Sigma කෙනෙක්ගෙන් අපේ ජීවිතේට ගන්න පුළුවන් හොදම Qualities | Sinhala Motivation Video | Sigma Rule

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มิ.ย. 2024
  • Sigma කෙනෙක්ගෙන් අපේ ජීවිතේට ගන්න පුළුවන් හොදම Qualities | Sinhala Motivation Video | Sigma Rule
    ______________________________________
    ABOUT THIS VIDEO
    A Sigma male is often characterized by being independent, introspective, and non-conformist. They typically prefer to operate outside of traditional social hierarchies and norms, valuing their autonomy and freedom. Here are some key traits commonly associated with Sigma males:
    1. **Independence**: Sigma males value their independence and autonomy. They are often self-reliant and prefer to forge their own path rather than conforming to societal expectations.
    2. **Introspection**: They tend to be introspective and reflective, spending a lot of time analyzing themselves and the world around them. This introspection helps them understand their own motivations and goals deeply.
    3. **Non-conformity**: Sigma males often resist conformity and may question or challenge societal norms and conventions. They prefer to think for themselves rather than following the crowd.
    4. **Reserved yet Confident**: They are generally more reserved and introverted compared to alpha or beta personalities, but this does not mean they lack confidence. Sigma males are confident in their abilities and decisions.
    5. **Strong Sense of Identity**: They have a strong sense of self and are comfortable with who they are. They are not easily swayed by others' opinions and judgments.
    6. **Adaptable**: Sigma males are adaptable and can thrive in various environments. They are often comfortable being alone but can also engage socially when necessary.
    7. **Focused on Personal Growth**: They prioritize personal growth and self-improvement. This could manifest in various ways, such as acquiring new skills, gaining knowledge, or pursuing meaningful experiences.
    8. **Attracted to Challenge**: They are drawn to challenges and enjoy tackling difficult problems or tasks. This drive for challenge often pushes them to excel in their endeavors.
    9. **Respectful of Others**: While independent, Sigma males generally respect others' autonomy and perspectives. They are not domineering but rather appreciate collaboration and mutual respect.
    10. **Mystery and Intrigue**: They may exude an aura of mystery and intrigue due to their introspective nature and tendency to keep aspects of themselves private.
    ______________________________________
    FOLLOW ME ON SOCIAL
    TH-cam - / @rhythmforsigma
    Facebook - / rhythmforsigma
    Tiktok - / rhythmforsigma
    ඔයාව උසම තැනක තියන්න හීන දකින ඔයාටයි මෙතන අයිති.. මාත් එක්ක එකතු වෙන්න.
    WhatsApp Group - chat.whatsapp.com/Lg5U97hflBC...
    MUSIC BY
    TH-cam Audio Library - / audiolibrary
    RELATED TAGS
    #sigmamale #motivation #sinhalamotivation #confidence #selfimprovement #success
  • บันเทิง

ความคิดเห็น • 137

  • @koshi11111
    @koshi11111 22 วันที่ผ่านมา +28

    අනේ මන්ද මේ වගේ හොද වීඩියෝ වලට views නැත්තෙ ඇයි කියලා ....
    මේ වගේ channels වලට තමයි views තියන්න ඕනෙ..❤❤

  • @jaramalli
    @jaramalli 23 วันที่ผ่านมา +15

    ඒ ජිවිතය පට්ටම නිදහස් , ඕනම දේකට මූන දෙන්නේ ආසාවෙන් ,
    හැම වෙලාවෙම තමන්ව සතුටු කරන එක ඔහුගෙ විනෝදාන්ශයක්,
    මට දැනෙන දේ කීවේ🫂😎

    • @RhythmforSigma
      @RhythmforSigma  23 วันที่ผ่านมา +4

      Great think 🤍

    • @jaramalli
      @jaramalli 23 วันที่ผ่านมา +1

      @@RhythmforSigma Thank you for spending some of your valuable time🫂😎💝

  • @user-dh2gl2ru6g
    @user-dh2gl2ru6g 6 วันที่ผ่านมา +3

    ගැම්මක් තමයි සහෝ 🫡💪

  • @user-jj2dl1nu5g
    @user-jj2dl1nu5g 23 วันที่ผ่านมา +9

    අදත් සුපිරි 💯😀අැත්ත❤

  • @pradeeplakshan7194
    @pradeeplakshan7194 22 วันที่ผ่านมา +4

    වීඩියෝ එක සුපිරි. ❤❤❤. 6.2k video එක බලල ලයික් එකක් positive comment එකක් දාල තීන මිනිස්සුන්ට Respect👍👍👍. අහක දාන්න කිසිම දෙයක් නෑ. සෘණාත්මක දේවල් වලින් මනස අවුල් සහගත කරන බහුතරයක් වූ සෘණාත්මක මිනිස්සුන්ට වටිනාකමක් දෙන්න එපා. ඔවුන්ගෙන් පරිස්සම් වෙන්න. 🤫💤

  • @ishanmenuka1298
    @ishanmenuka1298 24 วันที่ผ่านมา +7

    Supiri

  • @user-wy2cx2ij9y
    @user-wy2cx2ij9y 18 วันที่ผ่านมา +4

    ජීවිතේ හදාගන්න කෙනෙකුට මේ වචන ටික හොඳටම ඇති අය්යෙ. මම දවස ගානෙම උදේ නැගිටපු ගමන් මේකම අහනවා. හොඳ ගැම්මක් එනවා , බාහිර දේවල්වලට අවධානය නොදී මගේ target එකට යන්න. මේ video එක මගේ ජීවිතේ turning point එකක් වෙයි. දැනටමත් මං සෑහෙන්න වෙනස් වෙලා. පින් සිද්ද වෙනවා අය්යෙ.

    • @RhythmforSigma
      @RhythmforSigma  18 วันที่ผ่านมา +1

      Never give up 🤍💫

  • @Salt_and_pepper1
    @Salt_and_pepper1 5 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ඒවා සමය් හැබැය් මගේ පෞර්ෂය ඇතුලෙ ප්ලිගැනීම තියෙනව

  • @sandakelumproduction
    @sandakelumproduction 18 วันที่ผ่านมา +1

    නියමයි සහෝදරයා ❤❤. ජයෙන් ජයම වේවා. ❤❤.හදවතින්ම ආදරෙයි ❤❤

  • @RasikaRathnayaka-sg6qm
    @RasikaRathnayaka-sg6qm 24 วันที่ผ่านมา +4

    ❤❤

  • @DishanChanaka95
    @DishanChanaka95 15 วันที่ผ่านมา +4

    Sigma brother ☠️😎alfha ❤

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm 20 วันที่ผ่านมา +3

    මේ ඔක්කොම ඇත්ත.සිගමල බිහි වෙන්නෙ උන හානි ප්‍රමාණයෙන්.සිගම ගොඩක් පිරිසිදු පිළිවෙලට ඉන්න කැමති මිනිස්සුන්ට ගොඩක් අකමැති තමුන්ගෙ vibe එකේ කෙනෙක් එක්ක විතරක් කතා බහ කරන අවංකව ජීවත් වෙන උස්සම තත්වයේ පිරිමි ප්‍රතිමුරතියක්‌ සිගම වැඩිපුරම කැමති කන්නාඩියක් ඉස්සරහ තනිවෙන්‍න‍

    • @RhythmforSigma
      @RhythmforSigma  20 วันที่ผ่านมา +1

      Brother🖤

    • @pa3384
      @pa3384 16 วันที่ผ่านมา +1

      සිගම නෙවේ සිග්මා 🙂👍

    • @rawindulakshan5002
      @rawindulakshan5002 16 วันที่ผ่านมา

      ​@@pa3384මෙයා කියල තියෙන්නෙ සිගම ගැන

  • @sugandikumari4136
    @sugandikumari4136 21 วันที่ผ่านมา

    ගොඩක් වැදගත්❤

  • @travelphotocall
    @travelphotocall 3 วันที่ผ่านมา

    මං දැකපු හොඳම channel වලින් එකක්.. keep it up & Good luck! ❤

  • @Pabaya_2003
    @Pabaya_2003 5 วันที่ผ่านมา +1

    මේ කියපුවගෙන් ගොඩක් දේවල් මම ලග තියෙයි.🎉🎉❤❤

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075 24 วันที่ผ่านมา +5

    SUPER

  • @slshadow5254
    @slshadow5254 24 วันที่ผ่านมา +6

    Useful content ❤️🤗

  • @Shamikaprabudhdha-gh7jn
    @Shamikaprabudhdha-gh7jn 21 วันที่ผ่านมา

    Brother api upathin genne ape best version eka neve. Eth marenkota api gava apita ayath best version eke thyewi. Negative or Positive venna puluwan eka. personality eka venas karna puluwan.❤❤. Good content .❤❤

  • @AchinthaPerera-se8vy
    @AchinthaPerera-se8vy 13 วันที่ผ่านมา +3

    Ado mage mulu jeevithema kanapita gehuwa wage mewage video thama Jeevitha walata watinne✊all the best🔥

    • @RhythmforSigma
      @RhythmforSigma  13 วันที่ผ่านมา +2

      Brother 🤍💫

    • @user-xf5sj4cp4t
      @user-xf5sj4cp4t 2 วันที่ผ่านมา

      Sirawatama bn patta video ekk ❤

  • @ALONE_official123
    @ALONE_official123 7 วันที่ผ่านมา +1

    තනි වෙන්නම් බය නෑ තනියම ඉන්න තමා ආසම ❤

  • @user-dd4dw6gx8o
    @user-dd4dw6gx8o 23 วันที่ผ่านมา

    Great

  • @s.m.harithahimasara7200
    @s.m.harithahimasara7200 23 วันที่ผ่านมา

    Thnaks obata😇

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 15 วันที่ผ่านมา

    Excellent

  • @Kataguykaratenerd
    @Kataguykaratenerd 9 วันที่ผ่านมา

    Sigma nonesensons .habai maru video eka ❤

  • @Shehaaaan19
    @Shehaaaan19 20 วันที่ผ่านมา

    Perfect

  • @chirathminsara
    @chirathminsara 4 วันที่ผ่านมา

    ❤️‍🔥

  • @user-nm5uj6ed9r
    @user-nm5uj6ed9r 23 วันที่ผ่านมา +10

    Digatama videos one 👊💀

  • @ushangamingbro6982
    @ushangamingbro6982 21 วันที่ผ่านมา

    Respect 💗

  • @amithadilshan8198
    @amithadilshan8198 20 วันที่ผ่านมา

    Good

  • @MADHUSHAN-VLOG
    @MADHUSHAN-VLOG 6 วันที่ผ่านมา

  • @sandali_liyanage_
    @sandali_liyanage_ 23 วันที่ผ่านมา

    හැමදේම ඇත්ත🥺

  • @oneofus4164
    @oneofus4164 9 วันที่ผ่านมา

    ❤❤❤

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 15 วันที่ผ่านมา

    Best example..Putin

  • @bathiyatharindu2650
    @bathiyatharindu2650 23 วันที่ผ่านมา

    Brother puluwan nm whatsapp channel ekak hadahan eke me wage motivation post ehema danna mokada nagitta gaman phone eka balana unta oya notification eka awama podi hari motivation ekak enawa

    • @RhythmforSigma
      @RhythmforSigma  22 วันที่ผ่านมา +1

      හරි brother අපි හදමු 🤟🤍

    • @EshanGeethika
      @EshanGeethika 22 วันที่ผ่านมา +1

      ​@@RhythmforSigmaIkamana hadanna

  • @Limitless48
    @Limitless48 23 วันที่ผ่านมา +1

    Wasi wasi ❤❤❤

  • @NotishotaL.K
    @NotishotaL.K วันที่ผ่านมา

    මෙක ඇත්තක් සියට සියක් සුවර් 😍

  • @RidmaKaushalya-wr8cs
    @RidmaKaushalya-wr8cs 19 วันที่ผ่านมา

    ❤🤟

  • @user-ts5yi2vz3w
    @user-ts5yi2vz3w 24 วันที่ผ่านมา +5

    Video ekanan super.... 👍 Sigma kenek wenna apita berida? 🙂 Ane ayiye sigma kenek wenna help ekak denna ko....... ❤️‍🔥❤️‍🔥

    • @D-Esimer
      @D-Esimer 24 วันที่ผ่านมา +2

      😂😂

    • @RhythmforSigma
      @RhythmforSigma  24 วันที่ผ่านมา +2

      Sigma කියන්නෙ personality එකක්. ඔයාට ඒක වෙනස් කරන්න බෑ. ඔයාට පුලුවන් Sigma කෙනෙක්ගෙ ආකල්ප ඉගෙන ගන්න.

    • @user-ts5yi2vz3w
      @user-ts5yi2vz3w 23 วันที่ผ่านมา

      @@RhythmforSigma 👍👍

    • @dildilshan5360
      @dildilshan5360 23 วันที่ผ่านมา

      එහෙනම් මුලින්ම අත් හැරීම ප්‍රගුණ කරන්න . ඒ වගේම තණ්හාවා ආශාව ලෝබකම නැති කරගන්න

    • @nimeshbandara6450
      @nimeshbandara6450 18 วันที่ผ่านมา

      😹💔

  • @sachinthamalwewa6011
    @sachinthamalwewa6011 23 วันที่ผ่านมา +2

    කාගෙන්වත් මුකුත් බලාපොරොත්තු වෙන් නැතී කවුරුත් හිතන එවා ගනන් ගන් නෑ කවුරු මොනා කිව්වාත් මට ඔන එක මම කරනවා අම්මා තාත්තා කිව්වත් එක පොඩි කාලේ ඉඳන් පුරුද්දක් 😒

  • @AkashMatheesha.
    @AkashMatheesha. 21 วันที่ผ่านมา

    තනිකර ඇත්ත කීවේ💖💖.කෝමත් ඉතින් ඇත්ත තිතයි නේ බන්🙃

  • @KavindaMaalshan
    @KavindaMaalshan 20 วันที่ผ่านมา

    💕💞

  • @Harshanij.
    @Harshanij. 14 วันที่ผ่านมา +1

    Class of the elite room anime series eka balanna season 3 nak thiyanwa meka balanna sigma kenek wenna oyath

  • @user-ms3dx3tx7h
    @user-ms3dx3tx7h 22 วันที่ผ่านมา +1

    meka iscole yana ayatath ekkada ayye

    • @RhythmforSigma
      @RhythmforSigma  22 วันที่ผ่านมา

      ඔව් මල්ලී

  • @rawindulakshan5002
    @rawindulakshan5002 9 วันที่ผ่านมา

    3:21 මේ කෑල්ලට මම ආසයි 😊

  • @nethmimalsha1125
    @nethmimalsha1125 18 วันที่ผ่านมา

    Please Alpha personality ekath

  • @geesha735
    @geesha735 วันที่ผ่านมา

    උපසිරැසි දාන්න

  • @Jesseey
    @Jesseey 23 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ❤

  • @BE_IN_TOUCH
    @BE_IN_TOUCH 15 วันที่ผ่านมา

    අනිවාරෙම්ම සහෝ.. මටත් ඒකමයි උනේ.. මමත් මටත් වඩා එයාට ආදරේ කලා.. මගේ ලස්සන්ට හිටපු ජීවිතේ පවා එයා වෙනුවෙන් වෙනස් කලා. නමුත් දාලා ගියා

    • @RhythmforSigma
      @RhythmforSigma  14 วันที่ผ่านมา

      ආදරේ කරන්න ඔයාට තරම් කාටවත් එපා 🙂🤟

  • @sachinthaniabeywickrama2782
    @sachinthaniabeywickrama2782 16 วันที่ผ่านมา

    Me man ganane kiyala thiyenne 😮. Man hithuwe man sanwedhi na kiyala . Mn pirimi kenek nemei habai

  • @Yasith-w7i
    @Yasith-w7i 10 วันที่ผ่านมา

    🔱🔱🔱🔱🔱

  • @udarajanith-qd6yx
    @udarajanith-qd6yx 15 วันที่ผ่านมา

    සිග්මා කෙනෙක්ගේ හොද ගතිගුණ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ 🙂❤️❤️

  • @lilo-mc4ch
    @lilo-mc4ch วันที่ผ่านมา

    සිග්ම ල බලන්ඩ කොමෙන්ට් සෙක්ෂන් එකට ආපු මම...😂

  • @Sandun-no1no
    @Sandun-no1no 21 วันที่ผ่านมา +1

    Matam hdpuwa wge❤😊

  • @dinilptadeep
    @dinilptadeep 22 วันที่ผ่านมา +1

    Jokar charitayat sigma kenek da

    • @RhythmforSigma
      @RhythmforSigma  22 วันที่ผ่านมา +1

      ඔව්. හැබැයි එයා මිත්‍යා චරිතයක් sigma කෙනෙක් උනා හෝ නැතා තමන් හොද මනුස්සයෙක්ද නරක මනුස්සයෙක්ද කියලා තීරණය කරන්නෙත් තමන් මයි

  • @sajanagathsara553
    @sajanagathsara553 24 วันที่ผ่านมา +5

    Uba මෙච්චර ආසාවෙන් kiyanne ubatath එ මානසිකත්වයද බන් තියෙන්නෙ

  • @Pixelpulse-y8i
    @Pixelpulse-y8i 23 วันที่ผ่านมา +3

    සිග්මා නිති ටික ඔක❤❤

    • @RhythmforSigma
      @RhythmforSigma  23 วันที่ผ่านมา +1

      Yes 🤍🤝

    • @Pixelpulse-y8i
      @Pixelpulse-y8i 23 วันที่ผ่านมา +1

      සුපිරිම ❤❤

  • @polaa.arts2003
    @polaa.arts2003 14 ชั่วโมงที่ผ่านมา

    😈

  • @malindara21
    @malindara21 21 วันที่ผ่านมา +2

    මම දකින හොදම සිග්මා ගෝඨාභය රාජපක්ෂ.....

  • @ishan.udayanga
    @ishan.udayanga 23 วันที่ผ่านมา

    🤏🤏

  • @Beatana2025
    @Beatana2025 23 วันที่ผ่านมา

    Apita sigma wenna beda😶

    • @RhythmforSigma
      @RhythmforSigma  22 วันที่ผ่านมา

      මේ දේවල් ඇගට දාගන්න සිග්මා කෙනෙක් වගේම ආකල්ප හැදේවි

  • @kevin_D21
    @kevin_D21 17 วันที่ผ่านมา +10

    Sigma = සම්මා (සං+මා)
    සං = රාග, ද්වේශ, මෝහ
    මා = මිදෙනවා
    Sigma = රාග, ද්වේශ, මෝහ වලින් මිදෙනවා

  • @Virajsupun-yy2cl
    @Virajsupun-yy2cl 17 วันที่ผ่านมา

    Ado uba me video facebook ekey whatsapp chanel ekakay dahanko broo...(short video ehema)

    • @RhythmforSigma
      @RhythmforSigma  17 วันที่ผ่านมา

      දානවා🙂

    • @Virajsupun-yy2cl
      @Virajsupun-yy2cl 16 วันที่ผ่านมา

      @@RhythmforSigma ikmanatama ooni broo 🙂♥️

  • @Moviehub-mg1gk
    @Moviehub-mg1gk 12 วันที่ผ่านมา

    Ehalinma inne alpha ne

  • @Imeshathathsarani546
    @Imeshathathsarani546 10 วันที่ผ่านมา

  • @Sandun-no1no
    @Sandun-no1no 21 วันที่ผ่านมา

  • @Zhji823
    @Zhji823 17 วันที่ผ่านมา