කම්මැලී වගේද? එහෙනම් හොඳයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • How do we use boredom to our advantage? Boredom is often considered a negative feeling. But in reality, what actually matters is how we react to boredom. So in this video, I will discuss how to use boredom in a way that increases your productivity.
    #sinhala #selfimprovement
    කම්මැලිකම ඔයා හිතනවට වඩා හොද දෙයක්! සමාජෙ වැරදි විදිහට කම්මැලිකම දිහා බලනවා. කම්මැලිකමත් හරියට පාවිච්චි කරොත් අපිට ජීවිතෙ හරි විදිහට වෙනස් කරගන්න පුලුවන්.

ความคิดเห็น • 213

  • @nimeshimekala2256
    @nimeshimekala2256 7 หลายเดือนก่อน +108

    මන් youtube එකේ ඕන තරම් vedio බලලා තියෙනවා ඒත් මේ චැනෙල් එක බලන්න පටන් ගත්තම හිතාගන්න බැරි විදියට වෙනස් වෙන්න පටන් ගත්තා. ඇත්තටම මේකෙ තියෙන දේවල් කරන්න හරිම ලේසි .ඒ වගේම හරිම productive .හැමදාම බලන් ඉන්නවා මේකෙ වීඩියෝ ඇවිල්ලද කියලා ඒත් මේකෙ වීඩියෝ දාන්නෙ මං හිතන්නෙ සතියකට දවසයි.මං ඊලග වීඩියෝ එක එද්දි කලින් වීඩියෝ එකේ කියලා දෙන දේවල් මගේ life style එකට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුරුදු වෙලා එතකොට.අනේ මේ කන්සෙප්ට් මරු .sanu stoic නියමයි .මං ආසම චැනෙල් එක ❤️❤️❤️❤️❤️

    • @Sanustoic
      @Sanustoic  7 หลายเดือนก่อน +5

      Thanks dude❤

  • @pissudopa483
    @pissudopa483 7 หลายเดือนก่อน +30

    කෙලින්ම Thumbnail එකේ දාලාතියෙන කාරනෙට බැස්ස.අනිත් එවුන් පැයගනන් දඟලලා කියාගන්න දගලන දේ විනාඩි පහෙන් කියලදානව.Gammak අයියේ. ☠☠☠

  • @niranjalarajapaksa
    @niranjalarajapaksa 2 หลายเดือนก่อน +2

    මාත් lap එකේ wifi ඉවර උනාම කම්මැලිකමට පාඩම් කරනවා ..සුපිරියි tnx aiya

  • @harshahimaru2932
    @harshahimaru2932 7 หลายเดือนก่อน +11

    මම බලපු එක දෙයක් තමයි පශ්නයක් ඔලුවෙ තියන් එද්දි එකට හරියනම විඩියෝ එකක් හැමදාම හිබෙනවෙ නෙ මෙ චැනල් එකට පටිිට adarei❤😇

  • @kaveeshakaveesha-kw6yg
    @kaveeshakaveesha-kw6yg 7 หลายเดือนก่อน +28

    අඩෙ මෙක නං සිරාවටම වැඩ කරන්න වැඩක් නැතිවෙනකොට මතා පාඩම් කෙරුනෙ ලොකු උදව්වක් අයියෙ ඔයා කරෙ ❤

  • @MihinZz
    @MihinZz 7 หลายเดือนก่อน +11

    4:19 මේක ඇත්ත... අපිට එකපාරට හිතුනට ඒ දේ කම්මැලී ටිකක් එපා වෙනව වගේ කියලා ඇත්තටම විනාඩියක් බලාන් හිටියත් ඇති.. අපිට ඒ විනාඩිය ඇතුලත් අද දවසේ වෙච්ච දේවල් , කරන්න හිතාගෙන ඉන්න දේවල් , තව අලුතෙන් කරන්න පුලුවන් දේවල් වගේ ඒවා මතක් වෙනවා...ඒ වගේ ඕන මාතෘකාවක් අල්ලගෙන අපිට විනාඩි 30 , 40 විතර උනත් ඒ දේවල් කල්පනා කරලා ඒ දෙවල් කරන විදිහ , ඒවගෙ ප්‍රතිඵල , සාර්ථක කරගන්න පුලුවන් විදිහ වගේ දේවල් ගැන සම්පූර්ණ සැලැස්මක් හදා ගන්න පුලුවන්...
    මේ දේ කරලා බලන්න... මම මේ දේ ගොඩක් කල් ඉදලා කරනවා, මම මගේ ගොඩක් වැඩ මේ ක්‍රමෙන් සාර්ථක කරගෙනත් තියෙනවා...❤🎉
    Nice Video...🤩🧡

  • @P2K_pro2kill
    @P2K_pro2kill 7 หลายเดือนก่อน +13

    මේක ගොඩක් වටිනවා අපි වගේ ඉගෙන ගන්න ලමයින්ට ගොඩක් ස්තුතියි ....😊😊

  • @user-nt3qt8er9f
    @user-nt3qt8er9f 7 หลายเดือนก่อน +21

    ඈ අනේ... අහම්බෙන් ඔයාගේ වීඩියෝ ආවේ... ඒකට ඇබ්බැහි උනා නේ... වීඩියෝ සෙට් එකක්ම බැලුවා මේක බැලුවට පස්සේ.. සුපිරි ඈ.... කියන්න වචන නෑ... පට්ට❤

    • @Nature-zp3hj
      @Nature-zp3hj 7 หลายเดือนก่อน

      Aththa addict wenawa 👍

  • @GaganaKawinda-em5sj
    @GaganaKawinda-em5sj 7 หลายเดือนก่อน +193

    සහෝදරයා අරමුණක් නැති කෙනෙක්ට ජිවිතෙට අරමුණක් ඇතිකරගන්න ක්‍රමයක් දෙන්නකො විඩියො එකකින්

    • @HansanaSandharu787
      @HansanaSandharu787 7 หลายเดือนก่อน +4

      Matath oni sago

    • @D.M.W.DDissanayake
      @D.M.W.DDissanayake 7 หลายเดือนก่อน +4

      Matath one shakthimath aramunak hadaa ganna , ehema kramayak genna apita .

    • @happycreativelanka2989
      @happycreativelanka2989 7 หลายเดือนก่อน +2

      Matath onii ❤

    • @HansanaSandharu787
      @HansanaSandharu787 7 หลายเดือนก่อน +6

      @@mrdeskcoop brooo තාම ඔයා වැටිලා නෑ.රට යන්න විදිහක් හරි try කරන්න.Korean , English language improve කරගන්න...ආයෙ A/L 2nd shy කරන්න බලන්න

    • @luckymusic5505
      @luckymusic5505 7 หลายเดือนก่อน +1

      මටත් දැනගන්න ඕන

  • @O_L_A_A
    @O_L_A_A 7 หลายเดือนก่อน +3

    ඇත්තටම මේක මරු මාත් 4න් එකේ Data ඉවර උනාම වෙන කරන්න දෙයක් නැති නිසා කම්මැලිකමට පාඩම් කරනවා ඒක ඇත්තටම වටිනවා😊❤

  • @dimathperera5047
    @dimathperera5047 7 หลายเดือนก่อน +8

    හිස් බිත්තිය දිහා බලාන් ඉන්න එක වගේ වැඩක් තියනවා. හුලඟට හෙලවෙන ගස් , කොල දිහා බලාන් ඉන්න එක භාවනා ක්‍රමයක් කියලා අහලා තියනවා. උදේ වරුවක කරනවනම් හොදයි. 😀

  • @MethsaraWedisinghe
    @MethsaraWedisinghe 7 หลายเดือนก่อน +12

    Good Job Elder brother, ❤

  • @you_7114
    @you_7114 7 หลายเดือนก่อน +9

    ඇදයි පෝන් එකයි කියන්නේ සාපයක්..කවුරුහරි එකෙක් ඇගෙන් එලියට ඇවිලලා මගේ කනට ගහන්න ඉන්නවා නම් මම ඇදට හරි පෝන් එකට යනකෝට😢

  • @lakshan1927
    @lakshan1927 7 หลายเดือนก่อน +5

    සුපිරි වැඩක් වැඩෙ දිගටම කරන්න 🥰

  • @mihinmindiya1339
    @mihinmindiya1339 7 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තූතියි.වටින වීඩියෝ එකක් දිගටම videos කරන්න.♥️💪

  • @RahulRahul-mn2jr
    @RahulRahul-mn2jr 7 หลายเดือนก่อน +7

    Bro කියන්න වචන නෑ පට්ට වීඩියෝ එක ඇ ❤

  • @sagittariusa5642
    @sagittariusa5642 7 หลายเดือนก่อน +24

    Creativity skills හොදටම වැඩකරන්නේ ටොයිලට් එකේ ඉන්න ටිකේ😂

    • @Positive9425
      @Positive9425 7 หลายเดือนก่อน +1

      හරියට හරි....

    • @FamilyChef-ws3gv
      @FamilyChef-ws3gv 6 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත...❤️❤️❤️

    • @dumindaalexander8033
      @dumindaalexander8033 6 หลายเดือนก่อน +1

      ඒත් නෑ බං. ඒකට යද්දිත් මේ ලබ්බ උස්සන් යන්න පුරුදු වෙලා 😢😅

  • @HnTube111
    @HnTube111 7 หลายเดือนก่อน +16

    කම්මැලි හිනදා නිදාගන්න හිතුනම 😢

  • @helayaa
    @helayaa 7 หลายเดือนก่อน +3

    මම අහල තියෙනවා නව නිර්මාණ බිහි වෙන්නෙත් කම්මැලියො ඒක කරන්න ලේසි ක්‍රමයක් හොයන නිසා කියල..

  • @Dramaland58
    @Dramaland58 22 วันที่ผ่านมา

    මාත් මෙ පාඩම් කර කර ඉදල කම්මැලි නිසා ෆෝන් එක ගත්තේ 😢 මොනා උනත් මාර වටින විඩියො එකක් දිගටම කරන් යන්න අයියේ...👍

  • @VidunethMechala
    @VidunethMechala 7 หลายเดือนก่อน +2

    Mn subscription list eke vadagath deyak thibboth eke screen shot ekak aran status danava vadiyemath motivation vage eva..
    ethakota godakma ganne posts.. ehema ganiddi oyage channel eka pena vidihata screenshot eka gahanne hithalamayi..
    mn hithanne mn kamathiy me channel eka mita vada famous venavata.. mokada me tharan supiriyk thavath na sinhala motivation channel vala..
    THANK YOU SANU

  • @Gimagaming120
    @Gimagaming120 7 หลายเดือนก่อน +2

    Ithin bro හැමදාම vage adath patta 100k gahanna පුළුවන් bro ikkmanata gammak thama 💖👍👏

  • @shenalshaluka868
    @shenalshaluka868 7 หลายเดือนก่อน +2

    මෙක හෙන අමුතුයි...සුපිරියි 💖🙂

  • @tharushacoc2330
    @tharushacoc2330 3 หลายเดือนก่อน

    පොඩි වෙලාව ඇතුලෙ ගන්න දෙව්වල් ගොඩය් දිගටම🔥ඕන..
    මට හිතුන පොඩි පොත්ක් අරන් මෙ විඩියො වල විස්තර එකින් එක පොතක ලියල තියා ගන්න එච්චරට වටිනවා

  • @Binura_Fernando
    @Binura_Fernando 7 หลายเดือนก่อน +6

    What fantastic information, dude. Keep it up.🧠

  • @zonickstreaming
    @zonickstreaming 7 หลายเดือนก่อน +1

    ඒ Concept එක සුපිරියි හිතට වැදුනා ඒක❤️

  • @nuwanjanaka4209
    @nuwanjanaka4209 7 หลายเดือนก่อน +5

    අයියෙ ඔයා නම් පට්ටයි. අනේ පාඩම් කරපුවා අමතක වෙනවට වීඩියෝ එකක් කරන්නකෝ. Plz

    • @IsurangiKasunya
      @IsurangiKasunya 3 หลายเดือนก่อน

      කාලෙත් එක්ක පාඩම් කරපුවා අමතක වෙන එක සාමාන්‍ය දෙයක් එ්වා නැවත නැවත බලන්න,ප්‍රශ්න කරන්න,පේපර් කරන්න

  • @githmikayashan
    @githmikayashan 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි සහෝදරය

  • @nethminasandeepa9
    @nethminasandeepa9 3 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝ එක කියපු දේවල් නම් ගොඩක් වටිනව වගේව ඇත්ත❤️

  • @sududoni5596
    @sududoni5596 6 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියො දානවා එ දෙවල් ගෝඩාක් වටිනවා අපි වගෙ ඉගෙන ගන්න අයට ස්තුතියි ❤❤❤❤😊😊 ඉස්සරහටත් මේ විදිහෙ වැදගත් විඩියො දාන්න 🙂😉

  • @imeshaarachchi5528
    @imeshaarachchi5528 3 หลายเดือนก่อน +1

    Productive video 🖤

  • @user-ry1fx1gv8e
    @user-ry1fx1gv8e หลายเดือนก่อน

    ඔව් ඒක ඇත්ත... මටත් එක දවසක් ඔහොම උනා... කරන්ට් එක ගිහින්... මං එදා මුලු දවසෙම පාඩම් කරා... මට එදා තේරුනා මගේ පෝන් එක නිසා තමා මට පාඩම් කරන්න බැරි කියලා... 😊

  • @l.strailamstrongperisperis5331
    @l.strailamstrongperisperis5331 2 หลายเดือนก่อน

    ඔබනම් මාරයී සහෝදරයා ❤

  • @Sadunmadusara561
    @Sadunmadusara561 7 หลายเดือนก่อน +3

    පට්ට වටිනවා ❤

  • @eraatec1463
    @eraatec1463 7 หลายเดือนก่อน +3

    මේ වීඩියෝ එක පට්ට...💛😚

  • @MiniduSathsara001
    @MiniduSathsara001 6 หลายเดือนก่อน

    good n simple explanation thanks for making us knowladgable

  • @DulshanSithara
    @DulshanSithara 7 หลายเดือนก่อน +4

    සිරාම කතාවක් 🤙😌💪

  • @dilshanmalisha1150
    @dilshanmalisha1150 7 หลายเดือนก่อน +2

    මාරම වටිනවා❤

  • @MohommedAadhilHaroon56
    @MohommedAadhilHaroon56 7 หลายเดือนก่อน +2

    After long time I subscribed a channel! Yeah it's you'r channel bro. Because you'r videos touched my heart. Anyway good luck bro, keet it up! ❤

    • @Sanustoic
      @Sanustoic  7 หลายเดือนก่อน

      Thanks dude🙂❤

  • @isurusampath8647
    @isurusampath8647 7 หลายเดือนก่อน +1

    කම්මැලි මිනිස්සු වැඩ පහසු කරගන්න අලුත් දේවල් හොයා ගන්නවා

  • @GaniduDisanayaka
    @GaniduDisanayaka 7 หลายเดือนก่อน +3

    Keep it up ❤

  • @sarathadikari2180
    @sarathadikari2180 5 หลายเดือนก่อน

    සුපිරි👍

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 7 หลายเดือนก่อน +2

    ඔයානම් ෆ්ට් ❤️

  • @GamingRope701
    @GamingRope701 7 หลายเดือนก่อน +2

    ❤️❤️❤️ nice brother good work

  • @yasithmansara8406
    @yasithmansara8406 7 หลายเดือนก่อน +1

    yes bro....good idea

  • @randuvishmika7769
    @randuvishmika7769 7 หลายเดือนก่อน +1

    My favorite you tube channel❤

  • @Nature-zp3hj
    @Nature-zp3hj 7 หลายเดือนก่อน +1

    Woww its amazing . Thank you aiye 🌟

  • @SathsaraniChamika-co9sp
    @SathsaraniChamika-co9sp 7 หลายเดือนก่อน +1

    සුපිරි

  • @thusharalakshman4878
    @thusharalakshman4878 7 หลายเดือนก่อน +2

    ❤ බොහොම ස්තූතියි

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 7 หลายเดือนก่อน +1

    අපි හැමෝම කාමරයක් ඇතුලේ ඉන්නේ එලියේ ඉන්නවනම් අපිට ඕන තරම් ඉඩම් ,ආහාර ,තියෙන්ඩ ඕනේ,සීමිත සම්පත් උපරිමප්‍රයෝජනය කරන්ඩ උනේ ඒනිසා තමයි

  • @indimarajapaksha3883
    @indimarajapaksha3883 7 หลายเดือนก่อน +3

    Useful video ❤❤❤

  • @nadeeshashyamalee2503
    @nadeeshashyamalee2503 3 หลายเดือนก่อน

    Mama kochchara hewwath godak Aya boru wata kayiya gahanawa witharai .habai oya kiyanna apu de ekenma kiyanawa .super.All the best ❤

  • @sithikaabeysekara8953
    @sithikaabeysekara8953 7 หลายเดือนก่อน

    ayye oyage channael eka balanna gaththama mama godak wenas una. video ekak danakan balan inne. adarey ayye 😍😘

  • @nimeshagimhani3051
    @nimeshagimhani3051 7 หลายเดือนก่อน +5

    ඇත්තක්❤

  • @sapnapabasara8371
    @sapnapabasara8371 7 หลายเดือนก่อน +2

    Congratulations 20K 😍❤

  • @VA22222
    @VA22222 7 หลายเดือนก่อน +1

    Keep up the good quality content bro❤️

  • @RAVANA724
    @RAVANA724 7 หลายเดือนก่อน +2

    Daily routine ek hada gannnwa nm okkkoma wisadenwa. අභිධර්මය. පුළුවන්. න්ම් කියවන්න ❤❤

  • @anuruddakumara4045
    @anuruddakumara4045 3 หลายเดือนก่อน

    NICE IDEA

  • @happycreativelanka2989
    @happycreativelanka2989 7 หลายเดือนก่อน +1

    Adath niyami kollo 😊❤️

  • @priyasahadvihanji
    @priyasahadvihanji 7 หลายเดือนก่อน +2

    Superb ❤

  • @dilupathushara8421
    @dilupathushara8421 7 หลายเดือนก่อน +1

    Thankyou very much brother
    පින්

  • @vectergaming6195
    @vectergaming6195 7 หลายเดือนก่อน

    adoo eka mara video ekak bn
    supiriyak ooyy

  • @shaveenakalpani4096
    @shaveenakalpani4096 7 หลายเดือนก่อน +2

    Thank you so much! 💖🌼

  • @user-jl9tu7ru5k
    @user-jl9tu7ru5k 7 หลายเดือนก่อน +3

    ඕනවට වඩා නින්ද යන එක ගැනත් කියන්නකෝ

  • @Hana5531
    @Hana5531 6 หลายเดือนก่อน

    නියම වීඩියෝ එකක් ❤️‍🔥

  • @user-bh2mo7nf4b
    @user-bh2mo7nf4b 7 หลายเดือนก่อน +1

    Thank you අයියේ ඔයාට❤

  • @yamunaabesiri123
    @yamunaabesiri123 7 หลายเดือนก่อน +1

    Thank You

  • @dorecreations8141
    @dorecreations8141 7 หลายเดือนก่อน +1

    Adehhhh Ela. Thanks bro.!

  • @Krishan_hasitha
    @Krishan_hasitha 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සහෝදරයා ඔයාට 😊❤

  • @saniya5506
    @saniya5506 7 หลายเดือนก่อน +4

    Attractive Voice bro ❤I think you are at 18-25 age .Good job 💚keep it up.

    • @Sanustoic
      @Sanustoic  7 หลายเดือนก่อน

      🙂❤

  • @asithakumara12380
    @asithakumara12380 6 หลายเดือนก่อน

    Me wage video denawata oyata godak thanks....

  • @thilakgunasekara3446
    @thilakgunasekara3446 7 หลายเดือนก่อน +1

    Very useful buddy❤

  • @Bigun_kavishka
    @Bigun_kavishka 7 หลายเดือนก่อน +1

    1st comment ❤

  • @nadeeshashyamalee2503
    @nadeeshashyamalee2503 3 หลายเดือนก่อน

    Thank you mata awashya mama hoyapu widiye adahas oya gawa thiyenne😊

  • @chandrikakwt3164
    @chandrikakwt3164 7 หลายเดือนก่อน

    Patta video ekanam supiri

  • @creatcity4184
    @creatcity4184 7 หลายเดือนก่อน

    ahamben dakke 😍 Lot of worth😍

  • @unkonwn-123
    @unkonwn-123 7 หลายเดือนก่อน +2

    Ub t adreyi hutto ❤️

  • @prabatharavinda4643
    @prabatharavinda4643 7 หลายเดือนก่อน

    Aththamai kiyanna wachana na godak hithata danuna❤

  • @epic-b6x
    @epic-b6x 7 หลายเดือนก่อน

    Ado supiriyak kollo

  • @amaliyanage7928
    @amaliyanage7928 7 หลายเดือนก่อน

    Supuri video ekah bro❤😊

  • @sugandika569
    @sugandika569 7 หลายเดือนก่อน +1

    💙🦋

  • @sudubabaaadhi
    @sudubabaaadhi 7 หลายเดือนก่อน +1

    Machan puluvanm Andrew hubermange morning routine eka explain karannako

  • @madusenadeera1131
    @madusenadeera1131 7 หลายเดือนก่อน

    Wede nm aththa bro therum giye,therune ada thamai thanz .

  • @sara-og9dt
    @sara-og9dt 7 หลายเดือนก่อน +1

    Thank you so much ❤️

  • @nimanthaprabath1030
    @nimanthaprabath1030 7 หลายเดือนก่อน

    Eka patta...❤

  • @zaharaziard-ci3rs
    @zaharaziard-ci3rs 7 หลายเดือนก่อน

    2024 hodata wada karanawa kiyala hithagaththata me kammali kama nisa nokara aul wela hamademaa. Thank you video ekata❤️🌷

  • @Dexterpanda.
    @Dexterpanda. 7 หลายเดือนก่อน

    Oka aththak 🔥💯

  • @sumeerakasun8245
    @sumeerakasun8245 7 หลายเดือนก่อน

    Niyama,i watinawa jiwithyta. Thanks ❤

  • @iroshanperera9765
    @iroshanperera9765 6 หลายเดือนก่อน

    නියමයි❤

  • @sanjananimesh4187
    @sanjananimesh4187 7 หลายเดือนก่อน

    ❤️🌼Niyamai bn 💗

  • @user-wv6cn5vy6h
    @user-wv6cn5vy6h 7 หลายเดือนก่อน

    වීඩියෝ එක මරු

  • @MD-411
    @MD-411 7 หลายเดือนก่อน +1

    Thank you❤

  • @mandinunethsara6770
    @mandinunethsara6770 7 หลายเดือนก่อน

    Great video ❤

  • @ayomiesamarakoon4111
    @ayomiesamarakoon4111 5 หลายเดือนก่อน

    SUPER VIDEO

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 7 หลายเดือนก่อน +1

    🙂👍

  • @dinasour314
    @dinasour314 6 หลายเดือนก่อน

    🎉👌

  • @AnnoyedHopscotch-mr4wn
    @AnnoyedHopscotch-mr4wn 7 หลายเดือนก่อน +1

    මරු ඈ😂

  • @Oz-22
    @Oz-22 7 หลายเดือนก่อน +1

    Thank you ..!!🙌

  • @neartheheart-ry3kq
    @neartheheart-ry3kq 7 หลายเดือนก่อน +4

    වීඩියෝ එකෙත් භාගයයි බැලුවෙ කම්මැලිකමට😓

  • @DontknowKonow-bm9nm
    @DontknowKonow-bm9nm 7 หลายเดือนก่อน +2

    o/l liyana set eka ko 😅💖