එදිනෙදා පවුල් ජීවිතය සතුටෙන් ගෙනියන්න අලුත් විදිහේ උපදෙස් ටිකක්-මනෝවිද්‍යාඥ Samitha Etuldoraarachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 172

  • @eLearningLK
    @eLearningLK  3 ปีที่แล้ว +20

    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3VuEJQ2
    👉 සමිතා මහත්මිය දෙමාපියන් වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3E46hFr
    👉 සමිතා මහත්මිය සමග පෞද්ගලිකව ගැටළු ගැන කතා කරන්න - elearning.lk/expert/samithaE
    👉 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700 (Call) / 075 954 1398 (WhatsApp Messages)
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාවේ විස්තර දැන ගැනීමට - bit.ly/3rXNl43
    👉 සමිතා මහත්මිය තාරුණ්‍යය වෙනුවෙන් ගෙන එන පාඨමාලාව මෙතනින් - bit.ly/3SDDWKe

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 2 ปีที่แล้ว +37

    මම නමි හිතන්නේ පවුල ගැන විතරයි. අනික් කෙනාට ඒ ගැන අවබොධයක් තියෙන්න ඕන. බිරිඳ විතරක් හරියට හිටියාට වැඩක් නෑ. මම නමි ඔහේ යන විදිහට යනවා.ආදරේ හොය හොය යනවාට වැඩිය තියෙන දේ පරිස්සම් කරගෙන දරුවන් ගැන සිතා ඔවුන්ගේ අනාගතය ගැන විතරමයි සිතා ජිවත් වන්නේ. ඵතකොට ගැටුමි නෑ.මොකටද මිනිහාගේ උනත් පස්සෙ යන්නේ.

  • @moderngirls7301
    @moderngirls7301 4 ปีที่แล้ว +31

    දුවෙකුට , ගැහැනියකට , ජිවිතේ ලස්සන කර ගන්න සාර්ථක ජීවිතේකට යන්න. වටින සාකච්ඡාවක්..🙏🙏❤❤

  • @oliviyajatyan362
    @oliviyajatyan362 ปีที่แล้ว +24

    ගෙවල් ඇතුලේ husband ලා නිසා දුක් විදින බිරින්දෑවරුන්ට තියන ප්‍රශ්න කීයාගන්න තැනක් නෑ.. මුදල් නෑ උපදෙසක් ගන්න ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න 🙏 ඒ දෙවල් වලට ඉඩක් දුන්න ඔබට 🙏

    • @nesanthrancnh7322
      @nesanthrancnh7322 ปีที่แล้ว

      අනිකාගෙ සතුට දකින තාක්කල් එකට ජීවත්වෙන්න බෑ

    • @NipunChamara-vk8oc
      @NipunChamara-vk8oc 4 หลายเดือนก่อน

      Ma misge number eka tiyeda

  • @shiranthibalasuriya5908
    @shiranthibalasuriya5908 4 ปีที่แล้ว +39

    පොඩි දුවගේ සිනා වැලයි
    පොඩි පුතුගේ කතා පෙලයි
    ප්‍රිය බිරිඳගෙ සෙනේ විලයි
    මගේ නිවන මගේ පැල්පතයි....

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 10 หลายเดือนก่อน

    doctor ඔබගේ පැහැදිලි කිරීම ගැනනම් අගය කරන්න වචන නැහැ.හරිම සියුම් තැන් ඔබ ඉතා හොඳින් ස්පර්ශ කරනවා. අපේ හස්බන්ලා,මහත්වරු දන්නේ නෑ මේ පුංචි කාරණා වල තියෙන වැදගත්කම.
    අනර්ඝයි ඩොක්ට ස්තුතියි.
    මෙහි ගැහැණු කිරීම වෙනස්කම හඳුනා ගැනීම ඉතාම වැදගත්

  • @indrajithindrajith8180
    @indrajithindrajith8180 3 ปีที่แล้ว +12

    ගොඩාක් වැදගත් කතාවක්.හැම පිරිමියෙක්ම .හැම ගැහැනියක්ම මේ කතාව අහන්න කියල මම ඉල්ලනව.ඒත් මම නම් පරක්කු වැඩියි පෙරහැර ගහින් ඉවරයි..

  • @samindamadubashini7524
    @samindamadubashini7524 ปีที่แล้ว +1

    ගොඩාක් පිං ඔබට මේ දේවල් සරලව තේරෙන විදියට පැහැදිලිව කියාදෙනවට.හැමෝටම ඒ දේ කරන්න බෑ.ඔබතුමිය ට තෙරුවන් සරණයි 🙏

  • @nadeekaathukorala460
    @nadeekaathukorala460 4 ปีที่แล้ว +8

    Oba thimiya hari mage mahaththaya mata hoda yaluwek mata appachi kenek api danna hama dama akathu wela karanne ape duwata dan aurudu 3i eyage samadama karanne mage mahaththaya.api hari sathutin inne api athatha kawadawathma me oyage wada me mage wada liyala bedan na.methumiya kiyana sama dayakma aththa.harima wadagath wadasatanak gl.

  • @g.k.sanjeewa1180
    @g.k.sanjeewa1180 2 ปีที่แล้ว +4

    ඇත්තටම ඔබතුමියගේ කතාව ඇත්ත. I highly appreciate.

  • @kethmydissanayake1242
    @kethmydissanayake1242 ปีที่แล้ว +2

    වැදගත් සාකච්ඡාවක් ඔබතුමියට ස්තූතියි!

  • @everythingfromme7064
    @everythingfromme7064 2 ปีที่แล้ว +18

    මෙවැනි සාකච්ජාවක් ඉදිරියට ගෙන යාමට නිවේදක මහත්මා සතු දැනුම ප්‍රමාණවත් මදි .

  • @sachinska
    @sachinska 2 ปีที่แล้ว +15

    නිවෙදක මහත්මයා අහන ප්‍රශ්න ගැන සතුටු වෙන්න බැහැ කියලා මට හිතෙනවා.. නිසි සුදානමක් නැති බවක් පෙනෙනවා.. කොහොම වෙතත් ගොඩක් දෙවල් දැනගත්තා . හොද වැඩසටහනක් ..🙂

    • @dollysalvatore8017
      @dollysalvatore8017 2 ปีที่แล้ว

      matath eka theruna

    • @cupcakepudding1221
      @cupcakepudding1221 7 หลายเดือนก่อน

      Pol buru molayak thiyena minihek kiyala hodata penawa

    • @kasuntharinda9215
      @kasuntharinda9215 4 หลายเดือนก่อน

      Eekanam athths.. pissuma yakkek.program eka managekarana theerene naa.

  • @sumithwijesekara2175
    @sumithwijesekara2175 4 ปีที่แล้ว +51

    පවුල් ජීවිතයක් ආරක්ෂා කර ගැනීමේ වැඩිම වගකීම තියෙන්නෙ ස්වාමිපුරුෂයා අතේ මොකද වැඩිම වැරදි වැඩ කරන්නෙ පිරිමි අය. හැමෝම නෙමෙයි ඒත් ගොඩක් අය. නියම පිරිමියා වීරයෙක් විය යුත්තෙ තම බිරිද ලග එවන් පිරිමියෙකුගෙ බිරිද කවදාවත් වැරදි පාරෙ යන්නෙත් නෑ.. ( යන කෙනා කොහොමත් යනවා මොකද ඒක ජාන වල ප්‍රශ්නයක් ) රූපය මත ගොඩ නැගෙන රාග සිතිවිල්ල මුල් කරගෙන විවාහ උනොත් තමයි ඉක්මනින්ම පවුල් අවුල් වෙන්නෙ. මොකද රූපය ඉක්මනින්ම වෙනස් වෙන නිසා. කොහොම උනත් හැම කාන්තාවකටම ගරු කරනවා මම මොකද මගෙ අම්මත් කාන්තාවක් නිසා..

    • @sujathakumari6771
      @sujathakumari6771 2 ปีที่แล้ว +6

      ඔහොම හිතනවනම් හැම මිනිහෙක් ම බොහෝ ප්‍රශ්න අඩුයි සහෝදරයා .එහෙම වුනානම් ළමයි අන්ත අසරණ වෙන එකක් නැ ගෑනු අසරණ වෙන්නෙත් න අයාලෙ යන්ගෙ ත් නැ

    • @thamindushanaka2087
      @thamindushanaka2087 9 หลายเดือนก่อน +1

      වාසනාව තියෙන්න ඕනේ.. අම්මා කෙනෙක් නෑ වගේ ගොඩක් පිරිමි වැඩ කරන්නේ..

    • @SanjuSamarakoon-u5d
      @SanjuSamarakoon-u5d 6 หลายเดือนก่อน

      Ohoma hithana pirimi thamange gahaniyata wasanawak... lankawe hama pirimiyama ohma hithnwnm paul jiwithay godak lassana wey❤❤

    • @sanjayaherath8724
      @sanjayaherath8724 หลายเดือนก่อน

      නැන්දම්මා ලේලිය prasanata විසඳුම කියන්න mis

  • @pavithrachathurangi2546
    @pavithrachathurangi2546 5 หลายเดือนก่อน +1

    Mata thibba prashna nisamai man paul jiwithe kiyala surch kare meken man godak dewal igena gaththa thanks.

  • @tharindugunathilake1233
    @tharindugunathilake1233 4 ปีที่แล้ว +3

    වටින කතාවක්.පොල්ලෙන් ගැහුව වගේ ඉවර උනානෙ Bro..

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 ปีที่แล้ว +2

    මෙතුමියේ කතාව සහතිකම අැත්ත.මේ කතා පිරිමි බලනවනම් කොච්චර හොදද

  • @lilyperera7239
    @lilyperera7239 2 ปีที่แล้ว +5

    අහිංසක amma කෙනෙක් වෙනුවෙන් metumige දුරකථන අංකය දෙන්න

  • @kushanimaheshika3276
    @kushanimaheshika3276 2 ปีที่แล้ว +3

    මේ ටික හදාගත්තා නම් අක්කා අපිට අඩු පාඩුවක් නෑ..පිරිමින්ට හිතන්න පුරුදු කරන්න පුලුවන් නම්..

  • @vinka7649
    @vinka7649 4 ปีที่แล้ว +4

    Well explained, this kind of topics should be publicly discussed as 90% of Sri Lankan women must be experiencing this kind of situation and sadly there is less help offered. In Australia there is help available for families who experience such difficulties in their marriage or family connections through government / voluntary organisations which is so valuable for the community. I suggest that Sri Lankan women should have that opportunity too when they go through difficulties and there should be family advice centres for each local community area equipped with psychological experts. Please discuss this topic widely on other media’s as it could save lots of bitter marriages as well as poor children’s lives who suffer from their parents family problems.

  • @yeshinikanilusha8328
    @yeshinikanilusha8328 ปีที่แล้ว +1

    මාරම වැදගත් ❤

  • @Mana_Nandeeshwari
    @Mana_Nandeeshwari 4 ปีที่แล้ว +6

    Excellent program !!!

  • @dewuliKusum
    @dewuliKusum 10 หลายเดือนก่อน

    Aththenma kewoth gahaniyak balaporoththu wenne chutima chuti dekin pawa adare.eka wachanekin unath eyala hoyanne adare,rakawaranaya,me dewal husband gen labenawanam onima dewl daraganeeme shakthiyak enawa a jevithayedi.dennagema adare wenuwen kapa kereem viwurtha bawaya rakaganna oni dennata denna.ethakota nirawul,prashna adui a jevithayedi.onima deyak katha karala visadaganna therum ganeeme shakthiya thiyennath oni dennatama.theruwan saranai.

  • @DushmithaJayakodie
    @DushmithaJayakodie 2 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @anuragunarathna8008
    @anuragunarathna8008 3 ปีที่แล้ว +2

    Grate program
    good consensus to be a grate person good luck miss
    anura gunaratna
    allubomulla

  • @fathimarismiya536
    @fathimarismiya536 2 ปีที่แล้ว +4

    Husbundge unusuma nethi jeevite godak dukay... eyalata satua hoyaganna godak devl thibunata gehanu kenkge satuta thiyane husbundge unusuma lebanavitay..

  • @Disna0608
    @Disna0608 4 ปีที่แล้ว +8

    ඉතාම වැදගත් දේ සාකච්චාවට ගන්නවට ඔබට බොහොම ස්තූතියි .

    • @indukapremarathna6974
      @indukapremarathna6974 4 ปีที่แล้ว

      ඉතමත් වට්නා උපදෙස් ගෙනඅ ඔබ තුම්යටත් මෙහි organize ටත් බෙහෙව්න්ම පිං...... දිර්ඝයු වේවා ....

    • @sandanikanchana4806
      @sandanikanchana4806 2 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    වටින සාකච්ඡාවක්..

  • @chamikawarnakulasooriya4068
    @chamikawarnakulasooriya4068 ปีที่แล้ว +1

    හරිම වැදගත් සාකච්ඡාවක්, ගොඩාක් ස්තූතියි මිස්

  • @PushpaPerera-j1n
    @PushpaPerera-j1n 7 วันที่ผ่านมา

    Samiya surawata suuduwata abbahiwela,mudal wishala Lesa nathi karamin,randu karana wiya divorce nowi karanna puluwan deyak thibenawada doctor

  • @සෙනුලීආක්ෂා
    @සෙනුලීආක්ෂා 4 ปีที่แล้ว +2

    වැදගත් කරුණු ටිකක් ඇත්තටම් ස්තූත්‍යි ඔබට

  • @bindu492
    @bindu492 3 ปีที่แล้ว +1

    ප්‍රබල සාක්ච්චාවක් ඕන ..වැඩිහිටියන් ඇතර නොවේ ..ලමයින් ලමයින් අතර හා වැඩිහිටියන් ලමයින් අතර...

  • @subhashinarthana8143
    @subhashinarthana8143 6 หลายเดือนก่อน

    Thank you ms attaama attaa kiyanneee

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w ปีที่แล้ว

    Dan mm nam jivithe apama velai hitiye mama dan sathiyakin passe godak venas una mm ma thaniyen hithala kalpana karala hadune .akak mahaththayai bima navaththanne kohomada kiyala hadanne amarui.hagimak adui..😢ath me madam kiyala dena upades tika godak mata vadagath una.thanks madam.

  • @malinthapunchihewa9194
    @malinthapunchihewa9194 ปีที่แล้ว

    Thank you❤

  • @nushanjalithushara9057
    @nushanjalithushara9057 2 ปีที่แล้ว

    Thank you very much for the advice.

  • @nimalinadeeka8357
    @nimalinadeeka8357 7 หลายเดือนก่อน

    Goda watina danuwat kerrmak attatama kantawak godak durata podi deyak vitarai bala pororottuwenne attatama.❤❤❤❤❤

  • @piumikasilva758
    @piumikasilva758 3 ปีที่แล้ว +1

    Thank you doctor.gdk watina katawak

  • @MadushankaJayavikrama-g6u
    @MadushankaJayavikrama-g6u 3 หลายเดือนก่อน

    Doctar mata babala 4 denek innawa.3 denek hamba wela lingika pathten mata kishima prashnayak tibbe na.eth duwa hamba wela Dan Masha 6i mata mahathtaya ekka lingikawa ethaku wenna ba.mata wedanai iwasanna ba.tharaha enawa mata.ane doctar mata therenna mama MokadA karanne plz mata kiyanna MokadA kiyala puluwanda doctar

  • @udayakumara433
    @udayakumara433 2 ปีที่แล้ว +1

    😄🌹🌹😊oba tumiya mechcara kale kohe heteyada keyala hetuna. Oba apita teyana podu prsna godak hodata keyala denavada.oba tumeya GODAK NERBETH,BUDHDEMATH gahaniyak. Oba tumiya api akka hamadama enna ona.api oba tumiyata godak adarei.. 🌹🌹 BUDUSARANAI.🙏🙏

  • @mesenevi3814
    @mesenevi3814 4 ปีที่แล้ว +2

    What you said about women can do so much work but what they can’t bear is that the husband doesn’t acknowledge the burden she takes in life! This is exactly true!!! This is something I tell my husband!
    Till husbands understand this it’s gonna be so hard for the wives!! :(

  • @dinutharika3745
    @dinutharika3745 3 ปีที่แล้ว +1

    Thank you very much mam..🙏🙏🙏🙏

  • @WarshaPeiris
    @WarshaPeiris 8 หลายเดือนก่อน +1

    අනේ මිස් මහත්තයා වෙන කෙනෙක් එක්ක msg කරලා අහු උනා මන් අඩලා එයාට හොදටම ගැහුවා. වටේ පිටේ මිනිස්සුන්ටත් ඇහුනා. මහත්තයගෙ අම්මලා එක්ක අපි ඉන්නෙ ගෙදර ඒ හින්දා ප්‍රශ්න වැඩි. දැන් මහත්තයා මාව එපාම කියනවා මට එයාව ඕන. මොකද මන් කරන්නේ

    • @ayeshamadushani723
      @ayeshamadushani723 7 หลายเดือนก่อน

      ඇයි කෑ ගහලා ගහන්න ගියේ? එහෙම කලාම වෙන්නේ තවත් එහා පැත්තේ ගෑනිට සමීප වෙන එක.

  • @surekadamayanthi1352
    @surekadamayanthi1352 3 หลายเดือนก่อน

    Mata me miswa sambanda karaganna puluwan vidiyak kiyanawada

  • @indrninanyakkra5047
    @indrninanyakkra5047 10 หลายเดือนก่อน

    Dr hambewenna barida

  • @Emahesha92-hr5kb
    @Emahesha92-hr5kb ปีที่แล้ว

    Thank you

  • @ruvininisansala3740
    @ruvininisansala3740 2 ปีที่แล้ว

    Keep It Up Valuable Vedio ❤

  • @uthpalarathnayaka6908
    @uthpalarathnayaka6908 4 ปีที่แล้ว +1

    Thank you soooo much for your valuable knowledge doctor...this discussion will really help to solve family problems for many families..
    🙏🙏🙏

  • @eLearningLK
    @eLearningLK  4 ปีที่แล้ว +13

    ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
    * අපේ Facebook Page එකට Like එකක් දාන්න - facebook.com/elearninglk
    * අපේ Facebook Group එකට Like එකක් දාන්න - facebook.com/groups/2125291307796201
    * අපේ TH-cam Channel එක Subscribe කරන්න - th-cam.com/users/elearninglkvideos
    * අපේ Blog එකට පිවිසෙන්න - elearning.lk/blog/
    * අපේ Instagram Page එක Follow කරන්න - instagram.com/elearning.lk/
    * අපේ Twitter Page එක Tweet කරන්න - twitter.com/elearninglk
    * අපේ LinkedIn Page එක Follow කරන්න - linkedin.com/company/elearninglk

    • @lankaweapi9875
      @lankaweapi9875 3 ปีที่แล้ว

      Me misge leson digtma dennako plz

  • @ChamothNethmina-er9by
    @ChamothNethmina-er9by ปีที่แล้ว

    Oyata❤

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว +1

    Pirimi tikak lead karala biridata unusumak dunna a athi... Sundara kathawak.. Sthuthiy.

  • @ravidinu-r2n
    @ravidinu-r2n ปีที่แล้ว

    Matath obathumiyagen pudgalikawa upades ganna ona. Mn kurunegala. Mn mokakda karanna ona miss

  • @noblevision2024
    @noblevision2024 ปีที่แล้ว +1

    ඔය ටික ඔය විදිහටම ඒ උදාහරණ එක්කම මං කියල අහලා තියෙනවා මේක බලන්න කලින් ඉදන් ම නමුත් බැඳපු දවසේ ඉදන් අපිට හොඳ සන්නිවේදනයකට එන්න බැරි වෙලා තියෙනවා මොකද එහි අවසානය ඔහෙගේ කේන්තිය නිසා... ( සැ.යු. ඔහු ඉතා හොඳින් ගෙදර වැඩට උදව් කරන රස්සාවෙන් පිට ගෙදරට එනවා හැර කිසිම විදියක මට ප්‍රශ්න කරන්න දෙයක් නෑ, ) හොඳ සන්නිවේදනයක් ඇති කරන්න බැරි වීම ගැටලුවක්

  • @himandibhagya
    @himandibhagya หลายเดือนก่อน

    මට උදවු ඕනි

  • @lorrainebalthazaar9277
    @lorrainebalthazaar9277 2 ปีที่แล้ว +1

    මමත් දන්නවා අපේ මාමා කෙනෙක් කසාද බැදලා මාසයක් දෙකකින් කසාද කැඩුවා මොකද බැදපු girl ලිංගික ජිවිතයක් කැමති වුනේම නෑ ගොඩක් මහන්සි වුනා නමුත් බැරි උනා

    • @ruwanthaku9895
      @ruwanthaku9895 ปีที่แล้ว

      මාමාට නගින් නෑලු....

  • @prasadharshana6217
    @prasadharshana6217 ปีที่แล้ว

    Ane madam mata oba thumiya sambanda kara ganna puluwan widihak kiyanna

  • @beautyofsrilanka4014
    @beautyofsrilanka4014 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි ...වැදගත් . ඒත් එකම වැරැද්ද හදානොගෙන. නැවත නැතුව කරනව නම් මොකද කරන්නෙ...

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 3 ปีที่แล้ว

    Nice explanation

  • @laknaviapms857
    @laknaviapms857 ปีที่แล้ว

    Oba thumiyawa sambanda karaganna widiyak nadda. Mata..loku prashnayak tynwa mata katha karanna mis please

  • @indikakumara7325
    @indikakumara7325 ปีที่แล้ว +1

    Mata nitharama tharaha yanawa

  • @vijithabandara5727
    @vijithabandara5727 4 ปีที่แล้ว

    Good job madam 🤔

  • @ireshamadushani8960
    @ireshamadushani8960 2 ปีที่แล้ว +2

    මේ මහත්මියව සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙනවද

  • @isharaindunilishu9259
    @isharaindunilishu9259 3 ปีที่แล้ว +1

    Mis mata genda misge අදහස් dala mage pashnayata misgen පිළිතුරක් mis den api adare karala bedapu kena wena kenek ekka ලිංගිකත්වය mull karagena lingika asawal ishta karagannawa nam ekedi apita ethi wena manasika balapema nethi karagena ඉදිරියට yanne kohomada kiyala me pashnaya godak aya athare wenawa gehenu e athin godak manasikawa wetenawa ehema ayata oba thumiyagen උපදෙස් අවශ්‍ය wela ethi e nisa me pashnayata oba thumiyageb illa sitinawa apita wedadath adahasak denda kiyala

    • @isharaindunilishu9259
      @isharaindunilishu9259 3 ปีที่แล้ว

      Mage me pashnayata පිළිතුරක් wena ayath බලාපොරොත්තු wena aya ඉන්නවනම් me mage pashnaya yatin coment karala e misgen me pashnayata adala උපදෙස් බලාපොරොත්තු wenawa nam oyalath misgen illanda apita upadesak denda kiyala ewagema meweni wedagath ආදර්ශයක් දෙන්ඩ puluwan වැඩසටහන් gena me chenal eke aiyyata godak pin ewage godak thenxs karanawa

  • @ashikaganga3533
    @ashikaganga3533 4 ปีที่แล้ว +1

    Thanks

  • @KumarKumar-fk3eh
    @KumarKumar-fk3eh 4 ปีที่แล้ว +5

    Maga mahathayath kocharawath anith aya ediriya mawa pahath karala kath karanawa. Mamath as nati dayak aka.

  • @nadishaniachini1478
    @nadishaniachini1478 9 หลายเดือนก่อน

    හැම දෙයක්ම ඇත්‍ත මිස්😢😢😢😢

  • @MalshaSurandi
    @MalshaSurandi ปีที่แล้ว

    Mata daruvo 3 denek innava.mama godak loku prashnayaka inne.mata methumiyage no ekak denna.godak pin.

  • @assa4238
    @assa4238 4 ปีที่แล้ว +1

    Watinaama adahas Godak....api wadasatahanak balanne ahanne kamathi nisa.a wadasatahanen ganna puluwan uparima de aragena ona nathi de bahara kireema winaa wadasatahan walata Api dos kiyanne ai.api wisheshayen gahanu widihata anunta dos nokiya imu. Kamathi nathi dewal nobala imu.ehema wunoth loke lassana adahas athi wei.ape hitha wunath Niwei.coment eka kiyawana ayath Niwei. Ai api kaatawath baninne. Api hademu.apita awashya hoda dewal pamanak balamu. Hith sanwara karagamu.apitama eka yahapathak wei

  • @Encouragingfriendship
    @Encouragingfriendship 21 วันที่ผ่านมา

    Double game gahanna nam multi tasking pirimi

  • @Wimukthini
    @Wimukthini 9 หลายเดือนก่อน

    Mata aurudu 23
    Mata mage mahathhaya ekka godak kenthi yanwa .eya muladi mawa godak rawatuwa mata den eya karana hemadema seken penne monawa karath mata wiswasa ne .mata inne eya witharai kawamadawath man eyata hinenwath waradak karala ne .e unata eyata ehema therunganna be .eya monawa hari waradak karanawa kiyala mata hema welema hithenawa.man kohchara adaren inna hesuwath eya mawa rawatanawa kiyala tereddi mata puduma widiyata tharaha yanne .mata monawa karannada kiyala terenne ne.

  • @chathurajayathma5996
    @chathurajayathma5996 11 หลายเดือนก่อน

    Methumiyane number eka gnn පුළුවන් weida

  • @nadishakumari7082
    @nadishakumari7082 3 ปีที่แล้ว +1

    Mage Prashanth visada ganna terenna mis aul godai

  • @peatotdavid5673
    @peatotdavid5673 2 ปีที่แล้ว

    Ane kawruwunath kamak naa loku pinak magemanasika mattama hadaganna menna mekarunu tika thiyena link akadammata atthatama watinawakiyala

  • @Sumhit
    @Sumhit ปีที่แล้ว

    මෙතුමියවසමිබන්දතරගනන නමිබරයක් චානවද දනන අය

  • @timothycabral7262
    @timothycabral7262 4 ปีที่แล้ว

    Great presentation.. God bless you madam..

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 2 ปีที่แล้ว +2

    මැඩම්, කාන්තාවන්ට විවාහයෙන් පසු අධ්‍යාපන ලැබීමට රුකියාවක් කිරීමට පවූලෙන් බොහෝ දුරට සහයොගය ලැබෙන්නැ, මේ පිළිබඳව සාකච්ඡා කරන්න.

    • @dilufernando5099
      @dilufernando5099 ปีที่แล้ว

      Ow eka aththa... mekata mkda krnne kyla therenne na

  • @kgskaushalya4898
    @kgskaushalya4898 4 ปีที่แล้ว

    Good..

  • @gihansasithmali9227
    @gihansasithmali9227 4 ปีที่แล้ว +1

    Good

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว +2

    mage pawl jeewethaya neerasa wenna 1wene hethuwath oya lingeka magula thamae uuuta raaa eliwenakan heteyath made ookata robookenek thame ohuta soyala denna oney therum gaeneema hare waedagath

  • @fitnesstipsgetnow
    @fitnesstipsgetnow 10 หลายเดือนก่อน

    Pake sanskrutiya. Ova naki gon harak ge mitya .Anika agam . Swabhadharmaya vitarai attha. Yako horut ekka marenakam innawada aparade gahanunge jeevitha. Yako lingika hageem palanya karantat hodane heart attack, diabetes,depression, anxiety, ninda noyama, leda godak enava. Ratama leda vela. Agamen ho bhavana karaya hariyannene. Moda minissu lankave.

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 ปีที่แล้ว +2

    මෙයා නම් සුදුසු නෑ මේනිවේදන වැඩසටහනට,

  • @hiranthigamage5466
    @hiranthigamage5466 2 ปีที่แล้ว +1

    Docter kenek hambenne kohomada

  • @priyankasandamali6686
    @priyankasandamali6686 4 ปีที่แล้ว

    sarala suhada kathawak widihata me wadasatahana karagena yanna.ethakota me kathawa wadath paladay wenawa.jiwitha walata itha wadagath wadasatahanak.

  • @ayeshamaduranga355
    @ayeshamaduranga355 ปีที่แล้ว +3

    මැඩම්ගේ නම්බර් එක ලබා දෙන්න මට

  • @MalshaSurandi
    @MalshaSurandi ปีที่แล้ว

    Doctor mata fn no ekak denawada?

  • @suoadaltrarwah1991
    @suoadaltrarwah1991 4 ปีที่แล้ว +1

    Ane oya ahana prassna birda ou balaporthu de eyai vada nokara ehema hari unama hari sathti

  • @anushakariyawasam7293
    @anushakariyawasam7293 6 หลายเดือนก่อน

    Announcer ta kisima දැනුමක් na.

  • @Anjalee-w7p
    @Anjalee-w7p 24 วันที่ผ่านมา

    මගේ කතාව කිව්වා කියලා මටහිතෙන්නේ

  • @nishakalhari4445
    @nishakalhari4445 2 ปีที่แล้ว

    Missge number eka denna puluwanda podi prshnekata call karala wistgarayak dnaganna

  • @nironilushi1944
    @nironilushi1944 4 ปีที่แล้ว

    Madam plz mt privetly katha kranna one

  • @MaduMadu-s4y
    @MaduMadu-s4y 11 หลายเดือนก่อน

    මෙතුමියව සම්බන්ද කර ගැනිමට දුරකතන අංකයක් ලබා දෙන්න පුලුවන්ද

  • @dinukamaduranga8658
    @dinukamaduranga8658 ปีที่แล้ว

    Contact namber ekak nedda??

  • @inoshaliyanage9416
    @inoshaliyanage9416 หลายเดือนก่อน

    Miss mata contact no. Eka denna puluwanda

  • @swarnalathakankanamge16
    @swarnalathakankanamge16 4 ปีที่แล้ว +3

    Kawadawat. Owani minsun hitiyada kiyala hitenawa, swami pirusaya KiYANNEA amutuma kenek, tamangea ganita wada 5 gunayak Bala tamandea duwek wagea Inna kenekuta hadawatinma lan wena wiyadan karana adu padu sampurna karana tamangea kasada ganita nosalakana horen siyaluma deya karana muhunu keepayak tiyena un

  • @ggvijayakumara3280
    @ggvijayakumara3280 ปีที่แล้ว

    Misge.nambaraya.denn.

  • @srilankanheritage3619
    @srilankanheritage3619 4 ปีที่แล้ว +1

    ශෝක් නේ..මං හිතන්නෙත් මෙ විදියට

  • @pramobunnythebun
    @pramobunnythebun ปีที่แล้ว

    වැදගත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් නිවේදකයෙක් දැම්ම නම් හොඳයි වගේ. මෙයා ගොන් පාට් දෙන්නේ...

  • @amiamiweerasinghe3408
    @amiamiweerasinghe3408 4 ปีที่แล้ว +4

    Godak pirimi open na ekai awla

  • @shyamalipriyanka4803
    @shyamalipriyanka4803 4 ปีที่แล้ว +3

    👍👪

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว

    aney sound nahaney....