මම O/Lවලට A9ක් ගත්ත විදිහ(ඔයාටත් අනිවාර්යයෙන් ම ගන්න පුළුවන්)| How to get 9As| in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 646

  • @BuddhiniPoornima
    @BuddhiniPoornima  8 หลายเดือนก่อน +49

    පාඩම් මතක තියාගැනීමේ ක්‍රම ගැන කරපු සිංහල වීඩීයෝ එක දැන් චැනල් එකට upload කරා. Link එක පහළින් තියෙනවා. 😊
    th-cam.com/video/OrC-vvLaJks/w-d-xo.html
    අලුත් වීඩියෝ එක-th-cam.com/video/MEZGUOINh3E/w-d-xo.html

  • @ayomanishamali2022
    @ayomanishamali2022 7 หลายเดือนก่อน +127

    මටත් o/l වලට A8 B1 තියෙනවා.B තියෙන්නෙ සිංහල වලට ඒ මොකද කිවුවොත් මට සිංහල වල එක විචාරයක බාගයක් විතර ලියාගන්න වෙලාව මදි උනා 😞.ඇත්තටම කිව්වොත් o/l කියන්නෙ ඔච්චර මහන්සි වෙන්න ඕනි exam එකක් නෙවෙයි 😌 මං o/l කාලෙ වැඩක් කරේ නැතිම තරම් 😌 හැබැයි අවසාන මාසෙ විතර හැම විශයකම පාස් පේපර් කරා 😌 කරා කිව්වට ඒවත් ඉතින් මං මුලින් පේපරේ ලියලා පස්සේ උත්තර පත්‍රෙ බලලා හරි වැරදි බලාගත්තෙ නෑ 🥲 එහෙම කරන්නවත් මං ඒ වෙනකොට දන්නෙ නෑ 🥲👍 මොකද මට හිටපු යාලුවො එච්චර හොදත් නෑ ඉතින් 🥲 යාලුවන්ටම වැරදි කියන්න්ත් බෑ මාත් දැනගන්න ඕනි මගෙ වැඩෙ හරියට කරගන්න 🥲 පන්ති කට් කර කර හිටියම ඉතින් පාස් පේපර් කරන්න පුලුවන්‍ යැ 😂🥲 මං කරේ පාස් පේපර් වල උත්තර පත්‍රෙන් බලලා ප්‍රශ්න පත්‍රෙ හරි උත්තර mark කරගනිපු එක 🥲 ඊටපස්සෙ ඒ පේපරේ පාඩම් කරනවා 🥲 ඊටපස්සෙ ඊගාව පේපරේ ලියනවා 🥲 හැබැයි ඒකෙත් කරන්නෙ අර කලින් පේපරේ තිබිලා පාඩම් කරගතපුව විතරයි 🥲👍 අනික් ඒවා උත්තර පත්‍රෙන් බලලා ලියාගන්නවා 👍🥲 ඊටපස්සෙ ඒකත් පාඩම් කරනවා ඊටපස්සෙ ඊගාව පේපරේ කරනවා 🥲 ඔහොම ඔහොම කරනකොට අවසාන පේපරේ කරනකොට නිකම්ම විශය පුලුවන් වෙනවා 🥲👍අනික මට අවසානෙට හිතුනා ඉතිහාසය වගෙ විශයන් වලට එහෙමත් පන්ති ගියේ අපරාදෙ කියල මොකද හැම අව්රුද්දෙම o/l වලට අහල තියෙන්නෙ එකම වගෙ ප්‍රශ්න ටිකක් 🥲 මම ගොඩක් විශයන් වල අච්චු පොතක් අල්ලන්නෙවත් නැතුව තමයි exam එකට ගියේ 🥲 ගොඩක් කිවුවට ඉතින් ඔක්කොම විශයන් වල එහෙම තමයි 🥲 මොකද මට පාඩම් කරන්න ඕනි කියල හිතෙනකොට විබාගෙ අත ලග 🥲😂 මට අච්චු පොත් පාඩම් කරන්න වෙලාවක් තිබ්බෙ නෑ ඉතින් 🥲 මගෙ අම්මයි තාත්තයි දෙන්නම රජයෙ සේවකයො තාත්ත teacher කෙනෙක් අම්ම කලාප කාර්යාලෙ වැඩ කරන්නෙ ඉතින් මං o/l කෙලවගත්තොත් ඒක ඉතින් හරි නෑනෙ 🥲 පස්සේ තමයි මටත් ඒක තේරුනේ 🥲🤦 ඒ මදිවට මට o/l කරනකොට කොල්ලෙකුත් හිටියා 😂🤦 තාමත් ඉන්නව ඉතින් 🥲 ඒඋනාට අපි දෙන්නටම o/l වලට හොද result එකක් ගත්තා 🥲 ඒඋනාට මට දැන් තේරිලා තියෙන්නෙ A/l නම් එහෙම බෑ කියල ඒකනිසා මං දැම්ම ඉදලා මහන්සි වෙලා පාඩම් කරනවා 🥲👍 මං කියන්නෙ නෑ හමෝටම මේ විදියට පාඩම් කරන්න කියල 👍🥲 ඒඋනාට දැනටමත් ඔයාගෙ exam එක අත ලගටම ඇවිල්ලා නම් මේ විදියට කරලා බලන්න 🥲 සමහරුන්ට ඉතින් මේ විදිය සෙට් වෙයි සමහරුන්ට නැති වෙයි 🥲🤦 කොහොම උනත් මට කියන්න තියෙන්නෙ ඔයා වැඩක් කරන්න ගන්නවනම් ඒ වැඩේටම අවදානෙ තියාගන්න 🥲 නැත්තම් ඉතින් මේ ගේම ගහන්න අමාරුයි 😌❤️

    • @dharanigunawardhanagunawardhan
      @dharanigunawardhanagunawardhan 7 หลายเดือนก่อน +7

      matath A8 B1 B eka thiyenne it walata 🤣mokada kiwwoth mn it walata asa na

    • @Docx2503
      @Docx2503 7 หลายเดือนก่อน +1

    • @Anuanoma
      @Anuanoma 7 หลายเดือนก่อน +1

      Akki oya awasana masa kiyeda studies kale

    • @Bangtan83264
      @Bangtan83264 7 หลายเดือนก่อน +2

      Supiri💜💜💜💜

    • @Spidey65973
      @Spidey65973 7 หลายเดือนก่อน +3

      Ade elane!!

  • @anandadarmakirthi8625
    @anandadarmakirthi8625 8 หลายเดือนก่อน +79

    A9 ගන්නවමයි ගන්නවමයි ගන්නවමයි.
    කවුරු මොනා කීවත් මම A9 ගන්නවා. සියලු බාදක කඩා ගෙන A9 ගන්නවමයි 😊💯💯💯

    • @roshanperera5257
      @roshanperera5257 8 หลายเดือนก่อน +6

      gnnawa nm kolo gihin padam karapiya mewa balala therumak na

    • @KOOTUS__
      @KOOTUS__ 7 หลายเดือนก่อน

      ​@@roshanperera5257A9 gemak newei 😅

    • @tharusha3164
      @tharusha3164 7 หลายเดือนก่อน +3

      Gnin itin🙂😹

    • @On_Miracle
      @On_Miracle 7 หลายเดือนก่อน +1

      😅

    • @anandadarmakirthi8625
      @anandadarmakirthi8625 6 หลายเดือนก่อน

      @@roshanperera5257 thank ayye 🙃

  • @hiranyasamarawickrama5166
    @hiranyasamarawickrama5166 8 หลายเดือนก่อน +88

    9A ගන්නවාම යි. Thank you Akki ❤😊

  • @user-gl7eg4fg9b
    @user-gl7eg4fg9b 8 หลายเดือนก่อน +25

    A9 ගන්නවාමයි මම. Thank you akki❤

  • @damithshiwantha321
    @damithshiwantha321 8 หลายเดือนก่อน +29

    මටත් A9 ගන්න ඕනෙ.
    ඒකට මේ ක්‍රම වලින් මම මහන්සි වී පාඩම් කරනවාමයි❤

  • @chulanhettiarachchi4731
    @chulanhettiarachchi4731 7 หลายเดือนก่อน +3

    අක්කගෙ වීඩියෝ බලද්දි මට ලොකු දිරිමත් බවක් දැනෙනවා ❤
    මම අනිවර්යෙන් A9 ගන්නවා 🙋👩‍🎓

    • @BuddhiniPoornima
      @BuddhiniPoornima  7 หลายเดือนก่อน

      අපි දිගට ම වැඩ කරගෙන යමූ.🧡🧡

  • @sithmianurada7075
    @sithmianurada7075 8 หลายเดือนก่อน +37

    9A ගන්නවමයි 🙂❤️ තෑන්ක්ස් අක්කියෝ ❤️

  • @kalyanawathihettiarachchi3716
    @kalyanawathihettiarachchi3716 7 หลายเดือนก่อน +15

    A9 ගන්න බලාපොරොත්තු වෙනව. Thank you අක්කෙ.

  • @himahima9645
    @himahima9645 8 หลายเดือนก่อน +164

    මට A9 ගන්න ඕනෙ.මන් ඒක කරනවමයි❤

    • @sasinduamantha6456
      @sasinduamantha6456 8 หลายเดือนก่อน +3

    • @Jehan696
      @Jehan696 8 หลายเดือนก่อน +7

      😂 A9 kiynne jork ekk

    • @himahima9645
      @himahima9645 8 หลายเดือนก่อน +6

      @@Jehan696
      Al Bio karanna wena scl ekkata yanna asawen inna ayata eka jok ekak newei 🙁

    • @Jehan696
      @Jehan696 8 หลายเดือนก่อน

      @@himahima9645 aaa sorry

    • @PramodHeshan213
      @PramodHeshan213 8 หลายเดือนก่อน

      ​@@himahima9645ow anivaryenma mageth dream ekak ❤️

  • @wajeetube
    @wajeetube 8 หลายเดือนก่อน +10

    A9 ගන්නවා ගන්නවා... ගන්නවා ගන්නවාමයි... ඒක නවත්තන්න කාටවත්ම බෑ.... ♥️♥️♥️

    • @gamagawasanthi2033
      @gamagawasanthi2033 7 หลายเดือนก่อน

      රනිල්ට පුලුවන් හී හී😂

  • @stefnipolina1609
    @stefnipolina1609 8 หลายเดือนก่อน +23

    A9 ක් ගන්නවාමයි ❤

  • @natu5038
    @natu5038 8 หลายเดือนก่อน +90

    අයියෝ😂
    ඔච්චර මහන්සි වෙන්න ඕනෙ නෑ
    ol කියන්නේ හිතනවට වඩා ලොකු result එකක් එන exam එකක්( B එනව කියල හිතුවොත් A එනවා. අත්දැකීමෙන් කියන්නේ)
    හැබැයි A/L එහෙම නෙමෙයි මහන්සි වෙන්න ඕනේ
    මොනා නැතත් හොද video එක😊

    • @Dissanayaka1
      @Dissanayaka1 8 หลายเดือนก่อน +13

      ඇත්ත කතාව. Ol ලිව්වට පස්සෙ තමා තේරෙන්නෙ අපෝ ශිෂ්‍යත්තෙ ලිව්ව වගේනෙ කියල.හැබැයි Al වලදි නන් ලේසි වෙන්නැ ඒ වගෙ

    • @MRWOK1
      @MRWOK1 8 หลายเดือนก่อน +3

      @@Dissanayaka1 aththa...balaporoththu unata wada hoda result enawa olevel,shishyathwa exam walata😀

    • @user-et6xf6rh8g
      @user-et6xf6rh8g 8 หลายเดือนก่อน +2

      මාකින්ස්කීම් හොයාගන්නෙ කොහොමද

    • @MRWOK1
      @MRWOK1 8 หลายเดือนก่อน +1

      @@user-et6xf6rh8g GOOGLE EKE SEARCH KARANNA

    • @senu259
      @senu259 8 หลายเดือนก่อน +2

      Moda adahas denna epa ooi

  • @sithumsanjana575
    @sithumsanjana575 8 หลายเดือนก่อน +4

    මට A/9 ගන්න ඕන මගේ අම්මගෙයි තාත්තගෙයි මගේ අයියගෙයි අක්කගෙයි ඒයාලගෙ හීන හැබැ වුණා වගේ මගේ මේ හීනෙත් හැබෑ කරවන්න.මට අනිවාර්යයෙන්ම A/9 ගන්නම ඕනෙමයි.මගේ හීනෙ ඒ අයව සතුටු කරන එකමයි. ❤

  • @gaganadissanayake8172
    @gaganadissanayake8172 7 หลายเดือนก่อน +3

    මම අක්කී 8 වසරේ ඉන්නෙ..මගෙ නම ගගන, මට ආසයි o/L exam එකට A 9 ගන්න..මොකද මට ඒක පොඩි කාලෙ ඉදලම තිබ්බ සිහිනයක්❤ මම ශිශ්‍යත්ව විභාගෙ පාස් උනේ නෑ ..ඒ වුනාට මම 6 වසරෙ ඉදන් හිතට ගත්තා මම කොහොම හරි ඕ ලෙවල් ගොඩ යන්න ඕනෙ කියලා මම ඇත්තටම 6 වසරෙ ඉදන් මාරම විදිහට පාඩම් කරා...මම ඇත්තම කිවුවොත් කට පාඩං කරේ..මගේ දැන්ං කටත් රිදෙනවා කියවලා කියවලා පාඩම් කරලා....මම පාඩං කරන්නේ teacher කෙනෙක් ලමයෙක්ට උගන්නනව වගේ....ඉතිං ඒ වැඩේනම් මට හරියටම set වෙනවා..එවුනාට වෙලාවකට එපා වෙනවා මොකද කට රිදෙනව...ඉතිං මම පාඩං කරන්නේ ඔය කියපු විදිහට..ඔයාලට මම පාඩං කරන විදිහට set වෙනකවනං කරලා බලන්න ..මං දන්නවා සමහරක්ට මේ වැඩේ සෙට් වෙන්නෙ නෑ කියලා ඒත් කමක්.නෑ try කරලා බලන්න..මොකද එහෙම කරන එකෙන් ඔයාලට පාඩම ගැන් හොද practical knowledge ,එකක් එනව...ඒක මරු විභාගෙට ගිහිල්ල උත්තර මත්ක් කරද්දී..මොකද අපිට මතක් වෙන්වා ආ අපි අර වෙලාවේ මං අරහෙම පාඩං කරානෙ කියලා...ඉතිං මම හිතනවා මේකෙන් ඔයාලට මොනවා හරිගන්න දෙයක් තියෙන්න ඇති කියලා....❤😊

  • @shaddowyt8996
    @shaddowyt8996 7 หลายเดือนก่อน +10

    "මාත් 9A ගන්නවා" 🌻❗

  • @kavindyashalakshani1555
    @kavindyashalakshani1555 8 หลายเดือนก่อน +6

    මට o/l වලට A9 k ගන්න පුළුවන් Yes I can ❤

  • @aanyadimethryudugamakorala
    @aanyadimethryudugamakorala 7 หลายเดือนก่อน +2

    මමත් A 9 ක් ගන්නවාමයි.
    මම අනිවාර්යයෙන්ම මේ ක්‍රම යොදාගෙන මහන්සි වෙලා ඒ වෙනුවෙන් වැඩ කරනවා.🙂

  • @BuddhiniPoornima
    @BuddhiniPoornima  8 หลายเดือนก่อน +48

    ඔයාට ගන්න ඕනි O/L result මොකක් ද? ✨
    🤎ඔයාට මේ සම්බන්ධ ව ප්‍රශ්නයක් තියෙනව නම් comment කරන්න.🤎
    මතක තියාගැනීමේ ක්‍රම සම්බන්ධ වීඩියෝ එක ඊළඟ සතියෙ upload කරනවා.
    Subscribe, like and share❤

    • @sandundias3636
      @sandundias3636 8 หลายเดือนก่อน +10

      මම A9 ක් target කරනවා නමුත් මට results හම්බවෙන්නේ මගේ උනන්දුව හා කැපවීම මත නිසා මම මගේ උපරිමය කරනවා
      අක්කේ මම O/L ලියන්නේ 2025 මුල මම දැන් 10වසරෙ ඉන්නේ මමත් ඔයා වගේම කරන්නේ English literature .මම ඒ විශයට ගොඩක් ආසයි මම කැමතියි අක්කා ඒ විශය ගැන වෙනම video එකක් කරනවා නම්
      ඇත්තටම මෙ වීඩියෝ එක්ක වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරියි
      මම චමෝදි හේශානි

    • @BuddhiniPoornima
      @BuddhiniPoornima  8 หลายเดือนก่อน +3

      මන් ඉංග්‍රීසි සාහිත්‍යය විෂයය සම්බන්ධයෙන් ඉක්මනින් ම වීඩියෝ එකක් කරනවා. මන් දැනුත් ඒකට අවශ්‍ය දේවල් සූදානම් කරන ගමන් ඉන්නෙ.😊 ඔයාගෙ කමෙන්ට් එක බොහෝම ස්තූතියි නංගි.❤ ඔයාට අනිවාර්යයෙන් ම ඔයාගෙ ඉලක්කයට යන්න පුළුවන් වෙයි. අපි දිගට ම හොඳින් වැඩ කරගෙන යමු. 😇

    • @priyanthajayasingha4002
      @priyanthajayasingha4002 8 หลายเดือนก่อน

      ​@@BuddhiniPoornimathank youu akke

  • @KavinduWijesinghe2006
    @KavinduWijesinghe2006 7 หลายเดือนก่อน +4

    A9 ගන්න හරිම ලේසියි.සාමාන්‍ය විදියට ආතල් එකක් පාඩම් කරේ .මම නම් අන්තිම මාසෙ වැඩ කරේම නෑ.වෙසක් එකට එක එක ඒවා කරා.වෙසක් කලාපවලට ගියා.කොටින්ම කිව්වොත් විභාගෙ අතරතුර පොසොන් එක ආවෙ.ඒකෙත් එක වැඩ වැඩවලට ගියා.A9 කියන්නෙ හරිම ලේසි කඩඉමක්.හැබැයි වාර විභාගවල ලකුණු 90+ තිබ්බා හැම එකටම .ඒක නිසා අන්තිම කාලෙ වැඩ කරේම නෑ.හැබැයි A/l නම් එහෙම බෑ.අනිවාර්යයෙන් මුල ඉඳන්ම කරන්න ඕන.නැත්තම් කෙලවෙලාම යනවා අනිවාරෙන්.

  • @Its_nadu2007
    @Its_nadu2007 7 หลายเดือนก่อน +3

    අනිවාර්යයෙන් A9s ගන්නවාමයි ❤
    Thank you akke 😇

  • @user-lf7hu1lp6d
    @user-lf7hu1lp6d 8 หลายเดือนก่อน +17

    I will definitely get A9 no matter what😊

  • @pasangithinesha6066
    @pasangithinesha6066 8 หลายเดือนก่อน +4

    Thanks akke , akka karapu me video eka godak vadhagath❤

    • @BuddhiniPoornima
      @BuddhiniPoornima  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තුතියි 💕

  • @tharukagimhana8160
    @tharukagimhana8160 8 หลายเดือนก่อน +2

    මං හිතනවා මට පුලුවන් කියලා💕

  • @sadani590
    @sadani590 8 หลายเดือนก่อน +39

    Nine A s gannawami
    Thank you soo much akki ❤

  • @singaporesingapore8929
    @singaporesingapore8929 8 หลายเดือนก่อน +16

    Godak watina video ekak . thank you akki ❤

  • @RathnayakaShiwanthi
    @RathnayakaShiwanthi 8 หลายเดือนก่อน +14

    A9 ❤

  • @ItzRush2222
    @ItzRush2222 8 หลายเดือนก่อน +12

    මාත් කොහොමහරි A9 ගන්නවා....💖🌻

  • @wasanagunawardhana6699
    @wasanagunawardhana6699 8 หลายเดือนก่อน +8

    මට A9 ක් ගන්න ඕනමයි..ඔව් අනිවාර්යයෙන්ම මං ඒක කරනව❤

  • @chandrasudusingha8377
    @chandrasudusingha8377 8 หลายเดือนก่อน +10

    Definitely I try to get A9 ❤😊

  • @vinadadinusara
    @vinadadinusara 8 หลายเดือนก่อน +14

    මට A9 ගන්න ඕනේ I will do this ❤️

  • @Areolover
    @Areolover 7 หลายเดือนก่อน +2

    9A is my biggest dream❤❤. I will acheive it anyhow and also good luck sister❤

  • @ChanahCovers
    @ChanahCovers 7 หลายเดือนก่อน +1

    Thanks Akkiyooo...❤
    A9ක් ගන්නවමයි.. ඔයා නිසා...🌼

  • @dayanirenuka7396
    @dayanirenuka7396 7 หลายเดือนก่อน +13

    මමත් A 9 ක් ගන්නවාමයි.
    මම අනිවාර්යයෙන්ම මේ ක්‍රම යොදාගෙන මහන්සි වෙලා ඒ වෙනුවෙන් වැඩ කරනවා.🙂
    Thank you akki....❤

  • @chandimaperera2560
    @chandimaperera2560 8 หลายเดือนก่อน +6

    A9 ගන්නවා අනිවාර්යයෙන්ම ❤❤❤❤

  • @user-uf8lb4nn9g
    @user-uf8lb4nn9g 8 หลายเดือนก่อน +28

    9A 's gann kattiyako💗💟

  • @n.sithara9442
    @n.sithara9442 8 หลายเดือนก่อน +3

    මම A10ක් ගන්නවා. මම 10වැනි subject එක විදිහට Tamil කරනවා. ❤️

  • @palithadisanayaka6989
    @palithadisanayaka6989 8 หลายเดือนก่อน +20

    11:49 I'm also willing to take 9A s

  • @nethuwijekoon.2003
    @nethuwijekoon.2003 8 หลายเดือนก่อน +7

    Waiting for the next 🎉🎉

  • @anuradhirasika8104
    @anuradhirasika8104 28 วันที่ผ่านมา +1

    9A ගන්නවමයි🙂♥️ ස්තූතියි අක්කේ

  • @nethu12696
    @nethu12696 7 หลายเดือนก่อน +6

    Thank you so much akki...❤️
    9A s Sure akki

  • @NethminiAnuththara-le8sn
    @NethminiAnuththara-le8sn 7 หลายเดือนก่อน +4

    A9 ගන්නවාමයි.😊

  • @user-ep4wg1vk4p
    @user-ep4wg1vk4p 8 หลายเดือนก่อน +12

    My target A9 ❤

  • @asankajayarathna2242
    @asankajayarathna2242 8 หลายเดือนก่อน +7

    A9 gannawa❤

  • @jakekkrjj
    @jakekkrjj 8 หลายเดือนก่อน +4

    ඕලෙවල් ලිව්වට පස්සෙ තේරෙන්නෙ ඕලෙවල් කිය්න්නෙ හෙන සරලයි කියලා
    😂

  • @shashiniadeesha17
    @shashiniadeesha17 8 หลายเดือนก่อน +9

    Mata A9 ganna onni 🎉❤😊

  • @anushaekanayake5596
    @anushaekanayake5596 8 หลายเดือนก่อน +10

    9As are my targets ❤️❤️❤️❤️

  • @navinduhewawasam4684
    @navinduhewawasam4684 7 หลายเดือนก่อน +2

    Thanks sister. This video is very helpful for us. 👍 A9 ganna oni

  • @preamalalrathnayaka1884
    @preamalalrathnayaka1884 7 หลายเดือนก่อน +1

    අක්කි මාත් හරි ආසාවෙන් බලන් ඉන්නව වගේම මන් ගොඩක් මහන්සි වෙනවා 9A ගන්නමේ වෙද්දි.🤗❤️

  • @dilminidissanayaka2882
    @dilminidissanayaka2882 8 หลายเดือนก่อน +19

    Thank you akki....❤❤

  • @user-gs3mk4by3y
    @user-gs3mk4by3y 8 หลายเดือนก่อน +5

    මට A9 ගන්න ඕනි මම කොහොම හරි ගන්නවාමයී!!!❤️🥰😊😊😃

  • @PehesaraAbeysinghe
    @PehesaraAbeysinghe หลายเดือนก่อน

    Ai bn meka 2019t klin damme natte🥲 Good Luck for Your YT Journey 🤗❤

  • @sumanarathnasili4747
    @sumanarathnasili4747 8 หลายเดือนก่อน +17

    Thank you akki ❤

  • @user-gm9zw8pc8r
    @user-gm9zw8pc8r 8 หลายเดือนก่อน +19

    Akke english litregure walata A ekak ganna widiha gena video ekk krnnako😢

  • @piyumiwathsala3414
    @piyumiwathsala3414 7 หลายเดือนก่อน +2

    Mn A9 gannawamai ❤❤❤ thank you akki❤

  • @user-nm4ty8vo7l
    @user-nm4ty8vo7l 8 หลายเดือนก่อน +10

    my target ❤A9

  • @user-br1kr4cv9x
    @user-br1kr4cv9x 8 หลายเดือนก่อน +6

    A9❤

  • @LalithaRanjanee
    @LalithaRanjanee 8 หลายเดือนก่อน +1

    A 9k thamayi..❤❤❤❤

  • @manelsenevirathne6680
    @manelsenevirathne6680 8 หลายเดือนก่อน +2

    Ow akki matath A9 ganna ona . ❤ 2024

  • @igenumatasaviyak2447
    @igenumatasaviyak2447 7 หลายเดือนก่อน +1

    A9 ගන්නවාමයි....❤

  • @nayanajayakody1322
    @nayanajayakody1322 7 หลายเดือนก่อน +3

    I want to get 9A's for my o/l 's . Yes... yes... definitely , I can do it 😊😊😊

  • @ridlyfelsinger
    @ridlyfelsinger 4 หลายเดือนก่อน +1

    Getting 9As for sure❤

  • @krishanthikumudini
    @krishanthikumudini 7 หลายเดือนก่อน

    මාත් A9 ගන්නවා ❤ Thanks akke 👍

  • @lasnaearangalla1607
    @lasnaearangalla1607 7 หลายเดือนก่อน

    A/9 ගන්න්වාමයි අක්කියෝ ..❤️ අනෙ ඔයට තැක්ස් ඔයට ...❤️❤️✌️ බොහොම ස්ත්තූ මේ විඩියෝ එක අරම් අවාට...💗💗💗💗

  • @sakiratheshan1252
    @sakiratheshan1252 7 หลายเดือนก่อน +2

    A9 ගන්නවාමයි 👍👍

  • @ESHINIKAUSHALYA-xr2hh
    @ESHINIKAUSHALYA-xr2hh 8 หลายเดือนก่อน +1

    Mama A9 k gannawa gannawamay ❤❤❤❤❤❤❤❤❤

  • @edirachcharigemalinda5031
    @edirachcharigemalinda5031 7 หลายเดือนก่อน

    මම A9 ගන්න අනිවාර්යයෙන් වැඩ කරනව.
    Tank you akke

  • @amilaudayanga1301
    @amilaudayanga1301 8 หลายเดือนก่อน +4

    අක්කෙ මම තාම 6වසරේ මම ඔයා කියන විදිහට කොහොම හරි A 9 ගන්න උත්සාහ කරනවා.

  • @SenuriDissanayake-uw8cx
    @SenuriDissanayake-uw8cx 8 หลายเดือนก่อน +6

    Wow wow wow ❤❤

  • @user-rf9ki3ze6v
    @user-rf9ki3ze6v 7 หลายเดือนก่อน

    අනිවාරෙන් 9A ගන්නවා....Thank you අක්කේ....

  • @tharukagimhana8160
    @tharukagimhana8160 8 หลายเดือนก่อน

    මං හිතනවා මට පුලුවන් කියලා💕
    මං ඒක කරනවා💕

  • @user-ft6pu4bx4w
    @user-ft6pu4bx4w 8 หลายเดือนก่อน +2

    මම නම් ඔච්චර දේවල් කරේ නෑ ඕක සතියෙන් A9 දැම්ම හැකි A level වල තමා ඉතිම් ගේම තියෙන්නෙ😊

    • @alwaysallthingsfan8718
      @alwaysallthingsfan8718 8 หลายเดือนก่อน +1

      Maths uth sathiyenda kare😮O/L🤕

    • @user-ft6pu4bx4w
      @user-ft6pu4bx4w 8 หลายเดือนก่อน

      මැත්ස් ඉතිම් ඉගෙන ගන්න තියෙන්නෙ ඒ clz එකේ හරි ඉස්කොලෙන් කරන පාඩමෙන් පාඩමට ආයෙ මැත්ස් කියල වෙනම පාඩම් කරේ නෑ clz එකේ එදිනෙදා වැඩ ටික කරාම හරි😊

    • @Samanali75
      @Samanali75 8 หลายเดือนก่อน

      ​@@alwaysallthingsfan8718krnn පුළුවන් oya mula idn wada krnm normal widiyt

  • @user-pw7uw2go7x
    @user-pw7uw2go7x 8 หลายเดือนก่อน +9

    A9❤❤

  • @Avisha-ashawariwalimaluwavk7v
    @Avisha-ashawariwalimaluwavk7v 8 หลายเดือนก่อน +1

    ❤😮 tnx akke 2024 0/l

  • @preshanasugath3391
    @preshanasugath3391 8 หลายเดือนก่อน +3

    A9 ගන්නවාමයි

  • @sdrings4103
    @sdrings4103 8 หลายเดือนก่อน +1

    9A gannawamai .thanks akke❤

  • @user-kz5zd3un8h
    @user-kz5zd3un8h 8 หลายเดือนก่อน +2

    Thank you akki me video ekata.
    Mama 9A gannawamai

  • @nimeshikamayumi5170
    @nimeshikamayumi5170 2 หลายเดือนก่อน

    අක්කා මම තාම 10වසරට ආපු මුල මගේ ටාගට් එක 9Aගන්න එක තැන්ක්ස් ඔයා කියලා දුන්නු ඒවාට

  • @shehani883
    @shehani883 8 หลายเดือนก่อน +2

    A/l wlta o/l bala paannema na☺ mge o/l wlt A5B4👼2016 a/l bio karl 1shy AAB aran medicine select unaa☺ mta o/l kaale maths, science dekt witharai 90+ lakunu thibbe☺ anith ewwta lakunu hodtma adui

  • @ramanikumari454
    @ramanikumari454 7 หลายเดือนก่อน +1

    Matath A 9 ❤ one mamath metika karanava , thank you ❤

  • @priyakumar7039
    @priyakumar7039 8 หลายเดือนก่อน +2

    ඔයා ලස්සනයි අක්කේ. ❤❤

  • @ishininimsara6872
    @ishininimsara6872 8 หลายเดือนก่อน +2

    Mamath mage uparipayama kapa karanawa.🥺❤.....
    A9❤ ✨️

  • @user-ix2mm8is8d
    @user-ix2mm8is8d 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි අක්කී.❤️

  • @samadhiprathiba
    @samadhiprathiba 8 หลายเดือนก่อน +2

    mata 9A ganena onimai mama eka khoma hari karanwa🥰

  • @Lakshan12-w2e
    @Lakshan12-w2e 8 หลายเดือนก่อน +8

    thank you very much for this lessons

  • @user-ik2du5uq9c
    @user-ik2du5uq9c 7 หลายเดือนก่อน +1

    Hi akke, mata oya english lit වලට පන්ති ගියේ කොහෙද කියලා කියන්න පුලුවන් ද? Pls

  • @dinushapriyangani
    @dinushapriyangani 8 หลายเดือนก่อน +2

    මට A9 ක් ගන්න ඕනිමයි..අනිවාර්යයෙන් 💪

  • @vishwaniparindi3967
    @vishwaniparindi3967 8 หลายเดือนก่อน

    ane akke oyata gadak thanks me tips tika kiyala dunnata.kachchara padam karanna tips hevvath e ekakinvath vadak une na habai akki kiyala dunna tips nisa mata dan padam karanna oni ohomada kiyala theruna❤❤❤❤❤

  • @udayanganijayarathne2035
    @udayanganijayarathne2035 7 หลายเดือนก่อน

    Math A9 gannwa akki 🥺❤ thank you...🥺🥺❤

  • @Ameesha1889
    @Ameesha1889 7 หลายเดือนก่อน

    Ol වලත් උපරිමයෙන් කරන්න හැම subject එකකටම 95+ ගන්න සිංහල හැර(90).මම නම් එහෙමයි කරන්නෙ A9 target කරන එක common දෙයක්නේ කරන දේ උපරිමයෙන් කරන්න.

  • @wenukadamithdamith5673
    @wenukadamithdamith5673 8 หลายเดือนก่อน +1

    Ol english ගොඩදාගන්න ක්‍රමයක් ගැන වීඩීයෝ එකක් ඔනී plzzzzzz😖🤧🥺🥺🥺🥺🥺

  • @user-mb1tc2vb8e
    @user-mb1tc2vb8e 8 หลายเดือนก่อน +7

    A9 k mayi gnne ❤❤❤❤❤

    • @BuddhiniPoornima
      @BuddhiniPoornima  8 หลายเดือนก่อน +1

      හොඳට වැඩ කරගෙන යන්න.❤✨

    • @user-mb1tc2vb8e
      @user-mb1tc2vb8e 8 หลายเดือนก่อน

      Thank you akki 💓🤍💞🥇🤍🤍😘

  • @nethuwijekoon.2003
    @nethuwijekoon.2003 8 หลายเดือนก่อน +19

    වැදගත් වීඩීයෝ එකක් ..... ❤🌝✨️

  • @hmranasinghe4740
    @hmranasinghe4740 7 หลายเดือนก่อน +1

    A9 ක් ගන්නවමයි❤❤❤❤

  • @pasindumadhushan8936
    @pasindumadhushan8936 7 หลายเดือนก่อน +1

    Hi akki .... I'm doing English medium ❤ Then I don't have highest marks for the mathematics 😢 and I'm still in grade 8...😮 Can you do a video about how to get highest marks for the mathematics ❤❤❤ please 🥺🥺

  • @sunethrathilakarathna5224
    @sunethrathilakarathna5224 5 หลายเดือนก่อน +2

    Mama A9 gannavamai thank you akki

  • @ddviolin4186
    @ddviolin4186 7 หลายเดือนก่อน +2

    අක්කෙ english lit අමාරුයි කියලා ගොඩක් අය කියනවා. අක්කා ඒකට A එකක් ගන්න වඩ කලෙ කොහ්මද කියලා කියන්න පුළුවන් ද ? ඒක ඔය කියන තරම්ම අමරුද english meadium කරන කෙනෙක්ට ? 🤔

    • @BuddhiniPoornima
      @BuddhiniPoornima  7 หลายเดือนก่อน

      th-cam.com/video/jPX1uq7QlMc/w-d-xo.htmlsi=KstTT9G1uhPj4aSU

  • @ayeshamadhuwanthi1431
    @ayeshamadhuwanthi1431 7 หลายเดือนก่อน +3

    Akki,also post a video about how did you worked to get A pass for English literature please..

  • @sampathkumara3652
    @sampathkumara3652 7 หลายเดือนก่อน +1

    A9 අනිවාර්යයෙන් ගන්නවා😊

  • @kaveeshaliyanage203
    @kaveeshaliyanage203 8 หลายเดือนก่อน +2

    A9 ක් අනිවාර්යයෙන්ම මම ගන්නවාමයි❤