ආකර්ශණ නීතිය: පිටතට නොපෙනෙන අඳුරු පැතිකඩ | Law Of Attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Law attraction is one of the most popular concepts on the internet. In summary, states that you attract what you think and feel. Is it real? Or is it just a pure fiction of some greedy businessmen? Let's go inside this rabbit hole...
    #lawofattraction #sinhala
    ආකර්ශන නීතිය ඇත්තක්ද? නැත්තන් තවත් අන්ද විශ්වාසයක්. මේක ඒ දෙකේම එකතුවක්...
    Music used in this video:
    Under The Sun by Keys of Moon | / keysofmoon
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 4.0
    creativecommon...
    This is a translated recreation of James Jani's Video: • The Law Of Attraction:...

ความคิดเห็น • 313

  • @hansi7265
    @hansi7265 6 หลายเดือนก่อน +126

    Negetive නොවී positive වෙන්න වෙන්න දේවල් වෙනස් වෙනවා..ඒක ඇත්තක්.හැබැයි මද්‍යම ප්‍රතිපදාවෙන්...😌♥️ ඒක තමා හැමදේටම හොදම විදිහ..😌

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 6 หลายเดือนก่อน +2

      👍💐

    • @kaviya763
      @kaviya763 5 หลายเดือนก่อน

      කොහොමද positive wenne

    • @hansi7265
      @hansi7265 4 หลายเดือนก่อน

      @@kaviya763 හැම වෙන නරක දේකම හොද පැත්ත හිතන්න..ලැබුන් නැති දෙ ගැන නොහිත ලැබුන දේ ගැන පට්ටෙටම සතුටු වෙන්න...ඔයා පොඩි ජයග්‍රහයක් ලැබුවත් තනියම හරි ඒක සමරන්න.දුක හිතෙන දෙයක් උන ගමන්.ඒක නැති කරගෙන ඉස්සරහට අඩියක් තියන්න විදිහක් හිතන්න.දරාගන්නම බැරිනන් කෑගහල අඩන්න..එතනින් හැම වේදනාවක්ම ඉවර කරන්න..හිනාවෙලා ඉන්න බලන්න හැමවෙලේම...💖

    • @sirimathff8573
      @sirimathff8573 2 หลายเดือนก่อน

      Sanu අයියා හැම දෙයක්ම theory එකෙන් බලන්න එපා..ඒ කියන්නේ ඔනිම දෙයක් ගැන පොත පතෙන්ම නැත්තන් සාක්ශි වලින්ම විද්‍යාත්මකව හිතන්න එපා..ස්වාදීන වෙන්න ඔනි අපි ..ආකර්ශන නීතිය බොරුවක් නෙමෙයි ඒක ඇත්තක් බුදුහාමුදුරුවෝ මේක ප්‍රත්‍යක්ශයක් විදිහට දීපු ක්‍රමයක් ඒක නිසා අයියේ..අපිට ගොඩ ඉදන් theory එකක් දැන ගෙන පීනන හැටි කියලා දෙන්න බෑ...ඒක දන්නේ මුහුදට බැහැපු අය විතරයි ..ඒත් අයියගේ iq එක පට්ට ..මන් කියන්නෙ අයිය මේ වීඩියෝ එක අයින් කරන්න මොකද මිනිආඋ ගොඩාක් වැඩි පුර මේක නිසා ආකර්ශන නීතිය අවිශ්වාස කරන්න පුලුවන් නිසා අයියා තරහා වෙන්න එපා මෙහෙම කිව්වට😊

  • @JWSL12
    @JWSL12 4 หลายเดือนก่อน +23

    ඉස්සර හිත ගියපු කෙල්ලෙක් ඉදියා...ඒ දවස් වල හිතුවෙ එයා ගැනමයි...කොහොමහරි ඒ දවස් වල මන් කොහෙ ගියත් ඒකිව කොහෙන් හරි සෙට් වෙනව😂

    • @kirnyy
      @kirnyy 2 หลายเดือนก่อน +2

      Aththa kathawa 😂...mn welwkt kohe hari ynkot hithnw kochchara hondada crush eka dekkoth methana innw e kiuwa wgema hmebnw 😂

  • @pamodyapiyumal69
    @pamodyapiyumal69 6 หลายเดือนก่อน +40

    මම comment එක type කරන්න හිතුව ටිකම අන්තිමට ඔයා කියනව.
    ඇත්ත මේක මායාවක් නෙවේ මෙකෙන්ම හැම දෙයක්ම විසදෙන්න. මාත් Low of Attraction විශ්වාස කරනව.මේකෙන් වෙන්නෙ අපි අපිවම motivate කරගෙන එක අරමුනකට යන්න උදව් කරන එක.අපි ඒ දේත් එක්ක ජීවත් වෙද්දි නිකන්ම අපිට නොතේරෙන්නම අපි අපේ targets නිකන්ම Achieve වෙන සීන් එකක්.එත් ඒව achieve උනේ නිකන් නෙවේ අපි ඒ දේට නොදැනුවත්ම මහන්සි උන නිසා.❤
    The Secret කියන documentary film එක එක පාරක් බැලුවට තේරෙන් නෑ.කීප සැරයක් හරියට බලන්න.
    #Sanu_Stoic ජයවේව❤

    • @janani_jayasinghe
      @janani_jayasinghe 6 หลายเดือนก่อน +1

      Meka thmi aththa .law of attraction eken krnne apit positive mindset ekk hdgnn udawu krn eka

  • @janani_jayasinghe
    @janani_jayasinghe 6 หลายเดือนก่อน +51

    ඔයා ඔයාට ආදරේ කරන්න
    ඔයා ඔයාව විශ්වාස කරන්න
    ඔයාගෙ වටිනාකම අවබෝධ කරගන්න..
    අනාගතය සාර්ථක වේවි..❤

  • @user-mo1tj3wn3t
    @user-mo1tj3wn3t 4 หลายเดือนก่อน +16

    ඕනම දෙයක් ඕනවට වඩා ඕනිම නෑ .ධනාත්මකව බුදු දහම ඇසුරු කරන් ජීවත් උනාම අපේ ජීවිතේ හරි ලස්සනට ගලාගෙන යනවා 😇❤️

  • @geeth_11.11
    @geeth_11.11 6 หลายเดือนก่อน +32

    The mind is everything, What you think, you become
    _-Buddha ❤️

  • @sarindudilshankarunarathna
    @sarindudilshankarunarathna 6 หลายเดือนก่อน +31

    ඔච්චර ගැඹුරට ඕක හිතන්න ඕනෙ නෑ එතකොට කොහොමත් trak පනිනවා මට ගොඩක් හොද දේවල් ලැබිලාතියෙනවා , වැඩිය හොයන්න යන්න ඕනෙ නෑ සරලවම තමන් නිතරම හොද දේවල් පුරුදු පුහුණු වුනොත් ඒක පුරුද්දක් වෙනවා එතකොට නිකම්ම අපිව positive වෙනවා ,මං දන්න විදිහට වෙන්න ඕනෙ අපිට positive දේවල් automatic හිතෙන තැනට අපි අපේ හිත පුහුණු කරන්න ඕනෙ එතකොට තමයි positive දේවල් attractive වෙන්නෙ .❤

    • @sleagleeye8830
      @sleagleeye8830 6 หลายเดือนก่อน

      මේ පොර vdo කරන්න topic නැතුව ඔහේ විකාර කියවන්න පටන් අරගෙන ......ilumunati යා

    • @Traka.mc234
      @Traka.mc234 3 หลายเดือนก่อน

      @@sleagleeye8830 anthima wenak video eka balanna brother , eya meka hena bayanakay hamoma danma nawaththan , meken api hamoma winasa wenawa ehema deyak neme kiyanne 🙂 video eka magak wenakan baluwama hithenne ehemy eth iwara wenakan baluwama therenawa eya kiyanne mokadda kiyala

    • @ravindragunawardana
      @ravindragunawardana 8 วันที่ผ่านมา

      ඇත්තටම තමන් කරන දේවල් හරිනම් වෙන මොකුත් ඕන නෑ

  • @oneofus4164
    @oneofus4164 6 หลายเดือนก่อน +28

    මුළු විශ්වයම පෙහෙලිකාවක්‌ මිත්‍රයා අපි හැමෝම ඒ පෙහෙළිකාව ඇතුලේ ඇවිදිනවා

  • @MethsaraWedisinghe
    @MethsaraWedisinghe 6 หลายเดือนก่อน +63

    මං ඔය මගුල මෙච්චර කල් විස්වාස කලේ නෑ.ඒත් කර්මය විශ්වාස කරනවා ❤

    • @relaxwithdarshi1528
      @relaxwithdarshi1528 6 หลายเดือนก่อน +1

      👍💐

    • @Vinny_98
      @Vinny_98 6 หลายเดือนก่อน

      😌💯

    • @_sachintha_nimesh_
      @_sachintha_nimesh_ 6 หลายเดือนก่อน +1

      Anivaren 👍

    • @clarkkent-8411
      @clarkkent-8411 6 หลายเดือนก่อน

      Ai karmaya wishwasa karanna hethuwa

    • @MethsaraWedisinghe
      @MethsaraWedisinghe 6 หลายเดือนก่อน

      @@clarkkent-8411 පටිච්චසමුප්පාදය

  • @Ansala_wickramasinghe_
    @Ansala_wickramasinghe_ 6 หลายเดือนก่อน +52

    Music + editing + voice + content best bro ❤💀

  • @nimeshimekala2256
    @nimeshimekala2256 6 หลายเดือนก่อน +44

    ඇත්තටම මට ඕනම කරලා තිබුන වීඩියෝ එකක් .ඇත්ත තමන්ට මේ ලෝකෙ වැඩියෙන්ම විස්වාස වෙන්න ඕන තමන් මිසක දෙවියන් වත් වෙනත් බලවේගයක්වත් නෙමෙයි .ඕනම දේකින් ගත යුත්ත තියෙනවා ඒ නිසා visualize කරලා goals හදාගන්න එක වැදගත් .නියමයි ❤❤❤

    • @Sanustoic
      @Sanustoic  6 หลายเดือนก่อน +3

      🙂❤️

  • @sanjananimesh4187
    @sanjananimesh4187 6 หลายเดือนก่อน +17

    මෙකනෙ අයියා බුදු හාමුදුරුවන් තමා ඇත්ත ☺️💝 විශ්වය ඇත්ත තමා එත්...අපි හිතල හරියට වැඩක් කරොත් අපි අපිව වෙනස් උනොත් අපිට හොද දෙවල් ලැබෙනව ☺️💕

  • @kumaramk
    @kumaramk 6 หลายเดือนก่อน +57

    TH-cam එකේ චැනල් ඕන තරං දැකල තියනවා හැබැයි අඅවශ්‍ය දේ point එක්ටම කෙටියෙන් කියන චැනල් එකයි දැක්කෙ අයියෙ උබනං චරිතයක් 💯👁️

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 6 หลายเดือนก่อน +66

    Ramuwe🔥 video eka blapu Aya methanata 👇

    • @user-dg2mv2ox4x
      @user-dg2mv2ox4x 6 หลายเดือนก่อน +1

      😶 mama hithana widiha sampurnayenma wage wenas karapu chanel ekak💗

  • @arunadi1379
    @arunadi1379 6 หลายเดือนก่อน +11

    මේ ලෝකෙ පවතින ඕනම දේකට සීමාවක්, පාලනයක් තියනවා. අසීමිත් ආශාවන්ගෙන් පිරුනු මිනිස් හිත තමයි මිනිසාගෙම විනාශය ගේන්නේ. වීඩියෝ එක නියමයි කවුරුත් නොදැක්ක පැත්තක් පෙන්නලා දුන්නා හරියට විනාශයකට පෙර අනතුරු ඇගවීමක් වගේ great work 👏❤️

  • @chandimabandara2138
    @chandimabandara2138 6 หลายเดือนก่อน +22

    විශ්ව ආකර්ශන නීතීය සැබැවක් මට සියලුම පහසුකම් සහිත නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියී 🙏 ❤ 🌹 නිර්මාංශික වෙලා අසරණ සතුන්ට ආහාර පාන දීලා සොබාදහමේ 🌳 🌳 ගස් වැල් හිටවලා බාවනා කරලා ධනාත්මක චින්තනය තුලින් ජීවත් වුනා ඔබේ වීඩියෝ එකට ස්තුතියී 🙏 විශ්ව ආකර්ශන නීතීය සැබැවක් මගේ පුද්ගලික අත්දැකීමක් විශ්වයට අනේක වාරයක් ස්තුතියී 🙏 ❤ 🌹 💐

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 6 หลายเดือนก่อน

      විශ්ව.අාකාර්ශන.නිතිය.සතයක්

  • @user-ee9ms7cb5d
    @user-ee9ms7cb5d 6 หลายเดือนก่อน +21

    අයියගේ තමා බෙස්ට්ම content මට නම්.❤

  • @thilinijayasooriya2353
    @thilinijayasooriya2353 5 หลายเดือนก่อน +10

    Law of attraction කියලා විශ්වයට බලයක් දීගෙන හිටියාට, ඇත්තටම එතනින් බලයක් දීගන්නෙ අපි අපේ මනසට/ මොළයට.
    විශ්වය තමයි මිනිස් මනස.
    මිනිස් මනසේ බලය අසීමිතයි. මනසේ බලය වැඩිදියුණු කරගෙන තමයි ලොව්තුරා බුද්ධත්වයට පත්වෙන්නෙත්.

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v 6 หลายเดือนก่อน +13

    මේකෙන් පස්සේ පුළුවන් ගැටලුරී තත්ත්ව මතුවෙන්න🥺❤
    Superb ,ඇත්ත මොකක්ද කියන එක තේරුම් කරලා දුන්නට,මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක ,මාත් ඕක try කරන්න හැදුවා සෑහෙන්ට ඒ උනාට හැමදේම විශ්වයෙන් ලැබැනවා කියන එකයි හම්බෙන හැමඑකටම විශ්වයට ස්තූති කරන එකයි,නැති දේවල් තියනවා කියලා හිතන එකයි පිස්සු වගේ තනිකරම ,මොනා උනත් මද්‍යස්තව හිතන එක තමයි හොදම දේවල් දැන් ලැබිලා තියනවා කියලා හිතනවට ඒක මට නෑ ඒ නිසා මං ඒක ලගා කරගන්න ඕනේ කියන තැන ඉඳලා වැඩ කරන එක තමයි මට හිතෙන විදියට හොදම❤

  • @Chaanu_bunny
    @Chaanu_bunny 5 หลายเดือนก่อน +6

    💔😂 නෙගටිව්ම උනොත් ඉතින් නෙගටිව්ම උනාම තමා / ඔනම දෙයක් ඔනවට වඩා ඔන්නෑ අනිත් එක පොසිටිව් වෙනවා කියලා හැමදෙම ඉල්ල ඉල්ල ඉදලා නිදාගතට ඒවා හම්බෙන්නෙත් නෑ තමන්ගෙ මහන්සිය දවසක තමන්ව ගොඩ යවනවා? That's a point

  • @thisaruweerasekara
    @thisaruweerasekara 6 หลายเดือนก่อน +13

    මාරම සතුටක් තියෙන්නේ මේ වගේ Content තියෙන චැනල් එකක් දවසින් දවස grow වෙනවා දැක්කාම..keep it up brother 🤩🔥

  • @duleeshasinethra3960
    @duleeshasinethra3960 5 หลายเดือนก่อน +7

    ඇලෙන්න එපා කිසි දේකට ✨

  • @iroshakulathilaka1307
    @iroshakulathilaka1307 5 หลายเดือนก่อน +3

    ඕන වට වඩා ඕනෙම දෙයක් ඕනේ නෑ. නමුත් motivation tool එකක් විදිහට visualization ගොඩක් හොද දෙයක්. අපිට අපේ aims නිතර මතක් කරන එක අපිට අලුත් පාරවල් පෙන්නන්නවා. හැමදේම අන්තයට යන මානසික රෝගීන්ට මොන law එකත් වැරදෙනවා. You are correct.

  • @chathuminimsara
    @chathuminimsara 6 หลายเดือนก่อน +6

    Time management ගැන video එකක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් ❤😊

  • @galishafranendo5192
    @galishafranendo5192 วันที่ผ่านมา

    ගොඩක් වටින ලස්සන විඩියො එකක් අපි නොදන්න දෙවල් කොච්චර තියෙනවද කියලා හිතෙනවා මන් මෙක කරෙ නැති උනාට ගොඩක් විස්වාස කරා මිනිස්සුන් ගෙ කාතා හා විඩියො බලලා දැන් හිතෙනවා හැම දෙයකටම් හොද හා නරක කියන දෙ සමව දායදම වෙලා තියෙනවා කියලා . ❤👍

  • @rehanah-pu4fm
    @rehanah-pu4fm 6 หลายเดือนก่อน +16

    ඔයා හරි මමත් මේකගැන අහලා.එක එ ව්දිහටම කරා මට පිස්සු හැදුන්නැතික ව්තරයි මොකද හිතලා හිතලා එ දේ ලැබේන් නැතිවේනකොට පිස්සු හැදේනවා අපිට අපිවම පාලනය කරන්න බැරිවේනවා .මනස කියන්නේ බායානක දේයක්

  • @SLtrueblog467
    @SLtrueblog467 6 หลายเดือนก่อน +5

    low attraction එක ගැන ගෞතම තථාගතයාණන් දේශනා kara අවසන්......සතුටුයි mehemawath therum gaththu eka gena මේකත් විදර්ශනාවේ තවත් පිටුවක්.❤

  • @KavishkaSandamali-ov9sy
    @KavishkaSandamali-ov9sy 6 หลายเดือนก่อน +17

    අනේ මරු....ඔයාගෙ වටිනාකම කියල නිම කරන්න බැ...ඔය වචන ඔය අදහස් ගැලපීම්..දැනුම...ගොඩක් ස්තූතියි...ලමයෝ..

    • @Sanustoic
      @Sanustoic  6 หลายเดือนก่อน +3

      🙂❤️

  • @nadeerara
    @nadeerara 6 หลายเดือนก่อน +5

    ඇත්තටම මේකේ මොකක් හරි අවුලක් තියනවා කියලා මගේ හිත කිව්වා. මොකද සමහර අයට මේක ආගමක් වගේ. හෙනම අන්තවාදී හැඟීමක් එනවා ඒ තියරි වලට😂 දැන් තේරුම් ගත්තා එක මගේ අවුලක් නෙමෙයි කියලා❤

    • @Imyourdad.976
      @Imyourdad.976 5 หลายเดือนก่อน +2

      සිරාවටම..සමහර මිනිස්සු නිකම් ආගමකටත් වඩා මිත්‍යා විදිහට මේක දකින්නෙ ..

    • @Wenukg77
      @Wenukg77 2 หลายเดือนก่อน +2

      ගොඩක්ම කරන්න වැඩක් නැති අය තමයි. නිකං ගෙදරට වෙලා ඉන්න අය😂 කරන්න වැඩක් නැති වුනාම මොළේ පුස් වෙනවා😂 ගොඩක්ම ගෑණූ තමයි😅😅

  • @Imasha_Welivita
    @Imasha_Welivita 6 หลายเดือนก่อน +10

    කියනවට නෑ බෑ කියලා නිතර කියලා බලන්නකෝ..🙂 එතකොට තේරෙයි මේක ඇත්තක් කියලා. ඇබ්බැහි වෙන එක නම් හොද දෙයක් නෙමෙයී තමයි. ඒත් මේක බොරුවක් නම් නෙමෙයී

    • @sirimathff8573
      @sirimathff8573 2 หลายเดือนก่อน +2

      ඔව්ව්ව්

  • @user-fu8wl2yv7b
    @user-fu8wl2yv7b หลายเดือนก่อน +1

    විශ්වය ගෑන හොයන්න යන්න එපා,විශ්වයට ආදරය කිරීම පමණක් කරන්න,ඒ හොදටම ඇති තෙරුවන් සරනයි හැමෝටම...❤😊

  • @anushadilrukshi6802
    @anushadilrukshi6802 6 หลายเดือนก่อน +3

    මමත් මේක කරන කෙනෙක්.ඔයාගෙ කතාව ඇත්ත..හැමදෙයකම සීමවක් තියෙන්න ඕන..එ සීමාව තුළ පමණක් සැහිම්කට පත් වෙන්න ඕන.

  • @tech_deep_lk5476
    @tech_deep_lk5476 5 หลายเดือนก่อน +1

    මෙච්චරයි මේක මෙච්චර සමරයිස් කරලා පොයින්ට් එකම හරියට කියලා දෙන ඔයා චරිතයක්❤

  • @githmikayashan
    @githmikayashan 4 หลายเดือนก่อน +2

    අපිට මහන්සි වෙලා ලබා ගන්න ඕන දේවල්
    විශ්වය විසින් අපිට ලබා දෙයි සහ අපිට උවමනා නැති කරදර දේවල් විශ්වයෙන් ඈත් කරයි කියල හිතල ඉන්නව අන්තිමට අපි ලබා ගත්ත දේකුත් නැ අපිට නොවුන නරක දේකුත් නැ.
    Much love brother thanks for the video❤

  • @SLTRENDINGSLK
    @SLTRENDINGSLK 6 หลายเดือนก่อน +5

    මම නම් ඔය කිසිම දෙයක් විශ්වාස කරන්නෙත් නෑ සහ කිව්වට පිලිගන්නෙත් නෑ.වැඩිය හිතන්න දෙයක් නෑ තමන් තුල ඊට අදාල හැකියාව, දැනුම, විර්යය තියෙනවානම් තමන්ගේ ඉලක්කයට යන්න පුළුවන්. තමන් සතු ගුණධර්ම වැඩිදියුනු කරගන්න උත්සාහ කරනවනම් ඒකම ඇති ධනාත්මක වෙන්න.👍👍👍

  • @dkpro8050
    @dkpro8050 5 หลายเดือนก่อน +2

    තමන් තමන්ව විශ්වාස කරන්න .තමන්ව පාලනය කරගන්න.තමන්ව ගොඩනගා ගන්න.මෙහෙමයි දෙයක් හිතන එක හොදයි.ඒත් හිතුවා කියලම දෙයක් වෙන්නෙ නෑනේ .හිතුව දෙ ඉෂ්ට කරගන්න ඕන අපිම තමයි. මෙහෙම හිතන්න කෙනෙක් බෝලයක් දානවා ඔයා ගාව බැට් එකක් තියනවා ඔයා හිතනවා මේ දාන බෝලයට හයක් ගහන්න ඕන කියලා එහෙම හිතලා නිකන් හිටියා කියලා බොලේ බැට්එකේ ඔටො වදින්නෙ නෑනේ.ඔයා ඒක කරගන්න ඕන.තව දෙයක් තියනවා .සිතෙන හිතෙන හැම දේම කරන්න ගියොත් ඕක විෂ්වාස කරලා ඒත් විනාසෙම තමයි.කිසිම වෙලාවක තමන්ට නරක දෙයක් හිතුනා කියලා ඒක ඉස්සරහට වෙයි කියලා හිතන්න එපා.තමන්ව පහත් කරගන්න එපා.තමන් තමන්ව විශ්වාස කරන්න.සිතුවිල්ලක් ඇතිවුන පමනින් ඒක ඇත්තක් වෙන්නෙ නෑ.ඕනම දේකට ඇබ්බැහි වෙන්න එපා.තදින්ම ඇලෙන්න එපා.ඔයා සාර්තක වෙන්න.බැඳීම් ඇතිකර ගන්න.ඒත් ඔය හැමදේම දාලා අවසානෙට යන්න වෙනවා කියලත් හිතා ගන්න.ඒක දැනගෙන හැමදේම කරන්න.හැම තිස්සෙම සතුටින් ඉන්න.හොඳ දේවල් හිතන්න .හිතලා හොඳ දෙවල් කරන්න.අනිත් අයට කරදරයක් වෙන්නෙ නැතුව තමන්ගෙ ගමන යන්න.පින් කුසල් කරගන්න .ඔයා හොඳ දෙයක් කරොත් ඔයාට හොඳ දෙයක් වෙනවා.ඒක මෙහෙමයි. හේතු පල දහම, සාපේක්ෂතාවාදය,නැත්තන් විද්‍යාව සෑම ක්‍රියාවකටම ඊට සමාන වුත් ප්‍රතිවිරුද්ද වූත් ක්‍රියාවක් ඇත මන් කියන්න හැදුවේ ඔන්න ඕක. video එකේ මාතෘකාව නෙමෙයි.හැම තිස්සෙම තමන්ට දෙයක් එකතු කර ගන්න❤😊

  • @slvideo2087
    @slvideo2087 6 หลายเดือนก่อน +14

    ꧁__❤💫__☸️ නත්ථිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං☸️__❤💫__꧂

    • @gaminglord9745
      @gaminglord9745 6 หลายเดือนก่อน +3

      නමො බුද්දාය 🌸🙏

  • @Jaya-vk2oj
    @Jaya-vk2oj 6 หลายเดือนก่อน +3

    වටිනා video එකක්.. මමත් මේක try කරල තියෙනව 2 years වගෙ. ලැබුන දේවල් වගේම නොලැබුන දේවල් තියෙනව. ඔයා කිව්ව වගේම මේක දැන ගත්තම අපි අපිටම අපේ සිතුවිලි වලටම දොස් කියා ගන්නව. මේක ලොකු බොරුවක් වෙන්න පුලුවන්.
    Thank you for the content❤

  • @Easy.369
    @Easy.369 4 หลายเดือนก่อน +1

    හැමදේටම addict වෙන්න ගියාම කොහොමත් අවුල්. Take law of attraction as a tool to motivate yourself❤and just keep working towards your dreams with dedication👍💗

  • @Lathikajewanthi
    @Lathikajewanthi 14 วันที่ผ่านมา

    "හොදයි...ඒත් ඇලෙන්න හොද නෑ" 😊❤

  • @nipunimahakumbura8556
    @nipunimahakumbura8556 5 หลายเดือนก่อน +1

    නිකන් දේවල් ඉල්ලන්න බෑ විශ්වයෙන් ඒ වෙනුවෙන් කැප වෙන්න ඕන...😅 low attraction වලින් වෙන්නෙ අපිව ඒකට යනකල් positive කරන එක

  • @ashenwenu9602
    @ashenwenu9602 5 หลายเดือนก่อน +1

    Mind power + physical power = goals..
    Not only mind power,also not only physical power...

  • @manurarajapaksha8069
    @manurarajapaksha8069 5 หลายเดือนก่อน +3

    දැනටමත් පිරිසක් මේකේ අන්තයට ගිහින් වැඩේ අනාගෙන එනකොට දැකපු හොදම පැහැදිලි කිරීමක් .

  • @sithminethara4707
    @sithminethara4707 6 หลายเดือนก่อน +3

    ඔයා ඇත්තක් කියන්නෙ. ගොඩක් වටින video ekak . Thanks❤

  • @buddhika0123
    @buddhika0123 3 หลายเดือนก่อน +1

    එක විස්වාස නොකරන කෙනෙක් හමු විම සතුටක්❤

  • @moUseClick4
    @moUseClick4 6 หลายเดือนก่อน +11

    ඕනවට වඩා ඕනම දෙයක් ඕනෑම නෑ ❤❤video එක suberb edting පට්ට 🎉🎉

  • @vrgamingstream9527
    @vrgamingstream9527 6 หลายเดือนก่อน +4

    බලපු qualityම video ekk..මගෙ හිතෙ තිබ්බ දේවල් ඔක්කොම කිව්වා වගේ feel එකක් තියෙන්නෙ දැන් නම්.. එකම දෙයයි කියන්න තියෙන්නෙ.. යතාර්තයේ ජීවත් වෙන්න... තව හොද වීඩියෝස් ටිකක් ඔනි.. space ek gana..❤️

  • @asalyanavodi1412
    @asalyanavodi1412 6 หลายเดือนก่อน +5

    මන් හිතපු ටිකට උත්තර vidio එකේ තිබුන ම දැනෙන සතුට කියල නිම කරන්න බෑ,ධනාත්මක ව හිතන එක හොද දෙයක්,ඒක මාත් practice කරනවා,but ඕන ම දෙයක් ඕනවට වඩා ඕනෙ ම නෑ,Thank u❤️✨️

  • @thejanadeepraj6842
    @thejanadeepraj6842 2 หลายเดือนก่อน

    Video editing එකනම් මරු ♥️

  • @sachhh5458
    @sachhh5458 6 หลายเดือนก่อน +3

    law of attraction kyna eken ape jiwitheta gnn adala dewal tikk thynwa...hamadema newe.....me channel eknma law of attraction sambanda video ekk balaporottuwen htya....Atta, ketiyen kynw kyl dnn nisa..Tysm❤

  • @Chamika_tu4su
    @Chamika_tu4su 6 หลายเดือนก่อน +84

    අම්මො video එකක් එනකල් බලන් හිටිය කල් 🙂

  • @sandunnilantha
    @sandunnilantha 4 หลายเดือนก่อน +2

    මන් law of actraction මදයස්තව විශ්වාස කරන්නෙ❤

  • @iamsubodhak
    @iamsubodhak 6 หลายเดือนก่อน

    Video eka supiri. lankawa ethule denuma bedana channels kihipaya ethulata thawath ekak add una eka gena harima sathutui. Low of attraction sambandawa thawa dewal denaganna puluwan @ramuwa channel eka baluwanam. supiri channel ekak. best of luck

  • @akilakaveesha2514
    @akilakaveesha2514 6 หลายเดือนก่อน +3

    මේක ඇත්තක්. මන් කොහෙවත් කියල නෑ ඒක. ඒත් පොතක් සම්පූර්ණ කරපු එකෙක් නෙවේ මම. හැම එකම අහගෙන හිටිය දේවල් වලින් මතකෙන් කරේ.
    ඉතින් පොත් බලන වෙලාවට ඉසර මගේ පොතනම් බලන්න එපා,තව වෙලාව යන්න,පීරියඩ් එක ඉවර වෙන්න,සමහර වෙලාවට ගාතා උනත් කියනව හිතින්.
    ඒ ගොඩක් වෙලාවට ඒක හරියනව. මන් 10වසරෙදි english පොත පෙන්නලම නෑ,ඒ උනාට මිස් සතියකට සැරයක් වත් පොත් බලනව. ඒ වගේ තියනව ඉතින්🙃
    11දි සර් දවසක් ඔක්කොගෙම පොත් එකතු කරා බලල ගෙනත් දෙනව කියල,ඒ අස්සෙ අපේ එකෙක් කෑගහල උට ගහන්න වේවැල ගේන්න කිවුවෙ මට. එදත් මන් ඒකට ගිය හින්ද මගේ පොත සර් ගාවට ගියෙ නෑ🙃 .
    අපේ අය ප්‍රායෝගිකව කරනව කැරම් ගහදි හේමත්(සමහර විට ප්ලේ කරන කෙනා කලබල වෙලාද දන්නෑ)

  • @chathupremachandra2288
    @chathupremachandra2288 6 หลายเดือนก่อน +3

    Voice eka lassanai. වීඩියෝ එකත් වටිනවා ❤

  • @Shamikaprabudhdha-gh7jn
    @Shamikaprabudhdha-gh7jn 2 หลายเดือนก่อน

    Brother oyage
    voice 💯
    Video quality💯
    video Editing💯
    Content 💯💯

  • @12485sn
    @12485sn 5 หลายเดือนก่อน

    This video very important for all of us.
    Thanks a lot!
    Wish you all the best!

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 5 หลายเดือนก่อน +1

    හිතුව පළියට ඒවා සපල වෙන්නෙ නෑ තමා. ඒවා ලබාගන්න මහන්සි වෙන්න ඕන. Law attraction එකෙන් දෙන්නෙ ඒකට පොඩි Motivation එකක් විතරයි. ඕනවට වඩා ඕනම දෙයක් ඕන නෑ.

  • @user-ms5sh7kt4b
    @user-ms5sh7kt4b 6 หลายเดือนก่อน +5

    Frequencies ගැන video එකක් කරන්න පුලුවන් ද.මම එක video එකක දැක්කා 480Hz,528Hz වගේ frequencies ඇහුවම ඒ frequencies වලට අදාල positive energy එක අපිට attract වෙනවා කියලා.ඒක ඇත්තද පොඩි explanation එකක් දෙන්න 😊

    • @Blablabla.53hcs
      @Blablabla.53hcs 6 หลายเดือนก่อน +1

      Ow binaural beats kiyala ehemath thiyenne. E genath video ekak oni

    • @Madu-hc3sp
      @Madu-hc3sp 6 หลายเดือนก่อน +1

      Ow matath eka gna danagnna oni frequencies gna

  • @사드캘움2002
    @사드캘움2002 6 หลายเดือนก่อน +1

    Video ekak danakam balan hitiye brother 🖤💪💫

  • @gayanchanaka4626
    @gayanchanaka4626 6 หลายเดือนก่อน +2

    ඔබගේ තර්කය හොඳයි.low එක මතම යෙපෙන් නෙතිව ඉන්නයි ඔනෙ.ඒක හරි .මොකද low එක විස්වාස කරල කොච්චියට පෙන්නොත් වෙන දේ ආයි කියන්න දෙයක් නෙනේ.

  • @efgnuva6219
    @efgnuva6219 6 หลายเดือนก่อน +3

    අනේ මන්දා විශුව්ස්ලයිස් කරපු එකෙන් ගොඩක් දෙවල් හොද උනා පෙලක් ඒව 100% හරිගියෙ නැ හැබැයි 70% විතර හරිගිය❤

  • @fluffyai
    @fluffyai 6 หลายเดือนก่อน +5

    Valuable content 😌

  • @Imasha_Welivita
    @Imasha_Welivita 6 หลายเดือนก่อน +2

    මොනවා නැතත් visualization කියන එක නම් ඇත්ත. කරලා බලන්න එච්චරයි!

  • @MrManiya431
    @MrManiya431 6 หลายเดือนก่อน +2

    මම මොකක් හරි දෙයක් වෙන්නේ නැ කියලා හිතුවොත් ඒව වෙනවා.මං මොනව හරි වෙන්නවා කියලා හිතුවොත් ඒක වෙන්නේ නෑ.😂

    • @Wenukg77
      @Wenukg77 2 หลายเดือนก่อน

      මටත් ඔය සීන් එක තියෙනවා 😂

  • @user-nn8le9md2o
    @user-nn8le9md2o 6 หลายเดือนก่อน +13

    දියුනු වෙන වැඩේදි ආදරය කරනවට වඩා බඩුවක් ගහන එක හොදයි නෙ 🤔

    • @skkavii
      @skkavii 6 หลายเดือนก่อน +2

      😂😂

    • @Vidu2000
      @Vidu2000 6 หลายเดือนก่อน

      😂

  • @renurenu2616
    @renurenu2616 3 หลายเดือนก่อน +1

    අයියේ law වර්ග 5ක් තියනවා.ඒවා දාලා මේ විඩීයෝ එකේ දෙවනි එක ගෙන්න plz😢.

  • @thanuhatharasinghe8888
    @thanuhatharasinghe8888 6 หลายเดือนก่อน +5

    Ane plz sathiyakata vedio 2k wath danna ❤

  • @NOOBTRADER550
    @NOOBTRADER550 6 หลายเดือนก่อน

    James jani ව මතක් උනා බන්..එල එල නියමයි බන් video එක..

  • @tech_deep_lk5476
    @tech_deep_lk5476 5 หลายเดือนก่อน +3

    මන් වීඩීයෝ එක ගැනැ කියනවනම්, මේ වගේ ලංකාවට කොල්ලෙක් ඉන්න එක ගැන පට්ටම සතුටුයි, ලංකාව කියලා ලේබල් ගහන්නෙ නැහැ, හැබැයි හැමදේම හෙවිල්ලක් නැතුව කරන එක හැටියක්නේ, සම්ප්‍රදායෙන් එලියට යන්න බලන්න.

  • @thishanmanudaya7084
    @thishanmanudaya7084 6 หลายเดือนก่อน +1

    Next level content, Gammak🗿

  • @dineshchandana7109
    @dineshchandana7109 6 หลายเดือนก่อน +1

    කතාව සම්පුර්ණ ඇත්ත.. එතකොට.. එන්ජල් number.... දකින්නේ ඇයි.. මට.. පැහැදිලි නැත්තේ... ඔන්න ඔතනය්.... අද්‍යාත්මිකත්වය.... මේකට බලපෑමක්ද..... මොකද්ද.. මේක පොඩ්ඩක්.... පැහැදිලි.. කරලා දෙන්න පුලුවන්ද

  • @user-mo1hy4fk1x
    @user-mo1hy4fk1x 6 หลายเดือนก่อน +3

    ❤keep doing this video is so important

  • @parasoap9789
    @parasoap9789 6 หลายเดือนก่อน

    Hard working is the only way to success❤ dharma karama are yhe only way..❤ supiri content ekk bro...❤ Mehe minissu meken andanwela inne

  • @bihandudilhara9254
    @bihandudilhara9254 6 หลายเดือนก่อน +5

    Fun fact 10:02 - ඔයාට ගොඩක් ස්තුතියි . මට මගේ මහත්තයව මගේ ලඟට ගන්න ඕනේ .ඒකට සල්ලි ඕනි . විශ්ව මහතා මට උදව් කරාවි සිතනවා woman 😂😂😂

    • @Sanustoic
      @Sanustoic  6 หลายเดือนก่อน +1

      😂

  • @_VISHUDDHA
    @_VISHUDDHA 2 หลายเดือนก่อน +2

    parawunu malak athe thiyagena nawatha eyata jeewayak pibidimak laba dhunnoth oba E gana wishwasa karanawada??? me loke apita drushyamana nowana mattame dewal ada thiyana vidyawen maninna hadana eka tharam moda kamak thawa thiyenna puluwanda??? Hithanna yamak. Theruwan Saranai !!!

  • @Sathpiyum_Official
    @Sathpiyum_Official 6 หลายเดือนก่อน +2

    Me video eka balana godak aya Ramuwa balanwa athi oya Kagewath fan kenek wenna epa Ramuwa hodai patta habai Ramuwa Adahanna epa echchari.
    Samanyen law of attraction wage video ekak yatin ramuwa gana aniwa comment ekak thiye ekai meka damme

  • @rukshanperera-cw6ux
    @rukshanperera-cw6ux 6 หลายเดือนก่อน +1

    Ahamben hambune...❤mru video eka

  • @EshanTheekshana
    @EshanTheekshana 6 หลายเดือนก่อน +5

    මටත් ඕක ගැන සැක හිතුනා ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක් කලාට

  • @EmiYaSL
    @EmiYaSL 5 หลายเดือนก่อน +2

    Be confident that’s it 🤌🏻

  • @dmyt21
    @dmyt21 6 หลายเดือนก่อน +3

    Law of Attraction ❎
    Law of No Pain No Gain ✅

  • @user-gn6hq3gs6v
    @user-gn6hq3gs6v 2 หลายเดือนก่อน

    kauruth katha karan nathi topic ekk oya ada katha kale Good brother

  • @juwonjeon5539
    @juwonjeon5539 6 หลายเดือนก่อน +2

    මං ගොඩක් දවස් බලම් හිටියා වීඩියෝ එකක් එනකම්😢😢🤧

  • @craftygirl26
    @craftygirl26 4 หลายเดือนก่อน +2

    Ethakota angel numbers gana mokada kiyanne???

  • @wethrubandara4154
    @wethrubandara4154 6 หลายเดือนก่อน +2

    2nd view bro ❤

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 5 หลายเดือนก่อน +1

    මොකක්ද මේ සංඛ්‍යාතය ...විස්තර කරන්න ...කොහොමද ඒක හොයාගන්නේ ...

  • @erandathirathnayake6078
    @erandathirathnayake6078 6 หลายเดือนก่อน

    ahamben baluwe. channel ekata poddak gihin baluwa. niyamai. mehema hithena eka aulakda hitha hitha hitiye dan dannawa e wage hithena aya innawa kiyala saha man thani na kiyala. channel eka gana kiyanna deyak na aththatama niyamai. man marata respect karanawa me wenasma deyak denna hadana mahansiyata. vidio eka puraama thiyana dewal aththatama tharkikai. e wagema eka hari practical wena deyak. eth minissunta eka aduraganna amarui. me channel eka maru e nisa e gana wenasma manekin hithai kiyala wishwasa karanawa.

  • @almond-py2to
    @almond-py2to หลายเดือนก่อน

    thanku
    eeth meewa balanne raa
    baya hithena music dammama baya hithenw

  • @gayanchanaka4626
    @gayanchanaka4626 6 หลายเดือนก่อน +2

    තමන්ට කල හෙකි දේට තමා විස්වසය ගොඩ නෙගෙන්නෙත්.හරියට උස පනිද්දි හිතෙන් පැන ගන්න බැරි උසක් ගතින් පනින්නම බෑ වගේ

  • @user-qt1jy3km8x
    @user-qt1jy3km8x 6 หลายเดือนก่อน +4

    Me video eka 100%k atta sahodaraya law of attraction kiynne hariyta sarwabaladari deviynta ktwath usnna bari galak mawala eka ema deviyntama aye ussnna kiwwa wge wdk

  • @ayodyakarunanayaka9703
    @ayodyakarunanayaka9703 6 หลายเดือนก่อน +8

    Law of attraction මොනවට වඩා විශ්වස කරනවානම් එක නවත්ත ගන්න විදිහේ video එකක් දාන්නකෝ

  • @user-qv6gm2rv9q
    @user-qv6gm2rv9q 6 หลายเดือนก่อน

    Your videos are great.keep it up. Waiting for the next video.thanks 👍

  • @dinithiwanniarachchi-9493
    @dinithiwanniarachchi-9493 6 หลายเดือนก่อน +2

    1st comment, view

  • @spencerrr17
    @spencerrr17 6 หลายเดือนก่อน +1

    Superb explaining ❤️😊

  • @samaleesamarasiri8085
    @samaleesamarasiri8085 6 หลายเดือนก่อน +1

    Mn mara asyi me channel ekt. කියන්න ඕනි දේ විතර යි කියන්නේ.. ❤❤ දිගට ම video genn

  • @kkk-nh5dp
    @kkk-nh5dp 6 หลายเดือนก่อน +1

    ඇත්ත කියලා දුන්නට ගොඩාක් ස්තූතියි 🙏🙏
    Law of attraction ගැන තිබුන ගොඩක් ප්‍රශ්න වලට මට දැන් උත්තර ලැබුනා.

  • @sathsuwinibandara4653
    @sathsuwinibandara4653 6 หลายเดือนก่อน +2

    මගෙ හිතෙත් තිබ්බා ඕනෙම දේක හොද නරක පැති දෙකක් තියෙන නිසා පොඩි සැකයක් තිබ්බා.. හැම දේකටම උත්තර ලැබුනා...thank uu❤

  • @SadeepaPramod-ty4is
    @SadeepaPramod-ty4is 6 หลายเดือนก่อน

    Balagena iddi subscribers la wadi wena brooo niyamayi

  • @buhunithinara3904
    @buhunithinara3904 4 หลายเดือนก่อน +1

    Law of attraction kiyana de ochchara allan natanna deyak neme LOA kiyanne thamangema yatisitha bala ganveema mokada vishvaye hama deyakma ekinekata connected ethakota api apitama kara ganna deval saha apema karmaya matha padanamva vasanava avasanava matha depend vena deyak mona unath hamathissema positive vela sathutin jeewqth veema saha hama mohothakma avabodayen gatha karanna oni.....boudda darshnayath kiyala denne ekaii......budu hamuduruvo pava kiyala thiyenne budu dahamath kiuvva paliyata vishvasa karanna anugamanaya karanna yanna epa eka gana avabodaya laba gena eke theruma nisi paridi danagena madyama prathipadava anugamana karanna kiyala.....apita deyak dakka gaman e de vishvasa karanna ba api hamadema adyana karanna oni eka thama kiyanna api kavadavath igana gena ivara vnne ha apita hamadama me loke igana gnna deval thiyanava....ithin kavuruth patu adahas valin hithanne nathuva hamadema madyama prathipadaven anugamana karanna 😊

  • @gayantharu5839
    @gayantharu5839 6 หลายเดือนก่อน +13

    මුල් ටික හොල්මන් film එකක් වගෙ

    • @Sanustoic
      @Sanustoic  6 หลายเดือนก่อน +3

      🙂