රැල්ලක් නොවන රැල්ලක් | Aloe vera mocktail

แชร์
ฝัง

ความคิดเห็น • 777

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว +16

    බිරිදකගෙන් තමා මිනිහෙට හරි යන්නෙත් වරදින්නෙත්...ඔයා හරිම නිහතමානී අලුත් දේවල් ගැන වගේම ඈත අතීතයේ දේවල් හිතට අරන් දරුන් එක්ක සැමියා එක්ක ලස්සනට ජීවත් වෙන සුන්දර බිරිදක් නංගී....මං පුළුවන් හැමවෙලේම ඔයාගේ චැනෙල් එක බලනවා...හැමදාමත් සතුටින් ඉන්න ..බුදුසරණ යි සරනයි ඔයාලට...

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +197

    සිරියාවන්ත ගැහැණියක්..
    ආදර්ශමත් ලේලියක්..
    පිංබර බිරිදක්..
    ආදරණිය මවක්..
    සැබවින්ම ඔබ උතුම් කාන්තාවක්.
    සුභ පැතුම් 💐💐💐
    තෙරුවන් සරණයි .!!...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +11

      තෙරුවන් සරණයි😍🙏

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 ปีที่แล้ว +4

      Aniwaren ♥️♥️

    • @ariyawansha74
      @ariyawansha74 2 ปีที่แล้ว +2

      රොෂාන් අයියා ගොඩාක් ලකි.අනේ නංගි චුටි බයිසිකලය කියද? කොහේද තියෙන්න්?මම නම් මහනුවර ඉන්නේ

    • @sithilznethwara7692
      @sithilznethwara7692 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @Fafam4t
      @Fafam4t 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් මෙච්චර පුංචි වයසෙදි ඇගේ මේ ක්‍රියාවන් අගේ කරන්න ඕනෙ

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +34

    ගෙවත්තේ දෙයක් කෑමට ගන්නකොට දැනෙන සතුට හිතත් එක්කම පිරෙනව නංගී ❤️❤️❤️

  • @chathurikahansamali8905
    @chathurikahansamali8905 2 ปีที่แล้ว +34

    අනේ අක්කි විඩියෝ බලනකොට මනසත් සැහැල්ලුයි ඉවර උනාම හරි දුකයි 🤧🥺 අක්කිගෙ වැඩ හැම එකක්ම ගොඩාක් පිලිවෙලයි ❤️ love it 😍

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 2 ปีที่แล้ว +24

    අලුතින් විවාහ වෙන්න ඉන්න අපිට ඔයා ලොකු ආදර්ශයක් අක්කේ.ඔයාගේ vedioes අනිවාරෙන්ම බලනවා.එවා බලලා මාත් මගේ ජිවිතේට ගොඩක් දෙවල් එකතු කරගන්නවා.thanks akki.ආදරෙයි ගොඩක් 😍😘😘

  • @warunikanchana6908
    @warunikanchana6908 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි,
    පුංචි පවුල.
    ඔයාලා තුන්දෙනාටම ජේසු පිහිටයි.,❤️🙏

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +4

    සත්‍යවශයෙන්ම රැල්ලට කිසිම දෙයක් කරලා වැඩක් නැහැ . ඒවා හරිම තාවකාලිකයි . ඉස්සර අපේ අය පුරුද්දක් විදිහට සුලුවෙන් හෝ ගෙවත්තේ වගා කරගත්තා. දැන් ඒවා අත් හැරිලා. නමුත් ආයෙත් අපි පරණ පුරුදු ඇති කර ගනිමු. ඔබ එය ආදර්ශයෙන් පෙන්වනවා. ඒක බොහොම වටිනවා . බොහොම ස්තූතියි !

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 ปีที่แล้ว +2

    හරිම ආදරනීයයී ..... 💖💖💖 ඔයාගේ වැඩසටහන් භාවනාවක් වගේ හිත නිවෙනවා ... මනස සන්සුන් වෙනවා. ඔයාට පින්...

  • @diliniruwanthika8620
    @diliniruwanthika8620 2 ปีที่แล้ว +36

    වචනයේ පරිසමාප්තියෙන්ම අර්ථවත් ජීවිතයක් ගෙවන මවක් බිරිඳක්.අක්කගෙන් ඉගෙනගෙන ජීවිතේ මම හදාගන්න තැන් ගොඩායි.සුබපතනවා ජීවිතේ සාර්ථකම වෙන්න කියල ❤️❤️

  • @ayeshaekanayake7288
    @ayeshaekanayake7288 ปีที่แล้ว +1

    කිසිම සෝබන නැති තමන්ගෙ ලස්සනත් තියාගෙන වැඩත් කරන් ලස්සනට ජීවත් වෙන කෙනෙක් grate❤️

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි
    TH-cam වලින් සමාජයට දෙයක් දෙන්නෙ
    ඔබ සමගම සංගීත් සතරසිංහ
    නයෝමි තක්ෂිලා
    ඔබලා තුන්දෙනා තමයි
    දීර්ඝායුෂ ලැබේවා !ඔයාලා හැමෝටම
    ❤️❤️❤️❤️

  • @susimakumariabeyrathna3707
    @susimakumariabeyrathna3707 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤️ . හැමදේකම ස්වභාවික ලස්සනක් තියෙන්නේ ❤️❤️🌾💐🌿🌵

  • @anushadissanayake9065
    @anushadissanayake9065 9 หลายเดือนก่อน

    පවුලේ පිනට හම්බඋන වාසනාවන්ත නිහතමානී කෙනෙක් .බුදුසරණයි !!!

  • @amamadhushika1414
    @amamadhushika1414 2 ปีที่แล้ว

    කවදත් වගේ හරිම ආදර්ශමත් අක්කි හිත සැහැල්ලු වෙනව ඔයාගෙ වීඩියෝ වලට. අර දර ලිප ළඟ තියන විසිතුරු මල් පැළ පෝච්චි ටිකක් ලිපෙන් ඈත් කරල තියන්න අක්කියො ලිපේ ගින්දර රස්නෙ වදිනවා ඒවා පිච්චෙනවා

  • @smallhomegarden1040
    @smallhomegarden1040 2 ปีที่แล้ว +19

    වගාවත් ලස්සනයි ,ඔයාලා ගෙවන ජීවිතයත් ලස්සනයි , ආසාවෙන් බලනවා හැමදාම .පරිස්සමෙන් සතුටින් ඉන්න 🌷 බුදු සරණයි ❤️

  • @sayuripathirana2519
    @sayuripathirana2519 8 หลายเดือนก่อน

    ඔයා ගොඩක් හොද ආදර්ශමත් බිරිදක්... රොශාන් අයියගේ ජීවිත හරිම වාසනාවන්තයි.. හරිම තේරීම රොශන් අයියා තෝර ගත්තා කියලා අපිට දැනෙනවා... තුන් දෙනාටම බුදු සරනයි.. නිදුක් නිරෝගී වාසනාවන්ත යුග දිවියක්...

  • @nethmikavindya4393
    @nethmikavindya4393 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන..බලන්න ආස හිතෙන video එකක් .💗💗 තෙරුවන් සරනයි 🌼🌼🌼

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 5 หลายเดือนก่อน +1

    කොහේද මෙ හරිම ලසිසන පරිසරයක් ගම්කොලන්වලිව් පිරුන...කොළඹ කියල හිතව්නවත් බැ...දැක්කම හරිම සතඅටුයි.ගෙවත්තේම එලවළු,පලතුරුපලදාව දර ලිපේ උයලා කන එක හොද මිහිරි අත්දැකිමක්...හොද අාදර්ශයක්...ජයවේවා❤❤❤

  • @dilmitharuki8825
    @dilmitharuki8825 2 ปีที่แล้ว +2

    Akke oya godak Hoda Hoda gathiguna thiyana kenek...oyage nihathamanikama oya saththunta minissunta adare krna widiha dakkhm godak sathutuiiii..hamadamath me Hoda gathiguna oya laga me widihatama thiyenna oniii .....suba pathanawa oyage hama wadakatama budu saranai❤️❤️🌻🌻✨✨

  • @malikatalivakatana9569
    @malikatalivakatana9569 2 ปีที่แล้ว +8

    හරිම වටින ආදර්ශමත් කන්තාවක් 💕♥️🙏

  • @zuulazuula9797
    @zuulazuula9797 2 ปีที่แล้ว +2

    හරිම සුන්දරයි, ආසාවෙන් බැලුවා. දෙවි පිහිටයි ඔයාලට 🙏😍

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +1

    මම පිටරට ඉදලා අක්කාගෙ විඩියො අනිවා බලනවාමයි කොච්චර වැඩ තිබුනත් ❤❤

  • @chanikashyamali1982
    @chanikashyamali1982 2 ปีที่แล้ว +5

    මං ඔයාව දැකලා නෑ කවදාවත් ඒත් මගේ හොදම යාලුවො ⁣දෙන්නෙක්ගෙ හොදම යාලුවෙක් තමයි ඔයා.... පොලොන්නරුවේ තෝපාවැව විද්‍යාලයේ ඉගෙනුම ලබපු......ඉතිං ඔයාගෙ විඩියෝ මම හැමදාමත් බලනවා.. මං මගේ යාලුවන්ටත් කිව්වා ඔයාගෙ විඩියෝ ගැන එතකොටනෙ දන්නෙ එයාලගෙ හොදම යාලුවෙක් ඔයා කියලා..... ඇත්තටම රොශාන් පිලපිටිය වැනි ජේෂ්ඨ මිනිසෙකුට ලැබුණු වාසනාවක් වෙන බිරිදක් ඔයා... අනේ හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා..... බුදු සරණයි

  • @madushikaswarnamali2751
    @madushikaswarnamali2751 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි akki.bs oyalata.hadama සතුටින් inna.

  • @anuruddikadulani154
    @anuruddikadulani154 2 ปีที่แล้ว +2

    ආදර්ශමත් හොද කාන්තාවක්.... වර්තමාන සමාජයට හොඳ ආදර්ශයක්...මම ඔයාගේ වැඩ කරන පිලිවලට හරිම කැමතියි අක්කා... දිනෙන් දින දියුණුවට යන්න ප්‍රාර්ථනා කරනවා!!!!!!

  • @chathukichathuki7117
    @chathukichathuki7117 2 ปีที่แล้ว

    Harima lassanai nangi me weda piliwela . Lassana paulak . Roshan malli api asama naluwek .oya mallige ammata oyage ammata wege selakuwa .booma hoda paulak oyala .sathutim inna budusaranai

  • @sumithradewage8554
    @sumithradewage8554 ปีที่แล้ว

    Harima asha hithenawa katha karana hariyata a hadata anagatha param para wata yam kisi deyak kiya denawa oyata budusaranai nangi❤

  • @muzeenasaroof5120
    @muzeenasaroof5120 2 ปีที่แล้ว +10

    Ridma you are a very good exampler to the others. Especially to the mothers. Your ideas are superb. I like it very much . Be happy always and stay blessed with your family.

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 2 ปีที่แล้ว +2

    Very valuable Vedio, enjoyed so much ❤

  • @oshanichalithya7150
    @oshanichalithya7150 2 ปีที่แล้ว +2

    ඔයානම් හරිම ලස්සනයි .ඒවගේම හරිම හොඳයි .හදවතේ ලස්සන තමයි ඔයාගෙ මූනෙන් පේන්නෙ.ඔයා හරිම හොඳයි .ඔයාට කවදාවත් වරදින්නෙ නෑ.ඒ රාහුල් බබා.ඔයාගෙ මහත්තය හරිම ආදරණීය පව්ලක්.සසරේ පින් ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤තෙරුවන් සරණයි

  • @Sew372
    @Sew372 2 ปีที่แล้ว +34

    සැබැවින්ම පරිපූර්ණ කාන්තාවක්....❤❤

  • @malanimalani6215
    @malanimalani6215 2 ปีที่แล้ว +1

    Akka oyata budu sarani.godak adari

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 2 ปีที่แล้ว +4

    අක්කගේ හැම ව්ඩ්යෝ එකාක්ම බලන්නේ මාර ආසාවෙන්.බුදුසරණයි අක්කේ 🌼🌼🌹

  • @dineshkumara227
    @dineshkumara227 ปีที่แล้ว

    Oya godak adarsamath biridak roshan ayyath godak hoda kenek karunawantha kenek oyala dennatama Chuti raja kuliyatath thunuruwan Saranai 🙏🙏🙏❤️❤️❤️

  • @ashikalakshani9577
    @ashikalakshani9577 ปีที่แล้ว +1

    අනෙ අක්කෙ ඔයන්ම් මාරයිනෙ . මාර ආදර්ශමත් ඔයා වගේ අය නැහැ අනේ අඩුයි. හරිම පින් කරල තියෙන්න ඕන ඔයා වගේ එක්කෙනෙක් ලබන්න. කිසිම අඩුවක් නැහැ ඔයාට හරිම ලස්සනයි හරිම අහිංසක කටහඬක් තියෙන්නෙ . ඔයාගේ මහත්තයා ගොඩක් පින් කරල ඔයා වගේ කෙනෙක් ලබන්න❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි 🙏ආදරෙයි😍❤️🥰

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Oyanam harima siriyawanthai harima adare man oyala tundenata budusaranai

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 2 ปีที่แล้ว

    Oyata dan Sanipa wela Video akak danakota harima sathutui....Ridma.. ❤️ oyalata budusaranai 🙏🙏.

  • @sandanirathnayaka7018
    @sandanirathnayaka7018 7 หลายเดือนก่อน

    Ane aaya aaya balanawa e tharan aasai ❤️ garden video thawa upload karanna...lassana hadawathak thiyana nihathamani kenek ❤️god bless ❤️

  • @lakshaniumesha8966
    @lakshaniumesha8966 2 ปีที่แล้ว

    Aththatama balanna balanna asai akke vedio eka....

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 2 ปีที่แล้ว +2

    ඔයා ගැන ආඩම්බරයි හරිම සරල නිහතමානී මා නි කෙනෙක්. අපිත් පුරුදු වෙලා ඉන්නේ oya විදියට තමයි. අපේ දෙමව්පියන්ට පිං සිද්ද වෙන්න.
    Thankyou. තෙරුවන් සරණයි සියලු දෙනාට. 🙏💐

  • @ChathurikaPB
    @ChathurikaPB 13 วันที่ผ่านมา

    Harima lassanai sema deyamkma nangi hithata g odak sathutak denenawa

  • @nilminikumari7068
    @nilminikumari7068 2 ปีที่แล้ว

    Oyawage godak dewal karanna utsahadaranawamamat oyage video balala harima satutui

  • @salominicholas4280
    @salominicholas4280 2 ปีที่แล้ว

    Lipa laga thiyena plastic pot eka ain karala cement pot ekak thibbanam hodai neda akki.rasne wadinna wadinna plastic eka unu wei.💙

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 2 ปีที่แล้ว +1

    Harima lassanai akke hamadema mamai doni dennama oyage vidio balanawa harima watinawa sapawath jeewithayak gatha karana gaman godak pin karana oyalawa deviyo nithara rakithwa!

  • @hammadazmila6261
    @hammadazmila6261 2 ปีที่แล้ว

    Great! Proud of you my dear.. god bless u and ur family! All the best.❤

  • @sayuripathirana2519
    @sayuripathirana2519 8 หลายเดือนก่อน

    මෙවන් පිංබර දරුවන් හදපු වදපු දෙමව්පියන්ට පිං...🙏🙏🙏.. බුදු සරනයි...

  • @hackkerdh4032
    @hackkerdh4032 2 ปีที่แล้ว +2

    Me vedios dakiddi mind eka relax wenawa.Godak pinwantha kenek oya ❤️❤️

  • @ireshakariyawasam5594
    @ireshakariyawasam5594 2 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් මම බලන්නෙ ඔයාගෙ vedios.හරිම ආදර්ශමත්.තෙරුවන් සරනයි නංගී❤️❤️❤️

  • @priyanthiivon4699
    @priyanthiivon4699 5 หลายเดือนก่อน

    ඇත්තමයි udema baluwa puduma satutk danene jesu පිහිටයි oyata

  • @Madushani-oq8nh
    @Madushani-oq8nh 2 ปีที่แล้ว

    ඔබ හරිම අාදර්ශමත් කාන්තාවක්. බුදු සරණයි.

  • @sandu2897
    @sandu2897 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අනේ 💞 බුදු සරණයි තුන්දෙනාටම 👩‍👩‍👦

  • @kawyaanjalee1491
    @kawyaanjalee1491 2 ปีที่แล้ว

    What a beautiful lucky lady. God bless all of you

  • @kwkw660
    @kwkw660 ปีที่แล้ว

    Oyage gewaththa harima lassanay

  • @creativeclothing2664
    @creativeclothing2664 2 ปีที่แล้ว

    Hadawathinma kiyanne akke...dakkama harima sathutui..balanna harima asai...parissamen sathutin inna thundenama..

  • @manjula5116
    @manjula5116 2 ปีที่แล้ว +13

    ආස හිතෙනවා ගෙවත්තේ වගාවට ..👍👍

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    OYa ge wada OYa hithana widiya Ayya ekka Adaren inna widiya dakala Loku sathutak labanawa lassanai Ayya ekka video karaddi asai superb good luck 👍👍👍👍💖💖💖💖

  • @shami8504
    @shami8504 2 ปีที่แล้ว

    අක්කේ ඔයාගේ වැඩනම් මාරම පිලිවෙලයි ලස්සනයි. 🥰🥰🥰🥰🥰🥰🥰

  • @pasindumanjula8108
    @pasindumanjula8108 2 ปีที่แล้ว +2

    Athama kiyanawanam roshan aiye oyata pahuwela hari harima kena tamai hambala tiyenne.ada kale enna boru posh niliyanta wada ridda akka hari බුද්ධිමත් a වගේමයි eya laga oya boru posh gathi nene .wena kenek lebunanam oyata ethin selone walatama hamba karana eka madi wei.suba pathanawa hadawathinma dennatama ediriyatah hemadama oya denna sathutin ediwa kiyala.

  • @dayanalakmali8224
    @dayanalakmali8224 2 ปีที่แล้ว +1

    අද වීඩියෝ එක නම් ගොඩක් හොඳයි.👍💞 හරිම ආදර්ශමත්. ඔයාට ගොඩාක් පිං....,..🙏🙏

  • @natashacassim1162
    @natashacassim1162 2 ปีที่แล้ว

    ඔයා නම් මාරම හොද කෙනෙක් මම නම් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා 🌹🌹🌹💕💕

  • @sameerasampath6576
    @sameerasampath6576 ปีที่แล้ว +1

    Mama oni taram nalu niliyange jiwita dakala thiyenawa u tube eken. Eth oyala wage polawe payagahala inna paulak dakala Na. Oya apitath adarshayak. Budusaranai.

  • @nilashanimanoliya367
    @nilashanimanoliya367 ปีที่แล้ว

    Harima sobawikai....man hari ආසාවෙන් balnne

  • @user-cu9vw8gr9i
    @user-cu9vw8gr9i 2 ปีที่แล้ว +1

    Godak hoda video ekak nangi

  • @imali.wijesekara1763
    @imali.wijesekara1763 2 ปีที่แล้ว

    Ginger gahai anith plant 1ta gindara rasne eanawane da? Ea 2ka eathanin tikak eahata karanam hari neda?

  • @nimashadilhani199
    @nimashadilhani199 2 ปีที่แล้ว +2

    Harima siriyawanthai dakkath asai ❤️❤️

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Ridma ඔයාගෙ සිංහල කුස්සිය open air place ekakakda hari ලස්සනයි
    Thank U so much for ur superb recipes 🙏❤😘

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว

    ane akki petiya.oya loku kmk nethi nihathamani kmta.hinawata ahinsaka kmta godak adarei ❤️❤️❤️.samahara aya innawa kta kiyonawa giraw wage.hari ugath wage...eth oyage hema wachanektama hitha godak nimenawa menika ❤️❤️❤️❤️😘

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 2 ปีที่แล้ว +2

    Budusaranai manika🌷

  • @dinulishavi7271
    @dinulishavi7271 2 ปีที่แล้ว

    Godak lassanai ....hithata sanaseemai oyage vedeo Balnakota. .math waga krnawa akka chuti chutiwata gedara. ..Godak asawen akka ge vedeo balnne..bs .hamadama hinawela sathutin inna labewa. ..

  • @madumadu8000
    @madumadu8000 2 ปีที่แล้ว +9

    පින්වත් duvek ආදර්ශමත් ජීවිතේට oya දෙමව්පියන්ට පුදුම ආදරයක් තියෙන්නේ ඔයාලට බුදු සරණයි හැමදාමත් adarei ගොඩක්

  • @sachini6409
    @sachini6409 ปีที่แล้ว

    Akke oya sudu wenne kohomada injekshan widdada kohomada sudu une creme galada

  • @renukaartigoda6715
    @renukaartigoda6715 ปีที่แล้ว

    To keep the candles straight you can use aluminium foil underneath the candles,

  • @mydream6842
    @mydream6842 2 ปีที่แล้ว +2

    ගොඩක් සතුටින් palanne akki ඔයා dana video eke hithata මහාරාම sathutak ඇතිවෙන්නේ akki

  • @dilhaniweerasooriya1164
    @dilhaniweerasooriya1164 2 ปีที่แล้ว +7

    රිද්ම් ඔයා නම් ඇත්තටම සුන්දර බිරිඳක් එ වගේම මේ සමාජයට ආදර්ශයක් මිනිස්සු වශයෙන් අපි ඇත්විටත් නැතිවිටත් එ ආකාරයට ජිවිතේ විදින්න ඕනා රොෂාන් අයියා ඔයා මාර වාසනාවන්තයි ඔයාට නියම වේලාවට හොද බිරිඳක් දෙවියෝ දීලා තියෙනවා තුන්දෙනාටම හැමදාම සතුටින් ජිවිතේ විදින්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා ...ජේසු පිහිටයි රිද්ම් ....ආදරෙයි හැමදාම ❤❤❤

  • @davidmanjula4724
    @davidmanjula4724 2 ปีที่แล้ว +2

    Oyala okkotama සතුට samadanaya sapirunu jeewithayakata asirwada karami. Thawa තවත් aluth vidio karannata suba පැතුම් . ආදරෙයි 🤗❤❤❤

  • @thameerasusantha9612
    @thameerasusantha9612 2 ปีที่แล้ว +4

    Lassana video akak ගොඩක් ආසාවන් බැලුවා 😘😘😘😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      😍🍀

    • @Aththammaimamai
      @Aththammaimamai 2 ปีที่แล้ว

      Oyage video mm hamadama balanawa.dapu gaman e taram wadagath.bs akke

  • @shiromafernando6416
    @shiromafernando6416 2 ปีที่แล้ว +2

    Yes...
    So beautiful 😍

  • @galagamageapsara8565
    @galagamageapsara8565 2 ปีที่แล้ว

    Oya katha karana widiyata harima asaii ahanna inna th asai kiyana ewa ahan idala apiwa motivate wenawa goddaak watinawa budu saranai oyage pawule hamotama

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      🦋🌸💙🥰😍🍀❤️💕🙏

  • @anuruddhamadushan390
    @anuruddhamadushan390 2 ปีที่แล้ว

    Oya karana kiyana hama deyakmama lassanai nagiyo. Pulakata oya wage kenek labanna pin karala thiyenna oni. Video eka ewara unama aparade thawa diga unana kiyala hithuna. Budu saranai nagiyo oyala hamotama..

  • @sadamalimadhusha8369
    @sadamalimadhusha8369 ปีที่แล้ว

    Man oyage vedeo ekak baluwa dan harima aswen okkma baluwa

  • @niroshikarose1995
    @niroshikarose1995 2 ปีที่แล้ว

    Boruwata posh nthuwa ohoma gdr kulakumariyk vima sathitak akki...🥰🥰 Jesupihitai

  • @nilukapriyadharshani9509
    @nilukapriyadharshani9509 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත් විඩියෝ එක හරිම ලස්සනයි 🥰🥰🥰

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 2 ปีที่แล้ว +2

    I really admire you.love your soothing voice.
    From where can we get uk hakuru?

  • @kaushalyahansamali2021
    @kaushalyahansamali2021 2 ปีที่แล้ว

    මොකද්ද අක්කි මේ flower vase ගත්ත place එක?

  • @ir5471
    @ir5471 2 ปีที่แล้ว +1

    Wooooooow great

  • @vish9562
    @vish9562 2 ปีที่แล้ว +3

    හැමදාම වගේ හරිම ලස්සනයි.ඒ ගත්ත ornaments ටිකත් ලස්සනයි.cool planet නේද?මමත් shopping කරන්න කැමතිම තැනක්.හරිම ලස්සන quality බඩු තියෙනවා.💗💗🌸🌸

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි ඔයාලට බුදුසරණයි

  • @kaushalyakarunathilaka309
    @kaushalyakarunathilaka309 2 ปีที่แล้ว

    Lassani akke vidio eka..

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 ปีที่แล้ว

    ඔයානම් මාරම මාරයි අක්කා.ගොඩාක් දේ ඉගෙනගන්නවා මමනම් ඔයාගෙන්❤️❤️❤️

  • @ravindrakaluarachchi2341
    @ravindrakaluarachchi2341 2 ปีที่แล้ว

    Harima lassanai.poddata masa 3 delum usha dunnata kamaknadda.budu saranai oyalata.

  • @nelumshyanadee3757
    @nelumshyanadee3757 2 ปีที่แล้ว

    Delum ata tika pala kale welalada nathnm amuwen da akke? Gaha hadenna kochchra kal giyada?

  • @sedaragesedarage5143
    @sedaragesedarage5143 2 ปีที่แล้ว

    Harima lassanai.Adarei godak.theruwan saranai

  • @himalidesilva5527
    @himalidesilva5527 2 ปีที่แล้ว +2

    Godak lassanai video eka❤️❤️

  • @sandunisulochana2115
    @sandunisulochana2115 2 ปีที่แล้ว

    Akke ara ammgei thaththagei photo gawa thibba gold candle stand eka ain kara nm hodai ethnata eka set wenne ne badu wedi wage🥰❤

  • @journeybykuma482
    @journeybykuma482 2 ปีที่แล้ว

    Akke koheda mee shop eka maharagama lady j ekada

  • @sitharageethmi7644
    @sitharageethmi7644 2 ปีที่แล้ว

    ඒ Flower shop aka කොහෙද තියෙන්නේ ...?

  • @anomaattanayake346
    @anomaattanayake346 2 ปีที่แล้ว

    Theruwan saranai for you all 🙏. Very beautiful nangi.

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 2 ปีที่แล้ว

    Whats this shop u bought ornamental items n flowers pls?

  • @user-bd6rq9vq5k
    @user-bd6rq9vq5k 6 หลายเดือนก่อน +1

    Lassanai akki oyalage life eka..hama dema sarthaka wenna kiyla oyalata parthana kranwaa..rahul puthatath godak adreii..❤

  • @gayanidilrukshi766
    @gayanidilrukshi766 2 ปีที่แล้ว

    Me flower pots gaththe kohenda dear?prize ekath kiyannako