3 ปีที่แล้ว +1

    Mey kiyapu dewal walin last eka arenna anith okkma man karanwa akki... Thanku Akki...🥰

  • @thaalamathra
    @thaalamathra 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අක්කේ.. බොහොම පිං ❤️❤️❤️🥰🥰😘

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 ปีที่แล้ว

    Godak wedagath vidiyo ekak.thank you🧡 so much❤️🙏🙏🙏

  • @girlishdiary7453
    @girlishdiary7453 3 ปีที่แล้ว +2

    Very useful video..thank you ♥️✨

  • @rukshansalgado8913
    @rukshansalgado8913 2 ปีที่แล้ว +1

    Akke oya precentation karana widiya godak lassanai.digatama me wage karanna.

  • @pasindupavan7586
    @pasindupavan7586 ปีที่แล้ว

    THANK YOU SO MUCH FOR SHOWING SUCH A VIDEO ❤️❤️🥺🥺😍😍

  • @jayaniprasangika1017
    @jayaniprasangika1017 2 ปีที่แล้ว

    Thank you අක්කේ ඔයාට 🙏🥰🥰 ගොඩාක් වටිනවා මේ advice 🥰🥰💐

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි🙏🙏🙏🙏🙏🙏

  • @Ishadinethmini_
    @Ishadinethmini_ 3 ปีที่แล้ว +2

    Thanks akke. niyamai. Me vedio eka jeevitheta godak vatinava kiyana aya me konata😘❤️👍

  • @samanpanapura1176
    @samanpanapura1176 3 ปีที่แล้ว +2

    Great speech thank you !!

  • @yohanlakshitha2908
    @yohanlakshitha2908 ปีที่แล้ว

    Over thinking නතරකරන්න කියල දෙන්නක්කෝ

  • @Shehan-RD
    @Shehan-RD 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් අනේ ඔයාට 🥰😘

  • @chamanichathurya2397
    @chamanichathurya2397 4 ปีที่แล้ว +1

    Thanx for your advices akka 😍😊😊😊

  • @saumyafernando7885
    @saumyafernando7885 2 ปีที่แล้ว +1

    සමහරු ආදරේ කරද්දි ගැහැනු ලමයට ඒ සම්බන්ධය ගැලපෙන්නෑ නවත්තන්න කිය කිය ගොඩක් අය කියද්දි මොකක් කරන්නද කියලා තේරෙන්නැති ව අසරන වෙලා ඉන්නකොට මොකක්ද කරන්නෙ කියලා උදව්වක් දෙන්න අක්කී....plzzzzz

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 ปีที่แล้ว +1

      දෙන්නෙක්ගෙ ගැලපීම ගැන කරපු මේ video එක බලන්න 👍 th-cam.com/video/LDEjZywPWq0/w-d-xo.html

  • @watsonjoseph9965
    @watsonjoseph9965 ปีที่แล้ว

    Excellent Advice.

  • @estherpoornima519
    @estherpoornima519 7 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ගොඩක් වටිනවා

  • @thushi4408
    @thushi4408 3 ปีที่แล้ว

    අගෙයි අදහස් ...බොහොම ස්තූතියි ❤

  • @MIRRORENGLISH
    @MIRRORENGLISH ปีที่แล้ว

    Ideas are good for a successful life thank you

  • @feeling9123
    @feeling9123 ปีที่แล้ว

    Thank you akke.. Godak watinawa oyage advice❤❤

  • @nuwansameera4664
    @nuwansameera4664 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් 👍 👍 👍 👍

  • @chalunigamage3420
    @chalunigamage3420 ปีที่แล้ว +1

    Thanks a lot 🙏♥️

  • @amchamila1218
    @amchamila1218 2 ปีที่แล้ว

    Godak watinawa. Mama jeewithe karapu lokuma warada mage sathuta partner ge adaraya matha pamanak depend weema . Eth after 10 years I learnt by myself how to be happy always without depending anybody. I think we r happy than earlier

  • @marisilva4596
    @marisilva4596 4 ปีที่แล้ว

    Thank you very much akki..Very useful video❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisadaninisadani2742
    @nisadaninisadani2742 2 ปีที่แล้ว +2

    අක්කෙ එයා මොනව කරත් එයාගෙ පරන gf ගැන මට සැක හිතෙනවා..තාමත් ආදරේ ඇති..මන් නැති තැන එයාලා කතා කරනව ඇති..කෝල් මැසේජ් කරනව ඇති..කියල මට හිතෙනව..ඇත්තටම මට ඒක කරදරයක්..පෙලක් වෙලාවල් වල මන් අඩනව..මට කිසිමසැනසීමක් නෑ...😔මේක ගැන වීඩියෝ එකකින් හරි විසදුමක් කියල දෙන්නකො අක්කෙ 😔💔

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 ปีที่แล้ว +1

      ඔයාට පිලිතුර - th-cam.com/users/shortsCzdHFz15MWY?feature=share

  • @shanikavindya20
    @shanikavindya20 3 ปีที่แล้ว +1

    Thank u .....soo much this is soo relatable ♥️💯

  • @sureshmadushanka7358
    @sureshmadushanka7358 4 ปีที่แล้ว +2

    Me video eka nm supar aththatama hithata wadunu ekak ❤️

  • @kavini5264
    @kavini5264 3 ปีที่แล้ว

    Godak watina upades tikak akkiyo...thanka...😥😥😥❤️❤️❤️❤️❤️

  • @sachithakumara7850
    @sachithakumara7850 ปีที่แล้ว

    එයා මට ගොඩාක් ආදරෙයි අක්කෙ.ගෙවල් වලිනුත් දන්නවා.අනේ මන්දා මට එයාව අත අරින්න ඕන කමක් නෑ.ඒත් ආදරේ අඩු වෙලානේ.ආපහූ muladi hitiya wgema inna widiyk kiynnko 🥺🥺 plez akke

    • @TheHappinessMuse
      @TheHappinessMuse  ปีที่แล้ว

      ආදරය අඩු උන හේතු හිතලා ඒවට පිලියම් යොදන්න. Relationship coaching වලට යොමු උනොත් අපිට පුලුවන් ඒක කරන හැටි කතාකරන්න 👍

    • @sachithakumara7850
      @sachithakumara7850 ปีที่แล้ว

      @@TheHappinessMuse api denna hamadama wge hamba yna kathaa kara akke.e hindada dnnn na neda wadiya aswak unanduwk dnenne atte eya ekka inna

  • @dinusandu2986
    @dinusandu2986 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූති මිස්💖

  • @ruwanmadhushanka6179
    @ruwanmadhushanka6179 4 ปีที่แล้ว

    Hariytma hari akki.me.wage prasna ona thram tiynwa.e gena explain klta thnx.good job

  • @shayamashirome5324
    @shayamashirome5324 3 ปีที่แล้ว +3

    God bless your family

  • @suranjithgayashan7627
    @suranjithgayashan7627 4 ปีที่แล้ว +2

    Godak watina video ekak . Thawath me wage watina dewal kiyala denna oyata shakthiya dhairiya lebenna kiyala parthana naranawa. Jaya wewa oyata

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඒ වචන ටිකට 😊👍 ජය වෙවා!

  • @suwarnalatha9670
    @suwarnalatha9670 ปีที่แล้ว

    ඉතා වරදගත් කරැනි මමනමි පිලිපැද්දා

  • @NiroshaSadamali-fi4dk
    @NiroshaSadamali-fi4dk 9 หลายเดือนก่อน

    ගොඩක් පිං.ගොඩක් ස්තූතියි මිස්

  • @damayanthirajasekara8105
    @damayanthirajasekara8105 2 ปีที่แล้ว

    Thank u so much darling...🥰 very importan...🥰🥰😒