ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම හැදුවා..හරි ම ලේසියි...ගොඩක් රසයි...හැබැයි මම පැය 2ක් විතර තිබ්බෙ ..හොඳටම ආවා
මිස් ඔයාගේ උදු වලලු රෙසපි එක මම හැදුවා ඒක හරිම රසයි පදම හරි ගානට තිබුනා ඔබට තව තවත් කෑම ජාති ඉදිරිපත් කිරිමට ශක්තිය ලැබේවා ❤🎉😊
Thank u so much dear ❤️❤️❤️
මමත් හදලා බැලුවා. හරිම රසයි හොදට ආවා
මමත් හැදුවා හරිම පදමට ආවා❤
Thank you....pahadiliwa kiyala dunnata
Man harima asa karana rasa kevillak thanks akki v.eka demmata
මම හරියටම හැදුවා ..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤
හරිම රසයි ❤🎉😢😮😅😊😂😂😂😂🎉😮😊😎
අද පලවෙනි පාරට මේකෙ recipe බලලා හැදුවා. හොදටම ආවා.thank you අක්කි
❤️👍
මමත් හැදුවා .. හරිම ලස්සනට , රසට තිබ්බා. උදු ඇට හොයා ගන්න බැරි වුන නිසා හදන එක ඇතෑරලා ඉදියෙ . පස්සෙ මේ රෙසපිය දැකලා කඩේ පිටි වලින් හැදුවා . ඇත්තටම රසට ආවා. ස්තූතියි ❤
❤️❤️❤️❤️
Supiri yata haduna kiyala dunna oyata thank you
Woow best recepe and easy to make
Thank u😊
Harima pahadili vidihata kiyala denava thank you akki.mata kiyanna puluvanda.mevata polkiri daana nisa.kochchra davasak thiyaganna puluvanda kiyala
Very nice recipe sister. Thanks for sharing
මාත් ආසම කෑමක් ..
ගොඩක් ස්තූතියි අපිත් හැදුවා හරිම රසයි
❤️❤️❤️
Thanku mis.budusaranai.
❤️❤️❤️❤️❤️
Harima rassai thank you
ලේසියි වගේ හදලා බලන්නම්
Thank you.
👍👍
Ela
👍
Harima rasai ayeth video ekak genakam balan innawa
Math haduwa thanx
Like 👍👍👍
පැහැදිලිව කියලා දුන්නා thanks akke
සුපිරි
🌹🌹🌹🌹🌹ඉතාමත් පැහැදිලිව කියා දුන්නා
හරිම රසයි,හදන්නත් හරිම ලේසියි....... Thank You!........
Man haduwa hariyatama awa, thank u akke, keep it up
❤️❤️
මමත් දැන් හදන්න යන්නෙ හදලා කියන්නම්❤
This is the best recipe 🎉❤
Thank u ❤️
Mamth haduw harim rasai
😋😋😋😋
හරිම රසය් thankYOU
හාල් පිටි කඩෙන් අරන් පුලුවන්ද
❤😋😋😋
මාත් හැදුවාඅක්කේ පළවෙනි පාරට හරියටම ආවා..ස්තුතියි..
Keeyak hadanna puluwan d
❤️❤️❤️❤️👍
Thankyou soo much ❤😊
Thank you ❤
Meka hadala dawsak vithara thiya ganna puluwanda
❤❤❤❤❤❤❤
Kiyak hadanna puluvan da?Dina kiyak thiyaganna puluvan da?
මම අවුරුද්දට ඔයා කිව්ව විදියටම හැදුවා.හොඳට ආවා.ඔයාට ගොඩාක් ස්තුතියි .පැනි වලලු හදන්න මේතරම් ලේසියි කියල ඉගෙන ගත්තෙ ඔයාගෙන්.
Mishranaya payak withara thibbt awlak nadda
Ada mn oyage recipe ekata pani walalu haduwa. Hodatama awa. Ane thank you so much me video eka kalata
කොපමණ ප්‍රමාණයක් හදන්න පුළුවන් ද කියලා කියන්න කෝ
❤️❤️❤️❤️❤️👍
හදන පැණි වළලු වල සයිස් එක අනුව ප්‍රමාණය වෙනස් වෙනවා....පොඩියට හැදුවොත් 20ක් විතර පුළුවන් 😊
😍😍😍😍
පාන්පිට් ඕනෙමද..
Polkiri wenuwata wathuren ananna bada
Math haduwa hodt awa❤thank you oyt😊
👍👍❤️
කීයක් විතර හදන්න පුලුවන්ද
Samahara aya ambulkesel dala hadanawa neda,
Pehedilewa kiya dinawa harima hodai oyata suba ana gathayak
Akke pani valalu eka pani ekata dammama diyavela pengila yanne ey
හරිම රසයි😢😢
Udu pitith ekka halpiti ho panpiti deken ekak vitarak ekatukarala hadanna puluwanneda?
Haal piti danna one.
Thanks hodata kiyala dunnata ❤️
Paniwalau haldaa, Pani ekak dala thiyanna onedaa
Theta halpitima oneda
Math hari asayi Pani walalu walata api hadalama comment ekk dannan
Super
බොහොම ස්තුතියි ඉතාම හොදයි නොදන්නා දෙයක් කියලා දුන්නා
Math haduwa hariyatama awa rasai thank u so much
❤️❤️👍
කීයක් පුළුවන් ද මේ ප්‍රමානය ගත්තාම
ඔය ප්‍රමාණයට කිතුල් පැණි කොච්චරක් ගන්නවද රත් කරලා ගන්නවද
Mama au ruddatauduvalhathanava😊😊😊😊😊
Rasa akke
Udhu piti 600g pan piti kochchara danna onida? Pol wathura kochchara danna onida?
Udu piti 100g ta + pan piti 50g, pol wathura 50ml
මාත් හැදුවා අවුරුද්දට..රසම රසයි හොදට ආවා..thnq ❤
Theta kakulu hal pitima gnna onida .kade pakat wala ewa gnna puluwanda
Thetha haal pitima ganna. Kade ewa epa.😊
Apita udu eta pegenna dala hadaganna puluwanda thank you
Akke godak hadagannaw nam udupiti 5009g kata halpiti kochchrak onada pan piti kochcharak oneda ethakota peni valata sini kochcharaka vithara peni hadaganna onada akke
FjbdfgbbfghkkH
thetha hal piti walata kade hal piti packet wala hal piti ganna beri da
@@YurasKitchenDiary 😊😊❤
Me pramana walin kiyak witara hadaganna puluwan da
Hadana size eka anuwa wenas wenawa...dear😊
Akke peni hakiri walinuth puluwan d
Puluwan nangi
Pipenna tiyanne eliyeda. Fridge ekeda
Eliye thiyanna one.😊
Udupiti 200g ..panpiti kochcharak onada
Udu piti 200gta, pan piti 100g, haal piti 200g ganna.udu piti,haal piti samanawa ganna. 😊
Appa soda dala pipena tibboth kocchra welawak yaida
Appa soda danne nathuwa hadanna.pol kiri, pol wathuren vitharak anaganna.
Crispy gathiyak enne ai pani walalu wala
Godak crispy wenakam thiyanna epa.ranwan pata wenakam vtharak badaganna .😊
මේ ප්‍රමාණයන් වලින් කොච්චක් හදන්න පුළුවන් ද
Podiyata haduwoth 25k vithara,lokuwata haduwoth 18k wage thamai puluwan wenne.wadiyen one nam video 1ke thiyana pramanaya 2× kala ganna ..😊 sorry reply karanna parakku unata .
Undu piti ulundu piti kiyanne jathi dekakda?
Ne...ekak😊
තෙත පිටි වෙනුවට කඩේ හාල් පිටි ගන්න බැරිද
තෙත හාල් පිටිම ගන්න.
පොල්කිරි දැම්මම වැඩි දවසක් තියාගන්න බෑනේද?
දවස් 5-6ක් විතර තියාගන්න පුළුවන් 😊
@@YurasKitchenDiary pegenne nadda miss
හරිම පැහැදිලි අක්කේ. ඕනෑම කෙනෙකුට බය නැතුව හදාගන්න පුලුවන්. මුලින්ම හදන්න යන්නෙ අද . ඔයාගෙ රෙසිපි එක විදියට.
Pol wathura dennama onida
Puluwan nam danna.nethnam abul kesel dannath puluwan
අක්කේ මේ මිශ්‍රණය රෑට හදලා වහල තියලා උදේට තෙල් වල බදින්න බැරිද.. පැය 7 කට වැඩිය තිබ්බොත් හරි යන එකක් නැද්ද 😒🥺
විඩියෝ 1කේ තියන විදිහට පිපිලා තියෙන්න ඕනේ නංගී ..පැය 7 බලන්න .පිපිලා තියේ නම් හදන්න .😊
Pani dala tika welawak yaddi pegenne ai
Hodata badenna one..panith alena padamata thiyenna one.
pol kiri dana nisa kal thiyaganna ba neda sathiyak dekak wage
Sathiyak wage puluwan.
Thank uuu❤
කඩේ හාල් පිටි ගන්න පුලුවන්ද මිස්
කඩේ හාල් පිටි ගන්න එපා. තෙත හාල් පිටි වලින් හදන්න ..😊
මෙ මිශ්‍රණය තියා ගන්න පුළුවන්ද දවසක් වගෙ
Fridge එකේ දාලා තියාගන්න පුළුවන්. හදන්න පැය 1 1/2 විතර කලින් එළියේන් තියලා හදන්න .😊
ඕවාට කියන්නේ උදුවැල් පැණි වළලු කියන්නේ පාට පාට ඒවාට
මට බිස්නස් එකක් විදිහට කරන්න මේ හදලා කොච්චර දවසක් තියා ගන්න පුලුවන්ද
දවස් 4-5ක් වගේ තමා😊
Apihadapuwahama tikawelawakin pegenawane haiyata හදාගන්න kohomada
බැදිලා මදි වුණා ම තමයි පෙගෙන්නේ.හොඳට බදින්න .😊
දවස් කියක් තියගන්න පුලුවන්ද්
සතියක් විතර පුළුවන් 😊
අක්කෙ උළුදු පිටියි උදු පිටියි කියන්නෙ එකම වර්ගයක් නේද
අනේ tnq Akka 😘
Pol peni dammath kamak nadda
👍👍👍
Ai peni walalu kedenne
Pipila madi unama.Paan piti dannath one.undu piti kaden gannawa nam packet karapu ewa ganna .😊
Pani walalu pani wala pegunama kadenne ai
බැදිලා මදි වුණාම ත් කැඩෙනවා .පැණි උණුවෙලා මදි වුණා මත් කැඩෙනවා.සමාවෙන්න ....reply කරන්න පරක්කු වුණා ට.😊
මුලින්ම මිශ්‍රනය හදනකොට ලුනු දැම්මම මිශ්‍රනය පිපෙන්නෙ නැද්ද
හදන්න ළංවෙලා ලුණු දාන්න.
මේ ප්‍රමානවලින් අරන් උදු වලලු කියක් හැදුවද ඔයා
ලොකුවට හදනවා නම් 18ක් වගේ, පොඩියට හැදුවොත් 25ක් විතර පුළුවන් .
Mdxnnsekwwkwwkkekwkekekeejeeeejdssjekkkekkekekkeememeeemekeekeekeeeksmdmddmmd❤❤❤❤
Udu piti godake dammote rasai neda...
Udu piti wadi uno kadenna balanawa. udu walalu hadanawa nam dila thiyana pramanayata hadanna.😊
මම හැදුවා..හරි ම ලේසියි...ගොඩක් රසයි...හැබැයි මම පැය 2ක් විතර තිබ්බෙ ..හොඳටම ආවා
මිස් ඔයාගේ උදු වලලු රෙසපි එක මම හැදුවා ඒක හරිම රසයි පදම හරි ගානට තිබුනා ඔබට තව තවත් කෑම ජාති ඉදිරිපත් කිරිමට ශක්තිය ලැබේවා ❤🎉😊
Thank u so much dear ❤️❤️❤️
මමත් හදලා බැලුවා. හරිම රසයි හොදට ආවා
මමත් හැදුවා හරිම පදමට ආවා❤
Thank you....pahadiliwa kiyala dunnata
Man harima asa karana rasa kevillak thanks akki v.eka demmata
මම හරියටම හැදුවා ..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤
හරිම රසයි ❤🎉😢😮😅😊😂😂😂😂🎉😮😊😎
අද පලවෙනි පාරට මේකෙ recipe බලලා හැදුවා. හොදටම ආවා.thank you අක්කි
❤️👍
මමත් හැදුවා .. හරිම ලස්සනට , රසට තිබ්බා. උදු ඇට හොයා ගන්න බැරි වුන නිසා හදන එක ඇතෑරලා ඉදියෙ . පස්සෙ මේ රෙසපිය දැකලා කඩේ පිටි වලින් හැදුවා . ඇත්තටම රසට ආවා. ස්තූතියි ❤
❤️❤️❤️❤️
Supiri yata haduna kiyala dunna oyata thank you
Woow best recepe and easy to make
Thank u😊
Harima pahadili vidihata kiyala denava thank you akki.mata kiyanna puluvanda.mevata polkiri daana nisa.kochchra davasak thiyaganna puluvanda kiyala
Very nice recipe sister. Thanks for sharing
මාත් ආසම කෑමක් ..
ගොඩක් ස්තූතියි
අපිත් හැදුවා හරිම රසයි
❤️❤️❤️
Thanku mis.budusaranai.
❤️❤️❤️❤️❤️
Harima rassai thank you
ලේසියි වගේ හදලා බලන්නම්
Thank you.
👍👍
Ela
👍
Harima rasai ayeth video ekak genakam balan innawa
❤️❤️❤️
Math haduwa thanx
Like 👍👍👍
පැහැදිලිව කියලා දුන්නා thanks akke
සුපිරි
🌹🌹🌹🌹🌹
ඉතාමත් පැහැදිලිව කියා දුන්නා
හරිම රසයි,හදන්නත් හරිම ලේසියි....... Thank You!........
❤️❤️❤️
Man haduwa hariyatama awa, thank u akke, keep it up
❤️❤️
මමත් දැන් හදන්න යන්නෙ හදලා කියන්නම්❤
This is the best recipe 🎉❤
Thank u ❤️
Mamth haduw harim rasai
😋😋😋😋
හරිම රසය් thankYOU
හාල් පිටි කඩෙන් අරන් පුලුවන්ද
❤😋😋😋
මාත් හැදුවාඅක්කේ පළවෙනි පාරට හරියටම ආවා..ස්තුතියි..
Keeyak hadanna puluwan d
❤️❤️❤️❤️👍
Thankyou soo much ❤😊
Thank you ❤
Meka hadala dawsak vithara thiya ganna puluwanda
❤❤❤❤❤❤❤
Kiyak hadanna puluvan da?
Dina kiyak thiyaganna puluvan da?
මම අවුරුද්දට ඔයා කිව්ව විදියටම හැදුවා.හොඳට ආවා.ඔයාට ගොඩාක් ස්තුතියි .පැනි වලලු හදන්න මේතරම් ලේසියි කියල ඉගෙන ගත්තෙ ඔයාගෙන්.
❤️❤️
Mishranaya payak withara thibbt awlak nadda
Ada mn oyage recipe ekata pani walalu haduwa. Hodatama awa. Ane thank you so much me video eka kalata
කොපමණ ප්‍රමාණයක් හදන්න පුළුවන් ද කියලා කියන්න කෝ
❤️❤️❤️❤️❤️👍
හදන පැණි වළලු වල සයිස් එක අනුව ප්‍රමාණය වෙනස් වෙනවා....පොඩියට හැදුවොත් 20ක් විතර පුළුවන් 😊
😍😍😍😍
පාන්පිට් ඕනෙමද..
Polkiri wenuwata wathuren ananna bada
Math haduwa hodt awa❤thank you oyt😊
👍👍❤️
කීයක් විතර හදන්න පුලුවන්ද
Samahara aya ambulkesel dala hadanawa neda,
Pehedilewa kiya dinawa harima hodai oyata suba ana gathayak
Thank u ❤️
Akke pani valalu eka pani ekata dammama diyavela pengila yanne ey
හරිම රසයි😢😢
Udu pitith ekka halpiti ho panpiti deken ekak vitarak ekatukarala hadanna puluwanneda?
Haal piti danna one.
Thanks hodata kiyala dunnata ❤️
Paniwalau haldaa, Pani ekak dala thiyanna onedaa
Theta halpitima oneda
Math hari asayi Pani walalu walata api hadalama comment ekk dannan
Super
බොහොම ස්තුතියි ඉතාම හොදයි නොදන්නා දෙයක් කියලා දුන්නා
Math haduwa hariyatama awa rasai thank u so much
❤️❤️👍
කීයක් පුළුවන් ද මේ ප්‍රමානය ගත්තාම
ඔය ප්‍රමාණයට කිතුල් පැණි කොච්චරක් ගන්නවද රත් කරලා ගන්නවද
Mama au ruddatauduvalhathanava😊😊😊😊😊
Rasa akke
Udhu piti 600g pan piti kochchara danna onida? Pol wathura kochchara danna onida?
Udu piti 100g ta + pan piti 50g, pol wathura 50ml
මාත් හැදුවා අවුරුද්දට..රසම රසයි හොදට ආවා..thnq ❤
👍👍❤️
Theta kakulu hal pitima gnna onida .kade pakat wala ewa gnna puluwanda
Thetha haal pitima ganna. Kade ewa epa.😊
Apita udu eta pegenna dala hadaganna puluwanda thank you
Akke godak hadagannaw nam udupiti 5009g kata halpiti kochchrak onada pan piti kochcharak oneda ethakota peni valata sini kochcharaka vithara peni hadaganna onada akke
Fjbdfgbbfghkk
H
thetha hal piti walata kade hal piti packet wala hal piti ganna beri da
@@YurasKitchenDiary 😊😊❤
Me pramana walin kiyak witara hadaganna puluwan da
Hadana size eka anuwa wenas wenawa...dear😊
Akke peni hakiri walinuth puluwan d
Puluwan nangi
Pipenna tiyanne eliyeda. Fridge ekeda
Eliye thiyanna one.😊
Udupiti 200g ..panpiti kochcharak onada
Udu piti 200gta, pan piti 100g, haal piti 200g ganna.udu piti,haal piti samanawa ganna. 😊
Appa soda dala pipena tibboth kocchra welawak yaida
Appa soda danne nathuwa hadanna.pol kiri, pol wathuren vitharak anaganna.
Crispy gathiyak enne ai pani walalu wala
Godak crispy wenakam thiyanna epa.ranwan pata wenakam vtharak badaganna .😊
මේ ප්‍රමාණයන් වලින් කොච්චක් හදන්න පුළුවන් ද
Podiyata haduwoth 25k vithara,lokuwata haduwoth 18k wage thamai puluwan wenne.wadiyen one nam video 1ke thiyana pramanaya 2× kala ganna ..😊 sorry reply karanna parakku unata .
Undu piti ulundu piti kiyanne jathi dekakda?
Ne...ekak😊
තෙත පිටි වෙනුවට කඩේ හාල් පිටි ගන්න බැරිද
තෙත හාල් පිටිම ගන්න.
පොල්කිරි දැම්මම වැඩි දවසක් තියාගන්න බෑනේද?
දවස් 5-6ක් විතර තියාගන්න පුළුවන් 😊
@@YurasKitchenDiary pegenne nadda miss
හරිම පැහැදිලි අක්කේ. ඕනෑම කෙනෙකුට බය නැතුව හදාගන්න පුලුවන්. මුලින්ම හදන්න යන්නෙ අද . ඔයාගෙ රෙසිපි එක විදියට.
Pol wathura dennama onida
Puluwan nam danna.nethnam abul kesel dannath puluwan
අක්කේ මේ මිශ්‍රණය රෑට හදලා වහල තියලා උදේට තෙල් වල බදින්න බැරිද.. පැය 7 කට වැඩිය තිබ්බොත් හරි යන එකක් නැද්ද 😒🥺
විඩියෝ 1කේ තියන විදිහට පිපිලා තියෙන්න ඕනේ නංගී ..පැය 7 බලන්න .පිපිලා තියේ නම් හදන්න .😊
Pani dala tika welawak yaddi pegenne ai
Hodata badenna one..panith alena padamata thiyenna one.
pol kiri dana nisa kal thiyaganna ba neda sathiyak dekak wage
Sathiyak wage puluwan.
Thank uuu❤
කඩේ හාල් පිටි ගන්න පුලුවන්ද මිස්
කඩේ හාල් පිටි ගන්න එපා. තෙත හාල් පිටි වලින් හදන්න ..😊
මෙ මිශ්‍රණය තියා ගන්න පුළුවන්ද දවසක් වගෙ
Fridge එකේ දාලා තියාගන්න පුළුවන්. හදන්න පැය 1 1/2 විතර කලින් එළියේන් තියලා හදන්න .😊
ඕවාට කියන්නේ උදුවැල් පැණි වළලු කියන්නේ පාට පාට ඒවාට
මට බිස්නස් එකක් විදිහට කරන්න මේ හදලා කොච්චර දවසක් තියා ගන්න පුලුවන්ද
දවස් 4-5ක් වගේ තමා😊
Apihadapuwahama tikawelawakin pegenawane haiyata හදාගන්න kohomada
බැදිලා මදි වුණා ම තමයි පෙගෙන්නේ.හොඳට බදින්න .😊
දවස් කියක් තියගන්න පුලුවන්ද්
සතියක් විතර පුළුවන් 😊
අක්කෙ උළුදු පිටියි උදු පිටියි කියන්නෙ එකම වර්ගයක් නේද
අනේ tnq Akka 😘
Pol peni dammath kamak nadda
👍👍👍
Ai peni walalu kedenne
Pipila madi unama.
Paan piti dannath one.undu piti kaden gannawa nam packet karapu ewa ganna .😊
Pani walalu pani wala pegunama kadenne ai
බැදිලා මදි වුණාම ත් කැඩෙනවා .පැණි උණුවෙලා මදි වුණා මත් කැඩෙනවා.
සමාවෙන්න ....reply කරන්න පරක්කු වුණා ට.😊