කෙනෙක් ඔයාව රවටනවද දැනගන්න විද්‍යාත්මක ක්‍රම 5ක් - Relationship red flags - Psychology - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2020
  • ආදර සම්බන්ධයක් පටන් ගන්න කලින් හෝ පටන් ගත්ත අලුත ගොඩ දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි මේ කෙනා ඇත්තටම හොඳද, තමන්ට ගැලපෙනවද, තමන්ට ආදරය කරනවද කියන එක. ඒ ගැන අඳුනගන්න වැදගත් දෙයක් තමයි අද කතාබහ. කෙනෙක් ඔයාව රවටනවද දැනගන්න විද්‍යාත්මක ක්‍රම 5ක්
    Today we are talking about early relationship red flags; or signs which tells you that a person isn't honest, and is likely to be deceiving you or using you to their advantage.
    Follow me on Instagram: / thehappinessmuse
    Join our Facebook family: / thehappinessmuse
    Email: thehappinessmuse.sl@gmail.com
    #TheHappinessMuse #Love

ความคิดเห็น • 1K

  • @TheHappinessMuse
    @TheHappinessMuse  3 ปีที่แล้ว +113

    දෙදෙනෙක් අතර ආදරය අඩුවී ප්‍රශ්න වැඩිවීමට හේතු: th-cam.com/video/NRkFoPWoJSI/w-d-xo.html

    • @hiruniherath1645
      @hiruniherath1645 3 ปีที่แล้ว +4

      Akki oyge vedios gdrk hdi

    • @niroshiniranawaka548
      @niroshiniranawaka548 3 ปีที่แล้ว +2

      Miss samajayata prayojanawath dryak deema gana behewin thanks private gataluwakata upadesak ganna puluwanda

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +2

      @@niroshiniranawaka548 ඔව් thehappinessmuse.sl@gmail.com එකට email කරන්න 👍

    • @asankanuwan628
      @asankanuwan628 3 ปีที่แล้ว

      @@hiruniherath1645 @,,,,,,,,,,

    • @shalinimalsha9619
      @shalinimalsha9619 9 หลายเดือนก่อน +1

      Hamadema epa wela inne

  • @NGKGARUDA
    @NGKGARUDA 2 ปีที่แล้ว +290

    ආදරේ කියල දෙයක් නෑ කියන සෙට් එක😈😈😈😈😈😈😈😈

    • @RidmikaLaksrini-jc7xk
      @RidmikaLaksrini-jc7xk 10 หลายเดือนก่อน +4

      Adare kiyala deyak ne ne nemai

    • @nipuniumanda2973
      @nipuniumanda2973 5 หลายเดือนก่อน +6

      ඇත්තටම ආදරේ කියලා ඇති බම්බුවක් නෑ බොරු බයිලා අම්මා තාත්තා ලග අපිට සෙනෙහස තියෙයි පිට එවුන්ගෙ කෙස් ගහේ ඉදන් බොරුව

    • @user-pe6wt7pc2y
      @user-pe6wt7pc2y หลายเดือนก่อน +1

      ආදරේ කියන බබ්බු වක් නෑ මිට..,.ප්‍රභා

    • @chandananawarathna8635
      @chandananawarathna8635 9 วันที่ผ่านมา

      Adare kiyanne ekek vitharak hithe thiyan inna magulak

  • @nikeshara0826
    @nikeshara0826 3 ปีที่แล้ว +86

    ඒ ටික නම් 👌...
    ආදරේ කියලා ගොඩක් අය කරන්නේ බොරුම තමයි...😒කවද හරි තේරුම් යනකොට අවංක ආදරේ නැති වෙලා ඉවරයි 😏😏

  • @z12c59
    @z12c59 2 ปีที่แล้ว +62

    මෙක මට දකින්ඩ තිබ්බෙ ගොඩක් කලින් ..මෙක බලදින් මන් මෙව අත්දැකීමෙන් ඉගනගන ඉවරයි. ඔයා කියන කතාව ඇත්ත. 😂😁

  • @kanishkamadhawa104
    @kanishkamadhawa104 3 ปีที่แล้ว +73

    මට නම් දැනෙනවා එයා මාව රවට්ටනවා කියලා. ඒත් ආදරේ කරනවා අක්කා අර අන්තිමට කියපු ක්‍රමේ නිසා.ගොඩක් පින් අක්කේ මේ දේවල් කියලා දෙනවට 😔🙏❣️

  • @gangakumari2213
    @gangakumari2213 3 ปีที่แล้ว +40

    ඔයා හරියටම හරි... ඔය ටිකම උනා ඒත් අවුරුදු 11ක සම්බන්දයක් නිසා සහ මට එයාව අමතක කරන්න බැරි නිසා වසර ගෙවිල ගියා ආදරේ නොදුන්නත් එයා ඉන්නවනේ කියලා.. ඒත් අන්තිමට එයා ගියා... ඔයා කියපු දේවල් හැමදේම උනත් ආදරේ නිසා අපි අපේම හිත රවට්ටගන්නවා.. අන්තිමේදී දරාගන්න බැරිව වේදනා විදිනවා...
    ඒත් මම දෙයක් දැනගත්ත අපි ගොඩාක් කෙනෙක් විශ්වාස කරනවනම් ඒ විශ්වාසෙ බිදුනට පස්සෙ තවත් කෙනෙක් විශ්වාස කරන්න මැලිවෙනවා... විශ්වාසයක් දැනෙන්නෙ නැතිවෙනවා.. ආදරයක් තව කෙනෙක් ගැන ඇතිවෙන්නෙ නෑ.. හරි අමාරු කාලයක් අමාරුවෙන් ගෙවනවා....

    • @Heshanikalpani
      @Heshanikalpani ปีที่แล้ว +1

      මම :- ඔයාට මාව වටිනවද ?🙂
      එයා :- ඇයි ඔයා රත්තරන්ද ?😂
      මම :- මං එක්ක විතරක් පොඩි වෙලාවක් මැසේජ් කරන්න පුළුවන්ද සුදු ? 🙂
      එයා :- බෑ මට වැඩ තියෙනවා 😤
      එයා ඒම කිව්ව 🙂💔

    • @user-ry9dj3cm1c
      @user-ry9dj3cm1c 5 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත.ඊට පස්සෙ හැගීම් මැරුනු මලමිනියක් වගේ.😢

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +101

    ආදරේ කියලා කවදාවත් දුක් විදින්න හොඳ නෑ .මගේ ආදරෙත් මාව රවට්ටලා ආයෙ ඇවිත් සමාව ඉල්ලුවා.මට ආදරේ නම් වෙන කෙනෙක් එක්ක යාලු වෙන්නේ නෑ .ඒ හින්දා අතෑරියා.හිත හදාගන්න දුක් විදපු මාස 6,7 ගැන අද මට සතුටුයි.තනියෙන් උනත් මට මම ඉන්නවා.ඒ ඇති.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +14

      ඒක හරි.. ගොඩක් හොඳයි 😊❤️

    • @nethuahinsa1703
      @nethuahinsa1703 3 ปีที่แล้ว +3

      Matath okamai une

    • @charuniweerasingha7286
      @charuniweerasingha7286 ปีที่แล้ว

      Eka hodai . Aye samawa dunnath apiwa aye rawattanawa

    • @20-wakasuppathirana27
      @20-wakasuppathirana27 9 หลายเดือนก่อน +1

      මම වගේම චරිතයක් ජයවේවා...අවංක කෙනෙක් හම්බේවි ඔයාට...

  • @Trendy_Shine_Creation
    @Trendy_Shine_Creation 2 ปีที่แล้ว +12

    මේ කියන සමහර දේවල් මන් ගාවත් තියෙනවා... ඒත් මන් එයාව කවදාවත් රවට්ටන්නෙ නෑ.. ඇත්තටම ගොඩක් ආදරෙයි එයාට....❤️😍

  • @upalipradeep7002
    @upalipradeep7002 ปีที่แล้ว +3

    මිස් නියමයි ඇත්ත ටම නියම වැඩ සටහනක් ...දිනේන් දින දෙන මෙිවාගේ වැඩ සටහන් නියමයි...ජිවිත යට ගොඩක් වටිනාකමක් එකතු කරගන්න ...දළදා සමිඋු පිහිටයි..

  • @user-lp2in5cn7x
    @user-lp2in5cn7x 3 ปีที่แล้ว +134

    එයා කවදාවත් මට බොරුවක් කරලා නැහැ.
    මේ වීඩියෝ එක නිසා මට එක තව තවත් ස්තීර උනා.I ❤️ him.
    (Thanks akkiyoo)

  • @vishmiishanka7707
    @vishmiishanka7707 3 ปีที่แล้ว +442

    රවට්ටනවා කියලා දැනගෙනත් සේරම දැනගෙනත් ඉවසන් ඉන්නවා 😭👍

    • @rashmilawanya1613
      @rashmilawanya1613 3 ปีที่แล้ว +5

      🙄🙄😶😶

    • @vishmiishanka7707
      @vishmiishanka7707 3 ปีที่แล้ว +11

      වෙන කරන්න දෙයක් නෑ 💔😏

    • @rashmilawanya1613
      @rashmilawanya1613 3 ปีที่แล้ว +16

      @@vishmiishanka7707 😢😢ehema iwsnnepa mt iwspu kellek antimta mta hoda kollek st wuna rwttnm atha erla inna apita lebena deyk nh sis 😶🤕

    • @vishmiishanka7707
      @vishmiishanka7707 3 ปีที่แล้ว +18

      Man atharala inne mage hithin.. mta ahuwenw ane eyage werdi okkoma.. e unata eya ewa okkoma සාධාරණීකරණය karagannw...mata wena krnn deyak nh.. iwasnw arenna 😭😭💔

    • @rashmilawanya1613
      @rashmilawanya1613 3 ปีที่แล้ว +17

      @@vishmiishanka7707 pirimi gdk werdi krla nidhsta කරුණු keynna dakshai api iwsnna iwsnna apita wenneh hemdma widwnna adarei keyla eyla adare nettm inna eke terumk nh sis widwnneh apimai 😢😢hadawathta adare aya hri adui eh wge hdawathak oyta lebei ikmntma 💖💖

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 3 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා මටත් ඔයා ඔය කියපු ටිකමයි කියලා තියෙන්නේ එයත් ඒවගේම රැවටීමක් කරලා තියෙන්නේ

  • @sajithudurawana2023
    @sajithudurawana2023 3 ปีที่แล้ว +3

    ආයුබෝවන් අක්කේ.
    වීඩියෝ එකට Background එක කලින් දවසේ වගේම පුටුවේ ඉදලම ගත්ත නම් තවත් ලස්සනට තියෙයි කියලා මට හිතෙනවා.

  • @anomaanoma8518
    @anomaanoma8518 3 ปีที่แล้ว +30

    🙏🙏🙏 ඔබතුමියට ගෝඩක් යිස්තුතියි ඔබතුමියට ගෝඩක් පින 💕💕💕💕💕💕 🙏🙏🙏🙏🙏 දළදාා සමීදුගේ පිහිටයි තෙරැවන් සරණයි

  • @unikgadgest8577
    @unikgadgest8577 2 ปีที่แล้ว +4

    ගෙදරින්නුත් දන්නාවා. ඒ උනාට ඔක්කොම ඒකට සෙට් වෙලා ඉන්නෙ මාර වැදගත් මට මේ Channel එක

  • @sithunuwanjali9596
    @sithunuwanjali9596 3 ปีที่แล้ว +32

    ඇත්තටම ගොඩක් වටිනවා අක්කෙ... මේ වගේ තව videos කරන්න අපි වෙනුවෙන් ❤️

  • @prabhathudaya7007
    @prabhathudaya7007 3 ปีที่แล้ว +5

    gdk watina video ekak.thank you so much akka

  • @rashmikabro792
    @rashmikabro792 3 ปีที่แล้ว +44

    පට්ට වටිනවා මේ වීඩියෝ ❣️

    • @notimax7226
      @notimax7226 3 ปีที่แล้ว

      Ane akke me okoma thiynwa halo 😞😞😞

  • @chathurangilakshani1856
    @chathurangilakshani1856 3 ปีที่แล้ว +4

    Thnk u akkiii😍 godk watina video ekk

  • @udayaperera1195
    @udayaperera1195 ปีที่แล้ว

    Helpful video. Thanks.

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබතුමීයට වැදගත් වීඩියෝ ඵකක් තෙරැවන් සරණයි

  • @newone1484
    @newone1484 ปีที่แล้ว +4

    ඔයාගේ අදහස් නියමයි, උපදෙස් ලස්සනයි ❤❤❤❤

  • @shanudewiya6705
    @shanudewiya6705 3 ปีที่แล้ว +26

    මගහරින බව .ගනන්ගන්නේ නැති බව .ඉස්සර තරම් ආදරේ නොමැති බව දැන් අවුරුදු 1හමාරක් තිස්සේ දැනන් ඉන්නේ මම .ඒත් අදට අවුරුදු 2ක් අපේ සම්බන්දෙට .මට කවදාවත්ම එයාව අවිශ්වාස නෑ එහෙම කරාට .එයාට මාව එයාටත් වඩා විශ්වාසයි .කවදාවත්ම අතකින්වත් අල්ලා ඇස්දෙකට දැකලවත් නෑ .මම දුරුකතරක ඉදන් අදටත් එයාටම විතරක් ආදරේ කරන් ඒ ලැබෙන දුක සතුට විදගෙන ඉන්නවා .වෙනස් වෙන්න පුලුවන් හේතු ගොඩක් තිබුනත් හිත ඉල්ලන්නේ ඒ ආදරේමයි . කෙල්ලෝ අපි ගොඩක් අසරණයි ආදරේ ඉස්සරහා

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +1

      🤦

    • @malkiprashansha9138
      @malkiprashansha9138 ปีที่แล้ว

      🥺🥺🥺

    • @anaizhunter9666
      @anaizhunter9666 ปีที่แล้ว +3

      Man kollek..mage adare ganath mata kiyanna hithyna..api yaluwela adata masa 8k,,api fb maszenger video call walin thama godakma ktha kare..eya mata godak adarei..namuth tama mawa meet wenna enawa kiwwata eyata thama mawa balannawath Awith na..eya viyapeeta hitiye dan pathweema lebenna tyenne..mulin mtq kiwwe pathweema gamata ganna nam ikmanta marry karnna oni kiyala..eth dn ee gana kath karnnawath meet wmu kiyala kiyana kota eyata tharaha ynw..tawa deyak kiyanna ona eyata kalin afir thibuna eth 4k vithara namuth wradi dewal walqta yomuwana kenek newe kollo kiyna kiyana paliyata natana kenek newe..eyata hitoya eka bf kenek accident ekak wela nthi una..eta passe godak shock ekenlu hitiye..ee gamn eyata oluwe kakkumak awalu ee amru danuth dukak awma ee amruwa oluwata enwaluu..mn eya seren katha karenneth na ee hethuwa nisa..mta prshne tyenne eya mata eyaage number ekawth den nathuwa mn eya ekka masa 6k vithra fb eken msg karw..eya kiyqnwa whatsapp number ekawqth normeel call wath ganna dennq vq kiyalq..scl eke weda nisa ewata wen karpu cim ekak kiynwa..man eth iwasan hitiya..dawsata fb massenger call ekakwath nathi daws thiyenwa adatath mn msg ekak danakan..mn eyage monqwahri deyak ganaa meha ai hasirenne kiyala ahuwama ..oyaa mawa therum gan nqne kiynawa..eyq 5wasare yta wage scl eke ugqnwanne habai tma traning..tawa deyak..eya mn gana gedrata kiyalalu thiyenne kiyla mulqdi kiwwa habai..eeyalge demapiyange photo ekakwath mn ewanna kiwwtq ewan na..maga harinwa..danata eya nawathila inne trning school walin dena bodimaka..eya gedra ynneth na gedra ekkath randu wela..mn ahwama kiynwa eyage thatha eyata hathage yaluwekge puthek hoyala thiyenne eyala mqta bala karanwa kiyla eya mqta kiwwa..namuth eya ee boyt kamthi na..man ekka horenhari ynna enwa kiyala thiyenne..mta eth ewa eka paarak wath muna gahila thibbanm mta ey gana chuti sekayakwth athi wen naa..habai mn godak dewql iwasanwa..mn fb eken ganna call cut krnwa...msg balnna wela ynwa..mta oni welawata call gnna ba...eyata hithunama gannwa ethkot mn answer krnna balqn innwa eyata seka hithei kiyla...dn msa 8k eya dawsak parana number eka dunna eken mn eyata miss call ekakui msg ekkui danmma eta passe mta banna aye jivitheta meken msg call danna epa kiyla..kollek welath mechara mehema iwasann onida kiyla mta thern nq..mn eyata boru karalath na..eyage msg ekak wenuwe mn bln innwa...api athare randu wela mawa fb eken block dalath tyenwa..ee welawata eyage number ekak wath nathi nisa mn wena fb accont hadagena ghin samawa arn thyenwa..mge werddak nownath eyawa nathi karaganna bari kamata...eyege tawa bf kenk hitiyaa eke eyata meya fb number ekai password ekai kalin dila thibilq..me lagadi eya aryage ekata awith apit karadara kara...mn nangita wena fb ekak hadanna kiwwth haduwe na.number eken msgkrmuda ahuwwama eth balu..mtq welawakata thrum ganna ba mee wena dhewal..dn nm aluth number ekak arn fb aluth accon ekak hadan msg karnwa eth mt ee number eka dhenna balu..mn eyage fb ekta log wei kiynwa..ithin mn eyage password ekak wath nthuwa..mtq eyage ewta log wenna ona kamak na..mtq hithagqnna ba 2022 decembr mwa balanna ennm kiyapu eya dn ee gana katha karn na..mta dn epa wela tyenne...thamange kolla balannq ena ba...hriyata call ekkak ganna vidihak na.....eyage number mn laga na..ee gana ahnakot baninwa.hamawlawema okada ahnna thyenne kiyala..deyak kiyanna bari una habai eyalage family eka godl posath habai eya mge duppat kama gana nikmatqwath ahala na..eya ammath video cll walin katha krnwa mta eya gana sekayk na habi theren naththe number nodi..mn khomda eyata katha karnne hadissiyakata,,eyatamn gana sekayk nisada..mn me welawe asaranai eyata mewa pahadili karnnawath eya time ekak den na mta..eyatq hithenwlawqta masenger call arn mth ekka kata karnwa..eya mta kiyanne eya weda nisa busy kiyala..eth udeta GM kiylawath reta GN kiyalawath kiyan na man maa tama msg karanne mulinma eth fb eke ..kollek welath mtama kala kirenwa man gana ....me march walwath mawa balanna enna kiyala mn thiyenne..mta hamadama iwasanawa kiyala iwasanna bane..eya 2022 november mwq balanna enwa kiwama mn Gift ekkuth godk ewa lasthi karn me ada wenakan balan innwa..thawath masayak iwasanwa ee enneth naththan mn meka nawatthanwa eyage weradi hamadema kiyala....

  • @madhushikaperera8856
    @madhushikaperera8856 3 ปีที่แล้ว

    ගොඩාක් වටින vedio එකක්..

  • @oshadikaushalya8793
    @oshadikaushalya8793 3 ปีที่แล้ว +40

    සහතික ඇත්ත කලින් එකා ඔහොමම තමයි ඔය හැමදේම තිබ්බා

  • @SriFacts
    @SriFacts 3 ปีที่แล้ว +16

    අක්කි දාන වීඩියෝ බලනවා .
    වැඩේ හොදයි 😀👍

  • @sachininimsara2765
    @sachininimsara2765 3 ปีที่แล้ว +3

    Hariyatama hari akki Oya kiyana Eka. Aththa kathawak

  • @slprogamer486
    @slprogamer486 3 ปีที่แล้ว +5

    thank you so much akke.!

  • @thilaksujith364
    @thilaksujith364 9 หลายเดือนก่อน +6

    අපිට මේ දෙවල් කියලා දෙනවාට අක්කාට ගොඩාක් පින්🙏

  • @unikgadgest8577
    @unikgadgest8577 2 ปีที่แล้ว +8

    මාරම වැදගත් උනා ම්ට මේ වීඩියෝ එක අක්කේ. කෙල්ල අවංකවම කටුස්සෙක් .😪😪😪

  • @aseniuthpala3670
    @aseniuthpala3670 3 ปีที่แล้ว +1

    එක නම් ගොඩක් වටිනවා අක්කි

  • @dtchathu.
    @dtchathu. 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි.

  • @humanity9490
    @humanity9490 3 ปีที่แล้ว +40

    මම තේරුම් ගත්තා .සාමාජයේ සර්පයෝ විතරක් ඉන්නවනම් හුදෙකලාව විසීම සුදුසු බව...

  • @gayathsathmin
    @gayathsathmin 3 ปีที่แล้ว +74

    රවට්ටන අයගෙ ලක්ශන මේකෙන් දැනගත්ත,ඒත ‌තනිකඩ අපිව රවට්ටන්න වත් කව්රුත් නෑනෙ කියල මට මතක් ෞඋනේ පස්සෙ

    • @saliyaashokamala3241
      @saliyaashokamala3241 3 ปีที่แล้ว

      Aiyo....pabasara..😄

    • @gayathsathmin
      @gayathsathmin 3 ปีที่แล้ว

      @@saliyaashokamala3241 kawda pabasara kiyanne

    • @saliyaashokamala3241
      @saliyaashokamala3241 3 ปีที่แล้ว

      Saliya ashokamala kiynne kwd danne nh. mage nama pabasara

    • @gayathsathmin
      @gayathsathmin 3 ปีที่แล้ว

      @@saliyaashokamala3241 ela ela ubath thanikada seen ekeda inne

    • @saliyaashokamala3241
      @saliyaashokamala3241 3 ปีที่แล้ว

      mata thaw kollek nh.😄

  • @s.viduminiwijesinghe6416
    @s.viduminiwijesinghe6416 3 ปีที่แล้ว +1

    Fantastic !!!

  • @imanthakalhara3644
    @imanthakalhara3644 3 ปีที่แล้ว

    Good Presentation ❤

  • @dilminidilhara8082
    @dilminidilhara8082 3 ปีที่แล้ว +17

    ඔය කියපු එක දෙයක්වත් කලේ නෑ ඒ උනාට එයා දාල ගියා.......😂

  • @madushikahansani373
    @madushikahansani373 3 ปีที่แล้ว +5

    Godak watinwa me wage videos akki.tnx

  • @nimshanawodhi9754
    @nimshanawodhi9754 2 ปีที่แล้ว

    Eyath ohoma thama akki.. mata godak watinawa oyage hama wachanayakma ♥️♥️♥️.. thawa video ekak one akkiyo

  • @badrakumari3182
    @badrakumari3182 3 ปีที่แล้ว

    Mn oyge vedio baluwa ..gdk watinawa ....mn oyawa sub kala .....gd luck ....me wage vedioes daanna digatama

  • @King-du8vm
    @King-du8vm 3 ปีที่แล้ว +21

    කසාද බඳින්නෙ නැතිව ඔින දෙයක් කරන්න.කුඩා කාලයේ දෙමාපියන්ට යටවෙලා පසුව කසාදයකින් නැවත තම නිදහස පාවා නොදී මේ කෙටි කලක් ජීවත්වන අපි සදාකාලිකව ජීවිතය විඳවන්න ඔිනෙද.ජීවිතය විඳින්න.තම පුද්ගලික නිදහස පණමෙන් රැකගන්න.

  • @madushaa610
    @madushaa610 2 ปีที่แล้ว +10

    මම ආදරෙ කරලා බැන්දා ඒත් බැන්දට පස්සෙ දැනගත්තේ බොරුවක් කලේ කිය්ලා තාමත් රවට්ටනවා රැවටීරැවටී ඉන්නවා මන් තාමත් ඔයාට ආදරෙයි මොනා කරන්නද මගෙ හිත එයාට වයිර කරන්න හිත දෙන්නේ නැ පුලුවන් තරම් කාලයක් ඉවසලා යනවා ජීවිතයෙන්ම

    • @chethanasewdumunirathna2792
      @chethanasewdumunirathna2792 ปีที่แล้ว +1

      Matath okama thamai.eke kisi wenasak naa..aurudu 5wenawa dan eka wahalak yata indala.rawatenawa hamadaamath.gahanu api iwasanawa puduma widiyata.jiwithen sadahatama yanakall ohe innawa dan ithin..

    • @maheshasubashini7650
      @maheshasubashini7650 10 หลายเดือนก่อน

      Boruwak Nam bende kohomada

  • @surekas8336
    @surekas8336 3 ปีที่แล้ว +1

    Godak dewal igena gatta akke. Jiwitheta godak wadagath. Thanks godak.

  • @wishwigalahena615
    @wishwigalahena615 3 ปีที่แล้ว +2

    Thanks akki
    Godak dewal egana gathha.oyata gdk pin..digatam ohom krnn.mokd samahra dewal ammlgen yluwongen ahnn be..oya karanne loku pink..🙏❤️ love you 😘

  • @donidoni9411
    @donidoni9411 2 ปีที่แล้ว +13

    එයා වැරදි කරනවා දැක දැකත් දැක්කෙ නැ වගෙ එයා එක්ක ඉන්නවා එ තරමට එයාට ආදරෙයි😭👍 එත් එයාට එපා කියනවා මන් බලෙන් වගෙ එයා ලග ඉන්නෙ😣

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 ปีที่แล้ว +6

      තරහවෙන්න එපා, ඒකනම් ආදරය නෙවෙයි, ඒකට කියන්නේ මෝඩකම කියල

    • @donidoni9411
      @donidoni9411 2 ปีที่แล้ว +2

      @@TheHappinessMuse වෙන්නත් පුලුවන් එත් මන් එයාට ගොඩක් ආදරෙයි☺💔

    • @adarawadanmahe....3047
      @adarawadanmahe....3047 2 ปีที่แล้ว

      MATH AKKI Oya WAGEMAI... MN DANNE NE AIDO KIYALA EEE....😞😞😞😞😞

  • @amandisansala8260
    @amandisansala8260 ปีที่แล้ว +8

    එයා කරන වැරදි දැන දැනත් මං එයාට ආදරේ කරනවා🙂✋.එයා මට ආදරේ කරන්න ඕනේ නෑ.මං එයාට ආදරෙ කරනවා🙂✋🔓

  • @dineshikalakmini6102
    @dineshikalakmini6102 3 ปีที่แล้ว +1

    Video ek gdk watinawa akkiyo... oya kiyana ewath thiyenawa ane eth sure naha thama therum ganna amarui eka eks welawata wenas wenawa

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว +2

    Balannama watina vidiyowa akki bs

  • @slmagicmosha1335
    @slmagicmosha1335 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා අක්කෙ

  • @vijithasuranga139
    @vijithasuranga139 3 ปีที่แล้ว +4

    eyala rawatanawa api ahu wenawa hebei uparima 2 parai...thank you akke

  • @HarithaSapugodage
    @HarithaSapugodage 8 วันที่ผ่านมา

    Thanks, very very Thanks ❤❤❤ God bless

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 3 ปีที่แล้ว

    Oya nam kiyapuwa serama aththa godak watina vidiyowak,,podi nangila meka ariwaren ahanna,,,,mama ahapu hodama vidiyowak,,akki,,oya lassana wela

  • @iroshasurangi7233
    @iroshasurangi7233 3 ปีที่แล้ว +3

    Aniwaaa akkiyo.. meka nm supirii..

  • @nisansalaayesha8954
    @nisansalaayesha8954 3 ปีที่แล้ว +4

    Oya kiuwa ewa okkoma aththa akki

  • @nilmininiluka7687
    @nilmininiluka7687 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @ashanfernando3589
    @ashanfernando3589 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා මේ වීඩියෝ ඒක. අනේ මන්දා මාත් ආදරේ කරනවා මට නම් ආදරෙන් කථා කරන්නේ නැ. මං ආදරෙයි එයාට අවශ්‍ය හැම දේම කරනවා. එත් එයා කිසිම විවුර්ත ගතියක් නැ. මම ගොඩක් ආදරෙයි මට දැන් වෙලා තියෙන්නේ (උණු හින්දා බොන්නත් බැ කිරි හිදා අහක දාන්නත් බැ )නංගියේ .එයා කුවේට් මං ඊශ්‍රයල් එයාගේ අඩු පාඩු මං බලනවා.ලොකු ආදරයක් නම් මට එයාගෙන් ලැබෙන්නේ නැ 😢.. එයා නරක ගැණු ළමයෙක් නෙමෙයි. ලකාවට යනකම් මට ආදරයක්‌ දෙන්නෙත් නැ.

  • @kitiiii
    @kitiiii 3 ปีที่แล้ว +17

    Sometimes girls fall in to one relationship, make it their whole life, they sacrifice and tolerate everything amidst all these red flags and eventually lose the relationship. Cheating could harm anybody, and it could be a lifetime scar, and the insecurities could even keep them away from a real love 💔

  • @user-vs5hd3ip7s
    @user-vs5hd3ip7s 3 ปีที่แล้ว +16

    අක්කි කීව ඔක්කොම උනා මං එයාට ගොඩක් ආදරෙ කරා අක්කෙ ඒත් එයා මාව දාලා ගියා ගොඩක් දුර 😔😔😔 හිත හදා ගන්න විදියක් කියන්නකො

  • @SusanthaRajapaksha-tg3ot
    @SusanthaRajapaksha-tg3ot 21 วันที่ผ่านมา

    Niyamy nange watinawa godak ,thank👍

  • @rasikakumari1640
    @rasikakumari1640 ปีที่แล้ว

    හොඩක් ස්තුතියි මෙිව කියල දිල අපිව දැනුවත් කලාට

  • @tharidudananjaya8910
    @tharidudananjaya8910 3 ปีที่แล้ว +4

    Oya kiyapu okkoma thiyanawa akki

  • @udeshmahendra3912
    @udeshmahendra3912 3 ปีที่แล้ว +22

    අපි නම් දැන් අවු.5ක් යාලු වෙලා..අම්මෝ මරාගන් නැති ටික විතරයි...එත් කවදාවත් අපි අපිව දාලා ගියේ නෑ ..අපි නම් දෙන්නට දෙන්න අදහස් ගැලපෙන්නෙම නෑ ..කොඉ වෙලෙත් රන්ඩු..එ උනට එයාගෙ ලොකේ මම..මගෙ ලොකෙ එයා..කොච්චර රන්ඩු උනත් හෙවනැල්ල වගෙ අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවා...ඒක තමයි නියම අදරේ..

    • @priyankadisanayaka5207
      @priyankadisanayaka5207 3 ปีที่แล้ว +3

      හැමෝටම ඒ වගේ ආදරයක් හම්බවෙනනේ නෑ.. ඔයා ගොඩාරියක් වාසනාවන්තයි.... දෙන්නම හැමදාම සතුටින් ඉන්න...

    • @bhagyasathsarani235
      @bhagyasathsarani235 2 ปีที่แล้ว +1

      Thama thiyeda😂

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 2 หลายเดือนก่อน

    මේක දකිනකොට වෙන්න තියෙන දේවල් සේරම වෙලා ඉවරයි. ☺ස්තූතියි ඔබ තුමියට. බුදු සරණයි ❤❤

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 หลายเดือนก่อน

      කමක් නෑ. ඊළඟ සැරේට වැදගත් වෙවි 👍

    • @starkuwait-ng5nt
      @starkuwait-ng5nt 2 หลายเดือนก่อน

      @@TheHappinessMuse .ou ehema hoda wenna kiyala mamath prarthana kara gatta

  • @nishajeewa5106
    @nishajeewa5106 3 ปีที่แล้ว

    Good job..👌👌

  • @kumarajagath6842
    @kumarajagath6842 3 ปีที่แล้ว +20

    Me හතර හෝ පස් වැනි වෙතාවට බලන්නෙ නංගී . ඔයා හැමදාමත් මෙහෙම ඉන්න. ඔයා වයසට යන්නෑ. තව දිගටම ඔයා ඉන්න .. මේ වගේම වීඩියෝ ගේන්න නංගී ඔයා ශෝක් බුදුසරණයි

  • @voice.slanka
    @voice.slanka 3 ปีที่แล้ว +11

    මට නම් හිතෙන්නෙ මේ කරුණු ආදරයට විතරක් ම නෙවෙයි, සාමාන්‍ය ජීවිතයටත් එක හා සමානව පොදුයි. විශේෂයෙන් යාලුවන්ට ආදේශ කරලා බලන්න. හොඳ යාළුවෝ කව්ද කියලා වැටහේවි.
    බොහොම ස්තූතියි...

  • @roshanigallage4742
    @roshanigallage4742 หลายเดือนก่อน

    Good analysis

  • @SusanthaRajapaksha-tg3ot
    @SusanthaRajapaksha-tg3ot 21 วันที่ผ่านมา

    Kiyanna wachana na miss ,budu saranai ,thawath arluth video danna👍

  • @hshdhhdhbxbxnjcjcj7850
    @hshdhhdhbxbxnjcjcj7850 3 ปีที่แล้ว +7

    මේහ් එකක්වත් එයා ගාව නෑ අක්කි 😌🙈❤️

  • @nikyniky3004
    @nikyniky3004 ปีที่แล้ว +4

    රවට්ටනව කියල දැන දැනත් ආදරෙ කරනව අක්කෙ🥺♥️😖 care කරන්නැතිකොට දැනෙන වේදනාව තරම් දරුනු වේදනවක් නැ🥺මට දැනෙන විදියට♥️😖

    • @20-wakasuppathirana27
      @20-wakasuppathirana27 9 หลายเดือนก่อน +1

      ආදරේ කියන්නේ හොද කල්පනාවෙන් කරන්න ඕනා තෝරා ගැනීමක්...ඔයාට ඕනා කෙනා ඔයා තොරා ගන්න...

  • @dilrukshanshanith3303
    @dilrukshanshanith3303 3 ปีที่แล้ว +1

    Great Akka🔥

  • @arundidanthure8859
    @arundidanthure8859 9 หลายเดือนก่อน +2

    එයා මට ඇත්තටම ආදරෙයි කියලා දැන ගත්තා 🥺❤ අක්කිගේ video නිසා

  • @umeshbuddika8458
    @umeshbuddika8458 3 ปีที่แล้ว +12

    100% හරි අක්කේ . කොච්චර ආදරය කරන දෙන්නෙක්ට වුණත් තමන්ටම කියලා පෞද්ගලිකත්වයක් තියෙන්න ඕන ඒක විවෘත මනසකින් දෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕන .. ආදරේ කරයි කියලා තමන්ගෙ අනිත් partner කැමති දේවල් වලට කැමති වෙන්න ඕනි කියලා එකක් නෑ ඒ වගේ ම තමන්ගේ දැනුම අනුව තමන්ට ඕන මතයක් දරන්න පුළුවන් ඒ දරන මතය අනිත් කෙනා දැන ගන්න ඕන ඒක එයාගෙ අයිතියක් කියන එක . එහෙම හොඳ අවබෝධයක් තිබ්බොත් මානසික නිදහස තියෙන ආදරයකුත් ලැබෙනවා නිකංම .

  • @sewminibhagaya2643
    @sewminibhagaya2643 2 ปีที่แล้ว +4

    අනේ ම්න්දා තනියෙන් ඉන්න එක සැපයි 🙂❣️

  • @SocialResearch928
    @SocialResearch928 3 ปีที่แล้ว +1

    Akke....oya me vidio eka godak kalin daala thibnanam godak ma watinawa......danuth watinawa 😂😂..super...tnx.....

  • @shakyasankalana5387
    @shakyasankalana5387 3 ปีที่แล้ว +2

    Patta.. Akke.... ❤

  • @naviyah4894
    @naviyah4894 3 ปีที่แล้ว +15

    යාලුවො සේරම පව් 😂💔

  • @kumarajagath6842
    @kumarajagath6842 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි නංගී. හොඳ ට තේරුම් ගියා. මේ වාගේ වීඩියෝ කරන්න නංගී . ඔයා ට මේල් කරා. නමුත් ඩිලිවරි වෙන්නා නංගී. මේල් id එකේ අව්ලක්ද.... නයිස් ඩ්‍රෙස් එකක් ලස්සනයි

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +1

      Thank you..! නැහැ මට email එනවා හැමදාම 👍

    • @kumarajagath6842
      @kumarajagath6842 3 ปีที่แล้ว

      කියන්න මේල් id එක එවන්න. Please නංගී

    • @kumarajagath6842
      @kumarajagath6842 3 ปีที่แล้ว

      එක පාරක් දාන්නකෝ. වීඩියෝ එකේ යට තිබෙන මේල් එකට දැම්මෙ දෙපාරක්ම්

    • @kumarajagath6842
      @kumarajagath6842 3 ปีที่แล้ว

      Whatsp . Imo. Bottim nedda nangi oya

    • @GBBro
      @GBBro 3 ปีที่แล้ว

      @@kumarajagath6842 පිස්සු ද යකෝ 😂

  • @koreancreated1014
    @koreancreated1014 3 ปีที่แล้ว

    Good video.

  • @user-jf7cv6vc4y
    @user-jf7cv6vc4y 3 ปีที่แล้ว +2

    ඔයා කියපු දේවල් හරි එයා මාව රවට්ටන්නෙ නෑ😊😊😊😊😊😊😊😊තැන්ක්යූ......

  • @akeeshasadewmi3414
    @akeeshasadewmi3414 3 ปีที่แล้ว +51

    පොඩ්ඩක් කියවන එක අඩු කරලා අවශ්‍ය දේ විතරක් කිවුවා නම් වටිනවා කියවනකොට එපා වෙනවා 😣

    • @nishanidayarathne218
      @nishanidayarathne218 3 ปีที่แล้ว +2

      එකගයි😌

    • @kavindudilshan116
      @kavindudilshan116 3 ปีที่แล้ว

      එකඟයි.

    • @channelrome1552
      @channelrome1552 3 ปีที่แล้ว +4

      Kiyawana eke wediyak penenne ne. Awashya de kiyanne

    • @heshaninimanthika4393
      @heshaninimanthika4393 3 ปีที่แล้ว

      Eka atta

    • @broken_heart149
      @broken_heart149 2 ปีที่แล้ว +1

      එහෙනම් ඔයා ඒ කොටස් ටික බලන්නේ නැතුව ඉන්න කෝ 🤔

  • @tharushinavodya8076
    @tharushinavodya8076 3 ปีที่แล้ว +7

    E එකක්වත් නෑ අක්කා එයාගෙ ❤

  • @oshaniimeshika4691
    @oshaniimeshika4691 3 ปีที่แล้ว

    Thanx akke godak useful ma video eka 😘❤️

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว

    Thank u 🤔👂 Good budu saranai 👍

  • @thanukshifernando169
    @thanukshifernando169 3 ปีที่แล้ว +5

    Ane akki mt nm terenne na .. Eya games wlt addict wela inne . mt eyge adre danenwa eeth eya mn gna hoyala balanneth na .. Mge msg seen krnn lku welwk ynwa eeth mm parakku unamath tharaha yanawa .. 😣😤😤😤

  • @Pradeep0714
    @Pradeep0714 6 หลายเดือนก่อน +3

    රවට්ටල රවට්ටලා කොච්චර අහු උනත් ඒත් ඉවසන් හිටියා අදත් පුරුදු විදිහටම රවට්ටලා අහු උනා😔

    • @TheHappinessMuse
      @TheHappinessMuse  6 หลายเดือนก่อน +2

      ඉතින් ඉවසන් ඉන්නෙ ඇයි. ඕක නවත්තලා තමන්ගෙ ගරුත්වය තියන් ඔතනින් අයින් වෙන්න. අලුත් අවුරුද්දේ අලුතින් ජීවිතය පටන් ගන්න 🙏

  • @chaturikasewwandi8412
    @chaturikasewwandi8412 3 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @user-cw6oz8vp1t
    @user-cw6oz8vp1t 3 ปีที่แล้ว +2

    Oya hari akke ❤️

  • @GBBro
    @GBBro 3 ปีที่แล้ว +15

    අපි යාලුවෝ වගේ ඉමු කිව්වා 😂 හැමදාම අපි යාලුවෝ වගේ ඉමු කිව්වා. මමත් ඕනි බම්බුවක් කරගන් කියලා අයින් උනා 🤣 හැබැයි ඉතින් කැමති කිවුවේ නෑ කවදාවත්. 😁

    • @k.d.t.malshanamarasiri9040
      @k.d.t.malshanamarasiri9040 3 ปีที่แล้ว +3

      Ubata una dema tama matat unee... masayK onii kiwwaa... masa 2k.witar giyaa.. antimedi kiyanawa.. mat lovee oniii nee kiyLAA...

    • @GBBro
      @GBBro 3 ปีที่แล้ว +1

      @@k.d.t.malshanamarasiri9040 ඔන්න ඔහේ අමතක කරහම් බන්. එන එකියක් එයි. මොන මගුලක්ද , එපා වෙන්නෙ නැද්ද බන් ඔහොම ඉන්න. ඊට වඩා හොදයි තේරුම් අරගෙන අයින් වෙලා යන එක. 👍😌 මොකටද නිකන් හිත රවට්ටගන්නේ

    • @k.d.t.malshanamarasiri9040
      @k.d.t.malshanamarasiri9040 3 ปีที่แล้ว

      OW BN..

    • @windy5483
      @windy5483 3 ปีที่แล้ว

      @@GBBro ekanam aththa hlo..ena kena kohe hitiyath enawa.. yana kena kohomath hethu mawagena yanawa.... 😔

    • @bhagyasathsarani235
      @bhagyasathsarani235 2 ปีที่แล้ว

      😂🤣

  • @maheshipriyadarshani6823
    @maheshipriyadarshani6823 3 ปีที่แล้ว +18

    මගේයි එයාගෙයි ආදරේ ගොඩාක් පරණයි එත් එයා දැන් මට ඉස්සර වගෙ ආදරේ නෑ කියලා හිතෙනවා.. එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා. එක කොහොමද හරියටම දැනගන්නේ?

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +3

      මේ video එක බලන්න 👍
      th-cam.com/video/pCj8KftmTKs/w-d-xo.html

    • @slgihan8958
      @slgihan8958 3 ปีที่แล้ว

      Video ekk tynw meyage blnn

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว +2

    Katawa සම්පූර්ණ atta tankiyu

  • @chandinanayakkara327
    @chandinanayakkara327 3 ปีที่แล้ว +1

    Oya hari..godak wadagath program ekak.

    • @hiruniprabodani5757
      @hiruniprabodani5757 3 ปีที่แล้ว

      Ai akki taniyen inna denna kiyala kiyanne eyalata apiwa ep nisada ehema kiyanne

  • @kumarajagath6842
    @kumarajagath6842 3 ปีที่แล้ว +6

    හායි නංගී කෝ අද වීඩියෝ එක? අද monday නේද? ඔයා busy ද නංගී . බලන් ඉන්න ව.

  • @danishasathsarani
    @danishasathsarani 9 หลายเดือนก่อน +3

    ආදරේ කියලා දෙයක් නෑ🙂💔

  • @anjaleedesilva5736
    @anjaleedesilva5736 3 ปีที่แล้ว

    Mewaga video karana oyaga video godak watino thanks akki ❤🙈

  • @harshaniperera570
    @harshaniperera570 3 ปีที่แล้ว +1

    ස්තුති

  • @dilru8256
    @dilru8256 3 ปีที่แล้ว +14

    අක්කාගේ කටහඬ ප්රැක් කරන "චතු @ රූමා "එ අක්කාගේ කටහඬ වගේ..🙄🙄🙄🙄

    • @maheshkumari6509
      @maheshkumari6509 3 ปีที่แล้ว

      Man mage birdawa rattanawa boru kiyala eth man eyata godak adare karanawa waradida naneda ha ha ehenam

    • @vidarshilakmali731
      @vidarshilakmali731 3 ปีที่แล้ว

      Oya hari akki

  • @SKY-co1kx
    @SKY-co1kx 3 ปีที่แล้ว +83

    රවටන බව දන්නවා ආදරේ කරනවා eth... මොකද එයා නැතුව ඉන්න බැ. Awrudu 2ka ඉඳලා eya රවටන බව දැන දැන ආදරේ කරනවා 😭

    • @maheshkumari6509
      @maheshkumari6509 3 ปีที่แล้ว +4

      Ane math pirimiyek eth wanchawa boruwa kiyana jara lede man gawath thiyanawa mage biridata man boru karanawa man ea unaata eyata godak adare karanawa

    • @dewmini2148
      @dewmini2148 3 ปีที่แล้ว +6

      @@maheshkumari6509 .boru karanwanm eka adarayak wenne kohomda

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 3 ปีที่แล้ว

      Oh

    • @shanudewiya6705
      @shanudewiya6705 3 ปีที่แล้ว +5

      @@maheshkumari6509 ඔයා බිරිදට ඇත්තටම ආදරේ කරනවනම් කොහොමද චූටිවත් බොරුවක් කරන්නේ .ඒක ආදරයක් නෙමේ පාවිච්චි කිරීමක් .අත් හරින්නට ඇත්ත කියලා බැරිකම

    • @kavishinethmini3536
      @kavishinethmini3536 3 ปีที่แล้ว +3

      Oyala wagemai halo apith

  • @sadonkumarasinhe5594
    @sadonkumarasinhe5594 3 ปีที่แล้ว

    Thanks.I know meny one like you say.......

  • @isharaishara9620
    @isharaishara9620 3 ปีที่แล้ว +1

    Thanks....💖