ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Mamath oyage recipe akata haduwa.rasata awa.thank you.
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! අපිට මේ අදහස් ගොඩක් වටිනවා! ❤️😊
1⁹@@tharuzcafe
Thank you dr. ඔයා හොදට විස්තර කරලා රෙසපි එක කියල දෙනවා. 🌹💖
❤️😊 බොහොම ස්තූතියි!
thxu very much
🧡☺️
මමත් හැදුවා. ස්තූතියි
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 🧡😊
Bohoma sthuthi,
♥️😊
Thanks nangi
Me vidiyata hadala vikunanna puluwanda dr
පුලුවන්. ටිකක් හදලා බලලා ඉන්න, කොච්චර දවස් තියන්න පුලුවන්ද කියලා ඔයාලා ඉන්න ප්‍රදේශය අනූව. සීතල පලාත්වල වැඩි දවසක් තියාගන්න පුලුවන් 😊
Thanks nangi ❤
You are most welcome! 😊❤️
Thank you so much❤
😊🧡
Thanks 😊 for your ❤❤❤❤
Glucos siyrap pavichchi kara ne monavatada
සාමාන්‍යයෙන් කෑමවල texture එකට, රසයට තමයි පාවිච්චි කරන්නෙ. අපි නම් කෑම වලට දාලා නැහැ :)
@@tharuzcafe godak sthuthi.bundi dina 2.3 Gihama hang venavata glucos scrap measa handak seen syrap akata dammahama ehema venne naha kiyala coment akaka kenek liyala thibuna akai ahuve theruwansaranai
@@SumithaSilva ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තාට! තෙරුවන් සරනයි!
යිස්ට් wenuwata baking poweder danna beida
බේකිං පවුඩර් පිපුම්කාරකයක් විදියට වැඩ කරන්නෙ බේක් කරන දේවල්වලදී. බේකිං සෝඩා ටිකකට දෙහි බිංදුවක් දාලා ගත්තනම් හරි, යීස්ට් නැත්නම්
ඉක්මනින් පොගනවා
👍
මේ විදිහට කඩේට හදලා දැම්මාම පෙගෙන්නේ නැති වෙයිද...
සාමාන්‍යයෙන් පැණි වලලු බුරුල් ගතියට තමයි තියෙන්නෙ. ඒත් කඩේට දාන්න නම්, පොල්කිරි ටිකක් අඩුවෙන් දාන්න, එතකොට ටිකක් හයිය/ තද ගතියට තියෙනවා. ගෙදර ටිකක් හදලා බලන්න, එතකොට පොල්කිරි දාන්න ඕනි ප්‍රමාණය, කොච්චර දවස් තියාගන්න පුලුවන්ද වගේ දේවල් හරියටම තීරණය කරගන්න පුලුවන් නිසා 😊🧡
😊
❤❤
😊❤️
උදු පිටි ඕන නැද්ද
මේ පැණි වලලු, ඒවට උඳුපිටි ඕනි නෑ. උඳු වලලු වලට තමයි උඳු පිටි ඕනි th-cam.com/video/_RRvdFYtZsk/w-d-xo.htmlsi=igIoHuC8A4YTCCq8 මේ වීඩියෝ එකේ දෙකම හදන හැටි තියෙනවා ☺️
@tharuzcafe ඉක්මනින් පෙගෙනනෙ නැද්ද මේ මිශ්‍රණය ටම උදුපොඩ්ඩකුත් කවලම් කරලා හැදුවොත්
@Sajin1111 හාල්පිටි ටිකක් වැඩි කලොත් පෙඟෙන ගතිය අඩු වෙනවා
@@tharuzcafe thank u soo much
@Sajin1111 🧡
Mis. Mama. Haduwa. Rawun. Galawenawa. Mata. E. Ganna. Kiyanna
Sorry, reply එක පරක්කු වුනාට. තෙල් ගොඩක් රත් වෙලා තිබුනොත් වක්කරනකොටම ගැලවිලා උඩට එනවා වගේ වෙන්න පුලුවන්. එහෙම නැත්නම් පොල්කිරි වැඩි වෙලා මෙලෙක් ගතිය වැඩි වෙලා ගැලවුනා වෙන්නත් පුලුවන් 🙂
මං හදන්නෙ පොල්කිරි නැතුව වතුරෙන්.උණුවෙන් සුපිරියට තියනවා .පහුවදාට තෙත්වෙලා වගේ ඇයි ඒ.
supar 👍👍
පහුවදාට තෙත්වෙලා බෙරිවෙලා වගේ එන්නෙ ඇයි අනේ.බැදලා මදිද
පැණි වලලු කොහොමත් ක්‍රිස්පි ගතියට තියෙන්නෙ නැහැ. වෙලා යනකොට ටිකක් පෙඟෙනවා, මෙලෙක් ගතියක් එනවා. තව ටිකක් හාල්පිටි දාන ප්‍රමාණය වැඩි කලොත්, තව තද ගතියක් ගන්න පුලුවන් 😊
thank you💓
@MushroomMagicWithChathurika-m6 ♥️😊
කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද
සතියකට කිට්ටුව තියාගන්න පුලුවන්. සීතල පැත්තක නම් ඊට වඩා පුලුවන්
පොල්කිරි වලින්ද අනන්නඕනි
නැහැ. පොල්කිරි වලින් අනන්නෙ උඳු වලලු හදනකොට :)
මමත් හැදුවා හරිම රසයි
@user-io4xt8ql7r බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට 😊❤️
මෙ ප්‍රමාණ වලින් කොච්චර පැණි වලලු හදන්න පුළුවන් ද
ඒක හරියටම කියන්න අමාරුයි, මොකද එක එක size එකට හදන්න පුලුවන් නිසා. අපි ටිකක් ලොකු පැණි වලලු තමයි හැදුවෙ, මතක විදිහට 10-15 අතර ප්‍රමාණයක් හදාගත්තා
දවසක් යනකොට පැනි ඇතුලෙ රැදෙන්නෙ නෑනේ
හරියට පැණි උරලා නම් එහෙම වෙන්නෙ නෑ, කී දවසක් ගියත් පැණි පිරිලා තියෙනවා. පැණි හොඳට උරාගන්න නම් අපි කියන tips හරියටම කරලා බලන්න. වරදින්නෙ නැහැ 😊
මම හදාපු පැනිවලලු ඉක්මනින් ම පෙගුනා කන්න බැරිතරමට පාම්පිටි දාන්නනම් හොද මනෑ
පාන්පිටි වලින් පැණිවලලු හදන කොට එහෙම වෙනවා. උඳුවලලු වගේ නෙමෙයි. ඒකයි අපි හාල්පිටි මිශ්‍ර කලේ, එතකොට ඉක්මනට පෙඟෙන ගතිය නැතිවෙනවා 😊
මං හිතුව අමාරු වැඩක් කියල ලේසියි...ඔයාට ස්තුතියි
❤️😊❤️
The
කනකොට රබර් වගේ නේ.
එහෙමනම් වෙන්න විදිහක් නැහැ, පාන්පිටි හාල්පිටිනෙ දැම්මෙ. අනිත් එක පිපිලනෙ තියෙන්නෙත්. මේක ගොඩක් common recipe එකක්, ඔයාලගෙ සමහරවිටි පිටි පිපිලා නැතිව ඇති. Yeast වල expiry date check කරන්න. සමහරවිට බැදිලා මදි වෙන්නත් පුලුවන්, හැන්දට හොඳට තද ගතිය දැනෙනකන් බදින්න ඕනි 😊
@@tharuzcafe👍👍
ටිප් එක තමයි මිස්‍රනයට තෙල් පොඩ්ඩක් එක් කරන්න එතකොට රබර් වෙන්නෙ නෑ
Mamath oyage recipe akata haduwa.rasata awa.thank you.
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! අපිට මේ අදහස් ගොඩක් වටිනවා! ❤️😊
1⁹@@tharuzcafe
Thank you dr. ඔයා හොදට විස්තර කරලා රෙසපි එක කියල දෙනවා. 🌹💖
❤️😊 බොහොම ස්තූතියි!
thxu very much
🧡☺️
මමත් හැදුවා. ස්තූතියි
බොහොම ස්තූතියි අත්දැකීම බෙදාගත්තාට! 🧡😊
Bohoma sthuthi,
♥️😊
Thanks nangi
♥️😊
Me vidiyata hadala vikunanna puluwanda dr
පුලුවන්. ටිකක් හදලා බලලා ඉන්න, කොච්චර දවස් තියන්න පුලුවන්ද කියලා ඔයාලා ඉන්න ප්‍රදේශය අනූව. සීතල පලාත්වල වැඩි දවසක් තියාගන්න පුලුවන් 😊
Thanks nangi ❤
You are most welcome! 😊❤️
Thank you so much❤
😊🧡
Thanks 😊 for your ❤❤❤❤
😊🧡
Glucos siyrap pavichchi kara ne monavatada
සාමාන්‍යයෙන් කෑමවල texture එකට, රසයට තමයි පාවිච්චි කරන්නෙ. අපි නම් කෑම වලට දාලා නැහැ :)
@@tharuzcafe godak sthuthi.bundi dina 2.3 Gihama hang venavata glucos scrap measa handak seen syrap akata dammahama ehema venne naha kiyala coment akaka kenek liyala thibuna akai ahuve theruwansaranai
@@SumithaSilva ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තාට! තෙරුවන් සරනයි!
යිස්ට් wenuwata baking poweder danna beida
බේකිං පවුඩර් පිපුම්කාරකයක් විදියට වැඩ කරන්නෙ බේක් කරන දේවල්වලදී. බේකිං සෝඩා ටිකකට දෙහි බිංදුවක් දාලා ගත්තනම් හරි, යීස්ට් නැත්නම්
ඉක්මනින් පොගනවා
👍
😊🧡
මේ විදිහට කඩේට හදලා දැම්මාම පෙගෙන්නේ නැති වෙයිද...
සාමාන්‍යයෙන් පැණි වලලු බුරුල් ගතියට තමයි තියෙන්නෙ. ඒත් කඩේට දාන්න නම්, පොල්කිරි ටිකක් අඩුවෙන් දාන්න, එතකොට ටිකක් හයිය/ තද ගතියට තියෙනවා. ගෙදර ටිකක් හදලා බලන්න, එතකොට පොල්කිරි දාන්න ඕනි ප්‍රමාණය, කොච්චර දවස් තියාගන්න පුලුවන්ද වගේ දේවල් හරියටම තීරණය කරගන්න පුලුවන් නිසා 😊🧡
😊
😊🧡
❤❤
😊❤️
උදු පිටි ඕන නැද්ද
මේ පැණි වලලු, ඒවට උඳුපිටි ඕනි නෑ. උඳු වලලු වලට තමයි උඳු පිටි ඕනි
th-cam.com/video/_RRvdFYtZsk/w-d-xo.htmlsi=igIoHuC8A4YTCCq8 මේ වීඩියෝ එකේ දෙකම හදන හැටි තියෙනවා ☺️