Sinhala Podcast | It's time to work | දිනන්න ඕන නම් මෙහෙම කරන්න | 2023.03.28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มี.ค. 2023
  • Voice and Script : Owshangi Gayana Senanayaka.
    ©OwshangiSenanayaka.

ความคิดเห็น • 146

  • @OwshangiSenanayaka
    @OwshangiSenanayaka  ปีที่แล้ว +31

    ඔයාලගේ comments මට හුඟක් වැදගත්.. ඒ හැම අදහසක්ම මම හරිම ආදරෙන් කියවනවා.. ඒවගේම හැමෝටම reply කරන්න උත්සහ කරනවා.. ස්තූතියි.. ඔයාලගේ අගය කිරීම් වලට.. දිරිමත් කිරීම් වලට.. ❤️

    • @niroshajayasinha2674
      @niroshajayasinha2674 ปีที่แล้ว +1

      තීරණ ගැනීම හා පුද්ගල සම්බන්ධතා ගැනත් කියන්න ❤

    • @max5245
      @max5245 ปีที่แล้ว +1

    • @cybergraphic2006
      @cybergraphic2006 ปีที่แล้ว

    • @mangalajayaruwan9218
      @mangalajayaruwan9218 5 หลายเดือนก่อน

      nangi oyahe vidios popup venne naa.thubmail eka gana poddak balana motivation video kyla search karama oyage chanel eka pennanne naa

    • @user-jh4ru3cz5p
      @user-jh4ru3cz5p 4 หลายเดือนก่อน

      Akki ape real purpose eka hariytm hoygn wdiy gana video ekak new year ekat klin puluwnm kranko akki🥹❤

  • @YamuAwidinna
    @YamuAwidinna ปีที่แล้ว +14

    ඔයාගේ වචන වලට ලොකු බලයක් තියෙනවා . සිත් සුවපත් කරන්න හදන මෙම කාර්ය දිගුකල් පවතීවා ✌️🙏❤

  • @nishanishdhi7185
    @nishanishdhi7185 ปีที่แล้ว +8

    මැජික් වචන😍 අහන් ඉන්න හිතෙන කටහඬ 😍 🤗❤️

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +11

    දැන් වෙලාව 5.00am පාන්දරම මේක අහපු එකනම් ලොකුම motivation එකක් ♥️♥️

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +3

      මීටපස්සේ උදේම අහන්න Podcast දාන්නම්කෝ ❤️

  • @himashi322
    @himashi322 ปีที่แล้ว +10

    හිත් රිදවීම්, කඩා කඩාවැටීම් අතරෙ වැටි වැටි නැගිටිමින්, අරමුණට යන අපිට ඔයාගේ වචන ලොකු ශක්තියක් අක්කා 💚
    thank u so much ....🌸🌸🌸

  • @Kolee1110
    @Kolee1110 ปีที่แล้ว +9

    අනේ ඇයි මේ channel එක උඩට එන්නෙ නැත්තෙ..ගොඩක් වටින channel එකක් .

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว +1

      ❤️❤️❤️ ස්තූතියි. මාත් ඒකට ආසාවෙන් බලන් ඉන්නවා ❤️❤️❤️

    • @Zoniyax
      @Zoniyax ปีที่แล้ว +4

      මේ channel එක ඉක්මනට up වෙන්න ඕන !🥰❤
      Thank you!!!

  • @arundathinishadi716
    @arundathinishadi716 7 ชั่วโมงที่ผ่านมา

    This voice❤.භාවනාවක් වගේ❤

  • @ufo115
    @ufo115 8 หลายเดือนก่อน +2

    ❤️‍🔥☺️ ඔයාට බොහොම ස්තූතියි අක්කේ මේ දෙන දිරිමත් කිරීමට

  • @user-ye6jv2qw5f
    @user-ye6jv2qw5f 2 หลายเดือนก่อน

    ගොඩක් පින් ඔයාට ජීවිතය හදාගන්න මේවටිනා ඔවදන් වටිනවා මම අඩියටම වැටිලා ඉන්න වෙලාවේ කසාද බැදලා මාසයයි එයා ගිහින් රස්සාව නැති වෙලා කරගන්න දෙයක් නැතුව ඉන්න වෙලාවේ අහම්බෙන් මේ වීඩියෝ එක බැලුවේ ගොඩක් පින් ඔයාට ජීවිතේ හදාගන්න ශක්තිමත් උනා ❤

  • @urenyapa8418
    @urenyapa8418 ปีที่แล้ว +2

    බොහොම පින් නන්ගා👍💕
    සුපිරි සුපිරි බලපු අහපු හොදම එකදෝ මන්දා . කරන්න දිගටම කරගෙන යන්න . ඔබට බොහොම ස්තුතියි 👍💕💯❤️👌✔️
    තෙරුවන් සරණයි🙏🙏

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      ස්තූතියි දිගටම Sinhala Podcast එක්ක ඉන්න. 💛

  • @haritharukshan8964
    @haritharukshan8964 ปีที่แล้ว +4

    අක්කේ ඇබ්බැහි වීම(Social media,masturbation) නැති කරගන්න විදිය ගැන podcast එකක් කරන්න please.

  • @damayanthiudawatte544
    @damayanthiudawatte544 ปีที่แล้ว +2

    Madam, ඔබ ඉතාමත් වටිනා , දක්ශ ගුරුවරියෙකි . මාර්ගොපදෙශකයෙකි. බොහොම පින් .

  • @AnjuTharangaT
    @AnjuTharangaT ปีที่แล้ว +2

    හරිම වටිනා අදහස් දැක්වීමක්... ඔබේ හඩත් ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා ... සුබපැතුම් !

  • @heelogamasandaru8699
    @heelogamasandaru8699 3 หลายเดือนก่อน

    Thanks dear, ගොඩක් වැදගත් කතාවක්. හරිම වටිනව. දිගටම කරගෙන යන්න

  • @user-vp9qm9rk2z
    @user-vp9qm9rk2z 7 หลายเดือนก่อน

    Me videos godak watinawa sahodaree.. audio eka yana athare oya kiyana karunu walata galapena photos slide show ekak widiyata hari video ekak widiyata hari play wunaanam thawath hondai wage danenawa.. obata jayen jayama wewaa.. bs..

  • @Nethu1378
    @Nethu1378 ปีที่แล้ว +2

    Ada තමයි oyge channel ek hambune,very useful ❤ good luck 😊

  • @memory2524
    @memory2524 ปีที่แล้ว +2

    ස්තූතියි ❤ මේ උපදෙස් ගොඩක් වටිනව හිත ශක්තිමත් කරගන්න සහ අපිට අරමුණු වලට යන්න තල්ලුවක් ලබාගන්න ❤

  • @dinithikaveesha8875
    @dinithikaveesha8875 ปีที่แล้ว +2

    Thankz.oyage kathawa hithata amuthuma shakthiyk genawa.❤❤❤❤

  • @buslokaya-zl5pj
    @buslokaya-zl5pj 6 หลายเดือนก่อน

    Thanks akke godak watinawa oyage me video aka

  • @charukapriyankarapriyank-yc4yg
    @charukapriyankarapriyank-yc4yg 9 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා අදහස් ටිකක්.. හිතට ලොකු ශක්තියක් එනව අහද්දි.. ගොඩක් පින් මේ කරන වැඩසටහනට.. බුදු සරනයි..❤❤❤❤❤❤❤❤❤❤

  • @lasithachandimal1780
    @lasithachandimal1780 ปีที่แล้ว +2

    ඔයා හොදට වැඩසටහන කරනවා.. ජිවිතෙට ගොඩක් වටිනවා... මගෙ හිත හදාගන්න පුලුවන් ඔයාගෙ විඩියො බැලුවම.. හැමදාම විඩියො දාන්න.. මම බලනවා..

  • @madararathukohodeniya8786
    @madararathukohodeniya8786 2 หลายเดือนก่อน

    ඇත්තටම මේ අදහස නම් හරිම ලස්සනයි ඒ වගේම ගොඩාක් වටිනවා

  • @shalith2002
    @shalith2002 6 หลายเดือนก่อน

    ගොඩක් වටින මේ කියන වචනයක් ගානේ 🙏❤️

  • @wasanaperera7525
    @wasanaperera7525 ปีที่แล้ว +2

    වටින විඩියෝවක් ❤
    Thank You nangi..ඉදිරියටම යන්න.ජයවේවා 🎉

  • @v-rashmi
    @v-rashmi 3 หลายเดือนก่อน

    mama ada thamayi me chanel eka dakke hithata lku gammak awa oyage me motivation eken thank you so much...............hamadama me wage videos karanna................

  • @ChamodhaNimanthi-mj5jl
    @ChamodhaNimanthi-mj5jl 7 หลายเดือนก่อน

    Thx you akki godak dewal igena gaththa

  • @chinthasandamali3876
    @chinthasandamali3876 4 หลายเดือนก่อน

    Godak important akke.Thanks

  • @mps1516
    @mps1516 ปีที่แล้ว

    හරිම රසයි ලස්සනයි❤️

  • @YamuAwidinna
    @YamuAwidinna ปีที่แล้ว +1

    Thanks akke 👋✌️❤

  • @dewminihansamali5958
    @dewminihansamali5958 6 หลายเดือนก่อน

    Thanks me wage videos karanawata. Hithin watila inna welawaka nagitinna me video eka godak loku udawwak una❤

  • @asindujanith4095
    @asindujanith4095 ปีที่แล้ว

    This is the best motivation speech i have ever listen

  • @lahiruviraj5101
    @lahiruviraj5101 10 หลายเดือนก่อน

    It's a good advice so appreciate
    Good Luck !!!! 😍😍😍😍
    Our congratulations !!!! 🤝😍

  • @virajvaas1620
    @virajvaas1620 7 หลายเดือนก่อน

    ගොඩක් වටින අදහස් ටිකක්

  • @niroshapathirana8879
    @niroshapathirana8879 6 หลายเดือนก่อน

    ආදරණිය සහෝදරිය 💐💐❤️❤️ ඔයාට ගොඩක් ස්තුතියි. ඔයාගේ වචන හරියට මැජික් එකක් වගේ. ❤️❤️❤️❤️❤️ ඔයාව මුණගැසසු විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤💐💐💐💐

  • @migaragunarathne2148
    @migaragunarathne2148 หลายเดือนก่อน

    Thank you for your mentoring ❤

  • @asithsandaruwan1584
    @asithsandaruwan1584 หลายเดือนก่อน

    සුපිරි ❤❤❤❤

  • @Nayomi479
    @Nayomi479 5 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා මෙ වගෙ තව විඩියෝ ඕනි 🙏🥺

  • @pawanindeewara6436
    @pawanindeewara6436 5 หลายเดือนก่อน

    Superb ❤️😇😇

  • @nimmilowe205
    @nimmilowe205 ปีที่แล้ว +1

    Thank u akki ❤

  • @user-ic6ss1vm7y
    @user-ic6ss1vm7y 4 หลายเดือนก่อน

    Bohoma hoda wadAsatahank mis

  • @MaduCroose-sx1xh
    @MaduCroose-sx1xh 4 หลายเดือนก่อน

    Lassana voice ekak ekka watina kathawak😊

  • @ranukapradeeep
    @ranukapradeeep 5 หลายเดือนก่อน

    ✨ excellent ....

  • @user-vs3yv1fb2g
    @user-vs3yv1fb2g 6 หลายเดือนก่อน

    Lassanai akki oyage kathwa සුපිරි ❤

  • @user-yo3ci4wx1b
    @user-yo3ci4wx1b หลายเดือนก่อน

    Godak thx akke

  • @cat-ge5lm
    @cat-ge5lm 4 หลายเดือนก่อน

    💕🔥thank you akki

  • @nilanthakoralage8326
    @nilanthakoralage8326 5 หลายเดือนก่อน

    Good 👍

  • @user-us6it7gj9q
    @user-us6it7gj9q 6 หลายเดือนก่อน

    Mama oyage wada piliwala karannam.👍

  • @thivankaamarasinghe9276
    @thivankaamarasinghe9276 ปีที่แล้ว +2

    Superb.. Love this! ❤️❤️❤️❤️

  • @user-pm8ut6ev7h
    @user-pm8ut6ev7h 6 หลายเดือนก่อน

    ❤ good video ❤

  • @samudi5892
    @samudi5892 ปีที่แล้ว +2

    අහන් ඉන්න ආසයි ❤❤

  • @harshaniranawaka7584
    @harshaniranawaka7584 ปีที่แล้ว +1

    As piyagen man hamadam oyage video ahanwa...kiyan dewal wagem oyage katahadath mata loku shakthiyak..loku gamanak yanna oyat puluwan...sthuthi 🙏💐💐

  • @OshadhySathmini
    @OshadhySathmini หลายเดือนก่อน

    ඉදිරිපත් වීමට ඇති බිය,ලැජ්ජාව ගැන ඕන

  • @PinidiDeZoysa
    @PinidiDeZoysa 6 หลายเดือนก่อน

    My daily motivation ❤

  • @maheshihewage1996
    @maheshihewage1996 6 หลายเดือนก่อน

    Tnq ❤❤

  • @aneezabegam6773
    @aneezabegam6773 ปีที่แล้ว +2

    අැත්තටම වටිනවා

  • @gayanisiphara477
    @gayanisiphara477 10 หลายเดือนก่อน

    ආදරෙයි අක්කි ❤❤❤❤❤ දීර්ගායු වේවා

  • @ruwanharsha1658
    @ruwanharsha1658 5 หลายเดือนก่อน

    ගොඩක් හොද යි

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 10 หลายเดือนก่อน

    Excellent video , voice & presentation ...! 🌹❤️

  • @lahirumadusanka6518
    @lahirumadusanka6518 10 หลายเดือนก่อน

    Tnx mis ❤

  • @chathurikafernando8286
    @chathurikafernando8286 ปีที่แล้ว +2

    Thank you 💜💜

  • @dilanbandara3463
    @dilanbandara3463 ปีที่แล้ว +1

    Good advice thank you

  • @chandimaherath1710
    @chandimaherath1710 ปีที่แล้ว +1

    Idiriyarama yanna suba pathanawa.watina chanal ekak.❤️❤️

  • @sarathkumara4612
    @sarathkumara4612 6 หลายเดือนก่อน

    ස්තුතියි අක්කි😊

  • @user-mv9gu9wm4k
    @user-mv9gu9wm4k 4 หลายเดือนก่อน

    තමන් ෙග් උත්සහය😊

  • @iresha81
    @iresha81 ปีที่แล้ว +2

    Thank you so much ❤

  • @user-nv2lv5zb1y
    @user-nv2lv5zb1y 9 หลายเดือนก่อน +1

  • @prabodhanikaushalya160
    @prabodhanikaushalya160 ปีที่แล้ว +1

    Thank you! 😍❤

  • @hemakumara3340
    @hemakumara3340 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @sasangairoshan
    @sasangairoshan 6 หลายเดือนก่อน

    💝

  • @user-lb6br3wf5m
    @user-lb6br3wf5m 5 หลายเดือนก่อน

    ❤❤🎉🎉

  • @dayanikumuduni4359
    @dayanikumuduni4359 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @-gamingsadeeya12509
    @-gamingsadeeya12509 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @SanduNethmini-lz7st
    @SanduNethmini-lz7st 27 วันที่ผ่านมา

    මාසෙට එකක් හරි වීඩියෝ එකක් දාන්නකො අක්කේ...😢❤❤

  • @gesandu
    @gesandu ปีที่แล้ว +1

    Thanks akke

  • @anuruddhabandara1975
    @anuruddhabandara1975 10 หลายเดือนก่อน

    Good luck 👍🏽👍🏽👍🏽👍🏽

  • @Kabaraya999
    @Kabaraya999 18 วันที่ผ่านมา

    😌💙

  • @samkoumari2715
    @samkoumari2715 ปีที่แล้ว +1

    Thank you

  • @lfig88
    @lfig88 ปีที่แล้ว +2

    👍😍🥰

  • @maneeshadesilva3992
    @maneeshadesilva3992 ปีที่แล้ว +2

    Hoyapuma video ekak onna math subscribe kara ♥️

  • @hannahdramannoor6328
    @hannahdramannoor6328 7 หลายเดือนก่อน

    Competition should be with your self not with others compare

  • @amandidahamsa6871
    @amandidahamsa6871 ปีที่แล้ว

    ♥️♥️

  • @anjanamadusanka4546
    @anjanamadusanka4546 ปีที่แล้ว +1

    ❤️💪👈

  • @champikaudeni3514
    @champikaudeni3514 ปีที่แล้ว +1

    😍😍

  • @anjanamadusanka4546
    @anjanamadusanka4546 ปีที่แล้ว +1

    Akka❤️ජය👈

  • @princeisha1234
    @princeisha1234 ปีที่แล้ว

    ❤️✨️

  • @madushansanjaya2648
    @madushansanjaya2648 ปีที่แล้ว +1

    ✊✊✊✊✊✊

  • @dhananjanidissanayaka4071
    @dhananjanidissanayaka4071 ปีที่แล้ว +1

    🤍

  • @SamraSamra-rq5vh
    @SamraSamra-rq5vh 6 หลายเดือนก่อน +1

    Akka mn deyak sarthakava patan gannava...medata yana kota ලොකු කමක් සතුටක් ethivela e vede kal daanava😢😢😢😢mekata විකල්පයක් නැද්ද

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 4 หลายเดือนก่อน

      මටත් තියෙ

  • @asithsandaruwan1584
    @asithsandaruwan1584 หลายเดือนก่อน

    ඖෂධයක් වගේ

  • @AbCd-nj1gi
    @AbCd-nj1gi 5 หลายเดือนก่อน

    Mata padam karanna hithenne 😢😢

  • @RameshChathuranga-zv6rt
    @RameshChathuranga-zv6rt 5 หลายเดือนก่อน

    Akki oyage nb aka dannako plz plz

  • @user-lakmalvidhanagamage.
    @user-lakmalvidhanagamage. ปีที่แล้ว +2

    ආයුෂබෝවේවා🙏
    ඔෂී අක්කා🤝❣️
    🔅ඔයාට වගේම අන් සියලුදෙනා ට මුලින්ම ප්‍රර්ථනා කරන්ම් සුභ දවසක්,
    ⭕අක්කා ඔයාගෙ ඉදිරිපක් කිරීම ⁣ලස්සනයි වගේම ආකර්ෂණීයයි
    අක්කා ඔයාගෙ මේ සමාජීය ක්‍රියවලිය ඔයාගෙ ජීවිතයත් එක්කම සාර්ථක වෙන්න හදවතිනන් ම සුභ පතනවා.
    🔖ඔව් අක්කා කීව කාරණා ටික සහතික ඇත්ත සිහින කියන මුලිකාංගය දකින්න විතරක් නෙවි සැබෑවක් පරිවර්ථන කරගන්න හැකි ඒත් වැඩකිරීමේ ක්‍රි⁣යාවේ යෙදීමේ උනන්දුව අපි තුල ඇතුලාන්තවෙන් හට ගන්න ඔනී ඔව්
    අනිවාර්යයෙන් ම සිහිනය සිහිනයක් නොවී සැබෑවට ඇස්ඉදිරිපිට සැබෑ කරගෙන ජීවිතය විදි්න්න හැකි අනාගතයක් ඔයාට ඔයාලට උදාවේවා.
    අදත් ඔයාට වචනයක් කියන්න භාරයි⁉️️
    ඉතිම් සුපුරුදු ලෙන්ගතුකම හිතෙ තියාන මම නවතින්නම්...
    ඔයාල හැමදෙනාට ම...
    ජය වේවා🫴🏻🙏🏻❣️
    🔅දළදා සමිදු පිහිටයි ❤️🙏
    මම
    නිවේදක🎤
    ලක්මාල් විදානගමගේ🎗️

  • @maneeshadesilva3992
    @maneeshadesilva3992 ปีที่แล้ว +2

    Padam karaddi mortiveshan kathawak ahan padam karama hodaineda

    • @OwshangiSenanayaka
      @OwshangiSenanayaka  ปีที่แล้ว

      අහලා ඉවර කරලා පාඩම් කරන්න..

  • @pawanindeewara6436
    @pawanindeewara6436 5 หลายเดือนก่อน

    Superb ❤️😇😇

  • @user-nv2lv5zb1y
    @user-nv2lv5zb1y 9 หลายเดือนก่อน +1

  • @SubajaLaksha
    @SubajaLaksha 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @Nipunsampath17
    @Nipunsampath17 6 หลายเดือนก่อน

    ❤🎉

  • @dimalkasujini5370
    @dimalkasujini5370 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @gimhanadisanayakadissaseka4948
    @gimhanadisanayakadissaseka4948 6 หลายเดือนก่อน

    ❤️

  • @gangananayakkara4761
    @gangananayakkara4761 4 หลายเดือนก่อน