ඉගෙන ගන්න කාලෙ මේ දේවල් තුන ගැන අමතක කරන්න එපා | 3 Tips for An Efficient Student life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • We spend nearly 15 years learning in school and university, and there are mandatory things that students should do in order to achieve their highest potential. Most students are aware of these facts but have failed to implement them into their lives. Here are the three tips that a student can follow to be way more successful and happy throughout these long years.
    Learn More About Flow State:
    • How to enter flow state
    අපි අවුරුදු 15ක් විතර ඉගෙනගන්න හින්ද, අපි ඒක හරියට කරන්නත් දැනගන්න ඕනෙ. ශිෂ්‍ය ජීවිතෙ වැදගත්ම දේවල් තුනක් තමා, ඔයාගෙ මනස, ඔයාගෙ ඇග, සහ ඔයා ආශ්‍රය කරන මිනිස්සු. මේ තුන ගැන මෙ විඩීයො මම විස්තර කරල තියෙනව.
    #sinhala #motivation #selfimprovement

ความคิดเห็น • 231

  • @methsisiladharmayathra570
    @methsisiladharmayathra570 10 หลายเดือนก่อน +534

    මේ වට views නැති එකෙන් තෙරුම් ගන්න පුලුවන් ලංකාවේ තත්වය 😂 උබ සුපිරියක් බොසා❤

    • @MindBooks-l9l
      @MindBooks-l9l 10 หลายเดือนก่อน +15

      ටික කාලයක් යද්දි විව්ස් එයි❤️

    • @methsisiladharmayathra570
      @methsisiladharmayathra570 10 หลายเดือนก่อน

      @@MindBooks-l9l ඔව් අනිවා බ්‍රෝ මටනම් මේ channel එක මාරම වටිනවා ඉස්සරහට යන්න

    • @Chirana_dulnada
      @Chirana_dulnada 10 หลายเดือนก่อน

      ​@@MindBooks-l9l🎉ඔව්

    • @ravindramarasinhe8942
      @ravindramarasinhe8942 10 หลายเดือนก่อน +7

      අපිවත් share කරල දෙමු bro...

    • @pikka1217
      @pikka1217 10 หลายเดือนก่อน +10

      මරු අවශ්‍ය කරන වෙලාවේ අවශ්‍යම වීඩියෝ එකක් දැම්මට thanks bokka❤️👊

  • @H100R-w8n
    @H100R-w8n 10 หลายเดือนก่อน +161

    අහම්බෙන් හම්බුන වටිනම වීඩියෝ එකක්..ඉගෙනගෙන ජීවිතේ ඉහළට යන්න දෛවයේ ලියැවිලා තියෙන උන්ට මේක සජෙස්ට් වේවා..😊

    • @sandunimadubashini5996
      @sandunimadubashini5996 9 หลายเดือนก่อน

      මේ කමෙන්ට් එක මාරයි ❤️

  • @CrownelyWhere
    @CrownelyWhere 10 หลายเดือนก่อน +87

    අවුරුදු 15 නෙ පිස්සු කෙලලා මේ අවුරුද්දෙ ඉවර වෙන්න කලින් මේ chanle එක හම්බෙලා පට්ට motivate එකෙන් වැඩ කරන්න පටන් ඇරන් 2024 වෙනස් කරගන්න ඉන්න මම.

    • @iroshanweerasingha
      @iroshanweerasingha 9 หลายเดือนก่อน +1

      gammata math ehemai😁✌

    • @dasunsanchala4059
      @dasunsanchala4059 7 หลายเดือนก่อน

      Me too bro. hold your mortivation and build good habits.

  • @Happylife1122ww
    @Happylife1122ww 10 หลายเดือนก่อน +54

    මන් 2023 a/l කරන කෙනෙක්.මන් මොටිවෙශන් විඩියෝ බලන්වා පුලුවන් හැමවෙලාවකම වගේ.කියන්න සතුටුයි..මෙච්චර කාලේකට මට හම්බුන හොදම චැනල් එකක් මේක.ගුඩ් ලක්❤

  • @boz_en
    @boz_en 10 หลายเดือนก่อน +107

    ලගදි පටන් ගත්ත සුපිරි channel එකක් 🧠💪

  • @piumihansika3352
    @piumihansika3352 10 หลายเดือนก่อน +38

    දැන් ඉන්න කොල්ලන්ටයි කෙල්ලන්ටයි වටින චැනෙල් එකක්❤❤

  • @shalinifernando7265
    @shalinifernando7265 10 หลายเดือนก่อน +25

    අපේ ලොකු නංගි එහෙම තමා පාඩම් කරන්න ගත්තාම නවත්තන්නේ na... දවසකට එයා පැය හතක් වගේ එක දිගට... එයා ආසයි.... ඒත් ඒකට මම. පාඩම් කරන්න ගන්නම මට පැය ගානක් යනවා

  • @btsarmygirl00-m9q
    @btsarmygirl00-m9q 10 หลายเดือนก่อน +22

    හොඳම යාලුවා ගැන කියපු දේ නම් හරියටම හරි. අවුරුදු හතරක්ම මාත් එක්ක එකටම හිටිය මගෙ යාලුවා. කවදාවත් හිත නොරිදපු යාලුවා. අවසානයට මට කියපු දේවල් අදටත් නොතේරෙන හීනයක් වගෙ. ගෙදර අය කිව්වා එයා හැමදාම ලඟින් හිටියත් මට ඕන වෙලාවෙදි අාවෙ නෑ නේද කියලා කලින්ම. මං ඒක හිතුවෙ නැතුව හැමදාම එයාට හොඳම යාලුවෙක් උනා. ඒත් එයා මං ගැන අවසානයට කියලා ගියපු දෙයින් ජීවිතේටම අායෙත් යාලුවෝ ඕනෙ නෑ කියලා හිතුනා. යාලුවෝ අාශ්‍රය කරද්දි පරිස්සම් වෙන්න. යාලුවෝ නැත්තම් තනියම ඉන්න.😊💜
    ඔයාගෙ study tips ගොඩක් වැදගත්.
    Thank you for this video. 😇💜

    • @HksachiniSachi
      @HksachiniSachi 9 หลายเดือนก่อน +1

      අපි කාවවත් රිද්දන්නේ නැතිව ඉන්න තරමට අපිට අනිත් අය රිද්දලා වට්ටන්න බලනවා වැඩි... ඒත් අපේ හොදට අපිට දවසක අනිවාර්යයෙන් ම ඊට වඩා හොදක් වෙනවාමයි. අත්දුටුවයි. ප්‍රත්‍යක්ෂ යි. සත්තයි♥️❄

  • @kavisharashmi-q2z
    @kavisharashmi-q2z หลายเดือนก่อน +1

    යාලූවෝ ගැන කියපු කතාව නම් ඇත්ත.ස්කොලේ කාලේ මම පසුතැවෙන්නැති එකම දේ මට sports කරන්න පුළුවන් උන එක මම කබඩි.එල්ලේ.100mh/400mh/high jump වගේ sports කරා ජයග්‍රහණත් තිබ්බා ඇත්තටම ඒ ගැන නම් හුගක් සතුටුයි .🥰💓

  • @VihangiShihara-jx8ns
    @VihangiShihara-jx8ns 9 หลายเดือนก่อน +16

    Best friend කෙනෙක් නැත්තේ කාටද 😊

    • @mishu5510
      @mishu5510 8 หลายเดือนก่อน

      මට 🙃

    • @Harshi217
      @Harshi217 5 หลายเดือนก่อน

      @@mishu5510mt❤

    • @Widath-e3x
      @Widath-e3x 5 หลายเดือนก่อน +1

      මට මොකෙක්වත් නෑ.😂

  • @ksPAcc
    @ksPAcc 10 หลายเดือนก่อน +37

    ඔයා වගේමයි සහෝ මමත්...මටත් ඔයාට තිබුන අඩුපාඩු ගොඩක් ම තිබුන එකෙක්...😢💔 දැං ඒව හදාගෙන යන්න ට්‍රයි කරනව.✌️😌

  • @anomakumari8237
    @anomakumari8237 10 หลายเดือนก่อน +23

    ඔයා කියන එක ඇත්ත ඉස්සර මට ට්ක් ටොක් බලන එක පුරුද්දක් වෙලා වගෙම හිත හරිම නොසන්සුන් . මන් ඒක අමාරුවෙන් නතර කලාම දැන් පැය ගානක් එක දිගට පඩම් කරන්න තරම් අවදානය හැදිලා. ❤❤❤

  • @Amaedirisinghe1783
    @Amaedirisinghe1783 10 หลายเดือนก่อน +14

    දන්නෙ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, ඔයාලට ගොඩක් පිං 🥺❤

  • @Noobphotographer2024
    @Noobphotographer2024 9 หลายเดือนก่อน +5

    වැදගත් video එකක් මේක ඇයි මෙච්චර හොදට වැඩ කරලත් exam එක කෙල උනේ ඇයි කියල තේරුණා ❤ බොහොම ස්තූතියි

  • @seminiherath7094
    @seminiherath7094 10 หลายเดือนก่อน +8

    ඇත්තටම මාත් පසුතැවෙනවා මන් ඉස්කෝලේ කාලේ sport කරපු නැති එක university යන්න පුලුවන් උනොත් මාත් කරන්න ආසාවෙන් ඉන්නේ

  • @RakapakshamohottigeGimha-vx5bm
    @RakapakshamohottigeGimha-vx5bm 9 หลายเดือนก่อน +3

    මටත් මේක දැනිල තිබ්බෙ..දවසට ස්ටේටස් හතරපහ දාන එකෙක් ගත්තොත් උගෙ පලවෙනි එකයි අන්තිම එකයි අහසට පොලොව වගේ..පලවෙනි එකේ හෙන චැඩ් සීන් එකේ වදනක් දාල ඊළග එකෙ පුප වනන කෙල්ලොන්ගෙ වීඩියෝ දන එවුන් ඉන්නව..අපෙ පරම්පරාවෙ stability බිංදුවයි 🥲💔

  • @xoxo9051
    @xoxo9051 10 หลายเดือนก่อน +5

    ඇත්ත tik tok බැලුවම මටත් තේරෙනවා නිකන් ඔලුව හරිම අවුල් වෙලා වගේ...🤧

  • @shaggyshaggy8916
    @shaggyshaggy8916 10 หลายเดือนก่อน +8

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ❤❤

  • @malinduhimashan7481
    @malinduhimashan7481 10 หลายเดือนก่อน +29

    සී ඕ ආර් ඒ. CORA ❤😈💪 සුපිරියක් තමා තව වීඩියෝ එකක් ඉක්මනට ඕනි. ❤️😘

  • @SupunNiro
    @SupunNiro 10 หลายเดือนก่อน +1

    මේ විඩියෝ එක 53k බලලා එත් sub11k ඇයි බන් මිනිස්සු එහෙම ඇත්ත ලංකාවට මෙහෙම වෙන්නේ ඇයි කියලා හිතන්න මෙි වගේ වැනල් තමා මිනිස්සු බලන්න ඔනේ sub කරපල්ලා කෙහෙවත් යන මගුල් වලට sub දාන් නැතිව ජිවිතය හදන්න මහන්සි වෙන මෙි වගේ මිනිස්සුට අත දෙන්න ඇත්තටම දුකයි බන් එහෙම වෙන්න එපාා මෙහෙම සේවයක් කරන චැනල් එකක් මම දැකලා නැ ඇත්තටම පටිට දෙවල් ටිකක් ඉගෙන ගත්තා thanks ⁣සහොදරයා ඇත්තටම ආදරෙයි බන් උබට මෙ කරන වැඩෙට මනුස්සයෙක් ගොඩ දාන්න උඔ දෙන එ motivation එක මාරයි❤

    • @Sanustoic
      @Sanustoic  10 หลายเดือนก่อน

      Thanks bn❤️

  • @1234Kawshalya
    @1234Kawshalya 9 หลายเดือนก่อน +2

    අහම්බෙන් හම්බ උන ලස්සන,වැදගත් video එකක් 🙂

  • @samudikarajapaksha4856
    @samudikarajapaksha4856 10 หลายเดือนก่อน +4

    ගොඩක් හොද වීඩීයෝ එකක් දිගටම මේ වගේ වීඩීයෝස් දාන්න ....❤

  • @BeddageChandrani
    @BeddageChandrani 2 หลายเดือนก่อน

    මෝටිවේශන් වලටම සෙට් වෙන කටහඬක් .good luck 👍❤🎉..

  • @Wisma-Pathikada
    @Wisma-Pathikada 8 หลายเดือนก่อน +2

    පට්ටම වීඩියෝ එකක් අයියේ...❤

  • @oshadiishari4772
    @oshadiishari4772 10 หลายเดือนก่อน +1

    ඇත්තටම දන්නෙ නැති දේවල් දැන් ගත්ත.shorts වීඩියෝ බලන එක හොඳ නැතු ඇති කියලා හිතුවේ නෑ.ඒක නවත්තන්න ඕනේ.👌🙂

  • @NirmalaPerera-tb1fs
    @NirmalaPerera-tb1fs 3 หลายเดือนก่อน +1

    වටිනවා මේ විඩීයෝ එක..❤😊👍

  • @tushan_lochana
    @tushan_lochana 10 หลายเดือนก่อน +11

    මොළෙට ඇගට වඩා 3 මම හොදට අත් විදලත් තියෙනවා ඔය වටින chanal එක දිගටම කර ගෙන යන්න අයියේ ❤️

  • @somasirithennakoon5356
    @somasirithennakoon5356 7 หลายเดือนก่อน +1

    Niyamy ayye..voice ekath maru..❤❤

  • @chiranganimsara81
    @chiranganimsara81 10 หลายเดือนก่อน +6

    Valuable you tube channel එකක් 🧡

  • @TutuKella-w7f
    @TutuKella-w7f 4 หลายเดือนก่อน +1

    Aiye iye video hmbune.Thawa daanawada.Mewa balana ayath innawane.Oyata views onnam law of att. genath danna.Kemathinam.Meka hari lassana video ekak.Asawen balanawa.Digatama koran giyoth subs wehi wahiy😅😊❤

  • @ksdisanayakadisanayaka4791
    @ksdisanayakadisanayaka4791 27 วันที่ผ่านมา

    අහම්බෙන් හම්බුනු සුපිරි vedio ekka thankz bokka🖤

  • @KusumalathaW
    @KusumalathaW 4 หลายเดือนก่อน

    අහම්බෙන් හම්බුන සුපිරි video එකක් 😍

  • @-gayan.pi7wo
    @-gayan.pi7wo 8 หลายเดือนก่อน +1

    හම්බෙච්ච සුපිරිම චැනල් එකක්❤🎉

  • @sachithanimshan9567
    @sachithanimshan9567 8 หลายเดือนก่อน +1

    සුපිරිම විඩියෝ එකක් අයියෙ ❤❤❤❤

  • @SahanKawshalya-vx3yu
    @SahanKawshalya-vx3yu 10 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනට පැහැදිලි කරන විඩියෝ එකක්

  • @leonfdo
    @leonfdo 9 หลายเดือนก่อน +2

    Video eka niyamai Keep it up❤

  • @oshadiishari4772
    @oshadiishari4772 10 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩීයෝ ගොඩක් වටිනව දිගටම මේ වගේ ඒවා කරන්න.😊❤️👌🍃

  • @oshi7725
    @oshi7725 9 หลายเดือนก่อน +1

    තෑන්ක්ස් වටින වීඩියෝ එකක් යාලුවෝ ගැන කිව්ව එක නම් ඇත්ත මාත් ගොඩක් අවුල් යනවා මං ආදරේ කරන යාලුවොන්ට මාව වැඩක් නෑ කියලා තේරුනාම..එයාලා වෙනස් උනාම🥺 ඔයා කිව්ව වගේම මං yt shorts,tiktok වලට ඇබ්බැහි වෙලා මිදෙන්නම බෑ අම්මට ෆෝන් එක දෙනවා එතෝට හරියයිනෙ නැත්තං එක්සෑම් කෙලවෙනවා ශුවර්..❤

    • @Tracka5425
      @Tracka5425 9 หลายเดือนก่อน

      මමත් ඔහොම ඉදලා ගිය සිකුරාදා අප්පච්චි මගෙ phone එක පොලෙ ගැහුව😭😿

  • @jagathsiri8680
    @jagathsiri8680 5 หลายเดือนก่อน

    ඇත්තට ම ගොඩක් වටිනවා...
    ස්තූතියි ❤

  • @nilanthinilanthi22
    @nilanthinilanthi22 10 หลายเดือนก่อน +2

    තවත් හොද වැදගත් වීඩියෝ දායි කියල හිතෙන නිසා සබ් කරා🤨❤️

  • @RandiHansima-bt3xt
    @RandiHansima-bt3xt 9 หลายเดือนก่อน +1

    මාරම වටින ,video එකක් ❤❤ thankyou ❤

  • @mrferon
    @mrferon 10 หลายเดือนก่อน +7

    ගොඩක් වටිනවා 🥰❤️

  • @ChihiroKim-jj5nh
    @ChihiroKim-jj5nh 8 หลายเดือนก่อน

    ඇත්තටම සුපිරි motivation චැනල් එකක්...ඉදිරියටත් මේ වගේම සුපිරි වීඩියෝ කරන්න...💛

  • @IsuriSanjana-h8x
    @IsuriSanjana-h8x 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි අයියේ ඔයාට🙂
    බුදු සරණයි

  • @himaya-l2g
    @himaya-l2g 10 หลายเดือนก่อน +2

    pattam patta channel ekak meka nm kiynna wachana naaa❤

  • @sampath1724
    @sampath1724 9 หลายเดือนก่อน +1

    වටිනවා❤ shorts videos තමා ලොකුම හෙනේ😑

  • @nethmiayodya7790
    @nethmiayodya7790 9 หลายเดือนก่อน +1

    ආසවෙන් බලන චැනල් එකක් ❤

  • @stormiwebster2974
    @stormiwebster2974 9 หลายเดือนก่อน +1

    මගේ කතාව වගේ ඔයගේ කතාව❤

  • @samudikarajapaksha4856
    @samudikarajapaksha4856 9 หลายเดือนก่อน +2

    Amazing channal ❤ keep it up brother ❤😊

    • @Sanustoic
      @Sanustoic  9 หลายเดือนก่อน +1

      Thanks ✌️

  • @supun1713
    @supun1713 10 หลายเดือนก่อน +1

    @Mr.X ගෙන් පස්සෙ දැකපු සුපිරිම චැනල් එකක්...🔥❤

  • @devindithiloka2512
    @devindithiloka2512 10 หลายเดือนก่อน +4

    නියමයි ❤

  • @ThisuuCute-hx4ql
    @ThisuuCute-hx4ql 7 หลายเดือนก่อน +1

    ♥️නියමයි

  • @hitharshamatheeshi6828
    @hitharshamatheeshi6828 หลายเดือนก่อน

    Mekanm patta worth video ekak❤

  • @YenuYenu-r3t
    @YenuYenu-r3t 10 หลายเดือนก่อน +1

    වටින චැනල් එකක්..❤️

  • @Yasiya789
    @Yasiya789 10 หลายเดือนก่อน +1

    ඔයාගෙ video නම් ගොඩක් වැදගත් දිගටම කරගෙන යන්න සහෝදරය ❤👍

  • @Chandul_Subhasinghe
    @Chandul_Subhasinghe 10 หลายเดือนก่อน +4

    Great work 🐱❤️

  • @shalinifernando5661
    @shalinifernando5661 10 หลายเดือนก่อน +2

    Man kamathi ma channel eka ❤ meka wela 🧑‍🎓📑
    Great work!!

  • @INTER_BEATZ
    @INTER_BEATZ 10 หลายเดือนก่อน +2

    සරලව කිව්වොත් සුපිරියක්❤

  • @senithikusalya7578
    @senithikusalya7578 10 หลายเดือนก่อน +3

    😊Thank you very much for this type of valuable contents💗

  • @anomakumari8237
    @anomakumari8237 10 หลายเดือนก่อน +4

    හුගක් ස්තුතියි ❤❤❤

  • @nimeshimekala2256
    @nimeshimekala2256 10 หลายเดือนก่อน

    චැනල් එක අලුත් වගේම සුපිරී .😍❤️

  • @ABH7777-m9n
    @ABH7777-m9n 10 หลายเดือนก่อน +1

    Superb and thanx okkm kiww att the videos dnn

  • @thanujarankothge9697
    @thanujarankothge9697 5 หลายเดือนก่อน

    Great video. Thank you❤

  • @Saruu..365
    @Saruu..365 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා ❤

  • @user-en3bk7rh1l
    @user-en3bk7rh1l 8 หลายเดือนก่อน +1

    Thnks ahpu hodama motivate ekak 😌✨️👍

  • @musicislife6911
    @musicislife6911 8 หลายเดือนก่อน

    Awesome bro ❤ the great yt chanel ever I found.. Gd luck 🎉❤

  • @Dexterpanda.
    @Dexterpanda. 9 หลายเดือนก่อน +1

    Thaniyema enna eka ft 💯🔥

  • @sithuminawodya6388
    @sithuminawodya6388 9 หลายเดือนก่อน +1

    💞Thank you so much

  • @Hiru_97
    @Hiru_97 10 หลายเดือนก่อน +3

    Thanks it’s really valuable ❤

  • @vihangadewthilina3148
    @vihangadewthilina3148 10 หลายเดือนก่อน +2

    Wow nice content !
    Keep it my bro 🔥

  • @Shanu_VlogPod
    @Shanu_VlogPod หลายเดือนก่อน

    Thank you aiye... valuable video ❤

  • @isharajayakodi9948
    @isharajayakodi9948 10 หลายเดือนก่อน +4

    Thank you brother ❤🎉

  • @SahanThiwanka-ur3dx
    @SahanThiwanka-ur3dx 9 หลายเดือนก่อน +1

    Thanks your advice ❤

  • @Pix572
    @Pix572 10 หลายเดือนก่อน +6

    මේවා තමයි බන් trending වෙන්න ඕනි වීඩියෝ 😑 බලහන් දැන් ලංකාවෙ trending list එකේ තියෙන වීඩියෝ ඔක්කොම මෙලෝ රහක් නැති ටෙලි කතා 😑

  • @nuwanjanaka4209
    @nuwanjanaka4209 9 หลายเดือนก่อน +1

    අයියේ ඔයා නම් සුපිරි👍අයියේ පාඩම් කරන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ plz

  • @sanjananimesh4187
    @sanjananimesh4187 10 หลายเดือนก่อน +1

    උබ පට්ට අයිය 🌼❤️

  • @sandunimadubashini5996
    @sandunimadubashini5996 9 หลายเดือนก่อน

    සුපිරී ❤️

  • @paramilakshika499
    @paramilakshika499 10 หลายเดือนก่อน +1

    ❤️❤️ me kaleta watinama video ekk

  • @ShehanMaleeza
    @ShehanMaleeza 10 หลายเดือนก่อน +2

    waiting for next brdh ❤

  • @harshaprasad9636
    @harshaprasad9636 10 หลายเดือนก่อน +1

    නියමයි.. 🔥🖤

  • @ADWMANIMESTORYS
    @ADWMANIMESTORYS 4 หลายเดือนก่อน

    You’re very well done.

  • @DilinaKiraniduWaththawa
    @DilinaKiraniduWaththawa 10 หลายเดือนก่อน +2

    Ado patta motivation bn ❤

  • @naveen8087
    @naveen8087 10 หลายเดือนก่อน +3

    සුපිරියක් බොසා , ඇත්තටම වටිනවා මේ chanel එක, අවු. 17 යි තාම මට, හොද දෙයක් ගත්තා මේකෙන්❤

  • @BonchiyaRasangi
    @BonchiyaRasangi 8 หลายเดือนก่อน

    Sira kathawa bn 😶..

  • @dilshanibogodage
    @dilshanibogodage 10 หลายเดือนก่อน

    Mt me channel ek hmba une godk parakku wela eth university life ekt me dewal hodk wadgth wei kiyla hithnwa mn ❤ thank you ❤

  • @sadewkarunarathna5952
    @sadewkarunarathna5952 10 หลายเดือนก่อน +1

    wade patta digatama karan yan❤‍🔥

  • @chamudinethmini6081
    @chamudinethmini6081 10 หลายเดือนก่อน +3

    Thank you 👍👍

  • @TADY68
    @TADY68 10 หลายเดือนก่อน +1

    Best🧠🙌

  • @beautygirl2807
    @beautygirl2807 10 หลายเดือนก่อน +3

    Wow super ❤

  • @samalkithwijesinghe8094
    @samalkithwijesinghe8094 9 หลายเดือนก่อน +1

    karate wage martial art ekak gana katha krpu de nam hriyatama hri machn. training krddi concentrate mara widihata devolop wenawa. you are not late keep it up.❤

  • @ShehaniDilhara-qy7mh
    @ShehaniDilhara-qy7mh 10 หลายเดือนก่อน +2

    Thank you ❤️

  • @Alex_uv
    @Alex_uv 9 หลายเดือนก่อน

    ane attamai pinakat hambuna video ekk, wachanayak wachanayak gaane oya kiwwe godak watina dewal,mm dan 1st shy liyn inne next month me shy eka ana gatta pradanama hethuwa focus nathi ekai padam kaddi wena wena lokawala hitha yana ekai thama,aiya kiynkan mt eeka me tharam theruneth na,godak isthuthi,me dipu usdes anuwawath second shy eka ptn ganw🥲❤

  • @janithmanujaya6953
    @janithmanujaya6953 10 หลายเดือนก่อน

    Palaweni video eke idala balala Tiynawa. Mama asama channel ekk ❤

  • @DRCN-u5m
    @DRCN-u5m 10 หลายเดือนก่อน +1

    subscribe kraa...Good work❤🎉

  • @chicadel_oceano
    @chicadel_oceano 9 หลายเดือนก่อน +1

    Proud be a martial artist ❤

  • @21dulanji
    @21dulanji 4 หลายเดือนก่อน

    Flow State

  • @sachinikalhari7853
    @sachinikalhari7853 10 หลายเดือนก่อน

    Godk watina video ekk👍

  • @vdmusic693
    @vdmusic693 10 หลายเดือนก่อน +1

    ගොඩක් වටින විඩියො එකක්😢

  • @SLBEAT915
    @SLBEAT915 8 หลายเดือนก่อน

    maru mara motivate ekak

  • @neth-t4q
    @neth-t4q 9 หลายเดือนก่อน +1

    ඇග වෙහෙසලා sports/exercise වෙනුවට dancing practice කරනඑක හොද නැද්ද 😕

    • @KavishkaFernando-js1ox
      @KavishkaFernando-js1ox 9 หลายเดือนก่อน

      hod nh😢

    • @neth-t4q
      @neth-t4q 9 หลายเดือนก่อน

      @@KavishkaFernando-js1ox ai 😕