2024 ට අලුත් උන මගේ plant bedroom එක| room makeover |desk makeover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @minolidisanayaka
    @minolidisanayaka  6 หลายเดือนก่อน +111

    BEE’s Corner ( cute stationary items for comfortable price 🩷🌈)
    Whatsapp-071 330 2085
    www.tiktok.com/@bee_scorner?_r=1&_d=e8jlkeb316adkb&sec_uid=MS4wLjABAAAAOfr9LFmah4cDGwrTzqY0Gb9zacgh6w1VZwGSLKBN2Ezj0r4UbOlPCSOa93hIn59p&share_author_id=7057156505174901766&sharer_language=en&source=h5_m&u_code=e1f96a54ag2fhh&ug_btm=b2878,b0&sec_user_id=MS4wLjABAAAANWT2YaM1puqTLwZ2w9Q-D7ETNY0hCCXHRGqwRqPYiOkyRgTq_D6OlIQTmL8HUaPV&social_share_type=5&tt_from=copy&user_id=7093100284223161371&enable_checksum=1&share_link_id=20F9CBDB-7FD5-4654-B63A-173F1FE39D1A&share_app_id=1233
    Macrame wall arts - ‪wa.me/message/PF2C3SAPGHSNB1
    Noura handmade collection- ‪0711479247‬
    Simple candles lk - 074 151 9009
    Pretty little things- instagram.com/prettylittlethingsonline.lk?igsh=eW51dG5xMGZma2Fy

    • @darsharashmiii2266
      @darsharashmiii2266 6 หลายเดือนก่อน

      Ara lazna light wela kohenda gthe

    • @HasanthiAlwis-sv4ct
      @HasanthiAlwis-sv4ct 6 หลายเดือนก่อน +2

      Akki mata kiyannako oya pinterest eken mewa kohomada gaththe kiyala oya gatha nam matamenumber ekata ewa tika danawada akki mama oyage vlogs walata mama godak kamathi. Akki mata oya nisa dann nuwaraeli ennath asai akki . I love you akki .💕💕💕❤️

    • @sadupakusalwin8557
      @sadupakusalwin8557 6 หลายเดือนก่อน

      Akki gennapu vidiya kiyannakoo

    • @wintersofi
      @wintersofi 6 หลายเดือนก่อน

      අර ලස්සන බල්බ් වැල කොහෙන්ද ගත්තේ...😍

    • @harshanidilrukshi2276
      @harshanidilrukshi2276 4 หลายเดือนก่อน

      Thank u manika❤️❤️❤️

  • @Kush-Heepapipopi
    @Kush-Heepapipopi 6 หลายเดือนก่อน +136

    වීඩියෝ එක දැක්කම් සතුටු හිතුන
    කිකී හොදින් ඉන්න්ව දැකපු ගමන් ඊට වඩා සතුටු හිතුන නන්ගි😘❤

  • @ureshaharshani9485
    @ureshaharshani9485 6 หลายเดือนก่อน +227

    අනේ මේ කෙල්ල ආයෙ ඇවිල්ලා හරිම පාලුවෙන් හිටියේ පැටියෝ.... Exam කොහොමද අමාරු නෑනේ.....❤

  • @Ashii844
    @Ashii844 6 หลายเดือนก่อน +22

    වීඩියෝ එකක් එනකම් මග බලන් හිටියෙ නංඟි..කිකී බෝලෙත් ඉන්නව..හරිම ලස්සනයි..❤🎉

  • @chenuligunathilake
    @chenuligunathilake 6 หลายเดือนก่อน +23

    වීඩියෝ එක දැක්කම් සතුටු හිතුන.අක්කිගේ new room එක ලස්සනයි🤗❣

  • @SeethaPeramunugama-fk2nn
    @SeethaPeramunugama-fk2nn 6 หลายเดือนก่อน +21

    ඔයාගෙ 2024 වීඩියෝ එක එනකන් බලාගෙන හිටියෙ😊😊😊

  • @crofflez148
    @crofflez148 6 หลายเดือนก่อน +6

    මම මේ පාර O/L ලියන්න ඉන්නේ exam එක ඉවරවෙලා room makeover එකක් කරන්න ඕනි කියල හිතාගෙන හිටියේ අක්කිගේ අලුත් room එක දැක්කම මටත් ගොඩාක් ideas ගන්න පුළුවන් උනා Thank you ඔයාට ☺️ අාදරෙයි අක්කි පැටියා 🤗❤️

    • @minolidisanayaka
      @minolidisanayaka  6 หลายเดือนก่อน

      ♥️🥰

    • @AnuraWirarathna
      @AnuraWirarathna 4 หลายเดือนก่อน

      මාත් හිතන් ඉන්නෙ😊

  • @rayaninehara6409
    @rayaninehara6409 6 หลายเดือนก่อน +44

    අක්කි වීඩියෝ එකක් ගේනකම් බලාගෙන හිටියෙ හරිම අමාරුවෙන් . අක්කිගේ new room එක ලස්සනයි

  • @dinusharodrigo
    @dinusharodrigo 6 หลายเดือนก่อน +15

    අනේ ඒ room එක මාරම ලස්සනයි . ❤😍🍃🌼

  • @SansalaWijesinghe
    @SansalaWijesinghe 6 หลายเดือนก่อน +25

    Exam ඉවරයි ඔන්න ❤🎉. කී කී ට හොඳ වෙලා නේ අනේ හරිම සතුටුයි ❤

  • @user-xb6mo5ft3s
    @user-xb6mo5ft3s 6 หลายเดือนก่อน +7

    ඔයානම් හරිම lucky අක්කි. ඉස්සරහට හොදට වැඩ ටික කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.Good luck.🤗💗

  • @sasankagimhani2969
    @sasankagimhani2969 6 หลายเดือนก่อน +8

    Room එක හරිම ලස්සනයි නංගි❤

  • @dananjayashehanwerellagama6454
    @dananjayashehanwerellagama6454 6 หลายเดือนก่อน +12

    අනේ ඇත්තටම vlogs නැතුව පාලුවෙන් හිටියේ. Room එක ගොඩක් ලස්සනයි minoo❤
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😊❤

  • @asankarubasinghe7166
    @asankarubasinghe7166 6 หลายเดือนก่อน +4

    අම්මෝ මෙයා ඇවිත් ❤❤ කිකීට සනීප එකට නම් ගොඩාක් සතුටුයි 🥰😍 දිගටම වීඩියෝ ඕනෙ දැන් නම්

  • @user-ri5uf1wn9k
    @user-ri5uf1wn9k 3 หลายเดือนก่อน +2

    මාර ලස්සනයි අක්කි මන් ඔයාගේ විදිහට තමා මගෙ රෑම් එක හදන්නේ❤😊

  • @crafthome7740
    @crafthome7740 6 หลายเดือนก่อน +10

    ආප්ටර් ලෝන්ග් ටයිම් ඒන්ජල් කේම් 😌😍♥️🌸🥺
    දැන් එක දිගට ව්ලොග්ස් ඕනි නංග 🌸😍

  • @Nimeshadadallage
    @Nimeshadadallage 6 หลายเดือนก่อน +4

    දැන් නම් නියමයි නංගි room එක.....කිකී කලින් වගේ ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි ❤❤❤❤❤❤

  • @hashiSenu
    @hashiSenu 6 หลายเดือนก่อน +4

    කිකී දැක්කම අම්මෝ ඉතිං සතුටුයි ගොඩක්. Room 1th හරීම ලස්සනයි❤❤❤

  • @SamanKumara-wv8wg
    @SamanKumara-wv8wg 6 หลายเดือนก่อน +4

    අයෙමත් ඔයාවයි,කිකීවයි දකින්න ලැබුන එක සතුටියි....❤❤❤ new room එකත් හරිම ලස්සනයි.....❤❤❤ තව ලස්සන vidios ගොඩක් අරන් එන්න...🤗🥰ආදරෙයි ඔයාටයි,කිකීටයි දෙන්නටම....😘🥰❤ බුදු සරණයි....💐♥️ පරිස්සමෙන් සතුටින් ඉන්න sis.....💖👩‍❤️‍👩🥰💐

  • @omeshadev5782
    @omeshadev5782 6 หลายเดือนก่อน +1

    ඇත්ත අනේ දැන් තමා අලුත් අවුරුද්ද පටන් ගත්තේ exam එකෙන් පස්සේ. ලස්සනයි අද vedio එක මමත් දැන් exam එකෙන් පස්සේ රූම් එක අලුත් කරන්න හිටියේ. මටය්හ් පිඩි අදහසක් අවා ඔයාගේ vedio එක බැලුවම 👍

  • @Mithusenuja-mm5ut
    @Mithusenuja-mm5ut 6 หลายเดือนก่อน +6

    වීඩියො එකක් දානකන් අනෙ බලන් හිටියෙ❤❤කිකීට ආදරෙයි 😍❤

  • @user-xs5vb2hv3q
    @user-xs5vb2hv3q 6 หลายเดือนก่อน +13

    අකිගෙ වීඩියෝ එක දැක්ක ගමන් මගේ හිත:happy happy happy ❤❤

  • @mekhaladesilva3112
    @mekhaladesilva3112 6 หลายเดือนก่อน +1

    මේක දැක්කම මාත් 2011 ඔයාගේ වයසෙදී මගේ higger studies පටන් ගද්දී හිටපු විදිය මතක් උනා.... මටත් statioanary පිස්සුව හොඳටම තියෙනවා... 😅😅😅😅 දැන් නම් ඕවා කෙරෙන් නෑ... ඒත් ඔයාගේ වැඩ දැක්කම මගේ පොඩි කාලේ මතක් වෙනවා.. 😊😊😊😊😊

    • @minolidisanayaka
      @minolidisanayaka  6 หลายเดือนก่อน

      ♥️🥰

    • @vvd8020
      @vvd8020 5 หลายเดือนก่อน

      Me too ❤😊

  • @user-uz4bk9gp6d
    @user-uz4bk9gp6d 6 หลายเดือนก่อน +1

    ලස්සනයි රූම් එක ගොඩක්♥️ ඔයාගෙ වීඩියෝ කියන්නෙ මුඩ් ෆික්ස් කරන එක ක්‍රමයක්... ඔයාගෙ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව❤

  • @kawminipabasaratv
    @kawminipabasaratv 6 หลายเดือนก่อน +6

    ගොඩාක් ලස්සනයි room ek 💖✨️❤️😘

  • @liyanaads3701
    @liyanaads3701 6 หลายเดือนก่อน +3

    අක්කි අනේ Pls ඔයාගේ Room එකේ තියෙන Cute Items ගැන Viedio එකක් ගේන්නකෝ.....

    • @minolidisanayaka
      @minolidisanayaka  6 หลายเดือนก่อน

      Gennm🥰

    • @liyanaads3701
      @liyanaads3701 6 หลายเดือนก่อน

      @@minolidisanayaka Hako ithin...

  • @SavidyaAthauda
    @SavidyaAthauda 6 หลายเดือนก่อน +2

    Video එක දැක්කාම මාර සතුටක් ආවේ..🥰🥰💖බලාගෙන හිටියෙ මේක දානකම්..room එක නම් දැන් මාරම ලස්සනයි අක්කී..😍😍💖💖shopping vlog එකකුත් ගේන්නකො අක්කේ..🥺💖ඔයාගෙ future studies ටිකත් සාර්ථකව කරගන්න ලැබේවා කියලා මම wish karanawa..🙏🙏🥰🥰💖💖

  • @sumedabandara3923
    @sumedabandara3923 6 หลายเดือนก่อน +1

    Akkiyo matath asa hithuna mage room ekath ome hadanna oyage room eka harima lassanai sudu❤😮😊🎉

  • @maleeshadilmal-hf7xb
    @maleeshadilmal-hf7xb 6 หลายเดือนก่อน +6

    අනෙ අක්කගෙ room එකනම් මාරම ලස්සනයි ❤

  • @Lakeesha24
    @Lakeesha24 2 หลายเดือนก่อน +5

    පරණ ව්ලොග් බලන්න ආයෙ ආවා 🥲❤️

  • @dinithiwanniarachchi-9493
    @dinithiwanniarachchi-9493 6 หลายเดือนก่อน +1

    Room එක හරිම ලස්සන යි, thumbnail එක දැකල නිකන් බලල යන්න අවෙ 😊. මොකද මම cute items වලට පොඩ්ඩක් වත් කැමති නෑ, මගේ room එකේ බඩු ගොඩාක අඩුවෙන් , colours ගොඩාක අඩුවෙන් මම තියාගන්නෙ , එත්කොට මට distractions අඩුයි, anyway ඔයාගෙ videos බලන්න මම ගොඩක් කැමතිය්, good luck

  • @danudileepadanudileepa6352
    @danudileepadanudileepa6352 6 หลายเดือนก่อน +2

    ඔයාගෙ ලස්සන වීඩියෝ එකක් එනකන් බලාගෙන හිටියේ ..ලස්සනයි ගොඩක් ..❤❤

  • @Sachii_SP
    @Sachii_SP 6 หลายเดือนก่อน +5

    Ane mino 🥺♥️ yt ekt apu gmn oyawayi kikiwayi dakke.. harima sathutak danuna dkpu gmn 🥺♥️

  • @sathushiapsara
    @sathushiapsara 6 หลายเดือนก่อน +4

    Thank you so much Minoli akki for this beautiful video 🥺🩷 was waiting for you!

  • @Shanubotheju471
    @Shanubotheju471 4 หลายเดือนก่อน

    මන් හොය හොය හිටපු ව්දිහෙම වීඩියො එකක් නංගා .Thank you for sharing.

  • @rumachanal8393
    @rumachanal8393 6 หลายเดือนก่อน

    අක්කි ඔයාගේ කාමරේ හදපු විදිය හරිම ලස්සනයි

  • @madushan9647
    @madushan9647 6 หลายเดือนก่อน +4

    So beautiful
    So elegant
    Just looking like a wow🤗❤❤🤘

  • @Nawidunethusara
    @Nawidunethusara 6 หลายเดือนก่อน +3

    වීඩියෝ එකක් දානකම් මඟ බලන් හිටියේ.💙😘

  • @chenuricharmi2682
    @chenuricharmi2682 6 หลายเดือนก่อน +1

    Room එක ගොඩාක් ලස්සනයි . ඒ වගේම ඔයත් හරිම ලස්සනයි නන්ගි. ❤❤❤.

  • @saviniimasha2583
    @saviniimasha2583 6 หลายเดือนก่อน

    අනේ දැකපු ලස්සන ම room එක නංගි පුදුම ලස්සනක් තීන්නේ ඒවාගේ ❤.... ඔයාට හොඳ කලාත්මක හැකියාවක් තියෙයි .... හැමදාම ලස්සනයි දේවල් කරමු ❤ good luck නංගි ❤️🥺

  • @somalathaamarasinghe670
    @somalathaamarasinghe670 6 หลายเดือนก่อน +2

    😂හරිම ලස්සනයි room එක❤❤❤❤❤good luck ❤

  • @Vishigirl640
    @Vishigirl640 6 หลายเดือนก่อน +3

    Room එකනම් ලස්සනයි❤❤

  • @vishuuperera
    @vishuuperera 6 หลายเดือนก่อน +1

    අනේ මම ඔයාගෙ වීඩියෝ වලට ගොඩක් ආසයි අක්කා. මට ගිය මාසෙ තමයි ඔයාගෙ චැනල් එක හම්බුනේ...පරන වීඩියෝ බලනගමන් හිටියෙ...මට ආසයි අක්කව බලන්න නුවරඑළියේ එන්න මම ආසම පැත්තක් 😇💖

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 6 หลายเดือนก่อน +1

    ඔන්න ඉතින් ආයෙත් පිස්සුව තද වුණා මගේ. මගේ වැඩේත් printerst එකෙන් ලස්සන room makeovers බලලා save කරගන්න එක.🥲 මාත් makeover vlog එක මේ year එකේනම් කරගන්න ඕනේ
    ❤ලස්සනයි darling ඔයාගේ room එක. Black & white bedsheet එකට වඩා green එක දැම්මාම මාර ගති😍 කෝ මාළු ටික

    • @minolidisanayaka
      @minolidisanayaka  6 หลายเดือนก่อน +1

      Thankyou😍🥰♥️ malu tika nngila laga exam kle eylt dunna

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs 6 หลายเดือนก่อน

      @@minolidisanayaka 😘😘😘

  • @user-xz9oh1dh4g
    @user-xz9oh1dh4g 6 หลายเดือนก่อน +5

    Vedio එකක් ගේනකල් බලන් හිටියේ ❤ room එක ලස්සනයි 😍♥️ කොන්ඩෙත් වැවිලා Mino 😘❤

  • @kankanamduragedamayanthija3421
    @kankanamduragedamayanthija3421 6 หลายเดือนก่อน +6

    අම්මො video eka dakka gamn mara sathutak awe🥰❤️akki

  • @arshcharyavalentina8236
    @arshcharyavalentina8236 6 หลายเดือนก่อน +1

    Harima lassanai nangi room eka. Issarata wada dan godak space thiyanewa wage penewa. Positive energy ekak enewa room eken.😍❤️

  • @anuththara6089
    @anuththara6089 2 หลายเดือนก่อน

    අකිකා හරිම පිළිවෙළට වැඩ කරනවා ......හැම දාම සතුටින් ඉන්න❤

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 6 หลายเดือนก่อน +5

    අක්කි අැත්තට ම ඔයා හරි ලස්සනයි.❤😊මම අාසයි ඔයාගේ ඔය කොන්ඩෙට❤❤😊.Q & A වීඩියෝ එකත් එනකම් බලන් ඉන්නවා.මම ප්‍රශ්නයක් අහලා තිබුණා අනිවාරෙන් මට උත්තරයක් දෙන්න අක්කි මම දම්රුවණි.😊

  • @user-mw1pn4bs6g
    @user-mw1pn4bs6g 6 หลายเดือนก่อน +3

    Akki, tote bag ekk customise krgnn hoda tiktok page ekk kiynnko

  • @mahodyathathsarani7594
    @mahodyathathsarani7594 6 หลายเดือนก่อน +1

    වීඩියෝ එක්ක දානකම් හරිම පාලුවෙන් හිටියේ. මමනම් පරන වීඩියෝ අක්කිගෙ ආයෙමත් බැලුවා . 💗🫂

  • @chandrikamalkanthi6189
    @chandrikamalkanthi6189 6 หลายเดือนก่อน +1

    විඩියෝ එක එනකල් බලාගෙන හිටියෙ අක්කෙ . හරිම ලස්සනයි ඔයාගෙ අලුත් කාමරෙ. කිකීත් දැන් හොදට ඉන්වනේ. ආදරෙයි කිකී පැටියෝ❤❤❤❤❤❤

  • @DinithiAthapaththu-gx3io
    @DinithiAthapaththu-gx3io 6 หลายเดือนก่อน +3

    Ammooo notification eka enne koi weled kiyl bln hitiye ❤

  • @dilshanethmi3704
    @dilshanethmi3704 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම කම්මැලි කමේ හිටියේ ඒත් මේක දැක්කම ආයෙම වැඩ කරන්න හිතුනා 😍 new room 😍

  • @prasadinadeeka9921
    @prasadinadeeka9921 6 หลายเดือนก่อน +1

    අනේ මන් හරි ආසයි ඔයා bottle ekata 😊❤ eka hari lassanayi ❤

  • @user-rx3yn6tw5h
    @user-rx3yn6tw5h 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පිලිවෙලයි ඔයාගෙ හැම වැඩක්ම ❤

  • @nilukanadeeshani1703
    @nilukanadeeshani1703 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ room eka හරි ම ලස්සනයි අක්කි😍😍අලුත් vlog එක දානකම් බල බල හිටියෙ 🙃🙃 අන්තිමට ඔයා මගෙ birthday එක දවසෙම අලුත් vlog එක upload කළා ☺☺

  • @ureshashenu1917
    @ureshashenu1917 6 หลายเดือนก่อน +1

    Hi mino ..ඔන්න මම පෙරෙදා ආවා නුවර එළියෙ , wow මාරම ලස්සනයි.‌‌.. මට එහෙට ආපු ගමන් මතක් උනෙ ඔයාව ... 🙃🥰

  • @angelvishuu5777
    @angelvishuu5777 6 หลายเดือนก่อน +1

    Oyata hodata designing and styling sense ekak thiynwa wagema ohoma makeover krnnath hoda iwaseemak thiynne epai , oyta hoda iwaseemakuth thiynw kiyl peenwa.mata nm hithenne higher studies walata fashion designing or designing side eke wage hoda degree ekak kala nm oyge talent ekath ekka hoda gamanak yanna pulwn weii.its just my opinion.
    All the best❤

    • @minolidisanayaka
      @minolidisanayaka  6 หลายเดือนก่อน +1

      Mama architecture interior designer karanna asawen inne 🥺♥️ balamu.

    • @angelvishuu5777
      @angelvishuu5777 6 หลายเดือนก่อน

      @@minolidisanayakathat’s great 🎉keep going ❤

  • @user-lp9fx1uw1d
    @user-lp9fx1uw1d 5 หลายเดือนก่อน +1

    Akkiyo math akkige vedio balanawa .e vidiyata room decorate karanawa .akkige room eka marama lassanayi

  • @jayasundara123
    @jayasundara123 4 หลายเดือนก่อน +2

    ඔයා ගත්ත බඩු සේරටම කීයක් විතර ගියාද . හැබැයි හරිම ලස්සනයි ❤

  • @user-ce8rf6hg8x
    @user-ce8rf6hg8x 6 หลายเดือนก่อน +1

    Room eka hari lassanayi akke. Cute and Beautiful ❤

  • @sarasi04sandamini21
    @sarasi04sandamini21 6 หลายเดือนก่อน

    මේ පාර මාත් exam කලා... මම හොදට ලියනවා කියල හිතාගෙන ගිය subject එකක් මට හොදටම upset ගියා... එදා ගෙදර අවිල්ලා හොදටම mood ගිහින් ඉන්න වෙලාවක ඔයාගේ video එකක් කොහෙන්දෝ u tube එකේ දැක්කා... අනේ මන්ද ඔයගේ පොඩි පොඩි විනාඩි 10,15 videos මන් කිහිඔඅයක් බැලුවා... මගෙ ඔලුව ගොඩක් relax උන ඒ videos බැලුවහම... thank you ඔයාට ❤ පලවෙනි වතාවට volgs කරන channel එකක් subscribe කලා... ඉස්සරහටත් වෙනස් videos කරල ලොකු ගමන්ක් යන්න.. ❤

  • @nethmimadara9374
    @nethmimadara9374 6 หลายเดือนก่อน

    බලන් ඉන්න ආස හිතෙනව අක්කී....room එකනම් පුදුම ලස්සනක්...🥰❤

  • @punmilachathulakshi6185
    @punmilachathulakshi6185 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ..ඒවගේම සතුටුයි කිකී හොඳින් ඉන්නව දැක්කම ඔයාල හොඳින් කිකීව බලාගන්න නිසා තමයි එයාව සනීප කරගන්න පුලුවන් උණේ.. ❤️

  • @Dancingwithama
    @Dancingwithama 6 หลายเดือนก่อน +1

    Akkige videos harima lassanayi akki.. puluwan nam hamaama Aran Enna me wage ewa...akkige anagatheta suba pathanawa...❤❤

  • @Shashini464
    @Shashini464 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ Room eka marama lassanaiii akee...😊😮😍

  • @JaPriyanthi-sf1rx
    @JaPriyanthi-sf1rx 6 หลายเดือนก่อน

    අක්කියෝ 9,10 වගේ වසර වලටත් පොඩි පොඩි tips ටිකක් දෙන්න පුලුවන්ද?❤

  • @liyanaads3701
    @liyanaads3701 6 หลายเดือนก่อน +1

    Hi Akki.....❤
    Room Eka Harima Lassanai..... අනේ අක්කි ඔයා මේවා Oder කරද්දි Cash gewwa විදිහයි....... Oder එක ලැබුනු විදිහයි කියන්නකෝ...... තව අක්කි දන්න Cute Whatsapp Online Stores ටිකක් කියන්නකෝ...... Love you Akki patiyo.....

    • @minolidisanayaka
      @minolidisanayaka  6 หลายเดือนก่อน

      🥰♥️

    • @liyanaads3701
      @liyanaads3701 6 หลายเดือนก่อน +1

      ​@@minolidisanayaka Kiyannako Akki

  • @sameeraharshi2003
    @sameeraharshi2003 4 หลายเดือนก่อน

    නංගී ඔයාගේ කොන්ඩෙට ගාන shampoo මොනද තව කොන්ඩෙ ලස්සනට තියාගන්න කරන දෙවල් මොනවද විඩියො එකක් දාන්නකෝ

  • @Wondersleets
    @Wondersleets 6 หลายเดือนก่อน +2

    Harima lassanai video eka.akkith lassana vela godak.me video eka enakam godak dawas bala gena hitiya.thank you video eka dammata.kikitath godaaak adarei.❤❤❤❤❤

  • @kasuniridmika1856
    @kasuniridmika1856 6 หลายเดือนก่อน +1

    Kikita dn hodai kiyala dekka ahama happy mata nm❤ room aka lassanai pattooo❤

  • @theruniakarasha
    @theruniakarasha 6 หลายเดือนก่อน +1

    Wow Akki room ekka marama lasanayi ❤❤❤

  • @kavisadarath7347
    @kavisadarath7347 6 หลายเดือนก่อน +1

    room eka mara lassanai nangi.. video ekath mara cute. oyage higher educationa goal ekatath wish karanawa 💕

  • @shakyadissanayaka
    @shakyadissanayaka 6 หลายเดือนก่อน +2

    Oyage adahas marama lassanayi.. Matath oyata thiyena pissuwa thiyenawa.. Oya nisa brain eka niwaradiwa wada karana lassanata hithana igena ganna lamayita godak hithanna dewal thiyenawa creator kenek widihata.. 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻Stay strong healthy and strong mind... ❤🌹💌😉

  • @Sheys_vlog
    @Sheys_vlog 6 หลายเดือนก่อน +1

    🥺♥️🫶🏻room එක ගොඩක් ලස්සනයි darling

  • @dusri822
    @dusri822 6 หลายเดือนก่อน +1

    Akki video එක දානකම් ඉවසිල්ලක් නැතුව හිටියේ❤

  • @araliyarajapaksha9011
    @araliyarajapaksha9011 6 หลายเดือนก่อน

    මළ ගෙදර ගියාම කීකි කොහෙද හිටියේ ❤

  • @chamathka111
    @chamathka111 6 หลายเดือนก่อน +1

    Harima lassanayi akki room eka ❤

  • @NandalalWeerasinghe-nt3hx
    @NandalalWeerasinghe-nt3hx หลายเดือนก่อน

    ❤❤ආදරෙයි අක්කියෝ හොදට වැඩ ටික කරන් යන්න

  • @nilminikumari8971
    @nilminikumari8971 6 หลายเดือนก่อน +1

    Ane akki aphu awilla😊😊.paluwen hitye oya nathuwa🥺. Ada vlog eka harima lassanai ❤akki❤️🥰

  • @TharikTharikdisneydescendants
    @TharikTharikdisneydescendants 3 หลายเดือนก่อน

    Oyage vidio harima lassanai akke 😊 mata room eka aluth karannath godak adahas awa ❤ good luck akka

  • @KBFernando
    @KBFernando 6 หลายเดือนก่อน +1

    අම්මො ඇති යන්තන් 😊අක්කගෙ vlogs නැතුව පාළුවෙන් හිටියෙ,room eka patta lassanai🌝🦄❤️

  • @Qtygurl12
    @Qtygurl12 6 หลายเดือนก่อน

    Q & A එකෙන් පස්සේ Home tour එකක් ඕනේ ❤

  • @user-qg7gt4te5u
    @user-qg7gt4te5u 6 หลายเดือนก่อน +1

    වීඩීයෝ එක දානකම් බලන් හිටියෙ අක්කි ❤❤

  • @Nawanjana14
    @Nawanjana14 6 หลายเดือนก่อน +1

    Vlog ekak danakan bln hitiye akki harima lassanai akkiyoo❤

  • @kavindiabhisheka2175
    @kavindiabhisheka2175 6 หลายเดือนก่อน +1

    Ane harima ලස්සනයි....hamadama me vage diga videos genna...❤❤❤

  • @damsari720
    @damsari720 2 หลายเดือนก่อน

    කුලියට ගෙවල් වල ඉන්න අපිට නම් මේ ආසාව කවදාවත් කරගන්න ලැබෙන්නෙ නෑ....😊 මාරම ආස දෙයක් කාමරෙ ලස්සබට තියන් ඉන්න එක.. මගෙම කියලා ගෙයක් හදපු දවසට ලස්සනටම තියගන්නවා. එත් ඉතින් ආසාව තියෙන කාලේ දෙවල් නැති උනාම දුකයිනෙ.🥺💔

    • @minolidisanayaka
      @minolidisanayaka  2 หลายเดือนก่อน

      ❤️‍🩹 heena ikmaninma hebe wei

  • @pawanirajakaruna5302
    @pawanirajakaruna5302 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගා😍💝

  • @dulakshinidharmarathne586
    @dulakshinidharmarathne586 4 หลายเดือนก่อน +1

    නංගී ඔයා මෙ wallpaper එකට අලවන pictures pinterest එකෙන් ගද්දි collection එකක් විදියට තියෙන set එකක් ද ගත්තේ. නැත්තම් තනි තනි ඒවද

    • @minolidisanayaka
      @minolidisanayaka  4 หลายเดือนก่อน +1

      තනි ඒවා. එකට print කරා ♥️

    • @dulakshinidharmarathne586
      @dulakshinidharmarathne586 4 หลายเดือนก่อน

      @@minolidisanayaka thanks darling

  • @user-nl6mw9xw7l
    @user-nl6mw9xw7l หลายเดือนก่อน +1

    Your videos are so cool 😎 ❤

  • @user-dd4fr1xc3l
    @user-dd4fr1xc3l 6 หลายเดือนก่อน +1

    Room eka godak lassanai😍

  • @user-td6kd8vj1f
    @user-td6kd8vj1f 6 หลายเดือนก่อน +1

    Wow it’s soo cute stationary and beautiful in pastel colors new room makeover sister also like your curly hair

  • @direxdirex6922
    @direxdirex6922 6 หลายเดือนก่อน +1

    Wow akki room aka harima lassanae 😊😊❤❤

  • @mylifevlog588
    @mylifevlog588 6 หลายเดือนก่อน +1

    Ane harima paluven hitiye akki oya nathuva onna apita hamadama vlog ona ❤❤

  • @MethminiImashaperera
    @MethminiImashaperera 6 หลายเดือนก่อน

    Oyage video harima lassanai akke ❤️ mata motivated venna oone velavata oyage study video balanava aththtama eva best🥺❤️ issarahatath me vage lassana video godak oone akke🥰❤️ good luck 👍 ❤️

  • @KirishnaKumar-gm7ef
    @KirishnaKumar-gm7ef 6 หลายเดือนก่อน

    වීඩියෝ එකක් ගේන්නම් ඉවසිල්ලක් නැතුව බලන්න හිටියෙ අක්කෙ❤❤

  • @AngalKavi1111
    @AngalKavi1111 6 หลายเดือนก่อน

    Aluth room eka marama lassanayi akke aluth room eke lassana vlog ona issarahata❤

  • @lalithakumari2840
    @lalithakumari2840 6 หลายเดือนก่อน +1

    Ane goda dawaskin akki. 💝Ada video eke lassanai.🤍 Digatama video genne akki.💫 Kikit dan hodai neda.😊❤

  • @ayonsilva4150
    @ayonsilva4150 6 หลายเดือนก่อน

    අනේ වීඩියෝ එක දානකල් කොච්චර දවස් බලන් හිටියද 💙❤️වීඩියෝ නැතුව පාලුවෙන් හිටියේ දැන් දිගටම videos දාන්න අක්කියෝ ❤️