Amude 2 (ගෑනු ගෑනුම තමයි අප්පා) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.พ. 2021
  • ගෑනු ගෑනුම තමයි අප්පා (Amude 2) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)
    * අප අතින් සිදු වූ වරදක් නිවැරදි කරගන්න ට අවසර දෙනු මැනවි.
    නිවැරදි වචනය "ගෑනු" යන්න ය.
    වරද පෙන්වා දුන් ප්‍රබොද කහඳගම මහතා ට බොහොම ත් ම පින්.
    ආකල්ප, තාක්ෂණයේ අධිභාවිතාව හා සිහිණ ලෝක අතර තනි වීමේ විපාක මත අනිකා මදි වීම නොහොත් පවුල් ආරවුල් ගැන සිවුම් ව උපහාසාත්මක ව විමසූ නිර්මාණයක් ලෙස මෙම නිර්මාණය අප සමාජගත කරමු.
    ශ්‍රී ලාංකේය සමාජය වෙනස් වන තැනට මාධ්‍යය නොදැන සේ කටයුතු කර ඇති ආකාරය පිරික්සුවා ම සංස්කෘතිමය දෘෂ්ටියෙන් බැලුව ත් දේශපාලනමය දෘෂ්ටියෙන් බැලුවත් සමාජීය දෘෂ්ටියෙන් බැළුව ත් ආර්ථිකමය දෘෂ්ටියෙන් බැලුව ත් එක ගෙදරින් එක ගල ගානේ එවිය යුතු දැවැන්ත අපරාදයක් බව පෙනේ.
    එය කලේ දේශපාලනයෙන්.
    එසේ බැලූ කල දේශපාලනය ම Fail.
    ඔබේ අනිකා ගේ නුරුස්සන දෑ වෙනත් අයකු උදාහරණය කර ගෙන ඇණීමෙන් වළකින්න. මන්ද ඒ උල තමාට ම හැරෙන්න පුළුවනි.
    ගහ, කොල, පොලොව මෙන් නොවේ'
    සමාජය - වරදින විට වැරැද්දීම ට අකාරුණිකයි, සූක්ෂමයි.
    ඉවසීම
    ඇහුංකං දීම
    අගේ කිරීම
    අගේ ඇති වැඩ කිරීම
    අපි කල යුත්තේ ඔබේ අනෙකා වෙනුවෙනි.
    ඒ ඔබේ දිවිය සරු කර ගැනීමට ය!
    ඔබ ට වඩා යහපත් යුග දිවියක ට ආසිරි වේවා!
    තෙරුවන් සරණයි!
    Stream & Download: Soon
    Stay Connected & Subscribe To Keep In Touch
    👉 bit.ly/SamanLeninTH-cam
    ♪ Artists - Saman Lenin & Nilakshi Helapitiya
    ♪ Lyrics -Dilshan Pathiratne
    ♪ Music - Saman Lenin
    ♪ Mixing and Mastering - Miran Tharindu @ Susara studio
    ♪ All Guitars - Mahendra Pasquel
    ♪ Flute - Indika Rajintha Lakmal Premawardhana
    ♪ Violin - Madushanka Rathnayake
    ♪ Keys - Miran Tharindu
    ♪ Drums & Percussion - Saman Lenin
    ♪ Directed by - Yohan Yash Kamalgoda | Dulanga Mihiraj
    ♪ DOP - Sahan Costa
    ♪ Production Manager - Malith Abeysundara
    ♪ Art - Salika Mirissage
    ♪ Art & Animation - Nipuna Fernando
    ♪ Edit - Yohan kamalgoda @slmonkeys studio
    ♪ Voice dubbing -Daminda Mendis
    ♪ Make up artist-Chamara Rajapaksha
    Cast - Rohini Gunadasa, Gunadasa Helapitiya, Hashani Dhanushi Dissanayake, Piumi Senewirathne, Reshani Iroshika Senarath, Menuja Dulanjith, Senoli Dasansa, Pasindu Warnasooriya
    Follow Saman Lenin on Social Media;
    Facebook: / samanfolk
    Instagram: / samanlenin
    TikTok: / samanlenin
    ♪ Stream & Download My All Songs ♪
    Apple Music: apple.co/3yad6BO
    Spotify: spoti.fi/3roa60D
    Follow Nilakshi Helapitiya on Social Media;
    TH-cam: bit.ly/SubscribeNilakshiHelap...
    Facebook: bit.ly/NilakshiHelapitiyaFB
    Instagram: / nilshihelapitiya
    TikTok: / nilakshihelapitiya
    #amude2 #samanlenin #nilakshihelapitiya
    #sinhalasongs #sinhalafolksongs #sinhalanewsongs
    Song Lyrics:
    පි.
    පොරොන්දම් 21 ම ගලපලා
    රාහු කාලේ පන්නලා
    හොඳම නැකතට ඇඳලා නිලමෙට
    අහල ගම් හතම හොල්ලලා
    ලෝන් ගහලා මඟුල් කාලා
    මං ගෙනාවා ගෑණියෙක්
    ගැ.
    කටින් රට වට බතල හිටුවා
    පුරාජේරුව පෙන්නලා
    ලස්සෙට කොඩිය දැම්මට
    නැට්ට පස්සෙ හංගලා
    පූස වගේ අපේ මහගෙදර
    බින්න බැස්සා පිරිමියෙක්
    පි.
    මිනිහා ආවද ඇවිත් කෑවද
    කාලා නෑවද නාල කෑවද
    දැකලා නෑ මං හොයනවා
    ඒ වුණත් මඟහරින්නෙ නෑ අර
    හින්දි ටෙලි ටික බලනවා
    ගැ.
    නොදැන හිටියට පිරිමි typical
    ගෑනු freedom හොයනවා
    romantic තැන් feel වෙන කොට
    අපෙත් ඇඟ පත රිදෙනවා
    පි.
    මොකද්ද කිව්වේ ඇහුන් නෑ..?
    ගැ.
    නෑ මේ.... අපෙත් ඇඟපත රිදෙනවා
    පි.
    ආ.. ඒක මිසක්
    මට ඇහුනෙ වෙන කුණුහරපයක්
    පි.
    මාසෙකට දෙසැරෙක ට වැඩි නෑ
    salon ගානෙ දුවනවා
    උළං හුණු තලි පිටිං ආවම
    පාට වැටෙනව හිතනවා
    ගැ.
    සරම ගලවපු වළලු බිම - තෙත
    තුවා ඇඳ උඩ දානවා
    මම ත් මගෙ කට ඇරියොතින් - ඔය
    හෙළුව ලෝකෙට පේනවා
    පි.
    පිලිවෙලක් නෑ ගෙදර වියදම්
    සල්ලි මත්තෙ ම නැහෙනවා
    හරකා වගේ මං ඉරිද ට යි
    හවසට යි OT කරනවා
    ගැ.
    හපොයි ඔව් ඔව්
    පුදුම කැපවීමකින් ඉරිද ට වැඩට යන බව පේනවා
    දුඹුරු දිග කෙස් ගසුත් ඉඳ හිට
    කමිස වල නම් තියෙනවා
    පි.
    කෝ කෝ.. ?
    ගැ.
    මට තමුසෙ එපා
    පි.
    එපා..?
    ගැ.
    කියපු වස් කවි කරපු හදි හූනියම්
    ගැන මං දන්නවා
    අම්මා කියූ තැනකට ගියා නම්
    මාත් සතුටින් ඉන්නවා
    පි.
    ඕං ඕක නේ බැරි ඉතින්
    පුංචි දේටත් අඬනවා නේ
    ආදරේ ගඟ තාම මගේ මේ පපුව ඇතුලේ ගලනවා හොඳේ
    ගැ.
    දරුවො බල බල ගෙදර වැඩපල
    කොහොම හරි මං කරනවා
    එව්ව දැන දැන එව්ව දැක දැක
    ආඩපාලි ම කියනවා
    පි.
    දෙන්නගෙන් අපි කවුරු කෙරුවත්
    වැරදි මං - Sorry කියනවා
    අදත් වෙනසක් නෑ ඉතිං "SORRY"
    වරද මං පිලිගන්නවා
    ගැ.
    හත්තිලව්වයි'
    බත රොස් වෙනවා
    පි.
    බැඳගෙන ම අත් පා
    ඉන්න විට දී ගිරිය පුප්පා
    ඈ බණියි අඩි පොළොවෙ හප්පා
    ගෑණු ගෑණු ම තමයි අප්පා
    ගැ.
    මේ ඇහුණද... ?
    පි.
    අන්න මට කතා කරනවා..
    පි.
    අඬ දබර කොයි කාගෙ කාගෙත්
    ගෙවල් වල නම් තියෙනවා
    බත ඉදෙනකන් තමයි ඒවා
    ඕං මට අඬ ගහනවා
    පි.
    මේ එනවා මැණිකේ..
    මේ එනවා..
    පි.
    ඔන්න මට අද ඔයාගෙ අතින්ම
    බයියන් කවන්න ඕන හරිද..
    ගැ.
    මගුලක් කතා කරනවා..
    ගෑස් ඉවරයි මිනිහෝ
    පි.
    ගෑනු ගෑනු ම තමයි අප්පා
    ........................................................................
  • บันเทิง

ความคิดเห็น • 3.3K

  • @janakabogahawaththa4930
    @janakabogahawaththa4930 3 ปีที่แล้ว +452

    සාහිත්‍ය+සංගීතය+හාස්‍ය+ජනවහර+ජනසංගීතයනම් ඉතිං සමන් ලෙනින් ඇර වෙන කවුද ❤️👌

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි
      නිලක්ෂි හැලපිටිය

    • @WitharanageSiriwardana-ni2kx
      @WitharanageSiriwardana-ni2kx 4 วันที่ผ่านมา

      ❤😢😢😮😅 3:04 3:05 😊​@@nilakshihelapitiya5831

  • @kalharanakandala2227
    @kalharanakandala2227 3 ปีที่แล้ว +472

    මෙව්වට විව්ස් නෑ මහත්තයෝ ගොන් ආතල් වලට තරම්..ඒත් මේක බලන උන්ට තියෙන රසස්වාද පින අනික් උන්ට නැහැ..ඇත්ත ඒක.ජයම වේවා❤️❤️

    • @dinushawijayrathne3867
      @dinushawijayrathne3867 ปีที่แล้ว +2

      Aththa

    • @lakmalwijerathna3504
      @lakmalwijerathna3504 ปีที่แล้ว

      😢

    • @thissaahaliyagoda5822
      @thissaahaliyagoda5822 11 หลายเดือนก่อน

      අනිවා

    • @GaminiSenawirathna
      @GaminiSenawirathna 9 หลายเดือนก่อน

      ග්‍රාමීය ෆ්හුහ්ග් ය්ෆුට්ට්🦧🐕

    • @chandanaprasad5618
      @chandanaprasad5618 8 หลายเดือนก่อน +2

      සෝයාමීටුයි බතුයි කන්න ගොඩක් කස්ටිය ආසා උනාට ... කරවිලයි බතුයි කන්න ගොඩක් කස්ටිය අකැමැතියි නේ

  • @AnuraNanayakkarajayawardhaneli
    @AnuraNanayakkarajayawardhaneli 7 หลายเดือนก่อน +36

    කාලීන පවුල් සංස්ථාවේ සැගවූ හෙලුව ......අව්‍යාජ උපහාසාත්මක සයිබර් අඬහැරය...😂😂😂සුපිරි....
    විශිෂ්ඨ නිර්මාණයක්...

  • @isuruekanayake887
    @isuruekanayake887 3 ปีที่แล้ว +136

    සමන් ලෙනින් ඔබේ රංගනයත් ගායනය හා සමානවම අති විශිෂ්ටයි. 👌👌👌👏👏

  • @DesawanaMusic
    @DesawanaMusic 3 ปีที่แล้ว +415

    දේශීය සාම්ප්‍රදායික සංගීතය වෙනස්ම විදියකින් භාවිතා කරලා පලවෙනි අමුඩේ වගේම දෙවැනි අමුඩෙත් බොහොම නිර්මාණශීලීව, විනෝදාත්මකව ඉදිරිපත් කරලා තියනවා. මේ වෙනුවෙන් මහන්සි උණු සියලු දෙනාටම තවත් මෙවැනි අගනා නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 😍😍😍🙏🙏🙏

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි ඔබට
      නිලක්ෂි හැලපිටිය

    • @arotter5401
      @arotter5401 11 หลายเดือนก่อน

      ​@@nilakshihelapitiya5831ppppp

    • @AshokaAlles
      @AshokaAlles 4 หลายเดือนก่อน

      රාවන​@@nilakshihelapitiya5831

  • @hasindusiyambalape9065
    @hasindusiyambalape9065 3 ปีที่แล้ว +399

    සමන් ලෙනින් ඔබේ රංගනයත් ගායනය හා සමානවම අති විශිෂ්ටයි. 👍

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන් .
      අපගේ ගීය ඇගයීම පිලිබදව බොහොම ස්තුතියි ඔබට
      නිලක්ෂි හැලපිටිය

  • @hasalankasahasrajeewa1729
    @hasalankasahasrajeewa1729 7 หลายเดือนก่อน +29

    අයියෙ ... මේක ලියුවට බුදුන් දැක නිවන් දැකහන්...

  • @manojmadhusanka1558
    @manojmadhusanka1558 3 ปีที่แล้ว +312

    හරිම ලස්සනයි.. නාහෙන් අඬන , නිරුවතින් රගන නූතන සිංදු වලට වඩා කොච්චර වටිනවාද මේ නිර්මාණය....

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 ปีที่แล้ว +141

    අමුඩෙ 1 වගේම හිට් එකක් වෙනවා අනිවාර්යයෙන්ම විශිෂ්ට නිර්මාණයක් ❤️🇰🇷🇱🇰

  • @pathumliyanarachchi5372
    @pathumliyanarachchi5372 3 ปีที่แล้ว +385

    මා දුටු විශිෂ්ටතම සහ දේශීය ආරය රැකගෙන නිර්මාණ කරන හරවත් අරමුනක් ඇති හොඳම හඬ

    • @k.piyadasagamage6147
      @k.piyadasagamage6147 3 ปีที่แล้ว +1

      @Geeth Ruwan 'm

    • @chandanapriyantha6179
      @chandanapriyantha6179 3 ปีที่แล้ว +1

      Anivaren

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว +3

      අපගේ ගීය ඇගයීම පිලිබදව බොහොම ස්තුතියි ඔබට
      නිලක්ෂි හැලපිටිය

  • @weeragoda8641
    @weeragoda8641 5 หลายเดือนก่อน +8

    මෙන්න අහපල්ලා මිනිසුනෙ නියම ගිත හැදෙන්ට දෙයක් තියෙනවා අහපල්ලා සුපිරි ගිිතය

  • @user-qc4nz9oq3s
    @user-qc4nz9oq3s 2 หลายเดือนก่อน +8

    අහන්න මිහිරි සින්දුවක්.... ❤️❤️සමන් ලෙනින්❤️❤️

  • @gayaramyaalwis9197
    @gayaramyaalwis9197 3 ปีที่แล้ว +372

    හාස්‍යය බොහෝ දේ කියා දෙන භාවයක්, ඉන් උපදින රසය හරිම සුන්දරයි. හැබැයි හැබෑවටම ඒ රසය නියම ලෙස උපද්දවන එක ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. ගීතය කිහිප වතාවක්ම ඇහුවා. තුන් වතාවක්ම මුහුණට ආ සිනා රැල්ල සමන් ,නිලක්ෂි,ඩිල්ෂාන් ඇතුළු දායක වුණු හැමෝම ඒ අසීරු කටයුත්ත සාර්ථකව ජයගත් බවට සාක්‍ෂියක්. සුබ පතනවා. ජයෙන් ජයම වේවා !
    සමන් වැඩිම වාරයක් සම්මානයට පාත්‍ර වූ කොළඹ අහස ගීතය ත් අහන්න
    th-cam.com/video/tHS346zPBCc/w-d-xo.html

    • @samanlenin
      @samanlenin  3 ปีที่แล้ว +24

      බොහොම ස්තුතියි ගයා මහත්මයා. මේ වචන ටික අපට බොහොම වටිනවා.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว +6

      ගයා රම්‍ය ප්‍රවීනයාණන් ට බෙහෙවින් ස්තුතියි 🙏

    • @dulangamihiraj2630
      @dulangamihiraj2630 3 ปีที่แล้ว +3

      💐💐💐

    • @milroymedagama8777
      @milroymedagama8777 3 ปีที่แล้ว +2

      @@samanlenin aaaaaaaaaaaaaa

    • @gomikaudugamasooriya5076
      @gomikaudugamasooriya5076 3 ปีที่แล้ว +11

      ගයා රම්‍ය අල්විස් ශූරීන්ගේ මේ සටහන ඉතා වැදගත්. අනාගතය භාර ගන්න ඉන්න "සුදුසුකම් ලද" මෙවැනි විරල කලාකරුවන්ට මෙවැනි දිරි ගැන්වීම් ප්‍රවීනයන්ගෙන් ලැබෙන්නේ ඉතා අඩුවෙන්.....

  • @amilachinthaka3399
    @amilachinthaka3399 3 ปีที่แล้ว +85

    සුවහසක් විවාහක ගෑනු පිරිමි හැමෝටම පොදු කතන්දරේ සමරියක්😂😂❤

  • @sanduart6995
    @sanduart6995 3 ปีที่แล้ว +99

    කාලීන ප්‍රසතූතයක් හාස්‍යජනක ලෙස යොදාගෙන කරපු බොහෝම අපූරු නිර්මානයක් සමන් ලෙනින් මහත්තයෝ...

  • @dasunudayanga125
    @dasunudayanga125 3 ปีที่แล้ว +80

    මේක බැලුවයින් පස්සෙ නම් බඳින අදහස අතඇරල දාන්නත් හිතෙනවා😁😂. වැඩේ ලස්සනයි හොඳේ❤️🤘

    • @myfault24
      @myfault24 9 หลายเดือนก่อน

      😂😂

  • @namakna759
    @namakna759 3 ปีที่แล้ว +655

    සමන් ලෙනින්වාදීන් කෝ 😁😁👇

  • @amashani
    @amashani 3 ปีที่แล้ว +287

    මේ නිර්මාණ දිනිය යුතුයි. දස දහස් ලක්ෂ ගණනින් මිනිස්සුන් මේ වැනි නිර්මාණවල වටිනාකම දකින දවසක් නුදුරේ ම එළඹේවා !!!!!! 💝🙏

  • @sajithnuwan3689
    @sajithnuwan3689 ปีที่แล้ว +13

    Nilakshi helapitiya, voice ekanm fatt☺️😘😍😍😍🥺🥺🥺🥺🥺 කටහඬ විතරක් නෙවෙයි රගපෑමත් ෆට්ට😍❤️❤️❤️

  • @Yohanchamika786
    @Yohanchamika786 ปีที่แล้ว +31

    වන මල් පිපෙන්නේ ගඟ හැඩවුණු දාටයි
    පුන්සඳ වටින්නේ ඝන කළුවර දාටයි
    මල් රොන් පිරෙන්නේ බඹරුන් ආ දාටයි
    කවි මල් පිපෙන්නේ හිත පෑරුණු දාටයි

  • @user-bo7zl4wk7x
    @user-bo7zl4wk7x 3 ปีที่แล้ว +106

    වැලන්ටයින් එකට මරු සිංදුව. සමන් ලෙනින් ශූරින්ගෙ වැඩක්නම් ඒක හිට් වෙන එක අහන්න දෙයක් නෙවෙයි

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว

      අපගේ සාමූහික ප්‍රයත්නය ඇගයීම පිලිබදව ස්තුතියි
      නිලක්ෂි හැලපිටිය ❤

  • @lpathirana8560
    @lpathirana8560 3 ปีที่แล้ว +61

    හරිම අපුරුයි දෙන්නම සමන් නිලක්ෂි උණුසුම් සුභ පැතුම් 🥰🥰 "මගුලක් කතා කරනවා ගෑස් ඉවරයි මිනිහෝ "

  • @oldgold6611
    @oldgold6611 ปีที่แล้ว +13

    සමන් ලෙනින් මහත්තයා වගේම නිලක්ෂි හල්පිටිය මහත්මියගේ සංයෝජනයෙන් ජනගීය වර්ථමානයට ගෙන ඒම සම්බන්ධව ඉතාමත් සතුටට ‌වෙනවා. සුපිරිම සහ කාලීන නිර්මානයක් කිරීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටුවෙනවා. බෙරපද ටික සුපිරියටම ඇහෙනවා. සංගීත සංයෝජනයත් ඉතාමත් අනර්ගයි. ගානයේ හැඟීම වාදනයද මහඟ හොඳින් මුසුවෙලා තියෙනවා. මට මේ නිර්මානය දිනකට කිහිපවරක්ම අහන්නේ නැතුව ඉන්නට බැරි තරම්. මොකද මේ නාදය සහ වචන ඒතරමටම මගේ හදවතට දැනෙනවා. තවත් මේ වගේ සුපිරිම නිර්මානයක් ගේන්න ඔබට ශක්තිය ධෛරය ලැබේවා! ඔබට ජයවේවා.

  • @niroshgreshan304
    @niroshgreshan304 6 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම ලස්සනයි අහම්බෙන් දැක්කෙ ඔන්න මම සප්ක්‍රයිබ් කෙරුව ජයමවේවා...

  • @travelwithj3180
    @travelwithj3180 3 ปีที่แล้ว +39

    වර්තමාන සාමජයේ පිටට නොපෙන්නුවට ගොඩක් පවුල්වල ඇත්තම අර්ථය මේකයි. හැදෙනවන්ම් කෙනෙක්ට මේ සින්දුවත් ඇති මේක බලලා ජීවිතේ සාර්ථක කරගන්න.

  • @sachithudaya3007
    @sachithudaya3007 ปีที่แล้ว +30

    වර්ථමානයේ ඔබ.නගන ගී හඩ සදා අමරණීය වනු ඇත..♥️♥️

  • @shashiramanayake1737
    @shashiramanayake1737 ปีที่แล้ว +7

    ඔහු හමුවී කතාබස් කිරීම මාගෙ එක් හීනයක්....හරිම ආසයි මේ වගේ කලාකරුවෙක් මුනගැහෙන්න

  • @hptdushmantha
    @hptdushmantha 3 ปีที่แล้ว +112

    උණවටුනේ කළු සිංහයාගේ තවත් සුපිරිම වැඩක්.....ඔබට ජය සර්🙏

    • @ghrbuddi4811
      @ghrbuddi4811 3 ปีที่แล้ว +3

      Unawatuna mage gama adarei

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි
      නිලක්ෂි හැලපිටිය

  • @commentbyme613
    @commentbyme613 3 ปีที่แล้ว +41

    සමන් ලෙනින් මහත්මයාණනි 😍
    ඔබතුමා මෙතරම් දක්ෂ රංගනයකට හිමිකම් කියන බව මින් පෙර දන්නැහැ 👌
    ජය වේවා මැතිඳුනි

  • @k.m.silomaprasadinisilo5387
    @k.m.silomaprasadinisilo5387 ปีที่แล้ว +40

    සමන් ලෙනින් සර්ගේ නිර්මාණ අර්ථවත් වගේම මිහිරි මී පැණි වගේ . මේ වගේ නිර්මාණ තව තවත් ඉදිරියට ගෙන යාමට සර්ට ශක්තිය දෛර්යය ලැබේවා .

  • @kelumpathirana8210
    @kelumpathirana8210 3 ปีที่แล้ว +54

    "ගෑණු ගෑනුම තමයි අප්පා"- රූ රැජින සීන් එකෙන් පස්සේ ඉස්සෙල්ලම මතක් උනේ මේක..😂🤭

  • @hafasasana9752
    @hafasasana9752 3 ปีที่แล้ว +247

    අඩන කෙලවෙච්ච ආදර සින්දු වලට වඩා, කනට කොච්චර මිහිරිද මේ සින්දුව. ඔබ‍ට ජය වේවා අය්යේ 🇱🇰🇱🇰

  • @lionroar4229
    @lionroar4229 3 ปีที่แล้ว +25

    මේක තමයි නියම සිංහල රසාස්වාදනයක් කියන්නේ

  • @udithawijesinghe5336
    @udithawijesinghe5336 9 หลายเดือนก่อน +7

    හරිම ලස්සන නිර්මාණයක්.කුනුහරුප කිය කිය නිරුවත පෙන්වන අඬවැඩියා විකෘති සිංදු වලට වඩා කොයි තරම්නම් ලස්සන නිර්මාණයක්ද....බොහෝම අගෙයි..❤️💖❤️💖

  • @niraSrecipes
    @niraSrecipes ปีที่แล้ว +2

    harima lassana nirmanayak. man ada thama dakke

  • @lifeisgoodg3318
    @lifeisgoodg3318 3 ปีที่แล้ว +442

    විශිෂ්ඨයි...විශිෂ්ඨයි කියලා ඉන්න එපා බොලවු, මේකගේ චැනල් එකට සබ් කරලා මේකව ලස්සනට තියමු, මොනාවුනත් අපේ එකෙක්නේ.......මොකෝ කියන්නේ 1M වෙනකන් සබ් කරමුද ?.......

    • @annahari7288
      @annahari7288 3 ปีที่แล้ว +8

      එකෙන්ම මචං 😃❤️

    • @pyehara443
      @pyehara443 3 ปีที่แล้ว +3

      👍👍👍

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว +3

      🧡🧡🧡

    • @Allin-uw1hd
      @Allin-uw1hd 3 ปีที่แล้ว +2

      අනිවා...

    • @amandafernando4180
      @amandafernando4180 3 ปีที่แล้ว +3

      හඩ වගේමයි රංගනයත් සමන් සර් ❤️

  • @kasunwalker1849
    @kasunwalker1849 3 ปีที่แล้ว +36

    අද කාලේ හෙලුව මාර්කට් කරල සින්දු ගහල trending අරගෙන තියෙන videos වලට වඩා ඇත්තටම මේ video එක ආදර්ශයක් ❤️❤️

  • @malindusathsara2341
    @malindusathsara2341 ปีที่แล้ว +6

    විශිෂ්ඨයි❤️❤️❤️😎

  • @bulathsinghalaarachchigedh4329
    @bulathsinghalaarachchigedh4329 3 ปีที่แล้ว +18

    සුපිරිම වැඩක් නෑ කියලා සමන් ලෙලින් කියන්නේ අපේ රටට ලැබුණු දායාදයක් වස්තුවක් මැණිකක් ඔබතුමාට දීර්ඝායුෂ වේවා මෙවන්තේ අපේකම දැනෙන දේවල් කරන්නේ ඔබතුමා රෝහණ බැද්දගේ මැතිදුන් වාගේම තමයි ඔබත් බුදුන්ගේ සරණ වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nadeesha78
    @Nadeesha78 3 ปีที่แล้ว +39

    පිරිමි පිරිමිම තමයි අප්පා 😩😩😩😩
    මොනා උනත් ගීතය හැමදාමත් වගේ 👌👌👌👌. වැඩි වැඩියෙන් මෙවැනි නිර්මාණ කරන්නට ඔබ තුමාට සිත් පහළ වේවා!!!.

  • @kaveeshamayuranga9762
    @kaveeshamayuranga9762 3 ปีที่แล้ว +63

    ඒ වචන තුළ තියෙන්නේ අපේම සමාජ කතාවක්.අපි අපිටම ඇනපු හීන් ටොක්කක් වගේ ගීතයක් නිර්මාණය කරපු එකට ස්තූතියි සමන් සර්. සර්ගේ රංගනයත් නියමයි.❤️

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว +1

      අපගේ සාමූහික ප්‍රයත්නය ඇගයීම පිලිබදව ස්තුතියි
      නිලක්ෂි හැලපිටිය

  • @user-vk5lz6zf8t
    @user-vk5lz6zf8t 8 หลายเดือนก่อน +4

    ලස්සන නිර්මාණයක්. සැබෑ ජීවිතය හරියටම ලියලා ගයලා රගලා අගේට

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 ปีที่แล้ว +21

    රොමෑන්ටික් තැන් ෆීල් වෙනකොට
    අපෙත් ඇඟ පත රිදෙනව
    ජයවේවා!!!
    😁😍❤🙏

  • @nihalkithsiri8322
    @nihalkithsiri8322 3 ปีที่แล้ว +62

    සමන් ලෙනින්ගේ හඩින් රසවත් වෙද්දී ඩිල්ශාන් අමතක කරන්න බෑ. සුපිරිම පද රචනාවක්. සුපිරිම ගායනයක්. සුභ පැතුම්.

  • @travelwithdinuofficial
    @travelwithdinuofficial 3 ปีที่แล้ว +283

    විශිෂ්ඨ නිර්මාණයක්... ❤❤ බොහොම අගෙයි ❤🙏👍

  • @user-nh3ih6sw4b
    @user-nh3ih6sw4b 8 หลายเดือนก่อน +2

    ලෙනින්......අමුතුම රහට අපිනම් ආසයි.ජයවේවා

  • @sujathahimi2191
    @sujathahimi2191 3 ปีที่แล้ว +38

    ඔබතුමාගේ හැම නිර්මාණයක්ම මම බලලා තියනවා .........මම ගොඩක් ආස 1818 කැරැල්ලේ නිර්මාණයට.....💖💖💖💖

  • @gayanmapalagama9554
    @gayanmapalagama9554 3 ปีที่แล้ว +102

    සුද්දගෙ වැලන්ටයිම සමරන ගොඩ සුද්දන්ට හොදම තෑග්ග සමන් අයියගෙන්❤️

    • @sameerak244
      @sameerak244 3 ปีที่แล้ว +2

      සුද්දගෙ youtube එකෙන් බලන්න 😂

    • @waxbrotherssl2854
      @waxbrotherssl2854 3 ปีที่แล้ว +3

      @@sameerak244 😂😂😂 නිර්මාණ රස විදින්නෙ මොකාට හරි බැනලා 😂😂😂

  • @prasannakumara2233
    @prasannakumara2233 3 ปีที่แล้ว +18

    සුපිරිම සුපිරි සිංදුවක්.....සමන් ලෙනින් මහත්මයාට ගයන්න විතරක් නෙමේ රගන්නත් හැකි බව හොදින් පෙන්නුවා....ජයවේවා ...තෙරුවන් සරණයි

  • @prabathdissanayake8748
    @prabathdissanayake8748 3 ปีที่แล้ว +10

    ජෝ අබේවික්‍රම වගේ😍❤️👈

  • @nuwanimudalige8342
    @nuwanimudalige8342 3 ปีที่แล้ว +57

    මේ දේවල් හැමෝටම එක විදියටම දැනෙන සාමාන්‍ය දේවල්..ඒකයි අපිට මේක අපේම කතාව වගේ දැනෙන්නේ..මමත් ගෑනියෙක් නිසා අවිවාදයෙන්ම පිළි ගන්න වෙනවා ගෑනු ගෑනුම තමයි අප්පා

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว +2

      😁❤ බොහොම ස්තුතියි
      නිලක්ෂි හැලපිටිය

  • @Hkmayura96
    @Hkmayura96 3 ปีที่แล้ว +58

    සිංදුව ඇහුම්කන්දුන් පසු අන්තිමට ආ නිගමනය...!
    හොදම බුදුගෙය සැදිය යුත්තේ නිවස තුල නොව හදවත තුල වගේම..ලොකේට පෙන්න මහාලොකුවට මගුල් අරන් සතුටින් ජිවිතය ගෙවන යුවල් ඇත්තේ අතලොස්සකි...එ අතලොස්ස ඇතුලේ ඇත්‍තේද අතලොස්සකි....." යුග දිවිය යනු භාවනාවිතව යා යුතු නිමේෂයකි" එ නිමේෂය යනකම් යා යුත්තේ සතුටින්ද? දුකින්ද? යන්න තිරණය වෙන්නේ තමන්ගේ තොරාගැනිම මතය....ඉතින් එබැවින් " මා ලොකේට වඩා ඔයාට ආදරෙයි කියන කෙනෙ නොව, තමන්ගේ සිතුවිලි ,ආකල්පයන් මනා ලෙස තෙරුම් ගත හැකි පාරාණයක් එක්ක තමන් වගේ කෙනෙක් සසදගන්න බලන්න.! එතකොට ජිවිතය අත හැරෙන නිමේෂය තෙක්මෙ එ කෙනා සමග සතුටින් ඉන්නට හැකි වේවී.!
    ලෙනින් සර් ඔබ ගැන වර්ණනා කුමටද තව, සර් පෙන්නේම මට මහාමේරු පර්වතය වගේ ය.! ♥️✅

  • @kusalchandima
    @kusalchandima 3 ปีที่แล้ว +23

    Valentine දවසට විතරක් Romantic වෙන ආදරයෙ සැගවුණ සෑබෑ යථාර්ථය... නියමයි සමන් සර් ඒ සංයොගය 👏

  • @dewengineers7082
    @dewengineers7082 ปีที่แล้ว +4

    රසය දන්නෝ රසේ තරම.....super saman lenin

  • @lovesrilanka6806
    @lovesrilanka6806 3 ปีที่แล้ว +44

    හිතට දැනෙන එකෙන්ම කිව්වොත් පට්ටයි අප්පා.රහයි, ගුණයි ,කදිමයි.ඔබතුමාටයි එතුමියටයි තෙරුවන්සරණයි!

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      නිලක්ෂි හැලපිටිය ❤

  • @piyumanthadinuwan455
    @piyumanthadinuwan455 3 ปีที่แล้ว +76

    හරිම පිරිමි හඬ❤🇱🇰

  • @dhanushkasuresh9952
    @dhanushkasuresh9952 3 ปีที่แล้ว +26

    අමුඩේ වගේම මේකත් හිට් වෙනවා..වෙනස් විදිහට පණිවිඩයක් දීලා අද වැලන්ටයින් දවසෙම...ජය ❤😍

  • @jskumara2298
    @jskumara2298 7 หลายเดือนก่อน +2

    අමරදේව ශූරින්ගෙන් පස්සේ මම ආසම ගායකයා.දේශිය කටහඩ තියෙන එකම කටහඩ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @krishansuranjith7764
    @krishansuranjith7764 ปีที่แล้ว +3

    නාම මාත්‍රික විශාරදල ඕනි තරම් බිහිවේවි...මෙන්න වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම විශාරදවරු...කීපාරක් බැලුවද කියලනම් මතක නෑ.ලස්සනයි...සින්දුවත් ලස්සනයි දෙන්නගේම රගපෑමත් ලස්සනයි...❤❤❤❤❤❤❤❤❤❤❤

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට
      නිලක්ෂි හැලපිටිය

  • @melodyofsl8546
    @melodyofsl8546 3 ปีที่แล้ว +32

    හාස්‍ය රසය කදිමට මුසු කොට නිර්මාණාත්මක ගුණය ඉහලින්ම රදවා හරිම අපුරුම නිර්මාණයක් බිහි කරලා.
    ජය ම වේවා තිදෙනාටම.❤️

  • @damitha01
    @damitha01 3 ปีที่แล้ว +613

    සමන් ලෙනින් ටිකක් ජෝ අබේවික්‍රම වගේත් වගේ පේනවා. 😁

    • @beetforheart1211
      @beetforheart1211 3 ปีที่แล้ว +6

      Atta bn

    • @sudeshnamal3586
      @sudeshnamal3586 3 ปีที่แล้ว +4

      Eeta hapan. Naluwektawath baha ooii me wage rangapaanna. Me weediyo eke saman lenin mahattaya bath kana widiha dakkama man kakaa hitiya bath katath ismolle giya. Habaa dakshayek.

    • @dineshd6150
      @dineshd6150 3 ปีที่แล้ว +4

      😁

    • @MrLucky8718
      @MrLucky8718 2 ปีที่แล้ว +2

      @@sudeshnamal3586 o

    • @nalinpeiris7271
      @nalinpeiris7271 2 ปีที่แล้ว +2

      ඇත්තටම ජෝ අබේවික්‍රම වගේමයි

  • @shashikawickramasinghe819
    @shashikawickramasinghe819 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි මේ නිර්මාණය සදහා දායක උනු සි‍යලු දෙනාට මගේ ස්තුතිය...

  • @ganithakawaya
    @ganithakawaya ปีที่แล้ว +10

    අඬ දබර කොයි කාගෙ කාගෙත්
    ගෙවල් වල නම් තියෙනවා...
    බත ඉදෙනකම් තමයි ඕවා
    ඕං මට අඬ ගහනවා...
    සමන් කියන්නේ ,
    තමා ලබපු අධ්‍යාපනය Theory, Practrical දෙකම හරියට කරන.. කරල පෙන්නපු... කලාකරුවෙක්
    මිනිස්සු ආනන්දයෙන් ප්‍රාඥාවට ගෙනියන්න තවත් ධෛර්යය ලැබේවා...

    • @samanlenin
      @samanlenin  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 😀❤️

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +15

    මොකක්ද කිවුවේ ඇහුන්නෑ කාලෙට ඔබින නියම සින්දුවක් ස්තුති ඔබ සැමට

  • @eyaniwickramathunge8469
    @eyaniwickramathunge8469 3 ปีที่แล้ว +50

    ඔබ දෙපළගේ නිර්මාණයන් අතුරින් බොහොමයක් නිර්මාණ වත්මන් සමාජ තත්ත්වයේ විවිධ පැතිකඩ මනාව ඉස්මතු කර පෙන්නවන, නිර්මාණශීලීත්වයෙන් අගතැන් ගන්නා අපූර්ව නිර්මාණයන්ය.ඔබ දෙපළට දළදා සමිදු පිහිටයි!

  • @trishanmadushananayakkara3968
    @trishanmadushananayakkara3968 3 ปีที่แล้ว +25

    අති විශිශ්‍ටයි...විවාහ විමට සිටින තරුණ පරපුරට හොද ආදර්ශයක් ගත හැකි එකක්..😘

  • @geeranga5424
    @geeranga5424 ปีที่แล้ว +18

    විශිෂ්ඨ නිර්මාණය ක් සමන් අයියේ. සමන් panapitiya sir ගෙ හොඳම ගෝලය සමන් ලෙනින්. ආයේ ඉතින් මොන කතාද?බුදු සරණයි..තව තවත් නිර්මාණ කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා..

  • @zeus66e-sports19
    @zeus66e-sports19 3 ปีที่แล้ว +62

    මෙව තමා ඕන!💕 ඒ උනත් ඇඩියාවක් නැති නිසා චාට් ශෝ වලටනම් දාන් එකක් නෑ!!!

  • @MediaLifeSL
    @MediaLifeSL 3 ปีที่แล้ว +47

    සමන් ලෙනින් රටට සම්පතක්..... ❤️❤️❤️❤️ නිර්මාණයට දායක වුන හැම දෙනාටම සුභ පැතුම්.... ❤️❤️❤️❤️

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      නිලක්ෂි හැලපිටිය

  • @asiriyas.l7283
    @asiriyas.l7283 ปีที่แล้ว +5

    සමන් ලෙනින් අය්යා කියන්නේ සුපිරි චරිතයක් තමයි ඉතින්..

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +5

    V.I ලෙනින්...😂👍😘✌💪

  • @kaushalyaprasadini4391
    @kaushalyaprasadini4391 3 ปีที่แล้ว +16

    යුග ගණනාවක් තිස්සෙ ගෑණු ගෑණුම තමයි අප්පා.....😊
    හරිම ලස්සනයි ....👏👏👏💐💐💐
    සුභ පැතුම්...

  • @nimalkee
    @nimalkee 3 ปีที่แล้ว +37

    ශ්‍රී ලාංකීක ගැමි සංගීතයේ සලකුණ. සමන් ලෙනින් මහතාගේ තවත් එක් ලස්සන ගැමි ගීතයක්.

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว +2

    Athi wishita nirmanayak ..denna ge ma ragapama eetath wada niyamai ..ane mn keeparak baluwa da ..eath athi wenne ne 👍👍👍😆😆😆😆🙏🙏🙏🙏

  • @ChandaniAbegunawardhana
    @ChandaniAbegunawardhana 4 หลายเดือนก่อน +1

    සුපිරි ගීතයක් අමුඩේ/❤. සයිමන් අයියේ/. ❤සමන් ලෙනින්❤❤

  • @madhawamadusanka3941
    @madhawamadusanka3941 3 ปีที่แล้ว +5

    මන් 70-80 දශකයෙ කෙනෙක් නන් නෙමෙ එත් මන් මරම ආසයි මෙ විදිහේ සින්දූ වලට ප්ල්ස් පුලුවන් නන් මේ වගෙ නිර්මාණය කරන්න අනිත් අයත් උස්සහා කරන්න....අමුඩෙට වඩා විව්ස් යන්න කියලා ප්‍ර්ර්තනා කරනවා

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි❤
      නිලක්ෂි හැලපිටිය

  • @IsaraShalindaJayalath
    @IsaraShalindaJayalath 3 ปีที่แล้ว +208

    ගෑනුන්ගේ පුකවල් වනන වස්තලාගේ සිංදුවට වඩා කොතරම් ලස්සනයි ද❤😍

    • @lihinisehata7705
      @lihinisehata7705 3 ปีที่แล้ว +4

      Aniw...👍

    • @user-oq7kz7lr3u
      @user-oq7kz7lr3u 3 ปีที่แล้ว +10

      ඒකයි මේකයි වෙනස් බන් 😂

    • @dilan4918
      @dilan4918 3 ปีที่แล้ว +6

      @@user-oq7kz7lr3u මොකද්ද වෙනස දෙකම රසාස්වාදෙට හදන ඒව.පහත් රසාවාදයක් සහ ඉහල රසාවාදයක් මේ දෙකේ එකම වෙනස

    • @user-oq7kz7lr3u
      @user-oq7kz7lr3u 3 ปีที่แล้ว +9

      @@dilan4918 දැන් එතකොට වස්තිලාගෙ වීඩියෝ එක ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා රැල්ලට වස්ති නරකයි කියන්න ඕනෙ නෑ නේ මේකෙ අපේ කම තියනවා අනික වස්තිලාගෙ කන්ටෙන්ට් එකක් කොලියටම කරනවා 😍දෙක දෙවිදියටම බලන්න සසදන්න යන්නෙපා

    • @nxtlogan551
      @nxtlogan551 3 ปีที่แล้ว +3

      Aniva

  • @gayanpushpa4967
    @gayanpushpa4967 2 ปีที่แล้ว +6

    Dbl Venna podi seen ekath thibba th me seen eken passeth single ma Thamai ekama nidahasai ekama vinodei kiyana set eka me like karan yamanlaaa..... 😁🔫

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny 8 หลายเดือนก่อน +3

    හරිම අපූරු නිර්මාණයක්❤

  • @mano-dl9ku
    @mano-dl9ku 3 ปีที่แล้ว +13

    Blutooth speaker ekat dla gedra okkotam pennuwa, ලස්සනයි ලෙනින් සර්.

  • @bark4885
    @bark4885 3 ปีที่แล้ว +17

    ඔබතුමා තමයි දැක්කෙ මෙහෙම වෙනසක් කරපු. ❤❤❤❤

  • @Techpali
    @Techpali ปีที่แล้ว +8

    ඇගට වදින් නියම සංගීතය සමගම භාෂාව හැසිරවීම හා ඒ්කටම ඒකතු වුන රගපෑම..සුපිරිම තමා ලෙනින් සහෝදරයා. අපිට විදින්න පුලුවන් මේ වගේ නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ලැබේවා..

  • @sudharshaniwikramasinghe2837
    @sudharshaniwikramasinghe2837 ปีที่แล้ว +1

    Niyamai kalekin supuri attha sindueak aiyeee Jaya wewa

  • @nadeerasupem5638
    @nadeerasupem5638 3 ปีที่แล้ว +14

    ලස්සනයි සමන් අයියා....
    SAC අභිමානය ඔයා...

  • @canon1000ra
    @canon1000ra 3 ปีที่แล้ว +248

    සියලුම කාලින ප්‍රෙමවන්තයින්ගෙ සොචනිය හෙට දවස ගැන ගීතෙන් පැහැදිලි කිරිම😅විශිෂ්ටයි.

  • @vizzywi998
    @vizzywi998 10 หลายเดือนก่อน +3

    Superb ........ Nice song to hear ... better than some of the songs on the radio ...

  • @_anu_2724
    @_anu_2724 3 ปีที่แล้ว +16

    හදවතේ ගායකයා..❤😍

  • @thilankalakshan1
    @thilankalakshan1 3 ปีที่แล้ว +23

    ෂා නියමයි....අලුත් දෙයක් අලුත් වැඩක්...හදවතින්ම අාදරෙයි...

  • @sanjanaasuntha5586
    @sanjanaasuntha5586 3 ปีที่แล้ว +13

    සමන් සර්ගේ ගීත එකතුවට තවත් සොදුරු නිර්මාණයක් ❤️

  • @tharusanjeewanidisanayeka1899
    @tharusanjeewanidisanayeka1899 3 ปีที่แล้ว +6

    මේ එනව මයෙ මැණිකේ........
    ඒක නියමයි..මේ වගේ නිර්මාණ් ඉදිරියටම යන්න ඕන...හැමෝම ආදරෙන් වැළද ගන්න ඕන...හරිම ලස්සනයි රූප රචනාව..සමන් ලෙනින්..ඔබ හැමදාම විශිෂ්ට වටිනා සම්පතක්.

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว

      අපගේ සාමූහික ප්‍රයත්නය ඇගයීම පිලිබදව ස්තුතියි
      නිලක්ෂි හැලපිටිය

  • @SM_BRO
    @SM_BRO 9 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😊❤

  • @user-ym8rz8jh5s
    @user-ym8rz8jh5s 3 ปีที่แล้ว +4

    අති විශිෂ්ඨ නිර්මාණයක්..
    සමන් නිලක්ශි කවදත් සුපිරිම සුසංයෝගය..
    සමන් ලෙනින් යනු ගායකයෙකු පමණක්ම නොව රංගනවේදී‍යෙකුද යන බව මනාව පසක් කලා..
    සමන් සර්ට නොදෙවෙනි නිලක්ශි මිස්ගේ රංගනය..
    තවත් මෙවැනි අපුර්ව නිර්මාණ සිදු කිරීමට ඔබ දෙපලටම හැකි වේවා!
    ජය වේවා!
    තෙරුවන් සරණයි!
    🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-ym8rz8jh5s
      @user-ym8rz8jh5s 3 ปีที่แล้ว +1

      හැකිනම් මේ ගීතයේ වචනමාලාව කමෙන්ටුවක් ලෙස යොදන්න..

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සොයුර

  • @w.s.6303
    @w.s.6303 3 ปีที่แล้ว +25

    විශිෂ්ට නිර්මාණයක්. මේක නම් trending වෙන්න ම ඕනෙ නිර්මාණයක්.

  • @s.j.m.1294
    @s.j.m.1294 3 ปีที่แล้ว +13

    සම්මානනීය නිර්මාණයක්.. රංගනයත්, ගායනයත් අති විශිෂ්ටයි සර්.. ❤️❤️❤️🙏🙏🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණයි... 🙏🙏🙏

  • @wayne4440
    @wayne4440 3 ปีที่แล้ว +6

    දෙදෙනාගේම රංගනය අති විශිෂ්ටයි .👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @YummybyDanuShashi
    @YummybyDanuShashi 3 ปีที่แล้ว +22

    ඔන්න සමන් මහත්තයෝ ආරම්භ යේ ඉදන්ම බැලුවෝ

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 3 ปีที่แล้ว +18

    නියම සිංහලයෙක් සමන් ලෙනින් සර්❤❤❤❤❤❤

  • @chanakasalindac4942
    @chanakasalindac4942 ปีที่แล้ว +5

    කියන්න බැරිතරම් ලස්සනට ගලපල තියනව. ජයවේවා ❤️👍💪

    • @nilakshihelapitiya5831
      @nilakshihelapitiya5831 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      නිලක්ෂි හැලපිටිය

  • @ArunaluPlants
    @ArunaluPlants 3 ปีที่แล้ว +5

    ඩිල්ශාන් පතිරත්න...හොදටම ලියල තියනවා
    👍😍

  • @eshanchathu
    @eshanchathu 3 ปีที่แล้ว +22

    ලෙනින් අයියා ගැන කියන්න දෙයක් නෑ. සුපිරි දෙයක් තමයි කරන්නේ අපේ කම රැකගෙන. ජාතියට ආඩම්බරයක් ඔබ තුමා.♥️♥️♥️🙏🙏