"අංජලීගේ මනාප ගාන මම දැක්කා"Derana Dream Star එකේ වුන දේවල් හෙළි කරන Apoorwa Ashawari | Vidusha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2023
  • "අංජලීගේ මනාප ගාන මම දැක්කා" Derana Dream Star එකේ ඒ වෙලාවේ වුන දේවල් හෙළි කරන Apoorwa Ashawari
    අපූර්වා ආශවරීගේ යූටුබ් චැනලය / @apoorwaashawaree
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/SubscribeKonara
    Follow Me on Other Social Media;
    Facebook: / konara.vlog
    TikTok: / konara99
    Instagram: / konara_99
    #dreamstar #deranatv #tvderana #konara #konaravlogs #sinhalavideo
    #interviews #socialreviews #socialexperiments #srilanka
  • บันเทิง

ความคิดเห็น • 2.2K

  • @KONARAVLOG
    @KONARAVLOG  5 หลายเดือนก่อน +21

    Link: th-cam.com/video/p7R3kAwoLWc/w-d-xo.html ආදර සම්බන්දතා හතරක් නිසා මට පිරිමි ආදරය ගැන දෙපාරක් හිතනවා - Dilukshi Kavindya Weeraperuma

  • @Sachithrapriyadarshani9410
    @Sachithrapriyadarshani9410 5 หลายเดือนก่อน +142

    බේද කරන්න එපා😢. එයලා හරි එකමුතුයි. අපූර්වාගෙ කටින් පනින්නකන් බලන් ඉන්නෙ මඩ ගහන්න. බලන්න එයගෙ නිහතමානිකම❤

  • @darshidarshi2524
    @darshidarshi2524 5 หลายเดือนก่อน +1268

    අන්ජලි ගැන කිසිම ඉර්ෂියාවක් නැ අපුර්වා ගොඩක් හොද කෙනෙක්,අන්ජලිට වගේම අපුර්වාටත් අපිත් ආදරේයි💞💞💖💖💞💞

  • @pubudumadhuranga1005
    @pubudumadhuranga1005 5 หลายเดือนก่อน +156

    මේ ළමයගේ ගායන හැකියාව වගේම මාර බුද්දිමත්ම ළමයෙක් ප්‍රස්නය තේරුම් අරන් උත්තර දෙන විදිහ අහන් ඉන්නත් ආසයි 🖤💐

    • @dushyanthie
      @dushyanthie 5 หลายเดือนก่อน +2

      I listened to all your songs and loved them all. You have a great talent. Keep up your good work and wishing good luck to your future endures!

    • @RandunuKumara
      @RandunuKumara 5 หลายเดือนก่อน +2

      මේ ළමයි තුන් දෙනාට දුන්න විනිශ්චය ගැන මේ තුන්දෙනා සැහීමකට පත් වෙලා ඉතාම සහෝදර කමෙන් ඉන්නවා. අර ජේවීපී ලබු සේපාලයා කතා විදියට මිනිස්සුන්ට බැන බැන වීඩියෝ දානවා. මේ ළමයින්ටත් නැති ප්‍රශ්න උන්ට තියෙන්නේ

  • @shashini6451
    @shashini6451 5 หลายเดือนก่อน +50

    ඔයාගෙ reality එක ගත්තත් රවීන් Dream Star උනේ නෑ. රවීන් අනුශූරතාවය. ඒත් රවීන්ට තමා අදටත් සමස්ත Dream Star title එක. Talented නම් multitalented නම් ඉබේම තැන එනවා අපූර්වා. ඔයා ඒ තැන හදාගන්න ❤

    • @fai3379
      @fai3379 5 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් ම 🥰🥰

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 5 หลายเดือนก่อน +5

      DrEAM STAR තරුව FOREVER රවීන් කනිෂ්ක ❤️❤️❤️❤️❤️❤️❤️
      DREAM STAR තාරකාවිය FOREVER අපූර්වා ආශාවරී ❤️❤️❤️❤️❤️❤️❤️

    • @roshanchanukasenes6334
      @roshanchanukasenes6334 4 หลายเดือนก่อน

      සාප😂

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 5 หลายเดือนก่อน +260

    අන්ජලී අක්කි ගැන අපූර්වා අක්කිට කිසිම ඉර්ෂියාවක් නැ හරිම හොද චරිතයක් .අපූර්වා අක්කිට තමා දෙවනි ස්තානය ලැබෙන්න ඔනේ ❤❤

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 5 หลายเดือนก่อน +620

    අපූර්වත් හොද දරුවෙක් . තව කෙනෙක්ගේ ජයග්‍රහණය දැකලා සතුටු වීම හොද ගුණාංගයක් .

    • @kumarykumary6303
      @kumarykumary6303 5 หลายเดือนก่อน +4

      ඵ්කනමි ඇත්ත

    • @WijeweeraWaim-gl1wt
      @WijeweeraWaim-gl1wt 5 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත

    • @yasinduu
      @yasinduu 5 หลายเดือนก่อน

      ane ane ukulen wadaapu ekka wageene kiyanne

    • @sunnycremyyshine2891
      @sunnycremyyshine2891 5 หลายเดือนก่อน +1

      මෙ තරගෙ පැරදුනාම වැඩියෙන්ම තරහෙන් ඉරිසියාවෙන් තණ්හාවෙන් හිටියෙ අපූර්වගෙ මල්ලි.. අපූර්වා තුන කිව්වම අපූර්වගෙ මල්ලි උඩ බලාගත්තා තරහෙන්.. අපූර්වගෙ මල්ලි බලන් හිටියෙ තරගෙ ඉවර වෙලා පලවෙනියට හෝම් ලෑන්ඩ්ස් එකෙන් දෙනවා කියපු ගෙට යන්න වෙන්න ඇති.. අනිත් එක අක්කා දීග දුන්නට පස්සෙ ඌටනෙ ගේ අයිති වෙන්නෙ.. තරගෙ පැරදුනාට වැඩියෙන්ම තරහෙන් හිටියෙ වෙන කවුරුවත් නෙවේ අපූර්වගෙ මල්ලි

    • @HasirukalmithaVidanaGamage
      @HasirukalmithaVidanaGamage 5 หลายเดือนก่อน

      ​i

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn 5 หลายเดือนก่อน +88

    ඕකේ පළවෙනියා දෙවෙනියා වුනාට වැඩක් නෑ. අපුර්වාට රඟපාන්න අවස්ථාවක් ලැබිලා සමහරවිට අන්ජලිට වඩා ප්‍රසිද්ධ වෙයි ❤️

    • @anuradhaswarnamali9460
      @anuradhaswarnamali9460 5 หลายเดือนก่อน +5

      කොහොමත් හැමෝම දක්ශයි..ගායිකාවක් උනත් ර0ගන ශිල්පිනියක් උනත් ක්ශේත්‍රයේ රැදෙන්න නම් හැකියාව වගේම ප්‍රේක්ශකයන්ගේ කැමැත්ත තියෙන්න ඕනි..අන්ජුට වගේම අපූර්වාටත් හොද පැහැදිලි ගමනක් තියෙනවා.ප්‍රේක්ශකයන් බෙදිලා කමෙන්ට්ස් දාලා වැඩක් නෑ.එයාල එයාලගේ ගමන යාවි..අපි සුභ පතමු හැමදෙනාටම..🎉🎉❤

    • @user-de3jy3ly2k
      @user-de3jy3ly2k 5 หลายเดือนก่อน +1

    • @priyadarshi7770
      @priyadarshi7770 5 หลายเดือนก่อน +1

      Derane yana mal kathawalatada😁😀😀😀

    • @user-vw3fu3bz6q
      @user-vw3fu3bz6q 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @user-vw3fu3bz6q
      @user-vw3fu3bz6q 5 หลายเดือนก่อน

      I love yoy duwe obawa dangaththe deranen ❤❤❤❤

  • @slranu463
    @slranu463 5 หลายเดือนก่อน +158

    අන්ජලී කිරුළ දිනුවට..
    අපුර්වගේ ආනාගතේ තවත් අයට කිරුලු පලන්දවන්න පුලුවන් චරිතයක් වෙනවා 😍 අපුර්ව කියන්නේ පැකෙජ් එකක් 🔥💞

    • @user-vw3fu3bz6q
      @user-vw3fu3bz6q 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

    • @chandradravije2720
      @chandradravije2720 5 หลายเดือนก่อน +7

      මෙයාගෙ ගායනය සිනමාවට ගොඩක් වටිනවා .

    • @priyangikasilva7828
      @priyangikasilva7828 5 หลายเดือนก่อน +3

      අපූර්ව 2 විය යුතුයි.

    • @deepadamayanthi7124
      @deepadamayanthi7124 5 หลายเดือนก่อน +1

      Apoorwa thamai niyama dream star. Api eyatath vidushatath suba pathanawa. Idiritatama yanna.

    • @2jeb7eejheuehbfurriroeufwywwie
      @2jeb7eejheuehbfurriroeufwywwie 4 หลายเดือนก่อน

      Me thamayi අපුර්ව ගැන අහපු ලස්සනම් කතාව.❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @maheshamith5125
    @maheshamith5125 5 หลายเดือนก่อน +1417

    අපුර්වාට දෙවැනි ස්ථානය ලැබේන්න ඔනේ...❤❤❤

    • @sitharaperera2277
      @sitharaperera2277 5 หลายเดือนก่อน +6

      ඔව්

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤👍👍

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 5 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්

    • @weishen2590
      @weishen2590 5 หลายเดือนก่อน +3

      Aniwaren❤❤❤❤

    • @sumisumi6512
      @sumisumi6512 5 หลายเดือนก่อน +7

      1st

  • @sunethrasunethra6388
    @sunethrasunethra6388 5 หลายเดือนก่อน +293

    apuruwa නංගි බුද්ධිමත් කෙනෙක් දක්ෂ කෙනෙක් එයාට වරදින්නේ නැහැ කවදාවත්❤❤❤

    • @dulipddu5929
      @dulipddu5929 5 หลายเดือนก่อน

      Ow

    • @jaancreasion
      @jaancreasion 5 หลายเดือนก่อน

      නමුත් දැන් වැරදිලා, එයා දක්ෂ නම්, බුද්ධිමත් නම් ⁣මෙි ක්‍රමයට දක්ෂතමයා තෝරන තරඟයකට ඉදිරිපත් නොවිය යුතුව ඇත . මන්ද ගායනය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති ප්‍රේක්ෂකයින් මගින් කළ හැක්කේ දක්ෂතමයා නොව ජනප්‍රියතමයා තේරීම පමණි.

  • @shanlijayawardhana1116
    @shanlijayawardhana1116 5 หลายเดือนก่อน +152

    දිනුවෙ කවුරු වුනත් මෙයා තමයි real winning star...❤ sirasa ශිහාන් වගේ මෙයත් hit character එකක් වෙනවා අනිත් අයටත් වඩා...💝

  • @sachirathnayake5815
    @sachirathnayake5815 5 หลายเดือนก่อน +7

    මේ පුංචි කෙල්ල තරම්වත් මොලයක් නෑ සමහර මෝඩ ප්‍රේක්ෂකයන්ට...අසාධාරණය යැයි යැයි කියලා මැරෙන්න හදනවා.ඒක live show එකක වෙන්න පුලුවන් සාමාන්‍ය දෙයක් කියලා තේරුම් ගන්න තරම් පරිණත නෑ..විදූශා ගැන කියපු දේත් වටිනවා..ඒ ලමයාගේ චරිතෙත් විනාස කරනවා මෝඩ මිනිස්සු ..ආදරෙයි අපූර්වා..❤❤

  • @dewanithilakarathna
    @dewanithilakarathna 5 หลายเดือนก่อน +56

    එයා හරිම නිහතමානියි.ගොඩක් ලස්සනයි🥺♥️ දෙවියෝ සැනසිල්ලේ මවපු රූප 🥺✨

  • @piyuminiroshima7314
    @piyuminiroshima7314 5 หลายเดือนก่อน +253

    කීපාරක් කිව්වද දන්නෑ "මම ඒක කළා" කියන වචනේ... 🎉 ඒ ගානට මනුස්සයෙක් තෘප්තිමත් වෙන්න ඕනි තමන්ගේ ජීවිතේ ගැන... ❤ වයසට වඩා පරිණතයි එයා හැම අතින්ම... 😊 good luck apuuuu 💐💐💐

    • @neetagamage1820
      @neetagamage1820 5 หลายเดือนก่อน +2

      Yes. Can you see the way she answers to the questions. So intelligent and humble. I am sure she will be a bright star in Sri Lanka. God bless Apoorwa. 🎉🎉🎉

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 5 หลายเดือนก่อน

      ​@@neetagamage1820 200% agree ⭐🌟🎉🎉❤️❤️❤️

  • @vidusathsarani9174
    @vidusathsarani9174 5 หลายเดือนก่อน +24

    අන්ජලී නියම කෙල්ලෙක්.දක්ෂයී එයා...නිහතමානී දක්ෂ ගායිකාවක්.

  • @renukaperera6239
    @renukaperera6239 5 หลายเดือนก่อน +18

    මේ නිහතමානී කම හැමදාමත් මේ විදිහටම තියා ගන්න මැනික...මේ තමයි ඔයාගෙ අනාගතේ කරන කියන සෑම වැඩකටයුත්තකටම හිමි ආබරනය ,නිහතමානී කම...❤❤ බුදුසරණයි මැනික...🙏🙏🙏

  • @khantikhanti2884
    @khantikhanti2884 5 หลายเดือนก่อน +754

    මේ දරුවා තුන් වෙනියා උනත් හරිම සතුටින් හිටියා එක හරිම වටිනවා දුන්නු තාගි උනත් හරිම සතුටින් බාර ගත්තේ සුබ පැතුම් දුව අංජලී තමයි පළවෙනි වෙන්න ඕනේ ❤❤❤❤❤❤

    • @lankadesilva.7446
      @lankadesilva.7446 5 หลายเดือนก่อน +39

      අංජලීගේ තියෙන සුදුසුකම ,ගුවන් හමුදාවේ සිටිම පමනයි..නමුත් ඇයට වැඩියේ අනිත් දේදෙනාම දක්ෂයෝ එකයි ඇත්ත.😮😂😂

    • @pradeepakekulawala7279
      @pradeepakekulawala7279 5 หลายเดือนก่อน +5

      හරියට හරි

    • @imashasathsarani6659
      @imashasathsarani6659 5 หลายเดือนก่อน +15

      කොහොම උනත් අන්ජලීට වඩා දක්ශ අය හිටියා..උපේක සදුන් සංජානා ඒ අය දක්ශයි..අන්ජලීට තිබුනේ එයගේ පෙනුමයි නිලයයි නිස තිබුන වෙන්සට මිනිස්සු ආදරේ කරපු එක විතරයි..කොහොම උනත් දක්ශයා කොහෙ හිටියත් SMS ගොඩයි නම් 1 වෙන්න පුලුවන්😌

    • @user-se5iq6cw9w
      @user-se5iq6cw9w 5 หลายเดือนก่อน +3

      Apuurwa ranganayata dhaksai lassanai aniwarayen e kshesthraya paththenuth idhiriyata yanna wasanawa labewa.

    • @p.g.ariyapala7525
      @p.g.ariyapala7525 5 หลายเดือนก่อน +11

      අපිට පෙන්නුවේ 72 ඉඳල කියල මතක. මුල්ම දවසෙ දැක්ක වෙලාවෙ ඉඳන්ම අපූර්වා තමා dream star කියල හිතුවා. තාමත් එහෙමම තමා හිතන්නෙ. දක්ෂතාව අනුවනම් ඇය තමා. කොහොම වුණත් දුවට සුබපතනවා ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න ❤️

  • @thilinikawshalyaekanayaka5079
    @thilinikawshalyaekanayaka5079 5 หลายเดือนก่อน +243

    ඇද්ද අහගත්තා 😐 අපුර්වා ගොඩක් හොද ලමයෙක්,ඊලග සීසන් එකේ ජිල්මාට් ගහනවද කියලා ලගට ගිහින් බලන් ඉන්නවා ,ඔයාලා දුක්වෙන්න එපා ඔයාලා 3න් දෙනාම දක්ශයි ,ආදරෙයි ❤❤❤

    • @indulaweththasinghe
      @indulaweththasinghe 5 หลายเดือนก่อน +1

      Mewage kunugodawal aussana gonnunta gahala elawanna ona kalakanni

  • @hiruni_wijesinghe
    @hiruni_wijesinghe 5 หลายเดือนก่อน +15

    Magical voice එකක් දෙයියනේ ❤🥺 ඉස්සරහටම යන්න සුභ පැතුම් ✨

  • @user-fk1fg8ox4v
    @user-fk1fg8ox4v 5 หลายเดือนก่อน +9

    හොඳ ගුණවත් නිහතමානී දරුවෙක් කතා කරනවා අහන්න ආසයි.ගායනය වගේම රන්ගනයටත් ඔයා දක්ශයි කියල අපිට තේරුම් ගියා.දුවට වාසනාවන්ත අනාගතයක් වේවා ❤❤❤❤

  • @sitharaperera2277
    @sitharaperera2277 5 หลายเดือนก่อน +607

    අපූර්වා කියන්නෙ ගායනය විතරක් නෙවෙයි ..එයා හොද නිලියක්..එයාගෙ කටහඩ වගේම ඕනම කෙනෙක් වසගවන රූපයක් ඇයට තියනවා.....ආදරෙයි....අපූර්වා.....ජයෙන් ජයම වේවා .....❤❤❤❤❤❤❤

    • @SIN69252
      @SIN69252 5 หลายเดือนก่อน +25

      මේක ගායන තරගයක් බන්...මිස් ශ්‍රී ලන්කා නෙවෙයි 😂😂

    • @Nik-88
      @Nik-88 5 หลายเดือนก่อน +10

      This is absurd. If someone has fair skin our people think they are pretty 😂

    • @nuwanmahesh1911
      @nuwanmahesh1911 5 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්

    • @imashasathsarani6659
      @imashasathsarani6659 5 หลายเดือนก่อน

      @@SIN69252.අපූර්වා හැන අතින්ම දක්ශ ගෑනු ලමයෙක්.ඇත්ත දකින්න. අපූර්වගේ හැකියව ලගින්වත් අන්ජලීට ලන්වෙන්න බෑ...අන්ජලිට තිබුනේ පෙනුමයි නිලයයි නිසා ලැබුන ආකර්ෂනය.එයා තරගය පුරවරම ගායනා කලේ ලේසියෙන් ගායනා කල හැකි ගීත එඉතරයි..අනෙක් අය වගේ එයා තරගකාරී අසීරු හැකියාව පෙන්විය හැකි ගීත ගායන කලේ නෑ..ලෙසි ගීත ගායනා කරලා පෙනුමයි නිලයයි රස්සවයි නිසා මිනිසුන් ආකර්ශනය කරගතත.ාන්ජලීට වඩා දක්ශ අය ගොඩක් හිටියා..හිරුශ සදුන් මලිත් සංජනා උපේක

    • @imashasathsarani6659
      @imashasathsarani6659 5 หลายเดือนก่อน

      @@storyteller_expert බැරිකම ..😂😂තමුන් ස්වර 7 දන්නවද සංගීතේ..අපූර්වට ලොකු stage එක උඩ ඒවගේ ලොකු අපහසුතාවයක් වෙලත්..confidanc එකකින් ආයේ මුලු audience එකටම ලොකු hapenning එකක් දුන්න..අපූර්වගේ මුල ඉදන් ගීත නරඹද්දි තේරෙනවා ..හැකියාව..ාන්ජලී වගේ හැමතැනම sms හිගාකලා 1 වෙනවට වඩා..හැකියාවෙන් උප්‍රිම තැන අපූර්වට දැනටමත් ලැබිලා ඉවඑඅයි..විදුශටත් හොද ගමනක් තියෙවී...ඒ අද්විතිය හඩ පරසයත් එක්ක..අන්ජලීට 1 තැනයි කිරුලයි විතරයි.රජ්‍ය නිලදරියෙක් නිසා ගමනට ටිකක් අපහසුතා පැමිනෙයි

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 หลายเดือนก่อน +140

    තුන් දෙනාම දක්ෂයි ❤
    අපූර්ව ගොඩක් හොඳට උත්තර දෙනව.

  • @shiromimayurika2920
    @shiromimayurika2920 5 หลายเดือนก่อน +10

    මැය රුවින් සුන්දර, කට හඩින් මිහිරි ඔබ මාර lucky ගර්ල් කෙනෙක් . දවසක ඔබ හොදම නිලිය සම්මානේ, හොදම සිනමා ගායන සම්මානය ගනීවි කියලා හිතනවා ඇත්තටම

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 5 หลายเดือนก่อน +20

    කුසලානෙ ලැබුනත් නොලැබුනත් අපුර්වා අපිට තරුවක්♥️

  • @_keshu_
    @_keshu_ 5 หลายเดือนก่อน +122

    හැම අතින්ම ලස්සන ගැහැනු ලමයෙක් එයා😍ගායනයට නොදෙවෙනි රංගනය, නර්ථනය එදා දවස පිස්සුවක් කලා🔥♥️හරිම බුද්ධිමත් විදිහට පිලිතුරු දුන්න බව තේරුනා💯"සුදුස්සාට සුදුසු තැන ලැබුනා"👈ඒ වචන හරි ලස්සනයි😊ඉක්මණින් නිවේදන ක්ෂේත්‍රය තුලිනුත් දැක ගන්න කැමතී💥සුබ පැතුම්🙏♥️

  • @purna2464
    @purna2464 5 หลายเดือนก่อน +222

    අපූර්වා තමා තරු ගුනය පිරිච්චි star ❤️.හැමෝටම 1st වෙන්‍ට බෑ.හදවතේ ගායිකාව අපූර්වා තමා ❤️🙈

    • @deweniinimasession2
      @deweniinimasession2 5 หลายเดือนก่อน

      😂😂🫰

    • @sewwandikumarasiri7594
      @sewwandikumarasiri7594 5 หลายเดือนก่อน +10

      අපූර්වතා තමයි හැම අතින්ම හොඳ ඒක තමයි ඇත්ත

    • @DilshanBEATZ
      @DilshanBEATZ 5 หลายเดือนก่อน +2

      @@deweniinimasession2 haha දාන උන් බිහිරියිද?🙂

    • @sumisumi6512
      @sumisumi6512 5 หลายเดือนก่อน +2

      Pontiya dinna

    • @nctlovers555
      @nctlovers555 5 หลายเดือนก่อน +5

      ​@@sumisumi6512 මේ වගේ එව්වා කියව කියව යන තොට නම් මාර අසහනයක්නේ තියෙන්නේ.. බෙහෙත් ගත්තේ නැද්ද එකේ..උද්ධමනේ නම් පිනට හරි කොහෙන් හරි බෙහෙත් ගනින්😂😂😂

  • @sanuri308
    @sanuri308 5 หลายเดือนก่อน +10

    අපූර්වා ඔයා ගොඩක් දක්ශයි. ලස්සනයි. මේක field එකට ඉන්න කලින් තියෙන තරගයක් විතරයි. ඒ නිසා position එක අදාල නෑ. අදාල වෙන්නෙ field එකට ඇවිත් යන ගමන. දැන් බලන්න Superstar icon එක ශිහාන්. හැබැයි එයා උනේ 5 වෙනියා. Dreamstar icon එක රවීන්. එයා අනුශූරතාවය. ඒ reality දෙකෙන් ඒ දෙන්නා තමා දැන් කිරුළු දරලා ඉන්නෙ. ඒ title එක දැන් එයාලගෙ. ඒ වගේ ඔයාගෙ career එකත් දැන් තමා පටන් ගත්තෙ. ඉදිරියටම යන්න ❤

  • @samanthikapriyadarshani892
    @samanthikapriyadarshani892 5 หลายเดือนก่อน +16

    අපූර්වා මැනික ඔයගේ අනාගතේ සුබම සුබ වෙන්න ඕනී.❤❤❤ අංජලී වෙනස්ම රසයක් තියෙන කෙනෙක් අංජලීට කිරුළ හිමි වෙන්න ඕනි.. කිරුළ කාට හිමි උනත් ඔයා දැනටත් කලා ලොවට ලස්සනට පායපු තරුවක් වෙලා ඉවරයි ආදරෙයි අපූර්වා❤❤❤❤

  • @dsampath651
    @dsampath651 5 หลายเดือนก่อน +156

    දින‌‌‌ම පැරදුම කෙසේ විසදුනත් මෙවර මම ආසම කෙනා අපූර්වා මොකද එයාගේ හිංදි සිංදු වක් මම ඇහුවා මාරම ලස්සනයි ඒ වගෙම හඩේ අලංකාරය ස්වර ලෙලවීම ඒ භාවය සුපිරි. ඔබ ඇතළු අනිත් දෙදෙනාටත් සුභ ආනාගතයක් පතනවා තෙරුවන් සරණයි!

  • @chathurikaperera1651
    @chathurikaperera1651 5 หลายเดือนก่อน +466

    අංජලිට අපුර්වා දෙන්නම දක්ශයි ❤දෙන්නටම සුබ පතනවා ❤🎉 අපුර්වා ට දෙවනි තැන ලැබෙන්න ඕන 😢

    • @sumisumi6512
      @sumisumi6512 5 หลายเดือนก่อน +4

      Ay 1

    • @nisalpiyumal3151
      @nisalpiyumal3151 5 หลายเดือนก่อน +5

      apoorva thama methana dakshama kella.e vunata asama hadawathe kelle thama anjali.god luck and love anju and apoorwa

    • @sadeeshagunathilaka7764
      @sadeeshagunathilaka7764 5 หลายเดือนก่อน +2

      1st eka enna oni apoorwa ta🥺♥

    • @sureshvitharana5710
      @sureshvitharana5710 5 หลายเดือนก่อน +1

      Eka wenna one

    • @chathurikaperera1651
      @chathurikaperera1651 5 หลายเดือนก่อน +2

      මන් මෙතන දෙවනි තැන කියලා අදහස් කලේ අපුට 3න් වෙනි තැන හම්බුන නිසා, අනිත් දෙන්නටම වඩා අපු වැඩක් කරයි, එයා ඉස්සරහට යනවා අනිවාර්යයෙන් එයාට ඒ තරම් ලස්සන වොයිස් එකක් තියෙන්නේ ❤

  • @chandaniboralassa846
    @chandaniboralassa846 5 หลายเดือนก่อน +11

    අපුර්ව දුව⁣ ඔයාලා පරාද නැ තුන් දෙනාම දිනුමි තුන් දෙනා තුන් ආකාරයි හරිම ලස්සනයි ඔයාලගේ ගිත තෙරැවන් සරණයි ඔයාලට❤❤❤

  • @malaobeysekara2937
    @malaobeysekara2937 5 หลายเดือนก่อน +7

    අපුර්වා ඔයා දිනලා ඉවරයි ඔයාට හොද අනාගතයක් තියෙනවා ඉදිරියටම යන්න අපේ හදවතින්ම සුබ පැතුමි from London ❤❤

  • @Bike_pissi
    @Bike_pissi 5 หลายเดือนก่อน +259

    අපූර්වට අනුශූරතාවය ලැබුණනම් හරි ❤🥺🎼

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +1

      අනෙ අපුර්වා 1 වෙන්න තිබ්බෙ 😢❤

  • @ayesha0927
    @ayesha0927 5 หลายเดือนก่อน +106

    කීවෙනි ස්ථානේ ගත්තත් අපූර්වා අක්කගෙ දක්ශතාවය එයාගෙ ඇගේ තියෙනවා♥️ඒක කාටවත් ගන්න බෑ💗

  • @disalagodahewa407
    @disalagodahewa407 5 หลายเดือนก่อน +14

    කාටවත් ඔයාව අන්දන්න, එයාල වෙනුවෙන් කඩේ යවන්න බැහැ වගේ.
    බුදුසරණයි දුවේ.

  • @sisirahettiarachchi1938
    @sisirahettiarachchi1938 5 หลายเดือนก่อน +11

    දුවේ ඔබේ නිහතමානී කම මම අගය කරනවා.ඔබේ අනාගතයට සුභ පැතුම්!❤❤❤

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 5 หลายเดือนก่อน +88

    හැබැයි ඔය කවුරු කිරුළ ගත්තත් සෑම සංගීත ප්‍රසංගය ක්‍රම අපුර්වා ව දකින්න ලැබෙයි ඒක සත්‍යයි අනාවැකියත් කිව්වේ ☝️👏👏👏👏👏👏❤❤❤❤❤

    • @_keshu_
      @_keshu_ 5 หลายเดือนก่อน +6

      ඔව් අනිවාරෙන්ම ඉක්මනින්ම ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි කෙනෙක් වෙයි❤

    • @ShenonSD
      @ShenonSD 5 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන් 🎉

  • @reetareeta7002
    @reetareeta7002 5 หลายเดือนก่อน +72

    අපුර්වා අපූරු චරිතයක්, ඒවගේම හරිම බුද්ධිමත්, කථා කරන විලාශය ආකර්ශනීයයි. ඔයාට සුබ අනාගතයක්!දුවේ.

  • @LalithWeerasiha-jf6me
    @LalithWeerasiha-jf6me 5 หลายเดือนก่อน +6

    එයා හරිම මධ්‍යස්ථ විදියට කතා කරන්නෙ. Respect. හරිම නිරහංකාර දියණියක් කිසිම කුහක අදහසක් නෑ..❤❤සුභ අනාගතයක්.

  • @KumariKumari-dk2wl
    @KumariKumari-dk2wl 5 หลายเดือนก่อน +6

    අපූර්වගෙ සිංදු අහද්දි අපූර්ව තමා එක වෙන්න ඕනි කියල හිතෙනවා අංජලීගෙ සිංදු අහද්දි අංජලී තමා හොදම කියල හිතෙනවා ඒ වගේමයි විදූෂාගෙ සිංදු අහද්දි විදූෂා තමා හොදම කියල හිතෙනවා ඒ කියන්නෙ එක්කෙනෙක්වත් අනෙක් කෙනාට දෙවෙනි නෑ.හොද තරගයක් දුන්නා 😍 තුන්දෙනාටම හරි කැමති හරි ආදරෙයි .තුන් දෙනාටම wish කරනවා 💜

  • @mariyanchantany6110
    @mariyanchantany6110 5 หลายเดือนก่อน +87

    දිනුම පැරදුම කටත් පොදු දෙයක් ඔය ඇත්ත කතා කරන දරුවෙක් ඔයාල 3නාම දක්ෂි දෙවිපිහිටයි ❤❤❤

  • @nilnethu6637
    @nilnethu6637 5 หลายเดือนก่อน +249

    ඇත්තටම අපූර්වා ඉන්න ඕනෙ විදූෂා හිටිය තැන අපූර්වා නැත්නම් හිරූෂ තමයි එතන ඉන්න තිබ්බේ අංජලී කොහොමත් පළවෙනි තැන ❤

    • @maheshikaudayangani1492
      @maheshikaudayangani1492 5 หลายเดือนก่อน

      Me dream star eke lokuma asadarane une hirushata nathuwa vidushata newey daksha aya kocchara hitiyada sadun upeka hirusha anjalo eyala thamae niyama dakshayo

    • @radikapiyangi7378
      @radikapiyangi7378 5 หลายเดือนก่อน

      Ou Hirusha thamai niyama sakshaya

    • @NishanthaLiyanage-vs9yf
      @NishanthaLiyanage-vs9yf 3 หลายเดือนก่อน +1

      නැහැ අපුර්වා 1 ❤😢

  • @HeshithaDilshan
    @HeshithaDilshan 5 หลายเดือนก่อน +2

    එයා එක වෙන්න තිබුනා මෙයා දෙක වෙන්න තිබුනා කියල තව කෙනෙක් පහතට දාන්න තරම් අඩු දක්ශතාවයක් මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක්ටවත් නෑ.
    අපූර්වා නංගී කියනවා වගෙ ඒ තුන් දෙනා පැහැදිලිවම තුන් විදියක්.
    අංජලී ❤️
    අපූර්වා❤
    විදූශා ❤
    තුන් දෙනාම පැහැදිලිවම දක්ශයි....
    එක එක්කෙනාගෙ තේරීම මත ලැබුන අංක තුනකට එහායින් ,
    මටනම් ඒ තුන් දෙනාම එක වගේම දක්ශයි..... ❤❤
    තුන් දෙනාටම ජය වේවා...... ❤

  • @iroshiiro4599
    @iroshiiro4599 5 หลายเดือนก่อน +2

    දෙක තුන ගත්ත අය කතා කරන ඒවා බැලුවම අංජලී තමයි හොදම කෙනා winner වෙන්න

  • @binariranasinghe5523
    @binariranasinghe5523 5 หลายเดือนก่อน +112

    අපූර්වා.. හරිම බුද්ධිමත්ව උත්තර දෙනවා.. ඔයාගෙ කතාව ගැන හරිම ආඩම්බරයි .. තෙරුවන් සරනයි දුව.. U tubers ගොන් හරක්ට රැවටෙන්න එපා .. . සෞභාග්‍යමත් අනාගතයක් දුව.. 🎉🎉🎉

  • @ksundilruk6305
    @ksundilruk6305 5 หลายเดือนก่อน +123

    කෝනාරත් හරිම වෙලාවට කුනු ගොඩ අවුස්සනවා😂

    • @rangachanaka1733
      @rangachanaka1733 5 หลายเดือนก่อน +11

      ප්‍රශ්නයක් නැති අයට ප්‍රශ්න ඇති කරන වැඩ මේවා

    • @kokilafernando1486
      @kokilafernando1486 5 หลายเดือนก่อน +4

      Yes very true

    • @sujanibandara3568
      @sujanibandara3568 5 หลายเดือนก่อน +6

      කුනු කෝනාර

    • @bulathgewilmot6068
      @bulathgewilmot6068 5 หลายเดือนก่อน +2

      Saththyak eya uthumaneni😅😂

    • @paba323
      @paba323 5 หลายเดือนก่อน

      Ai ranganaya 😂

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 5 หลายเดือนก่อน +6

    දෙරණ නාලිකාවට ස්තුතියි මේ වගේ දරුවන්ට ඉදිරියේ පා තබන ලෝකයේ හැසිරිය යුතු ආකාරය මැනවින් පුහුණු කරල තියෙනවට. තමන්ගෙ උත්සාහයෙන් ලබාගත් දේට මඩ තවරන්න එන අයගෙන් පරිස්සම් වෙලා ලබාගත් හොඳ දේ ජීවිතේට එකතුකර ගත්තු බව 👍පෙන්නුව අපූර්වා දුව.....ජයෙන් ජයම වේවා!🌹🌹🌹🌹

  • @padminichandrika8523
    @padminichandrika8523 5 หลายเดือนก่อน +7

    නිළියක් වෙන්න දුවේ ..ඔයාට පුලුවන් ..හරියට රවීන් වගේ වෙන්න ..ගායනය රංගනය හරිම ලස්සනයි ..

  • @pdpdharmawansa4973
    @pdpdharmawansa4973 5 หลายเดือนก่อน +43

    මුල සිටම ආදරය කල dream star තාරුකාව ඇයයි.අපූර්වාගේ අපූරු පිලිතුරු ගැන සතුටුයි

  • @ShenonSD
    @ShenonSD 5 หลายเดือนก่อน +84

    Season 11 දැකපු මාරම දක්ශයෙක් ගායනය ,රංගනය ,නර්තනය ,ඉදිරිපත් කිරීම් සුපිරි පලවෙනි තැන හිමිවිය යුතු කෙනෙක්❤ ඔයා මේ ෆීල්ඩ් එකේ ඔයාගේ තැන හදාගන්න ඒකයි ජයග්‍රහණය ❤ අපි ඉන්නවා ✨️

  • @arunabatugedara6934
    @arunabatugedara6934 5 หลายเดือนก่อน +3

    දෙරණට උවමනාව තිබුණා කොහොමත් අංජලී එකට ගේනන ඒකට හේතුව ලබන වසරේ අගෝස්තු ඔක්තෝබර් අතරේදි හොදින් තේරුම් ගන්න පුළුවන් වෙයි .අපුර්වා සහ විදුශා ඉතාම දක්ශ්‍යි අංජලී ගේ කටහඩ හොදියි අමුවට කියන ගීතවලට මොකද අමුවට ගයන ගීත වලට හඩ එතරම්ම වැදගත් .විදුශා ගය්ද්දි සහ අපුර්වා ගයද්දි විනිසුරු මඩුල්ල පවා නැගිට ඔවුන්ගේ සතුට පළ කළා අංජලීට දුරස් වන්නට ගීතය ඇහෙන්න ගායනා කරගන්න බැරුව ගියා . මෙහි කමෙන්ට්ස් ලියු අය විනිසුරු මඩුල්ල වඩා දැනුම් තේරුම් ඇති අය බව පෙන්නේ 😅 වරක් කීර්ති මහතා කියනව යමෙක් හොදම ගායිකාවක් තෝරන්න මනාප පල කරනවා නම් ඒ අය විදුශාට තමයි ඒ මනාපය ලැබෙන්න ඕනා කියා .සමිතා ,නදීක ඉන්ද්‍රචාපා ,,අසන්ති මහත්ම මහත්මීන් අපුර්වා ආශාවරිගේ සහ විදුශා ගේ ගායනා කුසලතාවයන් හඩ පරාශයන් අලංකාර යෙදීම් සහ ඉදිරිපත් කිරිම් හැමදාම අගය කළා අංජලිගේ කටහඩ අගය කලා නැවත ඒ වීඩියෝ බලන්න ජනතාව මනාප පලකල පමනින් දිනු පමණින් දක්ශයෙක් බිහි වන්නේ නැහැ . මීට අවුරුද්දකට කලින් එහෙම බොරු මැ වුම් කරුවෙක් මනාප පලකල අයුරින්ම එලවා දැමුව අදටත් ජනතාව ඒ පීඩාවේ . දෙයක් වේ නම් යම් දෙය සුදුස්සාටම විය යුතුයි .ඒවා කොහෙද ලංකාවේ .දිනයක තේරුම් ගනිවී ❤

  • @Heshan-io8mf
    @Heshan-io8mf 5 หลายเดือนก่อน +8

    අපූර්වා නිහිතමනී බව ඇයට තුන්වෙනි ස්තානය ලැබුනු අවස්තාවෙම ඇය ඒක ඔප්පු කලා..❤❤❤❤👍🙏

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 5 หลายเดือนก่อน +51

    අපූර්වා කියන්නෙ දක්ශ ගායිකාවක් එයා ලස්සනයි ගොඩක් හරිම නිහතමානි එයත් අපූර්වා ගායනට වාගෙම රංගනයත් දක්ශයි සුභ පතනවා පුතේ ඔයාට සුභ අනාගතයක් ඔයා රැජිනක් තමයි ❤❤❤❤❤

  • @ShiraniShirani-or3uw
    @ShiraniShirani-or3uw 5 หลายเดือนก่อน +42

    ඇත්තටම හරිම සතුටුයි මේ අපූර්වා ගැන ඇත්තටම පුතේ ඔයා හොඳයි මොකද කියනවනම් ගෑනිට ඉරිසියා කම් කරන්න ගැනීමයි ඒත් ඔයා එහෙම නෑ සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුයි ඒ වචනවල අර්ථයක් ඉතින් ඒ නිහතමානී කමට ඇත්තටම ගරු කරනවා හදවතින්ම කියනවනම් ලස්සන වගේම හොඳ හදවතක් තියෙන ගෑනු ළමයෙක් එහෙම අයට මේ විශ්වය ආශිර්වාද කරනවා

  • @rohiniliyanage2660
    @rohiniliyanage2660 5 หลายเดือนก่อน +19

    Congratulations to Apurva, Vidusha, and Anjalie. All of you are so fortunate to get to this level in music, and this success will open a new chapter in music . All the best.

  • @rithuakasha9549
    @rithuakasha9549 5 หลายเดือนก่อน +2

    අන්ජලීට වගේම ඔයාටත් ආදරෙයි.හරිම නිහතමානි චරිතයක්.🥺❤️ලස්සනයි ඔයා ගොඩාක් 🥺❤️😙

  • @IshuuWicramasinghe-oz8yf
    @IshuuWicramasinghe-oz8yf 5 หลายเดือนก่อน +66

    සොරි අක්කී මං ඔයා ගැන හිතන් හිටියෙ වැරදියට🥺💔...මං හිතුවෙ ඔයාගෙ හරි ලොකුකම කියලා....සොරි මැනික...ඔයා දිනලා ඉවරයි මැනික🤗❤️

  • @u.d.nishanthi179
    @u.d.nishanthi179 5 หลายเดือนก่อน +57

    දුව ඔයා ඉතාමත් ගුණයහපත් කෙනෙක් බව දැනෙනවා ඔයාගේ කතාවෙන්. ඔයාගේ අනාගතය තව තවත් බැබලේවා. ❤

  • @manjulabandara881
    @manjulabandara881 5 หลายเดือนก่อน +13

    අපේ හදවතේ ගායිකාව එකෙන්ම අංජලී තමයි .සුදුසුස්සාට සුදු සු තැන හිමි උනා!!!!👍👍👍👍💐💐💐💐💐💐

    • @imalkaayomi9938
      @imalkaayomi9938 5 หลายเดือนก่อน

      1 anjali thamai.e unata 2 apuurwa wenna oni .eka dikai

  • @wdk7640
    @wdk7640 5 หลายเดือนก่อน +75

    කතා 2ක් නෑ... අංජලී unique ❤ එයාගේ talent එකටයි එයාගේ simple look එකටයි ආදරේ කරපු සෑහෙන පිරිසක් හිටියා. ඒ අයගේ vote වලින් එයා දින්නා ❤ අපූර්වා සහ විදූෂා දෙන්නත් දක්ෂයි. සුදුස්සාට සුදුසු තැන තමයි මේ ලැබුණේ

    • @kumuduniperera
      @kumuduniperera 5 หลายเดือนก่อน +2

      Apoorwa 1 🌹🌹

    • @wdk7640
      @wdk7640 5 หลายเดือนก่อน

      @@kumuduniperera ha

    • @dildilrukshi901
      @dildilrukshi901 5 หลายเดือนก่อน +1

      Udussata newei vote walin thama dinne

    • @dinushidilru1448
      @dinushidilru1448 5 หลายเดือนก่อน

      කෙහෙල්මල 😂😂...මේකත් නිකම් චන්දෙ වගේ තමයි...😂😂

    • @samanthikarathnayaka.-qg7dn
      @samanthikarathnayaka.-qg7dn 5 หลายเดือนก่อน

      😆😆😆😆

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w 5 หลายเดือนก่อน +125

    අනුන්ට ඊර්ෂ්‍යා නොකරන අය හැම අතින්ම දිනුම්.අපූර්වා කියන්නෙ ගායන රන්ගන නිවේදනය යන තුන් ඉරියව්වෙන්ම දක්ස තරුවක් වෙයි.එයා රටටම අදර්සයක් .ඔයාට හමෝම ආදරේ වෙයි.සුබපතනවා.

    • @leemalakmini1466
      @leemalakmini1466 5 หลายเดือนก่อน +2

      ඔව් අනිවාර්යයෙන් ගොඩක් දක්ෂතා තියෙන ලමයෙක් වගේ පේනවා 😍❤️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 5 หลายเดือนก่อน +109

    අපූර්ව කියන්නෙ දක්ශ ලමයෙක් ...එයා අංජලී ට ඊර්ෂ්‍යා කරන්නෙ නෑ..ඔයාට දිගුගමනක් යන්න පුලුවන් ..සුදුසු කෙනාට සුදුසු තැන ලැබුන සතුටු වෙමු❤❤❤

  • @piyadasarandunuge8196
    @piyadasarandunuge8196 5 หลายเดือนก่อน +7

    නංගි මම ඔයා ගැන හරිම ආඩම්බරයි. හරීම නිහතමානී කෙල්ලෙක්. කටහඩ භාවනාවක්. මෙ තැම්පත් කම හැමදාම වගේ තියාගන්න. බුදු සරණයි. ❤❤❤❤

  • @pradeepadamayanthi2002
    @pradeepadamayanthi2002 5 หลายเดือนก่อน +14

    🎵 පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා...
    ඒ නටුව දන්නේ මල් වෙනුවෙන් දරා ගත්ත සීමා..🎵🎵

  • @janudi_senanayaka
    @janudi_senanayaka 5 หลายเดือนก่อน +95

    මෙයාගේ look එක දිල්කි උරේෂාගේ wge.❤.. Voice එක කංචි ගේ වගේ..❤. සාපේක්ෂව

  • @mihiri414
    @mihiri414 5 หลายเดือนก่อน +121

    අනේ මන්දා මාර දක්ශ කෙල්ලෙක් තමා ❤

    • @KONARAVLOG
      @KONARAVLOG  5 หลายเดือนก่อน +1

  • @deepanidiss
    @deepanidiss 5 หลายเดือนก่อน +4

    ඇත්තටම මට හිතෙනවා තුන් දෙනාම ගොඩක් දක්ෂයි. ඒත් වාසනාවත් බලපානවනෙ මිනිස්සුන්ගෙ මනාප ලබන්න.. විදූෂට දුක ඇති.. ඒත් එයා ඔයිට වඩා මධ්‍යස්තව හිතන්න , දරාගන්න පුරුදු වෙන්න ඕනා.. මේ තරගයක් විතරයි.. තව ජීවිතේ කොච්චර දුර යන්න තියෙනවද? එයාට තෑගි දෙන වෙලාවෙත් එයා අසතුටෙන් හිටපු බවක් තමයි පෙනුනේ. බලන්න එයා ඉටි රූපයක් වගේ ලස්සනයි .. ඒත් ඒ මොහෙතේ එයාගෙ expression නිසා එයාට වෙන හානිය.. පව් ඒ දරුවා..
    හැබැයි මම හිතනවා අංජලීට මොන තැන ලැබුනත් එයා සැහැල්ලුවෙන් , සතුටින් ඒක බාර ගනී කියලා..

  • @AnuHerath-dy9vj
    @AnuHerath-dy9vj 5 หลายเดือนก่อน +3

    💚❤️💚❤️💚❤️1-අපූර්වා 2-විදූශා 3- අංජලී❤️💚❤️💚❤️.

  • @sachindrafernando3071
    @sachindrafernando3071 5 หลายเดือนก่อน +195

    මුල ඉදන්ම දැන ගෙන හිටියා අංජලී එනවා කියලා. කිසිම ජිල් මාට් එකක් නෑ😅. අපි පිට රට උදගෙනත් වෝට් කරා අංජලීට. ඒ කටහඬ වෙනස්. ආදරණීයයි.

    • @user-xn7fc8ub7l
      @user-xn7fc8ub7l 5 หลายเดือนก่อน +2

      That’s true ..
      We are USA. 🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 5 หลายเดือนก่อน +141

    තුන් වෙනියා උන හොඳම දක්ෂයා 😢❤

    • @sumisumi6512
      @sumisumi6512 5 หลายเดือนก่อน +3

      Pontia 1 una

    • @resikadipthi3713
      @resikadipthi3713 5 หลายเดือนก่อน +6

      Ou akki pan adarei oyata ♥️🤗😘

    • @wishwa1031
      @wishwa1031 5 หลายเดือนก่อน +1

      ❤❤

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 5 หลายเดือนก่อน +11

    කිසිම ආයාසයක් නැතුව හිනා වෙලා ගායනා කරනවා කියන්නේ ඒක පට්ටම හැකියාවක් ❤❤❤

    • @maristelladion806
      @maristelladion806 5 หลายเดือนก่อน

      මේයාගෙ ආයාසෙ දැක්කෙ "මල් මල් සිනා" song එකේ අර මැද high pitch කොටස කියද්දි. 😄
      බිම බලාගෙන, මූන ඇඹුල් කරගෙන. ඒත් බැරි උනා ඒ පාර්ට් එක හරියට ගන්න.
      උබල ඇස් පියාගෙනද බං බලන්නෙ මේව???😅

  • @sltrackeranjana8166
    @sltrackeranjana8166 5 หลายเดือนก่อน +2

    ගැණු 3ක්‌ එකට හිටිය කියල කියන්නේ අනිවාර්යෙන් ප්‍රශ්නයක් තමයි 🙂👍

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 5 หลายเดือนก่อน +26

    අපුර්වා තුන්ෙවනි තැන ගත්තත් හරිම සතුටින් දුන්න තැගි බාර ගත්ෙත් තුන්ෙදනාටම සුබ පතනවා ඉදිරි ගමනට ❤❤❤❤❤

  • @user-xx7cq3gb7e
    @user-xx7cq3gb7e 5 หลายเดือนก่อน +13

    ඔයා දිල්කි උරේශා අක්කි වගේමයි.හරි නිහතමානී .හිනාවෙලාමයි ඉන්නේ..gold best your akki.❤❤❤😊

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 5 หลายเดือนก่อน +8

    අපූර්වා මන බන්දනී....
    විදූශා හරි අහිංසකී ..
    අංජලී කොලු පැංචෙකී...
    මෙ තුන් දෙන හිත හොද ඇතී..
    මිතුරියන් වෙති දෙරණෙහි පිපී ....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-vr9ez1kr6x
    @user-vr9ez1kr6x 4 หลายเดือนก่อน +6

    විදූශාට වඩා කොච්චර ලස්සන voice එකක් ද අපූර්වා ට තියෙන්නේ.ඔයා භාවනා නොකරට උපෙක්ෂා ව නොඅඩුව තියෙනවා❤❤❤❤❤

  • @Kris-zj5gc
    @Kris-zj5gc 5 หลายเดือนก่อน +22

    නියමයි නංගි.හැමදේම උපේක්ෂාවෙන් දකින දක්ෂ කෙල්ලෙක් .ඔයාගෙ අනාගතයෙ හැමදේම සාර්ථක වෙයි.හොඳ ගමනක් ඔයාට තියෙනවා .

  • @saliyaperera6169
    @saliyaperera6169 5 หลายเดือนก่อน +14

    අපුර්වා ඔයා ගොඩක් හොද කෙනෙක්.ඔයාට පැහැදිලි අනාගතයක් තියෙනවා .ඔය නිහතමානීකම හැමදාම තිතියාගන්න 🎉

  • @nishanvlogs2399
    @nishanvlogs2399 5 หลายเดือนก่อน +3

    අංජලී ගේ ජයග්‍රහණය සාධාරණයි මොකද ඒ තරම්ම අංජලී ප්‍රසිද්ධයි.මුළු live එක පුරාවටම දැක්කේ අංජලී අංජලී කියන එක විතරයි.වැඩි වශයෙන්ම.එයාට ලැබුණු SMS aseemithayi.

  • @geethikapushpanjali127
    @geethikapushpanjali127 5 หลายเดือนก่อน +38

    ඔයාට කවදාවත් වරදින්නේ නැහැ...ඔය කිරැලට වඩා ජනතාවගේ ආදරේ වටිනවා...

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi2923 5 หลายเดือนก่อน +30

    ඈත්තටම ඔයා හරිම ආදරණීය චරිතයක්.ලස්සනයි,ඒ වගෙම නිහතමානි ආකල්ප ඔයාට තියනවා.මේ ක්‍රේෂ්ත්‍රයේ දිගුකල් දිනේවා❤❤❤

  • @tkiddmalgoda8143
    @tkiddmalgoda8143 5 หลายเดือนก่อน +109

    අපුර්වා ගායනයට වගෙම කතාවටත් හරිම දක්සයි.අහගෙන ඉන්න ආසයි.අපි කැමතියි රගපානවටත්.සුබ අනාගතයක්

  • @ShashieHerath
    @ShashieHerath 5 หลายเดือนก่อน +2

    අංජලී අපූර්වා දෙන්නටම මාරම ආදරෙයි... ❤️❤️ විදූෂාත් දක්ෂයි....❤️
    මල් මල් සිනා සින්දුව නිසාම ආදරේ කරන්න ගත්තා අපූර්වා ඔයාට 🌹

  • @Happysoul4
    @Happysoul4 5 หลายเดือนก่อน +3

    කෝනාරට පුදුම උවමනාවක් තියෙන්නෙ මිනිස්සු කොටවන්න. ඒ කෙල්ලගෙ කටින් කාටමහරි නරකක් කියවගන්න ලොකු උවමනාවක් තිබුනා. ඒත් හොද මිනිස්සු කවදාවත් ඒවට අහුවෙන්නෑ 😅. ඒ ගෑනු ලමයි තුන්දෙනාම හරිම දක්ශයි නිහතමානී.

  • @dhanukawijebandara
    @dhanukawijebandara 5 หลายเดือนก่อน +65

    මේ ලොකෙ වැඩිපුරම ආදරේ හිතුන girl ඔයා ඇත්තටම ඔයා dream star වෙන්න තිබුනා ❤❤

    • @sumisumi6512
      @sumisumi6512 5 หลายเดือนก่อน +1

      Pontiyek dinna

    • @user-fq4rt6co7d
      @user-fq4rt6co7d 5 หลายเดือนก่อน

      ​@@sumisumi6512nevi sebaliyak uba nikamek

    • @imeshaimesha4085
      @imeshaimesha4085 5 หลายเดือนก่อน +9

      ​@@sumisumi6512 උබ දැක්කද සක්කියො ...... අනුන්ට පද හදන චිත්තයක් වෙන්න එපා.තාලෙට අප්පුඩි ගන්නවත් තොට පුලුවන්ද පකයා

    • @nadeekachamilangani7361
      @nadeekachamilangani7361 5 หลายเดือนก่อน +2

      ​@@sumisumi6512උඹ හරි එකානේ අනුන්ට කියවන්නේ.. මිනිස්සුන්ට ගරහන්නේ නැතුව ඉන්න තැනින් උඩට වරෙන් ඔල්කෝටම කලින්

  • @charikaweerasooriya
    @charikaweerasooriya 5 หลายเดือนก่อน +20

    හොද ලමෙක් ඔයා තේරුන් ගැනීම අතින් ඔයා හරි ඉහලයි

  • @user-qb9hg8vm4m
    @user-qb9hg8vm4m 5 หลายเดือนก่อน +8

    අද්‍යාපනයට මුල්තැන අධ්‍යාපනයෙන් ඔයා, විදුෂා ඉදිරියට යන්න ඕන.... සින්දු කියන්න ත් පුළුවන් නේ..... තිදෙනා ම දක්ෂයි.. සුභ පැතුම්...

  • @vidusathsarani9174
    @vidusathsarani9174 5 หลายเดือนก่อน +6

    මෙයාට දෙවනි තැන දෙන්න වටිනවා...ඇත්තටම...හැබැයි 1අන්ජලී තමයි.ඒ හඩ හදවතටම දැනෙනවා...

  • @user-hv1lf1yc7n
    @user-hv1lf1yc7n 5 หลายเดือนก่อน +201

    අංජ්ලිට වේනස්කම් කරන්න එපා එ හිත කොච්චර නිහතමානී උනාද ..අදරෙයි මැනික අංජ්ලි ❤

    • @sumisumi6512
      @sumisumi6512 5 หลายเดือนก่อน +5

      Pontiya

    • @DussanthaAthulajayawera
      @DussanthaAthulajayawera 5 หลายเดือนก่อน +5

      ඊයා

    • @sujanrandika1097
      @sujanrandika1097 5 หลายเดือนก่อน +5

      මෙලෝ රහක් නෑ

    • @rushand8003
      @rushand8003 5 หลายเดือนก่อน +6

      😂

    • @k.jenshux7603
      @k.jenshux7603 5 หลายเดือนก่อน +6

      @@sumisumi6512 kellek konde kapuwama ehem wenawd kohe thiyen mod logicda e 😂 amor

  • @chapakumari9880
    @chapakumari9880 5 หลายเดือนก่อน +13

    අපුර්ව ඔයා ගැන ගොඩක් ආඩම්බරයි ඔයා ගැන කියන්න වච්න නැහැ හැමදාමත් ඉදිරියට යන්න ජයවේවා ❤

  • @chandimabandara2138
    @chandimabandara2138 5 หลายเดือนก่อน +4

    සියලුම සුදුසුකම් අංජලී සපුරා අවසන් එච්චරයි .👑 කිරුළ ට සුදුසුම කෙනාට 👑 කිරුළ ලැබුනා ස්තුතියී 🙏 ❤ 🌹 💐

  • @AnuSamarakkodi-qq6qz
    @AnuSamarakkodi-qq6qz 5 หลายเดือนก่อน +4

    පිස්සුවක් ඔයගේ කටහඩ💙. You are the best one in my life .. favorite voice .❤️

  • @madudesilava8770
    @madudesilava8770 5 หลายเดือนก่อน +15

    රැල්ල වෙරළට ආදරේ කතාවේ යෙනුකි වගේ ලස්සනයි පුතේ ඔයා ගොඩක් හොද කෙනෙක් මේ දේවල් ඔයාගේ දෙමාපියන්ගෙන් ආපු දෙයක් බුදුසරණයි පුතේ

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 5 หลายเดือนก่อน +1525

    එහෙම දෙයක් නෑ... අන්ජලීට කුසලානෙ ලැබිය යුතුමයි...ඒකෙ දෙකක්නෑ...

  • @Nulee129
    @Nulee129 5 หลายเดือนก่อน +1

    යකො thumbnail එක 😅
    නිහතමානී චරිතයක් අපූ අක්කා ❤

  • @rushanijayasena4653
    @rushanijayasena4653 5 หลายเดือนก่อน +21

    ගීත ගායන හැකියාව අනුව නම් මේ දුව තමයි පළවෙනියා වෙන්න ඕන.සුභ පතනවා ඔබට 🙏❤💐

  • @sausagemansrilanka2731
    @sausagemansrilanka2731 5 หลายเดือนก่อน +221

    කෝම උනත් ඔය තුන්දෙනාගෙන්ම උඩටම යන්නේ අපූරවා තමා.ලගදිම teledrama එකකින් බලාගන්න පුලුවන් වෙයි❤

    • @user-hc8cu9tt1h
      @user-hc8cu9tt1h 5 หลายเดือนก่อน +6

      Aniwa meya tham janpriy wenne

    • @asankarathnayaka9326
      @asankarathnayaka9326 5 หลายเดือนก่อน +4

      Man nam kiyanme anjali thamai udata enne eyata puduma adarei minissu apoorwath issarahata yai

    • @asankarathnayaka9326
      @asankarathnayaka9326 5 หลายเดือนก่อน

      Man nam kiyanme anjali thamai udata enne eyata puduma adarei minissu apoorwath issarahata yai

    • @chamikamadushani2426
      @chamikamadushani2426 5 หลายเดือนก่อน +1

      Ow.apurwa tmi janapriyama wenne dawasaka...eya lassana sindu hadawi❤

    • @Samindaonline
      @Samindaonline 5 หลายเดือนก่อน +1

      Aniwa kuru khm kiuwth ek etta meya anith ayt wada talented ❤️

  • @chamindasenarathna159
    @chamindasenarathna159 5 หลายเดือนก่อน +30

    ඉතාම ආඩම්බරයි දෝණි ඔයාගේ නිහතමානි කමට ගොඩාක් ආදරෙයි ඔයා කියන දේ ඇත්ත ඔයාලා 03 ගොඩාක් දක්ශයි ඉතින් සුදුස්සාට සුදුසු තැන ලැබුණා.... ඉතින් ඔයාලා 03 අනාගතය ඉතාම පැහැදිලි ඉතින් මුලු හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරමි ....... ජය වේවා .....බුදු සරණයි

  • @vihangairanjana9932
    @vihangairanjana9932 5 หลายเดือนก่อน +4

    කෙල්ලො 3 final ආපු නිසානෙ මේ ඔක්කොම කරදර😂😂