Let's Make Undu Walalu | රසම රස උඳු වළලු | (Episode 25)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Udu Walalu Recipe
    Rice Flour - 500 g
    Ulundu Flour - 80 g
    Wheat Flour - 50 g
    Coconut Milk - 250 ml
    Salt
    Sugar - 350 g
    water - 250 ml
    Salt - 1/4 teaspoon

ความคิดเห็น • 242

  • @Lankanincalifornia.
    @Lankanincalifornia. 2 ปีที่แล้ว +7

    ඈත්තටම මගේ ආසම කෑමක් තමයි උදු වළලු😋 මේ වගේ වටිනා වීඩියෝ එකක් සම්පූර්ණයෙන් නොබලා යන්න ලෝබයි ... සුභ දවසක් තෙරුවන් සරණයි 🙏🏻

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +2

      බොහෝම ස්තූතියි.🤗🤗

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +4

    මේ සාම්ප්‍රදායික තෙල් තාච්චිය දැක්කෙ ඔයාගෙ වීඩියෝ වෙන් විතරයි. ස්තූති අපේ දේවල් මතක් කර දෙනවට 🤗❤

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      ඔයාටත් බොහොම ස්තූතියි 🙏

  • @NDSCookBook
    @NDSCookBook 2 ปีที่แล้ว +3

    ෂා... මම අාසම කෑමක්... 😋😋😋 අපේ ගෙදරත් අවුරුදු කාලෙට එහෙම අනිවාරෙන් හදනව.... ගොඩක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා අාන්ටි...

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි පුතා මේ කරන උදව්වලට ඔයාට මම සුබ පතනවා ❤️🙏🥰

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰

  • @hoadocuocsongsec
    @hoadocuocsongsec 2 ปีที่แล้ว +2

    Nice sharing👍🥰😊❤️❤️❤️

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you 😊😌

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว +2

    Woow ලස්සනයි 😊

  • @visekaari2878
    @visekaari2878 2 ปีที่แล้ว +2

    වීඩියෝව ඉවර වෙනකම් බැලුවා හරිම වැදගත් ජයවේවා....

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +3

    උඳු වලලු කෑවට හදන්න දැනගන හිටියෙ නැහැ බොහොම ස්තුතියි මේවගේ වීඩියෝ එකක් ගෙනත් දැනුවත් කරාට හරියටම උඳු වලලු හදාගන්නෙ කොහොමද කියල .🙏🙏🙏

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      ඔයටත් බොහොම ස්තූතියි, හදන්න වැඩි අමාරුවක් නෑ ආණිවාරෙන්ම හදලා බලන්න, හදලා රසද කියලා කියන්නකෝ 🥰👍

    • @ratatv2921
      @ratatv2921 2 ปีที่แล้ว +1

      මේ channels දෙකම අපේ හොඳේ

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      @@ratatv2921 Ok 👍

  • @Musikanismo
    @Musikanismo 2 ปีที่แล้ว +2

    You are a very good chef, looks delicious , very nice food presentation

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +2

      Thank you so much 🥰💖
      Stay safe My friend ❤️🙏

  • @teckie__songsofworship6680
    @teckie__songsofworship6680 2 ปีที่แล้ว +1

    Lk15, this was super amazing content I enjoyed watching and joined the family your recipe is incredible, I love it 👌❤️🤝💕

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much friend 😊😊

  • @suseestory9656
    @suseestory9656 2 ปีที่แล้ว +1

    ඔන්න මාත් ආවා. හරිම බයෙන් හිටියෙ පැණි වලළු හදන්න. දැන්නම් හදනවමයි. ස්තූතියි අගනා පැහැදිලි කිරීමට. සහයෝගය දුන්නා. ජය වේවා ...🙏🙏
    👌👌🌹🌹💚💚💜️💜️

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි💐
      මම පැය 24 ගිය පසු ඔයා බලන්න අනිවාර්යයෙන් එන්නම්. සුභ දවසක්🙏

  • @Ayeshaharshani1234
    @Ayeshaharshani1234 2 ปีที่แล้ว +2

    ෂා...නියම කෑමක් නෙ👌

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      ස්තුතියි.😃💐🙏

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනට පැහැදිලි කරලා දෙනවා.

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว +3

    අමිමො මම ආසම කෑමක් 🤗

  • @nsbonsai3000
    @nsbonsai3000 2 ปีที่แล้ว +1

    ඔයාට නම් ගොඩක් ස්තූතියි,,,මම ආසම කෑමක් සරලව නිවැරදිව සම්පූර්ණ යෙන් කියලා දුන්නා

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you 💕💕

  • @siyalla5109
    @siyalla5109 2 ปีที่แล้ว +1

    උදු වලලු පැනිම පැනි රහයි 😋😋😋
    ම්ං ආසයි 😋😋😋

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thanks , ඔයාගේ පැත්තේ පැය 24 කින් එන්නම්කො

  • @serisaranna
    @serisaranna 2 ปีที่แล้ว +1

    Woow ❤😊

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thanks

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 2 ปีที่แล้ว +1

    ෂා... නියමයි ජයෙන් ජයම පතමි ජයවේවා

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      ස්තූතියි.
      සුභ දවසක් වේවා!🙏

  • @tharushikamalshani-vn8ds
    @tharushikamalshani-vn8ds ปีที่แล้ว +2

    ඇබුල් කෙසෙල් දාන්නෙ නැද්ද

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      නැහැ. අවශ්‍ය නම් දාන්නත් පුළුවං එත් අත්‍යවශය නැහැ. කුඩා ප්‍රමාණයක් හදන විට කෙසෙල් පාවිච්චි කරත් ලොකු ප්‍රමාණයක් හදද්දි එය ප්‍රායෝගික නැහැ ඒ නිසා මම කෙසෙල්පාවිච්චි කරන්නේ නැහැ.
      ඔයාට සුභ දවසක්🤗🙏

  • @babyakka
    @babyakka 2 ปีที่แล้ว +2

    මම ආවා..අදත් අතිවිශිෂ්ටයි…කට්ට කාගෙන ඉදිරියටම යමු෴❤️👍

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      ඔයාට බොහෝම ස්තූතියි💟
      ඇත්තටම ලොකු කට්ටක්ක තමයි චැනල් එකක් කරන එක ඔයාලා වගේ හිත හොද අයගේ comment දැක්කම ආස හිතෙනවා එත් සමහර අය කරන වැඩ නිසා හිතට දුකත් හිතෙනවා ..
      ඔයාට තෙරුවන් සරණයි🙏💟🙏

  • @lithulatvmusic8135
    @lithulatvmusic8135 2 ปีที่แล้ว +2

    නියමයි .. ගොඩක් රසයි වගේනේ.. මන් ආසම කෑමක් තමයි...
    තෙරුවන් සරණයි ජයවේවා දිගටම අපිත් එන්නම් මේ පැත්තේ අපිටත් තියන්න..

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      ඔයාට ගොඩක් ස්තුතියි මේ පැත්තේ ඇවිත් මගේ රෙසපි බැලුවට.🥰 මම ඔයා එක්ක යාපනේ වටේ යන්න ආවේ උඳු වැලුත් අරගෙනනේ ...
      ඉතිං යාලු ඔයාටත් ජයෙන් ජය ලැබේවා.!!
      සැමදා අප ඔබ සමඟයි.
      තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +1

    නියමයි නේ 👍සුපිරී

  • @thirimannasfamilykitchen4081
    @thirimannasfamilykitchen4081 2 ปีที่แล้ว +1

    ඔන්න මමත් ආවා යාලුවා .....ගොඩක් වැදගත් විඩීයෝ එකක්....❤️‍🔥

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much 💖🥰

  • @RukVlog
    @RukVlog 2 ปีที่แล้ว +1

    උදු වළලු ගොඩක් රසවත්.👍👍👍

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you 😊

  • @MayuraLanka
    @MayuraLanka 2 ปีที่แล้ว +5

    උදු වළලු ගොඩක් රසවත් නේද .මාත් කාල තියෙනව.ගොඩක් ඉංදියාවේ අය තමයි මේව කන්නෙ නේද .බොහොම හොඳ පැහැදිලි කිරීමක් සමගින් වට්නා වීඩියෝවක්.👍 සුබ රාත්‍රීයක්.💟

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි comment එකට💐
      ඔබට සුභ රාත්‍රියක්🌃

  • @CreativeWorld-kf3eo
    @CreativeWorld-kf3eo 2 ปีที่แล้ว +1

    Just look feel delicious 🤤🤤🤤🤤

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +2

      Thank you so much 🥰

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 2 ปีที่แล้ว +2

    Nice sharing 👍👍👍👍👍👍👍👍👍

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thanks 😊

  • @Kerchanin-62
    @Kerchanin-62 2 ปีที่แล้ว +1

    Greetings, my Friends! I haven't had a chance to try Uda Valala yet. It was interesting to watch how this dish is prepared. Thanks for his recipe! Very similar to our brushwood. Good luck and Good Health to you!

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 10 หลายเดือนก่อน

    රසම රස උදූ වළලු නියමයි ජයවේවා

    • @DNSC
      @DNSC  9 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි💐

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    සුබ දවසක් වේවා ඔන්න මමත් ආවා විඩියෝ එක බලන ගමන් ඉන්නේ

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි.
      සුභ දවසක් වේවා🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම අගෙයි දැනුවත් කිරීම ගොඩක් ස්තුතියි හෙට සහයෝගය දෙනවා

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      ඔයාට බොහොම ස්තුතියි 🥰

    • @mykitchenlife5122
      @mykitchenlife5122 2 ปีที่แล้ว +1

      මගෙත් එක්ක දිගටම ඉන්න මම වැඩිපුර ඇපල් දෙනවා උපරිමයෙන් සහයෝගය දෙනවා

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      @@mykitchenlife5122 අනිවාරෙන්ම

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 5 หลายเดือนก่อน

  • @kavihomerecipes
    @kavihomerecipes 2 ปีที่แล้ว +1

    ම්ම්ම්ම්😋😋😋😋 නියමයි හොදේ ජය වේවා 👍👍👍👍

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰

  • @dhanushkabandara6439
    @dhanushkabandara6439 ปีที่แล้ว +1

    Undu walalu walata, pan piti danne nathuwa, embul keels gediyakuth dala kalawam kalamai niyama rasa enne. Kithul peni thamai hodama

  • @cocktailstraveler3434
    @cocktailstraveler3434 2 ปีที่แล้ว +1

    රසම රසයි🌿🌿 😋

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you 💝

  • @malanirajapaksha4957
    @malanirajapaksha4957 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබට . දෙයක් දැනගැනීමට අවශ්‍යයි ඇයි උඳු බොහොම අඩුවෙන් අරගත්තෙ

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +2

      මගේ වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි.💐
      මම බොහෝමයක් රෙසපි ඉදිරිපත් කරනුයේ ඕනෑම කෙනෙකුට ව්‍යාපාරයක් සඳහා උවද සුදුසු වනපරදිය එනිසා අඩු පිරිවැයකින් . වගේම වැඩි දින ගණනක් තබා ගත හැකි පරිදි මෙම රෙසපිය ඉදිරිපත් කර ඇත.
      උඳු වැඩි වූ විට ඇඹුල් රසයත් වගේම ඉක්මනින් කැඩෙන ස්වභාවයක් ඇතිවේ.
      ඉදිරියටත් මාගේ චැනලය සමඟ රැඳි සිටින්න. ඔයාට සුභ දවසක් ! තෙරුවන් සරණයි.!!🙏💐

    • @malanirajapaksha4957
      @malanirajapaksha4957 2 ปีที่แล้ว +2

      @@DNSC ඔබතුමියට බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 තවත් කෙනෙක්ගේ ප්‍රයෝජනය ගැන හිතලා වැඩ කිරීම හැමෝටම බැහැ ඔබට ජය

  • @gayanipriyadarshani6692
    @gayanipriyadarshani6692 2 ปีที่แล้ว

    මම හැදුවා..හරියටම ආවා.thank u very much..

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      මට හරිම සතුටුයි. ඔයාට බොහෝම ස්තුතියි.💐
      සුභ දවසක්🙏

  • @shansonsmariupol
    @shansonsmariupol 2 ปีที่แล้ว +1

    .... very tasty. thank you very much and come for tea

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰

  • @sigithisigithi
    @sigithisigithi 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @sadasikitchen882
    @sadasikitchen882 2 ปีที่แล้ว +1

    සුපිරි කෑමක්

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰

  • @supuntv4849
    @supuntv4849 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @maduyatiwellam8973
    @maduyatiwellam8973 ปีที่แล้ว +1

    Me pramanayen uduwel kiyak hadathekida

    • @DNSC
      @DNSC  ปีที่แล้ว

      උඳුවැල් 30 ~ 35 වගේ ප්‍රමාණයක්
      ඔයාට සුභ දවසක්😊

  • @kamatchi.creations
    @kamatchi.creations 2 ปีที่แล้ว +2

    looks good and tasty

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much 💗

  • @suduaraliyamalar.s.799
    @suduaraliyamalar.s.799 2 ปีที่แล้ว +1

    හදන එක හදනවමය් 👍👍😘dp අක්කේ

  • @wishwayasoyanni888
    @wishwayasoyanni888 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක්.🎀

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      Thanks

  • @RohithaKamal-b9w
    @RohithaKamal-b9w 5 หลายเดือนก่อน

    හරිම ලේසියි බොහොම ස්තුති

    • @DNSC
      @DNSC  5 หลายเดือนก่อน

      😍💐

  • @djaberathna4124
    @djaberathna4124 2 ปีที่แล้ว +1

    Hoda kamak.rasa patai.videa eka okkoma baluwa

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      Thank you so much 🥰

  • @Sana-yt2bq
    @Sana-yt2bq 2 ปีที่แล้ว +1

    මරැ 👍👍👍👍👍👍

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thanks 🙏

  • @asanthisilva1073
    @asanthisilva1073 2 ปีที่แล้ว +1

    😀ආයම පාරක් බැලුව

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      ඉතිං පැණි වලලු හදමුකෝ😄

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว

    oh very nice

    • @DNSC
      @DNSC  ปีที่แล้ว

      Thanks 😊

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +1

    ආයුබෝවන්.. 72ත් අරන් අපිත් ආවා පැණි වලලු හදන්න.. ජයවේවා.. තෙරුවන් සරණයි 🙏💞

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙏

  • @chefslbandare777
    @chefslbandare777 2 ปีที่แล้ว +1

    නියමයි නේ

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thanks 😊

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +2

    සුපිරි 👌👌❤👊

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you 😊

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Good morning ඔන්න මමත් උදෙන්ම ආවේ උදුවැල් රසට හදාගන්න ❤

    • @DNSC
      @DNSC  ปีที่แล้ว

      Good morning malli🌞🙏
      උදුවැල් හදන්න ආවට කමක් නැ අපිට ගුටි දෙන්නේ නැතිව😅😅
      සුභ දවසක් වේවා !!

  • @om_ans
    @om_ans 2 ปีที่แล้ว +1

    تسلم ايدك

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much 🥰

  • @worldofni2176
    @worldofni2176 2 ปีที่แล้ว +1

    Thank you for this yummy recipe😊

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank s❤️

  • @joaoconterraneo3640
    @joaoconterraneo3640 ปีที่แล้ว +1

    Boa tarde passando aqui pra somar

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      Thanks for watching 💐🙏
      Have a nice day ☀️🌻

  • @tastespr4133
    @tastespr4133 2 ปีที่แล้ว +1

    Niyamai yalu

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you ❤️

  • @sldineshbro
    @sldineshbro 2 ปีที่แล้ว +3

    Super ❤️❤️❤️

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +2

      Thanks 🙏

  • @gvpkgunasenasanju9085
    @gvpkgunasenasanju9085 2 ปีที่แล้ว +1

    Meka dawas kieyak kal thiyaganna puluwanda

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      මේ කෑම එක හදපු දවසේ සිට දවස් 3 ~ 4 තියාගන්න පුළුවං ඊට පසු පැණිරස අඩුවෙනවා.
      වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි. ඔබට සුභ දවසක්😊

  • @travelwithrandika6183
    @travelwithrandika6183 2 ปีที่แล้ว +1

    කමු වලලු 🤗👍

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      කමු

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +2

    Wow නැන්දි ඔයා ඒක නියමෙට හැදුවා... 😋

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      අනේ කවු මැණික ඔයා ආවද උඳුවැල් කන්න බොහෝම ස්තූතියි වස්තු♥️🌹😘

    • @KAUSHI.9999
      @KAUSHI.9999 ปีที่แล้ว

      @@DNSC 🙏❤

  • @චරිත-ඟ3ඳ
    @චරිත-ඟ3ඳ 2 ปีที่แล้ว +1

    Superb..

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      Thank you so much

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    මමත් පැනිබූන්දි හදනවා ඔය වගේ තමයි

  • @neelamverma29
    @neelamverma29 2 ปีที่แล้ว +1

    Look so delicious

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much for watching 🙏💐

  • @hirumali3661
    @hirumali3661 ปีที่แล้ว +1

    Pol kiri nethuw wathura walin ananna barida pti mishranaya.ehema unoth ikmt pegenna balanwada?

    • @DNSC
      @DNSC  ปีที่แล้ว

      මම නම් කවදාවත් තනිකර වතුර වලින් පිටි අනලා නැහැ එහෙම උනොත් රස අඩු වෙයි. පෙගීමට නම් බලපාන්නැති වෙයි.

  • @ameeshasenukabrothersmusic9158
    @ameeshasenukabrothersmusic9158 2 ปีที่แล้ว +1

    wow

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thanks

  • @maltv4266
    @maltv4266 2 ปีที่แล้ว +1

    මාත් මේ ආවා රසම රස උඳු වලලු දැකලා..😁😋😋

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you 😊😊😊

  • @senakitchen5560
    @senakitchen5560 2 ปีที่แล้ว +2

    Nice 👍👍👍👍

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      Thank you 😊

  • @satyakitchenintelugu5750
    @satyakitchenintelugu5750 2 ปีที่แล้ว +1

    Hi friend stay blessed.

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Hi
      Same to u

  • @gamageiajith395
    @gamageiajith395 ปีที่แล้ว

    hal piti ganata udu piti ona nadda

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 2 ปีที่แล้ว +1

    Godak hodei video eka,

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +1

    wow math hadala balanna one

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank your so much 💕

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 ปีที่แล้ว

    I,ll try it tomorrow drar.

  • @pahansithuvili2567
    @pahansithuvili2567 2 ปีที่แล้ว +1

    Jaya pathanawa අක්කා 🍎

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      බොහොම පිං අපේ හාමුදුරුවනේ
      තෙරුවන් සරණයි.

  • @tharushikamalshani-vn8ds
    @tharushikamalshani-vn8ds ปีที่แล้ว +1

    ඇබුල් කෙසෙල් දාන්නෙ නෙද්ද

  • @gurupara3552
    @gurupara3552 2 ปีที่แล้ว +1

    Suba pathanawa pahan himi

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ

  • @bestone6948
    @bestone6948 2 ปีที่แล้ว +1

    niyamai

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thanks

  • @senuriyasara8150
    @senuriyasara8150 ปีที่แล้ว

    Badapu haal piti damata kamak naddaa

  • @worldoffaryal
    @worldoffaryal 2 ปีที่แล้ว

    U r so good rcp looks so yummy

  • @manuelgallana965
    @manuelgallana965 2 ปีที่แล้ว +1

    Watching and support

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      Thank you so much for coming to watch my videos. Have a nice day ❤️🙏

  • @warushi8170
    @warushi8170 ปีที่แล้ว

    Mewa dewani dawasa wage weddi pegenawa eka walakwa ganne kohomada?

  • @sepalipeiris332
    @sepalipeiris332 2 ปีที่แล้ว +1

    Seeni natiwa pani walin haduwoth kohomada ??

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      පොල්, කිතුල් යන ඕනම පැණි වර්ගයකින් ඉතාම රසට ගුණට සාදා ගත හැකිය. කල යුත්තේ ගන්නා පැණි ටිකක් උණු කර ගැනීමයි.
      තෙරුවන් සරණයි.!🙏

  • @apelegediya5363
    @apelegediya5363 2 ปีที่แล้ว

    Jaya

  • @slnipunbro8702
    @slnipunbro8702 2 ปีที่แล้ว

    😀

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 2 ปีที่แล้ว +1

    එන්න පරක්කු වුනා යාලුවේ සහයෝගය දුන්නා අපේ පැත්තෙත් එන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      ඔයාට බොහොම ස්තුතියි , අපිත් ඉක්මනට එන්නම් , බුදු සරණයි 🙏🙏

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 2 ปีที่แล้ว

    Mekata pani kochcharak gannawada.

  • @Tipsforhealthandnutrition
    @Tipsforhealthandnutrition 2 ปีที่แล้ว +1

    Rasai

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබට🙏

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 2 ปีที่แล้ว +3

    ඇත්තටම රසවත් කැවිලි ජාතියක් තමයි ..ඒත් තෙල් වැඩි නිසා තමයි අවුල. අපිට කොරස්ටෝල් තියෙනවා නෙ...

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      සුභ උදෑසනක් වේ වා🙏
      Comment එකට ස්තුතියි
      තෙරුවන් සරණයි.🙏🙏

  • @MalaniIlangakon
    @MalaniIlangakon ปีที่แล้ว

    Haduwa apith onna.... Harima rasai ❤

    • @DNSC
      @DNSC  ปีที่แล้ว

      බොහෝ ම ස්තූතියි ඔයාට😍
      සුභ දවසක්💐

  • @chamikabro9607
    @chamikabro9607 2 ปีที่แล้ว +1

    e ade supiri aaa

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      Thanks

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +1

    ඔන්න මාත් ආව දවසකට පස්සෙ සහයෝගය දෙන්න හොදේ

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි , ඔයාගේ වීඩියෝ හොද නිසා කලින් සහයෝගය දීලා තියෙන්නේ 🙏

  • @MasterKukaiOrlina
    @MasterKukaiOrlina ปีที่แล้ว

    Like 👍✅😊✅😊✅😊

  • @chandanabandara3089
    @chandanabandara3089 2 ปีที่แล้ว

    පැණි වළලු දවස් කීයක් තියන්න පුලුවන්ද

  • @djaberathna4124
    @djaberathna4124 2 ปีที่แล้ว +2

    77sahayogaya magen . Mawath amathaka karanna epa obata jaya

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      අය්යෝ මම ඔයාගේ වීඩියෝ බලන ගමන් හිටියේ.😳

  • @pahaneliyashadow658
    @pahaneliyashadow658 2 ปีที่แล้ว +1

    Jaya අක්කා

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏

  • @musicwithvirasha7043
    @musicwithvirasha7043 ปีที่แล้ว +2

    අනේ මං පැනි වලලු හදපුවම මුලින් හොදට තිවිල ටිකක් වෙලා යද්දී වලල්ල පෙගිල වගේ යනවා ඒ මගේ පදමේ වැරැද්දක්ද..අනේ මට ටිකක් කියල දෙන්නකෝ..මං හදද්දී උදු ඇට අරන් පෙගෙන්න රැයක් තියල කිරි එක්ක දාල කොටල හාල් පිටි පාන් පිටි ටිකකුයි දාලා ඇබුල් කෙසෙල් ගෙඩියකුත් දාල පැය බාගයක් පිපෙන්න තියල තමයි හදන්නේ..

    • @DNSC
      @DNSC  ปีที่แล้ว +1

      උඳුවැල් බඳින විට ගින්දර පාලනය ඉතා වැදගත් වැඩි ගින්දරේ ඉක්මනින් බැඳ ගත් විට ඉක්මනින් පෙගෙනවා. ඒ වගේම පැණි එකත් හරි පදමට උණු කර මද රස්නයෙන් තිබිය යුතුයි. එවිට උඳුවැල ඉක්මනින් පෙගිම අඩුවෙනවා. ඔයාගේ පිටි මිශ්‍රණය පැය 4 ~ 5 වගේ කාලයක් පිපෙන්න තියන්න.
      මාගේ වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි. ඔයාට සුභ දවසක්.🙏

    • @musicwithvirasha7043
      @musicwithvirasha7043 ปีที่แล้ว +1

      @@DNSC අනේ ගොඩාක් ස්තූතියි 🙏😊

  • @brightpahaneliya2957
    @brightpahaneliya2957 2 ปีที่แล้ว +1

    Teruwan saranai අක්කා 🍎

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ

  • @ashatasty
    @ashatasty 2 ปีที่แล้ว +1

    ඔන්න ඔයාට 🍎🍎🍎🍎 දුන්නා

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว

      ස්තුතියි වස්තු💐❤️

    • @ashatasty
      @ashatasty 2 ปีที่แล้ว

      @@DNSC your welcome

  • @ranganamadhushani8815
    @ranganamadhushani8815 2 ปีที่แล้ว +1

    Kochchara Kal tiyaganna puluwanda

    • @DNSC
      @DNSC  2 ปีที่แล้ว +2

      දවස් හතරක් පහක් වගේ තියාගන්න පුලුවං. කල්යාමේදී පැණි ගතිය අඩුවෙනවා. මගේ වීඩියෝව නැරඹුවාට බොහෝම ස්තුතියි. 🙏