ඇයි මිනිස්සු මේ තරම්ම අංජලීට ආදරේ | දෙරණ Dream Star Season 11 සිහින තරුව “අංජලී හේරත්”

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • දෙරණ Dream Star Season 11 කියලා කියන්නෙ පුදුමාකාර තරඟකාරීත්වයක් තිබුණු උණුසුම් තරඟයක්! මෙවර Dream Star හි අවසාන මහා තරඟයේ විශේෂත්වය වුණේ අවසන් තරු ත්‍රිත්වයම තරඟකාරියන් වීමයි! අවසාන සිහින තරු රාත්‍රිය පුවත් මැවූ රාත්‍රියක් බවට පත් වුණා. මේ සියල්ලම පිළිබඳව කතා කරන්න අද අපි සමඟ කතා බහට එකතු වන්නේ ඇයයි!
    ඒ හැමෝගෙම ආදරය දිනාගත් Dream Star Season 11 සිහින තාරකාවිය 'අංජලී හේරත්'.
    --------------------------------------------------------------------------------------------------
    Subscribe us: bit.ly/3b7unza
    Watch more videos: bit.ly/3qyY3fe
    Like us on Facebook: / dharanee.lk
    Follow us via instagram: / dharaneepaper
    Follow us via Tik Tok: www.tiktok.com...
    Dharanee Web: dharanee.lk/
    #Dharanee #ධරණී #anjalee #dreamstarseason11

ความคิดเห็น • 2.3K

  • @nadeenadeesha8655
    @nadeenadeesha8655 ปีที่แล้ว +230

    දුකට අංජලී..
    සතුටට අංජලී..
    පාලුවට අංජලී..
    තනිකමට අංජලී..
    කම්මැලිකමට අංජලී..
    උදේ නැගිට්ට ගමන් අංජලී..
    රෑට නිදා ගන්න යද්දිත් අංජලී...
    පිස්සුවක් ඔයා නම් අංජලී.. ❤️❤️❤️

  • @sithuminirajapakshe
    @sithuminirajapakshe ปีที่แล้ว +320

    ශිහාන් අයියගෙන් පස්සෙ වැඩ්ම දෙනෙක්ගෙ ආදරය ලැබූ සුපිරි තරුව අපේ අoජලි කෙල්ල ❤

  • @udeshiweerasingha8098
    @udeshiweerasingha8098 ปีที่แล้ว +342

    Dream star ඉතිහාසය පුරාවට මේ තරම් ජන ගගක් අංජලී ට තරම් කාටවත් ආදරය කරන්න නැතුව ඇති. මිනිස්සු අඩවන්න තරම්.. ඒබැදීම ඒ හැගීම කියන්න තේරෙන්නෙ නෑ මට ❤

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +50

    මේක නම් අදහගන්න බැරි පුදුමයක්. මේ තරම් ජනතා ආදරයක් ලබපු කෙනෙක් මෑත කාලෙදි නෑ...! ඊටත් වඩා
    අපේ මේ ලංකා සමාජයේ කෙල්ලෙක්, කොල්ලෙක් විදියට ඇඳ පැලඳගෙන කතාබහ කරගෙන හිටියොත් මිනිස්සු බලන්නෙ අමුතු විදියට.. ඇත්තම කතාව කිව්වොත් පිළිගැනීමක් අඩුයි නේද? ඒත් ඒක උඩුයටිකුරු කරලා දැම්මා අංජලී.. මිනිස්සු හැමෝම ආදරෙයි. හඬට විතරක් නෙවෙයි පෙනුමටත්.
    ඇත්තටම ඒක හාස්කමක්.
    ජයෙන් ජයම වේවා නංගි ඔබට

  • @ashokagunasekara2046
    @ashokagunasekara2046 ปีที่แล้ว +40

    අංජලී ඔයාට ලැබිලා තියෙන ලොකුම වටිනාකම තමයි මේ මිනිස්සුන්ගේ ආදරය .මන් දන්න තරමින් ඒක විශ්වයෙන් ලැබුණු තෑග්ගක් .ඔයා ඒක ආරක්ෂා කර ගන්න.ආදරෙයි මැණිකේ ❤️❤️❤️❤️❤️❤️

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +357

    අංජලිව දැක්කත් හිත පිරෙනවා හිනාව නිහතමානි කම භාවනාවක් වගේ මිහිරි කටහඩ❤හදවතට පුදුම විදිහට දැනෙන චරිතයක් ආදරෙයි අංජලි❤ ජේසු පිහිටයි ❤🇱🇰🇮🇹🇮🇹🔥🔥❤️❤️❤️

    • @RenukaAmarasinghe-pq6sw
      @RenukaAmarasinghe-pq6sw ปีที่แล้ว +3

      ආදරෙයි අන්ජු ❤❤❤

    • @sudenipriyadarshani
      @sudenipriyadarshani ปีที่แล้ว

      බධු.සරණයි.මැනික..ආදරේයි.❤❤❤❤🙏🙏

  • @kalpanihapuarachchi529
    @kalpanihapuarachchi529 ปีที่แล้ว +28

    මුලින්ම අන්ජලීව අහම්බෙන් දැක්කෙ ඔබයි රම්‍ය සඳ ගීතයෙන්. මොකද මේ season එකේ මුල ඉඳන් dream star බලන්න time එකක් තිබුණෙ නෑ. ඒත් කාගෙද මේ voice එක කියල බලන්න dream star බලන්න පටන් ගත්තා. මුලින් දකිනකොටම හිතුණා මේ පාර dream star නම් මෙයාම තමයි කියලා. තවත් මොන සතුටක්ද... මගේ අනාවැකිය හරියටම හරි ගියා.. 💓💓💓

  • @diwyanjaleedisanayaka8346
    @diwyanjaleedisanayaka8346 ปีที่แล้ว +12

    අක්කේ මන් නම් ඩ්‍රීම් ස්ටාර් මුල ඉදන් බලපු කෙනෙක් නෙමේ.. 😒 ඔයාව දැක්කේ ඔයාගෙ හඩ ඉස්සෙල්ලාම ඇහුවේ පිටකවරේ group song එකෙන්.. ඊට පස්සේ ගෙදර අයටත් පෙන්නුවා.. 😍 කව්ද මේ කියලා පස්සේ හොය හොය බැලුවා.. ඔයා කියපු songs ඔක්කොම ඇහුවා.. 😊 finl එක බැලුවෙත් අක්කා හින්දා.. card එකක් දාගෙනම අක්කිට vote කරා.. අනේ මන්දා ඇයි කියලා.. අක්කිගේ කටහඬ ට මාරම ආසයි.. ඒ වගේම ඔයා අදින විදිහටත්.. ❤

  • @nilupul190
    @nilupul190 ปีที่แล้ว +42

    අනේ කියන තැනකට වඳින්නම් මැණිකේ මෙතන ඉන්න සමහර ඇන්ටිලා කිව්වට ගවුම් අඳින්නයි කොන්ඩේ වවන්නයි යන්න නම් එපා හොඳේ.ඔය ඉන්න දඟ මල්ලට තමා අපි ආදරේ මහ ගොඩාරියක් ..😊❤❤

    • @achininishara1315
      @achininishara1315 ปีที่แล้ว

      Ow apith kamathi oya widihata akkii....❤❤❤❤❤❤

    • @premaseeliekanayake9432
      @premaseeliekanayake9432 ปีที่แล้ว

      අනේ මම කිරිඅම්මා කෙනෙක් ඒත් මමත් කැමතියි ඔය අන්වජලි ඉන්න විදිහටමයි

    • @premaseeliekanayake9432
      @premaseeliekanayake9432 ปีที่แล้ว

      අනේ නම වැරදුනාට සමාවෙන්න මගේ ඇඟිලි පණ නැතිව ගිහිල්ලා .ඒකයි.....අංජලී ආදරෙයි ඔයාට මම

  • @thiliwickramasinghe8175
    @thiliwickramasinghe8175 ปีที่แล้ว +69

    ඒ අව්‍යාජකම මිනිස්සුන්ගෙ හදවත්වල මේ කෙල්ලව ජීවත් කරවනවා..ආදරෙයි ❤

  • @pabasarathathsarani5146
    @pabasarathathsarani5146 ปีที่แล้ว +286

    මං දැකපු නිහතමානීම තරුව..🌟❤
    භාවනාවක් වගේ කටහඩ....
    කතාකරන ඇස්...
    ආදරේ හිතෙන හිනාව....
    ආදරෙයි අංජු අක්කි...❤
    ඔයාගෙ ඉදිරි වැඩකටයුතු සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.....❤

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj ปีที่แล้ว +49

    මන් දැකපු දෙරණෙන් බිහි උණු නිහතමානී තරුව ඒ හඩ බාවනාවක් ආදරේ මැණික බුදුසරණයි

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 ปีที่แล้ว +39

    පෙර පිනකට බිහිඋනු සිහින තරුවක් ...ඇත්තමයි ශිහාන් මිහිරන්ගට පස්සෙ ආව සිහින තාරකාවිය ඔයා මැණික .ශිහාන් ට එදා ඉදල අද වෙනකම් මිනිස්සු පට්ට ආදරේයි ..ඒ එයාගේ තියෙන උතුම් ගතිගුණ නිසා ..මුල අමතක නොඋනු නිසා .මං දැක්කා ඒ වගේම උතුම් ගතිගුණ තියෙන පුංචි කෙල්ලෙක් ඔයා .කවදාවත් වරදින්නේ නෑ මැණික .හැමදාම සතුටින් ඉන්න ඔය පින්පාට මූන ,ආදරනීය හිනාව,දගකාර කම,....ඇත්තමයි පට්ට ආදරේයි මැණික .. ආදරේයි පැටියෝ බුදු සරනයි ඉදිරි අනාගතයට සුභ පතනවා ඔයාට ..

  • @nimeshasandamali-hy9xg
    @nimeshasandamali-hy9xg ปีที่แล้ว +39

    අංජලී අක්කිගෙ කටහඩ ඇහුන වෙලේ ඉදන් මගෙ ඇස් දෙකට කදුළු ආවා සතුට වැඩිකමට😊 ආදරේට❤ ඇත්තමයි මාරම ආදරයක් දැනෙන්නෙ අක්කෙ ඔයා ගැන ❤😍

  • @manjulasenadeera1707
    @manjulasenadeera1707 ปีที่แล้ว +21

    ගමේ කෙල්ලෝ කොහමත් නිහතමානීයි ❤ ඔනෑම ගීතයක් ඒ විදියටම ගායාන කරනවා ශෂිකා නිසංසලා වගේම සුභ පැතුම් ඉටුවන සුබ අනාගතයක් ❤

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 ปีที่แล้ว +72

    ඔයාගේ ගාම්භීර රැකියාව ඔබේ ලස්සන කටහඩ ලස්සන රුව වගේම නිහතමානී වීම තමයි මම කැමතිම ආදරෙයි පුතේ පරිස්සමින් ඉදිරි ගමනට මගෙන් සුභ පැතුම් ජේසු පිහිටයි

  • @upulichandrasena5524
    @upulichandrasena5524 ปีที่แล้ว +43

    ඔයා නම් පුතේ ශ්‍රී ලාංකිකයන් පිස්සු වට්ටපු අමුතුම brand එකක් . වයස් සීමාවක් නැතුව එකසේ සංගීතයට ඇලුම් කරන්න පුරුදු කරපු dreem star ඉතිහාසයේ ලොකු වෙනසක් කරපු කෙනෙක්. ඔයාට තෙරුවණේ ආශීර්වාදය නිරතුරුව ලැබේවා දුවට. ඔයා අපේ රටට මිල කල නොහැකි මැණිකක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️⭐️⭐️⭐️

  • @DahamiDivyanjalee-v9t
    @DahamiDivyanjalee-v9t ปีที่แล้ว +98

    අංජු අක්කා ඒ රූපේ හරිම පින් පාටයි මාර ම ලස්සනක් තියෙන්නේ...ඒ කටහඬ, ඇදුම,කොන්ඩේ හැමදේම දෙවියෝ දීලා තියෙන්නේ අපිව වශී කර ගන්න විදියට🥺❤️🌎

  • @thissarathnayake267
    @thissarathnayake267 ปีที่แล้ว +2

    දෝනි මම අවසන් තරගයේ මනාප 560 ක් දුන්නා මගේ දරුවෙක් වගේ දැන් සිංදු කියනකොටත් මට නෙතට කදුලු එනවා ඔයාට බාධක තියෙනබව පෙනෙන්නට තියෙනවා සමජ මාධ්‍ය ජාලයෙන් තෝරා බේරා ගෙන කටහඩ පරිස්සම් කරගෙන ඉදිරියට යන්න ජයමවේවා !!!

  • @geethanjaliperera8452
    @geethanjaliperera8452 ปีที่แล้ว +4

    අංජලී ඔයාට ජනතාව ලබා දුන්නෙ කිරුලක් විතරක් නෙවෙයි විශාල වගකීමක්. කලින් seasons වලදී මිනිස්සු sms ගැහැව්වෙ ඒ තරඟකරුවන්ට තියෙන ආසාවට. හැබැයි ඔයාට sms කලේ ආසාවට වගේම විශාල බලාපොරොත්තුත් එක්ක. ඒ ඔයා ලාංකීය ගීත කලාවට විශාල සේවයක් කරයි කියන බලාපොරොත්තුවෙන්. ඒක ඉෂ්ඪ කරයි කියලා සියලු දෙනාම බලාපොරොත්තුවෙන් ඉන්නවා...ඔයාට ජය !!

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po ปีที่แล้ว +18

    මම අදහන බුදු දහමට අනුව ඔයා ගොඩක් පින් කරලා තියෙනවා,ලස්සන හිතට දැනෙන කට හඩක් ලැබ්ලා තියෙනවා,ඒ වගේම ජනතාවගේ ආදරය ලබන්නත් වාසනාවන්ත වෙලා,ඔයත් හරි ලස්සනයි, හුරුබුහුටි,ඉදිරියේදී ලස්සන නිර්මාණවලින් ඉක්මනින් දකින්න බලාපොරොත්තුවෙන් අපි ඉන්නවා,ආදරෙයි ❤❤❤❤❤

  • @dinethi5414
    @dinethi5414 ปีที่แล้ว +71

    අන්ජලීට මෙච්චර ආස මොකද කියල මටවත් හිතාගන්න බෑ ❤️. ඇත්තටම ඒ කටහඩ මායාවක් වගේ. හිත පතුලටම කාවැදෙනවා.එයාගෙ හිනාව, හැසිරීම, කතාව මේ හැමදේම පට්ට ආදරණීයයි 💗ආදරෙයි අන්ජු
    ...බුදුසරණයි අන්ජලී👍

  • @iroshanibodhinagoda7174
    @iroshanibodhinagoda7174 ปีที่แล้ว +20

    සිංදු කියන්නම ඕනි නෑ ඔයා නිකම් කතා කරත් ඇති අහන් ඉන්න ආසයි.අනේ ඇයිද මන්ද මේක නම් මහ පිස්සුවක් වෙලා දැන්.ගායනා නොකරත් කමක්නෑ ඔයාගේ කටහඩ ඇහුනත් ඇති ඒ තරම් ආසයි ඔයාගේ කටහඩට ඒක නම් ඇබ්බැහිවීමක් ❤

  • @mgishangaming5308
    @mgishangaming5308 ปีที่แล้ว +17

    ❤ අපිත් හේරත්ලා
    ඇත්තටම අපිටත් ආඩම්බරයි.
    ඒ හින්දම නෙමේ ඇත්තටම ආදරය හිතෙන කටහඩක්.
    හැමදාම මේවගේම නිරහංකාරව අවංක සිනාවෙන් ඉන්න.
    බුදු සරණයි.සියලු වැඩ කටයුතු කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා.සුභ ප්‍රාර්ථනය කරනවා.ආශිර්වාද කරනවා.

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 ปีที่แล้ว +15

    සතුටුයි පුතේ ඔයා ගැන . මගේ දෝනිගෙ වයසමයි. සුභ පැතුම් හදවතින්ම පැටියෝ හැමදේම ඉතාමත් සාර්ථක වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා . ❤❤❤❤

  • @maleemalee1547
    @maleemalee1547 ปีที่แล้ว +151

    ඇත්ත දැක්කත් හිත පිරෙන තරම්...... පෙර පිනෙන්ම මේ ලෝකෙට ආවේ හිත් නිවන්න වෙන්න ඇති... හැමදාම නිහතමානීව ඉදිරියට යන්න....නංගියෝ❤ ශිහාන්ට පස්සේ හිතට දැනුන එකම තරුව❤

  • @hansaninikeshala7603
    @hansaninikeshala7603 ปีที่แล้ว +105

    අනේ ඇත්තටම මේ තරම් ආදරේ හිතෙන්නෙ ඇයිද කියල තේරෙන්නෑ....ඔයා හරිම වාසනාවන්තයි අක්කී....දවසක ඔයාව ඇත්තටම දකින එක මගේ හීනයක්❤....

    • @dinithidinithi1997
      @dinithidinithi1997 ปีที่แล้ว +2

      Heta enna thambuttegama ta...😂😂..apinam yanawa....manika balanna..❤❤

    • @ukussaukussa3887
      @ukussaukussa3887 ปีที่แล้ว

      අනේ මටත් ❤️❤️

  • @saumyapriyadarashani3885
    @saumyapriyadarashani3885 ปีที่แล้ว +299

    සින්දුව කියනවා වගේමයි, කතා කරන එවා අහගෙන ඉන්නත් ආසයි . සියලු ම වැඩ කටයුතු, සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤ ආදරෙයි

    • @kalyanilokuliyana7248
      @kalyanilokuliyana7248 ปีที่แล้ว +3

      Falan Andreath ehemayi. nihathamaani kamata minissu aadhareyi.mata nam dennama eka wage.

    • @shamalidisanayaka404
      @shamalidisanayaka404 ปีที่แล้ว

      😂😢😊😊😊😊😊🎉😊😊😮😮😮😅😅Anabela you will have

    • @MindyaVihangi
      @MindyaVihangi ปีที่แล้ว +1

      අන්ජලි පුතේ ඔයා අපට සම්පතක්

    • @DilrukshiGamage-b1n
      @DilrukshiGamage-b1n ปีที่แล้ว

      ​@@shamalidisanayaka404xzd... ....n

    • @ivanjalinjayasinghe9935
      @ivanjalinjayasinghe9935 ปีที่แล้ว

      Duwa. Godak adarei❤❤❤❤

  • @charuniudeshika940
    @charuniudeshika940 ปีที่แล้ว +4

    අනේ ඇත්තමයි අංජලී අක්කී කියන්න තේරෙන්නේ නෑ අපි මේ තරම් ඔයාට ආදරේ කරන්නේ ඇයි කියලා..ඔයාගේ ඔය කටහඩට පුලුවන් අපිව නිවන්න..කවදාවත් නැති විදිහට ඔයාගේ ජයග්‍රහණය දැකලා ඇස් වලට කදුලු ආවා..හිතා ගන්න බෑ අක්කෙ ආදරෙයි ඔයාට..💕

  • @KareemaMan-ij4su
    @KareemaMan-ij4su ปีที่แล้ว +20

    අනුරාධපුර කිව්වහම මුළු රටෙම ජනතාව ගේ හිත් ආදරෙන් බක්තියෙන් පිරෙනවා.. අද අන්ජලී කිව්වහමත් ආදරේ කරුණාව ඇර වෙන දෙයක් නැ මිනිස්සුන්ගේ හිත් වල නොච්චියාගම අපිටත් ආඩම්බරයි පුතේ ඔයා ගැන

    • @scksenewirathna7152
      @scksenewirathna7152 ปีที่แล้ว

      කලාවැවේ අපිටත් එහෙමගි..ආදරෙයි අංජලී.

  • @Piumi-m8s
    @Piumi-m8s ปีที่แล้ว +17

    දෙයක් කියන්නං අංජු ..... ආදරෙ හරි පුදුමයි... ඔයා ලස්සන Girl කෙනෙක් , සරල අවංක කොල්ලෙක් ඉක්මනින් ඔයා ලගට එයි... ඔයා එයාව අදුරගන්න... එදාට ගොඩාක් ආදරෙන් ඉන්න එයා එක්ක ❤ හරිම තීරණය ගන්න කලබල වෙන්න එපා... මුලු ලෝකයක් ඔයා දිහා බලන් ඉන්නේ.. සරලවම ඔයා ඔයා වෙන්න..එච්චරයි. ආදරෙයි ❤

  • @santhanimal7675
    @santhanimal7675 ปีที่แล้ว +65

    මේ තරම් කෙල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කලාමයි අන්ජලී අක්කි , ඒක ඔයාගෙ පිනක් , ඇයි කියල තේරෙන්නේ නෑ මට ඔයාව දැනෙන්නෙ මගේම අක්කි වගේ 😢 ආදරෙයි හැමදාමත් ❤❤❤ ඉදිරි අනාගතේ සාර්තකම වෙන්න ඕනි 🎉🎉🎉🎉❤❤❤

    • @dulipddu5929
      @dulipddu5929 ปีที่แล้ว +1

      මටත් මෙයාට ගොඩක් අාදරෙයි.
      මමත් කෙල්ලෙක්.

  • @dammikas1657
    @dammikas1657 ปีที่แล้ว +39

    අංජලී දුව ඔයාට තියෙන ආදරේ තරම කියන්න මට වචන නෑ.අවසන් තරගයට දවස් පහකට විතර කලින් අහම්බෙන් ලස්සන කටහඩක් ඇහුණා.එදා රෑ 2.00ත් පහුවෙනකන් දුවගේ සිංදු ඇහුවා .පහුවදා ඉදලා ගෙදර වැඩකලේ ඔයාගෙ සිංදු අහමින්.අවසන් තරගය විතරයි මම බැලුවේ .ඒත් සිංදු ඇහුවෙ නෑ.පටන් ගත්ත වෙලාවෙ ඉදලා මැසේජ් සීයකට වැඩියෙන් යැවුවා .මට ඕනැ වුනේ ඔයාව දිනවන්න විතරයි දුව .ආදරෙයි දුව ඔයාට ,කටහඩට....වගේම...ඔයාගෙ ජීවිතේටම.දළදා සමිදු පිහිටයි .තෙරුවන් සරනයි .සියලු දෙවි රැකවරණයි ❤️❤️❤❤🌹❤️❤️❤️❤️❤
    .

  • @jayasiliperera
    @jayasiliperera ปีที่แล้ว +3

    අංජලී දියනිය ඔබ වෙනුවෙන් මේ ,අවු: 72 ක් වයසැති තාත්තා, දුව පලමු තැනට ගන්ට මාර සටනක් කලා, මම දිනූම්, අපිට දැන් අවශ්‍ය ඔයා කොන්ඩෙ දිගට වවලා ලස්සන ගෑණු ළමයෙක් වගේ දකින්නයි,.

  • @shaminidesappriya9882
    @shaminidesappriya9882 ปีที่แล้ว +16

    ඔයා නම් පිස්සුවක් තමා..ආදරෙයි මැනික ..බුදුසරණයි ඔයාට..ඔයාගෙ සිංදු කොච්චර ඇහුවත් එපා නම් වෙන්නේ නැ..🥰🥰🥰

  • @Piumi-m8s
    @Piumi-m8s ปีที่แล้ว +919

    ඇයි මෙච්චර ආදරෙ කියලා අපිට තේරෙන්නෙත් නෑ අංජු . පට්ටම ආදරෙයි ❤

  • @Hashisew-t3t
    @Hashisew-t3t ปีที่แล้ว +33

    මන් Dream Star බලන කෙනෙක් නෙවෙයි ඒත් අන්ජු නිසා වෝට් කරා ෆයිනල් බැලුවා ❤ Congratulations Anjuuu ❤

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 ปีที่แล้ว +213

    මේක බලන මටත් ඇඩෙනවා මම මහව දැන් කූවෙටි සතුටට දුකට කදුලු ගලනවා බුදු සරණයි ඔයාට දුව

    • @niroshaniudeshika4669
      @niroshaniudeshika4669 ปีที่แล้ว +1

      Adarei anju manika oyata thabuththegamata enakota api enawa anju adareyi

    • @shakidasu2420
      @shakidasu2420 ปีที่แล้ว

      ​@@niroshaniudeshika4669it

    • @geethageetha6327
      @geethageetha6327 ปีที่แล้ว

      Anjali duwa.ape rajarata.manika.bs dp doni..ediri gamabata suba pathanawa ❤❤ doni

  • @tharunilakshi292
    @tharunilakshi292 ปีที่แล้ว +17

    ඒ කටහඩ ඒ හැසිරීම... වෙනස්ම කෙල්ලෙක්......ශෝයි,,,,❤️😘

  • @nilminikumari1179
    @nilminikumari1179 ปีที่แล้ว +11

    අංජලී ඇත්තටම ඔයාට මාරම ආදරෙයි..❤❤❤ඔයාගෙ කටහඬ,රූපය, නිහතමානීකම මේ හිත් පුදුම විදියට ඇඳ බැඳගෙන තියෙනවා ❤❤❤

  • @sanjeewanibandara7340
    @sanjeewanibandara7340 ปีที่แล้ว +54

    ලංකාවේ ඔක්කොම සින්දු ඔයාගේ හඬින් අහන්න තමයි කැමති. ඇත්තටම.. ගැහැණු,.පිරිමි ගීත කියලා වෙනසක් නැහැ.. ඒක වෙනම රහක් ආස ඔයා කොහොම කියයි ද බලන්න.. ආදරෙයි..❤❤

  • @ranasingha6782
    @ranasingha6782 ปีที่แล้ว +23

    එක දෙයයි කියන්නේ පුතේ.... මුළු ලෝකයක් බලන් හිටියා දෙරණේ තරුව ඔයා කියලා ඉතින් ඒ වෙනකම්, අදත්, හෙටත් මේ නිහතමානී කම තියාගෙන හොද ගමනක් යන්න ..ලංකාවේ හදවතේ ගායිකාව වෙන්න ❤❤❤❤හැමෝම දුන්නු මේ ආදරේ ආඩම්බරයෙන් රැක ගන්න ❤❤❤ ජයවේවා පුතේ ...තෙරුවන් සරණයි

  • @gsumana3604
    @gsumana3604 ปีที่แล้ว +211

    අනේ පුතේ ඔයා අපේ රටට ඔයා සාපයක් නෙවෙයි ඔයා වාසනාවන්ත දරුවෙක් පුතේ තෙරුවන් සරනින් ඉදිරියටම යන්න ඕනෑ ❤❤🎉

    • @lalaniasuntha
      @lalaniasuntha ปีที่แล้ว

      Anjali oya arteta Chad manikkayak mama 24 I pray oya samagay

    • @lalaniasuntha
      @lalaniasuntha ปีที่แล้ว

      Mata 65 mamath aafarey aadarey adarey

    • @lalaniasuntha
      @lalaniasuntha ปีที่แล้ว

      Anjaliee anjalieeanjalieee sudu manika

    • @PGNawarathna-q1l
      @PGNawarathna-q1l ปีที่แล้ว

      Issaraha harilu dan passalu tiyenne

    • @Dhanu_ka
      @Dhanu_ka ปีที่แล้ว

      ​@@lalaniasunthawasanawathiye obata suba pathum.

  • @Supun-w6x
    @Supun-w6x ปีที่แล้ว +1

    හිමාෂ,M.G.ධනුෂ්කගෙන් පස්සේ අංජලි කියන්නේ ඇත්තටම අපේ පිස්සුවක් අපේ පණ.ආදරේයි හැමදාමත්.තරහාකාරයොත් එමටම ඇති පරෙස්සමෙන් ඉන්ඩ,පරෙස්සමෙන් කන්ඩ බොන්ඩ(වතුර) ඔයාගේ ලස්සන කටහඬ නැතිකරයි.අවශ්‍යම තැනට විතරක් නිහතමානී වෙන්ඩ අංජලියෝ.ඔයාට දළදා සමිදු පිහිටයි.බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SwarnaRamanayake
    @SwarnaRamanayake ปีที่แล้ว +2

    මේ වීඩියෝව හරි ම ලස්සනයි. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ. ඔයාගේ අදහස් හරිම ආකර්ෂණීයයි. ආදරණීය දියණියනි, මෙහි. ගායනා කරන ගීතය ඉතා ම මනරම්, හදවත ට දැනෙන ගායනයක්. මමත් දැනට තරමක් අසනීපයෙන් ඉන්නේ. පුතේ ඔයාගේ වීඩියෝ බලලා, ඔයාගේ ගීත අහලා, මමත් සැනසෙනවා, හරිම සුවයක් දැනෙනවා. ඉතින් ඔයාට ගොඩාක් පිං...
    ආදරණීය දිරිය දියණියනි,
    ඔයාගේ ඉදිරි කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!
    තෙරුවන් සරණයි!

  • @DanagjanaHemamali
    @DanagjanaHemamali ปีที่แล้ว +43

    හරිම අවන්කයි. කතා කරනවා බලන් ඉන්න ආසයි. ඔයාට vote කරන්න ලැබුන එක ගැන හරිම සතුටුයි ❤❤

  • @samidilhani2208
    @samidilhani2208 ปีที่แล้ว +21

    අක්කෙ ඔයා ඇත්තටම හොද කෙනෙක් කියල හදවතටම දැනෙනව.ඔයාගෙ සියලු ම බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම සුභ පතනව අක්කෙ.ඔයාට ගොඩාක් ආදරෙයි

  • @fathimasihana614
    @fathimasihana614 ปีที่แล้ว +52

    දෙවියන්ගේම පිහිටයි දුවේ.ඔය නිරහංකාර හිනාව නිහතමානීකම එක්ක ඉදිරියටම යන්න.සුභ පතනවා හැමදාමත්.

  • @shawindimihirani-qu1ml
    @shawindimihirani-qu1ml ปีที่แล้ว +2

    අනේ ඔයානම් , ඔය හිනාවට අපි වශී වෙනවා .ඔයානම් දෙවියෝ නිදහසේ මවපු කෙනෙක් . ඔයාගේ ගති ගුණ ඔයාගේ කිරුලට වඩා උසයි . ඉක්මනටම නැති වෙලා , හොයන්න නැති වෙන්නේ නැතුව අපි එක්ක ඉන්න .❤❤

  • @sleasytecwithkusal4741
    @sleasytecwithkusal4741 ปีที่แล้ว +1

    Anju akke ඔයා නම් පිස්සුවක්
    ඒ වගේම ඔයාගේ කටහඬ භාවනාවක්
    ඔයා කරන job එකට මම ගොඩක් කැමතියි
    ඔයා 6දී කැමතිම ගායිකාව නන්දා මාලිනී උනාට මම 7 වසරේදී කැමති anjalee herathmay
    ආදරෙයි මැණික ගොඩක්

  • @dope4534
    @dope4534 ปีที่แล้ว +12

    අංජු ඔයා ගවුම් අදින්න එපා ඔයාට ඔහොම ලස්සනයි අමුතු look එකක් තියෙනවා අනික් අයට ඕන විදිහට ඔයා වෙනස් වෙන්න ඕනෙ නෑ.... ඔයාගේ හිත සතුටු හිතෙන විදයට ජීවත් වෙන්න ඔයා හරිම lucky හිත නිදහස් සතුටින් ජීවත් වෙන්න ළමයෝ අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා ඔයා කොහොම හිටියත් ආදරෙයි....❤❤😊

  • @NirupaVaz
    @NirupaVaz ปีที่แล้ว +26

    පැය ගානක් උනත් ඔයා කතා කරනවා අහන් ඉන්න පුළුවන් සුදු මැණිකේ. Ardarei ♥️ පැලෙන්න...... ඔයා පොලවේ පයගහල ඉන්න කෙනෙක් අනිවා ජීවිතේ dinanawamai 👏👏👏👏👏..... ♥️♥️♥️

  • @Tharindumilanka
    @Tharindumilanka ปีที่แล้ว +41

    ඇත්තටම මෙච්චර ඔයාට ලංකාවේ මිනිස්සු කැමති ඔයාගේ අවංක කම කියල මට හිතෙනවා❤

  • @DulakshiChathurika-oy8pn
    @DulakshiChathurika-oy8pn ปีที่แล้ว +3

    කවුද බං සාපයක් කියන්නේ...මේ පෙර වාසනාවකට පහළ වුන රත්තරං පැංචියෙක්.ආදරෙයි අංජු.❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @MadusihikaWejasinha-gc2pv
    @MadusihikaWejasinha-gc2pv ปีที่แล้ว +3

    Anju ඔයා program එකකට එනකල් නොඉවසිල්ලෙන් හිටියේ

  • @sharonchristina404
    @sharonchristina404 ปีที่แล้ว +13

    Dream star කවදාවත් tv එකේ නොබලපු හැමදාම u tube එකේ අංජුව බලපූ මම...ආදරෙයි ඇත්තමයි..♥️♥️♥️

  • @latawickrama1232
    @latawickrama1232 ปีที่แล้ว +134

    අපේ රටේ නිරහංකාර චරිතය අංජලි❤❤❤ සුදුස්සාට සුදුසු තැන ලැබුනා❤ජේසු පිහිටයි මැනික♥️♥️🇮🇹🇮🇹🇱🇰🇱🇰🇱🇰

  • @dinithikushalya2993
    @dinithikushalya2993 ปีที่แล้ว +83

    ඔයාගේ වීඩියෝ එකක් දැක්කම එන සතුට කියා ගන්න බෑ...මොන සින්දුව කිව්වත් ඒක මාරම විදියට හදවතට දැනෙනවා..මේ ආදරේ ඇත්තටම ඔයා කිව්වා වගේ ඔයාගේ ලොකු පිනක්..ඒ වගේම අපිව මෙච්චර සතුටු කරනවට ඔයාට ගොඩක් පිං...❤❤❤

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว +1

    අංජලී පුතේ ඔයාට මෙහේ ඉන්න ඔක්කොම ආදරෙයි.අර රාමට,සීතට,දලයි ලාමට කියපු සින්දුවේ කිසිම තේරුම ක් නැති ඵකක් නේද?ඵ්කෙ තේරුම පුතා දන්නවනම් අනේ අපිට කියාදෙන්න. ඉදිරි ගමන වාසනාවන්ත සුබ ගමනක් වේවා පතන්තන්නේ ආදර ග්ලැඩිස් ආත්තම්මා ඔස්ට්‍රේලියාව.

  • @LakminiDassanayake
    @LakminiDassanayake ปีที่แล้ว +7

    මොකක්දෝ මන්දා මිනිස්සුන්ගෙ හදවත් ආකර්ෂණය කරන බලයක් ඔයා ළග තියනවා .හරියටම කියනවා නම් ඔයා කියනවා වගෙ ඔයා කරපු ලොකු පිනක්......❤❤❤❤

  • @kumuduperera8351
    @kumuduperera8351 ปีที่แล้ว +18

    ජයවේවා දුවේ.මාත් ඔයාට පෝස්ට් දැම්මා .මොකක්ද ද්න්නේනෑ ඔයාට අපේ දූලගෙයි මගෙයි හිත ගියා. පෙර හුරුපුරුද්දක් වෙන්න ඇති.තෙරුවන් සරනණයි .❤❤❤

  • @ijayaweera9719
    @ijayaweera9719 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා නොවන ලස්සන හඩක්..කියා ගන්න බැරි තරම් ආදරයක් හිතෙන චරිනයක්..මැණිකක් මෙන් අපට වටින පැංචියේ ඔයාගේ ඉදිරි සිහිනත් එලෙසින්ම ඉටුවන්නට පැතුම් ගෙනෙනවා..තෙරුවන් සරණයි මැණිකට.

  • @ireshapathiray1562
    @ireshapathiray1562 ปีที่แล้ว +41

    පුතේ ඔයාගේ නිහතමානී කම ඔයාගේ නිරහංකාර බවට මේ විශ්වයේ ම ආශිර්වාද ය ඔයාව රකිනවා.බුදු සරණයි.

  • @thisarianuththara7905
    @thisarianuththara7905 ปีที่แล้ว +3

    මගෙ පිස්සුව අංජු..ඔයාගේ ජීවිතේ ලස්සන ම වෙනවා ඔය නිහතමානී කම හැමදාමත් තියාගන්න..ආදරේයි...බුදුසරණයි ..වැඩසටහන කරපු ඔයත් ගොඩක් ලස්සනයි ..ඔයාටත් ආදරේයි..❤️❤️

  • @delinfernando2932
    @delinfernando2932 ปีที่แล้ว +3

    අංජලී හරිම ආදරනීය චරිතයක්. වෙන රුයැලිටි ශොස් වලදි මායි මගෙ හස්බන්ඩ්ගෙයි කැමති ගායිකාව හෝ ගායකයා වෙනස්. මේ පාර මුල්ම වතාවට අපි දෙන්න එක් කෙනෙක්ගෙ කටහඬට ආදරේ කරපු ❤

  • @himanshidilmi2528
    @himanshidilmi2528 ปีที่แล้ว +173

    අංජලී ඔයා නම් පිස්සුවක් ❤😩😇 ඒ කතාව,ඒ හිනාව, ඒ ගායනය , ඒ නිහතමානීකම , ඒ පෙනුම....

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤ආදරෙයි අන්ජලී

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +5

    අංජලී ගොඩාක් බුද්ධිමත් එයාල තුන්දෙනා තමයි දන්නෙ එයාලගෙ සමගිය එකමතුකම විදූෂා ගැන මෙවනි විග්‍රහයක් කරපු එක ගැන හරිම සතුටුයි නරක කමේන්ට් දාපු අය අනිවාර්යෙන් මේක දකින්න ඕනෙ ගොඩාක ස්තූතියි අංජලී ඔබට සුභ අනාගතයක් වේවා ❤❤❤❤❤❤

  • @JananiGaya
    @JananiGaya ปีที่แล้ว +19

    අව්‍යාජත්වයෙ හිනිපෙත්ත,නිරහංකාරකමේ අග රැජිණ ,සරල බවේ ලබැඳිනිය අදරෙයි නංගියේ love you so much.......මම හනී ,මගේ දුවලා දෙන්නා ටිනූ ටිනී හබිය ලහී අපි හැමෝටම ඔයා අපේ පව්ලේ කෙනෙක්වගේ

  • @chandaniperera6188
    @chandaniperera6188 ปีที่แล้ว +2

    ඔව් අන්ජලී ඔයා හරිම ආදරනීය කෙනෙක් .....
    හදවතින්ම කතාකරන
    ආදරවන්ත දුවක්....
    ඉදිරියට තව ගොඩක් හොද දේවල් කරන්න
    වාසනාව ලැබේවා ❤❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +5

    හොඳ ඉන්ටවිව් එකක් දරුවො.දෙන්නටම ගොඩක් ස්තූුතියි ❤

  • @nethudamayanthi2469
    @nethudamayanthi2469 ปีที่แล้ว +75

    ඔයාට මාර ආදරෙයි ආදරෙයි මාර කැමැත්තක් තියෙන්නේ ඒක කියලා නිමකරන්න බැහැ .ඔයාගේ ගායනය හරිම ලස්සනයි වාසිවෙන කටහඬක් ඔබට ජයෙන් ජය නංගි❤❤❤❤

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 ปีที่แล้ว

      🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️👑👑👑👑👑👑👑👑👑👌👌👌👌👌👌👌👌

  • @isankarasangani2492
    @isankarasangani2492 ปีที่แล้ว +11

    Mage පුතාට ඇවිදින්න බැහැ. එයත් කිවේ ඹයා තමයි දිනන්නෙ කියලා .එයා කිවා වගේම හරි ගියා.ඒ ගැන මටත් හරි සතුටුයි. මගේ පුතා තමයි පන

  • @tamararathnayake9427
    @tamararathnayake9427 ปีที่แล้ว +18

    අනේ මන්දා දුවේ මම මේ වැඩ සටහන කී සැරයක් බැලුවද, වෙන අයගෙ සිංදු අහන්නෙම නෑ ඔයාට ගොඩාක් ආදරෙයි දුවේ ❤

  • @sriyaniwijerathna-g7i
    @sriyaniwijerathna-g7i 8 หลายเดือนก่อน +2

    අනෙ මටනම් පරන සින්දු ඇහෙනකොටත් අප්පිරියයි.එත් ඒව මැණිකගෙ කටහඩින් අහද්දි මාරම සතුටක් තියෙන්නෙ.මගෙ කෙනෙක් සින්දු කියන්නවා වගේ . ඔයාට ගොඩාක් පින් . මේ ලොකෙට ඇවිල්ලා අපි වෙනුවෙන් සින්දු කියනවට .තව ඔයා ගැන හිතෙන දේවල් ගොඩායි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 ปีที่แล้ว +14

    අංජලී ඔයාව දැක්කහම පුදුම ආදරයක් දැනෙනවා දුවේ, ඇත්තටම ඇයි කියල කියන්න තේරෙන්නේ නැති තරමි. ආනාගතයට සුභ පැතුම් ❤❤🎉🎉🎉

  • @sanithudhinsara603
    @sanithudhinsara603 ปีที่แล้ว +24

    තමන්ව තේරුම් ගත්ත කෙනෙක් තෝරා ගන්න.බාධා නොකරන.ජීවිතේම සතුටින් ඉන්න පුලුවන් එතකොට.❤❤❤

  • @rasimadu1638
    @rasimadu1638 ปีที่แล้ว +25

    කොචිචර බාදා මැදද ඔයා මෙි ගමන ආවෙි නංගා. හරි ආදරෙයි අපි. දුක් කමි කටලු, නින්දා,අපහස මැද ජය ගන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා.❤❤❤❤

  • @sachininiwarthana4563
    @sachininiwarthana4563 ปีที่แล้ว +118

    සියලු ප්‍රාර්ථනා ඉටුවෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනා ඔයාට හැමදාම.කලා ලෝකේ නොමැකෙන දිගු ගමනක් යන්න නංගී,ආදරෙයි❤

  • @sv6818
    @sv6818 ปีที่แล้ว +4

    අන්ජලී විතරක්ම දැන් social media වල හොයන්න පටන් අරන් මම 🥺

  • @chandimapriyadarsaniamarasinha
    @chandimapriyadarsaniamarasinha ปีที่แล้ว +190

    පොළොන්නරුවටත් එන්නකෝ ඔයාගේ කට හඩනම් පිස්සුවක් තාත්තා ගැනත් සිංදු වක් කියන්නකෝ ආදරෙයි නංගි 🎉🎉🎉🎉බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

    • @chathuweerasinghe5935
      @chathuweerasinghe5935 ปีที่แล้ว

      Ane ow polonnaruwt ennako....♥️

    • @sakunthlavirajini5144
      @sakunthlavirajini5144 ปีที่แล้ว

      Anee ou annakooo

    • @maleemalee1547
      @maleemalee1547 ปีที่แล้ว

      Ow api balan innawo❤

    • @shyamalipriyangika5553
      @shyamalipriyangika5553 ปีที่แล้ว

      Mage hithe mawwa mama ashawen hitiya lassanama charithayak thamai oya. A... wagema oya athisainma daksama daksai .a wagema oyage rakiyawath oyatama galpenawa.oya deviyan maw biutyful qween kenek...

    • @ishanimadumali2464
      @ishanimadumali2464 ปีที่แล้ว

      Ou ane ennako.......😊

  • @lokugamagekanthi1518
    @lokugamagekanthi1518 ปีที่แล้ว +26

    අංජලි දුව Grand finale එකට නන්දා මාලනි මහත්මියගේ සිංදුවක් කිව්වොත් හොදයි කියලා මට හිතුනා ඉතින් එදා එ සින්දුව ඇහෙද්දි මම විශ්ව යට ස්තුති කලා

  • @achinthagayani2175
    @achinthagayani2175 ปีที่แล้ว +2

    අන්ජලී ඔයා මැණිකක්. ඔයාගේ ඔය වෙනස හැමදාමත් තියාගන්න. ඔයා හරිම නිහතමානී කෙනෙක්. ඔයාගේ කටහඩ හරිම මිහිරියි. ඔයාගේ සින්දු සියදහස් වතාවක් අහන්න පුළුවන්. ඔයාට ජයෙන් ජය නංගි ❤❤🙏🙏

  • @dhahamiarana2187
    @dhahamiarana2187 ปีที่แล้ว +1

    ඔයාගේ හිනාව ඔයාගේ ඔය කටහඩින් ඔය සින්දු අහන්න හරිම ආසයි ඔයාහරි නිහතමානීව කතා කරනව ඔයා දගකාරකම ගොඩක් ආසයි ❤❤❤❤❤

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +60

    ඉක්මනට අක්කාගෙම සිංදු ටිකක් ගේන්න එතකොට මේ ජනප්‍රියත්වය දිගටම තියා ගන්න පුලුවන්. අක්කාගේ voice එකට set වෙන්නේ හැගීමබර සිංදු ❤️

  • @GayaniSewwandi-j4u
    @GayaniSewwandi-j4u ปีที่แล้ว +20

    හිනාව දැක්කත් ඇති මැනික හිත ම පිරෙනවා.දන්නෑ ඇයි මෙච්චර ඔයාට ආදරේ කියලා.කියන හැම වචනයක් ගානෙ ම තියෙන්නෙ අවංක කමම විතරයි අංජු පන.ඔයාට වරදින්නෑ නංගි කවදාවත්ම.බුදුසරණයි මැනික් කැටේ😘😘😘❤️🌹😘😘😘

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +23

    අනේ දුවේ ඔයා කතා කරන වෙලාවෙත් නිකම්ම ඇඬෙනවා පුදුම තරමි ආදරයක් දැනෙන්නේ ඔයාගේ ඔය නිරහංකාර හොද ගතිපැවතුම් හැමදාම තියාගෙන ලස්සන ජීවිතයක් ගතකරන්න විශ්ව ශක්තියේ බලය නොවඩුවම ලැබේවා ආදරෙයි මැනික ❤❤

  • @KankanamgeKanthi
    @KankanamgeKanthi ปีที่แล้ว +2

    මාර විදියට ආදරෙයි අක්කේ මගේ හිනෙත් ඔයා වගේ වෙන්න ඔයාට මාර ආදරෙයි ඔයා ගාව කොල්ලෙක් ලගවත් නැති හිතට මරෙට දැනෙන ගැම්මක් තියනවා ❤ බුදු සරනයි ඔයාට අන්ජු මනික❤

  • @MedhaniShachika
    @MedhaniShachika ปีที่แล้ว +1

    ඇත්තම කිව්වොත් අන්ජු අක්කි අදරේ ඇයි කියල අපිට හිතාගන්න බෑ ඒවුනට මම අන්ජු මනිකට ගොඩාක් අදරෙයි❤❤❤❤❤

  • @santhanimal7675
    @santhanimal7675 ปีที่แล้ว +22

    අන්ජු ඉන්න වැඩසටහන් බලන්න බෑ කොතනකදි හරි ඇඩෙනව , ඒ තරම් ඔයා හිත නිවන බාවනාවක් වෙලා

  • @bingunitharaka3157
    @bingunitharaka3157 ปีที่แล้ว +56

    ඔයාගේ කට හඩ විතරක් නෙමයි, දැකත් අපේ හිත පිරෙනවා අන්ජලී.. අනේ මන්ද ඒ ඇයි කියලා.. ඔයාගේ පින තමා අන්ජලී..
    ❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘😘

  • @prasadperera5148
    @prasadperera5148 ปีที่แล้ว +43

    ආදරෙයි හදවතින්ම දවසට කී පාරක් බලනවද ඔය මූණ සිංදුවක් අහනවාමයි පුදුම බැදීමක් ඒක දරුවො ඔයාගෙ සසරෙ පිනක් හොදින් අනාගතයම ගතකරන්න බුදුසරණයි

  • @pushpaghanarathna4409
    @pushpaghanarathna4409 ปีที่แล้ว +2

    නංගි මාත් තබුත්තේගම ඔයාගේ කටහඩ අහනකොට මටත් ඇඩෙනවා.ඔයාට ගොඩක් ආදරෙයි මැණික ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️❤️❤️❤️🌹🌹

  • @bhagyaweerasooriya4222
    @bhagyaweerasooriya4222 ปีที่แล้ว +1

    නිහතමානී ව ඉන්න සුදු මැනික හැමදාම .එච්චරයි අපි ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. මගෙම කෙනෙක්ට වගෙ ඔයාට ගොඩක් ආදරෙයි නංගී . ඔයාගෙ රූපයට හඩට පිස්සු වැටිලා මැනික. ඉතින් ජයම වේවා

  • @Saara440
    @Saara440 ปีที่แล้ว +8

    මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් ස්කිප් නොකර ෆුල් වීඩියෝ එකම බලපු පළවෙනි වතාව අක්කියෝ මේ.ආදරෙයි අංජු අක්කියෝ......❤🎉ඔයාගෙ ඉදිරි අනාගතේට හදවතින්ම සුභ පතනවා🌹

  • @amalivithanage1797
    @amalivithanage1797 ปีที่แล้ว +55

    අයියෝ අංජලීගෙ කතාව අහගෙන ඉන්නකොට වෙනමම ලෝකෙකට අරන් යනවා මරු මාරම කෙල්ලෙක් සුපිරි ඔයි විදියටම හැමදාම ඉන්න අනෙ මෙන්න වැන්දා වෙනස් වෙන්නෙපා 🙏🙏🙏🙏❤❤❤❤❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +7

    හැබැයි අන්ජලීට 3 ආවත් ඔය
    සතුටම තමා.
    විදූෂගේ අම්ම ගැන හිතිලා ආව බය එයාට වෙන්න ඇත්තේ, ලෝකෙවත් නැතිව ඇති මේවගේ කෙනෙක් කියලා අම්මා කිව්වනේ.
    ඒ දුව හරි අහිංසකයි.
    ඔක්කොටම අපි ❤❤❤

  • @GangaJayangani-yg5gu
    @GangaJayangani-yg5gu ปีที่แล้ว +3

    මා මේ තරම් ඇබ්බැහි වූ පළමු ගායිකාව ඹබයි ආදරණීය අංජලී ❤❤❤❤❤

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +4

    දුව අන්ජලි ඔයා ඡන්දෙකට ආවනම් ඔයා මාරම මාර එඩිතර දුවක් ❤මහ සෙනග ගගක් කොහෙන්ද හොයා ගත්තේ හරිම ආඩම්බරයි ❤❤❤👍ජයවේවා අපි හපුතලේන් ගොඩක් ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉදිරියට යන්න බුදු සරණයි ❤❤❤

  • @nilupul190
    @nilupul190 ปีที่แล้ว +80

    ඔව් මැණික .ඔයාගේ හඬ අපිව වෙනමම ලෝකෙකට ගෙනියනවා. මුලින්ම ඔය හඬ ඇහුනම ඇඟේ හිරිගඩු පිපුනා . ඒ තරම් ඔයාගේ හඬ දැනෙනවා. දන්නෙම නැතුව කඳුලු එනවා. අපෙ හිත ලඟින් හැමදාමත් ඔයා ඉන්න ඕනේ.අපි මැරෙනකල්ම ..❤❤

  • @erandidananjanee1248
    @erandidananjanee1248 ปีที่แล้ว +27

    අපි ඔයාට ගොඩාක් ගොඩාක් ආදරෙයි වගේ ම ඔයත් අපිට ගොඩාක් ගොඩාක් ආදරෙයි නංගී ....ඔයා ඔහොම හිනාවෙලා ඉන්න හැමදාම සතුටින් ආදරෙයි මැණිකේ