මේ ටික දන්නාවා නම් කේක් එකක් තනියම අයිසිං කර ගන්න පුළුවන්👌😍 | icing cake recipe sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 299

  • @rasikasenarathyapa6306
    @rasikasenarathyapa6306 9 หลายเดือนก่อน +7

    හරිම පැහැදිලි ව කියල දුන්නා .ඔයාට ගොඩාක් ස්තුතියි ❤

  • @inokasanhinda427
    @inokasanhinda427 ปีที่แล้ว +10

    හරිම පැහැදිලිව කියා දෙනවා. කේක් හදන්න මටත් ආසා හිතුනා..❤❤

  • @dinushamadushani7170
    @dinushamadushani7170 2 ปีที่แล้ว +32

    බොහොම ස්තුතියි...හරිම පැහැදිලිව තේරුම් කරනවා...අහන් ඉන්න ආසයි....මටත් ලොකු ප්‍රශ්නයක් තිබ්බ කේක් එක අයිසින්කරන කොට කේක් එකේ කුඩු අයිසින් එකට මිශ්‍ර වෙනවා .....ඒකටත් විසදුමක් ලැබුනා....ඔයාට ගොඩාක් පින්...ඔයා කරන කියන හැමදෙම සාර්තක වෙන්න ඔනි...🙏🙏🙏

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว +1

      👍👍👍❤❤❤

    • @manishsundararaj2010
      @manishsundararaj2010 ปีที่แล้ว

      👍👍❤❤❤🙏

    • @kuuraakka4658
      @kuuraakka4658 ปีที่แล้ว

      Ttttto😊😂දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.හ😊🙄😎🤣🥸🚺🚹🚮🚷ස්ස්ස්ස්ස්ස්සව්ව්ව්ව්‍ය්xx😢🎉😊😂😅ව්gaooooooorrrrrrrrwsssgm.vvvvvvvvmyyyyyyywcccccccu😂😢😮❤😢😅zzzozdbm😊😅rrrrrrrw😅😮😂😢❤🎶🌎😮

    • @ChanakaMadurangaDeSilva-jq8ox
      @ChanakaMadurangaDeSilva-jq8ox 11 หลายเดือนก่อน

      හ්න්භ්න්ග්‍ය්ට්‍යිජ්ජ්පොඋෆ්ංඝ්ංඋජ්ක්ෆ්‍යූ😅😅😅😅😊😊😊😊😊😊😊😊න්බ්ක්ජ්ම්ක්ල්ජ්

    • @lathakanthi5955
      @lathakanthi5955 10 หลายเดือนก่อน

      ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayasenajayasena3185
    @jayasenajayasena3185 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ...ඉතාමත් පැහැදිලියි .....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏☃️☃️☃️☃️☃️🎄🎄🎄🎄🎄🎄🎄

  • @kashmiralakshani5468
    @kashmiralakshani5468 2 ปีที่แล้ว +4

    Thank you .හරිම සරලව කියාදුන්නා...

  • @NilanthiNilanthi-o3v
    @NilanthiNilanthi-o3v 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ......හරිම පැහැදිලිව කියා දුන්නා මටත් ආස හිතුනා 🎂 එකක් හදන්න ❤

  • @Nirmala-j7d
    @Nirmala-j7d 3 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලි .මේ week එකේ හදනවා ❤❤❤

  • @srisaranankaragrade5389
    @srisaranankaragrade5389 7 หลายเดือนก่อน +3

    හරිම පැහැදිලියි බොහොම ස්තූතියි ඔබට

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 2 ปีที่แล้ว +6

    පැහැදිලිව කියලා දුන්නට ඔබතුමියට ගොඩාක් ස්තුතියි. සුභ දවසක්.

  • @yt-li5eg
    @yt-li5eg ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි අනේ...හොදටම පැහැදිලිව කියලා.දුන්නට

  • @tanujalanka4024
    @tanujalanka4024 12 วันที่ผ่านมา

    ඔයාට ගොඩාක් ස්තුති කිසිම ලෝබ කමක් නැතිව හැමදේම කියලා දෙනවා

  • @hashimadushani2310
    @hashimadushani2310 2 ปีที่แล้ว +5

    wadi weda na kiyana eka piliwelata kiyala denawa ahan innath asai balan innath asai. e wagema akke mn oyage recipes godak try karala thiyanawa ewath hariyatama awa thank you so much 😍😍

  • @janakiarenuka5753
    @janakiarenuka5753 22 วันที่ผ่านมา

    හරිම ආසයි ඔයගේ පැහැදිලි කිරිම
    බොහොම ස්තුතියි ඔබට❤

  • @piumiwasana9729
    @piumiwasana9729 ปีที่แล้ว +4

    කේක් හදන්න ඉගෙන ගන්න ආසයි මට...
    අක්කගෙ විඩියෝ එකෙන් ගොඩක් ඉගෙන ගත්තා
    Thank u akke ❤🌹

  • @SunethraKalyani-le6kj
    @SunethraKalyani-le6kj ปีที่แล้ว

    හරි ආපූරු යි නංගි
    මම අදත් cake එකක් හැදුවා හැබැයි icing කරපු එක සවුත්තු උණා
    😘😘😘😘

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 หลายเดือนก่อน

      digatama try karamu ilaga para hari yai

  • @UdeshikaStunt
    @UdeshikaStunt 6 หลายเดือนก่อน

    ❤❤ පැහැදිලිව කියලා දුන්නා හොඳ ට තේරුනා 😍❤️🙏

  • @අනූශාසoජීවනී
    @අනූශාසoජීවනී 9 หลายเดือนก่อน

    හරි ම පැහැදිලි ස්තූති ඔබට තව තව අපිව දැනුවත් කරන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤

  • @nethmikavindu3025
    @nethmikavindu3025 17 วันที่ผ่านมา

    Thank you. Apith me widihata cake haduwa. Harima rasata thibba

  • @kamodya
    @kamodya ปีที่แล้ว

    Mama haduwa.harima lassanai wagema harima rasai. Mama palaweni wathawata haduwe.thanks ❤❤❤

  • @manjulapradeep3466
    @manjulapradeep3466 ปีที่แล้ว

    ස්තුතියි කෙටියෙන් සරලව හැමදෙම කියල දෙනවට මම ඔයාගේ විඩියො ඔක්කොම බලනව එවා හදනව ඇත්තටම සාර්ථකයි ගොඩක් පිං ..
    ❤❤️👍 මම සොනාලි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +4

    අනේ හරිම අපූරුයි බොහොම ස්තුතියි ඔයාට සුව පැත්ත සුභ අනාගතයක් වේවා

  • @RayaniChamari-zt4jx
    @RayaniChamari-zt4jx ปีที่แล้ว +2

    හොඳට පැහැදිලි කලා ..💖🎂

  • @DenethiSathsarani
    @DenethiSathsarani ปีที่แล้ว +2

    Thank you so much. I'm going to ice a cake for my birthday first. You taught it well💖

  • @punchihan7210
    @punchihan7210 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කියලා දැක්කා ❤

  • @ayomasomarathna7310
    @ayomasomarathna7310 2 ปีที่แล้ว

    Oyage vidio eka widihata math haduwa mage puthage upandineta cake ekak...rasata tibuna.thank you.......

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 ปีที่แล้ว

    ඔබගෙ ෆොන්ඩන්ට් රෙසිපි එක හරියටම හරි ගියා බොහෝම පින්

  • @tharikahansani2384
    @tharikahansani2384 2 ปีที่แล้ว +1

    Oyage ewa hari සරලව kiya දෙනවා .ගොඩක් වටිනා vidio thank you 👍♥️♥️

  • @ChamiKumari-ru2uq
    @ChamiKumari-ru2uq ปีที่แล้ว +2

    Super sister..💞💞💞💞💞
    Thanks

  • @wathsalamali7427
    @wathsalamali7427 3 หลายเดือนก่อน

    Oyage recipe niyamai.mama hethuwaaluwa.niyametama awa.mama heduwe 1st time

  • @chamodihasintha3143
    @chamodihasintha3143 2 ปีที่แล้ว

    Mamath hadanawa akkiyo harima saralai oya kiyala dena widiya thx good luck 💕💕

  • @piyalweerasinghe3033
    @piyalweerasinghe3033 ปีที่แล้ว +1

    Lassany cake aka, puluwannam kaden nathiwa fondant, pach : iceng mal hadana hati kiya denna

  • @sameerasandaruwan7159
    @sameerasandaruwan7159 4 หลายเดือนก่อน

    Akke oyage recipes godak pehedili oyata thanks

  • @KrishaniGunarathna-z8g
    @KrishaniGunarathna-z8g ปีที่แล้ว

    Oyagr vidio eka blala thamai icing karanna igena gaththe.❤thanx

  • @sathmianuththara6373
    @sathmianuththara6373 ปีที่แล้ว

    Ane tnx..mn cake hadann danno unt icing krnn dann idiye nh..godak asaven idiye igen gnn..ane hari shok..mt dn thaniyama icing krnnth puluvn ..godak pin akke oyt

  • @inokagedara2236
    @inokagedara2236 11 หลายเดือนก่อน

    ❤thanks kiyala dunnata

  • @VimashiSilva-jq2db
    @VimashiSilva-jq2db 11 หลายเดือนก่อน

    Thank you so much❤ good luck ❤💐

  • @ihchamila2294
    @ihchamila2294 2 ปีที่แล้ว

    harima lassanai .pahadiliwa hemadema kiyala denawa.Thank you dr🎂🌷🌷❤️❤️oyage voice eka godak lassanai

  • @praveennethsara3773
    @praveennethsara3773 ปีที่แล้ว +1

    Cake eka hadanna avashya badu monavada
    😊

  • @Bella-amo
    @Bella-amo ปีที่แล้ว +2

    ඉතාමත් පැහැදිලි 🎉

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 ปีที่แล้ว

    Ammo oya kiyadipu tikaa athi appooo loku deyak igana gatta. Jaya wewa.. 🎉🎉🎉❤❤❤❤❤❤

  • @nadeesaumya2225
    @nadeesaumya2225 8 หลายเดือนก่อน

    අවන් එක අරන් ගොඩාක් කල්...මේ වීඩියෝ එක බැලුවාම නම් කේක් හදන්නම හිතුනා.ඔයාට සතුටම විතරක් උරුම උන ජීවිතේ විදින්න වාසනාව හිමිවේවා.....

  • @SupushpikaPerera
    @SupushpikaPerera 6 หลายเดือนก่อน

    Hadanawamai akak thaniyen thnks❤❤❤

  • @piumeureshadilhanisilva9542
    @piumeureshadilhanisilva9542 10 หลายเดือนก่อน

    Harima pahadeli kiyaladunna thank you

  • @nadeeshasewwandi2586
    @nadeeshasewwandi2586 ปีที่แล้ว

    Ettatama hodak hodai..good luck ❤

  • @ayeshadodampe-tl5lw
    @ayeshadodampe-tl5lw 2 หลายเดือนก่อน

    Harima rasai, math haduwa

  • @danadanaa1977
    @danadanaa1977 ปีที่แล้ว

    labuwau.naw.wasark..wawa..duwa💜💙

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      esema wewa oba ATHULU PAWULEI SAMATA

  • @thanujadilhani8475
    @thanujadilhani8475 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලි ❤

  • @naniqt3049
    @naniqt3049 11 หลายเดือนก่อน

    සුපිරි නංගී

  • @MiyuruNimsara-u1k
    @MiyuruNimsara-u1k 4 หลายเดือนก่อน

    Bohoma sthuthi. ❤❤❤❤

  • @wathsalasubhashini9710
    @wathsalasubhashini9710 2 ปีที่แล้ว +2

    අක්කෙ swees roll හදන හැටි කියල දෙන්න කෝ.ඔයාට ගොඩක් ස්තුතියි. මම හැමදාම ඔයාගෙ video බලනවා.👍👍🏻❤️

    • @Deshaa_R
      @Deshaa_R 2 ปีที่แล้ว +1

      Ai bn me akkagenma eka hadana hati ahanne 😒ghn swissrall recipe kiyl balanna ewi vedios 60k withara

    • @nilmiapsara3601
      @nilmiapsara3601 ปีที่แล้ว

      🤣🤣🤣🤣👍

  • @hashinianushika9154
    @hashinianushika9154 2 ปีที่แล้ว

    පහසු ව්දිහටම කියලා දුන්නා.👌

  • @sarasvlog898
    @sarasvlog898 ปีที่แล้ว +2

    අක්කේ මේකත් පුලුවන් නේද 500g තැටියේ හදන්න

  • @madumadu2018
    @madumadu2018 2 ปีที่แล้ว +5

    Cake eka godak lassanai ❤

  • @senethyalendini2708
    @senethyalendini2708 2 ปีที่แล้ว

    Astra daala hadana cake 1kg cover karaganna recipe eka denna nangi

  • @AiyoshimaRathnayaka
    @AiyoshimaRathnayaka ปีที่แล้ว

    Mis math cake hadanawa.godak sthuthue mis

  • @dilankasilindi2289
    @dilankasilindi2289 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි..හරිම පැහැදිලි

  • @ashp8327
    @ashp8327 2 ปีที่แล้ว

    Oya lassanata pahadiliwa kiya denawa.❤Cake eka oven eken gatta gaman cake eka bahinawa nangi. Wisadumak dennako.plz

  • @shanimashi8990
    @shanimashi8990 2 ปีที่แล้ว +1

    ඔයානම් පැහැදිලිව කියා දුන්නා ...තෙන්ක්ස්ස්ස්ස්
    ..

  • @IsharaMuthukumari
    @IsharaMuthukumari ปีที่แล้ว +1

    Icing suger වෙනුවට සීනි blend කරලා ගන්න පුළුවන්ද අක්කේ

    • @MyEasyRecipe
      @MyEasyRecipe  ปีที่แล้ว

      puluwan habai sarthaka na //godakma hoda icing sugar

  • @hanalara831
    @hanalara831 4 หลายเดือนก่อน

    Sweet adukarala kohomada icing hadanne kiyala denna

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน +1

      icing adu karala hadanna nam ba dear ehema unoth diya wenawa..pani rasata wadipura kamathi nAthnam wipping cream wage use karanna

  • @fathimathasbeeha2157
    @fathimathasbeeha2157 2 ปีที่แล้ว +1

    Wow 👌 it's very easy to make thank you akka 😊😊

  • @preveenpreveenlochana8264
    @preveenpreveenlochana8264 2 ปีที่แล้ว

    Akke aisin hadanna ganna kirana batar wargat tiyenawada oyage vidiyo balala hadanna yana mulma watawa

  • @madumadu9760
    @madumadu9760 7 หลายเดือนก่อน

    hodata pahadili karanawa godak pin oyat

  • @fazminaabdeen546
    @fazminaabdeen546 18 วันที่ผ่านมา

    Nangi Bitter Icing eka oya kochara wwla beat karada?

    • @MyEasyRecipe
      @MyEasyRecipe  16 วันที่ผ่านมา

      kalwam wenakn vitharak beat karanna

  • @RuviniUdara-bg3nx
    @RuviniUdara-bg3nx 3 หลายเดือนก่อน

    Wow❤❤

  • @msrimathiperis3041
    @msrimathiperis3041 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤️

  • @sithara1963
    @sithara1963 2 ปีที่แล้ว

    rais cucar eke hadanna barida akke..

  • @hansinisansala7170
    @hansinisansala7170 2 ปีที่แล้ว

    Thank you...watina vedio ekak

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c ปีที่แล้ว

    නංගී අයිසිං කරන්න අයිසිං සුගර් වෙනුවට suger අරන් බ්‍රේලෙන්ඩර් කරලා ගන්න බැරිද?

  • @thilinidayarathne3540
    @thilinidayarathne3540 2 ปีที่แล้ว

    meka 1kg ekk nemida dr???? mta kynnkow sampurnayen 1kg cake ekk icing krnnai decorating krnnai kochra quantity ekk ynwda kyla butter & icing???

  • @zaniaza
    @zaniaza ปีที่แล้ว

    Baking Soda kochara danna ona da

  • @sayuranga9420
    @sayuranga9420 2 ปีที่แล้ว +1

    Oba harima pahadiliwata kiya denawa, obata godaak sthuuthi , nodanna apita harima pahasui gurumusti naa sthuuthi ..
    Wadi wadiyen danuma labewa ..!!
    Jesu phitai ...!!!

  • @senethyalendini2708
    @senethyalendini2708 2 ปีที่แล้ว

    Me icing ekata kiri ekathu karanne nadda nangi

  • @tharushikakumari930
    @tharushikakumari930 ปีที่แล้ว +1

    අනේ අක්කෙ මට කියන්න කො කේක් එකක් හදල ඒක අවන් එකෙන් අය්න් කරල ඒ ගමන්ම තව එකක් හැදුවොත් ඒක ප්‍රස්නයක්ද කියල

  • @madhuwa348
    @madhuwa348 2 ปีที่แล้ว

    Oya vidiyata icing eka hada gaththoth icing eka diyawen nathuwa thiyanawada

  • @niroshafernando3646
    @niroshafernando3646 ปีที่แล้ว

    ❤❤Thanks

  • @wasanthaalahakoon8198
    @wasanthaalahakoon8198 2 ปีที่แล้ว

    ising aka hadanna.batar wenuwata astra hariyanne nedda

  • @MaheshIndika-h7e
    @MaheshIndika-h7e 2 หลายเดือนก่อน

    Oya rauma natuwa icing kara ganna vidiyak nadda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 หลายเดือนก่อน

      puluwan plate ekaka hari lallaka hari thiyanna

  • @danajasankalpa8393
    @danajasankalpa8393 ปีที่แล้ว

    Akke parippu bite hadana hati ona

  • @nipunimadushani7661
    @nipunimadushani7661 2 ปีที่แล้ว

    Akke Mata cup cake hadana widiha kiyannako cup cake udata pipenneththe mkada

  • @dilishazathauda5667
    @dilishazathauda5667 2 ปีที่แล้ว

    Samaharu cake leyar thiyanna kalin monada vathura valin pogavanava neda....e monavada...

  • @iromihettiarachchi5230
    @iromihettiarachchi5230 ปีที่แล้ว

    Mal walatai kola.walatai ganna nossel 2e nos kiyanawada?

  • @chaturanganimalkanthi5811
    @chaturanganimalkanthi5811 2 ปีที่แล้ว

    Me aisin cak eka hadanne kohomada rais kukar eka monawada oni dewal akke oya mal adana ewa koheda ganna thiyenne

  • @dilkimadhubhashini6926
    @dilkimadhubhashini6926 ปีที่แล้ว

    Me caka hadanna gaththa tray eke usa,palala kiyanna puluwanda

  • @ajajee6253
    @ajajee6253 8 หลายเดือนก่อน

    1. 5kg cake ekata round thaty diameter kiyyadha thiyenna ona

  • @ruwansuraweera3757
    @ruwansuraweera3757 ปีที่แล้ว

    බොහොම ස්තූතියි .🙏

  • @chathurikaprabodani4964
    @chathurikaprabodani4964 ปีที่แล้ว

    අයිසිං suger wenuwta sudu sini kudu krla gnna puluwnda

  • @jpspremarathna4741
    @jpspremarathna4741 5 หลายเดือนก่อน

    Icing eka dawas deka thunak thiya ganda puluwanda mis

  • @SiumiSanjana-ky1yw
    @SiumiSanjana-ky1yw 4 หลายเดือนก่อน +1

    onlin oder karanna puluwanda

    • @SiumiSanjana-ky1yw
      @SiumiSanjana-ky1yw 4 หลายเดือนก่อน

      onlin oder karanna puluwanda nangi

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 หลายเดือนก่อน

      oya hadala karnnada

  • @lalitaramanathn8912
    @lalitaramanathn8912 ปีที่แล้ว

    Very nice cake 🎂

  • @hirangarankothge8412
    @hirangarankothge8412 ปีที่แล้ว

    Akki me pramana valin 500g cake ekak icing karanna puluvanda?

  • @LalaniDevika
    @LalaniDevika ปีที่แล้ว

    Great thanks

  • @anjanalakshan1780
    @anjanalakshan1780 ปีที่แล้ว

    Akke me cake thetiya agal kiye akakda

  • @wijithaabayawickrama3969
    @wijithaabayawickrama3969 2 ปีที่แล้ว

    ඇස්ට්‍රා වලින් බැරිද අක්කි

  • @malikahanday775
    @malikahanday775 2 ปีที่แล้ว +1

    Good I like it😊

  • @NarayanpillaiRajaswary
    @NarayanpillaiRajaswary 4 หลายเดือนก่อน

    Super

  • @ChandimaWijerathna-nk6ur
    @ChandimaWijerathna-nk6ur ปีที่แล้ว

    හරිම පැහැදිලියි

  • @MadushaPerera-e1m
    @MadushaPerera-e1m 11 หลายเดือนก่อน

    ලුස් butter kiyanne monada. Magarin da nangee

  • @rumeshapriyadarshani3223
    @rumeshapriyadarshani3223 ปีที่แล้ว

    butter wenuwata polthel danna berida

  • @geethikachathurani4665
    @geethikachathurani4665 2 ปีที่แล้ว

    Godak pehedili. Godak thank ss