භාෂා 17ක් කතා කරන අවුරුදු 9යේ පෙර භවයේ විද්‍යාඥයා | "න්‍යෂ්ටික බෝම්බ හදන්න දැනුම තියනවා" - Rishitha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 เม.ย. 2024
  • භාශා 17ක් කතා කරන අවුරුදු 9යේ පෙර භවයේ විද්‍යාඥයා | "න්‍යෂ්ටික බෝම්බ හදන්න දැනුම තියනවා" - Rishitha
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/SubscribeKonara
    Follow Me on Other Social Media;
    Facebook: / konara.vlog
    TikTok: / konara99
    Instagram: / konara_99
    #3zerostudio #konara #konaravlogs #sinhalavideo
    #interviews #socialreviews #socialexperiments #srilanka
    දරුවාව සම්බන්ද කරගන්න. 0770777554
  • บันเทิง

ความคิดเห็น • 3.3K

  • @KONARAVLOG
    @KONARAVLOG  หลายเดือนก่อน +205

    දරුවාව සම්බන්ද කරගන්න. 0770777554

    • @Xo2934
      @Xo2934 หลายเดือนก่อน +45

      Oka boruwak

    • @samithajay9761
      @samithajay9761 หลายเดือนก่อน +10

      Loku pinak obata.iskolewath yanne na e daruwa.

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh หลายเดือนก่อน +1

      Ai. Boruwak. Kiyanne. ​@@Xo2934

    • @user-zl7df2ti2s
      @user-zl7df2ti2s หลายเดือนก่อน +21

      බොරුකියන්න සච් කරල බැලුවද මේ දරුවට අතදෙන්න ඉදිරියට යවන්න ද්ක්ස අරුවෙක් ආඩම්බරයක් ❤❤❤❤❤❤

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh หลายเดือนก่อน +10

      @@Xo2934 Ai. Boru. Kiyala. Kiyanne. Gihin. Baluwada.

  • @ravishkasandaruwan4416
    @ravishkasandaruwan4416 หลายเดือนก่อน +337

    මේකට කමෙන්ට් කරපු උන්ට ඡන්ද අයිතිය තියෙනවා කියලා හිතෙද්දිත් මාර බයක් හිතෙන්නේ...😂

    • @lasan7510
      @lasan7510 หลายเดือนก่อน +12

      Ow yako 😢😂 Namal 2030

    • @Kushanhiggoda
      @Kushanhiggoda หลายเดือนก่อน +3

      👍👍👍👍🤣🤣🤣🤣🤣🤣🤣

    • @TharushaRavindu-ne3tg
      @TharushaRavindu-ne3tg หลายเดือนก่อน +1

      👍👍👍👍🤪🤪🤪🤪🤪

    • @virajfernando4689
      @virajfernando4689 หลายเดือนก่อน +11

      You are correct.... Moda Jathiyak ban meka

    • @SampathEdirisinghe
      @SampathEdirisinghe หลายเดือนก่อน +1

      😁ow ban

  • @glenshilperera7493
    @glenshilperera7493 หลายเดือนก่อน +45

    මම භාෂා 5 ක් දන්නවා වගේම භාශා 4 ක් උගන්වන ගුරුවරයෙක්.භාෂාවක වචනයක් කියන්නේ ඒ භාෂාව නිර්මාණය කරපු අය ඒක හදුනගන්න දාපු ශබ්දයක්.උදාහරණයක් ගත්තොත් සිංහලෙන් පුටුව, දෙමළෙන් කදිරෙයි, ඉංග්‍රීසියෙන් Chair චෙයා, කොරියන් වලින් 의자 අයිජා.වෙන භාෂාවන් වලින් වෙන අකුරු දාලා ඒක අදුරගන්න පුලුවන්.මේ ලමයා භාෂාවන් 17 ක් දන්නවනම් පුටුවට කියන ශබ්ද 17 පුලුවන් වෙන්න ඕනෑ.ඒ වගේම එක භාෂාවක් කාර්යසාධන මට්ටම දක්වා දන්නවා කියන්නේ අඩුම වචන 6000 ක් පුලුවන් වෙන්න ඕනෑ.එතකොට භාෂාවන් 17 දන්නවා කියන්නේ ශබ්ද 85000 ක් විතර මතකයේ තියෙන්න ඕන.මව් භාෂාව වත් කතා කරන්න බැරි ළමයෙක් ගෙනල්ලා ලමයාගේ නම විකුණලා විව්ස් අරගන්න කෝනාර බලන්නේ.ලමයාට පොඩිකාලේ ඉඳලාම discovery channel eka nicolodian cartoon channels digatama balanna deela gaththu podi deyak tamaie kiyanne.pera bawwyaka denumak me bawayata enne naha.mama Rohan Glenshil perera sir oninam language gena konarata kiyala dennam

    • @imgangster4305
      @imgangster4305 29 วันที่ผ่านมา +2

      ඔයා මාර බුද්ධිමත් නේද?😊

    • @DNRC7
      @DNRC7 20 วันที่ผ่านมา +3

      Ow Attha sir

    • @VG11779
      @VG11779 19 วันที่ผ่านมา +3

      Well explained

  • @jokesinsls
    @jokesinsls หลายเดือนก่อน +16

    සජිත් තමා හරියන්නේ,මෙයත් එක්ක සාකච්ඡා කරන්න 😂

  • @e.m9476
    @e.m9476 หลายเดือนก่อน +133

    තුට්ටු දෙකේ උබ වගේ යූටියුබර් කෙනෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.😂😂😂😂

    • @Samith-nk7xv
      @Samith-nk7xv หลายเดือนก่อน +1

      භාෂා 17ක් එක්ක නියුක්ලියර් තාක්ෂණය කතා කරන වයස නවයේ බණ්ඩාරගම පුංචි හපනා
      April 27, 2024 සිළුමින පුවත්පත බලන්න

    • @e.m9476
      @e.m9476 หลายเดือนก่อน +6

      @@Samith-nk7xv පත්තරේ බලන්න දෙයක් නෑ කතාකරන භාෂා ඇත්තද බලන්න භාෂා දන්න එකෙක් වෙන්න ඕන. ඔය වගේ සිදූ බලපු එකෙක් චමුදිත එක්කත් වැඩසටහනක් කරේ😂

    • @e.m9476
      @e.m9476 29 วันที่ผ่านมา +5

      @@Samith-nk7xv හැම භාෂාවෙම බරොස් කියලා වචන තියෙනවද බන්. ඔය වගේ තමයි දිස්ඨි වෙලා ජප කරන උන් කෝකටත් එකම වචන කියන්නෙ. මූත් එහෙමයි😂

  • @lalithyaariyarathna
    @lalithyaariyarathna หลายเดือนก่อน +276

    1.මේ කතා කරන භාශාවල් ඔක්කොම අමු බොරු (ඓ්ක වහගන්නෙ මේ ancient languages කියල)
    2. Cambridge exam කිව්වට exam ඓක මොකක්ද කියල කියන්නෙ නෑ (Cambridge university ඓකේ exams කීයක් තියෙනවද කියල හොයල බලන්න)
    3. Big bang theory ඓක ගැන කිව්ව දේවල් ගොඩාක් වැරදියි
    ** මිනිස්සු දාපු කමෙන්ට්ස් කියවල බලන්න ඊලග පාර නාමල් රාජපක්ෂ ජනාධිපති උනොත් පුදුම වෙන්නත් ඓපා..😂😂

    • @RS-tu5ts
      @RS-tu5ts หลายเดือนก่อน +9

      Kiyala wedak ne ape harakta

    • @rasikalakruwan
      @rasikalakruwan หลายเดือนก่อน +6

      Wadak na bn kiyala,me widiyata ape rata thiyanawa athi

    • @user-hl6sm7gf1y
      @user-hl6sm7gf1y หลายเดือนก่อน +4

      Sirvtama minissuth mechara modai ne 😂🤌

    • @sathirad5871
      @sathirad5871 หลายเดือนก่อน +3

      Sira me modapalalage comments appiriyay..

    • @wasanahiruni238
      @wasanahiruni238 หลายเดือนก่อน +3

      Track lanthe thawath ek dawasak.. samahara modayo meva wisvasa karanava..

  • @jayashanmaduranga6578
    @jayashanmaduranga6578 หลายเดือนก่อน +77

    මේ ආතල් රට දාලා කොහෙවත් යන්නෙ නෑ මන්..😂😂😂

    • @Dunith_Munasinghe
      @Dunith_Munasinghe หลายเดือนก่อน

      😂💯

    • @naushe
      @naushe หลายเดือนก่อน

      😂❤🎉

    • @Jasiya512
      @Jasiya512 10 วันที่ผ่านมา

      😹💔

  • @vinsukal3346
    @vinsukal3346 หลายเดือนก่อน +14

    මළෙගදරක nighta adinna kiyapu pora 😂

  • @SURANGAGAMAGE
    @SURANGAGAMAGE หลายเดือนก่อน +56

    කවුරු මොනවා කිව්වත් මේ වයසේ ළමයෙක් මේ වැනි පරිසරයක ඉපදිලා මේ වගේ දේවල් ගැන දැනුමක් ලබන්න සහ තනිවම ඉහල මට්ටමක ඉංග්‍රීසි භාෂා පරිචයක් ලබාගන්න හැකියාවක් දක්වපු එකම හරි අපූරු දෙයක්. තමන්ගේ ළමයින්ට උගන්නනන්න උත්සාහ කරපු දෙමවුපියන්ට නම් තේරෙයි මේ ළමයාගේ හැකියාව ගැන. එහෙම නැතුව හැම දෙයක්ම දිහා වපර ඇසින් බලන අසුබවාදීන්ට නම් මේ ගැන තේරෙන්නේ නැතුව ඇති. මිත්‍යා මත පැත්තකින් තියලා අපි මේ ළමයාට උදවු කරමු.

    • @user-gp4lj7mi5p
      @user-gp4lj7mi5p หลายเดือนก่อน +4

      එහෙම කියලා බොරු කියන එක හරි නෑ නේ 😢

    • @Wasanthakumara-hx5vz
      @Wasanthakumara-hx5vz หลายเดือนก่อน

      Kuhakayo Inna ratak meka e lamayata mokakhari hakiyawak thiyenawa

    • @user-ghost001
      @user-ghost001 หลายเดือนก่อน +1

      ane uba ddnno pkak..moda nakiyek ubnm deyk hithnn molayk nti😂

    • @DevX-tu3gv
      @DevX-tu3gv 22 วันที่ผ่านมา

      @@Wasanthakumara-hx5vz amo amo ubala wage un chande danna giyot iwarai ayet
      😂

    • @indikajayakodi4007
      @indikajayakodi4007 12 วันที่ผ่านมา

      Anna eka thamai matath penne.e lamayage apita wadiya dakshathawayak nam thiyenawa kauru monawa kiwwath

  • @darshanarukmal992
    @darshanarukmal992 หลายเดือนก่อน +239

    ළමය හරි දොස්තර කෙනෙකුට පෙන්නුවොත් ප්‍රතිකාර වලින් පසු සාමන්‍ය ළමයෙක් වගේ වෙයි.. කොහෙද ඉතිං කමෙන්ට් දැක්කම ප්‍රතිකාර කරන්න ඕන අය ගොඩයි

    • @Kushanhiggoda
      @Kushanhiggoda หลายเดือนก่อน +3

      👍👍👍🤣🤣🤣🤣🤣

    • @virajnilantha1043
      @virajnilantha1043 หลายเดือนก่อน +3

      ඒකනේ

    • @dineshshanaka7380
      @dineshshanaka7380 หลายเดือนก่อน +9

      අම්මෝ ඇයි බන් මේ වගේ සුපිරි කොමෙන්ට් දාලා අපිව මරන්නේ..😂😂😂

    • @gayanidissanayake1407
      @gayanidissanayake1407 หลายเดือนก่อน +3

      Mamath ekama hithuwa. Paw me daruwa

    • @baass4987
      @baass4987 หลายเดือนก่อน +5

      ඔව් මේ ලමයා සෑම පැත්තකින්ම පරීක්ශාවට ලක්විය යුතුයි

  • @kavinduvidarshana3713
    @kavinduvidarshana3713 หลายเดือนก่อน +156

    මේ යන විදිහටනම් මහින්ද මහත්තයා ආයෙත් එයි වගේ😂

    • @Kris-zj5gc
      @Kris-zj5gc หลายเดือนก่อน +1

      මෝඩ මිනිසුන් අහුවෙන ලස්සන .මෙ ඡන්ද ගුංඩු.මෙ ඉත්තෙක්😂

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 หลายเดือนก่อน

      මහින්ද නොහිටිය නම් උඹල දැන් දෙමලෙන් තමයි කතා කරන්නේ....😂

    • @Tharukee
      @Tharukee หลายเดือนก่อน +1

      😂😂😂

    • @sanethmarthos6596
      @sanethmarthos6596 หลายเดือนก่อน +4

      @@nayanasaranathilake2043 තවත් හිටියා නම් චීන බසින් තමා කරන්නේ.😂

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 หลายเดือนก่อน

      @@sanethmarthos6596 දැන් උඹල චීන තෙලුත් ගහනව නේද බල්ලො වගේ...

  • @sugandikamali1100
    @sugandikamali1100 หลายเดือนก่อน +109

    පින් සිද්ධ වෙන්නේ මේ ළමයට බෙහෙත් අරන් දෙන්න.මේ කෝණාහරි කියන එකත් මොන්ටිසෝරි ඉදන්ම ආයෙ යවන්න ඕන ඉස්කෝලේ.

    • @Samith-nk7xv
      @Samith-nk7xv หลายเดือนก่อน

      භාෂා 17ක් එක්ක නියුක්ලියර් තාක්ෂණය කතා කරන වයස නවයේ බණ්ඩාරගම පුංචි හපනා
      April 27, 2024 සිළුමින පුවත්පත බලන්න

    • @fantagaming1017
      @fantagaming1017 8 วันที่ผ่านมา

      @@Samith-nk7xv oya konarage shukranuwakda? hama comment ekakatama mekama danne? dan uba kiyanne news paper ekaka dala thibuna kiyala eka aththa kiyalada? ane palayan ban 🤣🤣🤣

  • @nethuwa56
    @nethuwa56 หลายเดือนก่อน +21

    නාසා එකට යන්න ඔනෙලු. ලංකාවෙ o/l මෙයාට පොඩි වැඩිලු .. කවුරුත් දන්නෙ නැති ගනන් වගේකුයි භාශා වගේකුත් දන්න මේ ලමයට සිංහල නන් ටිකක් අමාරුයි හැබැයි අනික් ඒවා පුලුවන්ලු.. (මන් පොඩි යොජනාවක් කරන්ටද අපේ රටේ වටේටම මුහුද තියනවා නෙ අපි ඔක්කොම එකතු වෙලා ගගේ මුහුදෙ පැනල මැරෙමු ) දැන් න්න් ජිවත් වෙන එකේ තෙරුමක් නැ වගෙ එකකුත් හිතෙනව 😅

  • @VG11779
    @VG11779 หลายเดือนก่อน +153

    Comments ටික දැක්කම සාධාරණ බයක් හිතෙනවා ඉතින් ඊලඟ පාර පොඩි මයිනා ජනාධිපති වෙයි කියලා😂

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi หลายเดือนก่อน +1

      හ්ම්

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z หลายเดือนก่อน +2

      Na na Lapaya dinai. Oyata dukada😅😅

    • @shantalks007
      @shantalks007 หลายเดือนก่อน +4

      අඩෝ ඔව් බන්. සිරා කතාව. 😂

    • @VG11779
      @VG11779 หลายเดือนก่อน +1

      @@user-dq5ft5pz1z ලපයා දින්නත් පැරදුනත් මට කිසි අදාලත්වයක් නෑ 🤣

    • @Dkchaya
      @Dkchaya หลายเดือนก่อน +4

      මේ රට හැදෙන් නෑ 🙂

  • @akilawith8253
    @akilawith8253 หลายเดือนก่อน +84

    යෝසිත මැතිදුන්ගේ රොකට්ටුවේ ඉතුරු ටික යැවීමට මේ දරුවාට හැකි වේවා 😎

    • @dineshmadusanka5514
      @dineshmadusanka5514 หลายเดือนก่อน +2

      හැමදේටම මේ දේශපාලනිකාව ගන්න එපා බං එතකොට ගොනෙක් කියලා රටම දැනගන්නවා

    • @psanjewa4
      @psanjewa4 หลายเดือนก่อน +3

      රෝහිත ගෙ බන් රොකට් එක ,අනික ඒකට දැන් ගොඩ වෙන්න බැහැ ඒක දැන් විෂ්වයේ මැද තියෙන්නේ 😊

    • @nayanasaranathilake2043
      @nayanasaranathilake2043 หลายเดือนก่อน +1

      බලපන් කලිසම අස්සේ රෙකාට් එක ඇති...

    • @sanethmarthos6596
      @sanethmarthos6596 หลายเดือนก่อน +2

      ඇන්දිලා තියෙන්නේ බයියෝ තමා.😂

    • @user-qm5zd1oh8g
      @user-qm5zd1oh8g หลายเดือนก่อน

      😂😂

  • @kasunmadumal8074
    @kasunmadumal8074 หลายเดือนก่อน +102

    කොල්ලගෙන් සිංහලෙන් අහපු මුල්ම ප්‍රශ්න දෙකට ඉංග්‍රීසියෙන් උත්තර දීපු විදියටම මට තේරුණා කොල්ලා රඟපෑමක් කරන්නේ කියල. ඉතුරු ටික ඉතාම රසවත්. හැම භාෂාවකම "බාරෝස්" සෞදි අරාබියා කියලත් භාෂාවක් තියෙනවා කිව්වා.
    infinity එකෙන් පස්සේ ආයේ exponents කියවන්න ගත්තා. ආයේ ඩබල් ඉන්ෆිනිටි එකකුත් ඇහුනා. යකෝ එතකොට ඉන්ෆිනිටි කියන එකේ තේරුමක් නැති වෙනවනේ.
    ගූනාරට තිබුනා මේ විෂයන් දන්නා professor කෙනෙක් හෝ doctor කෙනෙක් එක්ක එන්න මේ ඉන්ටෙර්වීව් එකට. එහෙම එක්ක ආව නම් ඉතින් රෙවෙනවනේ කොල්ලට. මොකෝ අල්ලපු ගෙදර ඉන්න මාමා සියල්ල දත් පොරක්ද?
    සමහර comments දැක්කම හිතෙනවා නාමලයා අනිවා ජනාධිපති වෙනවා කියලා.

    • @kamilayesh2919
      @kamilayesh2919 หลายเดือนก่อน +16

      නාමල්ගෙ ලමයත් ජනාධිපති වෙයී මේ විදියට බලද්දී 😂

    • @amarangikodagoda7130
      @amarangikodagoda7130 หลายเดือนก่อน +2

      😂😂😂😂😂😂😂

    • @alimak8495
      @alimak8495 หลายเดือนก่อน +8

      Political science කියන්නෙ ලැබ්වල කරන විද්‍යාවක් කියලයි මේ ළමය හිතා ඉන්නෙ.

    • @sssperera
      @sssperera หลายเดือนก่อน +3

      ඇයි චිචි අගමැති වෙයි බං 😂😂

    • @Prostinger93
      @Prostinger93 หลายเดือนก่อน

      konaraya dannawa bn kolla boruwa karanne kiyala, u viral yawanna video ekk karanne, wena baros walin uta wadak na 😅💔

  • @mohamedrilwan340
    @mohamedrilwan340 หลายเดือนก่อน +4

    Excellent god bless you

  • @ruviperera
    @ruviperera หลายเดือนก่อน +77

    මේවා දැකලා රැවටෙන මිනිස්සු ඉන්න එක ගැන හරිම කනගාටුයි. මේ ළමයා කියන්නේ බොරු කියලා සාමාන්‍ය දැනීමක් තියෙන ඕනෑම කෙනෙක්ට වැටහෙනවා. Napolean french, nazi german, communist russian කියලා languages තියෙන්නේ කොහෙද? අනික මම french දන්නවා. මේ ළමයා කතා කරන්නේ french නෙමෙයි. (අනික් languages දන්න අය confirm කරයි ඒවත් බොරු කියලා). හොඳට අහලා බලන්න එයා language පහ හයක් පුළුවන් කිව්වට එයා කතා කරලා පෙන්නන සේරම භාෂා එකම විදිහනේ. French language එක පොඩ්ඩක්වත් ඔය වගේ නෑ. ඒ ළමයා නිකමට හරි french video එකක්වත් බැලුවානම් අඩු ගානේ ළඟින් යන විදිහට බොරුවක් කියාගන්නවත් තිබ්බා. Video එකේ අන්තිමට ඔයාලා කරන්නේ සල්ලි ඉල්ලන ඒකනේ. ඇයි මෙහෙම වංචාවල් කරන්නේ? මාධ්‍යවේදියෙක් විදිහට ඔයාලට ඔයිට වඩා වගකීමක් තියෙනවා මිනිස්සුන්ට දේවල් present කරද්දී reliable විදිහට දේවල් confirm කරගෙන ඊට පස්සේ වීඩියෝස් මිනිස්සු අතරට යවන්න. අනික දැන් ඒ ළමයා ලංකාවේම මිනිස්සු අතින් bully වෙනවා. මනෝ උපදේශනයට යොමු කරන්න ඕනේ ළමයින්ට කැමරා අල්ලන මේ වගේ මාධ්‍යවේදීයොන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ හරිනං.

    • @darshanediriweera4056
      @darshanediriweera4056 หลายเดือนก่อน +6

      මේ ළමය ජපන් භාෂාව කතා කරන කොටස මම දන්නා japaenese දන්නා කෙනෙකුට පෙන්නුවාම එයා කිව්වෙ එය ජපන් භාෂාව නොවන බවයි.

    • @user-rr3zf6jf3n
      @user-rr3zf6jf3n หลายเดือนก่อน +4

      කතාකරන භාෂාව හරි ද වැරදිද බලන්න භාෂා වල් ගැන දන්න මහාචාර්ය කෙනෙක් නෑ අල්ලපු ගෙදර එකයී කෝනාරයයී භාෂා දන්නවද කොල්ලා කියන එක හරි ද වැරදිද බලන්න😂😂😂😂😂

    • @ruviperera
      @ruviperera หลายเดือนก่อน +2

      @@user-rr3zf6jf3n අල්ලපු ගෙදර මනුස්සයාව අදාල නෑ. නමුත් මේක දාපු youtuberට අදාලයි. මාධ්‍යවේදියෙක් උනහම දේවල් publish කරන්න කලින් ඇත්තද බොරුද කියලා හොයන්න වගකීමක් තියෙනවා. භාෂා 17ක් කතා කරනවා කියන එකනෙ මේකේ highlight කරන්නේ. Title එකෙත් දාලා තියෙනවා. So the least he could do is to confirm if it's true. Especially if they are requesting money in the end.

    • @user-dw5pe7nb5r
      @user-dw5pe7nb5r หลายเดือนก่อน +2

      Mn japan wala inne university eke anthima aurudde oya lamaya kiyana japan ahuwa palawwni wachanaya ari anith okkoma boru

    • @ruviperera
      @ruviperera หลายเดือนก่อน

      ​@@user-dw5pe7nb5rExactly the same case with french too. He only seems to know the basic greeting in each language. 😶

  • @terence320
    @terence320 หลายเดือนก่อน +9

    යකෝ අපි ජපන් language එක කියලා ඉගෙන ගෙන තින්නේ වෙන එකක්ද 😂

  • @romwij
    @romwij หลายเดือนก่อน +39

    අම්මෝ ඇති යන්තම් තව අවුරුදු බිලියන ගානක් පෘතුවිය තියෙනවා කිව්වට පස්සේ තමා මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.රනිලා මේ රට හැදුවට පස්සේ දවසක් හරි ඉඳලා මැරුනොත් ඇති අප්පා

    • @tharuknimsara7639
      @tharuknimsara7639 หลายเดือนก่อน

      විහිළුවක්නේ එයාව😢😢

  • @pasindupoorna9988
    @pasindupoorna9988 หลายเดือนก่อน +271

    මේක ඇත්ත නම් මේ ලමයට කාලෙත් එක්ක මේව අමතක වෙන්න කලින් වගකිවයුතු ආයතනයකට යොමු කරන්න

    • @Asharoxx
      @Asharoxx หลายเดือนก่อน +6

      mol da bn ubata

    • @duminduishan8599
      @duminduishan8599 หลายเดือนก่อน +1

      😂

    • @DRathna
      @DRathna หลายเดือนก่อน +6

      උඹත් ඔකපතන විද්‍යාලයට ද ගියේ?

    • @Astro__Gaming__100k
      @Astro__Gaming__100k หลายเดือนก่อน +2

      @@DRathna Sirawatm😂💀

    • @rumeshchinthaka8920
      @rumeshchinthaka8920 หลายเดือนก่อน

      . කෝණාර මේකට like කරලා තියෙන්නේ. මෙච්චර මිනිස්සු කියලාත් මූටත් තේරෙන් නෑනේ. කෝණාරත් පොහොට්ටුවේ එවුන් වගේ. මෙලෝ දෙයක් තේරෙන් නෑ

  • @World.foodlover
    @World.foodlover หลายเดือนก่อน +32

    බාසා 17 පුලුවන් කෙනාට සින්හල ඇයි අමාරු ..මොකද සින්හල නිතර ඇහෙන පරිසරයකනෙ ඉන්නෙ...එහෙම තියෙද්දි සින්හල අමාරු වෙලා අනිත් එවා හොදට පුලුවන් වෙන්නෙ කොහොමද....මන් දන් නැති නිසා අහන්නෙ බනිනවා නෙවෙ

    • @VG11779
      @VG11779 หลายเดือนก่อน +6

      අනික ලංකාව ගැන දැනුම අඩුයිලු. ඇයි බොරු කරන්න බෑනෙ මාට්ටු වෙනවා😂

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi หลายเดือนก่อน +2

      බොරුවනෙ බං.සල්ලි ගන්න කරන වැඩක්

    • @sameesha4ever
      @sameesha4ever หลายเดือนก่อน +1

      කියලා වැඩක් නෑ 🤣

    • @indraniranasinghe6189
      @indraniranasinghe6189 หลายเดือนก่อน +1

      ඔව් ඒකනේ ඒ වගේම අර කේන්බ්‍රිජ් එකේ වැඩිම ලකුණු ගත්තු ළමයගේ නම මතකත් නෑ

  • @rasikaralapaksha572
    @rasikaralapaksha572 หลายเดือนก่อน +5

    රටට කෙළවෙන එකට ආණ්ඩුවටම බැනලා වැඩක් නෑ බං..😂

  • @slsadewbro116
    @slsadewbro116 หลายเดือนก่อน +26

    භාෂාව හසුරවන විදිහට හොදට තේරෙනවා ඇත්ත.😅
    මේ් ලමයව කොහෙ⁣ාත් මාකසික වෛද්‍යවරයෙක් ලගට ගෙනියන්න වෙයි.😊😊

  • @chamathrajapaksha5491
    @chamathrajapaksha5491 หลายเดือนก่อน +39

    කාලෙන් කාලෙට එනවා මේ වගේ Jokerla ලංකාවේ මෝඩයොත් ඇන්දෙනවා 🤣🤣.

  • @thenulsathnidu
    @thenulsathnidu หลายเดือนก่อน +73

    මේක ආතල් රටක්. මේ රට දාල කොහෙවත් යන්නෑ😂

    • @bhanukajanith7677
      @bhanukajanith7677 หลายเดือนก่อน +9

      පට්ට ආතල් ඔයි 😂😂😂

    • @Arrow142
      @Arrow142 หลายเดือนก่อน +3

      ඒක ආතල් ගන්ඩ දෙයක් නෙමෙයි බං.

    • @shenalgardiwasam8108
      @shenalgardiwasam8108 หลายเดือนก่อน +5

      Moda huttek wenna epa pko

    • @user-rf3zm7kc4b
      @user-rf3zm7kc4b หลายเดือนก่อน +1

      Modayek mu kalakanniya

    • @georgevinitia1502
      @georgevinitia1502 หลายเดือนก่อน +7

      ඔබේ පහත් මානසිකත්වය ඔබම පෙන්නාගන්නවා!

  • @kavee140
    @kavee140 หลายเดือนก่อน +124

    ට්‍රැක්ලන්තේ තවත් විශේෂ දවසක්!

    • @slfishermansabaragamuwa9894
      @slfishermansabaragamuwa9894 หลายเดือนก่อน +1

      කවී ආදරෙයි හොදේ❤ 💊

    • @crickrank
      @crickrank หลายเดือนก่อน +1

      Wiaheshama nea ban. Mama mehema deyak nowena dawasak wisheshai 😂😂

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน

    Thank for sharing

  • @darshanediriweera4056
    @darshanediriweera4056 หลายเดือนก่อน +92

    මෙම ළමයාට ඇත්තටම භාෂා 17 ක් කතා කරන්න පුළුවන් ද බැරිද කියල බලන්න ඕන නම් කල යුත්තේ එම භාෂාවන් දන්නා කෙනෙකු ඉදිරිපිට කතා කරලා පෙන්වීමයි. මේ ළමය ජපන් භාෂාව කතා කරන කොටස මම දන්නා japaenese දන්නා කෙනෙකුට පෙන්නුවාම එයා කිව්වෙ එය ජපන් භාෂාව නොවන බවයි. මෙම වීඩියෝව බලන ඕනෑම කෙනෙකුට එසේ කරල අනිත් භාෂාවන් මේ ළමය දන්නවද නැතිද කියල බලන්න පුළුවන්. මෙම ළමය භාෂා 17 ක් කෙසේවෙත්ත් භාෂා 17 ක නම් පමණක් දන්නවා. එමෙන්ම මේ ළමයාගේ විවිධ විෂයන් ගැන දැනුම කෙසේවෙත්ත් ලොකු ලොකු විෂයන් වල නම් බොහෝ ගනනක් නම් දන්නවා. මෙම ළමයාගේ මාමාට Big Bang ගැන ඇති අනවබෝධය නිසා මෙම ළමයාගේ කතා කරන දේ ගැන පුදුම වුනත් ඒවා ඔයවයසේ 6 වන ශ්‍රේණියේ ඉන්න ඉගෙනගැනීමට ආස ඕනෑම ළමයෙකුට තේරුම් ගත හැකි කතාවක් පමණයි. ඒවා ගැන දැනගෙන ඇත්තේ විශ්වයේ පණිවිඩයකින් හෝ ගිය ආත්මයේ අත්දැකීම් වලින් කෙසේවෙතත් ඒවා දැනගෙන ඇත්තේ මේ ළමය ගිය බව කියන ලංකාවේ international ඉස්කෝලෙන් විය හැකියි. මෙම ළමයා සාමාන්‍ය ඉස්කෝලෙකට නොයවා ඉතා වියදම් සහිත පාසැලකට යැවීමෙන් පෙනෙන්නේ ඒ දෙමාපියන්ට ධනවත් පසුබිමක් ඇතිබවයි. එහෙත් පියාගේ රැකියාව නැතිවුන විට පාසල් නොයවා සිටීම අපරාධයකි. බාහිර ආධාර වෙනුවට ඉගෙනීම දිගටම කරගෙන යාමට ළමයා රජයේ පාසලකට යැවීම සුදුසු බව පෙනේ.
    භාෂා 17 ක් කතා කරන්නේ සංසාරික පුරුද්දක් නිසා නම් එම දැනුම ගිය ආත්මයෙන් ලද දැනුම පමණක් විය නොහැක්කේ සාමාන්‍යයෙන් ලෝකයේ මිනිසුන් දන්නේ භාෂා එකක් හෝ දෙකක් පමණක් නිසාය. එසේනම් භාෂා 17 ක් කතා කරන්නේ සංසාරික පුරුද්දක් නිසා නම් එම දැනුම මෙම ළමයාට පෙර භව 17 ක් 10 ක් තුලින් ලැබුන දැනුමක් වියයුතුය. එවැනි ළමයෙකුට මේ ජිවිතයේ දෙමාපියන්ගේ භාෂාව වන සිංහල භාෂාව අමාරු බව කීම අපටනම් පුදුමයකි. සමහරවිට මීළඟ භාවයේදී සිංහලද ඇතුලත්ව භාෂා 18ක් කතා කළහැකි වේවිද!

    • @LeonelaFranceska
      @LeonelaFranceska หลายเดือนก่อน +3

      Megha Wijewardhana මේකට ලස්සන explain එකක් දීලා තිබුණා

    • @senethnimsara1285
      @senethnimsara1285 หลายเดือนก่อน +2

      Ow matath hithenawa

    • @user-zf8kq8bj7d
      @user-zf8kq8bj7d หลายเดือนก่อน

      ඒ ලමයා කතාකරනව කිව්වේ modern japanese නෙවේ ancient jpnese එයා ඒ කතා කරන භාෂාව හරි

    • @samanA380
      @samanA380 หลายเดือนก่อน

      ​@@user-zf8kq8bj7duba dannawada ancient Japanese 😊

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน

      @@user-zf8kq8bj7dmongal da bn ?

  • @meyoanseneviratne5356
    @meyoanseneviratne5356 หลายเดือนก่อน +149

    කිසිම බයක් තියාගන්න එපා😍.
    මේ කමෙන්ට්ස් ගොඩ බැලුවාම තේරෙනව නාමල් මැතිතුමා ඒකාන්තයෙන්ම මේ පුණ්‍ය භූමියේ ජනාධිපතිවරයා බවට පත්වෙනවා ඒකෙ දෙකක් නෑ👑.
    චිරං ජයතු මහ රජාණනි 🌷🙏

    • @FLY0.8
      @FLY0.8 หลายเดือนก่อน +2

      🤣😢

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi หลายเดือนก่อน +10

      මේවට හිනා වෙන්නද අඩන්නද කියල හිතාගන්න බෑ ඕයි 😂

    • @chamkrish
      @chamkrish หลายเดือนก่อน

      සිරාවට මචං. මේ ඉන්න එක ගොන් වස්සෙක්ට වැස්සියෙක්ට තේරෙන්නේ නෑ මේ පොඩි එකා කියපු big bang theory එක වැරදියි කියන එක. පොර decillion වලින් වගේ පස්සෙ කියපු no වැරදි කියන එක. පොර කථා කරපු භාශා වැරදි කියන එක. මොන මොට්ට මිනිස්සු ඉන්න රටක්ද බන් මේ. මොකෙක් හරි ඇවිල්ලා මොනවහරි කියවපුවම සාදු සාදු ගගා වැලලෙනවා. මේ රට පුදුම පින් බිමක් වෙන්න ඕන බන්. නැත්නම් මේ වගේ මීහරක් රෑනක් එක්ක මේ රට මෙහෙම ඉතුරුවෙලා තියෙන්න විදියක්නෑ...😂😂😂

    • @_________________________77855
      @_________________________77855 หลายเดือนก่อน +3

      meka cyber attack ekak😊

    • @pasindupabasara1293
      @pasindupabasara1293 หลายเดือนก่อน +3

      😂😂

  • @notreal1234
    @notreal1234 หลายเดือนก่อน +10

    11:30 subject 7 ක් කරාලු 2 ක් A+ ලු 3 ක් B ලු 1ක් A- ලු (2+3+1=6 නෙ කෝ ඉතුරු එක)🥴

    • @NuwaraMalliGems
      @NuwaraMalliGems 3 วันที่ผ่านมา

      ඉතුරු එක ෆේල්

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m หลายเดือนก่อน +31

    මට තියෙන එකම ප්‍රශ්නේ මේ පොඩි ළමයා කියන දේවල් konara ට තේරෙනවද කියන එක 😜.මේ ළමයා සමග වැඩ සටහනක් කරන්න හොදම කෙනා තමා Harindra jayalal.

    • @chilly_vibes01
      @chilly_vibes01 หลายเดือนก่อน

      sira

    • @unknowncraft2k5
      @unknowncraft2k5 22 วันที่ผ่านมา +1

      Konaara alien kenek bn, e nisa uta ovva therenawa... konara meheta awilla ape danuma aragena unge loke diyunu karanna hadanne... konara gana mama venama pareekshanayak karanawa...

  • @hasimali7494
    @hasimali7494 หลายเดือนก่อน +61

    අඩෝ ඒ ජපන් කියල මොනවද කියෙව්වෙ අපිත් ජපන් ඉන්නෙ අදමයි ජපන් ඔය විදියට අහුවෙ😂😂😂😂

    • @darshanediriweera4056
      @darshanediriweera4056 หลายเดือนก่อน +1

      Thank you for first hand information.

    • @RanjithPriyadarshana
      @RanjithPriyadarshana หลายเดือนก่อน +9

      එව්වා ප්‍රාග් අයිතිහාසික ජපන්ඔයාල දන්නේ නෑ ඔව්වා.🤣

    • @miracle6267
      @miracle6267 หลายเดือนก่อน +3

      Ancient Japanese

    • @Shakib936
      @Shakib936 หลายเดือนก่อน +3

      මම අහලා ත් නෑ අපේ සෙන්සේ දන්නෙත් නෑ😂මරු ජපන් අහලා තියෙන්නේ මෙයාගේ ජිකශෝකයි එකේ කොන්නිච්වා විතරයි 😂යකෝ N4/N3/N2 කරපු එකෙක්වත් දන්නේ නැතුව ඇති අනික ජපන් හෝඩියේ කොහෙද ල අක්ශරයක් අපි දාන්නෙත් රු ජපන් දන්නේ නැති උන්ට හොදයි 😂

    • @SmatTv-oh9wl
      @SmatTv-oh9wl หลายเดือนก่อน +1

      😂

  • @Dilsh686
    @Dilsh686 หลายเดือนก่อน +22

    ශිශ්‍යත්වෙන් ලංකාවේ පලවෙනියා වෙලා කොළඹ රෝයල් එකට යන්න තිබ්බානේ අපරාදේ 😂

    • @nalinkarunasinghe6746
      @nalinkarunasinghe6746 หลายเดือนก่อน

      I was in 81 went to royal too 😊

    • @buddhikawijesinghe8400
      @buddhikawijesinghe8400 หลายเดือนก่อน

      රෝයල් එක ලොකු යි කයලා හිතන් ඉන්න තෝ

    • @erangahasthika9972
      @erangahasthika9972 หลายเดือนก่อน +3

      ​@@buddhikawijesinghe8400රෝයල් ලොකුයි තමයි ගොඩේ බයියෝ 😂

    • @buddhikawijesinghe8400
      @buddhikawijesinghe8400 หลายเดือนก่อน +1

      ගොඩෙි තමයි.ඒත් බයියෝ නෙමෙයි.උබලට ලොකු උනාට අපිට වැඩක්ම නැ.මගේ පොඩි ස්කෝලේ ඔිකට වඩා දේවල් අපිට කියලා දුන්නා.ඇවිල්ලා බලපල්ලා ගොඩෙිට කොහොමද කියලා

    • @erangahasthika9972
      @erangahasthika9972 หลายเดือนก่อน +1

      @@buddhikawijesinghe8400 පුලුවන් නම් ඇවිත් බලපන් රෝයල් එකට, එතකොට ඔයාටත් තේරේවී...

  • @AchinthaG
    @AchinthaG หลายเดือนก่อน +19

    😂 මං හිතුවෙ මම ට්‍රැක් කියල.. යකෝ මෙව්වනෙ ට්‍රැක්...

  • @anjanaedirisinghe72
    @anjanaedirisinghe72 หลายเดือนก่อน +1

    Great power comes with great responsibility Konara bro!

  • @irshalaasinsa6952
    @irshalaasinsa6952 หลายเดือนก่อน +18

    අනේ උදව් කරන්න ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dewduni
    @dewduni หลายเดือนก่อน +75

    ලංකාවේ අනාගතය comments දැක්කම හරිම පැහැදිලියි. පවු අහිංසක ලමයෙක්. මෝඩ වැඩිහිටියො තුන්දෙනෙක්.

  • @gaminiwijayasiriwardana5161
    @gaminiwijayasiriwardana5161 หลายเดือนก่อน +17

    අපේ එකෙක් හිටිය පච විජේ කියල ඌට භාෂා 168ක් පුළුවන් නැව් වලට පොඩි ඕනමන්ට් විකුන්න ඌට ජපන්නු වරායට බෝම්බ දානකොට යාළු ජපනෙක් ප්ලේන් එක පාත් කරල විජේ ගෙදර පලයන් අපි බෝම්බ දාන්න එන්නෙ කියල කිව්වලු

    • @Dragon-Hell717
      @Dragon-Hell717 27 วันที่ผ่านมา +1

      Ado loke echchara basha tiynw kiyl danagatteth ada😂

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 วันที่ผ่านมา

    ළමයි ඉදිරියට දාලා ජීවිතේ ගොඩයන්න හදන මිනිස්සු අපේ රටේ බොහොමයි. මේ එක් අයෙක් පමණයි 😂😂

  • @pandukakarunaratne6931
    @pandukakarunaratne6931 หลายเดือนก่อน +140

    මේවට ඇන්දිලා කොම්මෙන්ට් දාන එවුන් දැක්කම ඉතින් රටේ අනාගතය ගැන් ගොඩාක් සතුටුයි. Napoleonic French, Communist Russian, Nazi German භාශාවල්. මරු අපූරුයි❤

    • @adhithadias2103
      @adhithadias2103 หลายเดือนก่อน +8

      Interestingly all the languages he spoke have a more or less similar dialect.

    • @pandukakarunaratne6931
      @pandukakarunaratne6931 หลายเดือนก่อน

      @@adhithadias2103 the bugger was just muttering some gibberish. Im sure Konara has a part in this. Must be using this kid to increase his view. After all we all know Konara is one hell of a crooked fellow with low standards. This kid needs help!

    • @SampathEdirisinghe
      @SampathEdirisinghe หลายเดือนก่อน +7

      me mama kiyana eka thamayi surema natte. uwa pissu doctor kenekta pennanna ona natnam podi eka paw

    • @anilsagara6653
      @anilsagara6653 หลายเดือนก่อน +14

      දෙවන ලෙක යුද්ද කාලෙ නට්සි ජ්‍ර්ර්මන් කියල තමාකිව්වෙ කෙම්‍යුනිට් රසියන් කියල තමයි ඉස්සර කිව්වෙ පෙර බවයෙන් එන දෙයක් ද දන්නෙ නැහැ එ නිසා අපි ඔක්කෙම ඇන්දිලා කමෙන්ට් දැම්මා තමයි එත් උම්බ් වගෙ මෙලෙ දෙයක් දන්නෙ නැති පට්ට කුහකයෙ නෙමෙයි

    • @pandukakarunaratne6931
      @pandukakarunaratne6931 หลายเดือนก่อน

      @@anilsagara6653 අනේ අනිලෝ.. මම ජීවත් වෙන්නෙ යුරෝපයේ.. මෙහේ ඇඩොල්ෆ් හිට්ලර් කතා කරෙත් ජර්මන්. Nazi කියන්නේ එයාගේ පක්ෂයේ නම. ඒක භාශාවක් නෙවෙයි. ඒක ජර්මානු ෆැසිස්ට් දේශපාලන ව්‍යාපාරයක්. ඒවගේම ජෝසෆ් ස්ටාලින්, ලියෝන් ට්‍රොට්ස්කි, ලෙනින්ලා කතා කරෙත් සාමාන්‍ය රුසියානු භාශාව. Communist Russian කියලා භාශාවක් තිබුනෙත් නෑ.. ඒක දේශපාලන මතවාදයක් විතරයි.
      ස්ටාලින් නම් රුසියානු භාශාව කතා කරේ Georgian accent එකකින් මොකද එයා ජෝර්ජියාවෙන් ආපු කෙනෙක් නිසා. දකින දකින් ලබ්බ විශ්වාස කරන්න කලින් පොඩ්ඩක් කියවලා බලපන් ලෝකේ ගැන. උම්බලා වගේ බයියෝ තමා කැළණි ණයින්ට රැවටිලා හොරුන්ට චන්දේ දීලා රටම විනාශ කරේ. පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරලා බුද්ධියෙන් විමසලා බලපන් කවුරුවත් කියන දෙයක් විශ්වාස කරන්නට කලින්. උම්බ වගේ බයියො නිසා තමා ලංකාවට කෙලවෙලා තියෙන්නේ.

  • @nayanakumarasinghe2061
    @nayanakumarasinghe2061 หลายเดือนก่อน +264

    ඉතාමත් සන්තෝශයි අජන්ත .මම ඔයාගෙ පාසල් කාලේ teacher .ඔබගේ දරුවාගේ අනාගතය අනිවාර්යයෙන් සාර්ථක කර ගන්න නොපසුබට ශක්තියෙන් කටයුතු කළයුතු වෙනවා.ඔහු සුවිශේෂී දක්ශතාවක් පෙන්නුම් කරන බව පැහැදිලිව පේනවා . දරුවාගේඉගෙනීම්කටයුතු. ඉදිරියටම ගෙනයෑමට සොයා බලා කටයුතු කරමු .බුදුසරණයි ❤

    • @donmudit2257
      @donmudit2257 หลายเดือนก่อน +19

      Eth me languages kata kirima tanikara boruwak....

    • @Theend-co9em
      @Theend-co9em หลายเดือนก่อน +13

      ​@@donmudit2257boruwak kiyala kiynna kalin oya ekata pahadili kirimak karanna nathuwa nikm agilla dig karanna bane neda modayk wage

    • @Theend-co9em
      @Theend-co9em หลายเดือนก่อน

      ​@@donmudit2257ubata tiynne irisiyawak uba video ekatama comment 10 wage dala boru kiya kiya 😂😂 iya bn uba

    • @samanwickramasingha753
      @samanwickramasingha753 หลายเดือนก่อน

      Oba tuma nedageneda seteye me wage wastuwak oluwate teyagene......
      .

    • @user-bx1pq3il7p
      @user-bx1pq3il7p หลายเดือนก่อน

      ​@@donmudit2257හරක උනාට උම්බෑ කියන්න එපා

  • @user-gt7es7pl4s
    @user-gt7es7pl4s หลายเดือนก่อน +8

    මුට මාර හැකියාවක් තියෙන්නෙ අපිටවත් බෑ බං මෙහෙම නයි අරින්න😢😂

  • @swarnawendakoon1550
    @swarnawendakoon1550 หลายเดือนก่อน +31

    මේ දරුව තිස්ස සර්ට අහු වුනේ නැද්ද තව. මට බයක් වගේ හිතෙනව කාලයත් එක්ක මේව මේ දරුවට අමතක වෙයිද කියල. රටට මහාර්ඝ සම්පතක්. පුතේ ඔබට බුදු සරණයි.❤❤❤

    • @deledlee9216
      @deledlee9216 หลายเดือนก่อน +10

      මේ පාරත් නාමල් ජනාදිපති😂😂 big bang theory එක් ගැන basic theory ටිකක් කිව්වාම අපෙ උන්ට ලොකුයි..අඩුම A/ pure part එකක ගානක් හැදලා පෙන්නුවනම් වැඩ්ඩෙක් කියල පිලි ගන්න තිබ්බා😂

    • @sampath9044
      @sampath9044 หลายเดือนก่อน

      @@deledlee9216 Deela balamu

    • @NuwaraMalliGems
      @NuwaraMalliGems หลายเดือนก่อน

      පුංචි ඩාවින් වගේද😂

  • @DnaHerath
    @DnaHerath หลายเดือนก่อน +5

    බුදුසරණ යි මේ දරුවාට.ඉක්මනට අදාල තැනකට යොමුවේවා බුදු දහමේ ඇත්ත ඔප්පු වෙන්නේ.

  • @SumithKumara-pv6fo
    @SumithKumara-pv6fo หลายเดือนก่อน +1

    පුතේ ඔයාට ඔයා හිතන ගමන යන්න ශක්තිය හා දහිර්‍ය්ය ලැබේවා බුදුසරණයි .

  • @USER-MILAN550
    @USER-MILAN550 หลายเดือนก่อน +5

    Mekawa අයිස්ටයින් dakkanam hama තැනින්ම හිනා wenawa 😂😂😂

    • @user-ev5ew7nc5u
      @user-ev5ew7nc5u หลายเดือนก่อน

      තමුන්ගෙ අම්මා ඒ අමුතු තැනින් හිනා වුනාම,තමුන් වගේ කාලකන්නියෙක්ව ලංකාවට උරුම උනාවගේද?😂😂😂

    • @USER-MILAN550
      @USER-MILAN550 หลายเดือนก่อน

      @@user-ev5ew7nc5u 😂😂❤️❤️❤️

    • @USER-MILAN550
      @USER-MILAN550 หลายเดือนก่อน

      ​@@user-ev5ew7nc5u o/l wath pass na oi thamuse mu kiyana boru therun ganna😂😂😂😂

    • @Palaw245
      @Palaw245 29 วันที่ผ่านมา

      ​@@user-ev5ew7nc5uපකයා

  • @maragenandani9751
    @maragenandani9751 หลายเดือนก่อน +305

    අනේ මේ ළමයට බනින්න එපා
    ඒ ළමයගෙ ජීවිතේට ලැබුණ ත්‍යාගයක්.උදව් කරන්න පුළුවන් අය උදව් කරන්න .🙏

    • @aselasubhasinghe6845
      @aselasubhasinghe6845 หลายเดือนก่อน +34

      ගොං විදිහට හිතන්න එපා ඕයි

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 หลายเดือนก่อน +15

      ඔයා උදව් කරන්න

    • @user-fm5xk6wh9b
      @user-fm5xk6wh9b หลายเดือนก่อน +26

      බොරු කියන එකද තෑග්ග? ගොන් කතා නොකිය ඒ ළමයට පොළවට බහින්ඩ උදව් කරන්න.

    • @pasindupabasara1293
      @pasindupabasara1293 หลายเดือนก่อน +2

      😂😂

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 หลายเดือนก่อน +12

      ඔය ළමයට දැං රස්සාවක් කරලා දෙමාපියන්ටත් සලකං ඉගෙනගන්න පුලුවන්
      මොකද ඔය කියන විදියට කොල්ල සුපිරි යෙක් නං
      පුදමෙ කියන්නෙ ඌට තමන්ගේ මව් භාෂාව බෑ 🤪😇👹
      ඒකත් සුපිරි යි
      මොඩර්න් හිගන්නොද මුං කෛරාටික පවුලක්

  • @isurg_
    @isurg_ หลายเดือนก่อน +72

    අර PHD හතරක් තිබුන ලමයාගේ PHD ඔක්කොම ෆේක්. සල්ලි වලට ගත්ත ඒවා කියල එලි වෙලා තියෙන්නේ.Google template වලින් හොර Certificate හදලා, ඒ නිසා දකින හැමදේටම එහෙයි කියන අය නම් පව්.

    • @TheViewer-it8dw
      @TheViewer-it8dw หลายเดือนก่อน

      kawda Australia inna kenada?

    • @travelunknown1747
      @travelunknown1747 หลายเดือนก่อน

      Mawa marapan shanatha

    • @akilaperera5843
      @akilaperera5843 หลายเดือนก่อน +3

      Saudi arabian කියන බාෂාව මොකද්ද කියලා කල්පනා කරන මම 🙄

    • @sanethmarthos6596
      @sanethmarthos6596 หลายเดือนก่อน

      පී.එච්.ඩීස් එච්චර සිල්ලරට ගන්න පුළුවන් නම් මේක මාර ලෝකයක්.😂

    • @shaznafazal5416
      @shaznafazal5416 หลายเดือนก่อน

      ​@@TheViewer-it8dweya Neve me lagadi thava lamayek avane Boru karayek

  • @chamith89
    @chamith89 หลายเดือนก่อน +118

    පොඩි එකා ගේ මාමා තමයි මෙකේ මහා මොළකරු 😂

  • @DonDulip
    @DonDulip 11 วันที่ผ่านมา +1

    He is a little boy.. please be gentle and kind to him. Thank you.

  • @user-gr5fi4jn3q
    @user-gr5fi4jn3q หลายเดือนก่อน +103

    කෝනාරමහත්මා මේදරුවව ඕස්ට්‍රේලියාවෙ මේග පුතාට සම්බන්ද කලෝත් අපේ රටට සේවයක් කරාවි

    • @threeshaperera6194
      @threeshaperera6194 หลายเดือนก่อน +3

      Aniwaryenma

    • @aselasubhasinghe6845
      @aselasubhasinghe6845 หลายเดือนก่อน +32

      උඹලා වගේ උන් කරත්ත වලට බඳින්න ඕනි

    • @manjuveera3732
      @manjuveera3732 หลายเดือนก่อน +7

      @@aselasubhasinghe6845 ඇත්ත කියහන් උබ පොඩි කලෛ් අතවරයකට ලක්වුනා නේද ඒ කැක්කුම නේද තාම තියෙන්නේ

    • @Hydra-df1yc
      @Hydra-df1yc หลายเดือนก่อน

      ​@@manjuveera3732😂

    • @SheelaKw
      @SheelaKw หลายเดือนก่อน

      Mewage Daruwan Ape Ratata sampathak.meweni Daruwanta Udawukaranna.irisiya nokaranna.BUDUDAHAMA SATHYAI❤❤❤

  • @DNGamingHUB
    @DNGamingHUB หลายเดือนก่อน +42

    බාරෝස් කියන වචනේ ගොඩක් බාසා වල තියෙනවා කියලා අදයි දන්නේ 🤣😂

    • @himakalhara
      @himakalhara หลายเดือนก่อน +4

      හැම එකේම බරේ බරේ තියෙනවා 😅

    • @Kushanhiggoda
      @Kushanhiggoda หลายเดือนก่อน

      🤣🤣🤣🤣

    • @kallmekaveen6060
      @kallmekaveen6060 หลายเดือนก่อน

      SIRA BN😂😂😂

    • @Malshanirathnayaka
      @Malshanirathnayaka หลายเดือนก่อน

      ​@@himakalharaඔව් ඔය හින්දිවලත් තියෙන්නේ ඒක බාර්,බසාර්, කියලා

    • @user-rp7gw4yn4s
      @user-rp7gw4yn4s หลายเดือนก่อน

      මන් හිතුවේ බාරෝස් කියන්නේ මුගේ නම කියලා

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 หลายเดือนก่อน

    Theruwan saranai

  • @indu5687
    @indu5687 หลายเดือนก่อน +2

    Theruwan saranai puthe

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 หลายเดือนก่อน +29

    මේ දරුවා මේ වැඩසටහන වෙලාවේ සිටින්නේ දැඩි කක්කා බරකින්. ඒ නිසයි හැම භාෂාවකින්ම ඒ ගැන කතා කළේ. බරෝස්, බරේ, බරෝ වැනි වචන වලින් කියවුණේ ඉසිලීය නොහැකි ඒ බර ගැනයි. ජය නියතයි පුතේ! ❤

  • @SLfoodsacademy
    @SLfoodsacademy หลายเดือนก่อน +327

    මචෝ කෝණාර මේ ළමයව හොද තැනකට යොමුකරන්න උබට පිං
    නැත්නම් මේ කතාව මෙතනින් ඉවර වෙයි❤

    • @NethuminiJ
      @NethuminiJ หลายเดือนก่อน +14

      ඔව්. මේකෙ වගකීම තියෙන්නෙ කෝණාර අතේ.

    • @mahindapanapitiya9613
      @mahindapanapitiya9613 หลายเดือนก่อน +26

      මම දැනටමත් එය කළා. මම මේ site එක යැව්වා, NASA එකේ වැඩ කරන මගේ යාලුවෙක්ට

    • @SLfoodsacademy
      @SLfoodsacademy หลายเดือนก่อน +2

      @@mahindapanapitiya9613 ඒක ගොඩක් හොදයි 😍

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 หลายเดือนก่อน +25

      ඔව් ඔව් මානසික වෛද්‍යවරයෙක් ට

    • @user-sg9lv4qn8w
      @user-sg9lv4qn8w หลายเดือนก่อน

      ​@@mahindapanapitiya9613athatm ehem kalanm thanks🙏🏽e lamya marm dakshai💯

  • @tilanta
    @tilanta หลายเดือนก่อน +7

    බොල කෝනාර අනන්තයෙන් එහා ගනිනකොට පට්ට ආඩම්බරයක් ආවා නේ.

  • @arunacreation_30.9k_subcribers
    @arunacreation_30.9k_subcribers หลายเดือนก่อน +70

    ප්‍රසිද්ධ නාලිකාවක live program එකකට නම් ගේන්න එපා,පොල් ගෙඩිය කෙලින් කලා වගේ තියෙයි

    • @amarangikodagoda7130
      @amarangikodagoda7130 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @Samith-nk7xv
      @Samith-nk7xv หลายเดือนก่อน

      භාෂා 17ක් එක්ක නියුක්ලියර් තාක්ෂණය කතා කරන වයස නවයේ බණ්ඩාරගම පුංචි හපනා
      April 27, 2024 සිළුමින පුවත්පත බලන්න

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx หลายเดือนก่อน

      ⁠@@Samith-nk7xvmongal da samitha ? 😂

  • @sachithkavishka7198
    @sachithkavishka7198 หลายเดือนก่อน +2

    මරු ජපන් 😂😂😂

  • @anandasamarawickrama3470
    @anandasamarawickrama3470 หลายเดือนก่อน +62

    මේ ළමයා පුංචි කාලෙ ඉඳන් ජාත්‍යන්තර පාසැලකට යවපු නිසා ඉංග්‍රීසි භාෂාව ගැන පොඩි අවබෝධයක් තියෙනවා. භාෂාවල් 17 ක් දන්න කතාව නම් බොරුවක් බව පේනවා. දෙමාපියන්ට තියෙන ප්‍රශ්නෙ මුලින් ජාත්‍යන්තර පාසැලකට යැව්වත් , දැන් යවන්න සල්ලි නැතිකමයි.

    • @Xo2934
      @Xo2934 หลายเดือนก่อน +7

      Boru kiyana eka thamai awula

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi หลายเดือนก่อน +2

      හ්ම්

    • @user-sx8kf6cq6q
      @user-sx8kf6cq6q หลายเดือนก่อน +4

      මම හිතන්නෙ මෙකෙ බොරැවක් කෙරන්නෙ

    • @r.sulochana1532
      @r.sulochana1532 หลายเดือนก่อน +2

      definatly , I speak Japanese very well but I don't see he can speak Japanese.

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 หลายเดือนก่อน +1

      ඔව් දැන් මව් බාශාවෙන් උගන්වන පාසලක ඉගෙන ගන්න බැරි ඒක නිසා තමයි

  • @salindadissanayake5828
    @salindadissanayake5828 หลายเดือนก่อน +67

    ඇයි මිනිස්සු මෙච්චර මෝඩ?
    මේ ලමයා මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නන්න.
    Comment දැක්කම දුකයි ලංකාව ගැන.

    • @isiragunathilake2321
      @isiragunathilake2321 หลายเดือนก่อน +2

      💯

    • @user-dq5ft5pz1z
      @user-dq5ft5pz1z หลายเดือนก่อน

      Jealous wage😅😅

    • @salindadissanayake5828
      @salindadissanayake5828 หลายเดือนก่อน

      @@user-dq5ft5pz1z 🤣🤣 මානසික අස්ථාවර බවක් තියන කෙනෙකුට මොකටද ඊර්ෂ්‍යා කරන්නෙ? ඒ කතා කරන විදිහෙන් තේරෙන්නෙ නැද්ද? කිව්ව භාෂා 17 නම්, big bang explaination, භාෂා කතා කරපු විදිහ. 🤣🤣
      හොඳම විහිළුව ඔච්චර දේවල් පුළුවන් high IQ ලමයෙක්, ගෙදර සිංහලෙන් කතා කරලත්, අවුරුදු කිහිපයක් පාසල් ගිහිල්ලත් සිංහල බෑ. 🤣🤣
      තමුන්ට කැමති එකක් හිතා ගන්න පුළුවන්. නැවත reply නොකරමි.
      තමුන්ට වගේ හැම comment එක අස්සෙම එල්ලි එල්ලි යාමට මට උවමනාවක් නැහැ 🤣

    • @NethuabishaakNethuabisha-fk5xs
      @NethuabishaakNethuabisha-fk5xs หลายเดือนก่อน

      Yes

    • @user-bh6fk8qg5k
      @user-bh6fk8qg5k 2 วันที่ผ่านมา

      Yes 100%

  • @tanishaisuri8639
    @tanishaisuri8639 หลายเดือนก่อน +2

    මේ පිළිබඳ විශ්ලේෂණයක් මේඝ මහිම පුතා ඔහුගේ මුහුණු පොතේ දක්වා තිබුණා.

  • @gee5768
    @gee5768 หลายเดือนก่อน +6

    බීල එහෙම මේව අහන්න එපා. වෙරිත් බහිනව 😅

  • @pali516
    @pali516 หลายเดือนก่อน +38

    මෙම දරැවාට අධ්‍යපනයට උදව් කරමු.

  • @bihangasathnim6612
    @bihangasathnim6612 หลายเดือนก่อน +102

    මෙරට පශු සම්පත පිලිබදව අපිට අනාගතයේ කිසිම සැකයක් නැත. ශ්‍රී ලංකාව දකුනු ආසියාවේ කිරිහල වන දවස වැඩි ඈතක නොවේ:. එමෙන්ම ලංකාවෙ මිනිසුන්ගෙ තාර්කික චින්තනය පිලිබදව අදහසක් ගැනීමට මෙම video එක upload කලාට මැද ඉන්න අලිංගික බල්ලාට මගේ ප්‍රනාමය👏👏

    • @Kushanhiggoda
      @Kushanhiggoda หลายเดือนก่อน +3

      👍👍👍🤣🤣🤣🤣🤣🤣

    • @tashantashan4384
      @tashantashan4384 หลายเดือนก่อน +2

      😂

    • @MeAndDrawing
      @MeAndDrawing หลายเดือนก่อน +3

      THo jeevitheta isskole giya ekek venna ba. Mokak hari Religion ekakin pissuvatila inna bava penva.

    • @bihangasathnim6612
      @bihangasathnim6612 หลายเดือนก่อน +5

      @@MeAndDrawing මචං ඔබ විශිෂ්ටයි . ඔබට ඇත්තේ එසේමෙසේ බලයක් නොවේ. ඔබට ඇත්‍තේ කිසිම පදනමක් නැති අදහස් ඉදිරිපත් කිරීමේ බලයක්. ඔබට ජයවේවා...👏👏

    • @dinirup.jayavihan6545
      @dinirup.jayavihan6545 หลายเดือนก่อน +3

      Aththa mchn... script walata rawatena lnkawe pashu sampatha 😂

  • @shanaishalui
    @shanaishalui หลายเดือนก่อน

    තෙරැවන් සරණයි

  • @jayathubandaranayake4860
    @jayathubandaranayake4860 หลายเดือนก่อน +2

    Great child

  • @MadushanlaMaduahanka
    @MadushanlaMaduahanka หลายเดือนก่อน +36

    පුතා මන් ලග සල්ලි නෑ තිබුනනම් උදවු කරනව එකෙන්ම

  • @niroshanarangoda227
    @niroshanarangoda227 หลายเดือนก่อน +96

    කෝනාර මල්ලි පුස්ගල්ල සර්ට සහ තිස්ස සර්ට යොමුකරන්න ඉක්මනින්ම ❤

    • @Jehan696
      @Jehan696 หลายเดือนก่อน +7

      පුස් ගල්ල😂

    • @thenulsathnidu
      @thenulsathnidu หลายเดือนก่อน

      😂

    • @thenulsathnidu
      @thenulsathnidu หลายเดือนก่อน

      😂

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 หลายเดือนก่อน +11

      පුස්සැල්ල + මුතුගල= පුස්ගල්ල

    • @KoreanLanguage-kiip
      @KoreanLanguage-kiip หลายเดือนก่อน

      Pusgalla sir nemei pusella sir

  • @user-oe5zm6ce2o
    @user-oe5zm6ce2o 11 วันที่ผ่านมา +1

    මේක සිරි ලංකාව.මේකෙ ජීවත්වන මිනිස්සුන් ගෙ වැඩි හරියක් කුහක මිනිස්සු.කෙනෙක් ඉදිරියට යනකොට කකුලෙන් අදින එක සිංහල ජාතියෙ හැටියක්.හැමෝම නෙමේ.ජයවේවා පුතේ.ඉදිරියටම යන්න.

  • @jayanthathammitage6915
    @jayanthathammitage6915 หลายเดือนก่อน

    Very good

  • @sadeepasadeepa9459
    @sadeepasadeepa9459 หลายเดือนก่อน +35

    ලොකු දැනුමක් තියන මේ ලමයට අනේ මේ ලමයට හරි යන්න ඔන ❤❤

    • @kkumadhawa9361
      @kkumadhawa9361 หลายเดือนก่อน +10

      😂😂😂😂😂 අනෙමන්ද උබලා

    • @Ankitha_200
      @Ankitha_200 หลายเดือนก่อน +2

      පිස්සුද මේ ළමයා පට්ට පල් බොරු කරන්නේ.... අම්මලාට ඉස්කෝලේ යවාගන්න සල්ලි නැති නිසා රඟපාල සල්ලි හොයන්න try එකක් දෙන්නේ

  • @niroshanarangoda227
    @niroshanarangoda227 หลายเดือนก่อน +57

    හරේන්ද්‍ර ට කියන්න

  • @RanjanMax-ny1yl
    @RanjanMax-ny1yl หลายเดือนก่อน

    Super

  • @NadunDarshaka-nh9ce
    @NadunDarshaka-nh9ce หลายเดือนก่อน +11

    බාර් බනිස් බස් බරෝස්

  • @dhanukacool1157
    @dhanukacool1157 หลายเดือนก่อน +17

    බුදු සරණයි පුතෙ

  • @legendslife4756
    @legendslife4756 หลายเดือนก่อน +6

    ❤❤❤...special

  • @loveandlife_channel
    @loveandlife_channel หลายเดือนก่อน +2

    සියල්ල ඉගෙන ගත් සහ අධ්‍යනය කල දේවල් පමණයි ... 🙏

  • @ruwanthidias1044
    @ruwanthidias1044 3 วันที่ผ่านมา +1

    බරො කැල්ලක් තියෙනවා හැම භාෂාවෙම බලන්න ඒකෙත් හැටි😂 අපි දන්නැති දේවල් ගොඩක් තියෙනවා 😂😂😂

  • @ruwanthennakoon8464
    @ruwanthennakoon8464 หลายเดือนก่อน +50

    මේ සම්බන්දයෙන් අවබෝධයක් තියෙන අයෙක් ඉන්නවද.එහෙම අය කිපදෙනෙක් සම්බන්ද වෙලා මේ දැනුම බලන්න.උදවු කරන්න.

    • @ranukadamayanthi2779
      @ranukadamayanthi2779 หลายเดือนก่อน +2

      Eya kiyana basa atthak

    • @user-lk6wj4co9e
      @user-lk6wj4co9e 11 วันที่ผ่านมา

      @@ranukadamayanthi2779 OH ATHTHATA EHENam kiyanna napolean fdrench baashawa koheda thiyenne
      thawa south korean baasha korea language eke 25 letters thiyenne kotaS DEKJAK THIBBATA EKAMA BAASHAWA
      ANITH BAASJHATH ATHTHADA RUSSIAN EKATH BAASHa walun monaa haroi oya kiyanna aoi aththada balaNNA

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 หลายเดือนก่อน +49

    මෙම දරුවා සුදුසු වෛද්‍යවරයකුට පෙන්නන්න.මානසික උපදේශනය අවශ්‍ය දරුවෙක්.යූ ටියුබ් මල්ලිගේ පට්ට ගේමක්ද යන සැකයත් ඇති වෙනවා.

    • @rashmimadubashini5416
      @rashmimadubashini5416 หลายเดือนก่อน +3

      Me daruwa.anith daruwo ekka ekathu wenwa adui kiuwa.austim wiya haki .eya nitharama thaniyen inne.kakula nitharama solawanwa .aththama austim daruwo gdk buddimath ekai.visheahathwaya.

    • @idroosseyed9049
      @idroosseyed9049 หลายเดือนก่อน +1

      Podi ekage Mama kiyana ekawath😅😅

    • @pimudufunck8878
      @pimudufunck8878 หลายเดือนก่อน +2

      Sounds like Autism. Autism is a profound and complex developmental disorder that begins in early childhood. Today, we know that autism is more of a spectrum of illnesses and less of individual, clearly definable disorders. People with autism primarily suffer from a disorder of information and perception processing. This results in restrictions in social life with regard to communication and interaction.

    • @user-mn6cy5rn5j
      @user-mn6cy5rn5j หลายเดือนก่อน

      😊😊😊😊😊😊❤❤❤❤❤😮😮😮😮😮

  • @dumindawijerathna9995
    @dumindawijerathna9995 หลายเดือนก่อน +6

    දෙවියනී..මේ වගේ youtube කාරයන්ගෙන් මගෙ රට රැකදේවා...ලංකාවට තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ආරක්ෂාවයි....

  • @ThusithaJayakody
    @ThusithaJayakody หลายเดือนก่อน +16

    හැමනෙනවා 😂 හැම භාශාවෙම 'බරෝ' කෑල්ල තියෙනවා යකූ.... 🤣🤣

  • @induwara123
    @induwara123 หลายเดือนก่อน +17

    භාශා නං කෙරිම බොරු 😂😂

    • @dineshshanaka7380
      @dineshshanaka7380 หลายเดือนก่อน +2

      හිර ගතයා කොන්න ශිකා පයි.....මරිශියා අනා ගතෝ😂😂😂😂😂😂

    • @induwara123
      @induwara123 หลายเดือนก่อน

      @@dineshshanaka7380 😂

    • @oshadayasas
      @oshadayasas 25 วันที่ผ่านมา

      @@dineshshanaka7380 😂😂 mokddutto ee.... ammooo

  • @Dkchaya
    @Dkchaya หลายเดือนก่อน +43

    මුන් Business කරනවා පොඩි ඒකාව පාවිච්චි කරලා මේ ලමයට ඔය කියන විදිහේ හැකියාවක් නෑ පව් වූ ලොකූ උනාම තේරෙයි😢😢

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 หลายเดือนก่อน +1

      ඇත්තක්

    • @sandayanisilva2637
      @sandayanisilva2637 หลายเดือนก่อน

      7n7

    • @Samith-nk7xv
      @Samith-nk7xv หลายเดือนก่อน

      භාෂා 17ක් එක්ක නියුක්ලියර් තාක්ෂණය කතා කරන වයස නවයේ බණ්ඩාරගම පුංචි හපනා
      April 27, 2024 සිළුමින පුවත්පත බලන්න

  • @praveen.kumarasinghe6013
    @praveen.kumarasinghe6013 หลายเดือนก่อน +3

    දක්ෂයෙක් ඉදිරියටත් වැඩ ටික
    කරගන්න .✅⭐️⭐️⭐️⭐️⭐️

  • @gampaha1861
    @gampaha1861 หลายเดือนก่อน +14

    මම මෙච්චර කල් හිතන් හිටියේ ලංකාවේ එනස්ලි බර්ටි සැමුවෙල් වගේ විහිළුකාරයෝ තව නෑ කියලා. මේකෙ කමෙන්ට්ස් ටික කියෙව්වහම මට ඊට වැඩිය හිනා යනවා. මාමා තමා හරියටම කලේ.

  • @ramilasudusinghe3265
    @ramilasudusinghe3265 หลายเดือนก่อน +2

    කෝනාර උඔත් බෙහෙත් අරන් ඔය පොඩි එකාටත් බෙහෙත් ටිකක් අරන්දියන් තව සල්ලි ඉතුරු උනොත් මේකෙ කමෙන්ට් දාල තියෙන උන්ටත් බෙහෙත් ටිකක් අරන් දියන්

  • @sarathraveendra3080
    @sarathraveendra3080 หลายเดือนก่อน +30

    මේ පුතාට උදවුකරන්න පුලුවන් අය.ඒ වගේම පරිස්සම්කරන්න.ජයවේවා!

  • @renukaperera6695
    @renukaperera6695 หลายเดือนก่อน +102

    අනේ කවුරුහරි බුද්දිමතෙක්ට මේ දරුවගේ දක්ශතාවය දකින්ට ලැබේවා.එවිට සුදුසු තැනකට දරුවාව යොමුකරාවි.

    • @nilanifernando1187
      @nilanifernando1187 หลายเดือนก่อน

      අපේ රටෙි නමි කවදාවත් ඉඩ නැ පිට රටකට අරන් යන්න

    • @leadthushan3916
      @leadthushan3916 หลายเดือนก่อน +2

      Naki hutti danna paka. Me ponna patiya boru huttiye kiyanne

    • @Ankitha_200
      @Ankitha_200 หลายเดือนก่อน +3

      බුද්දිමතෙක් ඉන්නවා නම් මේ පිස්සු පණ්ඩිත පොඩි එකාවයි උගේ මාමටයි මානසික ප්‍රතිකාර කරන්න 😅

    • @Rainforest253
      @Rainforest253 หลายเดือนก่อน +2

      ලමයා කෙසේ වෙතත් උඹලා වගේ modayo mental hospital දාන්න වෙයි. නැත්නම් ilanga පාරත් මයිනා ට ඡන්ද දෙයි.

    • @sujeehandunpura3227
      @sujeehandunpura3227 หลายเดือนก่อน +1

      මැදපෙරදිග නේද ගොන් නෑම්බි ඉන්නේ තොට මෝල්ද වේසියෙ මේබොරු අහන්න

  • @pradeepadissanayeka
    @pradeepadissanayeka หลายเดือนก่อน

    Thanks daruwa gema visthara dunnata

  • @ashaweerasinghe8425
    @ashaweerasinghe8425 หลายเดือนก่อน

    Budu saranai mage puthe🙏🙏🙏

  • @nihansamw4646
    @nihansamw4646 หลายเดือนก่อน +35

    සුබ පැතුම් පුතේ

  • @premagoonawardhana292
    @premagoonawardhana292 หลายเดือนก่อน +26

    ඔබට තෙරුවන් සරණයි පුතේ ❤❤❤❤❤

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 หลายเดือนก่อน

    Rishitha patha ,where do you study during in nursery education. do you and your familly lived in overseas.?

  • @arunawasalamudali371
    @arunawasalamudali371 หลายเดือนก่อน +4

    මේක කෘතීම බුද්ධිය (AI) යොදාගෙන කරපු පරිඝනක වැඩසටහනක්. මෙතැන ඉන්නේ කෝණාර නෙමෙයි. මේ comments දාන්නෙත් අපි නෙමෙයි.

  • @user-fm5xk6wh9b
    @user-fm5xk6wh9b หลายเดือนก่อน +55

    මේ දරුවව නොමග යවන බවක් පේන්නෙ. එහෙන් මෙහෙන් අහුල ගත්ත යම්කිසි දැනුමක් තියන බව පේනවා. ඒ දන්න ටිකට බොරු ගොඩක් දාලා කියන එක කරන්නෙ. අනිවාර්යෙන්ම මේ දන්න ටික හරි කොහෙන් හරි ලබාගන්න ඕනෙනෙ. ඒක අනිවාර්යෙන්ම කියවීමෙන් හරි, අන්තර්ජාලයෙන් හරි ගත්තා වියයුතුමයි. දැන් කාලේ ඒක අමාරුවකුත් නෑ. මේ වගේ පොඩි ලමයි ඉන්නවා ඕනෙ තරම්. ඒත් ඇයි මේ බොරු කියන්නෙ. කියවන්නෙ නෑ කියල මේ දරුවා කියන විදිහෙන් පේනවා ඒක කවුරුහරි උගන්නපු බොරුවක් කියලා. අනිත් එක අර භාශාවන් කියල අමු බොරුවක්නෙ කරන්නෙ.
    මේ ලමයව ටෙස්ට් කරන්න පොඩ්ඩක් දැනුමක් තියන මනුස්සයෙක්ව දාල බැලුවනන් හරි. කෝනාර වගේ ගොබ්බයෙක් නැතුව.
    ගොබ්බයෙක් විතරක් නෙවෙයි, මූ අමු තක්කඩියෙක්...
    අපරාදේ දක්ෂ වෙන්න තිබ්බ දරුවෙක්ගෙ ජීවිතේ....

    • @upalisanjaya7644
      @upalisanjaya7644 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම. භාෂා වලින් කතා කරපු ඒවා ඔක්කොම බොරු.

  • @mrscook7403
    @mrscook7403 หลายเดือนก่อน +88

    මිනිස්සු මෙ කමෙන්ට් දාලා තියෙන්ස් විදිහ දැක්කම දුකක් වගෙම බයක් එනවා මොකද කිසිදු විමර්ශනයකින් තොරව එ කියලා තියෙන දෙවල් හිස් මුදුනින් පිලිගෙන ඉතින් එ විදිහ මිනිස්සු ඉන්න රටකනෙ අපි ජිවත් වෙන්නෙ ඉතින් ඔනිම කෙනෙක් ට ඇවිල්ලා මෙ මිනිස්සු රවට්ටගන්න පුලුවන් මෙ ලමයා කියපු භාශා වල වැරදි තියෙන්වා ඉතින් ඔයාලා දන්නෙ නැති නිසා හරි මැජික්...කොනාරටත් බැරි වුනා තාර්කික ප්‍රශ්න යක් වත් අහන්න මෙ වගෙ නිකන් - දැන් පුතෙ ඔයාට එක එක රටවල භාශා 17 ක් පුලුවන් එත් ඔයාට ඔයා නිතර ගැවසෙන අම්මතා තාත්තා කතා කරන භාශාව අමාරුයි ලු එක හරි අසාමන්‍යයිනෙ ...සමහරුන්ට සින්හල හරියට බැරි එකත් අපි හෙන ලොකුවට දකිනවා... මෙ ලමයා හරි හො වැරදි කියාලා මෙ පොඩි විස්තරයකින් අපි තිරනය කරන්නෙ කොහොමද ?? ඔයාලා චන්දෙ දිලා පාලකයො පත් කරන්නෙත් ඔහොම...එයා අවිල්ලා අරවා දෙනවා මෙවා කරනවා කියලා කිව්වා ගමන් ඔයාලා චන්දෙ දෙනවා එ කිව්ව දෙවල් කරන්න ප්‍රායොගික ව පුලුවන් ද නැද්ද කියාලා පොඩ්ඩක් වත් හොයන්නෙ නැ. හැම පාරම කරෙ ඔහොම දෙවල් ..අපි මහ මොඩ ජාතියක්...

    • @wolfofwallstreet74
      @wolfofwallstreet74 หลายเดือนก่อน +14

      මම දැකපු විශිෂ්ටම කමෙන්ට් එක ❤ මේ දරුවා කරන්නේ ඇත්තද බොරුද කියන්න අමාරුයි මේ වීඩියෝ එකෙන්. ඒත් විනාඩි 16 න් ලංකාවේ මිනිස්සු පුදුම වෙලා ඉවරයි. ඔයා කිව හරියටම හරි. ලංකාවේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙත් මෙහෙම. කිසිම තාර්කික බුද්ධියක් නැහැ. කොනාරට දැනුමකුත් නැහැ ප්‍රශ්න කරන්න. ධම්මික පැනියට රැවටුනා, ගොටට රැවටුනා, රසදිය කරකවලා විදුලිය දෙනවා කිව මිනිහට රැවටුනා, වතුරෙන් වාහන දුවවනවා කිව මිනිහට රැවටුනා, ලගදී නාසා එකෙන් phd හතරක් ගත්තා කිව පොඩි එකාට රැවටුනා. හරි හමන් මනුස්සයෙක් ගිහින් හරස් ප්‍රශ්න අහලා ඕකේ ඇත්ත නැත්ත හොයන්න ඕන. මාමා කියන කෙනාටත් එහෙම ලොකු දැනුමක් නෑ ලමයගෙන් ප්‍රශ්න අහන්න.

    • @movieswar917
      @movieswar917 หลายเดือนก่อน +12

      ඔව් මේකෙ කතා කරපු භාශා ඔක්කොම එක වගේ. අනික තමුන් ගැන දෙයක් කියන්න කිව්වම අනිවාර්‍යෙන්ම නම කියලයි පටන් ගන්නෙ. මොන භාශාවෙන් කිව්වත් නම ඉතින් එකමනෙ. එහෙමනම් මේ ලමය නම කියල නෑ තමුන් ගැන කියද්දි. අනික ජපන් භාශාවෙන් කිව්වෙ කොනිචිවා විතරයි. අනිත් හැම දේම කිව්වෙ එකම වාග් මාලාවකින්. ඒ භාශා අපි නොදන්නව උනාට කරන්නෙ බොරුවක්ද නැද්ද කියන එක තේරුම් ගන්න බැරි නෑනෙ අපිට. අනික කතා කරන්න පුලිවන් භාශා අස්සෙ English නැහැ. ලංකාවෙ ගොඩක් අය නොදන්න භාශා තමයි මෙ ලමය කතා කරන්න තෝර ගන්නෙත්. දැනුම ඇති. සමහර දේවල් කියපු විදියට හිතෙනව අපි මොනවද දන්නෙ කියලත්. ඒත් මේකෙන් දෙයක් තීරනය කරන්න අමාරුයි.

    • @thuminidias2742
      @thuminidias2742 หลายเดือนก่อน +6

      මේවා බොරු කියල දැන දැනම කෝනාර views ගන්න බොරු කරනවා

    • @virajpathirana9791
      @virajpathirana9791 หลายเดือนก่อน +3

      ඔබ කියන දේ හරි. කිසිම දෙයක් විචාරයකින් තොරව පිළිගන්නා බහුතරයක් ඉන්න මේ රටේ මිනිස්සුන්ට ජීවිතකාලයම රැවටී ඉන්න එක සැපයක්.

    • @freecommentor
      @freecommentor หลายเดือนก่อน +4

      Konara needs views only.

  • @shiromalananayakkara9974
    @shiromalananayakkara9974 10 วันที่ผ่านมา

    Super boy❤😊