හරියට Visualize කරොත්, හැමදේම වෙනස් වෙනවා! (මනෝපාරක සැගවුනු පැත්ත)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Visualization can literally change everything, it is the most underrated key to reach success in any aspect of life. It mentally prepares you for any future event and drastically changes the way you look at the problems and struggles of your life.
    #sinhala #visualization #motivation
    මෙච්චර කල් ඔයාල මනෝපාරවල් ගැහුවට, ඒක වැරදි විදිහටයි කරල තියෙන්නෙ. හරියට මේ මනෝපාර ගැහුවොත් ඔයා හිතන විදිහ, වැඩ කරන විදිහ සහ ජීවිතෙ ප්‍රශ්න දිහා බලන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව.
    Music Used in this Video:
    Signal to Noise by Scott Buckley | www.scottbuckley.com.au
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 4.0
    creativecommon...
    Adrift Among Infinite Stars by Scott Buckley | www.scottbuckley.com.au
    Music promoted by www.chosic.com...
    Creative Commons CC BY 4.0
    creativecommon...

ความคิดเห็น • 392

  • @sithu8828
    @sithu8828 8 หลายเดือนก่อน +681

    2023 ඒලෙවල් වලින් AAA ගන්න ශක්තිය ලැබේවා 🥺❤

    • @Sanustoic
      @Sanustoic  8 หลายเดือนก่อน +46

      Good luck👑

    • @vishwajanith4083
      @vishwajanith4083 8 หลายเดือนก่อน +11

      Good luck ❤

    • @isuruumendra7839
      @isuruumendra7839 8 หลายเดือนก่อน +10

      Oyt puluwan ❤...good luck

    • @achhhhhhh
      @achhhhhhh 8 หลายเดือนก่อน +5

      Good luck ♥

    • @Sashika_Nethranjali
      @Sashika_Nethranjali 8 หลายเดือนก่อน +5

      Best of luck ❤

  • @Hana5531
    @Hana5531 6 หลายเดือนก่อน +51

    මේක නම් 100% ක් ඇත්ත..මම මගේ රූපය නිසා ගොඩාක් පසුතැවිලි වුනු කෙනෙක්..ලස්සන වෙන්න නොකල දෙයක් නෑ..ක්‍රීම් ගෑවා..exercise කලා..තව එක එක දේවල් අත්හදා බැලුවා...ඒත් කිසිම ප්‍රතිපලයක් ලැබුනෙ නෑ...ඒකෙන් වුනේ මං තව දුරටත් මානසිකව කඩන් වැටුනු එක විතරයි
    ඒ වුනත් මං කොහොම හරි මගෙ හිත හදා ගෙන මම මං කැමතිම විදිහට ඉන්න හැටි ගැන හිතින් මවා ගත්තා..දැන් මාස තුනකට විතර කලින්..මං ඒක හැමදාම කලා..මගේ සම පැහැපත් වෙලා...ලස්සන වෙලා ඉන්න හැටි..අනිත් අය මගෙ ලස්සන වර්නනා කරන හැටි මම හිතින් චිත්ත රූප විදිහට මවාගත්තා..කාලයක් යනකොට මම හිතපු විදියටම ඒ දේවල් සිද්ද වෙන්න ගත්ත..ඒක හරි පුදුම දෙයක්..ඒත් ඒක තමයි ඇත්ත..මේ visualisation කියන දේ 100% ප්‍රතිපල සහිතයි...මේකෙදි වෙන්නෙ අපි මවන චිත්ත රූප අපේ යටි සිතට ඇතුල් වෙන එක..යටි සිත දන්නෙ නැ ඇත්තටම සිද්ද වෙන දේකයි හිතින් මවාගැනීමකයි අතර වෙනස...මෙහෙම වුනාම අපි ඒ මවා ගන්න දේවල් යටි සිතට යන්නෙ...ඒ දේවල් අපිට දැනටමත් ලැබිල තියනව කියන පනිවිඩෙත් එක්ක..ඉතින් දිගටම ඒ විදිහට කරාම අපි visualize කරන දේ ඒ විදිහටම සිද්ද වෙන්න ගන්නවා...
    ඔන්න ඕකයි ඇත්ත කතාව විශ්ව ආකර්ෂණ නීතියේ ප්‍රබලතම රහස

    • @petiya1271
      @petiya1271 4 หลายเดือนก่อน +1

      සිරාවටමද ??? කියන්නෙ මේ

    • @Tokyoghoul911
      @Tokyoghoul911 3 หลายเดือนก่อน

      ​oww....mtth 100%k results thyenw...@@petiya1271

    • @TharinduBandara-xm1lb
      @TharinduBandara-xm1lb 2 หลายเดือนก่อน +1

      Ane 😂😂😂utiye

    • @kpwijekoon2989
      @kpwijekoon2989 27 วันที่ผ่านมา +1

      Women ☕

  • @supunsankalpa9964
    @supunsankalpa9964 8 หลายเดือนก่อน +295

    උබ පට්ට බන්.. අනිත් අයගෙ වගේ ලොකූවට විඩියො එක.නැ විනාඩි 30 හ් 40හ් උපරිම 7යි 8යි. දෙන්න ඕන දැනගන්න ඕන ඔක්කොම ටික සරලව ආස හිතෙන විදොහට පැහැදිලිව හිමීට අර්තයක්.තුයෙන විදිහට දෙනව... පට්ට ❤ මචන් ❤❤

  • @sureshmadusanka1597
    @sureshmadusanka1597 7 หลายเดือนก่อน +110

    මේ වීඩියෝ එක බලන හැමෝගෙම ජීවිත ජයගන්න කරන හැම හොඳ උත්සාහයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! 🙏

  • @savindhyawarnakulasooriya2271
    @savindhyawarnakulasooriya2271 7 หลายเดือนก่อน +29

    මේක ඇත්තක්.මම හිතපු හැමදේම මට ඒ විදිහටම ලැබුනා.නරක දේවල් හිතන්න එපා ඒවත් ඒ විදිහටම වෙනවා.ඒ නිස හොද දේවල්ම හිතන්න. මගේ ජීවීතේ ගොඩක් සාර්ථක උනා මේ දේ නිසා. ❤️❤️❤️❤️❤️

  • @PMW612
    @PMW612 8 หลายเดือนก่อน +38

    2023 අ.පො.ස.උසස් පෙල විභාගයෙන් මට විශිෂ්ට A සාමාර්ථ 3ක් ලබා දුන් විශ්ව මාතාවට හදවතින්ම ස්තුතිවන්ත වෙමි.

  • @yalithperera4133
    @yalithperera4133 8 หลายเดือนก่อน +105

    එක දිකට visualize කරද්දි ඒ දේවල් subconscious mind එකට යනවා. Subconscious mind එක හොද නරක දන්නේ නැහැ .අපි නිතරම හිතන දේ එක දාරනය කරගන්නවා. Subconscious mind එකට ලේසියෙන් දෙයක් යවන්න හොදම දේ තමයි visualization. Hypnosis වලදිත් වෙන්නේ මේක. Subconscious mind එකට යන දේවල් reality එකක් වෙනවා අනිවා.

    • @youaremybestfriend077
      @youaremybestfriend077 7 หลายเดือนก่อน +2

      හිනෙන් පේන්නෙත් එවා තමයි . Subconscious mind !!!

    • @yalithperera4133
      @yalithperera4133 7 หลายเดือนก่อน

      @@youaremybestfriend077 true

  • @sgsanjana260
    @sgsanjana260 5 หลายเดือนก่อน +5

    ඇත්තට ම visualization කියන්නෙ පිස්සුවක් තනිකර ම . තමන් කැමති ඔනම දෙයක් මනසෙන් මාවාගෙන එ විදිහට හැසිරුනොත් නැත්තන් තමන් කැමති දෙවල් හිතාගෙන හිටියොත් එ දෙ අනිවාරෙන් ම වෙනවා හා එ දෙ අනිවාරෙන් ම ලැබෙනවා. මාත් මිට කලින් විශ්වාස කරෙ නෑ එත් දැන් විශ්වාස නොකරත් බෑ . Soo ptta 💗🥺🥰

  • @user-tj9gw5ck7b
    @user-tj9gw5ck7b 7 หลายเดือนก่อน +30

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි මට උසස් පෙළ විභගයෙන් විශිශ්ට සාමාර්ථ 3ක් ලබා දුන්නාට ❤

  • @asmodeus328
    @asmodeus328 7 หลายเดือนก่อน +23

    මට 2024ට මට 18යි. මේක ඇත්තටම නියමයි මං ගොඩක් වෙලාවට මේක කරනව , කරනව කියන්නෙ මං සිංදු අහනකොට ඒක ඉබේම වෙනව, ඉබේම මගේ හීනෙ ඇතුලට මාව යනව...ඒක කොච්චද කියනවනම් ඒකෙදි වෙන සමහර ඉරියව් මගෙ මූනෙ ඒ වෙලාවෙදිම වෙනව...ඒක ඇත්තටම සාර්තකයි. එතකොට කවුරු අපිට බෑ කිව්වත් අපේ ආත්ම විශ්වාසය කඩන්න බෑ...ඔයාලත් try කරල බලන්න. Good luck ❤❤❤

  • @thushanridmal7761
    @thushanridmal7761 8 หลายเดือนก่อน +41

    Visualization ගැන search කරල බලපු videos වලින් හොදම content එක...❤✨
    Keep it up brother 💪

  • @nawoddayasandeepani5257
    @nawoddayasandeepani5257 6 หลายเดือนก่อน +7

    මේක ඇත්තක් මම මේක කලේ දැනගෙන නෙමේ .හැමදාම රෑට එකදිගට මනස රිලැක්ස් වෙන්න කියලා හිතලා රිලේශන්ශිප් එකක් තියෙනවා එයා මාත් එක්ක ඵෝන් එකෙන් කතා කරනවා . කියලා හිතන් ඇත්තක් වගේ එයා එක්ක හිතින් කතා කලා මට ඕනෙ ෆීලින්ග්ස් විදියට ටික දවසක් යනකොට ඒ දේ මම හිතින් දැකපු වචන ඒ විදියටම සැබෑවක් උනා. මටත් හිතාගන්න බෑ ❤

    • @channabandara425
      @channabandara425 3 หลายเดือนก่อน

      Poddak thawa wisthara karanna puluwan d akke

    • @sanithaveesha
      @sanithaveesha 2 หลายเดือนก่อน

      Mtth

  • @mrdeskcoop
    @mrdeskcoop 7 หลายเดือนก่อน +27

    මට physic chemistry වලට C දෙකක් ගන්න ප්‍රාර්ථනා කරන්න ඔයාලා පුලුවන් නම් 🥺♥️

    • @youtubemusicstore53
      @youtubemusicstore53 7 หลายเดือนก่อน +1

      All the best ❤

    • @LaZor-fr
      @LaZor-fr 7 หลายเดือนก่อน

      Good luck❤🎉

    • @ghostgaming_srilanka
      @ghostgaming_srilanka 7 หลายเดือนก่อน

      Good luck❤😊

    • @MACHO-rb1uw
      @MACHO-rb1uw 6 หลายเดือนก่อน

      Good luck

    • @hiransumudu596
      @hiransumudu596 4 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම ඔයාට පුළුවන්

  • @tharusha_nethsara_deshapriya
    @tharusha_nethsara_deshapriya 8 หลายเดือนก่อน +33

    අද තමා visualisation ගැන දැන ගත්තෙ...
    AL කරන මුල් කලෙ මම ඔය සීන් එක කරා බම්(සමහර වෙලාවට ඇස් වලට කදුලු එනකම්ම 🥲) මම සුපිරියටම වැඩත් කලා..කාලයත් යද්ද වටෙ ඉන්න අයගෙ ආශය නිසාද කොහෙද ඒක නැති වෙල ගියා.. වැඩ කරන එකත් අඩු උනා🥲...
    thanks ආයෙ සීන් එක මතක් කරල දුන්නට ❤️‍🩹...
    තව හැබැය් මට හිතෙන විදියට visualisation කියන එක law of attraction වගෙ දෙයක් නෙවෙය් කියල මට නම් හිතෙන්නෙ..law of attraction නම් මම කරල නැ හැබැයි

    • @HRN15
      @HRN15 7 หลายเดือนก่อน +8

      Visualization කියන්නෙ low of attraction වල ප්‍රධානම දෙයක්....... එක්සෑම් මේ පාර කරනව නම් කැමති නම් එක්සෑම් එකෙන් පස්සෙ low of attraction ගැන ගැඹුරින් අධ්‍යනය කරන්න........ ජීවිතේ ට ගොඩක් දේවල් ලබාගන්න පුළුවන් positivity එකත් එක්ක.........😗❤️ ඔබට ජය❤️😗

  • @cutegirl-ot8dr
    @cutegirl-ot8dr 7 หลายเดือนก่อน +20

    2024 exam eken A3k ma hata laba dunnu වුශ්ව මාතාවට ස්තූති වේවා❤

    • @kavindulakshan859
      @kavindulakshan859 7 หลายเดือนก่อน +1

      ගිහින් පාඩම් කරපන් බන් 😂

    • @ravindulehan4364
      @ravindulehan4364 หลายเดือนก่อน

      😂​@@kavindulakshan859

  • @Hansi-Gamage
    @Hansi-Gamage 7 หลายเดือนก่อน +4

    මම මෙහෙම කරන කෙනෙක්.
    ඇත්තටම මං ආධුනික රංගන ශිල්පිනියක් . ඉතිං මට ලැබෙන චරිතයක් කරන්න කලින් මම මනසින් ඒ චරිතයට අදාල හැසිරීම්, ඇදුම්, කතා බහ වෙත අවධානෙන්ම හිතාගන්නවා. පහුවදාට අලුත්ම වැඩේ බාර ගන්න කලින් අධ්‍යක්ෂක වරයා සහ තිර රචකයා එක්ක කතා බහ කරලා. මං හිතපුදේ කියනවා. වරදක් නැත්නම් මම visualize කරපු character එක මං කරනවා. ඉතිං මේක තමා නියැලෙන subject එක අනූව වෙනස් කරගන්න පුලුවන් . හැමෝටම මේක වැදගත් . තමන්ගේ හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම ජයවේවා ❤

  • @Anjana.284
    @Anjana.284 8 หลายเดือนก่อน +18

    අද දවසට හම්බවුනු හොදම video එක ...Thank you very much ...❤❤

  • @pasindunirman3942
    @pasindunirman3942 8 หลายเดือนก่อน +18

    මේක නිකන්ම ෆැන්ටසි ගැන ගහන මනෝපාරක් වගෙ නෙවෙ!!🥶
    මේක කවදහරි ඔයා යතාර්තයක් කරගන්න අරමුනු ගැන ගහන මනෝපාරක්🧠👀!!

  • @user-mp2rf5vz6p
    @user-mp2rf5vz6p 4 หลายเดือนก่อน +4

    ඇත්තටම ඕක ඇත්ත තමා. මන් මේ vizualiation කියලා දැනන් හිටියේ නැතත් මන් ඔය විදිහටම හීන දැකලා OL වලට A7 B,C ගත්තා.. ඕක ඇත්ත. try කරලා බලන්න. ආස හිතෙයි 🫣🙃

  • @sajjabro6495
    @sajjabro6495 7 หลายเดือนก่อน +8

    Visualize කරන්න කලින් අපේ mind එක positive mindfulness වෙලා තියන තරමට ප්‍රතිඵල ඉක්මන්..ඒ නිසා visualize කරන්න කලින් meditation එකක් කරලා visualize වලට ගියානම් තවත් සාර්ථකයී

  • @shanikadiviyanjalee7302
    @shanikadiviyanjalee7302 8 หลายเดือนก่อน +13

    අලුත් අවුරුද්දේ ඉලක්කයන් දුන්නාට thank you ❤

  • @New.songs.700
    @New.songs.700 หลายเดือนก่อน +2

    මේක සම්පූර්ණ ඇත්ත නෙමේ යාලු.
    Daily goals visualization කර කර වැඩ කරන්න කරන එක හොඳ නැති වෙන්නෙ
    ඒක ගැන තියෙන ආතල් එක සතියෙන් දෙකෙන් නැති වෙලා යන්න තියෙන සම්භාවිතාව නිසා. සම්භාවිතාව ගොඩක් වැඩී.
    ඒම කරන්න ගියොත් goal එක කරගෙන යද්දි එක අමාරුම තැන් වලදි ඒක කරන්න හිතෙන්නෑ
    හේතුව අපි goal එක sences 5 න් ම දැනටමත් දිනල ඉවර නිසා.
    Visualiza කරන්න ඕනි daily කරන වැඩ ගැන මොකද අපි සංකීර්ණයි බන් logic වලින් හැම දේම අල්ලන්න බෑ 🥲
    ඔය ක්‍රීඩකයො ටිකක් උදාහරණෙට ගත්තෙ
    එයාලටත් ඒක වෙන්නෑ කියන්න බෑ
    කවෘ මොක කිව්වත් vitualization කරනවට වඩා වැඩේ කරද්දි වෙන දේවල් වෙනස්
    එතකොට goals අමාරු වෙද්දි කරන්න හිත දෙන්නෑ මොලය 🥲💔

  • @ProducerToolsVideos
    @ProducerToolsVideos 7 หลายเดือนก่อน +35

    Goal එක feel කරගත්තම ඒක කලින්ම experience කරා වගෙ feel එකක් මොලේට යද්දි අපේ motivation එක අඩු වෙන්න එක බලපාන්නත් පුලුවන් නේ.. අපි අපේ dreams, plans තව පුද්ගලයක්ට කිව්වට පස්සෙ ඒක ගොඩක් වෙලාවට plan කරපු විදිහට වෙන්නෙ නැත්තෙත් මේ හෙතුව නිසා. 🤔, ඕනෑවට වඩා visualize කරල ඒ happy feel එක already brain එකට දැනුනට පස්සෙ rest එකක් brain එක ගන්න බලනව. Curious එක අඩු වෙන්නත් පුලුවන්.

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 7 หลายเดือนก่อน +6

      ඔව් එ කතාවෙත් ඇත්තක් තියෙනවා
      අද්දැකීමෙන් කියන්නේ

    • @krishnamaduwanthi741
      @krishnamaduwanthi741 7 หลายเดือนก่อน +1

      eya kiwe Padam karana vidihath visualize karanna kiyala. Samahara vita ethakota motivation eka vadi vena hinda vennathi

    • @user-mx5jr8wq6o
      @user-mx5jr8wq6o 7 หลายเดือนก่อน

      මෙක ඇත්ත ❤

    • @lochi4821
      @lochi4821 7 หลายเดือนก่อน +2

      කියලා අනිත් අය සතුටු වුණොත් තමයී ඒක වෙන්නෙ, ඔයාගෙ හිතේ තියාගෙන visualise කරන්න, ඔය දෙක දෙකක්

    • @lochi4821
      @lochi4821 7 หลายเดือนก่อน +2

      Visualise කරණකොට goal එකට ගිහින් ඉන්න එක ගැන විතරක් නෙවෙයි යන එක ගැනත් visualise කරන්න

  • @123positive_vibes
    @123positive_vibes 8 หลายเดือนก่อน +5

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤️ගොඩාක් ස්තුතියි මේවගේ වටිනා video එකක් ගෙනාවට ❤️හැමෝටම සාර්ථක අවුරුද්දක් ප්‍රර්ථනා කරනවා 🩵

  • @vishwajanith4083
    @vishwajanith4083 8 หลายเดือนก่อน +7

    බොහෝම ස්තුති ....ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී❤

    • @pererarjb
      @pererarjb 7 หลายเดือนก่อน

      විශ්ව මාතාව ගාමන්ටි කෑල්ලක් බං

    • @user-vj6tz8ll5o
      @user-vj6tz8ll5o 29 วันที่ผ่านมา

      ඔය නීතිය එපාලූ නේද 😮

  • @DiLiNi000
    @DiLiNi000 7 หลายเดือนก่อน +8

    මේක ඇත්තක් මටනම් හිතාගන්නවත් බැරි තරම් 😲❤

  • @awishkanilupul5213
    @awishkanilupul5213 7 หลายเดือนก่อน +1

    Yt එකේ දැකපු වැදගත්ම වීඩියෝ එකක්. මම දැනටමත් visualization එක ගැන නොදැන හිට්යත් ඒක කරනවා. උඹ කීවා වගේ කන්නාඩියක් වගේ පැහැදිලිව ඒකේ feeling ගත්තෙ නෑ. අද ඉදන් ඒකත් කරනවා. මගෙ අනාගතය සාර්ථක කරගන්න මේ video එකෙන් දුන්න help එකට තෑන්කස්. ජය වේවා...

  • @maleeshaGimhaniofficial
    @maleeshaGimhaniofficial 7 หลายเดือนก่อน +1

    මේ කියන දේ ඇත්ත. මාත් ජීවිතේ ගොඩක් දේවල් මුලින් visualization කරනවා. ඒ දේවල් මට ඊට පස්සේ ලැබිලා තියෙනවා❤❤😊

  • @ashenfernando1381
    @ashenfernando1381 8 หลายเดือนก่อน +7

    ඇත්තටම නියම පැහැදිලි කිරීමක් සහෝ... තව දෙයක් දැනගන්න ඕන මං අහල තියෙනව Visualization එක සාර්ථක වෙන්නෙ අපේ යටි හිත දන්නෙ නෑලු යථාර්ථ ලෝකයේ තියෙනදේ සහ අපි මනසින් දකින දේ දෙකක් කියල යටි සිත උත්සාහ කරන්නෙ අපි මනසින් දකින දේත් යථාර්ථයත් හැමතිස්සෙම සමාන කරන්න එතකොට අපි Visualization එකේදි අනිත් හැමදෙයක්ම යතාර්ථයේ තියෙන විදියට දැකල අපිට ලබා ගන්න ඕන Goal එක ඒකට එකතු කරාම ඒක අපි ලග නැති දෙයක් නිසා යටි සිත ඉබේම ක්‍රියාත්මක වෙනව ඒ අපි මනසින් දකින දේ සැබෑ ලෝකයට අරන් එන්න.. ඒ ක්‍රියාවලිය වෙන්නෙ එහෙමද ? ❤

    • @Sanustoic
      @Sanustoic  8 หลายเดือนก่อน +1

      මමත් අහල තියෙනව ඔය සීන් එක, ඒත් හරියටම කියන්න දන්නෙ නෑ ඇත්තද බොරුද කියල😢

    • @ashenfernando1381
      @ashenfernando1381 8 หลายเดือนก่อน

      ​@@NethminiRajakarunanayaka ඔව් 🖤 අපේ මනස අපි හිතනවටත් වඩා බලවත් පුදුමාකාර දෙයක් !!

  • @Tharuzz-f1u
    @Tharuzz-f1u 8 หลายเดือนก่อน +5

    2024 දි අනිවාර්යයෙන් 100k subscribers ගහන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙂✊

  • @Medstudy0613
    @Medstudy0613 8 หลายเดือนก่อน +23

    It's really works... I have experience from this practice...❤ Thank you so much

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew 12 วันที่ผ่านมา

    මගෙ ආදරය මට නැවත ලබා දීලා අපිට සතුටින් ඉන්න පුලුවන් උනාට විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @user-qv4rg8ym9m
    @user-qv4rg8ym9m 7 หลายเดือนก่อน +2

    හරියටම තේරෙනම විදිහට පැහැදිලි කලාට ස්තූතියි ❤😊

  • @sithijagagulel9205
    @sithijagagulel9205 8 หลายเดือนก่อน +10

    bro u literally doing better , keep it up ma man !

  • @hiruniravindhi19
    @hiruniravindhi19 7 หลายเดือนก่อน +1

    මේක ඇත්ත හරියට කරොත් ඕනෙ දෙයක් හරි ය යනවා ❤💯

  • @oshanmanusha
    @oshanmanusha 8 หลายเดือนก่อน +5

    සුපිරි චැනල් එකක් ❤

  • @nisalwijesooriya3309
    @nisalwijesooriya3309 7 หลายเดือนก่อน +1

    Koheda Sanu hitiye oya mechchara kal, meka tama vidiya mechcharakal heuwa. 🤩 Supiri 🤩
    Oya Supiriyatama karanawa ❤ Digatama karagena yanna.
    ❤ Jayen 🎉 Jaya ❤

  • @jagathsanjaya9149
    @jagathsanjaya9149 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාගෙ වීඩියෝ නියමයි අයියෙ.අනිත් අයගෙ වගේ නෙවෙයි දිග වීඩියෝ නෑ.බලන්න ආස හිතෙනවා.❤හැමදාම මේ වගේ කෙටියෙන් වීඩියෝස් අරන් එන්න..බුදු සරනයි ඔයාට..❤❤

  • @gkcjakie002
    @gkcjakie002 7 หลายเดือนก่อน +4

    2017 - 2018 දී ඔවා කරපු එකෙක් හෑටියට කියන්නේ, ඔවා කරලා පිස්සු හදාගන්න එපා කියලා, ඔනවට වඩා මනසට වද දෙන්න එපා, ඩිමෙන්ශියා තත්වයකට මුහුණ දෙන්න වෙනවා, තමුන්ගේ අනන්යතාවය වෙනස් කරන්න යන්න එපා,

    • @user-ee9ms7cb5d
      @user-ee9ms7cb5d 3 หลายเดือนก่อน

      ඒ ගැනම ගොඩක් හිතුවම එහෙම වෙනවා..එත්කොට achievement එකේ ආතල් එක හැම වෙලෙම විදින්න හිත්‍ර්නවා.මන් නම් හිතන්නෙ අපි මේක කරන්න වෙලාවක් තියා ගන්න ඕනි

  • @gaminghiruwa
    @gaminghiruwa 6 หลายเดือนก่อน

    මගේ හීනෙට යන්න ලොකු පාරක් කැපුවා මේ වීඩියෝ එක. Thank you so much 🥺🥺❤️❤️

  • @lalithsamarasinghe4396
    @lalithsamarasinghe4396 7 หลายเดือนก่อน +8

    මේ විඩියෝව අප්ලෝඩ් කරපු ඔයාටත්.. බලපු හැමෝගෙමත් අනාගතය සාර්ථක වේවා 🎉❤
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි....❤🎉❤🎉

  • @Oz-22
    @Oz-22 8 หลายเดือนก่อน +15

    Thank you..!!🤍🙏

  • @ayeshaqb6209
    @ayeshaqb6209 7 หลายเดือนก่อน +1

    මේක ඇත්ත මම එක අත්විදලා තියෙනව මන් හිතින් මවාගත්ත සිද්දි හරියටම නැතත් එ මන් හිතන ආකාරයටම වෙලා තියෙනව ඒක තමන්ගෙ මනසින් හිතන වෙනස් විදියක් තියෙනව නිකන් visualization කරාට හරියන්නෙ නැහ්

  • @chethiyajayasundara3033
    @chethiyajayasundara3033 7 หลายเดือนก่อน

    අහම්බෙන් මට මේක දකින්න ලැබෙන්න, මං වාසනාවන්තයි. මං දනාත්මකව හිතන්න මේ මෙස්සේජ් එකෙන්ම පෙලබුනා.
    🙏🖤

  • @I_love_MMA.
    @I_love_MMA. 7 หลายเดือนก่อน

    මේ stoicism,self improvement ගැන පිටරට channels මන් බලනවා, ඔයාත් චැනල් එක පිලිවෙලට කරනවා. ඒ වගේම point එකට කතා කරනවා. මමත් subscribe කරලා එකතු උනා. Good luck bro. 🎉

  • @Desh400
    @Desh400 7 หลายเดือนก่อน +1

    Thanks bro mama oka kalin idan dannawa habai eka digata nam kale na me video eken thava motivate unaa daily karanna mama try karanava visualization eka❤

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 8 หลายเดือนก่อน +7

    I wish you a very prosperous new year 🎉! You are correct, Visualization is looks like a personal treasure.

  • @yashmiprasadvlog4636
    @yashmiprasadvlog4636 7 หลายเดือนก่อน +2

    Visualization මං පොඩි කාලේ ඉදන්ම කරා නොදැන , හීන දකිනවා, මං හැබැහින් ඒවා අත් වින්දා මගේ ආදරේ මට ලැබුණා, එයත් එක්ක තනියම ඉන්න එකත් හැබෑ උණා, ලස්සන ගෙයක්, වාහන,ලස්සන බබෙක්, ඔක්කොම හැබැ උණා දේවල් ලැබුණා වගේ ඒවත් එක්ක මං හීන අතර සතුටින් ඉදලා නින්දට වැටෙනවා තව මට , goals තියෙනවා ඒවාත් ඉක්මනට ලබල දෙන මේ 🌎🌞🌄 මාතාවට හදවතින්ම ස්තූතිවන්ත වෙමි ❤

  • @sachithanimshan9567
    @sachithanimshan9567 7 หลายเดือนก่อน +1

    Niyama video eka machan ❤❤😼😼

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 7 หลายเดือนก่อน

    ඇත්තටම මම නම් පොඩි කාලේ ඉඳන් නොයෙක් දේවල් මුල් කරගෙන Imagination & Visualization කරන්න පුරුදු වෙලා ඉන්නවා...🙄💭ඒකෙ ඇත්තටම හොඳ Resulting Side එකක් මම නම් අද වෙනකම් අත්දැකලා තියෙනවා...😇💓ඒක ඇත්තටම වෙනස්ම විදිහේ මාරම ෆීලින්ග් එකක්🤩Really Interesting Piece of Explanation 🤩Love it...🤩🔥❤️🫶❤️🔮🪄

  • @Infinity_Herdz
    @Infinity_Herdz 8 หลายเดือนก่อน +1

    නියමයි කොල්ලා.❤ගොඩක් වැදගත් වගේම, වීඩියෝ එකටත් පට්ට එඩිට් එකක් දීල❤😮

  • @sadunilakmali6628
    @sadunilakmali6628 7 หลายเดือนก่อน +4

    මගේ ආදරනීය විශ්වයට ස්තූතිවන්ත වේව!.මගෙ ආදරනීය හීන හැබෑ කරදුන් මගේ ආදරනීය විශ්වමාතාවට ස්තූතිවන්ත වේව!.

  • @user-ws6pi6rr5z
    @user-ws6pi6rr5z 7 หลายเดือนก่อน

    Visualization ගැන දැක්ක හොඳම, හොදටම පැහැදිලි උන වීඩියෝ එක මේක. ❤ගොඩාක් ගොඩාක් ස්තූතියි. 🥺🥰💐 exam ekat padam krla tikakat 4n eka gaththa wele dekke. Oya kiynkotama mata mehe mewila iwarai. 🥺😍 thank you somuch 🤍11.11

  • @MethsaraWedisinghe
    @MethsaraWedisinghe 8 หลายเดือนก่อน +5

    Gammak 🥰

  • @itsmedisara
    @itsmedisara 8 หลายเดือนก่อน +1

    Thank you ❤සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @GaniduDisanayaka
    @GaniduDisanayaka 8 หลายเดือนก่อน +2

    Me channel ek superb machan digtm me wge dewl dpn good luck ❤

  • @user-mp2rf5vz6p
    @user-mp2rf5vz6p 4 หลายเดือนก่อน +4

    2025 AL කරන මට AAA ගන්න ලැබේවා!!! ❤️‍🩹❤️‍🩹✊

  • @seny3053
    @seny3053 7 หลายเดือนก่อน +2

    You deserve a long journey in youtube. Im in LOVE with ur worthy contents. Keep doing the good deed brother🎉

    • @Sanustoic
      @Sanustoic  7 หลายเดือนก่อน +1

      Thank you, I will❤️

  • @anushachathurangi2598
    @anushachathurangi2598 7 หลายเดือนก่อน +1

    මේක ඇත්ත. සමහර වෙලාවට මම හිතන දේවල් පොඩි වෙලාවකින් සිද්ද වෙනව. ඒ වගේමයි මට දෙයක් ඕන කියල හිතුනොත් ඒ දේ අනිවාරෙන්ම මට ලැබෙනව. හැබැයි ඒ බෞතික දේවල්. මට ඕන මගෙ ආදරේ ලබාගන්න බැරි වෙලා තවම.ඒක කරගන්න විදිය මට තේරෙන්නෙ නෑ

    • @slvideo3921
      @slvideo3921 7 หลายเดือนก่อน

      Same😮

    • @user-mz1qf3ku8l
      @user-mz1qf3ku8l 7 หลายเดือนก่อน

      ඉස්සෙල්ලා ඔයා හිතන්න එපා ඔයාට ඕනි ආදරේ ලබා ගන්න බෑ කියලා .ඒකත් අනිවාර්යයෙන්ම පුළුවන් .පැහැදිලි චිත්ත රූපයක් මවා ගන්න ඔයාට ලැබෙන්න ඕනි කෙනාගේ රූපේ ,ගතිගුණ වගේ දේවල්. ඔයාට ලස්සන ආදරයක් ලැබිලා සතුටින් ඉන්නවා කියලා දකින්න.ඒ feeling එක විදින්න.ඔයාට එයාව ලැබුනම ඔයා එයා වෙනුවෙන් මොනවද කරන්නේ එයා එක්ක ඉන්නේ කොහොමද කියලා චිත්ත රූප මවන ගමන් feel කරන්න.එයාලා ඔයාලගේ ගෙදර එනවා ,ඔයාලගේ අම්මලගෙන් කැමැත්ත ලැබෙනවා ඒ හැම දෙයක්ම.ඔයාගේ 4න් එකේ wallpaper එකට ආදරවන්තයින් ඉන්න ඒවා දා ගන්න.ඔයාට එයාව ලැබුන විදියටම ඉන්න .පොඩ්ඩක්වත් negative වෙන්න එපා.අනේ මට ලැබෙයිද දන්නෑ කියලා සැක හිතන්නත් එපා.අනිවාර්යයෙන්ම ඒ දේ විශ්වාස කරන්න ඔයාට ලැබෙනවමයි කියලා.ඒ ගැන හොඳට visualize කරන්න සහ law of attraction වලට අනුව නම් ඔයා හැමදාම ස්තූතිවන්ත වෙන්න විශ්වයට ඔයාට යහපත් ,ලස්සන ආදරයක් ලබා දුන්නට...ඔයාට පුළුවන් නම් යශෝධරා මහරහතන් තෙරණින් වහන්සේට පහන තියන්න.මේ දේවල් කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට හොද ආදරයක් ලැබෙයි.ඔයත් යහපත් වෙන්න.ඔයා හොඳ වෙන තරමට ප්‍රතිඵල ඉක්මන්.ලස්සන ආදරයක් ලැබිලා හැමදාටම සතුටින් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤.

  • @KandyLion-uu9rw
    @KandyLion-uu9rw 8 หลายเดือนก่อน +5

    Niyamai ayye thank you so much ❤

  • @kavindulakshan859
    @kavindulakshan859 7 หลายเดือนก่อน +2

    😂 නිකමට අහන්නේ ඔයි දෙ නොකරන මිනිස්සු ඉන්නවා කියලා හිතනවද? දැන හෝ නොදැන අඩු වැඩි වශයෙන් කවුරුත් කරනවා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒත් මරු කොල්ලො දිගටම කරන් යන්. සුභ පතනවා. ❤😂

  • @AutomotivewithVIDU
    @AutomotivewithVIDU 7 หลายเดือนก่อน +5

    මට US යන්න පුළුවන් උනාට විශ්වයට ස්තූතිවන්ත වේවා !

  • @SampathBandara-id5bn
    @SampathBandara-id5bn 7 หลายเดือนก่อน +2

    ඒක හරි.. මම ඒ දේ කලින් කරල තියෙනව.. ඒ ගැන උඩගු නොවී අනිත් අයත් ඒ තැනට ගන්න වෙහෙසෙන ආකාරයත්.... ඒකෙදි කිසි අමුත්තක් දැනෙන්නෙ නෑ.. බය කියන දේවල් වගේ.. මොකද මං ඒ දේවල් අනිත් අයට කලින් දැක්ක... ඒක අනාගතය දැකීමෙ හැකියාවක් වගෙ.... කැපවීම වැදගත්.. නමුත් මම ඒ විදිහට සමස්ත ලංකා 4ක් අරගෙන තියෙනව.. ගද්‍ය හා පද්‍ය රචනා හා දේශන කුසලතා මෙන්ම ගායන කුසලතා... පරීක්ෂකවරයා ප්‍රතිපල ලැබුනු මොකද හිතන්නේ කියල ඇහුවා... මට පාසැල වෙනුවෙන් කරන්න පුලුවන් දේ උපරිමයෙන් කලා සර්.. කියල මම ප්‍රතිපලවත් බැලුවෙ නෑ... සහතිකපත් ප්‍රධානෝත්සවය දවසේ ඒ සහතිකලැබුනා.. පාසැලේ කීර්තිය වෙනුවෙන් මම කුසලතා සහතික සියල්ල එහි රාමුකර තැබීමට ලබාදුන්නා.... හැබැය් මගේ ගෞරවය ලබාදෙන්නේ මගේ ගුරුවරුන්ටමය්...❤❤

  • @shanlanka6670
    @shanlanka6670 8 หลายเดือนก่อน +2

    Power to you broh..🖤

  • @widubanda1837
    @widubanda1837 7 หลายเดือนก่อน +1

    Wibage jaya prethipala lebewa ❤❤❤

  • @SinaliNambadawavithanage-ms1nc
    @SinaliNambadawavithanage-ms1nc 7 หลายเดือนก่อน

    මෙච්චර කාලයක් රෑට නින්ද යනකන් ගහපු මනෝ පාරවල් හරි මෝඩයි ..අදින් පස්සෙ ඒ මෝඩ වැඩෙ කරන්නෙ නෑ

  • @K.K.GihaN11
    @K.K.GihaN11 8 หลายเดือนก่อน +2

    Adath supiriyk thma aiiyeh❤ ...meka blana okkoma kttiya like ekk dagena ymuh❤

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 8 หลายเดือนก่อน +1

    ෆ්ට් ගොඩාක් ස්තූති සහෝදරයා ❤️🎉

  • @25apasumkg.
    @25apasumkg. 8 หลายเดือนก่อน

    24:බලපු පලවෙනි yt video එක❤ සුපිරියක්🎉

  • @sanjali_vinodya
    @sanjali_vinodya 7 หลายเดือนก่อน

    අන්තිම වචන ටිකනම් ඇත්තම ඇත්තක්..🙂❤

  • @sumithjayantha8978
    @sumithjayantha8978 7 หลายเดือนก่อน

    Adrei me wge viedio kranwta ❤🎉

  • @gamepissa2201
    @gamepissa2201 7 หลายเดือนก่อน +1

    Ur video was the best thing i happened to have today,don't know how to thank u. U just reminded me of one of my long forgotten habits.❤️

  • @danushiweerasiri4103
    @danushiweerasiri4103 7 หลายเดือนก่อน

    vinadi keepayakin okkoma kyala iwarai ithama clear widihata.Thank you for this❤️

  • @prabathjayawardana
    @prabathjayawardana 7 หลายเดือนก่อน

    මමත් සාමාන්‍ය පෙල විබහගයට මෙහෙම කලා......
    ඇත්තටම මම පාස් ........
    මොක්ද මට ගනං බැරුව හිටියෙ...... මං ඒ විදියට exam එකම හීන මැව්වා..... උනන්දුව වැඩි උනා.... exam එක පාස් ........

  • @IPB606
    @IPB606 6 หลายเดือนก่อน

    සුපිරිම mortivation channel එක bro...❤👌

  • @user-qj6tp5hp5y
    @user-qj6tp5hp5y 8 หลายเดือนก่อน +2

    Video eka supiriyak ❤🙏🎉

  • @user-tf4ni2pd2r
    @user-tf4ni2pd2r 7 หลายเดือนก่อน +2

    Self improvement වල වැරදි පැත්ත ගැන video එකක් දාන්නකෝ 😊

    • @I_love_MMA.
      @I_love_MMA. 7 หลายเดือนก่อน +1

      Self improvement = තමාව දියුණු කර ගැනීම
      තමාව දියුණු කර ගැනීමේ වැරැද්ද මොකක්ද ?
      ඕනවට වඩා මමත්වය නැති කරගෙන self improvement කරන එක තමා best ම

    • @wethrubandara4154
      @wethrubandara4154 7 หลายเดือนก่อน

      මං නම් හිතන්නේ self improvement videos බලන එක හොඳ නෑ කියලා

    • @I_love_MMA.
      @I_love_MMA. 7 หลายเดือนก่อน +1

      @@wethrubandara4154 ඔව් ඉතින් නිකන් self improvement වීඩියො බල බල හිටියට කිසි දෙයක් improve වෙන්නෑ.. බලන ඒවා ක්‍රියාත්මක කරේ නැත්තන්

  • @rizentech2183
    @rizentech2183 8 หลายเดือนก่อน +3

    සුපිරියක් ❤

  • @anudidinushanki8635
    @anudidinushanki8635 7 หลายเดือนก่อน

    Harima pehedili e wagema hodata terenwa oya kiyna dewal....loku loku dewal na denna ona paniwidaya Hari widiytama dunna ❤
    Thank you good luck❤

  • @Hasaranethmini1234
    @Hasaranethmini1234 8 หลายเดือนก่อน +1

    Godak sthuthi ❤🎉

  • @user-nj5zp6zm5b
    @user-nj5zp6zm5b 7 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරී අයියෙ ගොඩක් ස්තුතියි 😊❤

  • @anuperera7892
    @anuperera7892 7 หลายเดือนก่อน

    Godak watin video ek ❤

  • @Gimagaming120
    @Gimagaming120 7 หลายเดือนก่อน +1

    Ithin sanu mekkth niyamai kathwa mma hithna විදියට hari ithin math kranna one ..

  • @RanarAy12657
    @RanarAy12657 7 หลายเดือนก่อน +1

    ඇති නේ fantasy ලෝකෙක හිටියා
    Welcome to real world
    ඇති නේ කාලේ කෑවා 2023 වෙනසක් කරමු පෙන්නමු ඔයා කව්ද කියලා බූට් කෑවනම් යන්න දීපන් රිටන් එක දිපන් එකට දෙක වශයෙන් අතින් පයින් නෙමේ මොලෙන් ❤ 2024 අමාරුයි කියලා නෑ හැම අවුරුද්දම අභියෝග වලින් පිරුනු අවුරුදු තමන් දැන ගන්න ඔනේ කොහොමද ප්‍රශ්ණවලින් පැනලා යන්නැතුව මුහුණ දීලා දිනන්නේ කියලා. ලෝකේ ශ්‍රේෂ්ට මිනිස්සුන් ප්‍රශ්න වලින් පැනලා ගියා නම් අපි තාමත් කැලෑවේ. ❤

  • @MinadaOfficial
    @MinadaOfficial 8 หลายเดือนก่อน +3

    Very Helpful video thankyou dear ❤❤

  • @xversions5499
    @xversions5499 7 หลายเดือนก่อน

    මන් සාමාන්‍යයෙන් video වලට like කරන්නේ නැ...නමුත් අද like එකක් දැම්මා..මන් හිතනවා ඔය වැ⁣ඩේ සැහෙන්න success කියල..ඔය දේ මම ඔයා කියන විදියට නෙවෙයි දවසට දෙපාරක් විතර හිතනවා හැබැයි වැඩ කරන අතරතුර 😊..නමුත් මම අද ඉදන් ඔයා කියපු විදියට මම ඔය වැඩේ තිතටම කරන්න පටන් ගන්නවා..මම හිතන්නේ මට Goal එක ගහන්න පුලුවන් වෙයි😌 Thanks your big support ..❤

  • @wasanawasana4471
    @wasanawasana4471 8 หลายเดือนก่อน

    Lankawe supirima channal ek☀️

  • @INSFUTURE
    @INSFUTURE หลายเดือนก่อน +1

    ගොඩක් අය ඕක කරන්නෙ සින්දුවක් අහන ගමන් ඒක අවූල්ද 🙂

  • @user-fk9uh4db4n
    @user-fk9uh4db4n 8 หลายเดือนก่อน +1

    Great work bro, keep it up❤

  • @is6668
    @is6668 8 หลายเดือนก่อน +1

    😊thank you ඈ ❤

  • @user-pn7ks6eh3i
    @user-pn7ks6eh3i 7 หลายเดือนก่อน

    Ubanam. Supiri dial ekak thama ❤🎉

  • @prasannapushpakumara3638
    @prasannapushpakumara3638 5 หลายเดือนก่อน

    නිදාගන්න කලින් visualize කරාම නිදිමත නැති වෙනවා හැබැයි..ඒ ෆීලින් එක ඒ හැගෙන ගැම්ම නිසා නින්ද පරක්කු වෙනවා😊

  • @bashithalakshan3493
    @bashithalakshan3493 8 หลายเดือนก่อน +1

    Thank you අයියේ 👊❤️

  • @rameeshasenarathna8750
    @rameeshasenarathna8750 7 หลายเดือนก่อน

    කටහඩ ඇහුනත් හිතට සැපයි 😇

  • @Nadeesha.Prasad
    @Nadeesha.Prasad 7 หลายเดือนก่อน +1

    ඔයාට මිස් උන ලොකුම චරිතෙ තමා arnold schwarzarnegger❤

  • @Chamathdissanayaka
    @Chamathdissanayaka 8 หลายเดือนก่อน +1

    Gamingවල හොඳ නරක ගැන video එකක් ඕන 😊

  • @user-vn6mh8tl3b
    @user-vn6mh8tl3b 8 หลายเดือนก่อน +1

    ❤Supiriyak thama 😮‍💨

  • @ThenukaParamith-ve8xw
    @ThenukaParamith-ve8xw 7 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා Thank you❤

  • @user-ox8ip3jb8e
    @user-ox8ip3jb8e 8 หลายเดือนก่อน +1

    එල ආ මරු ❤

    • @pererarjb
      @pererarjb 7 หลายเดือนก่อน

      එල නෑ y ඩයලෝග් වද බලපන් අැගිළි සලකුණ පුකේ පිරමිඩ

  • @DularaThikshana
    @DularaThikshana 7 หลายเดือนก่อน

    Math aurudu ganak meke imagination karnwa meka wadkrnw mtnm marama gammk enne hama udekm daws patn gnn💯❤️