How to wake up at early morning | කම්මැලි නැතිව උදේට නැගිටින්න | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • පාඩම් කරන්න කම්මැලි නැතිව උදේට නැගිටින්න - Tips for wake up early in the morning
    Are you tired of hitting snooze and feeling groggy every morning? In this video, we'll be sharing our top tips for waking up early and feeling energized throughout the day.
    We'll cover everything from setting a consistent sleep schedule to creating a calming bedtime routine that will help you fall asleep faster and wake up feeling refreshed. Plus, we'll share some easy lifestyle changes that can make a big difference, like getting more sunlight and staying hydrated.
    If you're ready to start your day off on the right foot, be sure to watch this video and implement these tips into your routine. Don't forget to like and subscribe for more helpful videos like this one!
    Subscribe SL Chat TH-cam channel
    Like , share & comment videos .
    ----------------------------------------------------------------------------------------------
    Thank you for watching !
    We will join next videos quickly.
    Good Bye!
    keywords
    .............................
    wake up early
    how to wake up early
    how to wake up early in the morning
    how to wake up early and not feel tired
    how to wake up at 5am

ความคิดเห็น • 837

  • @BanujaSupun-xh1sz
    @BanujaSupun-xh1sz หลายเดือนก่อน +21

    තැන්ක්ස් මචන්...අපේ විදිහට අපේ භාෂාවෙන්ම කියනවා...✌️

  • @chathumivihanga1026
    @chathumivihanga1026 ปีที่แล้ว +519

    දවසක කටු කනවා
    දවසක තටු එනවා
    එදාට මම ඉගිලෙනවා 😊

    • @devindithiloka2512
      @devindithiloka2512 9 หลายเดือนก่อน +4

      🙂❤ අනිවාර්යෙන්

    • @slgo2301
      @slgo2301 9 หลายเดือนก่อน +3

      Good

    • @kitty-v2x
      @kitty-v2x 7 หลายเดือนก่อน +3

      Oyt puluvan 😚

    • @hettigechamindha6195
      @hettigechamindha6195 6 หลายเดือนก่อน +9

      දවසක නෙවෙයි අද ඉදන් කටු කාපන් එතකොට දවසක තටු ඒවි

    • @NadeeshaDharmawansha805
      @NadeeshaDharmawansha805 4 หลายเดือนก่อน +2

      😅

  • @tgsviljayaratna4167
    @tgsviljayaratna4167 8 หลายเดือนก่อน +162

    මගේ ළග උදේට නැගිටින්න
    පොඩි tip එකක් තියෙනවා.ඒක මමමයි හොයාගත්තේ.😊නිදාගන්න කලින් වතුර බීලා ඇඳට යන්න.වෙනදට වඩා කලින් නැගිටින්න පුළුවන්👍

    • @Sadusadu-r7t
      @Sadusadu-r7t 5 หลายเดือนก่อน +4

      ❤❤❤ow eka aththatama hariyanawa❤❤❤.
      Thanks......❤

    • @cineworld0055
      @cineworld0055 5 หลายเดือนก่อน

      😂

    • @JaniduNiduk
      @JaniduNiduk 4 หลายเดือนก่อน +1

      😂💔ඒක

    • @harshikaniroshani2897
      @harshikaniroshani2897 4 หลายเดือนก่อน +21

      මමත් හැමදාම වතුර බිලා යන්නෙ ඒත් මට යකා ගැහුවා වගෙ නින්ද යනවා

    • @dasu9068
      @dasu9068 3 หลายเดือนก่อน +27

      Choo බර hedila ned?😂

  • @heshanipremawardana1247
    @heshanipremawardana1247 2 ปีที่แล้ว +1250

    ඇහැරින්නත් පුළුවන් 🥲 ඇදෙන් බිමට බහින එක තමයි ප්‍රශ්නේ🙂🤞

    • @vihangapamoda
      @vihangapamoda ปีที่แล้ว +16

      aka aththa aharennane bari
      🤐🤐🤐

    • @Daham-Offical
      @Daham-Offical ปีที่แล้ว +57

      එහෙන්ම් බිම නිදාග්න්න😂

    • @dehanaranayake4335
      @dehanaranayake4335 ปีที่แล้ว +15

      @@Daham-Offical good point bro 😂!

    • @indikakumara7253
      @indikakumara7253 ปีที่แล้ว +3

      Ow😂

    • @senusithu
      @senusithu ปีที่แล้ว +6

      Sirawtm ☺

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 3 หลายเดือนก่อน +24

    මන් පැයක් නිදාගෙන දවසෙම වැඩ කරගන්නව මුල් කාලෙ අමාරුයි දාන් එහෙම නැ 24a/l set ekata ජය වේව

  • @simpleplusyoutubechannel
    @simpleplusyoutubechannel  3 ปีที่แล้ว +109

    *Video එක හොදයි නම් අනිවා Subscribe කරන්න ඒක අනාගතයට කරන හොද ආයෝජනයක් වෙයි *

    • @sawoo.studio
      @sawoo.studio 3 ปีที่แล้ว

      අඩො අඩො 🔥😂 ගැම්ම

    • @An1256H
      @An1256H 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @nethuc3443
    @nethuc3443 10 หลายเดือนก่อน +80

    වම් අත පැත්තට නිදාගන්නෙ නැතුව දකුණු අත පැත්තට නිදාගෙන නැගිටින්න ඕනි වෙලාව හිතාගෙන නිදාගන්න. ඒ ක්‍රමෙත් හරියනව. ❤️
    Thank you.... video .

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +76

    ටොකු ක්‍රමේ අපෙ අම්මා තමා මට මුලින්ම කියලා දුන්නෙ.ඇත්තටම ඒක විහිලුවක් වගේ පෙනුනට හරියන ක්‍රමයක්..✌️🤗

  • @goodadvice6834
    @goodadvice6834 3 ปีที่แล้ว +228

    මට පට්ට අමාරු දෙයක්
    ඒත් අමාරුවෙන් හරි කරනවා
    අද කට්ට හෙට පට්ට 🔥😊

    • @dasu9068
      @dasu9068 3 หลายเดือนก่อน

      පට්ට පට පට 😂

  • @sachethanahansani99
    @sachethanahansani99 11 หลายเดือนก่อน +12

    කරන්නම බැරි 4ට නැගිටින්න. ඒත් 4ට නැගිටිනවා කියන්නේ මගේ වැඩ පහසුවෙන්ම කරගන්න පුලුවන්. කියලා දුන්නට ගොඩක් පින්.

  • @disaldassanayake4709
    @disaldassanayake4709 3 ปีที่แล้ว +239

    ඒ උනාට නින්ද පැය 3-4 කට අඩු කරන එකත් කොහෙත්ම හොද නෑ අපිට. අපි දවසම මහන්සි වෙලා වැඩ කරාට පස්සෙ මොලේ refresh වෙන්න ඕනෙ. ඒකට අවශ්‍ය වෙලාව තමා අපි නින්දෙන් ගන්නෙ. ඉතින් අපි අවම පැය 5-6ක් ව්ත් නිදා ගන්නෙ නෑ කියන්නෙ පහුවදා අපි කරන වැඩ වලට මොලෙන් උපරිමේ දෙන්න බෑ. ඒකියන්නෙ අපි නින්ද අඩුවෙන්නම් ගන්නෙ අපි කරන වැඩ වල කාර්‍යක්ශමතාවයත් අඩුයි. තව රෝග ගොඩකටත් හේතුවක් අඩු නින්ද. ඒ නිසා අපි උදේම අවදි වෙන්න ඕනෙ වගේම ප්‍රමානවත් නින්දක් ගන්නත් ඕනෙ කියල මතක තියාගන්න.

    • @nimashasamaradhiwakara3944
      @nimashasamaradhiwakara3944 2 ปีที่แล้ว +14

      එහෙම නිදාගත්තොත් ඉවරයි 😑

    • @HGHThakshila1618
      @HGHThakshila1618 ปีที่แล้ว +8

      ඒක ඇත්ත.

    • @Vihansa12
      @Vihansa12 ปีที่แล้ว +3

      Paya 4k wt nnda ona

    • @amazingsinhala1698
      @amazingsinhala1698 ปีที่แล้ว +9

      නිරෝගී කෙනෙක්ට අවම පැය 6ක් ඕනි.කලින් නිදාගෙන කලින් ඇහැරෙන්න.මොකද රෑ නිදි මරනවට වඩා ඒ පැය ගාන උදේ අල්ලගන්න එක ඇගට හොදයි.

    • @Vihansa12
      @Vihansa12 ปีที่แล้ว

      @@amazingsinhala1698 ow etkota fresh

  • @ajithajith-mc6cn
    @ajithajith-mc6cn 5 หลายเดือนก่อน +76

    රෑ නිදා ගන්න යනකොට හිතාගන්නවා හෙට පාන්දරම නැගිටිනව කියලා. ඒත් පාන්දරම නැගිටලා අායෙත් විනාඩි 5ක් නිදියනවා කියලා හිතාගෙන පැය දෙකක් විතර නිදියනවා.😢😢😢😂😂😂😊😊😊

    • @nadeekasanjeewani8979
      @nadeekasanjeewani8979 4 หลายเดือนก่อน +3

      Eka aththa😂❤

    • @harshikaniroshani2897
      @harshikaniroshani2897 4 หลายเดือนก่อน +1

      ඒකනම් සහතික අැත්ත මටත් ඔක තමා°°

    • @sithijanimsara3590
      @sithijanimsara3590 3 หลายเดือนก่อน +1

      Aththa

    • @THISUMAYT100K
      @THISUMAYT100K 3 หลายเดือนก่อน

      Aknam athitha😂❤

    • @NilukaKishanthi
      @NilukaKishanthi 3 หลายเดือนก่อน

      Ammo ekanam aththa😮😮

  • @ac_status2004
    @ac_status2004 3 ปีที่แล้ว +256

    සුපිරි ඒක නම් කනට ගැහුව වගේ තමා අපිට හුරු බාෂාවෙන්ම කතාකරන නිසා හිතට වැදෙනව සුපිරියටම😘❤️

  • @kalanaopayangana8105
    @kalanaopayangana8105 3 ปีที่แล้ว +270

    අැත්තමයි අයියෙ කනට ගහලා කියලා දුන්නා වගෙ😂 අපෙ භාෂාවෙන්ම කියලලා දෙන නිසා ඔලුවටම වැදුනා 😂🙂❤

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +20

    මම නම් එහෙම විශේෂයෙන් නෙවෙයි පාසල් කාලෙ ඉඳල පුරුදු වෙලා අනිවාර්යයෙන් බෙල්.එක තිබ්බත් ඊට විනාඩි කීපෙකට කලින් ඇහැරෙනව ❤❤❤❤

  • @NALUWA.official
    @NALUWA.official 4 หลายเดือนก่อน +29

    ඇත්ත හිතෙන් ඇහැරෙන්න ඔනෙ වෙලාව හිතා ගත්තම හරියටම ඒ වෙලාවට ඇහැරෙනවා..! ❤

  • @menarachathurangi1624
    @menarachathurangi1624 3 ปีที่แล้ว +102

    මං අද තමා අයියේ video එක දැක්කෙ.... අද ඉදලම මං කරලා බලන්නම්....මට හැමදාම වගේ පාන්දරට class.... නැගිටිනකොට පැයක් පරක්කුයි😖😖 මට february o/l 😳😥😥😥😥😥😖

    • @dineshishara3945
      @dineshishara3945 3 ปีที่แล้ว +3

      මටත් එහෙමයි අනේ 🌝

    • @s_r4644
      @s_r4644 3 ปีที่แล้ว

      Meka hari giyada

    • @김유리-p9b
      @김유리-p9b 3 ปีที่แล้ว

      SAME TO ME

    • @김유리-p9b
      @김유리-p9b 3 ปีที่แล้ว +2

      Matath O/L a unata thama wada godak ithurui karanna ane mnda 😶😶😶😔

  • @JenuliJayathilaka
    @JenuliJayathilaka 10 หลายเดือนก่อน +8

    පැය 3-4ක් නිදාගෙන කොච්චර උදේ නැගිට්ටත් වැඩක් නෑ. ඒක ශරීර සෞඛ්‍යට වගේම මානසික සෞඛ්‍යයටත් බලපානවා. දවසේ වැඩ කටයුතු සාර්ථකව කරන්න නම් දිනකට ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයි. එය පැය 7-8 අතර විය යුතු බවයි වෛද්‍යවරු අනුමත කරන්න‍ේ. සියලු දෙනාට ජයග්‍රාහී සුබ දවසක්. චිරං ජයතු!

  • @udayangafernando148
    @udayangafernando148 3 ปีที่แล้ว +191

    Thank youuu ... තේරෙන සින්හලෙන් කියන එක පුදුම වටිනවා...ඉන්ග්‍රීසී කෑලි නෑ..කෙලින්ම සිංහල ..👍 ස්තූතියි

  • @c.Chathura.2000
    @c.Chathura.2000 ปีที่แล้ว +13

    පාන්දර නැගින්න ඕනි...හැබැයි අඩු ම පැය 6 ක් වත් නිදාගෙන...පැය 03 ක් 04 ක් නිදාගෙන දවස පටන් ගන්ඩ බෑ..

  • @RCration_01
    @RCration_01 3 ปีที่แล้ว +69

    අයියෙ ඔයා කියාදුන්න නැගිටිනවා කියල හිතන ක්‍රමය මම කරල බැලුවා ඒක මට හරියටම හරි ගියා උදේට නැගිටින ක්‍රම ගැන කියා දුන්නට Thanks

    • @navodyaoshadi6585
      @navodyaoshadi6585 3 ปีที่แล้ว +1

      අර කිව්වා වගේ සුවදගහ්න්න මොනාද කරන්නේ

  • @-6395_
    @-6395_ ปีที่แล้ว +87

    ටොකු ක්‍රමය මම කරන එකක් ... එක සාර්තකයි❤😁
    Thank you ayyee..💫❤️😊

  • @LaksaKaSu
    @LaksaKaSu 8 หลายเดือนก่อน +10

    Thanks හොදේ. මේක තේරෙන සිංහලෙන් කියල දුන්නට. ඔලුවට නියමටම වැදුණා. මොනවා උනත් හොදම වචන සෙට් එක . සුපිලි,නියමයි 👍Thanks සහෝ ❤❤😅😊

  • @rushansanjeewa3285
    @rushansanjeewa3285 3 ปีที่แล้ว +88

    අයියේ, ඔයා නියමෙටම ප්‍රෝග්‍රෑම් එක කරනවා.නියමෙට
    හිතට වදිනවා.Thank you

  • @RehaniSenanayaka
    @RehaniSenanayaka 10 หลายเดือนก่อน +18

    බෝහොම ඉස්තුතියි පුතේ හරියට හිතට දැනුනා යේසු පිහිටයි පුතේ

  • @udithadasun5181
    @udithadasun5181 6 หลายเดือนก่อน +8

    Alarm tone එකට හිතට තදින් වැදෙන mortivation කෑල්ලක් දාගන්න 😊
    ඒක ඇහෙද්දි නිකම්ම ඇහැරෙනවා.

  • @dilkinawodya9037
    @dilkinawodya9037 ปีที่แล้ว +35

    මටනම් වෙලාවක් හිතාගත්තම ඒ වෙලාවට ඇහැරෙනවා , වෙලාව බලලා ආයෙ නිදාගන්නවා, 😂

  • @virajherath5412
    @virajherath5412 3 ปีที่แล้ว +183

    අයියේ ඔයා කතා කරන විදියට බොක්කටම වදිනවා.... ❤️❤️❤️

  • @prasatp1881
    @prasatp1881 3 ปีที่แล้ว +40

    ටොකු සීන් එකනම් 100% වැඩ...මමත් කරල තියනව

  • @KasunMadushanka-h9y
    @KasunMadushanka-h9y 7 หลายเดือนก่อน +5

    මම හොයාගත්ත හොඳම ක්‍රමය Alarm එක තියන්න ඒවගේම තමාට වැදගත් කියා හිතෙන article එකක් pdf එකක් ready කරල phone එකේ තියාගන්න.alarm වැදුන ගමන් phone එක අරන් ඒක කියවන්න ටිකක් නිකන්ම නිදිමත නැත්වෙලා යනව කල් යනකොට එහෙම කියවන්න ඕනි නෑ නිකන්ම ඇස් active වෙනවා ඇහැ තමයි රහස 👀

    • @jayanipradeepa9121
      @jayanipradeepa9121 6 หลายเดือนก่อน +2

      හෙට කරන්නතියන වැඩ ටික කලින් දවසෙ ප්ලෑන් කරලා ඔයා ආසම කරන sabjet එක ඒම නැත්නම් ආසම වැඩ ටික උදේ නැගිට්ටට ගමන් කරන්න දාගන්න.😊❤

  • @tirashanimmi2738
    @tirashanimmi2738 3 ปีที่แล้ว +621

    The best alarm is mom in the world. 😁

  • @hashinihashi2064
    @hashinihashi2064 3 ปีที่แล้ว +79

    කතා කරන විදිහ නම් නියමයි. 😃 ටොකු අැනගන්න eka නම් නියමෙට වැඩ කරනවා 😀😅

  • @samadhisamadhi9344
    @samadhisamadhi9344 ปีที่แล้ว +15

    නැගිටිනවා කියලා හිතලා නැගිටුන් නැතත්...ඔයාගෙ වචන බොක්කටම වදිනවා අයියෙ 🤭❤️

  • @rukmal4511
    @rukmal4511 11 หลายเดือนก่อน +13

    ඔච්චර කැටයම් නෑ , එලාම් එක තිබ්බා හුරතල් නෑ තත්පර පහක් ඇතුලත ඇදෙන් බැහැලා අයින් වුනා.... උබ හිත හිත හිටියොත් ඇහැරෙනව කෙසේ වෙතත් තව පැය දෙක තුනක් සැපට නිදාගන්නවා😅😅😅😅

    • @IshankaThiliniKumari-um1kp
      @IshankaThiliniKumari-um1kp 4 หลายเดือนก่อน

      තප්පර 5 හේ ඔයාගෙ ක්‍රමේ නියමයි 👍

    • @hannahseth3998
      @hannahseth3998 3 หลายเดือนก่อน

      True💯

  • @chamosmind9830
    @chamosmind9830 2 ปีที่แล้ว +66

    😑මොනා කලත් ඇහැරෙන්න ගොඩක් අමාරුයි😭එලාම් 5ක් තියනව ඒව ඇහෙන්නෙවත් නැහැ....අම්ම කතා කලත් ඇහැරෙන්නෙ නැහැ

    • @nimashasamaradhiwakara3944
      @nimashasamaradhiwakara3944 2 ปีที่แล้ว +9

      මාත් ඒමයි එක වල්ලෙ පොල් වගේ

    • @writing2748
      @writing2748 ปีที่แล้ว +3

      Ow bn

    • @surangikawshalya2896
      @surangikawshalya2896 10 หลายเดือนก่อน +1

      මට ඇහැරුණත් ඇදෙන් බහින්න කම්මැලි

    • @dilunitharangani6058
      @dilunitharangani6058 23 วันที่ผ่านมา

      සැප නින්ද

  • @anything310
    @anything310 10 หลายเดือนก่อน +5

    ටොකු ක්‍රමෙ ඇත්ත .අපෙ ආච්චිත් දවසක් මට කියා දුන්න 😮😮😮❤

  • @pramudithamaneth9125
    @pramudithamaneth9125 3 ปีที่แล้ว +8

    ඔයා එක තැනකදි කියනව පැය තුන හතරක් නිදාගන්න තත්වෙට පත්වෙන්න කියල.. ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි... ප්‍රමාණවත් නින්ද කියන්නෙ මනුස්සයෙක්ට අත්‍යවශ්‍යම දෙයක්.. ප්‍රමාණවත් නින්දක් ලැබෙනකොට තමයි අපේ මනස උනත් සැහැල්ලු වෙන්නෙ... තව අපි දවල්ට නිදාගන්න කෙනෙක් නම් මතක ශක්තිය වැඩි වෙනව කියලත් මං අහල තියෙනව... කෝම උනත් සැහැල්ලු මනසින් යුක්ත කෙනෙක්ට තමයි මොන තරම් සංකීර්ණ දෙයක් උනත් පහසුවෙන් කරන්න පුලුවන් වෙන්නෙ.. මම නම් මොන වැඩේ තිබුණත් දවසට පැය හයක් අනිවාරෙන්ම නිදාගන්නව.. 😊

  • @malindu45678
    @malindu45678 5 หลายเดือนก่อน +4

    උදේපාන්දර ඇහැරෙනව වෙනුවට උදේපාන්දර වෙනකන් ඇහැරිලා ඉන්න මම ඒක මට උදේට නැගිටනවට වඩා ලේසියි

  • @Oshani-j6o
    @Oshani-j6o 6 หลายเดือนก่อน +5

    Aththatm ටොකු ක්‍රමය sarthakai❤👍

  • @thikshanivihangana8392
    @thikshanivihangana8392 3 ปีที่แล้ว +28

    ඇත්තටම මේක nam marai ayya.. mata meka හොදටම vada kara. ගොඩක් thanks 🙏 🙏

    • @simpleplusyoutubechannel
      @simpleplusyoutubechannel  3 ปีที่แล้ว +8

      digatama apith ekka radila inna.. thawa watina videos idiriyata api geenawa

  • @sachinitharuka2604
    @sachinitharuka2604 ปีที่แล้ว +1

    එලාම් තිබ්බට එලාම් එක ඕෆ් කරලා නිදි මත ඇරෙනකම් කියලා ඉද්දි ආයෙ නින්ද යනවා...
    ඉතිං මං එලාම් එකත් තියලා ටොකු ක්‍රමේ කරලා බැලුවා...එලාම් එකටත් කලින් මාව ඇහැරුණා...ඒක හොඳ ක්‍රමයක්..ෆ්‍රෙෂ් පිට නැගිටින්න...ඉතිං ගොඩක් ස්තූතියි ඔයාට..

  • @duminduwijethilka4026
    @duminduwijethilka4026 2 ปีที่แล้ว +71

    පැය 7ක් 8ක් නිදා ගන්න එක හොදයි කියලා තියෙන්නේ..මොකද නිදාගද්දී 7 වෙනි පැය සහ 8වන පැය තුළ තමා අපේ වර්දනය සිදුවන්නේ...එහෙනම් කරන්න හොදම වැඩේ තමා 9 ට නිදා ගෙන 4 ට ඇහැරෙන එක

    • @studytips1856
      @studytips1856 2 ปีที่แล้ว +13

      පැය 8ක්‌ නිදාගන්නවා කියන්නේ ඔයා ජීවිත කාලයෙන් 1/3 ක්‌ නිදාගන්න. කැපවෙන මනුස්සයෙක් ට ඔවා නිකන් වචන විතරයි

    • @duminduwijethilka4026
      @duminduwijethilka4026 2 ปีที่แล้ว +16

      @@studytips1856 තේරුම් ගන්න කියන එක පොඩ්ඩක්...වර්ධනය වෙන කාලේ විතරයි ..ඔයා ළමයෙක්ද නැද්ද කියලා දන්නෙ නැ මං... ඕනෙම දේශනයකට ගිහින් බලන්න මං බොරු නම් කියන්නෙ..ළමයෙක්ට පැය කීයක් නින්ද අවශ්‍යද කියලා..බොරුවට වචන විතරයි කියන්නෙ නැතුව

    • @kavindyarotubarangodage
      @kavindyarotubarangodage ปีที่แล้ว

      @@duminduwijethilka4026 පැය 6ක් ඇති AL කෙනෙක්ට

    • @Tthjkikkl
      @Tthjkikkl 11 หลายเดือนก่อน

      Math 15i paya 5i upararima

  • @qa2208
    @qa2208 3 ปีที่แล้ว +10

    Ambo ඔය tips වලට වඩා අමාරුයි අම්මා harawaddi
    Best alrm in the world

  • @dulminehara7091
    @dulminehara7091 3 ปีที่แล้ว +74

    මොලේ අපිට ආතල් දෙනවා උදේ පාන්දර 😂

    • @Thinuvideo
      @Thinuvideo 3 หลายเดือนก่อน

      Hi

    • @Thinuvideo
      @Thinuvideo 3 หลายเดือนก่อน

      Hi

  • @seethagamage566
    @seethagamage566 3 ปีที่แล้ว +46

    සුපිරියටම වැඩ 💯💯

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 3 ปีที่แล้ว +25

    මාත් පැය 3 ක් 4 ක් නිදා ගන්නෙ, දැන් පිස්සු වගේ හැබැයි😊

  • @dasnikalanika3836
    @dasnikalanika3836 3 ปีที่แล้ว +24

    උබ උබ කියල කියද්දි හොදට හිතට වදිනව ඒක නිසා දිගටම එහෙම කරන්න. ඒ විදිහ හොඳයි..

  • @shiranchanaka1107
    @shiranchanaka1107 3 ปีที่แล้ว +17

    ඕනම අහියෝගයක් කරන්න පුලුවන්. එව්නත් උදේට ඇහෙරෙනවා තරම් අම්බෝ...

  • @tharudula5379
    @tharudula5379 3 ปีที่แล้ว +36

    හොදම අපිටම හරියන විදිහටම කිව්වා..සුපිරි වදන් ටික❤❤

  • @indirathnayaka6650
    @indirathnayaka6650 3 ปีที่แล้ว +35

    ඉගෙන ගන්න කෙනෙක් පැය තුන හතරක් නෙමෙ උපදිම පැය 6ක නින්ද අනිවාර්යයි නැත්නම් ලෙඩෙක් වෙනවා..

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Ehema unena apith ehema thamai padam karala campus giye😹😹eth dan herenna ba uden😹

    • @amandanethsarani
      @amandanethsarani ปีที่แล้ว +2

      ​@@Lazy570මේ වචන සැනසීමක් අහ්හ් 😁 මොකද මං නිදාගන්නේ උපරිම පැය 4ක්‌ වගේ.... 😊

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 ปีที่แล้ว +2

    පැය 8ක් වත් නින්ද දවසකට අවශ්‍යයි.මොකක් හරි විශේශ දෙයක් නිසා ටික දවසකට නින්ද ඊට අඩුකරාට කමක් නෑ.හැමදාම නම් පැය1-3නිදාගන්න එක නරකයි

  • @AsankaPradeep-db8ii
    @AsankaPradeep-db8ii ปีที่แล้ว +2

    Mata low of atraction karanna, udenma nagitinna bari una ek mata manasika wadayak una. Meka nam supiri wadak niyamai bro thanks very much 😍😍😍😍😍😍😍😍

  • @sachinmadushanka8288
    @sachinmadushanka8288 3 ปีที่แล้ว +28

    Ara anith ක්‍රමෙත් මොකද්ද ටොකු ක්‍රමේ..

  • @Sheharaabeypitiya
    @Sheharaabeypitiya 3 ปีที่แล้ว +12

    මරු අයියෙ ගොඩක් පින්😍 අනිවා ගේමක් ගහම් තැනකට එනො😍

  • @tilakarathnagejaysinha9879
    @tilakarathnagejaysinha9879 หลายเดือนก่อน +3

    පාඩම් කරන්න බෑනෙ උදේම ඇහැරිලා.මේ සැරේ o/l exame😓😓

  • @thisaraanujaya8522
    @thisaraanujaya8522 3 ปีที่แล้ว +15

    පට්ට හොදෙ........අපේ භාෂාවෙන්ම කිව්වා.

  • @Saduniamanda
    @Saduniamanda 5 หลายเดือนก่อน

    Alarmy කියල app එකක් තියෙනව . මමත් දවල් වෙනකම් නිදියන මාරම කම්මැලි කෙනෙක්.මං එලාම් එක තිබ්බට මං ඒක හීනෙන්ම වගේ ඕෆ් කරල නිදි. ඒත් exam එකට පාඩම් කරන්න ඕනි හින්දා නැගිටින්න ඕනිනෙ.මට alarmy සෙට් උනා.ඔයාලත් try කරල බලන්න .

  • @armyxblinkgirl3368
    @armyxblinkgirl3368 3 ปีที่แล้ว +6

    e trick eka kochchara wada karada kiwwoth mama 7.am nagaitinna hitapu eka 6.am nagituna thank you sl chat

  • @lakshmangrero6769
    @lakshmangrero6769 3 ปีที่แล้ว +13

    Ane aiye දෙවැනි ටොකු ක්‍රමෙත් කියලා දෙන්නකෝ👍🙏

  • @lakshi2224
    @lakshi2224 8 หลายเดือนก่อน +2

    Thnk you aiye...මේක ඇත්තටම සුපිරි ❤

  • @surangikawshalya2896
    @surangikawshalya2896 10 หลายเดือนก่อน +5

    මන් එලාම් තියලා නැගිටිනවා.එකරලා එලාම් එක වහලා ආයේ නිදා ගන්නවා.😂😂😂

  • @BanujaSupun-xh1sz
    @BanujaSupun-xh1sz หลายเดือนก่อน +1

    ඇත්තටම නියම වීඩීයෝ එකක්...💗

  • @rusirujayamith2941
    @rusirujayamith2941 3 ปีที่แล้ว +13

    මම නම් හරියටම හයට නැගිටිනවා මොකද හෙනහුරා ගැහුවා වගෙ කෙල්ල මැසේජ් කරනවා ඒකයි 🥺🥺🥺🥺

    • @An1256H
      @An1256H 3 ปีที่แล้ว

      🤣😂🤣😂🤣😂😅😅

    • @chanu625
      @chanu625 3 ปีที่แล้ว

      😂😂

  • @NandasiriMtfe-mk9gg
    @NandasiriMtfe-mk9gg 10 หลายเดือนก่อน +3

    මට ඒක ගොඩක්,වැදගත් හැමදාම අම්ම ඇහැරුවත් ආය නිදාගත්තා අද හොදටම පරක්කු උනා 😥

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน +1

    Bohoma sthuthi obata mama aniva.pandara aherinava puruddak vela dan time nathuva aherenava thanks universe dp.oyata🌷🌷🌷🌷🌷🙏🙏❤️❤️❤️❤️

  • @sandapradeep8871
    @sandapradeep8871 3 ปีที่แล้ว +47

    උබ මට උබ කිව්වොත් උබට මම උබ කියනවා උබ🤣😜😂💃💃💃

    • @edukindom9867
      @edukindom9867 3 ปีที่แล้ว +2

      අපේ පැත්තටත් ඇවිල්ලා sup එකක් දෙන්න🤗

    • @gihanishara2006
      @gihanishara2006 3 ปีที่แล้ว +2

      එලම් බ්න්

  • @OO-iz8wn
    @OO-iz8wn 3 ปีที่แล้ว +27

    පාන්දර නැගිටින්න හැබැයි අනිවා පැය 7ක් නිදාගන්න නැත්තං ඔයාගෙ සෞඛ්‍යයට හොද නෑ

    • @skgrill9215
      @skgrill9215 3 ปีที่แล้ว

      Owu math eka thama kalpana kare

    • @mw2391
      @mw2391 3 ปีที่แล้ว

      Owww 3-4hrs madi hodatama

    • @adhithelyricist
      @adhithelyricist 3 ปีที่แล้ว

      පාන්දර 3ට නිදාගන්න මම 🙂💔

    • @chamugamage3506
      @chamugamage3506 3 ปีที่แล้ว +1

      නැහැ පැය 7ක් නිදා ගන්න ඔනෙ නෑ පැය 5ක් නිදා ගන්නව නම් හොදටම ඇති..පැය 7ක් නිදා ගන්න ඔනෙ කියන එක සෞඛ්‍ය පැත්තෙන් හරි ඇති.ඒත් මේ ලොකෙ දියුණු උන මිනිස්සු කවදාවත් පැය 7ක් නිදාගෙන ගෑ..විශ්වාසෙන් කියන්නෙ 😌

    • @nisharanishara5131
      @nisharanishara5131 3 ปีที่แล้ว

      Diyunu wenn oni hebei nirogiikamath thiyagen.

  • @sriproduction5214
    @sriproduction5214 3 ปีที่แล้ว +30

    පට්ටම පට්ට වීඩියෝ එකක් .තෑන්ක්ස් බ්‍රෝ👍

  • @anjala2463
    @anjala2463 3 ปีที่แล้ว +16

    වැදගත් video👊 එකක් thank you👍

  • @sanuliomisha-kv2ny
    @sanuliomisha-kv2ny ปีที่แล้ว +2

    Thank you aiye....mn Hoya Hoya hitiya video ekak..

  • @LasaPrema-pb8bg
    @LasaPrema-pb8bg ปีที่แล้ว +12

    කිසිම රහසක් නැ කර්මය තමා 🤣🤣🤣... නමයට වැඩ පටන් ගන්න මම පාන්දර හතරහමාරට ඇහැරෙන එක පට්ට කරුමයක් 😊

  • @dudifernando1815
    @dudifernando1815 3 ปีที่แล้ว +23

    පැය 3 ක් නිදාගත්තාම ශරිරය මනස වගේ දේවල් දුර්වල වෙන්නෙ නැද්ද මට එහෙම වෙලා වගේ 😪

    • @sandeshnavarathne7489
      @sandeshnavarathne7489 3 ปีที่แล้ว +1

      අඩේ මාස් මෙලෝ අයියා😍 මටත් එහෙමයි 😣

    • @punsaravidushan2807
      @punsaravidushan2807 3 ปีที่แล้ว +3

      ඩොක්ටර්ස්ලා කියන්නෙ අඩුම පැය පහක් වත් නිදාගන්න කියලා...

    • @sashinimadushika3622
      @sashinimadushika3622 ปีที่แล้ว

      ඔව්

  • @pubudusandaruwan4139
    @pubudusandaruwan4139 3 ปีที่แล้ว +33

    ඔයානම් නියමයි අයියේ 😅 නියමෙටම වැදුනා😅😅

  • @gamingsaviya9414
    @gamingsaviya9414 3 ปีที่แล้ว +8

    නැගිටිනවා කියලා හිතන එක නම් මටත් හරි ගියා

  • @OppoAk-dk7gy
    @OppoAk-dk7gy 3 ปีที่แล้ว +13

    Thank you අයියා

  • @upulliyanage6837
    @upulliyanage6837 3 ปีที่แล้ว +4

    Thank u so much ...අද ඉදන් try karanawa ....🥀🙃

  • @Theekshana_Kavishan
    @Theekshana_Kavishan 3 ปีที่แล้ว +21

    ඔක්කොම හොදයි අවසාන එක තමා සීන් එක...මගෙ කාමරේ නිකම් පිස්සගෙ පලාමල්ල වගෙ...😂💔

    • @mrpandagaming713
      @mrpandagaming713 3 ปีที่แล้ว

      Tdm sadu ge gilde eke da api game gahuva kiyala labena deyak na bn 😫❤️😑

    • @mrpandagaming713
      @mrpandagaming713 3 ปีที่แล้ว

      Mama ada game ekath delet kra 😑😫😪

    • @Theekshana_Kavishan
      @Theekshana_Kavishan 3 ปีที่แล้ว

      @@mrpandagaming713 Ee Moko Ee?
      Game Gahuwa kiyala sallinam hambenne na eth ita wada watina deyak wena sathuta kiyana de labenavaa...Sahodarayo wage Yaluwo Hambenavaa....Thanikama Paluwa makenavaa....Ekama madida bn ithim....

    • @gamingprinze2849
      @gamingprinze2849 2 ปีที่แล้ว

      සේම් සගො 😂💔 ශක බුම් 💔

  • @sunithasunitha-cy1dk
    @sunithasunitha-cy1dk ปีที่แล้ว +1

    අපෙ බශාවෙමන්ම කියන නිසා සුපිරි .... Thank you sir ඔන සප් එක දුන්නා

  • @Piyajainsitha
    @Piyajainsitha หลายเดือนก่อน +2

    ME ayiye vade kiyanne🙄mam ude nagitala alarm ek thiyala,ek 4.00 t vadiddi ek off karala mt aye ninda yanavane.😣kohomad ek avoid karanne🥱

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +22

    තව ක්‍රම ඕනි අයියා

  • @Dimuthusaranga-g2y
    @Dimuthusaranga-g2y หลายเดือนก่อน +2

    Ok සුද්දා ❤

  • @kavindyasewmini3456
    @kavindyasewmini3456 3 ปีที่แล้ว +10

    Uba uba kiyala ape wachnvlinma kiyana nisa pttata hithata wdinw ❤️ thnk u vry much aiyah 💕👌keep it up 💪❣️

    • @simpleplusyoutubechannel
      @simpleplusyoutubechannel  3 ปีที่แล้ว +2

      oluwata namai bokkata

    • @kavindyasewmini3456
      @kavindyasewmini3456 3 ปีที่แล้ว

      @@simpleplusyoutubechannel aniwaren❤️💪 aiya puluwan nam rata padam karankota nidimatha enakota krnn pulwn dwl gn kiyala dena video ekk dnnko..

  • @sudeshpriyantha2034
    @sudeshpriyantha2034 3 ปีที่แล้ว +18

    මටම හදපු එකක්...🤣❣️❣️🇱🇰 tnx මචන්

  • @samarthaserasinghe213
    @samarthaserasinghe213 3 ปีที่แล้ว +41

    පාන්දර වෙනකන් පාඩම් කරොත්.. ?

    • @mahinsipabasara
      @mahinsipabasara 3 ปีที่แล้ว +9

      රෑ 12.00 ත් 2.00ත් අතර ඇහැරගෙන ඉන්න හොද නෑ කියල doctorsla කියනවා,අක්මාවට හොද නෑ කියල.ඇත්ත නැත්ත නම් හරියටම දන්නෙ නෑ,ටිකක් හොයල බලන්න

    • @samadhihettiarachchi9858
      @samadhihettiarachchi9858 3 ปีที่แล้ว

      Mama nam ochchara kal kare ehema. Awlak wela na danata

    • @oppo9735
      @oppo9735 3 ปีที่แล้ว

      බුද්ධාය☸️

    • @shamilatheekshani
      @shamilatheekshani 3 ปีที่แล้ว +2

      @@mahinsipabasara ow ee kathawa attha 12-2 athara thamyi shariirayee wisha haranaya wennee e welawata aharenna hodanaa kalayak yaddi aga ridenawa as ridenawa

    • @sk-jf5on
      @sk-jf5on 3 ปีที่แล้ว

      Mama kranneth ehema thamai.. 😜

  • @oshanivarsha
    @oshanivarsha 7 วันที่ผ่านมา +1

    thank you so much .

  • @PriyankaDamayanthi-ih2dp
    @PriyankaDamayanthi-ih2dp 5 หลายเดือนก่อน

    මම මෙ වෙලවට ඇහැරෙනවා කියලා හිතෙන් හිතන් නිදා ගන්න එතකොට ඇහැරෙනවා ❤️

  • @hasinichamathka809
    @hasinichamathka809 3 ปีที่แล้ว +7

    ටොකු ක්‍රමයෙ, දෙවෙනි ක්‍රමය මොකක්ද?

  • @lovelygirl9578
    @lovelygirl9578 3 ปีที่แล้ว +16

    Thanks for the best advice 💜👍

  • @Dubbingplus-y9p
    @Dubbingplus-y9p 4 หลายเดือนก่อน +2

    හරි වටින විඩියෝ එකක්

  • @mangalikawijesinghe7523
    @mangalikawijesinghe7523 3 ปีที่แล้ว +32

    ටෝකු ක්‍රමය සාර්තකයි👍👍

    • @shashikawijesingha1010
      @shashikawijesingha1010 ปีที่แล้ว +1

      sira bm.😂

    • @lakshmanvijethunga9342
      @lakshmanvijethunga9342 10 หลายเดือนก่อน +1

      මට,තේරෙන්නැ,ලේසියි ක
      මම මේ මට මේක තේරෙන්නෙ පොඩ්ඩක් කියල දෙන්නකෝ

  • @chanakasandaruwan8077
    @chanakasandaruwan8077 6 หลายเดือนก่อน +2

    Thank you ❤😂 සාර්ථක unaa

  • @Shenaya448
    @Shenaya448 8 หลายเดือนก่อน +2

    Supiri ekanam sarathaka una thank you aiye❤❤

  • @sltiktokworld4574
    @sltiktokworld4574 3 ปีที่แล้ว +4

    Aiye hoda krama tikak thamai oya kiyala dunne thanks 😎😉

  • @imalkapiushani9403
    @imalkapiushani9403 2 ปีที่แล้ว +6

    Thanks ගොඩක් වටිනවා

  • @hasinichathurangi368
    @hasinichathurangi368 ปีที่แล้ว +4

    ටොකු ක්‍රමය සාර්ථකයි

  • @NethmiPrasantha
    @NethmiPrasantha 2 หลายเดือนก่อน +1

    ඇහැරලා ඇදෙන් බිමට බහින ට්‍රිප්ස් ටිකත් කියලා දෙන්න පුලුවන්ද😢

  • @upalinandasiri1732
    @upalinandasiri1732 3 ปีที่แล้ว +19

    "ALARM" 🤣🤣 kana lagata bombayak 💣💣gahuvath aharenne nathi mama

  • @ravinduharshana8516
    @ravinduharshana8516 3 ปีที่แล้ว +18

    පැය 3,4 නිදාගෙන පිස්සන් කොටු යතහැයි bn😃😃

    • @malindu45678
      @malindu45678 5 หลายเดือนก่อน

      උබ සිරවටම පැය 3 4 වඩ නිදගන්නවද?😂🙄

  • @Pulina211
    @Pulina211 ปีที่แล้ว

    I am using these first three methods to wake up...my father has talled me about the second tip....🔥🔥

  • @Thiloka-u4m
    @Thiloka-u4m 8 หลายเดือนก่อน +1

    අයියා කතා කරන විදිහ ලස්සනයි❤