Jaanu | Episode 320 - (2024-05-16) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • Jaanu | Episode 320
    #ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode320
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @BandaBandara
    @BandaBandara 20 วันที่ผ่านมา +888

    මේ කතාව ඉක්මනින් ඉවර වෙනවට කැමති අය මේ කොනට 🍃🫠

    • @shamikas
      @shamikas 20 วันที่ผ่านมา +4

      ජානු යිවර වෙන්න ලගයි ❤

    • @amalNimal-ey4ns
      @amalNimal-ey4ns 20 วันที่ผ่านมา +3

      දැන් පෙන්න බෑ

    • @nadeeyasara
      @nadeeyasara 20 วันที่ผ่านมา +2

      Ow anee appiriyai

    • @ruthgody555
      @ruthgody555 20 วันที่ผ่านมา +1

      MEY KATHWANAM APPIRIYAI,,

    • @NalikaKumari-qm2ib
      @NalikaKumari-qm2ib 20 วันที่ผ่านมา +3

      Sahas uba maha wal miniyek

  • @user-nj5ih5jb9k
    @user-nj5ih5jb9k 20 วันที่ผ่านมา +238

    මේ කතාව ලස්සනම ආදර කතාව තියෙන්නෙ නිත්‍යා❤නාරද ඒ දෙන්නගේ ආදර කතාව විතරයී.. ❤️‍🩹🌹✨️

    • @rusikaperera5631
      @rusikaperera5631 20 วันที่ผ่านมา

      Uba ban kiyala Katha karanawa da..?
      Aadarshamath wenna ona

    • @trueliving8334
      @trueliving8334 19 วันที่ผ่านมา

      Exactly

    • @methuvolgs8299
      @methuvolgs8299 19 วันที่ผ่านมา +2

      ​@@rusikaperera5631අනිවාර්යයෙන්ම මැනික රත්තරන් කියන තැනට වඩා උබ බන් බොලන් කියලා කතා කරන තැන අවංක මනුස්සයෙක් ජීවත් වෙනවා 👍👍👍

    • @shanikrishnani253
      @shanikrishnani253 19 วันที่ผ่านมา

      Me ළඟදී naradawa mama dekka.. Paw ane bag ekakuth aran bus eke giya colombo පැත්තට

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 20 วันที่ผ่านมา +198

    පුතුගෙ අම්මා පව්..හරිම හොඳ අම්මා කෙනෙක් එයා...

    • @Blizzfull_Breeze
      @Blizzfull_Breeze 20 วันที่ผ่านมา +12

      එයා හරි අසරණයි හැම පැත්තෙන්ම😐

    • @DisnaSadamali
      @DisnaSadamali 20 วันที่ผ่านมา +12

      😂හිර ගෙදරක්ලු ඒකිට හොදම නිදහස තිබ්බේ අල්පොන්සෝ ගාව. පව්

    • @Blizzfull_Breeze
      @Blizzfull_Breeze 20 วันที่ผ่านมา +6

      @@DisnaSadamali wada tika krgnnkn alponsu gawa idla, dn thma hira ge une🤣

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 19 วันที่ผ่านมา

      Ow paw

  • @user-hb9jj8pq7q
    @user-hb9jj8pq7q 20 วันที่ผ่านมา +128

    හැබැයි ජානුගේ අම්මා තරම් කපටී na අල්පෝන්සෝගේ අම්මා

    • @user-co3oz4qu5f
      @user-co3oz4qu5f 20 วันที่ผ่านมา +1

      අප්පේ හා අල්පොන්සු ගේ අම්මා කොච්චර හොදද ජානු ගේ අම්මා කියනවා ජානු මලක්ලු මල තැලිලා😂

    • @arunalife4194
      @arunalife4194 16 วันที่ผ่านมา

      Maha ganu nisa nastiwen lamai

  • @brayoniloranta5811
    @brayoniloranta5811 20 วันที่ผ่านมา +333

    කතාව යනකන්ම කමෙන්ට් කියව කියව ඉන්න අය කෝ 😂

  • @DulikaPriyadarshani-fy4zl
    @DulikaPriyadarshani-fy4zl 20 วันที่ผ่านมา +266

    ජානු කියන්නේ මේ කතාවේ ජීවිත ගානක්ම විනාස කරපු චරිතයක

    • @TharuAsha
      @TharuAsha 20 วันที่ผ่านมา +10

      අම්මෝ ඔව් තවත් ඉවරයක් නෑ...එක්කො අල්පොගෙන් වෙඩි කන්න ඕන නැත්නම් කතාව නවත්තන්න ඕන 😅😅

    • @sachininiwarthna
      @sachininiwarthna 19 วันที่ผ่านมา

      Ow

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 19 วันที่ผ่านมา

      😂Ow..idriyath ehem krnw..

    • @AvishkaDilhara-mu7ch
      @AvishkaDilhara-mu7ch 19 วันที่ผ่านมา

      යකෝ අන්

    • @nadeshanadesha4349
      @nadeshanadesha4349 17 วันที่ผ่านมา

      එක ඇත්ත

  • @user-uh8tu5wn3r
    @user-uh8tu5wn3r 20 วันที่ผ่านมา +340

    අම්මෙක් තාත්තෙක් නැති නංගී පරිස්සම් කරනව වෙනුවට මේ මී හරක අනුන්ගේ කසාද ගෑනු පරිස්සම් කරනව..මොකක්ද රටට දෙන ආදර්ශෙ...🤮🤮🤮

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +13

      නංගිව පරිස්සම් කරන්න එහෙ ඕනෙ තරම් කට්ටිය ඉන්නව 😂

    • @manojbuddika93badulla83
      @manojbuddika93badulla83 20 วันที่ผ่านมา +8

      Eka nm patta eththa.me kathawa balana aya gane weradi adarsa

    • @renukagunawardana8335
      @renukagunawardana8335 20 วันที่ผ่านมา +5

      මේව නිකං කාඩ්බෝඩ් කතා🤔🤔🤔 itn එකේ ලස්සනයිසෙනසුරාද ඉරිදා තියෙන කතාව

    • @renukagunawardana8335
      @renukagunawardana8335 20 วันที่ผ่านมา +4

      කතාවේ මුලදි කියපු කතා නෑ දැන් සහස්ගේ දැන් යන්නේ හරියට අර හින්දි චිත්‍රපටිය රඟපෑමක්🤣🤣🤣🤣🤣

    • @TharuAsha
      @TharuAsha 20 วันที่ผ่านมา +7

      කොයි කතාවෙද අනේ..ආදර්ශයක් දෙන ඒව පෙන්නන්නෙ

  • @ShalaniAmaya
    @ShalaniAmaya 20 วันที่ผ่านมา +374

    කතාවේ ලස්සන නිමාවක් බලාපොරොත්තු වෙන සෙට් එක මේ පැත්තට😚❤

    • @sachiishani4321
      @sachiishani4321 20 วันที่ผ่านมา +9

      බලාපොරොත්තු උනාට ඒක වෙන් නෑ...😂😂😂

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 20 วันที่ผ่านมา +6

      කෙහෙල්මල තමයි 🙄😁

    • @shamaliindika9140
      @shamaliindika9140 20 วันที่ผ่านมา

      😂😂😂😂

    • @ShalaniAmaya
      @ShalaniAmaya 20 วันที่ผ่านมา

      @@sachiishani4321 ow ithin 😁😂

    • @ShalaniAmaya
      @ShalaniAmaya 20 วันที่ผ่านมา

      @@samanaleejayasingha5357 😂

  • @ruwinikaweesha7756
    @ruwinikaweesha7756 20 วันที่ผ่านมา +65

    ඇල්ෆිගෙ අම්මා පව්🥺

  • @user-dq4mm8vl2c
    @user-dq4mm8vl2c 20 วันที่ผ่านมา +121

    දැන් පුරුද්දට බලනවා ඉස්සර ලස්සනම කතාව ආසම කතාව 😂

  • @NMmmmm2711
    @NMmmmm2711 20 วันที่ผ่านมา +38

    ගහපන් අල්පොගෙ අම්මියො රේකා ගෑනිට අතීතෙ සිහිවෙන්න හොඳ ඉඳල් පාරක්... දාහකින් හොයාගන්න බැරි දූ පොඩ්ඩක් හදලා රේකාව ගිය උඩක් 🤣

  • @user-qy2ql1ow6n
    @user-qy2ql1ow6n 20 วันที่ผ่านมา +108

    අල්පොන්සුගෙ අම්මා පව් ජානුගෙ අම්මා ජානුට ආදරේ කරනවට වඩා අල්පොන්සුගෙ අම්මා තමන්ගෙ දරුවට ආදරෙයි ❤❤

    • @Blizzfull_Breeze
      @Blizzfull_Breeze 20 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත❤️

    • @GaminiKumara-zw3vn
      @GaminiKumara-zw3vn 19 วันที่ผ่านมา

      මොන අම්මත් එකයි

  • @MADUWA_SL
    @MADUWA_SL 20 วันที่ผ่านมา +107

    මේ සේරම රගපෑමක් කියලා මතක් වෙද්දී පපුව හෝස් ගාලා යනවා 😂🫡

    • @user-ef3um8mz8m
      @user-ef3um8mz8m 20 วันที่ผ่านมา +1

      😁😁😁

    • @LakshaniSadeepa
      @LakshaniSadeepa 20 วันที่ผ่านมา +2

      😂 sira

    • @MADUWA_SL
      @MADUWA_SL 20 วันที่ผ่านมา

      @@user-ef3um8mz8m 🙂

    • @MADUWA_SL
      @MADUWA_SL 20 วันที่ผ่านมา

      @@LakshaniSadeepa 😂🫡

    • @Blizzfull_Breeze
      @Blizzfull_Breeze 20 วันที่ผ่านมา +1

      🤣🤣

  • @moonshine253
    @moonshine253 20 วันที่ผ่านมา +198

    අන්තිමට ජානු හොදයි නෝරා නරකයි කතාව ලියන එකා පිස්සෙක් මේක දෙවනි ඉනිමටත් අන්තයි 😂😂😂

    • @LankaCool-wh4sz
      @LankaCool-wh4sz 20 วันที่ผ่านมา +2

      😂😂

    • @sandu.7899
      @sandu.7899 20 วันที่ผ่านมา +5

      😂😂 ඔයා හිතන දෙ උනා නැතුවට මොකො කලන්නෙ👊

    • @anuanuu1816
      @anuanuu1816 19 วันที่ผ่านมา

      😂😂😂😂

    • @sadamali46
      @sadamali46 19 วันที่ผ่านมา +2

      දැන් කතාව ලියන්නේ ජානු😆

    • @PuranegedaraSandamalidas-fk2bj
      @PuranegedaraSandamalidas-fk2bj 19 วันที่ผ่านมา +2

      හොද අහිංසක උපාසිකාවෝ තමා හොදටම කරන්නෙ හොරාට හොරාට

  • @pooweer2472
    @pooweer2472 20 วันที่ผ่านมา +20

    කොයිතරම් මිනිස්සු දොස් කිව්වත් ඇත්තටම ජානුට එදත් අදත් ආදරේ කරේ අල්පොන්සො නෙවෙයි.සහස් විතරමයි.
    තමන්ව හිරේ යන්න සාකෂි දීලා හිරෙන් නිදහස් වෙලා එනකොට වෙන කෙනෙක්ව බැදලා ඉන්නවා දකිද්දී සහස්ට කොයිතරම් කේන්තියක් එන්න ඕනද?? ඒත් සහස් කවදාවත් ජානුට වෛර කරේ නෑ. සහස්ට තිබ්බා අල්පොන්සොට ඇත්ත කියන්න එදාම. ඒත් සහස් ජානුට සතුටින් ඉන්න ඉඩ දීලා පැත්තකට උනා. අදටත් ජානුට මැරෙන්න ඉඩ දීලා බලන් ඉන්න පුලුවන්කම හොදටම තියෙද්දී සහස් ජානුව ආරක්ෂා කරන්නේ අවංකවම ආදරේ කරපු නිසා. ඒත් අල්පොන්සෝ ජානුව තමන්ට අයිති නැත්තම් වෙන කෙනෙක්ට අයිති වෙන්නත් දෙන්නේ නෑ කියන තද බල ඊර්ෂියාව සහ ආසාවෙන් වෛරයෙන් ඉන්නවා. ඒ වෛරය සාදාරණයි කියලා කොයිතරම් අය කිව්වත් ඇත්තටම ආදරේ කරපු අය කවදාවත් අංශු මාත්රයක් වත් වෛර කරන්නේ නෑ.❤
    ඒ වෛරය සාධාරණයි කියලා ජානුට සහස්ට දොස් කියන කවුරුත් අල්පොන්සො වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න කැමති වෙන්නෙත් නෑ.

    • @sherilperera3538
      @sherilperera3538 19 วันที่ผ่านมา

      Ekagai habei janu alponsota aththa kiuwanam sahas ekka thibba sambande gana alponso ohoma hasireida

    • @madhushikasandamali254
      @madhushikasandamali254 19 วันที่ผ่านมา +1

      ජානු මුල ඉදලම අල්පෝසෝට බොරු නොකිය ඇත්ත කිව්වානම් මෙහෙම වෙන්නේ නෑ. ආදරෙන් ඉදලා එක පාරටම වෙනස් වෙන්න ගත්තම අල්පෝසෝ පිස්සෙක් වෙනේක පුදුමයක් නෙමෙයි. මුලින් ඉදපු අල්පෝසෝට ඕන දෙයක් තේරුම් කරලා දෙන්න පුළුවන්. හැබැයි දැන් බෑ. එත් ජානු අල්පෝසෝ ලගට ආයේ ආවොත් මගේ සුද්දියේ කියලා දුවලා ගිහින් බදාගන්න උනත් පුළුවන්. පොර එහෙම ඩයල් එකක්.

  • @danukshikanilmini2001
    @danukshikanilmini2001 20 วันที่ผ่านมา +86

    මේකේ අල්පෝන්සුට බනින අය තමන්ගේ ගෑණි වෙන මිනිහෙක් එක්ක මුකුළු කරනකොට ආසාවෙන් බලන් ඉන්නවා ඇති 🤣🤣🤣

    • @sadupiyathissa616
      @sadupiyathissa616 19 วันที่ผ่านมา +4

      සිරාකතාව

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 19 วันที่ผ่านมา +3

      😂😂Ow munt deyak unm thm therenne

    • @hansinethu-vs7ls
      @hansinethu-vs7ls 19 วันที่ผ่านมา

      ​@@sadupiyathissa616mukulu karanna salassuwe alponsumanee😂

  • @Dilru584
    @Dilru584 20 วันที่ผ่านมา +69

    ජානුට දැන් තමයි අල්පොන්සු හොද නැත්තේ, හිර ගේ ලු දැන් 😹😹😹

  • @user-mn7up6kc3w
    @user-mn7up6kc3w 20 วันที่ผ่านมา +59

    ජානුගේ අම්මා වගේම තමා ජානුත්. දැන් ජානු හොද කරන්න හදනවා..වැරදි කරලා ඉවරවෙලා.😂😂

    • @HansaniDeepashikaJayasingha
      @HansaniDeepashikaJayasingha 19 วันที่ผ่านมา

      😂කොහොමත් අම්මලාගේ පාරේ තමා දූලත් යන්නේ...පේනවනේ දැන්

  • @user-zg3ot8ek4x
    @user-zg3ot8ek4x 20 วันที่ผ่านมา +137

    තමන්ගේ නංගී පරිස්සම් කරන්නේ නැතිව අනුන්ගේ ගැණු පරිස්සම්.කරනවා මෙහෙමත් පිරිමි

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 20 วันที่ผ่านมา +5

      මටත් ඒක ම හිතුනා

    • @dilprashadini1796
      @dilprashadini1796 20 วันที่ผ่านมา +4

      nangi thaniyama kiyala ganak na

    • @shiromakanthi2604
      @shiromakanthi2604 20 วันที่ผ่านมา +3

      Ekanam eththa

    • @devonfrenando-vt3sw
      @devonfrenando-vt3sw 20 วันที่ผ่านมา +3

      ඊට වඩා ලොකුයිනෙ .නංගි වගෙද බන් මෙව්වා.

    • @indunilprasantha9582
      @indunilprasantha9582 20 วันที่ผ่านมา +3

      Sahas kiyanne kibi sibek...hama drama ekakama inne kibi sibage charitheta

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck 20 วันที่ผ่านมา +36

    අවසානෙටවත් අල්පොන්සුට සාධාරණයක් වෙන්න ඕන 😢

  • @moonshine253
    @moonshine253 20 วันที่ผ่านมา +93

    සච්න්ට මේ ආත්මයට සම්මානයක් ගන්න බැරි වෙයි මේ වගේ ගොබ්බ චරිත නිසා 😢 ජානු කතාව මුලින් ලස්සනයි ඒත් කතාව කැවා ජානු සහස් අපෝ 🤮

  • @VG11779
    @VG11779 20 วันที่ผ่านมา +48

    දැන් රේකත් හොඳයි, ජානුත් හොඳයි, සහසුත් හොඳයි
    අල්පොන්සොයි අම්මයි තමා නරක 😂 මාර කතා තමා මේවා. ජානුට කිසිම අවුලක් තිබ්බෙ නෑ ඒත් දැන් ජානු සෑහෙන්න දුක් වින්දා වගේ කතාව ලියන්නෙ. මේ script writer හිතන්නෙ අපිට කතාව මතක නෑ කියලද දන්නෑ😂

    • @shamilabanuri4614
      @shamilabanuri4614 20 วันที่ผ่านมา +2

      Kiyala wadak nhaa

    • @life-time-experience
      @life-time-experience 20 วันที่ผ่านมา +2

      He’s metals I’ll 😂

    • @VG11779
      @VG11779 20 วันที่ผ่านมา

      @@life-time-experience 😂 of cause something wrong with the script writer 😅 even she can’t remember what has written by the previous script writer. She better read the previous script again 😅😅

    • @TechPro8432
      @TechPro8432 20 วันที่ผ่านมา

      ජානුගෙ වැරදි අල්පොන්සු කොය්තරම් ඉවසුවද..
      ජානු මුල ඉදන්ම කලේ තමන්ගේ මනුස්සයව රවට්ටපු එක.
      මුල ඉදන්ම වැරදි කල අම්මයි දුවයි දැන් සුදනො
      තමන්ගෙ ගෑනි රවට්ටද්දි කොයි ම්නිහද යකෙක් නොවෙන්නේ...

    • @niroshasilva6076
      @niroshasilva6076 19 วันที่ผ่านมา +2

      මේව බලන අපිට ගහන්න ඕනි

  • @darkkiller8101
    @darkkiller8101 20 วันที่ผ่านมา +66

    සචින් ඔහේටනම් ඔය ගෑණු චරිත රගපාල කවදාවත් හොදම නලුවනම් වෙන්න හම්බෙන් නෑ..😂😂යකෝ මොකේ බැලුවත් ගෑණු දෙන්නෙක් වටකරගෙන කෙලින් තීරණයක් ගන්න බැරි දෙකයි පනහේ චරිතනේ...

    • @tharindulakshanlakshan9745
      @tharindulakshanlakshan9745 20 วันที่ผ่านมา +9

      විසල් ආදරෙත් මෙයාටම හම්බුනේ ඒකනේ🤣🤣රගපාන හැම එකේම ගෑනු ගොඩක් එක්ක අටමගලයක්🤣

    • @Blizzfull_Breeze
      @Blizzfull_Breeze 20 วันที่ผ่านมา +1

      😂💯

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 20 วันที่ผ่านมา +157

    සචින්ට මේ වගෙ චීත්ත චරිත කරල නම් ජීවිතේට සම්මානයක් නම් ගන්න වෙන්නෙ නෑ , දුශේනිගෙ එකක් හොරෙන් ඉස්සුවොත් මිසක්.

    • @Rasaniwahana1234
      @Rasaniwahana1234 20 วันที่ผ่านมา +3

      😂😁

    • @pathumsampath1535
      @pathumsampath1535 20 วันที่ผ่านมา +1

      සචින්ට ගන්න පුළුවන් හොද සයි පම්මානයක්😂😂😂

    • @nayana7924
      @nayana7924 20 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @IndrikaUdeni
      @IndrikaUdeni 20 วันที่ผ่านมา +2

      ඔින කුනු ගොඩක් බදාගන්නව

    • @denethvihanga9026
      @denethvihanga9026 20 วันที่ผ่านมา +1

      අම්මෝ එක 😂😂😂😂😂😂😂😂

  • @malimapa2006
    @malimapa2006 20 วันที่ผ่านมา +66

    සහසට අං එනවද කොගෙද . අර ගෑනිට මිනිහත් එක්ක තියන ප්‍රශ්න විසඳගන්න දෙන්නෙ නැතුව මඟුලක් කරනව හංග හංග 😂😂

  • @sleka.perera221
    @sleka.perera221 19 วันที่ผ่านมา +16

    කවුද අනේ රේකාගේ මලක් වගේ දුවගේ ජිවිතේ විනාශ කලේ.😂😂😂😂 මේක ලියන මනුස්සයට වගේම මේ දුවටයි අම්මටයිත් මුල මතක නෑ😂😂😂😂 අන්තිමට සේරම මතක කතාවට බැන බැන හරි මුල ඉදන් බලපු අපිට විතරයි 😂😂😂

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 20 วันที่ผ่านมา +162

    හැමදේම දීලා ජානුගෙ නිලියක් වෙන්න තිබුන ආසාවත් ඉශ්ට කරල දුන්න මනුස්සයගෙ ගෙදර හිර ගෙයක්ලු දැන් 😂තමන්ගෙ කසාද අයිතියවත් බලෙන් ගත්තේ නෑ අල්පො

    • @riyalpathuma5454
      @riyalpathuma5454 20 วันที่ผ่านมา +1

      මත්

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 20 วันที่ผ่านมา +8

      සිරාම කතාව😂

    • @nadeeyasara
      @nadeeyasara 20 วันที่ผ่านมา +2

      Atta

    • @_rehansath8351
      @_rehansath8351 20 วันที่ผ่านมา +3

      ගෑනු කියන ජාතිය ඔහොම්මම තමයි

    • @mma2237
      @mma2237 20 วันที่ผ่านมา +3

      අනේද කියන්නෙ. හොදට හිටිය අල්පො..

  • @GayaniSaranjala
    @GayaniSaranjala 20 วันที่ผ่านมา +82

    ආසවෙන් බලපු කතාව දැන්නම් පුරුද්දට බලන්නෙ

  • @MADUWA_SL
    @MADUWA_SL 20 วันที่ผ่านมา +123

    කතාව ලියන එකාට මගදී දාර බෝකක් සෙට් වෙලා වගේ 😂😂😂

    • @ASMRunreal
      @ASMRunreal 20 วันที่ผ่านมา +3

      ඒක ඌම පාගගෙන වගේ 😂😂

    • @MADUWA_SL
      @MADUWA_SL 20 วันที่ผ่านมา +3

      ​@@ASMRunreal😂

    • @watchingbeforereview-wbr1184
      @watchingbeforereview-wbr1184 20 วันที่ผ่านมา +2

      බොක කියන්නෙ හොදම බොක ගොඩක් වටලප්පන් කාල පුක කුනු වුන එකෙක්

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 วันที่ผ่านมา +1

      Oiii me heta ayachana yanne mona drama eka wenuwatada bn❤❤🎉

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 วันที่ผ่านมา

      Oiii me heta ayachana yanne mona drama eka wenuwatada bn❤❤🎉

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 20 วันที่ผ่านมา +38

    සහස් ජානුව පරෙස්සම් කරන්න නංගිව තනිකරල ගියා කියල නංගි දැන ගත්තොත් අයියගෙ මූණ බලන එකක් වත් නැතිවෙයි .

  • @inokimedawela6773
    @inokimedawela6773 20 วันที่ผ่านมา +58

    අනේ මංදා මොනාද මේ කතා කියලා නංගිව පිට මිනිහෙක්ට බලාගන්න දීලා,,මේ සහස් කියන මිනිහා අර පව්ල මැදට පැනලා ඒකත් විනාශකරලා,දැන් ඒ ගෑනිගෙ පස්සෙන් වැටිලා,නාට්‍යයක් උනත් කිසිම තේරුමක් නැහැ

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 18 วันที่ผ่านมา

      එහෙනම් බලන්න එපා පීස්

    • @inokimedawela6773
      @inokimedawela6773 18 วันที่ผ่านมา

      අනේ නෑ පුරුද්දට බලන්න තරම් තේරුමක් නැති කතාවක් බලන්න මං කාලය යොදවන්නෙ නෑ,මාස දෙහෙකට වතාවක් නිකමට බැලුවහම කතාව තේරුම් ගත්තහැකි

  • @Ishubbh.2
    @Ishubbh.2 20 วันที่ผ่านมา +102

    කවුරුත් ආසයි සතුටින් ජිවත් වෙන්න. ජානුත් ඒමයි. එයාගේ සතුට තමා සහස්. සල්ලි කියන්නේ සතුටම නෙමේ. සහසුයි ජානුයි එකතු වෙන්න ඕනී එයාලට නැති උන ජිවිතේ ආයේ ලැබෙන්න ඕනී. තිරිසන්නු වගේ මිනිස්සු එක්ක පවුල් කන්න බෑ. පිට ඉන්න මිනිස්සු පවුල් ජිවිත වලට කතා හැදුවට එ කසාද ජිවිත අස්සේ මිනිස්සු අසීමිතව විදවනවා. ඒ නිසා මිනිස්සුන්ව විනිශ්චය කරන්න එපා. සහසුයි ජානුයි එකතු වෙනවට ආසයි. අනික ඒ නලු නිලියේ එයාලගේ කොටස හරියටම කරනවා. මේ කමෙන්ට එක බලන කියවන හැම කෙනෙක්ටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී 😘😊

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 20 วันที่ผ่านมา +15

      මාත් ජානුටයි සහස්ටයි ආසයි.

    • @user-tm5vx8ht3h
      @user-tm5vx8ht3h 20 วันที่ผ่านมา +5

      Math kamathi ehema,oyatah sathuta labewa

    • @DalugamaacharigeshanikaMaduwan
      @DalugamaacharigeshanikaMaduwan 20 วันที่ผ่านมา

      😅😂

    • @LakshaniSadeepa
      @LakshaniSadeepa 19 วันที่ผ่านมา +2

      ❤😊

    • @anojatharangani7166
      @anojatharangani7166 19 วันที่ผ่านมา

      අපි නම් කැමති නෑ බලු ජානුටයි ගොබිබ සහස් ටයි

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 20 วันที่ผ่านมา +102

    රාදා පේ විය ක්‍රිශ්න නාමෙට
    ලක්ශ්මියයි ක්‍රිශ්නාගෙ පතිනිය..
    මාදවී දරු ගැබක් වැදුවද
    කෝවලන් කන්නගියගේ විය.
    දේව් වෙනුවෙන් පාරො හිටියට
    දේව් නැවතුනෙ චන්ද්‍රමුකි ලග.
    හමුවීම්නම් කොතෙක් තිබුනද
    හිමි වීම් තිබුනේම කීයද ...
    හමුවෙලා හිමි නොව්න ප්‍රේමය
    පුරාවත් වී ලියවියන් හෙට ...
    හිමිම විය යුතු නොවේ ප්‍රේමය
    මුන ගැහීමත් ප්‍රේමයක්මය....❤❤❤❤❤

    • @SewMaali
      @SewMaali 20 วันที่ผ่านมา +3

      Wachana tika maarai

    • @SalankaRuchitha
      @SalankaRuchitha 20 วันที่ผ่านมา +1

      ❤❤❤❤

    • @user-fu9zz7jb9d
      @user-fu9zz7jb9d 20 วันที่ผ่านมา +2

      ලස්සනයි වදන්පෙල
      සුපර් ..👍

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 20 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @kashgamage9091
      @kashgamage9091 20 วันที่ผ่านมา +2

      Ela...❤

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 20 วันที่ผ่านมา +60

    සචින් හින්දා බලපු කතාව තවත් ආසාවෙන් බැලුවේ අහිංසක අල්පො හින්දා.දැන් නපුරු උනත් සාදාරනයි ඒ චරිතෙ

  • @chamikamadhavi4173
    @chamikamadhavi4173 19 วันที่ผ่านมา +10

    මේ කතාදට සම්මානයක් දීපු අයට සම්මානෙන් දමලා ගහන්න ඕන..ඒතරමටම විකාරයක් මේ කතාව

  • @Nethukisinethma
    @Nethukisinethma 20 วันที่ผ่านมา +53

    සහස් ගෙ ආදරේ ට ලොභ හිතෙනවා❤️.සමහරුන්ට ඒ ආදරේ ලස්සන දකින්න බෑ,ඔහොම ඔච්චර කාලයක් නොවෙනස් වන හිත් තියෙන පිරිමි ඉන්නෙ කීයෙන් කී දෙනාද?

    • @jayashan25
      @jayashan25 20 วันที่ผ่านมา +10

      ලංකාවෙ සරලවම ඒක මිනිස්සු දකින්නෙ කොන්ද පන නැති කමක් විදියට😢

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 วันที่ผ่านมา

      Hii oya arakata mokada kiyanne kiyannakoo 🥰🥰😅

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 วันที่ผ่านมา

      Hii oya arakata mokada kiyanne kiyannakoo 🥰🥰😅

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 วันที่ผ่านมา

      Hii oya arakata mokada kiyanne kiyannakoo 🥰🥰😅

    • @umeshkaushika2598
      @umeshkaushika2598 20 วันที่ผ่านมา

      Hii oya arakata mokada kiyanne kiyannakoo 🥰🥰😅

  • @Sathishka_nuwan
    @Sathishka_nuwan 20 วันที่ผ่านมา +55

    Ado ohona baninna epa yako meka nattiyak witharai 😂😂 ubalata pissuda un karanne unge rassawa 😂

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 20 วันที่ผ่านมา +85

    ජානු සහස් ගගා වැලලුනාට ජානු බලෙන්ම අල්පොන්සුගෙ වෙද්දී ඔය පිවිතුරු ප්‍රේමය කොහෙද දන්නෙ නෑ නේද තිබුණේ 😂😂

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 20 วันที่ผ่านมา +5

      සැගවිලා😂

    • @ruchiniwasanthivithanage4709
      @ruchiniwasanthivithanage4709 20 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +5

      ජානු බලෙන්ම අල්පොගෙ වෙනව ඔයා bedroom එකට ගිහිං බලං හිටියැයි 😂

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา

      ​@@Aanyapererහම්මො🤣🤣🤣

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา

      @@Aanyaperer dukata kiyana katha oyath ganan gannawane😅

  • @madhushikasandamali254
    @madhushikasandamali254 19 วันที่ผ่านมา +11

    අල්පෝසෝ ජානූ ආදරෙන් හිටියා. සහස් අවට් පස්සේ තමයි ජානු අල්පෝසෝට වෙනස්කම් කරේ. ජානුගේ හිතේ අල්පෝසෝ ගැන කැමැත්තක් ඉබේමයි ඇති උනේ. දැන් එයා ඉන්නනේ හිර ගෙදරක කියල හිතෙනවනම් ඒක එහෙම තැනක් කර ගත්තේ ජානුමයි. කතාව ලියන එකාට ඒවා මොකුත් මතකත් නෑ. අනික නෝරා අල්පෝසෝ ලගට වැඩට ගියේ සහස් එන්නත් කලින්. අල්පෝසෝ බදින්නත් කලින් මම හිතන්නේ. ඉතිං දැන් නොශිකා එක්ක සහස්ව අල්ලගත්තා කියන කතාව විකාරයක්නේ.. කතාව ලියන එකාට තියෙන්නේ මුල ඉදලම ආයේ කතාව බලන්න.

  • @AsAs-oc3px
    @AsAs-oc3px 20 วันที่ผ่านมา +48

    සහස් ඒ පවුල එකතුවෙන්න ඇරල පැත්තකට වෙලා හිටපන් එක කාමරේ ඉන්නව දැක්කම අල්පොන්සු පවු

  • @user-ci9pd1hv5z
    @user-ci9pd1hv5z 20 วันที่ผ่านมา +18

    අනේ ඇත්තමයි අල්පොන්සෝ එක්ක එකට ඉදන් සහස්ට රිද්දනකොට අල්පොන්සෝ හොදයි 😂😂😂දැන් තමයි මේ ජානුට අල්පොන්සෝ හොද නැත්තේ 😂😂😂😂

  • @IndikaBandara-ul2cg
    @IndikaBandara-ul2cg 20 วันที่ผ่านมา +30

    රේකාමාඔෝත්තිගේ කට.දීපියකෝ ඒකිට කට පැලෙන්න.නල්ලමලේ අම්මයි දුවයි.අල්පෝගෙන් කාලා තෙලේ වැඩි වෙලා😂😂

  • @AsAs-oc3px
    @AsAs-oc3px 20 วันที่ผ่านมา +66

    ඇත්තටම මුට නංගි මතක් වෙන් නැද්ද ගැනු පරිස්සමි කරන්නෙ

    • @buddhikazoisa3089
      @buddhikazoisa3089 20 วันที่ผ่านมา

      Ou bn

    • @devonfrenando-vt3sw
      @devonfrenando-vt3sw 20 วันที่ผ่านมา +1

      පිස්සු ද බන් .ඌ ඇවිල්ල පරන බඩුවක් රකිනවා😂

    • @floreedainternational7200
      @floreedainternational7200 20 วันที่ผ่านมา

      Mun denna me fun ekak ganna baruwa dagalanne😂😂.. Aruta nangi wadak nha uu inne wena lokeka . arakita dan miniha one nha 😅

    • @isurulshan4356
      @isurulshan4356 20 วันที่ผ่านมา

      එකගයි ...සෙවලයෙක්

    • @user-cq7xk4es8j
      @user-cq7xk4es8j 20 วันที่ผ่านมา +2

      සහස් ජානු පරිස්සම් කරන්න ගියාට පස්සෙද ඒක තේරුනේ.. කොහොමත් කලිනුත් නංගිව බලා ගත්තෙ වෙන අයනෙ.. නිත්‍යායි, සංගීතුයිනෙ වැඩිපුරම නංගිව බලා ගන්නේ.. සහස් හිරේ ඉද්දි බලා ගත්තේ ජනත්

  • @danukshikanilmini2001
    @danukshikanilmini2001 20 วันที่ผ่านมา +9

    මම මේ කතාව බලන්න පටන් ගත්තේ අල්පෝන්සුගෙයි ජානුගෙයි ආදරේ fb වීඩියෝ වල දැකලා.යූටියුබ් එකෙන් බලන්න ආවට පස්සේ කතාව දිගටම බැලුවේ.අප්පිරියා උනා අන්තිමට.මේක අද ඉවර වෙනවා නම් ඒක ලොකු දෙයක්.අසාධාරණයක් උනේ අල්පෝන්සුට.අන්තිමට නරක මිනිහා කලෙත් එයාව.කුණු ගොඩකට කරගහලා.ඉක්මනින් මේ කතාව ඉවර කරලා අලුත් එකක් දාන්න ප්ලීස්

  • @nethugamage8608
    @nethugamage8608 20 วันที่ผ่านมา +45

    අල්පොන්සො පව්.තමන් හොදට රැවටුනා කියලා දැනගත්තාම මිනිස්සු ඔහොම වෙනවා

  • @J......M
    @J......M 20 วันที่ผ่านมา +59

    නෝර සහස්ව මරන්න ආවත් මමනම් කැමති සහස් නෝරා එකතු වෙනවට😂

    • @sheharadilshan3712
      @sheharadilshan3712 20 วันที่ผ่านมา +3

      Math

    • @isurulshan4356
      @isurulshan4356 20 วันที่ผ่านมา +3

      එකගයි

    • @chaz_u_ly7159
      @chaz_u_ly7159 20 วันที่ผ่านมา +2

      මාත් 😊

    • @user-fu9zz7jb9d
      @user-fu9zz7jb9d 20 วันที่ผ่านมา +4

      හ්ම්ම් ..
      එහෙම වෙනව නම් හොඳයි තමා

  • @nandawijekoon8974
    @nandawijekoon8974 20 วันที่ผ่านมา +21

    ජානූ ගේ අම්මා ආත්මාර්ථකාමී කෙනෙක්. පව් අල්පොන්සෝ සහ ඒ අම්මා. ඒ අහිංසකයාව පිස්සෙක් කළේ, ජානූ. ඉල්ලන හැම දේම දුන්නා. නිළියක් වෙන ආසාවටත්, ඉඩ දුන්නා. දැන් ඒ මිනිහා පිස්සෙක්. මොනවද මේ ලියන කතා.සහස්වයි ජානුවයි එකතු කරන්න වගේ අධ්‍යක්ෂකට ඕන වෙලා තියෙන්නෙ.

  • @sandu.7899
    @sandu.7899 20 วันที่ผ่านมา +5

    ❤❤❤සහස් ජානු ආදරේ එකතු වෙන්න ඔනේ🥺🥺❤❤❤

  • @jayashan25
    @jayashan25 20 วันที่ผ่านมา +32

    ජානු චරිතය ඉන්න විදිය දකිනකොට මොකක්දෝ දුකක් දැනෙනව😢ඇත්ත ජීවිතෙත් කොතනක හරි රැවටිලා මුලාවෙලා ජීවිතේ වැරදුනු අසරණ උනු ගෑනු ලමයි කොච්චර ඇත්ද😢😢කවදා හරි වැරදුනු හැම ගැහැනු දරුවෙක්ටම අත දෙන දෙවියෙක් මෙන් මිනිස්සු ලැබෙන්න ඕන❤

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +7

      Meke inna ara ammandila tikata januta wage unanam un mokakd danne karanne😁 alpo ekkama idhida oya kiyna vidiyata

    • @jayashan25
      @jayashan25 20 วันที่ผ่านมา +6

      ​@@Lakmadura7794ප්‍රශ්නය තමාගේ නොවන තාක් පිළිතුරු ඉතාමත් දාර්ශනිකයි..😌

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +2

      @@jayashan25 boruwata natanawa🐂🐂k wage

    • @sandu.7899
      @sandu.7899 20 วันที่ผ่านมา +2

      ​@@Lakmadura7794🤭🤭 සිරාවටම එ අම්මඩිලා පව් නෙ😂😂🤭

    • @life-time-experience
      @life-time-experience 20 วันที่ผ่านมา +2

      😂😂

  • @chamithrukshan8488
    @chamithrukshan8488 20 วันที่ผ่านมา +26

    Dennam maha ponna katawak meka😅

    • @ruthgody555
      @ruthgody555 20 วันที่ผ่านมา

      VERY TRUE THIS IS BECOMING BORING 💤

    • @WilliamByrd-rr9qk
      @WilliamByrd-rr9qk 19 วันที่ผ่านมา

      😂

    • @kumaradayas1944
      @kumaradayas1944 19 วันที่ผ่านมา

      Ane ai mehema une

  • @liyanaperera6998
    @liyanaperera6998 20 วันที่ผ่านมา +63

    මේ සේරටම වගකිවයුතු වන්නෙ එදිරිමුනි. ඔහු දැන ගන්න ඕනි කතාවක් පටම් ගත්තනම් වගකීමක් ඇතිව එය අවසන් කරන්න. බාගෙට කතාව කරලා තවකෙනෙක් පිට පටවලා කතාවෙන් ඉවත් වෙන එක වැරදි . මින් ඉදිරියට අපතුල ඔහු ගැන විශ්වාසයක් නැති නිසා එදිරිමුනි පටම් ගන්න කතා අපි නොබැලිය යුතුයි.

    • @akilagayan5564
      @akilagayan5564 20 วันที่ผ่านมา +1

      මේක ලියන්නෙත් ඌ ද 👀

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 20 วันที่ผ่านมา

      😹😹😹

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา +1

      එදිරිමුණි නෙවෙයි මේක ලියන්නෙ 😂

    • @liyanaperera6998
      @liyanaperera6998 20 วันที่ผ่านมา +1

      @@Pramodi328 කවුද එහෙනම් මුලින්ම ලිව්වෙ

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u 20 วันที่ผ่านมา +20

    අල්පොන්සු ගෙ අමිමා පවි

  • @akilagayan5564
    @akilagayan5564 20 วันที่ผ่านมา +8

    තමන්ගේ නංගී තට්ට තනියම....සහස් යනවා බැඳපු ගෑනුන්ගේ තනි රකින්න...යසයි යසයි පොම්න සහස්..😅

    • @hanz5853
      @hanz5853 19 วันที่ผ่านมา

      😂😂

  • @DanuDanushka-zp4bb
    @DanuDanushka-zp4bb 20 วันที่ผ่านมา +18

    මේ කතාව නම් දැන් අප්පිරියයි සහස් ජානු කියන්නෙම අප්පිරියම චරිත දෙකක් උනා ශැක් 😊💔

  • @harshanirathnayake6000
    @harshanirathnayake6000 19 วันที่ผ่านมา +2

    ලස්සන ආරම්භයක් තිබුනා වගේම ලස්සන අවසානයක් දකින්න ආසයි 🙂

  • @buddhimanherath
    @buddhimanherath 20 วันที่ผ่านมา +54

    ජානු චරිතය කැත කරලා ආයේ සහස්ට එකතු කරල

  • @vindy11712
    @vindy11712 20 วันที่ผ่านมา +8

    කතාව හරි එකක්නම් මේ රේඛා අම්මන්ඩිටත් හොඳ පාඩමක් උගන්නන්න ඕනෙ..දැලි වලන් හෝදලා ඉදලා අල්පො නිසයි කුමාරිහාමි කෙනෙක් උනේ..මුල මතක නැති කෙනෙක්

  • @Aanyaperer
    @Aanyaperer 20 วันที่ผ่านมา +20

    Nora බබා නෝර අහිංසකයි director හිතාමතා එකපාරටම නෝරව නරක කලා කියල කියන සෙට් එක තේරුම් ගන්න ඕනෙ nora කියන්නෙ මුල ඉඳලම ගුප්ත චරිතයක්. Director කෙනෙක් එහෙම ආවට ගියාට චරිතයක් කලු හෝ සුදු කරන්නෙ නෑ ඒ චරිතය ඩ්‍රාම එකට දානකොටම එයාට මොන වගේ අවසානයක්ද දෙන්නෙ කියන එක ඔලුවෙ තියාගෙනයි දාන්නෙ. මේ ඉන්න සම හරක්ට ඒක තේරුම් ගන්න බෑ. උං ඒ තරමට හරක්. උංගෙ personal preferences නිසා සමහර උංගෙ වැරදි උං දකින්න කැමති නෑ 😂

  • @user-nl3in2ht1g
    @user-nl3in2ht1g 20 วันที่ผ่านมา +8

    මේ කතාව ඉක්මනින් ඉවර කරනම් හොදයි දැන් තනිකරම විකාරයක් ජානු සහස් එකතු කරන්න හදනවද මන්ද අල්පොන්සෝ ව ජනතාවට ඒපා කරවලා 😅

  • @Shandra-hn3nw
    @Shandra-hn3nw 20 วันที่ผ่านมา +24

    මටනම්.ජානු..මෙකිව..පෙන්න..බැහැ

  • @user-ys5qu7fq2b
    @user-ys5qu7fq2b 20 วันที่ผ่านมา +27

    අනුන්ගේ ගෑනු පස්සේ යන මේ සහස්ව ඉස්සෙල්ල මරන්න ඕන මේ කතාව එපා වෙලා තියෙන්නේ දැන්නං මොන විකාරයක් ද මන්ද

  • @riyalpathuma5454
    @riyalpathuma5454 20 วันที่ผ่านมา +38

    කමෙන්ට් බැලුවම තියෙන ආතල් එක කතාව බලලා ගන්න බැ කියන අය මෙි කොනට😂

  • @jananidananjana4694
    @jananidananjana4694 20 วันที่ผ่านมา +8

    ජානූ පව් කියලත් හිතෙනවා 😪

  • @sanjeewanihatton2562
    @sanjeewanihatton2562 20 วันที่ผ่านมา +6

    මට නම් හිතාගන්න බැහැ ඈයි මේ වගේ චාටර් ම කතාවක් itnඑකේ දැම්මේ

  • @thusharahathurusinghe1468
    @thusharahathurusinghe1468 20 วันที่ผ่านมา +5

    අල්පොන්සෝ වැරදි නෑ,ජානු වැරදිත් නෑ,මෙතන හැම වරදක්ම කලේ රේකා

  • @NalikaDilrukshi-xi5xc
    @NalikaDilrukshi-xi5xc 20 วันที่ผ่านมา +5

    සහස්ට ජානුව දීලා මේ කතාව ඉවර කරන්නකෝ... පින් අයිති වෙයි.. දැන් මේ කෝලම් ඇති

  • @Lakmadura7794
    @Lakmadura7794 20 วันที่ผ่านมา +14

    අම්මෝ සහස්ගෙ ආදරේ❤❤❤

  • @Varsha22832
    @Varsha22832 20 วันที่ผ่านมา +53

    මොනාවුනත් සහසුයි ජානුයි එකට උන්නට වැරැද්දක් කරන්නෙ නෑනෙ..ඒ දෙන්නා අතර සම්බන්දයක් නෑනෙ..රේකා වගේම අල්පොන්සොගෙ අම්මත් වැරදියි ඒවගෙ මානසික ලෙඩෙක්ව බන්දන්න කලින් ඒවා හන්ගන්නෙ නැතුව කියන්න තිබ්බා..මොනාවුනත් පටන් ගත්ත විදියට සහස් ජානු එකතු කරලා ඉවර කරන්න එච්චරයි

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +5

      හරියටම හරි ❤️

    • @sherilperera3538
      @sherilperera3538 19 วันที่ผ่านมา

      Alponsoge amma janu athin hamadema kiuwa neda ai alponso ehema hasirenne kiyala eda janu porondu una alpinsowa balagannawa kiyala directorta kathawa amathaka eke balana aya gana kawara kathada

    • @Pramodi328
      @Pramodi328 19 วันที่ผ่านมา

      @@sherilperera3538 aunty කතාව බලනවා නේද ?🤣🤣🤣

    • @Varsha22832
      @Varsha22832 19 วันที่ผ่านมา

      @@sherilperera3538 දන්නෙ නෑ ආන්ටි😂 මුලින් බැලුවෙ සහස්ජානු නිසා ඒ නිසා තමා ආය බලන්න ගත්තෙ. ඔයානන් මේ කතාව පිස්සු ගගා තාම බලනවා වගේ😁මන් අල්පොගෙ හැසිරීමට කැමති නෑ ප්‍රශ්නයක් වුනාම මනුස්සයෙක් හැසිරෙන්න ඕන විදියක් තියෙනවා ජානු සහස් එක්ක බුදියන්න ගියෙ නෑනෙ මිනීමරන්න තරම්..අල්පොකියන්නෙ මානසිකලෙඩෙක්. මුල අහින්සකයි වගේ රගපාලා දැන් මිනීමරුවෙක්වගේ රගපානවා..කිසිම දවසක සාමාන්‍ය මනුස්සයෙක් වගේ හැසිරෙනවා දැකලා නෑ මේ කතාවෙ..ආදරේට වඩා ආසාව ඒක .ඒම මිනිස්සු එක්ක ජීවත්වෙන්න බෑ කාටවුනත්..ඇත්ත ලෝකෙවත් සුදු චරිත නැතිකොට කතාවල කොහෙන්ද ඔක්කොම අලු කලු චරිත.ඒ නිසා මට චරිත සාදාරනීකරනය කරන්න ඕනෙ නෑ..මන් කිවේ මගේ අදහස සහ කැමැත්ත..අකමැතිනම් නොබල ඉන්න එච්චරයි

  • @J......M
    @J......M 20 วันที่ผ่านมา +30

    ඇත්තටම සචින් සුපිරි චරිතෙකින් දැක්කනම් දැක්කෙ KDAT අනුත්තරගෙ චරිතෙ විතරයි.. අනිත් හම්බුන හැම චරිතයක්ම එයාගෙ දක්ශතා පෙන්වන්න නෙමෙයි වැහෙන්නයි හම්බෙලා තියෙන්නෙ.. පන නැති ප්‍රේක්ශකයන්ට එපා වෙන මන්දගාමි අසාදාරන චරිත.. අප්පිරියයි.. ජානු මුල් කාලෙ ගමේ දඩබ්බර පුංචි මහත්තයාගෙ ඉස්සර කොටස් නම් බලන්න ආසයි.. දැන්නම් එපා වෙලා ප්‍රදාන චරිත දෙකම ශිට්

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 20 วันที่ผ่านมา +1

      සචින් නිසමයි බලන්න ගත්තෙ . ඒත් කිසි පනක් නැති. චරිතයක් වෙලා

    • @user-cv4jh2zi9l
      @user-cv4jh2zi9l 20 วันที่ผ่านมา +3

      ඕකට හිල් වෙන්න ටොක්කක් අනින්න නෑනේ 😒😒

    • @HSty-vj5gy
      @HSty-vj5gy 20 วันที่ผ่านมา +3

      ඔව් මුල් episodes ටිකේ සහස්ගෙ character එක සුපිරියට තිබ්බ

    • @SameerachandrasenaSameer-nh6gg
      @SameerachandrasenaSameer-nh6gg 20 วันที่ผ่านมา +1

      එකෙත් මුල් කොටස් වල විතරයි 😂

    • @_rehansath8351
      @_rehansath8351 20 วันที่ผ่านมา +2

      සචින් පව් බං 😂😂

  • @kashgamage9091
    @kashgamage9091 20 วันที่ผ่านมา +5

    අද නම් සමහර තැන්වල සහස්ට පුන්චි මහත්තයා ආරූඪවුනා වගේ🤔

  • @lilanidevika8109
    @lilanidevika8109 20 วันที่ผ่านมา +3

    ලෝක ස්වභාවය .හැම දේම දුන්නු අල්පොන්සෝ වැරදියි...මේ කතාවේ එකතු වෙන්න ඕනි අල්පොන්සොයි ජානුයි....

  • @nayanadeepani447
    @nayanadeepani447 19 วันที่ผ่านมา +4

    කතාත් බැලුවා මේ වගේ ගොබ්බ කතාවක්නම් ජීවිතේට බලලා නෑ.. සමාජෙට වැරදි ආදර්ශ දෙන කතාවක්

  • @-paradigeapi2610
    @-paradigeapi2610 20 วันที่ผ่านมา +19

    ආදරේ නාමෙන් ළඟට ඇවිත් මඟින් හැරෙන්න කවදාවත් සම්බන්දකම් ඇති කරගන්න එපා. කොච්චර බයිලා ගැහුවත් ඒ වේදනාව දරා ගන්න එක ලේසි නෑ ❤️

  • @dinulakshani675
    @dinulakshani675 20 วันที่ผ่านมา +2

    මම නන් දැන් තමා කතාව බලන්නෙ. මම ආසම සහස් ජානු එකතු වෙනවට. මුල ඉදල බලපු ඕනි කෙනෙක් දන්නව ජානු සහස් වෙන් කරා මිසක් වෙන් උනේ නෑ කියන්න.

  • @user-im6xm3gk8r
    @user-im6xm3gk8r 19 วันที่ผ่านมา +4

    ජානුගේ පලවෙනි චරිතයෙන්ම මිනිස්සුන්ට එපා උනා ආයේ නම් ජානු ඉන්න කතාවක් වත් බලන්නේ නෑ

  • @TechPro8432
    @TechPro8432 20 วันที่ผ่านมา +4

    නරක අය හොද කරලා හොද්ස් අය නරක කරලා මොකක්ද මේ කතාවෙන් දෙන ආදර්ශය
    ශික්..ජානු,ජනු ගෙ අම්මා ලග මුල ඉදන්ම කල ගුන තිබුනෙ නෑ.
    නමුත් දැන් නිවරැදි වෙලා තියෙන්නෙත් ඒ මිනිස්සුන්නේ

  • @SameerachandrasenaSameer-nh6gg
    @SameerachandrasenaSameer-nh6gg 20 วันที่ผ่านมา +21

    එදා වේල හොයාගන්න හදන කතා😂😂

  • @uskumasaru
    @uskumasaru 20 วันที่ผ่านมา +10

    Background music තමයි මරු 😂😅😂😂

  • @nilanthi22nila93
    @nilanthi22nila93 20 วันที่ผ่านมา +6

    හොද උන් නරක් කරලා නරක උන් හොද කරලා😂 මේ කතාව ලියන එකා කවුද යකෝ

  • @sach1222
    @sach1222 20 วันที่ผ่านมา +3

    මේ කතා ලියන වුන් හින්දා තමයි සචින්ට හැමදාම ජනප්‍රිය සම්මානෙ නැති වෙන්නෙ අපරාදෙ
    කතාව පටන් ගද්දි ආය සුපිරියට ගැම්මට තියන චරිතෙ පස්සෙ මිනිස්සුන්ට එපා කරවනවා

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 20 วันที่ผ่านมา +18

    දැන් කතාව බලන්න කලින් හොයන්නෙ අද අවසාන කොටස කියා මුලින්ම දාලද කියලායි..😅

  • @shamilabanuri4614
    @shamilabanuri4614 20 วันที่ผ่านมา +3

    තව දුරටත් මේක බලලා වැඩක නැහැ.

  • @SinhalaMusicSriLanka
    @SinhalaMusicSriLanka 20 วันที่ผ่านมา +23

    හින්දිද ටැමිල්ද තෙලිඟුද? ඕනෙම ජාතියෙ ෆිලුමක් බලන්නට හොඳම තැන අපෙන්. ඕගොල්ලන්ට ගැලපෙනම එක ❤❤❤ කතා ගොඩාඩාඩායි !!!

  • @dewmijayesha-db3ck
    @dewmijayesha-db3ck 20 วันที่ผ่านมา +5

    සහස්ට නංගිට වඩා ජානුව ලොකු වෙලා. නංගිව පරිස්සම් කරන්නැතුව කොහෙවත් ඉන්න ගෑනු උස්සන් ගිහින් පරිස්සම් කරනවා 😂😂

  • @loveandlife9840
    @loveandlife9840 20 วันที่ผ่านมา +4

    මේ කතාවේ ජානු සහ රේඛා නිසා සහස්ට හැමදේම නැති වුණා, දැන් අල්පොන්සොටත් හැමදේම නැති කරනවා. යන තැන් සේරම විනාශ කරන ජරා ගෑණු දෙන්නෙක් රේඛා සහ ජානු. රේඛා අල්පොන්සොගෙ ගෙදරම ඉඳන්, අල්පොන්සොගෙන්ම කකා අල්පොන්සොවම වැරදිකාරයා කරනවා මදිවට අල්පොන්සොගෙ අහිංසක අම්මාට සද්ද දානවා..ජානු වටේ යන එක හොඳයි, රේඛා සේකර එක්ක වටේ ගිහින් පීටර්ව සේකර අතින්ම පරලොව යවපු එකත් හොඳයි. 😂😂😂 කතාවක වුණත් පුදුම කාලකණ්නි, ගුණමකු ගෑණු 🤮🤮 මේක ලියන්නේත් වටේ යන්නෙක් වෙන්න ඇති😂😂

  • @nirmalap.ariyarathne2202
    @nirmalap.ariyarathne2202 20 วันที่ผ่านมา +2

    රඟපාන්න යි අරකටයි මේකටයි කිය කිය අරූව හොඳට නටවලා දැන් හිර ගෙදරලු. මේක ලියන කෙනාට මුල මැද අග අමතක වුනාට අපිට මතකයි

  • @Pramodi328
    @Pramodi328 20 วันที่ผ่านมา +30

    අල්පො හරි අහිංසක යි ලු😂උන්දැගෙත් වැඩ ඉස්සරහට ලස්සන ට බලන්න පුලුවන් වෙයි😂😂😂

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +3

      Ara ammandila tikata januta una wage deyak unanam un alpo ekkama idhida oya kiyana vidiyatama😁

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +4

      ​@@Lakmadura7794ඒක තමා මාත් කල්පනා කලේ එහෙම උනා නම් ඒ අම්මන්ඩිල ටික ජානු මෙච්චර කල් හිටිය තරම්වත් ඉන්නෙ නෑ 🤣 අල්පො බබා වගෙ ඉඳගෙන මෙච්චර කල් කරල තියෙන්නෙ ගේම් ගහන එක උගෙ අම්මි හිතං ඉන්නෙ ඌ බබා කියල

    • @renkaarumgan5289
      @renkaarumgan5289 20 วันที่ผ่านมา

      අන්තිමට නෝරා අලිපොන්සු ගේ ඔලුවට වෙඩි තියන්න යනවා 😄

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา +2

      @@Lakmadura7794 කියලා වැඩක් නෑ 😂😂අර කතාවටත් කියනවනෙ ප්‍රශ්නය තමන්ගෙ වෙන තාක් පිලිතුරු දාර්ශනිකයි කියලා 😌

    • @Pramodi328
      @Pramodi328 20 วันที่ผ่านมา +2

      @@Aanyaperer අල්පොන්සු මිනීමරුවා වුනු දවසට තමා අරුන්ට හික් ගෑවෙන්නෙ🤣හැබැයි එතකොට ත් ජානු සහස් එකතු කරන්න ඕනි වට අහිංසක අල්පො ව මිනීමරුව කරා කියයි ඉම්හි ඉම්හි..😪😪

  • @_rehansath8351
    @_rehansath8351 20 วันที่ผ่านมา +3

    මං මේ කතාවෙ මුලදි ආසම කරපු චරිතෙ සහස් ආසම නැති චරිතෙ අල්පොන්සු.ඒත් දැං ඒකෙ අනික් පැත්ත.ජානු වගේ ජරා ගෑනු නිසා පිරිමින්ගෙ ජීවිත හුඟක් විනාස වෙනවා.හරිම නම් අල්පොන්සු මුන් දෙන්නව මරලත් මදි

  • @evon-ze6nw
    @evon-ze6nw 20 วันที่ผ่านมา +2

    අනේ පව් අප්පා😢😢😢 අල්පෝන්සොගෙ අම්මා එයා ගොඩාක් හොඳ කෙනෙක්

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 20 วันที่ผ่านมา +25

    ඔබට ඔබේ ජීවිතයේ යම් දිනක කෙනෙක් නැතිවීමෙන් ඇති වූ හිස්තැන, දිනක ඊටත් වඩා හොද කෙනෙක්ගෙන් පිරවෙනවා..
    එතකං ඉවසන් ඉන්න..🌻💛
    ♥️🕊️

  • @queen_nimashi1724
    @queen_nimashi1724 20 วันที่ผ่านมา +55

    ජානු කරපු වරදක් නෑ.ජානුගෙ අම්මයි ජානුට අල්පෝන්සුව බැන්දල දුන්නෙ.ජානුගෙ කැමැත්තෙන් සිද්ද වෙච්ච දෙයක් නෙමෙ.අනික අල්පෝන්සු ජානුගෙ අම්මව බය කරලයි ඒක සිද්ද කරේ.තවත් දෙයක් ජානු කරපු වැරැද්ද එතකොට අම්මගෙ කීමට පිටුපාන්නෙ නැතුව ඉදපු එකද.කව්ද හරි කව්ද වැරදි කියන එක කතාවෙ අන්තිමට තීරනය වෙයි.අපිට කතාවෙ හොද කෙනයි නරක කෙනයි තීරන කරන්න ඕන්නම් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්න ඕන නෑනෙ.

    • @wickramasinghemalepathiran6968
      @wickramasinghemalepathiran6968 20 วันที่ผ่านมา +3

      Ou...eka aththa❤🎉

    • @sadinichethana8102
      @sadinichethana8102 20 วันที่ผ่านมา +6

      Ow.math ekagai e kathawata.kathawa mula idan balapu kenek widiyata Janu waradi na kiyalai math kiyanne.Alponsota Kamathi wenna kalin Janu kee denek lagata giyada sahas gana danaganna.e hamoma Januta boru kiuwa.eatapassei Janu wenas une.sahsgen pali ganna gatte.e mona de karath Januge hithe Sahas gana thibba adaraya aduwak une na.yatapath una witharai ...Anna ekay math kiyanne janu methana waradi na.januwa winasa kare,lassanata thibba adara kathawa nathi kare ❤( Janu+Sahas)❤Januge ammai,januge wate hitapu ayai😢😢😢😢😢

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 20 วันที่ผ่านมา +2

      ඔයා හරි

    • @_rehansath8351
      @_rehansath8351 20 วันที่ผ่านมา

      ඇත්තටම ඕගොල්ලො ජීවිතේ ට නිකන් වත් හිතන්නැද්ද ජානුට මොකද්ද අල්පොන්සුව දාලා යන්න තිබිච්ච හේතුව කියලා.මොලේ තියෙන හොඳ ගෑනියෙක් කවදාවත් එහෙම කරන්නෙ නෑ.ජානුගෙ තියෙන වල් කම නිසා තමයි එහෙම කරේ.ඕගොල්ලො වගේ හිතන පතන අය ඉන්නකම් ඉතින් මේ වගේ ගොං සිහින ලෝක ඕනතරම් මවන්න පුළුවන්

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา

      ​@@sadinichethana8102සහතික ඇත්ත ❤️

  • @user-zo4gy2dm1c
    @user-zo4gy2dm1c 20 วันที่ผ่านมา +5

    ජානුව හොන්ද කරන්න අනික් චරිත ඔක්කොම කන scriptwriter මහත්තයට කියන්න තියෙන්නෙ, ඔය කරන දෙයින් ඔය නවක නිළියට සාදාරනයක් නෙවෙයි කරන්නෙ. ඒ ළමයටත් සචින්ට වගේ යන එන මං නැති කරන එක කරන්නෙ

  • @sugarcraftscakesbyvihangi
    @sugarcraftscakesbyvihangi 20 วันที่ผ่านมา +7

    බැන බැන හරි කතාව බලන මම 😌😂

  • @Skwsamanthi
    @Skwsamanthi 20 วันที่ผ่านมา +3

    සහස් කියන්නේ අමු හරකෙක්..මූ මෙච්චර බැනුම් අහ අහත් මේකෙ රගපානවනෙ..😂

  • @ShaniShyamalki
    @ShaniShyamalki 20 วันที่ผ่านมา +3

    Janu ❤ sahas ekathu wenna oni 🥺💗 kawuru Mona kiwwath hithata danuna adare laga kawuruth asarana yi 💗

  • @duminduamarasooriya5237
    @duminduamarasooriya5237 20 วันที่ผ่านมา +4

    Sahasuth maha jarawak..anunge pawul athulata ringala pawul kadanawa…

  • @PresannaNuwan
    @PresannaNuwan 20 วันที่ผ่านมา +3

    සහස් ,අල්පොන්සු,සංගිත්,නාරද ගෑනු ඇඩියෝ හතරදෙනා කියලා නම දාපන් යකෝ මේකට චොප්පේ තරමවත් ගටක් නෑ පිරිමි උනාට😂😂😂

  • @Gihanbandara234
    @Gihanbandara234 20 วันที่ผ่านมา +33

    ජානු ටයි සහස් ටයි බැන බැන කතාව අප්පිරියයි ආයෙ බලන්නෙ නෑ ගාන උන් ම නෙ බන් මුලින්ම එන්නෙ මෙතන ට,මොන මානසික රෝගියෝද මුන්😂😂😂බලන්න බැරි නම් හැමිනෙන්නෙ නැතුං පලකො

    • @Lakmadura7794
      @Lakmadura7794 20 วันที่ผ่านมา +9

      Eka eththa.. unta nobala innath be.. koi weleka hari sahas nora ekathu wei kiyala balaporoththuwak ethi.ekane bena bena balanne😁

    • @Sssssh445
      @Sssssh445 20 วันที่ผ่านมา +6

      ඇත්ත 😂❤️

    • @sameerachathuranga4408
      @sameerachathuranga4408 20 วันที่ผ่านมา +5

      ​@@Lakmadura7794අනික සහසුයි ජානුයි වැරදි විදිටට හැසිරුනා වගේනේ මේ මිනිස්සු මැරෙන්න හදන්නෙ

    • @Aanyaperer
      @Aanyaperer 20 วันที่ผ่านมา +6

      සහතික ඇත්ත අනේ. ඔක්කොටම කලින් හැමදාම රෙද්ද උස්සං එන්නෙ උං තමා 🤣 පස්සෙ ඇවිල්ල අපිට බනිනව රටේ නැති ඒව කිය කිය 😂

    • @sandu.7899
      @sandu.7899 20 วันที่ผ่านมา

      ​@@Aanyaperer🤭🤭🤭

  • @ashinshanarathnayake8709
    @ashinshanarathnayake8709 20 วันที่ผ่านมา +6

    මොකක්ද මේ කතාවට කරපු අපරාධය 😏

  • @sasu302
    @sasu302 19 วันที่ผ่านมา +3

    මේ කතාව ලියන එකා මාර try එකක් දෙනවා ජානුව පව් කරන්න ...ඒ වේසි ට පව් හිතෙන්නනම් මේක බලපු ඉන් දැන් කෝමා වෙලා ඉන්න ඕනේ ..ඒ බැල්ලිට ඕනේ ඔක්කොම අර මිනිහා ලව්වා කරගෙන දැන් හිරගෙදර ලූ😂😂😂😂😂ඊයා මේ $$%%%&=#=#=කතාව බලනවනේ තවත්