Apoorwa Ashawari (අපූර්වා ආශාවරි) with Sanidapa - NEO Fun Night - Battaramulla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2024
  • Event Organized by NEO Entertainment (PVT) Ltd.
    © All Copyrights Reserved
    Official Facebook Page - / neoent.lk
    Music - Sanidapa
    Dance - De with Noor
    Videography - Hiruni Video Lunuwila
    #NeoFunNight #battaramulla #sanidapa #ApoorwaAshawari

ความคิดเห็น • 253

  • @user-rk4mg1jj5y
    @user-rk4mg1jj5y 24 วันที่ผ่านมา +12

    Keyboard replacement එක හරියටම හරි චන්දන මාස්ටර් ගෙන් හරියන කෙනාටම ගිය එකට සතුටුයි 💚

  • @user-cw2ux1pj9s
    @user-cw2ux1pj9s หลายเดือนก่อน +24

    එළිමහන් ප්‍රසංග වේදිකාව හැඩ කල අපූරුව❤ඔන්න ඔය විදිහට තමයිDream starවේදිකාවත් ලස්සන කලේ,සිංදු5ම කිව්වා මාරම ලස්සනයි,පට්ට ගතී👌නාදෙන්,ඇරපු අතක් නෑ කාංචනා අනුරාධිගෙ නංගිම තමයි,කවදාහරි ඊටත් එහා යනවා,අපූගෙ ඉදිරි ගමන සුභයි,අතිසාර්ථකයි කියලා කියන්න පුලුවන් ඒපිංවන්ත මූණ බැලුවම,ඒTalentඑක දැක්කම,වැඩි දවසක් යන්න කලින් මුලු රටේම ජනතාවගෙ ආදරය දිනා ගනීවි,ඒVoiceඑක හිත් වලට තදින්ම දැනේවි,ඒ ගීත ආදරයෙන් වැලඳ ගනීවි🌹🌹🌹🌹රත්තරං කෙල්ලට දළදාසමිඳු පිහිටයි!ජය ශ්‍රීමහා බෝ සමිඳුන්ගේ පිහිටයි!තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි....!.

    • @SammaniSurakshana
      @SammaniSurakshana หลายเดือนก่อน

      කාංචනා ගේ හඩ මේ වගේ වෙව් ලන්න්නේ නෑ

    • @user-cw2ux1pj9s
      @user-cw2ux1pj9s 27 วันที่ผ่านมา

      වෙව්ලන්න අපූර්වාට සීතල හැදිලා නැහැ,අනික ඔය විදිහට කෙල්ලට මඩ ගහන්න එපා,ඔයාට මඩ පාර වැදුනු දාට ඒ මඩ හෝද ගන්න මහ සාගරයේ වතුරත් මදි වෙයි ඒ තරම් පව භයානකයි,ආ...මෙන්න මේ ටිකත් හොඳට මතක තියා ගන්න අපූර්වාගෙ ඇඟේ දුවන්නෙ ලේ වලට වැඩිය Fansලාගෙ ආදරය සහ ආශිර්වාදය,ඒ ආදරයෙන්,ආශිර්වාදයෙන් රත්තරං කෙල්ලව හැමදාටම ජීවත් කරවනවා,ආරක්ෂා කරනවා❤❤❤❤මට කියන්න තියෙන්නෙ එච්චරයි.

  • @user-gj3sp4qy2q
    @user-gj3sp4qy2q หลายเดือนก่อน +22

    ඒයාලට ඉන්නව නේහා අපිට ඉන්නවා අපූර්වා❤

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 หลายเดือนก่อน +33

    සනිදප අයේ මෙහෙම බැක් කරනවා දැක්කම මාරම ස්තුටුයි..❤❤

    • @TravelIdea99
      @TravelIdea99 หลายเดือนก่อน

      sanidapa kalayk anthuw thibbada

  • @Tharoonakesh1718
    @Tharoonakesh1718 หลายเดือนก่อน +26

    අපූර්වා..❤

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 หลายเดือนก่อน +16

    ආයෙත් සනිදප ඉහලින්ම වැජබීමට නියමිතයී...ශාන් අයියා.. චූලා අයියාව නියමෙට හදලා ගත්තා.. ආදරෙයී ❤️ සනිදප ❤❤❤

  • @user-ug1id4mk4o
    @user-ug1id4mk4o หลายเดือนก่อน +53

    මේ තමයි මගේ dream star 🥺♥️ කවදාහරි එයාව ඇස් දෙකටම දකින්න ඔනී මට.

    • @Diluksharashmin0000
      @Diluksharashmin0000 หลายเดือนก่อน +3

      මටත් මචං❤️

    • @m.t.k.jcreations429
      @m.t.k.jcreations429 26 วันที่ผ่านมา +3

      මටත් ❤

    • @user-cw2ux1pj9s
      @user-cw2ux1pj9s 26 วันที่ผ่านมา +2

      මටත් එහෙමයි,කවදාහරි අපූර්වා මුණ ගැහුනොත් මූණටම කියනවා මගේ හදවතේ පළවෙනි තැන ඉන්නෙ ඔයා කියලා💗අන්න එදාට මගේ හිතට මාර සැනසීමක් දැනේවි.

    • @PrathibaSarojani-ts4dn
      @PrathibaSarojani-ts4dn 20 วันที่ผ่านมา +1

      මගෙ එකී,කුරැණෑගල අපෙ එකී,හදවතින්ම ප්‍රාරාර්ථනා කරනව ඉදිරියෙන් ඉදිරියටම යන්න.❤
      අපේ Dream Start ඔයා.
      ඔයා දිනල ඉන්නෙ මැණික.

  • @hidebrofilms
    @hidebrofilms หลายเดือนก่อน +14

    ඒ කටහඩට වශී වෙනව 🥺😍❤❤

  • @ravinduprabathofficial1201
    @ravinduprabathofficial1201 หลายเดือนก่อน +18

    මතකයන් ඔබේ ❤ අහපු ලස්සනම බැකින් එකක් 😢

  • @ashanilmini4239
    @ashanilmini4239 หลายเดือนก่อน +9

    ලස්සනයි අපුර්වා ආශාවරි සනිදප බැන්ඩෙක නියමයි❤

  • @amilasrathnayaka197
    @amilasrathnayaka197 หลายเดือนก่อน +17

    සනිධප ආධිපත්‍ය පතුරනවා ළඟදීම අයෙත් 😍😍😍ආදරෙයි සනිධප 😘😘

    • @user-bl5gz8pz1h
      @user-bl5gz8pz1h หลายเดือนก่อน +1

      Adarei adarei sanidapa oyalata hemadamath❤❤❤

  • @KaviduLakshan-ic9yk
    @KaviduLakshan-ic9yk หลายเดือนก่อน +16

    Love you අපූර්වා අක්කේ ආදරෙයී ❤️😘

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 หลายเดือนก่อน +12

    Supper music Sanidapa. And i love it and you voice.❤❤❤

  • @ereshdhanushka4273
    @ereshdhanushka4273 หลายเดือนก่อน +11

    Warenla ikmanata..❤❤❤ sdnidapa..bisanayak one..💥💥💥

  • @user-cd7ss7ez5y
    @user-cd7ss7ez5y หลายเดือนก่อน +5

    ලස්සනයි බුදුසරනින් ඉදිරියටම වාසනාව ලැබේවා

  • @jayanthihera4567
    @jayanthihera4567 หลายเดือนก่อน +12

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @music-ey3tm
    @music-ey3tm หลายเดือนก่อน +9

    Sanidapa backing nam pissuwak "ඉනු කදුලැලි ගලා යනතුරුවත් මට...ඉඩ දෙන්නකෝ ඔබගේ ලගම ඉන්නට "

  • @readingglass1
    @readingglass1 หลายเดือนก่อน +12

    She is the best🎉❤❤❤❤

  • @sasankamalith7873
    @sasankamalith7873 หลายเดือนก่อน +11

    Mathakayan obe famale vois eken mata lassanama vois eka nangi supiri ❤❤❤❤ eda idan asama sinduwa merenakanuth esemai

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 2 วันที่ผ่านมา +1

    So beautiful අපූර්ව god bless you ❤️🙏

  • @dilandananjaya9594
    @dilandananjaya9594 หลายเดือนก่อน +4

    Artist backing perfect ( LEGEND SUNFLOWERS !) wish your al the best ❤ APURWA

  • @chamara5908
    @chamara5908 หลายเดือนก่อน +12

    Voice eka ❤👍

  • @chamindasrilal1976
    @chamindasrilal1976 หลายเดือนก่อน +11

    මරමලස්සනයි මමපුන්සරා 🖤🌹🍎😉

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 หลายเดือนก่อน +39

    Perfect Backing 👍🖤🔥😘

  • @charithdesilva8091
    @charithdesilva8091 หลายเดือนก่อน +12

    Ae katahadanam bawanawak❤❤❤❤❤❤❤❤❤❤

  • @user-jr9pv2pw2b
    @user-jr9pv2pw2b หลายเดือนก่อน +8

    ලස්සනම voice එකක්❤❤❤සුපිරි

  • @nishanthaliyanage9879
    @nishanthaliyanage9879 หลายเดือนก่อน +3

    Super.meyaa thamaa ekaa wenna thibune.jayen jayama wewa .theruwan sarenai

  • @nuwanthikamadushani5715
    @nuwanthikamadushani5715 หลายเดือนก่อน +4

    Best singer😍😍

  • @JagathRohana-vp6wi
    @JagathRohana-vp6wi 19 วันที่ผ่านมา

    ශා නියමයි.අැත්තටම සින්දුවට වැඩිය මට හොදටම හිතට වැදුනේ,සංගිතය සයපු එ් සංගිත කන්ඩායම,විශේෂයෙන්ම කිි,බෝඩ්වාදනයනම් සුපිරි නියමයි,ජයවේවා.

  • @user-cv3of2bn4v
    @user-cv3of2bn4v หลายเดือนก่อน +12

    කීබෝර්ඩ් එක නලවනවා❤

  • @nayomibandara4788
    @nayomibandara4788 วันที่ผ่านมา

    අනේ කවුරැහරි සන්විධායක කෙනෙක් අපුර්වා ගේන්න ආසයි අහන්න එයාගෙ සින්දු

  • @palithaweerasooriya7191
    @palithaweerasooriya7191 หลายเดือนก่อน +4

    ආදරෙයි අපූර්වා

  • @MihiranDadigama
    @MihiranDadigama หลายเดือนก่อน +3

    අපූර්වා මගෙ ක්‍රශ් එක ඔයාගෙ වොයිස් එකටයි ඔයාටයි පිස්සු හැදිලා ඉන්නෙ මැනික 😍😍😍

  • @ssdtv4758
    @ssdtv4758 หลายเดือนก่อน +3

    අපූර්වා හඬ නම් පිස්සුවක්...

  • @PiyalPiryankara
    @PiyalPiryankara 9 วันที่ผ่านมา

    Godak ලස්සනයි apurwa oyage me සිංදු tika හැමදාම balanawa man oyata jaya වේවා ආදරෙයි හැමදාම

  • @amithaekanayake6066
    @amithaekanayake6066 2 วันที่ผ่านมา

    Perfect backing ... lead guitar & keyboard ❤

  • @pradeepng-yi9gw
    @pradeepng-yi9gw 11 วันที่ผ่านมา

    මරු ලස්සනට ගායනා කරනවා....
    මතකයන් ඔබේ ගීතය නම් පිස්සු ❤❤❤❤
    බැකින් පට්ට ❤❤❤

  • @RukshanKesinghe
    @RukshanKesinghe หลายเดือนก่อน +4

    Tnx sanidapa good miucki

  • @user-jr9pv2pw2b
    @user-jr9pv2pw2b หลายเดือนก่อน +4

    පට්ටම voice එකක් නෙ❤❤❤❤

  • @user-zq7xy2iy5n
    @user-zq7xy2iy5n หลายเดือนก่อน +2

    Apurwa....punchi kella....oyage katahanda bawanawak...adarei....idri gamana jayen jaya..❤❤❤❤❤❤❤

  • @gerardruwansilva416
    @gerardruwansilva416 20 วันที่ผ่านมา +1

    Love you too ❣️❣️❣️❣️❣️

  • @dgamage7124
    @dgamage7124 หลายเดือนก่อน +3

    ඒ වොයිස් එක පිස්සුවක් ❤❤❤

  • @asirimadushan5702
    @asirimadushan5702 หลายเดือนก่อน +10

    Asai voice ekata adarei

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 หลายเดือนก่อน +3

    Supiri set eka

  • @kasunsampath2184
    @kasunsampath2184 หลายเดือนก่อน +3

    රිදමි,,,ආදරෙයි,❤

  • @kelumchaminda6607
    @kelumchaminda6607 16 วันที่ผ่านมา

    සනිදප කියන්නෙ
    බීට් බෑන්ඩ් කලාවේ
    මහ ගෙදර ..👉 ශාන් අයියා ලීඩ් ..👉🎸🔥❤❤🔥❤
    ඒවගේ තමයි අපූර්වා සිංදුව ලෙසටම
    කියනවා.🎤🎤🎤❤❤
    ජය වේවා🎤❤ නංගී ආදරෙයි ..❤❤

  • @kaveeshagimhan4162
    @kaveeshagimhan4162 หลายเดือนก่อน +2

    Voice eka nm Supiriyak ❤🎉

  • @GK_tinu
    @GK_tinu หลายเดือนก่อน

    Lovely singing ❤

  • @SKMusicStudio-nz8di
    @SKMusicStudio-nz8di หลายเดือนก่อน +2

    Voice eka niyamai nangi❤ sanidapa backing supiri❤

  • @arunageeth6074
    @arunageeth6074 หลายเดือนก่อน +4

    ❤❤❤ nice baking. Nice siging❤❤❤❤

  • @DilshanDilshan-rc6cs
    @DilshanDilshan-rc6cs หลายเดือนก่อน +2

    ඒකට නම් ආදරෙයි හොදේ🩷🩷🩷🩷🩷🩷🫰😘

  • @kasungeeth1231
    @kasungeeth1231 23 วันที่ผ่านมา

    wow.super songes excellent

  • @JP-fg2vw
    @JP-fg2vw หลายเดือนก่อน +7

    she s the best in dream star ever introduce .....why she lost first place ....cos this is Srilanka

  • @nayomibandara4788
    @nayomibandara4788 วันที่ผ่านมา

    මම දෙවියන්ට කියන්නෙ අපුර්වා හොද සෝ එකකට අනුරාධපුරයේ ගේන්න කියලා ඉක්මනට

  • @MusicContentsl
    @MusicContentsl 28 วันที่ผ่านมา +2

    ශාන් අය්යා දෙනවා සුපිරියට.. 🔥❤️

  • @nuwanekanayake4826
    @nuwanekanayake4826 หลายเดือนก่อน +1

    Feel eka maru👌

  • @user-gj3sp4qy2q
    @user-gj3sp4qy2q หลายเดือนก่อน +2

    ❤❤ fvt voice❤❤

  • @malithherath3821
    @malithherath3821 หลายเดือนก่อน +2

    සනිධප සුපිරි.....❤️👍

  • @miraniwijesekera544
    @miraniwijesekera544 หลายเดือนก่อน +2

    Superbbbb❤❤❤❤❤❤

  • @sandyapriyadarshani6184
    @sandyapriyadarshani6184 หลายเดือนก่อน +2

    Base nam base❤❤❤❤

  • @indrani184
    @indrani184 หลายเดือนก่อน +1

    Apurwa ape number 1dreamstar aderei apurwa duwa❤❤❤❤❤❤❤

  • @ajanthagamage-qd1jp
    @ajanthagamage-qd1jp หลายเดือนก่อน

    Heavenly voice 👌👌👌👌👌👌👌🇬🇧

  • @kavindyakavindya5735
    @kavindyakavindya5735 หลายเดือนก่อน +3

    Apoorwa akki ❤❤❤❤❤

  • @sunathavijitha5094
    @sunathavijitha5094 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගියා........❤❤❤😍😍🙋

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 หลายเดือนก่อน +1

    Exelent

  • @inokadissanayaka7079
    @inokadissanayaka7079 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤❤voice

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 หลายเดือนก่อน +3

    Sigin ලස්සනයි

  • @chutichuti9068
    @chutichuti9068 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤ voice ඒක

  • @udaru2268
    @udaru2268 25 วันที่ผ่านมา +1

    Anjali wageda apurwa attatama Mara lassanay

  • @isuruumayangana5154
    @isuruumayangana5154 หลายเดือนก่อน +3

    What a voice😟❤️

  • @MR.NEERO13
    @MR.NEERO13 หลายเดือนก่อน +1

    නියමයි❤❤

  • @maheshsandaru277
    @maheshsandaru277 หลายเดือนก่อน

    සුපිරියක් ❤❤

  • @mahesheranga9454
    @mahesheranga9454 หลายเดือนก่อน +1

    Superb ❤

  • @ThilinaNadeesha-tu3ud
    @ThilinaNadeesha-tu3ud หลายเดือนก่อน +1

    Voice eka supiriyak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hansinianurada632
    @hansinianurada632 หลายเดือนก่อน +1

    Super ❤

  • @AnuraShantha-es9xu
    @AnuraShantha-es9xu หลายเดือนก่อน

    Supiriiiiiii bakin pattaaaaa sanidapa

  • @user-rc8lq6id3p
    @user-rc8lq6id3p หลายเดือนก่อน +5

    අර ගොබ්බ අංජලී වගේද අපූර්වා❤❤❤ ඒ දවස් වල හිටපු පිස්සො ටික form වෙලා අංජලී පස්සෙ වැටිලා දැන් ඒකිටම බයිනවා😂

  • @Sudeshwijesinghe91
    @Sudeshwijesinghe91 24 วันที่ผ่านมา

    Ftta 👌

  • @janakakumara582
    @janakakumara582 8 วันที่ผ่านมา

    Sanidapa ❤️❤️best ❤️❤️

  • @antonyfernando7231
    @antonyfernando7231 27 วันที่ผ่านมา +1

    Apourwa 👍💕

  • @user-cm4py5eq4t
    @user-cm4py5eq4t 22 วันที่ผ่านมา

    ඉනු කදුලැලි ගලායන්න යන තුරුවත් මට. හොදට ගීතය අහල ආයි කියනකොට කියන්න. මොකද ඔය ගීත අපේ හදවත් මොහොතකට නතර කරපු ඒවා ඒ නිසා අපි ඕව හැම අකුරක් පාසාම රස විදිනව.❤❤❤❤❤❤❤ ලස්සනට කියනව ඔයා

  • @nayomibandara4788
    @nayomibandara4788 วันที่ผ่านมา

    ඔයා රගපාන ගොඩක් ඒවා ලස්සන්‍යි

  • @nalinlushantha9129
    @nalinlushantha9129 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🎉

  • @charikadilusha8879
    @charikadilusha8879 หลายเดือนก่อน +3

    උදාරයි

  • @nattandigefernandosanjeewa142
    @nattandigefernandosanjeewa142 27 วันที่ผ่านมา

    Fatta voice baking 👌💯

  • @chamindapushpakumara1356
    @chamindapushpakumara1356 หลายเดือนก่อน +1

    Supiri❤❤❤❤

  • @akkakumari1311
    @akkakumari1311 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි

  • @niroshakumari5129
    @niroshakumari5129 29 วันที่ผ่านมา +1

    Aththatama Anjalita wada Apoorva godak dakshai

  • @RukshanKesinghe
    @RukshanKesinghe หลายเดือนก่อน +3

    E trm hadak kiygnna bhe chamara aiya godak sathutu wei

  • @DevndaRatnayake
    @DevndaRatnayake หลายเดือนก่อน +1

    Supiri

  • @SachinMihiranga424
    @SachinMihiranga424 หลายเดือนก่อน

    Backing supiri😮❤

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 หลายเดือนก่อน +1

    ලස්සනයි baking eka

  • @user-kj2pi9uf7w
    @user-kj2pi9uf7w หลายเดือนก่อน +1

    අපූර්ව ❤❤❤❤❤❤

  • @nilaranjani8949
    @nilaranjani8949 15 วันที่ผ่านมา

    Apurwa duwa harima lassanai oyata godak adarei

  • @UniqueCreation16
    @UniqueCreation16 19 วันที่ผ่านมา

    Voice 😍

  • @villakandy7108
    @villakandy7108 13 วันที่ผ่านมา

    Shirly Sir ගේ මල් මල් සිනහා Song එකට Backing ❤

  • @nilomiskin1050
    @nilomiskin1050 หลายเดือนก่อน +1

    Well done Apurwa

  • @user-lw1wo5rb1c
    @user-lw1wo5rb1c หลายเดือนก่อน +1

    Wow

  • @kaveeshadilshan6551
    @kaveeshadilshan6551 หลายเดือนก่อน

    Wenasak.ne adaraye mama nubata ❤❤❤

  • @RandunuKumara
    @RandunuKumara 11 วันที่ผ่านมา

    Patta lassanai