විදූෂාට දෙයක් ඕන වුනොත් ඒක ඕනෙම තමයි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2023
  • මෙවර හදගැස්ම වැඩසටහන සමඟ එකතු වුණේ තුන් තරු තරුණියන් ලෙස හැදින්වූ Derana Dream Star 11 වන අදියරේ අංජලී, විදුශා සහ අපූර්වා යන තිදෙනායි.
    Location - Pegasus Reef Wattala
    Subscribe us: bit.ly/2zJmJME
    Watch more videos: bit.ly/2RlOEZ2
    Like us on Facebook: / lkgasma
    Follow us via instagram : rb.gy/7s5fym
    Follow us via Tik Tok: www.tiktok.com/@gasma.lk?lang=en
    Follow us via Twitter: gasma83898570?s=08
    Gasma Website: gasma.lk/
    #Gasma #Srilanka
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @mochii_queen2812
    @mochii_queen2812 6 หลายเดือนก่อน +117

    විදූශා අහින්සකයි 🥹 අපූර්වා ලස්සනටම සින්දු කියන්නෙ 🥹🫶 අන්ජලී බ්‍රැන්ඩ් එකක් 🫠💞 මට නන් තුන් දෙනාම ගොඩක් හොද ගායිකාවො...😊

  • @amarathnayake
    @amarathnayake 6 หลายเดือนก่อน +60

    මූනෙ නැති powerful voice එකක් විදූෂාට තියෙන්නෙ❤

  • @amasenarathna5714
    @amasenarathna5714 6 หลายเดือนก่อน +878

    අංජලි දගය්
    විදුෂා තැන්පත්
    අපූර්වා කටකාරය්🥰
    තුන්දෙනා එකතු වුන තැන ලස්සනය්❤🎉

    • @sumisumi6512
      @sumisumi6512 6 หลายเดือนก่อน +6

      Lassana kello 2 ponna kollai

    • @mandaara826
      @mandaara826 6 หลายเดือนก่อน +68

      @@sumisumi6512 කිව්ව කෙනා නම් එහෙමයි වගේ😂

    • @Malithi.
      @Malithi. 6 หลายเดือนก่อน +45

      ​@@sumisumi6512 oyata nm loku kasillak thiyenawa kiyala penawa anjali inna hama program ekakama video walata katha widihata comments danawa report parak waduna nam oka hariyanawa habai😂

    • @Sheeli12
      @Sheeli12 6 หลายเดือนก่อน +22

      ​@@sumisumi6512මූ පොන්නයෙක් හැම එකකටම ඇවිල්ලා ඕක කියනවා ඉදකින් උබේ ගෙදර උන් පොන්නයෝද

    • @Zen_le
      @Zen_le 6 หลายเดือนก่อน +17

      ​​​​@@sumisumi6512hi in next birth u will have the status u have mentioned here haha 😂 bless u
      Keep in yo mind u and all the other ppl in this damn world hv their own right to do so. please if u can't tolerate how they win their rights, at least just ignore!

  • @kaweekawee6740
    @kaweekawee6740 6 หลายเดือนก่อน +39

    25:21 අංජලී ඒ උත්තර දුන්න විදිය 🥺 හිතටම දැනුනා ❤

    • @SujewanaS
      @SujewanaS หลายเดือนก่อน

    • @SujewanaS
      @SujewanaS หลายเดือนก่อน

  • @keshu906
    @keshu906 6 หลายเดือนก่อน +104

    කිරැළ නොපලත් හැමොගෙම ආදරය දිනාගත්ත multi talnted girl අපූර්වා❤..

  • @wasanachanudi213
    @wasanachanudi213 6 หลายเดือนก่อน +28

    අංජලි අක්කි emotional උන වෙලාවෙ මට ගොඩක් දුක හිතුනා😢

  • @skpremadasa5393
    @skpremadasa5393 6 หลายเดือนก่อน +30

    අපූර්වා මම නම් ඔයාට තමයි ගොඩක්ම කැමති නංගියෝ..💓 අංජලි, විදූෂා සුභපැතුම්.

    • @jeonjunggukseomma_2.097
      @jeonjunggukseomma_2.097 5 หลายเดือนก่อน

      Ow math eya mate sathi going wadimhl eth Mn pud7mi me Wayne lmyek ohma lssnta sindu kiynnkota stage ekk Isaiah Mn kiynne mta nm be STAGE fright enw nthn puluwn eth kohomada eya stage fright ekk nathuwa ho athuwa ek plnya krgena ohma kiynne deiyooo amoooo eya apurwa ptta apuru maruma thma Omg lol!?~😱😩😤😅🤦‍♀️🤦💀☠

  • @Rere---740
    @Rere---740 6 หลายเดือนก่อน +499

    අංජලීගෙ හඬනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤ඔයාලා තුන් දෙනාම දක්ශයි .හැමෝටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා❤

    • @thusharabandara6926
      @thusharabandara6926 6 หลายเดือนก่อน +2

      Eya set na mage adahasa

    • @DinithiMaduwanthi-nc2xs
      @DinithiMaduwanthi-nc2xs 6 หลายเดือนก่อน

      තුන්දෙනාම හරි දක්ශයි හරිම ලස්සනට සිංදු කියන කිරිල්ලියො තුන්දෙනෙක් ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️

  • @nilnethu6637
    @nilnethu6637 6 หลายเดือนก่อน +234

    රියලිටි වැඩ සටහන් වල ශිහාන්ගෙන් පස්සෙ ඇබ්බැහි වුණ තවත් චරිතයක් තමයි අංජලී ❤ ශිහාන් වගේම අමතක නොවෙන කෙනෙක් වෙයි කියලා හිතෙනවා සුභ පැතුම් ❤️

  • @nadaliparindya4652
    @nadaliparindya4652 6 หลายเดือนก่อน +282

    එක්කෙනෙක්ට විතරක් මොකද... තුන් තරු තරුණියන්ට සුභ පැතුම් ❤️

    • @SilviyaRani
      @SilviyaRani 6 หลายเดือนก่อน +3

      ❤❤❤

    • @SanukiLehansa
      @SanukiLehansa 5 หลายเดือนก่อน +1

      ❤❤❤🎉

  • @sagarikadilrukshi2126
    @sagarikadilrukshi2126 6 หลายเดือนก่อน +20

    අන්ජලී නිහතමානී ❤️විදූශා අහිංසකයි ❤️අපූර්වා දගකාරයී❤️තුන් දෙනාටම ආදරෙයි ❤️❤️❤️

  • @chandaniabeyrathna5206
    @chandaniabeyrathna5206 6 หลายเดือนก่อน +22

    ආදරේ ගැන කියද්දි නම් අංජලී full sensitive ....❤❤

  • @Its-me-D126
    @Its-me-D126 6 หลายเดือนก่อน +58

    අංජලී කතාකරන විදිහට පැය ගානක් උනත් බලන්න ඉන්න පුළුවන් ❤❤❤❤❤❤❤

    • @RuwanLiwera
      @RuwanLiwera 6 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @PriyangaChandani-pv3wg
    @PriyangaChandani-pv3wg 6 หลายเดือนก่อน +36

    අංජලී සුවද රෝස මලක්. කතා කරද්දි පවා හරිම ලස්සන හඩක්. හරි ගාම්බීර හඩක්. අංජලී ට එහෙම කවුරු ත් මොකුත් කියල නෑ.අදටත් මිනිස්සුන්ට අංජලී ම තමා.

  • @user-uk8ug3tg5l
    @user-uk8ug3tg5l 6 หลายเดือนก่อน +50

    මම වෝට් කලේ අංජුට.අපූර්වගෙ කටකාර දගකාර කමට ආදරෙයි

  • @user2ft5dsnf8i
    @user2ft5dsnf8i 6 หลายเดือนก่อน +12

    හදවතේ ගායකයා ශිහාන් 🥺❤️‍🔥
    හදවතේ ගායිකාව අංජලී 🥺❤️‍🔥
    (ෆයිනල් කාලෙ මන් කැමති වෙන කෙනෙක්ට. ඒ හින්දම මට ඒ කාලෙ අංජලීව පේන්න බෑ. ඒකාලෙදි මන් අංජලී කියන සිංදුවක්වත් අහන්නැතුව අංජලීට බැන්නෙ 💔 පව් අනේ කෙල්ල සොරි 🥺 වාවන්නෑ මතක් වෙද්දිත්. හැබැයි ෆයිනල් දවසෙ ඔයා සිංදු කියනව අහල එකදිගටම වෝට් කලෙත් ඔයාට 🥺 දැන්නම් ඔයා නැතුවම බැරිවෙලා ආදරෙයි පැලෙන්න ❤️)

  • @charunipramodhika4761
    @charunipramodhika4761 6 หลายเดือนก่อน +6

    අපූර්වා පිස්සුවක්..❤❤❤❤ තුන්දෙනාටම සුබ වේවා❤

  • @thilinidilhara6689
    @thilinidilhara6689 6 หลายเดือนก่อน +146

    අපූර්වා නාරම්මල අපේ එකියක්..තුන වුනත් අපි හරි ආදරෙයි ඇයට❤..සුදුස්සට සුදුසු තැන..ඒ වගේම අංජලී ආදරෙයි ඒ කටහඬට❤️ විදූෂා ඔයාටත් සුබපතනවා

  • @anujayawardana6673
    @anujayawardana6673 6 หลายเดือนก่อน +128

    විදූශා හරිම දක්ශ කෙනෙක්, අවසාන මහ තරගයකදි පලවෙනියා කියන දේ තීරණය වෙන්නේ ජනතාව වැඩියෙන්ම කැමති කෙනා මත,ඒක සාපේක්ෂයි තුන්දෙනාම හරිම දක්ශයි සහ ඒ තුන්දෙනාම හරිම එකමුතු යි වටේ අය නිකන් බොරුවට කතා හදනවා ඒ උනාට එයාලා හරිම එකමුතුයි, කෙනෙක්ට චෝදනාවක් කරන්න කලින් තමන්ට ඒම දෙයක් උනොත් තමන් වැටෙන මානසිකත්වය ගැන හිතලා වැඩ කරන්න 😊 මේක බැලුවාම තේරෙනවා නේ මිනිස්සුන්ගේ සමහර කතා නිසා එයාලා දුකින් ඉන්නෙ කියල

  • @user-nx6nm7cw7y
    @user-nx6nm7cw7y 6 หลายเดือนก่อน +85

    අංජලී අක්කි ඔයාට හිත නම්❤ ගලක් ඔයනම හරිම නිහතමානී හරිම අවංකයි ❤ඔයාගේ ඔයා නිහත්මනි කමට ආදරෙයි අක්කි❤ ඔයා අක්කි ඔයා තමා අපේ හදවතේ ගායිකාව❤ ආදරේ ඔයා තමා අපේ ගැම්ම ❤අංජු මැණික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bhashinirasanjali212
    @bhashinirasanjali212 6 หลายเดือนก่อน +40

    අංජලි
    අපූර්වා
    විදුශා
    Best voice ❤
    Good luck ❤

  • @k.sananda3164
    @k.sananda3164 6 หลายเดือนก่อน +174

    අංජලී, ආදණීය ගායිකාව 🥺♥️ තුන් දෙනාටම ආදරෙයි ගොඩක්.. 🥰 තුන් දෙනාගෙ සහොදර බැදීම හැමදාම තියගන්න, 🥺

  • @user-js5du7zn9f
    @user-js5du7zn9f 6 หลายเดือนก่อน +140

    අපූර්වා අනේ ඔයා ශෝක් කෙල්ලෙක් ❤ මරු අනේ ආයේ ඉතිම් සෙනසුරාදා ,ඉරිදා ඔයාලව බලන්න නෑනේ සුබ පැතුම් 🎉 🎉🎉🎉🎉🎉

  • @user-ur1js9id6g
    @user-ur1js9id6g 6 หลายเดือนก่อน +43

    අපුර්වා කියපු හිංදි සිංදුව ගොඩක් ලස්සනයි.. 💖💖 අපුර්වා ඔයා ගොඩක් ලස්සනයි අක්කි... අංජලි අක්කි ශොක්

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 6 หลายเดือนก่อน +20

    ඒ කටහඩ රූපය actions මාරම ලස්සනයි❤️ හදතට දැනුණ ම voice එකක් "Apoorwa ashawari"

  • @weerasinghenethmini
    @weerasinghenethmini 6 หลายเดือนก่อน +45

    පිටකවරෙන් මිනිස්සු මනින්න බෑ තුන්දෙනාම ශෝක් ❤🐼

  • @lakshisadeesha4372
    @lakshisadeesha4372 6 หลายเดือนก่อน +10

    අනේ ආදරේ ගැන කතා කරද්දි අංජලී සංවේදී වෙන හැටි.ඇස් වලට කදුලු එනව.ඒත් ආයෙ ආයෙ ඒ කොටස බලන්නමයි හිතෙන්නෙ ❤❤❤

  • @delinfernando2932
    @delinfernando2932 6 หลายเดือนก่อน +107

    සුදුසුම කෙනාට කිරුල හම්බුනා. අංජලී අපි ඔයාට වෝට් කරා ❤

  • @nisansalawickramasingha6458
    @nisansalawickramasingha6458 6 หลายเดือนก่อน +25

    අපුර්වා අාශාවරි අක්කා හරිම ලස්සනයි

  • @nilupul190
    @nilupul190 6 หลายเดือนก่อน +249

    මේක දානකල් බලන් හිටියේ. අද අංජලී ගේ සින්දුව මාරම විදිහට හිතට දැනුනා. ඒවගේම කෙල්ල අද හරිම හැඩයි බෝනික්කෙක් වගේ ලස්සනයි .ආදරෙයි ..ආදරෙයි .රෝස මල.❤❤❤❤❤❤

  • @TravelWithRashmikaLakshan
    @TravelWithRashmikaLakshan 6 หลายเดือนก่อน +166

    තුන් දෙනාම නිහතමානි චරිත තුනක්.අපූර්වාගේ හිනාවට ආදරේ හිතෙනවා.තුන් දෙනාටම ඉදිරි අනාගතේට සුභ පතනවා.හැමදාමත් ඔයාලා තුන් දෙනාට ආදරෙයි❤🥺

  • @HeshaniNavodya176
    @HeshaniNavodya176 6 หลายเดือนก่อน +291

    අපූර්වා වෙලාවකට දිල්කි උරේෂා වගේ , වෙලාවකට නයොමි තක්ෂිලා වගේ......මාරම ලස්සනයි ...කටහඬත් සුපර් ❤️🥰✨🥺 ආදරෙයි හැමෝටම ❤️✨

  • @rulakshikapiyumi3546
    @rulakshikapiyumi3546 6 หลายเดือนก่อน +34

    අංජලි නන්ගිගෙ නිහඬ කමටයි නිහතමානීකමටයි රෙස්පට් නන්ගි .ආදරේ යි❤❤

  • @Hiru0812
    @Hiru0812 6 หลายเดือนก่อน +164

    අංජලී ❤❤❤අනේ අක්කි ඔයාගෙ කටහඬ නම් පිස්සුවක් 🥺❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥺❤❤❤ හිත වෙනම ලෝකෙකට ඇදිල යනව ❤❤❤ අනේ ආදරෙයි ගොඩාක් 🥺❤❤❤❤❤❤❤❤❤

  • @SDThari123
    @SDThari123 6 หลายเดือนก่อน +33

    මං ප්‍රාර්ථනා කරනව අංජලී අක්කට ඒ බලාපොරොත්‍තු වෙන කෙනා ලැබෙන්න කියල..අංජලි අක්ක ඒ ගැන දුක් වෙනකොට ඒක අපිටත් ගොඩක් දුකයි..

  • @user-is3ql9mc2e
    @user-is3ql9mc2e 6 หลายเดือนก่อน +44

    අන්ජලී අක්ක හරිම ආදරණීය චරිතයක් ❤❤

  • @kelumelectricals8958
    @kelumelectricals8958 6 หลายเดือนก่อน +881

    මේ programme එකේ කියපු සින්දු තුනෙන්ම ලස්සනම කාගෙද , එකෙන්ම අන්ජලීගෙ නේද.පුදුම විදියට දෑනෙනවා....❤🥰😍

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 6 หลายเดือนก่อน +16

    අංජලි අක්කි කිව්ව සිංදුවෙන් Cover එකක් කරන්න කියලා ඉල්ලනවා ඒක මාරම විදිහට හිතට වදිනවා🥺❤️
    ඔයාගේ ආදරේ ඔයාට ඉක්මනටම ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා😍✊🏼

  • @nilupul190
    @nilupul190 6 หลายเดือนก่อน +88

    තුන්දෙනාම හොදයි. ඒත් හදවතේ නතරවුණේ අංජලී මැණික . ඒ හඬ, ඒ පෙනුම ,ඒ හිත හරියටම රෝස මලක් වගේ. ආදරෙයි පන තියනකල්ම. අපූර්වා පුංචි තිරයේ අහිංසකාවියක් වෙයි වගේ.රංගනයට ගොඩාක් දක්ශ බව පේනවා. විදූශා ගෙ හඩ ගොඩාක් උස් හඬක් ලස්සන අනාගතයක් ලැබන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කලා ක්ශේත්‍ර යේ ඉහලටම යන්න තුන්දෙනාටම හැකි වේවා..❤❤❤

  • @jayanithakshila8298
    @jayanithakshila8298 6 หลายเดือนก่อน +28

    අපූර්වාගේ කටහඬත් හරි ලස්සනය.අන්ජලිගේ.විදූශාගෙත් ඒ හඩ ලස්සනයි ❤❤❤

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 6 หลายเดือนก่อน +46

    විදුශාගේ හැටිමෙ..දැන් විදුශා මතකයි....කොහොමත් බැන්නේනන් නැ මොකද ඒ මොහොත කවුරුත් එහෙමයි එයා අහිංසකයි ❤3න් දෙනාටම සුබපතනාවා❤❤❤

  • @prasannawijethunga4195
    @prasannawijethunga4195 6 หลายเดือนก่อน +37

    අපූර්වා අනුශ්කි කනුශ්කි වගේමයි .ලස්සනයි 😚❤

  • @user-op3ov7ow7e
    @user-op3ov7ow7e 6 หลายเดือนก่อน +33

    ඒ තුන්දෙනාටම respect කරනවා. මොකද සමහර නලු නිලියෝ ගායක ගායිකාවෝ හෙන බයයි තමන්ට ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ඉන්නවා කියන්න. මොකද එයාලට තියන තැන නැතිවෙයි කියන බයට... ඒත් මේ තුන්දෙනා කෙලින්ම කියනවා ඔව් ඉන්නවා කියලා. එකනම් පට්ට...

  • @user-mz9ne9fy4h
    @user-mz9ne9fy4h 6 หลายเดือนก่อน +17

    අපුර්වා ඔයා ගොඩක් ලස්සනයි ❤️

  • @user-so6qp2li2p
    @user-so6qp2li2p 6 หลายเดือนก่อน +39

    අංජලි අක්කා නම් දෙවියො මවපු කෙනෙක් වගේ, හරිම ආදරණීය යි, බුදු සරණයි අක්කි ,කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනි තවත් ❤

  • @maheeshadeshapriya8810
    @maheeshadeshapriya8810 6 หลายเดือนก่อน +82

    අංජලී නම් පිස්සුවක් 😍😍❤ සුන්දර අනාගතයකට සුබ පැතුම් තුන් තරු තරුණියන්ට❤❤❤

  • @user-vr9ez1kr6x
    @user-vr9ez1kr6x 5 หลายเดือนก่อน +5

    අපූර්වා නිහතමානී කෙනෙක් ❤❤

  • @srimadhu435
    @srimadhu435 6 หลายเดือนก่อน +44

    අංජලීගෙ කට හඬ නම් අනේ මන්දා පිස්සුවක්. ❤❤❤

  • @rasikaamarasuriya6621
    @rasikaamarasuriya6621 6 หลายเดือนก่อน +13

    අංජලි අක්ක ගෙ කඩහට ඇහෙනකොට මාර සතුටුයි .අංජලි අක්කේ හැමදාම අදරෙයි

  • @patabandigegh1298
    @patabandigegh1298 6 หลายเดือนก่อน +66

    අංජලී දුව ,ඔයා අපිට ආඩම්බරයක් .තබුත්තේගම නාමය ලෝකය පුරා කියෙව්වෙ ඔයා.ඔය නිහතමානි,ඒ වුනත් මහා එඩිතර කම හැමදාමත් තියාගන්න දුව .මම ත් තබුත්තේගම .දවස ක ඔයාව බලන්න ගෙදර එනවා .
    ❤❤❤👑️👑️👑️

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 6 หลายเดือนก่อน +25

    විදූශා මාතලේ ආඩම්බරය.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 6 หลายเดือนก่อน +73

    අංජලී, විදුෂා, අපූර්ව .ආදරෙයි තුන් දෙනාටම❤️❤️❤️❤️❤️

  • @MusicLife-no6dr
    @MusicLife-no6dr 6 หลายเดือนก่อน +19

    මේ තුන්දෙනා දාලා සෙනසුරාදා ඉරිදා programme එකක්වත් කරන්නකෝ අනේ. ආයේ දකින්නත් නෑ සෙනසුරාදා ඉරිදාට

  • @pradeepgayan6731
    @pradeepgayan6731 6 หลายเดือนก่อน +18

    ආදරේ ගැන අහනකොට අන්ජලීගෙ ඇස්..දුක හිතුනා මට.. ආදරෙයි අන්ජු...

  • @sunethravikum122
    @sunethravikum122 6 หลายเดือนก่อน +244

    අංජලි නිහතමානි දරැවෙක් ඔයාට සුබ අනාගතයක්❤🎉අංජලි මොන සේත් පින සහ ලැබිම වාසනාව බලපානව පුතේ

  • @champaheenkende5252
    @champaheenkende5252 6 หลายเดือนก่อน +57

    එක්කෙනෙක් වත් පුද්ගලිකව අදුරන්නේ නෑ..දිගටම සිංදු ඇහුවත් sms දැම්මෙ නෑ..අංජලීට හරිම ආදරෙයි. ඒ unique voice එකට ගොඩාක්ම....❤
    final එකේදි කොහොම හරි අංජලී දිනන්නම ඕනෙ කියලා හිතුනා. Sms දැම්මා මුලු වෙලාවෙදිම...😅

  • @kaushalyabandara4130
    @kaushalyabandara4130 6 หลายเดือนก่อน +33

    ❤අංජලී,විදූශා,අපූර්වා ඔය නම් වලම තියන හැකියාව බලය අපූරුයි සුබ පැතුම් ❤

  • @ChanuThiwrika
    @ChanuThiwrika 6 หลายเดือนก่อน +19

    අපූර්වා ආශාවරී 😊❤ favourite Voice ❤❤❤❤

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 6 หลายเดือนก่อน +31

    අංජලී දුව. කෙනෙක් මගහැර ගියා නම් නැවත ඒ කෙනා ගැන බලාපොරොත්තු තියාගන්නත් එපා නැවත භාර ගන්නත් එපා . දුකයි තමයි. ඒත් හිතින් යන අය අතින් අල්ලා නවත්තගන්න නම් එපා. දැන් තරුවක් නිසා නැති අයත් ලංවෙයි. ඒත් අතීතය අමතක කරන්න එපා සුද්දියේ . ඔයාට සුබම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා . ❤🎉❤🎉❤🎉❤

    • @miladayarathna5280
      @miladayarathna5280 6 หลายเดือนก่อน

      අනේ ඔව්...කොච්චර ඕනි උනත් ආය නම් එපා අ0ජු මැණික❤

  • @artoflife5259
    @artoflife5259 6 หลายเดือนก่อน +43

    අපූර්වා ගොඩාක්ම දක්ෂයි..තුන් දෙනාටම සුභ පතනවා ❤

  • @isharasewmini4454
    @isharasewmini4454 6 หลายเดือนก่อน +86

    25:18 & 25:26 අනේ ඒ ආදරේ.බලාහිදීමත් ප්‍රේමයක් අංජු.❤අවංක ආදරේට කවදාවත් වරදින් නෑ..අවංක හදවතක් ලැබෙන්න ❤

    • @Malmi2002
      @Malmi2002 6 หลายเดือนก่อน +5

      Eya katahari adareda nathnam innawada kenek eyata

  • @dewminiperera-pv4ms
    @dewminiperera-pv4ms 6 หลายเดือนก่อน +17

    අපූර්වා♥️♥️❤️

  • @chathuumeshika6653
    @chathuumeshika6653 6 หลายเดือนก่อน +44

    අංජලීගේ හඬ භාවනාවක් වගේ.එයාට මම මාරම ආසයි. අංජලීගේ අනාගතය සතුටින් ගෙවන්න වාසනාව ලැබේවා. ❤️❤️❤️❤️

  • @rupikapriyadarshani3875
    @rupikapriyadarshani3875 6 หลายเดือนก่อน +13

    අංජලී ට හදවතේ ගායිකාව කියන්නේ නිකං නෙවෙයි නේ.ආදරෙයි අංජු අක්කි ❤❤❤❤

  • @sandamalipriyanthika5739
    @sandamalipriyanthika5739 6 หลายเดือนก่อน +45

    තුන් තරු තරුනියන තිදෙනාටම ආදරේ කරන්න වැරදි කිය කියා පහත් නොකර තිදෙනාටම ආදරේ කරන්න නේද ජයවේවා

  • @dilshani524
    @dilshani524 6 หลายเดือนก่อน +18

    මේ තුන්දෙනා ආව ප්‍රෝග්‍රෑම් වලින් දැක්ක ආදරණීයම ප්‍රෝග්‍රෑම් එක.
    සුභා ❤
    වයසට යන්නෙ නැති ආදරණීය චරිතයක්. ❤

  • @ashokagunasekara2046
    @ashokagunasekara2046 6 หลายเดือนก่อน +32

    අංජලී ඔයා නම් හරිම නිහතමානී කෙනෙක් .ඔයා දැක්කහම දැනෙන සතුට කියන්න තේරෙන්නේ නෑ.ඔයාට උණුසුම් සුබ පැතුම් .අනිත් දෙන්නටත් සුබ පැතුම්

  • @nadeekawasanthi1522
    @nadeekawasanthi1522 6 หลายเดือนก่อน +14

    අනේ ඔයා හරිම හොද දුවෙක් අන්ජලී දුවේ.මගේ 8 වසර දුව ඔයාට හරිම ආදරෙයි.ඔයා බලන්න එයා ඉගෙනගෙන ගුවන් හමුදාවට එන්න හදනවා.අනේ පුතේ පුලුවන් නම් ඔයාගේ දුරකථනය අන්කය දෙන්න පුලුවන්ද ?ගොඩාක් පින්

    • @UdithaYoutube-fc7qp
      @UdithaYoutube-fc7qp 2 หลายเดือนก่อน

      ඒ නංගිට පිස්සුද ටිකක් කල් යද්දි තේරෙර්‍යි😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @malanidingiriya7197
    @malanidingiriya7197 6 หลายเดือนก่อน +22

    ආදරෙයි අන්ජලී දොනි සතුටුයි 🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰ඔයාව හරිම නිහතමානී කෙනෙක් හොදින් ඉන්න සුන්දර කෙල්ල 🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇰❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @sasankadulanji3450
    @sasankadulanji3450 6 หลายเดือนก่อน +29

    අංජු ..⭐
    ඔයා නම් මාරයි...
    ජයම වේවා ඒ වගේම සුභම වේවා ❤

  • @ShenonSD
    @ShenonSD 6 หลายเดือนก่อน +55

    අපූර්වා❤ කෙල්ලෝ තුනටම සුබ පැතුම් දුකයි season එක ඉවරයිනේ අයේ තිබ්බානම් කියලා හිතුනා.

  • @sanduniudara609
    @sanduniudara609 6 หลายเดือนก่อน +11

    තුන් දෙනාම හරිම දක්ෂයි කරුළ හිමි නොවුනත් අනෙක් දෙදනාමත තරු අංජලි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ජය වේවා ඔයා❤❤❤ලට

  • @maleeshamanawasingha3808
    @maleeshamanawasingha3808 6 หลายเดือนก่อน +15

    අංජලී අක්කී ඔයගේ vioce එකනම් පිස්සුවක් අනේ ....❤ අපූර්වා නංගා ඔයත් එහෙමයි හරිම ෂෝක් කෙල්ලෙක් ...❤විදූශා ඔයාත් හරිම දක්ෂ ගෑනු ලමයෙක් ....❤
    අංජු අක්කී ඔයාගේ 4tos vidioes බලුවත් වෙනම් ලෝකෙකට යනවා අනේ ඔයාගේ personality එකටතමා ගොඩක්ම attract උනේ . ඔයාලා 3න් දෙනාටම සුබ අනාගතයක් . ආදරෙයි ගොඩාක්❤😘

  • @kaveeshaiwandi410kaveeshai7
    @kaveeshaiwandi410kaveeshai7 6 หลายเดือนก่อน +97

    මේ video එකේ ෆුල් වීඩියෝ එක release වෙන දවස කවද්ද කියලා බල බල හිටියේ ...හරිම ලස්සනයි ..හරිම ආදරණීයයි..තුන් දෙනාටම wish කරනවා එයාලගේ හීන ඉටු වෙන්න කියලා ..පෞද්ගලිකව මං කැමති අංජලී අක්කට... තුන් දෙනාම දක්ශයෝ..නමුත් එකිනෙකට වෙනස් තුන් දෙනෙක්..අංජලී අක්කා හරිම unique ..ඒක වචන වලට පෙරළන්න තේරෙන්නේ නෑ මට ..ඒ නිසාම වෙන්න ඇති මෙච්චර පිරිසක් අක්කා වටා එකතු වෙන්නේ..ගොඩක් සතුටුයි අක්කේ..ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ මිනිස්සු ඕනේ තරම් කතා කියයි..මඩ ගහයි..අක්කා ඒ මඩ ගොහුරේ පිපුණු නෙළුම් මලක් වෙන්න..එතකොට ඒ මලේ ලස්සන තවත් වැඩි වෙයි..දවසක එක විනාඩියක් හරි කතා කරන්න ආසයි..ගොඩක් ආදරෙයි අක්කේ ..ඒ වගේම අනිත් අක්කලා දෙන්නටත්...❤️❤️

  • @sandyadesilva934
    @sandyadesilva934 6 หลายเดือนก่อน +32

    අංජු මැණික 😘 අපේ රෝස මල ❤❤❤

  • @MenakaSandamaliHenagodaV-sv7mn
    @MenakaSandamaliHenagodaV-sv7mn 6 หลายเดือนก่อน +16

    අපූර්වා කියන්නෙ පට්ට පොෂ් Girl කෙනෙක්,මම හරිම කැම
    තියි මේ වගේ කෙල්ලන්ට,මෙයා දන්නවා කාලයට ගැළපෙන විදිහට ජීවත් වෙන්න,ඒ වගේම හරිම බුද්ධිමත්,තව දෙයක්, අපූර්වා අනුෂ්කි&කනුෂ්කි වගේමයි,මම හරිම ආසයි මේ තුන් දෙනාගෙ Acting and Dancing එකට බලන්න.❤❤❤

  • @ChanuThiwrika
    @ChanuThiwrika 6 หลายเดือนก่อน +67

    අපූර්වා ❤ මේ season තිබ්බ සේරගෙන්ම ආසම කෙනා ඔයා. Multitalented girl මන් දැකපු හොඳ ලමයෙක් ඔයා❤ ආයේ සෙනසුරාදා ඉරිදා ඔයාලව බලන්න නෑනේ. හරිම ආසාවෙන් ඉන්නේ. ඔයා sing කරන දවසට බලන්න. ඔයා sing කරන shows පුලුවන් හැමඑකකටම එනවා බලන්න. සුබ පැතුම් තුන්දෙනාටම❤

    • @nimeshagimz4908
      @nimeshagimz4908 6 หลายเดือนก่อน +1

      අනිවාරෙන් ❤️

  • @Upink200
    @Upink200 6 หลายเดือนก่อน +118

    සුබ පැතුම් හැමොටම අංජලී හිනා වෙලා ඉන්න ❤🎉 හැමදාමත් අපූර්ව විදූශත් සතුටින් ඉන්න❤

  • @nadeeshajayamini6766
    @nadeeshajayamini6766 6 หลายเดือนก่อน +26

    අංජලී අක්කගෙ හඩනම් භාවනාවක් ❤️😍 අපූර්වා අක්කිට ගොඩාක් ආදරෙයි❤️

  • @WijesiriThilakarathna
    @WijesiriThilakarathna 6 หลายเดือนก่อน +5

    අන්ජලී අක්කි නම් ගොඩක් වෙනස් වගේම දැකපු ගමන්ම හිත ඇදිලා යනවා..මම දැකපු නිහතමානි චරිතයක් .❤

  • @kanchsubha5844
    @kanchsubha5844 6 หลายเดือนก่อน +45

    අංජලී නිහතමානී දරුවෙක්...සෑම අතින්ම දක්ෂ ❤ සුභ අනාගතයක් වේවා පැටියෝ..❤❤🎉🎉🎉

  • @user-hn5og2nd4c
    @user-hn5og2nd4c 6 หลายเดือนก่อน +60

    තුන් දෙනාටම කැමති අංජලීට ගොඩක් කැමතියි

  • @Prasadimegawarna
    @Prasadimegawarna 6 หลายเดือนก่อน +196

    කිසිම හරයක් නැති නිර්මාණ ඉස්සරහට ගේන්නේ නැතිව වටිනා නිර්මාණ දෙන්න ප්‍රේක්ෂකයන්ට තිදෙනාම... ජය වේවා තිදෙනාටම..!!❤️

    • @nayomidilrukshinayomi8734
      @nayomidilrukshinayomi8734 6 หลายเดือนก่อน +1

      විදූශා මේ වීඩියෝ එකේ ඉන්නෙත් හරි අමුතු විදියට වඩිය හිනා කතා නෑ නේද 🥺

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 6 หลายเดือนก่อน

      @@nayomidilrukshinayomi8734 DREAM star වේදිකාව පුරාවටම හිටියෙත් ගොඩ වෙලාවට සුපුරුදු විදිහට මේ වගේම තමයි ඉතිං... ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ හඳවතක් හොඳ ඇස් දෙකක් තියෙන්නත් ඕනේ නේද ?

    • @nissankajayanthi3692
      @nissankajayanthi3692 6 หลายเดือนก่อน +3

      ඔව් තුන්තරු එකතුවෙලා හොඳම නිර්මාණ ගේන්න.. තුන් දෙනාම විශේෂයෙන් ඒක කරන්න ඕනේ .. ප්‍රවීණයන්ගේ ගීත කියනකම් ජනප්‍රිය වෙලා.. පස්සෙ බැහැලා යන තරු වෙන්න නම් එපා නේද....

  • @kurulutv
    @kurulutv 6 หลายเดือนก่อน +20

    විදුෂා ඔහොම තමයි ගනන් ගන්න එපා ඔයාලා තුන් දෙනාම දක්ෂයි❤

  • @nayana7924
    @nayana7924 6 หลายเดือนก่อน +22

    අනේ අපේ පිච්ච මල හැමදාමත් සතුටින් ඉන්න. අංජලී නංගි ආදරෙයි නංගියෝ ❤❤❤❤❤❤❤😍😍😍💗💗💗💗

  • @Madushie
    @Madushie 6 หลายเดือนก่อน +16

    Anjalige voice ekh😍😍❤ when she is saying - බැලු බැලු අතෙ ඔබෙ රුව වගෙ ඇයි මෙ පෙනෙන්නෙ මට ඒවගෙ..... නුබ ලග නැතිදා....I felt it💔

  • @user-fq8hv4sq8n
    @user-fq8hv4sq8n 6 หลายเดือนก่อน +10

    මම දැනන් හිටියා අපුර්වා රංගනයට එක් කර නි කියලා එයාට හොද හැකියාවක් තියෙනවා කියා හිතුනා අමිමෝ අන්ජලිගේ හඩ නමි හිත වල්මත් වෙනවා තුන්දෙනාටම ජයෙන් ජය ම පතනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indikaudayangani95
    @indikaudayangani95 6 หลายเดือนก่อน +27

    අංජලී ඔයා හරිම ලස්සනයි පුතේ ...විදූෂා අපූර්වා...පුතේ ඔයාලත් හරිම දක්ශයි...සුභ පතනවා අනාගතයට....

  • @dinithikushalya2993
    @dinithikushalya2993 6 หลายเดือนก่อน +41

    අම්මෝ මේ වීඩියෝ එක දානකම් කොච්චර නම් බලන් හිටියද...අපේ මැණික මාර හිත හයිය..ඒ වගේම හරිම නිහතමානී අවංක..හිතේ තියන දේ කෙලින්ම කියන හරිම සරල කෙනෙක්..ඉතිං ඔයා බලාපොරොත්තු වෙන හැම සතුටක්ම ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...❤❤❤ ආදරේයි අංජලී අපි හැමදාමත් ඔයා එක්ක..ජේසු පිහිටයි ඔයාට ..❤

  • @akkakumari1311
    @akkakumari1311 6 หลายเดือนก่อน +19

    මටනම් ගොඩාක් දක්ෂතාව තියනව කියලා දැනෙන්නේ අපුර්වා තමා අනිවාර්යයෙන් අපුර්වා ඉදිරියට බලමු නෙද

    • @ShenonSD
      @ShenonSD 6 หลายเดือนก่อน

  • @anjaleefernando7266
    @anjaleefernando7266 6 หลายเดือนก่อน +17

    අංජලී ඔයා ඒක කලා. 💪💪💪💪💪 සතුටුයි ප්‍රේක්ෂක මනාප දුන් කෙනෙක් විදියට. හැබැයි ඒ මනාපේ දුන්නේ ඔබේ ඒ අපුරු හදවතට කතා කරන හඩ නිසාමයි. 😍😍 අපුර්වා ඔයා රගපාන්නම ඕනා තරු ගුනේ එමටයි නන්දා. 😍😍💪💪💪💪 විදුෂා සුභ පතනවා . 😍😍 ඕනේමයි කියලා හිතුනාට නොලැබුනා දුක් වෙන්න එපා ඔයාට මේ තරු මාවතේ ගමන ලස්සනයි. තෙරුවන් සරණයි .❤️❤️❤️💪💪💪😘😘😘

  • @user-jo5js7hg4b
    @user-jo5js7hg4b 6 หลายเดือนก่อน +24

    ආදරය කියන්නෙ හරි සුන්දර දෙයක් අංජු අක්කිත් එයාගේ ආදරය වෙනුවෙන් බලන් ඉන්නවා ඒ වාසනාවන්‍තයා ඉක්මනට අංජු අක්කි ළගට එයි කියලා එයාට එන්න කියලා ආරාධනා කරනවා ❤ තුන්දෙනාටම හදවතින්ම සුභ පතනවා❤😘

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 6 หลายเดือนก่อน +20

    පහසුවෙන් ලස්සනට ගයන අන්ජලී..කටහඩ ලස්සනම අන්ජලී..
    අනිත් අය අපහසුවෙන් කෑ ගහලා කියනවා වගේ පේන්නෙ

  • @dimuutharaka-7210
    @dimuutharaka-7210 6 หลายเดือนก่อน +19

    අංජලී අක්කා🥺❤️
    අපුර්වා අක්කා🥰

  • @user-mz9ne9fy4h
    @user-mz9ne9fy4h 6 หลายเดือนก่อน +12

    ආදරෙයි අන්ජු. ❤️ඔයා හරිම නිහතමානී කෙනෙක් ජයවේවා ඔය කටහඩ හරිම ලස්සනයි

  • @sarojahewavitharanamusic
    @sarojahewavitharanamusic 6 หลายเดือนก่อน +25

    තුන් දෙනාම අවබෝධයෙන් ආදරයෙන් ඉන්නවා. වෙනත් අයට තමයි පුශ්නයක් වෙලා තියෙන්නෙ. මේ වැඩසටහන බලලාවත් හිතේ තියෙන කුණු ඉවත් වුනොත් හොදයි. දුවලා තුන්දෙනාටම මම හදවතින්ම සුබ පතමි ! තුන්දෙනාටම ජය වේවා !
    ❤❤❤

  • @neranjanawanniarachchi3044
    @neranjanawanniarachchi3044 6 หลายเดือนก่อน +22

    අංජු නංගෝ ඔයා ප්‍රාර්ථනා කරන ඒ ආදරණීය ආදරේ ඉක්මනින් ලැබෙන්නෙ කියල මම හදවතින්ම ප්‍රාර්ථනා කරනව පැටියෝ .ආදරෙයි බුදුසරනයි පැටියෝ 💜️💜️💜️💜️

  • @nethmiayodya7790
    @nethmiayodya7790 6 หลายเดือนก่อน +11

    අංජලී අක්කිට එයා කැමතිම කෙනා ආපහු හම්බවෙන්නම ඕනි❤

  • @NilminiKumari-cy6lz
    @NilminiKumari-cy6lz 6 หลายเดือนก่อน +22

    අපූර්වා ❤️🥰

  • @shamilashamila3864
    @shamilashamila3864 6 หลายเดือนก่อน +19

    අංජලි ආදරය ගැන කතා කරපුනිසා කියන්නම ඕනි.ආදරයෙදිත් ගොඩාක් බුද්ධිමත් තීරනයක් ගන්න.ඔයාගෙ හදවත මාර ලස්සනයි.👍❤