කාලය නැමීම - ගුරුත්වය නම් අභිරහස් සතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • 🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
    My Corporate Training Programs - intellectii.gl...
    New Website - intellectii.gl...
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
    මගේ අනිත් TH-cam නාලිකාව - / @randikawijesinghe
    ---------------------------------------------------
    කාලය නම් අමුතු සතා - • කාලය නම් අමුතු සතා - අ...
    #රාමුව Facebook Channel
    / raamuwaofficial
    #රාමුව බුද්ධි බලකාය
    / 1032762783869830design vector created by freepik - www.freepik.comwww.flaticon.com
    1ucasvb.tumblr.com
    MUSIC BY
    www.bensound.c...
    www.purple-pla...
    C418
    Cartoon Vectors by Vecteezy

ความคิดเห็น • 1.7K

  • @Raamuwa
    @Raamuwa  3 ปีที่แล้ว +528

    ✴ 🚀 අතික්‍රමණ පාඨාමාලාවට පහත වෙබ් අඩවිය හරහා සම්බන්ධ විය හැක-
    braincipher.mykajabi.com/offers/LMeDQfEE/checkout

    • @emilhettiarachchi5961
      @emilhettiarachchi5961 3 ปีที่แล้ว +23

      this course literally Changed my life inside out 💛

    • @lakruwangalappaththi585
      @lakruwangalappaththi585 3 ปีที่แล้ว +38

      සල්ලි ටිකක් හොයා ගත්ත ගමන් ම මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඕන

    • @geekboysl2309
      @geekboysl2309 3 ปีที่แล้ว +13

      අවකාශය සහ කාලය පිලිබද බැදීම ගැන වීඩියෝවක් කරන්න

    • @sampathsamira9114
      @sampathsamira9114 3 ปีที่แล้ว +28

      අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා
      : අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ

    • @ruchiradilshan986
      @ruchiradilshan986 3 ปีที่แล้ว +10

      දැනුම සොයා යන්න ආසාවක් ඇති වෙනවා😊

  • @pradeepfernando1336
    @pradeepfernando1336 3 ปีที่แล้ว +569

    පොත් කියවන්න, අලුත් දේවල් ඉගෙනගන්න , කාලේ නාස්ති නොකරන්න, භාවනා කරන්න, අනිත් අයගෙ මත වලට ගරු කරන්න, තමන් ඉගෙන ගත්තු දැනුම බෙදන්න, අපේ දියුනුවට උපදෙස් දෙන්න. මේ ඔක්කොටම එකම ගුරුවරයෙක්.හිතාගන්නත් බැ.

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +97

      🙏🏽

    • @thathgale6501
      @thathgale6501 3 ปีที่แล้ว +8

      mama ekagai

    • @sandunharshana5970
      @sandunharshana5970 3 ปีที่แล้ว +7

      මටත් ඔය අව්ල තියනව..කොහොමද ඔක්කොම manage කරන්නෙ කියල

    • @randilsharuka7810
      @randilsharuka7810 ปีที่แล้ว +3

      ඒකනම් ඇත්ත

    • @solomonperera9479
      @solomonperera9479 ปีที่แล้ว +2

      බොහොම අගෙයි අරුත් දැක්වීම ...

  • @kalanakanishka856
    @kalanakanishka856 3 ปีที่แล้ว +33

    දුව දුව කරුනු හොයපු කාලෙක අහම්බෙන් අහන්න ලැබුන තැනක් මේක තමයි හොදම තැන එක තැනක නැවතිලා දේවල් හොයන්න පුලුවන් තැනක් හම්බුනා ❤

  • @TechGuruMania
    @TechGuruMania 3 ปีที่แล้ว +561

    මේ විනාඩි 45 පිටිපස්සෙ තියන පැය ගණන කොච්චරද කියලා අපිට හිතා ගන්න බැ...ඒ කැපවීම ඔබ තුමාගෙ හරිම ඉහළයි..
    කරන හැම වැඩක්ම සාර්ථක වෙවා..
    ජය ✌

  • @udayabandara8701
    @udayabandara8701 2 ปีที่แล้ว +6

    තාරකා විද්‍යාව ඉගෙන ගන්න තිබුන මහා පිපාසය සංසිදුවගන්න මේ වටිනා වීඩියෝ පිහිටක් උනා. බොහෝ පින්....

  • @anuruddhathero115
    @anuruddhathero115 3 ปีที่แล้ว +448

    නව දැනුම් පිපාසයෙන් පෙළෙන සියලු දෙනාට රසවත්ව අදත් "රාමුව" දැනුම් සයුර ඉතාමත් වටින වැඩසටහනක්. බොහෝම ස්තුතියි ඔබතුමාගේ කැප කිරීමට ❤️‍🔥

    • @aravindadeshan7083
      @aravindadeshan7083 3 ปีที่แล้ว +12

      ඔබ වහන්සේත් එකතු වෙලාද රාමුව සමග ❤️

    • @anuruddhathero115
      @anuruddhathero115 3 ปีที่แล้ว +18

      @@aravindadeshan7083 ඔව්.. දැන් ගොඩක් කල් ඉදන්ම.

    • @maduu.
      @maduu. 3 ปีที่แล้ว +5

      Video katha kyl thynw ekh blnnn

    • @malithchathuranga626
      @malithchathuranga626 3 ปีที่แล้ว +7

      @@maduu. ow ekath hodai...malinda aiyage videoth balanna meyala 3 ma patta weddo.

  • @dulakshijayani7378
    @dulakshijayani7378 3 ปีที่แล้ว +47

    සිංහල භාශාව මනාව හසුරවනවා නියමයි...❤️

  • @minugamethsuka6605
    @minugamethsuka6605 3 ปีที่แล้ว +141

    ඔබතුමා කාලය වගේ professional මාතෘකාවට professional විදිහට ඇද පැළදගෙන professional විදිහට කතා කරනවා 😎🖤

  • @anime-wk6nk
    @anime-wk6nk 3 ปีที่แล้ว +46

    හැමදාම අන්තිමට ගහන අත්පුඩිය නිසා තමයි හොද තත්වෙට එන්නෙ.ජය වේව

    • @chamalhansika541
      @chamalhansika541 3 ปีที่แล้ว +1

      ඉබ්බො අවුරුදු ගනක් ජිවත් වෙන එක මෙ සිද්දිය අතර සම්බන්දයක් තියෙන්ඩ බැරිද 🤔 ඉබ්බන්ගෙ හුස්ම ගැනිමෙ වෙගයත් හුගක් අඩුයි කියනවනෙ

  • @sujithhulugalla3451
    @sujithhulugalla3451 3 ปีที่แล้ว +27

    අද කිට් එක පට්ට රන්දික සහෝදරයා 👍 ඒකෙන් ඔබේ වැඩසටහනට හොඳ power look එකක් එනවා..keep it up. ජයවේවා

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +126

    great episode ❤️

    • @Raamuwa
      @Raamuwa  3 ปีที่แล้ว +26

      Thanks Malli.

    • @saviiikyt
      @saviiikyt 3 ปีที่แล้ว +5

      😍

    • @වේළුසුමන
      @වේළුසුමන 3 ปีที่แล้ว +5

      එදා මෙගා බයිට් දිල්ශාන්
      මෙදා පබ්ජි බොටාශාන්
      🥁🧐🤭😎😉😉😂💖👌

    • @ahgckaushan9815
      @ahgckaushan9815 3 ปีที่แล้ว +4

      Tho mokada meke renne...palayan ube chanal eke reeganin

    • @slhackersquad1068
      @slhackersquad1068 3 ปีที่แล้ว +1

      @@ahgckaushan9815 ටිපර් වෙලා 😂

  • @prasadbandara1600
    @prasadbandara1600 3 ปีที่แล้ว +9

    භෞතික විද්‍යාව උගන්වන කෙනෙක් විදිහට එහි ඇතැම් කරුණු පැහැදිලි කර දීම සදහා යොදාගත හැකි බොහෝ දේ මෙම epsiode එක තුලින් දැනගැනීමට හැකි උනා. වටිනා වැඩසටහන් පෙළක්. බොහොම ස්තුතියි.
    ජය!

  • @gamingcrazygirl8487
    @gamingcrazygirl8487 3 ปีที่แล้ว +96

    අම්මො අදත් එනකම් බලන් හිටියෙ ගොඩාක් වටින විඩියො එකක් අදනම් තියේන්නෙ 😍❤️රන්දික අයියා අපේ ලන්කාවට සම්පතක් 😊❤️😇☝

    • @ryandilanka1579
      @ryandilanka1579 3 ปีที่แล้ว +4

      Baluwada comments karanna kalin 😂

  • @insight-nenasa
    @insight-nenasa ปีที่แล้ว +4

    කාලය සහ ගුරුත්වය ගැන episodes දෙක අවුරුද්දක පරතරයකින් දෙවතාවක් බැලුවා. දැන් නම් ටිකක් පිස්සු වගේ. පුංචි යෝජනාවක්/ඉල්ලීමක් කරන්න කැමතියි.
    මේ දෙකේම තියෙන වැදගත්ම concepts ටික එකතු කරල එක episode එකක් කරන්න.
    ඒත් එක්කම මට අපැහැදිළි තැන්/මම හිතාගෙන ඉන්න හැටි මොනවද කියලත් සටහන් කරන්නම්.
    1. අවකාශ කාලය විකෘති වීම කියන්නෙ උපකල්පනයක්. ඒ කියන්නෙ මේ සංසිද්ධි පැහැදිළි කිරීම සඳහා ගොඩනැඟූ කල්පිතයක්: එහෙමද?
    2. එතකොට ගුරුත්වය කියන්නෙ ආකර්ශන බලයක් නෙමෙයිද?
    3. අර GPS චන්ද්‍රිකා වල තියෙන ඔරලෝසු. ඒක තමයි මහම පුදුමෙ. මම හිතාන හිටියෙ කාලය ගැන අපිට දැනෙන දේ මොක වුණත් (කාලය ගලාගෙන යනවයි කියන හැඟීම) ඔරලෝසු තිතට දුවනවයි කියලයි. ඒත් අර ප්ලේන් පරීක්ෂණයෙ සහ GPS උදාහණයෙදි ඒක වෙනස් වෙනව. ඒක වෙන්නෙ කොහොමද? ඔරලෝසුවෙ මිකැනිසම් එක වේගෙන් හෝ සෙමින් දුවන්නෙ කොහොමද? මම හිතාගෙන හිටියෙ පෘථිවියෙදි හදන ඔරලෝසුවක් බ්‍රහස්පතිගෙ තිබ්බත් ඒ දෙකේ වෙලාවල් සමාන වෙන්න ඕනෙයි කියල. අපි හිතමුකො මේක දැති රෝද ඔරලෝසුවක් නෙමෙයි, ඩිජිටල් එකක් කියල. එතකොට ඒ බලපෑම වෙන්නෙ කොහොමද?
    4. අනිත් එක කාල අවකාශ පැහැදිළි කිරීමට අනුව අවකාශය හරහා ගමන් කිරීමේ වේගය වැඩි වීමෙදි, කාලය හරහා ගමන් කිරීමේ වේගය අඩු වෙනව. අපි කෝණික ප්‍රවේගය සහ රේඛීය ප්‍රවේගය සැලකුවොත් GPS චන්ද්‍රිකා වල රේඛීය ප්‍රවේගය වැඩි වෙන්න එපැයි පෘථිවියෙ එකම ලක්ෂයක උඩින් hover කරනව නම්. එතකොට ඒක අවකාශය හරහා ගමන් කරන වේගය වැඩි වීමෙදි කාලය හරහා ගමන් කිරීමේ වේගය අඩු වෙන්න ඕනෙ. නමුත් සිද්ද වෙන්නෙ අනෙක් පැත්ත. කොහොමද එහෙම වෙන්නෙ?
    ඔය ටික එකතු කරල, තව ලුණු ඇඹුල් දාල වෙනම එපිසෝඩ් එකක් කරන මෙන් ඉල්ලා සිටිමි.
    ජය!

  • @hashandesilwa2271
    @hashandesilwa2271 3 ปีที่แล้ว +69

    බලාගෙන හිටපු මාතෘකාවක් .ගුරුත්වය ගැන අපිට A /L physics උගන්ලලා තිබ්බත් අද තමා හරියටම ඔලුවට ගියේ .
    තව තව විද්‍යාත්මක දේවල් කරන්න sir

    • @pkart3978
      @pkart3978 3 ปีที่แล้ว +6

      සිරාවටම.. ස්කෝලවලත් උගන්නන්නෙ නැති බුල ගහන සමහර ගුරුවරු ඉන්න කාලෙක මෙහෙම වීඩියෝ එකක් හම්බෙන එකත් අපේ වාසනාවක්

    • @chathuravimanga
      @chathuravimanga 3 ปีที่แล้ว +2

      මට මේකෙ කිව්ව සමහර දේවල් තේරෙන්නෙ නෑ. 30:10 ඉඳන් කියන ටික පැහැදිලි නෑ. ත්‍රිමාණ විශ්වයක් තුළ ද්විමාන විශ්වය විකෘති කරනව කියල අදහස් කරන්නෙ මොකක්ද?🤔. ද්විමාන විශ්වයෙම කෙනෙක්ට ඒකෙ ග්‍රහලෝක ඉරි විදියට නැතුව වෘත්ත විදියට පේන්නෙ කොහොමද කියලත්...

    • @pasindusandeepa9530
      @pasindusandeepa9530 3 ปีที่แล้ว +6

      @@chathuravimanga ඒකේ කියන්නේ මචන් දැන් uba belumak aran edena sello tape dekak gahanwa eka lagin.rawm belumal a.ekalla oka pumbanawa .sello tape deka gahanne diga athata.pumabana kota mokda venne.kata thiyana peththey anith peththey sello tape deka eka laga.aath medin eeth vela.oka uda beri velawath kuubiyo dennek mula idan hitiyanam unta hithaganna bee mokada une kiyla.divimaneta trimanayak awama divimane විකෘති venawa.anna a vage trimaneta thavaanayak awama trimane wikruthi venwa.

    • @RoadToBillionair
      @RoadToBillionair 8 หลายเดือนก่อน

      @@pasindusandeepa9530supiri pahadili kirimak❤

  • @neeleshsilva
    @neeleshsilva 3 ปีที่แล้ว

    ඉතා අනර්ග පැහැදිලි කිරීමක්.

  • @madushikagamage7581
    @madushikagamage7581 3 ปีที่แล้ว +30

    රාමුවෙන් එහාට දකින්න හුරුකරවන රාමුවට ස්තූතී. දැන් සතියකට සැරයක් හම්බවෙන brain exercise එකක් වගේ වෙලා.

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබතුමා මෙලෙස දැනුම බෙදාදීමට ගන්න උත්සාහයට .රාමුව තමයි අපි රාමුවෙන් එලියට ගෙනියන්නෙ .ජයවේවා .තෙරුවන් සරණයි .

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk 3 ปีที่แล้ว +25

    Interstellar ෆිල්ම් එක දැන් තේරෙන්නේ.. ආයෙත් බලන්න හිතුනා. ඔබේ මහන්සියට බොහොම පින්..

  • @tharushaheshan1630
    @tharushaheshan1630 3 ปีที่แล้ว +1

    රාමුව කියන්නෙ දැනුම් පාරාදීසක්. ඉගෙන ගන්න ආස අයට අලුත් දේවල් හොයන අයට ගොඩක් වටිනවා. දිගටම අලුත් දේවල් දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා...!

  • @HasainYT
    @HasainYT 3 ปีที่แล้ว +163

    ජීවිතයේ ආසම මිනිත්තු කිහිපය.....❤

  • @hashinthaubhayandika9290
    @hashinthaubhayandika9290 3 ปีที่แล้ว +23

    රාමුවේ හැම වීඩියෝ එකකටම ආසයි..physics episode වලට ගොඩක් ආසයි.💞 අද වීඩියෝ එක සුපිරි.මේ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට හුගක් ස්තූතියි අයියේ❣️

  • @Dinindu_Kalpajee
    @Dinindu_Kalpajee 3 ปีที่แล้ว +98

    රන්දික 'සර්' විතරයි හරියට වෙලාවට වගකීම ඉටු කරන්නෙ❤️

  • @vishwafernando1711
    @vishwafernando1711 3 ปีที่แล้ว +1

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්, පුලුවනි නම් බුදු දහම සමග මෙය පැහැදිලි කිරීමක් කිරීමට පුලුවනි නම්🙏🙏🙏

  • @sanugalakdinu5434
    @sanugalakdinu5434 3 ปีที่แล้ว +64

    බොහොම ස්තූතිය ඔබ තුමාට මේ වගේ වටින දැනුමක් අපිට දෙන්න උත්සාහ කරනවට.

  • @malingamadushanka6476
    @malingamadushanka6476 3 ปีที่แล้ว

    මේවැනි ගැබුරු සන්කල්ප අපට සරලව පැහැදිලි කිරිමට ඔබ දරන වැයමට බොහොම ස්තුතියි ජය වේවා

  • @RUU_LYRICS_77
    @RUU_LYRICS_77 3 ปีที่แล้ว +95

    Interstellar movie එකෙත් කාලය ගතවීමයි, ගුරුත්වයයි අතර සම්බන්දෙ පැහැදිලි කරලා කරල තිබුනා..අයිය අද කරපු episode එකෙන් තවත් හොදට ඒක පැහැදිලි කරලා තිබ්බා😍..
    රාමුවට ජය😍🙏❤️

    • @MyStatus7447
      @MyStatus7447 3 ปีที่แล้ว +1

      Ow, eke pahadili une nati dewal dan therenw

    • @RUU_LYRICS_77
      @RUU_LYRICS_77 3 ปีที่แล้ว

      @@MyStatus7447 😃👌

    • @anime-wk6nk
      @anime-wk6nk 3 ปีที่แล้ว +4

      Mn interstellar baluwe eeye ada me episode eka 😍

    • @RUU_LYRICS_77
      @RUU_LYRICS_77 3 ปีที่แล้ว

      @@anime-wk6nk 😍🤙

    • @aravindadeshan7083
      @aravindadeshan7083 3 ปีที่แล้ว +2

      Bubble time යූ ටියුබ් චැනල් එකේ interstellar review එක බැලුවද 😍

  • @asankahannadige82
    @asankahannadige82 3 ปีที่แล้ว +3

    මම අමුතු හීනයක් ඊයේ රෑ දැක්ක...ඔබතුමා සහ කොරෝනා සම්බන්ධව ...මගේ හීන ටිකක් ඇත්ත වෙන සම්භාවිතාව වැඩි නිසා ආදරයෙන් මතක් කරන්නම් පරිස්සමෙන් ඉන්න අපි වෙනුවෙන්...❤️❤️❤️❤️

  • @chaminduashendra7492
    @chaminduashendra7492 3 ปีที่แล้ว +34

    මගෙ දැනුම ගොඩක් වර්ධනය කරගත්තෙ ඔබතුමාගෙ youtube chanel එකෙන්.Thank you😍

  • @ishantharusha2133
    @ishantharusha2133 3 ปีที่แล้ว +21

    අද episode එකන් ඉගෙනගත්තේ වෙන මොකක් වත් නෙමෙයි .ඉගෙනගන්නවා නම් දෙයක් ඒ දේ හරියටම ඉගෙනගන්න කියන දේ .❤️‍🔥

  • @kalanagunasekara5648
    @kalanagunasekara5648 3 ปีที่แล้ว +167

    තව පොඩි දෙයක් එකතු කරන්න තිබ්බ නේද අයියට gps satellite වල වේගය නිසා ඒවායේ කාලය ගලා යාමේ වේගයේ අඩුවකුත් තියෙනවා ඒකෙ අගය 7 microseconds දවසකට. ඒවගේම ඒවා තියෙන උස නිසා ගුරුත්වය අඩුවීමෙන් කාලය ගලායාමේ වේගයේ වැඩිවීමකුත් තියෙනවා පෘථිවියට වඩා ඒ අගය දවසකට 45 microseconds .මේ දෙකේ අන්තරය වෙන්නෙ දවසකට 38 microseconds . ඒ චන්ද්‍රිකාවල time එක වෙනස් කරන්නෙ මේ දෙකම සැලකිල්ලට අරගෙන .
    මරු වීඩියෝ එක සමහරු රාමුවකාරයා ගගා බනින්නේ ඇයි කියලා මට හිතාගන්න බෑ ඒත් ඒවා නොහිතා අයියා මේ කරන වැඩේ දිගටම කරන් යන්න❤️ හැමෝටම ඉතින් මිනිස්සු ගල්ගහනවනෙ ❤️❤️❤️

    • @broagain363
      @broagain363 3 ปีที่แล้ว +28

      ඒ නිරාගමික රැඩිකල් එවුන් බ්‍රෝ.. පෙරදිග විද්‍යාව එපි නිසා පට්ට තරහෙන් උන් ඉන්නෙ 😂💔

    • @deshanekanayake7922
      @deshanekanayake7922 3 ปีที่แล้ว +18

      ඔය රාවණා fans ල තමා බන් බනින්නෙ..ඒත් මට හිතාගන්න බැරි මුන් බටහිර විද්‍යාවට බැන බැන උන්ම හදපු බඩු (phones,computers etc) පාවිච්චි කරන එකනෙ😂

    • @manojsameera2232
      @manojsameera2232 3 ปีที่แล้ว +10

      ස්තූතියි බන් ඒක කියල දුන්නට...

    • @thisaramenuka5309
      @thisaramenuka5309 3 ปีที่แล้ว +4

      👍

    • @Chanuka_Vimukthi
      @Chanuka_Vimukthi 3 ปีที่แล้ว +8

      @@broagain363 sahodaraya math niragamikai eeth mathh ramuwe prekshakayek ekanisa niragamika bawa hari radikal wenawa kiyana eka denuma labaganna badawak wenne neh anika ehema aya katawath oya tharam apahasa karnneth neh mn danne neh sahodaraya meka khoma baraganida kiyala

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 3 ปีที่แล้ว +1

    මාරම ලස්සන මාතෘකාවක්...❤️ බොහොම ස්තුතියි මේ තොරතුරැ අප වෙත ගෙන ආවට🙏

  • @ZSARA_01
    @ZSARA_01 3 ปีที่แล้ว +48

    වෙනදා වගේම අදත් ගොඩක් interesting topic එකක් 👌👌
    ලගදිම live එකක් එමු නේද 👍👍

  • @thetourist175
    @thetourist175 3 ปีที่แล้ว +3

    ජීවිතේ වැඩියෙන්ම ආස කරන මාතෘකාව. බොහොම ස්තූති ♥️

  • @arunodyathilakarathna6046
    @arunodyathilakarathna6046 3 ปีที่แล้ว +20

    අර්ධ ශතකය සම්පූර්ණයි❤🙂

  • @kavindulakshan9481
    @kavindulakshan9481 3 ปีที่แล้ว +5

    අයියාට ගොඩක් ස්තුතිය සතියකට එක පාරක් ඇවිත් අපිව පිස්සු වට්ටලා යනවට ඉදිරි කරන වැඩ වලට ජය 👌👌🤟👍✌

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +12

    ගොඩක්ම වටින බලාපොරොත්තුවෙන් හිටපු මාතෘකාවක් 😍❤️😊⭐

  • @chathurasuresh4170
    @chathurasuresh4170 2 ปีที่แล้ว

    හර්දයාංගම ස්තූතිය ඔබතුමාට

  • @sahanweerasuriya7859
    @sahanweerasuriya7859 3 ปีที่แล้ว +11

    Bermuda triangle ගැන ඔබතුමාගේ අදහස වීඩියෝ එකකින් අරන් එන්න කියලා ඉල්ලීමක් කරනවා... ඔබතුමාට ජයවේවා❤❤❤

  • @dulainmethnula9176
    @dulainmethnula9176 3 ปีที่แล้ว +1

    එක වීඩියෝ එකක්වත් මිස් නොකර බලපු එකම channel එක.. රාමුව ❤️ | දැනුමේ රාමුවෙන් එහාට...

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 3 ปีที่แล้ว +12

    ප්‍රායෝගික මාතෘකාවක් .... බොහෝම ස්තුතියි ♥️♥️♥️♥️♥️♥️

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว +2

    කොයි තරම් වැඩ රාජකාරි තිබුනත් රාමූවේ වීඩියෝවක් ඇවිත් කියලා දැක්කහම කොහොම හරි බලන්න කාලය වෙන් කරගන්නවා. මොකද රාමුවෙන් දැනුමට යමක්, ලෝකය දකින්න අලුත් කවුලුවක් අරිනවා කියලා දන්න නිසා. ගොඩාක් ම ස්තූතී රන්දික අයියේ ජීවිතය ලස්සන කරගන්න අලුත් දැනුමක් හැමදාමත් අපේ දෝතට දෙන එකට.

  • @isharasandaruwan560
    @isharasandaruwan560 3 ปีที่แล้ว +6

    මේ විද්‍යාත්මක episodes ටික ඒනකම් මග බලා හිටියෙ...ස්තුතියි

  • @erangamhettiarachchi4855
    @erangamhettiarachchi4855 3 ปีที่แล้ว +2

    An expert who strives to do maximum justice to the important valuable and cutting data of people on youtube..රාමුව ❤️ හැමදාමත්...ඔබට ජය

  • @venukweerakoon5478
    @venukweerakoon5478 3 ปีที่แล้ว +31

    රාමුව කියන්නේ පිස්සුවක් අපිට ඒ පිස්සුව හැදිලා තියෙන්නෙ හොඳටම 😍❤️

    • @samiraprasanna4594
      @samiraprasanna4594 3 ปีที่แล้ว +2

      අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා
      අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ
      Ane ikmanata Ona

  • @nisalwickramasinghe7433
    @nisalwickramasinghe7433 3 ปีที่แล้ว

    වටිනවා. මිල කරන්න බෑ මේ බෙදන දැනුම ♥

  • @alphah4566
    @alphah4566 3 ปีที่แล้ว +6

    ඇත්තටම ⁣මේ වගේ දැනුම බෙදනවට අයියට ගොඩක් ස්තූතී..අයියගේ Video බලන්න පටන් ගත්තම තමයි "මම හැම දේම දන්නවා..මන් තමයි වැඩිපුරම දන්න කෙනා"කියන සිතුවිල්ල නැති උනේ.❤️

    • @rscreations5574
      @rscreations5574 3 ปีที่แล้ว +1

      Alpha H mekath balanawada🥰🤯🌌Maru Maru

    • @alphah4566
      @alphah4566 3 ปีที่แล้ว

      @@rscreations5574 😎❤️

  • @kalparangana4807
    @kalparangana4807 3 ปีที่แล้ว

    අද දවසට vedio එක දෙපාරක් බැලුවා. අන් අයගේ ස්වකීය දැනුම අලුත් කර ගන්න පුලුල් කර ගන්න ඔබ විසින් සිදු කරන මේ උත්සාහය ඉතා විශිෂ්ටයි.
    ඔබට ජය ....👍👍♥️♥️💐💐

  • @Deshantha
    @Deshantha 3 ปีที่แล้ว +3

    ඔබතුමා වැනි අය ලංකාවේ පාසල් තුල Physics ඉගැන්නුව නම් ඉගෙන ගන්න අයට ඉතාමත් ලේසියෙන් Physics තේරුම් ගන්න තිබ්බා ❤️❤️✨️

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම ඉතා රසවත් මාතෘකාවක්
    ජයවේවා 👌👌👌

  • @Prabhath_911
    @Prabhath_911 3 ปีที่แล้ว +16

    ගොඩක් කාලයක් තිස්සේ ආසාවෙන් බලන් හිටපු දෙයක්❤️ බොහොම ස්තූතියි ඔබතුමාට ❤️

  • @sunilrathnayaka2082
    @sunilrathnayaka2082 2 ปีที่แล้ว

    ඔබ‍ට ගොඩක් ස්තුතියි මහත්මයා අපිත් එක්ක මේ වගේ දැනුම බෙදා ගන්නවට🙏🙏🙏

  • @HEWA-ed4uk
    @HEWA-ed4uk 3 ปีที่แล้ว +54

    බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ පිලිබදව ඒ හා සම්බන්ධ ග්‍රන්ථ පිලිබඳ ව වීඩියෝවක් කරමු.

    • @sampathsamira9114
      @sampathsamira9114 3 ปีที่แล้ว +6

      අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා
      අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ

  • @krishangunawardhana9179
    @krishangunawardhana9179 3 ปีที่แล้ว +1

    ඔබතුමත් කාලය නැමුවා.
    වෙලාව ගියා තේරුනේ නෑ.
    ඉතාමත් වටිනා වීඩියෝවක්. ගොඩක් ස්තුතියි.

  • @sithuhansi7306
    @sithuhansi7306 3 ปีที่แล้ว +4

    නොදන්නා ගොඩක් දේවල් ලොකු කැපවීමක් කරලා අපිට දෙන ඔබතුමාට බොහොම පිං ❤️🙏. අපේ ඉගෙනීම් රටාව තුල කටපාඩම් කර මිසක් කවදාවත් මේ විශ්වයේ නොදන්න දේවල් ගැන කුතුහලයක් ඇවිත් නැහැ.ඔබතුමා නිසා ගොඩක් දේවල් ඉගෙන ගන්න ආස හිතුනා.☺️ Thank you very much Randika sir. I respect you a lot.❤️💪
    -A/L students-

  • @smcey3566
    @smcey3566 3 ปีที่แล้ว +1

    ඉතාමත්ම විශිෂ්ඨ මාතෘකාවක් . ගැඹුරු සංකල්ප සෑම කෙනෙකුටම තේරුම් ගතහැකි ලෙස විස්තර කිරීම බොහෝ අගය කළ යුතුයි.. 🌹🌹🌹

  • @wihangachamikara6611
    @wihangachamikara6611 3 ปีที่แล้ว +4

    මෙහෙම දැනුම බෙදනවට බොහොම ස්තූතියි ඔබතුමාට.
    ❤️❤️❤️

  • @apkamila1
    @apkamila1 หลายเดือนก่อน

    හැමතැනම දකින අවකාශ කාල වියමන රෙද්දකට සමානකරල ස්කන්දයක් නිසා එක නැවෙනව කියල කියන උදාහර්නයට වඩා ඔබ තුමාගෙ උදාහරනට සෑහෙන්න හොඳයි කියන එක මට හිතෙනව.බොහොම ස්තූතියි...🙏🙏🙏

  • @ග්ලේන්මැක්ස්වෙල්
    @ග්ලේන්මැක්ස්වෙල් 3 ปีที่แล้ว +7

    රන්දික අයියා වීඩියෝ එකක් දාල කියලා දකිද්දී දැනෙන සතුට😃

    • @sampathsamira9114
      @sampathsamira9114 3 ปีที่แล้ว +2

      අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා
      අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ

  • @pasindunetumina7168
    @pasindunetumina7168 3 ปีที่แล้ว +1

    රාමුව චැනලයෙන් ලොකු සේවාවක් යම් රාමුවක කොටුවී සිටින ගොඩක් අයගෙ මත වෙනස් වෙලා රාමු කැඩිල අලුත් ලෝකෙකට පිවිසෙනව බොහොම ස්තූතියි

  • @dimuthuwijesekaraphysics
    @dimuthuwijesekaraphysics 3 ปีที่แล้ว +4

    ලෝකය අලුත් විදියකට දකින මිනිස්සුන්ට ගොඩක් වටිනවා 🔥 දැනුම් පිපාසයෙන් පෙනෙන මිනිස්සුන්ට

  • @MrKona-sj3xe
    @MrKona-sj3xe 3 ปีที่แล้ว

    දැනුම, කුතුහලය පිපාසිතයින්ගේ ඇබ්බැහිය ර්ර්රාාමුව ......👌👌👌👌👌ජය වේවා ...

  • @rashmiwickramasinghe4188
    @rashmiwickramasinghe4188 3 ปีที่แล้ว +19

    Video එකක් එනකම් බලන් හිටියේ රන්දික අයියා💛👌

  • @KaveeshaRukshan2392
    @KaveeshaRukshan2392 3 ปีที่แล้ว +2

    අද නම් මම අතිශයෙන්ම ඇබ්බැහි වුනා අයියේ👍👌👌👌👌

  • @yasiruprabasitha1028
    @yasiruprabasitha1028 3 ปีที่แล้ว +17

    කාලයක් බලන් ඉදපු මාතෘකාවක්❤

  • @madsquirrelgaming4077
    @madsquirrelgaming4077 3 ปีที่แล้ว

    අලුත් දේ හොයන අපිට ගැලපෙන චැනල් එකක් . ගොඩක් ස්තුතියි රාමුව

  • @wingsdesignnt5599
    @wingsdesignnt5599 3 ปีที่แล้ว +40

    😍❤️රන්දික අයියා අපේ ලන්කාවට සම්පතක් 😊❤️😇

    • @samiraprasanna4594
      @samiraprasanna4594 3 ปีที่แล้ว +5

      අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා
      අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ
      Ane ikmanata Ona

  • @matheeshabasuru3299
    @matheeshabasuru3299 3 ปีที่แล้ว +1

    Video එකේ සාකච්ඡා කරන දේවල් වලට අදාල English definitions දෙනවනම් ගොඩක් වටිනවා.වැඩිදුරටත් ඒවා ගැන ඉගෙනගන්න කැමති අයට ගොඩක් වැදගත් වෙයි .🙏

  • @theekshanasandaruwan4720
    @theekshanasandaruwan4720 3 ปีที่แล้ว +16

    ලංකාව ගැන ආතර් සී ක්ලාක් මහතාගෙ අනාවැකි ගැන වීඩියෝ එකක් ඕන අයියේ ❤

  • @CharithaSandaruwan
    @CharithaSandaruwan 3 ปีที่แล้ว +1

    අද නම් නියමයි... අද වැඩසටහන ඇහුවට පස්සේ මට දැනුනේ නිකං ඔලුවට අකුණක් වැදුනා වගේ 😅 හිරි වැටිලා ගියා. මේක නම් වෙනමම රසයක් ... ජය වේවා...!!!

  • @uknown878
    @uknown878 3 ปีที่แล้ว +5

    පස් වෙනි මානයේ වීඩියො එකත් ඉක්මනට ගේන්න හොදේ....ඔබතුමා ගොඩක් මහන්සි වෙනවා ඇති අපිට මේ වීඩියො හදන්න.බොහොමත්ම ස්තූති!!මට හිතෙනවා ඔබේ මේ වැඩෙ හින්දා කවදා හරි ලංකාවත් දියුණු බලවත් රටක් වෙයි කියලා(විශේෂයෙන්ම ඔබෙ අර අතික්‍රමණ පාඨමාලාව සහා මේ channel එක හින්දා)...සුලුවෙන් තකන්න හොද නෑ මොකද butterfly effect එක හින්දා🙂.මාත් උසස්පෙල ඉවර වෙච්ච ගමන් සහාභාගි වෙන්න ඉන්නෙ අතික්‍රමණ පාඨමාලාවට.

  • @sachinpruthuviraj376
    @sachinpruthuviraj376 3 ปีที่แล้ว

    Video එක බලන්නත් කලින් බැලුවේ.. episode එකේ.. දිග කොච්චර ද කියලා... එතරම් ආස මාතෘකාවක්...
    ජය වේවා.. රාමුව..👍👍

  • @kavindulakmal7741
    @kavindulakmal7741 3 ปีที่แล้ว +5

    සර් ,බොහොම නිහතමානී පුද්ගලයෙකි.😍😍😍😍😍

  • @Fashionandcreaton
    @Fashionandcreaton หลายเดือนก่อน

    සමහරක් ඒවා නම් තෙරෙන්නෙ නෑ එහෙමයි කියලා ඉස්කිප් කරෙ නෑ,හොදට අහගෙන හිටියා තෙරුම් ගන්න පුලුවන් උපරිම අහගෙන හිටියා ගොඩක් ඉස්තුතී සර් 🙏💎

  • @chandulaD
    @chandulaD 3 ปีที่แล้ว +14

    හම්මේ... අයියට දැන් ගොඩක් අය ආදරෙයි. ❤️

  • @kasunrubasinha3167
    @kasunrubasinha3167 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව!! ස්තූතියි!!

  • @shashilamadumali862
    @shashilamadumali862 3 ปีที่แล้ว +9

    අයියේ මම සාමාන්‍ය පෙළ science W . අසමත්. ඒත් ඔයා කියලා දෙන මේ සිද්ධිය හරිම පැහැදිලිව මට තේරුණා.හරිම පැහැදිලි . අසාවෙන් බලන් ඉන්නවා ඊලග වැඩසටහන එනක්ම්.

  • @chathurangamadhawa9935
    @chathurangamadhawa9935 3 ปีที่แล้ว

    ඉරිදා වෙකකන්ම බලන් ඉන්නේ සර් ගෙ විඩියෝ එක් බලන්න..ඇබබැහියක්…😍😍

  • @erangadinesh2652
    @erangadinesh2652 3 ปีที่แล้ว +38

    ඉරිදා වෙනකන් බලාගෙන හිටියේ ❤👍

  • @sampathwanigasekara7976
    @sampathwanigasekara7976 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ හතන්නට යමක් අදත්.
    ස්තූතියි.
    පැරඩොක්ස් ගැනත් වැඩසටහනක් කරමු රන්දික.

  • @sanitharajapaksha1857
    @sanitharajapaksha1857 2 ปีที่แล้ว +10

    Sir I'm studying in grade 10. I've been watching sir's videos since 2022. Really there are interesting and we can get many things to learn. I have a kind request on behalf of all the students who're doing studies in English Medium. It'll be better if sir could explain us the relevant terms in English also (in fact, the name is enough) so that we can get an idea about it. For instance, when the video about 'time' is considered, terms such as "displacement, uniform velocity" is used by sir. My suggestion is, how nice will it be if those ones are explained in English tooo☺

  • @pasindunetumina7168
    @pasindunetumina7168 3 ปีที่แล้ว

    ඉන්ස්ටස්ටෙලර්,ටෙනට් වගේ චිත්‍රපටවල යම් යම් සිදු වීම් මේකෙන් මට දැන් තේරෙනව බොහොම ස්තූති

  • @nwmedit25
    @nwmedit25 3 ปีที่แล้ว +5

    Wow! 👏👏... අදත් සුපිරිම එකක් තියෙන්නේ ❤️🔥🙂

  • @kasunnimna7461
    @kasunnimna7461 ปีที่แล้ว

    ඔබතුමාගේ මේ video එක බලපු මට කියන්න තියෙන්නේ ආයේ සුපිරියක්ම තමයි කියලා😎 ස්තුතියි ඔබතුමාට හැමදාමත්🙏❤

  • @anjanapradeep8924
    @anjanapradeep8924 3 ปีที่แล้ว +54

    අයියේ " කාලතරණය" ගැන වීඩියෝ එකක් කරමු..❤️ දැනුම් පද්ධති කීපයකම තියෙන මාතෘකාවක්...❤️

    • @nimsarapara
      @nimsarapara 3 ปีที่แล้ว +5

      අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා
      අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ

  • @dulja55
    @dulja55 3 ปีที่แล้ว +2

    මේක අනිවාර්යයෙන්ම කිව යුතුයි ..භෞතික විද්‍යාත්මක තොරතුරු හරිම රසවත් ව කියලා දෙනවා..විද්‍යා විශය හදාරන සිසුවියක් විදියට ඇත්තටම ගොඩක් ස්තුතියවන්ත වෙනවා...❤️😍 අපේ කුතුහලය ගොඩක් වැඩි වෙනවා..🤩

  • @asela
    @asela 3 ปีที่แล้ว +10

    wow, I learn some of these things in the university , actually now I understand these things fully. thank u very much Randika for your commitment

  • @Raysmom
    @Raysmom ปีที่แล้ว

    ආයෙම අවුරුද්දකට පස්සෙ වීඩියෝ එක බැලුවා. රන්දික මහත්මය කාර්‍යබහුල නිසා හැම සතියෙම වීඩියෝ දාන්න අමාරු ඇති. ගොඩක් ස්තූතියි කරුණු හොයලා මේ විදියට අපි එක්ක බෙදාගන්නවට. ❤

  • @dinisurujagodaarachchi8547
    @dinisurujagodaarachchi8547 3 ปีที่แล้ว +12

    ජය වේවා!🙏

  • @FAvio331
    @FAvio331 3 ปีที่แล้ว +2

    Ramuwa, techtrack show, science with ruchira, video katha ඔබලා ඔක්කොම එකතු වෙලා විද්‍යාව බුද්ද දර්ශනය වගේ වටින දේවල් සමාජගත කරන්න. ♥️.අපිට මේ කිසිම දෙයක් හරියට අපේ රටේ අද්‍යාපන ක්‍රමය ඇතුලේ උගන්නන්නේ නෑ

  • @harisban6742
    @harisban6742 3 ปีที่แล้ว +5

    මං කැමතිම video එක තමයි බර්ක්‌ෂයරයේ සිදුවුණු පිටසක්වල පැහැර ගැනීම ගැන විස්තර කරන video එක... ඊලග video එක පිටසක්වල ජීවීන් ගැන විස්තර කරන මාතෘකාවේ එකක් ඕන. 🙏❤🙏

  • @dxwasala7333
    @dxwasala7333 3 ปีที่แล้ว

    මම සාමාන්‍ය පුද්ගලයෙක්. යම් දෙයක් වටහා ගැනීමේ බුද්ධියක් මා සතුව තිබුනත් ඉතා බැරෑරුම් විෂයන් සැහැල්ලු කර මොළයට තුළට දැමීමේ හැකියාව ඔබ සතුව ඇත. ඔබගේ දැනුම තව තවත් වැඩි දියුණු කර ගැනීමට ශක්තිය ඔබට ලැබේවා .

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +8

    කළු කුහර ගැන සහ මහා පිපිරීම් ගැන වීඩියෝ එකක් ඕන. ❤️

  • @DHKnightmare
    @DHKnightmare 3 ปีที่แล้ว

    ආසම YT නාලිකාවක්. සෑහෙන්න දෙයක් ඉගෙනගත්තා වගේම තව ඒගැන හොයන්නත් ආස හිතෙනවා.

  • @saddamalokahimi7498
    @saddamalokahimi7498 3 ปีที่แล้ว +4

    ⁣හැමදාම වගේ ගොඩක් වටින video එකක් ගෙනාවට බොහොම ස්තූතියි රන්දික අයියෙ .පුලුවන් නම් computer hacking ගැන video එකක් ගේන්න .Good Luck සහෝදරයා .💖💖💖💖💖💖💖💖💖

  • @adhettiarachchi5388
    @adhettiarachchi5388 3 ปีที่แล้ว

    මාරයි..මාරයි ...ඒ පැහැදිලි කිරීම,අති විශිෂ්ඨයි ..👌❤

  • @stephanluke4571
    @stephanluke4571 3 ปีที่แล้ว +3

    නව දැනුම පිපාසයෙන් පෙලෙන්නන්ට පමණක් නොව... යම් යම් විශ්වාසයන් හා ආගමික සිද්ධාන්තවල සවිස්තර දත්ත අවබෝධ කරගැනීම සඳහා පවා ඔබගේ මෙම වැඩසටහන් ඇති විශාල සේවයක් ඉටු කරමින් සිටී. අධ්‍යාත්මික මනස මෙන්ම වර්තමාන දැනුම එපා කරන්නන් ඉදිරියේ නිවැරදිව කරුණු අවබෝඅධ කරගැනීම වෙනුවෙන් "රාමුව" ඉටු කරන සේවය ඇති මහත් වේ.

  • @matrixtv24
    @matrixtv24 2 ปีที่แล้ว

    වටිනවා. විශ්වය කියන්නෙ අභිරහසක් නෙමෙයි අභිරහස් හැදුව අභිරහස් ගොඩක්

  • @nipulsandeepa9215
    @nipulsandeepa9215 3 ปีที่แล้ว +14

    වෙනදා වගේම පට්ට එපිසෝඩ් එකක්.නියමයි රන්දික අයියෙ👍♥️👍

    • @ryandilanka1579
      @ryandilanka1579 3 ปีที่แล้ว

      Balalada kiyanne 😂

    • @samiraprasanna4594
      @samiraprasanna4594 3 ปีที่แล้ว +1

      අයියේ බුදු හාමුදුරුවන් දේශානා කරපු දර්මය ගැනත් මේහේම සාකච්චා කරමු මාර ව්දියට තේරේනේන්වා
      අක්‍රියව තියෙන කොටස් සක්‍රිය කරගන්න විදර්ශණා භාවනාව දැන කියලා දෙන්නකෝ
      Ane ikmanata Ona 👆🙏

  • @Hp24-v7e
    @Hp24-v7e 3 ปีที่แล้ว

    නියමයි..ඔබට ජය මගේ බුද්ධිමත් මිත්‍රයා ❤️🤝