ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

හරිම පදමට ක්‍රිස්පි උදු වළලු හදා ගන්න හැටි දවස් ගානක් තියන් කන්න😍👍 | pani walalu | udu walalu recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2023
  • udu walalu recipe sinhala
    මෙහෙම හැදුවොත් නම් ඔයාට වරදින් නැතුව පැණි වළලු ටික හදා ගන්න පුළුවන්...අවුරුදු තේ මේසෙට තියන්න නැගන් අරන් යන්න
    උදු ඇට 100g
    හාල් පිටි 100g
    ඇබුල් කෙසෙල් ගෙඩියකින් භාගයක්
    පොල් කිරි (තෙත හාල් පිටි වලට 100ml වගෙ ඇති )
    සීනි 100g
    උණුවතුර පිරිසි කොප්පයක්
    ලුණු තේ හැන්දක්
    *************************************
    uduwalau,udu walalu,pani walalu,pani walalu,udu wal,pANI WALALU,PANI WALALU,pani walalu my easy recipe,udu walalu my easy recipe,pani walau my easy recipe,tea time recipe,tea time sweet recipe,pani walalu in sinhala,udu walalu recipe in sinhala,udu wal recipes,MY EASY RECIPE,my easy recipe
    #awurudu
    #rasakavili
    #paniwalau

ความคิดเห็น • 33

  • @NELUM_FASHION
    @NELUM_FASHION ปีที่แล้ว +1

    රස පාටයි😊

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 ปีที่แล้ว

    Explained very well. Thanks

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว

    Thank you onama video akk genawata 🌹🌹🌹

  • @user-ux8oe6nc4t
    @user-ux8oe6nc4t ปีที่แล้ว

    පට්ටයි ❤️❤️❤️❤️❤️❤️💟🙏🙏🙏🙏🙏 thanks❤️ menika😊

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +6

    උඳු පිටි වලින් හදන්න බැරිද

  • @user-ux8oe6nc4t
    @user-ux8oe6nc4t ปีที่แล้ว

    සෝයි අනෙ රසයි ❤😮😘

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว

    Thank you 💕🌹

  • @sayuribhagya3549
    @sayuribhagya3549 ปีที่แล้ว

    Thanks ❤️😍

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 ปีที่แล้ว

    අදරෙයි අක්කා ❤️❤️🥰

  • @wageeshlakshitha463
    @wageeshlakshitha463 ปีที่แล้ว

    Abul kesel nathuwa kolikuttu danna barida

  • @shanisenanayaka5097
    @shanisenanayaka5097 ปีที่แล้ว

    Hadala kochchara dawas tiya ganna puluwanda ?

  • @senuriyasara8150
    @senuriyasara8150 ปีที่แล้ว

    Haal piti wenuwata paan piti gaththa ta kamak nadd

  • @ireshairesha4869
    @ireshairesha4869 ปีที่แล้ว

  • @senuriyasara8150
    @senuriyasara8150 ปีที่แล้ว

    badapu haal piti gaththata kmk nadda

  • @gayanikarunathilake8103
    @gayanikarunathilake8103 3 หลายเดือนก่อน

    මම හැදුවා උදු වැල්‍ රන්වන් පාට උනේ නෑ

  • @madueranadi
    @madueranadi ปีที่แล้ว +1

    Shok ane hadanna oni me vidihata....Dakkam kanna hitenawa

  • @madurathilakaranna6465
    @madurathilakaranna6465 ปีที่แล้ว

    Pan piti danne nadda

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว +1

    පැණි නම් කොච්චර ගන්නවද ?

  • @lumbiniwijerathne6873
    @lumbiniwijerathne6873 ปีที่แล้ว

    Oya hodin sama kemakma kiyaladenawa a wage ma ආස්මී හදන්න kiyaladenna හරියටම

  • @prabuddisumudu6788
    @prabuddisumudu6788 ปีที่แล้ว

    Udu aeta onimada

  • @jenniferashok3583
    @jenniferashok3583 ปีที่แล้ว

    Walalla Unuwenma da danne pani ekata

  • @sandaruwaninimeshika-vx4lq
    @sandaruwaninimeshika-vx4lq 4 หลายเดือนก่อน

    මෙික බාජනයකට දාලා frige එකෙන් තිබිබොත් මුකුත් වෙන්නේ නැහැ නේද

  • @sethunpudasara9388
    @sethunpudasara9388 ปีที่แล้ว

    Udhu piti ganna puluwnida

  • @Lifeissimple697
    @Lifeissimple697 ปีที่แล้ว +1

    Nangi ඔයා කිව්වනෙ ස්වයං රැකියාවකට හොඳයි කියලා කොහොමද එහෙම කරන්නේ නංගී අනේ කියන්න පින්

    • @Lifeissimple697
      @Lifeissimple697 ปีที่แล้ว

      Thanks නංගී බුදුසරණ යි

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 ปีที่แล้ว +1

    ඔයා මේ ප්‍රමාණයෙන් පැණි වළලු කීයක් හැදුවද

    • @buddhikasenarathne1733
      @buddhikasenarathne1733 ปีที่แล้ว

      @@MyEasyRecipe එතකොට හාල් පිටි 500g ගත්තොත් උඳු ඇටත් 500g ගන්න ඕනිද dr....

    • @harshikajayawardana5746
      @harshikajayawardana5746 ปีที่แล้ว

      Haal piti 500g ta undu ata 250g k dammata kamak nadda?

  • @mohomad298
    @mohomad298 ปีที่แล้ว

    කෙසෙල් අනිවාර්ය ද?

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️