Great stuff Randika. Greetings from Adelaide! One of my friends told about this channel and now I'm watching all of your videos, one at a time :). Your videos reminds me of one of my A/L Math teachers (RIP). He was in his mid 80's when I got his tuition and he taught us for free. He could remember the formulas and theories by heart like nothing. Remembers how to solve math problems in his sleep. His vision was not clear, but he wanted us to tell how we solve the math problem and he can tell if we are missing one step along the way. Even after my A/Ls I used to go to his place to have a 'plain tea' sit next to his 'haansi putuwa' and discuss about many things from bible/ universe/ Buddhism/ planets/ paranormal activities and what not. He was a walking encyclopedia and Math was his bread and butter. Your videos and discussion topics remembered me of those days and reminded me that I still have curiosity in me. Keep up your wonderful work and thank you for sharing your knowledge. All the best!! Shehan.
Interstellar Looper The time traveler's wife Predestination Timecrimes Back to the future Cloud atlas Tenet Project Almanac Triangle මේවා ගැනත් හිමින් කතා කරමු!
Please add an episode to this series about Double slit Experiment and Delayed choice quantum eraser. You are really good at explaining these things ayya! All the best!
Highly appreciate your knowledge and you are a person who seeks the reality and wisdom which is hidden among the society and hatsoff for your priceless sharing and the service. I have watched most of the videos of you and learnt a lot of new things. Good Luck and May tripple gem bless you.
1st dimension we can see only a dot and 2nd dimension we will be able to see a line. As well when we put a ball across the 2nd dimension they would see a dot grows as a line and becomes shorter to a dot and disappears. Your programs are excellent. I really appreciate your great work. Thanks
If you have watched the movie 'Interstellar', there you find the concept of 'Series of Snap Shots' that he was trying explain or even in the movie 'Lucy' , Lucy is able/have the power to see the this 4th dimension(time) and trying to go through the 'Series of Snap Shots' to see how universe was created. @Ramuwa- I hope I'm correct :)
we should appreciate this channel. because very important for our inteligent. I kindly request from you if you can conduct a research team with your leading and guiding .Also i think that there may be a lot of people who like to join with you.keep it up.This is the most valuable one of you tube channel I have seen.
🚀✴🚀අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට 🚀✴🚀
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - th-cam.com/video/ujrYpnEZtUs/w-d-xo.html
My Corporate Training Programs - intellectii.global/training-programs/
New Website - intellectii.global
මේ වගේ මාතෘකා බටහිර චැනල් වල අනන්තවත් කතා උනාට, සිංහල භාශාව බාවිතා කරන අපේ ජනතාවට මේ වගේ සංකල්ප ගැන මේ වගේ ඉතාම සරළව කතා කරන චැනලයක් නැති තරම්. ජය ❤️
Video katha canel eketh katha karanawa me gana godak kalekata kalin. Sampath aiya.
agree
සරල විදියට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් චැනල් එකක් .. ස්තූතියි යාලුවා .. ඔයාට ජය
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව
ඒ වගේ තව ලංකාවෙ අය කරන්නෙ නැති මාතෘකාවක් කියන්නකො .
1දිග
2පළල
3උස
4ප්‍රතිගුරුත්වය
5අවකාශය
6සම්බන්ධීකරණය.
දැන ඇතුලු වන්න.මෙය බුද්ධිමතුන් සදහා වෙන් වූ කලාපයකි.😁😁
Naththan pissu hadei 👉👈🤣🤣👍👍👍
ටටටඑඑඑ
මාර්ගඵල ලාභී රහතන් වහන්සේලටත් මේ වගේ අපි නොදන්නා මාන වලට පිවිසෙන්ඩ පුලුවන් වෙන්ඩ ඇති...එතුමන්ලාට විශ්ම කරම වැඩ කරන්ඩ පුලුවන් වුනේ එක නිසා වෙන්ඩ ඇති.. මන් බෞද්ධයෙක් වීම ගැන මට ගොඩක් සතුටුයි..
මේ සියලුම ලෝක ධාතු පරිපූර්ණ වශයෙන් අවබෝධ කරේ සම්බුදුවරුමයි,එක් වරක් මුගලන් තෙරුන් විශ්වයේ අගමුල සොයන්නට ගොස් අතරමංවී ඇත.ඒ මොහොතේ උන්වහන්සේ ගලවාගෙන ඇත්තේ බුදු හිමියන්ය.ඉතින් පෘතග්ජන හිත මේ විස්වයේ රහස් කෙසේවත් අවබෝධ කරගැනීමට අපොහොසත් වේ.
මේ වීඩියෝ එක බලපු වෙලේ ඉදං . අවට තියන හැමදේම අමුතු විදියට පේන අය කෝ බලන්න.....
hamadama ehema tama mata penune
Ledak wenna athi yko...😂
Ammoo eka
Warna andathawaya
@@nuransandeve3620 anee kapati kotaa.. thnk u
අපිට අධ්‍යාපනයෙන් නැති වූ සිතීමේ ශක්තිය, පරිකල්පන හැකියාව දියුණු කරන්න ඉතාමත් හොඳ දෙයක්! තෙරුවන්!
බෑක්ග්‍රවුන්ඩ් ස්ටුඩියො මොකටද? කටහඩයි මූන ඩින්ගයි පෙනුනම හොදටම ඈති😍😍❤❤❤❤❤❤
අයියා තමයි මෙතෙක් ජීවිතයට මුනගැසුනු හොදම ගුරුවරයා 🖤🖤🖤
දැනුම සොයා බෙදාහරින්නෙක්
රන්දික විජේසිංහ
No comments ... im adicted to u now... ❤❤❤❤❤❤❤ අතිශයින්ම බුද්ධිමතුන්ට පමණයි....👍👍💐
අභිධර්මය ගැන තවත් පැහැදුනා මේකෙන් . ඒ වගේම ඔයාගෙ පැහැදිලි කිරීම් නියමයි . ❤
දහම් පාසලේ අභිධර්මය උගන්නපු ගුරුතුමාටත් බැරිඋනා අභි ධර්මයේ ගැබුර පෙන්නන්න දැන්නම් හොයාගෙන යන්න වෙලමයි තියෙන්නේ. බොහොම ස්තුතියි රන්දික සර් ❤️
බුද්දි මට්ටම උද්දිපනය කරන අපේ ඉරිදා පංතිය අදනම් මැද හරියෙ වාඩි වෙලා අහන් ඉන්නවා❤️❤💪
සුපිරියි මිත්‍රයා ඔබ වැනි බුද්ධිමතුන්ගේ සේවය රටට ලබාගන්න තරම් අපි වාසනාවන්ත නෑ.... ❤
Interstellar Movie එක බැලුවට පස්සේ ඇත්තටම මේ subject එක ගැන ඉගෙන ගන්න අස උනා ඉත්න් මන් මේ ගැන හොය හොය ඉද්දීම just Wow රාමුව නැමෙති මහා පුස්තකාලයේ video එකක් හම්බුනා ඉත්න් එතනින් එහාට මොන කතාද 😍තැනක් you රන්දික මහත්මයා 🙏
මම commerce field එකේ ඉන්නේ.. නමුත් science වල තියන මේ වගේ concepts තේරුම් ගන්න මන් හරිම ආසයි..අයියාගේ channel එක ඒකට ලොකු උදව්වක්..Thank you very much aiya..🔥👌👌
ඉදිරිපත් කිරීමේ කලාව නම් ඔබට හොඳින් පුරුදුයි .බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .දිගටම අහනවා රාමුව .
රාමුව කියන්නේ දැන් ජීවිතයේ එක් කොටසක්....
ඒක නම් ඇත්ත. හැම එපියම නොවරදවා ම බලනවා. මේක රහයි. මේ රහ හැමෝටම නොදැනුණත් දැනෙන අයට රහයි. ගවේෂණ මනස අසීමාන්තිකයි නෙ
agree
මොලයේ වැඩ කරපු නැති වෑල් ඇරෙනවා වගේ දැනෙනවා❤ සුපිරි. කියලා වැඩක් නෑ... 🇱🇰❤
Best teacher ever i had met in cyber space
🙃
Agreed
me too
සරල පැහැදිලි කිරීම් අනබිභවනීයයි, Physics උගන්නපු මොහාන් ලාල් ග්‍රේරු sir ගෙන් පස්සේ අපි අහපු රසවත්ම කතාව.
Very interesting topic, keep posting more videos please.
ඔබතුමාට අපේ ප්‍රණාමය 🙏
රාමුවට ආදරේ අය කෝ බලන්න. ❤️❤️❤️❤️❤️
අදත් බලන්න කලින්ම කමෙන්ට් එක .. මන් ඕක ගැන ඊයෙ කල්පනා කර කර හිටියෙ මට මතක් උනා රන්දික අයිය අද ඒ ගැන වීඩියෝ එකක් දායි කියල .. බලද්දි ඒක ඒ විදියටම වෙලා..
ටෙලිපති😁
මාරම වටින වීඩියෝවක්. අපි වෙනුවෙන් මෙච්චර මහන්සි වෙන එකම පිනක්. ජය වේව❤️
අයියට ස්තුති කරන්න වෙන විදියක් නැති හින්දා මුලු ඇඩ් සෙට් එකම බලලා ඒව ක්ලික් කර්න අය තව කව්ද ඉන්නෙ ❤️
❤️❤️❤️❤️
🤔🤔
ලොකු සීරීස් වල සතියකට සැරයක් එන එපිසෝඩ් වලට අමතරව සතිය මැද පොඩි වීඩියෝ එකක් දෙකක් දාන්න පුළුවන් නම් වටිනවා ♥️
බුදු දහම + විදෘයාව + ගණිතය = විශ්වය (Matter & Energy ) = රාමුව.
Again One of the BEST VIDEO in TH-cam.
අයිය කරුනු උදාහරන සහිතව පැහැදිලි කරන එක ගොඩක් වටිනවා
Mata meeka ගැන කිව්වෙ මගෙ යාලුවෙක්.ඇත්තටම වටින වැඩක් පට්ට වැඩක් සුපිරි.තරහ වෙන්න එපා.තට්ටෙයි රැවුලයි සුපිරි හොදට ගැලපෙනවා💖💖ව්
කාලෙකට කලින් ඉදන් මගෙ ඔලුවට වදදීපු ප්‍රශ්නනයක් දැන් විසදිගෙන යනව වගේ.. සුපිරියි අය්යේ ❤😊
Great stuff Randika. Greetings from Adelaide!
One of my friends told about this channel and now I'm watching all of your videos, one at a time :). Your videos reminds me of one of my A/L Math teachers (RIP). He was in his mid 80's when I got his tuition and he taught us for free. He could remember the formulas and theories by heart like nothing. Remembers how to solve math problems in his sleep. His vision was not clear, but he wanted us to tell how we solve the math problem and he can tell if we are missing one step along the way. Even after my A/Ls I used to go to his place to have a 'plain tea' sit next to his 'haansi putuwa' and discuss about many things from bible/ universe/ Buddhism/ planets/ paranormal activities and what not. He was a walking encyclopedia and Math was his bread and butter.
Your videos and discussion topics remembered me of those days and reminded me that I still have curiosity in me.
Keep up your wonderful work and thank you for sharing your knowledge. All the best!!
Shehan.
Interstellar ෆිලුම මතක් වුන තවත් අය සිටීද🤗
That's maa boy... mt 2d universe ek gn kynkotm ek mthk una..
Anay mama godak kal edan a film 1 hoyanawa link 1 dennako
Yep
ආසම ෆිල්ම් එක
Ow mage wasthuea
Interstellar
Looper
The time traveler's wife
Predestination
Timecrimes
Back to the future
Cloud atlas
Tenet
Project Almanac
Triangle
මේවා ගැනත් හිමින් කතා කරමු!
ඔබතුමාගේ මහන්සියෙට ad පැයක් play වුණත් කමක් නෑ ඒ තරම් වටිනවා,
වෙන කිසිම කෙනෙක් කරන්නැති අමිල සේවයක් කරන්නේ⭕
ස්තූතියි
@@Raamuwa mn anthimata kiwwa eka karala baluwa eka thiyanna bane try kalata thiyannama bane
AD BLOCKER TYNNE EKATA
InstaBlaster.
Kali films චැනල් එකත් අමතක නොකර බලන්න ඕන චැනල් එකක් ඒකෙත් හුගක් දේවල් තියෙනව
මේ දවස් ටිකේම මම universe, dimensions , parallel universe ගැන අධ්‍යනය කරමින් හිටියේ . මේ වීඩියෝ එක ඊට හොඳ පිටුවහලක් වුනා.
ඕනෑම විශයක් , භාශාවක් අධ්‍යනය කිරිමෙ නිවැරදි ක්‍රම පිළිබදව අපව දැනුවත් කරන මෙන් ඔබතුමාගෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා, ඔබතුමා මෙතෙක් කරපු සෑම විඩියෝ එකකටම ස්තුති.
ලඟ ලඟම එනව.
ස්තූති ඔබතුමාට
@@Raamuwa යේ😁
ඔයාගේ වීඩියෝස් හැම එකම බැලුවා මම එකක් නෑර. අහන්න ප්‍රශ්න ගොඩක් තිබ්බත් කමෙන්ට් කලේ නෑ.. අද ඉදන් තීරණය කලා මේවා ගැන මගේ අදහසුත් කිව්වම ඔයාට තව හොදට මේක කරන්න පුළුවන් වෙයි කියලා. අනිවා හඉස්සරහට එන හැම එකකටම ප්‍රශ්නයක් එක්ක කමෙන්ට් එකක් දාන්නම් අයියේ.. නවත්තන්න එපා.. දිගටම යන් 😍
අද outfit එකයි background එක මාරම පට්ට
👍👍
බෞද්ධ ධර්ශනය හා මෙ පැහැදිලි කිරීම් අතර යන සමානකම් ගැන episode ekak kaloth ♥️
බුදු කෙනෙක් පහල වෙලා කරන්නෙත් මේ වෙන වෙන මාන දහසක් වලට ගමන් කරලා ඒ පිලිබද ත්‍රිමාන විශ්වයේ ජීවීන්ට යම් අවබෝදයක් ලබා දීමට උත්සාහ ගන්නා කාලයක්. ඒක තේරුම් ගන්න ජීවින්ට වඩා නිගාකරන පිලි නොගන්න හිනා වෙන ජීවීන් පිරිස වැඩී.. ත්‍රිමාන ජීවීන්ගේ ලෝක ස්වභාවය.
හරියට හරි 👍
👍
බුදු කෙනෙක් එහෙම කිව්වා කියලා පිලිගන්නවා නම් පිස්සෙක් එහෙම කිව්වත් එහෙනම් පිළිගන්න ඕන.
එනිසා බුදු කෙනෙක් කිව්ව පලියට පිළිගන්න අපිට පිස්සු නෑ. සාධක හෙවත් facts හරියට ඉදිරිපත් නොකර ආගමික මැජික් ස්වරූපෙකින් කියපුවා ගුලි කරලා කුණු කූඩෙට දාන්න ඕන
ඉර්දි බලය කියන්නේ මේ මාන අතර ගමන් කිරීමට නේද
සිත දියුණු කිරීම මගින් මේ සියලු දේ පැහැදිලි කරගන්න පුළුවන් මම දකින විදියට
කරයි කියල බලාපොරොත්තුවෙන් හිටපු මාතෘකාවක්. Thank u රාමුව. 😊😊😊😊😊😊
I respect your humility. People are beautiful when knowledge and humility come together
අද අලුත් දෙයක් ඉගෙන ගන්න අවස්තාව උදා කලාට ඔබට ස්තූතී.
හිතා ගන්න බැරි විදිහට ප්‍රසාරණය වෙන විශ්වයේ😳 , පෘථිවි ජීවීන් වුණ අපි හරියට ගෙදර එළියෙ මිදුලෙ තියෙන ඇහැටවත් නොපෙනෙන වැලි කැටයක 🌎හිරවුණු ජීවීන් කොට්ඨාසයක් වගේ...🤔🤔🤔
*වැලි කැටයක් ඇතුළෙ ඉදන් මිදුලක් ගැනම හොයන්නයි ලෑස්තිය ✌️💛😇*
අති විශිෂ්ට පැහැදිලි කිරීමක්. ඔබ තුමාට ගොඩක් පින්.
Please add an episode to this series about Double slit Experiment and Delayed choice quantum eraser. You are really good at explaining these things ayya! All the best!
Will do.
සුපිරිම විඩියො එකක් මෙව ගැන හැමොම කත කරන්නෙ නැ මේ දුන්න දැනුමට ගොඩක් ස්තුතියි
කට්ටිය මෙත් එක්කම interstaller film eka blanna cristopal nolan ge😍
Aniwaryenma
සංකීර්ණ මාතෘකාවක් මේ වගේ තේරෙන්න කියලා දෙන එකම පට්ටම හැකියාවක් 🔥👍
Interstellar film eka බලලා මානයන් ගැන හිතුවා , ඊළග දවසේ 4වෙනි මානය ගැන video එකක් රන්දික අයියගෙන්🔥මගේ o/l කාලේ මෙහෙම රසවත්ව විද්‍යාව, ගණිතය කියලා දුන්නනම්😢 නමුත් කාලය සාපේක්ෂ යි.
Interstellar review dekakuth awilla😃
Sir, plwn nm ikmanatama meke anith episodes dann....aththatama godk interesting topic ekk.....thank you so much sir...
රාමුව ෆැන්ස් ආ යු ඔකෙ..
නෑ බං
පසුතලේ අවුල් 😭😭😭
මමත් චතුර්මානය ගැන ටිකක් හොයලා තියෙනවා 😊 හොදම උදාහර්නය ෆිල්ම්රොල් එක :*)😊
හම්මෝ...බලං හිටපු මාතෘකාවක් අයියේ...😍
ou eka prashnekata uththara hambuna. thawa prashna hada;la.
ඔබතුමාට බොහොම ස්තුති නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා .
Extraordinary things needs extraordinary evidence
Carl S
මේක ගොඩාක් ලොකු වටිනාකමක් තියෙන program එකක් සර්...මේ වගේ දේවල් මිනිස්සු අතරට ගේනවට ගොඩාක් ස්තුතියි සර්...නොදන්න දේවල් දැනගන්න ලොකු අවස්ථාවක් ...
This method is describing the how the "ක්ෂන" works on the 4D world. 😮👍
ඔයාගෙ මේ සේවය නං වටිනාවා....කියන්න බැරි තරං ....තවත් කරන්න ශක්තිය ලැබේවා👍👍
පොඩි කාලෙ ඉදන්ම ආස දෙයක්, සිව්වෙනි මානය❤️❤️ මුලින්ම බෙන් ටෙන් එකෙන් තමා දැනගත්තෙ කාලය කියන්නෙ සිව්වන මානය කියල😁😁
අම්මෝ ඒක නම් ඇත්ත . ඊට පස්සෙ ෆ්ලෑශ්
පැරඩොස් කාලය හරහා
sirawatama
math ben!10 pissek thama. . dan thama ewa hariyata therenne
Videokatha channel ekat balanna
මම පොඩිකාලේ කියවපු තාරකාවිද්‍යා පොතක තිබුනා අයින්ස්ටයින්ගේ විශ්වය චතුර්මාන බුබුලක් කියලා.ඒක හරියටම තේරුනේ අදයි.ඉතාම විශිෂ්ඨ පැහැදිලි කිරීමක්.🙏🙏👍👍
New Background n it's vibe completely goes with this topic😍..
Proud of you dear brother...I'm really appreciating your effort.
Best Of Luck. .😇
මෙවැනි දේවල් ගැන දැනුමෙන් පෝෂණය කිරීම ගැන ඔබතුමාට තුති🙏
Trending list එකේ තියෙන්නම ඕන channel එකක්✌️✌️
දිගටම කරන්න...අපි දැනුම ලබා ගන්නවා...ස්තුකියි.මහන්සිය සාර්ථකයි
Highly appreciate your knowledge and you are a person who seeks the reality and wisdom which is hidden among the society and hatsoff for your priceless sharing and the service. I have watched most of the videos of you and learnt a lot of new things. Good Luck and May tripple gem bless you.
ඔයා එක මාර ලස්සනට එක පැහැදිලි කලා .. බොහොම ස්තුතියි 🙏
රන්දික මහත්මයා වගේ අය අපේ රටේ ලමයින්ට උගන්නන්න හිටියා නම් අද අපේ රට ලෝකේ බුද්ධිමත්ම මිනිස්සු ඉන්න රට වෙනවා. අඩුම විශ්වවිද්‍යාලයකවත් මේ තරම් හොදට පැහැදිලිකරන ආචාර්යවරයෙක්වත් ඉන්නවද මන්දා. superb bro. Ur contents are the much more interesting than everything.
ස්තූතියි
ඇත්ත අපේ ප්රොපලා ගැන් කතා කරල වැඩ්ක් නෑ
iscole guruwaru wat adumatarame ohoma ugannanne na
💯😢
@@Raamuwa lankawata ennna barida
දෛශික යම්තාක් දුරට කාලය මානය සමඟ තදින්ම බැදෙනව කියලයි මගෙ මතය.මේ වගේ වීඩියො තවත් දාන්න අයියෙ.ඇත්තටම මාර විදියට වටිනවා♥️🙏
දිශාව මාරු වෙලා හිටියේ. විඩීයෝ එක එනකන්......😄😄😄❤️❤️❤️❤️👍👍
දැන්නම් ඉන්න තත්වෙන් ටිකක් එහාට මනස දියුනු කරගන්න වෙනවා මේ දේවල් තේරුම් ගන්න.... මේක මාරම ගැබුරු දෙයක් ඒක තේරුම්කරන ක්‍රමේ හොයාගන්න ඔයා ඉන්න තැන හිතාගන්නවත් බෑ රන්දික අයියෙ... නියමයි තව තවත් ඔයාට ශක්තිය ලැබේවා....
අඩෝ අයියා එ practical අපි දෙන්නා කරානේ 🥺❤️ එදා..පිම්ස්සුවක්
රන්දික මහත්මයා , මේ youtube channel එක දැකපු ගමන් මතක් වුනේ v sauce scientific channel එක. Superb sir.keep this up
1st dimension we can see only a dot and 2nd dimension we will be able to see a line. As well when we put a ball across the 2nd dimension they would see a dot grows as a line and becomes shorter to a dot and disappears. Your programs are excellent. I really appreciate your great work. Thanks
වෙනද වගේම සුපිරී !
Studio එකේ වෙනසත් මරු අයියේ වෙනසකටත් එක්ක ✌️♥️🔥
හැම වීඩියෝ එකටම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දානවා මනේ. ඔන්න අදත් දැම්මා ;)
ඔබතුමා කියපු විදිහට කරහම ඒ දෙක එකසමාන වෙන්නෙ නෑ.
ස්තූතිය ඔබතුමා කරන සේවයට.
great video අය්යා.
මාත් කැමතියි 'කාලය' 4 වෙනි මානය විදිහට හිතන්න ( එතකොට හැම ආගමකම වගෙ main කන්සෙප්ට්ස් කුඩුපට්ටම් වෙලා යන නිසා ) හැබැයි දැන් අලුතෙන් යන පාත් වලට අනුව කාලය නෙමේ 4 වෙනි මානය කියාගෙන නේද යන්නෙ?
තව පොඩි පොයින්ට්ස් ටිකක් තියේ අඟහරුවාදට කතා කරනකොට කතා කරමු. ජය !
එහෙම සෙට් එකකුත් තියනවා මල්ලි. ඔව් බලමු සිද්ධාන්ත කොහෙටද හැරෙන්න කියල. :)
ඔයාගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි. දිගටම කරගෙන යන්න.
සංවාදයට... කාලය ඒක මාන විශ්ව හා ද්විමාන විශ්ව තුලත් ක්‍රියාත්මක වෙනවනෙ.. එහෙම බැලුවොත් ඒකමාන විශ්ව කියල එකක් නෑ විශ්ව පටන්ගන්නෙම ද්විමාන වලින්..
L=දිග
t= කාලය
(L+t= ඒකමාන විශ්ව)
මොකද ඒකමාන විශ්වයකට උනත් ඇතිවීම පැවතීම නැතිවීම අදාදලයි. ඒ කියන්නෙ කාලය ගලාගෙන යනව...
මානයක් කියන්නෙ විශ්වයේ ඕනෑම තැනක තිබෙන දේකට දැනට විද්‍යාව තුල අවකාශ මාන 3ක් හා කාලය කියල ඒවායෙන් සවායක්ත තව මානයක් හොයාන තියනවා ඒක තමා සාපේක්ෂතාවාදයදී විශ්වයට කාල අවකාශය කියන්නෙ.
ඔන්න ආවා බලන්න O level නිසා හිර වෙලා හිටියෙ දැන් ඉතින් දිගටම ඔයාගෙ videos බලාපොරොත්තුවෙන් ඉන්නෙ
කාලය හතරවෙනි මානය වෙන්න බෑ. දෙවෙනි මානෙ කාගෙන් හරි ඇහුවොත් තුන්වෙනි මානෙ මොක්කද කියලා ඌ කියන්නෙත් කාලය කියලම තමා. ඒ උනාට අපි දන්නවා තුන්වෙනිමානෙ කියන්නෙ දෙවෙනිමානෙ කෙනෙක්ට තේරෙන්නැති වෙනම දෙයක් කියලා. හතරවෙනි මානෙ ගැන හිතන අපිටත් ඔය සෙතේම තමා. එහෙම නැත්තන් කාලයයි අවකාශයයි එකම එකක්.
ඔයාගේ කතාවේ point එකක් තියනවා👌
එකත් ඇත්ත තමයි 🤔👍
ඔයාගෙ කතාවෙ point එකක් තියෙනවා තමයි👌👍
Please give a brief explanation about this comment in the next video @Raamuwa
එකගයි
කලින් මේ ගැන අහලා තිබුනත් තෙරුම් ගන්න පුලුවන් විදිහට ගොඩාක් සරලව කියලා දුන්නා ....Tq ❤
මට තව දොරක් ඇරුණා සේ දැනුනා.මනස දියුණු කරන්න භාවනා අභ්‍යාස වීඩියෝ එකක් ඕනි අයියා
මග බලාගෙන ඉන්නෙ අලුත් දැනුමක් එකතු කරගන්න....ස්තුතියි ඔබට...
Illuminati,Time travelling,Teleporting ගැන වීඩියෝ දාන්නෝ..👍❤️
Ou aniwarenma mat kemati me gena denaganna
Sun & nethusha: මම මැරුනේ නෑ වෙඩි වැදුනට බොලව්.😂 දැන් ලංකාවේ ඉන්නේ!
Illuminati kiyanne boruwak
Boruwak newei, ee kattiya lokaya palanaya karanawa...
අයියාගෙ පැහැදිලි කිරිම් සහ කතා විලාසය පට්ට🤩 addicted
බලමු කට්ටියගෙ මොලේ කොහොමද කියල, පුලුවන්නම් 100% ද්විමාන දෙයක් comment කරන්න. එකක් කියාගන්න බැරිනම් වැඩක් නෑ :D !!
x - y කාටිසීය තලය.
@@shashithasandunil9464 😂😎
සුපිරිම 🌹 සුපිරිම 🌹 සුපිරිම 🌹
මා ප්‍රායෝගිව අත්දකින්නා වූ තලයන් ඔබේ මේ Episode එක හරහා ඔබ භෞතික විද්‍යාණුකූලව පැහැදිලි කරනවා... මාගේ භාවනා ක්‍රමය තුල ප්‍රායෝගිකව මේ තල මා ඇතුලු බොහෝ පිරිසක් දර්ශණය කරනවා...එහි අවකාශ ධාතුව තුල පවතින 31 ලෝ තලය ආශ්වාදය ආදීනව දැක බලා යන හෙයින් මේ 31 තලය ඔබ භෞතික විද්‍යානුකූලව විශිෂ්ථව පැහැදිලි කරන එක ඇත්තටම වටිනවා සහෝ ❤🌹🌼
උබ ඉන්න ඕනේ මේ කාලයේ... උඹ අපි ඇතුලු මේ කාලයේ ඉපදෙන සෙට් එක ආවේ කර්ත්යවකට..
උඹ උබේ භූමිකාව හදුනාගෙන තියෙනවා සහෝ...🌼🌹🌼🌹🌼
ජය පතනවා උඹට... සියලු සත්වයෝ නිවන් දකීවා..🙏🙏🙏
මෙහෙමයි මනසේ සංඛ්‍යාතයට සමපාත වන සංඛ්‍යාත සහිත වස්තූන් හා ජීවීන් මිනිස් මනසට ගෝචර උනාට මනසේ සංඛ්‍යාතයට ඉහලින් හෝ පහලින් ඇති දේ අපට නොපෙනෙන ලෝකය ලෙස සැලකිය හැකියි.
කෙටියන් කිවුවොත් අපි ජීවත් වෙන්නේ කියලා හිතං ඉන්නේ හා ඇත්තටම ඉන්නේ ටයිම් ගැප් එකක. ඒ ටයිම් ගැප් එක තුල වස්තූන් අපිට ග්රහනය වන අතර ටයිම් ගැප් එකට පිටිං සිදුවන දේ පියවි මනසට හෝ ඇසට අසු නොවේ..
ඇත්තම කිවුවොත් විශ්වය යනු හිස් අවකාශයක් නොවේ..
මේ වගෙ තව යූ ටියුබ් චැනල් තියනවද
නියමයි අයියෙ ඔයාගෙ චැනල් එක. අදයි හම්බුනේ ඔයාගෙ චැනල් එක. හිමීට විඩියො ඔක්කොම බලන්න ඔනේ.
If you have watched the movie 'Interstellar', there you find the concept of 'Series of Snap Shots' that he was trying explain or even in the movie 'Lucy' , Lucy is able/have the power to see the this 4th dimension(time) and trying to go through the 'Series of Snap Shots' to see how universe was created. @Ramuwa- I hope I'm correct :)
Excellent !
කාලය , වකාශය සහ මනස .
Appreciate your effort sir❤️
දැනුයි youtube set වුණේ.. ආපු ගමන් බැලුවා. මගේ විෂයට අදාල නිසා.. අද පට්ට...
we should appreciate this channel. because very important for our inteligent. I kindly request from you if you can conduct a research team with your leading and guiding .Also i think that there may be a lot of people who like to join with you.keep it up.This is the most valuable one of you tube channel I have seen.
අයියෙ..දිගටම මෙක කරන් යන්න...වටිනව කියන්න බැරි තරම්.ජය♥
එහෙම වෙනව නම්.. අපි පවත්නා frame set එකක ඉස්සරහට යනවා වගේ wedak ne.. Ehenm අනාගතය පවත්නා දෙයක්
ගොඩක් ස්තූතියි ඔබ තුමාගෙ පැහැදිලි කිරීමට ❤️