කාලය නම් අමුතු සතා - අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදයෙන් හෙලි වුනු කාලයේ අමුතු ගති ලක්ෂණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 2.9K

  • @channapradeep9443
    @channapradeep9443 3 ปีที่แล้ว +1583

    ඉස්කෝලවල ගුරුවරු මේ විදිහට උගන්වනවානම් ලංකාවේ විද්‍යා භ ගණිත දැනුම සහ තර්කනය සැහෙන්න දියුණු වෙනවා , රාමුවට ජයවේව 💖💖💖

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +64

      Guruvaruth ramuwaka hiravela inna nisa,eyala ta ona vidiyata ugannanna ba,vadi deval igannu voth transer karana vane.

    • @sanjayadilan3423
      @sanjayadilan3423 3 ปีที่แล้ว +7

      ❤️

    • @coolyasiru9845
      @coolyasiru9845 3 ปีที่แล้ว +10

      Aththa kathawa

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +20

      Haha.. iskole sir nam panthiyata awa, kohehari mullakin ekekwa nagittewwa,board eke deepu gaana board ekata gennala hadapan kiwwa, baruwa giyoth board ekata heththu karala gahala තව charter karala palayan kiyanawa... echchrayi..😂😂🤔🤏🤫🤫🤫🤫🤫🤫

    • @wpsmwijesinghe7275
      @wpsmwijesinghe7275 3 ปีที่แล้ว +8

      සහතික ඇත්ත ❤️

  • @pamathmetthaka9760
    @pamathmetthaka9760 3 ปีที่แล้ว +666

    අවවාදයයි !
    මෙම යූටියුබ් නාලිකාව වහා ඇබ්බැහි වන සුළුයි !

  • @atheefmohamed7171
    @atheefmohamed7171 3 ปีที่แล้ว +372

    කවුරු මොනා කිව්වත් රාමුව තමයි ලංකාවෙ හොදම TH-cam channel එක ❤❤❤
    ප්‍රේක්ෂකයන්ට උපරිම සාධාරණයක් ඉටු කරන සුපිරිම TH-cam Channel එකක් 💖💖

    • @Nishdlive
      @Nishdlive 3 ปีที่แล้ว +6

      ඔයාට සාපේක්ෂව 😂

    • @sandunibagya2665
      @sandunibagya2665 3 ปีที่แล้ว +2

      Ou ♥

    • @dinushanineththasinghe9794
      @dinushanineththasinghe9794 3 ปีที่แล้ว +1

      Yep

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว +2

      @@Nishdlive ඔයට අනුව මොකක්ද ඉතින් තියෙන්නේ ?

    • @mycraft2917
      @mycraft2917 2 ปีที่แล้ว +6

      @@Nishdlive ඔයාට අනුව මොකක්ද 😂 සාය උස්සන් නටන ඒවද 😂 ගොන් පිම්නයා

  • @TharinduNipun27243
    @TharinduNipun27243 3 ปีที่แล้ว +60

    මට ඉස්සර අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ගැන තේරුණේ චින්තනාත්මකව පමණයි.
    ගණිතානුකූලව තේරුනේ අද තමයි.
    ඔබට ස්තූතියි !!!

    • @erandifonseka1292
      @erandifonseka1292 3 ปีที่แล้ว +1

      Einstein ge wishesha sapekshathawadaya Dan piliganne ne 2009 n passe.

    • @NandasenaKaravita
      @NandasenaKaravita 6 หลายเดือนก่อน

      ​@@erandifonseka1292 not really... It's still Canon.

  • @senuriomalka
    @senuriomalka 3 ปีที่แล้ว +258

    බයේ හිටියේ අද නිවාඩුවක් ගයිද කියලා. මේ කැපවීමට, මහන්සියට බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට.හැම ඉරිදාම අලුත්❤ දෙයක්.රාමුවට ජය🙏🙏🙏

  • @kaveeshasamarasinghe9526
    @kaveeshasamarasinghe9526 3 ปีที่แล้ว +142

    මේක නම් චැනල් එකක් නෙමෙයි කතා කරන පුස්තකාලයක්. හැමදාම හදවතේ trending ❤️❤️❤️

  • @amilalkk
    @amilalkk 3 ปีที่แล้ว +85

    මම වගෙ සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ටත් මෙ වගෙ දෙයක් තේරෙන විදියට ඔබ තුමා මෙ ගැන කියලා දිම හරිම විශිෂ්ටයි.ඔබට ජය පතමි .තෙරුවන් සරණයි .

  • @Dushan_Gurusinghe
    @Dushan_Gurusinghe 3 ปีที่แล้ว +123

    අඩු තරමේ 5 වසරේදී වත් මෙවැනි ගුරුවරයෙක් සෙට් උනානම් මම අද විද්‍යාඥයෙක් වෙන්න තිබ්බා කියලා හිතෙනවා. තිත්ත වෙලා ඉන්න ගණිතය, භෞතික වැනි විද්‍යාවන් වලට ආසාවක් ඇති වෙනවා.

    • @sfSanuga
      @sfSanuga 2 ปีที่แล้ว +5

      Ai thamanwama underestimate karanne uthsaha kaloth wayasa prashnayak naa

    • @supunkahawaththa6812
      @supunkahawaththa6812 ปีที่แล้ว +10

      පල පිස්සා යන්න ගුරුවරුන්ට බනින්නේ නැතිව උබෙ කම්මැලිකමට

    • @triquetra33
      @triquetra33 ปีที่แล้ว +8

      පහ වසරෙ පොඩි උන්ට ඕව තේරුම් ගන්න බෑ ..මෙහෙම කියා දෙන ගුරුවරයෙක් A level පන්ති වලදි හම්බුනා නම් අවුරුද්දකට කලින් A level ලියල කැම්පසුත් යනවා 😮😮

    • @Abcdcdz
      @Abcdcdz 9 หลายเดือนก่อน +1

      @@triquetra33අපිට හම්බ උනා

    • @Shamo-b1j
      @Shamo-b1j 8 หลายเดือนก่อน +3

      ​@@triquetra33එහෙම ගුරුවරයෙක් හිටියත් අපි වැඩ කලෙ නැත්තම් කැම්පස් යන්න බැ.. ආතල් දෙන්න එපා දන්න දෙයක් කතා කරන්න..

  • @isharasandaruwan560
    @isharasandaruwan560 3 ปีที่แล้ว +4

    අලුත් පරපුරේ අපි ජීවිතේට අහපු නැති දේවල්. මම විද්‍යාවටත්, බෞද්ධ දර්ශනයටත් කැමති කෙනෙක් ලෝකයේ පැවැත්ම ස්වභාවය පිළිබද විද්‍යාත්මකව යම් අවබෝධයක් ලබා ගැනීමට මේ වීඩියෝ මාරම වටිනවා. දිගටම මේ වගේ වීඩියෝස් කරන්න.බුදු සරණයි,ජය වේවා

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 3 ปีที่แล้ว +440

    අපේ මිනිසුන්ගේ IQ එක වැඩි කිරීමට ගන්නා උත්සහයට අපගේ ප්‍රනාමය🙏👌, රාමුව 1M ආපු දවසට රට ගැනත් සතුටක් දැනෙයි, ජයවේවා 👌💪👍

    • @slmobil498
      @slmobil498 3 ปีที่แล้ว +9

      Man hithanna iq eka wadiwenawa kiyala

    • @binarakr
      @binarakr 3 ปีที่แล้ว +8

      ඕකෙන් iq වැඩිවෙන්නේ කොහොමද 😂

    • @CJ-qi3mn
      @CJ-qi3mn 3 ปีที่แล้ว +10

      IQ කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑ නේද 🤣🤣🤣

    • @Sandanu_Isij
      @Sandanu_Isij 3 ปีที่แล้ว +3

      Iq ?😂😂😂

    • @sachadi69
      @sachadi69 3 ปีที่แล้ว +3

      Confused unga bunga 🐒

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 3 ปีที่แล้ว +60

    ඉතා අගනා පැහැදිලි කිරීමක්. මේ සියල්ල ගැඹුරින් තේරුම් ගනිමු. ඉන්පසු මේ ක්ශනයට සිත තබා සිහියෙන් ඉන්න , නැතහොත් බුදුන් දෙසූ පච්චුප්පන්න මොහොතට පැමිනෙන්න. එවිට කාලය කියා දෙයක් නොමැතිබව තේරුම් යාවි. දිගටම එහි ඉන්න. ලෝකය ඔබට කියාවී තරුන වෙලා කියල. අවසන තව දුරටත් එහිම සිත තබා සිටියොත් ඒ ප්‍රනීත වූ නිවන ස්පර්ශ කරාවි.

  • @hirucent6023
    @hirucent6023 3 ปีที่แล้ว +15

    එච්චර ඉගෙනගෙන නෑ ඉතින් . ඉස්කෝලේ ගනන් කියන්නේ එපාම කරපු විශය. ඒත් ඔයා කියන විදියට ආස හිතෙනවා ඉගෙන ගන්න. ඉගෙනගන්න කාලයක් නෑ දැං . ටික ටික තේරුම් ගන්නවා ඉතින් ඔයා කියන දේවල් . ස්තූති අයියා.. ජය වේවා..

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට, මෙම සංකීර්ණ විශයයන් විද්‍යාත්මකව පැහැදිලිකිරීම සම්බන්ධව👌
    ජයවේවා 🙏

  • @සාධාරණයවෙනුවෙන්
    @සාධාරණයවෙනුවෙන් 3 ปีที่แล้ว +34

    අයිස්ටයින් මහතාට මේ වගේ දේවල් පුලුවන් උනා නම් දකින්න. බුදුරජාණන්වහන්සේ මොන තරම් දෙයක් දකින්න ඇතිද. අපේ සිත් වල වේගය මනින්න කවදාවත් බැරි ඒකයි. හැබැයි කාලය කියන්නෙත් අපි හදා ගත්තු රාමුවක් මිසක් එහෙම දෙයක් නෑ කියලයි මට තේරෙන්නෙ . ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 💐🙏🙏🙏

    • @kamal92606
      @kamal92606 3 ปีที่แล้ว +3

      👍👍👍

    • @TechAndEarn4007
      @TechAndEarn4007 2 ปีที่แล้ว +2

      ඇත්ත

    • @romesh.wijetunge
      @romesh.wijetunge 6 หลายเดือนก่อน +3

      හිත්වල වේගය මනිනවා කියලා කියන්න හිත කියන එක ගමන්කරනවා කියලද ඔබ හිතන්නේ.
      කිසිම එකදිගට ගමන්කරන හෝ එකදිගට පවතින දේවල් නෑ.ඒ ඇතිවෙන තැනම නැතිවෙන ක්‍රියාවලියක් තියෙන්නේ.ඒක වේගයෙන් සිදුවෙන නිසා අපිට හිතෙන්නේ එකදිගට පවතින/ගමන්කරන දෙයක් පවතිනවා කියලා.
      බුදුන් ඒ ඇතිවී නැතිවී යන වේගයනම් දේශනාකරලා තියෙනවා.
      ගමන්කරනවා කියලා හිතෙන අනිත් සාදකය තමා කාලය කියලා මානයකටත් අපි හුරුවෙලා තියෙන නිසා.
      කාලය දැනෙන්නෙත් අපි වටා තියෙන දේවල් වල පැවැත්ම නිසාමයි.අපි ඊලඟට ඒ කාලයෙන්ම ඒ දේවල්වල වේගය මනින්න යනවා.(ඌරගේ මස් ඌරගේ පිටේම තබා කපනවා වගේ එකක්).ඌරගේ මස් ගන්නනම් ඌරව මරලා මස් කරන්න වෙනවා.එතකොට ඌරගේ පිටේ තියලා කපන්නත් බෑ.😮😮😮.එහෙනම් කාලය කියලා අපිට දැනෙන දේත් අවුලක් තියෙනවා වගේ නේද?මට හිතෙන්නේ මෙ හැමදේම අපිට දැනුනට පස්සේ අපේ හිතින් හදාගන්න දේවල්.
      උදා. යකඩෙකට තට්ටු කරාමයි කොටේකට තට්ටු කරාම දෙකෙන්ම එන්නේ කම්පන තරංග දෙකක්.ඒ කම්පන තරංග කනහරහා මොලේට ගියාම(කොටින්ම කනේ ඉඳලා මොලේට යන සංඥාවලවත් කොටයක්/ යකඩයක් නෑ) මොලෙන් තමා කියන්නේ ආ මේ කොටේ මේ යකඩේ කියලා.(මොලෙත් කොහෙවත් කොට/යකඩ නැතුව ඇති.තියෙනවනම් ඔය ඔපරේශන් කරනකොට එහෙම අහුවෙන්න එපැයි).
      හැමදේටම මුල මනස තමා(මනස කියන එකත් ඒ ඒ වෙලාවේ ඇතිවෙමින් නැතිවෙමින් යනවා කියලා තමා බුදුන් දේශනාකරලා තියෙන්නේ).මනස නැත්නම් මේ හැමදෙයක්ම ස්වභාවික සිදුවෙමින් යන සිද්දි ටිකක් විතරයි

    • @MalshanMadushanka-v7u
      @MalshanMadushanka-v7u หลายเดือนก่อน

      Ubata sakhsi tiyanavada

  • @rumeshwijeratnemaths
    @rumeshwijeratnemaths 3 ปีที่แล้ว +53

    Video 1 අද දවසේ එනකන් බලන් හිටියේ....A/L කාලේ අයින්ස්ටයින්ගේ විශේෂ සාපේක්ෂතාවාදය ගැන කරපු project එක මතක් වුණා. මට ජීවිතේ වටිනාම ඇසූ අර්ථ දැක්වීම ඉදිරිපත් කලේ අයියා. Braincypher එකේදී.. ඒක නම් මාරයි. " කාලය = වටිනාම ඒකකය" ගණිත ගුරුවරයෙක් විදිහට අයියා ගෙන් මටත් ඉගෙනගන්න දේවල් බොහෝමයි. ඉගෙන ගත්ත දේවල් බොහෝමයි. Hats off අයියේ. ! ඔයාට පිං !

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +8

      🙂

  • @princeisha1234
    @princeisha1234 3 ปีที่แล้ว +72

    රාමුව නැති ඉරිදාවක් කියන්නේ ඉරිදාවක් නෙවෙයි වගේ, ඇත්තටම වහ වැටිලා ඉන්නේ 😍🤗 අපිව දැනුමෙන් පෝශනය කරනවට බොහොම පිං, බොහොම ස්තූතියි 🙏🖤

  • @anurajaya
    @anurajaya 3 ปีที่แล้ว +14

    ඔබගේ මෙම ඉගැන්වීමේ ක්‍රමය ඉතාමත් විශිෂ්ටයි.. මෙවැනි දේ තව තවත් අපගේ ලක්‌ දූපුතුන් හට දායාද කිරීමට ඔබ‍ට හැකියාව ලැබේවා... ජයවේවා

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +2

    ඔයාගේ මේ පැහැදිලි කිරීම සුපිරී අයියේ...ඉගැම්වීම් ක්ෂේත්‍රය ට එන්න ලංකාවේ.
    ඔයාට අපේ මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුලුවන

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +1

      ස්තූතියි.

  • @sudeerathennakoon
    @sudeerathennakoon 3 ปีที่แล้ว +645

    රාමුව හැම ඉරිදම බලන සෙට් එක
    👇

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 ปีที่แล้ว +76

    "හැමෝටම පොඩ්ඩක් හරි මේය කියලා දෙන්න ඕන" හිස නමා ආචාර කරනවා, අතිශයින් ස්තූතිවන්ත වෙනවා ඔබතුමාගේ ඒ අදහසට...💚🙏

  • @madhushanpasindu6675
    @madhushanpasindu6675 3 ปีที่แล้ว +33

    අවදානෙ වෙනස්වෙලා වචනයක් හරි ඇහුනෙ නැතොත් ආපහු පස්සට දාලා හරි අවදානෙන් අහන එකම channel එක❤❤ වචනයක් හරි මිස් උනොත් අපරාදේ😥

  • @evergreen1004
    @evergreen1004 3 ปีที่แล้ว +2

    මේක ඉගනගන්න අයට විතරක් නෙවෙයි, ජීවිතේ ගැන , මනුස්සයා ගැන, විශ්වය ගැන ඉගන ගන්න අයටත් මාරම වැදගත්, ගොඩාක් ස්තුතියි.

  • @donvihanga-3677
    @donvihanga-3677 3 ปีที่แล้ว +23

    එපාම කරපු විශය 🤢. අහගෙන ඉන්නත් ආසයි අයියා කියා දෙද්දි ❤️ 😍 හැම ගුරුවරයෙක්ම මෙහෙම උනානම් ඉගෙන ගන්න එක ආස හිතෙනව ❤️

  • @Raamuwa
    @Raamuwa  3 ปีที่แล้ว +768

    🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
    My Corporate Training Programs - intellectii.global/training-programs/
    New Website - intellectii.global
    මගේ අනිත් TH-cam නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe

    • @dilshan_ketakumbura_666
      @dilshan_ketakumbura_666 3 ปีที่แล้ว +4

      ❤❤❤

    • @dakshiradeshan9723
      @dakshiradeshan9723 3 ปีที่แล้ว +8

      සර් එක කවදා ඉදන්ද පටන් ගන්නේ..

    • @bluesky-zo9fd
      @bluesky-zo9fd 3 ปีที่แล้ว +54

      සර් මම දැන් සර්ගෙ ගෝලයෙක්.මට දැනෙනෙ මෙහෙම.....
      ගුරුවරයෙක් යන මාර්ගය පෙන්නනව ඒත් ඔබ යන මාර්ගය පෙන්නලා දීලා ඒපාර ටිකක් වේගෙන් යන්න වාහනේකුත් හදල දෙන්න යන්නෙ.ස්තූති සර්.මම හොයපු ගුරුවරයෙක් මට හම්බ උනා.ඔබ වැනි ගුරුවරයෙක් මට කලින් මගහැරුනා... ඒ පාඩුව, ඔහුගෙ වටිනාකම මට දැනුනෙ ඔබ තුලින්... ජයවේවා සර්...!

    • @Drizzyfakes23459
      @Drizzyfakes23459 3 ปีที่แล้ว +2

      Ethakota randika aiye, ara bus eka anagathayata time travel karanawane

    • @TechTrends-z3i
      @TechTrends-z3i 3 ปีที่แล้ว +11

      ආලෝකයේ වේගයට වඩා අඩුවෙන් යන නිසා නේද දැන් කාලය ඉස්සරහට යන්නේ
      එතකොට ඊට වඩා වේගෙකින් ගියොත් කාලය පස්සට යනවා වෙන්න පුළුවන් ?

  • @NandimalEdirisooriya
    @NandimalEdirisooriya 3 ปีที่แล้ว +24

    මට යාලුවෙක් පෙන්නපු chanel එකක්. දවස් දෙකෙන් ඔක්කොම videos ටික බැලුව. ඔයානම් මාර වැඩ්ඩෙක් අයියෙ. ලංකාවෙ international level එකේ channel එකක්. ❤❤❤🙏 ඔයා අමතන්නෙ බුද්ධිමත් ජනතාවට. එහෙම අය හැම චැනල් එකටම සෙට් වෙන් නෑ. ජයෙන් ජය ඔයාට.

  • @rasanjanagalahad4422
    @rasanjanagalahad4422 3 ปีที่แล้ว +186

    ඉරිදා දවස නම් ජීවත් වෙන්නේ රාමුව කියන මානය ඇතුලේ ❤️

  • @thilinasamarasinghe9881
    @thilinasamarasinghe9881 3 ปีที่แล้ว +86

    ගෙදර මිනිස්සුත් අහනෝ අද ඔයාගෙ අමුතු චැනල් එක බලන දවස නේද කියල..😁😍😍😍❤

  • @chanikahansi
    @chanikahansi 2 ปีที่แล้ว +3

    A/L exam iwarai. Watch later daala thibune . Ad ek digtm blnw me Tika. Kohen wath igengnn bari una Dewal godk iGen gaththa me videos wlin. Ayyt godk thanks mechchr mhnsi wela apita watina danuma godk Arn enwt❤️❤️🙏

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +1

    මේ වගේ ලොකු දැනුමක් පොඩි වේලාවකින් උගන්නපු ඔබට ගොඩක් පිං ❤️

  • @සාධාරණයවෙනුවෙන්
    @සාධාරණයවෙනුවෙන් 3 ปีที่แล้ว +45

    ආවා ආවා..... ඉන්න තාම බලන්න ගත්තෙ නෑ ....සතුට වැඩි කමට කෑ ගැස්සුනේ...❤❤❤😘😘😘

  • @gihanweerasinghe1516
    @gihanweerasinghe1516 3 ปีที่แล้ว +20

    දැනුම නම් විල සොයාගෙන. තනිව එහි කිමිදී පිපාසය නිවාගෙන පසෙකට නොවී. උපන් භූමියේ මිනිසුන් වෙනුවෙන් මං සලකුණු තබන ඔබ උතුම් ගුණ ඇත්තාවූ බෝධිසත්වයෙකි.ඔබට නිරන්තර ජය!

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 ปีที่แล้ว +14

    රන්දික අය්යෙ, ඔබ කියලා දෙන හැමදෙයක්ම හොදටම තේරුම් ගන්න පුළුවන් හරිම පැහැදිලි යි.බොහොම ස්තුතියි!!!
    මේ උත්සාහයට සහ කැපවීමට...

  • @malindudinujaya722
    @malindudinujaya722 ปีที่แล้ว +1

    සිරාවටම 5වසරෙ පොඩි එකෙක් මේ වීඩියෝ එක බැලුවත් තේරෙන ඒ තරම් සරලව පට්ටෙටම කියාදෙනව අයියට ජය😍❤️

  • @keshalasiriwardhana1461
    @keshalasiriwardhana1461 2 ปีที่แล้ว +1

    විශිෂ්ඨ දැනුම් සම්භාරයක් ඔබ සතුයි ගරු සහෝදරයා💕

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว +23

    Physics, Maths වගේ දේවල් වලට ආසාව පොඩි කාලෙ ඉදන්ම තිබ්බා. රාමුව බලන්න ගත්ත දවසෙ ඉදන් ඒක ලෙඩක් වෙලා දැන් සික් එකක් වෙලා තීන්නෙ. 😍😍😍😍

  • @nimeshakarshana1291
    @nimeshakarshana1291 3 ปีที่แล้ว +212

    උසස් පෙළ ප්‍රතිඵල එනකම් නෙවයි හිටියෙ,මේක එනකම් හිටියෙ...❤🖤

    • @ravindramahanama
      @ravindramahanama 3 ปีที่แล้ว +3

      mn nm hithanne labana sathiye ei 😶 .

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +1

      Result enakn baln inna epa, mokak hari course ekak karanna, g.l. kiuva result 30 enava kiyala ,ehema kiyala paya kipayakata passe balapu nathi thava papers tikak ahuvela.

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +1

      @Kevin Nugara ape mama kenek g.l. ge laga vada karanava u kiuve, education department eken hariyata තොරතුරු denne na bn ,enisa thamy minister la ge තීරණ venas venne. Habay lagadi kiyala thiyanava mesathiya athulatha denava kiyala.

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +2

      @Kevin Nugara mata result eka mona vage ekakda kiyala vath sure na. Enisa mn second kanneth nathuva me masa 5 hitiye, rajaye campus ekakata select une nath nm mara aulak venne, ay second karanna dan kal nane. Pryvate campus valatat hena ganak gannavane

    • @illuminati7421
      @illuminati7421 3 ปีที่แล้ว +2

      @Kevin Nugara ehema thamay math baluve bro, result aul unoth ekata hari yanava.man maths kale maths eunta hoda moratuwa ,colOMBO campus,evata ithin tharagaya vadiy,anika evata yanna henama rank ekak ona.

  • @amiladroid
    @amiladroid 3 ปีที่แล้ว +145

    ඔය අයින්ස්ටයින් මනෝපාරවල් ගහන සීන් එක්ක මිනිහගෙ මුලු ජීවිත කතාව වටේටම හැදුන tv series එකක් තීනවා Genius කියල ... ඒකේ season 01 එක තමයි අයින්ස්ටයින් ගැන තියෙන්නෙ... පොඩිකාලේ ඉදන් "කාලය" කියන්නෙ මොකක්ද කියල තමයි ප්‍රශ්න කර කර ඉන්නෙ අයින්ස්ටයින් ... කැමති අය බලන්න

  • @sachishan5549
    @sachishan5549 3 ปีที่แล้ว +31

    වස්ති විනී වගේ ගොං ජෝක් වලට වඩා මේ දෙන දැනුමට අපේ ප්‍රණාමය ❤️

  • @chandimakaluarachchi
    @chandimakaluarachchi 3 ปีที่แล้ว +8

    සුපිරියක් තමයි.
    සාපේක්ශතා වාදයයි. කාල තරනයයි ගැන දිගටම වීඩියෝස් ගේන්න. සුභපැතුම්..!! 👌❤️

  • @Prabhath_911
    @Prabhath_911 3 ปีที่แล้ว +42

    ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු මාතෘකාවක්. මං හිතන්නෙ මේ ලෝකෙ තියෙන දේවල් වලින් තේරුම් ගන්න අමාරුම දෙයක් තමයි කාලය. ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤️🙏

    • @slmobil498
      @slmobil498 3 ปีที่แล้ว +1

      👆matath

    • @sahan1048
      @sahan1048 3 ปีที่แล้ว

      New song

  • @charunseheran1239
    @charunseheran1239 3 ปีที่แล้ว +41

    ලොකු දැනුම් වර්දනයක් වෙනවා වගෙම අපේ භාශව අසුරවන විදිහ පවා ඔයගේ විඩියො වලින් වෙනස් වෙනවා🖤🖤🖤

  • @yasirugimhan5841
    @yasirugimhan5841 3 ปีที่แล้ว +409

    වීඩියෝ එක දැක්ක ගමන් ශරීරයේ කිසියම් රසායනික වෙනසක් වෙනව වගේ දැනුන අය තවත් සිටීද? 😅🤍

  • @dushanthisenavirathna4025
    @dushanthisenavirathna4025 3 ปีที่แล้ว +2

    😜 බුදු දහම ඉගෙන ගත්ත කෙනෙක් ට මේකත් හරිම සාමාන්‍ය කතාවක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. But all your videos are very interesting. අද තමයි වෙලාව තිබ්බේ මේක බලන්න 👍👌

  • @nipuntharaka7119
    @nipuntharaka7119 3 ปีที่แล้ว

    ඔබතුමා තුළ සිටින ගුරුවරයා mn ada dekkemi.Raamuwata jayen jaya.
    Anthimata thibba ad dekath balalai me yanne🙂👍👍

  • @madhusankhams3354
    @madhusankhams3354 3 ปีที่แล้ว +36

    Al p6 වල නම් සාපේක්ෂතාවාදය ගෑවිලාවත් නෑ . ටිකක් හරි දැනගෙන හිටියෙ පොත් කියවලා . අද සාපේකෂතා වාදය ගැන කියලා දුන්න ⁣කොටස සුපිරියටම තේරුනා. tnx❤️ අයියේ.

    • @thimiradilakshana4411
      @thimiradilakshana4411 3 ปีที่แล้ว +5

      ගෑවිල නම් තියෙනව වේගයේ සන්ඩිද්ධි වල...මොකකට සාපේක්ශව මොකක ප්‍රවේගයද කියන එක

    • @dakma6253
      @dakma6253 3 ปีที่แล้ว +1

      Sapeksha pravegaya applyed and physics vala tiyenva

  • @dasundhananjaya299
    @dasundhananjaya299 3 ปีที่แล้ว +122

    මං හිතාගෙන හිටියෙ අමරයි නයනයි 1 වසරෙදි නිකං සල් මල් කඩ කඩ ඉඳල විතරයි කියල.දැන්නෙ දන්නෙ සාපේශතාවාදය ගැන experiment කරල කියල. මුං යකෝ. 😁😁😁😁😁

  • @akalankaalutwela7712
    @akalankaalutwela7712 3 ปีที่แล้ว +7

    කාලය ගැන දැකපු හොඳම පැහැදිලි කිරීම. ස්තූති රන්දික අය්යේ.

  • @j_force.90
    @j_force.90 2 ปีที่แล้ว +1

    ඔබ තුමා බොහොම අර්තවත් ලෙස සාපේක්ෂතා වාදය විග්‍රහ කලා.
    බොහොම සතුටුයි අපි හිතපු විදිහටම තවත් කෙනෙක් ඒක ගැන දකිද්දි.
    මන් කිව්වෙ නිදහස් අවකාශෙක කිසිම වස්තුවක් නැති ව අපි විතරක් චලනය වෙනව නම් අපිට වේගයක් තිබ්බත් ඒක දකින්න හෝ මනින්න විදිහක් ඇත්තටම නෑ කියන දේ ඔබත් ඒ විදිහටම කලු background එකක් දැකල තියනව කියන කාරනේ.

  • @TheADD.
    @TheADD. 3 ปีที่แล้ว +47

    Trending 01 ඇවිල්ලා. පුදුම සතුටක් දැනෙනවා. මට නම්

  • @lochanaekanayake4562
    @lochanaekanayake4562 3 ปีที่แล้ว +39

    තව සුට්ටම සුට්ටක් ගැඹුරට ගියා නම් අද එපිය ..( සාපේක්ෂව 😅) Intesteller movie එකේ ලස්සනටම මේ Theory එක තියනවා..ඒ ගැනත් ළඟදිම එයි වගේ...ජය...❤️🌸✨️

    • @Sandanu_Isij
      @Sandanu_Isij 3 ปีที่แล้ว +4

      ඒකෙ කාලය නැවෙන්නෙ වේගය නිස නෙවෙයි; ගුරුත්වය නිසා

    • @MotiveEdge-o5d
      @MotiveEdge-o5d 3 ปีที่แล้ว +2

      @@Sandanu_Isij guruthwaya nisa bramana wegaya wenas wenawa

    • @Sandanu_Isij
      @Sandanu_Isij 3 ปีที่แล้ว +1

      @@MotiveEdge-o5d වැඩියෙන් බලපාන්නෙ කලු කුහරෙ ගුරුත්වය. අනිත් එක කාලයේ කැපී පේන වෙනසක් කරන්න බ්‍රමන වේගය ආලෝකයෙ ප්‍රවේගයෙන් 10/1 වත් ගන්න ඕනනෙ . එහෙම වෙන්නෑනෙ.

  • @reshansooriyaarachchi1216
    @reshansooriyaarachchi1216 3 ปีที่แล้ว +7

    දැන්නම් රාමුවට ඇබ්බැහි වෙනවා💖💖.අම්තක වෙච්ච ගණිත ක්‍රම ටිකක් මතක්වුනා.ස්තූතියි.අයෙම ඒකාලෙ වගේ ගනං හදන්න හිතෙනව.අයෙත් ස්තූතීයි ඔබතුමාට 🙏🙏.නොදන්න ගොඩක් දේ සරලව තේරුම් කරල දෙනවට👌👌 ආසයි රාමුවට.💖💖

  • @udikasampath620
    @udikasampath620 3 ปีที่แล้ว +37

    අදත් මරු වීඩියෝ එකක් වගේ 🙂🙂🙂

  • @nmh3846
    @nmh3846 3 ปีที่แล้ว +1

    අද වැස්ස හොඳටම.. කරන්ට් එකත් තිබ්බේ නෑ අකුණු ගහනකොට මනෝ පාරක් ගහන් වලාකුළු වලට දුර ගනන් කර කර හිටියේ 😂 පස්සෙ කාලය හා ආලෝකයේ වේගය ගැන හිත හිතා හිටිය ඔය සිද්දිය ගැනම තමා 🤣 8.40 විතර කරන්ට් එක ආව බත් කාල 8.55 විතර යුටූබ් එකේ වීඩියෝ දෙක තුනක් බලන්න ආව 😂 මම හිත හිත හිටපු දේවල් සුපිරියටම පැහැදිලි කරන වීඩියෝවක් දැක්කාම මට හිතුනේ යූටියුබ් එක මගෙ හිත කියවල කියල 😂හරිම අහම්බෙන් උනේ.. වීඩියෝව නම් සුපිරි ❤️

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි රන්දික අයියෙ ❤❤ ජයවේවා රාමුව ❤❤

  • @cybersika
    @cybersika 3 ปีที่แล้ว +26

    හැම ඉරිදම මේම දැම්මනම් නිවීහැනහිල්ලේ බලනවා❤🙋‍♂️

  • @virajweerasinghe9678
    @virajweerasinghe9678 3 ปีที่แล้ว +11

    O/l මුලු චලිතය lesson එකම ගුරුවරුන්ටත් වඩා හොදින් ඉගැන්වූ ඔබට මාගේ ප්‍රනාමය.. රාමුව..❤

  • @nethuvamusix1793
    @nethuvamusix1793 3 ปีที่แล้ว +15

    රාමුව පටන් ගත්ත දවසෙ ඉදං කතා කරයි කියලා බලං හිටිය මාතෘකාවක්😌❤️

  • @shehanimalshika4313
    @shehanimalshika4313 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි සර්.🔥💯🙏ඔබ මේ සිදු කරන සමාජ මෙහෙයට බෙහෙවින් ම කෘතඤ වෙමි.🙏❤️💐

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว

    ඔබේ විශිෂ්ටත්වය අද තව තවත් මා හට අවබෝද වුනා රන්දික අයියේ. ඇත්තට ම ඔයා විස්තර කරපු දේවල් මසැසින් ලෝකය දකින්න අපහසු හෝ බැරි කෙනෙකුට පවා පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදිහට සිදු කලා. ඇත්තට ම ඔබ වැනි දැනුම් පිපාසිතයන් අපට මහා ආදර්ෂයක්.

  • @mr.thamidulakshan2750
    @mr.thamidulakshan2750 3 ปีที่แล้ว +5

    P6 තියරි කටපාඩම් නොකර අවබෝධ කරගත්ත තැන තමා මෙතන.💓 බොහොම ස්තූතියි සර්🙏

  • @themoralshow902
    @themoralshow902 3 ปีที่แล้ว +6

    ලංකාවෙ වටිනම යූටියුබ් චැනල් අතලොස්සට වැටෙන චැනල් එකක් තමයි "රාමුව"🔥🔥🔥🔥🔥

  • @anjanayomal9010
    @anjanayomal9010 3 ปีที่แล้ว +3

    බ්‍රෝ ඔයා ගැන ගොඩක් ආඩම්බරයි..ඔයා වගේ චරිතයක් මුණගැසීමත් ගොඩක් සතුටියි.අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා. ජය වේවා!❤️

  • @tilakranjithgunasekara8089
    @tilakranjithgunasekara8089 3 ปีที่แล้ว +1

    YOU ARE DOING GREAT JOB
    AND YOU'RE A VERY SKILLED WISE PERSON.

  • @KoreanSemiya-mv7ow
    @KoreanSemiya-mv7ow ปีที่แล้ว +14

    මැරෙනවා උඹ වෙනුවෙන් මිත්‍රයා..සත්තයි....එච්චර ලොකු රසිකයෙක් මං....❤️🙏💪 උඹ කීවට සමාවෙන්න..

    • @Raamuwa
      @Raamuwa  ปีที่แล้ว +2

      🙏🏽

  • @illuminati7421
    @illuminati7421 3 ปีที่แล้ว +11

    විඩියෝ එක දැක්ක ගමන් හෙනම සතුටක් ආවා,comment tika දැක්ක ගමන් ඒක තවත් වැඩි වුනා.කිසිම comment ekaka gonkatha ,prachanda kari adahas na.🙏🙏🙏🙏🙏

  • @SLModernTechnology
    @SLModernTechnology 3 ปีที่แล้ว +9

    Sir, you are the best tutor ever for everything. I'm a student of grade 08 (Royal College, Colombo). I could understand lots of things from your tutorial. THANK YOU.

  • @sehansooriyaarachchi1508
    @sehansooriyaarachchi1508 3 ปีที่แล้ว +6

    සාපේක්ෂතාවාදය පිළිබඳ මුල සිට වීඩියෝ කිහිපයක් ඔස්සේ පැහැදිලි කරන්න පුලුවන් නම් ඉගෙන ගන්න ළමයිට ගොඩක් වටිනවා. මම හිතනවා අපි භෞතික විද්‍යාව ඉගෙන ගත්තාට වඩා මෙවැනි තාක්ෂණික වීඩියෝ මගින් දරුවන්ට පහසුවෙන් ඉගෙන ගැනීමට හැකි වේවි යැයි කියා.
    ❤️❤️

  • @nimeshaweerakoon2425
    @nimeshaweerakoon2425 2 ปีที่แล้ว

    Thank you so much
    ගොඩක් ඉගනගන්න දෙවල් තිබුණ ❤❤❤

  • @kasunnimna7461
    @kasunnimna7461 ปีที่แล้ว

    ඔබතුමාගේ මේ video එක බලපු මට කියන්න තියෙන්නේ ආයේ සුපිරියක්ම තමයි කියලා නියමයි😎 ස්තුතියි ඔබතුමාට හැමදාමත්🙏❤

  • @subodhawishwanath2353
    @subodhawishwanath2353 3 ปีที่แล้ว +180

    දිව්‍ය ලෝක වල බ්‍රහ්ම ලෝක වල වයස් සීමා වෙනස් වීමත් මේකත් එක්කම ගැලපිලා යනවා කියල හිතෙනවා.
    ලබන සතියෙත් හමුවෙමු. ජයවේවා ❤️🖤💙💚

    • @godofgodseyes
      @godofgodseyes 3 ปีที่แล้ว +3

      No. That's misinterpretation of Buddhist dhamma.

    • @subodhawishwanath2353
      @subodhawishwanath2353 3 ปีที่แล้ว +9

      @@godofgodseyes noted with thanks 😁😂

    • @nuwanbandara5386
      @nuwanbandara5386 3 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @gihanthairoshan2421
      @gihanthairoshan2421 3 ปีที่แล้ว +7

      Matath ekama hithuna

    • @sl2582
      @sl2582 3 ปีที่แล้ว +4

      අනිවාර්යෙන් 👍

  • @avishkachamara7803
    @avishkachamara7803 3 ปีที่แล้ว +28

    දවසක් අහම්බෙන් හම්බුනේ..දැන් නැතුවම බැරි වැඩසටහනක්❤️

  • @chinthakarangamal5815
    @chinthakarangamal5815 3 ปีที่แล้ว +5

    අයියේ ඔයා සුපිරියටම explain කරනවා ආයේ පාරක් physics වලට පුදුම ආසාවක් ආවා maths physics කියන්නේ නම් පිස්සුවක් ❤

  • @ස්වස්තිසිද්ධම්
    @ස්වස්තිසිද්ධම් 3 ปีที่แล้ว

    වැඩේ හොදටම තේරුනා ඔබට ගොඩාක් පින් සිදුවේවා...❤️❤️❤️

  • @rajithalakshan8704
    @rajithalakshan8704 2 ปีที่แล้ว

    පුදුම ආසාවෙන් බලාගෙන හිටියෙ..අන්තිමට අත්පුඩිය ගැහුවම ඇහැරුනා වගේ..ගොඩක් ස්තූතියී මේ දේවල් කියලා දුන්නට❤👍

  • @dinisurujagodaarachchi7533
    @dinisurujagodaarachchi7533 3 ปีที่แล้ว +6

    අපගේ දැනුම, චින්තන පරාසය වර්ධනය කිරීමෙහි ලා ඔබ දරන ප්‍රයත්නය අගයකොට සලකමි. 🙏🙏

  • @theh4sh
    @theh4sh 3 ปีที่แล้ว +107

    නයන,අමර,සල්ගහ මතක අය තව ඉන්නවද

    • @isurumeegahathenna862
      @isurumeegahathenna862 3 ปีที่แล้ว +7

      1 wasare physics panthiya 😂😂

    • @tharii314
      @tharii314 3 ปีที่แล้ว

      Kon hadaganna eno methana...

  • @sumanaabeywickrama1195
    @sumanaabeywickrama1195 3 ปีที่แล้ว +19

    @ramuwa, I have posted this comment many times, but I don't think you have seen it, so that's why I want to post this again, I want to know your perception about the question (about trees) I have asked you in this comment. thanks a million for uploading a new video as you promised. Do you have any idea how important your channel is and the impact it does on our knowledge. Hats off to you. You are a living legacy. Einstein once said wisdom is not a product of schooling but of the life long attempt to acquire it. Like you do. Not only you're knowledgeable but also a wise person. Thanks once again for sharing your wisdom. We should thank your parents and your wife too. Being pillars for such a legendary. I just have a small request, could you please do an episode about "Trees", because I am so curious why loard Gautam Buddha stared at the Bo tree, I don't think the universe's greatest scientist would do such a thing without a good reason as he could see into the depth of everything. Lord Gautam Buddha had never waisted his time for useless things, so there should be a reason behind this staring and on the other hand it was the tree which helped Loard Gautam Buddha attained enlightmemt. As we all learned trees are living things, there you get that crazy facts from the movie "Avatar" too. Hope you will concider this request. Sorry for this long comment. Your time is priceless. Take care and stay healthy both of you.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +15

      Thank you for the kind words. I am working on a big episode about nature but it will take a while to finish. But I surely will talk about trees in that episode.

    • @sumanaabeywickrama1195
      @sumanaabeywickrama1195 3 ปีที่แล้ว +3

      @@Raamuwa ohhh that's great to hear, I thought this time also you will not see my comment , once again thanks a million for what you do. 🙏

  • @Lakshanjaylive
    @Lakshanjaylive 3 ปีที่แล้ว +1

    Channel එක subscribe කරල ටික දවසක් වෙනව හැබැයි අදයි මුලින්ම බැලුවෙ. කතා දෙකක් නෑ සුපිරි. ඔලුවට වද දුන්නු ප්‍රශ්න සෑහෙන්න ප්‍රමාණයකට උත්තර තේරෙන භාෂාවෙන් හොයාගන්න පුළුවන් තැනක් හම්බුනා වගේ ගතියක් දැනෙන්නෙ. ජය වේවා සහෝදරයා. 👏👏💪💪💯💯

  • @vishwajayasanka5632
    @vishwajayasanka5632 3 ปีที่แล้ว

    ඒක අහලා පිස්සු හැදුනා..p6 ඉගෙන ගෙන තිබ්බට මෙහෙම දෙයක් කවදාවත් දැනගෙන් හිටියේ නෑ..දුන්න දැනුමට බොහොම ස්තුති 🙏🙏🙏

  • @rashmiwickramasinghe4188
    @rashmiwickramasinghe4188 3 ปีที่แล้ว +5

    අනේ රන්දික අයියා මන් පුදුම ආස කොටසක් මේක♥️කාලයක් තිස්සේ comment එකක් දාන්නම් කිය කිය හිත හිත හිටියා. ඔන්න අද දැම්මා👌අයියා නම් දැනුම් සාගරයක් . හැම ඉරිදම video එකක් එනකම් බලන් ඉන්නවා. ඔබතුමාගේ කැපවීම අතිවිශිෂ්ටයි. 👌රාමුවට ජයෙන් ජය♥️

  • @nimstranger9445
    @nimstranger9445 3 ปีที่แล้ว +62

    උදේම පාඩම් කරල රාමුව බලන්න ආවෙ
    😇😇😇

  • @mywork8130
    @mywork8130 3 ปีที่แล้ว +15

    🇷 🇦 🇦 🇲 🇺 🇼 🇦
    Video එක දැන් දායි , දැන් දායි
    කිය කිය බාලගෙන හිටියෙ...
    ❤️🌸💫😁

  • @dammikasanjeewa9330
    @dammikasanjeewa9330 ปีที่แล้ว

    ඔබතුමාගේ ඔය නිහතමානී ගුණයට මං හරිම කැමැතියි, ඒ ගුණය නිසා ඔබේ දැනුම තව තවත් පුළුල් වේවායි ප්‍රාර්ථනා කරනවා

  • @janithmadusanka839
    @janithmadusanka839 3 ปีที่แล้ว +2

    නිහතමානී වැඩ්ඩෙක්. මම විද්‍යාවට ආසම නැති චරිතයක්. දැන්නම් දැනගන්න කුතුහලයක් ඇති වෙලා තියෙන්නේ. 🙄🙄🙄♥️

  • @pablokz5973
    @pablokz5973 3 ปีที่แล้ว +19

    කර්ම ශක්තිය කියන්නේ කුමක්ද ?
    පුන්‍ය කර්ම,පාප කර්ම?
    පාප කර්ම ශක්තිය අවම කරන ආකරය .
    🌟🌟🌟🌟කර්ම ශක්තිය පිළිබඳ video එකක් ඉක්මනින් කරන්න රන්දික මහත්මා.❤🙏🙏

    • @wow2337
      @wow2337 3 ปีที่แล้ว

      ඇත්තටම..

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 3 ปีที่แล้ว

      කලින් වීඩියෝ බැලුවද ඒ ගැන කියල තියෙනව ටික ටික

    • @pablokz5973
      @pablokz5973 3 ปีที่แล้ว

      @@ishanmadushanka3709 ටික ටික වැඩක් නෑ සම්පුර්ණ video එකක් ඕන .

  • @tharindu8996
    @tharindu8996 3 ปีที่แล้ว +12

    වචන වලින් කියන්න බෑ.. අයියගෙ තම්බ්නේල් එක දැක්කම එන හැඟීම❤️❤️❤️💯

  • @themoralshow902
    @themoralshow902 3 ปีที่แล้ว +6

    සාපේක්ෂතාවාදය🔥
    අයින්ස්ටයින්🔥
    කාලය⏳🔥
    රාමුව🔥

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 2 ปีที่แล้ว

    මේක නම් පට්ට ❤❤❤මෙහෙම වීඩියෝ නම් කියලා වැඩක් නැ මාර ආසයි බලන්න ❤❤❤රුචිර සර් ගේ චැනල් ඒකයි ඔබතුමාගේ channel ඒකයි පට්ටම interesting ❤❤❤

  • @lakshan3
    @lakshan3 3 ปีที่แล้ว

    👏👏👌👌️නියමයි අයියෙ,❤️ සුපිරී, ඔයා මේ කරන්නේ ඉතාමත් වටින ශ්‍රේෂ්ට වැඩක් කියන එක හොදට මතක තියාගන්න.👈 නවත්තන් එපා මේ වැඩේ මොකද ඔයා මේ පැහැදිලි කරනා දේවල් බුද්දිමත් දැනුම හබායන ප්‍රාඣ්ඣයින්ට ඉතාමත්ම වටිනෝ...👌️👏👏
    ඔයා මේ ලස්සනට විනාඩි කිහිපයක් තුල ඉතාමත් පැහැදිලිව සියලුම බුද්දිමත් මිනිස්සුන්ට තේරෙන විදිහට උගන්වන දේවල් අපේ පාසල් වල අවුරුදු ගනන් ගන්නෝ බොරුවට කාලෙ කාගෙන උගන්වන්න ඒ හින්ද කාලෙන් වැඩකුත් නැතුව යනෝ ලමයින්ට මේ සුන්දර දේවල් එපාත් වෙනෝ එහෙම උනාම මේ රටේ සුපිරි මොල අපරාදෙ විනාශ වෙනෝ😐 ඒක මේ රටට වෙන ලොකු අපරාදයක් ඒ නිසා අනිවාරෙන්ම අනිවා...රෙන්ම මේ රටේ පවතින මේ ගොන් අධ්‍යාපන ක්‍රමේ වෙනස් විය යුතුමයි.👈👈 නැත්නම් ලොකු අපරාදයක් වෙන්නෙ. 😐😐

  • @kavinduprabath7124
    @kavinduprabath7124 3 ปีที่แล้ว +3

    44:25 @Ramuwa
    There is a small mistake here, in my point of view. According to the equation, the resulting time should not be negative, it should be non real(imaginary), when v >c. Because of the negative root value.
    So I think "this equation" shows that, there does not exist anything which has a velocity greater than the light, which implies the impossibility of time travel.
    Did I miss anything? 🤔

  • @erangalakmal3497
    @erangalakmal3497 3 ปีที่แล้ว +7

    Mandela effect
    butterfly effect
    Ripple Effect
    domino effect
    snowball effect
    මේවා ගැන විඩියෝ එකක් කරන්නකෝ.

  • @nirmithaheshara9379
    @nirmithaheshara9379 3 ปีที่แล้ว +5

    මේක ගැන මේ තරම් ඉස්තරම් පැහැදිලි කිරීමක් දැක්කෙ අද තමයි...එලකිරි රන්දික අය්යේ❤

  • @wasath1
    @wasath1 3 ปีที่แล้ว

    ඔබට බෙහෙවින් ස්තූතියි.

  • @nadundassanayake8379
    @nadundassanayake8379 3 ปีที่แล้ว

    This was a huge problem in my life.... Thank you so much.. i am addicted to this channel

  • @udayarukshan629
    @udayarukshan629 3 ปีที่แล้ว +37

    අන්තිමට ගහන අප්පුඩියට ගැස්සිලායන😅 අය කෝ බලන්න .හෙට හරි කමක් නෑ මේකෙ ඊලග වීඩියෝ එකත් දාන්නෝ............💪💪💪😍

  • @l.n.a.bandana6174
    @l.n.a.bandana6174 3 ปีที่แล้ว +73

    ඩාවින්චි කේතය පොත ගැන episode එකක් ඕනේ🖐️🖐️🖐️🖐️🖐️🖐️🙃

    • @thamashashehani9493
      @thamashashehani9493 3 ปีที่แล้ว +4

      ane ow

    • @damindutharinda8815
      @damindutharinda8815 3 ปีที่แล้ว +4

      ඔව් අනිවාර්යයෙන්

    • @c.desilva6176
      @c.desilva6176 3 ปีที่แล้ว +3

      Da vinci code film eka nam balala thiyenawa.potha kiyawala na.pothai film ekai dekema ekama neda thiyenne?

    • @anlyng7147
      @anlyng7147 3 ปีที่แล้ว +4

      ඔව්. අනිවාර්යෙන්ම ඕනි. ඒ පොත එක්තරා පිස්සුවක්

    • @anlyng7147
      @anlyng7147 3 ปีที่แล้ว +3

      @@c.desilva6176 පොත කියවනවා තරම් feel වෙන්නේ නැහැ film එක බැලුවට

  • @rangikaaherath2751
    @rangikaaherath2751 2 ปีที่แล้ว +35

    When Senaka Batagoda Said
    "මොහොතින් මොහොතට ගෙවෙනා කාලය
    දැනෙනවා කාටත් එක විදියට"
    Now I don't feel that🤣❤🔥

    • @Raamuwa
      @Raamuwa  2 ปีที่แล้ว +16

      Creative comment. 👏 👏 👏

  • @SrilankanCricket089
    @SrilankanCricket089 3 ปีที่แล้ว

    මේ වගේ දැනුම දෙන එකට බොහොම ස්තූතියි

  • @chamodyainduwara9524
    @chamodyainduwara9524 3 หลายเดือนก่อน +1

    නියමයි...ඇත්තටම කියලා දීපු ටික හොදට තේරුනා...සුපිරි අයියේ❤

  • @PeoTechLk
    @PeoTechLk 3 ปีที่แล้ว +4

    දුර විස්ථාපනය මම දැනගෙන හිටියා.අපිට ඒ ටික කියලා දෙද්දී නිකන් දන්නවා වගේ හැඟීමක් ආවනේ, ඒ වගේ වෙන්නැති රන්දික අයියටත් අපිට ඔය හැම එකම උගනද්දි. අපි මොනාද දන්නේ? මේ හැමදේම අපිට කියලා දෙන ඔබට සතුති 🙏🏻🙏🏻🙏🏻