ඉස්සර පුරුද්දට වගේ සර්ගෙ video බැලුවා. දැන් සර්ගෙ video බලන්න ඇබ්බැහි වෙලා. සර් ගාව ඉගෙන ගන්නත් පට්ට කුසල් ටිකක් කරල තියෙන්න ඔනි ඇති. Happy to see you atleast via TH-cam. I’m always waiting to see the next clip sir. Thanks heaps for the service. I really like to talk to you. 🇱🇰🇦🇺
I remember my father used to say "putha oya kamta puduma asawk tiynne.." after A levels he put me in to a hotel school.. Because of that decision I made good life for me even our country going through economics crisis. Thank you sir for your valuable lecture.
2003/2004 මම සර්ගෙන් agri ඉගෙන ගත්තා.Ananda college (kandy).දැන් මම පුතාත් එක්ක bio ඉගෙන ගන්නවා.පුතාට අවු 7.එයා television iskole බැලුවා.අමතක වුනොත් මතක් කරනවා.මට ලැබුනු හොඳම ගුරැවරයා.දීර්ඝායුෂ පතනවා සර්
Thissa sir agri th ugannanawada
@@ewey9510 ඔවි අපි තමා last batch එක
🎉😊
ර්
Ananda college ek kohed akki thiyenne..
මුතුගල සර් තිස්ස සර් දෙන අවවාද ගොඩක් වටිනව ❤❤❤
*ඇත්ත සර් මට ඉගෙන ගන්න ඇබ්බැහි වෙලා ඒත් paper එකක් ඇබ්බැහි වෙන්න තරම passion එකක් build වෙලා නැ ඒකත් දැන් හදා ගන්න ඔනා* ❤😻
මම සිගරැට් බොන්න පටන් ගත්තේ වයස අවුරුදු දහයෙදි ,දැන් මගේ වයස අවුරුදු හැටහතරයි ,මුලදි තාත්තා ගේ පැකට් එකට බැහැලා බිව්වා ,පසුව පිටරට රැකියාව කරන විට දිනකට හතලිහක් විතර බිව්වා .අවසානයේ දැනට අවුරුදු විසිඅටක් ඔය ජරා ඇබ්බැහිය නතර කරලා.
@SandunChamara-mt3wf ithama hondin ,
😁😁😁😁
Ado uba jiwath venna oni ekek newy😂😂😂
😂😂😂😂😂😂😂
Ane palayan naki pakayo yanna .gihilla ganita hukapan😅
මම සර්ගෙන් අධ්‍යාපනයට මුකුත් ඉගෙන ගත්තේ නම් නෑ.හැබැයි ජිවිතේට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා..💗
මම සර්ගෙ පන්ති ආව දවස් වල සර් කතාවක් කිව්වා අපිට, " මේ ලෝකෙ අතපය නැති ළමයි කීදෙනෙක් ඉපදෙනවද, අතපය විකෘති වෙලා කීදෙනෙක් ඉපදනවද භයානක ලෙඩ එක්ක කීදෙනෙක් ඉපදෙනවද ඉතින් එහෙම මුකුත් නැතුව ඔයාල මෙතන ඉන්නවා කියන්නෙ මේ විශ්වය ඔයාලගෙන් විශේෂ දෙයක් බලාපොරොත්තු වෙනවා, ඉතින් ඔයාලගෙ උපරිමය කරන්න"
තව දවසක මම අසනීපෙන් ඉද්දි මම සර්ට කතා කලා, සර් මට කිව්වෙ " බෙහෙත් වලින් විතරක් හොඳ කරන්න බෑ, ඔයාට ඕක ඇතිවෙන්න හේතු වුන කාරණාව නැතිවුන දවසට නැත්තම් ඔයා ඒ දිහා බලන විදිය වෙනස් කරන දවසට ඔයාට හොඳ වෙයි " කාරණාව දිහා බලන විදිය වෙනස් කරල මගෙන් ස්වභාවධර්මය බලාපොරොත්තු වෙන උපරිමය දෙන්න උත්සහ කරන ගමන් සර්. සර්ට තෙරුවන් සරණයි. 😊❤
සර් ඔයා කියන එක ඇත්ත ඔයාට ගොඩාක් කැමති මට වයස 42 මම o/l වත් සමත් නැහැ ඒ උනාට වයස 35 න් පස්සෙ තමයි මම ඉගෙන ගන්න පටන් ගත්තේ අද වෙනකොට මට වුර්තීය පුහුනු සහතික 14ක් තියෙනවා ඔයා කියපු ඇබ්බැහි වීම මම තාමත් අතඇරලා නැහැ❤❤❤❤❤❤
oya 35n igenaganna patan gaththe kothaninda kiyanna puluwnda
Me hutta poiya denne nakiya😂💔
වැරදි ඇබ්බැහිවීම් වල පස්සේ යන ම්නිසුන්ට හොද ආදර්ශයක් 💪❤️🔥✨️
සර් ගැන මොනවා කවුරු කිව්වත් සර් කියන දේවල් සෑහෙන්න වටිනවා 🖤
මමත් පොඩියට පංති කරනව සර්..මාත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතුලේ ගමක ..සර්ගේ කතව අහද්දි මට ලොකු හයියක් එනව..ස්කෝලේ ස්වෙච්ඡා උගන්නවා.සර් එකක්ක එක පාරක් හරි කතා කරන්න ගොඩාක් ආසවෙන් බලන් ඉන්නෙ..අභිමන් තැනු ගුරු උතුමන්ට බුදුසරණයි ❤️❤️🥰
🎉🎉💪
🎉🎉🎉
❤️🙏
ඔබ තුමාට නිවන්දකින්න හෙතූ වාසනා වේවා
අද මම හිනාවෙනවනම් ඒකට ප්‍රදාන හේතුවක් සර්...💐💐💐
Monada karanne
Hukanawa
මගේ වයස 40 වෙද්දීත් ඇබ්බැහි උනා කියන්න තියෙන්නේ......එකයි .....මම සහ මට ආදරය කරන අයට විතරයි.මගේ FAMILY එකට..විතරයි
..ගන්ජා,,කුඩු,සිගරැට්,අරක්කු,සහ වෙනත් කිසිම කැත වැඩක් පුරුදු උනේනෑ.....උන් එක්ක හිටියත්.......
විද්‍යාව... නෙමේ මම ජීවිතය ගැන තවමත් යමක් ඉගෙන ගන්නවා ඔබතුමාගේ දේශන වලින්... ශිෂ්‍යාවක් නම් නෙමේ... අත්තම්මා කෙනෙක් ඔබතුමාගේ. දෙමව්පියන්ට පින්... ඔබ වැනි දරුවෙක් හැදුවට ඔබතුමාට ජය වේවා... චිරං ජයතු..... 🌺🌺🌹🌹❤️❤️
ඔබතුමා නියම ගුරුවරයෙක්
2023/10/6 අද ලොක ගුරු දිනය දවසයි ඔබතුමා ඇතුළු සිසළු ගුරු මවුපියවරුන්ට උපහාරවෙිවා....!
වර්තමාන ජීවිතේට අත්‍යාවශ්‍ය කතා බහක්. මම මේක ගෙදර අත් විදිනව අපේ මල්ලි නිසා. බලන් ඉදියා වගේ සර් කිව්වෙ. 🥺❤️🔥 හැමෝම දක්ශයෝ ළමයගෙ පැත්තෙන් බලන්නයි ඕනි ලමය ආස දෙයින් ඉදිරියට ගියොත් හැමෝම දිනුම්. ජය වේවා සර් බොහොම ස්තූති .
සර්ගෙන් ඉගෙනගෙන නෑ හැබැයි හුගක් වටින දේවල් ජීවීතේට එකතුකරගන්නවා......බොහොම ස්තූතීයි සර් 🙏🤗❤️ තෙරුවන් සරනයි සර්ට 🤗❤️
තිස්ස සර් ඇතුළු පවුලේ සියලුම දෙනටත් කාර්යමණ්ඩලයටත් දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ අයියත් එහෙම කාර් හදනව ගලවනව...එයාගෙ වාහනේ හදා ගත්ත සුපිරියට..අඩුවට පරන කාර් එකක් අරන් මේ ළඟදි 25කට විකුන්න. ලාබයි සෑහෙන්න..එයා ජොබ් එකක් කරන අස්සෙ රෑ එලි වෙනකං ඕකමයි කරන්නෙ
මම සර්ට ඇබ්බැහි වෙලා😂
😂
Ado ado😂
Me too😊
Eka aththa😂
Me too ❤❤
මට තිබ්බ ප්‍රශ්න වලට පිළිතුරු හම්බුණා සර් ❤️❤️❤️
සාර් ඔයා නම් මාරයි
ඒක තමයි 😒
😂😂😂😂
සාර් ල හිටියෙ රුසියාවෙ මේ ලංකාව.🤣
@@dhanushkarathnayaka4423 ai buuru putha 😂
සර්ට ගොඩක් පිං මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට,
තව තවත් මේ වගේ වටිනා හොද නිර්මාණය කරන්න වාසනාව ශක්තිය ලැබේවා
සර් කියපු දෙ අැත්ත මම geme වලට අැබ්බැහි වෙලා ඉදියා එවගෙම සර් කියපු විදියට මමත් Geme එකක් Develop කරන්න හිතුනා එක හදන්න ගත්තා ටික කාලයක් යනකොට එක එපාඋනා සර් කිවුවා වගෙම අැබ්බැහි වෙච්චක එක එපා උනා fire කරන සද්දයක් අැහුනත් මට වමෙනෙට එනවා මගෙ O/L risalt එක පවා අඩු උනා මම එ වගෙම මම වරද්ද ගත්ත තැනින් අායි නැකිටිනනවා නැකිටින්න උස්සහා කරනවා කවදා හරි මගෙ ටාගට් එකට යනවා. සර් බුදු බව අත්වෙනවා අපි වගෙ ළමයිගේ Mind Refill කරනවට සර් ජය වේවා ❤❤
බොහෝ පින්.ඔබතුමා ට දීර්ඝායු වේවා !
මම සර්ගෙ youtube channel එක ආරම්භ කරපු දවසේ ඉඳලා සර් දාපු වීඩියෝ බලනවා..මේ තමයි ඒ වීඩියෝ වලින් මට හම්බුන හොදම වීඩියෝ එක....කියන්න ලැජ්ජ නෑ. තරුණයෙක් විදිහට මම මොනවටද දක්ෂ කියන එක මට හොයාගන්න බෑ ඒක මට තේරෙන්නෙ නෑ..ඒක අපේ දෙමව්පියෝ තේරුම් ගන්නෙත් නෑ.පුළුවන්නම් අපිටම අපේ දක්ෂතාවය හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන වීඩියෝ එකක් දෙන්න සර්.මම වගේ තව ගොඩ දෙනෙක් මෙහෙම ඉන්නවා.එහෙම වුනොත් ඒ ගොල්ලන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි..පුළුවන් නම් අනිවාර්යෙන් ඒ ගැන වීඩියෝ එකක් දෙන්න සර්...
Ow eelanga video eka oya title ekata danna sir...
ජීවිතය කියාදෙන සුන්දර ගුරුවරයෙක් ❤
මේ සර්ගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ❤
මං ජීවිතයේ දැකපු හොඳම ගුරුවරයෙක් ❤
Great teacher
Great parent
Great human, 🙏
තමන් තමන්ව සොයා ගත්ත දවසට ඔහු විශිෂ්ටයෙක් වෙනවා. එහෙම අය තමයි ලෝකයට අලුත් දේවල් ගෙනාවේ.
ඉස්සර පුරුද්දට වගේ සර්ගෙ video බැලුවා. දැන් සර්ගෙ video බලන්න ඇබ්බැහි වෙලා. සර් ගාව ඉගෙන ගන්නත් පට්ට කුසල් ටිකක් කරල තියෙන්න ඔනි ඇති. Happy to see you atleast via TH-cam. I’m always waiting to see the next clip sir. Thanks heaps for the service. I really like to talk to you.
🇱🇰🇦🇺
අපි මේ චැනල් එකේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා 😂❤
ඇබ්බැහි වෙලා ඉන්නේ මේ අධ්‍යත්මය ගැන හොයන්න සිතිවිලිවලින් මනස අයින් කරන් සැනසිල්ලේ ඉන්න සසර කෙටිකර ගන්නේ කොහොමද හොයන්න . සිගරැට් මත්පැන් මත්ද්‍රව්‍ය බොන්න හිතිලම නෑ. තාත්තාත් එහෙමයි . සර් උගන්වන්න ඇබ්බැහි වෙලා ඒක හොදම ඇබ්බැහියක් සර්. නංගියේ මල්ලියේ ඇබ්බැහි වෙයල්ලා ඉගෙනීමට. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
ආයුබෝවේවා ගුරුපියානනී ඉතාමත්ම කාලෝචිත පැහැදිලි කිරීමක් අපගේ දුවාදරැවන්ට සහ දෙමාපියන්ට. ඔබතුමා අප දුවාදරැවන් යහමට ගැනීමට දරන ප්රරයත්නයට ඉස්තුති කිරීම මෙතෙකයැයි කිය නොහැකියි අපට කලහැක්කේ උතුම් ජයශ්රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට ඇවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවායි "ච්රන් ජයතු "🙏✌❤
සර් නම් පට්ට , සියවසේ සුපිරිම ගුරුවරයා ..මට නම් .
2024 (O/L) BATCH ♥️💛💚💙💜🦋🙏🏻✨
😌💖,
❤
Mamath
Math
✋😊
සර් කියන ඒවා හරියටම හරි...
හරි ම කාලෝචිතයි...
සර් පුතාට කියන්නකෝ please වාහන ගැන යුටියුබ් චැනල් එකක් ඕපන් කරන්න කියලා .අපි ප්‍රශ්න අහල අපේ වාහනේ කැඩෙන කොට හදාගන්නම් ඒක නියම චැනල් එකක් වෙයි සර්.
අපිත් සර්ට ඇබ්බැහි වෙලා 🥰
මම සර්ගෙ videos බලන්න ඇබ්බැහි වෙලා
සර්ගෙන් bio subject එකත් ඉගෙන ගත්තා,ජීවිතෙත් ඉගෙන ගත්තා.හැබැයි මමත් සර්ගෙ පුතා වගේම තමයි.bio කලේ ආසාවට.ඒත් දැන් engineering field එකේ.හැබැයි සර්ගෙන් ඉගෙන ගත්ත දේවල් මට අදටත් ඕන වෙන වෙලාවල් තියෙනවා.මම ආසම කරන ගුරු තරු තුනෙන් එක්කෙනෙක් සර්.ජය වේවා සර්.තෙරුවන් සරණයි සර්ට..❤❤
Oyath man wage mai good luck for the future works❤
ඉතා වටිනා කතාවක් sir...
❤
තෙරුවන් සරනයි නිදුක් නිරෝගි බව නිරතුරුවම ලැබේවා ❤️❤️❤️❤️
සර් දුන්න උපදෙස් ටික නියමයි. තමන් අස දෙයින් තමා ගොඩ යන මර්ගය තියෙන්නේ. 🙂❤️
සර් කියපු කතාව නියමයි
ජීවිතය දිනන්න පාර පෙන්වන අපේ සර්❤බුදු සරණයි සර්
ඔබතුමාට තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබෙවා.
ඒකනම් මාරම Motivation එකක්❤️❤️
හදවතේ ගුරුතුමා ❤
සර් ගේ හැම වීඩියෝ එකක්ම බලනවා.ඇත්තටම ඒ තරමටම ඇබ්බැහි වෙලා.❤
ඒක නම් ගොඩක් වටින අදහසක්❤️🙏
රත්තරං මනුස්සයෙක්.... අනේ.... රටට වස්තුවක්
මගේ පුතත් සැහෙන ලෙස Gameක්‍රිඩාවට ඇබිබැහි විඇත.මෙයින් ගලවා ගැනිම අසිැ වි ඇත..෴අපිටම නිර්මානය කල එකක් වගේ .බොහෙම ස්තුතයි සර්ට.
ඔබේ පුතාට targets දෙන්න.. targets වලට යන විට ලිහිල් බවක් දක්වන්න නැති නම් තදින් ඉන්න..තෝරාගත් වෙලාවක් ගේම් ගහන්න දෙන්න.. දවසේ targets (home works, assignments) නිසියාකාරව කරොත් පමණක් ඊට ඉඩ දෙන්න..මිනිස්සු හැමදේම කරන්න පෙළඹෙන්නේ තව දෙයක් ලබාගන්න.. අපි ඉගෙන ගන්නේගන්න දවසක හොඳට සල්ලි හම්බ කරන්න.. කොච්චර දේවල් කිව්වත් සල්ලි හම්බ කරන එකේ ප්‍රාථමික අවශ්‍යතාවය බඩගෝස්තරය.. ඉතින් පුතාගේ මේ gamin අවශ්‍යතාව සපුරාගන්න වෙනත් ඉගෙනුම් ඉලක්ක සම්පූර්ණ කිරීමට අවශ්‍ය බව ඒත්තු ගන්වන්න..
Oyage reply eka hondai
Game ගහන එක pissuwak.mage wayasa 30i math පුරුදු wela newei ඇබ්බැහි wela
ඒ උපකරණ ගෙදරින් අයින් කරන්න.
සර් කියපු කතාව 100%ක් හරි
Aththama aththa hamadama sir kiyannea❤theruwan saranai diirgayu labewa
හරිම වටිනව සර් බොහොම පින් 🙏❤️
budu saranai parissamata inna sir
10:34 ඇත්තක් පඩම් කරකර පඩම් කරකර ඉදල පොනෙක ගත්න කිව්ව මොලේ මට . ඇබ්බැහි වෙන විදිහ දැනගත්තා 😊😂 තව වීඩියෝ එකක් බලන්න ඔනේ🤔
The best contant creater I have evre seen in youtube
මේ පාඩම දෙමාපියන්ට හොද පාඩමක්
The best teacher I have ever seen ❤.
❤ සර් බුදුසරණය්
සර් කියනදේ හරියටම හරි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak pin sir.mama sirge golayek nemey.eth sirgen godak dewal igena gannawa.thanks lot
වටින කතාවක්😊
*මන් නින්දට ඇබ්බැහි වෙලා ඉන්නේ..මොකද මානසික ප්‍රශ්නෙකට දුන්නු බෙහෙත් නිසා.ඒකෙන් මිදෙන්න විදියක් තියනවද..?දැන් නම් ඉස්සරට වඩා ගොඩක් අඩුයි...ඒත් තව හදාගන්න ඕනි*
Sirගෙ කටහඬට මන් ඇබ්බැහි වෙලා😁😁
I remember my father used to say "putha oya kamta puduma asawk tiynne.." after A levels he put me in to a hotel school.. Because of that decision I made good life for me even our country going through economics crisis.
Thank you sir for your valuable lecture.
Aththama kathawak❤
සර්ගේ වීඩියෝ අදටත් අසාවෙන් බලනවා. ස්තුතියි !😍
ඇබ්බැහි වීම කිසිම දෙයකට හොඳ නෑ විශේෂයෙන් ඉගෙන ගන්න එකට වත්.. දැන් නොතේරුනාට පවුල් ජීවිතයකට යද්දි.. නැත්තං සමාජ සම්බන්ධතා තුලනය කරන කාලයේදී ඒ ගැන තේරෙයි.. game ගැන කියනවා නම් මම ඒ ගැන දන්නවා.. මම ඒ ලෙවල් bio කරේ.. දැන් university final year ඉන්නෙ.. මම ඒ කාලෙත් ගේම් ගැහුවා දැනුත් ගේම ගහනවා.. ඒක සමබරව කරන්න පුළුවන් ඇබ්බැහි වෙලා උදේ ඉඳලා රෑ වෙනකම් මෝඩයෙක් වගේ ගේම් ගහන්න ඕනෙත් නෑ.. පැය 24 ම පොත් ගුල්ලෙක් වෙන්න ඕනෙත් නෑ.. ගේම් ගැන කතා කරන්න ඕන ගේම ගහපු මනුස්සයෙක්.. ගේම් වලත් කාලකන්නි ගේම් තියෙනවා, හරියට ඉගෙන ගන්න එකෙත් අපිට බෝම්බයක් හදන්න, කුඩු නිෂ්පාදනය කරන්න ඉගෙන ගන්න පුළුවන් වගේ..ඒත් ඒකෙත් හොඳ පැත්තක් තියෙනවා.. තමන්ගෙ ක්ෂේත්රයේ නොවන දේවල් ගැන නොදැන කතා කරන්න යන්න එපා සර්..
පාඩම් කරනකොට නිදිමත එනවට මොකද කලේ
ඇත්තටම මොකද කලේ නිදිමත එනවට?
Oya sitr ta katha karanna epa kiyanne oya hama athinma paratherata gihillada🤔😙🙄😁😁😁
මම එක එක කන්න ඇබ්බැහි වෙලා දකින දේ කන්න හිතෙනවා 🥲🥲🥲😂💔 පාඩම් කරන්න හිතෙන්නෙම නෑ 🥲🥲
Niyamai Jaya wewa gemmak sir digatama video karanna budu saranai
Ssirge kathawa aththa. Mn 2014 sirgen bio igena gaththa exam pass una. Government job ekakuth kala. A okkoma ammalage kemathhata. Mn asa business karanna. Anthimata job eken ain wela business ekak patan gaththa. Eka hodatama success una. Business gana igenagnna mulika adiya thibba a/l commerce nawatha karala. Godak iganagaththa kenk mn eath dan apahu mula idan igena gannawa. Me thama mage hakiyawa. 😊
සර් ගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ❤🙏
සුපිරියක් තමා සර්.❤
Dear Sir,
Please have a session to avoid drugs
Youths are affected drastically
I learned Agri from you sir at Samadhi, Gampaha many years ago. Since then, you are the best teacher I have experienced. All the best sir!!
Great Sir....
Teruwan saranai sir.
Api sirt ඇබ්බැහි wela 💖
හොද episode එකක් sir 😍💗
theruwan saranai sir
තෙරුවන් සරනයි !!! ☸️🙏 සර්ට
සර් Horana ට එන්නකෝ class කරන්න ❤❤
හැබැයි 55න් පස්සෙ ලෙඩ වෙන නිසා උගන්නන්න ඕන කියල හිතෙනවනම් ඒ වගෙ ගුරැවරැන්ට පුලුවන් දුශ්කර පාසල් හො පැතිවල ලමයිට ඉගෙන ගන්න සල්ලි නැති ලමයින්ට දවස් කීපයක් හරි අරන් නොමිලයෙ උගන්වන්න... හිතුන අදහසක් විතරයි..❤️❤️
Addiction - at my age I'm addicted to your program.... 🎉🎉🎉🎉
ගොඩක් වටිනවා සර් ♥️
සර්, මිනිසුන්ට උදව් කරන්න ඇබ්බැහි වෙලා,මිනිසුන්ට විතරක් නෙවෙයි,සතුන්ට පවා හැමෝටම උදව් කරන්න ඇබ්බැහි වෙලා,ඒත් දැන් ලොකු ප්‍රශ්නයක්,ඔෆිස් එකේ දෙන්නෙකුට ඒක හුඟක් අමාරු වෙලා,ඒ දෙන්න ඉරිසියාවෙන් උමතුවෙලා හිතාගන්න බෑ ඒ දෙන්නට උදව් කරන්නේ කොහොමද කියලා☺️☺️☺️
එයාලා හිතන පතන දේ අදාල කරගන්න එපා යෙහෙල්. ඔයා ගමන යන්න. එයාලා දකුණට හැරුනොත් ඔයා වමට හැරෙන්න එයාලා වමට හැරුනොත් ඔයා දකුණට හැරෙන්න.නොකියා කියන්නේ අවස්ථාව ලද හැම වෙලාවෙම අනවශ්‍ය දෙයින් ඉවත් වෙලා යන්න කියලා.
---------ඔයාට නියත ජය.
Watina kathavak
Thankyou sir
Great advice for students as well as parents. You echoed many things I share with my contacts. Keep up the amazing work you do 👏👏👏
I am a person who is addicted to learn & improve English
ඒක මරු සර් 😁❤️
බොහොම පින් සර්
Mamath abbehiwela.....sir ge video balanna...😊 thanks a lot sir.
Behaviourism ගැන ලස්සන විග්‍රහයක්.. Good luck Sir 💜🌻
සර්ගෙ පන්ති වලට zoom වලින් සම්බන්ධ වෙන්නෙ කෝමද
heta sirge class yanna inne mn loku heenayk sigen igenaganna aurudu ganak bln idiya
Sir nugegoda class karanawatha. 2025 A/L karanne. Kohomatha class akata join wenne. Danna kenek kiyanawatha. Budusaranai.
Thank you සර්