ඇකඩමියේ හොල්මන් වලට අපි බය වුනා | Apoorwa, Anjalee & Vidusha | Dream Star Finalists | Music Pickle

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2023
  • Derana Dream Star Sesaon 11 තරඟාවලියයේ final එකට තියෙන්නෙ තව දවස් කිහිපයක් නිසා, අපි මේ සතියේ Music pickle program එකත් එක්ක එකතු කරගත්තේ dream star program එකේ අවසාන තරු 3යි. ඒ අංජලි හේරත් , විදුෂා රාජගුරු , අපූර්වා අශාවරි. මේ සැරේ අවසාන 3 දෙනාම, girlsලා 3 දෙනෙක් වීමත් තවත් එක් විශේෂත්වයක්. මේ දිනවල dream star අවසන් තරගයට Academy එකේ පුහුණුවීම් කරන අතරතුරදී තමා music pickle සමගින් එකතු වුනේ, ඉතිං එයලට ආදරය කරන ඔයාල වෙනුවෙන් ලස්සන සිංදු ටිකකුත් කියන්න අමතක කරේ නෑ, හරිම විනෝදයෙන් ගත වුණ මේ program එක බලන්න එකතු වෙන්න music pickle සමඟින්...
    Executive Supervision : Samith Roshan
    Producer : Supun Sudaraka
    Assistant Producer : Dilmika Aththanayake | Shani Abyarathna
    Director of Photography : Dammika Dissanayake
    Camera Operators : Akila Heshan
    Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
    Post Production Supervision : Dasun Prabhashwara
    Editor | Colorist : Saduni Malshani
    Guitarist : Jalesha Undugodage
    Special Thanks :
    Director Programming - Sharmila Dharmarasa Fonseka
    Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
    Executive Producer- Nalaka Liyanage
    Track: Fashion Show [Fashion Music] by MokkaMusic / Fashion Show
    • (No Copyright Music) Fashion Show [Fa...
    Music provided by "MokkaMusic" channel and inaudio.org
    Subscribe us : bit.ly/3hemfOs
    Like us on Facebook : / musicpickle
    #MusicPickle #IdeaHell #TVDerana #vidusharajaguru #anjaleeherath #Apoorvaashawari
  • บันเทิง

ความคิดเห็น • 1.7K

  • @shashikadissanayaka8897
    @shashikadissanayaka8897 6 หลายเดือนก่อน +1845

    අන්ජලි ට කැමති අය කෝ❤❤❤🎉

    • @user-om1sc1op3g
      @user-om1sc1op3g 6 หลายเดือนก่อน +13

      මම

    • @KumariChandra-jk9xb
      @KumariChandra-jk9xb 6 หลายเดือนก่อน +10

    • @asokapathmini8064
      @asokapathmini8064 6 หลายเดือนก่อน +7

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @hashinihashini9084
      @hashinihashini9084 6 หลายเดือนก่อน +4

      ❤❤❤❤❤

    • @Fannycooking-tv4dy
      @Fannycooking-tv4dy 6 หลายเดือนก่อน +4

      යොහානි වගේ❤️❤️❤️❤️

  • @Minimini-rn8zp
    @Minimini-rn8zp 5 หลายเดือนก่อน +125

    මලිත්,හිරූශ,අන්ජලී ඊලග ප්‍රෝග්‍රෑම් එකට ඔනී කියන අය කෝ😌

    • @user-sw2ww7rh3b
      @user-sw2ww7rh3b 3 หลายเดือนก่อน

      මම අක්කට කැමති ❤❤❤❤

  • @ruwi9936
    @ruwi9936 6 หลายเดือนก่อน +138

    අංජලීගේ හිනාව 😍😍 කට කොනකින් හිනා වෙන විදියට මන් පට්ට ආසයි❤❤❤❤ආසම චරිතයක් ❤

  • @kevinnirmal2539
    @kevinnirmal2539 4 หลายเดือนก่อน +6

    විදූෂා❤නිහතමානි❤
    අංජලී❤ දගකාරයි❤
    අපූර්වා❤ අහිංසකයි❤

  • @wasanalansakara
    @wasanalansakara 6 หลายเดือนก่อน +299

    තුන් දෙනාම දක්ශයි......ප්‍රේක්ෂකයන්ගේ වැඩි කැමැත්ත අංජලීට...සුභ පැතුම් හැමෝටම....

  • @DevindithathsaraRathnaya-kt3ex
    @DevindithathsaraRathnaya-kt3ex 6 หลายเดือนก่อน +809

    විදූෂා අහිංසකයි වගේ ❤
    අංජලී නිහතමානි ❤
    අපූර්වා දගකාරයි ❤ කියල හිතෙනව මට නම් මොනා උනත් තුන් දෙනාම ගොඩක් දක්ෂයි තුන් දෙනාටම ගොඩාක් ආදරෙයි ❤😘

    • @SachiniPremodya-dy2bu
      @SachiniPremodya-dy2bu 6 หลายเดือนก่อน +8

      Ou e තුන්දෙනාම දක්ෂයි oya kiwwa eka hari

    • @SudeshaniKumari
      @SudeshaniKumari 6 หลายเดือนก่อน +7

      එක ඇත්ත Good luck ❤❤❤❤❤

    • @dayarathnayake3988
      @dayarathnayake3988 6 หลายเดือนก่อน +1

      මාත්

    • @thusharipriyangi9701
      @thusharipriyangi9701 6 หลายเดือนก่อน +4

      අන්ජලිගේ හඩ කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නැහැ

    • @anushasilva-hz7ct
      @anushasilva-hz7ct 6 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්

  • @rasikamunasinghe6839
    @rasikamunasinghe6839 6 หลายเดือนก่อน +550

    අපූර්ව ගේ වොයිස් එක කාංචනා අනුරාධි ගේ වගෙම යි. විදුෂගේ වොයිස් එකත් කාටදෝ තියනවා .
    අංජුගේ වොයිස් එකනම් uncommon ❤❤

    • @kkhettiarachchi863
      @kkhettiarachchi863 6 หลายเดือนก่อน +2

      Anjalee ge voice eke noyeln honter ge wage

    • @isurigunasekara1558
      @isurigunasekara1558 6 หลายเดือนก่อน +3

      Vidushage. Voice Eka= Kochchi team eken ain una ekkenage wage
      Apoorwage ge voice Eka = Kanchanagei..Nehagei wage
      Anjali ge voice Eka= Marama amuthui unic voice ekak ahalama na..kollekge voice ekath mix wela wage patta Lassi...*Tikak Nanda malinige voice ekath wage...

    • @sandyamunaweera935
      @sandyamunaweera935 5 หลายเดือนก่อน +1

      Anjali is very talent girl.

  • @hansaninikeshala7603
    @hansaninikeshala7603 6 หลายเดือนก่อน +326

    අංජලී ඩ්‍රීම්ස්ටාර් වෙනව නම් ගොඩක් කැමතියි ...❤ අනිත් දෙන්නත් මාරම ටැලන්ටඩ්...ආදරෙයි අපේ කෙල්ලො 3න්දෙනාටම 🥰

  • @sharonchristina404
    @sharonchristina404 6 หลายเดือนก่อน +729

    අංජලිගේ හිනාව♥️♥️♥️♥️ සිංදු කියනකොට කට චුට්ටක් පැත්තට යනවනේ එතකොට මාරම ලස්සනයි...♥️♥️♥️

    • @agujo100
      @agujo100 6 หลายเดือนก่อน +4

      yes

    • @DahamiNawodya-ov6bc
      @DahamiNawodya-ov6bc 6 หลายเดือนก่อน +1

      Win kalane e ati 💓

    • @CiciliyaPerera-ld2xj
      @CiciliyaPerera-ld2xj 6 หลายเดือนก่อน +2

      Ane man harima asaahekata thamai harima lassanai heyage he smile side heka

    • @user-iv8fq1ev5f
      @user-iv8fq1ev5f 6 หลายเดือนก่อน +1

      ඔව් ❤❤❤❤❤

    • @user-vr9ez1kr6x
      @user-vr9ez1kr6x 5 หลายเดือนก่อน +1

      ඒක හරි❤❤

  • @wasanthawasantha809
    @wasanthawasantha809 6 หลายเดือนก่อน +70

    අපූර්වා නම් හිත නිවන භාවනාවක්.. එ voice එක නම් පට්ට😍😇

  • @v.p.piyaseeli8467
    @v.p.piyaseeli8467 6 หลายเดือนก่อน +30

    මට හිතෙන්නේ විදූෂා අහිංසකයි අපූර්වා ඳගකාරයි අංජලී හැමදේම mixture 1ක් තුන් දෙනාම නිහතමානී චරිතයන්

  • @ashalucky1776
    @ashalucky1776 6 หลายเดือนก่อน +119

    දක්ෂයො තුන් දෙනෙක්...❤
    විදූෂා අහිංසකයි ..අංජලී වෙනමම brand එකක්...අපූර්වා දැක්කම දිල්කි උරේශා මතක් වෙනව.තුන් දෙනාම හරිම දක්ෂයි..ජය වේවා..තෙරුවන් සරණයි හැමෝටම

  • @shanihansika6482
    @shanihansika6482 6 หลายเดือนก่อน +178

    අංජු 1, විදුෂා 2, අපූර්වා 3, අපූර්වා දෙරනේ ඊලග teledrama එකේ ඉදීවි ❤😁😘

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 6 หลายเดือนก่อน +63

    අපූර්වා නිකන් අනුයි,කනුයි වගේ ශේප් එකක් තියෙනවා .

  • @sithuminikawshalya5303
    @sithuminikawshalya5303 5 หลายเดือนก่อน +8

    1 අංජලී 2 අපූර්වා 3 විදූශා Hamadama Sathutin Parissamen Hinawela Inna Adarei Budu Saranai Dirgayu Labewa ❤️🥰😘

  • @AchiniIresha-ol9yd
    @AchiniIresha-ol9yd 6 หลายเดือนก่อน +94

    ‌විදූෂා හරිම අහිංසක කෙනෙක් කටහඩත් ඒ වගේමයි හිත නිවෙනවා..තුන් දෙනාම දක්ෂයි❤️

    • @Kawazoe_707
      @Kawazoe_707 6 หลายเดือนก่อน +1

  • @Rere---740
    @Rere---740 6 หลายเดือนก่อน +425

    අංජලී ඔයාගෙ හඬ නම් භාවනාවක් ❤❤❤

    • @RangikaMihirawi-ws4rm
      @RangikaMihirawi-ws4rm 6 หลายเดือนก่อน +1

      Oya ekatama utube eke maithree bavanava buduguna bavanava vage deyk search krnnako ethakota hari

    • @RangikaMihirawi-ws4rm
      @RangikaMihirawi-ws4rm 6 หลายเดือนก่อน +1

      🤣🤣

    • @SasanRandula_
      @SasanRandula_ 5 หลายเดือนก่อน

      😂😂😂

  • @SMmusic9583
    @SMmusic9583 6 หลายเดือนก่อน +266

    අංජලී තමයිව් dream star වෙන්නේ...❤

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 6 หลายเดือนก่อน +20

    අංජලීට දුක හිතෙන්නෙ නෑ කියපු ගමන් මූණ වෙනස් වුන හැටි😂❤

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 6 หลายเดือนก่อน +42

    තුන්දෙනාම දක්ශයි එත් අන්ජලියි තමයි හදවතේ ගායිකාව අන්ජලියි අන්ජලි මැණික ඔයා අපෙ ගමට සිහින කුමාරි අපිට අපේ ගමට ලොකු සම්පතක් ඔයා

  • @Acgtyj
    @Acgtyj 6 หลายเดือนก่อน +69

    Anjaleet ආදරේ හිතෙනව❤

  • @roshanpriyantha3996
    @roshanpriyantha3996 6 หลายเดือนก่อน +57

    විදූශා හිනාවෙලා ඉද්දි කොච්චර ලස්සනද ❤️❡

  • @sasininawodya7177
    @sasininawodya7177 6 หลายเดือนก่อน +220

    අංජලීගේ වොයිස් එක නම් පිස්සුවක්❤තුන්දෙනාටම සුභ පතනවා අනාගතේ හැමදේටම. 👍

  • @pathmasiri7550
    @pathmasiri7550 6 หลายเดือนก่อน +123

    අංජු මැනිකව දිනවන්න ඔනි කිය්න කට්ටිය කෝ බලන්න ❤❤❤

    • @sanathmahinda855
      @sanathmahinda855 6 หลายเดือนก่อน +2

      ඔයාගෙ මැණික දිනුවා නේද. එයා අපෙත් මැණික

  • @user-dh4ki8vg9v
    @user-dh4ki8vg9v 6 หลายเดือนก่อน +434

    තුන් දෙනාම මාර දක්ශයී.අංජලී තමයි මගේ හිතේ තාරකාව.තුන් දෙනාටම තෙරුවන් සරනයි.අංජලී .😘😘

  • @thilinimadu3333
    @thilinimadu3333 6 หลายเดือนก่อน +125

    අංජු මැණික ❤️ ආදරෙයි ගොඩාක්❤❤❤
    අනේ ඒ හිනාව❤🤗
    ඔයා තමයි ඩ්‍රීම්ස්ටා තරුව මැණික ❤️
    විදූෂා,අපූර්වා ඒ දෙන්නත් ගොඩාක් දක්ෂයි.ගොඩාක් ලස්සනයි.
    විදූෂා ❤
    මගේ අංජු මැණිකට තමයි ගොඩාරියක් ආදරේ.
    මගේ නිහතමානී ආදරණීය හදවතේ ගායිකාව❤ අංජලී හේරත් ඩ්‍රීම්ස්ටා කිරුළ හිමිකරගන්න වාසනාවන්තම මැණික තමයි අංජු මැණික ❤️
    තෙරුවන් සරණයි...!!! මගේ මැණිකට ❤
    🙏🏆️🙏

  • @manudisithumya523
    @manudisithumya523 6 หลายเดือนก่อน +38

    විදූෂාගේ voice එක මාරම ලස්සනයි.

  • @dewkavee1607
    @dewkavee1607 6 หลายเดือนก่อน +100

    වේගෙන් යනවා දොර වහනව.. ටක් ගාලා ලොක් කරනවා 😂
    ලස්සනට කිව්වා ඒක 🥲😅
    Anju ❤

  • @hasithalakmal8992
    @hasithalakmal8992 6 หลายเดือนก่อน +85

    අංජලි අක්කා මරු අනෙ ❤

  • @anu-dilu90
    @anu-dilu90 6 หลายเดือนก่อน +110

    අංජලීගේ හිනාව ලස්සනයි 7:03
    ❤❤❤

  • @user-wy8jr1dd3z
    @user-wy8jr1dd3z 6 หลายเดือนก่อน +148

    අපූර්වගේ වොයිස් එකනම් දවසම උනත් අහන්න පුළුවන් ....අංජලිත් ඒ වගේමයි❤❤❤

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 6 หลายเดือนก่อน +41

    තුන් දෙනාම දක්ෂයි,ඒක උපතින් ලැබුනු දෙයක්, ඒ වගේම ඒ voice තුනම ලස්සනයි 👌, අර දෙන්නගෙ voice හැමෝටම තියෙන විදියෙ ඒවා, ඒ උනාට අංජලීගෙ voice එක 😮👌ඒක අමුතුම එකක්,කලතුරකින් කෙනෙක්ට පිහිටන අමුතුම ලස්සන ,කෙනෙක්ගෙ හිත් ඇද ගන්න හඬක්,ඒකයි එයාව හැමෝටම විශේෂ උනේ,ඒකයි මෙච්චර ජනතා ආදරයක් එයා ඇද බැඳ ගත්තෙ,ඒක එයාගෙ luck එක,අනිත් දෙන්නා විතර්ක් නෙවී, තරඟෙන් ඉවත් උනු ගොඩාක් අය හිටියා, දක්ෂ,ඒ වගේම voices ලස්සන ,තරඟයක් දිනන්න පුලුවන් එක්කෙනාටනෙ,ඉතිං ඒ වාසනාව අංජලීට තිබුනා,🙂🏆️👈👏❣️😊

  • @malithmba5221
    @malithmba5221 6 หลายเดือนก่อน +318

    මේ තුන්දෙනා ආදරෙන් සමගියෙන් ඉන්නව දකින්න ආසයි මුළු මහත් සමාජයටම ආදර්ශයක් කුහකකමක් ගෑවිලාවත් නැහැ
    දිගටම ඔහොමම ඉන්න ආදරෙන්
    වාසනාවන්

    • @user-xn7fc8ub7l
      @user-xn7fc8ub7l 6 หลายเดือนก่อน +1

      💯☝️🌷

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 6 หลายเดือนก่อน +3

      ඇත්තටම අපූර්වා අංජලී විදූෂා තුන්දෙනාම ගීත ලෝකයට වාසනාවන්... ❤️❤️❤️ හැමදාම ක්ෂේත්‍රයේ සතුටින් සමගියෙන් ඉන්න ❤️❤️❤️ අවසන් හුස්ම දක්වා ගීත ගයන්න දිරිය ශක්තිය ලැබේවා!! තුන්දෙනාගේම ඉදිරි අනාගතය ජයවේවා !!❤️❤️❤️

    • @fai3379
      @fai3379 6 หลายเดือนก่อน

      👍👍

  • @risithhansidu
    @risithhansidu 6 หลายเดือนก่อน +108

    අංජලී අක්කා ශෝක් අනේ හරිම ආතල් එකේ ඉන්නෙ..😂

    • @tncddayarathna-vu9mu
      @tncddayarathna-vu9mu 6 หลายเดือนก่อน +2

      Anjaleeta❤.oyala thundena hamadama aaderayen,sathutin inna.theruwan saranai ........

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 6 หลายเดือนก่อน +168

    තුන්දෙනාගෙ බැඳීම නම් අගෙයි. කවුරු දිනුවත් එය වටිනවා.විදූෂා තාත්තාව ඉල්ලුව විදිහට ..ඒ අහිංසක කමට ආදරෙයි ..❤❤

  • @nissankajayanthi3692
    @nissankajayanthi3692 6 หลายเดือนก่อน +108

    ❤️❤️ හදවත් වසඟයට ගන්න ❤️❤️ මහතුන්... අංජලී දෝණිට අවසන් මහා තරඟයේදි ජයමවේවා !!❤❤❤

  • @nipuninilakshi800
    @nipuninilakshi800 6 หลายเดือนก่อน +157

    Anjalee නංගා නියමයි❤❤ඔයාගේ voice එක unique ❤️❤️

  • @vindyadharmapriya3314
    @vindyadharmapriya3314 6 หลายเดือนก่อน +330

    මන් ආසම අංජලීගේ කටහඩට. දැන්නම් හයියෙන් හීනාවෙනවටත් කැමතී.. තුන්දෙනාම දක්ශයි නියමයි ❤

  • @niroshikaanuradha6263
    @niroshikaanuradha6263 6 หลายเดือนก่อน +65

    අනේ ඔයාලා තුන් දෙනාම මරු හැබැයි අංජලි අක්කට තමයි ඉතිම් වැඩිපුරම කෑමති. අක්කී තමයි මේ පාර දිනන්නේ. ජයවේවා අංජලි අක්කියෝ ආදරෙයි හැමදාමත් 💗🤗👍😍🙂

  • @himalidilhani1724
    @himalidilhani1724 6 หลายเดือนก่อน +74

    අන්ජලී දුව දකින කොට මනස සුවපත් වෙන්නේ මට විතර ද මන්දා.. මානසික ආතතිය දුරු වෙනවා 🙏🙏🙏😌😌😌

    • @sisimalika6619
      @sisimalika6619 6 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත . ඒ සැහැල්ලු බව තව කෙනෙක් හිතත් සැහැල්ලු කරනවා

    • @BonaliJoseph
      @BonaliJoseph 5 หลายเดือนก่อน

      🫶

  • @UdayanthiHerath
    @UdayanthiHerath 6 หลายเดือนก่อน +392

    අංජලී හරි ජොලියෙ ඉන්න ආදරණීය අක්කා කෙනෙක් අනිත් දෙන්නටත් . ඒ හිනාවෙන් ඒ නිහතමානීකම ආදරේ හොදට පේනවා ❤🥺

  • @ChanuThiwrika
    @ChanuThiwrika 6 หลายเดือนก่อน +80

    අපූර්වා ❤අන්ජලී පට්ට 😂ජොලි

  • @sandunichathurika661
    @sandunichathurika661 6 หลายเดือนก่อน +36

    Ajnalee ජනප්‍රිය යි..හැබැයි දක්ශම අපූර්වා හරි ලස්සන කටහඩක් එයට තියෙන්නෙ

    • @user-ru5hn5bf3u
      @user-ru5hn5bf3u 6 หลายเดือนก่อน

      Atta.apuuge voice ❤❤

  • @Eyevids
    @Eyevids 6 หลายเดือนก่อน +29

    තුන් දෙනාම ගොඩක් දක්ශයි..අපූර්වාට ගොඩක් කැමතියි ❤

  • @user-pi7un3mg9c
    @user-pi7un3mg9c 6 หลายเดือนก่อน +59

    Anjalee Akki ❤❤❤❤ ❤

  • @hrsk-0635
    @hrsk-0635 6 หลายเดือนก่อน +60

    අංජලී විදුෂා නිහතමානි චරිත දෙකක්❤❤❤

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 6 หลายเดือนก่อน +42

    විදුශා හරිම අහිංසකයි.
    අපූර්වා හරිම දගකාරයි
    අංජලී හරිම ශෝක්........
    කවුරු dream star වුනත් තුන්දෙනාම ජයග්‍රහණය කරලා ඉවරයි...

  • @user-is3ql9mc2e
    @user-is3ql9mc2e 6 หลายเดือนก่อน +16

    අන්ජලී අක්ක හරිම ජොලියෙ හිනාවෙලා ඉන්න නිහතමානී කෙනෙක් .හරි ආසයි එයා එක්ක ඇත්තටම කතා කරන්න ❤🥺🥰

  • @kpsnewcreations7926
    @kpsnewcreations7926 6 หลายเดือนก่อน +100

    අංජලී අක්කි ඔයා තමයි අපේ dreamstar ❤❤❤❤🌟🌟🌟

  • @mt2409
    @mt2409 6 หลายเดือนก่อน +69

    අපූර්වා තමා නියම...😂
    කච කච ගගා කතාව හිනාව....😁 Super හැමදාම හිනා වෙලා ඉන්න..

    • @ShenonSD
      @ShenonSD 6 หลายเดือนก่อน +4

      ඔව් අනේ මරු එයා😊

  • @santhanimal7675
    @santhanimal7675 6 หลายเดือนก่อน +154

    අනජලීට දුක හිතෙන්නෙ නැතිනම් සෙමි ෆයිනල් එක අවසානෙ එහෙමත් අඩාවිද 😢😢😢 එදා තමයි අන්ජලී එක්කම අපිත් ඒ තරම් හඩපු එකම දවස 😢😢 එයා ටිකක් සංවේදී කෙල්ලෙක් ❤

    • @nilupul190
      @nilupul190 6 หลายเดือนก่อน +15

      ඇත්ත අනේ. පුදුම තරම් ඇඩුවනේ එයා. එ කෙල්ල අඬනවා දැකලා දන්නෙත් නැතුව මටත් හොඳටම ඇඩුනා.ආදරෙයි අපේ බෝණික්කිට😊❤❤

    • @UdayanthiHerath
      @UdayanthiHerath 6 หลายเดือนก่อน +7

      ඒ එයා ඇඩුවා නෙවෙයි ඇඩුනා . 😢 ඉවසගන්න බැරි දුකක් හිතේ තිබුන නිසා 🥺❤

    • @nilupul190
      @nilupul190 6 หลายเดือนก่อน +2

      @@UdayanthiHerath ❤️❤️

    • @buddhikawikcramasingha2371
      @buddhikawikcramasingha2371 6 หลายเดือนก่อน +4

      එයා ගොඩක් ශක්තිමත් කෙල්ලෙක්

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +2

      Anda andaa ewidde nethuwata hemoma sanwedi thamayi

  • @krishanhasitha4705
    @krishanhasitha4705 6 หลายเดือนก่อน +9

    අන්ජලී...අපූර්වා මරු අනේ....❤️.ව්දුශා අහිංසකයි 😊අර ඩබල මාර ෆන්....😁😁

  • @Tokyoghoul911
    @Tokyoghoul911 6 หลายเดือนก่อน +78

    Vidusha akki technically perfect 😍

  • @nalindabandara9158
    @nalindabandara9158 6 หลายเดือนก่อน +31

    අපූර්ව ❤️👍

  • @amilashiromi4117
    @amilashiromi4117 6 หลายเดือนก่อน +83

    අංජලි අපුර්වා හරි නිහතමානීව ඉන්න දරුවො වගේ.

    • @DinukiMinduli-qw2rg
      @DinukiMinduli-qw2rg 6 หลายเดือนก่อน +2

      Widusha thamai nihathamani

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +1

      Okkomala nihathamanyi

  • @rupikapriyadarshani3875
    @rupikapriyadarshani3875 6 หลายเดือนก่อน +11

    ඔයාලා තුන්දෙනා ගේ සහෝදර බැදීම ඉස්සරහටත් ඔහොමම තියා ගන්න. ආදරෙයි Anju අක්කි ❤❤❤❤❤❤

  • @surekamalkanthi6648
    @surekamalkanthi6648 6 หลายเดือนก่อน +63

    විදුශා.නොමල් චරිතයක්

  • @DevindiWeerasekara-dw9no
    @DevindiWeerasekara-dw9no 6 หลายเดือนก่อน +57

    Anju ✈️💙🌟

  • @designers_life
    @designers_life 6 หลายเดือนก่อน +26

    විදූෂා දක්ෂයි ❤❤ තුන් දෙනාටම සුභ පැතුම් ❤️❤️

  • @nilanthikajayathunga9014
    @nilanthikajayathunga9014 6 หลายเดือนก่อน +60

    අපූර්වා ශෝයි කෙල්ල
    ආදරෙයි තුන් දෙනාටම
    ❤❤

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 6 หลายเดือนก่อน +57

    අන්ජලී පනටික 😘😘😘😘😘😘

  • @ayeshamadumali4089
    @ayeshamadumali4089 6 หลายเดือนก่อน +199

    ඇත්තටම ශෝක් එයාලා..හිතුවට වඩා හොදයි ගොඩාක් .. මං ආදරේනම් ඉතින් මහතුවට තමයි ... Anjali තමයි ඉතින් හදවතේ 1st❤❤❤❤..best of luck all ❤️🌹💘

    • @user-nl1bc1wv1p
      @user-nl1bc1wv1p 6 หลายเดือนก่อน +2

      Anjali❤

    • @ireshaharshani6418
      @ireshaharshani6418 6 หลายเดือนก่อน +1

      Oya harima shook anjali.oyage voice aka nan marai.ayage hinawa harima nihathamani.oyata api harima adarei❤❤😊❤❤❤❤

    • @ShamaliFdo-ql6lo
      @ShamaliFdo-ql6lo 6 หลายเดือนก่อน

      ​@@user-nl1bc1wv1p21:49

    • @ShamaliFdo-ql6lo
      @ShamaliFdo-ql6lo 6 หลายเดือนก่อน +1

      Anjaleei.oyage.awanka.kamatahamadamath.adarei

  • @susimapiyadarshanisusima4017
    @susimapiyadarshanisusima4017 6 หลายเดือนก่อน +22

    තුන් දෙනාගෙම voice මාරයි 👍එත් මන් ගොඩක් කැමති විදූශා අක්කිගේ voice එකට තමා එයාගේ voice එක මාරම ලස්සනයි ♥️🥰
    good luck තුන් දෙනාටම🤗

  • @kuviya7707
    @kuviya7707 6 หลายเดือนก่อน +15

    අනේ මේ තුන් දෙනාම පිස්සුවක් අප්පා 😍❤ අපූර්වාව දිල්කි වගේ පෙන්නෙ මට විතරද ❤

  • @ruwanidevika6254
    @ruwanidevika6254 6 หลายเดือนก่อน +53

    අන්ජලී ❤

  • @TheHimira
    @TheHimira 6 หลายเดือนก่อน +152

    අපූර්වා හැමදාමත් ක්ශේත්‍රයේ ඉහලින්ම ඉදීවි. ඒ දක්ශතාවය සමකළ නොහැකියි.... ඇය දැනටමත් ජාත්‍යන්තර තලයේ....

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 6 หลายเดือนก่อน +50

    හරිම නිහතමානී කෙල්ලෙක් අංජලී මැණික ඔයා...❤ජය නියතයි .බුදු සරනයි මැණික ඔයාට

  • @heshanisankalpanee7269
    @heshanisankalpanee7269 6 หลายเดือนก่อน +36

    තුන් දෙනාට තියෙන්නෙ වෙනම වොයිස් 3ක්...... එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවෙනි නෑ...... ඒත් අපි හැමදාම අංජලීට...... කොහොම උනත් තුන් දෙනාටම හදවතින්ම සුබ පතනවා........❤❤

  • @lasanthabogahawatta5769
    @lasanthabogahawatta5769 6 หลายเดือนก่อน +21

    අපූර්ව හරියට ඩිල්කි අක්ක වගෙ

  • @sadunidilhara5622
    @sadunidilhara5622 6 หลายเดือนก่อน +362

    විදුශා පන්ඩිතයි කියලා හිතන් හිටියට මේක බැලුවාම අපුර්වා ඊටත් වඩා පන්ඩිතයි වගේ.😂 කමක් නෑ කමක්නෑ තුන්දෙනාම දක්ශයි ❤❤❤ අංජලි නම් 😊👌👌👌

    • @dusha7589
      @dusha7589 6 หลายเดือนก่อน +37

      විදූශා පංඩිත නැහැ. අවංකයි. අපූර්වා acting

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +9

      Kawda panditha neththe? WHEN IT COMES TO SINGING VIDHUSHA IS THE PANDITHA SINGER. VIDHUSHA YATI GIRIYEN BERIHANDENEWA, WAMANE DANNA HADANAWA. Methane thiyenne panditha Kame tharangayak nemeyi. This is about a competition of Singing. APURWA HAS THE BEST MELODIOUS VOUCE AND THE BEST MAGICAL SINGING🌷🌷🌷🌷🌷 🌷

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +7

      @dusha7589 APURWA IS NOT ACTING. SHE IS THE SHINNIG STAR
      There are people who cannot understand Aourwa's Shinning Singing Quality. Apurwa has been born with that magical Quality 🌷

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +7

      Apurwa is the Most Beautiful Singing Star with her sweet smile and her mischievous nature. Some people cannot understand this amazing qualities in her.

    • @cheffwasantha9598
      @cheffwasantha9598 6 หลายเดือนก่อน +2

      Apoorwa gana kiyanna danne naha wikara wadi anith Dennama nihatamaani labuna apoorwata sudusuma take tamai

  • @Viraj.udayanga
    @Viraj.udayanga 6 หลายเดือนก่อน +159

    අපූර්වා නම් ජොලියෙ ආතල් එකේ ඉන්න කෙල්ලෙක්..
    තරු ගුණ දකිනවා එයාගෙන් ❤😍

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali 6 หลายเดือนก่อน +28

    විදූශා ❤️ අපූර්වා ❤️ සුපිරි🥺🥺🌹😳❤️❤️❤️❤️🤭

  • @imanu2083
    @imanu2083 6 หลายเดือนก่อน +36

    අංජලී 🔥❤❤
    අපූර්වා ❤️❤️

    • @Theja78.
      @Theja78. 6 หลายเดือนก่อน

      Anjalee🎉

  • @indukumari1159
    @indukumari1159 6 หลายเดือนก่อน +26

    අන්ජලී, අපුර්වා, විදුෂා දුවලා තුන් දෙනාටම ආදරෙයි ගොඩක් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @Ayomi451
    @Ayomi451 6 หลายเดือนก่อน +11

    අංජලීටයි, අපූර්වාටයි ආදරෙයි ❤❤🎉

  • @tharumadhubhashi2288
    @tharumadhubhashi2288 6 หลายเดือนก่อน +68

    අංජලී නම් ඇබ්බැහියක්. ආදරෙයි ❤

  • @user-dw1xl9nd4x
    @user-dw1xl9nd4x 6 หลายเดือนก่อน +49

    විදූශා ❤

  • @nethuamandha238
    @nethuamandha238 6 หลายเดือนก่อน +14

    අංජලි අක්ක කතා කරන විදිහ හිනා වෙන විදිහ ශෝක් අනෙ ❤😊

  • @NilminiSamarasekara-iq8et
    @NilminiSamarasekara-iq8et 6 หลายเดือนก่อน +62

    දක්ෂයෝ තුන් දෙනෙක් .බ්ම් මට්ටමේ මිනිස්සු ඡන්දවලට මරාගන්නවා .හරියට දේශපාලනය වගේමයි .ලමයි සතුටෙන් ඉන්නවා .ඒක ලොකු ආඩම්බරයක්. ඔයාල දැන් දිනල ඉවරයි . දෙරනෙ හැමෝටමත් ස්තුතියි. අංජු ,,ආසා ,ව්දු. අද ලස්සනට sing කරන්න. ජයවේවා !!!

    • @niroshawaththuhewa1787
      @niroshawaththuhewa1787 6 หลายเดือนก่อน +2

      Bim mattame minissu naththam oya lokui kiyana minissu ne eka amathaka kr epa

  • @ijayaweera9719
    @ijayaweera9719 6 หลายเดือนก่อน +36

    අංජු....හැමෝම ගැන හොයල බලනව ...රත්තරං කෙල්ලෙක්..පැටියෝ ඔයාට ජය..අනිත් දෙන්නත් දක්ෂයි .හැමෝම සමගියි .සපිරියි.

  • @shashikahansani_R
    @shashikahansani_R 6 หลายเดือนก่อน +57

    Woow අන්ජලී ❤❤

  • @KanthiWeerathunga
    @KanthiWeerathunga 6 หลายเดือนก่อน +30

    හැමෝම දක්ෂයි.අංජලී නම් මාරයි.

  • @NilanthiKumari-zc3xk
    @NilanthiKumari-zc3xk 6 หลายเดือนก่อน +70

    අන්ජ්ලි ගෙ කටහඬ මරම හිතට වැදිමක් ද්‍රරාගත්තු සිමා කියද්දි මරම හැගිමක් හිතට එන්නෙ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹

  • @lasanthikumarasinghe
    @lasanthikumarasinghe 6 หลายเดือนก่อน +40

    අපූර්වා මරු අනේ❤😂

  • @user-nq9cc6xf9k
    @user-nq9cc6xf9k 6 หลายเดือนก่อน +28

    අoජල 💕💞💕💞💞

  • @mahiya222
    @mahiya222 6 หลายเดือนก่อน +35

    විදූශා කටහඩ නම් මරු❤🎉

  • @sunithaperera902
    @sunithaperera902 6 หลายเดือนก่อน +174

    ඔයල 3දෙනාගෙ සහෝදර බැදීම හරිම අගෙයි.අංජ්ලී ඔයාගෙ වොයිස් එකට තමයි අපි වහ වැට්ල ඉන්නෙ.❤තුන් දෙනාම හොඳයි .

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 6 หลายเดือนก่อน +969

    වරමක් ලැබුනොත් තාත්තා ඉල්ලනව : විදූශා❤😥

    • @Cosmic_Glow.
      @Cosmic_Glow. 6 หลายเดือนก่อน +26

      Man hithuwa eya eeeka kiyai kiyla 😢❤

    • @sanju4866
      @sanju4866 6 หลายเดือนก่อน +34

      එයා මාරම අහිංසකයි

    • @Traveling__podiya
      @Traveling__podiya 6 หลายเดือนก่อน +18

      ​@@BuddikaJayamanna මොකක්ද එයත් එක්ක තියෙන තරහ ඔයාට 🤔 කව්ද එයා ඔයාගෙ

    • @nelkagamage5801
      @nelkagamage5801 6 หลายเดือนก่อน +6

      Mn hithuwa ehema kiyai kiyala, mokada math ehemayi

    • @skyworld7044
      @skyworld7044 6 หลายเดือนก่อน +25

      කවුරු මොනවා කිව්වත් එයා දක්ෂයි

  • @_keshu_
    @_keshu_ 6 หลายเดือนก่อน +31

    තුන්දෙනාම නියමයි😇හැමදාම ආදරෙන් ඉන්න ඔය වගේම🥰
    Apoorwa මරු හැබැයි🤭❤විනෝදෙං ඉන්න කැමති දගකාර මුඛරි කෙල්ලෙක් වගේ😜ආදරෙයි☺Singing , Acting වගේම Presenting නුත් perfect👌ක්ෂේත්‍රයෙ දිගු ගමනක් තියේවි kellah ඔයාට අනිවාර්යයෙන්ම😌🤩
    අති දක්ෂ ආදරනීය තරු තුනටම සුබ පතනවා කිරුල , අවසාන් මහා රාත්‍රිය වෙනුවෙන් වගේම ප්‍රාර්තනා කරනවා මේ සහෝදර බැදීම් හැමදාටම රැකෙන්න කියලා❤💫

  • @chethanadulari3365
    @chethanadulari3365 6 หลายเดือนก่อน +7

    අනේ අන්ජු මැනික ඔයානම් පිස්සුවක්🥰❤️අනේ බලන් ඉන්නේ එයාවමයි මාරම ලස්සනයි හිනාව❤️🥰

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 6 หลายเดือนก่อน +52

    වරමක් දුන්නොත් තාත්තා ඉල්ලනව කීව ඒකට නම් විදූශ අක්කි මට ඇඩුනා 🥺♥️මොකද දුවෙකුගෙ පලමු ආදරවන්තයා.අප්පච්චි ♥️ඉතිම් අක්කි කියපු ඒ වචනෙට මට comment එකක් නැවත නොදා ඉම්න හිත දුම්නෙ නෑ තුන්දෙනාම දක්ශයී මගෙ type එකත් එක්ක මං අංජුට හුගක් ආදරෙයි 🥺♥️

  • @pramanathjayathilaka1158
    @pramanathjayathilaka1158 6 หลายเดือนก่อน +16

    අංජු☺️☺️👍👍👍❤️❤️❤️❤️

  • @manel4758
    @manel4758 6 หลายเดือนก่อน +19

    Apurwa,🌷♥️ Vidhusha 🌷♥️ and Anjali🌷♥️ all of them are humble characters 🙏

  • @wishmikanawodya2032
    @wishmikanawodya2032 6 หลายเดือนก่อน +135

    විදූශා නරක නෑ අනෙ ටිකක් ආඩම්බරයි තාත්ති නැතුව හැදුනම ඔහොම වෙනවා ගෑනූ ලමයි🤍🤍🤍 අන්ජලි ඉවසයිද මන්දා beat💗💗💗

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +5

      Apurwageth Thaththa neha

  • @vidushan1580
    @vidushan1580 6 หลายเดือนก่อน +190

    තුන් දෙනාම මරු අනේ ❤❤
    විදූෂා හරිම නිහඬ කෙනෙක් නේද ❤😊

    • @sanju4866
      @sanju4866 6 หลายเดือนก่อน +16

      Camera shy, ahinsakai, silent❤

    • @manel4758
      @manel4758 6 หลายเดือนก่อน +3

      When it's come to Star Singing it's Apurwa 🌷

    • @dusha7589
      @dusha7589 6 หลายเดือนก่อน

      @@manel4758that’s for you. But majority loves Anjali…

  • @user-pf5sf7kp7d
    @user-pf5sf7kp7d 6 หลายเดือนก่อน +41

    අංජලී අක්කා ලස්සන ට කියනවා❤❤❤

  • @kusawaruna961
    @kusawaruna961 5 หลายเดือนก่อน +7

    හිරැෂයි,අපූර්වයි දෙන්නම ගෙන්නන්නකෝ ❤

  • @uthpalanethu5635
    @uthpalanethu5635 6 หลายเดือนก่อน +29

    මහන්තුන්ටයි ❤️මල්කාන්තිටයි ❤️ජානකිටයි❤️මන් කැමති🤫

  • @malithmba5221
    @malithmba5221 6 หลายเดือนก่อน +122

    මහතුවා අපි ආදරෙයි ඔයාට ගොඩාරියක් හොදේ

  • @nimalkabowatte2045
    @nimalkabowatte2045 6 หลายเดือนก่อน +33

    අංජලී u are the best