ක්‍රිකට් ඔස්තාර්ලට උපුල්ගේන කූල් පාඩමක් / කණ්ඩායමට සුදුසු නෑ. විනය නෑ - මාධ්‍ය I T20 WC Selection

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ค. 2024
  • ක්‍රිකට් ඔස්තාර්ලට උපුල්ගේන Cool පාඩමක් / ජාතික කණ්ඩායමට සුදුසු නෑ. විනය නෑ - මාධ්‍ය I T20 World Cup Selection
    #slc #cricket #slsports #pathumnissanka #kusal_mendis #icc #ipl2024 #icct20worldcup2024
    ඔබේ ක්‍රීඩා තොරතුරු අපිට කියන්න - 0782677377
    ...........................
    📲 Follow on:
    TH-cam : / @slsportslk
    Facebook: / slsportsyoutube
    Twitter: / slsports5
    Instagram: / ​​
    Web - www.slsports.lk
  • กีฬา

ความคิดเห็น • 557

  • @krishanthavalentine1968
    @krishanthavalentine1968 22 วันที่ผ่านมา +17

    ගොඩක් දීලා තියෙන්නේ හොද කමෙන්ට්. ආදරෙයි උපුලා 😍😍😍

  • @isharamanamendra5356
    @isharamanamendra5356 21 วันที่ผ่านมา +17

    අසන්තද මැල් වගේ හාල්පාරුවො එක්ක බලද්දී උපුල් ( ක්‍රීඩාවෙදිත් , තේරීම් කමිටු සභාපති විදිහටත් ) ඉතාම ඉහලයි. ඔවුන්ට කරන්න පුළුවන් දේ ඉතාම හොඳින් කරන්න බලනවා. ක්‍රිකට් කියන්නෙ අවිනිශ්චිත ක්‍රීඩාවක් නිසා ඉදිරියේදී ජය පැරදුම මොකක් වුණත් මේ තෝරගෙන තියෙන්නෙ සමබර කණ්ඩායමක් ❤🏏👍🏻

    • @sarangadealwis
      @sarangadealwis 21 วันที่ผ่านมา

      ❤❤❤

    • @sarangadealwis
      @sarangadealwis 21 วันที่ผ่านมา +1

      උපුල් කියන්නෙ නිහතමානී පොරක්. He's an unsung hero! 🏏❤️🇱🇰

  • @user-cr5mb5vd3h
    @user-cr5mb5vd3h 23 วันที่ผ่านมา +101

    මට නම් හිතුනේ එක් දෙයයි team එක ගෙදර යවල media වල ඔය ආපු අය 🌍 cup එකට යවමු.

    • @user-dm2es2ip8b
      @user-dm2es2ip8b 23 วันที่ผ่านมา +2

      😂😂

    • @centerkvr
      @centerkvr 23 วันที่ผ่านมา

      @@user-dm2es2ip8b oi oi 🤣🤣🤣🤣

    • @indikakumarasingha8734
      @indikakumarasingha8734 22 วันที่ผ่านมา +1

      😮😮😮 උබ පැලෑං. උබට පුළුවන්

    • @damithawijetunge1394
      @damithawijetunge1394 21 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @musicdude6939
      @musicdude6939 20 วันที่ผ่านมา

      උබලෑ අම්මව යවපං 😂

  • @ChampikaDuminda
    @ChampikaDuminda 23 วันที่ผ่านมา +66

    උපුල් හොඳට පැහැදිලිව ස්ථිරව විස්තර කලා. ❤❤

  • @JanaSL84
    @JanaSL84 23 วันที่ผ่านมา +89

    මේ තෙරීම් කමිටුව ආව දා ඉදලා අපේ ක්‍රිරිකට් හොදයි ..මේ කණ්ඩායම මරු .ස්තුති ඔබ සියලු දෙනාට 👍🙏🙏🙏

    • @sadeepaliyanage988
      @sadeepaliyanage988 23 วันที่ผ่านมา

      Hoda ratawal akka gahuwe nahane Afgan Ban Zim witarai a atarinuth t20 match bohoma amaruwen dinuwe api bohomua madi balannako maketh duwamna kanawa hoda ratwal akka dinsna naha

    • @engdileepa7614
      @engdileepa7614 23 วันที่ผ่านมา

      Hamadama zimbabwe, ireland tour enawa nam maru thama😂

    • @capsarog9532
      @capsarog9532 23 วันที่ผ่านมา

      Ban afg kiynnet podi team newe bn afg indiawat supiri gemk dunn indiawedim ​@@sadeepaliyanage988

    • @udayarathnayaka9633
      @udayarathnayaka9633 22 วันที่ผ่านมา +1

      ​@@engdileepa7614Ai bangladesh walata gahuwe.Unge ratedi un godk strong bn.England series ekak ehemath dinna un 3-0.

    • @engdileepa7614
      @engdileepa7614 22 วันที่ผ่านมา

      @@udayarathnayaka9633 eka convincing nemei bn. Kochchra kattak kawada t20 dinanna. Oneday ekath kawane. Ohoma nemei issra gahuwe. Owa gahanna thatamnawa nam. Anith ewa gana mona kathada

  • @romeshsuraweera9994
    @romeshsuraweera9994 23 วันที่ผ่านมา +240

    මම නන් හිතනවා ඒ තමයි අපට දැනට තෝරන්න ඉන්න හොදම teem එක කියලා...

    • @wimal2751
      @wimal2751 23 วันที่ผ่านมา +6

      Absolutely

    • @123sudda
      @123sudda 23 วันที่ผ่านมา +3

      ඔව්

    • @DimithriDevaka
      @DimithriDevaka 23 วันที่ผ่านมา

      මුන් පෙත්තෝ විතරයි අන්තිම වෙනකම් සදීර කපලා දික්වැල්ල දාගන්න ට්‍රයි කලේ. දනංජය වගේ උන් මොනවා හරී හේතුවක් කියලා දානවා අතයට ගණුදෙනු වලින්.

    • @user-hg9yu9sb1c
      @user-hg9yu9sb1c 23 วันที่ผ่านมา +1

      Ow aniwarenma

    • @dakuneeka5842
      @dakuneeka5842 23 วันที่ผ่านมา

      චරිත් හැර

  • @Thimir
    @Thimir 23 วันที่ผ่านมา +150

    මේ තමයි තෝරන්න පුලුවන් හොදම ටීම් එක.. කිසි අවුලක් නෑ ටීම් එකෙ..❤

  • @sagarawaduge1248
    @sagarawaduge1248 23 วันที่ผ่านมา +44

    අසන්ත ද මෙල් ගෙන් නම් කවදාවත් මේවගේ පැහැදිලි කිරීමක් ගන්න බෑ......මොකද නුවන් කුලසේකර ව දන්නෙ නැති මෙල් කොහොමද එක එක ක්‍රී ඩකයින් ගැන පැහැදිලි කරන්නෙ......

  • @ChamraGurushinghe-jz8fd
    @ChamraGurushinghe-jz8fd 23 วันที่ผ่านมา +41

    මෙ තෙරිම් කමිටුවේ ඉන්න හැමොම වගේ සෙල්ලම් කරන කාලේ ආසධාරනයට ලක්වේච්ච අය. ඉතින් මේයාලා තව නවක කි්‍රිඩකයෙකුට එ දේ වෙන්න ඉඩතියන එකක් නැ මොනවා උනත් තොරන්න පුලුවන 15නේ මොදම 15 තොරලා තයෙන්නේ

    • @Hashiweer
      @Hashiweer 23 วันที่ผ่านมา +1

      නියම observation එකක්‌... True..

    • @AjithLHewa
      @AjithLHewa 23 วันที่ผ่านมา +4

      උපුල් තරංග තරම් මුළු ක්‍රීඩා දිවියේම.. දිගටම අසදාරණයට ලක් වෙච්ච වෙන ක්‍රීඩකයෙක් ලංකාවේ තියා ලෝකෙවත් නැහැ ! අසන්ත දී මෙල්... උපුල් අවුරුදු 33 දී බලෙන්ම ඔහුගේ ක්‍රීඩා දිවිය නිමා කළා ... 2019 සහ 2015 එක්දින ලෝක කුසලානවලට .. දිමුත් කරුනාරත්නව ඕවර 50 ෆෝමැට් එකේ කිසිදු සුදුසු කමක් නැතිවත් අන්තිම මොහොතේ අහසින් පාත් කරලා රින්ගවන්න !

    • @ADumindaKumara-lf6kk
      @ADumindaKumara-lf6kk 20 วันที่ผ่านมา

      කුසල් ඉන්න ඕන

  • @surajmendismendis2022
    @surajmendismendis2022 23 วันที่ผ่านมา +52

    හොදම ටීම් එකක් තමයි තෝරලා තියෙන්නේ ✌️✌️✌️

  • @justinjustin1167
    @justinjustin1167 23 วันที่ผ่านมา +88

    තරංග ගේ තේරිම හරි👍

    • @niroshalwis7525
      @niroshalwis7525 23 วันที่ผ่านมา +2

      දනන්ජය 😂😂😂

    • @sportsfacade888
      @sportsfacade888 23 วันที่ผ่านมา +1

      ​@@niroshalwis7525 pitches slow nisa uu aulk na .e nisa thoraganna aththe

    • @WWV146
      @WWV146 23 วันที่ผ่านมา

      ​@@niroshalwis7525දනංජය ඉන්නවා කියන්නෙ අමතර බෝලින් ඔප්ශන් එකක්කුත් තියනවා....සදීර හරි චරිත් අසලංක හරි ෆේල් උනොත් අපිට දනංජයව අරගෙන උගේ බෝලින් වලිනුත් වැඩක් ගන්න පුලුවන්.හැබැයි දනංජය යි සදීරයි දෙන්නම සෙල්ලම් කලොත් නම් පොඩි අවුලක් වෙනවා.එහෙම උනොත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට aggressive රෝල් එකක් කරගෙන යන්න වෙනවා...

    • @udaramarasinghe8692
      @udaramarasinghe8692 22 วันที่ผ่านมา

      @@niroshalwis7525ඇන්කරෝල් එකක් ගහන්න දනජය හොදයි

    • @chintoki
      @chintoki 7 วันที่ผ่านมา

      @@niroshalwis7525 😂 SR 80 / Econ 12+

  • @niroshmadushan8791
    @niroshmadushan8791 23 วันที่ผ่านมา +22

    2014න් පස්සෙ දැක්ක හොඳම තේරීම් කමිටුව...

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 23 วันที่ผ่านมา +34

    මන් නම් කියන්නෙ මේ team එක තමයි හොදම team එක 🇱🇰 ❤️ කොහොම හරි 🏆 එක ගේමු කොල්ලනේ ❤️ 🇱🇰

    • @chintoki
      @chintoki 7 วันที่ผ่านมา

      lol

  • @ChandanaDhanahitiyawa
    @ChandanaDhanahitiyawa 23 วันที่ผ่านมา +109

    මුං කියන සේරම දාන්නනම් 11 නෙමේ 15 විතර ටීම් එකේ සෙල්ලම් කරන්න වෙනව.අතිරේකත් එක්ක30 වත් ගෙනියන්න වෙයි

    • @sahannelumbandara6490
      @sahannelumbandara6490 23 วันที่ผ่านมา +1

      සිරවටම්

    • @fin56cake
      @fin56cake 23 วันที่ผ่านมา +2

      Ow bn, munta munge dream 11 ghnna oneh, world cup dinna neme 😂😂

  • @nilanthanethu4705
    @nilanthanethu4705 23 วันที่ผ่านมา +38

    හොද ටීම් එකක්... හැමෝම ටීම් එකක් විදියට හිතුවොත් ගේමක් ගහන්න පුළුවන්...

  • @ar.3764
    @ar.3764 23 วันที่ผ่านมา +21

    දැන් tournament එකේදි කවුරුහරි fail උනොත් selectors lata බැනල වැඩක් නෑ..perform කරයිඩ නැත්ද කියල හරියටම guess කරන්න බෑ..මට නම් හිතෙන්නෙ දැනට තියන හොදම team එක මේ තෝරල තියෙන්නෙ..

  • @ColinDavies-qg8yk
    @ColinDavies-qg8yk 23 วันที่ผ่านมา +23

    දැනට නම් කරන්න පුළුවන් හොඳම කණඩායම තමයි මේ නම් කරලා තියෙන්නේ. අපේ කණ්ඩායමට සුභ පතනවා ලෝක කුසලානයේ හොදින්ම ක්‍රීඩා කරන්න.

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 23 วันที่ผ่านมา +8

    සම්මි පගයගෙ ටීම් එකට වැඩිය ගොඩක් හොඳයි 👍👍

  • @dulajpriyadarshana
    @dulajpriyadarshana 23 วันที่ผ่านมา +19

    Agreed with the team selection ❤

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 21 วันที่ผ่านมา +6

    කිසිම තෙරැමිකමිටුවකට වැඩක් කරගෙන යන්නදෙන්නේ නැහැ වගේ. මේ තෙරැමි කමිටුවට බොහෝ දෙනෙක් අනුමතකරනවා

  • @VinduTheekshana-wu8or
    @VinduTheekshana-wu8or 23 วันที่ผ่านมา +21

    Upul tharanga well said ❤

  • @anurasamarasinghe2646
    @anurasamarasinghe2646 23 วันที่ผ่านมา +9

    තරංග හොඳට පැහැදිලි කරනවා

  • @mohansrinath8857
    @mohansrinath8857 23 วันที่ผ่านมา +16

    මේ පාර team එක නම් නියමයි

  • @DeleeshaPehesara-lj3gb
    @DeleeshaPehesara-lj3gb 23 วันที่ผ่านมา +29

    නිවේදක පකයලා ගානට වැඩී දැන් කරේ නැගල ඉන්නෙ නිදහස දුන්නට පස්සෙ

    • @heavenplz
      @heavenplz 23 วันที่ผ่านมา +2

      😂එහෙම තමා පගො😂 වෙන රටක news ටිකක්වත් බලපන්😂 මේ වගේ තාම ප්‍රශ්න අහන්නා ඕන 😂 නැත්තම් උන් පාඩම් කරන් ආපු උත්තර දීලා යයි

  • @TheAthulathmudali
    @TheAthulathmudali 22 วันที่ผ่านมา +2

    දැනට ඉන්න හොදම ටීම් එක මේක..කාලෙකින් හොද සෙට් එකක්.. මීඩියා කාරයෝ නම් අප්පිරියාවක්

  • @warunaedirisinghe-mu6qn
    @warunaedirisinghe-mu6qn 23 วันที่ผ่านมา +109

    කෞද මේ මාද්‍යවේදියෝ මෙලෝ රහක් නැති ප්‍රශ්න අහන්නෙ ඊයා

  • @ravindusenavirathna5900
    @ravindusenavirathna5900 23 วันที่ผ่านมา +9

    30ක් විතර එකපාර සෙල්ලම් කරන්න චන්ස් එකක් තිබුනා නම් අපි කැමති හැමෝම ටික ටීම් එකට දාගන්න තිබුනා😂

  • @himeshhemachandra688
    @himeshhemachandra688 23 วันที่ผ่านมา +11

    ඉතා පැහැදිලියි ...

  • @Binistudio347
    @Binistudio347 23 วันที่ผ่านมา +10

    අවුලකට තියෙන්නෙ power hitter කෙනෙක් නැතිඑක. ධනංජය වෙනුවට භානුක හිටියනම් හොදයි .හැබැයි ඔහු මෑතකදි රට වෙනුවෙන් කරන කැපවීමේ මදිකමක් තිබුනා.ඒක වෙන්න ඇති කැප්ටන් ,කෝච් එයාව එපා කියන්න ඇත්තෙ.

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 23 วันที่ผ่านมา +5

    ෙහාදම කණ්ඩායම නමි කරලා ඉන්ෙන් අෙප් ෙකාල්ලන්ට ජය ෙවිවා❤❤❤❤🙏🙏🙏

  • @HashanRandima-hd7iw
    @HashanRandima-hd7iw 23 วันที่ผ่านมา +32

    Match ටික පටන් ගන්නකන් පිස්සුවෙන් වගේඉන්නේ❤️‍🔥❤️‍🔥💯

  • @dissanayakerathnayake6280
    @dissanayakerathnayake6280 23 วันที่ผ่านมา +15

    ජාතික කන්ඩායම තේරිම් කමිටුවට කර ගන්න දෙන්න.
    මහජන මනාපෙන් හෝ මාධ්‍ය මනාපෙන් තෝරන්න dream star තරඟයක් නොවේ.

  • @KumaWeradu-uy1jo
    @KumaWeradu-uy1jo 23 วันที่ผ่านมา +5

    ගාල්ලේ පොරක් වූ අදටත් Highest One Day Opening World Record එකේ හිමිකරු වූ ක්‍රිකට් Legend කෙනෙක් වූ උපුල් 🐎 තුරගා තේරූ Team එක හොදයි..අපේ ස්කෝලේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ උන් 4 ක් ඉන්නවා..Captain & Vice Captain දෙන්නත් අපේ ස්කෝලේ උන් ❤

    • @asankahewa8753
      @asankahewa8753 23 วันที่ผ่านมา +2

      ඔය හෑල්ල නොදා උඹ රිච්මන්ඩ් ගියේ කිව්වා නම් ඉවරයිනේ ලොක්කා.🤣😅

    • @KumaWeradu-uy1jo
      @KumaWeradu-uy1jo 23 วันที่ผ่านมา +1

      ​@@asankahewa8753😂 ඉරිසියයි නේ..හදවතින්ම ස්‍රි ලාංකිකයෙක් බං උඹ...😂

  • @user-tu9gj5nf2q
    @user-tu9gj5nf2q 23 วันที่ผ่านมา +10

    Good decision
    100% harima de ganna baha.
    Okkoma thiranaya venne sellam karana hatiyata .

  • @Thimir
    @Thimir 23 วันที่ผ่านมา +18

    Vidu විතරයි හොදටම කරෙ.. ❤

  • @savindudeshitha393
    @savindudeshitha393 23 วันที่ผ่านมา +13

    මුන් කියන විදිහට ටීම් එකට 50ක් දාලත් මදි😂

  • @sam-17105
    @sam-17105 23 วันที่ผ่านมา +8

    සමහර මාධ්‍යවේදීන් කියා ගන්නා එවුන් respect එකක් ඇතුව කතා කරන්න දන්නැහැ , උන්ගෙ වලිගෙ ඉස්සෙනවා!

  • @champikamanoj1633
    @champikamanoj1633 23 วันที่ผ่านมา +33

    විදු විතරයි හරියට ප්‍රශ්න අහන්නෙ ..

    • @VDBLACK1999
      @VDBLACK1999 23 วันที่ผ่านมา +1

      Vidu

    • @silvapriyankara2148
      @silvapriyankara2148 23 วันที่ผ่านมา

      විදූ කියන්නෙ පුක දෙන එකෙක් බෝඩ් එකට

    • @its-qy2fz
      @its-qy2fz 22 วันที่ผ่านมา

      😂

    • @udayarathnayaka9633
      @udayarathnayaka9633 22 วันที่ผ่านมา

      ​@@silvapriyankara2148Kohomahari ahapu prashna tikasapekshawa hodai

    • @vimashasilva6296
      @vimashasilva6296 22 วันที่ผ่านมา

      @@silvapriyankara2148 ubada paana allane?

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 23 วันที่ผ่านมา +2

    Upul, ❤❤Wish you all the best

  • @venujagayanuka4411
    @venujagayanuka4411 23 วันที่ผ่านมา +17

    Media eke ගොඩක් උන් ප්‍රශ්න ඇහුවෙ ඇයි අරයා ඉදිද්දි මෙයා දැම්මේ කියන ඒකනේ 😂😂😂

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 22 วันที่ผ่านมา +7

    විදූගෙන් විතරයි වැදගත් ප්‍රෂ්ණයක් ඇහුනෙ

  • @darshanasampath109
    @darshanasampath109 23 วันที่ผ่านมา +3

    නුවන් පූදිප්වත් අනිවරෙන්ම ටිම් එකට ඔන😮😮😊🎉❤

  • @medexacademyofpharmacysl
    @medexacademyofpharmacysl 23 วันที่ผ่านมา +8

    Janith Liyanage should be in without any arguments

  • @yasirusarathchandra8997
    @yasirusarathchandra8997 23 วันที่ผ่านมา +3

    පැහැදිලියි👌

  • @denithdunusinghe293
    @denithdunusinghe293 23 วันที่ผ่านมา +3

    විදු විතරයි වැදගත් ප්‍රශ්න ඇහුවේ

  • @user-vf5hc8rg7b
    @user-vf5hc8rg7b 21 วันที่ผ่านมา +1

    Very good selection 💯
    Thank you❤️❤️❤️ Sri Lankan cricket bored

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 23 วันที่ผ่านมา +12

    භානුකයට ගෑනු, පල්ලි, බල්ලො, චොකලට්, වගෙ දේවල් අතෑරල ක්‍රිකට් ගහන්න කීවනම් හරි, ඌ විතරයි හොද shot ටිකක් එලියට ගහන්න ඉන්න එකා.. හැබැයි ඌගෙ ප්‍රමුඛතාව තියෙන්නෙ උඩින් කීව ඒවට..

    • @sunilsilva8204
      @sunilsilva8204 23 วันที่ผ่านมา +2

      ඌට ගෑනු ගොඩක් නෑ නේද? ගෙදර ගෑනි විතරයි නේ ඉන්නේ

    • @nuwansinghalage8408
      @nuwansinghalage8408 23 วันที่ผ่านมา +4

      @@sunilsilva8204 ඒ ගෑනි තමයි බං... ඒකිනෙ මූව පල්ලි ගෙනියන්නෙ....

    • @andrewjaz5246
      @andrewjaz5246 22 วันที่ผ่านมา

      @@nuwansinghalage8408 එකද ඔයාට තියෙන දැවෙන ප්‍රශ්නය?

    • @Shakib936
      @Shakib936 22 วันที่ผ่านมา +2

      භානුක තමයි කොටියා ඕක අනිවාර්යයෙන් word cup එකේ සුපිරි 8ට ඇවිල්ලා චාන්ස් හම්බුනා ම චොකෝ ඌරා අනිවාර්යයෙන් ලොකු දෙයක් කරනවා😂

    • @andrewjaz5246
      @andrewjaz5246 22 วันที่ผ่านมา

      @@nuwansinghalage8408 ඉතින් ඔයා අකමැති නම් ඔයාගේ ගැනී යවන්න. එතකොට හරි නේ.

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 17 วันที่ผ่านมา +1

    ❤ උපුල්

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 21 วันที่ผ่านมา +1

    This is the best team you have selected. Well done congratulations ❤

  • @ranaweeraarachchigedinesh2384
    @ranaweeraarachchigedinesh2384 22 วันที่ผ่านมา

    Rata dinawanna one.chans dena eka neme.oya teem eka hodai thank upul aiye ❤️❤️🙏🙏🙏🙏

  • @priyanthakumara6154
    @priyanthakumara6154 22 วันที่ผ่านมา +3

    ඕන් ඔතන ඉන්න සෙට් එක යවලා බලමුද😂😂

  • @PrabathKrishantha-yf5qt
    @PrabathKrishantha-yf5qt 23 วันที่ผ่านมา +3

    Supiri den inna set eka

  • @darshanasampath109
    @darshanasampath109 23 วันที่ผ่านมา +4

    නුවන් තුශාර අනිවාරෙන්ම ඔන😮😮😅

  • @athulasanjaya124
    @athulasanjaya124 23 วันที่ผ่านมา

    This game can doit our boys congratulations my sri lankan boys tack the cup doit

  • @anandajayasinghe2832
    @anandajayasinghe2832 23 วันที่ผ่านมา +20

    වෙල්ඩන් තරංග ..

  • @DimithriDevaka
    @DimithriDevaka 23 วันที่ผ่านมา +8

    පෙත්තො ටිකක් ගෙනාවා නම් ඔයිට වඩා කටපාඩමෙන් කියනවා.

    • @lakmaldhanushka8812
      @lakmaldhanushka8812 23 วันที่ผ่านมา +5

      ඉතින් උඹ ඇවිත් තෝරපන් & කියවපන් 😂

    • @DimithriDevaka
      @DimithriDevaka 23 วันที่ผ่านมา +1

      @@lakmaldhanushka8812 මම යන්න ඕනේ නෑ උබ වගේ හරකෙක් ගියත් මේ පෙත්තෝ ටිකට වඩා හොදට කරන්න තිබ්බා කියලා ශුවර්.

    • @DimithriDevaka
      @DimithriDevaka 23 วันที่ผ่านมา +2

      @@lakmaldhanushka8812 උබ වගේ හරකෙක් දැම්මත් උපුලට වඩා දෙයක් කරයි.

    • @diytractor1284
      @diytractor1284 23 วันที่ผ่านมา +1

      දන්නෙ නැති හුත්තවල් කතා නොකර ඉදපන්

    • @shehan-394
      @shehan-394 22 วันที่ผ่านมา

      ​@@DimithriDevakaඅනේ පල මෝඩ wsgptho.උපුල් කියන්නෙ ක්‍රිකට් දන්න ඒවත් එක්ක ගනුදෙනු කරන කෙනෙක් උඹ වගේ ගමේ ක්‍රිකට් ගහන පිම්පියෙක් නෙවේ.ඒක නිසා මේකේ කමෙන්ට් කර කර හෙන ප#යෙක් කියලා පෙන්නන්න දගලන්නැතුව ඉදපන්

  • @AjithLHewa
    @AjithLHewa 23 วันที่ผ่านมา +1

    තරංග ගේ තේරිම හරි..! උපුල් තරංග තරම් මුළු ක්‍රීඩා දිවියේම.. දිගටම අසදාරණයට ලක් වෙච්ච වෙන ක්‍රීඩකයෙක් ලංකාවේ තියා ලෝකෙවත් නැහැ ! අසන්ත දී මෙල්... උපුල් අවුරුදු 33 දී බලෙන්ම ඔහුගේ ක්‍රීඩා දිවිය නිමා කළා ... 2019 සහ 2015 එක්දින ලෝක කුසලානවලට .. දිමුත් කරුනාරත්නව ඕවර 50 ෆෝමැට් එකේ කිසිදු සුදුසු කමක් නැතිවත් අන්තිම මොහොතේ අහසින් පාත් කරලා රින්ගවන්න ! Upul Tharanga ranked 5th BEST batter (9ings- 395 runs@ 57Av -2 x100 - 1x50) in his last 2011-WC

  • @user-ek3le1pl3k
    @user-ek3le1pl3k 22 วันที่ผ่านมา

    නියම තේරිම

  • @vidyarthaya7946
    @vidyarthaya7946 23 วันที่ผ่านมา

    Niyamai upul.. Thorala thiyena team ekata hondata bat karanna puluwan.. Unta support ekak demu..

  • @user-ze8nd4ih5s
    @user-ze8nd4ih5s 20 วันที่ผ่านมา +1

    මේ සේරම තීන්දු තීරණ සහ ඊට බලපෑ හේතු, අපේ උපාය උපක්‍රම සේරම මේ විදියට අහන එකත්, ඒ ප්‍රශ්නවලට මෙච්චර සවිස්තරව උත්තර දෙන එකත් වරදක් නෙවෙයි ද? ඒව අනිත් කණ්ඩායම් දැනගත්තම ඒ උපාය උපක්‍රම වලට හැඩගැහෙන්න පුළුවන් වෙනව නේද?

  • @priyanthakumara6154
    @priyanthakumara6154 22 วันที่ผ่านมา +3

    උපුල් වෙනුවට මාලි ඉන්න තිබුනේ😂😂 ඔකුන් රෙදි නතුව දුවන්නේ😅😅

  • @prabathnandika2666
    @prabathnandika2666 23 วันที่ผ่านมา +5

    හොදම 11play කරලා super 8 විතරයි එන්නෙ...

    • @EnoshMishael
      @EnoshMishael 23 วันที่ผ่านมา

      Ratata garahanna epa harako

    • @chintoki
      @chintoki 7 วันที่ผ่านมา

      They'll be lucky to get into super 8.

  • @user-xb7nd1iv1v
    @user-xb7nd1iv1v 23 วันที่ผ่านมา +1

    Very good selection💪👍🏻

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 23 วันที่ผ่านมา +1

    Giving opportunity to ask questions is right thing that is transparency!

  • @visuraliyanage3575
    @visuraliyanage3575 23 วันที่ผ่านมา +3

    මේ පාරත් බැරි නම් බෑම තමයි😅

  • @ajithrasanna2452
    @ajithrasanna2452 23 วันที่ผ่านมา +5

    teem eka godak hodai

  • @noyelattanayake5724
    @noyelattanayake5724 23 วันที่ผ่านมา +5

    Hodama team ekak superb

  • @rohanari
    @rohanari 22 วันที่ผ่านมา

    He explained with confidence. Good luck.

  • @nimalnaulla6189
    @nimalnaulla6189 21 วันที่ผ่านมา +1

    ඇමරිකාවෙ නිව්යෝර්ක්වල මැච් එකක් බලන්න මාත් එනවා. කොල්ලනේ හොඳට සෙල්ලම් කරන්න ඕන.

  • @shenmicheal9403
    @shenmicheal9403 22 วันที่ผ่านมา +1

    Well explain upul tharanga ❤

  • @buvindiyasavindi5925
    @buvindiyasavindi5925 21 วันที่ผ่านมา

    ❤❤❤❤Taranga malli

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 23 วันที่ผ่านมา +5

    මේක තමයි දැනට ඉන්න හොඳම team එක

  • @ThilinaGuluwita
    @ThilinaGuluwita 20 วันที่ผ่านมา +1

    ඔක්කොම පැත්තක තියලා මෙතනට නිව්ස් හිඟා කන්න ආපු එවුන්ගේ සැක දුරු කරන්න ඕනේ tournament එක ගැහුවේ නැතත්...!!!

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 20 วันที่ผ่านมา +1

    අපි වෙන්ද ගැහුවෙත් පවර් එකෙන් නෙවෙයි,,,,,,ටීම් එක හොඳයි

  • @DimithriDevaka
    @DimithriDevaka 22 วันที่ผ่านมา +1

    දනංජය අන්තිම 11 හේ නෙමෙයි ටී ටුවෙන්ටී වලට මුකුත්ම නොකරපු, බෝල් වැඩිපුර නොකරපු, බෝල් කරපු තරග වලත් දනංජයට එල්ලන් ගැහුවා නම්, දනංජය අතිඅසාර්ථක නම් දනංජය එක්ක බැලුවම සරල අසාර්ථක වෙච්ච මෑතක ලකුණූ ගහපු ක්‍රීඩකයන් කපලා මුකුත්ම බැරි මෑතක නොකරපු දනංජය ගේන එකම විහිලුවක් කමිදු, වෙල්ලා ෆුල් ටයිම් ස්පින් ඕල් රවුන්ඩර්ස්ලා ඉන්නකොට, පාර්ට් ටයිම් චරිත් වගේ අය ඉන්නකොට. මහීශ්, වනිදු ටීම් එක ඇතුලේ ඉන්නකොට දනංජය වගේ එකෙක් නැතුව දැනට අසමත් දසුන් ගේ රෝල් එක රිප්ලේස් කරගන්න ජනිත් ලියනගේ දාන්නම තිබ්බ.

  • @sumithmadushanka629
    @sumithmadushanka629 23 วันที่ผ่านมา

    Aththtama mama nam godak sathutui me team eka gana ❤️🇱🇰

  • @SLCricketeditz.
    @SLCricketeditz. 22 วันที่ผ่านมา +1

    🏆 eka gemu 🗣️🇱🇰🇱🇰😈😈

  • @Aint845
    @Aint845 10 วันที่ผ่านมา +1

    Open gihin hondama bowlers la ta gahapu upul aiya e wagema dunna game a media ekatath... 👌

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 23 วันที่ผ่านมา

    Atthatama hareenta bannata,uuu karana karana wade goda, tourisom, sports
    And silected cometee chairman, One of thè best,

  • @nimalnimal1765
    @nimalnimal1765 22 วันที่ผ่านมา

    Thanks upul good luck

  • @sinaliyatv5240
    @sinaliyatv5240 23 วันที่ผ่านมา +2

    Banuka must be in the team.

  • @kavindurajakaruna4448
    @kavindurajakaruna4448 23 วันที่ผ่านมา +3

    අර විනය සීන් එකක් කියන්නෙ කා ගැනද වාග් ප්‍රහාර එල්ල කර ගත්තා කියලා 😐

  • @visuraliyanage3575
    @visuraliyanage3575 23 วันที่ผ่านมา +2

    ප්‍රහාරාත්මක පිතිකරුවන් නෑ වගේ හැබැයි😢

  • @thilindamadushan6148
    @thilindamadushan6148 23 วันที่ผ่านมา +3

    Aus කොල්ලත් හිටියා නම් හරි 😅

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 23 วันที่ผ่านมา +3

    Janith Liyanage should be in first 15. According to upul, Dhananjaya de silva Wil be stand bye.why the hell janit included in to the team. Bangka Rajapakshe eighther should be within 15 or keep him at home Newyork Nassau wickets are still under prepared and Texas wickets are base ball grounds converted to cricket pitches.Anyway Srilankan new team should be able to reach 200+ no matter what. This is nowadays t20 cricket. Good Srilanka. 🇺🇸 Newyork

  • @breeze6918
    @breeze6918 23 วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍

  • @arithafernando2079
    @arithafernando2079 23 วันที่ผ่านมา +5

    kusal janith is a great player but he is failing mind set is not suitable for international matches. Avishka also the same

    • @chintoki
      @chintoki 7 วันที่ผ่านมา

      And the rest have winning mindsets!? 😂

  • @SadiSL4
    @SadiSL4 22 วันที่ผ่านมา +1

    This is the Best Team ❤

  • @lakranu
    @lakranu 21 วันที่ผ่านมา +1

    නුවන් තුෂාරත් හිටියනම්‍ කියලා හිතෙනවා ❤

    • @GamesTXTx
      @GamesTXTx 21 วันที่ผ่านมา

      innwa eya

  • @lakmaldhanushka8812
    @lakmaldhanushka8812 23 วันที่ผ่านมา +6

    ගොං ප්‍රශ්න අහන සෙට් එකක් 😂

  • @thiagarajahramanathan68
    @thiagarajahramanathan68 22 วันที่ผ่านมา +1

    To be seen doing a good job.

  • @Kariyawasam.
    @Kariyawasam. 23 วันที่ผ่านมา +2

    👍👍👍👍🇱🇰👍👍👍👍

  • @RealJhony-hv2rx
    @RealJhony-hv2rx 20 วันที่ผ่านมา +1

    මොනවා කිව්වාත් අපිට අනිත් ටිම්.ලගටවත් යන්න බෑ කෙලින්ම එලියෙ

  • @vijithabandara4197
    @vijithabandara4197 23 วันที่ผ่านมา +15

    Thopita therenne nedda ballo kiyana ඔක්කොම geniyanna be yako thopi kiuwata daksa unath tharagawaliyan තරගාවලිය wenas wenawa gelapena ungeniyanne

    • @pedrotheguy
      @pedrotheguy 23 วันที่ผ่านมา

      😂😂😂ow bn me kyna wdht 50k wthra geniynna wenw

  • @shamalimadushani5800
    @shamalimadushani5800 19 วันที่ผ่านมา

    2014 match eka balapan kusal janith karapu deyak na, lakunu 5k gahala loku pidanayak team ekata dila giye, e aulakuth na mathakadi sellam karanna dipu eka match ekak wath eya hariyata kale na, aththama kiuwoth dan eyage kale hari, nawakayo enna one ❤

  • @dulanindika5888
    @dulanindika5888 23 วันที่ผ่านมา +3

    Kp gaththe nethi ekanm hariyata kiuwe ne👌👌

  • @kingsleythomas4779
    @kingsleythomas4779 23 วันที่ผ่านมา +7

    Dunith and Anji are pure passengers in this team, Dunith is an overrated player who can’t put away a ball over the ropes at crucial times, Anji has been swashbuckling in his recent performances scoring more by edging than batting fluently ‼️

  • @ravnimsatisfiedentity7808
    @ravnimsatisfiedentity7808 23 วันที่ผ่านมา

    Tharanga answers all the questions confidently with facts.

  • @ytechofficial
    @ytechofficial 23 วันที่ผ่านมา +3

    best team ek thamai thirala thiyenne

  • @jeewanpremathilaka9479
    @jeewanpremathilaka9479 23 วันที่ผ่านมา +5

    Preperation match වල කුසල් ජනිත් ගැහුවේම නැද්ද මෝඩයෝ

    • @jayaddil
      @jayaddil 22 วันที่ผ่านมา

      ගැව්වා තේරීම් කරලා ඉවර උනාම