මෙහෙම කරොත් Exam එක ගොඩේ ගොඩ - පාඩම් මතක හිටින්නේ නැත්තේ මේ හින්දා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අද අපි බලමු සෙන් කතාවක් ඇසුරින් කොහොමද දේවල් පාඩම් කරගන්නේ?
    කොහොමද පාඩම් වැඩ වලින් වැඩිම ලකුනු ගන්නේ කියලා
    This is a Education Channel.
    This Video is only for Education Purpose. No one harmed in this video.
    We do not own the video materials and all credits belong to respectful
    owner. If I didn't credit your video, please send me a message so I can tag you, or remove your video! :)
    If any of the clips or pictures are yours and you would like them removed, please email me before taking any legal action.
    I will gladly take down the video.
    Disclaimer :
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976,
    allowance is made for ‘fair use’ for purposes such as criticism, comment,
    news, reporting, teaching, scholarship and research.
    “no copyright infringement is intended” in this Video.
    Licensed under Creative Commons : By Attribution 3.0
    creativecommon...
    For Any Copyright Concerns, Contact Us at our email address .
    We Will act upon your query immediately.
    ➤grandpapa6618@gmail.com

ความคิดเห็น • 1.1K

  • @chamathka6579
    @chamathka6579 7 หลายเดือนก่อน +633

    කාලයේ වටිනාකම දැන් නම් හොඳට දැනිල තියෙන්නෙ. ❤😬
    අනිද්දට exam 🥹

  • @kavii9284
    @kavii9284 7 หลายเดือนก่อน +220

    භාවනාවෙන් හිත සංසුන් කරගන්න මේ වගෙම පැහැදිලි කිරිමක් ඉක්මනින් ඕනි 😢❤

  • @malakamudiyanselage777
    @malakamudiyanselage777 7 หลายเดือนก่อน +94

    O/L කරන කෙනෙක්ට ගැලපෙන කාලසටහනක් ගේන්න ❤❤

  • @Nethmi444
    @Nethmi444 7 หลายเดือนก่อน +215

    අනිද්දා exam...😬😑💥❤️ දැන් නම් කාලයේ වටිනාකම උපරිමෙන්ම දැනෙනවා...😬❤️මේ සැරේ exam ලියන හැමෝටම සුභ පැතුම් ❤🎉😇

    • @Kaushalya_23
      @Kaushalya_23 7 หลายเดือนก่อน +6

      Same 😢❤

    • @tashaniperera5426
      @tashaniperera5426 7 หลายเดือนก่อน +2

      Good luck ♥️

    • @nethshaniMadhumekala-sw8kc
      @nethshaniMadhumekala-sw8kc 7 หลายเดือนก่อน

      Good luck sis❤️ Mt 10 wenda patn gnne ammo baykuth danenww Mt nm🥺

    • @Nethmi444
      @Nethmi444 7 หลายเดือนก่อน +1

      @@nethshaniMadhumekala-sw8kc ammoh baya gna nm kiyl wdk n..😰
      Oyath Hodta exam liynn...😇❤️ All the Best Nethshani💐👍

    • @Nethmi444
      @Nethmi444 7 หลายเดือนก่อน +1

      @@tashaniperera5426 Thank you ♥️

  • @BavinduAkarsha-
    @BavinduAkarsha- 7 หลายเดือนก่อน +541

    මෙකට ලයික් 10 දෙන්නකො 🎉🎉

    • @rangerover2024
      @rangerover2024 7 หลายเดือนก่อน +4

      E මොකටද bn ඒ එහෙම මෙහෙම comment like ඉල්ලන්නේ 😮😮😮

    • @kghjjay4360
      @kghjjay4360 7 หลายเดือนก่อน

      Ktt dennm

    • @nela_tech
      @nela_tech 6 หลายเดือนก่อน +2

      ලයික් හිඟන්නා.😂 අවධානෙද ඔන😂

    • @manojakumari8272
      @manojakumari8272 6 หลายเดือนก่อน

      දැන් හරිද අමාරුව 😅😂😂

  • @thirajiwimansha
    @thirajiwimansha 7 หลายเดือนก่อน +431

    කාල සටහනක් ගැන අනිවාරෙන්ම ගේන්න❤

    • @nilangakavihara2063
      @nilangakavihara2063 7 หลายเดือนก่อน +5

      අනේ ඔවු

    • @user-gy6oj5zi2z
      @user-gy6oj5zi2z 7 หลายเดือนก่อน +1

      කාල සටහනක් ගැන

    • @Thisekaa.kaavindi
      @Thisekaa.kaavindi 7 หลายเดือนก่อน +6

      පුළුවන් ඉක්මනට ඔනී exam ekata මාස 5යි😢

    • @Jevindu23
      @Jevindu23 7 หลายเดือนก่อน +2

      අනේ ඔව්

    • @nilangakavihara2063
      @nilangakavihara2063 7 หลายเดือนก่อน +1

      @@Thisekaa.kaavindi owu ane 😪

  • @harshananandima6988
    @harshananandima6988 7 หลายเดือนก่อน +131

    කාලසටහන ගැනයි , භාවනාව ගැනයි video එකක් ඕනි 💕✨️

  • @warana_bandara
    @warana_bandara 7 หลายเดือนก่อน +55

    ඉගෙන ගනිද්දී අපිට අවශ්‍ය කරන කාලසටහනකුයි පාඩම් කිරීමට පහසු භාවනා ක්‍රම ඇති විඩියෝ එකක් ඕන

  • @dananjanithakshila2230
    @dananjanithakshila2230 7 หลายเดือนก่อน +41

    විනාඩියක් බලන හැමෝටමත් විනාඩියක් නාලිකාවේ අයියටත් ලැබුවාවු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්ද වේවා 🙏🙏🙏 හැමෝගෙම ප්‍රර්ථනා ඉෂ්ඨ වේවා 🙏🙏🙏 ලෙඩ දුක් කරදර සිදු නොවේවා 🙏🙏

  • @chandanisurammaya7716
    @chandanisurammaya7716 4 หลายเดือนก่อน +4

    මට කාලසටහනක් හදන්න අදහසක් නම නෑ... එත් උත්සහ කරනවා ගොඩක් ස්තුතියි කාලය කොච්චර වටිනවද කියලා තේරැම් කලාට එ වචන ටික අපි හැමෝගෙම ජිවිත වලට ගොඩක් වටිනවා....❤❤😊😊

  • @RiviJayawickrama
    @RiviJayawickrama 7 หลายเดือนก่อน +41

    කාලසටහනක් හදන හැටි යි භාවනා කරලා හිත සන්සුන් කරන විදිහ වීඩියෝ එකක් දාන්න.....❤

  • @KaveeshaAnuhas-nq3oc
    @KaveeshaAnuhas-nq3oc 7 หลายเดือนก่อน +18

    කාලසටහනක් හදන්න කියල දුන්නොත් ඒක ගොඩක් අයට වටින දෙයක් වෙයි. ❤

  • @tharangamanoj
    @tharangamanoj 7 หลายเดือนก่อน +73

    කාල සටහනක් හැඳුවට ඒකට අනුව වැඩ කරන්න හරිම අමාරුයි. මම දැනට කීයක් කාල සටහන් හැදුවද වැඩ කරන්න ම බෑ . එක් කො කම් මැලි හිතෙනවා නැත්නම් නිදිමත හැදෙනවා .

    • @SalikMuhammad-rm6hv
      @SalikMuhammad-rm6hv 7 หลายเดือนก่อน +3

      Ayye mamath thamai please eka kiyala dhennako.😢😢😢😢

    • @RanarAy12657
      @RanarAy12657 7 หลายเดือนก่อน +3

      මම comment එකක් දැම්මා ඒ විදිහට කරලා බලන්න ❤

    • @harshanipiyumali9991
      @harshanipiyumali9991 7 หลายเดือนก่อน

      Eka eththa

    • @harshanipiyumali9991
      @harshanipiyumali9991 7 หลายเดือนก่อน

      Eka eththa

    • @user-vw8mn2td2d
      @user-vw8mn2td2d 6 หลายเดือนก่อน

      Ane sir kalasatahanak one

  • @shakilajayaweera6224
    @shakilajayaweera6224 7 หลายเดือนก่อน +12

    මට අවුරුදු 11 යි. මටත් ඕන හරි විදිහට ඉගෙනගන්න වගේම පිළිවෙලට වැඩ ටික කරගන්න. ඒ නිසා කාලසටහනක් ඕන. කාලසටහනක් හදන විදිහ කියලා දෙන්න. මේ වීඩියෝවට බොහොම ස්තුතියි 🙏.

  • @user-bd1gf7mf1v
    @user-bd1gf7mf1v 7 หลายเดือนก่อน +13

    විභාගෙට යන ගමන් සින්දුවක් අහලා relax වෙන්න ඕනේ කියලා ඉන්නකොට අහම්බෙන් මේ video එක හම්බුනේ,exam එකෙන් පස්සේ වැඩ කරන්න ඕනේ විඳිය ගැන idea එකක් ගන්න පුළුවන් උනා....❤Much thanks❤❤❤❤

  • @PPPPPPPPPPPPPP__
    @PPPPPPPPPPPPPP__ 7 หลายเดือนก่อน +68

    2024 O/L අයට ගැළපෙන කාලසටහනක් දෙන්නකො ඉක්මන්ටම please❤👍

  • @anna1358
    @anna1358 7 หลายเดือนก่อน +12

    කාලසටහනක් හදන හැටිත්,භාවනාවක් ගැන වීඩියෝ එක්කුත් ළගදිම ඕන😊👍

  • @Ravigamage222
    @Ravigamage222 7 หลายเดือนก่อน +22

    නිදුක්,නිරෝගිමත් සුබම සුබ නව වසරක් වේවා! දීර්ඝායු වේවා! තෙරුවන්සරණයි!

  • @user-uj9ui3qv8s
    @user-uj9ui3qv8s 7 หลายเดือนก่อน +13

    භාවනාවෙන් හිත සංසුන් කරගන්න මේ වගෙම පැහැදිලි කිරිමක් ඉක්මනින් ඕනි 😢
    කාල සටහනක් ගැන අනිවාරෙන්ම ගේන්න

  • @dilhanimangalika9357
    @dilhanimangalika9357 7 หลายเดือนก่อน +26

    කාලසටහනකුයි භාවනාවක් ගැනයි වීඩියෝ ඉක්මනටම දාන්නකො.....❤

  • @dananjanithakshila2230
    @dananjanithakshila2230 7 หลายเดือนก่อน +11

    විනාඩියක් ගෙන්නේ අපිට වැදගත් ම දේවල් විතරයි .තැන්ස් 😊😊 😊 තව තවත් මේ වගේ විඩියෝ ගෙන්න 👍💪😊

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 7 หลายเดือนก่อน +30

    කාල සටහක් ගැන වීඩීයෝ එකක් ගේන්න😊

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +11

    Iam1st comment wish you happy new year 2024 ..
    Thank for sharing my friend Good job

  • @Unknow5622-b1g
    @Unknow5622-b1g 7 หลายเดือนก่อน +12

    මතක ශක්තිය වගේ වැඩි වීමට වගේ ගැලපෙන ප්‍රබල භාවනා ක්‍රමයක් එහෙම තියෙනවද ?

  • @Jevindu23
    @Jevindu23 7 หลายเดือนก่อน +7

    තව මේ වගේ ජිවිතය හැඩගස්සවා ගැනීම සඳහා තව තව විඩීයෝ දාන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා බදු සරණයි

  • @Hdhdhdjqqlsjdndndjwjwjs
    @Hdhdhdjqqlsjdndndjwjwjs 7 หลายเดือนก่อน +5

    මටත් ඔය දේමයි වෙලා තියෙන්නෙ මම උදේ දවල් රෑ විවේකයක් නැතිව පාඩම් කරනවා විබාග කාලවල පාන්දර වෙනකන් වැඩ කරනවා හැබැයි වැඩකරන තරමට ප්‍රතිපල බොහොම අඩුයි මගේ කාර්යක්ෂමතාව ගො ඩක් අඩු වීම තමයි හේතුව

  • @senethfernando2378
    @senethfernando2378 5 หลายเดือนก่อน +2

    දැන් නම් තේරුම් ගන්න පුළුවන් වුණා 😊කාලසටහන ගැන වීඩියෝ එක බලාපොරොත්තු වීගෙනයි ඉන්නෙ ❤

  • @lahirusupun3547
    @lahirusupun3547 7 หลายเดือนก่อน +5

    ගොඩක් වටින කතාවක් . හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා.. බොහොම ස්තුතියි . ජිවිතය සතුටින් ගත කරන්න කියලා දීම සම්බන්ධව .🙏🙏🙏🙏

  • @viralmind-ui8yo
    @viralmind-ui8yo 7 หลายเดือนก่อน +6

    කාලසටහන ගැනයි ,භාවනව ගැනයි වීඩීයෝ එකක් ඔනි 💖❤️‍🔥

  • @nilangakavihara2063
    @nilangakavihara2063 7 หลายเดือนก่อน +15

    කාල සටහනක් හදන විදිහ වීඩියෝ එකක් ඕනෙ❤❤

  • @DineshMaduwantha-dd6rn
    @DineshMaduwantha-dd6rn 7 หลายเดือนก่อน +22

    භාවනා wedeo ekaone

  • @anandamotors2211
    @anandamotors2211 7 หลายเดือนก่อน +10

    කාල සටහනක් ගැන වීඩියෝ එකක් ඕනේ....

  • @nadikaabasnayaka5404
    @nadikaabasnayaka5404 7 หลายเดือนก่อน +3

    ඔබට ස්තූතියි මේ වගේ වැදගත් වටිනා වීඩියෝ දානවට තවත් මේ වගේ සමාජයට වැදගත් වීඩියෝ දැමීමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @JpSubasena
    @JpSubasena 7 หลายเดือนก่อน +6

    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා. තැන්කිව් .
    කාලසටහනක් ගැන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්න..

  • @Leodialy-fl1jh
    @Leodialy-fl1jh 7 หลายเดือนก่อน

    වීනාඩියක් වෙනුවෙන් හැමදාම පැයක් වුනත් වෙන් කරනවා.ජීවිතයට ආදර්ෂයක් දෙන,දැනුම පිරිච්ච වීඩියෝ හැමදාම ගේන්න ශක්තිය ලැබේවා❤❤❤

  • @user-qk2yg9jh6c
    @user-qk2yg9jh6c 7 หลายเดือนก่อน +4

    අයියෙ කාලසටහනක් හදන විදිය ගැන අනිවාරෙන් වීඩියෝ එකක් ඕන. බාවනාව ගැනත් ඕන .

  • @dinithiwanniarachchi-9493
    @dinithiwanniarachchi-9493 7 หลายเดือนก่อน +4

    භාවනා කරන විදිය, අලුතෙන් ම පටන්ගන්න කෙනෙකුට ත් ගැලපෙන විදියට කියල දෙන්න අය්යෙ 😊

  • @gunawardanagunawardana1990
    @gunawardanagunawardana1990 7 หลายเดือนก่อน +6

    දැන් මට තේරෙනවා කාලයේ වටිනාකම ❤❤❤

  • @sandalinimanthika4502
    @sandalinimanthika4502 7 หลายเดือนก่อน +2

    ඇත්තටම මම පාඩම් කරන්නවත් වෙලාවක් නැති කෙනෙක්🤕 හැමවෙලාවෙම පන්ති😮‍💨 මං මොකක්ද කරන්න ඕනි🙁 අනේ මට නම් පිස්සු වගේ 😖 2025 O/L 😵‍💫🤯 10 පංතියේ ඒවත් ගොඩ ගැහිලා 🥴 11 දී තවත් ගොඩ ගැහෙයි🥵🥶

  • @user-xg6wk5po8p
    @user-xg6wk5po8p 7 หลายเดือนก่อน +3

    මට කිසිම අදහසක් නෑ . කොහොම ද කාලසටහනක් හදා ගන්නේ කියලා. මට තේරුම් ගන්න බෑ . වීඩියෝවක් ඉක්මනට ගෙන්න ❤❤

  • @user-nj5zp6zm5b
    @user-nj5zp6zm5b 7 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තූතී අයියේ 😌ගොඩක් වටින අදහස් කියල දෙනවට ❤

  • @user-is1ud5rs9z
    @user-is1ud5rs9z 7 หลายเดือนก่อน +5

    කාල සටහනයි,බාවනාවයි ගැන වීඩියෝ එකක් ඕනේ ❤❤

  • @asr3144
    @asr3144 3 หลายเดือนก่อน

    යු ටියුබ් හරිම පුදුමයි. මගේ සිතිවිලි දැනගෙන අදාල වීඩියෝ ඉදිරියට එනවා. වෙලාවකට එක මාව බය ගන්වනවා.
    මේ විඩියෝ දාන ඔයාලාට ස්තූතියි!

  • @user-ow2nr3fn5c
    @user-ow2nr3fn5c 7 หลายเดือนก่อน +1

    මගේ problem එකට විසදුමක් හම්බ වුණා.මේ වීඩියෝ එක නම් ගොඩක් වටිනවා.😊😊😊

  • @nuwaniwasana8174
    @nuwaniwasana8174 7 หลายเดือนก่อน +8

    කාල සටහනක් හදාගන්න විදිය ඕනෙ 🥺

  • @hansiperera8653
    @hansiperera8653 7 หลายเดือนก่อน +4

    ⁣අනිත් අය කියල දෙනව වගේ නැතුව වෙනස් විදිහට කාලසටහනක් හදන හැටි ඕන 🙂

  • @induragankandage
    @induragankandage 7 หลายเดือนก่อน

    කාලසටහනක් හදන විදිහ අනිවාර්යයෙන්ම ඕනේ
    භාවනාව ගැනත් ඕනේ
    මේ වීඩියෝ ගොඩක් හොඳයි
    thank you ❤❤😊

  • @chandanidissanayake3832
    @chandanidissanayake3832 7 หลายเดือนก่อน +9

    කාලසටහන ඕනේ

  • @Unknow5622-b1g
    @Unknow5622-b1g 7 หลายเดือนก่อน +13

    O/L time table එකකුත් ඕනෙ !

  • @kawshalashen8240
    @kawshalashen8240 7 หลายเดือนก่อน +6

    කාලසටහන හදා ගන්න කියලා දෙන්න

  • @user-cd1mc8xx6w
    @user-cd1mc8xx6w 7 หลายเดือนก่อน +2

    ඉක්මනට කාල සටහනක් gennako A/l වලට හරියන එකක් 2024 අගෝස්තු A/l ❤

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 7 หลายเดือนก่อน +1

    ඔබතුමා ට...බොහෝ ම..ස්තුතියි ..ජය ..ජය ..ඔබතුමා ට

  • @Maleeshasasandhi
    @Maleeshasasandhi 7 หลายเดือนก่อน +3

    2023 ( 2024 ) o/l අය ඉන්නවද? තව මාස 4 යි😶

  • @wasanasewwandisewwandi8227
    @wasanasewwandisewwandi8227 7 หลายเดือนก่อน +2

    කාල සටහනක් ගේන්න පුලුවන් නම් හොදයි මන් කාල සටහන් හදන්න ගියාම එක්කෝ ඕනවට වඩා හිතනවා නැත්නම් හදපු එක ඒ විදියටම කරන්න බැහැ මග ඇරෙනවා

  • @shashinishashikala-zz6yp
    @shashinishashikala-zz6yp 2 หลายเดือนก่อน +1

    අනේ හිත එකතැනකට කරන් පාඩම් කරන විදිහක් ගැන වීඩියෝ එකක් ඕන.

  • @bandulanihal1478
    @bandulanihal1478 7 หลายเดือนก่อน +1

    කාල සටහන ගැන අනිවාරයෙන්ම දාන්න

  • @RanarAy12657
    @RanarAy12657 7 หลายเดือนก่อน +5

    කාල සටහක් ඔනේ අයට 👇❤ පහලට කියවගෙන යන්න

    • @RanarAy12657
      @RanarAy12657 7 หลายเดือนก่อน +1

      මේකේ තියෙනවා 30 minutes | 5 minutes brake කියලා ඒ කියන්නේ ඕනම කෙනෙක් අද ඉදන් පාඩම් කරනවා කියලා ඉදගෙන පැය 2/3/4 පාඩම් කරනවා උපරිම දවස් 2 මොරාල් එක එහෙම නැත්තම් දවල් වෙද්දි එපා වෙනවා එකට විසදුමක් තමයි මෙ 30 minutes | 5 minutes brake කියලා තියෙන්නේ ඕනම කෙනෙක්ට ඉදගෙන පාඩම් කරන්න පුලුවම් එක්කෝ 45 minutes නැත්තම් 30 minutes. එකනේ ඉස්කෝලේ යන කාලේ 45 minutes එක විෂයක් විතරක් සීමා කරලා තියෙන්නේ.
      හරි අයේ කතාවට එමු. දැන් 30 minutes පාඩම් කරලා 5 minutes brake එක අරගෙන ඉවර උනාම එක ඉස්සරහෙන් මේ වගේ ✅ ටික් එකක් දාගන්න ඒ වගේ මන් කොටස් 8 කඩලා තියෙනවා.

    • @RanarAy12657
      @RanarAy12657 7 หลายเดือนก่อน

      Brake එකේ දී phone එක ඔබන්න එපා ඒ වෙනුවට වත්තට ගිහින් පොඩ්ඩක් ඇවිදලා එන්න / තේ එකක් බොන්න / සිංදුවක් අහන්න
      ඒ වගේම මෙකේ 1 hour brake දීලා තියෙනවා දවල්ට කන්න , gym කරන්න , නිදාගන්න එක ඔයාලා පැය 2 කරගත්තට කමක් නෑ 3 කට යන්න එපා ✋.
      ඊට පස්සේ නිදාගන්න කලින් භාවනා කරලා එකට tik එකක් දාන්න. කරලා බලන්න
      මේකේ 30 minutes | 5 brake මදිනම් වැඩි කරගන්න

    • @RanarAy12657
      @RanarAy12657 7 หลายเดือนก่อน +1

      වගු ඇද ඇද ඉන්න ඔනේ නෑ සරලයි තිතට වෙලාවට කරන්න ඔනේ කියලා නෑ නිදහස්
      ඒ වගේම මිස් උනොත් හදීසි වැඩකට යන්න උනොත් ඒ වෙලාව පහල තියෙන missed time එකියන එකට කොච්චර වෙලාවක් මිස් උනාද කියලා දාන්න වෙලාව එක්ක 🔥❤️

    • @RanarAy12657
      @RanarAy12657 7 หลายเดือนก่อน +1

      Ready to study 📖📚
      (8 am )
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      Brake 1 hour ( sleep )
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      Brake 1 hour ( sleep )
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      Gym 1 hour
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      30 minutes | 5 minute brake
      -------------------------------------------
      1. Meditation 30 minutes or 40 minutes
      Morning 🌅 -
      Night 🌉 -
      2. Brush 🪥 2x -
      3. 4 liter water 🚰-
      4. Missed hour 😮‍💨 -

    • @Rose-xo8mx
      @Rose-xo8mx 7 หลายเดือนก่อน

      Oya kiynne promodor technique gena

  • @dewmini_malsha.
    @dewmini_malsha. 7 หลายเดือนก่อน +4

    කාල සටහනයි භාවනාවයි ගැන විඩියෝ එකක් ඔනී...😇

  • @janakapriyanthaaththanayak2673
    @janakapriyanthaaththanayak2673 6 หลายเดือนก่อน

    කාල සටහනක් ගැන වීඩියෝ එකක් දාන්න..කාලයේ වටිනාකම දැන් හොඳට තේරෙනවා..ස්තුතිය.🎉🎉

  • @SangeethKavinda-ox3oi
    @SangeethKavinda-ox3oi 7 หลายเดือนก่อน +1

    භාවනාවෙන් හිත සන්සුන් කරන එක ඉක්මනින්ම ඕනි

  • @BavinduAkarsha-
    @BavinduAkarsha- 7 หลายเดือนก่อน +5

    Kala satahanak hadana hati kiyala

  • @tharangamanoj
    @tharangamanoj 7 หลายเดือนก่อน +3

    පුලුවන්නම් මේ කම්මැලි කම නැති කරන හැටි ගැන වීඩියෝ එකක් ගේන්න කෝ

  • @chathunidileesha7788
    @chathunidileesha7788 หลายเดือนก่อน

    අනේ මේ සෙන් කතා වලට මම හරි ආසයි❤

  • @SomathilakaSilpachcharal-hk1ft
    @SomathilakaSilpachcharal-hk1ft 7 หลายเดือนก่อน +1

    6 වසරේ අයට time table එකක් දාන්නකෝ .... plz exam akata kalin onee.....❤

  • @YamunaJiwanthi
    @YamunaJiwanthi 7 หลายเดือนก่อน +4

    කාලය කලමනා කරගෙන දවසේ වැඩකටයුතු කරමු

  • @zaharaziard-ci3rs
    @zaharaziard-ci3rs 7 หลายเดือนก่อน +5

    Time table ekak hadana widiha onee🥺

  • @nayanimadushika8925
    @nayanimadushika8925 6 หลายเดือนก่อน

    කාල සටහනක් ඕන මේ පාර ඒලෙවල් කරන කෙනෙක්ට ප්ලීස්.ඊලග වීඩියෝ එක.ඉක්මනට ඕන.
    භාවනාවක් ගැනත් ඕන.

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 5 หลายเดือนก่อน

    කාලසටහනක් හදාගන්න හැටි අනිවාර්යෙන්ම ඕනේ ❤❤❤ මේ වගේ ලස්සන වීඩියෝ තවත් එවන්න 🌹🌹🌹🌹🌹🌹 🎉🎉🎉🎉🎉 හොද ආදර්ශ ගන්න පුළුවන් 😊😊😊😊😊🤠✝️👍🏻👌👌👌👌👌🩷🩷🩷🩷🩷

  • @Visura-iy4rp
    @Visura-iy4rp 7 หลายเดือนก่อน +4

    AL karana ayata time table ekak hadana vidiha kiyala dennako😊

  • @rashigamage6842
    @rashigamage6842 7 หลายเดือนก่อน +5

    බාවනාවෙන් හිත සන්සුන් කරන ක්‍රමයක් ඕනේ ❤

  • @pabodamihindi8802
    @pabodamihindi8802 7 หลายเดือนก่อน +1

    බාවනා කරන විදියක් ගැනත් ඕනේ🥺 වීඩියෝ එකක්

  • @SriyaKanthi-gb2zb
    @SriyaKanthi-gb2zb 9 วันที่ผ่านมา

    කාලසටහනක උවමනව ගොඩක් දැනෙනවා .ඉක්මනට දාන්නකෝ .මගෙ දරුවාටත් ඕන.

  • @madhusanda1105
    @madhusanda1105 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤වටින වීඩියෝ එකක්.ස්තූතියි ඔයාට

  • @morinperera4128
    @morinperera4128 7 หลายเดือนก่อน +8

    අපිට කාලසටහනක් හම්බ වෙන්නෙ නෑ වගෙ 😢😢😢😢😢

  • @janaka2293
    @janaka2293 7 หลายเดือนก่อน +2

    අනෙ මටත් තියෙන ලොකු ප්‍රශ්න 2ක් තමා භාවනාව, කාලසටහන ගැන වීඩියෝ ඔනා...😢

  • @tdilshan2668
    @tdilshan2668 7 หลายเดือนก่อน

    පොදුවේ සේරටම ගැලපෙන විදිහේ කාලසටහනක් පුලුවන් නම් දාන්න....❤

  • @chamishadeshan9426
    @chamishadeshan9426 7 หลายเดือนก่อน +2

    කාලසටහනක් හදන විදිහ කියලදෙන්නකෝ plz ❤❤❤❤❤

  • @lpsamarapala7257
    @lpsamarapala7257 7 หลายเดือนก่อน +4

    Video 2kama denna ❤️

  • @Udaridy
    @Udaridy 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔයාට. කාලසටහන ගැනත් කියල දෙන්න❤❤❤

  • @saumyakaumudi5842
    @saumyakaumudi5842 7 หลายเดือนก่อน +1

    Thank you ❤ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.😊

  • @Anuhas673
    @Anuhas673 7 หลายเดือนก่อน +5

    කාල සටහනක් ගැන ඕන ❤❤

  • @zachy8811
    @zachy8811 7 หลายเดือนก่อน +4

    Need a bhawana video💚

  • @dewakashanika6838
    @dewakashanika6838 14 ชั่วโมงที่ผ่านมา +1

    කාල සටහනක් හදන video එකක් අනිවාර්යයෙන්ම දන්න 😗😗😗😗

  • @Sdvideochannel218
    @Sdvideochannel218 7 หลายเดือนก่อน +1

    කාලසටහනක්‌ හදාගන්න හා භාවනා vdeo ekak අනිවාර්යයෙන්ම ඕනි ❤

  • @IshanM-gd4wc
    @IshanM-gd4wc 7 หลายเดือนก่อน +5

    Ane ayye kalasatahana oni

    • @IshanM-gd4wc
      @IshanM-gd4wc 7 หลายเดือนก่อน +2

      Please

    • @IshanM-gd4wc
      @IshanM-gd4wc 7 หลายเดือนก่อน +1

      භාවනාවකුත් ඕනි

  • @Modifiedciviclovers
    @Modifiedciviclovers 7 หลายเดือนก่อน +2

    කාලසටහන හදන වීඩියෝ එකකුත් දාන්න අයියේ ❤

  • @Lovingdaisy
    @Lovingdaisy 6 หลายเดือนก่อน

    කාල සටහනක් , භාවනා කරන විදිහ ගැන වීඩියෝස් ඕනෙ.

  • @user-pe6vo8il6z
    @user-pe6vo8il6z 6 หลายเดือนก่อน +1

    පාඩම් නොකර මතක තියාගන්න උත්සාහ කරන්නේ මං විතරද.උගන්වන වෙලාවට අහගෙන ඉන්නවා.ආයෙත් පොත් අල්ලන්නෙ විභාගෙට කලින් දවසෙ😢

  • @akdcasper3634
    @akdcasper3634 7 หลายเดือนก่อน +3

    කාල සටහනක් ගැන ඔනී❤

  • @morinperera4128
    @morinperera4128 7 หลายเดือนก่อน +2

    අනෙ කාලසටහනක් හදා ගන්න විඩියො එකක් ගෙන්න කො please please 😢😢😢❤❤

  • @sl_bikes999
    @sl_bikes999 7 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් කාල සටහනක් හදන විදිය ගැන කියල දෙන්න🤗

  • @SakiiYT1111
    @SakiiYT1111 7 หลายเดือนก่อน

    මේ වීඩියෝ එක වගේම අනිත් වීඩියෝ එකේදිත් ගේනවා කිව්ව හැම වීඩියෝ එකක් ඕනේ.ඔය ප්‍රශ්න ටිකම මට තියෙනවා.ප්ලීස් හෙට දාන්න.😊❤❤❤❤🤗

  • @sheharaliyanage6531
    @sheharaliyanage6531 7 หลายเดือนก่อน +2

    මතක ශක්තිය වැඩි වෙන භාවනාවක් ගැන video එකක් ඕන ❤

  • @Patapatalokayak9503
    @Patapatalokayak9503 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති..eka godak wedagath

  • @ChmiBbh
    @ChmiBbh หลายเดือนก่อน

    පාඩම් කරනකොට වෙන සිතුවිලි එනකොට එයට හිත යන එක නවත්ත ගන්නේ කොහොමද 😢

  • @chamalisanjiwani8131
    @chamalisanjiwani8131 7 หลายเดือนก่อน

    කාලය ගැන හොඳ කතාවක්... ජීවිතයට ගොඩාක් වටින විඩියෝවක්❤

  • @candanasrimal6588
    @candanasrimal6588 7 หลายเดือนก่อน

    භාවනාවක් කියලා දෙන්න. ඔබට නමෝ බුද්ධාය

  • @pramodi-ue6wd3jr5c
    @pramodi-ue6wd3jr5c 7 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ඒ වීඩියෝ අවශ්‍යයි ❤

  • @user-kv5by4ss3o
    @user-kv5by4ss3o 15 วันที่ผ่านมา +1

    මට දැන් තේරෙනවා කාලයෙ වටිනා කම🙏🙏🙏

  • @AmilaAmila-oc7hi
    @AmilaAmila-oc7hi 7 หลายเดือนก่อน

    භාවනාවක් ගැනයි කාල සටහනක් ගැනයි අනිවාර්යෙන්ම විඩියෝ එකක් දාන්න