ඩඩ්ලි සිරිසේනගෙන් උපාධිධාරියෙකුට ගන්න තියෙන්නෙ මොනවද? | Tissa Jananayake with Life (EP 86)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ඩඩ්ලි සිරිසේනගෙන් උපාධිධාරියෙකුට ගන්න තියෙන්නෙ මොනවද? | Tissa Jananayake with Life (EP 86)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 1.6K

  • @sunethgunasekara2289
    @sunethgunasekara2289 8 หลายเดือนก่อน +136

    දම්රෝ සමාගමේ සේවකයන් 3000 නෙවෙයි... 12,000 ලෙස නිවැරැදි විය යුතුයි...👍💙

    • @prasadperera9919
      @prasadperera9919 8 หลายเดือนก่อน +3

      ස්තුතියි...❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @gamageviraj7696
      @gamageviraj7696 8 หลายเดือนก่อน +1

      ❤❤

    • @xmenperera4106
      @xmenperera4106 8 หลายเดือนก่อน +1

      මුත් පට්ට ධන වාදියෙක් නේහ්

    • @ranjithliyanage6086
      @ranjithliyanage6086 8 หลายเดือนก่อน

      ​@@xmenperera4106ධනවාදය ප්‍රතික්ෂේප කළොත් රටකට මොකද වෙන්නේ.
      JVP + NPP රජයක් වුවත්, පෞද්ගලික ව්‍යාපාර ප්‍රතික්ෂේප කරනවාද?

    • @yasirudhanushka2765
      @yasirudhanushka2765 8 หลายเดือนก่อน +2

      මේකා බොරු කිය්න්නේ,වැඩිය හිතන්න එපා

  • @merithika7440
    @merithika7440 8 หลายเดือนก่อน +124

    මම දම්රෝ එකේ වැඩකලා 2009 වෙනකම්. දමිත රාමනායක මහත්තයා ලඟින්ම වැඩ කලා. එතුමගේ ව්‍යාපාරික දර්ශනය කැම්පස් එකේ පොත්වලින් අපිට ලැබුනේ නැහැ. ගණිත දැනුම! කැල්කියුලේටර් පාවිච්චි කරන අපිට කලින් එතුමා හිතින් හදනවා පුරෝකතනය හරියටම.. ඒ දැනුම මෙතන ලියන්න බැහැ. හබැයි එතුමා මුලදි වෙල්ඩිං බාස් කෙනෙක්. 2009 මම අයින් වෙනකොට 7,000ක් දම්රෝ එකේ වැඩ කලා.. මම සතුටුයි සර් ඒ ගැන කිවුවට.. 3,000 නෙමේ දැන 20,000ක්වත් ඇති.

    • @nandawathinandawathi3798
      @nandawathinandawathi3798 8 หลายเดือนก่อน +2

      15:50

    • @gahasthihadeniya9262
      @gahasthihadeniya9262 8 หลายเดือนก่อน +6

      දම් රෝ කියන්නේ ඉතාමත් හොඳම සේවයක් කරන ආයතනයක්

    • @chandrasoyza6791
      @chandrasoyza6791 8 หลายเดือนก่อน +2

      ස්තුතියි සර් ✌✌🌷🌷

    • @Pandaboyzero
      @Pandaboyzero 8 หลายเดือนก่อน

      Oba ගුරුවරයකු uwata hasala දැනුමක් nati bawai penne mowun ගුරුවරු නොවෙයි mowun karanet tani boru ana ana ආණ්ඩුවල ජැක් gaha gaha salle hamba karanwa කොච්චර gali bawusarayak unat hodala සුද්ද කිරීම tamai meyalta පැවරෙන රාජකාරි ya

    • @Sfzmtl7545
      @Sfzmtl7545 8 หลายเดือนก่อน +3

      Damro නම් මාරයි! බඩුවක් මිලදී අරන් ඒකෙ වගකීම් කාලය ඉවර වුනත් වෙනසක් නැතිව ගෙදරටම ඇවිත් ඉක්මන් වගේම ගුණාතමක සේවයක් දෙනවා! හරිම සාධාරණයි! සේවය විශිෂ්ඨයි!!! quality එකත් නියමයි! විශේෂයෙන්ම power saving! ඒ හේතු ඔක්කොම නිසා අපි කොයි දේ ගන්නෙත් Damro 💯👌

  • @nilupulbandara5985
    @nilupulbandara5985 8 หลายเดือนก่อน +90

    ඇත්ත සර් ලන්කාවෙ බහුතරයක් පොඩි ලමයගේ පවා ඉදලා කුහකයෝ....ඒක තමා ඇත්ත

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 8 หลายเดือนก่อน

      ඩඩ්ලි කියන්නේ අසාධාරණ විදියට හමිබ කර මිනිහෙක් අර ළමයි වරොධය පැවෙි ඉරිසියාව ට නෙවෙයි උ ගැන දන්න නිසා

    • @gaminiabeysinghe6212
      @gaminiabeysinghe6212 8 หลายเดือนก่อน +4

      Aththa Oya University wala student Union karana ung kohomath kuhaka ballo

    • @pasindupabasara1293
      @pasindupabasara1293 8 หลายเดือนก่อน

      😂

  • @chandrikaratnamalala1351
    @chandrikaratnamalala1351 8 หลายเดือนก่อน +32

    ස්තුතිය ගුරු තුමා දරුවන්ට සත්‍ය තත්ත්වය අවබෝධ කරවීම ගන්නා උත්සාහයට. ඔබට ප්‍රණාමය.

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 8 หลายเดือนก่อน

      😂🎉😂

    • @xxxxc860
      @xxxxc860 7 หลายเดือนก่อน

      වෙනත් රටවලත් ඔය පෞද්ගලික උපකාරක පංති සංස්කෘතිය තියනවද ගුරුතුමෝ??

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 8 หลายเดือนก่อน +8

    මෙම වැඩ සටහන බොහොම සතුටක් ඇතුව බැලුවා
    මට හිතුනා යමක් එකතු කරන්න o/l fall වෙලා කියලා ආරංචිය උනහම ගොඩක් දෙනකු කිව්වා දැන් ඉතින් උබට මහා මුහුද තමයි පිහිට කියලා මම ඉන්නේ මුහුදු ළඟ නිසා මාළු අල්ලන්න
    නමූත් අරමුණ වෙනස අත ට ගැනීමට මට පුළුවන් උනා අද මම padi idc instctor ,sta swimming instctor කෙනකු ලෙස ලෝකයේ බොහෝ දෙනකුට මගේ දැනුම් බෙදා දෙනව

  • @meththaka
    @meththaka 8 หลายเดือนก่อน +21

    සර්ගෙ කතාව 100% ඇත්ත .මොකද අපෙ රට ආසියාවේ අශ්චර්‍ය ඉස්සර...දැන් ආසියාවෙ බංකොලොත්ම රට මේ රට මේ තැනට වැටෙන්න හේතුව සර් හරි ලස්සනට කිව්වා.....තේරුම් ගැනීම ඔබ සතුයි.

  • @ishaisha4153
    @ishaisha4153 8 หลายเดือนก่อน +43

    ගොඩක් පින් සර්...ඊර්ෂ්‍යාකාර චින්තනයෙන් බැහැර වෙලා තමන්ගෙ හැකියාවෙන් ගොඩ යන්න මේ දේවල් තේරුම් කරනවට !! 🙏🙏🙏

  • @Black-cx4bj
    @Black-cx4bj 8 หลายเดือนก่อน +6

    ඒ අදහස් නම් මාරම විදියට වටිනව සර්. අද අනිත් මිනිහ ගැන පොඩ්ඩක්වත් සංවේදී නැති තමන් ගැන විතරක් හිතල වැඩ කරන සමාජ ක්‍රමයක් හැදෙමින් යනව. මෙහෙ ඉදල හරියට පැය 8 වැඩ නොකරන මිනිස්සු කොරියාවෙ පැය 13 ක් වැඩ කරනව කියල අගය කරනව. ඇත්තටම තමන්ගෙ පැත්තෙන් අඩුපාඩු අවම කරගෙන බාල සමාජය ඉස්සරහට ගෙනියන්න සර් දරන වෑයම ගැන පුරවැසියෙක් විදියට සතුටු වෙනව. බොහොම ස්තුතියි සර්.

  • @anulakumari6684
    @anulakumari6684 8 หลายเดือนก่อน +151

    සර්ගෙ කථාවට මමත් එකගයි. ලංකාවෙ ගොඩක් මිනිස්සු ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් ⁣ජීවත්වෙන්නෙ. අනුන්ගේ සැපත දැකල සතුටුවීමේ පුරුද්දක් නැහැ .

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 8 หลายเดือนก่อน +6

      මාත් ඒකමයි කියන්නේ 😊

    • @prasadperera9919
      @prasadperera9919 8 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන් ම

    • @RandunuKumara
      @RandunuKumara 8 หลายเดือนก่อน +8

      ගොඩක් මිනිස්සු නෙමේ ජෙප්පො

    • @arisena-t2i
      @arisena-t2i 8 หลายเดือนก่อน +3

      අනුන්ගේ සැප දැකල ඇති සතුට වීමට හැකිවීම හොදදෙයක්.ජනතාවගෙ දේපල කොල්ල කාලා ජනතාව හිගමනට ඇදල දාලා සැප විදින එවුන් දිහා බලාගෙන සතුට වීමට නිවට කමක් වගේ ම ඒවට අනුබලදිමක්

    • @dharmarathnapeiris5853
      @dharmarathnapeiris5853 8 หลายเดือนก่อน

      Deseeya wyaparikaya awanka sadarana wiya uthuy. Ape rata gena hithana adaraya karana desiya wya parikayata api adarey. Namuth minisun gasa kana un hodada.

  • @Sfzmtl7545
    @Sfzmtl7545 8 หลายเดือนก่อน +82

    ඔස්ට්‍රේලියාවේත් Damro තියෙනවා කිව්වම පුදුමාකාර සතුටක් දැනුනා සර්!!! අපේ මිනිහගෙ දක්ෂකම ගැන හරිම ආඩම්බරයි!!!! 💯👌

    • @asithafernando4527
      @asithafernando4527 8 หลายเดือนก่อน +1

      Koheda thiyenne kiyalath ahaganna. Oya boru kiyanne. Dan Aurudu 10kata kalin thibba Ewa wahuwe.

    • @Sfzmtl7545
      @Sfzmtl7545 8 หลายเดือนก่อน

      @@asithafernando4527 හොදයි වැහුනයිම කියමුකො! ඒත් ඒ තැනට අපිට බැරි වුනාට ඒ මනුස්සයා හරි ගියා. ඒක ඔයාටත් බැරි වුනා! මටත් බැරි වුනා. රජ මාලිගා වුනත් දවසක කඩා වැටෙනවා. කිසිම දෙයක් ස්ථීර නැහැ. කුහක කමට හිනා වෙන එක නෙවෙයි මෙතන වැදගත්ම දේ මිනිහෙක් තමන්ගේ ජීවිතේ ගිය දුර දැකල අපිට වුනා වගේ දැනිලා සතුටු වීමයි!

    • @sdvlog69
      @sdvlog69 7 หลายเดือนก่อน +1

      ​@@asithafernando4527 Damro Furniture දැම්මේ 2007 විතර Australian Business එකක invest කරලා citizenship ගන්න. දැන් Damro Tea විතරයි තියෙන්නේ.

    • @TheDanu456
      @TheDanu456 5 หลายเดือนก่อน

      Ow mamath gihin thiyenawa Melbourne wala thiyena ekata. Habai lagadi nemei 2011di giye

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 8 หลายเดือนก่อน +35

    වටිනා අදහස් ටිකක්.ඔබ තුමාට බොහෝම ස්තූතියී .🙏🙏🙏

  • @chamaramadusanka1283
    @chamaramadusanka1283 8 หลายเดือนก่อน +14

    ඇත්ත හැමදේම ඔයා කියන දේ නෙමෙයි ,ඔයා කියන හැමදේම ඇත්ත නෙමෙයි.ඒ නිසා අහන අය සිහියෙන් අහන්න.පරිනත වෙද්දි හැමදේම ටික ටික තේරෙනවනම් දැන් දරන හැම මතේම ඇත්ත වෙන්නෙත් නෑ.මේ වගේම මත කලිනුත් දරල සර්ට වැරදිලා ප්‍රසිද්දියේ පිලිගත්ත.ඒ නිසා දේසපාලන මත නොකිය ඉන්න.ඔයත් හොද ව්වසායකයෙක් වගේම ගුරුවරයෙක්❤.මෙතන තියෙන්නෙ වියාපාරවල ප්‍රස්නයක් නෙවෙයි ඒව කොච්චර සාදාරනයෙන් කරනවද කියන ප්‍රස්නෙ ඒකයි මිනිස්සු දැන් ඒව ප්‍ර්ශ්න කරන්නෙ.ඩඩ්ලි එහෙම නොවෙන්නත් පුලුවන්. මිනිස්සු හැබැයි කොහොමත් මිනිස්සුන්ට ඕන දේ කියනව මිසක් ඇත්ත දේ කියන්නෙ නෑ.කතාවට වඩා ඇත්ත ගොඩක් වෙනස්.

  • @dammawansakotmale175
    @dammawansakotmale175 8 หลายเดือนก่อน +10

    ඇත්තටම ඔය කරුනු කියලා දෙන්න ඕනම අයට මෙක කිව එක ලොකු දෙයක් සර්. ❤❤❤❤

  • @chamindachamindawijethunga
    @chamindachamindawijethunga 8 หลายเดือนก่อน +100

    උපාදි කාරයෙක් කියන්නෙ විශයන් කීපයක් ප්‍රගුන කර ගන්න සහතිකයක්.නමුත් සාර්තක වියාපරිකයෙක් ලබායන්න දැනුම මේකට ලගු කරන්න බෑ

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 8 หลายเดือนก่อน +9

      සාර්ථක වියාපාරිකයෙක් සහ කූට වියාපාරිකයෙක් කියන්නෙ දෙන්නෙක්. ඩඩ්ලි කියන්නෙ සේරිවානිජ කතා වස්තුවෙ එන එක්තරා කපටි වෙලෙන්දෙක් වගේ.

    • @chamindachamindawijethunga
      @chamindachamindawijethunga 8 หลายเดือนก่อน

      @@AnnoyedClogShoes-vi1qb කපටිකම නැතිව සාර්තක වෙලෙන්දෙක් වෙන්න බෑ.කුහකකම මිනිහෙක්ගෙ දියුනුවට ජෙප්පොන්ගෙ හැටිමයි

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 8 หลายเดือนก่อน

      @@AnnoyedClogShoes-vi1qb මේ පාර මාලිමාවට නේද කාලකන්නි කුහකය 😂

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 8 หลายเดือนก่อน

      ​@@AnnoyedClogShoes-vi1qb👍👍👍👍

    • @YoutubePissa
      @YoutubePissa 8 หลายเดือนก่อน

      Degree ekak thiyeda oyt

  • @-SOSriLanka
    @-SOSriLanka 8 หลายเดือนก่อน +52

    උතුරු මද පලාත,උතුරු පලාත,නගෙනහිර පලාතේ මිනිස්සුන් ගේ වී ටික විකුන ගෙන ඔලුව උස්සගෙන ඉන්නෙ ඩඩ්ලි හින්දා.ඔය කොලබ පත්තෙ එඋන් ඔවා දන්න එකක් යෙ..😢

  • @shanthapuhulwella8635
    @shanthapuhulwella8635 8 หลายเดือนก่อน +74

    සාර්ථක ව්‍යාපාරිකයෙකු යනු රටක පවතින නීතියට අනුව සාධාරණව කටයුතු කරන කෙනෙකි.

  • @jaya7737
    @jaya7737 8 หลายเดือนก่อน +46

    Brilliant! You have hit the nail right on the head. Well said Mr Jananayaka. Thank you.

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 8 หลายเดือนก่อน +1

    • @rw5485
      @rw5485 8 หลายเดือนก่อน

      Dont get caught to this propaganda. Dudley Sirisena has a very tarnished past record. They've become successful because of political connections and given them preference in business dealings and ti evade tax. Dhammika Perera is same. They're responsible for the country to be in this state. Don't listen to other people's brainwashing ideas.
      This teacher must be a supporter of the corrupt.

    • @kanishkrukmal4428
      @kanishkrukmal4428 8 หลายเดือนก่อน +1

      Brilliant and excellent
      Yes they hit the nail rights on the head that’s why Farmers and consumers still poor 🥕🥕🥕🥕

  • @oppriyani5318
    @oppriyani5318 8 หลายเดือนก่อน +23

    දරුවන්ගේ මනස නිවැරදිව සකස් කර දෙන නිසා බොහොම ස්තුතියි.
    ලංකාවේ දරුවන්ට කුඩා කාලයේ සිටම හොඳ සිතිවිල්ලෙන් සැවොම සමඟ එක්ව කටයුතු කිරිම පුරුදු කලොත් අපේ රටත් යුරෝපා රටවලටත් වඩා වේගයෙන් දියුණු වෙනවා.
    ඔබතුමාට බොහොම පිං.
    අධ්‍යාපනයට අමතරව දරුවන්ගේ ආධ්‍යාත්මය හදනවාට.

    • @ruwan6608
      @ruwan6608 8 หลายเดือนก่อน +2

      Aththak

  • @Sfzmtl7545
    @Sfzmtl7545 8 หลายเดือนก่อน +52

    ඇත්තනේ සර් කියන දේ!!! දරුවන්ගෙ වගේම රටේ මිනිස්සුන්ගෙත් දෑස් පාදනවා! 👌💯

  • @shanthagodapitiyadapage2442
    @shanthagodapitiyadapage2442 8 หลายเดือนก่อน +13

    සර් පොහොසත්තු බංග වෙිවා කියලා පෙළපාලි ගියේ ඒ කාලේ විතරක්යැ 2019 ලංකාව ඇදලා මැදින් කොරිඩෝව ගහලා විසා අරන් එහා පැත්තට යන හැටි එහෙම මවපු බිල්ලා අමිමෝ ඒක ඇගේ මයිල් කෙලින් වෙනවා සර් දකිනකොට

  • @singithiwithanage9080
    @singithiwithanage9080 8 หลายเดือนก่อน +5

    ලස්සන , ඉතාම.වටිනා දැක්මක්..❤🙏

  • @imethagara9116
    @imethagara9116 7 หลายเดือนก่อน +1

    බණ දේශනාවක් වගේ ඇත්ත මිනිස්සුන්ට පැහැදිලි කරලා සර් කරගන්නෙ ලොකු පිනක්....
    සර්ගෙ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලත්, මේ වගේ වටින විස්තර නැවත නැවත අපිට අහන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා...
    (මේ වීඩියෝ එක සමාජයේ පැතිරෙන තරමට ඇත්ත හැමෝටම ටිකක් හරි තේරේවී)

  • @hajithprasanna
    @hajithprasanna 8 หลายเดือนก่อน +12

    ඇත්තනේ සර්. ලෝකේ සෑම රටකම ව්‍යවසායකයින් තමයි ඒ රටවල් දියුණු කරන්නෙත් දියුණු කලෙත්. ඇමරිකාවෙත් ඒකම තමයි. සියලුම පෞද්ගලික ව්‍යවසායකයින් තමයි ලෝකප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරකයින් ඇමරිකාවේ. අනිත් රටවලත් ඒකම තමයි. හොඳට හොයල බලන්න. ව්‍යවසායකත්වය හැම කෙනෙක්ටම කරන්නත් බැහැ. ඒකටත් තීක්ෂණ බුද්ධියක් වගේම අප්‍රතිහති ධෛර්‍යක්ද පරමාර්තයකට නිසි කැප විය හැක්කෙක්ද විය යුතුම. ව්‍යවසායකයින්ට දොස්කියන කිසිවෙක්ට පුලුවන්ද තමන්ගෙ කියල කිසි වැඩකින් යමක් උපයා සපයා ගන්න.? ව්‍යවසායකයින් ඉතා සුලු පිරිසක් වන අතර ඔවුන් ගේ සේවකයින් අති විශාලය. හුදු දේශපාළණික වාසිතකා සේවකයින් වෙනුවෙන් යැයි පෙනි සිටිමින් රටකට වටිනා ව්‍යවසාකයා දුප්පතා හුරා කණ නරුමයෙක් ලෙස පෙන්නමින් කිසි දෙයක් නොකරම අර දුප්පතාගෙන්ම යැපෙන්න මග පාදා ගත් කොටසක්මයි ඔය JVP ය

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 8 หลายเดือนก่อน +6

      නෑ එහෙම නෑ. දශක ගාණක් පාලනය කරපු දේශපාලන නියෝජිතයින් දේශීය ව්‍යාපාරිකයින්ට දියුණු වෙන්න දුන්නේ නෑ. අපේ රටේ කර්මාන්ත ශාලා විකුණලා අපේ රටේ ණය කරලා බදු රට වට්ටන්න පුලුවන් උපරිම තැනට වට්ටලා තියෙන්නෙ. JVP එක ඇමතිකම් කරපු කාලේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දියුණු කරන්න උපරිම උත්සහ දැරුවා. නමුත් ඒකාලේ හිටපු කාලකණ්ණි පාලකයෝ JVP එකට ඉන්න දුන්නෑ. බොරුවට Jvp එකට බනින්න එපා. ඉතිහාසය හරිහැටි දැනගෙන විවේචනය කරන මෙන් ඉල්ලා සිටිනවා.

    • @parackramaherath4624
      @parackramaherath4624 8 หลายเดือนก่อน +2

      ඇත්තටම ඩඩ්ලි සිරිසේන මහත්තුරු දියුණු උනේ ඇත්තටම තම උත්සාහය හා කැපකිරීම් මතද දේශපාලන කූට උපක්‍රම මතින්ද කියල සමාජය තුල සැකයක් තියනව නේද එහෙවු අය ගෙන්වා දේශණ දීම කාලෝචිත ද? එහෙවු අයගෙ නම් උලුප්පා කතා කිරීම තුලින් නැවතත් තිස්ස සර් යම් අයෙකු වෙනුවෙන් කඩේ යනව යැයි සමාජ ගත විය හැකියි

    • @chandimajayavilalbandara2520
      @chandimajayavilalbandara2520 8 หลายเดือนก่อน

      ඩඩ්ලිම එක වැඩසටහනක කියනව හොදම අපේක්ෂකය කවුද අහපුවම ඒ අනුර කියල.මුන් දෙතුන් දෙනෙක් මේකෙ හැමි..වා😂😂😂😂

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 8 หลายเดือนก่อน +2

    සර්ට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏🙏
    මොකද ඉස්සර 69යේ දැන් අලිපොහොට්ටුවේ අලිබයියො කාලෙකින් සතුටු වෙලා එයාලා ගොඩාක් සතුටින් කමේට් කරනවා. මෙච්චර කාලයක් දුක හංගගෙන වැඩි උන ටැක්ස් බිල් ගෙවාගෙන කරට් බිල් ගෙවාගෙන අල ලුණු කැට් නොකැවත් කමක් නෑ ඉන්න රට තියනවානේ කිය දැන් ආයේ යන්න රට හොයාගෙන දුකෙ ඉන්න වෙලාවේ බයියන්ගෙ ඇග ඇතුලෙ හැන්ගිලා හිටිය ගවයව අවදි කරලා උන්ට මාර චූන් එකක් ලබා දුන්න ඔබතුමාට මාගේ ප්‍රණාමය 😅😅😅😅

    • @Ceylon_musichv
      @Ceylon_musichv 8 หลายเดือนก่อน

      thawath ekek mttu 😂

  • @Hasi_era
    @Hasi_era 8 หลายเดือนก่อน +45

    සහතිකවම ජොන්ස්ටන් ප්‍රනාන්දු , සනත් නිශාන්ත , නිමල් ලන්සා වැනි විශිෂ්ඨ ව්‍යාපාරිකයන් 2019 සිට දිරි ගැන්වූ ඔබට අපගේ ප්‍රණාමය.

    • @danasiriherath9700
      @danasiriherath9700 8 หลายเดือนก่อน +3

      හැම දේටම දේශපාලනය ගාව ගන්න එපා....

    • @chandrarathnabandara1468
      @chandrarathnabandara1468 8 หลายเดือนก่อน

      😂​@@danasiriherath9700

    • @fashello7563
      @fashello7563 8 หลายเดือนก่อน +3

      ඇයි බන් එබ්‍රහිම් නානා වගේ වයාපාරිකයින්.

    • @Hasi_era
      @Hasi_era 8 หลายเดือนก่อน

      ඒ කවුද.. නානේක්ව නම් දිරි ගන්වුවේ නෑ මේ සර්.@@fashello7563

    • @Ceylon_musichv
      @Ceylon_musichv 8 หลายเดือนก่อน +2

      thawa jeppek mttu 😂😂

  • @premakapuge7777
    @premakapuge7777 8 หลายเดือนก่อน +1

    හරිම වටිනවා .හොඳ සමාජ මෙහෙවරක් theruwansranayi dewipihitayi නිරෝගී sampathayi ලැබේවා

  • @amalipridarshani9340
    @amalipridarshani9340 8 หลายเดือนก่อน +12

    ස්තුතියි සර් ලමයිට සත්‍ය පැහැදිලි කරල දෙනවට❤

  • @p.asrangith1570
    @p.asrangith1570 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි. අවංකකමෙත් උතුම් ගුරුතුමනි දීර්ගායුස ලැබෙවා

  • @malindupamodya1682
    @malindupamodya1682 8 หลายเดือนก่อน +15

    සර් අදරේයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinikumari708
    @thilinikumari708 3 หลายเดือนก่อน

    හැමෝටම උචිත පාඩමක්. ස්තූතියි ඔබ තුමාට

  • @nilupulbandara5985
    @nilupulbandara5985 8 หลายเดือนก่อน +38

    දම්රෝ එකේ මුදලාලි අපේ ස්කූල් එකේ all boy කෙනෙක්❤❤❤❤

    • @nadk6697
      @nadk6697 8 หลายเดือนก่อน +9

      Old boy

    • @romesh.wijetunge
      @romesh.wijetunge 8 หลายเดือนก่อน

      පොර නිදන් හාරනවලු නේද

    • @anuradhagunasekara8707
      @anuradhagunasekara8707 8 หลายเดือนก่อน

      ඉතින්

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 8 หลายเดือนก่อน +6

      ​@@romesh.wijetungemenna kuhakayo

    • @mahanamamahanama5163
      @mahanamamahanama5163 8 หลายเดือนก่อน

      Mokadda colege eka..

  • @rohanhettiaratchi7191
    @rohanhettiaratchi7191 8 หลายเดือนก่อน +8

    Absolutely fine . Great Lecture to our youngsters

  • @power_lion1717
    @power_lion1717 8 หลายเดือนก่อน +96

    අපේ රටෙ ඉන්නේ ගොඩක් කුහකයෝ එකයි රටට කෙලවිලා තියෙන්නේ

    • @Black-cx4bj
      @Black-cx4bj 8 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත

    • @creatcity4184
      @creatcity4184 8 หลายเดือนก่อน +1

      Sahathika aththa

    • @hamabey9142
      @hamabey9142 8 หลายเดือนก่อน

      Gotaba wage pakayalata puka dunnu me wage kaalakanni tuition pakayalath heethuwak me ratata kelawenna.

    • @Black-cx4bj
      @Black-cx4bj 8 หลายเดือนก่อน +3

      අන් අය ගැන කථා කිරීමට පෙර තම වාග් මාලාව නිවැරැදිව හැසිරවීමට තරම්වත් පරිණත විය යුතුය. අන් මත ඉවසීමට තරම්වත් සංයමයක් නොමැති අනුන් කෙරෙහි ගෞරවයෙන් ආමන්ත්‍රණය කිරීමට නොදන්නා කවරකු අතට වූවත් යම් බලයක් ලැබුණොත් ප්‍රජාවට කුමත් නම් සිදු වේවිද?

    • @gihandarshanathilakarathna4207
      @gihandarshanathilakarathna4207 8 หลายเดือนก่อน

      ​@@Black-cx4bjපාරෙ වෙඩි තියල මර|න්න උනත් පුලුවන් මනුස්සයෙක්ව, ඒකල ඉතුරු උන්ට කීයක් හරි දුන්නම හරි. ජෙප්පොට බලේ දෙන්නම එපා

  • @NirodhaWijekoon-hf2dw
    @NirodhaWijekoon-hf2dw 8 หลายเดือนก่อน +22

    2019 හැමෝම ගෝටට කඩේ ගියා. ඒ නිසා මාත් කඩේ ගියා. රටට වෙච්ච දේ මට අදාල නෑ. තාම මගෙන් දේශපාලනේ ඉගෙනගන්න ලමයි පෝලිමේ එනවා. ඔයාලත් මම වගේ දක්ෂ විවසායකයෙක් වෙන්න. හැමෝටම ජය.

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 8 หลายเดือนก่อน +1

      Puluwan nam lamayinge tuition fee eka adu karanna. Pin sidda wei.

    • @mohamedimran5214
      @mohamedimran5214 8 หลายเดือนก่อน

      DR.Shafi Family

  • @hthushara4716
    @hthushara4716 8 หลายเดือนก่อน +57

    හැමදාමත් මගේ ලෝකෙ වීරයා ආදරණීය තිස්ස සර්...තෙරුවන් සරණයි...

    • @funnysl8695
      @funnysl8695 8 หลายเดือนก่อน

      Eya thma sithiyma ande 😂

    • @imeshaminohari9658
      @imeshaminohari9658 8 หลายเดือนก่อน

      😂😂😂😂

    • @donabeysekera3705
      @donabeysekera3705 8 หลายเดือนก่อน +1

      Weerya wends ona thatha nathnam una nottige puthek

  • @milinduharshana9216
    @milinduharshana9216 8 หลายเดือนก่อน +1

    සර් කියන කතාව ඇත්ත. හැබැයි හැම ව්‍යාපාරිකයම ඔය විදියට සාදාරණීකරනය කරන එකත් වැරැද්දක්. වෙන උනුත් ගොඩ දාල තමන් ගොඩ යන ව්‍යාපාරිකයො දැකල සතුටු වෙන්නෙම ඕනි. අනික් උන්ට වල කපලා ඉස්සරහට යන උනුත් ඒ ගොඩට දාන්න හොද නෑ හැබැයි.

  • @maneljayalath5467
    @maneljayalath5467 8 หลายเดือนก่อน +2

    සර් කියන දේවල් අහලා මේ රටේ හැමෝගෙම ඇස් ඇරේවා.තෙරුවන් සරණයි සර්.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 8 หลายเดือนก่อน +56

    ඔබතුමාටත් කරේ වැරැද්දක් බව තමන් කරපු වරද අනුන්ට නොකරන්න දුන් අවවාදයට ස්තුතියි

    • @wellingtonranasinghe1983
      @wellingtonranasinghe1983 8 หลายเดือนก่อน

      😊😅 5:08 😅😅😅😊

    • @janakapushpakumara9566
      @janakapushpakumara9566 8 หลายเดือนก่อน +2

      Mu jawaram karayange gu kanawa. Meka ratata eka dollar ekak genawada nane mu karanne Rate ahinsaka minissu nge salli ekathu karana ekane mun wage jawaram karayo promote karana UN nathima karala danna ona

    • @kavindugayan240
      @kavindugayan240 8 หลายเดือนก่อน

      ​@@janakapushpakumara9566තෝ නම් 🐃 හොදේ

    • @Zyphra3D
      @Zyphra3D 8 หลายเดือนก่อน

      @@janakapushpakumara9566 🤣

  • @manojagunarathna2367
    @manojagunarathna2367 8 หลายเดือนก่อน +12

    හරිම වටින කතාවක් සර්..බොහොම ස්තුතියි සර්🙏🙏🙏

  • @ramendrinilakshi5982
    @ramendrinilakshi5982 8 หลายเดือนก่อน +88

    ඩඩ්ලි සිරිසේනගෙන්න උපාධි කාරයන්න්ට ගන්න තියෙන්නෙ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ දේශපාලුවන්ගෙ ඉත්‍තෙක් වෙලා තමන් ට ඕන ඕන විදියට බොල් ණය බිලියන ගනන් ගන්න , තමන් ට ඕනෑ විදියට රටේ වෙළඳ අදිකාරය හදාගන්න පුළුවන් විදියට මොල කාරයෙක් වුනේ නැත්නම් 😂ඩඩ්ලි ව්‍යාපාර සාර්ථක වුනේ දේශපාලුවන්ගෙ උදව්වෙන්.ඔයිට වැඩිය ඕන තරම් රටට බරක් නොවූ ව්‍යාපාරකයින්න ඕනෑ තරම් සිටී.

    • @subodhap
      @subodhap 8 หลายเดือนก่อน +2

      Hoyala balakada kiyanne Obama thuma ohomama balanna sanna ekka karana interview eka.

    • @DhananjayaShark
      @DhananjayaShark 8 หลายเดือนก่อน

      ඉරිසියාකාර කුහකය 🤮

    • @BuddhikasisirakumaraWaththiga
      @BuddhikasisirakumaraWaththiga 8 หลายเดือนก่อน +4

      කියන දේ තේරුම් ගන්න බැරි උඹල පව්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน +2

      සම්පූර්ණ ඇත්ත .

    • @HTJRrawana1
      @HTJRrawana1 8 หลายเดือนก่อน

      @@BuddhikasisirakumaraWaththiga කියන දෙය ඔහු තේරුම්ගෙන තිබෙනවා යම් මට්ටමක හෝ ඔබට එය වැටහී නැතිබව පෙනෙනවා.. ඩඩ්ලිව thumbnail එකට දාල නම කැත නොවෙන විදිහට ඩඩ්ලිව රැකගන්න කියන ශුක්ෂම ප්‍රකාශයන් ඔබට වැටහී නැත... දේශීය වියාපරිකයන් රැක ගත යුතුයි.. එසේම හොර තක්කඩි කපටි එවුන්ව එලවා එලව පහර ගගහ පන්නා දැමිය යුතුමයි... එසේම නිදහස් අද්‍යපනය රැකගත යුතුයමයි අනාගත පරපුරට....ගමේ පාසැල වැසෙන්නට ඉඩහැරල ගමේ දුප්පතාට නිදහසේ පහසුවෙන් ඉගෙනීමට තිබෙන මග වසා දමල.. උග්‍ර දනවාදී ආක්‍රමණිකයන් විසින් දුෂිත දේශපාලුවන් හරහා රටේ ආර්ථිකය බිද දමමින් රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලිකරණය කර උන්ට අවශ්‍ය විදිහට රට පාලනය කිරීමට නැටවීමට වසර ගණනාවක් තිස්සේ කරන මේ කුට කුමන්ත්‍රණ නුබලගේ නොදැනුවත්කමට වැටහෙන්නේ නෑ...තිස්ස sir අද මෙතන නෑ යම්තමට හෝ නිදහස් අද්‍යාපනය මේ දක්වා රැකගෙන නොතිබුනානම්..නමුත් තිස්ස sir මේ දක්වා නිදහස් අද්‍යපනයේ වටිනාකම එය රැක ගත යුතුබව කිසිම අයුරකින් වැඩසටහනක් කර නෑ...එයින් නිගමනයකට එන්න පුළුවන් තිස්ස sir ඉතා ශුක්ෂම ලෙස සියල්ල මුදලට යටවෙන පෞද්ගලිකරණය කිරීමට පක්ෂව ක්‍රියා කරන බව.. හොද දේ හොදයි කියන්නත් එම හොද දේ අතරින් කරන නරක දේවල් වලට විරුද්දව පෙනී සිටීමට ඍජු කොන්දක් තිබෙන්න ඕනේ.. එසේම එම ශුක්ෂම කපටි සිද්දීන් වැටහ ගැනීමට හොද බුද්දියක් තිබෙන්නට අවශ්‍යයි.. වහලෙක් නොවෙන්න ඕනේ..තමන්ගේ අම්ම තාත්ත උනත් වැරදිනම් වැරදියි.. එය නොබියව පැවසිය යුතුවෙනවා..

  • @sampathkumara6717
    @sampathkumara6717 8 หลายเดือนก่อน +8

    සර් ඔයා කියන තියරිය ඇත්ත උනාට ප්‍රායෝගිකව වෙන දේ පොලොන්නරුවට ගිහින් ඉඳල බලල කතා කෙරුවනම් හොඳයි... ඔයා පැලෝපීය නාලෙ ගැන කතා කරෙත් ඔහොම තමා.. පිට කවරෙ විතරනෙ බලන්නෙ...මම අවුරුදු හතරක් ගුරුවරයෙක් විදියට එහෙ හිටපු නිසා කියන්නෙ.... ඔබ තුමාලා වගේ අය කතා කරනකොට ටිකක් වගකීමක් ඇතුව කතාකරන්න... හැම විශයටම මහාචාර්‍යවරු වෙන්න ගියාම හරියන්නෙ නෑනෙ...

    • @sunilfernando9928
      @sunilfernando9928 8 หลายเดือนก่อน +1

      මෙයත් මුදලාලි නිසා මෙහෙම කතා කරන්නෙ

    • @dilanichathurangani1988
      @dilanichathurangani1988 8 หลายเดือนก่อน

      😮

  • @NeeshaFerdy
    @NeeshaFerdy 8 หลายเดือนก่อน +32

    Keep up your great work sir! Thank you for imparting not just your knowledge but also your WISDOM to the younger generation! 🙏❤️
    May you go from strength to strength with the guidance and blessings of the noble triple gem! 🙏

  • @JamuniSriyani
    @JamuniSriyani หลายเดือนก่อน

    සර් ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි..

  • @arisena-t2i
    @arisena-t2i 8 หลายเดือนก่อน +29

    තිස්ස සර් කියපු රට මැදින් ගහනවයි කියපු තාප්පෙට මොකද වුනේ.

    • @rachelperaud1945
      @rachelperaud1945 8 หลายเดือนก่อน +1

      ඒකට ඉඩ දුන්නෙ නෑ උඩුදුම්බර කාශ්‍යප හිමිපානන් .

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 8 หลายเดือนก่อน

      Una kuhakayek

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 8 หลายเดือนก่อน

      මේනියා of jvp

  • @muvindudesilva920
    @muvindudesilva920 8 หลายเดือนก่อน +21

    ඔබතුමා මාර පිනක් කර ගන්නේ❤❤

  • @dilipaweeratunga
    @dilipaweeratunga 8 หลายเดือนก่อน +25

    හැබැයි සර් ඔය සමහර අතරමැදි ව්‍යාපාරිකයො ඉන්නවා, පහළින් ඉන්න මූලික ව්‍යාපාර/කර්මාන්ත හූරගෙන කන. ඔය ඩඩ්ලි ල වගේ.

  • @thennakonmudiyanselge3800
    @thennakonmudiyanselge3800 8 หลายเดือนก่อน +7

    මම නම් ලමෙක් හිටියනම් බලන්නවත් දෙන්නැ මෙ ගුරුවරයා දිහා ඔය කයිවාරුව පැත්තක දාලා පාසල් වල උගන්වපන් තමන්ගෙ මඩිය තර කර ගන්න ගමන් ලමයි කන ගමන්කියන කතා ඔය තරම් ස්ද්දාවෙන් ඉන්න ගුරුවරයා පසල්වලම ලමයින්ට උගන්වලා ඉන්න එපැය ලමයි හුර කන්නැතුව කවුරු වත් දියුණු වෙන එක කාටවත් අවුලක් නෑ අහිංසක මිනිස්සු හුරා කන්නැතුවා කොමත් ජාරා ගොඩටනෙ නිල මැස්සො යන්නෙ

  • @manjushaa2451
    @manjushaa2451 8 หลายเดือนก่อน

    ඔබතුමාට නිදුක් නිරෝගී සම්පතිය ලැබේවා මේ විදිහට දරුවන් දැනුවත් කලාම ඒ දරුවො ලංකාව දියුණු කරාවි දවසක 😘😘😘😘 ඔබතුමා හරිම ආදරණීයයි❤❤ ඒ ආදරයෙන් මේ දරුවන්ගේ දැනුම පෝෂණය වේවා 🤗🤗🤗

  • @sunithnishshanka7049
    @sunithnishshanka7049 8 หลายเดือนก่อน +21

    පුළුවන් නම් ගුරුතුමනි ඔය දරුවන්ට කියලා දෙන්න මේ රටේ සියළුම පුරවැසියන් වක්‍ර හා සෘජු බදු ගෙවන සල්ලි වලින් සෑම දරුවෙක්ට ම අම්මාගෙ කුසට ආ දිනයේ සිට ඉගෙනීම අවසන් කරන තෙක් නොව ජිවිතේ අවසානයෙ මරණ සහතිකය ලබාදෙන තෙක් රටේ හැමෝම හැමෝටම සේවය කරන බව.ස්තුතියි .මේ වැඩසටහනට.

  • @rupikakalyani3765
    @rupikakalyani3765 8 หลายเดือนก่อน +15

    සර් කියන කතාව සම්පූර්ණ ඇත්ත.ගොඩක් අයට තියෙන්නේ ඉරිසියාව .තමන් උත්සාහ කරන්නේ ,නැතිව අනුන්ගේ දේවල් වලට ඉරිසියා කරනවා.ඒ නිසා තමයි හැමදාම මේ රට සංවර්ධනය නොවී සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ .

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha 8 หลายเดือนก่อน

      ඒක ඇත්ත උත්සාහයෙන් දුක් විදලා ඉහලට ගිහින් තවත් ගොඩක් දෙනෙක් ට රැකියා ලබා දෙන කෙනෙක් අපි අගය කල යුතුයි

    • @janakapushpakumara9566
      @janakapushpakumara9566 8 หลายเดือนก่อน

      Meka ratata eka dollar ekak genne na duppath minissuge salli ekathu Kara Ganna gaman jawaram karayanta Kade yanawa

    • @king123-s3w
      @king123-s3w 8 หลายเดือนก่อน

      😂😂😂 oya inne kuhakayek 😂😂😂​@@janakapushpakumara9566

  • @ayesh.3308
    @ayesh.3308 8 หลายเดือนก่อน +19

    ඒකනම් ඇත්ත. අපේ ජාතිය තමන්ගේම අයට ගරහනවා. ඊර්ෂ්‍යා කරනවා. 😭

    • @rathanawansawewathenne9552
      @rathanawansawewathenne9552 8 หลายเดือนก่อน

      Hariyatama hari puta. Mama guruwarayek. Wedakaranne monaragala. Mama o/l paper marking karanna 7 wathawak gihin tiyenawa. Den Mama ekata yanne nehe . E ape minissu gena kalakirila. Ape godak aya thamange jathiye ayata harima eershyai. Mamath ekka paper marking karapu mata wada godak senior Tamil sir kenek hitiya . Eya mata godak support kala. Eth ape godak ayagen mata thibune mara kepillak. Ekai mama den ekata noyanne.

  • @amilaherath802
    @amilaherath802 8 หลายเดือนก่อน +3

    Thanks,sir. Mamath diyunu wenna uthsaha karana kenek...we will meet in future....

  • @amilashiromi4117
    @amilashiromi4117 8 หลายเดือนก่อน +22

    මේවා දරුවන්ට කියාදෙන්නම ඕනා.

  • @kalaEkanayaka
    @kalaEkanayaka 8 หลายเดือนก่อน +13

    සර් පුලුවන්නම් ලමයින්ට ලෝකේ වෙච්ච විප්ලව ටික ගැන කියලා දෙන්න.....ඊට පස්සේ ලෝකේ තිබ්බ අනිත් දර්ශනවාද ගැනත් කියලා දෙන්න....මාක්ස්වාදය ගැනත් කියලා දෙන්න...මාක්ස්වාදයේ ධනපතින්ට ඉරිසියා කරන්න කියලා දෙනවද කියලත් කියලා දෙන්න...ආයෙත් සොරි කියන්න දේශපාලන කතා කියන්නෙපා.මොක ද කතාවකියද්දිම කාට ද ගහන්නේ කියලා තේරෙනවනේ

    • @rasikasamanwelgama1408
      @rasikasamanwelgama1408 หลายเดือนก่อน

      මෙයා සජිත්ට කඩේ යනවලු

  • @mickythetabby7345
    @mickythetabby7345 8 หลายเดือนก่อน +8

    We are very proud about you Tissa sir 🇱🇰

  • @SudawaSujth
    @SudawaSujth 8 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේන් ⁣ඉගනගන්න ලමයි මට නෑ.⁣ඉදිරියදි වත් සුවර් නෑ. එත්මං ඔබතුමාගෙන් ⁣ඉගනගන්නවා. ⁣ඉතාමත් දහාදම පාඩම මේ පඩම බව මගේ විස්වාසය යි.

  • @kanthikanthi358
    @kanthikanthi358 8 หลายเดือนก่อน +46

    අදහස් වටිනව මහත්තය බුදුසරණයි බුදුසරණයි !

    • @janakapushpakumara9566
      @janakapushpakumara9566 8 หลายเดือนก่อน

      Monawada watinne dammika perera pita rata walin ahaka Dana minis mala kotas genawa me ratata ekathota Hal mol Karaya u 50 aran auruddak hangan idan 200 vikunanawa Hal unamai mamai kanna nathiwa duk vidinawa Meka rate duppath minissuge salli ekathu karana unta puka denawa

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 8 หลายเดือนก่อน

      පිස්සු මෙයාමෙතනද වැරදයි ඩඩ්ලි කියන්නෙ අසාධාරණය යෙන් හමිබ කරන මිනිහෙක්

  • @renukare8154
    @renukare8154 8 หลายเดือนก่อน +2

    සර් ගෙවල් ගොඩක් නෙමෙයි සර් ට රටක්ම ලැබේවා ලෝකයක්ම ලැබේවා..🎉🎉🎉🎉

  • @GH-os2sm
    @GH-os2sm 8 หลายเดือนก่อน +7

    අනිත් හැමෝම හොඳයි හොඳයි කියල බලන්නේ මම අහන ප්‍රශ්නේ ඇයි මේ කතා ටික කෝටිපතියන්ට කියන්නේ නැත්තේ උන් බඳු ගෙවන්නේ නෑ එයින් අහිංසක මිනිසුන් පීඩාවට පත්වෙනවා

    • @king123-s3w
      @king123-s3w 8 หลายเดือนก่อน

      Ahisaka unta nikan kanna denna kotipatiyo dadugewanna oni😂😂

    • @aristosmihail4737
      @aristosmihail4737 8 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน

      ​@@king123-s3wඅහිංසක කියන්නෙ ඉගෙනගෙන රැකියාවක් කරන උන්ටත් එක්ක.

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 8 หลายเดือนก่อน +21

    ඔබ නියම අපූරු ගුරුවරයෙකි.

  • @samithsudharaka6261
    @samithsudharaka6261 8 หลายเดือนก่อน +15

    නාන්නේ නැති, කොන්ඩේ රැවුල කපන්නේ නැති, කැලණියේ අන්තරේ හියන්නෝ මතක් උන අය කෝ බලන්න.

  • @wishlk8065
    @wishlk8065 8 หลายเดือนก่อน +27

    සර් කිව්වෙ ඩඩ්ලි හොදයි කියල නෙමෙයි.... උගෙනුත් ගන්න දෙයක් තියෙනවා... මොකද ඩඩ්ලි කියන්නෙ දියුනු වුන මිනිහෙක්.... common sence තියෙන උන්ට සාදාරනදේ තෝරල බේලර කරන්න මොලයක් තියෙන්න ඔනේ... මමත් රට ඉන්න කට්ට කාපු business කාරයෙක්...
    කුහක වුනොත් උබල මොනා කරත් ගොඩනම් යන්නෙ නෑ... ඒක බොරුද කියල වටේ ඉන්න උන්දිහා බලල ඉගෙන ගනිල්ලා....උබලට සර් ගෙනුත් ඩඩ්ලිගෙන්වත් වැඩක් නැහැ.... කියන දේ විතරක් තේරුම් ගනිල්ලා......

  • @vanishialalani9026
    @vanishialalani9026 8 หลายเดือนก่อน +17

    ඩඩ්ලි හොද කෙනෙක්ද හොදට හිතලා බලන්න සාර්ථක විව්‍යසායකයෝ රටේ නැද්ද

    • @sarathkumaraweerasinghe4019
      @sarathkumaraweerasinghe4019 8 หลายเดือนก่อน

      හොඳ කෙනෙක් කියල නෙවෙයිනෙ කිව්වෙ

  • @Harindra000
    @Harindra000 8 หลายเดือนก่อน +14

    අපිට බැරිද ලාංකීය ව්‍යාපාරිකයෙක්ගෙන් රෝහල් අපද්‍රව්‍ය ගෙනත් දියුණුවෙන හැටි ඉගෙනගන්න?

    • @autofltr
      @autofltr 8 หลายเดือนก่อน

      ගිහිල්ල හම්බුවෙලා බලපන්...

  • @Preshan1223
    @Preshan1223 8 หลายเดือนก่อน +127

    ව්‍යාපාරිකයෝ වෙනයි mafia කාරයෝ වෙනයි 😂👍

    • @SankhaBalasuriya
      @SankhaBalasuriya 8 หลายเดือนก่อน +16

      හරියටම පැහැදිලි කරන්න පුලුවන්ද ඩඩ්ලිගෙ හාල් මාෆියාව ගැන.

    • @rasindurish6043
      @rasindurish6043 8 หลายเดือนก่อน +13

      මාෆියාව මොකක්ද

    • @Sidhara_99
      @Sidhara_99 8 หลายเดือนก่อน

      Mafiyawa මොකක්ද දන් නෑ හැබැයි ගොවියෝ මහන්සි වෙලා ගන්න අස්වැන්න වික්කහම ගොවිතැනට වියදම් කරපු ගාන විතරයි අතට එන්නේ. අසාධාරණ විදිහට වී අරගෙන ඒකෙන් අසීමිත ලාභ ලබන එක mafia වක් තමයි එහෙනම් අපෙන් වී ගන්න විදිහට පාරිභෝගිකයන්ට සාධාරණ ගානකට හාල් ලබා දෙන්න ඕනේ. ​@@rasindurish6043

    • @jeevangamage
      @jeevangamage 8 หลายเดือนก่อน

      ඉතින් උඹ මාෆියාව නැති කරලා ඩඩ්ලිව පරාද කරලා හැදියන්කො..අනුරට කඩෙ යන වන්දිබට්ටයො හැමතැනම

    • @kelumnawarathna3051
      @kelumnawarathna3051 8 หลายเดือนก่อน

      ​@@rasindurish6043 කුණු කොල්ලෙට වී ටික අරගෙන .. වී හංඟලා.. වෙලඳ පොල තුල හිගයක් ඇති කරලා.. මිනිසුන්ට දරාගන්න බැරි ගානට හාල් ටික දෙනවා.. ලංකාවේ ගොවියා වහ බොනවා.. පාරිභෝගිකයන් බටගින්නේ.. ඩඩ්ලී මැද ඉඳන්.. තවත් මොනවද බං පැහැදිලි කිරීම්...

  • @janakiperera4892
    @janakiperera4892 8 หลายเดือนก่อน +5

    මේ සර් උනත් වගකීම ගන්නා ඕනෑ මේ රටට මෙහෙම වුණාට

    • @slcitizentv1121
      @slcitizentv1121 8 หลายเดือนก่อน

      ඇයි උබලාවගෙ නිකන් කනවටද

  • @calmdown657
    @calmdown657 8 หลายเดือนก่อน +16

    ආදරෙයි රත්තරන් සර් ❤

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 8 หลายเดือนก่อน +12

    ඒක නම් මරු කතාව.. ඇත්තම ඇත්ත ....තෙරුවන් සරණයි!!

  • @heartbeat402
    @heartbeat402 8 หลายเดือนก่อน +26

    Sir, ගෝඨාභය ගැනත් ඔය වගේ lesson එකක් දුන්නා මතකයි...😂😂😂

    • @curioussac
      @curioussac 8 หลายเดือนก่อน +3

      මේකෙන් ඔයා ගත්තෙ ඒකද... චන්දෙ දෙන්ඩ කිව්වෙ නෑ නේද... කුහක වෙන්නෙ නැතුව ඉගෙන ගන්ඩ තියෙන දේ ගන්ඩ කියන්නෙ...

    • @gihandarshanathilakarathna4207
      @gihandarshanathilakarathna4207 8 หลายเดือนก่อน

      ​@@curioussacඒකනෙ ඡන්දෙ දෙන්න එපා.
      මේ අර රට මැදින් තාප්පයක් ගහනව කීව නේද ඒක නැවැත්තුවද

    • @curioussac
      @curioussac 8 หลายเดือนก่อน +1

      @@gihandarshanathilakarathna4207 තාප්පයක් ගැන මොනුත් කිව්වෙ නෑ නේද...

    • @gihandarshanathilakarathna4207
      @gihandarshanathilakarathna4207 8 หลายเดือนก่อน

      @@curioussac රට මැදින් තීරුවක් වෙන් කරල යන්න දෙන්නෙ වත් නෑ කීවනෙ. කොහොමද එහෙම කරන්නෙ තීරුවක් කපල වෙන කොහෙට හරි ගිහින් දානවද?

    • @curioussac
      @curioussac 8 หลายเดือนก่อน

      @@gihandarshanathilakarathna4207 Aka karana widiya hithaganda wat barida... TH-cam ekene inne.. search krala balanda a gana wena ratawalata una awa gana...

  • @nimalkumara5675
    @nimalkumara5675 8 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 8 หลายเดือนก่อน +8

    පුතාලට වැව්තාවුල්ලේ ගෙවල් හදපු ඩඩ්ලි සහ මෛත්‍රීපාල.උන්ගේ දේපල වගේ.මෙහෙම අයද රට හදන්න එන්නේ. ?????

  • @rohsanmudannayake7715
    @rohsanmudannayake7715 8 หลายเดือนก่อน +1

    තෙරැවන් සරව වෙවා සර්
    ඔබ තුමා සියළු දුකින් අතම්දෙවා

  • @kgrathnasiri5665
    @kgrathnasiri5665 8 หลายเดือนก่อน +25

    ඔයා කොහොමත් මහින්දට අදිනවනේ කතාව හරි ඇත්ත නමුත් පොහොට්ටුවට නං කඩේ යන්න එපා. ඔය අගය ඇතුළත කට්ටිය දන්නවා

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 8 หลายเดือนก่อน +25

    සර් හොරකම් කරන හැටි හාල් හංගල වැඩි මිලට විද්‍යාණු කුලව සරසවි සිසුන්ට කියලා දෙන්න එපැයි

    • @nishshankadesilva8506
      @nishshankadesilva8506 8 หลายเดือนก่อน +1

      Niyama adahasa

    • @oshadamihiraj
      @oshadamihiraj 8 หลายเดือนก่อน +3

      ඉතින් ඒකට තමා ව්‍යාපාර කියන්නෙ ලෝකෙ ප්‍රදාන දනවතුන් ඔයිට වඩා කට්ට හොර වැඩ කරල තියෙනවා

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 8 หลายเดือนก่อน +1

      ​@sadeshachamoth බුදුරජාණන්වහන්සේ දේශනා කලෙත් එහෙම ද? සාධාරණ ව්‍යාපාරිකයො ලංකාවෙත් ඉන්නවා අපි දන්න.

    • @oshadamihiraj
      @oshadamihiraj 8 หลายเดือนก่อน

      බුදු හාමුදුරුවො මොනව කිව්වත් ලෝකේ ලොකුම දනවතුන් වංචා කාරයො ලංකාවෙ ගොඩක් අය නිදාන අරන් කුඩු විකුනල දේශපාලනෙ කරල දියුනු උඅනේ ඒක තමයි ව්‍යාපාර කියන්නෙ@@padmajayasinghe1443

    • @chavishamadhushan7262
      @chavishamadhushan7262 8 หลายเดือนก่อน +2

      අඩෝ උබ business එක පටන්ගනින්කො.. අපි අනිවාරෙන් උබේ හාල් ගන්නවා. අපිත් කැමතී අඩුවට හාල් ගන්න.

  • @nalinisrikanti893
    @nalinisrikanti893 8 หลายเดือนก่อน +2

    සර්. කරන්නෙත්. Tution. කඩයක්නේ. අපි. ඉරිසියා. නෑ දිගටම. යන්න

  • @susanthiebandara3822
    @susanthiebandara3822 8 หลายเดือนก่อน +10

    ඔන්න මෙයත් දැන් පටන් අරගෙන වක්‍රාකාරව චන්දෙට වැඩ කරන්න.

    • @shanthagamage2915
      @shanthagamage2915 8 หลายเดือนก่อน

      ගිය වරත් වැඩ කරන විරුවට කඩේ ගියා වගේ මතකයක් තිබෙනවා.මම හරිද මන්දා.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 8 หลายเดือนก่อน +12

    ඔබ දියුණු වුන විදිහ සාධාරණ විදියට හැබැයිඩඩිලි කයන්නෙ දේශපාලකයෝ යන්ගෙ හයියෙන් නති විරොධිව හෝටල් ඉදිකරලා මෙ අහිංසක මිනිහෙකුට වෙඅලක්කාලා ඉන්න බැරතත්වයක් ඇතකරපු එකෙක් අනක එදා university එකට උ ගෙනාවෙඅ දේශපාලන උවමනාව ට ඔබ වගේ කෙනෙකුගෙන් බලාපොරොත්තු නොවු දෙයක් මෙික

    • @sampathjayathilaka8558
      @sampathjayathilaka8558 8 หลายเดือนก่อน

      Ane dannathi Gon Katha nokiya hitu JVP ballige puthala

  • @dulanranga298
    @dulanranga298 8 หลายเดือนก่อน +7

    2019 ගෝටාභය ගේන්න ලොකු අමාරුවක් තිබ්බා මේපාර කාටද ඔබ කඩේ යන්නේ. ඉගනගන්න ළමයි සමග වක්‍ර විදියට දේශපාලන ය කරන්න apa.?????

    • @cmdelpa
      @cmdelpa 8 หลายเดือนก่อน

      මේ රටේ බහුතරය 2019දි ගෝඨා තේරුවෙ එදා ඉදිරි පත් වෙලා හිටපු අය අතරින් සුදුසුම පුද්ගලය හැටියට දැකපු නිසා. ඔබ කෙලින්ම කියන්න ඔබ හිතන්නෙ කව්ද ඊට වැඩිය හොඳ කෙනා. එකක් කියන්න පුලුවන් ගෝඨා කොරොනා වසන්ගතයට හොදින් මුහුන දීල බොහෝ ජීවිත බෙරගත්ත. ඔය හිතාගෙන ඉන්න කෙනා ආවනම් බලාගන්න තිබුන ඇනගන්න හැටි.

  • @jinawandyagamage1392
    @jinawandyagamage1392 8 หลายเดือนก่อน +1

    ජාතිය වෙනුවෙන් ස්තූතියි

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 8 หลายเดือนก่อน +6

    දම්රෝ මුදලාලි කෙනෙක් නෙවෙයි ව්‍යවසායකයෙක්.කරැණාකරලා ළමයි නොමග යවන කතා කියන්න එපා.නමුත් ඩඩ්ලි කියන්නේ corni capitalist කෙනෙක්.අපි ඒ වගේ අයට rent seekersලා කියලත් කියනවා.ඒ වගේමයි ධම්මිකලා, සුමල්ලා, සජාඩ් මව්ලව්ලා වගේ මිනිස්සුත්. තව ගොඩාක් අය ඉන්නවා ඔය ගනයට වැටෙන.ඔබ වැඩිපුර දන්නා දේ ගැන කතා කරන්න..වැඩිපුර දන්නේ නැති දේ ගැන කතා නොකර පොත පත ආශ්‍රයෙන් මං මේ කියන දේ ගැන පොඩි අධ්‍යයනයක් කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

  • @sonuththarathero2375
    @sonuththarathero2375 8 หลายเดือนก่อน +4

    නියමයි සර්.. මේ ලමයින් යහමගට යොමු කරනවාට ප්‍රණාමය

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 8 หลายเดือนก่อน +10

    සර් අදහන්ඩ වටින කතාවක් කිව්වෙ .චීන ලන්කට් ඇදගෙන දේශීය වියාපාරිකයන්ට ගහන කුහක කාලකන්නින්ට හොද පාඩමක්.

  • @samsongamalathge1788
    @samsongamalathge1788 8 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය

  • @priyanthawarnakulasuriya2487
    @priyanthawarnakulasuriya2487 8 หลายเดือนก่อน +26

    ව්‍යපාර කරන්න ඕනි ඒත් කළුකඩ ව්‍යපාරිකයෝ ..............

  • @kaligumalaka8571
    @kaligumalaka8571 8 หลายเดือนก่อน +22

    ලංකාවේ හරි හමන් අධ්‍යාපනය ක් තියෙනවනම් ඉගෙන ගන්න ලමයින්ට අතිරේක පංති යන්න ඔනේ න්හෑ..😢

  • @thebikerkiki
    @thebikerkiki 8 หลายเดือนก่อน +20

    😂😂😂 මාාාාාර කට්ටක් නම් කාලා නෑ.සර් එයා නිධන් ටික හාරලා තමයි ඔතනට ආවේ කියලා එයාම කියලා තියනවා රෑපවාහිනී වැඩසටහනකම.අනික හැම ජනාධිපති කෙනෙක්ගෙම පාලන කාලය තුල ගොඩ ගිය ව්‍යාපාරිකයෙක් ඉන්නවා.චන්ද්‍රිකාගේ කාලය තුල වෑගපිටිය.මහින්දගේ පාලන කාලය තුල ධම්මික පෙරේරා ⁣සිරිසේනගේ පාලන කාලය තුල ඩඩ්ලි සිරිසේන. අන්න ඒවගේ හැම රජයක් තුලම පාදඩ විදිහට දියුනු වෙච්ච එව්න් ඉන්නවා.ඩඩ්ලි කියන්නේ ව්‍යවසායකයෙක් නෙවෙයි ව්‍යාපාරිකයෙක්.ලංකාව දියුනු කරන්ට ව්‍යාපාරිකයෝ නෙවෙයි ඕන ව්‍යවසායකයෝ මම ජෙප්පෙක් එහෙම නෙවෙයි මමත් දෙස් විදෙස් ව්‍යාපාර කරපු ව්‍යවසායකයෙක් .මම කවදාවත් ලංකාවේ කිසිම දේශපාලකයෙකුට ඡන්දේ දීලා නැ...ඩඩලිලා කියන්නේ දේශපාලනයෙන් රට විනාස කරපු හිටන් සිරාගේ කළු සල්ලි සුදු කරපු එකෙක්

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 8 หลายเดือนก่อน +2

      Nidan harana eka lesida.mara kattak kanna ona.

    • @thebikerkiki
      @thebikerkiki 8 หลายเดือนก่อน +1

      @@chamilebuddhike9627 😂😂

    • @sujithwasantha7799
      @sujithwasantha7799 8 หลายเดือนก่อน

      ඇයි ජෙප්පා කියන්න බය unp හොදද

    • @diamondtv5374
      @diamondtv5374 8 หลายเดือนก่อน

      නිධන් තියනවද ලංකාවේ.එකක් පේන්නන්නකෝ

    • @cryptomain8962
      @cryptomain8962 8 หลายเดือนก่อน

      Nidan tika haruwe mahinda inna kalema thmai.

  • @banishanthabaragamaarachch5146
    @banishanthabaragamaarachch5146 8 หลายเดือนก่อน +1

    Sir කතාව ඇත්ත ඵ්ත් සර් අපේ tax ටික ඵකතු කරගන ඵ් අයට කෝටි 200ක් 300ක් බැංකු ණය දෙනව අපිට ලක්ෂ 10ක් ගන්න් ගියාම පරමිපරාවම බලල ඇපකරුවන් ඉල්ල් krib බලල දෙන්න් බැ කියනව ඵ්කයි ඇත්ත සර්

  • @anjanasenarath6545
    @anjanasenarath6545 8 หลายเดือนก่อน +6

    ඔබ සතු විෂය දැනුම ලබාගැනීමට අපේක්ෂාවෙන් ඔබ ඉදිරියේ වාඩිවී සිටින දරුවන් විශාල මුදලක් ගෙවලා තියෙන්නේ ඔයාගෙ වැල් බයිලා අහන්න නෙවෙයි වැඩිපුරම ඉන්නේ දුප්පත් අමිම තාත්තාගෙ දරුවො පව් ලස්සන කතාවක් . මම පොලොන්නරුව ඔයාට වැඩිය දන්නවා... හොර ගෙඩියන්ට තක්කඩියන්ට කඩේ යන්න වෙන වෙලාවක් ගන්න. අසරණ ගොවියා හූරගෙන, දූප්පත් මිනිස්සූ බඩගින්නෙ තියලා දියූනූ වෙච්චි උන් හොඳ ව්‍යාපාරිකයන් වෙන්නෑ ... පුද්ගලිකව ඒ පවුලත් රාජපක්ෂ පවුලට දෙවෙනි නෑ බබෝ උගන්වන්න පංච උගන්නන්නේ නැතිව.

  • @BestAppsBuilder
    @BestAppsBuilder 8 หลายเดือนก่อน +2

    ඇත්තනේ සර් කියන දේ!!! දරුවන්ගෙ වගේම රටේ මිනිස්සුන්ගෙත් දෑස් පාදනවා!

  • @anomadesilva6712
    @anomadesilva6712 8 หลายเดือนก่อน +9

    හරිම අගෙයි. තෙරුවන් සරණයි සර්ට ❤❤❤🙏🙏🙏

  • @udaraJayalath-di6sp
    @udaraJayalath-di6sp 8 หลายเดือนก่อน +2

    මොකද්ද සර් ඒ ධනපතියන්ට වයිර කරන දේශපාලන පක්ශෙ ...රටේ මහජන මුදල් හොරාකාපු අයට විරුද්ධව කතා කරන දේශපාලන පක්ශයක් විතරනෙ අපි දන්නෙ ...කැම්පස් ඇතුලෙ රජ කරන පෙරටුගාමී සමාජවාදී පක්ශෙ ගැනද කිව්වෙ 🧐

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 8 หลายเดือนก่อน +6

    අපේ රටේ ව්‍යාපාරිකයා කියන්නෙම රජයත් එක්ක මොකක් හරි ඩීල් එකක් දාලා ගානක් කපා ගන්න රට කපටියෙක්..ඒක තමයි අපේ අත්දැකීම..උදාහරණයට ධම්මික පෙරේරා වෑගපිටිය කියන්න පුළුවන්

  • @DharmasiriJayathunga-wz5ls
    @DharmasiriJayathunga-wz5ls 7 หลายเดือนก่อน

    🙏🙏🙏👍👍👍බලන්නකො වෙනස එකම විශ්ව විද්‍යාලයේ එකම නේවාසිකාගාරයේ එකම ඇ⁣ඳේ ඉඳපු දෙදෙනකු අතර වෙනස අනේ ගුරු උතුමනි ඔබතුමාට තෙරුවන් සරණින් දෙව් රැකවරණින් නිදුක් නීරෝගි චිරජීවනය සැලසේවා 🙏🙏🙏👍👍🙏

  • @roshanRK15
    @roshanRK15 8 หลายเดือนก่อน +7

    සර් මොන හේතුවක් මත සර්ගෙ වෘත්තීයයි, හාල් මෝල් හිමියන්වයි සසදනවාද කියලා. සර් මේ දවස්වල හාල් කඩෙන් අරගෙන නෑ වගේ

    • @asithasampath6579
      @asithasampath6579 6 หลายเดือนก่อน

      හාල් mole තියන ප්‍රශ්නය මොකක්ද

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 8 หลายเดือนก่อน +1

    සර් හරි.. බහුතරයක් දිළිදු මිනිස්සු යමක් කමක් තියෙන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරනවා.. ඒක තමා ඇත්ත තත්වෙ..

  • @kingslysampath6403
    @kingslysampath6403 8 หลายเดือนก่อน +1

    ඔබ හොඳයි සර් ඔබගේ කතා හරිම රසයි හිත පිරෙනවා මොළේ පිරෙනවා. නමුත් ඔබගේ අතිනුත් වරදක් උනා. මොකක්ද ඒ ඔබ රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගියා. ඔබ රාජපක්ෂලාට කඩේ ගිය විදියට ඔබගේ රාජපක්ෂ ජාතකය අසා කී දෙනෙක් රාජපක්ෂලාට චන්දෙ දෙන්න ඇතිද? රට විනාස කරපු රට හිඟමනට පත් කරපු රාජපක්ෂලාට කඩේ ගිය ඔබ ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි

  • @kaluayya3128
    @kaluayya3128 8 หลายเดือนก่อน +15

    ඔබතුමා නොකියා ජේ වී පී එකටද පහරගහන්නෙ

    • @waves545
      @waves545 8 หลายเดือนก่อน +3

      ගෝටට කඩේබ්ගිය එකෙක් බෂ කියනවා 😂

    • @sadunsirimanna3472
      @sadunsirimanna3472 8 หลายเดือนก่อน +1

      ඒ වගේ තමයි ,,,,

  • @wijepalapeiris3407
    @wijepalapeiris3407 8 หลายเดือนก่อน +1

    කොහොමද කූට උපක්‍රම මගින් වෙලද ඒකාධිකාරයක් හදා ගැනීම සහ එමගින් අසාධාරණ ලෙස පාරිභෝගිකයන් හුරා කෑම ඩඩිලිගෙන් ඉගෙන ගත හැකි වේ.
    නමුත් හොද බිස්නස්කාරයෝ ගෙනත් ඔවුන්ගෙන් හොද දෙයක් ඉගෙන ගෙන ආදර්ශයක් ලබා ගැනීම හොදයි. ඔබතුමා කරන බිස්නස් එක ඔබේ මහන්සියෙන් කැපවීමෙන් කර සාර්ථකව කරන දෙයක්. ඔබතුමා තව තවත් දියුණු වෙන්න ඕනේ.
    ඩඩ්ලි කියන්නේ ආදර්ශයට ගත යුතු පුද්ගලයෙක් නෙමෙයි.

  • @dinethasanka4558
    @dinethasanka4558 8 หลายเดือนก่อน +8

    please සර් වියලි අයිස් ගැන පොඩ්ඩක් කියලා දෙන්න කෝ.
    😨😨😨😨😨😨😨😨😨

    • @dinethasanka4558
      @dinethasanka4558 8 หลายเดือนก่อน

      Coment ekak dagena yan.

    • @ajithwickremasinghe9157
      @ajithwickremasinghe9157 8 หลายเดือนก่อน

      Dry Ice,
      CO2 නිශ්පාදන කර්මාන්තයේ කාබන්ඩයොක්සයිඩ් වායු පීඩනයට පත් කර සාදන
      ඝන අවස්ථාව තමයි වියලි හිම කියලා කියන්නේ.
      එය නැෆ්ටා වගේම ඩ්‍රයි අයිස් ද ඌර්ධවපාතනයට ලක් වෙනවා.
      ආහාර ප්‍රවාහනයේදී ආහාර සුරක්ෂිතතාව සදහා ශීත තත්වයේ පවත්වාගෙන යාමට උපකාරී වේ.

  • @jagadeeshadherath9951
    @jagadeeshadherath9951 8 หลายเดือนก่อน +1

    ජය වේවා sir! 🎉