ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

උදු ඇටවලින් උදුවැල් හදමු | පැණි වළලු | Pani Walalu | Peni Walalu | Undu Wel | Udu walalu | Undu wel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2023
  • උදු ඇටවලින් උදුවැල් හදමු | පැනි වළලු | Pani Walalu | Peni Walalu | Undu Wel | Udu walalu | Unduwel, undu walalu recipe sinhala, udu walalu recipe sinhala, pani walalu recipe, pani walalu hadana hati , peni walalu recipe, peni walalu hadana heti, peni rasa kema recipe, undu wal, undu walalu recipe, udu wal recipe,udu ata walin pani walalu, udu ata walin hadana kema, avurudu kema,aurudu Kawili, avurudu kema recipe, avurudu kavili recipes in sinhala, urad dal recipes,urad dal recipe ,Sri Lankan traditional sweet,avurudu sweets recipes,
    පැණි වළලු - අවශ්‍ය ද්‍රව්‍ය
    උඳු ඇට 200g
    සුදු කැකුළු හාල් 200g
    පාන් පිටි මේස හැඳි 2
    ඇඹුල් කෙසෙල් ගෙඩි 2
    පොල්කිරි කෝප්ප 1
    කරදමුංගු කරල් 1
    සීනි 250g
    ලුණු තේ හැඳි 3/4
    දෙහි යුෂ තේ හැඳි
    පොල් තෙල්
    Ingredients for Peni walalu
    200g of urad dal/ undu seeds
    200 g white raw rice
    2 tbsp of all purpose flour
    2 bananas
    1 cup of coconut milk
    1 cardamom pods
    250 g of sugar
    1 tsp of lime juice
    3/4 tsp of salt
    Coconut oil
    මාගේ ආදරණීය මිතුරනි,
    Ape Sihina TH-cam නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. මෙම වීඩියෝවෙන් රසවෑහෙන පැණි වළලු උදු ඇට වලින් හදන විදිය කියලා දෙනවා. ඒ සමගම උදු පිටි වලිනුත් හදන විදිය කියන්නම්..😀 හරිම ක්‍රමයට මේ පැණි වළලු එක හදන විදිය කියන මම කියන්නම්. ගොඩක් කල් තියාගන්න පුලුවන් .පැණි ගොඩක් අයට හොයාගන්න අමාරු නිසා අද මම සීනි වලින් හදාගන්න කියලා දෙන්නම්. 😀මේ පැණි වළලු රසවත්ව හදාගන්න පුලුවන්.
    මේ පැණි වළලු හදලා අපිට අපේ අවුරුදු මේසයට තියන්න පුලුවන්. හැමෝම කැමති මේ පැණි වළලු අපිට පිටරට ඉන්න නෑයින්ට අරගෙන යන්නත් පුලුවන්,හරිම ගුණයි, රසවත් ..පෙනුමත් ගොඩක් ලස්සනයි..
    ඔයාලත් හදලා බලන්නකෝ..
    මෙවැනි රසම රස පැණි වළලු ඔබත් සාදා පවුලේ අය සමග රස විදින්න..
    *Ape Sihina * යූ ටියුබ් නාලිකාව නැරඹීම ගැන ඔබට ස්තුතියි.
    ඔබගේ වටිනා අදහස් දක්වන්න සහ මගේ වීඩියෝව මිතුරන් අතර share කරන්න . මගේ TH-cam නාලිකාවට දායක වූ subscribe කරපු , නැරඹූ ඔබට ගොඩක් ස්තූතියි!, දායක නොවූ මිතුරන් කරුණාකර දායක වන්න.( කරුණාකර වීඩියෝව නැරඹු පසුව subscribe කර ඉදිරිපස තිබෙන බෙල් එක All කරන්න)
    ඔබට ස්තුතියි!
    Ape Sihina TH-cam නාලිකාව
    Hi friends,
    Welcome to Ape Sihina TH-cam channel .This video describes about traditional sri lankan sweet, which Is the most famous pani walalu ( undu walalu / udu walalu / peni walalu / urad dal sweet ) in Sri Lanka .
    #paniwalalu
    #unduwalalu
    #urdalrecipe
    Thank you for watching Ape Sihina TH-cam channel.
    Leave your valuable comments and share my videos. for those who have subscribe to my TH-cam channel thank you,friends who haven’t subscribed please subscribe.
    Thank you!
    *Ape Sihina TH-cam channel *

ความคิดเห็น • 182