නොබෙල් ත්‍යාග ලාබියෙකු සංකීර්ණ දේවල් පාඩම් කරපු විදිහ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2024
  • Feynman Is a world renowned physicist, an author and a great teacher. And his famous Feynman technique is undoubtedly the greatest studying technique for any student. It improves your memory and understanding about any kind of complex concepts.
    #sinhala #selfimprovement
    සංකීර්ණ දේවල් ලේසියෙන් පාඩම් කරන්න හොදම විදිහ. මේ ක්‍රමය ඕන ශිෂ්‍යයෙක්ට, එයාලට මූන දෙන්න වෙන අමාරු සහ සන්කීර්ණ පාඩම් මතකතියාගන්න සහ අවබෝද කරගන්න පාවිච්චි කරන්න පුලුවන්.
    Music used in this video:
    Reawakening by Scott Buckley | www.scottbuckley.com.au
    Music promoted by www.chosic.com/free-music/all/
    Creative Commons CC BY 4.0
    creativecommons.org/licenses/...

ความคิดเห็น • 156

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 6 หลายเดือนก่อน +135

    මන් ඉගැන්නුවේ ගස් වලට ඒ කාලේ පාඩම් කරලා මහන්සි උනාම මන් උගන්නවා ගස් වලට 🙈 මන් දැන් කොළඹ විශ්වවිද්‍යාලයේ.මේක ඇත්තටම මරු ❤️ .ඔයාට ගොඩාක් ස්තූති දැනුවත් කිරීමට.බුදුසරණයි ✨️🤞

  • @user-nt3qt8er9f
    @user-nt3qt8er9f 6 หลายเดือนก่อน +163

    අනේ මංදා.... පට්ටෙට හිත ඇදිලා යනවා ඔයාගේ වීඩියෝ වලට....❤

  • @laksiribandara6987
    @laksiribandara6987 5 หลายเดือนก่อน +31

    මට අවුරුදු 12 යි . මම මට ම උගන්න ගන්න වෙනවා 😂❤ Thanks❤❤

  • @sasininavodya555
    @sasininavodya555 5 หลายเดือนก่อน +28

    ෆෙයින්මාන් තමයි නැනෝ තාක්ෂණය ඉදිරිපත් කලේ ❤

  • @Dexter10k
    @Dexter10k 6 หลายเดือนก่อน +40

    සුපිරි බන්.. උබ කවදා හරි youtube එකෙ popular චරිතයක් වෙනවා......❤

  • @anonymoussaul1482
    @anonymoussaul1482 5 หลายเดือนก่อน +7

    Video එක කෙටි නිසා බලන්න කම්මැලිත් නෑ. හැම video එකකම ගන්න ලොකු දෙයක් තියෙනවා. thank u so much. Keep it up ❤

  • @sithikaabeysekara8953
    @sithikaabeysekara8953 5 หลายเดือนก่อน +6

    අයියේ ඔයාගේ චන්නෙල් එක බලල මම ගොඩක් මෝටිවෙට් උනා දැන් මම ඉස්සර එපාවෙලා කම්මැලිකමේ කරපු පාඩම් වැඩ දැන් ආසාවෙන් කරනවා. ඔයාගේ videos බලන ආස හිතෙනවා ඒ වගේම තියෙන කරුණු පැහැදිලියි සහ ප්‍රායෝගිකයි. අයියා ළඟදීම TH-cam එකේ සුපිරි චරිතයක් වෙනවා. 😍

  • @TeenHeartsl
    @TeenHeartsl 6 หลายเดือนก่อน +18

    මේ Channel එක අහම්බෙන් දැක්කෙ.මේ channel එක මාරම වටිනවා. Thank u ayye ❤

  • @Desh400
    @Desh400 6 หลายเดือนก่อน +13

    ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට ,videos දාන motivation channel එකක්❤

  • @sithmi5424
    @sithmi5424 6 หลายเดือนก่อน +29

    වොයිස් ak niymai ❤

  • @kaveeshamalith719
    @kaveeshamalith719 6 หลายเดือนก่อน +21

    ඔයා channel එක ලස්සනට කරනවා අයියා.. ❤❤ all the best

  • @harshanamaduwantha5664
    @harshanamaduwantha5664 6 หลายเดือนก่อน +7

    නිකමට එක දවසක් වීඩියෝ එකක් දැකලා ඔබලා බැලුවෙ ඊට පස්සේ සබ් චැනල් එකෙ තියෙන ඔක්කොම වීඩියෝ හැම වීඩියෝ එකේම ගන්න දෙයක් තියෙනවා ජීවිතේට explain එකත් පට්ට හිතට කා වදින්නම කියනවා දිගටම දාන්න වීඩියෝ ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් 💗💐

  • @WathsaraAdithya
    @WathsaraAdithya 6 หลายเดือนก่อน +7

    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් 100k ගහනවා❤

  • @sanjananimesh4187
    @sanjananimesh4187 6 หลายเดือนก่อน +12

    Sgo සන්සන්දනය ගැන video ekak දාමුකො ගොඩක් අය දුක් විදින ප්‍රශ්නයක් 💗

  • @slneodark7248
    @slneodark7248 6 หลายเดือนก่อน +5

    Brother, low of attention ගැන හරි විදියට පැහදිලි කරලා ඒකෙන් දෙයක් ජීවිතේට ගන්න පුලුවන්ද කියලා Video එකක් දාන්නකෝ ඉක්මනට ඔයාගේ Channel එකේ Videos ඔක්කොම බැලුවා මගේ ජීවිතේ දැන් මාර විදියට වෙන්න පටන් අරන් කියල දැනෙනවා . ඔයාගේ Visualize Video එකේ කෑල්ලක තමයි තිබ්බේ low of attention ගැන . අනේ පුලුවන්නම් ඒ ගැන වෙනම Video එකක් කරන්න 😭❤

  • @horrorsikes6581
    @horrorsikes6581 6 หลายเดือนก่อน +3

    Video wl amuthu qualityk thiye . Keep it up machan . Hoda thenkt ynn puluwn 💖

  • @trixy-sx4uw
    @trixy-sx4uw 6 หลายเดือนก่อน +1

    Oyage videos godak watinawa digatama videos danna ❤

  • @MethsaraWedisinghe
    @MethsaraWedisinghe 6 หลายเดือนก่อน +6

    Good job Elder Brother,🧡

  • @h.dnethmini
    @h.dnethmini 17 วันที่ผ่านมา

    Godak watina video ekak...❤

  • @nethradilshan3557
    @nethradilshan3557 6 หลายเดือนก่อน +2

    Adath supiri video ekak ❤❤❤

  • @Janumi814
    @Janumi814 6 หลายเดือนก่อน +3

    ගොඩාක් වැදගත් video එකක්. Thank u 🙏

  • @ApsaraSewwandi-js1vk
    @ApsaraSewwandi-js1vk 6 หลายเดือนก่อน +6

    Thank you so much brother.. ❤️😍. Good luck and all the best 🎉📚

  • @dulanjalidissanayake7550
    @dulanjalidissanayake7550 5 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ නම් මාරම වටිනවා අයියේ❤

  • @RainDrops93
    @RainDrops93 6 หลายเดือนก่อน +3

    You have a beautiful gifted voice. Good luck ❤❤

  • @ZanTax_
    @ZanTax_ 6 หลายเดือนก่อน +8

    මෙයාගෙ videos හරිම creative ❤

  • @sandeshsasindu3717
    @sandeshsasindu3717 6 หลายเดือนก่อน

    oyage video godak watina buddimath minissu bihi karanna.digatama karagena yanna.oyata suba anagathayak.

  • @niwanthakaharshana2773
    @niwanthakaharshana2773 6 หลายเดือนก่อน +1

    මාර ලස්සන වීඩියෝ එකක්.❤❤❤

  • @사드캘움2002
    @사드캘움2002 6 หลายเดือนก่อน +9

    Nice music and voice 🖤💫💪

  • @sanjananimesh4187
    @sanjananimesh4187 6 หลายเดือนก่อน +1

    Gmmk thm sgo ❤️ තව ඉදිරියට යමු ලොකු ගමනක් 💗🌼

  • @gimagaming410
    @gimagaming410 6 หลายเดือนก่อน +5

    අදත් ඉතින් ගැම්මක් තමා 💪

  • @Dahamiprarthana75
    @Dahamiprarthana75 5 หลายเดือนก่อน

    Thank youu soo much Aiye keep going 🤗❤️

  • @Oz-22
    @Oz-22 6 หลายเดือนก่อน +7

    Thank you godak...🙌🫶

  • @bad_fox945
    @bad_fox945 6 หลายเดือนก่อน +4

    කටහඩ සුපිරි❤

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 5 หลายเดือนก่อน

    Supiri broo....niyamai saankalpa tikaaa....gana dewala godaaiiii❤️❤️❤️thx bro❤️❤️❤️

  • @DontknowKonow-bm9nm
    @DontknowKonow-bm9nm 6 หลายเดือนก่อน +1

    perfect explanation bro💖😉

  • @githmikayashan
    @githmikayashan 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි❤

  • @user-ql6pn1ob4p
    @user-ql6pn1ob4p 5 หลายเดือนก่อน

    Oyage video valata mn hari kamathiyi❤

  • @rangerover2024
    @rangerover2024 6 หลายเดือนก่อน

    සුපිරිම channel එකක් 😮😮😮

  • @RanarAy12657
    @RanarAy12657 6 หลายเดือนก่อน +4

    Content next level

  • @YourHeartFeelings
    @YourHeartFeelings 5 หลายเดือนก่อน

    patta important,Thank you very much

  • @UniverseGirlChathu
    @UniverseGirlChathu 6 หลายเดือนก่อน

    Thank you so much...🙏

  • @mallikadamayanthi429
    @mallikadamayanthi429 6 หลายเดือนก่อน +2

    Thank you so much😊❤

  • @sasa-ff
    @sasa-ff 6 หลายเดือนก่อน +3

    කොලො ගැම්මක් අල්ලනවා වගේ නේ ❤️

  • @beaubangtanmusic2199
    @beaubangtanmusic2199 5 หลายเดือนก่อน

    Thank you this is very helpful ❤️🌼✨

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 6 หลายเดือนก่อน +1

    ❤ ස්තූති යි !

  • @yamunaabesiri123
    @yamunaabesiri123 6 หลายเดือนก่อน

    Thank You So Much 🎉

  • @Vivvvvvv-l9c
    @Vivvvvvv-l9c 5 หลายเดือนก่อน

    Woowww❤ thanks brother 😊

  • @user-vw2hn7ir6d
    @user-vw2hn7ir6d 6 หลายเดือนก่อน

    Thank you auye😊❤.digtm video danna🙂

  • @harshananandima6988
    @harshananandima6988 6 หลายเดือนก่อน +1

    best video ❤🎉

  • @user-wp3cm3nn6o
    @user-wp3cm3nn6o 6 หลายเดือนก่อน

    thank you , godak vatinava🙏👍💖💖

  • @SlAllMix-gn2pf
    @SlAllMix-gn2pf 5 หลายเดือนก่อน +1

    Thanks godak watina video ekak ehema neda 👍

  • @attitudeGirl10601
    @attitudeGirl10601 6 หลายเดือนก่อน +5

    මේක ඇත්ත ♥️😊

  • @nimeshikapriyadarshani3223
    @nimeshikapriyadarshani3223 6 หลายเดือนก่อน

    Aiyage katahada mara vidiyata hithata vadenava❤❤❤

  • @kmsmanike111
    @kmsmanike111 6 หลายเดือนก่อน +1

    Thanks 👍

  • @dahamiakasha7331
    @dahamiakasha7331 6 หลายเดือนก่อน

    Thank you brother 💗

  • @IsuriBhagya-gd4co
    @IsuriBhagya-gd4co 6 หลายเดือนก่อน

    Good job bro 😇

  • @ImalkiMalrukshi
    @ImalkiMalrukshi 6 หลายเดือนก่อน

    Thank you Godak 🙏

  • @user-gl6ug7sz9e
    @user-gl6ug7sz9e 5 หลายเดือนก่อน

    ඒ ක්‍රමේ සුපිරි

  • @RosharaDevindi
    @RosharaDevindi 6 หลายเดือนก่อน +3

    ‍ගොඩක් වටින😊 video එකක්🤍🤍

  • @user-ge5ni2hm3t
    @user-ge5ni2hm3t 6 หลายเดือนก่อน

    thank you very much

  • @lalaniperera3446
    @lalaniperera3446 6 หลายเดือนก่อน

    Interesting fact 🔥

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 6 หลายเดือนก่อน

    Mama karanne e widiyata ..ek maru

  • @senalimanchanayaka6751
    @senalimanchanayaka6751 6 หลายเดือนก่อน +1

    Godak vatinawa❤

  • @Hamniyy
    @Hamniyy 6 หลายเดือนก่อน

    Godaak sthoothi ... meka mata godaak useful unah❤ apea sir Uth mehama kiyala dheela thiyanawa 🤗 adha godaa pehadhili unah

    • @Sanustoic
      @Sanustoic  6 หลายเดือนก่อน

      🙂❤️

  • @SunandaWeerasinha
    @SunandaWeerasinha 5 หลายเดือนก่อน

    Thankyou

  • @DheeshanaSamadhi
    @DheeshanaSamadhi 6 หลายเดือนก่อน +1

    Wadi katha nathuwa kelinma kiyana nisa kaleth ithuruy.❤

  • @pinindu427
    @pinindu427 6 หลายเดือนก่อน +3

    oyata thamayi mava dinavanna puluwan.☺

  • @nadulaprabashwara
    @nadulaprabashwara 6 หลายเดือนก่อน

    thank you bro ,❤❤❤❤❤❤❤

  • @chathuhimansa5639
    @chathuhimansa5639 6 หลายเดือนก่อน

    Good luck❤

  • @AmaRajasinghe
    @AmaRajasinghe 6 หลายเดือนก่อน

    Thankyou...❤

  • @kandekubura3702
    @kandekubura3702 6 หลายเดือนก่อน

    Thanks a lot

  • @AiAssistant-qr8eh
    @AiAssistant-qr8eh 6 หลายเดือนก่อน

    I want to be like you I think your name is sanuka and I am senuka I watched more than 6
    Videos in your yt channel and I understood some little things like
    1 target
    2 commitment
    3 relaxing
    4 we need to watch something different ways

  • @thushi-623
    @thushi-623 5 หลายเดือนก่อน

    නියමයිනෙ

  • @user-lw5fc8bc1v
    @user-lw5fc8bc1v 6 หลายเดือนก่อน

    thanks brother

  • @gaminiweerasekara471
    @gaminiweerasekara471 5 หลายเดือนก่อน

    waww thanz bro

  • @commentor1500
    @commentor1500 6 หลายเดือนก่อน

    Thawa study tips video one thawa boys lata life succsuss tips one ❤

  • @amaliyanage7928
    @amaliyanage7928 5 หลายเดือนก่อน

    Thankyou so much❤

  • @kirulimedhavi8290
    @kirulimedhavi8290 6 หลายเดือนก่อน

    Thank you so much❤🥺

  • @Groving
    @Groving 6 หลายเดือนก่อน +2

    Supiri aiye 😙❤️‍🩹

  • @UpekshaDeshani-ms3yu
    @UpekshaDeshani-ms3yu 6 หลายเดือนก่อน

    Thankyou so much

  • @HackWizards
    @HackWizards 6 หลายเดือนก่อน +3

    මම මගෙ ග්‍රප් වලට දාන්න නොට් හදන කොටත් හෙනම සංකීර්ණ දෙවල් සරල කරලා දෙන්නෙ ඔය මෙතඩ් එක යූස් කරලා😅💚

  • @senuradilshan2638
    @senuradilshan2638 3 หลายเดือนก่อน

    Tanks broow❤

  • @maleeshabuddhima286
    @maleeshabuddhima286 6 หลายเดือนก่อน +1

    First comment 😊

  • @Mr__Spooky
    @Mr__Spooky 6 หลายเดือนก่อน

    thanks bro

  • @chathuryaamarawansha8132
    @chathuryaamarawansha8132 6 หลายเดือนก่อน +1

    Good concept ❤

    • @I_love_MMA.
      @I_love_MMA. 6 หลายเดือนก่อน

      😌😌😌

  • @nethminasankalpa-yu8mx
    @nethminasankalpa-yu8mx 23 วันที่ผ่านมา

    Diga videos danna.. ❤❤❤

  • @amandanethsarani
    @amandanethsarani 6 หลายเดือนก่อน

    Tnx ayya...

  • @Tharushadilan
    @Tharushadilan 6 หลายเดือนก่อน

    Nice 💙

  • @methdini9834
    @methdini9834 6 หลายเดือนก่อน

    Keep it up

  • @doc4321
    @doc4321 6 หลายเดือนก่อน +1

    Thx brd ...🤍🙏

  • @ThisaruDewmina-wg4gy
    @ThisaruDewmina-wg4gy 6 หลายเดือนก่อน

    Super😊😊😊

  • @ksenarathne
    @ksenarathne 5 หลายเดือนก่อน +1

  • @narmosl5521
    @narmosl5521 4 หลายเดือนก่อน +1

    👍👍👍

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera6763 3 หลายเดือนก่อน

    Bro උදෙන්ම නැගිටින එකයි රෑට කලින් නිදාගන්න එකයි. ගැන video එකක් ඕාන්

  • @gihansankalpa_1
    @gihansankalpa_1 6 หลายเดือนก่อน

    adath maru

  • @smax1840
    @smax1840 6 หลายเดือนก่อน

    ෆයිමාන් බන් 😌👍

  • @imiradananjaya3337
    @imiradananjaya3337 6 หลายเดือนก่อน

    Mge widiyt hithn kollek ❤️

  • @ishanudayakumara1064
    @ishanudayakumara1064 6 หลายเดือนก่อน +1

    💯💪

  • @user-rv7ej2ud6f
    @user-rv7ej2ud6f 6 หลายเดือนก่อน

    Thank you 🤍✨

  • @user-fs8zb1iw8t
    @user-fs8zb1iw8t 6 หลายเดือนก่อน

    👌💡