ඔබේ ලොකුම හතුරා ඔබයි ! Your Greatest Enemy is You !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ජීවිතය වරද්දගත්ත ගොඩාක් අයට වැරදිල තියෙන්නෙ ඒ අය වැරදි සතුරන් එක්ක, වැරදි යුධ භූමියක, වැරදි යුද්ධ කරන්න ගිය නිසයි. ඇත්තටම ඔයාට යුද්ධය තියෙන්නෙ ඔයා එක්කයි.
    Many have failed in life as they have fought the wrong battles, being in the wrong battlefields with the wrong enemies. The real battle is with you.

ความคิดเห็น • 98

  • @JayalaniPhalage-xg8kn
    @JayalaniPhalage-xg8kn หลายเดือนก่อน +1

    Thank you so much ❤

    • @drphilipnehri
      @drphilipnehri  28 วันที่ผ่านมา

      @@JayalaniPhalage-xg8kn it’s my pleasure

  • @hemalipeiris2688
    @hemalipeiris2688 28 วันที่ผ่านมา +1

    Good morning පුතා , අද උදෙන්ම දැක්ක හොඳ ඔවදනක්. මම ව්‍යවසායක අම්මා කෙනෙක්. God bless you always 😊

    • @drphilipnehri
      @drphilipnehri  28 วันที่ผ่านมา

      @@hemalipeiris2688 God bless you Aunty

  • @shanthapriya4780
    @shanthapriya4780 หลายเดือนก่อน +5

    මම ගොඩාක් සතුටු වෙනවා මම උපන් ගමේ කෙනෙකුගෙ සත්‍ය හඩක් ඇසීම පිලිබඳව,මම කළුබෝවිල සරණන්කර පාරෙ රාහුල මාවතේ පදිංචි කළුබෝවිල හොස්පිට්ල් එකේ ඉපදිලා දැන් කටාර් රාජ්‍යයේ රැකියාව කරන කෙනෙක් මම ඩොක්ට පිලීප්ගෙ ඉන්ටර්වීව් බැලුවා,මට ඇඩුනා,මොකද මම දන්නවා ඔහු ජීවත් වෙච්ච පරිසරය කොයිතරම් දරුනු පරිසරයක්ද කියලා,මොකද මම ඒ ගමේ ඒ ඒරියා එකේ,මට හරි ආඩම්බරයි ඩොක්ට පිලීප්ගෙ ජීවිතය මේ වගේ වෙනස්වීම පිලිබඳව,Thank you god jesus Thank you Universe Thank you mother Universe Thank you all the angels 🍀☘️🦋🌟🌠⭐❤️💜️💯🙏

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +2

      @@shanthapriya4780 අදුන ගන්න ලැබීම සතුටක්.

  • @LakshanMadusankaHettiarachchi
    @LakshanMadusankaHettiarachchi 2 หลายเดือนก่อน +8

    අවුරුදු 23 වෙද්දි සර් හම්බුනා කියන්නෙ ගොඩ තමයි සර් ❤️💪

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +1

      ස්තුතියි

    • @Rakshaadaviya
      @Rakshaadaviya หลายเดือนก่อน +1

      Mata sirva hambune avrudu17di ❤ 😊

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@Rakshaadaviya මට සතුටුයි

  • @explyworld2048
    @explyworld2048 19 วันที่ผ่านมา +1

    Great job sir.. Thank you so much ✨

    • @drphilipnehri
      @drphilipnehri  18 วันที่ผ่านมา

      @@explyworld2048 it’s my pleasure

  • @kenathathukoralage3201
    @kenathathukoralage3201 20 วันที่ผ่านมา +1

    👍

    • @drphilipnehri
      @drphilipnehri  18 วันที่ผ่านมา

      @@kenathathukoralage3201 cheers

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 หลายเดือนก่อน +3

    දවස පටන් ගනිත්දිම මේ වගේ දේශනාවක් අහන්න ලැබිම හරිම සතුටුයි..❤❤

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +2

      @@rukshicreationssrilanka8661 මට සතුටුයි ඔබේ වචනයට

  • @tharushihansi6867
    @tharushihansi6867 15 วันที่ผ่านมา

    ❤❤

  • @videeshaabeyrathna
    @videeshaabeyrathna หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ❤️ , ජයම වේවා !!!

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +1

      Thank you very much

  • @TeshanNipunaofficial-cq1mk
    @TeshanNipunaofficial-cq1mk หลายเดือนก่อน +2

    අවුරුදු 19 ඉදන් සර් කියලා දෙන දේවල් මේ වෙද්දි ගොඩක් ඉගෙන ගත්තා ගොඩක් පිං සර් ❤️🇱🇰

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@TeshanNipunaofficial-cq1mk මට සතුටුයි

  • @thyagisulakshani7033
    @thyagisulakshani7033 หลายเดือนก่อน +2

    ගොඩක් වටින video එකක්...❤ හැමදාම උදේට අහනවා කියලා හිතා ගත්තා. පුලුවන් නම් තව videos දාන්න doctor❤

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +2

      @@thyagisulakshani7033 බොහෝම ස්තුතියි. හැම සතියෙම මම වීඩියෝ එකක් upload කරණවා TH-cam එකට.

  • @Shehands-jd9xb
    @Shehands-jd9xb 2 หลายเดือนก่อน +3

    ❤ thanks sir

  • @nishmek
    @nishmek 2 หลายเดือนก่อน +5

    Dr.philip ❤

  • @user-ej6sn9nv6j
    @user-ej6sn9nv6j หลายเดือนก่อน +3

    ❤Veluable video ❤

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +1

      Thank you very much

  • @user-wn3wo6ly6c
    @user-wn3wo6ly6c หลายเดือนก่อน +1

    I dont have enough words discribe about u sir.great soul and a human being. God bless u

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      Thank you very much. May God bless you too.

  • @ni_lmi______manikya.......6239
    @ni_lmi______manikya.......6239 หลายเดือนก่อน +4

    Thnk u sir....♥️ oluwa wikra wela inna welwaka dekke.😖😖😖 Thnk u so much sir...🤍💐

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@ni_lmi______manikya.......6239 මට සතුටුයි

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 หลายเดือนก่อน +2

    Thank you sir

  • @biztechwithlahiru
    @biztechwithlahiru หลายเดือนก่อน +2

    Thank you, sir! I learned a lot from this video. Waiting for your next video

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +1

      It is my pleasure

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 หลายเดือนก่อน +2

    GREAT ❤

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@madushankawickramarathne5359 thank you

  • @ThusharaThushara-cc3jz
    @ThusharaThushara-cc3jz หลายเดือนก่อน +1

    Sthuthi sthuthi sthuthi Sir obata 💗🙏

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@ThusharaThushara-cc3jz මට ගොඩාක් සතුටුයි මගේ වීඩියෝ මනුෂ්‍යයන්ට යහපතක් කරීම ගැන.

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x หลายเดือนก่อน +1

    Tanks 🎉🎉🎉🎉🎉🎉

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@user-bt6ff6pf3x it’s my pleasure

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u หลายเดือนก่อน +2

    ඇත්තටම අපිව ගොඩක් වට්ටගන්නේ අපිමයි 😢❤️

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +1

      @@user-zq5jd6cc9u ඒකයි ස්ව අවබෝධය ඉතාම වැදගත් වෙන්නෙ

  • @pensalaeducationcentre5594
    @pensalaeducationcentre5594 หลายเดือนก่อน +3

    ඔබට පුළුවන් ලෝකයක් වෙනස් කරන්න. ඔබට ජය ❤

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@pensalaeducationcentre5594 බොහෝම ස්තුතියි

  • @DeepaniPunchihewa
    @DeepaniPunchihewa หลายเดือนก่อน +1

    Great idea because most of people think that their enemy is always live in society but everything depends on our attitude ❤❤❤❤ good luck
    You're a valuable person for everyone ❤❤❤❤

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@DeepaniPunchihewa thank you very much

  • @lowawata1908
    @lowawata1908 หลายเดือนก่อน +2

    Dr mn oya ge life story eka baluwa mata sathutui mage jesu oba thulath sitima gana

  • @CMCCPharmacyExam-DinethBandara
    @CMCCPharmacyExam-DinethBandara หลายเดือนก่อน +1

    So good content and different concepts,keep it up. Good luck

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@CMCCPharmacyExam-DinethBandara thank you very much

  • @nathalijulen3297
    @nathalijulen3297 หลายเดือนก่อน +2

    ෂා❤නියමයී❤ මගේ ලොකුම හතුරා මගේ පරාජිත සිතිවිලි ❤ තේරුම් ගත්තා ජයග්‍රහණය හමුවුනා ❤ වත්තේ මල් 🌹 🌹 🌹 🌹 පිපුනා. මාව දිනවන්නේ මමමයී මාව පරාජය කරවන්න මන් මට ඉඩ දෙන්නේ නෑ❤ ස්තුතියි ❤ ඩොක්ටර් ❤

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +1

      ස්තුතියි කල අගය කිරීමට

    • @nathalijulen3297
      @nathalijulen3297 หลายเดือนก่อน

      @@drphilipnehri 💎💙🙏

  • @sujithmanawadu5547
    @sujithmanawadu5547 หลายเดือนก่อน +1

    Puluwan nam background music aka adu unanam supper

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@sujithmanawadu5547 ස්තුතියි කල අදහහසට

  • @MODOLOfashiondesign
    @MODOLOfashiondesign 2 หลายเดือนก่อน +1

    Good sir hiryup ❤

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      Thank you very much

  • @ranbandarox3384
    @ranbandarox3384 หลายเดือนก่อน +1

    THNQ SIR😍

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@ranbandarox3384 thank you very much

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 หลายเดือนก่อน +1

    🌹❤️🌹❤️🌹

  • @Msmrzng
    @Msmrzng หลายเดือนก่อน +1

    හිතට එන සිතුවිලි අනුව වැඩ කරලා පසුතැවුන අවස්ථා ගොඩයි, එකෙන් මිදෙන්නේ කොහොමද , එවෙලෙ අපිට හිතට එන දේවල් කරන්නේ

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@Msmrzng ඉස්සෙල්ලම හිතට එන කිසිවක් එවෙලෙ කරන්නෙ නැතුව ඉන්න මනස පුරුදු කරන්න. ඊට පස්සෙ තීර්‍රණය කරන්න යන දේ 5 පාරක් හිත නිස්කලංක වෙලාවක කල්පනා කරන්න. සිතුවිල්ල ආපු ගමන් “කලොත්” මේකයි “නොකලොත්” මේකයි කියලා බර බලන්න මනසට පුරුදු කරන්න. ටික දවසක් යනකොට මනස එහෙම හිතන්න පුරුදු වෙයි හරියට එකම සිංදුව දවසට 15 පාරක් අහනකොට නොදැනීම ඒක උරුවම් බාන්න මනස පෙලඹෙනවා වගේ.

  • @prashaninathaliya1898
    @prashaninathaliya1898 หลายเดือนก่อน +1

    👑️

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@prashaninathaliya1898 thank you very much

  • @user-oe3cu2pf4r
    @user-oe3cu2pf4r หลายเดือนก่อน +1

    ❤❤❤❤😊

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@user-oe3cu2pf4r thanks

  • @futurecryptocurrencysinhal237
    @futurecryptocurrencysinhal237 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@futurecryptocurrencysinhal237 thank you

  • @cdvlogs1483
    @cdvlogs1483 หลายเดือนก่อน +1

    🙏🙏🥰🥰💪💪

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@cdvlogs1483 thank you

  • @sanjayasanjayawijasinghe2958
    @sanjayasanjayawijasinghe2958 หลายเดือนก่อน +1

    🤔💪

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@sanjayasanjayawijasinghe2958 thank you very much

  • @1111Charithya
    @1111Charithya หลายเดือนก่อน +4

    සර්ගෙ ජීවිත කතාව ගේන්න පුලුවන් ද ?

    • @DasunDilhara-sb3lw
      @DasunDilhara-sb3lw หลายเดือนก่อน +2

      මතක පද බලන්න

  • @MalithiIndira
    @MalithiIndira หลายเดือนก่อน +2

    සර් දුක්බර ළමා කාලයකින් මිදෙන්නේ කොහොමද ✨♥️

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@MalithiIndira godak ayage lama kalaya dukbarai. Kedichcha weeduru badunak diha bala gena inna eka palak nehe. Amihiri athdakeem walin midenna hodama kramaya thamai warthamanaye mihiri lesa jeewath wena eka. Mage atheethaya gada gahana kunu godak. Eth man hema mohethema atheethaya gena kalpana karanne nethiwa warthamanaye uparimayenma jewath wuna. Anagathaya theeranaya wenne oya kochchara durata warthamanaye jeewath wenawada kiyana eka anuwai.

  • @jayanthaubeyawardana7653
    @jayanthaubeyawardana7653 หลายเดือนก่อน +1

    Meka nm atta magay ekama hathura mn mokada 1st shy padm kale nh s3 i palaweni sathiye thama 2nd shy karanawa kiyala padm kare mn eee sathiyen passekisi deyak padm kle nh

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@jayanthaubeyawardana7653 ස්ව අවබෝධය ඉතා වැදගත්. ඒත් ප්‍රතිකර්මයක් ගන්නෙ නැති ස්ව අවබෝධය හරියට ලෙඩේ දැනගෙන බෙහෙත් කරන්නෙ නැති රෝගියෙකුට සමානයි. අදම වෙනස් වෙන්න. හෙට කියලා දවසක් නැහැ.

  • @sanjayasanjayawijasinghe2958
    @sanjayasanjayawijasinghe2958 หลายเดือนก่อน +1

    🌋❤❤❤❤❤🎆

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      Thank you very much

  • @janithmadushan3461
    @janithmadushan3461 หลายเดือนก่อน +1

    Sir, mata thiyena Loku prashnayk thma, aka digata studies krana weda krnna bha ne. tika welwak yaddi Kammeli hithenwa. ayeth kochchara try kalath, karanna hithennema nha ne. mekta mokakda krnna thiyena hodama Wisaduma ??? 🙄

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +1

      @@janithmadushan3461 onama deyak eka parata wenne nehe. Adhiyaren adiyara thamai usas karanna wenne. Hariyata usa paninawa wage. Eka parata adi 6’4” paninna behe. 4’2” idan paninna one. Wetenawa. Aith paninawa. E wage manasika darithawath bara ussanawa wage dawasa gane wardhanaya karanna one. Akamethi dewal godak apita jeewithaye karanna wenawa kemathi dewal laba ganna.

    • @janithmadushan3461
      @janithmadushan3461 หลายเดือนก่อน +1

      ​@@drphilipnehri hodai Sir ❤🙏 thank you

    • @janithmadushan3461
      @janithmadushan3461 หลายเดือนก่อน +1

      @@drphilipnehri Sir mta podi request akak karanna thynwa. Sir drugs walin eth wala CIAM exam akata padam karanna, Sirge Mind aka' aka aramunaka thyagena, kohomada studies karapu widiya, mamath kemathi denagnna ☺. Sir' ta puluwanda eka video akakin poddak pahedili karala denna ??? mokada math, sir kalin giyapu Boart' akema giyapu kanek.

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +3

      @@janithmadushan3461 issarahata e gena video ekak karanna balannam

  • @priyankanilmini1321
    @priyankanilmini1321 หลายเดือนก่อน +1

    Dr mata mage jeewithe education eka patten kadawatim una man ol hodata pass A8B1k thino Al bio stream eken kare shy dekak eka subject ekak fail ea man wadak hariyata kare nathi nisa eka man hodatama dannawa man dan aye al karanna ona dr kohomahari A3k ganna ona eth wayasin parakkui awurudu 23n Al karana eka awulakda dr mage podi kale idanma heenaya une docter kenek wena eka eth man al kale wena wena dewal walata hitha yomu karala ea heeneta yanna bari una eth dan mn hamdekinma athwela inne dr mata wayasa 23k unata kmk nadda Al karala campus yanna pls reply

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน

      @@priyankanilmini1321 ජීවිතය දිනන්න වයස කොහෙත්ම ප්‍රශ්ණයක් නෙමෙයි. 23 කියන්නෙ වයසක්ද පුතා. මම ජීවිතය පටන් ගත්තෙ අවුරුදු 30 දී. එතකොට මට කිසි දෙයක් නැහැ. කැතම කැත ගදගහන අතීතයක් විතරයි තිබ්බෙ. ඔයා වැනෙන්නෙ නැති තීරණයක් ගන්න. ඒ තීරණයට උපරිමයෙන්ම කැපවෙන්න. ජීවිතය ලස්සන වෙන්න නම් ශක්තිමත් තීරණ ගන්න.

  • @kushaniwaduge8029
    @kushaniwaduge8029 หลายเดือนก่อน +1

    minissu api gana boru dewal qwwoth ....mkda krnna ona...kenthi enane athakota mkda krnne

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +2

      @@kushaniwaduge8029 වැරදි යුද්ධ කරන්න එපා. ඌරන් ඉස්සරහ මුතු දාන්නත් එපා. වල් බල්ලො බුරන කොට ඔයා කරගෙන යන වැඩේ නවත්තන්න එපා.

    • @kushaniwaduge8029
      @kushaniwaduge8029 หลายเดือนก่อน +1

      @@drphilipnehri ,❤️❤️

  • @dulanjalirathnaweera6795
    @dulanjalirathnaweera6795 หลายเดือนก่อน +1

    අනේ සර් මට හම්බ වෙලා කතා කරන්න ඕන❤❤❤

    • @drphilipnehri
      @drphilipnehri  หลายเดือนก่อน +1

      @@dulanjalirathnaweera6795 කථා කරන්න 0774 88 5656 ට

  • @user-yo2um8gz6j
    @user-yo2um8gz6j 18 วันที่ผ่านมา +1

    dr.philp plese contact number

    • @drphilipnehri
      @drphilipnehri  18 วันที่ผ่านมา

      @@user-yo2um8gz6j 0774 88 5656